මුරුක්කු බිස්නස් එකක් කරමු | murukku business in srilanka | small business idea srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2021
  • මුරුක්කු සහ බයිට් පැකට් බිස්නස් එකක් සාර්තකව කරලා ලක්ශ ගනන් ලාභ ලබන්නේ කොහොමද කියලා මේ විඩියෝ එක තුලින් අපි සම්පුර්ණයෙන් කියලා දෙනවා.
    ජංගම දුරකතන උපාංග විකිනීමේ බිස්නස් එක
    • Phone Accessories බිස්...
    පිටකොටුවේ වීදි ගැන දැනගන්න බිස්නස් කරන්න තොග ගන්න
    • දැනගන්න බිස්නස් කරන්න ...
    රැකියාවක් කරන ගමන් කරන්න පුලුවන් පාට් ටයිම් බිස්නස් 05 ක්
    • රැකියාවක් කරන ගමන් කරන...
    සිල්ලර ව්‍යාපාරය සාර්ථකව කරමු
    • සිල්ලර ව්‍යාපාරය සාර්ථ...
    ප්ලාස්ටික් ව්‍යාපාරය
    • ප්ලාස්ටික් ව්‍යාපාරය |...
    කාන්තාවන් සදහා ගැලපෙන ස්වයං රැකියා 10 ක්
    • පටන් ගන්නවා නම් මෙන්න ...
    බිම්මල් වගාව සහ බිම්මල් වගාවේ ලාභය
    • බිම්මල් වගා කරන විදිය ...
    අදම පටන් ගන්න පුලුවන් හොදම ව්‍යාපාර අදහස් 5ක්
    • අදම පටන් ගන්න පුලුවන් ...

ความคิดเห็น • 119

  • @mallikathisera7830
    @mallikathisera7830 2 ปีที่แล้ว +8

    අද කාලයට ගැලපෙන දෙයක් නිසා බලන හැමෝටම ඉතා වැදගත් හරිම ආසාවෙන් බැලුවෙ.

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      ඔබගේ වටිනා අදහස් දැක්වීමට බොහෝම ස්තූති ..❤️👍

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි !!💕

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +3

    Awesome super congratulations go ahead and win

  • @kanchangandhi2086
    @kanchangandhi2086 4 หลายเดือนก่อน +1

    ❤beautiful sir

  • @rameshikamadhushani9795
    @rameshikamadhushani9795 2 ปีที่แล้ว +3

    Busisnus rejister krnne koheda

  • @sudarihewage3971
    @sudarihewage3971 ปีที่แล้ว +2

    Me plastic his bothal ganna thanaka details thiyada ...

  • @gayanlakmal8919
    @gayanlakmal8919 ปีที่แล้ว +1

    Kandy wala ganna thenak tiyenawada

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 3 หลายเดือนก่อน +1

    Ayubowen 🙏,,, godak sathutui api when krana seweye Ta,,,, aiya oya ta thawa hariyene one a,,,,,💐❤️❤️❤️🙏🙏🙏

  • @Demon-lb8ur
    @Demon-lb8ur 2 ปีที่แล้ว +3

    ❤💪

  • @ASho-td4uz
    @ASho-td4uz 10 หลายเดือนก่อน +1

    Kathare
    Dukwedena
    Matah
    Asi
    Mageama
    Kiyala
    Deyayak
    Patanganna🎉🎉🎉obata
    Bohoma
    Stutei❤❤❤❤❤❤

  • @sl.evolution4103
    @sl.evolution4103 2 ปีที่แล้ว +5

    Telegram link eka evanna

  • @niranjala622
    @niranjala622 ปีที่แล้ว +1

    Tharaha nethuwa kiyala dennako aiye pori walata peni dala dai ehema dala gaththama kochcara kalayak thiya ganna puluwanda kiyala swayan rekiyawata karanna

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      හොදට සීල් කලොත් මාසයක් හෝ දෙකක් තියාගන්න පුලුවන් 👍❤

  • @thilinadilshan8998
    @thilinadilshan8998 ปีที่แล้ว +6

    රසකාරක මොනවද

  • @chathurangakumara8081
    @chathurangakumara8081 ปีที่แล้ว +1

    Bothal Saha pakat labagana tanak kiyanna

  • @sujasujee4513
    @sujasujee4513 ปีที่แล้ว +1

    කුරුණෑගල කිට්ටුව තැනක් කියන්න පුලුවන්ද මුරුක්කු වර්ග තොග ගන්න .

  • @pathirana...3379
    @pathirana...3379 ปีที่แล้ว +2

    🙏💖🌺

  • @ThusithaGayani
    @ThusithaGayani 5 หลายเดือนก่อน +1

    බයිට් වර්ග අරන් ගෙදර ඉස්සරහා පාර ගාව තියන් විකුණනවා නම් ඒත් අවසර ගන්න ඕනද.....

  • @travelwithmadu816
    @travelwithmadu816 ปีที่แล้ว +1

    රසකාරක මොනවාද දාන්නෙ

  • @Dinethdamsarakerthisingha
    @Dinethdamsarakerthisingha 11 วันที่ผ่านมา +1

    කෑගල්ලේ nadda

  • @anandadissanayaka6809
    @anandadissanayaka6809 ปีที่แล้ว +2

    Oya name supiri ayye hamadema akin akata pahedili karanawa. Comment walata pilithuruth feels thibuna thanks gold blase you

  • @Heshan-io8mf
    @Heshan-io8mf 8 หลายเดือนก่อน +1

    👍👍👍

  • @saumyaachini3039
    @saumyaachini3039 ปีที่แล้ว +1

    කල් තබාගැනීමට එකතු කරන්නෙ මොනවද

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz 8 หลายเดือนก่อน +1

    chopin bag ganna ayatanayaka contec nambaraya ewanna berida

  • @SamodraPriyankika
    @SamodraPriyankika 2 หลายเดือนก่อน +1

    Asurum kirimata bothal ganna thenak kiwwe nene kiyannko

    • @Business-goal
      @Business-goal  2 หลายเดือนก่อน

      පිටකොටුව චයිනා වීදියෙන් ගන්න පුළුවන් 👍❤️

  • @familykichandeshani4689
    @familykichandeshani4689 2 ปีที่แล้ว +2

    Aiye mewata ganne mona itikolada .poth walata dana ewada

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      නැ ඊට වඩා ඝනකම් ඉටිකොල තියනවා ඒක ගන්න ඕන

    • @familykichandeshani4689
      @familykichandeshani4689 2 ปีที่แล้ว +1

      Murukku walata kiyalama illanna onida

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      බයිට් වර්ග පැකට් කරන්න කියන්න එතකොට දෙයි ඝනකම් එකෙන්

    • @familykichandeshani4689
      @familykichandeshani4689 2 ปีที่แล้ว +3

      Thanks.mn aragena awa

  • @amilprasad9139
    @amilprasad9139 2 ปีที่แล้ว

    Komada ekathuwenne

  • @daradarani929
    @daradarani929 ปีที่แล้ว +3

    Label gala register venne komada

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +1

      මුලින් රෙජිස්ටර් වෙන්න පස්සේ ලේබල් ගහන්න.❤👍

  • @shanthakumara7422
    @shanthakumara7422 ปีที่แล้ว +2

    No nadda

  • @piyumihansika2413
    @piyumihansika2413 ปีที่แล้ว +10

    තොග පිට අරන්, පැකට් කරල විකුණන කොට අවසර ගන්න ඕන නැද්ද

  • @naseekaismi5760
    @naseekaismi5760 ปีที่แล้ว +1

    Me bottle koheda ganna thiyanne

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      චයිනා වීදියෙන් ගන්න පුලුවන් ❤👍

  • @tharindubeyr6836
    @tharindubeyr6836 10 หลายเดือนก่อน +2

    Thoga aran karddin liyapadinchi wenna oned

  • @familykichandeshani4689
    @familykichandeshani4689 2 ปีที่แล้ว +2

    Rejister karanna kalin kada walata danna puluwanda

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      පුලුවන් එත් ප්‍රශ්නයක් වෙනවා රෙජිස්ටර් අංකය නැති උනාම.

    • @familykichandeshani4689
      @familykichandeshani4689 2 ปีที่แล้ว +1

      Aiye murukku kochchara kalayak thiya ganna puluwand

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      මාස 03 මාස 6 අතර වගේ වෙන කෙනෙක්ගෙ පැකට් එකක් බලන්න

    • @familykichandeshani4689
      @familykichandeshani4689 2 ปีที่แล้ว +1

      Bite kal thaba ganne kohomada

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +2

      පැකින් එක හොදටම සීල් වෙන තරමටයි කල් තියාගන්න පුලුවන් .❤️👍

  • @dilinimuthu2102
    @dilinimuthu2102 2 ปีที่แล้ว +2

    Mata vistara dana ganna puluvanda

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      මොනවද දැනගන්න අවශ්‍ය

    • @yamunaidunil4986
      @yamunaidunil4986 2 ปีที่แล้ว +1

      @@Business-goal kohomada sambanda wenna

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      බිස්නස් එක පටන් ගන්න විදිය ගැනයි අපි කියලා දීලා තියෙන්නේ👍❤️

  • @nealishayugan96neali39
    @nealishayugan96neali39 2 หลายเดือนก่อน +1

    Thoga අරන් පොඩි පැකට හදලා විකුනවන්ම් කොහොමද කරන්න ona

    • @Business-goal
      @Business-goal  2 หลายเดือนก่อน +1

      රෙජිස්ට්‍රේශන් එකක් හදාගෙන පැකට් කරලා විකුණන්න පුළුවන්..👍❤️

  • @sarangaherath3346
    @sarangaherath3346 2 ปีที่แล้ว +3

    කුලු බඩු බිස්නස් එකකට ගත්ත ලියාපදිංචියෙන් එකත් එක්කම මෙක කරන්න බැයිද

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      පුලුවන් පස්සේ අවුරුද්දෙන් අලුත් කරද්දි..මේ වර්ග ටිකත් ඇතුලත් කරගන්න රෙජිස්ටර් එකට.❤️👍

    • @madushaninisansala7143
      @madushaninisansala7143 2 ปีที่แล้ว +1

      Polithin bag oneda

    • @daradarani929
      @daradarani929 ปีที่แล้ว

      Register venne komada

  • @juliandivagaran5792
    @juliandivagaran5792 9 หลายเดือนก่อน +1

    Murukku thoga gnda kwru hari invnm kiynd wholesale denm

  • @surajyapa7275
    @surajyapa7275 ปีที่แล้ว +1

    oyalagen ganna puluwanda

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      අපි සදහන් කරලා තියන තැන් වලින් ගන්න පුලුවන් ❤👍

  • @jeewakariyawasam3831
    @jeewakariyawasam3831 2 ปีที่แล้ว +2

    I want to details

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      මොනවා සම්බන්ධයෙන්ද දැනගන්න අවශ්‍ය ?🤔

    • @jeewakariyawasam3831
      @jeewakariyawasam3831 2 ปีที่แล้ว +1

      Business aka patan gana murukku labagana widiya, mulinma mudalak gewanna onada

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      කතාකරලා ගෙන්න ගන්න පුලුවන් අවශ්‍ය ප්‍රමානය බලලා විස්තර කතා කරගන්න මුලින් ඇඩ්වාන්ස් එකක් ගෙවන්න ඉතුරු ටික ඕඩර් එක ලැබුනාම ගෙවන්න කතාකරගන්න.👍❤️

  • @user-pp3vu8im3e
    @user-pp3vu8im3e 5 หลายเดือนก่อน +1

    😢

  • @sameerasameera4421
    @sameerasameera4421 ปีที่แล้ว +2

    කොහෙන්ද මේ බයිට් ගන්න පුලුවන්

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      දුරකථන අංක දීලා තියෙන්නේ අපි.❤👍

  • @oshadiperera6744
    @oshadiperera6744 หลายเดือนก่อน +1

    Mewa kadawalata credit danna na nada samanyn

    • @Business-goal
      @Business-goal  หลายเดือนก่อน

      Oyata puluwan num ahema dala passe ganna puluwan 👍❤️

    • @oshadiperera6744
      @oshadiperera6744 หลายเดือนก่อน

      @@Business-goal thank you sir ,මුලින්ම aramba karanakotama ahama karanna giyot risk akak waida sir

  • @jeewaniwijayanthi3041
    @jeewaniwijayanthi3041 2 ปีที่แล้ว +1

    Num wada nane

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      අලුත් number ටිකක් දෙන්නම්..

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      Ruby sweet center
      25/1,sedhawatta road,thotalanga junction, 12, Colombo
      0776462205 කතාකරලා බලන්න 👍❤️

  • @dineshchaminda1766
    @dineshchaminda1766 2 ปีที่แล้ว +5

    මැෂින්ස් තියේද ව්‍යාපාරය පහසු කරන

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      තියනවා .❤️👍

  • @speedlanka407
    @speedlanka407 2 ปีที่แล้ว +3

    Lakshi product කියලා තියන එකට අහුවෙන්න එපා.

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      අපි එහෙම තැනක විස්තර දාලා නැ.

    • @VihangaDineth1
      @VihangaDineth1 2 ปีที่แล้ว +1

      E mokada

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      එහෙම තැනක විස්තර අපි සදහන් කරලා නැ සහෝදරයා එයාට වැරදීමක් වෙලා.

  • @nandanagunarathna1367
    @nandanagunarathna1367 ปีที่แล้ว +1

    තොග අරගන කඩයක් දාලා විකුනන්න කඩේ ලියාපදිංචි වෙන්න ඕනැද. මුරුක්කු කඩවල් ලියාපදිංචි වෙලාද කරන්නේ

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      ලියාපදිංචි අංකයක් ඕන බිස්නස් කරන්න.👍❤

  • @dilshanirajini7058
    @dilshanirajini7058 2 ปีที่แล้ว +3

    මුරුක්කු තොග වශයෙන් අරන් business කරනකොට ලියාපදිංචිය අනිවාර්ය යිද?

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      ලියාපදිංචිය තියනවා නම් ප්‍රශ්නයක් උනාම ගැටලුවක් වෙන්නේ නැ. නැත්තම් ගැටලු ගොඩක් මතු වෙනවා 👍❤️

    • @dilshanirajini7058
      @dilshanirajini7058 2 ปีที่แล้ว +1

      තැනක් යූ...

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว

      👍❤️

    • @sriyanicooray1449
      @sriyanicooray1449 ปีที่แล้ว

      @@Business-goal රසකාරක වර්ග සහ කල්තබා ගතහැකි ද්‍රව්‍යයන් මොනවාද කියන්න පුලුවන්ද please

  • @hashikathamodani4123
    @hashikathamodani4123 2 ปีที่แล้ว +1

    මෙිවා කඩෙි විකුනන්න පුලුවන්ද

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      පුලුවන් ..

    • @hashikathamodani4123
      @hashikathamodani4123 2 ปีที่แล้ว +1

      මාතලේ ට ගෙන්න ගන්නේ කොහමද

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      දුරකථන අංක තියනවා කතා කරලා බලන්න..

  • @dilanchanaka2307
    @dilanchanaka2307 2 ปีที่แล้ว +1

    අයියෙ තොග මිලදී අරන් පැකට් කරල විකුනද්දි තත්ව සහතික ඒම ඕනි වෙනවද??

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      නැ බිස්නස් රෙජිස්ටර් අංකේ නම් දාන්න වෙනවා..

    • @dilanchanaka2307
      @dilanchanaka2307 2 ปีที่แล้ว +1

      @@Business-goal ඒක අරගන්න කොච්චර් කාලයක් යනවද අයියෙ??

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +1

      සතියක් හෝ දෙකක්..

    • @rameshikamadhushani9795
      @rameshikamadhushani9795 2 ปีที่แล้ว +2

      Koheda rejister krnne..Ag office ekeda

    • @Business-goal
      @Business-goal  2 ปีที่แล้ว +2

      ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට

  • @pathiranapdc9279
    @pathiranapdc9279 ปีที่แล้ว +2

    මටත් උපදෙස් ටිකක් ලබාගන්න පුළුවන් ද.. කරැනාකර ...

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +2

      මොනවද දැනගන්න අවශ්‍ය ?..

    • @ruwanthennakoon4266
      @ruwanthennakoon4266 ปีที่แล้ว +2

      Kalthiyaganna danne monwda kiyla kiynna puluwanda?

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว +2

      කල් තියාගන්න මොනවත් දාන්න අවශ්‍ය නෑ.හොදට පැකට් හෝ බොතල් සීල් වෙන්න ඕන.නියමිත පොලිතින් ඝනකම අනුව පාවිච්චි කරන්න්..👍❤

    • @sarathamarasuriya9167
      @sarathamarasuriya9167 ปีที่แล้ว +1

      Api thoga aran wikunanawanam lebal karanne thga naminda

  • @user-so2tn9lh4t
    @user-so2tn9lh4t ปีที่แล้ว +2

    අපි මුරුකකු තොග ගත්තා ට පස්සෙ හුලං යන්නෙ නැතුව .. ගබඩා කරන්නේ කොහොම ද?
    කුබින් ගෙන් අරක්ශා කරන්නේ කොහොම ද?..

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      තොග එන්නේ පැකින් වලනේ.ඒ පැකින් වලම තියෙද්දී හුලං වදින්නේ නෑ...ඔබ නැවත පැකට් කරනවා නම් හොද ඝනකම් ඉටිකොල භාවිතා කරලා පැකින් කරන්න හොදට සීල් කරලා එතකොට හුලං වදින්නේ නෑ. ❤👍

    • @Business-goal
      @Business-goal  ปีที่แล้ว

      කඩේ විකිනීමේදී නම් ප්ලාස්ටික් බෝතල් භාවිතා කරන්න පුලුවන් කූබි සහ හුලං වදින් නැතිවෙන්න..👍❤