"තුන්වන කණ්ඩායමත් මම හදනවා" රනිල් වික්‍රමසිංහ දුන්නු පිළිතුරු | Ranil Wickremesinghe | 10 Questions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @sujathkumariekh6668
    @sujathkumariekh6668 2 ปีที่แล้ว +31

    ඔබ නියම මහත්මයෙක්.අපි අවාසනාවන්ත යි ඔබගෙ උගත්කමෙන්, බුද්ධිමත් කමෙන් අපට වැඩක් කරගන්න බැරිවුණා.ඔබතුමා එක ලොකු මොඩකමක් කරා මෛත්‍රීපාල වැනි කැනහිලෙක් අරන් කරෙ තියා ගත්ත එක.එත් ඔබ ශ්‍රෙෂ්ඨයි.ආදර්ෂමත්.පිරිසිදුයි.ඔබතුමා බුදුදහමට අනුව ජීවත් වන උත්තමයෙක් බව ඔබගෙ ඉවසීමෙ ගුණයෙන්ම තෙරුම් ගැනිමට පුළුවන්.ඔබට දීර්ඝ ආයුෂ ලැබෙව.තෙරුවන් සරණයි.

    • @vsub4964
      @vsub4964 2 ปีที่แล้ว +1

      💯

    • @wmllsiri143
      @wmllsiri143 หลายเดือนก่อน +1

      සිරසක් නැති සියලු මීඩියා ජනතාවගෙ මොල හෝදල මේ මනුස්සය එපා කරවපුහම වෙන කෙනෙක් දාන්නෙ නැතුව මෙතුමා එදා ආවනම් ආයෙත් පරාදයි. දැන්නම් ආයෙ දාන්න කෙනෙක් නෑ . කලිනුත් රට වට්ටපු වෙලාවල් වල ගොඩ ගත්ත මේ පාර රට බිමටම ඇදල දාපු වෙලේත් ගොඩ ඇරන් කරල පෙන්නුවා. 👍👍👍

    • @thilinajayawardana6788
      @thilinajayawardana6788 หลายเดือนก่อน +1

      කාරිගෙ යුටියුබ් එක
      තම්බි මුදියන්සේ
      බටලන්දට ගිණි තැබුවෙමු
      දැනුම පිනිස පරිශීලනය කරන්න!දැනුම අවියයි!

    • @vasanthavitharana2264
      @vasanthavitharana2264 22 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤😢

  • @ThuwanImitiyas
    @ThuwanImitiyas ปีที่แล้ว +13

    Best leader with best vision

  • @palithawijesighe8780
    @palithawijesighe8780 2 ปีที่แล้ว +196

    කවුරු මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ මහතා තමයි ලංකාවේ ඉන්න හොදම උගතා මේක රටේ ඉන්න නූගත් මිනිස්සුන්ට නොතේරෙන එක තමයි කරුමය

    • @channabuwanaka5885
      @channabuwanaka5885 2 ปีที่แล้ว +15

      උගත් කම නිසා වෙන්න ඇති 1977 දී 5/6 චන්ද බලයක් තිබුණු යූඑන්පීය එකම ශීට් එකක් නැතිවෙන තරමට විනාශ කළේ.

    • @EnaJanapathi
      @EnaJanapathi 2 ปีที่แล้ว +13

      @@channabuwanaka5885 99%ක්‌ මෝඩයන් සිටින ශ්‍රී ලංකාවේ තියෙන බුද්ධිමත් ජනතාව 1% න් සැදුම් ලත් පිරිසිදුම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවට පත් වෙලා තියෙනවා. පළපුරුදු රියදුරන් ඉවත් කරලා කෑගහල ලෝඩ් කරන්නයි මාටියා ගහන්නයි විතරක් දාන්න කොන්දොස්තරලා සුක්කානම අරගෙන තමයි ඇනගෙන ඉන්නේ දැන්. බොරුවෙන් ඇන්දුනු ජනතාවගේ මොළ පෑදෙනකොට පොහොට්ටු පර කරගෙන, හිටන් හුටන් කරගෙන,සීනු අඩවාගෙන, ටැලිපෝන් කුඩු පට්ටන් කරගෙන ඊ ළඟ ඡන්දෙදි අලියා නැගිටිනවා.

    • @vishakavishaka8682
      @vishakavishaka8682 2 ปีที่แล้ว +4

      Aniwaryen

    • @USSR-r3y
      @USSR-r3y 2 ปีที่แล้ว +11

      උගත්කම තිබ්බට වැඩක්නෑ බුද්ධිමත්කම නෑ.

    • @thilinaedirisinghe6155
      @thilinaedirisinghe6155 2 ปีที่แล้ว +4

      උගත්කම 😂😂

  • @HansikaMadhushani-cv6go
    @HansikaMadhushani-cv6go 17 วันที่ผ่านมา +1

    රනිල් මහතානෙනි අපේ රටට ඔබ වටින්නෙ නැති උනාට ලෝකයේ ඔබ වනි නායකයෙක් අවශ්‍යයි

  • @PJ-rz6gt
    @PJ-rz6gt 2 ปีที่แล้ว +162

    ගරු රනිල් වික්‍රමසිංහ මතිතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @udaravlogs3537
    @udaravlogs3537 2 ปีที่แล้ว +76

    දැන් ජනපති... 🥲 Now He's the President of Sri Lanka... 🇱🇰🇱🇰🇱🇰 Congratulations Mr. Ranil Wickremasinghe... ❤️🔥

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +42

    ඔබ වැනි බුද්ධිමත් නායකයන් රටට අවශ්‍යයි. කවුරැ මොනවා කිවත් ඔබ මහා බැංකු හොරා කෑවෙි නැති බව අපි දන්නවා. මෙි රට ගොඩ නගන්න ඔබ තුමාත් එක්වන්න.

  • @nandagaladeni1390
    @nandagaladeni1390 2 ปีที่แล้ว +78

    ඔයා ගේ ප්‍රශ්න කිරීමත් එතුමාගේ පිලිතුරු ලබා දුන් විදියත් අති විශිෂ්ඨ යි ප්‍රිය ජනකයි .සිරස ට Thank you

    • @EnaJanapathi
      @EnaJanapathi 2 ปีที่แล้ว +3

      99%ක්‌ මෝඩයන් සිටින ශ්‍රී ලංකාවේ තියෙන බුද්ධිමත් ජනතාව 1% න් සැදුම් ලත් පිරිසිදුම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවට පත් වෙලා තියෙනවා. පළපුරුදු රියදුරන් ඉවත් කරලා කෑගහල ලෝඩ් කරන්නයි මාටියා ගහන්නයි විතරක් දාන්න කොන්දොස්තරලා සුක්කානම අරගෙන තමයි ඇනගෙන ඉන්නේ දැන්. බොරුවෙන් ඇන්දුනු ජනතාවගේ මොළ පෑදෙනකොට පොහොට්ටු පර කරගෙන, හිටන් හුටන් කරගෙන,සීනු අඩවාගෙන, ටැලිපෝන් කුඩු පට්ටන් කරගෙන ඊ ළඟ ඡන්දෙදි අලියා නැගිටිනවා.

    • @USSR-r3y
      @USSR-r3y 2 ปีที่แล้ว +2

      @@EnaJanapathi නියම විහිළුව🤣🤣🤣🤣

    • @ruvaniperera4303
      @ruvaniperera4303 2 ปีที่แล้ว

      👍👍👍

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +76

    කිසිම රටක දකින්න නොලැබෙන චරිත අතරින් අභියෝග හමුවේ නොසැලෙන පරිණත නා⁣යකයෙක් නම් ඒ ගරු රනිල් වික්‍රමසිංහයන්...🧡👌

    • @ruvaniperera4303
      @ruvaniperera4303 2 ปีที่แล้ว

      👍👍💗💗

    • @k.d.mtvseries7236
      @k.d.mtvseries7236 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣 උඹලා වගෙ නොසැලෙන මොකද උඹලා ඇස් තිබිලා...කන් ඇහිලා....ත් මෙච්චර අවුරුදු ගානක් රට පාලනය කරලා ජානාතාව විසින් බංකොලත් කරපු රටක්නෙද මෙ උඹ කියන අභියෝගය ....කොහෙද උඹ ස්කොලෙ ගියෙ දන්නෙ නැහැ....මුන්නෙ මාරුවෙන් මාරුවට රට මෙ තත්ත්වයට පත් කරෙ කියන එක උඹට තෙරෙන්නෙ නැති ඒකයි ප්‍රර්ශනය ....

    • @HasithaRavindra-y7v
      @HasithaRavindra-y7v ปีที่แล้ว +1

      මීට වැඩිය හොදයී 😂

  • @indikamarambe
    @indikamarambe 2 ปีที่แล้ว +154

    ජාතියේ අවාසනාවට කියවීමට නොහැකි වූ පොත...රනිල් ශ්‍රියාන් වික්ක්‍රමසිංහ.

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 ปีที่แล้ว +7

      True!

    • @yaninyanin7820
      @yaninyanin7820 2 ปีที่แล้ว +1

      උඹ මොලය පරීක්ෂා කර ගනින් මචන් නිකමට.

    • @isuru8080
      @isuru8080 2 ปีที่แล้ว

      😆😆

    • @jiyorawanninayake4546
      @jiyorawanninayake4546 2 ปีที่แล้ว +1

      Ranil rajapaksha.(..should be change as)

  • @milanmilan9547
    @milanmilan9547 2 ปีที่แล้ว +31

    Realy great

  • @lakshanbope5679
    @lakshanbope5679 2 ปีที่แล้ว +29

    කොතරම් නින්ද අපහාස උපහාස ගැරහුම් නුබය් උතුම් අගයන්නට නායකත්වය,අපගේ රටේ හරියටම වැඩක් ගත්තේ නැති ආසියාවේ සුපිරි දේශපාලනය ඔබතුමා දූරදර්ශි නායකයෙකු නැවතත් බිහි වෙන්නේ නැත

  • @Ruki1416
    @Ruki1416 2 ปีที่แล้ว +40

    Next president .. 👌

  • @priyangadarshana82
    @priyangadarshana82 2 ปีที่แล้ว +64

    🙏🙏🙏පිරිසිදු ශ්‍රේෂ්ඨා නායකත්වය.🙏🙏🙏ලක් මාතාවගේ අවාසනාවකට ලක් වැසියන්ගේ අවාසනාවට රටට අවැසි මොහොතේ මෘග දේශපාලුවන්ගේ කුමන්ත්‍රණ හේතුවෙන් අපට අහිමිව ගිය සැටි😥😥

    • @theekshanajayalath
      @theekshanajayalath 2 ปีที่แล้ว +8

      ඇත්තටම මටත් හිතාගන්න බැ මෙ මිනිස්සුන්ට මෙච්චර තෙරුම්ගන්න බැරි ඇයි කියලා 🤔🤔🤔🤔🤔

    • @nirpakshikaya5976
      @nirpakshikaya5976 2 ปีที่แล้ว

      අනේ හුත්තිගෙ පුතෝමේ පකයත්බලයෙ හිටියලොල්ලෙක්

    • @alwok
      @alwok 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @sanjubandara305
      @sanjubandara305 2 ปีที่แล้ว

      @@nirpakshikaya5976 රනිල්ගේ සෙරෙප්පුවකින් සුප් එකක් හදල බීපං මොලේ පෑදෙන්න,,,අහ්හ්හ් නෑ ඊටවඩා රාජපක්ෂ බෙටි රසයි නේද ,,, වහල් ගතිය දැන්වත් යථාර්ථය දිහා බලපං...මේ මනුස්සයා වටිනා මනුස්සයෙක් .ලංකාව බේරගන්න යතුර තියෙන්නේ මෙයාගේ අතේ,,

    • @nirpakshikaya5976
      @nirpakshikaya5976 2 ปีที่แล้ว +1

      @@sanjubandara305 මූත් රාජපක්කයාගෙ හොද බොක්කක් තමා උබල මෙතන අපිත් එක්ක කියවන් ආවට මුං හොද යාලුවො. උදකින් තොපිවගේ හරක් මේ රටට කෙල උන එකට වග කියන්න ඕන.

  • @ranjanilangarathna6236
    @ranjanilangarathna6236 2 ปีที่แล้ว +28

    You correct sir

  • @tharindumathangadeerage5307
    @tharindumathangadeerage5307 2 ปีที่แล้ว +29

    ඉස්සර නම් එපා වෙලා හිටියෙ.. ඒත් දැන් දැන් ටිකක් කැමතියි මෙයාට

    • @kasyapajayathilaka1088
      @kasyapajayathilaka1088 2 ปีที่แล้ว +1

      උබලව හදන්න බෑ. මේ රට වෙනස් කරන්න ම බෑ... උබල වගේ උන් ඉන්නකන්, මේ රට හුගමනට වැටුනත් උබලා මට්ටු වෙන්නේ නෑ. ඌ නැත්තම් මූ, මූ නැත්තම් ඌ කිය කිය. කොල නිල්, කොල නිල් ඔය දෙකට දිදී ඉදපන්ලා මැරෙනකන්ම. තුක් විතරක්.

  • @surangawelgamagedon6792
    @surangawelgamagedon6792 2 ปีที่แล้ว +54

    බොරැව රජකරපු රටේ ඔබ වැනි බුද්ධිමතෙකුගෙන් වැඩක් ගැනීමට අපට වාසනාවක් නැත

    • @nethmitathsarani6368
      @nethmitathsarani6368 2 ปีที่แล้ว +1

      අපි එතුමව ගේමු

    • @nandanamahipala9741
      @nandanamahipala9741 2 ปีที่แล้ว +1

      හරි හරි සිංගප්පූරුව වගේම දැන් හදයිනෙ

    • @jiyorawanninayake4546
      @jiyorawanninayake4546 2 ปีที่แล้ว

      Now the time has come...😆💔

  • @swarnawimalarathna7610
    @swarnawimalarathna7610 2 ปีที่แล้ว +31

    වැරදි ඇතත් ඊට සාපේක්ෂව නායකත්ව ගුණාංග ගණනාවකින් ඉහළින් සිටින නායකයෙකි. නමුත් ජනතාවට ඒවා පෙනුනේ නැත. කළ නොකළ වැරදි ඉස්මතු කළා මිස මාධ්‍ය විසින් ඒවා පෙන්වා දුන්නේ ද නැත.

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +74

    ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පරිනතම සහා අත්දැකීම් බහුලම නායකයා.ඇවිදින පුස්තකාලයක්.... මෙතුමා වර්තමානය මෙන්ම අනාගතය දකින නායකයෙක්... නිසි අවස්ථාවක් හම්බුනේත් නැහැ. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න මොකා ආවත් මේ රට හදන්න බැහැ ඒකයි ඇත්ත මොකද අපේ රටට ආදාර , පරිත්‍යාග , නය මේ වෙලාවෙ අවෂ්‍යයයි ඒවා ගන්න නම් මෙයා තමයි තුරුම්පුව

    • @deshandevinda3985
      @deshandevinda3985 2 ปีที่แล้ว +1

      hondata thiyeyi

    • @mohamedimran3946
      @mohamedimran3946 2 ปีที่แล้ว

      Awurudu 4k monawada kare

    • @sltiktok4507
      @sltiktok4507 2 ปีที่แล้ว +2

      @@mohamedimran3946 ඌ කරපුවට වඩා ඉක්මනටම සුපිරියටම මේ සර් කරන්නෙ... දැන් සැපද?????

    • @kushanhansika4778
      @kushanhansika4778 2 ปีที่แล้ว

      Onna dan ethuma agamathi

    • @rawanimullegama7727
      @rawanimullegama7727 2 ปีที่แล้ว +1

      Mada gahala mada ගහල naththatama nathi karala famma.නිහඬව විශාල සේවයක් රටට karala thiyenawa .ewa ජනප්‍රිය na.

  • @nasserlebbe9775
    @nasserlebbe9775 2 ปีที่แล้ว +34

    Great speach
    Respect Sir

  • @aribro2830
    @aribro2830 2 ปีที่แล้ว +57

    රටේ අවාසනාවට - රටට නොලැබුන හොඳම ජනාධිපති

  • @dineshadinesha8637
    @dineshadinesha8637 2 ปีที่แล้ว +96

    නිහතමානී නායකත්වය ....

    • @sritha9738
      @sritha9738 2 ปีที่แล้ว +2

      NIHATHAMANI KAMIN ETHI WEDE MOKADDA MEYAI MAHINDAI DEAL DAGENA E AYAGE NADU HABA NIDAHAS KARAGENA AHINSAKA JANATHAWA IDIRIYE RAGANAWA

    • @apidennalive
      @apidennalive 2 ปีที่แล้ว +3

      නිහතමානිකම නෙමෙය් මේකට කියන්නේ කපටිකම. උන්ට ඕන උන්ගේ පැලැන්තියේ බලය තියාගන්න. එකට මොන පක්ෂයද කියන එක වැඩක් නැ . එක සැරයක් හරි ජවිපෙට බලය ගියොත් ආයේ මුන්ට කවදාවත් බලය ලැබෙන්නේ නැ . එක උන් ඔක්කොම දන්නවා.

    • @theekshanajayalath
      @theekshanajayalath 2 ปีที่แล้ว

      @@sritha9738 2018 ඒකනෙ මෙතුමව පන්නල මහින්ද බලයට එන්න හැදුවෙ . ඔය කතා හදන්නේ මහින්දලම තමයි

  • @madhumaligunarathna5017
    @madhumaligunarathna5017 2 ปีที่แล้ว +5

    අන්තිමේදී අවස්ථාවක් ලැබුනනෙ. කරන්න බලන්න මිනිස්සුන්ට කවදාවත් අමතක නොවෙන ලස්සන වැඩක්. I mean a greatest president in sri lanka

  • @merilrodrigo3096
    @merilrodrigo3096 2 ปีที่แล้ว +53

    සර් ඔබගේ නායකත්වය රටට අවශ්‍ය යි. දැනුම දර්ශනය ආර්ථික සංවර්ධන.ඔබට පමණි රට ගොඩ ගන්න හැකි ❤❤❤

    • @world7450
      @world7450 2 ปีที่แล้ว

      ඇත්ත නමුත් මෙතුමාගේ දැනුමෙන් රට ගොඩ ගත්තේ නෑ 4/5ස් වතාවක් අගමැති උනා රටට උන සෙතක්නෑ

    • @sltiktok4507
      @sltiktok4507 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම රනිල් තමයි ඕනා

    • @nirmalpoornajith3873
      @nirmalpoornajith3873 2 ปีที่แล้ว +1

      @@world7450 උන සෙත නෙළුම් කුලුණු වගේ ඇසට පේන දේවල් වලින් උනානම් තාමත් ඉන්නව

    • @theekshanajayalath
      @theekshanajayalath 2 ปีที่แล้ว

      @@world7450 ඒ එක තැනකදිවත් මෙතුමට වැඩකරන්න දුන්නැ, අනික මෙතුමව ජනාධිපති කරේ නැනෙ

    • @world7450
      @world7450 2 ปีที่แล้ว

      @@theekshanajayalath ඉතින් එතුමා පක්ෂයේ නායකයා 2015 සිරිසේනට නොදි එතුමට ඉදිරිපත් වෙන්න තිබුනා

  • @achinthamusicofficial8211
    @achinthamusicofficial8211 2 ปีที่แล้ว +35

    මීට වඩා හොද නායකයෙක් හොයන්න යන්න අවශ්‍යද ලංකාවට?

    • @hashedushehan8231
      @hashedushehan8231 2 ปีที่แล้ว +3

      ඒකනේ

    • @shehanukwatta9679
      @shehanukwatta9679 2 ปีที่แล้ว +1

      Me vele sudussa ohu thama

    • @nandanamahipala9741
      @nandanamahipala9741 2 ปีที่แล้ว +4

      දවාලෙ මහ බැංකුව කැඩුවෙ මෙයා නිසා මෙයාම තියාගමු එහෙනම්

    • @srilanka7917
      @srilanka7917 ปีที่แล้ว

      @@nandanamahipala9741 😂uba gihin nadu dapa

  • @ShagithSulakshan
    @ShagithSulakshan ปีที่แล้ว +2

    ❤ r w sir

  • @srilanka7761
    @srilanka7761 2 ปีที่แล้ว +107

    මැතිතුමා ඔබ තුමා කියන දේවල් අපිට තේරුම් ගන්ඩ තරම් අපෙ හිත විවුර්ත නැ අපෙ හිත් කුහක කමයි ඊර්සියාවයි ඉහවහා ගිහින් එකට ඔබ තුමාගාව තියන අදහස් ටිකක් අවශ්‍යයි

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 2 ปีที่แล้ว +3

      මෙතන එකම prashnaya රනිල් mahindala සමඟ deel දමන එක

    • @macropics4957
      @macropics4957 2 ปีที่แล้ว +1

      ඔක්කොම එකයි බ්‍රෝ

    • @srilanka7761
      @srilanka7761 2 ปีที่แล้ว +7

      පොන්සෙකා මහත්මයා ගරු රනිල් වික්රමසිංහ ඩීල් කාරයෙක් නෙමෙයි විවෘත්ත ප්‍රජාතන්ත්‍රවාදී කෘත හස්ත දේශපාලඥයෙක්

    • @srilanka7761
      @srilanka7761 2 ปีที่แล้ว +5

      @@macropics4957 නැ වෙන්ට බැ මේක මොලයක් අපි ඉදිරියට අවස්තාවක් දෙමු

    • @theekshanajayalath
      @theekshanajayalath 2 ปีที่แล้ว +8

      @@fonsekafonseka6591 ඒකනේ 2018 මෙතුමව පන්නල මහින්ද හොරෙන් බලයට එන්න හැදුවෙ. ඔය ඩීල් කතාව හැදුවෙත් මහින්දලම තමයි

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +66

    මෙතුමාගේ කාලේ ආර්ථිකය ශක්තිමත්

    • @sudarshanisaki7643
      @sudarshanisaki7643 2 ปีที่แล้ว +1

      😃😃😃😃😃😃😃😃😃😃😃

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว

      @@sudarshanisaki7643 ඇයි

    • @harshamadusanka-lo7tc
      @harshamadusanka-lo7tc ปีที่แล้ว +1

      උබ දන්නවා වැඩි බන්

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว

      @@harshamadusanka-lo7tc උඹද දන්නෙ

    • @harshamadusanka-lo7tc
      @harshamadusanka-lo7tc ปีที่แล้ว

      2015 ඉදලා 2019 වෙනකන් කොටි 8 ලක්ෂයක් ණය අරන් තියනවා

  • @happydreams5325
    @happydreams5325 2 ปีที่แล้ว +86

    බොරු marketing ,Dramaනැති,දුර දකින නායකයෙක්.අනික් අයව විවේචනය කරන්නේ නෑ තමන්ට කවුරු බැන්නත් ඉවසගෙන ඉන්නවා ඒක හොද Politician කෙනෙකුගේ ලක්ෂණයක් වගේම අපි හැමෝටම ආදර්ශයක්.අගය කල යුතු දේ අගය කල යුතුමයි !One of the best personality I've ever seen in Srilankan politics.

  • @heshanpathmasiri3333
    @heshanpathmasiri3333 2 ปีที่แล้ว +76

    රනිල් ගේ විදිහට රනිල් හදනවා කොකු දාන්නේ නැතුව අවුරුදු 10 ක් දුන්නොත්

  • @somaliyadiamond4410
    @somaliyadiamond4410 2 ปีที่แล้ว +239

    කොහොම නමුත් බඩු මිල පාලනය කරගෙන හිටියා මේ මිනිහා

    • @מעעעויגחגחגחג
      @מעעעויגחגחגחג 2 ปีที่แล้ว +36

      පක්ශ පාටවලින් තොරව කියන්නෙ මේ මනුස්සය මිනිසුන්ව බඩ ගින්නෙ තියල ne

    • @athulakaluarachchi2282
      @athulakaluarachchi2282 2 ปีที่แล้ว +2

      බඩුමිල.. බම්බුව තමයි... ඒවා සේරම තාවකාලික පැලැස්තර රටම විකුනන්න සෑදී පැහැදී සිටින නියමුවෝ තවත් මුන් ගැන වර්ණනා කරන්න දෙයක් තියේද ?

    • @Jenebert85
      @Jenebert85 2 ปีที่แล้ว +3

      @@athulakaluarachchi2282 Boru kiyanna epa

    • @udarachinthaka9929
      @udarachinthaka9929 2 ปีที่แล้ว +8

      බඩු මිල නෙවෙයි මහින්ද ල එක්ක ගේම් නම් හොඳට ගහගත්ත

    • @mendissri...6200
      @mendissri...6200 2 ปีที่แล้ว +3

      @@athulakaluarachchi2282 mooda kunu baiya...😂😂😂

  • @udeshanuruddhike1316
    @udeshanuruddhike1316 2 ปีที่แล้ว +19

    ඉවසීම සහ බුද්ධිය සහිත
    සුපිරි මොලකරු.....

  • @EnaJanapathi
    @EnaJanapathi 2 ปีที่แล้ว +64

    බලේ පතා උන් ඇවිදින් රට කන්නේ
    ඔබේ අගේ දැනුයි රනිල් වැටහෙන්නේ.

  • @sisirasenanayake5524
    @sisirasenanayake5524 2 ปีที่แล้ว +125

    බිංදුවට වැටුනත් හිත බිංදුවට වට්ට නොගන්න චරිතයක්..
    නියම උපේක්ෂාව කියන්නෙ මේකටද කියලත් හිතෙනව.
    හැබැයි බලය ලැබුනම යාළුවන්ට රැවටෙනවාදෝ කියලත් හිතෙනව.
    JR ගෙන් පස්සෙ දේශීය, විදේශීය මාධ්‍යවලට නියම විදියට උත්තර දෙන කෙනෙක්..

    • @nathfernando1477
      @nathfernando1477 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම, රෝයල් කල්ලියට රට පාලනය කරන්න ඉඩ දුන්නා.

    • @apidennalive
      @apidennalive 2 ปีที่แล้ว +4

      උන්ට ඕන උන්ගේ පැලැන්තියේ බලය තියාගන්න. එකට මොන පක්ෂයද කියන එක වැඩක් නැ . එක සැරයක් හරි ජවිපෙට බලය ගියොත් ආයේ මුන්ට කවදාවත් බලය ලැබෙන්නේ නැ . එක උන් ඔක්කොම දන්නවා.

    • @pbamunusinghe
      @pbamunusinghe 2 ปีที่แล้ว +3

      @@apidennalive ඔව් ඒක වෙයි. අමුඩ ගහගෙන කුඹුරට බහින්න වුණාම

    • @ajithsuranga3430
      @ajithsuranga3430 2 ปีที่แล้ว

      @@apidennalive hithata ganilla, methuma kiyapu wachan 2k ' pasugiya aurudu 2 desapalanya sampurnayenma wenas una " kiyana eka gana .

    • @jiyorawanninayake4546
      @jiyorawanninayake4546 2 ปีที่แล้ว +1

      @@apidennalive aniwa...niwata haththa gen apita galawimk nh...

  • @buddhikadharmasena2902
    @buddhikadharmasena2902 2 ปีที่แล้ว +21

    අවුරුදු 10ක් රනිල්ට රට දෙන්න. එතුමා බලයට ආ කිසිදු කාලෙක රට ඉදිරියට මිසක් පස්සට ගියේ නැහැ.

    • @Desh_nor
      @Desh_nor 2 หลายเดือนก่อน

      Puken eliyatama giyaa 😂

  • @kapiladharshana1811
    @kapiladharshana1811 2 ปีที่แล้ว +36

    Asawen balapu wadasatahanak.Mr.Ranil Wickramasinghe super leader ❤❤❤

  • @hasithawimarshana621
    @hasithawimarshana621 2 ปีที่แล้ว +45

    දීර්ගායු වේවා කොහොමත් මේක අවාසනාවන්ත රටක් නෙවෙයි ඔබට මේක භාරගන්න වෙනව කවද හරි ඔබට...

    • @kasyapajayathilaka1088
      @kasyapajayathilaka1088 2 ปีที่แล้ว +1

      ඊයාඅ

    • @bandulaharsha9084
      @bandulaharsha9084 2 ปีที่แล้ว +3

      ඔබ කිව්ව කතාව අද වෙලානෙද

    • @hasithawimarshana621
      @hasithawimarshana621 2 ปีที่แล้ว +1

      @@kasyapajayathilaka1088 දැක්ක නේ ඩාම් වෙනව ඩූම් වෙනව

    • @hasithawimarshana621
      @hasithawimarshana621 2 ปีที่แล้ว +4

      @@bandulaharsha9084 එකෙක් භාරගත්තෙ නෑ බයට ඒත් මෙයා දන්නව එයාට පුලුවන් කියල

    • @kanishkagishan2376
      @kanishkagishan2376 ปีที่แล้ว

      @@hasithawimarshana621 😂😂😂😂🐂🐂🐂

  • @BeddageChithrani
    @BeddageChithrani 18 วันที่ผ่านมา +1

    රුව ගුණ සපිරි සාඩම්බර රාජ්‍යය නායකයාණෙනි ,චිරං ජයතු .

  • @shaz7777-e7d
    @shaz7777-e7d 2 ปีที่แล้ว +89

    Only leader with a vision..

    • @USA79999
      @USA79999 2 ปีที่แล้ว +8

      Only leader with a brain 🧠

    • @vishakavishaka8682
      @vishakavishaka8682 2 ปีที่แล้ว +2

      Definitely

    • @sehnal139
      @sehnal139 2 ปีที่แล้ว

      F HE IS A GREAT MAN HE HAD MANY MANY CHANCES FIX THE COUNTRY. IN 2015 HIM AND MY3 CAME TO POWER BY PROMISING PEOPLE TO CATCH THE THIEVES AND PUT THEM IN JAIL, INSTEAD OF THAT HE PROTECT THE THIEVES AND STOLE THE CENTRAL BANK. THEY ARE FAMILY AND LOOK AFTER EACH OTHER. ALL HE IS SAYING IN THIS PROGRAM IS BULL SHIT, DON"T YOU UNDERSTAND WHAT HE IS TELLING? HOW MANY TIMES WE HEARD THIS KIND OF SUGGESTION FROM HIM ESPECIALLY WHEN HE IS NOT IN POWER. HE IS IN THE PARLIAMENT ILLEGALLY AND HE HAS ABOUT 200 OF SECURITY AND MANY VEHICLES BECAUSE HE IS A CLOSE FAMILY TO THE PEOPLE WHO GOVERN THE COUNTRY. I CALL HIM "SOOTHTHARA PUNCHA" VERY CUNNING MAN.NOBODY CATCHING ANY THIEVES BECAUSE THEY ARE FRIENDS OR FAMILY. I DON"T BELIEVE THIS MAN ANYMORE

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os 2 ปีที่แล้ว +2

      True

    • @-xxx527
      @-xxx527 7 หลายเดือนก่อน

      A country needs a leader with
      Accept the whole world
      Highly knowledgeable
      Good personality
      That's him

  • @srikumar5441
    @srikumar5441 2 ปีที่แล้ว +37

    Mr. ක්ලීන්..👍👍👍

  • @theekshanajayalath
    @theekshanajayalath 2 ปีที่แล้ว +68

    මතක තබාගන්න විවිධ දෙශපාලුවො මෙතුමව හොරෙක් කරලා , dealකාරයෙක් කරලා මිනිස්සුන්ගෙන් මෙතුමව ඈත් කරන්න හදනව අපි ඒවට රැවටී නොසිට අනෙක් පුරවැසියන්ටත් සත්‍ය පහදා දියයුතුයි👍

    • @EnaJanapathi
      @EnaJanapathi 2 ปีที่แล้ว +11

      කොළඹ හතේ කෝටි ප්‍රකෝටි ගානක් වටිනා තම පෞද්ගලික නිවස තම පාසලට (රාජකීය විදුහලට ) පරිත්‍යාග කර අන්තිම කැමති පත්‍රය ලියූ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බැන්කු කඩලා හොර සල්ලි කුමටද?
      එදත් අදත් හෙටත් මිස්ටර් ක්ලීන් රනිල්.

    • @theekshanajayalath
      @theekshanajayalath 2 ปีที่แล้ว +6

      @@EnaJanapathi අන්න ඒක තමයි මන් කිව්වෙ, ඕක මෙරට පුරවැසියන්ට තෙරුම්ගන්න බැරි එකයි පුදුම

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 2 ปีที่แล้ว +1

      Lankawe tharam modayo koheda inne.ekayi methumata garahanne. Horakam karanna higannek now.🐘🐘🐘🐘

    • @wajiraheiyanthuduwa8543
      @wajiraheiyanthuduwa8543 2 ปีที่แล้ว

      Etharam modayo ape rate inne,

    • @jolycell7772
      @jolycell7772 2 ปีที่แล้ว

      Mamat kiynne ekama tamai

  • @palithawijesighe8780
    @palithawijesighe8780 2 ปีที่แล้ว +76

    මෙතුමන්ලා අද වෙන කොට බලයේ හිටියනම් අපේ දරුවන්ටත් හොද අනාගතයක් ලැබෙනවා නමුත් හිරු එකයි දෙරණයි එකතුවී මහින්දලා වගේ නිවටයො ගේන්න මොනතරම් මිනිස්සු නොමග යැවිවද සිරස පමණයි අපක්ෂපාතී මාධ්‍ය

    • @vishakavishaka8682
      @vishakavishaka8682 2 ปีที่แล้ว +1

      Sirsena ,hiru derana wagema sirasa thamai methuma keawe

    • @deshankavinda2009
      @deshankavinda2009 2 ปีที่แล้ว

      Meyalatath ki sarayak dilathiyanawada. Karunakarala apita ape anagatha sarthaka karaganna ratak ithuru karanna. Dan wath wahalek wenna apa.

    • @chandimakumari3517
      @chandimakumari3517 2 ปีที่แล้ว

      Anewer sirasa thamae

    • @ruwangallage1061
      @ruwangallage1061 2 ปีที่แล้ว +1

      Ow aniwa hiru deranai rajapakshala walawal walatath hena gahana ona

    • @deshankavinda2009
      @deshankavinda2009 2 ปีที่แล้ว

      Aurudu deken ahema ratak watenne na,aurudu 30 withara hara kala, kala apu gaman mage prathipala, තාමත් aka therun ganna barida. අලුත්ම වෙනසක් ona .theru ganna barinam anith minissu rawattanana උදව් දෙන්න එපා.

  • @surangawelgamagedon6792
    @surangawelgamagedon6792 2 ปีที่แล้ว +67

    ඔබට දේශපාලන පරාජයන් අත්කර දීමට මේ රටේ බොරැව වැපුරෑ සියලුම නාලිකාවන් වගකිව යුතුයි ඔබව ඔවුන් විනාස කරපු දේ ප්‍රථිපලයනම් රට තව තවත් අගාදයටම ඇදවැටීමයි මේ සියල්ලටම රටේ ජනමාද්‍යය වගකිව යුතුය

    • @wihangasihilel2318
      @wihangasihilel2318 2 ปีที่แล้ว +4

      සජිතයි සිරසයි තමා වගකියන්න ඕන

  • @manjulajayasingha6959
    @manjulajayasingha6959 2 ปีที่แล้ว +13

    Great sir

  • @tehanranga3682
    @tehanranga3682 2 ปีที่แล้ว +25

    ලංකාවේ මෝඩ චන්ද දායකයෝ නොවෙන්ඩ අද මෙතුමා මේ රට හදලා ඉවරයි

  • @kamanijayasinghe9916
    @kamanijayasinghe9916 2 ปีที่แล้ว +8

    Only Leader With a Vision.

  • @ishanrivimal8241
    @ishanrivimal8241 2 ปีที่แล้ว +22

    Discipline of this journalist is high class❤️🔥Good lesson for so called journalists like chamuditha

  • @MrNoobMaster96
    @MrNoobMaster96 2 ปีที่แล้ว +15

    අවාසනාවකට අපේ මිනිස්සුන්ට/රටට මෙතුමාගේ දැනුමෙන් වැඩක් ගන්න අවස්ථාවක් නැහැ. මගේ විස්වාසය තමයි, විශේෂයෙන්ම දැන් තියන තත්වේ අනුව මෙතුමා තමයි හොඳම විසඳුම.

  • @krpmpannala6392
    @krpmpannala6392 2 ปีที่แล้ว +51

    හදවතේ නායකයෙක් ,අපේ රටෙි අවාසනාවට මේ වගේ චරිත රට පිලි ගත්තේ නැ ,අද ඒකේ විපාක රටම විදිනවා ,තවද ඔබතුමා ද නම්‍යශීලී විම වැදගත් ,,,ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමණි නුඹට දිගායු,,

    • @sehnal139
      @sehnal139 2 ปีที่แล้ว

      F HE IS A GREAT MAN HE HAD MANY MANY CHANCES FIX THE COUNTRY. IN 2015 HIM AND MY3 CAME TO POWER BY PROMISING PEOPLE TO CATCH THE THIEVES AND PUT THEM IN JAIL, INSTEAD OF THAT HE PROTECT THE THIEVES AND STOLE THE CENTRAL BANK. THEY ARE FAMILY AND LOOK AFTER EACH OTHER. ALL HE IS SAYING IN THIS PROGRAM IS BULL SHIT, DON"T YOU UNDERSTAND WHAT HE IS TELLING? HOW MANY TIMES WE HEARD THIS KIND OF SUGGESTION FROM HIM ESPECIALLY WHEN HE IS NOT IN POWER. HE IS IN THE PARLIAMENT ILLEGALLY AND HE HAS ABOUT 200 OF SECURITY AND MANY VEHICLES BECAUSE HE IS A CLOSE FAMILY TO THE PEOPLE WHO GOVERN THE COUNTRY. I CALL HIM "SOOTHTHARA PUNCHA" VERY CUNNING MAN.NOBODY CATCHING ANY THIEVES BECAUSE THEY ARE FRIENDS OR FAMILY. I DON"T BELIEVE THIS MAN ANYMORE

    • @srilanka7761
      @srilanka7761 2 ปีที่แล้ว

      අපෙ රටෙ අවසාන දේශපාලන තුරුම්පුව ගරු රනිල් මැතිතුමා විය හැකියි

    • @charminanavaratnam6603
      @charminanavaratnam6603 2 ปีที่แล้ว

      @@sehnal139 People are still gong can not understand these people eyalawa andanawa kiyala

    • @amithachandima3318
      @amithachandima3318 2 ปีที่แล้ว

      😂😂😂

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 2 ปีที่แล้ว +1

    Niyama Nayakaya

  • @krishanthapriyadarshana686
    @krishanthapriyadarshana686 2 ปีที่แล้ว +43

    දීර්ගායු වේවා කොහොමත් මේක අවාසනාවන්ත රටක් නෙවෙයි ඔබට මේක භාරගන්න වෙනව

    • @sathanlk9950
      @sathanlk9950 2 ปีที่แล้ว +1

      Uba thami මිනිහා

  • @heladeepayaabhimanawath1532
    @heladeepayaabhimanawath1532 2 ปีที่แล้ว +27

    වසන්ත මාසිංහ ඔබ රනිල් අදහස් ගරු කලොත් දිගු ගමනක් දේශපාලනය තුල යා හැකි බව මට දැනෙනවා.
    මට රොෂාන් ප්‍රිය වටවල තුලිනුත් එම යහ දේම දකිනවා.
    රනිල් මහතාගේ වටිනාකම මියගිය දාට රටම කියවයි.
    ජනතාවට අාදරය කල නායකයන් අතර පෙරමුණේ සිටින නායකයෙක් රනිල් වික්‍රමසිංහ. කවදාව ජනතාවගේ හූරා ගතතේ නෑ..ජනතාව අවාසනාවන්ත නිසා එතුමාටව රටේ නායකයා කැගන්න ජනතාව නම්‍යශීලී වුනේ නෑ...බැඳුම්කරෙන් පවා ජනතාවට පාඩුවක් වන්නට දුන්නේ නෑ එතුමා බලයේ සිටියදීම....දීර්ඝායුෂ වේවා ඔබ තුමාට.

  • @lakshmanliyanage4004
    @lakshmanliyanage4004 2 ปีที่แล้ว +15

    මම පාසැල් යන කාලේ ඔබ අධ්‍යාපන අැමති.මම විශ්ව විද්‍යාලයේදි තරැන කටයුතු අැමති.ඔබ නිවැරදි දැයි මමනොදැනිමි ඔබ සැබැවින්ම පරිනත සොරකමි නොකරන නායකයෙක්.දේශපාලකයින් නොවන සොරකන් නොකරන ලාංකිකයන් නොවන කොටසක්රැගෙන ඔබ නායකයා ලෙස එනවනමි හොදයි .මොකද ලාංකිකයන් උපතින්ම .ජාන ගත හොරැන් නිසා

    • @kurerashirly638
      @kurerashirly638 2 ปีที่แล้ว +1

      මහ බැංකු හොරකම හොරකමක් නොවේද?.

    • @kanchanawijerathne1063
      @kanchanawijerathne1063 2 ปีที่แล้ว

      ​@@kurerashirly638 this person not a thief he is a pure man as well as central bank matter started from kabral period first one he shold paid big amount other one mahendran but his amount blocked from that time..at present basil take that amount of this year ..there fore his time matter clear now but still past time matter not settled

  • @mohammedrishad9936
    @mohammedrishad9936 ปีที่แล้ว +8

    Im watching this video after IMF funds

  • @____wish___6817
    @____wish___6817 2 ปีที่แล้ว +30

    He is the most suitable leader for our country 💫

  • @aaslakmal8820
    @aaslakmal8820 2 ปีที่แล้ว +41

    පොඩි එකාට කිරිපිටි නෑ..උයන්න ගෑස් නෑ..කුලියක් කරගන්න සිමෙන්ති නෑ..ගොවීන්ට පොහොර නෑ..ලෙඩ්ඩුන්ට බෙහෙත් ටික නෑ..කන්න එළවළු ටික නෑ..හාල් ගිනි ගනන්..කඩවල් වැහිලා..ආසාවට වාහනයක් ගන්න බෑ..කොටින්ම කිසිම ව්‍ය්‍යාපාරයක් කරගන්න බෑ..මේවට ක්ෂණික විසඳුම් අවශ්‍යයි..මේවට ක්ෂණික විසඳුම් තියෙන්නෙ රනිල් ලඟ පමණයි..රෙන්න පුපේ ගූත් නෑ ඒත් මුන්ගෙ විනෝදාශය රනිල්‍ට බනින එක..රනිල්ව පරද්දලා කෙලවිලා හෙනගැහිල තියෙන්නෙ..ඒත් මුන්ගෙ වහලකම අඩුවෙලා නෑ..නොදකින්

    • @EnaJanapathi
      @EnaJanapathi 2 ปีที่แล้ว +5

      99%ක්‌ මෝඩයන් සිටින ශ්‍රී ලංකාවේ තියෙන බුද්ධිමත් ජනතාව 1% න් සැදුම් ලත් පිරිසිදුම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවට පත් වෙලා තියෙනවා. පළපුරුදු රියදුරන් ඉවත් කරලා කෑගහල ලෝඩ් කරන්නයි මාටියා ගහන්නයි විතරක් දාන්න කොන්දොස්තරලා සුක්කානම අරගෙන තමයි ඇනගෙන ඉන්නේ දැන්. බොරුවෙන් ඇන්දුනු ජනතාවගේ මොළ පෑදෙනකොට පොහොට්ටු පර කරගෙන, හිටන් හුටන් කරගෙන,සීනු අඩවාගෙන, ටැලිපෝන් කුඩු පට්ටන් කරගෙන ඊ ළඟ ඡන්දෙදි අලියා නැගිටිනවා.

    • @EnaJanapathi
      @EnaJanapathi 2 ปีที่แล้ว +4

      හොරු අල්ලන්න බැරි වුණ එකට රනිල්ට දොස් කියන එක වැරදියි. හොරු හිටා එක්ක එකතු වෙලා දින 52 කුමන්ත්‍රණය කරලා පාස්කුව කෙලවලා ආණ්ඩු බලය අල්ලාගෙන නඩු ඉවත් කර ගත්තා. එය වලක්වන්න තමයි රනිල් කරු පොදු අපේක්ෂක කරලා අනෙක් පැත්තේ කඳවුර හොරුන්ට විරුද්ධව ගොඩ නගන්න උත්සාහ කළේ. නමුත් රතු අලි පැටියයි බූරු පුතයි තමයි ජාතික ජන බලවේගයයි සමගි ජන බලවේගයයි කියලා අට මගල දෙකක් අටවගෙන අනෙක් පැත්තේ සමගිය බිඳලා හොරු ශක්තිමත් කළේ.

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 2 ปีที่แล้ว +2

      ඔයාගෙ කමන්ට් එක කියෙව්වමත් කියන්න තියන්නෙ වහලෙක් කියලා තමයි. හැබැයි අයිතිකාරයා වෙනස්. 😂

    • @EnaJanapathi
      @EnaJanapathi 2 ปีที่แล้ว +2

      @@dreamflixstudio1673 වහල්ලුන්ව බඩගින්නේ තබන අයිති කාරයට වඩා බඩගිනි නිවන අයිතිකාරයා හොඳයි.

  • @mohamednusair6155
    @mohamednusair6155 2 ปีที่แล้ว +17

    ඔබතුමන් සැබැවින්ම රාජකීයයි අතිවිශිෂ්ටය් ගරු නායකතුමණී

    • @vishakavishaka8682
      @vishakavishaka8682 2 ปีที่แล้ว

      Sirsena, sajith thamai ekata idann methuma vinasa kare

  • @iamwhoiam798
    @iamwhoiam798 ปีที่แล้ว +3

    අඩේ 0:47 බලන්න, පොර කෙලින්ම අහනව ඒක සිහිනයක්ද කියල.
    අපටනං සිහිනයක් වගේ තමයි නමුත් කොහොම හරි ඒක උනා කව්රුත් නොසිතපු විදියට.

    • @omo4229
      @omo4229 ปีที่แล้ว +1

      Sira

  • @DahamHarshana
    @DahamHarshana 2 ปีที่แล้ว +8

    Get ready RW. We will definitely bring you back in power with a clear majority 🤞

    • @warsil3735
      @warsil3735 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣first ask him to win at least 60,00o votes

    • @-xxx527
      @-xxx527 7 หลายเดือนก่อน

      for sure

  • @nadeeshanjayaranga
    @nadeeshanjayaranga 2 ปีที่แล้ว +39

    රනිල් කියන්නෙ නලුවෙක් නෙවෙයි මොලයක් ❤️💪

  • @sankalpasamarasinghe9877
    @sankalpasamarasinghe9877 2 ปีที่แล้ว +48

    ඉවසීමෙන් තැන්පත් කමින් ඉන්න නායකයෙක් දන්න කාලේ ඉදල...👍👍

    • @dananjayadesilva3113
      @dananjayadesilva3113 2 ปีที่แล้ว +1

      Pamka

    • @sankalpasamarasinghe9877
      @sankalpasamarasinghe9877 2 ปีที่แล้ว +1

      @@dananjayadesilva3113 ජනාධිපති

    • @charithpriyan
      @charithpriyan 2 ปีที่แล้ว

      😂

    • @slart9328
      @slart9328 ปีที่แล้ว

      😂

    • @judepieris9674
      @judepieris9674 ปีที่แล้ว +1

      ආයිත්නම් ඔහොම හිතන්න එපා.. දැන් පේනවනෙ මූ රට විකුනන පට්ට කපටියෙක් කියල...

  • @ranganaasela3359
    @ranganaasela3359 2 ปีที่แล้ว +19

    රටේ දැන් තිබෙන තත්ත්වය නිවැරැදි කරලා යම් දියුණුවක් කරා මෙහෙයවන්න පුලුවන් දැක්මක් තියෙන්නේ ඔබට පමනයි.

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 2 ปีที่แล้ว +43

    මාද්‍ය වේදියට තියෙන ටෙන්ශන් එකවත් රනිල් ට නෑනේ දේශපාලන පරිනතභාවය ....

  • @dilhanisenewiratne4708
    @dilhanisenewiratne4708 2 ปีที่แล้ว +21

    God bless you sir

  • @mohammedmumjith
    @mohammedmumjith 2 ปีที่แล้ว +52

    Give this man 15 years to lead this country. No conspiracies. SL will be a second singapore.
    We change our thinking pattern & the country changes afterwards.

    • @siddeekcader5808
      @siddeekcader5808 2 ปีที่แล้ว +6

      Yeah many people like Arjun Mahendran will get a chance

    • @sunjayjay240
      @sunjayjay240 2 ปีที่แล้ว

      Ru
      Mad

    • @theekshanajayalath
      @theekshanajayalath 2 ปีที่แล้ว +3

      @@siddeekcader5808 you don't know what happened there

    • @holden2966
      @holden2966 2 ปีที่แล้ว

      Give this old fart another 15 years?

  • @ralphfonseka1836
    @ralphfonseka1836 ปีที่แล้ว +1

    Great Leeder

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +3

    ලංකාවෙි ඉන්න නොමිබර එකේ උගතා. ඔබෙි බුද්ධියෙන් රටට විශාල සේවයක් කිරිමට වාසනාව ලැබෙිවා.U.N.P.ආණ්ඩුව කාලයේ විශාල ජල යෝජනා ව්‍යාපෘති හැදුවා. මහපොල ඇතිකලා. පාසල් ලමුන්ට නිල ඇදුමි හා පාසැල් පොත් ලබා දුන්නා .මාපිය කැපකරැ ඇති කරලා දුගි පවුල් වලට විශාල සේවයක් ලබා දුන්නා.ඇගලුමි කමිහල් විශාල පුමාණයක් ඇති කලා. මහජනතාවට රට යන්න හදලා දුන්නා.කොළඹ සිට යාපනය දක්වා මහා මාර්ග කාපටි කලා. මෙි විශාල සේවයක් කලා 1977-93 කාලයේ.නමුත් 1994න් පසුව සිදුවුන ව්‍යාපෘති වලින් මහජනතාවට සේවයක් ඉටු වුනේ නැහැ. ඒවා දිර්ග කාලයකින් පුතිලාබ ලබන ව්‍යාපෘති .ලංකාව වැනි රටකට මෙවැනි දිර්ගකාලින ව්‍යාපෘති ගැලපෙන්නේ නැහැ. මෙි රට මෙි තත්වයට වැටෙන්න පුධාන හේතුව ඒකයි.

  • @nirusharathnayaka6424
    @nirusharathnayaka6424 2 ปีที่แล้ว +43

    Finally he became the Prime of SriLanka for the 6th time. Hopefully this he will be able stabilise the broken economy 🔥

    • @upalisannasgala9736
      @upalisannasgala9736 2 ปีที่แล้ว +2

      බොරුවනේ තුන්වෙනි තියා මොන මගුලක්වත් හදන්නෑ මෙයාල

    • @mzmrizwie8894
      @mzmrizwie8894 2 ปีที่แล้ว

      🤣🤣🤣

    • @tharidu6792
      @tharidu6792 2 ปีที่แล้ว +1

      දැන් ජනාධිපති යකෝ

  • @janakasenewirathna3943
    @janakasenewirathna3943 2 ปีที่แล้ว +46

    Ape rate අවාසනාවකට මෙතුමා මිනිස්සු nta තේරෙන්නේ ne

  • @DaylikaPushparani
    @DaylikaPushparani หลายเดือนก่อน

    නියම වැඩ්ඩෙක්. රටට ලොකු ශක්තියක් ❤🔥

  • @erandalakshantha7259
    @erandalakshantha7259 2 ปีที่แล้ว +51

    Admire this discussion. And also Mr. Wickramasinghe’s intellect, which I think is underestimated by the majority. Need someone with a strategy to move this country forward with due diligence

  • @nipunbuddhika1681
    @nipunbuddhika1681 2 ปีที่แล้ว +47

    Hon R.W. only one genuine politician that i have seen ever.but most of the people in sri lanka couldn't understand what the reality and we couldn't get the maximum from you as a country so i think it's better to if you were born in other country..

    • @pirinava121
      @pirinava121 2 ปีที่แล้ว +3

      MR.R.W.Should learn to speak to the gallery.he speaks gently without using filthy double meaning words to attract people like 6.9 million fake singala budist modayas who dose not under stand genuine politics.

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 2 ปีที่แล้ว

      @@pirinava121 That's quite true. That's why he is not suitable for Srilankan politics. Our ppl need thugs, Rasthiyadu karayas, ppl who talk filth, druggies and murderers.

    • @ruvaniperera4303
      @ruvaniperera4303 2 ปีที่แล้ว

      👍👍👍

  • @aseladewanarayana381
    @aseladewanarayana381 2 ปีที่แล้ว +40

    නායකතුමා ❤💯🙏

    • @apidennalive
      @apidennalive 2 ปีที่แล้ว

      උන්ට ඕන උන්ගේ පැලැන්තියේ බලය තියාගන්න. එකට මොන පක්ෂයද කියන එක වැඩක් නැ . එක සැරයක් හරි ජවිපෙට බලය ගියොත් ආයේ මුන්ට කවදාවත් බලය ලැබෙන්නේ නැ . එක උන් ඔක්කොම දන්නවා.

  • @klivetvsrilanka7719
    @klivetvsrilanka7719 2 ปีที่แล้ว +24

    Next prasident srilanka

  • @krishnalakmali946
    @krishnalakmali946 2 ปีที่แล้ว +54

    මේ මනුස්සයගෙ මොළෙට ඹ්නම දෙයක් කරන්න පුළුවන්
    හරක් ඒක්ක බෑ නිසා පාඩුවේ ඉන්න වෙලා නූගත් මිනිස්සු හරක් ඉන්නකල් ඉතින් බුද්දිමත් මිනිස්සු නිහඩ වෙනවා

    • @mahendramadusanke1290
      @mahendramadusanke1290 2 ปีที่แล้ว +3

      Paka thamai kare aurudu 5k

    • @tharindurupasingha362
      @tharindurupasingha362 2 ปีที่แล้ว +2

      දැන් හරිනේ.. බලමුකෝ හදයිද කියලා 🙂👍

  • @jayweera5622
    @jayweera5622 2 ปีที่แล้ว +79

    I still believe this great 👍 man can change the path 🙏. He is a professional. Nobody can match him to Rajapaksa, Anura, and Sirisena.

    • @sehnal139
      @sehnal139 2 ปีที่แล้ว +10

      IF HE IS A GREAT MAN HE HAD MANY MANY CHANCES FIX THE COUNTRY. IN 2015 HIM AND MY3 CAME TO POWER BY PROMISING PEOPLE TO CATCH THE THIEVES AND PUT THEM IN JAIL, INSTEAD OF THAT HE PROTECT THE THIEVES AND STOLE THE CENTRAL BANK. THEY ARE FAMILY AND LOOK AFTER EACH OTHER. ALL HE IS SAYING IN THIS PROGRAM IS BULL SHIT, DON"T YOU UNDERSTAND WHAT HE IS TELLING? HOW MANY TIMES WE HEARD THIS KIND OF SUGGESTION FROM HIM ESPECIALLY WHEN HE IS NOT IN POWER. HE IS IN THE PARLIAMENT ILLEGALLY AND HE HAS ABOUT 200 OF SECURITY AND MANY VEHICLES BECAUSE HE IS A CLOSE FAMILY TO THE PEOPLE WHO GOVERN THE COUNTRY. I CALL HIM "SOOTHTHARA PUNCHA" VERY CUNNING MAN.NOBODY CATCHING ANY THIEVES BECAUSE THEY ARE FRIENDS OR FAMILY. I DON"T BELIEVE THIS MAN ANYMORE .

    • @lyncolnfernando4107
      @lyncolnfernando4107 2 ปีที่แล้ว +3

      @@sehnal139 Yes, not catching the thieves and putting them in prison is the biggest and unforgivable mistake which Ranil made. It cost him the Premiership. However, I still think that his knowledge in politics and acceptance internationally cannot be matched.

    • @JoJo-sb7nz
      @JoJo-sb7nz 2 ปีที่แล้ว +1

      @@sehnal139 your correct accept it

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os 2 ปีที่แล้ว +4

      @@sehnal139 He didn't have power to do so...I'm pretty sure if he had powerful government this country wouldn't have in this mess today..

    • @shervinfernando3183
      @shervinfernando3183 2 ปีที่แล้ว

      Amen

  • @thilinijayakodi3310
    @thilinijayakodi3310 2 ปีที่แล้ว +49

    excellent නායකතුමනි.

    • @EnaJanapathi
      @EnaJanapathi 2 ปีที่แล้ว +1

      99%ක්‌ මෝඩයන් සිටින ශ්‍රී ලංකාවේ තියෙන බුද්ධිමත් ජනතාව 1% න් සැදුම් ලත් පිරිසිදුම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවට පත් වෙලා තියෙනවා. පළපුරුදු රියදුරන් ඉවත් කරලා කෑගහල ලෝඩ් කරන්නයි මාටියා ගහන්නයි විතරක් දාන්න කොන්දොස්තරලා සුක්කානම අරගෙන තමයි ඇනගෙන ඉන්නේ දැන්. බොරුවෙන් ඇන්දුනු ජනතාවගේ මොළ පෑදෙනකොට පොහොට්ටු පර කරගෙන, හිටන් හුටන් කරගෙන,සීනු අඩවාගෙන, ටැලිපෝන් කුඩු පට්ටන් කරගෙන ඊ ළඟ ඡන්දෙදි අලියා නැගිටිනවා.

  • @pushpajinifernando3368
    @pushpajinifernando3368 2 ปีที่แล้ว +89

    Today’s youngsters do not know about Ranil Wickramasinghe. He is the most politically knowledgeable experienced and accepted by foreign countries.He should have been understood properly and given a chance to lead. Unfortunately his opponents showed a wrong picture of him to the Some of the present youngsters who embrace what is told to them.There is still time for people to learn from his knowledge and vision. This is my personal view.

    • @Rdot19
      @Rdot19 2 ปีที่แล้ว +6

      No he is a dirty bastard who protected and cut deals with rajapakshas. He is a devil in disguise

    • @JoJo-sb7nz
      @JoJo-sb7nz 2 ปีที่แล้ว

      Just a correction youngsters now are brave. We know what to do. If you talking about youngsters you should be a senior citizen of srilanka. You al when young you saw many leaders but why still our country paying debt stl. Even a baby which come to this country i mean a recent birth that baby also owe to pay.
      Why this 7 brain ppl cudnt fix it. This cunning buggers are mongo from same tree with dfrnt shape size and color.
      But smell and taste is same they are thife. Kick to thr ass!!!

    • @sunjayjay240
      @sunjayjay240 2 ปีที่แล้ว +2

      True

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 ปีที่แล้ว +3

      ඔබලා දාන්න දේශපාලන yak නැහැ!නැත්නමි සජිත් ge,නාමල් ge,අනුර ge පස්සෙන් යනවා තරහ පිරි මහගන්න.
      Atheethaya ට ගිහින් කරුණු හොයන්න!එතුමාව විනාශ කරන්න ප්‍රභාකරන්, මහින්ද la,ඇතුලේ ම ඉන්න නියෝජ්‍ය නායකයා කල්ලි ගැහිලා වැඩකළ!එතුමා ම ගෙනාපු සිරිසේන th බල තණ්හාව නිසා එතුමා විනාශ කල!සත්‍ය ජයගැනීමට නියමිතව ඇත!අපි ven.sobitha හිමිගේ අනුගාමිකයන්

    • @truthhurts4675
      @truthhurts4675 2 ปีที่แล้ว +2

      🤣😂🤣😂😎

  • @cricketlover6604
    @cricketlover6604 2 ปีที่แล้ว +33

    His intellect and knowledge unmatched by any politician of the recent past, or of the present.👍

    • @alwok
      @alwok 2 ปีที่แล้ว

      🤣

    • @mendissri...6200
      @mendissri...6200 2 ปีที่แล้ว +1

      @@alwok 🖕😂🌷🤣

  • @sisilaranawana8412
    @sisilaranawana8412 2 ปีที่แล้ว +20

    Garu Ranil vikramasingha mathudunta deergayou wewa chiranjayathu

  • @sportsdayya7475
    @sportsdayya7475 2 ปีที่แล้ว +64

    ඇත්තටම රටේ ජනාධිපති වුන් නැති මිනිහෙක් , රටේ සුක්කානම සම්පූර්ණයෙන් අපි මෙයාට බාර දුන් නැ

    • @pasindugunawardana7912
      @pasindugunawardana7912 2 ปีที่แล้ว +6

      Unath oka karana magulak ne

    • @mendissri...6200
      @mendissri...6200 2 ปีที่แล้ว +3

      @@pasindugunawardana7912 🌷🤣🖕

    • @swarnadissanayake5140
      @swarnadissanayake5140 2 ปีที่แล้ว +4

      පසිඳු gonek

    • @pasindugunawardana7912
      @pasindugunawardana7912 2 ปีที่แล้ว +2

      @@swarnadissanayake5140 oya thami gona mu awilla monada karala giya 😂😂

    • @aroshsenanayaka4210
      @aroshsenanayaka4210 2 ปีที่แล้ว

      අගමැති බලතල වැඩි කර ගත්තා නේද කලින් ආන්ඩුවෙදි ?

  • @silenttraveler2911
    @silenttraveler2911 2 ปีที่แล้ว +45

    ගරු රනිල් ❤️

  • @thatwaswow1141
    @thatwaswow1141 2 ปีที่แล้ว +26

    මේ වෙලාවේ මේ මනුස්සයා හිටියානම් අපි මෙච්චර අමාරුවක වැටෙන් නෑ.

  • @sujathajayawardhana8431
    @sujathajayawardhana8431 2 ปีที่แล้ว +15

    රනිල් මහතා ගෙ වටිනාකම තෙරුම් ගන්න රටෙ මිනිස්සුන්ට මොලෙ නෑ

  • @tyoko6691
    @tyoko6691 2 ปีที่แล้ว +72

    Not a fan of him. but I don't think any current leaders can match his calibre.

  • @renukaanthony3703
    @renukaanthony3703 ปีที่แล้ว +2

    17:15 best reply

  • @mohamedhameed1909
    @mohamedhameed1909 2 ปีที่แล้ว +22

    His Extraordinary gentleman...

  • @EXEONE360
    @EXEONE360 2 ปีที่แล้ว +30

    Great leader ❤️❤️👍

    • @sehnal139
      @sehnal139 2 ปีที่แล้ว

      F HE IS A GREAT MAN HE HAD MANY MANY CHANCES FIX THE COUNTRY. IN 2015 HIM AND MY3 CAME TO POWER BY PROMISING PEOPLE TO CATCH THE THIEVES AND PUT THEM IN JAIL, INSTEAD OF THAT HE PROTECT THE THIEVES AND STOLE THE CENTRAL BANK. THEY ARE FAMILY AND LOOK AFTER EACH OTHER. ALL HE IS SAYING IN THIS PROGRAM IS BULL SHIT, DON"T YOU UNDERSTAND WHAT HE IS TELLING? HOW MANY TIMES WE HEARD THIS KIND OF SUGGESTION FROM HIM ESPECIALLY WHEN HE IS NOT IN POWER. HE IS IN THE PARLIAMENT ILLEGALLY AND HE HAS ABOUT 200 OF SECURITY AND MANY VEHICLES BECAUSE HE IS A CLOSE FAMILY TO THE PEOPLE WHO GOVERN THE COUNTRY. I CALL HIM "SOOTHTHARA PUNCHA" VERY CUNNING MAN.NOBODY CATCHING ANY THIEVES BECAUSE THEY ARE FRIENDS OR FAMILY. I DON"T BELIEVE THIS MAN ANYMORE

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 2 ปีที่แล้ว

      Deel රනිල්

  • @samthrimavithana8243
    @samthrimavithana8243 2 ปีที่แล้ว +4

    Watching after 6 months ……how true :-)

  • @thushiperera1866
    @thushiperera1866 2 ปีที่แล้ว +2

    Well done. Sri Lanka need you sir god bless you 🙏🙏🙏🙏

  • @ralpssri
    @ralpssri 2 ปีที่แล้ว +8

    16/7/22 .අද මේක බලද්දී mastermind film එකක් බැලුවා වගේ. 🌚

  • @aaslakmal8820
    @aaslakmal8820 2 ปีที่แล้ว +87

    ගරු රනිල්..

    • @EnaJanapathi
      @EnaJanapathi 2 ปีที่แล้ว +7

      99%ක්‌ මෝඩයන් සිටින ශ්‍රී ලංකාවේ තියෙන බුද්ධිමත් ජනතාව 1% න් සැදුම් ලත් පිරිසිදුම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවට පත් වෙලා තියෙනවා. පළපුරුදු රියදුරන් ඉවත් කරලා කෑගහල ලෝඩ් කරන්නයි මාටියා ගහන්නයි විතරක් දාන්න කොන්දොස්තරලා සුක්කානම අරගෙන තමයි ඇනගෙන ඉන්නේ දැන්. බොරුවෙන් ඇන්දුනු ජනතාවගේ මොළ පෑදෙනකොට පොහොට්ටු පර කරගෙන, හිටන් හුටන් කරගෙන,සීනු අඩවාගෙන, ටැලිපෝන් කුඩු පට්ටන් කරගෙන ඊ ළඟ ඡන්දෙදි අලියා නැගිටිනවා.

    • @pb3636
      @pb3636 2 ปีที่แล้ว +3

      ගරු?
      අනේ ගොනෝ

    • @mendissri...6200
      @mendissri...6200 2 ปีที่แล้ว +7

      @@pb3636 mooda kunu baiya...🌷😂🖕

    • @EnaJanapathi
      @EnaJanapathi 2 ปีที่แล้ว +6

      @@pb3636 හොරු අල්ලන්න බැරි වුණ එකට රනිල්ට දොස් කියන එක වැරදියි. හොරු හිටා එක්ක එකතු වෙලා දින 52 කුමන්ත්‍රණය කරලා පාස්කුව කෙලවලා ආණ්ඩු බලය අල්ලාගෙන නඩු ඉවත් කර ගත්තා. එය වලක්වන්න තමයි රනිල් කරු පොදු අපේක්ෂක කරලා අනෙක් පැත්තේ කඳවුර හොරුන්ට විරුද්ධව ගොඩ නගන්න උත්සාහ කළේ. නමුත් රතු අලි පැටියයි බූරු පුතයි තමයි ජාතික ජන බලවේගයයි සමගි ජන බලවේගයයි කියලා අට මගල දෙකක් අටවගෙන අනෙක් පැත්තේ සමගිය බිඳලා හොරු ශක්තිමත් කළේ.

    • @blachknight7484
      @blachknight7484 2 ปีที่แล้ว

      @@EnaJanapathi maha bankuwa kadapu eka kohomada horu allanne.

  • @ldroshan3284
    @ldroshan3284 2 ปีที่แล้ว +28

    මෙවැනි නායකත්වයක් මේ රටෙ ජනාධිපති නොවිම අනාගත පරපුරෙ කරමු

    • @kasyapajayathilaka1088
      @kasyapajayathilaka1088 2 ปีที่แล้ว +1

      පලයන් මෝඩයෝ යන්ඩ. ලිපිනය එවපන් තනකොල මිටියක් ඒවන්ඩ. කාලකන්නියා.

    • @senkadagala5634
      @senkadagala5634 2 ปีที่แล้ว

      @@kasyapajayathilaka1088 😆අනිවාර්‍යෙන්

    • @srilanka690
      @srilanka690 2 ปีที่แล้ว +2

      @@kasyapajayathilaka1088 තොපි වගේ මෝඩයො තමයි ගෝටා තෝරගත්තෙ උබට එවන්නං පුන්නක්කු දාපං ලිපිනෙ තෝතයා

  • @FrankLucas-eq1os
    @FrankLucas-eq1os 2 ปีที่แล้ว +26

    A true leader with a vision unfortunately people in sri lanka didn't value his leadership

  • @akashrashmika6808
    @akashrashmika6808 2 ปีที่แล้ว +23

    මිනිස්සු kiuwa mahabankuwa hora kawa කියලා ,,අන්තිමට eke මුදල් පවරා gaththa අයවැයෙන් , ,මිනිස්සු බුද්ධිමත් wenna one ,,දෙයක් kiyanna කලින්

  • @ajantharanasinghe1262
    @ajantharanasinghe1262 2 ปีที่แล้ว +27

    ගරු අග්‍රාමාත්‍ය තුමෙනි ඔබ තුමාට මේ රට ගොඩගන්ඩ සියලු ශක්තිය තියෙනවා රටේ වාසනාවට ලැබුන කෙනෙක් ඔබතුමා මේ රට ඔබ තුමා ගොඩගන්න පුලුවන්

  • @puwasuba
    @puwasuba 2 ปีที่แล้ว +19

    A complete and allround statesman

  • @shilpaalalitha5535
    @shilpaalalitha5535 2 ปีที่แล้ว +2

    Courage, determination and genuine patriotism propelled him to the Presidency against all odds.

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 2 ปีที่แล้ว +67

    රටට වැඩක් නොවුණු මහ මොළයක්

    • @ruvaniperera4303
      @ruvaniperera4303 2 ปีที่แล้ว +7

      රටේ අවාසනාව .

    • @Magathotadee
      @Magathotadee 2 ปีที่แล้ว +10

      වැඩකරා
      වැඩ මාර්කට් කරේ නැහැ

    • @anilhettiarachchi3090
      @anilhettiarachchi3090 2 ปีที่แล้ว +4

      @@Magathotadee වැරදි මිනිස්සුත් එක්ක කරේ

    • @bikelovers8510
      @bikelovers8510 2 ปีที่แล้ว +3

      ඇත්තටම 👍

    • @amalideepthika1089
      @amalideepthika1089 2 ปีที่แล้ว +1

      ගොන් මොලයක්..............,

  • @ugm87
    @ugm87 3 หลายเดือนก่อน +2

    Watching in 2024 June. What a miracle this man single handedly brought in