ඕනම කෙනෙක්ට පහසුවෙන් පටන්ගන්න පුළුවන් | chili paste business | business ideas srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2021
  • ස්වයං රැකියාවක් ලෙස කරන්න පුළුවන් කප් බිස්නස් එකක් පිලිබදව සම්පුර්ණ විස්තර සහිතව මේ වීඩියෝ එකෙන් කියල දෙනවා කාන්තාවන් සහ ඕනේ කෙනෙකුට පොඩි මුදලක් වියදම් කරලා පටන්ගන්න පුළුවන් බිස්නස් එකක් මේක
    ජංගම දුරකතන උපාංග විකිනීමේ බිස්නස් එක
    • Phone Accessories බිස්...
    පිටකොටුවේ වීදි ගැන දැනගන්න බිස්නස් කරන්න තොග ගන්න
    • දැනගන්න බිස්නස් කරන්න ...
    රැකියාවක් කරන ගමන් කරන්න පුලුවන් පාට් ටයිම් බිස්නස් 05 ක්
    • රැකියාවක් කරන ගමන් කරන...
    සිල්ලර ව්‍යාපාරය සාර්ථකව කරමු
    • සිල්ලර ව්‍යාපාරය සාර්ථ...
    ප්ලාස්ටික් ව්‍යාපාරය
    • ප්ලාස්ටික් ව්‍යාපාරය |...
    කාන්තාවන් සදහා ගැලපෙන ස්වයං රැකියා 10 ක්
    • පටන් ගන්නවා නම් මෙන්න ...
    බිම්මල් වගාව සහ බිම්මල් වගාවේ ලාභය
    • බිම්මල් වගා කරන විදිය ...
    අදම පටන් ගන්න පුලුවන් හොදම ව්‍යාපාර අදහස් 5ක්
    • අදම පටන් ගන්න පුලුවන් ...
    ඕනම කෙනෙක්ට පහසුවෙන් පටන්ගන්න පුළුවන් | chili paste business | business ideas srilanka

ความคิดเห็น • 292

  • @sihaminsrilanka7932
    @sihaminsrilanka7932 2 ปีที่แล้ว +8

    Super bro

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +2

      👍❤️

    • @vinodhashini2003
      @vinodhashini2003 2 ปีที่แล้ว +1

      @@Business-goal reply ekak dnna ayye.mage nu eka hari dennam ayye. Mawa wishwasa nathnm ekata msg ekak dnna ayye

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      අපේ facebook page එක තියනවා link එක දාලා msg එකක් දාන්න number එක එවන්නම් ඒ හරහා..👍❤️

    • @vinodhashini2003
      @vinodhashini2003 2 ปีที่แล้ว

      @@Business-goal harii

    • @hansiniheruppage8176
      @hansiniheruppage8176 ปีที่แล้ว +1

      oyage video eka niyamai 👍👍 Me cup genna ganne kohomada

  • @sandanuwanishara641
    @sandanuwanishara641 ปีที่แล้ว +1

    හොඳ අදහසක් thanks

  • @niranjalapriyadarshani7084
    @niranjalapriyadarshani7084 ปีที่แล้ว +1

    ගොඩාක් පිං🙏🙏🙏

  • @singaporesingapore8929
    @singaporesingapore8929 ปีที่แล้ว +1

    නියමයි . හොද බිස්නස් එකක්

  • @nandaniathulathmudali8188
    @nandaniathulathmudali8188 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි.

  • @npunchihewa619
    @npunchihewa619 2 ปีที่แล้ว +2

    Piliyandala kohenda cup ganne .pleas kiyanna

  • @niranjalapriyadarshani7084
    @niranjalapriyadarshani7084 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි🙏🙏🙏

  • @ShashiShashi-ge7eu
    @ShashiShashi-ge7eu ปีที่แล้ว +1

    Thank you sooooo much

  • @lahirushanika2317
    @lahirushanika2317 ปีที่แล้ว +2

    Aththatama hodai

  • @nisansalalakmee2906
    @nisansalalakmee2906 9 หลายเดือนก่อน +1

    Moju achcharu wage ewa cup eke Damima prashnayak nemeida.cup ganna puluwan thanaka visthara denna pls.

  • @miyurasafood219
    @miyurasafood219 2 ปีที่แล้ว +1

    Widuru bothal kohenda ganna puluwan..

  • @dimnathomas8558
    @dimnathomas8558 9 หลายเดือนก่อน +1

    Kal ekuthweeme dinaya danne kohomada

  • @ramanichandrika2394
    @ramanichandrika2394 ปีที่แล้ว +1

    Godak watina video ekak. Bohoma sthuthi oba thumata. Apita cap thoga ganna thenak kiyanna puluwanda.

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Comment වල අපි ගන්න තැනක විස්තර සහ number එක ලබා දීලා තියනවා කියවලා බලන්න.👍❤

  • @sampathbandara3250
    @sampathbandara3250 ปีที่แล้ว +2

    Thank you sooo much

  • @priyanidemel2493
    @priyanidemel2493 4 หลายเดือนก่อน +1

    Thanks 🙏

  • @vinodhashini2003
    @vinodhashini2003 2 ปีที่แล้ว +1

    Godak pin ayye oyat

  • @malshashalani4001
    @malshashalani4001 ปีที่แล้ว +1

    Galle kohend plastic cup ganna thiyenne

  • @manjuperera482
    @manjuperera482 ปีที่แล้ว +1

    Suranga a Anna awassai

  • @tharangadoraliyagoda8460
    @tharangadoraliyagoda8460 2 ปีที่แล้ว +2

    Viduru bothal Ganna tenak kiyanna.

  • @user-ph1nt9np9f
    @user-ph1nt9np9f 9 หลายเดือนก่อน +1

    Super thank you

  • @anuradhasamarasinghe6061
    @anuradhasamarasinghe6061 ปีที่แล้ว +1

    Thanks

  • @user-xm8gq9pc3y
    @user-xm8gq9pc3y 11 หลายเดือนก่อน +1

    බුදුසරණයි සහෝදරයා

  • @SaduniPranando-wc4lb
    @SaduniPranando-wc4lb 9 หลายเดือนก่อน +1

    Oyalage NUM eka Danna puluwanda

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 ปีที่แล้ว +1

    Niyama vadak.

  • @thusharajayasena6071
    @thusharajayasena6071 2 ปีที่แล้ว +1

    ඇඹිලිපිටිය අවට කප් ගන්න තැනක් දන්නවද?

  • @nuwanginuwangi5512
    @nuwanginuwangi5512 ปีที่แล้ว +1

    Plastic cup ganna thanaka nambur ekak denna.kal ikuth vima hada ganne kohomada.vatina video ekak..

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      සාමාන්‍යයෙන් මාසයක් 1.5 ත් අතර කල් තියාගන්න පුලුවන් ..කප් ගන්න number එකක් comment වල දීලා තියනවා කියවලා බලන්න..❤👍

  • @chandikodagoda1960
    @chandikodagoda1960 ปีที่แล้ว +2

    stiker ganna thanaka phone no dhanna puuwanda.

  • @dmdayarathna7029
    @dmdayarathna7029 ปีที่แล้ว +1

    Sir, plastic cup wala achchar nispadanaya kara kaltiyaganna puluwand ? Plastic cup ganna t.pone number eka danna puluwanda ?

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      අපි තොග ගන්න තැනක විස්තර සහ දුරකථන අංක comment වල ලබා දීලා තියනවා කියවලා බලන්න..❤👍

  • @saliyakumara1488
    @saliyakumara1488 2 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @piliminaanthony1233
    @piliminaanthony1233 11 หลายเดือนก่อน +1

    ගොඩක් .පින් බොහොම ස්‍ත්තුයි

  • @lalithkumara7636
    @lalithkumara7636 7 หลายเดือนก่อน +1

    Galle ganne khomada cap

  • @hemakumar8414
    @hemakumar8414 หลายเดือนก่อน +1

    mama anuradhapura kap ganna nabarayak thiyadha

  • @nirmalarasika9205
    @nirmalarasika9205 ปีที่แล้ว +1

    Plastic cup ganna puluwan thanwala No danna

  • @nilushamadurangi8964
    @nilushamadurangi8964 ปีที่แล้ว +1

    Harima.wedagath video akak.කළුතර me cup ganna පුළුවන් thenak tiyenawada

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      ඔයාලගෙ නගරයේ කේක් බඩු කඩයකින් හෝ.ප්ලාස්ටික් බඩු කඩයකින් ගන්න පුලුවන්.ස්ටීම් කප් ගන්න..ඒක තමයි පියන හොදට සිල් වෙන්න වැහෙන්නේ.ඒ වගේම හයිය ඒ කප් වර්ගයයි..👍❤

  • @sujinimaheshabodahandi9775
    @sujinimaheshabodahandi9775 9 หลายเดือนก่อน +1

    Kaf ganna විදිය kiyana

  • @chamindapkumara5371
    @chamindapkumara5371 ปีที่แล้ว +1

    Cap ganna thana kiyanna kal ikuth weema danne kohomada

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      කල් ඉකුත් වීම මාසයක් හෝ එක හමාරක් තියාගන්න පුලුවන් උපරිම.කප් ගන්න විස්තර comment වල දාලා තියනවා බලන්න..

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna5279 2 ปีที่แล้ว +1

    👍

    • @sudarshanipremarathna5279
      @sudarshanipremarathna5279 2 ปีที่แล้ว +1

      Mata cap ganna ankayak denna puluwanda

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      අපි comment වල ගන්න තැන් වල දුරකථන අංක දාලා තියනවා පොඩ්ඩක් කියවලා බලන්න.?..👍❤

  • @mallikathisera7830
    @mallikathisera7830 9 หลายเดือนก่อน +2

    Mage balaporottuwa meveni deyak karanna oyala me dena pehedilikirima hatima wedagath bohoma istutii

  • @surangasuranga9817
    @surangasuranga9817 ปีที่แล้ว +1

    සිතුම්

  • @gayaniadikari7635
    @gayaniadikari7635 10 หลายเดือนก่อน +2

    Chilly paste eka koitharam kalayak thiyaganna puluwanda?

    • @Business-goal
      @Business-goal  10 หลายเดือนก่อน

      මාස 03ක් වගේ පුලුවන් 👍❤

  • @thushithajayarathna318
    @thushithajayarathna318 9 หลายเดือนก่อน +1

    CUF GANNA NUMBER EKA DENNA PULUWANDA?

  • @pubudupieris678
    @pubudupieris678 ปีที่แล้ว +1

    Mama rathnapura.palstik cap ganna puluwan thank kiyannako.

  • @ThushariRajapaksha-qx7rf
    @ThushariRajapaksha-qx7rf 2 หลายเดือนก่อน +1

    Lebal hadaganna widiyath kiynna

    • @Business-goal
      @Business-goal  2 หลายเดือนก่อน

      වියාපාර ලියාපදිංචිය කරගෙන ඒ නම්බර් එක දාලා ඕනෑම ප්‍රින්ට් හවුස් එකකින් කියලා හදාගන්න පුළුවන් ❤️👍

  • @nayanaranjani6777
    @nayanaranjani6777 2 ปีที่แล้ว +1

    Mewa kopamana kalayak thiyaganna puluwanda.godakma wedagath vidio ekak.godak sthuthi obata.

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      ගොඩක් අය මාසෙකට තමයි කල් ඉකුත් විමේ දින දාන්නේ..❤️👍

  • @sampathpriyantha8744
    @sampathpriyantha8744 2 ปีที่แล้ว +1

    Cup ganeemata nomber ekak denna

  • @rushadharushi9295
    @rushadharushi9295 2 ปีที่แล้ว +1

    Mata podi cups ganna puluwan thanak kiyanneko
    Please

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Comment කියවන්න ගන්න තැන් වල දුරකථන අංක අපි ලබා දීලා තියනවා .

  • @thiliniupeksha9863
    @thiliniupeksha9863 2 ปีที่แล้ว +1

    cup ganna thanak kiyannako gampola awata

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      ගම්පොල නම් වැඩි විස්තරයක් දන්නේ නැ..ඕනම කේක් බඩු කඩයකින් සහ ප්ලාස්ටික් කඩවල තියනවා පොඩ්ඩක් අහලා බලන්න..❤️👍

  • @tharangadamayanthi9987
    @tharangadamayanthi9987 ปีที่แล้ว +1

    Matara.weligama cup ganna tenak kiyanawada.

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Comment කියවන්න.❤👍

  • @malshasamali184
    @malshasamali184 ปีที่แล้ว +1

    Mamath patan gaththa. Mn hadapu batu moju eka pus elluwa a unta. Ai ahema wenne. Mn lunu ahema hodala thetha maththu krala gattheth. Thakkali sos damma hebei.

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      සෝස් දාලා තියාගන්න අමාරුයි..බටු මෝජු හදද්දී හොදට බැදගන්න..දාන අමුද්‍රව්‍යත් හොදට බැදගන්න.විජලනය වෙනකන්..සෝස් වෙනුවට සීනී පැණි භාවිතා කරන්න...ඒ වගේම හදලා හොදට නිවෙන්න තියලා කප් කරන්න ..කප් හොදටම සිල් වෙන ඒවා ගන්න..පුලුවන් නම් කප් එක කවර් කරලා දාන්න..සති 03 ත් මාසයක් අතර තියාගන්න පුලුවන්....කුඩා ප්‍රමානයක් හදලා මුලින් කප් කරලා තියලා බලන්න..❤👍

    • @WimukthiBro-yu7hx
      @WimukthiBro-yu7hx 3 หลายเดือนก่อน

      Cup kohenda gatte

    • @anuathukoralage5246
      @anuathukoralage5246 2 หลายเดือนก่อน

      Mama gawa thiyanawa

  • @laksuproductsanddistributo9330
    @laksuproductsanddistributo9330 2 ปีที่แล้ว +2

    Good job bro

  • @wathsalanadeeshika2012
    @wathsalanadeeshika2012 2 ปีที่แล้ว +1

    Godak sthuthi.cup ganina number akak deninako

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Comment කියවන්න අපි දුරකථන අංක ලබා දීලා තියනවා..

  • @user-dd1pl9bi8d
    @user-dd1pl9bi8d 11 หลายเดือนก่อน +1

    T,s

  • @nilukapriyadarshani4667
    @nilukapriyadarshani4667 2 หลายเดือนก่อน +1

    Kurunegala කොහෙන්ද cup මිලට ගන්න පුලුවන් ? ලොකු උදව්වක්

    • @nethsararahiru101
      @nethsararahiru101 หลายเดือนก่อน

      Kurunagala town eke thiyenawa.

  • @PriyanthaPradeep-rg5pv
    @PriyanthaPradeep-rg5pv ปีที่แล้ว +1

    Cap toga ganna badullea tiyeanawada

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      චයිනා විදියෙන් ගන්න පුලුවන් 👍❤

  • @user-tl3lm2fg8g
    @user-tl3lm2fg8g 9 หลายเดือนก่อน +1

    Cup ganna place elak kiyanna. Mama jaela
    Thanks for your video

  • @nayanaranjani6777
    @nayanaranjani6777 2 ปีที่แล้ว +1

    Cup thoga ganna puluwan thenaka no ekak denna puluwanda.

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      ඕනම ප්‍රදාන නගරයකින් අහලා බලන්න ගන්න තියනවා රු.4- 6 ත් අතර වෙන්නේ කප් එකක් මේකේ qulity 2 ක් තියනවා

  • @sampathbandara3250
    @sampathbandara3250 ปีที่แล้ว +1

    Cup ganna than kiyannakoo

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      ඕනම නගරයක සහ දිස්ත්‍රික්කයක පොලිතින් විකුනන කඩ හෝ කේක් බඩු විකුනන කඩවල තියනවා ගන්න..මහාපරිමානයෙන් ගන්නවානම් පිටකොටුවේ චයිනා වීදියෙන් ගන්න පුලුවන් ❤👍

  • @nipu9625
    @nipu9625 หลายเดือนก่อน +1

    Colombo wala cup ganna thanwala no denawada

  • @danushaniyomi3535
    @danushaniyomi3535 2 หลายเดือนก่อน +1

    Cup ගන්න තැනක number එකක් එවන්නකෝ china vidiye. Thanks vidio එකට❤❤❤

  • @mnfashiondesign9369
    @mnfashiondesign9369 ปีที่แล้ว +1

    Peta wala kohenda ganna puluwan cup

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      චයිනා වීදියෙන් ගන්න පුලුවන් 👍❤

  • @tennakoonptennakoon2385
    @tennakoonptennakoon2385 ปีที่แล้ว +1

    ඇසුරුම් ගන්නට කොළඹ තැන් කියන්න

    • @shashilakmal601
      @shashilakmal601 ปีที่แล้ว +2

      කොළඹ කොටුවෙ පීපල්ස් මාර්ට් කියල තැනක් තියේ.එතන තියෙනව ප්ලාස්ටික් යෝගට් කප් එහෙම.

  • @S.WikramasinhaWikramasinha
    @S.WikramasinhaWikramasinha 7 หลายเดือนก่อน +1

    කොහොමද අපි ඇසුරුම් ලබා ගන්නේ. Phone අංකයක් දෙන්න. අපි නුවර.

  • @jithuliminsadi570
    @jithuliminsadi570 ปีที่แล้ว +2

    හරි ආසයි ස්වයං රැකියාවක් කරලා දියුණු වෙන්න.මේකවත් හරි ගියෙත් ගොඩක් පිං.පුළුවන් නම් මටත් කප් තොග ගන්න නම්බර් එකක් දාන්න.මං බදුල්ලේ.

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Comment කියවලා බලන්න...බදුල්ලේ කේක් භාන්ඩ කඩේකින් හෝ..ප්ලාස්ටික් භාන්ඩ කඩේකින් කප් ගන්න පුලුවන් ..ස්ටීම් කප් ගන්න..අනිත් කප් හයිය නෑ.ඒ වගේම පියන හරියට සීල් වෙන් නෑ..❤👍

  • @fathimaaathika9175
    @fathimaaathika9175 ปีที่แล้ว +1

    Hello sir mata plastic oil bottles ganna ona help me please

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Ok..

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      D.N. Enterprises Packing Solutions (Pvt) Ltd
      12/11 A, Janatha Mawatha, Old Kottawa Rd, Maharagama 10280
      0773993127

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Katha karala balanna..hari naththan kiyanna thawa visthara ewannam wena than wala..ude 9 tha sawasa 5 th athara ganna

  • @yamunapriyadarshani5534
    @yamunapriyadarshani5534 ปีที่แล้ว +1

    cup ganna n ekak dannako

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Comment කියවන්න අපි දාලා තියෙන්නේ ❤👍

  • @navo3947
    @navo3947 ปีที่แล้ว +2

    ඔන්ලයින් බිස්නස් කලත් ලියාපදිංචිය අනිවාර්යයෙන් කරන්න ඔන්ද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Online business වලට නම් එච්චර අවුලක් නෑ.❤👍

  • @nulummalkanthi8071
    @nulummalkanthi8071 7 หลายเดือนก่อน +2

    ඒක නම් හොද වැඩ සටහනක් කප් ගන්නෙ කොහෙන්ද කියන්න පුලුවන්ද තැන ,නම්බර් එක

  • @dilanidarshika8196
    @dilanidarshika8196 ปีที่แล้ว +1

    Cup ganna tanaka number ekak dennako

  • @hansikasewwandi638
    @hansikasewwandi638 2 ปีที่แล้ว +1

    Kandy cup ganna puluwan thanak kiyannako

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      ප්ලාස්ටික් සහ කේක් බඩු විකුනන කඩවල ගන්න තියනවා ..

  • @sudarshanipremarathna5279
    @sudarshanipremarathna5279 2 ปีที่แล้ว +1

    Mata cap ganna ankayak denawada

  • @tharushitharushi1157
    @tharushitharushi1157 ปีที่แล้ว +1

    BR ekak oni nadda mehema business ekak patan ganna

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      ඕනේ අනිවාර්යයෙන් අපි ඒ ගැන සදහන් කරලා තියෙන්නේ ❤👍

    • @tharushitharushi1157
      @tharushitharushi1157 ปีที่แล้ว +1

      tnx ❤

  • @nadeekakumuduni6070
    @nadeekakumuduni6070 ปีที่แล้ว +4

    කල් ඉකුත්වීමේ දිනය කොහොමද හදාගන්නේ. ඔයාගේ විඩියෝ එක ගොඩක් වටිනවා. Good luck

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      මාසයක් හෝ මාස එක හමාරක් තමයි තියාගන්න පුලුවන් උපරිම..ඔයා හදන qulity එක අනුව ඒක තිරණය වන්නේ මුලින් පොඩ්ඩක් හදලා තියලා බලන්න..👍❤

  • @PiyumiThakshila-mc5df
    @PiyumiThakshila-mc5df ปีที่แล้ว

    Kap ganna kohenda.

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Comment කියවන්න විස්තර ලබා දීලා තියනවා 👍❤

  • @nisansalalakshani1126
    @nisansalalakshani1126 ปีที่แล้ว +2

    පුත්තමෙ කප් ගන්න තියෙන්නෙ කොහෙද කියන්නකො මම දැනට පොඩි බිස්නස් එකක් කරනවා කප් ගන්න තැනක් නැ

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      කොලඹින් ගන්න තැනක නම් අපි දුරකථන අංක දාලා තියනවා comment වල පුත්තලමේ නම් විස්තර දන්නේ නෑ..කේක් බඩු විකුනන කඩවල සහ ප්ලාස්ටික් බඩු විකුනන තැන්වල අහලා බලන්න ගන්න පුලුවන් වෙයි...👍❤

    • @lakshaniambuwangala2432
      @lakshaniambuwangala2432 ปีที่แล้ว

      Kurunagala midland kiyala shop ekak thiyei.parakumba widiye

  • @nirmalirajapakshe3874
    @nirmalirajapakshe3874 2 หลายเดือนก่อน +1

    බිස්නස් එකට ප්ලාස්ටික් කප් වල චිලි පේස්ට් යනාදිය දැමීමට කප් කොහේද තියෙන්⁣නෙ

  • @erandanirmal6344
    @erandanirmal6344 ปีที่แล้ว +1

    ඔයවගෙ ඉස්ටිකර් හදාගන්න ක්‍රමයක් කියන්නකො

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      ප්‍රින්ට් හවුස් එකකින් හදාගන්න පුලුවන් ..ගිහින් කතා කරගන්න.❤👍

  • @indranipalliyage4044
    @indranipalliyage4044 5 หลายเดือนก่อน +4

    Cup ගන්න හැකි ස්ථානයක දුරකථන අංකය ලබාදෙන්න ස්තුතියි

  • @btsarmygirlsavi5893
    @btsarmygirlsavi5893 ปีที่แล้ว +2

    වීදුරු බෝතල් උණු වතුර දමා තමිබනවා. ප්ලාසටික් කප් ෙමාකද කරන්ෙන

    • @manjuladissanayaka6185
      @manjuladissanayaka6185 ปีที่แล้ว +1

      එවා මොනාවත් කරන්නෙ නැ.ටික දවසනේ

  • @hewagehandicrafts709
    @hewagehandicrafts709 2 ปีที่แล้ว +4

    ප්ලාස්ටික් කප් ගන්න පුලුවන් තැනක් කියන්න කැකිරාව නගරය අවටින්

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      කැකිරාවේ නම් දන්නේ නැ සහෝදරයා පොඩ්ඩක් ප්ලාස්ටික් කඩවල බලන්න හොයාගන්න පුලුවන් Critco Lanka china street colombo 0115753300 මෙයාලගෙන් ගන්න පුලුවන් හැබැයි කොලබ කතා කර්ලා online ගෙන්න ගන්න පුලුවන්ද බලන්න cash on diliver

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Siyane plastic 0714035550 මෙයාලගෙන් ගන්න පුලුවන් diliver කරනවා ඕනේ තැනකට

    • @hewagehandicrafts709
      @hewagehandicrafts709 2 ปีที่แล้ว +1

      @@Business-goal බොහෝම ස්තුතියි

  • @ChandimaDinesh
    @ChandimaDinesh หลายเดือนก่อน +1

    cap ganna no ekak denna

  • @malanithabugala9728
    @malanithabugala9728 ปีที่แล้ว +1

    කප් ගන්න තැනක් කියනවද?

  • @senevirathnawke47
    @senevirathnawke47 ปีที่แล้ว +3

    ගොඩාක් හොඳ දෙයක් මමත් ගොඩාක් ආසාවෙන් හිටියේ මෙවගෙ දෙයක් කරන්න මටත් කප් තොග ගන්න නමිබර් එක දෙනවද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      ඔබගේ නගරයේ කේක් භාන්ඩ කඩ සහ ප්ලාස්ටික් භාන්ඩ කඩ වලින් මිලදී ගන්න පුලුවන් ස්ටිම් කප් ම මිලදී ගන්න..හයිය සහ පියන හොදට සීල් වෙනවා නැත්තම් කල් තියාගන්න අමාරුයි ❤👍

    • @sinhalaoldliveshow4437
      @sinhalaoldliveshow4437 9 หลายเดือนก่อน

      ​@@Business-goalස්තූතියි

  • @kanchanasandamali9503
    @kanchanasandamali9503 9 หลายเดือนก่อน +1

    Cup ganna tanka no denwda pls

  • @thelife9338
    @thelife9338 ปีที่แล้ว +1

    ව්‍යාපාරය ලියාපදිංචිය, ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් සඳහා අවශ්‍ය අනෙකුත් අනුමැතියන් හා එම process එක මොකක්ද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      බිස්නස් රෙජිස්ටර් එක ගනිද්දි..PHI ඇවිත් ස්ථානය පරික්ශා කරලා ඒ අනුමැතිය දෙනවා.බිස්නස් රෙජිස්ටර් එක ඇති බිස්නස් එක කරගෙන යන්න..👍❤

  • @dayaranjithkalehesinhage6113
    @dayaranjithkalehesinhage6113 2 ปีที่แล้ว +1

    ඒ යෝගට් කෝප්ප ගන්නෙ කොහෙන්ද සහ ඒවායේ උඩ්ස් පියන plastics වලින් සීල් කරන්නෙ කොහොමද ?

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      හොදටම සීල් වෙන කල් තියනවා ස්ටීම් කප් ගන්න..අපි ගන්න තැන් comment වලින් දාලා තියනවා පොඩ්ඩක් බලන්න..❤️👍

    • @anojaperera6298
      @anojaperera6298 ปีที่แล้ว +1

      Stim cup kiyanne monada

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      උණුවෙන් නැති කප් වලට..රස්නෙට ඔරොත්තු දෙන..❤👍

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 2 ปีที่แล้ว +1

    සම් බන්ද කර ගැනිමට දුර කතන අන්කය ලබා ගත හැකිද

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      මොනවා සම්න්ධවද දැනගන්න අවශ්‍ය ?.

    • @kamanikariyawasam129
      @kamanikariyawasam129 2 ปีที่แล้ว +1

      ස්වයන් රැකියා වක් සම්බන්ද උපදෙස් ටිකක් ලබා ගැනීමට ස්‍රර්

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      අපි දුරකථන අංකය ලබා දීලා තියෙන්නේ විඩියෝ discription එකේ ඇති whatsapp හරහා ඔබට අවශ්‍ය දේවල් විමසන්න..

  • @MoMo-jg6ki
    @MoMo-jg6ki 2 ปีที่แล้ว +2

    ප්ලාස්ටික් කප් ගන්න තැනක් කියන්න අම්බලන්ගොඩ ඉන්න අපිට

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      ලගම ටවුන් එකේ බලන්න තොග ගන්න තියනවා රු.4-6 උපරිම වැටෙන්නේ steam cup එකකට..

    • @MoMo-jg6ki
      @MoMo-jg6ki 2 ปีที่แล้ว +1

      @@Business-goal ස්තුති

  • @chathurikamaddu4340
    @chathurikamaddu4340 ปีที่แล้ว +1

    Mata cup ganna thanks kiya nna...man kaluthara

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      කේක් භාන්ඩ කඩ සහ ප්ලාස්ටික් භාන්ඩ කඩ වලින් මිලදී ගන්න පුලුවන් ❤👍

  • @chandimakohombanarachchi3386
    @chandimakohombanarachchi3386 ปีที่แล้ว +1

    Please give the phone numbers to buy plastic cups in colombo

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      You can buy chaina street 👍❤

  • @rashikasajeewani391
    @rashikasajeewani391 2 ปีที่แล้ว +1

    Mata no eka genna puluwanda?

  • @nimeshamadhuwanthi1905
    @nimeshamadhuwanthi1905 2 ปีที่แล้ว +1

    Kal thaba ganeemata monawahari danawada

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      නැ එහෙම දාන්න අවශ්‍ය වෙන්නේ නැ.මාසයක් එක හමාරක් අනිවාර්යයෙන් තියාගන්න පුලුවන් ..හොදට සීල් වෙන කප් ගන්න..ස්ටීම් කප් එක තමයි හරියන්නේ..❤️👍

  • @indikabandara4480
    @indikabandara4480 ปีที่แล้ว +1

    මේ කප් මිලට ගන්නේ කොහොමද

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      ගන්න තැන් වල දුරකථන අංක දාලා තියනවා අපි comment කියවන්න 👍❤

  • @santhaanura-hs6xb
    @santhaanura-hs6xb 5 หลายเดือนก่อน +1

    Cup ganna thanwala namber danna puluwanda

  • @lockdownstudio6079
    @lockdownstudio6079 2 ปีที่แล้ว +4

    Super market එකකට අපේ product දාන විදිය කියන්නකෝ

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +3

      ගිහින් කතා කරන්න supper maket එකේ අයිතිකාරයා එක්ක..නැත්තන් මැනේජර් එක්ක..අපේ නිශ්පාදනයක් තියනවා අපි කැමති ඔයාලගේ supper market එකට දාන්න..අපිට ඔයාලට එක කප් එකකින් මෙච්චර ලාභයක් දෙන්න පුලුවන් කියලා විස්තර කරලා කියන්න..එතකොට එයා කියයි දාන්න පුලුවන් විදිය

  • @madujayawardhana1103
    @madujayawardhana1103 2 ปีที่แล้ว +1

    අනේ මට කප් ගන්න තැනක් කියන්නකො මම දෙහිඅත්තකන්ඩිය

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      ඔබගේ නගරයට ආසන්න ප්‍රදාන නගරයෙන් මිලදී ගන්න පුලුවන් නැත්තම් කොළඹ පිටකොටුවේ තියනවා ගන්න..අපි comment වල දුරකථන අංක සදහන් කරලා තියනවා පොඩ්ඩක් බලන්න..👍❤️

  • @ChampiPriya
    @ChampiPriya 2 หลายเดือนก่อน +1

    මන් බණ්ඩාරවෙල ....කප් ගන්න තැනක් කියන්න

    • @Business-goal
      @Business-goal  2 หลายเดือนก่อน

      ඔබගේ නගරයේ ප්ලාස්ටික් හෝ පොලිතින් තොග කඩවලින් ලබා ගන්න පුළුවන්❤️👍 මහා පරිමාණයෙන් මිලදී ගන්නවා නම් පිටකොටුව චයිනා විදියෙන් මිලදී ගන්න පුළුවන්

    • @ChampiPriya
      @ChampiPriya 2 หลายเดือนก่อน

      @@Business-goal thanks.....

  • @yuganthipriyangeka3442
    @yuganthipriyangeka3442 ปีที่แล้ว +1

    cup ගන්නා පුලුවන්ද

  • @pathumsanjeewa7756
    @pathumsanjeewa7756 ปีที่แล้ว +1

    කල් තබා ගන්න පුලුවන් ද?

  • @amithchandana5858
    @amithchandana5858 2 ปีที่แล้ว +2

    Ane mata yogaut cup thogeta ganna 4n number eka danawada

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Comment ටික කියවන්න දාලා තියනවා මම.👍❤️

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      Pettah Essence Suppliers
      19 Dam St, Colombo 01200
      0112472232
      මෙයාල ලග තියනවා කතා කරලා බැලුවා මම බලන්න.

    • @gangachandani3239
      @gangachandani3239 ปีที่แล้ว +1

      Cuf ganna fon nambare danna

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      කේක් භාන්ඩ කඩ සහ ප්ලාස්ටික් භාන්ඩ කඩ වලින් මිලදී ගන්න පුලුවන් ❤👍

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +2

    අනේ ඔව් ප්ලාස්ටික් බාජන ගන්න ඕන පොන් නම්බර් එක එවන්න ගොඩක් ස්තුතියි

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      Comment කියවන්න අපි ගන්න තැන් වල දුරකථන අංක දීලා තියනවා