බ්‍රෝකන් ග්ලාස් ජෙලි කප් YouTube ප්‍රථම වරට.ස්වයං රැකියාවක් කරන්න පුළුවන් / Broken Glass Jelly Cups
ฝัง
- เผยแพร่เมื่อ 23 พ.ค. 2021
- බ්‍රෝකන් ග්ලාස් ජෙලි කප් - Broken Glass Jelly Cups recipe
************** @Cooking With Wife **************
පාට හතරකින් ජෙලි පැකට් හතරක් (100g) - 4 Jelly packets(100g each )
උකු කිරි ග්‍රෑම් 390 - 390g Condensed Milk
ජෙලටින් ග්‍රෑම් 20 - 20g Gelatin
උණු වතුර - Hot Water
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
🍮 මෙන්න තවත් හිතාගන්නවත් බැරි තරම් පුඩින් වර්ග පෙළක් 🍮
************** @Cooking With Wife **************
👉බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදන්න ලේසියි රසයි ❤ Broken Glass Jelly Pudding Recipe
• බ්‍රෝකන් ග්ලාස් ජෙලි ප...
👉කැරමල් පුඩින් ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු ❤Caramel Pudding by Cooking with wife
• කැරමල් පුඩින් ලේසියෙන්...
👉වටලප්පන් ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු ❤ Watalappan by Cooking with wife
• වටලප්පන් ලේසියෙන්ම ගෙද...
👉බටර්ස්කොච් පුඩිම ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු ❤ Butterscotch pudding
• බටර්ස්කොච් පුඩිම ලේසිය...
👉එකම පුඩිමෙන් රස දෙකක් ❤ Double Layer Caramel Pudding
• එකම පුඩිමෙන් රස දෙකක් ...
👉බිස්කට් පුඩින් කේක් වගේ අවන්, බිත්තර නැතිව හදමු No oven? no eggs? Biscuit Pudding recipe
• බිස්කට් පුඩින් කේක් වග...
👉Pineapple pudding ❤ අතුරුපසට පහසුවෙන්ම අන්නාසි පුඩිමක්
• Pineapple pudding ❤ අත...
👉රුලං පුඩිම ස්ටීමර්, අවන්, සීත කරන නැතිව ඉක්මනට හදමු /Semolina Pudding No Steamer, No oven, No Fridge
• රුලං පුඩිම ස්ටීමර්, අව...
👉රස ගුණ පිරි සව් කැරමල් පුඩිම ගෙදරදී හදමු Sago Caramel Pudding
• රස ගුණ පිරි සව් කැරමල්...
👉Marshmallow pudding❤ මාෂ්මෙලෝ පුඩිම නත්තලට හරියට ලේසියෙන්ම හදන විදිහ❤
• Marshmallow pudding❤ ම...
👉කෙසෙල් වලින් රස පුඩිමක් - Banana Pudding
• කෙසෙල් වලින් රස පුඩිමක...
✴️Cooking with wife අපගේ TH-cam නලිකාව සමග ඔබත් එක්වන්න
☞ Comment ,☞ Like, ☞ Share කරන්න. SUBSCRIBE කරන්න✴️
Contact me on - @Cookingwithwife
Facebook : / cookingwithwife
Instagram: / cooking_with_wife
twitter : / cookingwithwife
#BrokenGlassJelly #Jelly #බ්‍රෝකන්_ග්ලාස්_ජෙලි කප් #cookingwithwife
Godak tanks mis❤ matath asai attatama me bishnas eka karanna🎉
Thanks
Thanks ma dawal kiyala danaeata❤
Thank you . Me pramanayata කොච්චර hadanna puluwan da . Meka tiyaganna puluwan kalaya කොපමණ da
Me pramana wlin jelly cup kiyak withr hadagnn puluwnd, kopamana kaalayak thiyagnn puluwnd
Nice idea. Thank u cooking with wife
Thank you♥♥♥
Me hadana jelly pudim eka dawas keeyak thiyaganna puluwanda. Milkmade wenuwata elakiri ganna puluwanda
Me vedio eken gattha amudrawya pramanayen cups kiyak hadaganna puluwanda?
ගොඩක් ස්තුතියි
☺️👌
Kiri unu karanna onne da mis kochchara kala vikunna thiya ganna puluwada
Miss mewa kal thiyaganne kohomada.dawas kiyak thiyaganna puluwanda
Mis maka kojjara kal kal tiya ganna puluvanada .
Mis mata me viyapara karanna asai me pramanayen cap kiyak hadanna puluwanda
Vyaparayak widiht karanne kohomada. Awasara ganna onida
Miss meka kochchara dawasak kalthiyaganna puluwanda.me recipe eken kochchara hadanna puluwan da cup
Miss jalaten cup keyakata kohomada da ganna
Sathi dekata wada kal thiya ganna monada danna ooni kemikal.
Me jeli kochchra kal thaba ganna puluwanda
Cup wala data ekai price ekai gahanna sill ekak genna kiyannako
100 g jelly diya keranna wathura ml keyada ganna one
Me dana dewal aduwata ganna puluwanda.kochchara kal thiyanna puluwanda
Godak watinawa mis
Mis meka rakiyavak wage hada ganna kali ikuth wena dina ehema danna kohomada kiyanna ko
Me pramana walin cup kiyak hadanna puluwanda
Eka kochchara kal tiyagann puluwanda
Hunuwathura ml walin kiyanna
ගොඩක් ස්තුතියි මිස්ට මෙවගෙ වටිනා විඩියො අපිට දෙනවාට 🙏
❤️❤️❤️❤️
Pekat 4 cup kiyak hadanna puluwanda?
miss plastic cups ganne kohomada
Kal ikuth wenne kochchara dawasakinda
Kal thiya ganna monada karanna one..rakiyawa widiyata karanawanm
Thank you 🍽️🍽️
♥♥♥♥
Kocara kalayak tiyaganna puluwan da
ane mis math haduwa jelly ganna thank kiyanna
Nice one thanks...
Thank you🙏
Kal tiyaganna kohomada
Wena kiri wargayak ganna berida?mis
How many days it will stored
Cup miladi gatha hakke kohomada
Koi tharam kalayak tiyaganna puluwanda
Oyage video 1 godak watinawa .ath.hamoma ahala thiyena prashna okkoma matath thiyenawa.awata pilithuru laba dennaa.thank you.budu saranai
Hari 🙏
එක මිල්මෙඩ් ටින් එකකින් කප් කියක් වගේ හදන්න පුලුවන්ද
Pudin cup akak kiyak wenawada
Thanks ♥️🌷
😍❤
Kal thiyaganna kalaya kiyanawada?
Kohomada batar hadannaa
Mejeli cup 1 kiyatavitarada alevi karanne
රෝසා රසකල කිරි 1kg ටින් එකකට ජෙලි ,ජෙලටින්,කොපමන ප්‍රමානයක් ගන්නවාද මිස්
Cup Ganna thanakuth kiyanako
Miss මිල්ක් මේඩ් 390 g ටින් ඵකෙන් කප් කීයකට දාන්න පුළුවන්ද
Me cup eka ml kiyada
Milkmaid wenuwata එළකිරි ganna barida
Kiri unu kranna ona nedda
Dawas kiyak tiyaganna puluwanda
Kochchara dawas meka tiyaganna puluvanda
Me cup jeewanuharanaya karanna one nadda miss?
supaw nicely explained
Thank you so much❤
Fresh milk danawanan kochcharak danna oni da
Ane miss api meka buissnes ekak karanawanam prize kohomada danne.shop walaa kiyatada danna puluwan . Plz unswer me
👍
Miss broken glass eke price khmd
How can this be sustainable if you do as a business
Cup ganne kohenda
හදලා කොපමන කාලයක් තියගන්න පුලුවන්ද මිස් ස්වයංරැකියාවක් විදිහට කරනවනම්
ඔන්න math awa oyage lassana video balanna subscribe කරලා සහයෝගය දුන්නා හොඳේ 🤗🤗🤗
Thanks you
එල කිරි වලින් හදන්න් පුලුවන් ද
කල් තියා ගන්නෙ කොහොමද කොච්චර කාලයක් පුලුවන්ද
Mis kalthiyanna puluwanda kochcharakalyada.
❤❤
Akke shithakaranaye thiyala set karala ita passe shithakaranayak nethuwa kochchara kalayak thiya ganna puluwanda
Prige ekema thiyanna oni.
අනේ මටත් කියන්නකෝ කල් තබා ගන්නනමි මොනවද දන්න ඔින .මිෙ ටික කප් කියක් හදන්න පුලුවන්ද
කොච්චර කාලයක් තියා ගන්න පුළුවන් ද
කප් කීයක් හදන්න පුලුවන්ද කියන්න්කො 🙏🙏
Kap online ganna thenak kiyannako mis
මිස් මේක එලකිරි දානවා නම් වතුර දානවද ඕන නැද්ද
මෙි පුමානයේන් කප් කියක් හදන්න පුලුවන්ද
Niyamai hodata wisthara karala thiyanawa. 20g gelatin walin cup keeyak hadanna puluwanda. Amudrawya ganna puluwan thanaka details denna plz.
මේක ගොඩක් කලින් කරපු වීඩියෝ එකක් මම බලලා කියන්නම් ඔයාට මේ අමුද්‍රවය ඕනෑම super market ගන්න තියෙනවා නැත්තන් කෙක් බඩු කඩවල තියෙනවා
@@CookingwithWife thank you
මම හැදුවා..හරිම රසයි.ගොඩක් ස්තූතියි..
😍අනේ මට ගොඩක් සතුටුයි බොහොම ස්තූතියි ඔයාගේ අදහස් දැක්වීම😍
@@CookingwithWife මේක ව්‍යාපාරයක් විදියට කරද්දි කල් තියා ගන්න විදිය පොඩ්ඩක් කියන්න පුලුවන්ද මිස් ලොකු උදව්වක්🥺❤️
Mis shithakaranaye thiyala masaka vath kalayak kal thaba ganna puluvanda
සති දෙකක් වගේ කාලයක් තියාගන්න පුළුවන් 👍🏻
😊😊
Mamath haduwa .hodata awa.thank you miss ❤️❤️❤️.mama den බිස්නස් akak patan gaththa.watalappam saha jelly pudding .
ගොඩක් සතුටුයි 😊
ane mta kiyal dennko meka masayak withra kal tiya gnna monada krnna oni kiyla 🙏
Mata kiyanna puluwanda me pramanayen kiyak cup heduwada .kochchar kal thiyagnna puluwanda kiyla
Kal tygnna mnwd krnne. Kochchr kaalyk tygnn puluwn da
Visthara tikak denaganna puluwanda
කොච්චර කල් තියාගන්න පුළුවන්ද
Mis math suyan rakiyawak Marianna kamathiy
Gelatin gram 20 ,tablespoon or tsp walin kohomatha??
👍❤️
😍♥😍
Me brocken glass jelly pudding eka kochchara kalayak kal thiya ganna puluwanda kiyannako
Sathi 2 wage puluwan
Me pramanyen cups keeyk hadnna puluwnda ? A wgema koccra dwsk tiygnna puluwnda
කප් ගණනම් මතක නෑ මෙක් හරියට හැදුවොත් ශීතකරණ සති 2 වගේ තියාගන්න පුළුවන්
Cup කීයක් හදන්න පුලුවන්ද මේ ටිකෙන්
Element
Meka kiyakata vithra alevi krnna puluvnda...
, නියමිත මිලක් කියන්න අමාරුයි වෙළඳපොළෙන් වෙළඳපොළට මිල වෙනස් වෙනවා .♥️
මිස් මේ ජෙලි පුඩිමට එළකිරි දන්න බැරිද
How much does a cup of biscuit pudding cost? I do not know your language. I am in Kerala.. Plz repl sis❤
Why she does not reply 🙄
Please u watching the kerala or hindi vedio
Kiri piti dammoth davas kiyak tyanna puluvanda
සාමාන්‍යයෙන් සති දෙක් වගේ පුළුවන්
Miss mewa kal thiyaganna monawada danne
කල් තියාගන්න දේවල් දමන්නේ නෑ මම කල් තියාගන්න හැටි ගැන වීඩියෝ එකක් කරන්නම් ළගදීම
❤
❤️
Gelatin tiya karanne unu wathurenda all wathureda miss
උණු වතුර ටිකක් ගන්න
Kochchra kalayak tiyagnna plwnada kiyla dngnna plwnda
ශීතකරණයේ තියනවනම් සති තුනක් වගේ කාලයක් කිසිම ප්‍රශ්නයක් නැතුව තියාගන්න පුළුවන් 👍
Kal tiya ganna පුළුවන් vidhiyak කියන්න ko mata meka viyaparayak විදියට karanna oni oyata godak ස්තුති
Me kalyhiyaganna dewal noda sathi 2 wage thiyaganna puluwan
Miss meka kochchra kal tiyaganna puluwnda
කල් තබාගත් න මොනවා හරි දානවද
උකු පොල් කිරි ගන්න බැරිද මේකට
Cup kiyak me pramanayen hadanna puluwanda akke. Mewaye expire date eka kohomada bala ganne. A.g office eken rejister wenna one neda. Labaya bala ganne kohomada. Samahara aya prasna ahuwama reply karanne na. Cup unu wathuren hodala welalada ganna one. Ane tharaha wenna epa. Bs!
ස්වයං රැකියාවක් විදිහට කරද්දි මුලින්ම AGA ඔෆිස් එක හරහා register වෙන්න ඕන. ස්වයං රැකියා සඳහා උපදෙස් දෙන නිලධාරීන් ඉන්නවා ඔවුන්ගෙන් වැඩි විස්තර ඔයාට ගන්න පුළුවන් 👍🏻 steam කරන්න පුළුවන් කප් එකක් තමයි තෝරගන්න ඕන 🙏🏻 උණුවතුරෙන් පිරිසිදු කරල ගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි 👍🏻 නමුත් මේ පුඩින් කප් වල වතුර නම් ටිකක්වත් තියෙන්න දෙන්න එපා 🙏🏻 කිසිම කල්තබගැනීමේ ද්‍රව්‍යයක් නැතිව සති දෙකක් වගේ කාලයක් ශීතකරණයට සිටියා ගන්න පුළුවන් 🙏🏻 ඉදිරියේදී මම මේ ගැන වීඩියෝ එකක් අරන් එන්නම් 👍🏻
@@CookingwithWife අනේ ඒ ගැන පොඩි විස්තරයක් ඕනේ🥺