ඔබතුමා කවද්ද දේශපාලනයෙන් සමුගන්නේ, චමුදිත ,උදය මැතිදු අද තනියම වෙල මැද්දේ... - Truth with Chamuditha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2024
  • Former Prime Minister Ranil Wickremesinghe On Truth with Chamuditha
    හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ චමුදිත සමරවික්‍රම සමග.
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Chamuditha Samarawickrama®
    TH-cam: / @truthwithchamuditha
    Facebook: / truthwithchamuditha
    Twitter: / chamusonline .
    #truthwithchamuditha #ranilwickremesinghe #unp

ความคิดเห็น • 3.5K

  • @කරටකරkaratakara
    @කරටකරkaratakara 4 หลายเดือนก่อน +51

    එදා රනිල් එහෙම හිතල පාර්ලිමේන්තු ආවෙ නැත්නම් අද ලංකාව කොහේ තියෙයිද කියල මන් කල්පනා කලේ මේක බලන ගමන්.
    තෙලුත් නැතුව රස්සාවට යන්න විදිහක් නැතුව එක්කො නොකා නොබී මැරිල, නැත්නම් තාම කොහෙහරි හොරකමේ යනව 😢😢😢
    2024/05/18

    • @hikibiris90
      @hikibiris90 14 วันที่ผ่านมา +7

      මේ මනුස්සයා මෙච්චර දෙයක් කරලත් ගොඩක් එවුන්ට මතක නෑ. කොහේවත් ඉන්න එකෙක්ට රැල්ලට දීගෙන යනවා😂😂😂

  • @drkumari7860
    @drkumari7860 5 หลายเดือนก่อน +143

    අද 2024 . 04 . 23 . අද තමයි මම මේ වැඩසටහන බැලුවේ . එදා චමුදිත අහපු හැම ප්‍රශ්නයකටම අද ඔහු පිළිතුරු සපයා අැත. ගරු රනිල් මැතිදුනි ඔබ සැබෑම දේශපාලකයෙකි. ඔබතුමන්ට තව තවත් මේ රට ඉදිරියට රැගෙන යාමට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා... !!! 🙏🙏🙏

    • @krishakrisha510
      @krishakrisha510 3 หลายเดือนก่อน +2

    • @BIGBROTHERකෑමලොක්කා
      @BIGBROTHERකෑමලොක්කා หลายเดือนก่อน

      😂

    • @lasavijaya2
      @lasavijaya2 19 วันที่ผ่านมา +1

      ❤❤

    • @achinthamusicofficial8211
      @achinthamusicofficial8211 16 วันที่ผ่านมา +6

      ගෝඨාට ඡන්දෙ දීලා පච වෙච්ච නිසා අනුර පස්සෙ යන සෙට් එකට රට තිබ්බ තැන අමතක වුණාට, අපිට මතකයි.. ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාණෙනි ඔබ ජයගත යුතුමයි ❤

    • @hikibiris90
      @hikibiris90 14 วันที่ผ่านมา +5

      @@achinthamusicofficial8211අනිවා බ්‍රෝ! මුන්ට වැඩක් කරන මනුස්සයෙක් පේන්නෙත් ගෝටා වගේ. දැන් ආයි කෙල කරගන්න යනවා ජේවීපී එකට දීලා😂😂😂 මේ රටට රනිල් වගේ අය හොද වැඩියි බං

  • @lasavijaya2
    @lasavijaya2 19 วันที่ผ่านมา +10

    මැරුණාම වටිනාකම දැනෙන නායකත්වය ...............❤

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +63

    ⁣බිරිඳක් වශයෙන් ගෝඨාභය සර්ගෙ බිරිඳ ඇරැනම මෙතුමාගෙ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මැතිණිය අනෙක් සියළු බිරින්දෑවරැන්ට වඩා උගත් යහපත් නිරහංකාර සුන්දර කාන්තාවක්.❤️❤️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 ปีที่แล้ว

      👍💯💯✅👌

    • @Not-that-hard
      @Not-that-hard 4 หลายเดือนก่อน

      කට වසා සිටින තුරු මෝඩයත් පණ්ඩිතයා

  • @Silva768-z3t
    @Silva768-z3t 4 หลายเดือนก่อน +57

    රනිල් අවුරුදු 20 කට කලින් රටෙ ජනාධිපති වුණානම් රට අද දියුණු වෙලා .....❤❤❤

  • @Silva768-z3t
    @Silva768-z3t 4 หลายเดือนก่อน +40

    රනිල් ❤ බුද්ධිමත් නායකය....ආයෙත් 2024 ජනාධිපති වෙනවා

    • @NihalDarmarathna
      @NihalDarmarathna 19 วันที่ผ่านมา +2

      රටෙි අසීරු අවස්ථා වලදී බෙිදයකින් තොර නැවත මටිිටමට ගෙනඒම වෙනුවෙන් රටට නායකත්වය දීමට ඔබ තුමාට ස්තුුතියි.

  • @romeshniwmal
    @romeshniwmal 5 หลายเดือนก่อน +33

    කොහොමද ඒක රනිල් ගේ නිහඬ බව ගැන අණාවැකිය කියපු චමුදිත ඔයා තමා රියල් බුලට් එක

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 3 ปีที่แล้ว +121

    මොනව උනත් සජිත්ට හැරෙන්නවත් බෑ මේ දැවැන්තයා එක්ක.

    • @nilupulfernando3279
      @nilupulfernando3279 3 ปีที่แล้ว +5

      Sajith ta revenawa ranil dakinakota😵

    • @evienleema101
      @evienleema101 2 ปีที่แล้ว +4

      සජිත් කියන්නේ සිකුරුටි කෙනෙක් වත් වෙන්න තරම් මොලයක් නැති එකෙක්🤣

    • @krishakrisha510
      @krishakrisha510 3 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම ඉතිහාසයේ ලියවෙන රන් නාමය රනිල් ❤️💚🐘

  • @Silva768-z3t
    @Silva768-z3t 4 หลายเดือนก่อน +16

    අනුර සජිත් මොකුත් ද .......රනිල් බුද්ධිමත් නායකයෙක් ❤❤❤❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +142

    රනිල්ගෙන් උත්තරයක් ගන්න අල් ජසීරා, BBC, CNN ප්‍රවීණ මාධ්‍යවේදීන්ටත් බැරි එකේ.. රනිල් ඉස්සරහ චමුදිත පොඩිම පොඩි මාධ්‍යවේදීයෙක්... ඒ තරමටම මනා සංයමයකින් පිලිතුරු ලබා දෙන පුද්ගලයෙක් රනිල් කියන්නෙ..✌️

  • @GuruMusicIsuruBandara
    @GuruMusicIsuruBandara 3 ปีที่แล้ว +662

    කා එකක දින්නත් රනිල් එක්ක නම් කතාකරලා දිනන්න බැරිවුණා චමුදිතට😅😅

    • @mohammedsiraz1598
      @mohammedsiraz1598 3 ปีที่แล้ว +1

      😜😜😜

    • @gayanthimadushani2401
      @gayanthimadushani2401 3 ปีที่แล้ว +3

      @@mohammedsiraz1598 🤣

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว +4

      @@mohammedsiraz1598 rata.pinasa.karapu.pimpiya

    • @landhunter.7091
      @landhunter.7091 3 ปีที่แล้ว +7

      chamudith thama අත්දැකීම් mdi රනිල් ge bokke wachana eliyata ganna 😋😋

    • @sirisenaa7626
      @sirisenaa7626 3 ปีที่แล้ว

      G
      Ft

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 ปีที่แล้ว +23

    රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමනි උඹයි ඊළඟ ජනාධිපතිත් ඔබට ජයෙන් ජය වේවා 🌷🌷🌷🌷🌷🍀

  • @cplp7984
    @cplp7984 3 ปีที่แล้ว +329

    රනිල්ගෙන් ඔබ බලාපොරොත්තු වන පිලිතුරු ලැබෙනවා කියන්නේ ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගෙ වැඩක්

  • @najimunissa2811
    @najimunissa2811 3 ปีที่แล้ว +229

    සුන්දර මනුෂයෙක් මෙයාගේ හැසිරීමට තමා ම්නිස්සු කැමති යි පාට පක්ෂය වැඩක් නැ නියම මොලයක් කිසිම කෙනෙකුට බැරි උනා වැඩක් ගන්න මෙතුමාගේන් ඔබතුමාට දිර්ඝ ආයුෂ ප්‍රර්තනා කරම් දෙව්පිහිටයි ජය වේවා

  • @Ltrossad234
    @Ltrossad234 3 หลายเดือนก่อน +23

    දැන් තමයි මේක බලන්න ඕන.කූඹියෝ බැලුවා වගේ 😂

  • @neethaperera729
    @neethaperera729 3 ปีที่แล้ว +40

    ගොඩක් වටිනා සංවාදයක් respect Sir

  • @madhushaweerasinghe3289
    @madhushaweerasinghe3289 3 ปีที่แล้ว +176

    මේ ආණ්ඩුව තියෙනකන් ආර්ථිකය උඩට එන් නෑ .
    ඊට වඩා නැව උඩට එයි 😂😂😂😂 අම්මෝ ඒක 😂😂😂

  • @nisagallage6236
    @nisagallage6236 4 หลายเดือนก่อน +47

    ලැජ්ජා නැද්ද නිකම්ම මන්ත්‍රී වෙන්න? 2024,04,30 කොහොමද දෙෙවය? රට ගොඩ දැමූ ජනාධීපති රනිල්.

    • @lasavijaya2
      @lasavijaya2 19 วันที่ผ่านมา +1

      එකෙන්ම❤

  • @krishakrisha510
    @krishakrisha510 3 หลายเดือนก่อน +14

    අද 2024 6/6 මම තුන්වෙනි වතාවට මේක බලන්නෙ 😊

  • @kelumdewaka4392
    @kelumdewaka4392 3 ปีที่แล้ว +661

    චමුදිත මහසෝන බයකරලා උත්තර ගතා උනත් රනිල් වික්‍රමසිංහගෙන් පිලිතුරක් ගන්න බෑ ඉතාම ශූක්ෂම විදිහට උත්තර දෙන්නෙ.

    • @welikadagechampasudarshani2206
      @welikadagechampasudarshani2206 3 ปีที่แล้ว +12

      Chamuditha punchi wadi dil ekka katha karala jaya ganna mahinda arenna 😂😂

    • @mzmrizwie8894
      @mzmrizwie8894 3 ปีที่แล้ว +13

      Ranil is a cunning politician.

    • @Gayan.fernando
      @Gayan.fernando 3 ปีที่แล้ว +1

      Sirama thamai

    • @anilgaminiadithya3263
      @anilgaminiadithya3263 3 ปีที่แล้ว +30

      දේශපාලනය උඩින් පල්ලෙන් අතගාලා මෙවැනි පරිණත දේශපාලකයෙකු විචාරන්න බෑ චමුදිත.රනිල්ගේ පංති පදනම කවරේදැයි ,ඔහුගේ ජාත්‍යන්තර දේශපාලන පදනම කවරේදැයි හැඳිනගෙන ඒ මත පිහිටා ප්‍රශ්න විචාරන්නට කෘතහස්ත බවක් චමුදිතට තිබුනා නම් මෙම සාකාච්ඡාව නිකංම්ම නිකාං ඕපදූපයක් නොවන්නට ඉඩ තිබුණා.

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว +1

      @@anilgaminiadithya3263 unp.vinasa.karapu.apataya

  • @kavindabandara4930
    @kavindabandara4930 ปีที่แล้ว +21

    ගිය පර 43 යි මේ පර තනි මන්ත්‍රී දුරයේන් අගමැති වේලා ජනාධිපති වුන ලෝක වර්තවක් තිබ්බ එකම ජනාධිපති ❤❤❤ දැනට ඉතුරු වේලා ඉන්න දේශපාලනයේ ඉන්න අන්තිම උගතා.

  • @Silva768-z3t
    @Silva768-z3t 4 หลายเดือนก่อน +14

    විවිධ බුදු පිළිම නිවසේ හැම තැනම ....මම බේර ගහන්න ඕන නෑ බෞද්ධ කියලා රනිල් ❤❤

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว +365

    ගොරක ලොරියකුයි ලුණු ලොරියකුයි තිබුනත් මදි රනිල් මහත්තයාව තම්බන්න,,,බුද්ධිමත් කමේ දේශපාලන පරිණත බවේ ප්‍රතිමූර්තියක් ,,,respect sir,,, 👏👏👏👏

    • @kingphone8251
      @kingphone8251 3 ปีที่แล้ว +12

      Mu, තරුණ බුද්දිමත් පරම්පරාවම බටලන්දේ මරලා දැම්ම ප්‍රතිමුර් තිය රනිල් වික්‍රමසිංහ

    • @helapura-3833
      @helapura-3833 3 ปีที่แล้ว +17

      @@kingphone8251 ඒ ඉතින් උබලාගෙ ඔලුව ඇතුලට දාලා තියෙන දේ විතරයි ..ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා උබලගෙ ඔලුවට දාලා තියෙන

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว +7

      බුද්දිමත්
      දේශපාලන ප්‍රතිමූර්තියක් ??????
      එච්චර නම් වැඩිද මන්ද ??

    • @nirupikananayakkara5644
      @nirupikananayakkara5644 3 ปีที่แล้ว +12

      අපේ රටේ ජනතාව ගොඩක් මෝඩයෝ මෙතුමාට මඩ ගහන්න බලන්නේ එක එක දේශපාලන උවමනා වෙනුවෙන්. අද අපේ රට මෙහෙම විනාස වෙලා තියෙන්නේ ඒකයි

    • @HemaLatha-ox4xx
      @HemaLatha-ox4xx 3 ปีที่แล้ว +3

      👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿

  • @gayanmannapperuma2981
    @gayanmannapperuma2981 หลายเดือนก่อน +9

    Watched this again !

  • @rohanpradeep4871
    @rohanpradeep4871 3 ปีที่แล้ว +167

    He is a LEGEND IN 🇱🇰 POLITICS

  • @ChandiDeegalla-il6tb
    @ChandiDeegalla-il6tb 6 หลายเดือนก่อน +59

    ඕබ ජනාධිපති උනාම මම මේ වැඩ සටහන බැලුවා
    හරිම බුද්දිමත් ජානාදිපති කෙනෙක්
    ඔබට ජයවේවා ජනාධිපති තුමනි

  • @Silva768-z3t
    @Silva768-z3t 4 หลายเดือนก่อน +11

    දෛවය කියලා දෙයක් තියෙනවා ......අද ඔප්පු වෙලා ඉවරයි රනිල් ❤❤❤❤

  • @iroshanaperera1845
    @iroshanaperera1845 3 ปีที่แล้ว +118

    පෙන්නන්න බැරි චරිතයක් උනාට සාකච්ඡාවකදි ප්‍රශ්න අහද්දි මේතරම් සැහැල්ලුවෙන් උත්තර දෙන එකෙක් මේ ලොකෙවත් නැතිව ඇති..ඒ අතින්නම් රනිල් සුපිරි 👍

    • @theekshanajayalath
      @theekshanajayalath 2 ปีที่แล้ว +1

      pennana beri oyata mokak karalada?

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i 2 ปีที่แล้ว

      @@theekshanajayalath 😂

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 ปีที่แล้ว +1

      අම්මගෙ හුම්ත😂😂😂 කපටි නරියෙක් ඕකා උඹලා පොඩි පොඩි වැඩියි බන් දේශපාලනය කතා කරන්න කානු බයිය

  • @Silva768-z3t
    @Silva768-z3t 4 หลายเดือนก่อน +17

    ඔය සැහැල්ලුව හරි භයානකයි ....රනිල් ❤❤❤❤

  • @cj5214
    @cj5214 หลายเดือนก่อน +4

    He's a really wise guy. I'd love to see him as the next President as well.

  • @Silva768-z3t
    @Silva768-z3t 4 หลายเดือนก่อน +13

    තෙල් පෝලිමේ 29 මැරුණ රටක් බේරා ගත්තේ රනිල් ❤❤❤❤

  • @kumudithajayasinghe
    @kumudithajayasinghe 3 ปีที่แล้ว +257

    රනිල් වික්‍රමසිංහ කියන්නේ ලංකා දේශපාලනයේ මම කැමතිම දේශපාලඥයා.. රනිල් එක්ක කරන interviews මම බලන්න ආසත්, රනිල් හැමවෙලේම කතාකරන්නේ point එකට !

  • @kolitharathnayaka4483
    @kolitharathnayaka4483 2 ปีที่แล้ว +42

    තනි අලියාගෙ බලෙ පෙන්නුවා 69ලක්ශෙ ඩාම් ඩුම් වෙලා යනවා ඇති 🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏

    • @krishakrisha510
      @krishakrisha510 3 หลายเดือนก่อน

      🐘💚💪🫶❤️

  • @travelwithjanath
    @travelwithjanath 3 ปีที่แล้ว +158

    අපි බලන් හිදිමු මෙතුමන් මේ කියන ලෙසටම වැඩ කරාවිද කියලා
    කෙසේ වෙතත් සුන්දර මනුෂ්‍යයෙක් අපි හැමෝම ආදරෙයි ඔබතුමන්ට....

    • @d.d.ucompanybros4847
      @d.d.ucompanybros4847 3 ปีที่แล้ว +3

      Yes you are a
      gentlemen you can do something show them what you can do and what did don't trust my3

    • @TheParisjo
      @TheParisjo 3 ปีที่แล้ว +1

      Pake gentlemen moo.ponnaya.moo tamai UNP eka mattan kare.kaalakanni balla.henema gahapan okata.okata hunu gaana untath hoda wede.duk widapalla oya rate.

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว +1

      @@d.d.ucompanybros4847 unp.vinasa.karapu.pimpiya

    • @mendissri...6200
      @mendissri...6200 2 ปีที่แล้ว

      @@MaliMali-gf4uy den sepada...bola...😂🌷🖕

    • @nisagallage6236
      @nisagallage6236 4 หลายเดือนก่อน +2

      අද කොහොමද 30.04.2024

  • @tysonbro5415
    @tysonbro5415 3 ปีที่แล้ว +420

    ඉංග්‍රීසි දැනුම උපරිම තියෙද්දි තනි සිංහලෙන් කතා කරනව වගේ විශේශත්වයක් දැනෙන්නෙ කාටද 👉❤..හැමෝම කතා කරද්දි ඉංග්‍රීසි වචන දෙක තුනක් දාල කතා කරද්දි රනිල් වික්‍රමසිංහ ඒ අතින් 👉❤❤❤❤

    • @erangadisanayak9538
      @erangadisanayak9538 3 ปีที่แล้ว +24

      දන්නෝ නොපෙන්වති මචන්

    • @MyUdd
      @MyUdd 3 ปีที่แล้ว +7

      Wow kiyala wadak na mchn

    • @Paragatha
      @Paragatha 3 ปีที่แล้ว +10

      😯 ඒක නම් ඇත්ත.... පිරිසිදු තනි සිංහල කථාව.... නියමයි...

    • @namalperera5055
      @namalperera5055 3 ปีที่แล้ว +4

      සජිත්ගෙ ගොන් කතා.. මතක්වුණ ..
      පිරැනු කළේ දිය නොසැලේ...

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +8

      පිරැණු කලේ දිය නොසැලේ.. ඉංග්‍රිසි වචන. දහයක්. දන්න එකෙක් ආවොත්.. .. (සුකරවංස).. .. සිය තැනකට ඒක. ඔබනවා

  • @RumeshMadawa-x4w
    @RumeshMadawa-x4w 2 หลายเดือนก่อน +14

    ජනාධිපති ඡන්දෙ දිනන්නෙත් රනිල්🐘💚

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 3 ปีที่แล้ว +208

    දේශපාලකයෙක් ලෙස ඔහුට අකමැති උවත් ඔහුගේ සමාජ දැනුම අධ්‍යාපන දැනුම , දේශපාලනය දැනම බොහොමයි ඒ වගේම නිහතමානී මනුෂ්‍යයෙක්,,,,

    • @sadeethairomi3607
      @sadeethairomi3607 2 ปีที่แล้ว +1

      රෙද්ද තමයි

    • @nwpsnanayakkara1733
      @nwpsnanayakkara1733 2 ปีที่แล้ว +7

      @@sadeethairomi3607 හොඳ දේ හොඳයි කියල දකින්න පුරුදු වෙන්න

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +5

      ​@@sadeethairomi3607 කොන්ද පන නෑ හොද දේට හොදයි කියන්න

    • @SisiraKumara-xe4yy
      @SisiraKumara-xe4yy 10 หลายเดือนก่อน

      @@nwpsnanayakkara1733 p

  • @Creator7768
    @Creator7768 3 ปีที่แล้ว +254

    මෝඩයෙක් නෙවේ දැවැන්තයෙක්...🙂 අධ්‍යාපනයේ ඉහලටම ගියපු වැඩ්ඩෙක්... දේශපාලන මතය මොකක් වුනත්.. මේ තරම් වැඩ්ඩෙක් දැකලා නැ....

    • @yoyoyo1penaldo
      @yoyoyo1penaldo 3 ปีที่แล้ว +6

      එකගයි

    • @sampathveerasingha2162
      @sampathveerasingha2162 3 ปีที่แล้ว +5

      Yes 💯 agreed 👍

    • @yohanravindra5717
      @yohanravindra5717 3 ปีที่แล้ว +3

      danwath oya duupath mana sikathwayen midila, lokaya diha as arala balanna

    • @Creator7768
      @Creator7768 3 ปีที่แล้ว +7

      @@yohanravindra5717 ane bro. modayek wage katha nokara mama kiyl thiyena de hodata kiywpn. specially mm ubl wage wahal manasikathwayak mata ne. anika ranilge political petta mona unat uge education peththa hoyl blpn. ub oya kiyn dupath manasikathwayem inne nethuwa...

    • @yohanravindra5717
      @yohanravindra5717 3 ปีที่แล้ว +2

      @@Creator7768 kochchara ugathek unath wadak na, rate minissu gana nohithana, thamange wasiya balaya ta oni deyak karana.. meeka lankawe inna hama desa paluwatama adalai. Mama lankawe newei inne.. eeth lankawa ada hadei heta hadei kiyala balaninne. Mokada Australia wage rata wala politicians la kohomada hasirenne, ape aya kohomada wada karanne kiyala balanakota hari dukai ratata wela thiyena de gana. Vote eka bawitha karana minissu thamai waga kiyanna oni,me wage horu path karanawata. Ranil la, mahandala aye aye enne rata goda nagannada. Age eka 70 panalath monawada ratata karala thiyenne. Ape minissu thawath balaporoththu thiyagena rata hadanakan.

  • @sriyalatha4234
    @sriyalatha4234 2 ปีที่แล้ว +22

    නිහතමානී නායකයෙක් කාටවත් දොස් කියන්නේ නෑ

  • @anushkadhananjaya5693
    @anushkadhananjaya5693 3 ปีที่แล้ว +115

    "දැන්මෙ නැත්තම් ඔය බෙදීම තවත් යනවා" -හිටපු අගමැතිතුමා මොල ගෙනාපු නැවක්

  • @shreemalrajapaksha5994
    @shreemalrajapaksha5994 2 ปีที่แล้ว +79

    රනිල් මහත්තය එක්ක හැරෙන්නවත් එකෙක් ඔය 225 හේ නෑ .. මෙතුමගෙ වටිනාකම තේරෙන්නෙ නැති දවසක තමා..දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට!

    • @පින්කැපා
      @පින්කැපා 2 ปีที่แล้ว +1

      Ow ow u tharam minimaruwek ratem na ubalvage kalaknni uba th ara thirisan rajapaksha kenek vitharai

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 9 หลายเดือนก่อน

      Ou ou ratamea inna budimatha mu😂🤣 ane pala yako

    • @rohanapiyatilake5962
      @rohanapiyatilake5962 8 หลายเดือนก่อน

      දිග ආයුෂ නිලැබේ...
      ආයුශ කෙටිවේ........
      ඊලග උපත කන් නැති ඇස් නැති සතෙක් වේ....

    • @jasonreplays6879
      @jasonreplays6879 5 หลายเดือนก่อน

      @@rohanapiyatilake5962 pla pissu nakiyo ynna

    • @fawzars6758
      @fawzars6758 5 หลายเดือนก่อน

      💯💯💯💯💯💯❤❤

  • @rasikapriyankara8892
    @rasikapriyankara8892 ปีที่แล้ว +110

    මන්ත්‍රී වෙන්න කලින් මේ වැඩසටහන බැලුවා. මන්ත්‍රී උනාම ත් බැලුවා. අද විදායක ජනාධිපති උනාමත් බැලුවා. රටට අමාරුම වෙලාවේ නායකයෝ කියන අය පස්සට යද්දී මේ රට භාරගත්තේ ඔබතුමා විතරයි. රට යම්තාක් දුර‍ට සාමාන්‍ය තත්වයට වෙලා. තව අවුරුදු දහයක් ජනාධිපති ලෙස කටයුතු කරන්න ශක්තිය ලැබේවා.

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 5 หลายเดือนก่อน +4

      මේ වගේ මෝඩ තකතීරුවො තාම ඉන්නව නෙහ් රටේ...😂😂😂

    • @Krishan_jay
      @Krishan_jay 5 หลายเดือนก่อน +2

      එහෙනම් ලපයා ආවාම හරිද 😂

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 5 หลายเดือนก่อน +2

      ලපය නැතුව උඹලගෙ ගොං රැල ආයෙ ගේන්න කියලද කියන්නෙ. ලපය නෙමෙයි උගෙ තාත්ත ඉල්ලුවත් දිනනවා බොල මේ පාර. ඒක ගිහිං කියපං උඹලගෙ comment වලට ගෙවන උංට...🤣🤣🤣

    • @Krishan_jay
      @Krishan_jay 5 หลายเดือนก่อน

      @@tharinduliyanage8954 අම්මෝ මේ දවස් වල campaign වලට කවුද වැඩියෙන්ම වියදම් කරන්නේ කියලා ඔයාට තේරෙන්නෙ නැද්ද...ලපයා තමා වියදම් කරන්නේ...youtube channel පිටින් අරන් තියෙන්නේ

    • @Krishan_jay
      @Krishan_jay 5 หลายเดือนก่อน

      මම දාපු comment delete කරලා කවුද දන්නැ 😂

  • @levinodo
    @levinodo 3 ปีที่แล้ว +80

    මම හර්කියුලිස් නිමෙ නැව ගොඩට ගන්න 🤣

  • @medhabasnagala2692
    @medhabasnagala2692 3 ปีที่แล้ว +98

    ආප්ප හැදුවේ මම නෙමෙයි.... එක මරු

    • @kasunsameera825
      @kasunsameera825 3 ปีที่แล้ว +4

      සිරාම ඒකනම්😜😜👌✌👈

    • @NS-qq4vk
      @NS-qq4vk 3 ปีที่แล้ว

      @Kumara Sri 😂😂😂

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว +1

      @@kasunsameera825 unp.vinasa.karapu.pimpiya

  • @mdonajithnandanakumara1530
    @mdonajithnandanakumara1530 4 หลายเดือนก่อน +9

    රනිල් වික්‍රමසිංහ මහතා කවමදාවත් සොරකම් කරන මනුස්සයෙක් නෙමෙයි මිනිසුන්ට ඔහුව නොතේරෙන කම. මට තේරෙන්නේ ඔහු දේශපාලනය ගැන හොඳ අවබෝධයක් ඇති කෙනෙක්.

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 3 ปีที่แล้ว +245

    " මං බෙර ගහන්න ඕනැයැ බෞද්ධයෙක් කියල "

  • @priyankaraherath1624
    @priyankaraherath1624 3 ปีที่แล้ว +287

    පියුමිව නිරෝධායනයට දාන්න පුළුවන් වුණාට චමුදිතට රනිල්ගෙන් උත්තරයක් ගන්න බැරි වුණා මේ පාරනම්..

  • @kolitharathnayaka4483
    @kolitharathnayaka4483 2 ปีที่แล้ว +20

    දැන් ඔබ ජනපති 🤣🤣🤣🤣🤣අම්මොහ් .මගෙ ජිවිතෙ දැකපු කපටිම සුපිරි ගෙම් කාරයා 🐵🐵🐵🐵මහොශද පඩිවරයා වගෙ පරිනත මොලයක් තියෙන්නේ 🙄🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakaruwankumara2006
    @janakaruwankumara2006 ปีที่แล้ว +20

    චමුදිත මහත්තයෝ මෙතුමා නැත්නම් මේ රට ඉවරයි අනිත් කාරනය ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර දෙනකම් පොඩ්ඩක් ඉන්න වෙන ප්‍රශ්න අහන්න

  • @newsminipura2471
    @newsminipura2471 3 ปีที่แล้ว +109

    ස්කිප් නොකර බැලුවා..ඒ තරම් සුපිරියි....රනිල්ගෙන් ඉගෙන ගන්නවනම් ඉගෙන ගන්න දේවල් ගොඩයි...පරිණත නායකයෙක්.රියල් බුද්ධිමතෙක් දැක්කා..

    • @sunethraabeysinghe9160
      @sunethraabeysinghe9160 3 ปีที่แล้ว +2

      ඒත් එච්චරම බුද්ධිමත් නම් ඇයි බලය රදා පවත්වගන්න බැරිවුනේ?

    • @nightbot6215
      @nightbot6215 3 ปีที่แล้ว +9

      @@sunethraabeysinghe9160 ඒකට ජනතාවගේ බුද්ධිමත්කමත් බලපානවනේ

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      @@sunethraabeysinghe9160 unp.vinasa.karapu.pimpiya

    • @newsminipura2471
      @newsminipura2471 3 ปีที่แล้ว +5

      @@MaliMali-gf4uy unp එක විනාශ කරේ ඒක අස්සේ අවුරුදු ගාණක් තිස්සේ ලැගගෙන ඉඳලා..දෙපැත්තේ කකුල් ගහගෙන හැමදාම පක්ෂේ නායකයන්ගේ කකුලෙන් ඇදපු එවකට නියෝජ්‍ය නායක ,වත්මන් වි.නා.ස ප්‍රේමදාස මිසක් ,රනිල් වික්‍රමසිංහ නෙමෙයි ...සජිත්ලා වගේ ගුණමකුවෝ එක්ක වැඩ කරලා පක්ෂේ මෙහෙම හරි ඉතුරු කරගෙන තියෙන එකත් ලොකු දෙයක්..

    • @namaldhanushka8012
      @namaldhanushka8012 3 ปีที่แล้ว +1

      Math

  • @amilarathnayake5771
    @amilarathnayake5771 2 ปีที่แล้ว +10

    මොහු ජනාධිපති වන බව මා වසරකට පෙරදී දැනගෙන හිටියා. මා ගොඩක් අයට මේ පිළිබඳව කියලා තියෙනවා.
    ඔය බොරු නක්සස්ත්‍ර කාරයොන්ට වඩා
    මගේ ඉදිරි දැක්ම හරි ගියා. මට මං ගැන සතුටුයි.

  • @pinbaralanka2513
    @pinbaralanka2513 3 ปีที่แล้ว +180

    චමුදිත ඔයා අහන පුුශ්න පාර්ලිමෙන්තුවෙිි ඉන්න අයගෙන් අැහුවනමිි පිස්සෝ වගේ කියවයි මෙ මනුස්සයාගේන් ඔයාට බැහැ උත්තරයක් ගන්න එක තමයි කියන්නේ බුද්දිමත් කම

    • @roshansilva3524
      @roshansilva3524 3 ปีที่แล้ว +2

      Buddimath kamada kapati kamada

    • @pinbaralanka2513
      @pinbaralanka2513 3 ปีที่แล้ว +9

      @@roshansilva3524 කපටිි කම කියන්නේත් බුද්දියේ තරම තමයි මම දන්න විදියට

    • @roshansilva3524
      @roshansilva3524 3 ปีที่แล้ว +1

      Buddimath kame kelawara kapati kama. Kapati kame kelawara mulawa weema neth nam modakama

    • @ruwans.gamarachchi4878
      @ruwans.gamarachchi4878 3 ปีที่แล้ว

      මේ ආණ්ඩුවේ ඇමතිකමක් ගත්තොත් මොකද😇

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว +1

      @@roshansilva3524 unp.vinasa.karapu.pimpiya

  • @personalinstinct6818
    @personalinstinct6818 3 ปีที่แล้ว +277

    කෙලින් උත්තර නැති උනත් ඒ දෙන උත්තර වල තියෙන පණිවිඩය තේරුම් ගන්න මොලයක් තියෙන්න ඕන

    • @charindudilminda
      @charindudilminda 3 ปีที่แล้ว +3

      යන්නෙ කොහෙද?..මල්ලෙ පොල්...

    • @himanthapoornika6623
      @himanthapoornika6623 3 ปีที่แล้ว +2

      Ow me chamuduithaya හිතන් ඉන්නෙ කෙළින් katha කරන ekek කියලා ...... අහන්න deval thava කොච්චර thiyenavada..

    • @personalinstinct6818
      @personalinstinct6818 3 ปีที่แล้ว +14

      @@charindudilminda හය හතර නොතේරෙන සජිත්ට කඩේ යන හරක් පැටවුන්ට තේරෙන්නෙ නෑ කොහොමත්

    • @mohammedsiraz1598
      @mohammedsiraz1598 3 ปีที่แล้ว +7

      Chamuditha fail

    • @diluzday8319
      @diluzday8319 3 ปีที่แล้ว +7

      අනිවාර්‍යෙන්ම දුන්න උත්තර සියල්ල අතරෙ තිබුනෙ බොහෝ තීවූර වූ ව්‍යන්ගාර්ථ සටකපට පිලිතුරු දුකනම් මේ වගේ මොලයක් තිබිලත් ලන්කාවෙ කිසිම දේෂපාලුවෙකුට නැති තමන් ගැන මිනිස්සු ඉතිහාසයෙන් සාක්ෂි දරන්නට රටට දෙයක් නොකිරීම පිලිබදවයි. සිතෙන හැටියට මේ දේෂපාලුවන්ට මුදල් අති පරම්පරා ගනනාවකට සුර සැප විදියහැකි එසේනම් මේ රට අගාදයට අදින්නෙ කුමන කාරනාව සදහාද ????? ප්‍රශ්නාර්ථයක්

  • @nataliapeiris4379
    @nataliapeiris4379 2 ปีที่แล้ว +47

    ටැබ් දෙන්න ඕන කියද්දි එදා මිනිස්සු හිනා වුනා ගම් වල ලමයිට ටැබ් මොකටද දාන්න සපත්තුවක්වත් නෑ කියලා හිනා වුනා… සුවසැරිය ගේනකොට හිනා වුනා…
    අන්තිමට වටේ මුඩුක්කු තියෙද්දි යටිමඩි ගහන්න මහින්දලා හදපු නෙලුම් කුලුණ නෙවෙයි ප්‍රයෝඡනවත් වුනේ සුවසැරිය නිසා කොරෝනා රෝගීන් දහසකගේ ඡීවිත බේරුනා…අද ටැබ් නැතුව දරුවන්ට ඉගෙනීමක් නෑ…
    අන්න ඒකයි අනිත් සියලු දෙනාටම වඩා දුර පේන නායකයෙක් කියන්නෙ එතුමට…

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 5 หลายเดือนก่อน +1

      එතකොට මහබැංකුව කඩපු එක හරිද 😂😂😂

    • @inokainoka9004
      @inokainoka9004 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

    • @inokainoka9004
      @inokainoka9004 4 หลายเดือนก่อน

      දුරදක්නා නුවණ

    • @inokainoka9004
      @inokainoka9004 4 หลายเดือนก่อน

      ​@@gamingfaith-d7pබොරු

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 4 หลายเดือนก่อน

      @@inokainoka9004 😂😂😂

  • @renukajayawickrama4679
    @renukajayawickrama4679 3 ปีที่แล้ว +144

    කවුරු ප්‍ර්තික්ශේප කලත්,මොනවා කිව්වාත් ,ඔහුගේ පිලිතුරු කාලෝචිතයි ඥානාන්විතයි..එය තේරුම් ගැනීමට බුද්ධියක් තිබිය යුතුයි ..පරිනත දේශපාලනය හා අත්දැකීම් ඊට හේතුවයි ..

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 3 ปีที่แล้ว +111

    රනිල් මැති තුමාට ජයවේවා

  • @Samael_lucy
    @Samael_lucy 5 หลายเดือนก่อน +21

    රනිල් මහත්තය තමයි වැඩ්ඩා

  • @dhanushkadharmapala1313
    @dhanushkadharmapala1313 3 ปีที่แล้ว +112

    මිල කල නොහකි දැනුම් සම්බාරයකින් යුක්ත ශ්‍රී ලාංකික මිනිසා රනිල් වික්‍රමසිංහ.👍👍

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 ปีที่แล้ว +3

      අම්මගෙ හුම්ත😂😂😂 කපටි නරියෙක් ඕකා උඹලා පොඩි පොඩි වැඩියි බන් දේශපාලනය කතා කරන්න කානු බයිය. බලපන්කෝ කොරයි මුන්ද.මුගෙ මොලෙන් මොනවද කරේ කියපන් මේ රටට

    • @yaninyanin7820
      @yaninyanin7820 2 ปีที่แล้ว +2

      උඹට අං තියනව ද කියල බලපන් !

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් 2 ปีที่แล้ว +3

      උඹ නම් මහ ගොන් පතයෙක් බං. මෙච්චර කාලෙකට කලින් කරපු දෙයක් කියපං මේ රටට

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 3 ปีที่แล้ว +52

    ඇත්තටම බුද්ධිමත් දෙදෙනෙකුගෙ හොද සාකච්ඡාවක් ඇසුවා.මම පුද්ගලිකවම රනිල් ගැන හැමදාමත් සෑහීමකට පත් වුනා. රටවල නායකයින් දිහා බලන විට ඔහුද ඒ හා සමානයි.
    කතාවක් තියෙනවානෙ බුරන බල්ලා හපා නොකයිලු,ඉතින් දැන් තියෙන ආන්ඩුව වගේ.
    රනිල් ඉතාමත් බුද්ධිමත් .

  • @තනූජාඋඩකුඹුර
    @තනූජාඋඩකුඹුර ปีที่แล้ว +21

    JR හා රනිල් තමයි ලංකාවේ හොඳම දේශපාලන චරිත දෙක.

  • @s.s.3584
    @s.s.3584 3 ปีที่แล้ว +157

    චමුදිතට ඕන එයා අහන ප්‍රශ්නෙට එයාට ඕන උත්තරේ ගන්න. ඔයාට ඕන උත්තර එයා දෙන්නේ නෑ. එයා දෙන උත්තරේ ඔයා බාර ගන්න.

    • @izz9433
      @izz9433 3 ปีที่แล้ว +1

      එයා දෙන උත්තරේ ඔයා බාරගන්න ටිපිකල් වහලෙක්

    • @randomvideos1773
      @randomvideos1773 3 ปีที่แล้ว +2

      Chamuditha is a joke

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      @@izz9433 rata.vinasa.karapu.pimpiya

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 3 ปีที่แล้ว +43

    අම්මො රනිල් චමුදිතගෙන් පට්ට ආතල් එකක් ගන්නෙ 🤣🤣🤣

  • @DhanukaPriyadarsana
    @DhanukaPriyadarsana 5 หลายเดือนก่อน +6

    මේ වගේ උගත් බුද්දිමත් පුද්ගලයන්ගෙන් රටට වැඩක් ගත යුතුයි අනාගතය පිලිබද මනා දැක්මක් ඇති පුද්ගලයකු වේ බුද්දියට වහල් උනොත් මෙය මනා ලෙස වැටහෙනු ඇත මෙය වැටහෙනකොට අප ප්‍රමාදය

  • @ktherath7548
    @ktherath7548 3 ปีที่แล้ว +174

    ඔන්න අද තමයි සැකේ හරියටම දුරුකරගත්තේ.වැඩි කල් යන්ඩ කලින් ආන්ඩුව පෙරලනවා

    • @asokafernando6177
      @asokafernando6177 3 ปีที่แล้ว +1

      Heeeeeee

    • @janindugalagama3283
      @janindugalagama3283 3 ปีที่แล้ว +14

      Ranil thamai anduwa peralanne!💪💪💪💪💪💪💚💚💚💚💚💚🐘🐘🐘🐘🐘🐘🐘!

    • @rush99633
      @rush99633 3 ปีที่แล้ว +10

      පෙරලයි පම්කක් 😂

    • @janindugalagama3283
      @janindugalagama3283 3 ปีที่แล้ว +4

      @@rush99633 Sajith Buru Puthano 🙈🙈🙈🙈🙉🙉🙉🙉🙊🙊🙊💩💩💩💩💩🐸🐸🐸🐸🐸🐸

    • @chewowche5141
      @chewowche5141 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣🤣🤣

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +363

    රනිල් කියන්නේ ඇවිදින පුස්තකාලයක්....

    • @danhan7869
      @danhan7869 3 ปีที่แล้ว +8

      ඔව් ඉතින් සුද්දෝ ලංකාව වක්‍රාකාරව පාලනය කරන්න DSට හදලා දීලා ගිය පක්ශය ආසන 1ට බැස්සුවා කියන්නේ එසේ මෙසේ මොලයක් වෙන්න බෑ. විජේවීරට යූන්පී කාරයෝ මරලවත් ඕක කරන්න බැරි උනානේ.

    • @piyalchandrasiri848
      @piyalchandrasiri848 3 ปีที่แล้ว +4

      Thoge ammage redda,,😬

    • @puranappu8043
      @puranappu8043 3 ปีที่แล้ว +2

      Ranil kiyanne pisu huthek!! Mu UNP/Sajita henayak

    • @singha6372
      @singha6372 3 ปีที่แล้ว

      @@danhan7869 🤣🤣🤣🤣🤣🤣🔫🔫🔫🔫

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว +1

      @@danhan7869 mun.karapu.paw.tama.me.anduwa.me.adinne

  • @SkySportupdates18
    @SkySportupdates18 2 ปีที่แล้ว +16

    රනිල්ට ජන්දෙන් එන්න බෑ හැබැයි එයා බලය ගන්න හැටි දන්නව ඒ කතාව අද තනි මන්ත්‍රීගෙන් අගමැති වෙලා ජනාධිපතිත් වෙලා ඔප්පු කරා.

  • @madhawadissanayaks9477
    @madhawadissanayaks9477 3 ปีที่แล้ว +143

    මුලින්ම කියන්න ඕනේ රනිල් කියන්නේ ලංකාවට ගොඩාක් සේවය කරපු පුද්ගලයෙක් .නමුත් ඒ සේවය දන්න බොහෝ ටික දෙනයි ඉන්නේ .මොකද කොතනකවත් බෝඩ් ගහලා ,එක්කෝ ඔහුගේ රැස්වීමක වත් ඒවා එළියට එන්නේ නැහැ .මම දැක්කා මේ ලඟදි ෆේස්බුක් පේජ් එකක් තියෙනවා රනිල්ව යළි කියවමු කියලා .ඒකට ගිහින් බලාගන්න පුළුවන් ඔහු කළ සේවය කොපමණද කියලා

    • @chanuth5735
      @chanuth5735 3 ปีที่แล้ว +1

      E link eka danna bro

    • @thilinianthuriyam8905
      @thilinianthuriyam8905 3 ปีที่แล้ว +3

      Merunata passene minissu owa blnne😥

    • @nisagallage6236
      @nisagallage6236 6 หลายเดือนก่อน +1

      අනිවා

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 5 หลายเดือนก่อน

      මෙතුමා කල සේවය අප්‍රමාණ යි. නමුත් බොහෝ දෙනෙක් එය දන්නේ නෑ 😢

  • @chinthakakudaligamage3565
    @chinthakakudaligamage3565 3 ปีที่แล้ว +166

    මේ ආන්ඩුව අවුරුදු 3න් පෙරලෙනව කිව්වට විශ්වාසයක් තිබ්බෙ නෑ, ඒත් රනිල් පාර්ලිමේන්තු යනව කිව්වම හිතුනා ඒක වෙන්න පුලුවන් දෙයක් කියල.

    • @cgeneration1962
      @cgeneration1962 3 ปีที่แล้ว

      Don't believe in toppling governments before their due time. Let them run the course. If they have to be fighting all the time to keep the rule, how can they focus and implement strategies.

    • @solomonperera9479
      @solomonperera9479 2 ปีที่แล้ว

      එහෙම වේවි .

    • @xavier2.030
      @xavier2.030 2 ปีที่แล้ว

      🤣😂

    • @dhanukjoo9868
      @dhanukjoo9868 2 ปีที่แล้ว +2

      දැන් වැඩේ හරිනේ මචං

    • @pasanmadhubhashana1369
      @pasanmadhubhashana1369 2 ปีที่แล้ว

      Ado ado😂

  • @srilanka690
    @srilanka690 2 ปีที่แล้ว +47

    මේ මිනිස්සු බලේ ඉන්නකොට අපි කාලා බීලා හරි හිටියා දැන් කැදත් නෑ

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 ปีที่แล้ว

      දැන් කනවදෝ උබලා

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +1

      ​@@nilminimadhushanishani6190 ඔව් දැන් කනවා , දැන් පෝලිම් නෑ

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 ปีที่แล้ว

      @@nilminimadhushanishani6190 Giya awuruddata wadaa me awurudda api ta nam sarui.

    • @gamingfaith-d7p
      @gamingfaith-d7p 5 หลายเดือนก่อน

      ඔන්න දැන් ජනාධිපති වෙලා. දැන් කාල බීල සැපේ ඉන්නවද 😂😂😂

    • @spider6130
      @spider6130 5 หลายเดือนก่อน

      ​@@gamingfaith-d7pගෝටා ඉද්දි තත්වෙට වඩා හොදින් තියේනවා😂😅

  • @dimuthupriyanjana1260
    @dimuthupriyanjana1260 3 ปีที่แล้ว +151

    අම්මෝ ඉවර වෙනකම් බැලුවා.. චමුදිත ඔබට ස්තූතියි.
    රනිල් කියන්නේ නියම දේශපාලඤයෙක්. ඔහුගේ වටිනා කම අවාසනාවකට තේරෙන්නේ නෑ. බොහෝ විට ඒක ඉදිරියටත් එහෙම වෙයි. සරලව කියන්නම්. මැදමුලනෙන් ආපු ජාතික වාදියා ලoකාවේ පස්වෙනි ධනපතියා වෙනකොට මහබැoකු හොරා කියන මෙතුමා හම්බකරපු දෙයක්නම් කොහෙවත් නෑ. කණගාටුයි.

    • @pathumpathum4020
      @pathumpathum4020 3 ปีที่แล้ว +7

      ඒක හරි ..

    • @buddikanuwan1906
      @buddikanuwan1906 3 ปีที่แล้ว +3

      පස්වෙනි ධනපතිය කියල කොහෙද නම්වෙලා තියෙන්නෙ ? ඔයකතා ටික 2015 චන්දෙට කියපුව. ඒව අවලංගු වෙලා බොරැවෙලා ඉවරයි. මහබැංකු රොබරිය එලිපිට සිද්ධවුන දෙයක්, ආර්ථිකය දනින් වැටිල බැංකුපොලී වැඩිවෙලා රැපියල දැවැන්ත කඩාවැටීමකට ලක්වෙලා 2019 රනිල් පැරදිල ගෙදරම යද්දි ආර්ථිකය ඇෆ්ගන්ලටත් පල්ලෙහා. තව තියනව කියන්න උත්තර දිග වැඩිඋනාම නීරසයි.

    • @kumarekumare2504
      @kumarekumare2504 3 ปีที่แล้ว +3

      වල පල්ලට යන්නැතිව මොකටද දියවන්නාවට යන්නෙ

    • @kingphone8251
      @kingphone8251 3 ปีที่แล้ว +3

      වටිනා කම තේරුණා බුද්දිමත් තරුණ පරම්පරාවම බටලන්දේ වදකාගාරෙ මරලා දාද්දි. ඒ පව් පඩිසන් දීලා නෑ තව මුන්ට

    • @nirupikananayakkara5644
      @nirupikananayakkara5644 3 ปีที่แล้ว +9

      ඔබ රටට අවශ්‍යම මිනිසා මේ රටට අහිම් කලේ මේ රටේ බල ලොබි දේශපාලකයන් හා ඒවාට රැවටෙන වහල්ලු. මෙතුමා කරපු බැංකු හොරකමක් නෑ හොරකම උනේ රාජපක්ෂ කාලේ. පාර්ලිමේන්තුවේ වැටුපක් නොගත් එකම කෙනා. පවුලේ දෙපළ රටට පරිත්‍යාග කල අය. උපන් දා සිට පොහොසත්තු. මොනවටද කාටද හොරකම් කරන්නේ. ජනාධිපති කෙනෙක්ට කරන්න බැරි සේවයක්‌ අගමැති කෙනෙක් හැටියට කරලා තියෙනවා. ඒවා නොදත් මෝඩ රැලක් මඩ ගහනවා. ඒ කයි ඇත්ත

  • @italankafoliage5872
    @italankafoliage5872 3 ปีที่แล้ว +117

    Form is temporary but CLASS is permanent.

    • @dolarge4924
      @dolarge4924 3 ปีที่แล้ว +4

      Well said

    • @rukshanjay5579
      @rukshanjay5579 3 ปีที่แล้ว +4

      Exactly ! Class act

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว +1

      @@dolarge4924 unp.vinasa.karapu.pimpiya

    • @pbamunusinghe
      @pbamunusinghe 3 ปีที่แล้ว

      @@MaliMali-gf4uy සජිත් නේද?

    • @Hi-xy5nn
      @Hi-xy5nn 3 ปีที่แล้ว

      @@MaliMali-gf4uy සජිත්😂

  • @Silva768-z3t
    @Silva768-z3t 4 หลายเดือนก่อน +10

    Wijaya එනකොට විතරක් වැද්දෝ ඉන්න බැ.....රනිල් හරි ❤❤❤❤

  • @amazingcook1723
    @amazingcook1723 3 ปีที่แล้ว +219

    රනිල මගේ වීරය. දේශපාලනයෙ සාර්ථකම මනුෂ්‍යයෙක්

    • @chewowche5141
      @chewowche5141 3 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

    • @dhanuhub7850
      @dhanuhub7850 3 ปีที่แล้ว +4

      Mokadda kiwwe??.😂

    • @nirupikananayakkara5644
      @nirupikananayakkara5644 3 ปีที่แล้ว +5

      ඔබ හ‍රි

    • @sunethraabeysinghe9160
      @sunethraabeysinghe9160 3 ปีที่แล้ว +2

      අනේ මන්දා. ඒත් ඇයි මේයා අසාර්ථක පාලකයෙක් වුනේ. ඇයි අදක්ෂ වුනේ?

    • @dildil1198
      @dildil1198 3 ปีที่แล้ว +4

      Eka nisada.. paksheth vinase kare..😆😆

  • @manud1987
    @manud1987 3 ปีที่แล้ว +69

    රනිල්ගෙ මොලේ කියන්නේ.. ඒක කිව්ව කතාව ඇත්ත තමයි😂
    විශ්වාභංගය ගෙනාවෙ නැත්ම් අද පොහොට්ටුව දෙකට බෙදිල තාමත් මරා ගන්නවා😂 විශ්වාභංගය ගෙනාපු ගමන් කට්ටිය වැඩේ අබ්ලික් වෙන්න යන්නෙ කියල දෙපැත්ත සෙට් උනා😂
    ඒක මටත් කියනකන් එහෙම වෙනව නේද කියල තෙරුනෙ නෑ😵

    • @usernameis9157
      @usernameis9157 3 ปีที่แล้ว +4

      සජිත් ගොබ්බයා කෑවා

    • @manud1987
      @manud1987 3 ปีที่แล้ว +3

      @@usernameis9157 අපරාදේ කරන්න තිබ්බෙ ඕක ටිකක් ඇදෙන්න දීල, එකපාර හැමෝටම විරුද්ධව ගේන්න

    • @sandaruwanjv2428
      @sandaruwanjv2428 3 ปีที่แล้ว

      Meka thamai mole kiyanne

    • @lasanthaniroshan8859
      @lasanthaniroshan8859 3 ปีที่แล้ว

      Correct

    • @gangasiriwardhana3445
      @gangasiriwardhana3445 3 ปีที่แล้ว +1

      ඇමරිකා ගිය කෙනා තෙල් මිල ලොකු ගනනකින් වැඩිකරන්න
      උපදෙස් දීල ගියා. එයා ඇවිත් කීයක් හරි අඩුකරන්න තමයි වැඩේ කලේ.
      එහෙම කරලා පාර්ලිමේන්තුවට ඇවිත් ඇමති වී
      අගමැති වෙන්න. එතකොට මිනිස්සුන්ගේ පැහැදීමක් ඇතිවෙයි කියලා.

  • @mohamedabdulla8285
    @mohamedabdulla8285 18 วันที่ผ่านมา +5

    ඹහු තමයි ලංකාවෙ ජනපති
    සජිත් නිවටයෙක්
    අනුර මිනිමරුවෙක්
    ග්‍රිලාංකික ඉතිහාසයේ රනින් ලියවිය යුතු නාමයක් රනිල් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lionman1761
    @lionman1761 3 ปีที่แล้ว +344

    “පිරුණු කලෙ දිය නොසැලෙ” කියන්නෙ මේකට තමයි.

    • @sisirakumara4682
      @sisirakumara4682 3 ปีที่แล้ว

      මෙයාගෙ හිනඉවර මහ බංකැවට කෙලලා අයෙත් කෙලින්න එනවාදැයි 🤣🤣🤣🤣🤣🤣

    • @musicnimma1124
      @musicnimma1124 3 ปีที่แล้ว +4

      @@sisirakumara4682 maha bankuwa 2010 mahinda rajapaksha kale idan kaduwa. cope kamitu report eka ko

    • @oldrak4967
      @oldrak4967 3 ปีที่แล้ว

      මහා බැංකු අදිපත් සිංගප්පූරුවට පැනලා ගියේ හැංගිලා ඉන්නේ එහෙම උනේ මහින්ද ගේ.කාලේද

    • @Sampa93
      @Sampa93 3 ปีที่แล้ว +4

      @@sisirakumara4682 මහා බැංකුවට මොනවද උනේ ..? බැදුම්කරනයක් කියන්නේ මොකද්ද කියන්න ඉස්සෙල්ලාම..අපි කතා කරමු බලන්න

    • @sahanudara8170
      @sahanudara8170 3 ปีที่แล้ว +3

      @@sisirakumara4682 මහ බැන්කුවෙ ගැටලුව චෝදනාවෙන් මෙතුමා නිදහස්.. උබ නඩුවකින් නිවදහස් උනොත් උබ නිවැරදි කරුවෙක්.. ඒ තර්කය හැම තැනටම අදාලයි. ඒකයි රටේ නීතිය..

  • @productions1776
    @productions1776 6 หลายเดือนก่อน +20

    ඉතිහාසය යනු අනාගතය ඉගෙනීමට ඇති යතුර වේ.
    C. H. කාර්

  • @GAMING-HERA
    @GAMING-HERA 2 หลายเดือนก่อน +12

    අන්තිමේදි ජනාධිපතිත් වුනා රනිල්

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +25

    රනිල්ට මිනිස්සු කැමති නෑ. ඒක ඇත්ත. ඒත් කතා කරලා නම් රනිල් එක්ක හැරෙන්න බෑ කාටවත්. මේකෙන්ම ඒක තේරෙනවා. අනිත් අය වගේ කෑගහන්නේ දඟලන්නේ නෑ ගානක් වත් නැතුව උත්තර දෙනවා චමුදිතත් කොර උනා.

  • @amilanuwan9425
    @amilanuwan9425 2 ปีที่แล้ว +240

    ජනාධිපති උනායින් පස්සේ ආපහු බලන අය.😀😀

  • @Silva768-z3t
    @Silva768-z3t 4 หลายเดือนก่อน +9

    ඉතිහාසය කියන්නේ බලය ගන්න එක .........❤❤❤

  • @sanushkajayasena4416
    @sanushkajayasena4416 2 หลายเดือนก่อน +28

    අද බලන මම... එතුමා කල කීදේ එලෙසම කර... ❤❤ Respect sir..

  • @SrilankaEU
    @SrilankaEU 3 ปีที่แล้ว +164

    ඒ ඉවසීම ,සූක්ෂම පිලිතුරු ලබාදීම...පරිණත නායකත්වය .නිහතමානීකම

    • @Paragatha
      @Paragatha 3 ปีที่แล้ว +1

      ඇත්තටම.....😯😯😯

    • @backup2196
      @backup2196 3 ปีที่แล้ว +1

      පුක...

    • @Paragatha
      @Paragatha 3 ปีที่แล้ว

      @@backup2196 ☹️

    • @Paragatha
      @Paragatha 3 ปีที่แล้ว

      @@backup2196 😌

    • @mendissri...6200
      @mendissri...6200 3 ปีที่แล้ว +1

      @@backup2196 sepa...mooda kunu baiya...😂😂😂

  • @Silva768-z3t
    @Silva768-z3t 4 หลายเดือนก่อน +10

    රනිල් ❤

  • @nonymous7488
    @nonymous7488 3 ปีที่แล้ว +29

    දේශපාලනයේ හිනිපෙත්තටම ගිය පරිනත නායකයෙක්...🙏🙏🙏

  • @ChamindaBandaraJM
    @ChamindaBandaraJM 3 ปีที่แล้ว +23

    පරිණ්ත බවේ ප්‍රතිමූර්තියක් 😍😎

  • @kavindulakshan6322
    @kavindulakshan6322 2 ปีที่แล้ว +41

    චමුදිත ඔයා අහනව තනි මන්ත්‍රී විදිහට ඇවිත් කොච්චර කල් යයිද කියල විපක්ෂ නායකකමේ දිව්රුම් දෙන්න.අවුරුද්දකට පස්සෙ එතුමා අද රටේ ජනාධිපති

    • @priyamixtube8775
      @priyamixtube8775 4 หลายเดือนก่อน

      චමුදිතයා එදා මෙි සාකච්ඡාව කරනකොට දැනගෙන ඉන්න ඇති.මොනවා හරි ගේමක් තියනවා කියලා.හැබැයි චමුදිතයාට අවශ්‍ය උත්තර එකක්වත් රනිල් මහත්තයා දුන්නේ නැහැ.

  • @abcautotrendy
    @abcautotrendy 3 ปีที่แล้ว +93

    23නෙන් පස්සෙ තමයි හොදම අවස්ථාව වෙන්නේ අමු අමුවේම ආන්ඩුවට උපදෙස් ගන්ට.... ජයවේවා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා... නරි රන්චු පිටින් ආවට සිංහයා එන්නේ තතියෙන්....

    • @wimana9415
      @wimana9415 3 ปีที่แล้ว

      හා හා රියැක්ට් තිබ්බනම්....😂😂😂

    • @Kamal-ju6qx
      @Kamal-ju6qx 3 ปีที่แล้ว +1

      Sinhaya😂

    • @sureshsilva5058
      @sureshsilva5058 3 ปีที่แล้ว +1

      සිංහය එනෝ 😂😂 දුවමු මිතුර දුවමු🤣🤣 මිතුර දුවමු දුවමු 🤣🤣

  • @elacreations8127
    @elacreations8127 3 ปีที่แล้ว +119

    චමුදිත , ඔයා fail රනිල් කියන්නේ brand එකක්...

    • @gandscleaning2196
      @gandscleaning2196 3 ปีที่แล้ว +3

      Rat vinasa karapu akak

    • @izz9433
      @izz9433 3 ปีที่แล้ว +3

      දින 100 න් අලුත් රටක් හදපු 97 වතාවක් දැණුම්දීලාත් බෝම්බ ගහනකන් බලං හිටපු. ඊයා... මෙහෙමත් ගොං වහල්ලු

    • @puranappu8043
      @puranappu8043 3 ปีที่แล้ว

      nondi brand ekak!!

    • @vishwapremarathna9286
      @vishwapremarathna9286 3 ปีที่แล้ว

      අනේ නිකන් පලයන්

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว +1

      @@gandscleaning2196 unp.vinasa.karapu.pimpiya

  • @malakamihiraj6993
    @malakamihiraj6993 2 ปีที่แล้ว +110

    අද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති. ශ්‍රී ලංකාව දියුණු තත්ත්වයකට ගෙන ඒමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා 🙏🙏🙏

    • @imnews9066
      @imnews9066 ปีที่แล้ว +6

      මේක එන්ගලන්තේ ඇමරිකාව වගේදිව්නු කරන්නේ ගරු ජනාදීපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමනයි 🙏

    • @sehnal139
      @sehnal139 ปีที่แล้ว

      WASARA 50 INDALATH BARI UNA, KOHOMADA DAN KARANNE?

    • @ROADRUNNER-vl9mu
      @ROADRUNNER-vl9mu ปีที่แล้ว +1

      කාගෙ.දරැවෙකිද.බං උබ

    • @sajeewadissanayaka5399
      @sajeewadissanayaka5399 5 หลายเดือนก่อน

      උබ මොකෙක්ද බන් රනිලා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි ජන රජයේ ජනාධිපති කියලා කියන්න රනිලා කියන්නේ මැදමුලනේ රාජපක්ෂ ගුබ්බෑයමේ ජනාධිපතියා රනිලා එහෙමත් නැතිනම් රාජපක්ෂ ගුබ්බෑයමේ ආරක්ෂක දඩෝරියා තමයි රනිලා එහෙම නැතුව මේරටේ ජනාධිපතිවරයා රනිලා නෙවෙයි

  • @thusithlall244
    @thusithlall244 3 ปีที่แล้ว +182

    ඇත්තටම ගොඩක් බුද්ධිමත් පුද්ගලයක් .කවුරු මොනවා කිව්වාත් දේශපාලනයේ ඉන්න ඔන
    තෙරුවන් සරණයි

    • @JayaKandy
      @JayaKandy 2 ปีที่แล้ว +2

      අනේ යකෝ

    • @පින්කැපා
      @පින්කැපා 2 ปีที่แล้ว +1

      උබලා නිසා තමා ලන්කාව ට මෙහෙම උනේ කාලකන්නි

    • @thusithlall244
      @thusithlall244 2 ปีที่แล้ว +1

      @@පින්කැපා හා.

    • @dewanadutugamunuu.
      @dewanadutugamunuu. ปีที่แล้ว +1

      ​@@පින්කැපා කුහක අවස්තාවාදී ලප අනුරගෙ වහල් ජෙප්පො 😂

    • @SADIQUELUCKMAN
      @SADIQUELUCKMAN 4 หลายเดือนก่อน

      ❤❤❤gentleman

  • @shanthavijitha2953
    @shanthavijitha2953 3 ปีที่แล้ว +88

    මමත් අගමැතිවරු තුන්දෙනෙක් යටතේ සේවය කළා.මෙතුමා තමයි ඒ අතරින් හොරබොරු,මඩගැහිලි නැති මනුස්සයන්ට ගරුකරන නියම නායකයා.

    • @kumarapradeep2422
      @kumarapradeep2422 2 ปีที่แล้ว +2

      Maha bankuwa hora kawe ubalage ammada

    • @mendissri...6200
      @mendissri...6200 2 ปีที่แล้ว +1

      @@kumarapradeep2422 mahabankuwa horaa kaapu pohottuwe ponsi rela...😂🖕

    • @kumarapradeep2422
      @kumarapradeep2422 2 ปีที่แล้ว +2

      @@mendissri...6200ඒ අම්මද? හරි බං එල😂😂 . තොපි වගෙ උන් ඉද්දි මේ රට මෙහෙම නය වෙලා හරි ඉතුරුවෙල තියනෙක ලොකු දෙයක්

    • @mendissri...6200
      @mendissri...6200 2 ปีที่แล้ว +2

      @@kumarapradeep2422 hari bola...kunu baiyo...😂🖕
      pohottuwe ponsi relata SAUBHAAGYE DEKMA balaagena chande deepu 69 lakshe baiyo POLIM wala sepae innakota kohmda...😂💪💪
      SAUBHAAGYE DEKMA doore galala gihilla...😂😂😂
      SEENI SEENI...GUU POHORA...
      SUDU LUUNU...🤣🤣🤣
      PEECHAN BAIYO WETICHCHA THENAK...
      KELANIYATA AAPU NAYAA...😂
      POHOTTU USAAN NAYAAWA BALANDA giya PEECHAN BAIYO...🤣🌷🖕

    • @hashanchathuranga9494
      @hashanchathuranga9494 2 ปีที่แล้ว

      මේ එක හිවලෙක් එපා

  • @manjulathushari1288
    @manjulathushari1288 3 ปีที่แล้ว +126

    ඔයාගේ සුව සැරිය වගේම free wifi අද දීලා තිබුනානම් අද ගොඩක් අහින්සක ලමය් ඉගෙන ගන්නවා

    • @chamidunilupul6865
      @chamidunilupul6865 3 ปีที่แล้ว +2

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm 8 หลายเดือนก่อน

      Free wifi දැනුත් තියනවා, free wifi දෙනව කිව්වෙ ගෙදර ලැට් එකට නෙවෙයි තෝරාගත් පොදු ස්ථාන වලට ඒක all island cover කරන්න ගියාම 'හිටං හුටං' එක පෑන් පාරින් කෙලෙව්වා කොමිස් පාරක් හරි ගහන්න ඇති නෙවර්ක් හොරුන්ගෙන්

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 ปีที่แล้ว +116

    ඕනම කෙනෙක්ට කතා කරන්න පුලුවන් චරිතයක් ගරු කරන්න පුලුවන් අනික් ඇමතිවරුන්ටනම් මේ ප්‍රශ්න වලට මල පැනලා රනිල් සුපිරී

  • @umandadewmini4567
    @umandadewmini4567 3 ปีที่แล้ว +15

    "දැම්මෙ නැත්තං ඔය බෙදීම තවත් යනවා" 😂ජෙහාන් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්

  • @KG-ps5xd
    @KG-ps5xd 2 ปีที่แล้ว +96

    අවුරුද්දකින් අද 2022 මැයි මේක බලද්දි රනිල් රටේ අගමැති 😌
    Edit :- දැන් ජනාධිපති 😂

    • @kasunamarasinghe3505
      @kasunamarasinghe3505 2 ปีที่แล้ว +10

      Ow dan jndipathi😂

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      🐘🐘🐘🐘🐘🐆🐅🐆🐅🐆🐅🐆🐅🐆🐅🐆🐅🐆🐅🐘🐘🐘🐘🦝🐺🦍🐒🐵🦧🦍🐒🐵🦝🐺🦝🐺🦊🦝🐺🦊🐆🐅🐆🐅🐆🐅🐆🐅🐆🐅🐘🐘🐘🐘🐘🐄🐃🐂🐄🐃🐂🐆🐅🐆🐅🐆🐅🐆🐅🐆🐅🐆🐅🐘🐘🦏🦏👍🏾👍🏾👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻✊👊🤛🤜🏻🤜🏻🤜🏻👍🏾👍🏾👍🏾

    • @chinthakachinthaka4353
      @chinthakachinthaka4353 2 ปีที่แล้ว

      🥁🥁🥁🥁🥁

    • @nisagallage6236
      @nisagallage6236 4 หลายเดือนก่อน +1

      2024.04.30 අද අති ගරු ජනාධීපති

    • @buddikayou
      @buddikayou 4 หลายเดือนก่อน

      හෙට පින් අගමැති 😂

  • @pushpahonor983
    @pushpahonor983 3 ปีที่แล้ว +46

    චමුජිත ට ස්තූතියි පිං දිර්ඝ ආයු ලැබේවා !!!!රටට කරන සේවයට හැම තොරතුරක් සෙ⁣ායා යැම නිසා බුදු සරණයි

  • @PubuduDasanayake
    @PubuduDasanayake 3 ปีที่แล้ว +51

    චමුදිත ඔබටත් මටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව නේද මේ පරිණත මිනිසාගෙන්...
    හඳනාගත්තොත් නිවැරදිව මේ භාවිතාව...
    ගරු රනිල් වික්‍රමසිංහ මැතිඳුනි,
    සුබ පැතුම් ඔබ තුමාට..
    (විශ්වසනීයම දේශපාලනඥයා)

  • @padminipappi9057
    @padminipappi9057 3 ปีที่แล้ว +15

    පාර්ලිමේන්තුවට සිටිය යුතුම දැවැන්ත චරිතයක් රනිල් වික්‍රමසිංහ යනු

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +236

    1=60
    එසේ මෙසේ චරිතයක් නෙමේ.. මොනා උනත් ගරු කරන චරිතයක් සුන්දර මනුෂ්‍යයයෙක්

    • @janindugalagama3283
      @janindugalagama3283 3 ปีที่แล้ว +11

      2024 anduwa hadhanne Ranil Wickremesinghe!💪💪💪💪💪💪💪💚💚💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💜💜💜💜💜💜🐘🐘🐘🐘🐘🐘🐘🌈🌈🌈🌈🌈🌈🌄🌄🌄🌄🌄🌄!

    • @supunkirihetti
      @supunkirihetti 3 ปีที่แล้ว

      🤣🤣

    • @thusharaamaratunga8061
      @thusharaamaratunga8061 3 ปีที่แล้ว +1

      නෙදකින්. කරපු මගුලක් තියෙනවාද
      රටට.

    • @janindugalagama3283
      @janindugalagama3283 3 ปีที่แล้ว +10

      @@thusharaamaratunga8061 Rajapaksalata wada Ranil nihadawa Ratata wishala sewayak karala thiyenawa! Wahallunta therenne naha!

    • @MaliMali-gf4uy
      @MaliMali-gf4uy 3 ปีที่แล้ว

      @@janindugalagama3283 unp.vinasa.karapu.pimpiya