බිස්නස් එක ලියාපදිංචි කරමු | BR එක ගන්නේ මෙහෙමයි | Business Registration sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 411

  • @ChandimaliSubasingha
    @ChandimaliSubasingha หลายเดือนก่อน +3

    මාත් මේ තොරතුරු හොය මින් සිටියේ... ස්තුතියි ❤️

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +15

    ගොඩක් අය හැලෙන්නෙ මෙතන. නියමෙටම කියල දුන්නා. ගොඩක් පිං

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว +6

    හොයපු ප්‍රශ්ණෙට පැහැදිලි ම උත්තරය ලැබුණා. හරිම පිළිවෙලට.

  • @madushanirajarathna5874
    @madushanirajarathna5874 10 วันที่ผ่านมา

    ඒක ඇත්ත රාජ්‍ය සේවය කාර්‍යක්ශම උනොත් රට දියුණු වෙයි

  • @priyadanasekara2785
    @priyadanasekara2785 4 ปีที่แล้ว +7

    ගොඩක් වටිනා වීඩියෝ එකක්.ඔබට බොහෝම ස්තුතියි .මගෙත් බලාපොරොත්තුවක් තියනවා ඉදිරියේදී.

  • @diyonsfashion
    @diyonsfashion ปีที่แล้ว +6

    එක් දිනක් තියා මල්ලි අපි ගිහාම අපිට බැනලා එලවනවා.ඒකනේ අපේ රට මෙච්චර දියුනු.අපේ රාජ්‍ය සේවකයෝ හරිම ක්‍රියාසීලී කියලා වැඩක් නෑ 😅.පඩි කකා ඉන්නවා

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 5 หลายเดือนก่อน

      Aakanam.aththa. Ookun baninava

  • @dammikabasnayake4821
    @dammikabasnayake4821 3 ปีที่แล้ว +3

    godak watina vidiyo ekak budu saranai man viyaparayak patan gaththa podiyat ලියපදින්ච් උනේ නා

  • @wheretotravelholiday
    @wheretotravelholiday 4 ปีที่แล้ว +8

    බොහොම ස්තූති සහෝදරයා වැද වීඩියෝවක්. මම ඉන්නෙ අබු ඩාබි ව්‍යවසායක්‍යෙක් වෙන්න ලොකු ආසවක් තියෙනවා.
    තව දෙයක් . ලංකාවෙ ගොවීන්ගෙ අස්වනු නිරපරාදෙ අපතේ යනවා ගැනුම් කරුවම් නොමැති වීමෙන්.
    මේ රටවල් වලට ඒව ලංකාවෙන් අපනයනය කරන්න පුලුවන්නම් ඒක ලංකාවෙ ආර්තිකයටත් හොදයි.
    අපනයන කරුවෙකු වීමේ ක්‍රියාවලිය මේ වීඩියෝ එක වගේම පැහැදිලි කරනවනම් ගොඩක් වටිනවා. බොහොම ස්තූතී

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว +1

      ඔබේ අදහස්වලට ස්තූතියි. ඉදිරියේදී ඒ ගැන විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.

    • @wheretotravelholiday
      @wheretotravelholiday 4 ปีที่แล้ว

      @@CashLogics බොහොම අගය කරනවා. 🙏🙏

    • @hasanlaksitha9328
      @hasanlaksitha9328 3 ปีที่แล้ว +1

      Ow ape amma inne sawudiye. Elawalu jathi 6 k araganna rs. 3000k gihi. Aththatama

    • @anuravandara4161
      @anuravandara4161 3 ปีที่แล้ว

      මම දැනට සවුදි අරාබියේ රැකියාවක් කරන නුදුරේදී ලංකාවට යන්න බලාපොරොත්තු වෙමි.......ඔබ ඉද්‍රිරිපත් කර ඇති අදහස අනුව කටයුතු කරන්න මමත් උත්සාහයක් දරමින් සිටිනවා..........ඔබතුමාට අබුඩාබි වල පුරවැසි භාවය තියෙනවද.........තිබේනම් යම් තොරතුරු ටිකක් ලබා ගැනීමේ අදහසිනුයි ඔබට මෙලෙස ඇමතුවේ ....

    • @AzureAkila
      @AzureAkila 23 วันที่ผ่านมา

      ඔබ තුමාව සම්බන්ධ කරගත හැකිද

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว +7

    ඔබතුමන්..දෙන.උපදේස්..මිලකරන්න.බැරි..අදහස්...හැමොම.ඔවැනි.උපදේස්.දෙනවනමි..රටත්.දිනුමි.අපත්.දිනුමි..මම.මෙිදා.ලංකාවට.යන්න..මැදපේරදිග.ජිවිතයට.තිත.තියලා..කලින්.කල..බිස්නස්.වැඩෙිටම..නැවත.යොමු.විම.මගේ.අරමුනයි.

  • @roshannayanajith2615
    @roshannayanajith2615 4 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය. ගොඩක් වටිනවා

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 4 ปีที่แล้ว +12

    ගොඩක් වටිනවා ... ස්තූතියි ...🌹🌹🌹🌻🌻🌻👊👊👊👊

  • @dammisadamali1489
    @dammisadamali1489 14 วันที่ผ่านมา

    ඔප්පුවක් නෑ ඒත් බිස්නස් එකක් පටන් ගන්න ආසයි.උපදෙසක් දෙන්න පුලුවන්ද සර්...

  • @p.5629
    @p.5629 4 ปีที่แล้ว +4

    තමන්ගෙම අධ්‍යාපන ආයතනයක් , ඇකඩමි එකක් මේවිදියට ලියාපදිංචි කළ හැකිද ?
    AG office එකේ.

  • @priyapriyadarsni4551
    @priyapriyadarsni4551 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට ජය වේවා

  • @kumariperera1313
    @kumariperera1313 ปีที่แล้ว

    අපේ නිෂ්පාදන පිටරටකට යවනවානම් කලයුතු දේ ගැන පැහැදිලි කරලා video එකක් දාන්න please

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว +1

      ඒ සම්බන්ධව වැඩසටහන් කරලා තියෙනවා. Video බලන්න

  • @darshikamanori7417
    @darshikamanori7417 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනව.ඔබට බොහොම ස්තුතියි 🙏 තෙරුවන් සරණයි ..

    • @anushaweerasingha9966
      @anushaweerasingha9966 ปีที่แล้ว

      අවසන් ඉල්ලීම ඉතා අගය කොට සලකමි.එක් දිනයක් හෝ දින 2ක් ඇතුළත ලියාපදිංචි කර දෙන්නේ නම් විවසායකයින් අනිවාර්යයෙන්ම බිහි වෙනවා.අපි වගේ තරුණ අයට ඒක ගොඩක් වටිනා අවස්ථාව ක්

  • @gayanindika1634
    @gayanindika1634 ปีที่แล้ว +3

    මම ලියාපදිංචි ආයතනයකින් bite වර්ග ගෙන්නලා විකුනනවා
    Mata බැරිද මගේ නමකට ඒක ලියාපදිංචි කරගන්න
    අනේ ලොකු උදව්වක්

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว +2

      පුලුවන්.

    • @keshanihansika2873
      @keshanihansika2873 ปีที่แล้ว +1

      Mamath me business eka karanna adhasak tyenwa
      Me gena wenne kohomada kiyla dannwanam kiynna puluwnda ?

    • @niruukariyapperuma716
      @niruukariyapperuma716 ปีที่แล้ว

      oyage naminda bite eka vikunanne. lable eka wenas karala?

  • @sulakshanarajapaksha1307
    @sulakshanarajapaksha1307 4 ปีที่แล้ว +5

    කලු බඩු අපනයනය කිරීමට සම්බන්ද process එක ගැන වීඩියෝ මාලාවක් කරන්න පුලුවන්ද ?

    • @yasendramadusanka4630
      @yasendramadusanka4630 4 ปีที่แล้ว

      කළු බඩු හරි නෑ.සුදු බඩු නම් හොදයි🤣

    • @කවීෂ
      @කවීෂ 2 ปีที่แล้ว

      @@yasendramadusanka4630 🤣🤣🤣කලු බඩුලු..🤣

  • @chanulimehansa413
    @chanulimehansa413 2 ปีที่แล้ว +2

    මගේ පදිංචිය තියෙන්නේ වෙන ප්‍රදේශයක ..ව්‍යාපාර ආරම්භ කරන්නේ තාත්තා ගේ ඉඩමේ..එතකොට ව්‍යාපාරය ආරම්භ කරන ස්ථානයට අදාල වසමේ ග්‍රාම නිළධාරි සහතිකය විතර ද ඕනි..නැත්තං පදිංචි වසමේ ග්‍රාම නිළධාරි සහතිකයත් ඕනි ද..plz reply කරන්න ..🙏🙏🙏🙏

    • @CashLogics
      @CashLogics  2 ปีที่แล้ว +1

      තනි පුද්ගල ව්‍යාපාරයක් සදහා තමයි මේ සියලුම දේවල් අවශ්‍ය වෙන්නේ. ඉඩම අයත් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී තමයි ඔබේ ව්‍යාපාරයේ සියලුම කටයුතු බලන්නේ.

  • @mangaladesilva6
    @mangaladesilva6 9 หลายเดือนก่อน

    bro oya awahya de oya kathakarana topic eka anuwa niyametama denawa. good luck,,

  • @slmaxtone205
    @slmaxtone205 4 ปีที่แล้ว +9

    ස්තූතියි සහෝ 👍👌❤

  • @rodneyperea181
    @rodneyperea181 ปีที่แล้ว

    අපි ඉන්නේ කුලී නිවසක අයිතිකරු ඉන්නේ පිටරට. එවිට මගේ ව්‍යාපාරය ලියාපදින්ච් වෙන්නේ කොහොමද ?

  • @AnandaSenarathne-k8w
    @AnandaSenarathne-k8w 10 หลายเดือนก่อน

    කෘමිනාසක සහ පොහොර වර්ග බීජ වර්ග කඩයක් පවත්වාගෙන යෑමට උපදෙසක් දෙන්න පුළුවන්ද

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my ปีที่แล้ว

    Post office Wala Sidu wenne kohomada kiyala vidio danna පාර්සල් රට යවන්න ඔනි

  • @lasanthapredeep6710
    @lasanthapredeep6710 5 หลายเดือนก่อน

    මම සබන් ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නෙ.මේ වෙනකොට අමුද්‍රව්‍ය ගෙනල්ල තියෙන්නේ.ඒකට GMP සහතිකය ගන්න අයදුම්පත්‍ර ගෙන්න ගත්තා ඒත් ඒක සම්පූර්ණ කරන විදිහ දනිනෙ නැහැ පුළුවන් කමක් තියෙනවනම් ඒ ගැන වීඩියෝ එකක් කරන්න.

    • @ChamodyaRanasinghe
      @ChamodyaRanasinghe 3 หลายเดือนก่อน

      GMP registration එක ගන්න විදාතා ආයතනයේ හෝ කර්මාන්ත අමාත්‍යාංශයේ සහය ලබාගන්න.

  • @lasanthabandara7455
    @lasanthabandara7455 2 ปีที่แล้ว +2

    තනි පුද්ගල වියපරයක් රෙජිස්ටර් කරට පස්සේ එය රෙජිස්ටර් ද කියලා online බලන්න පුළුවන් සයිට් එකක් තියනවද තියනව ?

    • @CashLogics
      @CashLogics  2 ปีที่แล้ว

      වැඩි විස්තර සදහා අමතන්න 0712874415

  • @merinadee1147
    @merinadee1147 2 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබතුමාට.
    ආහාර නිෂ්පාදනයක් නම් PHI approve කරන්නම ඕන නේද ? ඒත් මේ PHI මහත්වරු නම් ලේසියෙන් business එක Register කර ගන්න දෙන්නෙ නෑ sir. ඔබතුමාට පුළුවන් නම් PHI මහත්තයගේ approval එක ලේසියෙන් ගන්න ක්‍රමයක් කියන්න. ඒ අය කවදාවත් අලුත් ව්‍යවසායෙකුට බලපත්‍රය ගන්න උපකාර කරන්නෙ නැහැ .

    • @ashokawithanage8216
      @ashokawithanage8216 ปีที่แล้ว +3

      PHI ta කීයක් හරි දුන්නා නම් ලේසියෙන් අනුමත කරයි.එහෙමනේ අපේ රටේ විදිහ....🙄

    • @PriyangekaKap
      @PriyangekaKap 4 หลายเดือนก่อน

      Aniwaryenma

  • @sasithaudara6087
    @sasithaudara6087 ปีที่แล้ว

    වයාපාරයක් Register කරාම මාස් පතා හෝ වාර්ෂිකව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බද්දක් ගෙවන්න ඕනෙද?

  • @saliyasathyajith7837
    @saliyasathyajith7837 4 ปีที่แล้ว +4

    Bro good work. Hawul wiyaparayak aramba karaddi procedure eka mokakda? A wagema online selling business ekak patan gaddi BR eka ganne kohomada?

  • @SriyaniCooray-y7n
    @SriyaniCooray-y7n 4 หลายเดือนก่อน

    Bacord එක ගන්න විදිය පැහැදිලි කරන්න පුලුවන් ද please 🎉🎉

  • @brorodda4131
    @brorodda4131 2 ปีที่แล้ว +1

    නිශ්පාදන ව්‍යාපාර ක එක ව්‍යාපාර නාමයක් යටතේ BR එක අරගෙන නිශ්පාදන කිහිපයක් කළ හැකි ද?... උදාහරණයක් ලෙස AMAL PRODUCTS ලෙස BR එක අරගෙන වටලප්පන්, ජෙලි,යොගට්, අයිස්,බීම වගේ නිෂපාදනයන් කිහිපයක් කළ හැකිද?

    • @CashLogics
      @CashLogics  2 ปีที่แล้ว

      වැඩි විස්තර සදහා අමතන්න 0712874415

  • @gayanthikayapapathirana7929
    @gayanthikayapapathirana7929 11 หลายเดือนก่อน +1

    මහත්මයා...මම රෙජිස්ටර් කරාලා තියෙන්නෙ.රෙජිස්ටර් කරපු නම වෙනස් කරන්න ඕනෙ..රසකැවිලි කරේ..දැන් පැකට් බඩු කරන්න ඉන්නෙ..මේ දෙකම එක ම රෙ..නම්බර් එකට කරන්න පුළුවන් ද..නම වෙනස් කරන්න මොකක්ක්ද කරන්න ඔන්නෙ..බොහොම ස්තුතියි ..❤❤❤❤❤♥️

    • @CashLogics
      @CashLogics  11 หลายเดือนก่อน

      තනි පුද්ගල ව්‍යාපාරයක් විදිහට ද ලියාපදිංචිය කලේ

    • @gayanthikayapapathirana7929
      @gayanthikayapapathirana7929 11 หลายเดือนก่อน

      ඔව් සර්

  • @ThinugaSameeshWickramage-h2t
    @ThinugaSameeshWickramage-h2t 19 วันที่ผ่านมา

    රාජ්‍ය සේවකයෙක් වන මම බිම් මල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සිතා Ag office එකෙන් register වෙන්න ගියාම මගේ නමට බැහැ කිව්වා. ඒක ඇත්ත ද

    • @CashLogics
      @CashLogics  19 วันที่ผ่านมา

      මට කතා කරන්න 071 2874415

  • @කවීෂ
    @කවීෂ 2 ปีที่แล้ว +1

    මහත්තයා සබන් සහ බයිට්ස් වර්ග නිෂ්පාදනය කරලා වෙළදපොලට දාන්න අවශ්‍යයි.මෙ අයිටම් දෙකම එකට ලියාපදිංචි විය හැකිද?

    • @CashLogics
      @CashLogics  2 ปีที่แล้ว +2

      පුලුවන්

  • @manikweerasinghe546
    @manikweerasinghe546 2 ปีที่แล้ว +2

    ස්තුතියි ....සහෝ...

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my ปีที่แล้ว

    Please Pitarata Yawaddi post office බර කිරන විඩිය vidio 1 k danna mata Advance oni Kg ප්‍රමාණය අනුව කරන විඩිය අපට Bos la No කියලා ඩෙන්නෙ

  • @dineshkumara1222
    @dineshkumara1222 2 ปีที่แล้ว

    Register කරපු company එකක් ගන්නකොට මොනද බලන්න ඔන...

  • @HiruniThilakarathna-m9l
    @HiruniThilakarathna-m9l 11 หลายเดือนก่อน

    ස්තූති ගොඩාක් ❤

  • @virajlee3212
    @virajlee3212 4 ปีที่แล้ว +3

    Aiya next video ekata, kal ikuth vime dina, nishpadane dine,kanda anka dana vidiha kiyala denna barida

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my ปีที่แล้ว

    Post Office Video කවුරුත් Nooooo කරලා please

  • @uwsameera6480
    @uwsameera6480 3 ปีที่แล้ว +1

    නගර සභාවේ pradeshiya lekam karayalaya දෙකෙන්ම මේ ලියාපදිංචි කරන්න පුළුවන් ද ..ඒ දෙක අතර තියන වෙනස මොකක්ද ..?

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว +2

      ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තමයි ව්‍යාපාර ලියාපදිංචි කරන්නේ.

  • @wasanthaperera6401
    @wasanthaperera6401 13 วันที่ผ่านมา

    BR eke thiyana name ekama shop eke board eke gahanna oneda.nattan wena name ekak gahanna puluwanda

  • @rukshanperera7435
    @rukshanperera7435 ปีที่แล้ว

    Mahattayo man wadu madu wakata awasara ganna dala mata epama una yana yana tana hama nila dariyama pagawa illanne . Podi minihek kohomada viyaparayak armba karanne me kramaya wenas viyautui rata deunu wennanam

  • @thiliniparanamanna8602
    @thiliniparanamanna8602 3 ปีที่แล้ว +2

    Api යොදවන මුදල gena awama simawak thinawada..thunapaha hadanna inni..podiyata patan aran register krnn berida..1kg wage..patan aran..thank u bro..great ur tips

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว

      අවම සීමාවක් නැහැ. ඔබට පටන් ගන්න පුළුවන්.

  • @gayanchathuranga3890
    @gayanchathuranga3890 3 ปีที่แล้ว +1

    company name eka approved wela ewata passe sinhalen thiyana namea gataluwak thiyanwa (ABC (පුද්ගලික) සමාගම (පීවීටී) එල්ටීඩී
    ).. eaka wenas kkaraganna pluwanda? kohomada a dea karaganne..

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว

      ලියාපදිංචි කල ස්ථානයෙන් වෙනස් කරන්න පුලුවන්

  • @dulanjalinisansal7087
    @dulanjalinisansal7087 ปีที่แล้ว +1

    Godak watina video ekak sir thanx

  • @indikan9460
    @indikan9460 4 ปีที่แล้ว +4

    Business ekata current ecount ekek onamada ? aye ?

  • @studywithsenu..9708
    @studywithsenu..9708 4 ปีที่แล้ว +1

    Ana mata keayanna.wadu maduwak liyapadinche kara ganna keyak yanawada.samahara aya boruwata salle gannwa nada?

  • @dammipathi8991
    @dammipathi8991 2 หลายเดือนก่อน

    Oba thuma kiyana kathawa hariyatama hari sathiyakata wada mahansi una nim savita oppuwa vitapara himu karuge namatama thiyeddi pathiru illanawa bimsavoya oppuwa kiyanne palaweni kandaye niraul oppuwak ewara pathiru na fil waha lthamai palaweni steniye niraul thawaye usasma oppuwak nikuth kara thiyenne puduma wadayak denne epa karawanawa

  • @levelup-1
    @levelup-1 ปีที่แล้ว

    ප්‍රදේශිය,නගර හෝ මහනගර සභාව මගින් වෙළද බලපත්‍රය අවශ්‍ය නැතිද?

  • @g.m.perera9590
    @g.m.perera9590 3 ปีที่แล้ว +3

    Nodanna deyak denagaththa .👌👌👌👌

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 3 ปีที่แล้ว +1

    වෘයාපාරයක් ආරම්භ කරන්න කලින් ලියාපදිංචි කරන්න බැරි ද

  • @kaudagammanathero7749
    @kaudagammanathero7749 2 ปีที่แล้ว +2

    ව්‍යාපාරික ස්ථානයක් නැතිව පොත් ප්‍රකාශන ආයතනයක් ආරම්භ කරන්න බැරිද?

    • @CashLogics
      @CashLogics  2 ปีที่แล้ว

      වැඩි විස්තර සදහා අමතන්න 0712874415

    • @AzureAkila
      @AzureAkila 23 วันที่ผ่านมา

      ඔබතුමාට සම්බන්ධ කරගන්න පුළුවන්ද

  • @uddeepthelashan7307
    @uddeepthelashan7307 ปีที่แล้ว

    man hoya hoya hitapu video ekak ❤❤❤❤👌👌

  • @lalkumara2465
    @lalkumara2465 3 ปีที่แล้ว +3

    Thanks you advice very use full me

  • @Kurunegala_travel_man
    @Kurunegala_travel_man 9 หลายเดือนก่อน

    ව්‍යාපාර ලිපදිංචිය අවලංගු කරන්නේ කෙසේ ද

  • @anon2817
    @anon2817 3 ปีที่แล้ว +2

    තනි පුද්ගල වියාපාරයක් කරන්න අනිවාර්යයෙන් ලියාපදිංචි කරන්නම ඔනෙද?

  • @daninduchiranweragoda4595
    @daninduchiranweragoda4595 4 ปีที่แล้ว +3

    අන්තර්ජාලය ඔස්සේ පවත්වාගෙන යන ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්නේ මේ ආකාරයටම ද?

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว +2

      ඉදිරියේදී ඒ පිළිබඳව අපි video එකක් කරනවා. අප සමග රැඳී සිටින්න

    • @arosh.akalanka
      @arosh.akalanka 4 ปีที่แล้ว

      මටත් ඒක දැනගන්න ඕනී

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว

      Cl 0712874415

  • @ruwansenarathne4090
    @ruwansenarathne4090 3 ปีที่แล้ว +2

    ලංකාවේ විදේශීය නිෂ්පාදන අලෙවි කරන ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ව්‍යාපාර ලියාපදිංචිය ඇතුළු තවත් සහතිකයක් ලබා ගත යුතුද?

    • @hashithamunasinghe
      @hashithamunasinghe 3 ปีที่แล้ว

      BOI certificate awashai

    • @CashLogics
      @CashLogics  2 ปีที่แล้ว

      වැඩි විස්තර සදහා අමතන්න 0712874415

  • @dileepanuwanthera2921
    @dileepanuwanthera2921 3 ปีที่แล้ว +2

    ව්‍යාපාරයක් පොඩියට පටන් අරගෙන ටික කාලෙකින් register කරාට අවුලක් නැද්ද

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว +2

      පුලුවන්

  • @sampathyapabandara484
    @sampathyapabandara484 3 ปีที่แล้ว +1

    Ad click wage බිස්නස් ekak කොහොමද ආරම්භ කරන්නේ

    • @CashLogics
      @CashLogics  2 ปีที่แล้ว

      වැඩි විස්තර සදහා අමතන්න 0712874415

  • @vimukthisandaruwan500
    @vimukthisandaruwan500 ปีที่แล้ว

    ලියාපදිංචි කරපු බිස්නස් එකක් කැන්සල් කරන්නෙ කොහොමද? කැන්සල් කරන්නම ඕනිද? කැන්සල් කරන්න වියදමක් යනවද?.

  • @nimashikavindya9204
    @nimashikavindya9204 4 ปีที่แล้ว +1

    Printing veda karana podi viyaparayakta adayam badu kiyak aya karanavda kiynna puluwan d

  • @කොරියන්පාසල
    @කොරියන්පාසල ปีที่แล้ว

    Sir අපි ඉන්නේ පරම්පරාවෙන් එන සින්නක්කර ඉඩමක ඔප්පුව 1953 දීල තියෙන්නෙ මොකද එ්කට කරන්න පුලුවන්

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      ඔබේ ප්‍රශ්නය මොකක්ද?

  • @solitarytraveller.official
    @solitarytraveller.official ปีที่แล้ว

    ආයතනයේ හිමිකරු අදාල කටයුතු සදහා යන්නම ඕනද ? කළමණාකරුට බැරිද මේ ටික කරගන්න ? ඒ වගේම පදිංචි වෙලා ඉන්න ලිපිනයට අදාල ප්‍රාදේශීය ලේඛම් කාර්‍යාලයට ද යන්න ඕන. එහෙම නැතිනම් ව්‍යාපාරය පවත්වාගෙන යන ලිපිනයට අදාල කාර්‍යාලයටද යන්න ඕන ?

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      තනි පුද්ගල ව්‍යාපාරයක සියලුම වැඩ සදහා එහි හිමිකරු අනිවාර්යයෙන්ම යා යුතුය.

  • @sehaniwathsalla6190
    @sehaniwathsalla6190 ปีที่แล้ว +2

    බොහොම ස්තුතී සහොදරයා

  • @tharindurukshan9987
    @tharindurukshan9987 3 ปีที่แล้ว +1

    සර් සෞඛ්‍ය අංශයේ දෙයක් අපි ලියාපදිංචි කරන්නේ කොහොමද? කුඩා රෝහලක් වගේ දෙයක් කරනවනම් ලියාපදිංචි වෙන්නේ කොහොමද? රෝහලක් ලියාපදිංචි කරනවනම් ඒ රෝහල ආරම්භ කරන කෙනා වෛද්‍ය වරයෙක් වෙන්ඩම ඕනෙද? නැතිනම් සාමාන්‍ය පුද්ගලයකුට රෝහලක් ලියාපදිංචි කරල රජයේ පිළිගත් වෛද්‍යවරුන් සේවයේ යොදවන්ඩ බැරිද?

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว +1

      සමාගමක් ලෙස ලියාපදිංචි කරන්න පුලුවන්

  • @chathumalidarmappriya4234
    @chathumalidarmappriya4234 3 ปีที่แล้ว

    ව්‍යපාර නාමය ලියාපදිංචි කරා. යෝගට්, ඒත් ඒකේ නෑ ලියාපදිංචි අංකය, ඒකේ තියෙන්නේ සහතික පත්‍රයේ අංකය පමණයි

    • @hiranthamadushansandeepa7024
      @hiranthamadushansandeepa7024 3 ปีที่แล้ว

      කොච්චර මුදලක් ගියාද...

    • @CashLogics
      @CashLogics  2 ปีที่แล้ว

      වැඩි විස්තර සදහා අමතන්න 0712874415

    • @thanujachathu4975
      @thanujachathu4975 ปีที่แล้ว

      @@hiranthamadushansandeepa7024 math යෝගටි හදන්න ඉන්නෙ ලියාපදිංචි කරන විදිය කියන්නකො

  • @merinadee1147
    @merinadee1147 2 ปีที่แล้ว

    බදු ගෙදරක ඉන්නවා නම් කොහොමද business එක Register කර ගන්නෙ. බිස්නස් එක Register කරන්න කලින් අපිට අපේ නිෂ්පාදනය වෙළෙඳ පොළට දාන්න පුළුවන් ද? එතකොට නිෂ්පාදනයට ලේබල් එකක් නෑනේ. කොහොමද ඒක කරන්නෙ ? Please reply.

    • @CashLogics
      @CashLogics  2 ปีที่แล้ว

      බදු ගෙදරක ඉන්නවා නම් බදු ඔප්පුව ඉදිරිපත් කරලා ගන්න පුළුවන්.
      වැඩි විස්තර සඳහා අමතන්න
      0712874415

  • @ushararukshani4327
    @ushararukshani4327 3 ปีที่แล้ว +1

    මම ඔබතුමාගේ ව්‍යාපාර ලියාපදිංචි කිරීම බැලුවා, මම මූල්‍ය ව්‍යාපාරයක් කරගෙනයන කෙනෙක්, මගෙ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් බෑ කිවුව මූල්‍ය ව්‍යාපාරයක් හින්ද, පුද්ගලික සමාගමක් විදියට ලියාපදිංචි කරන්න තරම් ව්‍යාපාරයක් නෙවෙයි, ඇත්තටම මට මේක ලියාපදිංචි කරන්න අවශ්‍ය වෙලාතියෙන්නෙ ව්‍යාපාරයේ නමින් බැංකු ගිනුමක් ආරම්භ කිරීමේ උවමනාවෙන් විතරයි , මොන විදියටද ලේසියෙන් මේ වගේ ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න පුලුවන්?

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว

      Cl 0712874415

    • @ayeshnirmitha618
      @ayeshnirmitha618 ปีที่แล้ว

      Oya liyapadinchi karagaththda kohomada karagaththe?

    • @chinthakakumara6415
      @chinthakakumara6415 15 ชั่วโมงที่ผ่านมา

      Mata watsapp nambare denna puluwanda rata idane katha karanna​@@CashLogics

  • @Monashi789
    @Monashi789 3 ปีที่แล้ว +1

    අපි ඉන්නේ කුලියට.කුලියට ඉන්නේ අපි උපන් ප්‍රදේශයේ නෙවේ.අපි කුලියට කඩයක් ගත්තා.අපිට Br එක ගන්න පුළුවන් ද අපි දැනට කුලියට ඉන්න ප්‍රදේශයේ AG ඔෆිස් එකෙන්.

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว +1

      ගන්න පුළුවන්. කුලියට ගත් කඩයේ agreement එක ඕන. ඒක ඉදිරිපත් කරලා ගන්න පුළුවන්.

    • @Monashi789
      @Monashi789 3 ปีที่แล้ว

      බොහොම ස්තූතියී ඔබ තුමාට.

    • @morawakaperera3131
      @morawakaperera3131 2 ปีที่แล้ว

      Ana apitta esters edamk na .apita opuna anisa mkata pillumk kiuana oba tumata godak stute

  • @teranprasanna8502
    @teranprasanna8502 4 ปีที่แล้ว +6

    Great vedio,
    Can a one person be a shareholder, Director and a Secretary in a Pvt limited company?

    • @kirthigamage3634
      @kirthigamage3634 3 ปีที่แล้ว

      ඉඩමට ඔප්පුවක් නෑ

  • @dilanlakshitha8039
    @dilanlakshitha8039 3 ปีที่แล้ว

    Tnx for information .... mee vidihara liyapadinchi karoth rata yawanna puluwanda.. mn කුළුබඩු viyaparayak patan ganna hadanne..plz help mee...😊🙏🙏🙏

  • @dushadusha349
    @dushadusha349 4 ปีที่แล้ว +1

    Mm matara padinchi colombo wala mge shop ek danw nm kohomd

  • @ruwanthennakoon8950
    @ruwanthennakoon8950 4 ปีที่แล้ว +1

    Thank u very much matama kiyapu video eka mokada mama redi business ekak patan ganda hadanne rent ekata kadayak aragena mita kalin mal pala business ekak patan gatta ewa patan gannat oyage videos motivation ekak una BR eka gann eke n apita tiyan wasi monada?

  • @janinduwimalaratne153
    @janinduwimalaratne153 11 หลายเดือนก่อน

    Adress eka wenas wuna padinchiya awurudu ganakatapasse patangannayanne etakota me lipinaya dagannaona kohomada eka karaganne

  • @udenisanjana8744
    @udenisanjana8744 3 ปีที่แล้ว +2

    Godak sthuthiy malli godak de danagaththa.❤👍

  • @shinaliliyanage1894
    @shinaliliyanage1894 4 ปีที่แล้ว +1

    Mama inne pita rata dan thiyana thathwaya matha mata lankawata enna puluwan kamak na mata mehe indala wayaparayak liyapadinchi Kara ganna puluwanda e pilibandawa wisthara kiyanna

  • @sanjayaadesinghe3199
    @sanjayaadesinghe3199 ปีที่แล้ว

    ප්‍රාදේශීය සබාවට සල්ලි බදල ලේකම් කාර්යාල යටත් සල්ලි බදින්න ඕනෙද

  • @sakkiliyo8764
    @sakkiliyo8764 3 ปีที่แล้ว +2

    ලියාපදිංචි කරන්න යන නම Online චෙක් කරන්නේ කොහොමද

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว +1

      සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමේ දී online පහසුකම තියනවා

    • @sakkiliyo8764
      @sakkiliyo8764 ปีที่แล้ว

      ගාස්තුව කීයද

  • @sanjeewakumara6742
    @sanjeewakumara6742 2 ปีที่แล้ว

    Wenath පළාතක wayaparak patan gannawanam kohomada ලියාපදිංචි karanne

    • @CashLogics
      @CashLogics  2 ปีที่แล้ว

      වැඩි විස්තර සදහා අමතන්න 0712874415

  • @madumadu3625
    @madumadu3625 3 ปีที่แล้ว

    dear sir..karanne hadunkuru..pitin genath pecat karanoo..ehema unamath idam oppuwa onii wenawada.plesae kiyanna puluwanda.bissnuss eka patan ganna serama hari.oppu ??balapala poddak kiyanna puluwanda

  • @piumimalsha5119
    @piumimalsha5119 4 ปีที่แล้ว +1

    Aiye mn thala kerali hadala vikunannna hithan inne eka liyapadinchi karanne nethuwa karanna puluwanda

  • @y-zonesrilanka6817
    @y-zonesrilanka6817 2 ปีที่แล้ว +1

    ලංකාවේ රැකියා සොයාදෙන සෙවාවක් පටබ් ගන්න ලියාපදිංචිය වෙන්න ඕනද

    • @CashLogics
      @CashLogics  2 ปีที่แล้ว

      වැඩි විස්තර සදහා අමතන්න 0712874415

  • @ishanishanika1
    @ishanishanika1 3 ปีที่แล้ว +1

    එකම ව්‍යාපාර ස්තානයේ ව්‍යාපාර නාම 2ක් ලියාපදිංචි ක්‍ර්න්න පුලුවන්ද

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว +1

      පුලුවන්

  • @ushanipriyangika2284
    @ushanipriyangika2284 8 หลายเดือนก่อน

    Ayathanayak atthatama rejisterda kiyala dana gannay kohomada

  • @widushanperera8825
    @widushanperera8825 8 หลายเดือนก่อน

    සල්ලි පොලියට දෙනවා වගේ නම් කොහොමද rejister karanne

    • @CashLogics
      @CashLogics  8 หลายเดือนก่อน

      Private Limited කරන්න

  • @uthpalamadu7336
    @uthpalamadu7336 2 หลายเดือนก่อน

    රජයේ සේවකයන්ට ඇඟලුම් වයාපාරයක් ලියාපදිංචි කරන්න පුලුවන්ද?..

    • @CashLogics
      @CashLogics  2 หลายเดือนก่อน

      පුලුවන්

  • @NadeeshaWikramasena-xd7my
    @NadeeshaWikramasena-xd7my ปีที่แล้ว

    Post office Gana කවුරුත් karala Naaa Vidio

  • @manarammethpriya6724
    @manarammethpriya6724 2 ปีที่แล้ว

    Crypto currency සදහා රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා video එකක් කරන්න පුළුවන් ද

    • @kha7603
      @kha7603 2 ปีที่แล้ว

      ඔව් නේ

    • @kha7603
      @kha7603 2 ปีที่แล้ว

      ඔයා රෙජිස්ට කර ගත්තද

    • @manarammethpriya6724
      @manarammethpriya6724 2 ปีที่แล้ว

      @@kha7603 na

  • @pawanmartis4901
    @pawanmartis4901 ปีที่แล้ว +1

    business ekak patan ganna kalin apita register karanna barida

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      තනි පුද්ගල ව්‍යාපාර පටන් ගන්න කලින් ලියාපදිංචිය බැහැ.
      පුද්ගලික සමාගමක් නම් පුලුවන්.

  • @SvideoH-SL
    @SvideoH-SL 3 ปีที่แล้ว +1

    Bulb හදන business එකක් පොඩියට පටන් ගන්නෙ කොහොමද

    • @rabbit504
      @rabbit504 2 ปีที่แล้ว

      Sls awasyai

  • @danushkapushpakumara1874
    @danushkapushpakumara1874 ปีที่แล้ว

    Kulubadu business ekak patanganna mn hitha gena inne.sir me business eka patangena masekara withara passe liyapadinchi karata kamak nedda .liya pasinchi ankayak nethuwa kadawal walata danna puluwanda.

  • @mohammedhamza9250
    @mohammedhamza9250 3 ปีที่แล้ว +1

    Superb sir, mama uber eats restaurant ekata BR ganna giyama.grama niladari mahathmaya Athsana karanda bey kiuwwa mama kuliyata hitapu nisa.mama ekata monawada kalayutthey.obathumage hoda uttarayak denna.

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว

      කුලියට සිටින ස්ථානයේ agreement එකක් තියනවනම් ඒක ඉදිරිපත් කරන්න.
      නැත්නම් සමාගමක් ලෙස ලියාපදිංචි කරන්න පුලුවන්

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 4 ปีที่แล้ว +1

    Okkomath hari AG office ekata gihin wadak karagannane amaru me kalakanni rate.

  • @nadeeshanidharmarathna8123
    @nadeeshanidharmarathna8123 2 ปีที่แล้ว +1

    ස්තුතියි🙏

  • @sandaruwansadaruwan5512
    @sandaruwansadaruwan5512 3 ปีที่แล้ว

    Salone ekak ලියාපදිංචි කරන්නේ කොහොමද කියන්නකෝ

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว +1

      කඩේ බදු අරගෙන කරනව නම්, බදු ඔප්පුව (agreement) ඒක ඕන. AG Office එකට ගිහින් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය ගන්න. ඒක අරන් ග්‍රාම නිලධාරී හමු වෙලා සහතික කරගන්න ඕන. ඊට පස්සේ PHI මහත්මයා බලන්න එනවා. එයා සහතික කර අවසානයේ නැවත අයදුම් පත්‍රය AG Office එකට දෙන්න. එහෙන් නිලධාරියෙක් බලන්න එනවා ඔබේ සැලෝන් එක. ඊට පස්සේ ඔබට ලියාපදිංචි සහතිකය ගන්න පුළුවන්.

  • @lahirudahanayaka6329
    @lahirudahanayaka6329 ปีที่แล้ว

    Aiye math phantira hanna innea.gdr opuuwa api 4k denagema namata thiyennea.mage namaath thiyenawa.puluwn wevida

  • @tb580
    @tb580 3 ปีที่แล้ว +2

    Essellama yanna oni A.G.office akatada pradesiya lekam karyalayatada? Athana tikak apahadiliy mahaththaya

    • @CashLogics
      @CashLogics  3 ปีที่แล้ว +1

      AG Office kiyanne pradeshiya lekam karyalayatama thamai

  • @jeka6056
    @jeka6056 ปีที่แล้ว

    Business register කරාට පස්සේ වෙන තැනටකට move වෙන්න බැරි ද

    • @CashLogics
      @CashLogics  ปีที่แล้ว

      පුලුවන්

    • @jeka6056
      @jeka6056 ปีที่แล้ว

      @@CashLogics ගමේ register wela... colombo වල business එක කරන් ගියාට අවුලක් නෑනේ.. නැවත PHI, වගේ අයට දැනුම් දෙන්න වෙයි ද