Ane thank you... Man oyagen godak ewa danagththa. Kama waraga godak hadannna wagema. Me channel eka patan gththeth oygen danagena. Thank you man videos godak edit karn inne digatama karan ynn hithagena Thank you 🙏🙏🥰🥹
@@apegedara9382 kiri toffee ,bindi ,Pani walalu me thuna tamai patan Ganna hithagena inne nangi oya kiyala dunna widiayata Tika Tika hadala baluwa hari giya nangi oyata godak pin kiyala denawata
අල දෝසි රෙසිපි එක දෙනවද ඊලඟ වීඩියෝ එකෙන්.ඔයා හරිම උත්සහවන්ත කෙනෙක් 💞💞💞💞💞
අනිවාර්යයෙන්ම දෙන්නම් ❤️❤️❤️
Wathsapp nambar aka denna barida nangi @@apegedara9382
අක්කගෙ බිස්නස් එක තවත් දියුණු වේවා . අපිට මේ වගේ ලස්සන වීඩියෝ තවත් අරගන එන්න ❤
❤️❤️❤️❤️😘😘😘
අක්කා මම ඔයා නිසා දැන් දවසට රු 1600ක් පමන හොයා ගන්නවා ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඔනෙ ගොඩක් ස්තුති
ඔයාගේ බිස්නස් තව තවත් සාර්ථක වේවා ..අල දෝසි රෙසපි එක දෙන්න..මාත් පොඩිවට බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ..ඔයා අල දෝසි කඩ වලට දාන්නේ පැක් කරලද අක්කේ ..රිප්ලයි කරන්න ..බුදුසරණයි
Ane thank you...
Man oyagen godak ewa danagththa.
Kama waraga godak hadannna wagema. Me channel eka patan gththeth oygen danagena. Thank you man videos godak edit karn inne digatama karan ynn hithagena
Thank you 🙏🙏🥰🥹
ගොඩක් සතුටුයි මට 😇😇❤️❤️❤️❤️
අල දෝසි රෙසපි එකත් ඕනේ අග්ගලා රෙසපි එකත් ඕනේ ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි පිරිසිදුයි .ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්තක වේවා .කරන කියන සිතන පතන සියලුම දේට ශක්තිය ආශිර්වාදය නොවඩුවම ලැබේවා තෙරුවන් සරනයි දෝණිලා දෙන්නත් ෂෝයි ආදරෙයි ඒ දෙන්නට ❤❤❤❤
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් ඔයාලටත් ආදරෙයි මම ❤️❤️❤️😘😘😘
1:55 2:00 2:01 2:03
Oyanam niyamai ❤
Akke man ada oyage recipe aekata bundi heduwa.hodata hari giya.thanks❤
අනේ හරිම සතුටුයි නංගී ❤️❤️❤️
Onna dapu gaman baluwa godak asawen nanga me wage day vlog tikakuth genna bs good luck ❤❤
❤️❤️❤️❤️
අනේ ඇත්තටම ඉගෙන ගත්තා❤❤
Nangi aniwaren aladosi and aggala recipe s danna nangi apitath
Akke.bundi expaya det kohomada danne.samannayen dawas kiyak vithara thiya ganna puluwanda
Attatama oya nm supiri akka. Oyata oya wada tika kran idiriyatama yanna shakthiya dairya labenna oni.❤
ස්තූතියි නංගී ❤️❤️❤️😘😘😘
අල දෝසී රෙසිපි එක දාන්න ඊලගට❤
Lassana video eka. Thankyou miss
Thank you too
තෙරැවන්සරනයි .🎉
Kisima gurumustiyak nathiwa kiyala denawa oya.me siyalu dewal karannata dewiyan wahansege ashirwadaya deguna theguna wela labenna oni.god bless you and all family.❤️💐🙌🙌🙌
ස්තූතියි ❤️❤️❤️
Harrima Lassanai ❤🎉
Oyage chili paste eka haduwa harrima rasata hondata awa..Thank you so much 🎉🎉
අනේ එහෙමද...හරිම සතුටුයි මට ❤️❤️
Oya aggala kadeta denne bothal valata dalada
අග්ගලා recipe එක ඕනේ. ප්ලීස් ❤
ඔයාට ජය පතනවා 🙏
Thank you dr❤❤❤❤
Welcome 😊❤️❤️❤️
Akke transparent cup online order karanna puluwan thank thiyenawan kiyannako
ඔයා ගැන හරිම ආඩම්බරයක් දැනෙන්නේ ❤❤❤,අල දෝසි රෙසිපි දෙන්න
කියලා දෙන්නම් ❤️❤️❤️
Ane akke oya nam harima uthsahawantha kenek ❤❤❤ala dosi resipi denna
ok..❤️❤️❤️
ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා ❤️❤️
ස්තූතියි ❤️❤️❤️
Ane oyata oyage pawlatama teruwan saranai..
ස්තූතියි ❤️❤️❤️
තෙරුවන් සරණයි .සියලුම කටයුතු සාර්ථක වේවා .
Akke oyage vedios okkoma balanawa man.math asai job ekak karanna.mata podi babek innawa masa 10 ka.mahaththayata gedara wiyadam taniyama karanna amarui.math asai udaw wenna eyata.ane akke matagedara idan karanna hoda job ekak kiyannako.plz akke.
අල දෝසි recipe එක දෙන්න
ඔයාට ගොඩක් ස්තුතියි මේ දේවල් කියලා දෙනවට
😇😇❤️❤️❤️
Very good ❤
Thanks 😄
anit u tube channel eke link eka ewanawada
Hi sister
Mulinma kiyanna one
Me vage kiyala denavata oyada godak godak pin lebenna one
Mamath gokak mahansi vena kenek nangi
Api vage godak mahansi vena ayata healthy recipy th kiyala denna please
Dawalta huyanna mealprep video danna,
Alatoffee video danna, aggala video danna, please
Mamath morning donuts kadeta danawa
Bites pack karala danawa
Ala tofee saha aggala kalthiya ganna puluvan nisa oyage video balala
Adala danna ethuna
Oyata budu saranay
Thawa thawa diyunu veva
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් අක්කෙ...❤️❤️❤️😘😘😘😘
Adath supirimai
ස්තූතියි ❤️❤️❤️
අලදෝසි රෙසිපිය දෙන්න පුලුවන් නම් බොහොම පිං 🙏🥰
👍👍❤️❤️❤️
👍
❤️❤️❤️
Ala dosi recipe eka denna
අදත් kiyanna wachana na ලස්සනයි අක්කේ
ස්තූතියි නංගී ❤️❤️❤️😘😘😘
නියමයි 💐❤️
😇❤️❤️❤️
Lassanaii akke
ස්තූතියි නංගී ❤️❤️❤️
ඔයාට තෙරුවන් සරණයි .
❤️❤️❤️😘😘😘
❤❤❤❤❤
Ala dosi resapi eka danna nangi oyata godak pin apita dena me danumata
👍👍👍❤️❤️❤️
ඔයාට තෙරුවන්සරනයි ❤❤
❤️❤️❤️😘😘😘
❤❤❤❤❤❤❤
Ane akke..ikmaninma ala dosi recipe eka dennakooooo......
👍👍👍 දෙන්නම් නංගී ❤️❤️❤️
අල දෝසි හදන හැටි ඕනා. ඊ ළඟ වීඩියෝ එකෙන්.
අක්කෙ රොල්ස් හදලා කඩෙට දාන්නෙ කියට ද?අපිට හොඳ ලාභයක් ගන්නෙ කොහොමද කියලා දෙන්න පුළුවන් ද
❤❤
❤️❤️❤️😘😘
Ala dosi recipe eka onee ❤❤
👍👍❤️❤️❤️
අග්ගලා රෙසිපිඑක දෙන්නකො ප්‍රමනයන් එක්කම,ඔයා හරිම දක්ෂ උත්සහ වන්ත අම්ම කෙනෙක්,බුදුසරණයි 🎉🎉❤
okkk..dennam ❤️❤️❤️
@@apegedara9382 ස්තුතියි මැනික 💖💖💖තෙරුවන් සරනයි
Theruvan saranayi
ඔයට ගොඩක් පින් මෙවගෙ වටිනා විඩියෝ අපිට දනවට. බිස්නස් එකට කැම හදන විදිය විඩියෝ ගොඩක් දන්න මම අසයි එව බලන්න . අග්ගලා හදන විදිය ඉ.අල දොසි රෙසිපියයි දෙන්න නංගී . ඔයට ජයෙන් ජයම වෙව🎉
කියලා දෙන්නම් අක්කෙ...❤️❤️❤️
සුපිරී අල දෝසි රෙසිපි ඒක ඕනේ අක්කි
okkkk...😇😇❤️❤️❤️❤️
❤🥰🥰
❤️❤️❤️
💛💚❤️💐
❤️❤️❤️❤️😘😘😘😘
Ala dosi video eka ඉක්මනින් dannko
අනිවාර්යයෙන්ම දෙන්නම් ❤️❤️❤️
අනිවාර්යයෙන් apita danna
අක්කේ මම ඔයාගේ විදිහට බලලා මුරුක්කු හැදුවා.ඒක නියමෙටම තියෙනවා.කඩවල් වලටත් දානවා.මට තියෙන ප්‍රශ්නේ තමා දර ලිපේ හදාගන්න අමාරුයි මට.බයයි කරවෙයි කියලා.ගෑස් එකේ හදන එකත් පාඩුයි නේද.දර ලිපේ කොහොමද කරගන්නේ
භූමිතෙල් ලිපක් වගේ ගත්තොත් ලොකු
Ala dosi recipe eka onee
👍👍👍😘😘😘❤️❤️❤️
Aladosi resipi denna
හරී...❤️❤️❤️❤️ දෙන්නම්
Ala dosi hadana widiya kiyannako
👍👍👍
අලදෝසි හදන හැටි ඕනේ
Nango superior b s
Aledosi resepy oni akki
කියලා දෙන්නම් නංගී ❤️❤️❤️
Ala dosy recipe දෙන්න
❤️❤️❤️❤️
Nangi man illpu mila ganan hada ganna vedio eka kawadada karanne
මොන වගේ දේවල් වලටද ඔයාට මිල ගනන් හදන විදිය දැන ගන්න ඕනෙ අක්කේ...මට කියන්න පුළුවන්ද ❤️❤️❤️
@@apegedara9382 kiri toffee ,bindi ,Pani walalu me thuna tamai patan Ganna hithagena inne nangi oya kiyala dunna widiayata Tika Tika hadala baluwa hari giya nangi oyata godak pin kiyala denawata
Ala dosi resipi aka ona
👍👍👍
අල දෝසි රෙසපි එක දෙන්නකෝ. මම හරි ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ.
😇😇😇❤️❤️❤️❤️ රෙසිපි එක දෙන්නම්
අල දෝසි හදනවදියගැන වීඩියෝ එකක් ඔීන😊
හරී...😇❤️❤️❤️😘😘😘
අල දෝසි රෙසිපි එකේ වීඩියෝ එක ඕන
👍👍👍
Duwata pinsiduwewa kema heduwata dannatenak ne Bs
❤️❤️❤️
මමත් husband ගෙයි බබලා දෙන්නගෙයි uniforms ද්වස් තුනකට ලෑස්ති කරන්නෙ.අයන් කරලා හැගර් වල දාලා එල්ලලා තියෙනවා.❤❤❤
😇😇😇❤️❤️❤️❤️
Ala dosi ekath denna hadala balanna
😇😇😇❤️❤️❤️
Ala dosi hadana recipe 1th daanna
අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් ❤️❤️❤️
අල දෝසි රෙසපි එකයි අග්ගලා රෙසපි එකයි ඕනේ
අනිවාර්යයෙන්ම දෙන්නම්...❤️
අලදෝසි resip එකක්පුළුවන්නම් දෙන්න
👍👍👍
Ane ala doseone
okkk...😘❤️❤️❤️
කඩ වල ලුස් ගන්න තියෙන්නෙ astra නෙමෙයි ,හෛකො😢
නැහැ...මෙහෙ 5kg ඇස්ට්‍රා පැක් එකකින් කිරල දෙනවා...මේවා ඇස්ට්‍රා dear ❤️❤️
අල දෝසි කියලා දෙන්න
👍👍😘😘❤️❤️❤️❤️
අල දෝසි හදා විදිය ඕනේ
👍👍👍
තෙත පිටින්ම බදිනවාද
ඔව් ❤️❤️❤️
අල දෝසි ෂහ අග්ගලා recipe දෙන්න
Ala dosi recipe eka denna