The best episode ever. This is why Sanasgala is a brand. I personally don't like him much for certain things. But he has a way that even people who don't like him much (like me) even follow him. That is a rarity indeed.
Me programme eka podi, loku, wadihiti, samaja mattame bedayak nathuwa hamoma balannma oona programme ekk. Sannasgala sir Thank you for interview for lifetime. Lot of lifes will change after waching this episode. Respect Genuine human Wimalaweera Dissanayake 🙏🙏🙏
Mangala samaraweera kiyanne ugathek newai buddimathek,he has a passion degree I think given by one of campus in India,but he did minister of foreign affairs, finance, not only this but also others (Mila suththraya),is a real Buddhist,also capable master of changing government,I compair Wimalawera Disanayaka to him,I like them too,
76 years of Sri Lanka have made this possible. A person who has studied up to grade six enters a university (No. 1 in Sri Lanka) and earns an MSc in Education from Peradeniya. Well, we have come some distance.
Mn me program eka kawada hari mahe lamainta pennanawa jeevath wenna oni mona wage manussayek widihatada kiyala therum karala denna me program eka thama hodama example eka great episode ever
Sannasgala sir thank you very much ......eththatama me manussaya gena hithan hitiye pattama weradi widiyata.....metharam piruna manussayek kiyala danne ada...❤❤❤
Me program eka aththatama asawen baluwe, godak watinawa, me apuru minisage miniskama gana aththatama adambarai, ee wagema pudumai, thank you so much upul ayya 🎉❤ oya aththatama dan karana program eka digatama balanna hithenawa ❤🎉
Congratulations to you both sir.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Very well important useful interview and very well useful news for every students. May God bless you all with a safe healthy and happy longllfe in the all lifeitimes. Thanks you very much.
විමලවීර දිසානායක, ඇත්තටම අද වෙනකම් මට පෙන්නන්න බැරි චරිතයක් හේතුව මොකද්ද දැන්නැ. මොකද හැමදාමත් අපි පොතට කලින් පිටකවරෙනෙ බැලුවේ.😢
සන්නගේ programmes වලින් එකම එක තත්පරයක් වත් skip නොකර බලපු එකම programme එක. මේ episode එකෙන් මාර moral එකක් එක්කම ජීවිතේට ලොකු පාඩම් ටිකක් කියලා දුන්නා.
විමලවීර මැතිතුමා ඔයා හරිම ආදරණීය චරිතයක්.. ❤️❤️
Thank u sanna. ජය.
වටිනාකම මීල කල නොහැකි අපුරු චරිතයක්.
සමාජ අසාධාරණය නීසා වීදීන ලද දුක් ටිකක් හෝ තුනීකරගැනීමටත්, සමණය කරගැනීමටත්
පීටරට චාරිකාවක් සදහා
සහභාගීවීමට අවස්ථාව ඉක්මනින්ම සැලසේවායී
ප්‍රාර්ථනා කරමී.
ඔබතුමාට
දීර්ඝායුෂ ලැබේවා.
සන්නස්ගල මහත්මයාටත්
බෙහෙවින්ම ස්තුති වන්ත වේවි.
ඔබතුමාගේ සේවය අගේකරමි
ඔබතුමාටත් දීර්ඝායුෂ ලැබේවා.
අන්තිම විනාඩි 15 මනුෂ්‍යත්වය ගැන නැවත සිතීමට කාලයයි. 22න් පසු ඡන්ද ප්‍රතිඵලය කුමක් වුවත් බුද්ධිමත්ව හැසිරෙන එක පුරවැසි අපේ වගකීමයි.
සමස්ථ දේශපාලකයා වෙනුවෙන් විරෝධය ක් ඒක..
අපි නොදන්න විමලෙ
@@asoka3465කයියනායක අයියා වගේ 😂
Jvp eka gewal kudukaranna nathuwa ati..mama hithanna minissu aussanna ,unta duka hithanna unge andumai kadanna aththe
ජේවීපී එක සාහිත්‍යය හා රසාස්වාදය දන්නේ නැහැ ඔවුන් කියවන්නෙ බලය ගැනි ම සදහා පාවිච්චි කරන දැනුම පමණයි ඔවුන්ගේ හදවත් හරි දරුණුයි අද රෝහන විජේවීර ගේ පුතා හා භආර්්ය අද ඉන්න ඔය නායකයෝ ගැන කියන කතා ඔබ අහන්න. @@Dsuranjan
The best episode ever. This is why Sanasgala is a brand. I personally don't like him much for certain things. But he has a way that even people who don't like him much (like me) even follow him. That is a rarity indeed.
විමලවිර දිසානායක දැක්කම ලේ කෝප වෙන තරමි තරහතින් මම හිටියේ . මෙි progam එක බැලුවමයි ඔබ තුමා කවුද කියලා දැන ගත්තෙ . ඔබ තුමාට දීර්ඝායුස . අපට වරදින්නෙම පොතට කලින් පිට කවරය බලන නිසාමයි. සන්නස්ගල ඔබ thumatath බෙහෙවින්ම ස්තුතියි .
අධ්‍යාපනයට ආශාවක් තියෙන ඕනෑම කෙනෙකුට මෙතුමා ආදර්ශයක්🙏🙏🙏🙏✍✍✍👨🎓👨🎓
ආසම එක ❤️ උබට මචං වෙලාව තියෙනවා.... මම මැද්දට පනින්නේ නෑ ❤️
සිරසේ සුරංග හිරු චමුදිත ඉගෙන ගනින් මාද්‍ය හැසිරවීම
අර්ථවත් සාකච්ඡා සර් ...ගොඩාක් වැදගත් .ස්තුතිය සර් ...දීර්ඝායුෂ සන්නස්ගල සර් ❤️
ඔව් මේ වගේ හරක්ද රට පාලනය කරන්නේ කියලා දැන් දැන ගත්තා නේද 😅
ඇත්තටම මටක් අල්ලන්නැති කටහඩට කැමතිනැති ඒත් මේ සංවාදයෙන් පස්සෙ පට්ට ආදරයක් ඇති වුනා. මේ පුද්ගලයා අර සිංදුවෙ කියනව වගෙ පිපෙන පිපෙන හැම මල් නෙලුවත් ගස මල් පූදිනවා ....වගේ චරිතයක් පවු පුතාගෙ ගේ ගිනි තියපු අවාසනා වවන්ත සිද්දිය.
මේ සංවාදය තුලින් මාත් තවදුරටත් පන්නරය ලබා ගත්ත.
විමල වීර මහත්තයාට ජයෙන් ජයම වෙන්ටයි.
සින්දුවක් ලියහන්. ගොන් නාම්බා 😅
උබලා හිතාගන ඉන්න ඇත්තට වඩා යමක් තියනවා කියන එක තවත් කල් යනකොට තේරෙයි . මම මේ මනුස්සයා පුද්ගලිකව දන්නවා ඔය කියපු කතා සියල්ල ඇත්ත
සරල මිනිසෙක් ලංකාවේ පාර්ලිමේන්තු ව තුල දැකපු සරල සුන්දර නිහතමානී චරිතයක් ❤❤❤❤❤
Me programme eka podi, loku, wadihiti, samaja mattame bedayak nathuwa hamoma balannma oona programme ekk. Sannasgala sir Thank you for interview for lifetime. Lot of lifes will change after waching this episode. Respect Genuine human Wimalaweera Dissanayake 🙏🙏🙏
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවේ.
පේන්න බැරුව හිටපු එකෙක් ,අද ඉඳල පට්ට ආදරෙයි ❤
Thank Q සන්න..❤
Eththamai..
Mangala samaraweera kiyanne ugathek newai buddimathek,he has a passion degree I think given by one of campus in India,but he did minister of foreign affairs, finance, not only this but also others (Mila suththraya),is a real Buddhist,also capable master of changing government,I compair Wimalawera Disanayaka to him,I like them too,
අනේ හුකාහන්.
@@sameeraweerarathna1703 උඹගෙ අම්මට බල්ලොත් හුකනව ,හොයල බලපන්කො බොරු නම් 🤣
අම්බේ. ආයේ ඉතින් අමු ගවයා ඈ 😅
ඇත්තටම මමත් ඉතාම අකමැති චරිතයක් .මේ සාකච්ඡාව බැලුවට පස්සෙ නම් පට්ටම ආදරේ චරිතයක් උනා.ඇත්තටම අදහන්න වටින චරිතයක් .බුදුසරණයි ඔබතුමාට .
සන්නස්ගල මේ කරන්නේ සුපිරි වැඩක්. මේ වගේ මනුස්සයො ගැන ලෝකෙම දැනගන්න ඕනෙ ❤
මගේ ජිවිතේ මා දුටු සුන්දරම මිනිසා මා අද මිනිසකු ලෙස ජිවත්වෙන්නේ මෙතුමා නිසා දීරඝායුෂ ලzබේවා ඔබතුමාට
F
අධ්‍යාපනය කියන්නේ ඇත්තටම අත්තටු කියලා ප්‍රායෝගිකව පෙන්වපු මිනිහෙක් ❤
පියබං අපායට ගෝතයා 😅
හැමෝටම ආදර්ශමත් චරිතයක් .ගේ ගිනි තියපු එකට නම් .පපුව හෝස් ගාලා ගියා .ඔබතුමාගේ ජීවිතේම ජයවේවා
මුගේ ගේ ගිනි තිබ්බේ නෑ හුත්තෝ මාත් අම්පාරෙ ඉන්නේ. 😒
Ge nm gini thibe na muge boru api ampare nemei wena one ehnm
76 years of Sri Lanka have made this possible. A person who has studied up to grade six enters a university (No. 1 in Sri Lanka) and earns an MSc in Education from Peradeniya. Well, we have come some distance.
ඉතා හොඳ සංවාදයක්.කාලෙකින් සන්නගෙන්.කුනුහරැප.සහ කුලය නැති.සංවාදයක්.
සන්නගෙ එක කුනු හරැපයක් වත් කතා නොකල සංවාදයක් සුපිරි වරිතයක්
අද විටක් නොකා ඉන්න හිටියේ. මේක බලල ඉවර උන ගමන් අතුලගේ කඩෙන් 100 විටක් ගේනවා . චියෙස් විමලේ මැතිතුමා !
විටක් කන ගමන් මේක බලන්නේ ...
MA.MHA.POLOWA.PAYA.TIBBA.MINISAK
Galnewe da?
@@Dissanayake_Anjula ඒනං මම හැම අතින්ම දුප්පත්, මගෙ අතීතයත් හැම අතින්ම දුප්පත්! 🙂
විමලවිර මැතිතුමනි දිර්ඝායුෂ....සන්නා සර් ඔබටත් දිර්ඝායුෂ....❤ස්කිප් නොකර බලපු වැඩසටහනක් හිතේමරැඳුන
Mn me program eka kawada hari mahe lamainta pennanawa jeevath wenna oni mona wage manussayek widihatada kiyala therum karala denna me program eka thama hodama example eka great episode ever
ඇත්ත වශයෙන්ම අද මේ මොහොත වෙනකම්මට මේ මිනිහා පෙන්නන්න බැරි වෙලා හිටියේ දේශපාලන වේදිකාවේ වුණත් මිනිහා කතා කරන ශෛලය මට නම් අල්ලන්නෙම නෑ බලනකොට අදනේ තේරෙන්නේ මේයා මේ ලෝකයක් වටින මිනිහෙක් කියලා
කොහොමත් ඔයාලට ඇත්ත වැටහෙන අය නෙවෙයිනේ
හුගක් අයගේ සාර්ථක ජිවිත මෙහෙමයි හුගක් පියරැ බබිබු ඉන්නේ fb විරයො
Addeh ammapa mamath oya vidiyatamai hithuwe 😮
දුකෙන්ම පන්නරය ලැබූ යකඩය මළ කෑ වගයි.. 😢❤
well said ❤
ඔය මෙවෙලාවෙ මාලිමාවට චන්ද
කඩන්න හිතලා කරපු program
එකක් .උන්ට චන්ද දීලා මිනිස්සුන්ට දැන් ඇති වෙලා තියෙන්නේ .
@@asoka3465ඒ හින්දා ගවයෙක් තෝරා ගන්න 😂
@@asoka3465බලු ජෙප්පෝ ත් එපා වෙලා තියෙන්නේ 😢
පක
පට්ට, fruitfull episode එක. thanks සන්නස්ගල sir ❤❤
අපුරු මිනිසෙක්
( පුටුවේ වාඩිවෙලා උන්න විදිය මරු )
සන්නට
විමලවීර ට
දීර්ඝායුස ලැබේවා ...!
ජැක්සන් ඇන්තනී නම් මහා පුරුෂයාට නිවන් සැප ලැබේවා ...!
....ඇත්තටම අහන්න හොඳ දුක කදුල දුප්පත් කම දන්නෙ මනුෂ්‍යත්වය හදුනන මෙ වගෙ මිනිසුන් තාමත් ඉන්න රටක් ලන්කාව ...පාලිත තෙවරප්පෙරුම වගෙ මිනිස්සු අද අප අතර නැහැ . කාටවත් මතකත් නැහැ ...ඔයත් මනුෂ්‍යත්වය හදුනන කෙනෙක් .. තෙරුවන් සරණයි ,!!.
එදා මෙිදා තුර සන්නස්ගල කල හොඳම කතාබහා මෙිය ලෙස ඉතිහාස ගතවනු ඇත...විමලවිර දිසානායක ඔබ ගැන වැරදි මත දැරැ බෙහෝ දෙනකු මෙි වැඩ සටහනින් පසු නිවැරදි වනු ඇත...
මෙතුමාගේ ජීවිත කතාව තියෙනවා "අකලට ආ ඉස්කෝලෙ " ගුණසේකර ගුණසෝම මහත්මා ලිව්ව පොතේ තියෙනවා.......සුදුස්සාට සුදුසු තැන නොදීම එතුමාට දේශපාලනයෙදි කළ කුහකම දේ.
මදුරුවෙක්වත් නොමරන පුද්ගලයෙකුට වනජීවිය දුන්නම හරියන්නෙ නැහැ. එතුමාට ගැලපුනේ ලද අත්දැකීමෙන් ගොඩදාන්න තිබුණ උක් සීනි කර්මාන්තය....මගේ අදහස.
අවිහිංසාවාදය ❤❤ 'විරුද්ධවාදියාට වුණත් "සුවපත් වේවා" යැයි කියන්න අයිතිය මේ රටේ තියෙන්න ඕන' - විමලවීර දිසානායක
ඒක උන්දගෙ ලොක්කො නොදන්න එකයි අවුල
ඔබතුමා ගොඩාක් දුක් විදපු කෙනෙක්. ඒ නිසා අපේ රටේ දුක් විදින මිනිසුන් ගැන හොදට තේරේන්වා කියල හිතෙනවා....
මෙ මනුස්සය අමුතුම චටිතයක් ඔන එකෙක් ට ගන්න දෙයක් තියනවා
Lol
@@chandilsampaya4393ජෙපි ගවයන් ට නම් තේරුම් ගන්න බැරි ද දන්නේ නෑ 😂?😊
මුකුත් කියන් නෑ 😂
@@UdayankaWijayarathne ගන්න තියනවා බුලත් කෙල .....😁
@@Kamikaze2024-v6mමේ වගේ අය ඇමතීකම් කල රට මෙහෙම තියෙන එකත් පුදුමයක්😂😂💔
මට නම් මෙතුමාගේ ජීවිත කතාව ගොඩක් වැදගත්..මාව අඩවපු ජීවිත කතාවක් තියෙන මනුස්සයෙක්.
Wimalaweera disanayaka mathinduni obata theruwan saranai......
GOOD VEDIO!!!!
50-50 (25-75)
දුක ආශ්වාදය කරගත් අන්තවාදී අසරණ මනුශ්යයක්.
මෝඩ මනුශ්යක්.
අසුභවාදියෙක්.
වින්දිතයෙක්.
අධ්‍යනය කල යුතු චරිතයක්.
සූක්ශම චරිතයක්
ප්‍රඥාව ලැබේවා !
විමුක්තිය ලැබේවා !
විමලවීර සර් කියන්නේ ගුරුවරයෙක් විදියට උගන්වන කාලෙ මනුසත්කමින් පොහොසත් මුදලින් දුප්පත් දක්ෂ ගුරුවරයෙක්. සර්ලා දෙන්නටම නිරෝගීව ජීවත් වෙන්න ලැබේවා ❤❤❤
බැල්ලිගේ පුතෙක්😊
@@harr.r13ස්තුතියි උබ ගැන කිවුවට😂😂
@@dwrs852 විමලවීරට කිව්වේ බන්😓, තරහයි👎
@@harr.r13 සමාවෙන්න හිත රිදුනනම්
ලංකාවේ පුරවැසියන්ට හරියටම මනුස්සයෙක් කියවගන්න තවම බැරිවීම. අපේ රටේ කරුමය. එයයි මේ රටේ අරුමය
ලංකාව හරි හැටි හඳුනා නොගත් සුපිරි චරිත දෙකක්
මේ වගේ ගූ ගොඩක් එක්ක සන්නස්ගල පටලවන්න එපා බං. 😅
@@Andy-Dan එක අතකින් ඔයා කියන එකත් ඇත්ත...මං කිව්වෙ ජීවිත කතාව...දේශපාලනය ගැන නෙවෙ..
Amazing, I am speechless, thank you so much for bringing reality to light again. Thanks, and blessings for both of you.
දීර්ඝායුෂ ලැබේවා මන්ත්‍රීතුමනි..ඒ වගේම කෑගල්ලෙ අම්මා බුදුන් දැක නිවන් දකින්න ඕනෑ..
ඔව් බං මේ වගේ උන් නිවන් දැක්කානම් රටට සුබයි 😅
මං කිව්වෙ මෙයාට උගන්නපු කෑගල්ලෙ අම්මා කියන චරිතෙට..ඕවා මිනිහෙක් දියුනු වෙනව බලන් ඉන්න බැරි ඉරිසියාවෙ පැලෙන වැඩක්පලක් නොකර ඉන්න කුහක කාලකන්නින්ට තේරෙන්නෙ නෑ..
@@DeepalEkanayake-ff7ku හොරුන්ට අල්ලන්නේ නැතුව වැඩක් බලාගනින් ගොබ්බයා 😅
මේක බලපු අය දන්නව..මේ මනුස්සය ජීවත් උන හැටි..මිනිස්සු මහන්සි වෙනව..වැඩ කරනව..හම්බ කරනව..ඉතුරු කරනව..වාහන ගන්නව..ගෙවල් හදනව..කනව බොනව..උඹල වගෙ උන් නිකන් ඉන්නව. අපතයො වගෙ..ආන්ඩුව උඹලට සේරම කරනකල් ඔහේ ඉන්නව..ඉඳල අර මිනිස්සුන්ට ඉරිසියා කර කර පැලෙනව..හොරු හොරු ගානව..ඔය පැලියාව ගමට රටට පේනව බං..😆😆
@@DeepalEkanayake-ff7ku බත් බැලයට රිදුණා නේද? මුන්ගෙ පස්සේ ගිහින් රස්සා ගත්තම ඔහොම වෙනවා 😅
ඔබ තුමා ගේ ජීවීත කතාව සත්‍යයි මටත් මගේ අතීතය සිහිපත් වෙනවා ඔබ තුමාට බුදු සරණයි ජයවේවා !
සන්නා ... සර් කරපු හොඳම වැඩසටහන මේ ....
හපයා ගේ ඔපය අහපු නිසා කැම්පස් රගන පැම්පස් ඇදිය යුතු අරගල කාරයෝ ගැන කැම්පස් ගිය එකෙක් විදිහට ලැජ්ජාවක් ඇති උනේ .....😢 sory mechchara dawasak hina une hapayage attheethaya nodena ..................❤❤❤❤❤
Sannasgala sir thank you very much ......eththatama me manussaya gena hithan hitiye pattama weradi widiyata.....metharam piruna manussayek kiyala danne ada...❤❤❤
😢අමාරුවෙන් ජීවිතය ජයගත්ත මනුස්සයෙක් අතීත කතාව වටිනවා අනාගත පරපුර ට ❤.
අපරාදෙ හොරුන්ගෙ පැත්තට වැටිලා චරිතය විනාස කරගත්තෙ.
අපේ රටේ🇱🇰 තක්කඩි දේසපාලුවන් මෙවැනි චරිත ඩැහැගන්නවා උන්ගෙ තුප්පැහි වරප්‍රසාද ලබා ගෙන රටේ ප්‍රභූවරුන් වගේ ඉන්න . මෙවැනි ගොඩක් චරිත පාවිච්චි කරනවා රටේ කාළකණ්නි දේශපාලුවන් 😢
eda wimalewath pare marala damma nam mokadda hithnne ?
මාරම මනුස්සයෙක් විමලවීර කියන්නේ ❤❤පට්ටම කතා බහක්
ලස්සන කතාවක් කිව්ව.. "දුෂ්කර ජීවිතය සෞන්දර්යාත්මකව සුන්දරයි තමයි. විඳින කෙනාට එහෙම නෑ 💔"
අපි මිට කලින් නොදැක්ක සුන්දර මනුස්සයෙක් අද දැක්කා.... අපේ දරුවෙක්ට උනත් පෙන්වන්න පුලුවන් වැඩසටහනක් අද එක.. විමලවිර දිසානක මහත්තයා ගැන තිබුනු දිසාව අම්පාරේ මිනිස්සුන්ට වෙනස් කරගන්න හොදම කාලයයි...❤
මට නම් දැනෙන්නේ රිදි ඉරක් වගේ ඇවිත් හෙනයක් වුනා වගේ හැගිමක්.
මටත් එහෙමම හිතුණා .
මං මේ මනුස්සය ගැන හිටියෙ වෙනමම වෛරෙකින් සමහරවිට මාධ්‍යය ඉස්සරහ හැසිරීම එක්ක.. මං සියලු පව් සෝදනව නෙමේ.. ඒත් දැන් මට පුලුවන් මනුස්සය කවුද කියල දැනගෙන තරහ ගන්න හෝ හොඳක් දකින්න...
ආදරෙයි සන්නා
♥
පක්ශ භේද අදාල නෑ හොද මනුස්සයෙක්
ඔව් බං කියලා වැඩක් නෑ 😅 උබ නං රට හරකෙක්
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ආසාවෙන් බලනවා ❤🙏☸️
විමලවීර වනජීවී ඇමති වෙලා ඉද්දි වනෝද්‍යානවලට කිරි හරක් ඇතුළු කරන්න අවසර දුන්න වෙලේ ඉදං මූ එක්ක පට්ට තරහකින් හිටියේ. දැං තේරෙණවා මේ අමුතු චරිතෙත් ගන්න දෙයක් තියෙනවා කියලා. Thank you සන්නා මේ රහ කතාබහට.
උබත් වනයට ඇතුලු වුනාද? නොදකින් කිරි ගවයා 😅
වැරදියට තේරුම් අරන් හිටියා මේ චරිතෙ ගැන. දැන් පැහැදිලියි මේ මනුස්සයාව. ❤ පිටකවරෙ බලපු ගොඩක් දෙනෙක් පැහැදෙන්න ඇති.
අම්පාරේ සොරකම් නොකළ අව්‍යාජ පුද්ගලයෙක්..මහ පොළොවේ පය ගාලා ජීවත්වෙන..සැබෑ ආදරණීය සුන්දර චරිතයක්.. අතේ තියෙන දේත් මිනිසුන්ට දුන් පට්ට චරිතයක්..කවුරු මොනවා කිව්වත් දේශපාලනය කරලා ඉන්න ගෙයක් නැති මනුස්සයෙක්.... පුතාගේ නිවසේ අදටත් ජීවත් වෙන්නේ..අසල්වාසියකු ලෙස මමඑය හොඳින් දන්නවා
අම්පාර දුප්පත්කමින් ලොඩ ගත්තද මෙයා.
නියම මනුස්සයෙක් mama අඳුර nawa ... බොරු චරිතයක් නොවෙයි ..නියම reall මිනිහෙක්
😂
මාර දැනුමක් තියෙන පොරක් අම්පාරේ, අපේ ඉස්කොලේ හිටපු දක්ෂ ගුරුවරයෙක්
Mahindata puka deepu ponnayek
Top class discussion.
Hats off Sana & Hapaya
මම මෙතෙක් කල් සිතා සිටි විකියෙ පුද්ගලයෙක් නොවුන විමලවීර දිසානායක නමැති මෙම පුද්ගලයා වන ගැන පුදුම විධියෙ ගරැකිරිඹක් ඇති වූවා.සන්නා මම ඔබට ස්තූති වන්ත වෙනවා විමලවීර දිසානායක මහතා මෙම වැඩ සටහනට සහභාගී කර ගැනීම සමිබන්ධයෙන්.තවත් ම්රවැනි පුද්ගලයි සහ භාගික කරවන..මෙන් සේවාවෙන් ඉල්ලා සිටිමි.සන්නා ඔබට ස්තුතියි.
මෙය ඇහුම්කන් දෙන්න .share කරන්න .ඉවසීමෙන් අන්තිම ya දක්වා අසන්න ..ඉගෙන ගන්න ළමයි n ta .ලොකු ආදර්ශයක් මෙය
ඒ තුමා දරන දේශපාලන මතයට හා එතුමාට මං මාරම කැමති . අපිට වරදින්න්නෙ සිනී බෝල කතා කියන උන්ට රැවටන නිසා. මිනිස්සු
Me program eka aththatama asawen baluwe, godak watinawa, me apuru minisage miniskama gana aththatama adambarai, ee wagema pudumai, thank you so much upul ayya 🎉❤ oya aththatama dan karana program eka digatama balanna hithenawa ❤🎉
කුණු වුන කොහු අඹයක් ලග තිබිලා නරක්වුන කර්තකොලොම්බමක්... ❤️🩹
❤❤❤❤❤❤
Wow
Thawath.narak.wu.oluwak.wes.muhuna.galawa.balanna.ethakota.manussa.kama.denevi
ඒ මනුස්සයා හිටියේ හරිම තැන
අම්මෝ... සතුටුයි දැන ගත්තට. මම "අකලට ආ ඉස්කෝලෙ" පොත පට්ට ගැහුවා. මේ interview එක ඇහුවාම පොත සෑහෙන්න accurate වගේ. මේක නිකං පොතේ දෙවෙනි කොටස audio book එකකිං ඇහුවා වගේ. පොතේ පෙරවදනෙ තිබ්බ විමලවීර දිසානායක කියන නම හෙන familiar වගේ දැනුනට click වුණේ මේක බැලුවට පස්සෙ තමා.
හැබැයි අපි ගොඩ දෙනෙකුට තියෙන්නෙ කතාව කියෙවුවම කතාව ඇහුවම emotionally ඇති වෙන sympathy එකක් සහ විමලවීර දිසානායකත් තමාව පෙන්නන narative එක තමංව victimise කර ගන්න approach එකක්. අපි එතකොට ඔහුට අනුකම්පා කරන්නෙ චන්ද්‍රිකාට දෙවෙනි පාර ජනාධිපති වෙන්න කතිරෙ ගහපු හා සමාන සිතුවිලි වලින්. චන්ද්‍රිකා වගේ තමා මෙයාටත් දීලා තියන වැඩේට එයාගෙං ලොකු වැඩක් නෑ.
මට හිතෙනවා ලංකාවේ mass audiance එකට හරි හමං stand up commedian ලා නැති එකත් මේ චරිත මතු වෙන්න හේතුවක් කියලා. ඔවුන් ජනතාවට entertainment සපයනවා. English speaking සමාජෙ ගත්තොත් George Carlin ගේ ඉඳලා Chris Rock ගේ level එකට එනකං නිකං philosophical ජෝක් වල ඉඳලා පවුලේ සියල්ලන්ට එකට සිට ඇසිය හැකි ඉඳලා බාල කුණු හරප ජෝක් වෙනකං හෙන range එකක option තියනවා. ලංකාවේ ඒවා පිරිමහන්නෙ විටින් විට මතු වෙන මෙහෙම චරිත කියලා මට හිතෙනවා. මට මතක අයගෙං ප්‍රේමදාසගෙ කාලෙ AJ Ranasinghe. එයා කිවුවෙ A- අනාගත J- ජනාධිපති Ranasinghe කියලා. මිනිස්සු නං කිවුවෙ සෙරෙප්පු සුපා කියලා. ඊට පස්සෙ කාලෙං කාලෙට හඩ්සන් සමරසිංහ - හඩ්ඩා. කාලයක් මර්වින් සිල්වා. තව කාලයක් මිලින්ද මොරගොඩ. ජෙප්පො නං කිවුවෙ මිලින්ද පින්ටෝ. ඊට පස්සෙ රන්ජන්, අනර්කලී, පබා, ගීතා සහ දැං මෙයා. මේ සේරමල්ලා කාලයක් show එක run කරළා මිනිස්සුන්ට entertainment සපයලා ඊළඟ star මතු වුණාම බැහැලා යනවා.
මට හිතෙන්නෙ විමලවීර දිසානායකයි මිලින්ද මොරගොඩයි නිකං බුලත් විටයි චුවිංගමුයි වගේ කියලා. මොරගොඩ මෙයාගෙම posh version එක. කෙරෙන වැඩේ එකමයි හැබැයි. ඒගොල්ලන්ටත් වැඩක් නෑ රටටත් වැඩක් නෑ. හැබැයි අපිට වැඩක් තියනවා. අපේ ලේ සුද්ද වෙනවා. මේවා entertainment. ඒකත් අවශ්‍යයි. හැබැයි entertainers ලව පාර්ලිමේන්තු යවන්න අනවශ්‍යයි. තේ හැඳි තියෙන්නෙ තේ හදන්න. මේසන් හැඳි තියෙන්නෙ බිත්ති බඳින්න. තේ හැන්දෙන් බිත්ති බඳින්න හදන්නත් මේසන් හැන්දෙන් තේ හදන්නත් උත්සාහ කරනවා නම් ඒක අපේ මෝඩ කම කියලා මට හිතෙන්නෙ. ඒක නිසා මේ වගේ අයව පාර්ලිමේන්ති නෙවේ කොහෙ හරි stage එකකට යවන්න ඕනෙ අපිව entertain කරළා මුදල් උපයන්න. හරියට මේ program එක වගේ. Emotional brain එක නිසා logical brain එක සම්පූර්ණයෙන්ම යට කරගන්න එක අපරාදයක්.
මුළු හදවතින්ම අහන් හිටියා... ,, හිනා ගියා,, පුදුම හිතුනා,,, කදුළු ආවා... මේක film එකක් නෙමෙයි... අපේ මිනිස්සු,,, අපේ රට,,,.. මේ මේ රටේ හැමෝම අහන්න ඕනේ බලන්න ඕනේ .. එකට පින් කරන්න ඕනේ..
ඇත්තටම ආසම නැති කෙනෙක් මෙච්චර කල්.. අද තමයි මෙච්චර කල් ගිහින් මේ සුපිරි මහත්මයා දැනගත්තේ
එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටිය ඩයල් එකක්
This one goes as one of the most genuine and honest discussions on this platform. Thank you.
මේ සංවාදය සම්පූර්ණයෙන් ඇහුව වගේම කොමෙන්ට් සේරමත් කියෙව්වා.දේශපාලන ඇසකින් බලන එකාලට මේ කතාව ඔවුන් විරෝධී එකක් කියල හිතල කොමෙන්ට් දාල තියෙනව.තුන්වන ඇසකින් බලන අයට කෙනෙකුගේ ජීවිත කතාවක්.ඒ තුලින් අපටත් උකහාගතයුතු පාඩම් කීපයක් තියෙමනව.විශ්වවිද්‍යාලය තුල ඔහු සාකච්චාවක් තුලින් ජයග්‍රහණය ලබපු සටන.පළවෙනි වසර අසමත් අයට දෙන දීමනාව නැතිකිරීම ගැන සාකච්චාවෙන් ජයග්‍රහණය කර එම දීමනාව ලබාදීම නීත්‍යනුකූල කරගැනීම.අදටත් එහෙම අයට ලැබෙන්නෙ ඔහුනිසා බව.අරගලය විසින් එතුමගේ ගෙවල් ගිනීතැබීම ගැන ප්‍රකාශ කලාම දේශපාලන කෝනයකින් බලන අයට රිදිච්ච බවක් ඔවුන්ගෙ කොමෙන්ට් වලින් දකින්න පුළුවන්.සාරධර්මවලින් පිරි සමාජයක් නැතිකමයි මෙයට හේතුව.අරගලය විසින් තමයි ගෙවල් ගිනිතිබ්බෙ.ඒව ෂෝෂල් මාධ්‍ය තුලින් මෙහෙයවීම් කලා.දැන් ඒව ඉවත් කරල.අරගලය ගැනත් අරගලයේ හිටපු අයටවත් කියවීමක් නෑ.ඒක දේශපාලනය නොදන්නාකමයි.ඇමරිකාව ගැන කියවීමක් නැති බොහෝ අයට මේව ගැන අවබෝදයක් නෑ.කොහොම උනත් වටිනා සංවාදයක්.ඔහු ආ ගමන්මග ජීවිත්ය ගැන හිතන අයට පාඩමක් කියාදෙනව.සන්නස්ගලට ස්තුතියි ඔහු සමග සාකච්චාවක් ඉදිරිපත් කලාට.
දේශපාලනේ ඉන්න ඕන චරිතයක් දවසක පුතෙකුට හරි මේ ගමන එන්න අවස්තාවක් දීලා මෙතුමගේ.ප්‍රතිපක්ති එක්ක ඉදිරියට යන්න ඕන❤
Maru manussayak.budu sarani
මාර මනුස්සයෙක්....දේශපාලනය මොක වුණත්....❤
ඔක්කොම හොද මනුෂ්‍යයන් දේශපාලනයේදී ආත්මය පාවලා නොදුන්නනම්
@@shahrazmජෙප්පෝ වගේ 😂
හොද පුද්ගලයෙක්, සොදුරු මනුස්සයෙක, ඒත් රාජපක්ෂලා මේ රටට කරපු විනාශය ගැන අවබෝධයක් නැහැ. තාමත් රාජපක්ෂලගේ අසූචි උනත් කන්න ලෑස්තියි වගේ කතාවෙන් පේන්නේ.එයා හොරකම් නොකලට රාජපක්ෂ හැතිකරේ කරපු හොරකම් ගැනත් කීවානම් ගොඩක් හොඳයි.
@@Kamikaze2024-v6m ජෙප්පො පාවාදීල නෑ...ප්‍රතිපත්තිගරුක වැඩී...විවාද ඕන නෑ...පැහැදිලි ව පේන දේකට...
@@Kamikaze2024-v6m මහින්ද,චන්ද්‍රිකා, ගේන්න වැඩ කරන්න වුණේ ඇයි කියල ඉතිහාසය හොයන්න...ඉතිහාසය නොදැන ගහන හින්ට් වලට වාද කරල වැඩක් නෑ...
ඇත්ත වශයෙන්ම අද මේ මොහොත වෙනකම්මට මේ මිනිහා පෙන්නන්න බැරි වෙලා හිටියේ දේශපාලන වේදිකාවේ වුණත් මිනිහා කතා කරන ශෛලය මට නම් අල්ලන්නෙම නෑ මං හිතුවේ අඤ්ඤකොරොස් පොන්න හුත්තෙක් කියලා බලාගෙන යනකොට අදනේ තේරෙන්නේ මේ යකා මේ ලෝකය යහපත් විදියට මිනිස්සුන්ට සලකගෙන හිටපු හොඳ මිනිහෙක් බව ,
මම හිතන්නේ මට ඒ ආකාරයට හිතන්ඩ හේතුවක් උනේ මේ මනුස්සයාගේ කතාවේ තියෙන අමිහිරි බව් ,
Specially the voice , මට හිතාගන්න බෑ විශ්ව විද්‍ය යාල එක කියාද කියලා.
මමනම් හිතුවේ මේ යකා අටවත් පාස් නැතුව ඇති ගමේ කසිප්පු පෙරාගෙන මදාවියෙක් වගේ හිටපු මිනිහෙක් කියලයි මම හිතුවෙයි
සිරාවටම ❤
🎉
හුඟක් අය දාන්න ඉන්න කමෙන්ට් එකක් 😀👍
කයියනායක වගේ තමන්ගේ පංතිය පාවලා දුන්නේ නැත 😊
ara girawu denna wage mu watune mahindage pattata ekai kela une
මේ තමයි සැබෑ නිර්ධන හා පීඩිත පංතියේ එකෙක්..!!හැබැයි JVP අතකොළුවක්, වහලෙක් කරගන්න බැරිඋන, හැම කෙනෙකුටම උන් පහර දෙන්නේ, හොරු, දූෂිතයන්, රාජපක්ෂලාගේ ගොට්ට..වගේ දේවල් වලින්...!! කොහොම පාඩුවේ හිටියත් එච්චරයි ...මිනිස්සු රැල්ලට රවට්ටලා.....😢😢ඒ උනාට උන් තමයි ඇත්ත වශයෙන්ම රට අරාජිකකරේ JVP ,unions සහ නිලධාරීන් එක්ව...!! රටේ මිනිස්සු කවදාද තේරුම් ගන්නේ..!!?? 😢😢උන් කොපමණ දෙනෙක් පීඩිත පංතිය කරමතින්, ධනපති පංතිය ට එකතු වෙලා ඉන්නව ද,. දැනටමත්..උන්ගෙ ලමයි විදේශ රටවල...නිර්ධන පංතියේ එවුන් පාරේ පෙලපාලි ගිහින් ගුටි කනව ..!!
ජෙප්පෝ තමයි නිර්ධන පංතිය ට කෙලවන් තරමක් කෙලෙවුවේ 😮!
උබ දන්න පකක් නෑ..අඩුම ගානේ ජවිපේ දේශපාලන බාවිතය කියවපන්..හප පකයට පුක දෙන්න කලින්..
වචනයක් වචනයක් ගානේ..තප්පරයක් තප්පරයක් ගානේ ඇහුම්කන් දුන්නා...❤❤
Budu saranayi Obama thumata❤🙏🙏🙏
වටින කතාබහක්
ජීවිත කතාව ලස්සනයි. ඒ කතාවෙන් යම් හොඳ දෙයක් ගන්න පුළුවන් ඇති. හැබැයි දේශපාලන ජීවිතයේ නං හැමදාම කරලා තියෙන්නේ රටට විනයක් වුන දේශපාලන කඳවුරු වල ගැත්තෙක් වෙමින් වන්දිබට්ටකම් කරමින් හිටපු එක තමයි. ඒක මදුරුවෙක් මරන්නතුව ඉන්නවට වඩා මිනිස් ජීවිත දහස් ගානක සමූල ඝාතනය කිරීමක්. ඉතාම කණගාටුයි මිනිහෙක් මේ තැනට වැටීම ගැන.
මේක හොඳ වැඩක් ,, මෙතුමාට හොඳ send off එකක් ,, සුබ විශ්‍රාම් දිවියක්
මූත් එක්ක තෝත් පලකො
ඔබේ කතාව ඉතාම වැදගත්. ගතයුතු දේවල් බොහෝ . නමුත් කුමක් හෝ අඩුවක් තියෙන බව දැනෙනවා.
හරිම කතා ව අපි බොන ජාතියේ බීඩි නොබොනවා නම් ඌ දේශද්‍රෝහියෙක් 88/89 උන ඇත්ත ඒක
විමලවීර දිසානායකයන් පිලිබද මා සිතා සිටියේ සම්ප්‍රදායික දේශපාලකයකු ලෙසටයි...ජීවිතයේ නොයෙක් හැලහැප්පීම් මැද කර්කශ කඨෝර අත්දැකීම් මැද මෙලෙස ජීවිතය ගොඩනගාගත්තා කියන්නේ..ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්.....ඒ පිලිබද තෘප්තියෙන් කතා කරන්න පුලුවන් නිර්ව්‍යාජ පුද්ගලයන්ට විතරයි.ඔබ දෙපලටම ජය...සතුට හා නිරෝගි සුව වේවා..........
මම දැන් කන බොන විදිහයි කරන රැකියාවයි එතුමාගෙ එ් කිව්ව වයසෙදි ඉගෙනීමයි මට මෙ කතාව අසන මොහොතෙදි හරිම සමානයි al කරේ private මටත් දැන් 28 යි මම උපන්නෙත් කෑගල්ලෙ.ගෙදරින් හැබැයි මමත් ගියා 28 දි degree එක පටන් ගත්තෙ 😅 මෙ කතාව මට ලොකු motivation එකක්. ❤
ඔයාට ඉදිරියටම යන්න කියලා සුභපැතුම් ❤❤❤
"Great job, sannasgala, for revealing a hidden side to this dark character!" Kudos!!!!
පෞද්ගලිකව කැමති නෑ දේශපාලන වශයෙන් හොරිකඩ බල්ලෙක්.. හැබැයි ගේමක් ගහපු එකෙක් ❤
හරිම වටින දේවල් බොහොම ස්තුතියි ❤
ඔක්කොම ඇහුවා , ඒ විමලවීරගේ කතාව , තව ඔහොම කීදෙනෙක් ඇතිද ? ඇත්ත ටම මූ හපය වුනත් පට්ටම චරිතයක් ... Respect 👍
Real Singhehaleis buddhist primitive and tribal ideology now he enjoys his life ! What kind of soul he has.
ඔබ තුමාගේ ජීවිතය සාර්ථක වේවා ........
ඇත්තටම ඉතිං අපි පොතට කලින් පිටකවරයනෙ දැක්කෙ,මෙි කතාව බැලුවම තමයි විමලවීර දිසානායක කියන ආදර්ශමත් චරිතය හඳුන ගත්තෙ.මෙි ජීවිතය කටුකව ජයගත් අපූරැ මිනිසා, මමනමිි හිතන්නෙ ලංකාවෙිි දස දහසකට එකෙක්වත් නැති තරමිි.ජයවෙිිවා !
වැඩකාරයෙක් හැබැයි දේශපාලනයට හරි ගියේ නැහැ
කවුද කියන්නේ ? අම්පාර මිනිසුන්ගෙන් අහපන් බන් මු ගැන ❤
ජෙප්පෝ වගේ කටින් බතල හිටවන්න බැරි කෙනෙක් 😂
විමලවිර ගේ දේශපාලනය කුමක් වුනත් මම මේ රටේ කැමතිම පුද්ගලයෙක් මම විමලවිර මේ කතාව හොයලා බලපු කෙනෙක් මිට කලින් වටිනා පුද්ගලයෙක් වැඩක් කරන්න පුලුවන් මිනිහෙක්
Great man ! Respect you
This is the best speech and last 15 minutes felt by heart ❤️
ඒ කතාව South Indian ෆිල්ම් එකක් වගේ. මාරයි 😇
මාරයි නේ. මාරම මාරයි
@@Andy-Dan yes
මේ මනුස්සයගෙ ඇත්ත කථාව මේ විදිහට හරි එලියට ආපු එක වටිනව..❤️❤️
සන්න ලස්සනට jvp විරෝධී මතය වෙනුවෙන් පෙනී හිටිනවා කියලා මගේ මේ පුන්චි මොලේට තේරුන් යනවා ...සමහරවිට මන් වැරදි ඇති ...මොනවා උනත් මේ සාකච්ඡාවට මාගේ ගෞරවය ....
සන්නා කියන්නේ හරි මතයක් නැති මිනිහෙක්නේ . ඔක්කෝම බරසාර වචන විතරයි . වාසිය තියෙන්නේ කොතනද එච්චරයි
Oka baduwak bn vasi paththata hoiya
අසීමිත හැගීම්බර මනුස්සයෙක්..වාද කර පලක් නැත❤
ඇත්ත වශයෙන්ම මෙම පුද්ගලයාගේ චරිතයේ හොඳම උදාහරණයක් මේ ජවිපී කාරයන් ගැන හිතන්ඩ මේ වගේ අහිංසක ඒවගේම සමාජයට වැඩදායි පුද්ගලයෙක් ගේ ගේ දොරත් ගිනිබත් කරා ඔය ජේවීපී කාරයෝ. ඒ වගේ ඔවුන් ගැන මොන කතාද මල්ලිම ගෙවීපී කාර්යයන්ට හෙන හතම ගහන්ඩ ඕනේ. ඕකයි මගේ අදහස
😂
දේශපාලන කෝණය පසෙකින් තබා මේ මනුස්සයගෙ ජීවිතය කියෙව්වොත් බොහොම බරසාර මිනිසෙක් ,ඒක අපට දැනෙනවා අපේ ජීවිතය සේම ,එබැවින් ශෙයාර් කරගන්නෙමි ,සන්නාට ද තුති පුදමින්
1:19:38 අනෙ මහත්තයෝ ඉස්සෙල්ලා කවුද ඇත්තටම ගිනි තිබ්බෙ කියලා හොයන එක තමයි වැඩේ.. ගිනි තියපු එකෙන් දේශපාලනේ කර කර ඉන්නෙත් ඔබලාගේ පක්ශෙ අයමනේ.. හරියට හෙව්වනම් කවුද ඕවා කරේ කාගේ අනු දැනුමෙන්ද කියලා හොයා ගන්න තිබුනා..
Congratulations to you both sir.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Very well important useful interview and very well useful news for every students.
May God bless you all with a safe healthy and happy longllfe in the all lifeitimes.
Thanks you very much.