අඹ දොස්තර සහ ලප නැති පූසෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 233

  • @maduka_pathum2727
    @maduka_pathum2727 8 หลายเดือนก่อน +30

    0:01 - සිරස්තල 🎉❤
    1:02 - රස්නේ (ට) දික්වෙලා
    2:00 - උණුසුම පිළිබඳව එක එක කථා
    3:55 - කථන්දර ආතාගෙන් බෙඩ් ටයිම් ස්ටෝරි
    6:12 - ගන්න කවුරුත් නැති ගුවන් සමාගම
    10:31 - ඩග්ලස් සිත් තැවුලෙන්
    18:42 - අඹ කථාව
    21:37 - කැනඩාවේ රැකවරණ පතන හිටපු මන්ත්‍රී
    24:58 - ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙක් රටින් පලායන්න හේතුව
    35:44 - පාතාලයට සම්බන්ධ හිටපු සෙබලාගේ ඉරණම
    38:49 - පොලිසියට ගහද්දී කංජිපානි අඬන්නේ ඇයි..?
    42:57 - ජොබ් එක අමතක කථානායක
    59:06 - විදුලි ගාස්තු සංශෝධනයට තටමන හැටි
    1:02:26 - පර්ල්ද , සෝල්ද
    1:03:38 - ලංවිම පොලී ගෙව්වද
    1:04:41 - කෘෂ දරුවන් වැඩිම ප්‍රමාණය හම්බන්තොටින්
    1:08:09 - ඵලදායී වැඩක් නොකරන ඵලදා අංශය
    ❤❤

    • @SLVLOG
      @SLVLOG  8 หลายเดือนก่อน +8

      Thank you bro,❤️❤️❤️❤️❤️❤️

    • @dudula6051
      @dudula6051 8 หลายเดือนก่อน +1

      Wow

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 8 หลายเดือนก่อน +1

      👌👌👍

    • @user-sl7k
      @user-sl7k 8 หลายเดือนก่อน +1

      _ඔබ කරන මෙහෙවර අගයනව._
      _'මෙලෝ රහක් නැති අභිමානය' නම් අතපහු උනා වගේ._

    • @spmusichub532
      @spmusichub532 8 หลายเดือนก่อน +1

  • @anuruddhanarayana9755
    @anuruddhanarayana9755 8 หลายเดือนก่อน +26

    අම්මෝ.. යන්තං සුජිත් ගැලපෙන විහිලුවක් කර ගත්තා...😅

  • @sakuraanuradika
    @sakuraanuradika 8 หลายเดือนก่อน +18

    ඊයේ එක බලලා ඉවර වෙනකොට . ආයේ අලුත් එක ඇවිත් .. ඔන්න ඔහොම තමා inna ඕනි .. ආදරෙයි sl vlog..dubai සිට ❤❤❤

  • @sadeepahirushan2857
    @sadeepahirushan2857 8 หลายเดือนก่อน +7

    ජේෂ්ඨ පොලිස් නිලධාරියා සම්බන්ධව කතා කරනකොට හසා අර ගොඩනගපු කතාව ඇහුවාම තමා මටත් තේරුනේ මුන් මේ වගේ ගේම් එකක් සෙල්ලම් කරන්න ලොකු අවස්තාවක් තියෙනවා නේද කියලා .හසා ඒ කරපු පැහැදිලි කිරීමනම් සුපිරියක් මේ කතාව නොදකින කෝණයකිනුත් බලන්න පුලුවන් කියලා මට තේරුම් ගියා.

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 8 หลายเดือนก่อน +19

    භාරත ඊයේ ඕක තමා කිව්වෙ
    . ව්‍යවස්ථා විරෝධිව පත්කළා කියල

  • @Sewgirlsl
    @Sewgirlsl 8 หลายเดือนก่อน +16

    සමහර විට වැබපොප මෙි විදියට පොප කලේ ඉස්රහ⁣ට තියන ඦන්ද වලට ලොකු වැඩ කොටසක් භාර දිලා වෙන්නත් පුළුවන්. ලොකු දෙයක් නමි වෙයි පකිස්තානය මොනවද කලේ කියලා අහන්න වෙයි ඉස්රහට මොනව උනත් එකා පිට එකා මැරැනත් මම මෙි පාර දෙන්නේ මාලිමාවට. දැන් කොහොමත් තරැණ පරමිපරාවත් එක්ක ඇරියස් එකක් තියනවා කියන එක හැමොම තේරැමි ගන්න ඔිනි.

    • @sunwick6857
      @sunwick6857 8 หลายเดือนก่อน +2

      එහෙම කරන්න ආවොත් මම හිතන්නේ ජයරත්න එකට සෑහෙන වැඩ තියෙයි. විශේෂයෙන්ම රාජපක්ෂ පැත්තෙන්

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 8 หลายเดือนก่อน +14

    உங்கள் பதிவுகள் அனைத்தும் மிகவும் தரமாக இருப்பதால் தான் நான் தவறாமல் பார்த்து வருகிறேன். அத்தோடு நிற்காமல் எனக்கு தெரிந்த தமிழ், சிங்கள உறவுகளுக்கு பகிர்ந்தும் வருகிறேன். என் கருத்துகளை நான் தமிழில் பதிவு செய்வது தமிழ் மக்கள் இன, மத, மொழி பேதமின்றி தரமான, நேர்மையான சிங்கள மொழி ஊடகங்களுக்கு ஆதரவு அளிக்கின்றார்கள் என்பதை எமது சகோதர இன மக்கள் புரிந்து கொள்ள வேண்டும் என்ற நல் எண்ணத்தோடு மட்டுமே. நன்றி!

    • @inhocsignovinces-5797
      @inhocsignovinces-5797 8 หลายเดือนก่อน +1

      ❤❤ සිරා කතාව

    • @WijayaWijaya-ld3bw
      @WijayaWijaya-ld3bw 8 หลายเดือนก่อน

      ​@@inhocsignovinces-5797 Thank you so much. God's blessing's to all of you!

  • @chandimacooray2969
    @chandimacooray2969 8 หลายเดือนก่อน +26

    Issue of Northern fishermen is a serious one. Pls don’t simplify it. We’ve met fishermen from Mannar. This is the single biggest issue they face on a day to day basis. They showed us video footage of Indian boats 100m from our shore. They use very distructive methods. As per them, navy are instructed not to intervene. (Didn’t check with the navy). Biggest issue is not ‘fish’, these people interpret government failure to address this issue as an ethnic issue. They said, ‘Sinhala government is not solving this problem because we are Tamil.’ While this is a sensitive issue, politically and nationally, it’s seriously affecting day to day life of our northern fishermen.

    • @savindahorzyy
      @savindahorzyy 8 หลายเดือนก่อน

      Agreed and they are also using bottom trawling which is not sustainable... This is a serious issue...

    • @GaiyaJ1340
      @GaiyaJ1340 8 หลายเดือนก่อน

      C.V Wigneshwaran is also a Spy of RAW . That's a famous Secret . He tries to make a Eelam without an armed war. That's why he came to Parliamentary Politics. He's a curse 🤮

  • @pkds1983
    @pkds1983 8 หลายเดือนก่อน +19

    සමන් අතාවුදහෙට්ටි left 😅😅😅

  • @upalibasnayake
    @upalibasnayake 8 หลายเดือนก่อน +3

    ගලිවර්ගෙ කතාව කිව්වට පස්සෙ මටත් ක්ලික් උනේ....මරු...👍

  • @inokakarunathilake3324
    @inokakarunathilake3324 8 หลายเดือนก่อน +12

    කැඩිච්ච plane plastic කඩෙට විකුණලා බේසමක් අරන් දෙමු
    නාන්න

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 8 หลายเดือนก่อน

      අරගලේ කාලෙ මතක් උනා.ඒ කාලෙ බේසම් දෙනව කිව්වා නාකි මයිනන්ට.😂😂😂

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 8 หลายเดือนก่อน +4

    87/89 කාලෙත් ගොඩක් පොලිස් නිළදාරීන් - මාරුවීම් උසස් වීම් වලට ගෝනවල සුනිල් ළගට ගිහින් තියෙනවා නෙ ඒ වගේ තමා කංජිපානිත් 😊😊

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 8 หลายเดือนก่อน +20

    යකෝ හසාගෙ ඩබින් 😂❤ සුපිරියක් ඒක නම්🔥

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 8 หลายเดือนก่อน +6

    Hasaa චිත්‍රපට කතාව ඇත්ත වගේ ඇත්ත කිව්වා ද මංදා .

  • @chamod4868
    @chamod4868 8 หลายเดือนก่อน +13

    අපේ තාත්තගේ යාලුවෙක් තාම කියනවනේ රනිලා රට හදනවා කියලා😂.ඌ එක්ක කතා කරලා බේරෙන්නත් බැ

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 8 หลายเดือนก่อน +1

      රනිලා එක්කම ඌට පල පල්ලට යන්න කියලා ප්‍රාර්ථනා කරමු

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน

      #අපාසුව තමා😂

    • @dasun1453
      @dasun1453 8 หลายเดือนก่อน

      අපේ තාත්තත් ඔහොමයි බං.හදන්න බෑ ඔහොම උන්ව 😂

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 8 หลายเดือนก่อน

      Save ur father

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน

      @@dasun1453 😔ow

  • @dionranasinghe1012
    @dionranasinghe1012 8 หลายเดือนก่อน +35

    අඹ කතාවේ සීන් එක තෙරුනේ නැති මං වගේ කට්ට්ය තව ඉන්නවා ද?😂😂😂

    • @piyumalerandaka8562
      @piyumalerandaka8562 8 หลายเดือนก่อน +14

      ගෝඨගේ අඹ යාලූවා දොස්තර පාදෙනිය
      පාදෙනිය කාරයා ඒ බූරුවට අඹ කව කව ඇන්දුවා

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน

      බැසිල් නෙමෙයිද 😅😅

    • @Shan35688
      @Shan35688 8 หลายเดือนก่อน

      @@piyumalerandaka8562kiyapu vidiyata aba yaluwonge kathawak nemei bn. Aba scene akk thiyenne.

    • @ravindra-ii9on
      @ravindra-ii9on 8 หลายเดือนก่อน +2

      පාදෙණිය

    • @beragalawindchillcottage1699
      @beragalawindchillcottage1699 8 หลายเดือนก่อน

      ​@@slmicro3857නෑ

  • @kangkung2064
    @kangkung2064 8 หลายเดือนก่อน +5

    225 ඉතුරු සෙට් එකත් කලකිරිල රට දාලා ස්වීස් යන්න කලින් උසාවියෙන් අතුරු තහනම් නියෝගයක් ගන්න බැරිද විදේශ ගමන් තහනම් කරලා...???

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน +1

      😢

  • @ireshakalankaYT
    @ireshakalankaYT 8 หลายเดือนก่อน +9

    නිමල් නිමල් අන්න ප්ලේන් වැටෙනවා 😂

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 8 หลายเดือนก่อน +6

    ලංකා ගුවන් සමාගම බැසිල්ට බාර දෙන්න.. තිබ්බ තැන හොයාගන්න බැරි වෙන්න ගේම ගහනවා..

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 8 หลายเดือนก่อน

      ලුණු එකට දුන්නා වගේ

  • @anulawijewardena242
    @anulawijewardena242 8 หลายเดือนก่อน +3

    හසාගෙ හසරැල්ල බලන්න අාසයි..😅

  • @savindahorzyy
    @savindahorzyy 8 หลายเดือนก่อน +2

    ඉන්දීය ධීවරයන් bottom trawling කරනවා, එය sustainable fishing නොවේ, මත්ස්‍ය සම්පත ඉවරයක් ම කරලා දානවා උන් ඇවිත්, එයයි ලොකු ම ප්‍රශ්නය

  • @AdishaSuwahas-vt3me
    @AdishaSuwahas-vt3me 8 หลายเดือนก่อน +7

    හසා ඔහේ පුංචිද පුංචි පැංචි යද්දි😂😅

  • @pubuduakalanka8544
    @pubuduakalanka8544 8 หลายเดือนก่อน

    ලගදී වෙඩි තියලා තිබුනේ soul beach restaurant එකට නෙවෙයි Perl Beach restaurant එකට.

  • @DinewBandara
    @DinewBandara 8 หลายเดือนก่อน +4

    කෝ මේ තිවංක?

  • @nomaperera9882
    @nomaperera9882 8 หลายเดือนก่อน

    Thank you.අදත් Brunoo & Hasa දෙන්නටම..

  • @wijeykulathungam
    @wijeykulathungam 8 หลายเดือนก่อน +4

    Our navy fellows can’t stop Indian fisherman catching fish in our sea, but sending ship to catch Houthi pirates.

  • @vindy153
    @vindy153 8 หลายเดือนก่อน +2

    අපේ පැත්තෙ කුඹුරක් තියෙනව අක්කර ගාණක (කොලබට 20km) දන්න තරමින් අන්තිමට කුඹුරෙ වැඩ කලේ 91/92.

  • @Sewgirlsl
    @Sewgirlsl 8 หลายเดือนก่อน +2

    සිරිල් අයියාගේ එකේ ඒකි ලිදට ගියේ නැ එකේ කබරගොයා වෙනුවට කන්ජපානි ව දාලා අහලා බලපල්ලාකෝ.

  • @AdishaSuwahas-vt3me
    @AdishaSuwahas-vt3me 8 หลายเดือนก่อน +2

    රත්තරං අල්ලන්න ඉන්නවා බව දැනම් අපේ උන්ම ලංකාවේ බඩු මිසිං කරලා ඉන්දියාවට කිව්වාද දන්නෑ මුහුදට දෑවා කියා දැන් දෙපැතෙන්ම බේරී නිසා😊

  • @maplefairy1277
    @maplefairy1277 8 หลายเดือนก่อน +1

    Way to go Hasaa.... 👍👍 you nailed it!!! Your script 👍👍👍👍

  • @chamithadikari8416
    @chamithadikari8416 8 หลายเดือนก่อน +2

    සිද්ධාලේපේ😂😂

  • @9MM732
    @9MM732 8 หลายเดือนก่อน +3

    ඇයි බං ජාතික ආරක්ෂාවට ගන්න සල්ලි තමයි ලොක්කන්ගෙ නෝනලා ෂොපින් යන්නෙ දරුවො ස්කෝලෙ යවන්නෙ මෙස් වල පාටි දාන්නෙ ලොක්කො සුපිරි යාන වාහන වලට ඉන්ධන ගහන්නෙ මේ ආදී වශයෙන් වැඩ කෝටියකට වියදම් කරන්න එපායැ😂

  • @masterg911
    @masterg911 8 หลายเดือนก่อน +1

    48:32 දැන් ඉතින් ව්‍යවස්ථාවෙ ඔය කෑල්ල දාපු කෙනාට තමයි ඇවිත් කියන්න තියෙන්නෙ "ඒක මං විහිලුවට දාපු එකක්.. ඒක එච්චර සීරියස් ගන්න එපා" කියලා... 🤧🤧

  • @sithijaweerasekare5317
    @sithijaweerasekare5317 8 หลายเดือนก่อน +1

    කුරුණෑගල සීන් එක මෙහෙමයි. Thermometer එකේ reading ගන්න් බැ ඒ ඉරි ටික් මැකිලා නිස. රූලක් තියලා රසදිය කදේ උස මනලා දාලා තියෙන්නේ ඔය

  • @harshamadawabernard
    @harshamadawabernard 8 หลายเดือนก่อน +2

    ඒ කෑල්ල කියන්නෙත් ලියපු කෙනාමයි. 😂😂😂

  • @tuankamiss3945
    @tuankamiss3945 8 หลายเดือนก่อน

    Brono background music 😂for pathalaya😂

  • @1997042419970424
    @1997042419970424 8 หลายเดือนก่อน

    Dayasirith Melbourne panala inne dan

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 8 หลายเดือนก่อน +2

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්

  • @AMAvlog703
    @AMAvlog703 8 หลายเดือนก่อน +2

    ඔය ෆලිට් නවත්තන්නේ රටට අපු සුද්දෝ ටික යවන් නැතුව තියාගේන උන්ගේ ඉතුරු ඩොලර් ටිකක් හුරා කන්න වෙන්න බැරිද.😂

  • @jalpil
    @jalpil 8 หลายเดือนก่อน +1

    මොඩන් වර්ශන් එක. සමාන්තර විශ්වයක
    "වෙදැදුර මේ අඹ හැර වෙනත් අඹ ගස් තිබේද"
    "ගස් ගාන ඕනේ නෑනේ. කාබනික ගැහුවම අස්වැන්න නිකං බෝම්බ ගැහුවා වගේ"

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน

      😂👌

  • @arunakuruppu5498
    @arunakuruppu5498 8 หลายเดือนก่อน

    Saman Athwudahetti , Anurudda Padeniya

  • @sk44949
    @sk44949 8 หลายเดือนก่อน +1

    ආඹ සීන් එක ගැන හොයන්න ආපු මම...😅😅

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 8 หลายเดือนก่อน +1

    යුක්තිය අද යට එකයි අපේ රට ට වෙලා තිබෙන්නේ ටිරන් අල ස් ඇමති සහ දේශ.බන්දු දෙන්න ව ජාත්‍යන්තර ය .පිළිගන්නේ නැහැ හොද මිනිසුන් ගෙ ඉරණම විස.දන්නේ මරණයට ලක් කරලා එකයි දුක 😢

  • @GimhaniAbeyatunga
    @GimhaniAbeyatunga 8 หลายเดือนก่อน

    Nevy eke ayage gewalwala wada Ganna nisa boat's 2 sea eke thiyenne😢

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 8 หลายเดือนก่อน +4

    Good to see you guys early morning...😊

  • @natureclub8
    @natureclub8 8 หลายเดือนก่อน +1

    පොඩි හින්ට් එකක්..... 😉 මේ දවස්වල පසුපෙළ මන්ත්‍රීන්ගේ පවුලේ අය හා කැනඩාව අතර සම්භන්ධයක් පොඩ්ඩක් හොයල බලන්න....

  • @srilankagemstones5685
    @srilankagemstones5685 8 หลายเดือนก่อน +4

    Bronoo very inteligent ,well done

  • @Sewgirlsl
    @Sewgirlsl 8 หลายเดือนก่อน +2

    හමිබන්තොට නාමල්ගේ ලමයින්ට මන්දපෝෂණය නැත්තමි මට හැදුනත් කමක් නැ.

  • @menakabodhipaksha5987
    @menakabodhipaksha5987 8 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් හම්බන්තොට පොහොට්ටුවට . මොකද මේ ලගදි අපේ නෑ කෙනෙක් ආවා අපේ ගෙදර. ඒ හරක් උම්බැ කියලා කියන්නේ , රටේ සංවර්ධනය කලේ මහින්ද කියලා. ගෙවල් වටේට අලි. තේරුම් කරන්න හැදුවට, ඒ හරක් එක්ක අපිට උම්බෑ කියන්න බැරි නිසා කට වහන් හිටියා ....

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 8 หลายเดือนก่อน

    ඒක ඇතිත අපිට මුද කිටිටුයි වන්න බෑ මුහුදු වතුර එනවා ඒත් ඒ කුඹුරැ වල මෙනවත් වවන්න බෑ

  • @dionranasinghe1012
    @dionranasinghe1012 8 หลายเดือนก่อน +1

    හසා අර පොලිසිය සම්බන්දයෙන් ෆිල්ම් එක ගැන කියද්දි කොස්තාපල් පුංයසෝම ෆිල්ම් එක මතක් වුනේ ඇයි 😂😂😂😂

  • @SandunZ99
    @SandunZ99 8 หลายเดือนก่อน +1

    කතානායක චන්දය දාපු එකම වැරදී නේද දෙපැත්තම සමාන වෙනවනම් විතරයි නේද චන්දය දාන්න පුලුවන් එහෙමනම්.

  • @tharindujayawardhana8271
    @tharindujayawardhana8271 8 หลายเดือนก่อน

    විවස්තාදායක සභාවේ සිවිල් තුන් දෙනා තෝර ගන්නෙ කොහොමද

  • @wijayasekarakudaligamage7868
    @wijayasekarakudaligamage7868 8 หลายเดือนก่อน

    අනික අපි ඉන්දියාවෙන් කලා ත් තියෙනවනේ, ඇයි පරිප්පු දාල බලහත්කාරයෙන් ගිවිසුමක් හිටo ගැහුවේ😂

  • @induhewapathirana8924
    @induhewapathirana8924 8 หลายเดือนก่อน +1

    Excellent speach my dear

  • @kalingagananath3962
    @kalingagananath3962 8 หลายเดือนก่อน

    Actualy there are 10 member's in the council.one member is due to be appointed.parliament member mr.udaya gammanpila is supposed to be a unappointed member.

  • @suniltantirige7781
    @suniltantirige7781 8 หลายเดือนก่อน +7

    Uddika - another person to add to the Canadian service industry as a driver, security guard, or a server.

  • @sachinthasanjaya10
    @sachinthasanjaya10 8 หลายเดือนก่อน

    විදුලි බිලට ඉන්ට්‍රස්ට් එකක් ගෙවන කතාව පැහැදිලි නෑ පොඩ්ඩක් විස්තරයක් නැද්ද

  • @kithsiriudawatta5657
    @kithsiriudawatta5657 8 หลายเดือนก่อน +1

    හෝ... අව්ව වහිනවා කියන්න බැරි නෑ.
    මෙන්න රෙනෝ, රෙනෝ

  • @pradeepapeiris7091
    @pradeepapeiris7091 8 หลายเดือนก่อน +1

    නියම ආතා...!!අනේ හපෝයි මෙහෙම එකෙක් ලෝකේ පුරාම නැතිව ඇති 🤮🤮

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 8 หลายเดือนก่อน

    කෝ බන් තිවංකයා.මී කතුරක් අරන් කටුනායක ගියාද❤❤❤❤

  • @himaliwasundara9098
    @himaliwasundara9098 8 หลายเดือนก่อน +2

    අසූ ගණන්වල ඉපදුන අපිට ඒ කතා hodata මතකයි නේද හසා

    • @The_Mind_Journey
      @The_Mind_Journey 8 หลายเดือนก่อน +1

      ඔයා අසු කියේද

  • @kalingagananath3962
    @kalingagananath3962 8 หลายเดือนก่อน

    How many lawyers in the parliament.but no one give interpretation for the same.

  • @soba7201
    @soba7201 8 หลายเดือนก่อน

    බෲනො සහ හසා වෙලාවකට අනෙක් දෙන්නට කතා කරන්න දෙන්නේ නැහැ
    හරියට චමුදිත වගේ

  • @SenarathAlgama
    @SenarathAlgama 8 หลายเดือนก่อน +1

    දැන් අඹ යාලුවා කෝ .ඉන්නවද නැද්ද නෑ.අ .පා.

  • @uviya3965
    @uviya3965 8 หลายเดือนก่อน

    මම Busy උන නිසා මේක අහන්න වෙලාවක් හම්බුනේ අද.. මට සැකයි දැන් මේ Script ලියන්නේ Neil Breen ද කියලත් 😂😂😂💔

  • @sampathkelum232
    @sampathkelum232 8 หลายเดือนก่อน

    මුහුදට දාපු රත්තරං ටික පැත්තට දාපන්කො...මුහුදට පැනපු එවුන්වත් හොයාගෙන නැද්ද 🙃🙃🙃

  • @lll7183
    @lll7183 8 หลายเดือนก่อน

    Mey pirimi layta gedara wada madda. Kiyawa kiyawa inne methane 😅😅
    Keep going really enjoy your style very current and on point to ponder.

  • @samarapalawarnasooriya988
    @samarapalawarnasooriya988 8 หลายเดือนก่อน

    Neethipathi kohomada kiwwe constitutional Council eke anumethiya thibba kiyala

  • @poojithasenadheera5885
    @poojithasenadheera5885 8 หลายเดือนก่อน

    ඉන්දියාවේ නාවිකයින් රත්තරන් මුහුදෙ හොයද්දි තාම ඒවා බෝට්ටුවේද දන්නෑ... බෝට්ටුව කලින් බැලුවද ?😂

  • @udayasampath5492
    @udayasampath5492 8 หลายเดือนก่อน

    ලංකාවෙ පොලි⁣සියෙ එවුන් කරන දේවල් හැටියට පොලිසිය තියෙන්නෙ කනජිපාන යටතේ වෙන්න ඕනි.සිද්ධාලේප බන්දු එක්ක බලනකොට කන්ජිපාන හොද වැඩි පොලිසියට අණ දෙන්න

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 8 หลายเดือนก่อน +2

    කතන්දර ආතා. 😄😂😅😄😃😀😆

  • @AjithAjith-rt7nj
    @AjithAjith-rt7nj 8 หลายเดือนก่อน +1

    Bruno ඔය කොමිටුවේ ඉන්නව නේද මේ ලේඩි ඩොක්ටර් කෙනෙක් නම නම් මතක නෑ දැන් රෑ හවස හතේ ප්‍රවෘත්ති වලට කිව්වා එයත් ඡන්දෙ දුන්නා කියලා ඇත්තද බොරුද දන්නෑ පොඩ්ඩක් හොයලා බලන්ඩ

  • @smgsethunga3068
    @smgsethunga3068 8 หลายเดือนก่อน

    Ane Gono Police Karaya Ethanama Hengunoth Gedara Un Kanne Eta2da....🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @indunilramadasa2974
    @indunilramadasa2974 8 หลายเดือนก่อน

    රස්නෙට ද සීතලට ද ...

  • @kuruppuarachchi
    @kuruppuarachchi 8 หลายเดือนก่อน +1

    හුගාක් අමාරුයි නේවි එකේ බෝට්ටු වලින් ඉන්දියන් අය එක්ක හැප්පෙන්න.මොකද ගහලා,වෙඩි තියලා එලවන්න බැහැනේ ඒ මිනිස්සු..ඒක හරි අමාරු වැඩක්.ඒක කරපු අය දන්නවා කොච්චර අමාරුද කියලා

  • @champakumudini3096
    @champakumudini3096 8 หลายเดือนก่อน

    සමන් අතාවුද

  • @udithadanushka900
    @udithadanushka900 8 หลายเดือนก่อน

    hasa maru aaaaaaa nodenenna denawa shote eka

  • @erandamudalige139
    @erandamudalige139 8 หลายเดือนก่อน

    විදුලිබිල සංෂෝදනයට වහාම වස්ති කැදවන්න....එතකොට ඔය ගතිය හරි යයි

  • @kuruppuarachchi
    @kuruppuarachchi 8 หลายเดือนก่อน +2

    DD ❤

  • @lalith9415
    @lalith9415 8 หลายเดือนก่อน

    ඊට පස්සේ භාණ්ඩාගාරය විකුණයි ද..

  • @Jayawardana.Tharindu
    @Jayawardana.Tharindu 8 หลายเดือนก่อน +1

    Bullet එකෙන් දමලා ගහන එකත් ඇත්තටම කොපියක්. සෑහෙන පරණ ටීවි ෂෝ එකකින්.. 😂
    th-cam.com/video/VejKuTInkPw/w-d-xo.htmlsi=AIlp5oLALqpdaNbG

  • @WimalaJayathissa
    @WimalaJayathissa 8 หลายเดือนก่อน +1

    දේශබන්දු ටිරාන් රෙදි ගලවා ගනිල්ලා

  • @erandamudalige139
    @erandamudalige139 8 หลายเดือนก่อน +1

    ඇයි හසා එ පා දෙනිය ඩොක්ට දාල හාන්නෙ

  • @amandaperera4172
    @amandaperera4172 8 หลายเดือนก่อน +1

    නිකමට හිතන්නකෝ අෆ්ෆා Sri Lankan වෙනුවට Sri Lanka විකුනන්න bids call කළා කියලා.I am pretty sure ඒකත් ඔය සෙතේම තමයි bid extend කරන්න තමයි වෙන්නේ. මොළයක් ඇති කෙනෙක් මේ මහාජනතාවයි ණය කන්දයි එක්ක මේක ගනීද?

  • @jayatungadoolwala
    @jayatungadoolwala 8 หลายเดือนก่อน +1

    අද කලින් ම පටන්ගත්තා එහෙනම්

  • @safrasasis2235
    @safrasasis2235 8 หลายเดือนก่อน

    ප්‍රභාකරන් නම් ඔය ඉංදියන් සෙට් එකට දුන්නා ෂොට් එක ආපහු පැත්තවත් නොබලන්න

  • @user-nkd
    @user-nkd 8 หลายเดือนก่อน

    ලප නැති පූසා Black Panther

  • @ccmmkk
    @ccmmkk 8 หลายเดือนก่อน

    35mm dadiya danawa

  • @isurulakshan8147
    @isurulakshan8147 8 หลายเดือนก่อน +1

    Sri lankan Air line gana wenama
    Podcast ekk karannako

  • @dawnjayonline
    @dawnjayonline 8 หลายเดือนก่อน

    මිහිදු හාමුදුරුවෝ උනත් ආපු ගමන් verify කරගන්න ඇත්තෙ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ දොස්තරගෙ යාලුවෙක්ද කියලා වෙන්න ඇති.

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน

      😂

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 8 หลายเดือนก่อน

    දකුණු ආසියානු රටවල්වල මමත්වය සැරයි.තදයි.මේ අය හදන්න අමාරුයි.🤔🕊️🕊️🕊️

  • @soulofdejure
    @soulofdejure 8 หลายเดือนก่อน

    ජෝක් එක එකමයි හැබැයි ටෝන් එක වෙනස් 😂😂😂

  • @udayasampath5492
    @udayasampath5492 8 หลายเดือนก่อน

    හා තුනයි බෑ තුනයි equal නිසා චොකා නායක ඡන්දෙ දීල😂😂

  • @no6250
    @no6250 8 หลายเดือนก่อน

    නිමල් අතයට ගනන් ඉල්ලා , කලින් නොඩිවෙලා තියනවා. එන අය දෙපාරක් හිතනවා.

  • @chanakasanjaya6712
    @chanakasanjaya6712 8 หลายเดือนก่อน +3

    උෂ්ණත්වය කොට වෙලානෙ😅

  • @SenarathAlgama
    @SenarathAlgama 8 หลายเดือนก่อน +1

    හසා නිමල්ට එ්ම කියන්න එපා. සහොදර පාසැලේ නේද .පව් එයාට යාපනේ දි බෝම්බ වැදිලනේ එහෙම උනේ. අනේ පව් .ගෙදර ඉන්නේ නැතුව .දුක් විද විද නිදිමතේහරි එහෙට මෙහෙට පැන පැන ඉන්නේ රටට සේවයක් කරන්න නේද.නැතුව එයා ගැන හිතල නෙමෙයිනේ. දුක නැදිද

    • @slmicro3857
      @slmicro3857 8 หลายเดือนก่อน

      😂

  • @alokadedunu7923
    @alokadedunu7923 8 หลายเดือนก่อน

    Daily dose ekt sujithw set wen ne nead 🤔 moda kth kiynw wedi wge nedd 😂

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 8 หลายเดือนก่อน

    Thanks to all ♥️😅

  • @charuka_ishan_75_
    @charuka_ishan_75_ 8 หลายเดือนก่อน

    මේ අඹ කතාව කවුරු හරි කියන්නකො