සමහර පොලිස් නිලධාරීන් පව්..........

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 66

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et ปีที่แล้ว +9

    ඒකට තමයි දිට්ඨධම්මවේදනීය කර්මය පඩිසන් දුන්නේසිද්ධාලේප තෙන්නකෝන්ගේ අතකොළුවක්බවට පත්වෙමින් වැලිගම වෙඩිතැබීමට ගියපු පොලිස් සැරයන් වැටකළු වී මරණයට පත්වීමහොඳ වැඩේ සාදු🙏🙏🙏🙏🙏

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 9 หลายเดือนก่อน

    බුදුසරණ ඔබට ❤❤❤❤❤

  • @AhmedMohideen-lu8oy
    @AhmedMohideen-lu8oy ปีที่แล้ว +1

    What you said was the real truth and you hit the nail on the head thanks

  • @SaSs-o1n
    @SaSs-o1n ปีที่แล้ว

    විනයක් සහිතව නීතිගරුක පොලිසියක් හදන්න නම් සියලුම දේශපාලන ඇගිලි ගැසීම් නැතිකරන්නම ඕනෙ ඒ සදහා කොන්ද පන තියන නායකයෙක් රටට පත් වියයුතුයි.

  • @thakshisenani3075
    @thakshisenani3075 ปีที่แล้ว

    Niyamai Niyamai abi oya apitath shakthiyak..kelin kathawa...theruwan saranai ❤❤❤❤❤❤❤❤

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 ปีที่แล้ว +1

    Thank you Abhisheka very good presentation 😊

  • @chandramohan8608
    @chandramohan8608 ปีที่แล้ว

    Thanks abi❤👍🙏🙏🙏

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 ปีที่แล้ว +2

    ආයුබෝවන් සුභ දවසක්. අතීතයේ මතකය ආවර්ජනය කිරීම ස්තුතියි අභිෂේකාඔය ආයතනය සේවය කළා 80,90 (භීෂණ කාලේ) තවත් එක ..... ගම්පහ.

  • @WishGo-ty2js
    @WishGo-ty2js ปีที่แล้ว

    හොඳ ඉදිරිපත් කිරීමක්

  • @JagathKrishantha-b6g
    @JagathKrishantha-b6g ปีที่แล้ว

    Great explanation Thanks !

  • @jayanthakothalawala4807
    @jayanthakothalawala4807 ปีที่แล้ว +3

    අභිශේකා හොඳ ඉදිරිපත් කිරීමක් අපේ රටේ සිටින බුද්ධිමත් දැන උගත් ප්‍රසන්න එඩිතර මාධ්‍ය වේදිනියක් ඔබ. ඔබේ වැඩසටහන් ඔබ හරියට කරනවා. ස්තුතියි ඔබට ඒ ඒ දේවල් සිහි ගැන්වීම ගැන

  • @SaSs-o1n
    @SaSs-o1n ปีที่แล้ว

    රටට මෙච්චර කෙලවිලත් කමන්ට් කරන උන් අතරෙ බත් කන වහල්ලු ඉන්නව අවු. 76 කෙලො ගත්ත හොදටම ඇති.

  • @sandyvlogssl1245
    @sandyvlogssl1245 ปีที่แล้ว

    Well done Abhisheka ❤ love to see u just as Palki Sharma keep it up yr good work sis ♥️

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u ปีที่แล้ว +1

    අපිට කෝ යුක්තිය.

  • @rohanaelvitigala
    @rohanaelvitigala ปีที่แล้ว

    බලෙන් ගන්න බැහැ,,
    දීලා ගන්න පුරුදු වෙන්න
    සදාතණික ධර්මයට අවනත වෙන්න කැමති
    දේශපාලන පක්ෂ දැනගත යුතු පරම සත්‍ය.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    ඔබගේ දේශපාලන පක්ෂය ජනතාවට ආදරය කරන තරමටම,
    ජනතාවද ඔබගේ දේශපාලන පක්ෂයට ආදරය කරන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    ඒක නිසා අරගල කිරීම , රැස්වීම් සහ මාධ්‍ය සංදර්ශන පවත්වමින්
    සෙසු දේශපාලන පක්ෂ වලට එරහිව, ජනතාවට කේලාම් කීම, ඕපාදූප කීම, මඩගැසීම කරමින්
    ජනතාවට වධ දීම අතහැර දමලා ජනතාවට ආදරය කිරීමට පුරුදු පුහුණු වෙන්න.
    ජනතාව ආදරය කිරීම කියන්නේ,
    ජනතාවට ආරක්ෂාව සහ රක්ෂාව සැපයීම බව,
    හොඳට මතක තියාගන්න.
    ජනතාවට ආරක්ෂාකාරීව රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන වගකීම වන අතර,
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන ජනතාව හූරාකන බැවින්,
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරමින්,
    ජනතාවට රක්ෂාව සැපයීම සෑම දේශපාලන පක්ෂයකම ප්‍රධාන ඉලක්කය විය යුතුය.
    ශ්‍රම අතිරික්තය විනාශ නොකර නැවත ආයෝජනය කරන,
    ආයතනයේ ආදායම වියදම ලාභය සහ ලාභය නැවත ආයෝජනය කරන ආකාරය මාස්පතා ස්වකීය පාරිභෝගික ජනතාවට ප්‍රදර්ශනය කරන
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට සෑම දේශපාලන පක්ෂයකටම හැකියාව ඇත.
    ඒ සදහා රාජ්‍ය බලය අවශ්‍ය නැත.
    ධනවාදී ආර්ථික ආයතනය වගේම රජයේ ලියා පදිංචි කිරීමෙන් සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට හැකියාව සහ නිදහස සෑම දේශපාලන පක්ෂයකටම ඇත.
    ජනතාවට සක්‍රියව රක්ෂාව සපයන්නේ නැති දේශපාලන පක්ෂය
    දේශපාලන පක්ෂයක් නොවන බව හොඳට මතක තියාගන්න
    ජනතාව නොමග යවන සහ භේද බින්න කරන දේශපාලන පක්ෂ වලට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න දඩුවම් කරන බව,
    හොඳට මතක තියාගන්න.
    ඒ කියන්නේ,
    පරාජිතයන් වශයෙන් මිය යන්න වෙනව.
    මරණයෙන් පසුවත් නැවත නැවතත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්,
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට අවුරුදු දස දහස් ගනනින් විදවන්න වෙනව.
    සංසාර දුක සතුන් දෙස බලලා කරුණාවෙන් අවබෝධ කර ගන්න.
    අවංක වෙන්න.
    සාධාරණ වෙන්න.
    යුක්ති ගරුක වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

  • @EVO.SCIENCEFND
    @EVO.SCIENCEFND ปีที่แล้ว +1

    You have power full voice abisheka ❤

  • @rohanaelvitigala
    @rohanaelvitigala ปีที่แล้ว

    කිරිකැට් ළදරුවාගේ සොභාවික අයිතිය කිරිකැට් ළදරුවාටම දීලා
    අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි යන මහා බලගතු ශික්ෂා පදය සමාදම් වෙන්න
    💚💚💚💚💚💚
    දෙවන කොටස.
    කිසියම් මවක් මෙම සොභාවික සංසිද්ධිය නිවැරදිව අවබෝධ කරගෙන,
    බබා ලැබුනට පසුව කා සමග වත් අයථා අන්දමින් හෝ ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව
    පන්සිල් රැකගෙන,
    ඒ කියන්නේ ,
    පිරිසිදු වතින් පිරිසිදු සිතින්
    බබාට නිර්මල පිවිතුරු ආදරය කරනවා නම්,
    ලැබෙන ප්‍රතිලාභ අවබෝධ කරගන්න.
    දරුවට
    අවුරුදු වෙන කොට,
    බුද්ධිමත් දරුවෙක් බවට පත් වෙනව.
    ඒ කියන්නේ මවට විතරක් නෙමෙයි අනිත් අයටත් උපකාර කරන පිංවන්ත බුද්ධිමත් දරුවෙක් බවට පත් කරනව.
    ෂෝයි බබාට නිර්මල පිවිතුරු ආදරය කල ෂෝයි බබාගේ මව නිරෝගීමත් පිංවන්ත ඒ වගේම සොභාවික සුන්දරත්වයෙන් පිරිපුන් බුද්ධිමත් අම්මා කෙනෙක් බවට පත් කරනව.
    ඊට අමතරව මවටත් දරුවටත්
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනව.
    ඊටත් අමතරව
    ඇගේ පිංවන්ත දෙවැනි දරුවා මෙලොවට බිහිකිරීම සදහා ඇයට සදාතණික ධර්මය අනුකූලව
    අළුත් පෙම්වතෙකුත් ලබා දෙනවා.
    ඒ කියන්නේ,
    සදාතණික ධර්මයට අනුකූලව,
    සොභාවිකවම දිව්‍යමය වරප්‍රසාද ලබන අති උතුම් මවක් බවට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම අම්මිව පත් කරනව.
    ඒක නිසා පෙම්වතා සමග උපරිම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මධුසමය නිදහසේ,
    ගත කරලා,
    බබා ලැබුනට පසුව ෂොයි බබා සමග පන්සිල් රැකගෙන අවුරුදු පහක් ආදරයේ වසන්ත කාලය ගත කිරීමට අධිෂ්ඨාන කරගන්න.
    කිරි දරුවව පැත්තකින් තියලා මිනිහෙක් එක්ක නිදිවදින අම්මලට මොකද වෙන්නේ ?
    දරුවන්ව කාලකන්ණි කරපු නිසා , කරදර
    ලෙඩ රෝග වලින් විදවන මහා පව්කාර කාලකන්ණි ගෑණියක් බවට පත් වෙනව.
    ළදරුවන්ගේ මව්වරුන්ට හැමිනුන අයටත්,
    ඒ පරිප්පුවම ලබා දෙන බවත් හොඳට මතක තියාගන්න.
    බුදු හාමුදුරුවෝ
    කාමේසු මිත්‍යා චාරා වේරමණී සික්ඛා පදං සමාධියාමී
    කියලා දේශණා කරලා තියෙන්නේ,
    කට කහනවට නොවන බව හොඳට මතක තියාගෙන,
    ඉවසීමෙන් පරිස්සමෙන් ජිවත්වෙන්න පුරුදු පුහුණු වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @saliyajayakodycreations7033
    @saliyajayakodycreations7033 ปีที่แล้ว +2

    Mic ඒක තව ඈත් කලානම් නැචුරල් විදිහට අපට ඇහෙනවා. කනට ටිං ටිං ගාලා වදින්නෙ නැතිව ඒතකොට ලයිව්

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 ปีที่แล้ว +1

    ධම්මො හවෙ රකඛති ධමමචාරි

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ปีที่แล้ว

    Good morning abeyseka ❤❤❤❤❤

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u ปีที่แล้ว

    ඊශ්‍රායල් වරු ජෙරුසෙලමට යන ගමනේ දී ආදීපිතෘවරුන්ට අයත් ඊශ්‍රායල් දරුවන්ට අයිති දේශයට යන ගමනේදී ‍යහපත් ඊශ්‍රායල් වරුන් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට සහ ඔවුන් මරා දැමීමට සමහර රාජ්‍යයන් එකමතිකව එකතු වූ නිසා දෙවියන් වහසේගේ අණ පරිදී ඔවුන්ට මුලින්ම පාපයෙන් මිදෙන්න අවුරුදු ගනනාවක් දැනුම් දී ඔවුන් එසේ නොකළ නිසා පසුව ඔවුන්ට මුලින්ම යුද්ධ ප්‍රකාශකර ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහසේ නම් කළ ජාතීන් පමණක් මරණ්නට නියම කළා යහපත රැකගන්න පමණක් මෙය දෙවියන් වහන්සේ උදෙසා වාසියට නෙමෙයි වඩා නිවැරැදි දෙයක් වෙනුවෙන් සහ සාදාරණ කම අනුව නමුත් පොළොවේ රජයකට හෝ කිසිම මිනිසෙකුට සම්පූර්ණයෙන්ම අන්තවාදී සහ පුද්ගලික කෝන්තර මත මිනිස් කැමැත්තෙන් මිනිසුන් මරන්න අයිතියක් නැහැ, බොහෝ රටවල යුද්ධ නිසා මිණීමැරුම් සිදුවෙනවා යම් කෙනෙක් ඊශ්‍රායල් ජාතිකයෙකුව ඊශ්‍රායල් ජාතිකයෙක් මැරුවොත් ඒකට නීතිය ඇසට ඇස නීතිය නමුත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න සාමාන්‍ය ඊශ්‍රායල් ජාතියට ලංකාවේ වගේ පොලීසියට හමුදාවට අවසර නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න ස්භාවයෙන් හැකියාව ඇති පිරිස් විසින් වෙනම අලුඝෝසුවන් හෝ යන්ත්‍රයක්, යම් ආධාරයක් උදව් කරගෙන පමණයි මෙය සිදු කරන්නේ මරණ දඬුවම් සඳහා ඒ අය උච්චාරණය කරනවා විශාල ජාතියක් උදෙසා එක්කෙනෙකු යහපත පිණිස, එක්කෙනෙක් නිසා අයහපත වැළක්වීම කියන ක්‍රමය. ඉතා බරපතළ කාරණා සාපරාධී කාරණා දෙදෙනකු හෝ තුන්දෙනෙකු නායකත්වයට ඉදිරිපත් වී වීක්‍රමානුකූලව විභාගකොට සිදුකරන තීංදුවකින් තමයී නීතියක් ක්‍රියාත්මක වෙන්නේ, ලංකාවේ තියෙන්නේ බෞද්ධ එක් එක් අයට නියමවූ සියලුම කැලෑ නීති වලින් සමන් විත පුද්ගලීක නීතිය ද කියලා දන්නේ නැහැ,ඥණ සාර අතී සාර එකම නීතියක් ක්‍රියාත්මක කරයිද කවදාවත්ම නැහැ 🤣🤣🤣 අර යුක්තියේ මෙහෙයුම වගේ තමයි ලංකාවේ එකම නීතිය 🤣🤣🤣 නමුත් සෑම මිණීමැරීමක්ම සෑම සාපරාධී ක්‍රියාවකම ස්භාවිකව විනිශ්චය ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මෙය උග්‍රවූ විට මුලු රටටම විවිධ ශාප වර්ග දඬුවම් වර්ග දරන්න සිදුවෙනවා කීපදෙනෙකු නිසා,රටම එකතු වී සැබෑ යුක්තිය වෙනුවෙන් කටයුතු කළොත් පමණයි රටක් හරියට දියුණුව ලබන්නේ හොරු අපරාධකාරයෙක් සාපරාධී අය දියුණු කරන රට පවතින්නේ නැහැ ඒක ස්භාවික නියමයන්ගෙන් එකක් මේ ලෝකය අයිති ධර්මිෂ්ඨ සහ යහපතුන්ට පමණයි දුෂ්ඨයන්ට අයිති නැහැ, දුෂ්ඨයන්ගේ ප්‍රාණය යහපතුන් යටතේ පමණයි මේ දේ මුලු ලෝකයටම ක්‍රියාත්මක සදාකාලික නීතියක්. වංචනික, කපටි, පව්කාර සියල්ලගේ උත්සහයන්, කැපවීම්, ඒ ආයගේ දියුණුව ශාපයක් පමණයි ඔවුන් මේ මහපොළොවට ශාපයක් මහපොළොවට බරක් ඔවුන්ගේ පව්කාර සෑම උත්සාහයක්ම සියදිවි නසා ගැනීමක් වගේ.ලොව පව්කාර මිනිසා පාපයන්ගෙන් මිදී වඩා නිවැරැදි වඩා යහපත් මාර්ගයට පිවිසිය යුතුයි, සදාකාලික නීතියක් කිසිම රටකට කිසිම රාජ්‍යයකට මුලු ලෝකයේ සියලුම රාජ්‍යයන්ට පාර්ලිමේන්තු වලට එකමුතුව අවලංගු කරන්න බැහැ,කල්පවලින් හෝ සාදාතනිකව සියලුම මිනිස් හැකියා එකට එකතු උනත් මිනිසාට වෙනස් නොකළ හැකි බොහෝ දේ තිබෙනවා. ලොව ඔනෑම මිනිසෙක් තනි තනිව සිතන රහස් තිබෙන රහස් ඉදිරියේ දී එසේ සිදුවන රහස් දන්නේ ඔහු බව මිනිසා සිතන්න පුළුවන් මිනිසාට මාංශමය ඉංද්‍රියන් පමණක් තිබෙන නිසා, නමුත් එක් එක් අයට අවකාශය ඉඩ ඔහුට පහළවෙන සිතුවිලි සියල්ල කලින් තීරණය කළ පරිදී පමණයි හොඳ හෝ නරක තෝරාගැනීමේ අයිතිය පුද්ගලයාට අයිති දෙයක්, සෑම දේම කලින්ම ඉතා නිවැරැදිව සටහන් වෙනවා, මිනිස් ඉංද්‍රියන් සහ තාක්ෂණය නොමැතිව, අඩුපාඩු සිදුවීම අලුත් නීති සැකසීම මිනිසා ඇතුලුව විශ්වයට අයත් දෙයක් පමණයි. මීහරක්ට මේවා තේරුම් ගන්න බැහැ ඌ බලන්නේ අල්ලපු වත්තෙන් හරි තණකොළ කන්න විතරමයි.

  • @vinsri7129
    @vinsri7129 ปีที่แล้ว

    Well said Abisheka

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 ปีที่แล้ว +2

    මයිනාගේ සී ඩී තැටිය

  • @shanthakumara7070
    @shanthakumara7070 ปีที่แล้ว

    Niyamai Abiseka

  • @Aadhilahamed1990
    @Aadhilahamed1990 ปีที่แล้ว

    Explain About TIN, how it will work for Foreign Workers

  • @dammikadammika7216
    @dammikadammika7216 ปีที่แล้ว

    Super

  • @AmeenIslan
    @AmeenIslan ปีที่แล้ว

    Suba dawasak obata honda vigrayak stuthi

  • @JagathKrishantha-b6g
    @JagathKrishantha-b6g ปีที่แล้ว

    I ❤ sl vlog Abhisheka and Broono

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 ปีที่แล้ว

    Does BBC Report this kind of things. More than 1,500 police officers were accused of violence against women and girls in a six-month period, figures for England and Wales suggest. But of the resolved cases, only 13 were sacked, according to data from the National Police Chiefs' Council

  • @lakshitha_sandaruwan992
    @lakshitha_sandaruwan992 ปีที่แล้ว +2

    අද Tin Tin බැලුවා මට තොම්සන් ඇන් තොම්සන් දැක්කම පොලීසිය මතක් උනා. පව් නේත.😐

  • @teransdeshapriya3872
    @teransdeshapriya3872 ปีที่แล้ว

    ❤❤❤

  • @ruslinone
    @ruslinone ปีที่แล้ว

    Please check
    Established in 1866 , ?!

  • @sandro2059
    @sandro2059 ปีที่แล้ว

    🙏🙏🙏🙏👌👌👌👍👍👍

  • @mareenismile6829
    @mareenismile6829 ปีที่แล้ว

    👍👍

  • @harrydinesh5510
    @harrydinesh5510 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @MohamedZulkifly-vk5zi
    @MohamedZulkifly-vk5zi ปีที่แล้ว +1

    DEAR ABI, MANG HITHUVE NE OYA METHARAM BOLANDAI KIYA. EK WASARAK THULA 152mn. WANDI WASHYEN GEWANAWAI KIYANA EKATH "MAINA CHINTHANAYE" SANDAHANWOO "AASIYAVE AASCHARYA" YEN EKAK BAWA THERUM GANNA. HARIDA BABO.

  • @_Arosha
    @_Arosha ปีที่แล้ว +1

    🎉

  • @SanaSana-g1f
    @SanaSana-g1f ปีที่แล้ว

    👌👌👍👍🇱🇰🇱🇰🇧🇭🇧🇭

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 ปีที่แล้ว

    Police so sad.

  • @mohamedazwan1172
    @mohamedazwan1172 ปีที่แล้ว

    😎🤔😍😘😗

  • @EKAMILAUDAYANAGA
    @EKAMILAUDAYANAGA ปีที่แล้ว

    #GoHomeDeshabandu

  • @TourismfriendsinSriLankaandFra
    @TourismfriendsinSriLankaandFra ปีที่แล้ว

    Dhammo hawe rakkhati dhammachari

  • @NandanaGayani-ir5ph
    @NandanaGayani-ir5ph ปีที่แล้ว

    පොලිස් බල්ලෝ හොදයි

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 ปีที่แล้ว

    Yes Sri lanka Police may be bad. What right does ths BBC have to report this when Scotland and Metropolitan police is worse. Just asking you Madam. I am told all side of a story must be given and the repoter should be objective not subjective. Then again i might be wrong.

  • @nimalweralupitiya7188
    @nimalweralupitiya7188 ปีที่แล้ว

    😢 12:4👍

  • @gayankavinda8772
    @gayankavinda8772 ปีที่แล้ว

    බුදු දහමට අපහාස කරපු ගොබ්බ හැත්තගේ එකෙක් නේද මේ. අහෝ දිට්ඨධම්ම කර්මය ඇයි නුඹ පමා.

  • @sathya-100
    @sathya-100 ปีที่แล้ว +1

    අභිශේකා නිකං තටම තටම ඉන්නෙ නැතුව බෙට්ට දාමු😂😂😂😂 ....
    ඔයාට ඕන යුක්තිය මෙහෙයුම නතර කරන්න නේද😂😂😂😂

    • @sunilpremadasa3599
      @sunilpremadasa3599 ปีที่แล้ว

      පුර්ව නිගමනයක් ඇතිව අදහස් ඉදිරිපත් කිරිම වැරදියි..

  • @sathya-100
    @sathya-100 ปีที่แล้ว +1

    මේ තරම් පයර්වෙලා පොලීසියට මඩ ගහන්නෙ ඇයි...

  • @sunetharuna8288
    @sunetharuna8288 ปีที่แล้ว

    Duwe ubanam dan marui kiyanna ona tika kiyanawata

  • @sathya-100
    @sathya-100 ปีที่แล้ว +2

    මාධ්‍යවේදි ගණිකාවෝ 😂

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 ปีที่แล้ว

    🥰

  • @gihanchameera6881
    @gihanchameera6881 ปีที่แล้ว

    ❤❤❤❤

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 ปีที่แล้ว

    🎉

  • @nelsonsamath
    @nelsonsamath ปีที่แล้ว

    ❤❤❤❤