ඓතිහාසික නඩු තීන්දුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024

ความคิดเห็น • 367

  • @PriyanthaKumari-rf9vc
    @PriyanthaKumari-rf9vc 10 หลายเดือนก่อน +14

    රටට ලෝකයක් වටින දුවක් හදපු දෙමපියන්ටත් ස්තුතියි
    ස්තුතියි

  • @vindya333
    @vindya333 10 หลายเดือนก่อน +47

    මේ රටේ හරිහමන් විපක්ෂය ක් නැහැ . නැත්නම් මේ තීන්දුව අනුව මේ අපරාධකරැවන් ට මෙහෙම නටන්න දෙයි ද.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 10 หลายเดือนก่อน +3

      Konda pana nethi wipaksha nayaka...

    • @wasanthadisanayaka3789
      @wasanthadisanayaka3789 10 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන්

    • @mohammedalputin6368
      @mohammedalputin6368 10 หลายเดือนก่อน

      විපක්ෂ ඔහොමවත් කරනව ඇති
      පොහොට්ටුවට 3/2:බලයක් ලබා දීලා තිනෙවනේ අම්බරුවෝ ටික
      nnp sjb එකට ආසන 55 ක්වත් නැතුව වෙනදා රනිල් විපක්ෂ නායකයා වෙලා රාජපක්ෂ රෙජිමය ආරක්ෂා කලාට වඩා අවන්ක බාවයෙන් කටයුතු කරනව ඔහොමවත්
      ඊටත්ම අපේ රටේ අය පොඩි වචනයක් වැර්දුනොත් අනුර සජිත් ට දෙස් දෙවොල් තිබ්බ ට හොරුන්ගේ බොරු බයිලා වලට රැවටෙන මොඩ මී හරක් ටිකක් ඉන්න රටක්

  • @DayaWijenayaka-ru5so
    @DayaWijenayaka-ru5so 10 หลายเดือนก่อน +22

    විපක්ෂයට මේ අවස්ථාවේදී බරපතල වගකීමක් තිබෙනවා.ජනතාව පෙළ ගස්වා තීන්දුවේ ප්‍රතිඵලය වහාම ලබා ගැනීමට.එක් වෙමු.බල කරමු.👍👍👍

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 10 หลายเดือนก่อน

      SAMPURANA ATHA. 😢😢😢😢😢

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 10 หลายเดือนก่อน +30

    ආයුබෝවන් අභිෂේක සුබ දවසක් සහ සුබ සති අන්තයක්. අපි හිතුවට විපක්ෂයේ ඔහොම කරයි කියලා එහෙම කරන්නේ නෑ. ඔය ඔක්කොම එකම කට්ටිය.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 10 หลายเดือนก่อน

      Aniwaryenma...

    • @iceice5753
      @iceice5753 10 หลายเดือนก่อน

      නිදන් හාරන්නො

    • @gangahethumuni4701
      @gangahethumuni4701 10 หลายเดือนก่อน

      සජියගෙ කණ්ඩායමට මාළිමාව අයිති නෑ, විපක්ෂයේ හිටියට. සජියල තමයි ඔහොම නඩුවක් දාලා තියෙන්නෙ.

  • @udaperera9945
    @udaperera9945 10 หลายเดือนก่อน +66

    රුව ඇති, කට ඇති දුවක්.හදවතින්ම ගෞරවනීය ප්‍රණාමය පුද කරනවා.

    • @sumithattygalle5955
      @sumithattygalle5955 10 หลายเดือนก่อน +1

      ubala wagee gonnu.

    • @percivalfernandu2047
      @percivalfernandu2047 10 หลายเดือนก่อน +1

      ඇයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

    • @AnwarAnwardheshani-fb9cm
      @AnwarAnwardheshani-fb9cm 10 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375උබේ අම්මා ගෙ හොර මිනිහල නේද දූෂිත අමන පාදඩ පාහර රාජපක්ෂ හොරු 😂😂😂😂

    • @Ravy.G
      @Ravy.G 10 หลายเดือนก่อน

      @@sumithattygalle5955
      කෙහෙමත් උඹල වගෙ උපතින්ම අවලස්සන කුහකකම ඉහවහල ගිය , කුනු හො‌ජරයින්ට ඇ‌හැට කනට පෙනෙන ,ප්‍රියමනප + talented කෙනෙක් දැක්කම ඉරිසියාවෙ නලියනව!🤣😆🤣
      Have a better life !🖕

    • @Ravy.G
      @Ravy.G 10 หลายเดือนก่อน

      @mortzkizshikesh9375🐄👈?

  • @sampathchandana9728
    @sampathchandana9728 10 หลายเดือนก่อน +14

    අනිවාර්යයෙන් මාද්‍ය සාකච්ඡා වලට ඇවිත් පමිපොරි ගහන පොහොටිටු කාලකන්නිගෙන් අහන්න ⁣ඔන.

  • @dammikadammika5285
    @dammikadammika5285 10 หลายเดือนก่อน +24

    ඔබ වැනි Diriya දියණියන් අපේ රටට අවශ්‍ය කාලයයි ඔබට සහ මගේ රටට දළදා සමිඳු පිහිටයි❤

    • @upulravindra5512
      @upulravindra5512 10 หลายเดือนก่อน

      Oba හිතනවාද මේක තීන්දුව හරි කියලා ..මට nam මොකක්ද අවුලක් හිතනවා ..moun හැමදේ යින්ම බෙරෙන්න මෙහෙම කලා ද..තව හිතන්න ..

  • @champikadeepani8579
    @champikadeepani8579 10 หลายเดือนก่อน +26

    ජයවෙවා ජයවෙවා ❤❤❤

  • @DP-gw9cw
    @DP-gw9cw 10 หลายเดือนก่อน +10

    STRONG ENCOURAGEMENT FOR THE PUBLIC WHO SUFFERED UNDER THE RAJAPAKSE LOOTERS AND THE PRESENT APPOINTED PRESIDENT.. TO LEGAL ACTION AGAINST THESE ECONOMIC CRIMINALS. MUST APPRECIATE THE SJB LEGAL TEAM AND THE UNIVERSITY PROFESSIONALS WHO TOOK THIS BRAVE STEP TO FILE ACTION AGAINST THESE ECONOMIC CRIMINALS, NOW GATES ARE OPEN FOR THE PUBLIC TO TAKE APPROPRIATE ACTION. A. BIG THANK YOU TO BRAVE ABHISHEKA.

  • @raigamagedonsathissathis2346
    @raigamagedonsathissathis2346 10 หลายเดือนก่อน +20

    ❤❤❤❤ ජය වේවා! අභිෂේකාට තියෙන ධෛර්ය විපක්ෂයට නැත.

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 10 หลายเดือนก่อน +7

    ශක්තිමත් තරුණිය ක් ❤❤❤

  • @bandumithrajayasingha2925
    @bandumithrajayasingha2925 10 หลายเดือนก่อน +5

    මේ තීන්ඳුවෙන් පසු ලැබෙන දඬුවම් මොනවාද....? වන්දි එක්ලක්ෂ පනස්දහසක් නඩු ගාස්තූ පමනද...? ජනතාවට ලැබෙන්නේ මොනවාද?

  • @isharamadushanka5385
    @isharamadushanka5385 10 หลายเดือนก่อน +18

    ඔක හරියට කරන්න පුලුවන් දුශන ය වංචාවෙන් තොර උගත් අවංක බුද්දිමත් නායකයෙක් පත් උනොත් ව්තරයි

    • @iceice5753
      @iceice5753 10 หลายเดือนก่อน

      ​@mortzkizshikesh9375බුද්ධිමත් කියාගන්න අයගේ බලාපොරොත්තුව දුෂිතයො හොරැද? බයවුනාද දැන්මම.නින්ද යන්නෙ නැ වගේ.

    • @Ravy.G
      @Ravy.G 10 หลายเดือนก่อน

      @mortzkizshikesh9375
      එතකො‌ට ඔය කියන උඹ මහ උගත් බුද්ධිමතෙක්වෙන්න ඇ‌ති !🤣🤣
      කියපන් බලන්න උඹගෙ opinion එක !???

  • @romeshwijewardhana905
    @romeshwijewardhana905 10 หลายเดือนก่อน +16

    Presenting නම් පට්ට ❤❤

  • @gdsbandara425
    @gdsbandara425 10 หลายเดือนก่อน +5

    Abhisheka, you are great and appreciate your courage to speak against this power hungers and so called political cartel in the country

  • @annapurnamsasi4731
    @annapurnamsasi4731 10 หลายเดือนก่อน +4

    ජයවේවා අභිසේකා.... දිරිය දියණිය.....💐💐💐👏👏👏

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 10 หลายเดือนก่อน +12

    නිර්භීත කාන්තාව.❤❤❤

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 10 หลายเดือนก่อน +9

    Great educating people in this lovely country 🙏🙏🙏

  • @weeragoda8641
    @weeragoda8641 10 หลายเดือนก่อน +3

    නියමකතාව මම අවසාන වෙනකමිි අැහුවා මෙ කතාව මුලු රටෙිිම ජන තාව බලන්ට ඹිිනෙ

  • @vilokasenarathna9971
    @vilokasenarathna9971 10 หลายเดือนก่อน +13

    ඇයි හොරුන්ට මහත්තයා කියන්නෙ........දෙවියෙක් බල්ලෙක් වී පීචන් වූ සුන්දර අවස්තාවක්......

  • @vidanagamageyasapala9433
    @vidanagamageyasapala9433 10 หลายเดือนก่อน +6

    ඔීකත් රනිල් ගෙ ගැටයක් සතියක් හිරේට දාල නැවත ජනාධිපති බල තල අනුව එලියට දමයි

  • @chandrajakubec54
    @chandrajakubec54 10 หลายเดือนก่อน +8

    Very much appreciate the effort you have taken with regard to the situation currently country people are facing. Well explained. It's up to the majority to go head and put the next step up.
    I love my country ❤️ from Europe. ❤❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 10 หลายเดือนก่อน +6

    අභි.. මිස්. ජයවේවා ❤💪

  • @petercooray4234
    @petercooray4234 10 หลายเดือนก่อน +3

    ඔබගේ විග්‍රහ කිරීම ගැන ස්තුතියි

  • @NayankaBandara
    @NayankaBandara 10 หลายเดือนก่อน +19

    නියම කොන්දක් තියෙන කෙල්ලෙක්..💪👍

    • @vibushanawijesinghe6271
      @vibushanawijesinghe6271 10 หลายเดือนก่อน

      Parama nibbana suvayen suvapath veva

    • @NayankaBandara
      @NayankaBandara 10 หลายเดือนก่อน

      @@vibushanawijesinghe6271 කව්ද..

    • @upalidodampegamage2786
      @upalidodampegamage2786 10 หลายเดือนก่อน +1

      Kawruunath attha,!!!!🎈🎈🎈🎈🎈

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 10 หลายเดือนก่อน +3

    ආදරෙයි අබී නොබියව කතා කිරීම ගැන ජයවේවා

  • @xxxxc860
    @xxxxc860 10 หลายเดือนก่อน +2

    මරණ දඬුවම දෙන්න දීපු නඩු තීන්දුවත් ගනන් නොගෙන වැරදි කරුවන්ට ජනාධිපති සමාව දෙන රටක මේ තීන්දුවත් අන්තිමට පුස්සක් වීම ගැන පුදුම නොවෙමු! Sri Lanka.. a land like no other.!
    .

  • @sanojr5453
    @sanojr5453 10 หลายเดือนก่อน +5

    Well done Abisheka

  • @smsm7679
    @smsm7679 10 หลายเดือนก่อน +2

    කටත් රැවත් බයත් නැති දුවට
    නිරෝගිසුවයත් දිිර්ගායුශත් උදාවෙිිවා

  • @malalasekarammp937
    @malalasekarammp937 10 หลายเดือนก่อน +11

    ❤❤❤❤❤❤❤❤❤ජය,ජය ජය ,ජය ජය ,,,,,හදමු අපේ මුතු ඇටේ

    • @NishaniUdeshika
      @NishaniUdeshika 10 หลายเดือนก่อน +1

      පටිට හොරු 2024 ජමිපර්

  • @ChrysanthapujithaJude-fd3nx
    @ChrysanthapujithaJude-fd3nx 10 หลายเดือนก่อน +2

    You have great presentation and potential benefits. God bless you and your family and friends

  • @ajjj772
    @ajjj772 10 หลายเดือนก่อน +3

    Oh, I'm happy to see you. use to be watching a couple of videos weekly.
    I wish you good luck with your journey, daughter!

  • @miltancolorbrite4013
    @miltancolorbrite4013 10 หลายเดือนก่อน +3

    මුන්ගේ සියලුම වරප්‍රද නතර කරමු. රජයේ මුදලින් නඩත්තුකිරිම නතරකරමු.

  • @SajithLakmalTv
    @SajithLakmalTv 10 หลายเดือนก่อน +4

    නියමයි හරියටම හරි

  • @Rmd289
    @Rmd289 10 หลายเดือนก่อน +5

    Good Job Abhi.❤

  • @anurarathnayake3461
    @anurarathnayake3461 5 หลายเดือนก่อน

    ඉතාමත්ම වැදගත් ප්‍රකාශයට ඔබට අපේ රටේ ජනතාවගේ ප්‍රනාමය .

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 10 หลายเดือนก่อน +3

    විපක්ශය ඔක්කොටම අදාල්‍යි හැම පක්ශයක්මසහ ජනතාව එකතුවෙමු

  • @shanthagurugedesilva2700
    @shanthagurugedesilva2700 10 หลายเดือนก่อน +5

    Great job Abi!🎉

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 10 หลายเดือนก่อน +22

    විරැද්ධ පක්ෂයෙන් ඔය කාර්‍යභාරය ඉටු නොවන බව නමි විශ්වාශයි ස්ථිරයි........

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 10 หลายเดือนก่อน

      OBATHUMIYAGE KATHAWA SAMPURNA ATHTHA..
      NAMUTH
      OBATHUMIYA
      HETHANAWADA
      MAY USAVIYA DEPU NADU THINDUWA.....
      MAY RATAY
      MENESSUNTA
      ADARATA
      DUNNA
      KEYALA.....?
      NAHA
      MAY USAVIYA KARAY
      SAKKILI DEEL RANILTA ONA KARANA DAYAK....
      MOKADA DAN ESSARAHATA ENA
      AYA-WAYA
      CHANDAYA KECIMA KARADARAYAK NATHUWA GANNA
      DAN ETHIN POHOTUWA
      EWARAI..
      AIMATH RAJAPAKSHALA GAWA
      ETHURU WAYLA HETAPU
      HALPARUWO SET EKA RAJAPAKSHALAGE PASSAY YANNAY NAHA
      DAN A HALPARUWO SET EKA SAKKILI DEEL RANIL GAWATA ENAWA
      POHOTTUWA KUDU PATTAM KARANNA THAMAI SAKKILI DEEL RANILTA ONA KARALA THIBUNAY

    • @prathibhaliyanagamage7923
      @prathibhaliyanagamage7923 10 หลายเดือนก่อน

      😅😅😅😅😅

  • @smgsethunga3068
    @smgsethunga3068 10 หลายเดือนก่อน +4

    Abiseka Supiriya...💐🌻💐🌻💐🌻 Npp Only...💐❤️👌💜️💜️👌❤️💐

  • @munthasmohd6932
    @munthasmohd6932 10 หลายเดือนก่อน +3

    Great 👌. Thank you. May Allah bless you.

  • @angelodalpadado5240
    @angelodalpadado5240 10 หลายเดือนก่อน +2

    Good to see you back
    Always looks elegant
    All the best

  • @piharahalamunugama
    @piharahalamunugama 10 หลายเดือนก่อน +1

    යාළුවකුගේ වටිනා කරුණු දැක්වීමක්...මෙතනත් කියන්න තිබෙන්නේ හොරැ අල්ලන එකත් දැලි පිහියෙන් කිරි කනව වගේ වැඩක්,, දැන් ඔය පෝර්ටි සිටියේ දුෂණ හොයන්න කියල වැඩ අත් හිටෙවිව ඍජුවම ගිවිසුමිගත විමට තිබු බිලියන් පහක පමණ අායෝජන තිබුණ, එ්ව කැන්සල් විම පසක තැබුවත් ව්‍යාපාරික විශ්වාසය බිදවැටිම තුල එන්න සිටි අනෙකුත් අායෝජකයින් හා පිට වි ගිය වුන්ගේ වටිනාකම ගණනය කර හැකිද, අපේ හොරැන්ට දඩුවමි කරන්න කලින් වුන්ට දඩුවමි කල යුතුය, මෙවනි මරිමෝඩ කාලකණ්ණි රටට කරනලද අපරාද මුදලින් ගණනය කල හැකිද, මෙහිදි මම නමි හිතන්නේ වික්ටර් අයිවන් ගේ බිලියන 200 කථාව ඉතාම සාධාරණ බවයි,

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 10 หลายเดือนก่อน +6

    බැසිල විදේශිකයෙක් , වීස කැන්සල් කරල පිටුවහල් කලයුතුයි .

    • @himaliwasundara9098
      @himaliwasundara9098 10 หลายเดือนก่อน

      එහෙම wennane. වෙනවනම් කොච්චර හොදද

    • @iceice5753
      @iceice5753 10 หลายเดือนก่อน

      ලංකාවටද පිටුවහල්?

  • @chandramohan8608
    @chandramohan8608 10 หลายเดือนก่อน +3

    Thanks Abi🇱🇰👍🙏

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 10 หลายเดือนก่อน +9

    අනුරසහෝදරයාමේහොරහැත්තටවිරුද්ධවකරනසටන
    ඉදිරියටම ගෙනයන්න.ජා.ජ.බ.ජයවේවා

  • @SuperErosh
    @SuperErosh 10 หลายเดือนก่อน +1

    we support your courage and strength. lets put rights guys in place at least now. end 75 years of ..

  • @godfreyperera2481
    @godfreyperera2481 10 หลายเดือนก่อน +1

    Charming, pretty Abi and the brave ...

  • @damayanthiperera3499
    @damayanthiperera3499 10 หลายเดือนก่อน

    ස්තූතියි.ජයවේවා.අපි ඔබ සමගයි.

  • @kennethbaldsing6350
    @kennethbaldsing6350 10 หลายเดือนก่อน +2

    It's the opposition job now to take it further with the people of srilanka

  • @sunilvithanage9997
    @sunilvithanage9997 10 หลายเดือนก่อน +2

    එඩිතර දුවෙි💕💕💕💕💕💕💕🌹👏👍

  • @niradhachandrasena968
    @niradhachandrasena968 10 หลายเดือนก่อน +1

    Thanks for the excellent explanation.🙏

  • @swarnalathakariyawasam4482
    @swarnalathakariyawasam4482 10 หลายเดือนก่อน +2

    අභිශේකා,සුදන්තක ව්ලොග් එකේ ඔය ගැන විස්තරයක් තියනවා .ඒක බලන්නකො.

    • @shiranigunawardana9866
      @shiranigunawardana9866 10 หลายเดือนก่อน

      ඔව් හොඳටම පැහැදිලි කරලා කියනවා .

  • @blackandwhite1442
    @blackandwhite1442 10 หลายเดือนก่อน +1

    ඌට මොළ 7ක් කියන්නේ ඌගෙ ඇට බෝලයක් තරමටවත් ඌට මොළයක් නෑ 😇 ඌට තියන මොළය තමා රටේ සම්පත් කොල්ල කෑම
    ඔබට ස්තුතියි== මා දකුණේ 🇱🇰

  • @paulkuruvita7447
    @paulkuruvita7447 10 หลายเดือนก่อน +1

    ටොප් නඩු තීන්දුව තමා. හොරකම් කරපු දහස් ගාන ලෝකෙට පෙනෙන නිසා, මේ නඩුව කියපු අයගේ නඩු ගාස්තු පියවන්න බය නැතිව අණ දුන්න නඩු කාරයන්ව දෝලාවෙන් ගෙදර ගෙනියන්න ඕනේ.

  • @phrdesilva2492
    @phrdesilva2492 10 หลายเดือนก่อน +14

    අපි බලා ඉදිමු NPP....SJB මේක. පාදක කරගෙන කොපමණ නඩු ප්රමානයක්. පවරාවිද ඒගොල්ලො යාලුවොද මල්ලි කියල..

    • @mahindawelikanna8604
      @mahindawelikanna8604 10 หลายเดือนก่อน +2

      Hari yata hari Dan thamai wada thiyenne .
      Balamu horun ta kadey yannee kawda?.horaa kiyalaa kelin kondak
      Thiyenne kaatada?
      Kiyala 😅😂😅

  • @nandaneekarunathilaka2611
    @nandaneekarunathilaka2611 10 หลายเดือนก่อน +2

    Jayawewa jayawewa maneka❤❤❤❤❤❤

  • @karuperera3398
    @karuperera3398 10 หลายเดือนก่อน +1

    දැන් ඒ නඩුව ඉවරයි නේද? දඬුවමකුත් දුන්න මං හිතන්නෙ. 150,000 ක් ගෙවන්න. ඉතින් එච්චරද?|විපක්ශයට දැන් දඬුවමක් දෙන්න පුලුවන්ද ඉවර වෙච්ච නඩුවකට? මට හිතෙන්නෙ ඒ කට්ටිය නිදහස් වුනා කියල. එකම හේතුවකට නඩු දෙකක් දාන්න පුලුවන්ද? මේකත් ගේමක්ද? අධිකරණය ගැන අවුලක් නැහැ හොඳේ. අධිකරණය හැමදාම දීපු තීන්දු ඉතින් ඔක්කොම හරිනෙ.

  • @nishanisakunthalawp6512
    @nishanisakunthalawp6512 10 หลายเดือนก่อน +1

    ජයවේවා අබී

  • @dinasirianura2950
    @dinasirianura2950 10 หลายเดือนก่อน +1

    අභිසේකා....❤❤❤❤❤❤❤❤❤

  • @Rasikasspace
    @Rasikasspace 10 หลายเดือนก่อน +2

    බලා ගෙන ඉන්න කට ඇරගෙන විපක්ෂය ඔය ඇණ ටික ගහනකම් 😂😂😂

  • @PremadasaUmagiliya
    @PremadasaUmagiliya 10 หลายเดือนก่อน +2

    විරුද්ධ පක්ෂයෙ නායකයා ඇතුලු හොරු ටික මොනවත් කරන්නේ නැහැ.ඹක්කොම යාලුවෝ කියලා රන්ජන් රාමනායක මහතා කිව්වෙ නිකන්නොවෙ

  • @janakawijayasinghe7897
    @janakawijayasinghe7897 10 หลายเดือนก่อน +1

    මම ඔබගේ කතාව සම්පූර්ණයෙන්ම ඇහුවේ නෑ.කතාවේ මුල ටික තිබුනේ අධිකරනයෙන් දෙන ලද තීන්දුව පිළිබඳව.එම තීන්දුව ඔබ ප්‍රකාශ කළ ආකාරයට මට හිතෙන්නේ හිතෙන්නේ රට පාලනය කරන්නේ රටේ රාජ්‍ය නායකයා ඇතුළු පාරේ කැබිනට් එක ද අධිකරණය ද කියලා.රට බංකොලොත් උනේ වුනේ 2015 2019 කාලය තුළ යහපාලන ආණ්ඩුවේ රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ පොන්න සිරා සහ අගමැති ලෙස කටයුතු ලපෙන් අප්පුගේ වැරදි තීන්දු තීරණ මත ගන්නා ලද කෙටි කාලීන විදේශ ණය නිසාසහ විදේශගතව සිටින ශ්‍රමිකයන් විසින් ශ්‍රී ලංකාවට මුදල් යැවීම නතර කළ නිසා.ඕනෑම අවස්ථාවක ශ්‍රී ලාංකිකයින් ලන් ලක්ෂ විසිපහක් තිහක් කතට පිටරටවල ඉන්නවා ඔවුන් එවන සල්ලි වලින් විශාල කොටසක් මේ රටේ ආර්ථිකයට දායක වෙනවා.මේ තීන්දුව බල රහිත කරන ආකාරයේ තීන්දුවක් වහාම පාර්ලිමේන්තුව විසින් ගත යුතුයි නැතිනම් මෙය වැරදි පූර්වාදර්ශයක් වී වී පකිස්තානයේ ආකාරයට බොහොම ස්ථාවර ආණ්ඩු බිහි මේ වීමේ හැකියාවක් ඉදිරියට ඇත.අධිකරණය යුක්තිය පසදලීම ආණ්ඩුව රට පාලනය කිරීමත් කළ යුතුයි.මහ බැංකුව මංකොල්ල කාපු බල්ලා මේ රටේ රාජ්‍ය නායකයා වෙලා ඉන්න එක ගැන මේ අධිකරණය මොනවද කියන්නේ.ජේ ආර් ජයවර්ධන උතුමාණන් හිටිය නං හිටියනං මේ අධිකරණයට ලස්සනට උගන්වයි එක ළඟ රාජකාරිය මොකක්ද දේශපාලකයකු රාජකාරිය මොකක්ද කියලා

  • @lakshmanperera8471
    @lakshmanperera8471 10 หลายเดือนก่อน +1

    මේගොල්ලො සේරම යාළුවෝ නංගි😂😂

  • @nandaneekarunathilaka2611
    @nandaneekarunathilaka2611 10 หลายเดือนก่อน +1

    Jayawewa kata ahte nonata jayawewa❤❤❤❤❤❤❤

  • @DininiSandunika98-kb2if
    @DininiSandunika98-kb2if 10 หลายเดือนก่อน +1

    බමුනුකුලේ කුලුනු තුනේ ගේම් ඔයාලා හිතනවාට වඩා භයානකයි හිතාගන්නවත් නොහැකි යි

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 10 หลายเดือนก่อน

    You are so correct .much obliged .❤❤❤❤❤❤

  • @LalaniLalani-ut6zz
    @LalaniLalani-ut6zz 10 หลายเดือนก่อน +2

    ඩොලර් ඩොලර්...බලන්නේ ඉරිදා පත්තරේ නේ.

  • @mangalikabindusara5376
    @mangalikabindusara5376 10 หลายเดือนก่อน +2

    GREAT TALK 👍

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 10 หลายเดือนก่อน +1

    අපේ අහිංසක ජනතාව පව් බුද්ධිමතුන්ගේ බුද්ධියට මොකක් වෙලාද බුද්ධිමතුන් ඒ නැගිටපල්ලා

  • @anandaranawaka655
    @anandaranawaka655 10 หลายเดือนก่อน +2

    Abi obata Saha one edithara Kanata mage acharaya. 💐

  • @a.j.pathirana1253
    @a.j.pathirana1253 10 หลายเดือนก่อน +1

    🎉Well Done. WellDone .

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 10 หลายเดือนก่อน +2

    Final nail on the coffin

  • @JanakaJanaka-fb2on
    @JanakaJanaka-fb2on 10 หลายเดือนก่อน +1

    ඔඛ ජාත්‍යන්තර දේශපාලනය සහ යූධ පූවත් ගෙන ඒමටත් කටයූතු කරන්න

  • @thushandias593
    @thushandias593 10 หลายเดือนก่อน +1

    Why NO ACTION taken by Attorney General and AG Office. Do they not represent the people of the country ??? They get paid from our Tax money.

  • @nelsonrajaratna627
    @nelsonrajaratna627 10 หลายเดือนก่อน +1

    Well done my dear

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller 10 หลายเดือนก่อน

    Nice to see your talks again 👌
    (Parakrama)

  • @nevillefernando8078
    @nevillefernando8078 10 หลายเดือนก่อน

    Great..u r back in action..all the best...

  • @nandanisenarath6250
    @nandanisenarath6250 10 หลายเดือนก่อน +6

    මෙිකට අනුර දක්වන පරතිචාරය අනුව චන්දය ලැබෙිවි

  • @IranganieLiyanage-kz3bj
    @IranganieLiyanage-kz3bj 10 หลายเดือนก่อน

    Rajapakshalage praja aithiya ahosi Kala uthui. Saha siyaluma wathkam rajasanthaka Kala uthui 🙏🙏🙏

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8iv 10 หลายเดือนก่อน

    Oba hoden pahada dunna atha ederiyata yanna shakthiya labewa budusaranai

  • @damithmadushankawickramana5284
    @damithmadushankawickramana5284 10 หลายเดือนก่อน

    Great explain❤❤❤

  • @thakshisenani3075
    @thakshisenani3075 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤theruwan saranai abisheka duwa

  • @lalithfonseka9886
    @lalithfonseka9886 10 หลายเดือนก่อน +1

    😂සුදන්තක ගෙ විඩියෝ ව බලල, උත්තර දෙන්න.

  • @AyshaAysha-l1u
    @AyshaAysha-l1u 10 หลายเดือนก่อน

    DUWA THITTHA UNATH ATTHA KIYANA OYATA TANKS.

  • @samanpriyankara7949
    @samanpriyankara7949 10 หลายเดือนก่อน

    කොහොද සිටියෙ 👍👍👍

  • @Amarasooriya-rq5lz
    @Amarasooriya-rq5lz 10 หลายเดือนก่อน

    Thanks good explane it

  • @ThakshilaManori-gp2qj
    @ThakshilaManori-gp2qj 10 หลายเดือนก่อน

    Great talk

  • @sarathsaminda3213
    @sarathsaminda3213 10 หลายเดือนก่อน

    හලො අබිි කොහොමද ගෙඩ කලේකෙන් අයේ මෙඩඅබිමානයක් හෙම නැද්ද එවාට යන්න නැතුව ඔිිිි කරන විදියට වැඩසටහන් කරනවට අපි කැමති එකෙන්ම

  • @thusharamanatunga3298
    @thusharamanatunga3298 10 หลายเดือนก่อน +1

    රූවනං වැඩක් නැ ❤❤❤❤

  • @udaperera9945
    @udaperera9945 10 หลายเดือนก่อน +1

    සුදන්තක ගේ විග්‍රහය බලන්න දුව.

  • @SarathDasanayaka-kr1gb
    @SarathDasanayaka-kr1gb 10 หลายเดือนก่อน +1

    මෙ රට බන්ක😂ලොත් කළ උන් දෙශද්‍රොහීන් ලෙස නම් කළ යුතුයි

  • @nishakaranilmina9122
    @nishakaranilmina9122 10 หลายเดือนก่อน

    Obage kataawa itaama shreshtai abisheka 👍👍👍👍👍👌👌👌👌👌

  • @priyanthameemeduma2326
    @priyanthameemeduma2326 10 หลายเดือนก่อน

    Passenda maligawata giye ayi?

  • @piyarathnaid1983
    @piyarathnaid1983 10 หลายเดือนก่อน

    Aragalayata jayama wewaaaaaa niyama kelean obata

  • @MohammedFaizer
    @MohammedFaizer 10 หลายเดือนก่อน +4

    අභිෂේකාගේ vedios අඩුයි

  • @upaliranjith9345
    @upaliranjith9345 10 หลายเดือนก่อน

    Pohottuwa ewaratama ewarai. Akea kutawath gamata anna denna apa.

  • @kandeepnathan4910
    @kandeepnathan4910 10 หลายเดือนก่อน

    Well presented

  • @jayanthagunawardhane6544
    @jayanthagunawardhane6544 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ jaya wewa 🎉🎉🎉🎉

  • @dushathieperera7769
    @dushathieperera7769 10 หลายเดือนก่อน

    You say to nail them. Did you see the grass eating cows bending into with the birthday celebration. This wii be another paper/verdict only. People say that this is only a drama. I personally appreciate your speech. Hope and pray that justice will prevail for the culprits.