ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේගේ කථාව හරිම වැදගත් අනුර රට හදනවා කියලා කිව්වා. අපිත් ජන්දය දුන්නා අපිත් ආසයි අලුත් රටක් දකින්න රට ඉදිරියට ගෙනයාමට උදවු කරන්න
රත්තරන් අපේ හාමුදුරුවනේ මේක හරි විදියට වෙනස් කරමු දරුවන් වෙනුවෙන් ජනතාව වෙනුවෙන්
මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා
වෙන්න ඕන විඳිය නියම විඳිය ට පැහැදිලි කල ජය වේවා ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ
පිංවන්ත ස්වාමීන් වහන්සෙ,මොන කතාව කිව්වත් අහන් ඉන්න හිතෙනවා.මම අභිධර්මය ඉගෙන ගත්තෙත් ඔබවහන්සේගෙන්🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි 🙏🏻
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...පැහැදිලි කිරීම වැදගත් ...
තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ හොඳ බුද්දිමත් දීර්ඝ ආයුෂ ලැබී නිරෝගීව රටේ අනාගතය හදන්න ශක්තිය ධර්‍ය්ය ලැබේවා !.තෙරුවන් සරනයි 🙏 .
මීට වසර ගනනාවකට පෙර ඔබ වහන්සේගෙන් දහම ඉගෙන ගත්තා අද එම මාර්ගයේ හැකි පමන ගමන් කරමින් අකුසල් සිත් කඩමින් ගමන් කරනවා. ඔබ වහන්සේට මේ අති උතුම් ගෞතම බුද්ධ සසුන තුලදීම ඔබ වහන්සේගේ මෙන්ම අප සැමගේද බලාපොරොත්තුව ඉටුකර ගැනීමට හැකියාව මෙන්ම ලෝකවාසී සැමටම විමුක්තිය ලබාගත හැකීවේවා.තෙරුවන් සරණින්සුවපත්වේවා !!!
හරිම සුන්දරයි නිවෙිදක තුමනි ඔබගේ වැඩසටහන් මෙහෙයවීම, ස්තූතියි !
Lakaweda inne hitiye lakaweda kakulen a dinner kawda ane ma
තෙරැවන් සරණයි ! දීර්ඝායු ලැබේවා ! ඔබවහන්සේට .🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
ඔබ වහන්සේගේ කුලුදුල් පලමු චන්දය.මාලිමාවට දුන්න ආශිර්වාදයම ඇති.මේ ජය ලබන්න..😊😊
T
හාමුදුරුවනේ හැම මාසෙකම මේ වගේ මේ ආණ්ඩුව සහ ක්‍රියාමාර්ග ගැන මේ වගේ සමාලෝචනයක් කරානම් ගොඩක් හොඳ වෙයි ආණ්ඩුවටත් මහජනතාවටත්..මීළඟට එන ඡන්දයත් ඔබ වහන්සේ දරන මතයට සමගාමීව තමයි අපි ප්‍රකාශ කරන්නෙ..
මොලෙන් කල්පනා කරලා චන්දේ දාන්න. හාමුදුරුවෝ මුදලට, මත පලකරන්න ගත්තොත් මොකද වෙන්නේ.? දෙරන හිරු ඉස්සර රටේ නායකයා තීරනය කලා වගේ තියෙයි.
සාදු සාදු ස්වාමින් වහන්ස . විශිෂ්ට දේශනාවක් ඔබ වහන්සේ ඉතා ප්‍රායෝගික ලෙස විස්තර කලා.දිගටම මේ උපදෙස් ලබා ගත්ත නම් රට හාදේවි. ශ්‍රි සද්දර්මය චිරත් කාලයක් ලොව බබලාවා.
ඔබවහන්සේ බොහොම මද්‍යස්තයි.ඔබවහන්සේගේ අභිධර්මය අහලා තමයි මම මේ දහමට යොමු උනේ.ඇත්තටම දුන් චන්දය ගැන සතුටුයි.පාද නමස්කාර කරමි ගුරුතුමනි 🙏🙏🙏🙏
ඔබ වාහන්සේට පිං අපේජනාධිපතුමාට උදවිකරන්නඅපේ රට ගොඩ දාගන්න 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන ගොඩක් පැහැදීමෙන් මං ඉන්නේ සහ ඔබවහන්සේ කියපු it ක්ෂේත්‍රය ළමයින් ලංකාවෙන් නම්වා ගන්න ඉතා පහසුයි( යුරෝපයේ එක කරන්න හරි අමාරුයි කටයුතු කාරණා ගැන මම පස්සේ කියන්නම්)ඒක අපි භාවිතා කරන්න ඕන අපගේ ඉදිරි අනාගත සාර්ථක වැඩ පිළිවෙල වෙනුවෙන් සතුටුයි ඔබගේ කතාව අහන්න ලැබීම ගැන ජය වේවා
Great speech ape suwaminwahansa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන් වටිනා චන්දයක් akd දාර්මික පාලකයෙක් ❤❤❤❤❤❤
මගෙ හාමුදුරුවන් වහන්සේට දීර්ගායුශ ලැබේවා ...🙏
මම කංතාලිකංයක්,ඔබවහන්ංසංග් දක්ම බුදු දහමට පමණක් එකගයි,මම කලින් දුටුවා ඔබවහන්ංස් නාමල් ංබ්බ්ත් ඉන්න ංවලාවක කරපු බණ ංද්සනාවක්,යතාර්ථය දකින අවංකව හිම් නමක්,❤❤❤❤❤
Oba වහන්සේට පින්
රට වැසියන්ට හුස්මක් ගැනීමට සුදුසු රටක් නිර්මාණය කරගන්න අපි සැම එකතු වෙමු. ඔබවහන්සේට තේරුවන්සරණයි! 🙏
ඔබවහන්සේගේ අදහස් අතිවිශිෂ්ඨයි 🙏🙏🙏🙏🌹🌹🌹
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි මේවිදිහට කතාකලාට
ඔබ වහන්සේ ගේ ජන්දයට පෙර සාකච්ඡාවත් මම අසා තිරණයක් ගත්තා . අද සාකච්ඡාවත් ඉතා හොද යි.තෙරුවන් සරනණයි අපේ ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏
අපේ හාමුරැවනේ,සතෙන් සතේ එකතු කරල,කැට සොලව සොලව සල්ලි එකතු කරල,තමාට ලැබෙන මංතිු වැටුප පවා පක්ෂ අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කරල පක්ෂයක් ගොඩ නගල රටෙි ජනතාව වෙනුවෙන් ඒ අරමුදල් යොදවල ජන්ද චැමිපේන් එකක් කරපු දේශපාලන පක්ෂයක් මෙි රටෙි තවත් ඇද්ද? මෙි ලෝකයේ තවත් ඇතිද?එසේ නමි බුද්ධිමත් ජනතාව කෝටි පුකෝටි ගණනින් මාලාමාව වටා තව තවත් රොද බැද ගනිත්වා!!!!!!!!!!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥺❤❤❤
Sahatheka attha ❤❤❤❤❤❤
එකෙන්ම 👊🏻 🔥 💯 දැන් ඉතින් මාලිමාව මිසක් වෙන මොකක්ද?
@@Sandakathmini01 ❤
හැබැයි හාමුදුරු කිව්වා වගේ හොරු අල්ලන්න වෙනවා
ඇත්ත කථාව ස්තූතියි හාමුදුරුවන් වහන්සේ ට❤❤❤❤🙏🙏🙏🙏🙏💐💐💐💐
ඔබවහන්සේට බොහොම පින් අපි වෙනුවෙන් අහිංසක ජනතාව වෙනුවෙන් කරන සේවයට 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස !මම ඔබවහන්සේගේ දේශනාවලට ඇවිත් තියෙනවා නුගේගොඩ. භාවනා වැඩසටහනකටත් සහභාගිවුනා. දැන් අසනීපෙන් ඉන්නේ .ඔබවහන්සේ දැකීම සතුටක් .දීර්ඝායු වේවා!
උතුම් තෙරුවන් සරණින් සුවපත් වේවා 🌹
බය වෙන්න ඵපා,,🖐 හාමුදුරුවනේ,,,! දැන්, අපිට අවශ්‍යය ශක්තිමත් පාර්ලිමේන්තුව ක්,,☝🏻,,! අපි, දැන් වැඩ පටන් ගම්මූ,,👍,!
තෙරුවන් සරණයි ඔබ වාන්සේට මාගේ නමස්කාරයවෙිවා 🙏🙏🙏🙏ජයවෙිවා
ඔබ වහන්සේගෙ කලින් වීඩියෝව පෙන්නල මම කීපදෙනෙක් මාලිමාවට චන්දෙ හැරෙව්වා. එවැනි අදහස් හරිම වටිනවා තෙරුවන් සරණය්...
හැරෙව්වා වගේ නෙමෙයි කරේ නැත්තම් 😂
AkD❤❤❤❤❤
මාත් මේ විඩියෝ එක පෙනහල කීපදෙනෙක් ම හැරෙව්ව
😊😊😊😊😊😊@@THOZ__________
@@THOZ__________ (
හරිම උපදෙස් ටික හැබැයි හාමුදුරුවන්ට බොහොම පින් තේරැවමි සරණයි
Well said 🙏🙏🙏
තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ වහන්සේ හරි පාර කියා දුන්න ට
ඔබ වහන්සේ අපට ශක්තියක්. ඉදිරියට ඔබ වහන්සේ හොද දැක්මක් සමග අපව ධෛර්යය මත් කරනු ඇතැයි සිතමි.
Budusaranai ape hamuduruvana ❤❤❤budusaranai srilanka ❤❤❤
මම දැකපු කාලයත් සමග ඉදිරියට යන ස්වාමීන් වහන්සේ නමක් තමයි.ඒ චින්තනයට අපිට තර්ක කරන්න බෑ .තෙරුවන් සරණයි නුඹ වහන්සේට
ස්වාධීනව හිතන රට තුල පවතීින කාලීන ප්රශ්නය තේරුමි ගෙන විසසඳිය හැකි අාකාරයන් තමන්ගෙ දැනුමි මටිටමෙන් පැහැදිලි කිරීම හා සුදුසු පාලකය තෝරා ගැනීමෙදි සලකා බැලිය යුතු නරුනු තාර්කිකව පෙන්ව දීම අගය කරමු.
සමන්තභද්‍ර හිමිට නොතිබුන.. ලාංකීය දේශපාලන ගැන ජනතා හෘද ස්පන්දනය ප්‍රඤ්ඤාව ඔබ වහන්සේට තිබුණා.... මහමැතිවරණයටත් ඔබ වහන්සේගේ සහය පලකර ජාතික ජනබලවෙිගය රජය ශක්තිමත් කරන්න කටයුතු කරන්න.. තෙරුවණ් සරණයි ...!!!
රට ගැන හිතන ගරු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏
@@chandranikumari Nnnnnව්ව්ව් ::/
Samanthabadrs kiyanne basil ge plant ekak bn
Samantha badda mara ge gotta neda
සාධාරණ අදහස් දැක්වීමක් .මැදිහත් විවේචනයක්
මම අද ඔබගේ වැඩ සටහනක් බැලුවෙ.ඇත්තටම හොඳයි
Great discussion 🎉
තෙරුවන් සරණයි අප ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු
අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා
හමුදුරැවෝ හොදට පැහැදිලි කලා මුල් විඩියෝ ඒකේන් ස්තුතියි 🙏🙏
namaskaraya pudami garu swamin wahansa.oba wahansege ashirwadaya ratata watinawa.theruwane anantha guna balayen yahapathakma wewa!!!
එහෙමයි.ස්වාමින්වහන්ස.ඔබවහන්සේට තෙරුවන්සරනයි
Yes so many people watched that video and thought what you said .That was a balance Video.
Thank you blessing ❤️ 🌹 🙏🏻
අපේ හාමුදුරුවෝ රටට ලොකු සේවෙයක් කරන්නෙ ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි..!!
සමාජ දේශපාලන සාක්ෂරතාවයේ ප්‍රඥාවන්ත බුද්ධිය වෙනුවෙන් කෙරුණු මධ්‍යස්ථ කතාබහක්...තෙරුවන් සරණයි හාමුදුරුවනේ...🙏
ඔබ වහන්සේට ❤❤❤😊😊😊
100/200 අනුර සුවර්
ඔබ වහන්සේ වගේ අය අද අපේ රටට යහපතක් .❤
Respect Reverend Sir, many people followed your speech at the presidential Election. May Triple Gem bless EveryOne You and U tube channel ! ❤❤.
100% සාධාරණයි ape හාමුදුරුවෝ විතරයි ඔය විදියට katha karanne
අපි දන්නෑ ඇතුලාන්තය.කමෙන්ට් එකකවත් හාමුදුරුවන්ට නරකක් කියලා නෑ.ඒක නිසා හොද ආදර්ශමත් හාමුදුරුවෝ කෙනෙක් කියලා හිතෙනවා .
තව හොයල බලහන් මිත්‍යාදෘශ්ටික පිල්ලි මේ හොඳ නෙමේ
@@samanrathnayake9783 eke theruma
ඒක අපේහාමුදුරුවන්ගෙ විස්තර කිරීම ඉතාමවිෂිශ්ඨලෙස කෙරුනු නිසා ජනයාට වටහාගැනීම පහසු වුනා, හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!!!!!!!!
ඔබවහන්සේ ගේ ආශිර්වාදය රටට ඉතාමත් වැදගත්. ප්‍රඤාවන්ත ස්වාමීන් වහන්සේලා 100ක් මෙවැනි දේ කලොත් රට දිනුම්.විශ්ව ශක්තිය බුද්ධ ශක්තිය දෙවි දේවතාවුන් ගේ ආරක්ෂාවලැබෙන සුන්දර අනාගතය ලග ලගම.තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏
ස්මින්වහන්ස ඉවසලා ඉන්න මෙ ඔක්කොම එක දවසින් කරන්න බැ චන්දේ ඉවර වෙනකම් වත් ඉවසලා ඉන්න කව්රුත්
කරන්න බැරිනම් කිවුවේ.....
අද නෑසු කන් හෙට අසාවී..😃🥰දැන් මේ ඒ කාලය.🥰.අනුරට බැණපු අය ම දැන් හොද කියනවා❤😇
Aniwaa ❤
@@tharushavinod424 😊❤👌
Jayawewa Thero!. Well Said. Jayawewa, jayawewa, jayawewa 🙏🇱🇰😌💯
ලංකාවේ බහුතරයක් ඔබවහන්සේව ආදරෙන් අනුගමනය කරනවා.අපේ දරුවෝ වෙනුවෙන් ඔබවහන්සේලා මුල් වෙලා මාලිමාවෙන් පාර්ලිමේන්තු ව හදන්න .තෙරුවන් සරනයි.
😂😂
ඔබ වහන්සේගේ කතාව මට හැමදාමත් මතකයේ තියෙවී,,,,,,,ඔයා වෙලාව අරගෙන අපට හොද රටක් හදලා දෙන්න,,,,,, අපේ හාමුදුරුවෝ අනුර සහෝදරයාටයි එහෙම කිව්වේ.
හාමුදුරැවනේ 3.2 බලේ අරන් දෙන්න සටන් කරමු පාර්ලිමෙින්තුවට nppඑකෙන් පුරවමු නැත්තන් ජනාදිපතිගේ කකුලෙන් අදින අය නැතුව
මම දැකපු වඩාත්ම මධ්‍යස්ථ චින්තනයක් සහිත ස්වාමින්වහන්සේ. සැබෑවටම බුදුන් වදාල ඍජු බව, මධ්‍යස්ථ බව ප්‍රායෝගිකව දකින්න පුළුවන් මේ වගේ උතුම් ස්වාමින්වහන්සේලා ගෙන් පමණයි.
Malimawata jayawewa 🏆🏆🏆🍾🍾🍷🍷👍❤️👏✝️
Budu saranai theruwansaranai ape swaminwhanse ģoďak pin ❤❤❤🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏
F
මම බෞද්ධ දර්ශනය අද්‍යනය කරමින් පිළිපදින කෙනෙක්.මම මේ ස්වාමින්වහන්සේ ගොඩක් තැන්වල දේශනා කරණ කරුනු බොහොමයක් තාර්කික වැදගත් දෙවල් කියනවා..බුදුසරණයි
බුදුරජාණන්වහන්සේ වදාළ දේ හරියටම මෙි තිත්තගල්ලේ කියනවා කියන්න නම් ඔබ ත්‍රිපිටකය සහ අට්ඨකතාව හදාරලා තියෙන්න ඕන නේ. නැත්නම් ඔබ පොඩි කාලේ ඉඳං දන්න යම් කතාවකට රැවටිලා ඉන්න ඕන. මේ තිත්තගල්ලේ කරන්නේ අපි පොඩි කාලේ ඉගෙන ගත්ත දේවල් කියලා රවටන එක විතරයි.
❤❤❤ AKD ❤❤❤Our future hope 🙏
ඒක. ඇත්ත. අපේ. හාමුදුරුවනේ. සජිත්ට. දුන්නඅයත්. පසුතැවිලි. වෙනවා. අපි ඉලග. චන්දය. මාලිමාවට. දෙනවා. කියනවා
අපේ ගෙදරත් දැන් දුක්වෙනව ඔක්කොම.එතනත් ජන්ද තුනක් එකතුවෙනව
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස.....දීර්ඝ ආයූ වේවා
මම චන්දය පාවිච්චි කර්නවා වෙනුවට එදින රජමහ ව්හරයට ගොස් වඩාත් සුදුසු කෙනා පත්ව්‍රේවා කියා අදිශ්ටාන කලා. ලැබුන පිලිතුර්‍ර නිවරදි යි සිතනවා.ඔබවහන්සෙලාගේ අනුශාසනා ඉතා වටිනවා.අපෙ මව්බිමට ජයවෙවා
අනේ ඔබවහන්සේ අනුරට උදවු කරන්න රට බෙරා ගන්න .මේ ගවුතම බුද්ද සාසනයේම නිවන් දකින්න ලැබේවා .
තෙරැවන් සරනයි මාලිමාවට දුන්න චන්දය මහ රටක් හැදුවා සතියෙන් කදුලු එනවා මාලිමාවෙ ජය අපි හැමොම එකතු ඉතුරැ චන්දයට තවත් ශත්තිය ලැබෙවා ජනතාව අනිවාර්යයෙන්ම ජය ගන්නවා දන් චන්දය නොදිපු අය දෙනවා අනිවාර්යයෙන්ම පුජාවක් වගේ විශ්වාසයි
🧡ආදරෙයි ❤️ ආදරෙයි 💜 ආදරෙයි 💙💚 කෝටියක් 💗 සමගින් පෙරට
🎉🎉🎉oba wahanse sathya pehedili karanawa.Sadu Sadu Sadu 🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි රටේ ජනතාවට සත්‍යය අවබෝධ වීමට ඔබ වහන්සේලාගේ අදහස් ඉතාමත් වැදගත් ලබන පාර්ලිමේන්තුවේදී මාලිමාවේ රජයක් පිහිටුවීමට තුනෙන් දෙකකට වඩා ඇති අධි බලයක් ලබාදීමට ඔබ වැනි උගත් බුද්ධිමත් ස්වාමීන් වහන්සේලාගේ සහය ඉතාමත්ම අවශ්‍යයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
Oba wahanseta theruwan saranai
තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්සේට🙏
බුදුසරණයි ඔබ වහන්සේට . හරි පැහැදිලියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි ඉන්නේ කුවේට් වල 😢😢 ඒත් මෙහෙම කියන්නම් ..ස්‍රී ලන්කාවෙ සියලුම චන්ද හිමියන්ගෙන් ඉල්ලන එකම ඉල්ලීම 150 අනුර මහතා .ජනපති වෙනුවෙන් පාර්ලිමේන්තුව ට යවන්න ප්ලීස් please please ප්ලීස් 🎉🎉🎉
නියම බුද්ධ පුත්‍රයක් ඔබ වහන්සේ, ඔබ වහන්සේට දෙවි පිහිටයි
අනිවාර්යයෙන්ම හාමුදුරුවනේ ඔවු බුදු සරණයි
ගරු ස්වාමීන් වහන්ස, පාසල් තුළ දරුවනට කුඩා කාලයේ සිටම භාවනාව (අද්යත්මික ගුණ වගවන් ) පුහුනු කරන ක්‍රමවේදයකට උපදේශනයක් හා මවට, අක්කට, නංගිට ගරු කරන සමජයක් බිහිකරන්නට අවවාද අනුශාසනා ලබාදෙන්න ! තෙරුවන්සරනයි🙏🙏🙏
මම ඔබවහන්සේගේ කලින් කතාව ඇහුවා.හොදම කතාවක් ඒක.🎉❤❤
Thearuwan saranai.....
ඔබ වහන්සේගේ වීඩියෝව බොහෝ දෙනෙකුට පෙන්වා චන්ද හැරෙව්වා.
ස්තුතියි සහෝදරයා එහෙම තමයි වෙන්න ඕනේ
Athakota. Kaha. Kade. Hodaida. Onema. Kankuta. Thmage. Pethe. Innawanm.. monakadunth. Kamakne. Nada. Minisune. Mokadda. A. Asadarane... A. Vidiyata. Siurata. Niga. Nokarau. Mama. Kiyanna. Mokadda. Ape. Hamuduruwane. ❤😂kaha Kade. Kiyanna. Balannako. Youtub. Ake. Liyanna. Thram. Amu. Kunuharpen. Akak. Sagarathnaya. Bada. Karala. Banina. Vidiyata. Matanam. ❤Mona. Dasapalanaykwak. Wedakne. Ape. Budunge. Siurpotata. Niga. Kirimama. Nire. Yemata. Saha. Pasya. Palane. Karana. Rajata. Hodanenada. Rajathumage. Dahama. Budda. Udabalagen. Kelagesimak. Nada. Within. Aimathram. Mage. Jathiyata. Rellata. Amukevilada. Idiri. Anagathe. Bayanakai. Alutha.. janaresan. Aka. hadannawai. Neththam. Amma. Appa. Adurannethi. ❤😂Yougaya. Wediethkanowai.. ahema. Unoth. Semadanama. Makata. Wagakiyannawai. Daruwan. Hariyata. Hadanna.. damapiyani. Boruwa. Atope. Nisa. Oba. Ma. Ethulu. Siyalauma. Danata. The wanna. Vina.. abasaranai
@@kumudusrima5318:-ඔබ වැදගත් ,අර්ථවත් අදහස් රැසක් ඉදිරිපත් කර ඇත . ඉංග්‍රිසි අක්ෂර භාවිතය නිසා වචන නිවැරදිව කියවීම අපහසුය. එහි ගූගල් සිංහල පරිවර්තනය ඛලනවිට එහි සාවාද්‍ය වචන බහුලව ඇත . ඔබ ඉදිරිපත් කරන වැදගත් කරුණු වුවත් අදහස් වටහා ගැනීම අපහසුය .එකවර සිංහල අකුරෙන් ම ඉදිරිපත් කලානම් වඩා පලදායකය. විශෙෂයෙන්ම නිරර්ථක අදහස් හා අසභ්‍ය වචන දා ලජ්ජා ගෙනදෙන කුණුහරුප ද බහුලව ඉදිරිපත් කෙරෙන මෙම කමෙන්ට් අතර ඔබ වැනි හරවත් අදහස් ඉදිරිපත් කරන පිරිස අඩුය . ඒ කරුනු වටහා ගැනීම පහසු හා නිවැරදි වන්නේ සිංහල අකුරෙන් ම ඉදිරිපත් කලානම් පමණි ඔබගේ වෑයම ට ගරු කරමි. මා ඔබ අදහස් හෙලා දකිනවා නොව ඒ අදහස් වඩාත් පණගැන්වීමේ අරමුණෙන් අවශ්‍යම අදහසක් ඉදිරිපත් කලා පමණි . ඔබ හටත් ඔබගේ වෑයම ටත් නැවත වරක් ගෞරව පූර්වක ස්තුතිය පුද කරමි .ඉදිරියටත් ඔබ අදහස් අපේක්ෂා කරමි අපේ දරුවන් ද මේ මාධ්‍ය භාවිතා කරන අතර ඔවුන්ව ඔබ වැන්නන්ගේ අදහස් වලට උනන්දු කරවීම අවශ්‍යව ඇත . .
@@kumudusrima5318ඒක සරල දෙයක්නේ පුද්ගලික වාසියකට හොරෙක්ට කඩේ යන හිමිනමක් මිනිස්සුන්ට අදුර ගන්න ඈකිනේ.හොරුම ඕන කියනවනම් මොනා කරන්නද?
හැමෝම මෙතුමගෙ අභිධර්මය අහන්න ඇත්ත බුදු දහම .
අද අපේ රටට අවශ්‍ය මෙි වාගේ ස්වාමීන් වහන්සේලා. ස්වාධීනව අදහස් ප්‍රකාශ කරමින් ශ්‍රී සම්බුද්ධ ශාසනය හා ජනතාවගේ යහපත වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව ඔබ වහන්සේට නමස්කාර වේවා!!!
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අනුර කියන්නේ ධාර්මික පාලකයෙක්
ඉත්තැකන්දෙ හාමුදුරැවෝ වගේ මුග්ද හාමුදුරැවරැ පස්නමක් මතුවෙන කොට ඔබවහන්සේ වැනිගුනවත්ස්වාමින්වහන්සේ නමක් බිහිවිම අපට අරපස්නමටවඩා දහස්ගුනයක් වටිනවා.
පාහියංගල මිහින්තලේ තිනියාවල ලිට්රෝ අම්ල දොඩම් පහල බලංගොඩ මානවයා ඇතුළු 💩 වසුරු වලඳපු 🐕🐕🐕🐕🐕 ලෙෆ්ට්
ස්වාමීන් වහන්ස මාස හයක් (06) නිහඬ වෙලා මදි. 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද අනුර කුමාරට වැඩක් කරන්න පුළුවන් විදියේ පාර්ලිමේන්තුවක් හදලා දෙන්න ඕන. මන්ත්‍රී ආසන 150ක්වත් ලබා දෙන්න ඕන...අපි කවුරුත් ඒකට වැඩ කරන්න ඕන.
තෙරැවන් සරනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මහ මැතිවරණයේදි, මාලිමාවට තව 25-30% ක් චන්ද වැඩි වෙනවා.
අනිවාර්යෙන්ම.ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්
Aniwa❤❤❤❤❤
සියලු දෙවියො අනුර ජනාධිපතිතුමාව ආරක්ෂා කර දෙන්න ඔනි
මෙන්න නියම ස්වාමින් වහන්සේලා.රට දියුනු කරන දැක්ම.අර සමන්ත බඩ්ඩලත් එක්ක සසදනකොට මේ හාදුරුවන්ට මගේ නමස්කාරය.
පයියහංගල මිහින්තලේ තිනියාවල ලිට්රෝ අම්ල දොඩම් පහල තොලොංචි වෙලාම ගියා.
තෙරුවන් සරණයි ❤🙏
පිං අනුමෝදන් වේවා...ඔබ වහන්සේට..
කොමෙන්ට් ලයික් බලන්න හාමුදුරුවනේ ❤❤❤❤ මෙයයි ඇත්ත අපි උදව් කරමු.
තෙරැවන් සරණයි. අපේ හාමුදුරැවනේ
Hodata pahada dunnata ape Hamuduruwanta godak isthuthi 👍👍
අපි පවුල් පිටින් දුන්නේ මාලිමාවට අපි බලාපොරොත්තු වෙන්නේ හාමුදුරුවෝ කියනවා වගේ system change එකක් තමයි සෑම තැනකම වෙනසක් කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනීම දැනට වසා දමා ඇති සියලුම කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීම මගී ප්‍රවාහන සේවය ඉහළට ඔසවා තැබීම මේ වෙනස්කම් අපි බලාපොරොත්තු වෙමි
ඒක වෙනවා
ඔබ වහන්සේට තෙරැවන් සරනයි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩකක් පින්සිද්ද වෙනවා මෙරටේ අහින්සක මිනුසුන්ව දනුවත්කිරීම පිලිබදව...
ඔබ වහන්සේගේ කථාව හරිම වැදගත් අනුර රට හදනවා කියලා කිව්වා. අපිත් ජන්දය දුන්නා අපිත් ආසයි අලුත් රටක් දකින්න රට ඉදිරියට ගෙනයාමට උදවු කරන්න
රත්තරන් අපේ හාමුදුරුවනේ මේක හරි විදියට වෙනස් කරමු දරුවන් වෙනුවෙන් ජනතාව වෙනුවෙන්
මහා මුණින්ද්‍රයාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා
වෙන්න ඕන විඳිය නියම විඳිය ට පැහැදිලි කල ජය වේවා ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ
පිංවන්ත ස්වාමීන් වහන්සෙ,
මොන කතාව කිව්වත් අහන් ඉන්න හිතෙනවා.
මම අභිධර්මය ඉගෙන ගත්තෙත් ඔබවහන්සේගෙන්🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි 🙏🏻
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...පැහැදිලි කිරීම වැදගත් ...
තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ හොඳ බුද්දිමත් දීර්ඝ ආයුෂ ලැබී නිරෝගීව රටේ අනාගතය හදන්න ශක්තිය ධර්‍ය්ය ලැබේවා !.තෙරුවන් සරනයි 🙏 .
මීට වසර ගනනාවකට පෙර ඔබ වහන්සේගෙන් දහම ඉගෙන ගත්තා
අද එම මාර්ගයේ
හැකි පමන ගමන් කරමින් අකුසල් සිත් කඩමින් ගමන් කරනවා.
ඔබ වහන්සේට
මේ අති උතුම් ගෞතම බුද්ධ සසුන තුලදීම
ඔබ වහන්සේගේ
මෙන්ම
අප සැමගේද බලාපොරොත්තුව
ඉටුකර ගැනීමට
හැකියාව මෙන්ම ලෝකවාසී සැමටම විමුක්තිය ලබාගත හැකීවේවා.
තෙරුවන් සරණින්
සුවපත්වේවා !!!
හරිම සුන්දරයි නිවෙිදක තුමනි ඔබගේ වැඩසටහන් මෙහෙයවීම, ස්තූතියි !
Lakaweda inne hitiye lakaweda kakulen a dinner kawda ane ma
තෙරැවන් සරණයි ! දීර්ඝායු ලැබේවා ! ඔබවහන්සේට .🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
ඔබ වහන්සේගේ කුලුදුල් පලමු චන්දය.මාලිමාවට දුන්න ආශිර්වාදයම ඇති.මේ ජය ලබන්න..😊😊
T
හාමුදුරුවනේ හැම මාසෙකම මේ වගේ මේ ආණ්ඩුව සහ ක්‍රියාමාර්ග ගැන මේ වගේ සමාලෝචනයක් කරානම් ගොඩක් හොඳ වෙයි ආණ්ඩුවටත් මහජනතාවටත්..මීළඟට එන ඡන්දයත් ඔබ වහන්සේ දරන මතයට සමගාමීව තමයි අපි ප්‍රකාශ කරන්නෙ..
මොලෙන් කල්පනා කරලා චන්දේ දාන්න. හාමුදුරුවෝ මුදලට, මත පලකරන්න ගත්තොත් මොකද වෙන්නේ.? දෙරන හිරු ඉස්සර රටේ නායකයා තීරනය කලා වගේ තියෙයි.
සාදු සාදු ස්වාමින් වහන්ස . විශිෂ්ට දේශනාවක්
ඔබ වහන්සේ ඉතා ප්‍රායෝගික ලෙස විස්තර කලා.දිගටම මේ උපදෙස් ලබා ගත්ත නම් රට හාදේවි. ශ්‍රි සද්දර්මය චිරත් කාලයක් ලොව බබලාවා.
ඔබවහන්සේ බොහොම මද්‍යස්තයි.ඔබවහන්සේගේ අභිධර්මය අහලා තමයි මම මේ දහමට යොමු උනේ.ඇත්තටම දුන් චන්දය ගැන සතුටුයි.පාද නමස්කාර කරමි ගුරුතුමනි 🙏🙏🙏🙏
ඔබ වාහන්සේට පිං අපේ
ජනාධිපතුමාට උදවිකරන්න
අපේ රට ගොඩ දාගන්න 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන ගොඩක් පැහැදීමෙන් මං ඉන්නේ සහ ඔබවහන්සේ කියපු it ක්ෂේත්‍රය ළමයින් ලංකාවෙන් නම්වා ගන්න ඉතා පහසුයි
( යුරෝපයේ එක කරන්න හරි අමාරුයි කටයුතු කාරණා ගැන මම පස්සේ කියන්නම්)ඒක අපි භාවිතා කරන්න ඕන අපගේ ඉදිරි අනාගත සාර්ථක වැඩ පිළිවෙල වෙනුවෙන් සතුටුයි ඔබගේ කතාව අහන්න ලැබීම ගැන ජය වේවා
Great speech ape suwaminwahansa 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන් වටිනා චන්දයක් akd දාර්මික පාලකයෙක් ❤❤❤❤❤❤
මගෙ හාමුදුරුවන් වහන්සේට දීර්ගායුශ ලැබේවා ...🙏
මම කංතාලිකංයක්,ඔබවහන්ංසංග් දක්ම බුදු දහමට පමණක් එකගයි,මම කලින් දුටුවා ඔබවහන්ංස් නාමල් ංබ්බ්ත් ඉන්න ංවලාවක කරපු බණ ංද්සනාවක්,යතාර්ථය දකින අවංකව හිම් නමක්,❤❤❤❤❤
Oba වහන්සේට පින්
රට වැසියන්ට හුස්මක් ගැනීමට සුදුසු රටක් නිර්මාණය කරගන්න අපි සැම එකතු වෙමු. ඔබවහන්සේට තේරුවන්සරණයි! 🙏
ඔබවහන්සේගේ අදහස් අතිවිශිෂ්ඨයි 🙏🙏🙏🙏🌹🌹🌹
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි මේවිදිහට කතාකලාට
ඔබ වහන්සේ ගේ ජන්දයට පෙර සාකච්ඡාවත් මම අසා තිරණයක් ගත්තා . අද සාකච්ඡාවත් ඉතා හොද යි.තෙරුවන් සරනණයි අපේ ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏
අපේ හාමුරැවනේ,සතෙන් සතේ එකතු කරල,කැට සොලව සොලව සල්ලි එකතු කරල,තමාට ලැබෙන මංතිු වැටුප පවා පක්ෂ අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කරල පක්ෂයක් ගොඩ නගල රටෙි ජනතාව වෙනුවෙන් ඒ අරමුදල් යොදවල ජන්ද චැමිපේන් එකක් කරපු දේශපාලන පක්ෂයක් මෙි රටෙි තවත් ඇද්ද? මෙි ලෝකයේ තවත් ඇතිද?එසේ නමි බුද්ධිමත් ජනතාව කෝටි පුකෝටි ගණනින් මාලාමාව වටා තව තවත් රොද බැද ගනිත්වා!!!!!!!!!!!!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥺❤❤❤
Sahatheka attha ❤❤❤❤❤❤
එකෙන්ම
👊🏻
🔥
💯
දැන් ඉතින් මාලිමාව මිසක් වෙන මොකක්ද?
@@Sandakathmini01 ❤
හැබැයි හාමුදුරු කිව්වා වගේ හොරු අල්ලන්න වෙනවා
ඇත්ත කථාව ස්තූතියි හාමුදුරුවන් වහන්සේ ට❤❤❤❤🙏🙏🙏🙏🙏💐💐💐💐
ඔබවහන්සේට බොහොම පින් අපි වෙනුවෙන් අහිංසක ජනතාව වෙනුවෙන් කරන සේවයට 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස !මම ඔබවහන්සේගේ දේශනාවලට ඇවිත් තියෙනවා නුගේගොඩ. භාවනා වැඩසටහනකටත් සහභාගිවුනා. දැන් අසනීපෙන් ඉන්නේ .ඔබවහන්සේ දැකීම සතුටක් .දීර්ඝායු වේවා!
උතුම් තෙරුවන් සරණින් සුවපත් වේවා 🌹
බය වෙන්න ඵපා,,🖐 හාමුදුරුවනේ,,,! දැන්, අපිට අවශ්‍යය ශක්තිමත් පාර්ලිමේන්තුව ක්,,☝🏻,,! අපි, දැන් වැඩ පටන් ගම්මූ,,👍,!
තෙරුවන් සරණයි ඔබ වාන්සේට මාගේ නමස්කාරය
වෙිවා 🙏🙏🙏🙏ජයවෙිවා
ඔබ වහන්සේගෙ කලින් වීඩියෝව පෙන්නල මම කීපදෙනෙක් මාලිමාවට චන්දෙ හැරෙව්වා. එවැනි අදහස් හරිම වටිනවා තෙරුවන් සරණය්...
හැරෙව්වා වගේ නෙමෙයි කරේ නැත්තම් 😂
AkD❤❤❤❤❤
මාත් මේ විඩියෝ එක පෙනහල කීපදෙනෙක් ම හැරෙව්ව
😊😊😊😊😊😊@@THOZ__________
@@THOZ__________
(
හරිම උපදෙස් ටික හැබැයි හාමුදුරුවන්ට බොහොම පින් තේරැවමි සරණයි
Well said 🙏🙏🙏
තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ වහන්සේ හරි පාර කියා දුන්න ට
ඔබ වහන්සේ අපට ශක්තියක්. ඉදිරියට ඔබ වහන්සේ හොද දැක්මක් සමග අපව ධෛර්යය මත් කරනු ඇතැයි සිතමි.
Budusaranai ape hamuduruvana ❤❤❤budusaranai srilanka ❤❤❤
මම දැකපු කාලයත් සමග ඉදිරියට යන ස්වාමීන් වහන්සේ නමක් තමයි.ඒ චින්තනයට අපිට තර්ක කරන්න බෑ .තෙරුවන් සරණයි නුඹ වහන්සේට
ස්වාධීනව හිතන රට තුල පවතීින කාලීන ප්රශ්නය තේරුමි ගෙන විසසඳිය හැකි අාකාරයන් තමන්ගෙ දැනුමි මටිටමෙන් පැහැදිලි කිරීම හා සුදුසු පාලකය තෝරා ගැනීමෙදි සලකා බැලිය යුතු නරුනු තාර්කිකව පෙන්ව දීම අගය කරමු.
සමන්තභද්‍ර හිමිට නොතිබුන.. ලාංකීය දේශපාලන ගැන ජනතා හෘද ස්පන්දනය ප්‍රඤ්ඤාව ඔබ වහන්සේට තිබුණා.... මහමැතිවරණයටත් ඔබ වහන්සේගේ සහය පලකර ජාතික ජනබලවෙිගය රජය ශක්තිමත් කරන්න කටයුතු කරන්න.. තෙරුවණ් සරණයි ...!!!
රට ගැන හිතන ගරු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏
@@chandranikumari Nnnnn
ව්ව්ව්
::/
Samanthabadrs kiyanne basil ge plant ekak bn
Samantha badda mara ge gotta neda
සාධාරණ අදහස් දැක්වීමක් .මැදිහත් විවේචනයක්
මම අද ඔබගේ වැඩ සටහනක් බැලුවෙ.ඇත්තටම හොඳයි
Great discussion 🎉
තෙරුවන් සරණයි අප ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු
අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා
හමුදුරැවෝ හොදට පැහැදිලි කලා මුල් විඩියෝ ඒකේන් ස්තුතියි 🙏🙏
namaskaraya pudami garu swamin wahansa.oba wahansege ashirwadaya ratata watinawa.theruwane anantha guna balayen yahapathakma wewa!!!
එහෙමයි.ස්වාමින්වහන්ස.ඔබවහන්සේට තෙරුවන්සරනයි
Yes so many people watched
that video and thought what you said .That was a balance
Video.
Thank you blessing ❤️ 🌹 🙏🏻
අපේ හාමුදුරුවෝ රටට ලොකු සේවෙයක් කරන්නෙ ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා තෙරුවන් සරණයි..!!
සමාජ දේශපාලන සාක්ෂරතාවයේ ප්‍රඥාවන්ත බුද්ධිය වෙනුවෙන් කෙරුණු මධ්‍යස්ථ කතාබහක්...තෙරුවන් සරණයි හාමුදුරුවනේ...🙏
ඔබ වහන්සේට ❤❤❤😊😊😊
100/200 අනුර සුවර්
ඔබ වහන්සේ වගේ අය අද අපේ රටට යහපතක් .❤
Respect Reverend Sir, many people followed your speech at the presidential Election.
May Triple Gem bless EveryOne You and U tube channel ! ❤❤.
100% සාධාරණයි ape හාමුදුරුවෝ විතරයි ඔය විදියට katha karanne
අපි දන්නෑ ඇතුලාන්තය.කමෙන්ට් එකකවත් හාමුදුරුවන්ට නරකක් කියලා නෑ.ඒක නිසා හොද ආදර්ශමත් හාමුදුරුවෝ කෙනෙක් කියලා හිතෙනවා .
තව හොයල බලහන් මිත්‍යාදෘශ්ටික පිල්ලි මේ හොඳ නෙමේ
@@samanrathnayake9783 eke theruma
ඒක අපේහාමුදුරුවන්ගෙ විස්තර කිරීම ඉතාමවිෂිශ්ඨලෙස කෙරුනු නිසා ජනයාට වටහාගැනීම පහසු වුනා, හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!!!!!!!!
ඔබවහන්සේ ගේ ආශිර්වාදය රටට ඉතාමත් වැදගත්. ප්‍රඤාවන්ත ස්වාමීන් වහන්සේලා 100ක් මෙවැනි දේ කලොත් රට දිනුම්.
විශ්ව ශක්තිය
බුද්ධ ශක්තිය
දෙවි දේවතාවුන් ගේ ආරක්ෂාව
ලැබෙන සුන්දර අනාගතය
ලග ලගම.
තෙරුවන් සරණයි!!!🙏🙏🙏🙏
ස්මින්වහන්ස ඉවසලා ඉන්න මෙ ඔක්කොම එක දවසින් කරන්න බැ චන්දේ ඉවර වෙනකම් වත් ඉවසලා ඉන්න කව්රුත්
කරන්න බැරිනම් කිවුවේ.....
අද නෑසු කන් හෙට අසාවී..😃🥰දැන් මේ ඒ කාලය.🥰.අනුරට බැණපු අය ම දැන් හොද කියනවා❤😇
Aniwaa ❤
@@tharushavinod424 😊❤👌
Jayawewa Thero!. Well Said. Jayawewa, jayawewa, jayawewa 🙏🇱🇰😌💯
ලංකාවේ බහුතරයක් ඔබවහන්සේව ආදරෙන් අනුගමනය කරනවා.අපේ දරුවෝ වෙනුවෙන් ඔබවහන්සේලා මුල් වෙලා මාලිමාවෙන් පාර්ලිමේන්තු ව හදන්න .තෙරුවන් සරනයි.
😂😂
ඔබ වහන්සේගේ කතාව මට හැමදාමත් මතකයේ තියෙවී,,,,,,,ඔයා වෙලාව අරගෙන අපට හොද රටක් හදලා දෙන්න,,,,,, අපේ හාමුදුරුවෝ අනුර සහෝදරයාටයි එහෙම කිව්වේ.
හාමුදුරැවනේ 3.2 බලේ අරන් දෙන්න සටන් කරමු පාර්ලිමෙින්තුවට nppඑකෙන් පුරවමු නැත්තන් ජනාදිපතිගේ කකුලෙන් අදින අය නැතුව
මම දැකපු වඩාත්ම මධ්‍යස්ථ චින්තනයක් සහිත ස්වාමින්වහන්සේ. සැබෑවටම බුදුන් වදාල ඍජු බව, මධ්‍යස්ථ බව ප්‍රායෝගිකව දකින්න පුළුවන් මේ වගේ උතුම් ස්වාමින්වහන්සේලා ගෙන් පමණයි.
Malimawata jayawewa 🏆🏆🏆🍾🍾🍷🍷👍❤️👏✝️
Budu saranai theruwansaranai ape swaminwhanse ģoďak pin ❤❤❤🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏
F
මම බෞද්ධ දර්ශනය අද්‍යනය කරමින් පිළිපදින කෙනෙක්.මම මේ ස්වාමින්වහන්සේ ගොඩක් තැන්වල දේශනා කරණ කරුනු බොහොමයක් තාර්කික වැදගත් දෙවල් කියනවා..බුදුසරණයි
බුදුරජාණන්වහන්සේ වදාළ දේ හරියටම මෙි තිත්තගල්ලේ කියනවා කියන්න නම් ඔබ ත්‍රිපිටකය සහ අට්ඨකතාව හදාරලා තියෙන්න ඕන නේ. නැත්නම් ඔබ පොඩි කාලේ ඉඳං දන්න යම් කතාවකට රැවටිලා ඉන්න ඕන. මේ තිත්තගල්ලේ කරන්නේ අපි පොඩි කාලේ ඉගෙන ගත්ත දේවල් කියලා රවටන එක විතරයි.
❤❤❤ AKD ❤❤❤
Our future hope 🙏
ඒක. ඇත්ත. අපේ. හාමුදුරුවනේ. සජිත්ට. දුන්නඅයත්. පසුතැවිලි. වෙනවා. අපි ඉලග. චන්දය. මාලිමාවට. දෙනවා. කියනවා
අපේ ගෙදරත් දැන් දුක්වෙනව ඔක්කොම.එතනත් ජන්ද තුනක් එකතුවෙනව
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස.....
දීර්ඝ ආයූ වේවා
මම චන්දය පාවිච්චි කර්නවා වෙනුවට එදින රජමහ ව්හරයට ගොස් වඩාත් සුදුසු කෙනා පත්ව්‍රේවා කියා අදිශ්ටාන කලා. ලැබුන පිලිතුර්‍ර නිවරදි යි සිතනවා.ඔබවහන්සෙලාගේ අනුශාසනා ඉතා වටිනවා.
අපෙ මව්බිමට ජයවෙවා
අනේ ඔබවහන්සේ අනුරට උදවු කරන්න රට බෙරා ගන්න .මේ ගවුතම බුද්ද සාසනයේම නිවන් දකින්න ලැබේවා .
තෙරැවන් සරනයි මාලිමාවට දුන්න චන්දය මහ රටක් හැදුවා සතියෙන් කදුලු එනවා මාලිමාවෙ ජය අපි හැමොම එකතු ඉතුරැ චන්දයට තවත් ශත්තිය ලැබෙවා ජනතාව අනිවාර්යයෙන්ම ජය ගන්නවා දන් චන්දය නොදිපු අය දෙනවා අනිවාර්යයෙන්ම පුජාවක් වගේ විශ්වාසයි
🧡
ආදරෙයි ❤️
ආදරෙයි 💜
ආදරෙයි 💙
💚 කෝටියක් 💗 සමගින් පෙරට
🎉🎉🎉oba wahanse sathya pehedili karanawa.
Sadu Sadu Sadu 🙏🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි රටේ ජනතාවට සත්‍යය අවබෝධ වීමට ඔබ වහන්සේලාගේ අදහස් ඉතාමත් වැදගත් ලබන පාර්ලිමේන්තුවේදී මාලිමාවේ රජයක් පිහිටුවීමට තුනෙන් දෙකකට වඩා ඇති අධි බලයක් ලබාදීමට ඔබ වැනි උගත් බුද්ධිමත් ස්වාමීන් වහන්සේලාගේ සහය ඉතාමත්ම අවශ්‍යයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
Oba wahanseta theruwan saranai
තෙරුවන් සරනයි අපේ ස්වාමින් වහන්සේට🙏
බුදුසරණයි ඔබ වහන්සේට . හරි පැහැදිලියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි ඉන්නේ කුවේට් වල 😢😢 ඒත් මෙහෙම කියන්නම් ..ස්‍රී ලන්කාවෙ සියලුම චන්ද හිමියන්ගෙන් ඉල්ලන එකම ඉල්ලීම 150 අනුර මහතා .ජනපති වෙනුවෙන් පාර්ලිමේන්තුව ට යවන්න ප්ලීස් please please ප්ලීස් 🎉🎉🎉
නියම බුද්ධ පුත්‍රයක් ඔබ වහන්සේ, ඔබ වහන්සේට දෙවි පිහිටයි
අනිවාර්යයෙන්ම හාමුදුරුවනේ ඔවු බුදු සරණයි
ගරු ස්වාමීන් වහන්ස, පාසල් තුළ දරුවනට කුඩා කාලයේ සිටම භාවනාව (අද්යත්මික ගුණ වගවන් ) පුහුනු කරන ක්‍රමවේදයකට උපදේශනයක් හා මවට, අක්කට, නංගිට ගරු කරන සමජයක් බිහිකරන්නට අවවාද අනුශාසනා ලබාදෙන්න ! තෙරුවන්සරනයි🙏🙏🙏
මම ඔබවහන්සේගේ කලින් කතාව ඇහුවා.හොදම කතාවක් ඒක.🎉❤❤
Thearuwan saranai.....
ඔබ වහන්සේගේ වීඩියෝව බොහෝ දෙනෙකුට පෙන්වා චන්ද හැරෙව්වා.
ස්තුතියි සහෝදරයා එහෙම තමයි වෙන්න ඕනේ
Athakota. Kaha. Kade. Hodaida. Onema. Kankuta. Thmage. Pethe. Innawanm.. monakadunth. Kamakne. Nada. Minisune. Mokadda. A. Asadarane... A. Vidiyata. Siurata. Niga. Nokarau. Mama. Kiyanna. Mokadda. Ape. Hamuduruwane. ❤😂kaha Kade. Kiyanna. Balannako. Youtub. Ake. Liyanna. Thram. Amu. Kunuharpen. Akak. Sagarathnaya. Bada. Karala. Banina. Vidiyata. Matanam. ❤Mona. Dasapalanaykwak. Wedakne. Ape. Budunge. Siurpotata. Niga. Kirimama. Nire. Yemata. Saha. Pasya. Palane. Karana. Rajata. Hodanenada. Rajathumage. Dahama. Budda. Udabalagen. Kelagesimak. Nada. Within. Aimathram. Mage. Jathiyata. Rellata. Amukevilada. Idiri. Anagathe. Bayanakai. Alutha.. janaresan. Aka. hadannawai. Neththam. Amma. Appa. Adurannethi. ❤😂Yougaya. Wediethkanowai.. ahema. Unoth. Semadanama. Makata. Wagakiyannawai. Daruwan. Hariyata. Hadanna.. damapiyani. Boruwa. Atope. Nisa. Oba. Ma. Ethulu. Siyalauma. Danata. The wanna. Vina.. abasaranai
@@kumudusrima5318:-ඔබ වැදගත් ,අර්ථවත් අදහස් රැසක් ඉදිරිපත් කර ඇත .
ඉංග්‍රිසි අක්ෂර භාවිතය නිසා වචන නිවැරදිව කියවීම අපහසුය. එහි ගූගල් සිංහල පරිවර්තනය ඛලනවිට එහි සාවාද්‍ය වචන බහුලව ඇත . ඔබ ඉදිරිපත් කරන වැදගත් කරුණු වුවත් අදහස් වටහා ගැනීම අපහසුය .එකවර සිංහල අකුරෙන් ම ඉදිරිපත් කලානම් වඩා පලදායකය.
විශෙෂයෙන්ම නිරර්ථක අදහස් හා අසභ්‍ය වචන දා ලජ්ජා ගෙනදෙන කුණුහරුප ද බහුලව ඉදිරිපත් කෙරෙන මෙම කමෙන්ට් අතර ඔබ වැනි හරවත් අදහස් ඉදිරිපත් කරන පිරිස අඩුය . ඒ කරුනු වටහා ගැනීම පහසු හා නිවැරදි වන්නේ සිංහල අකුරෙන් ම ඉදිරිපත් කලානම් පමණි
ඔබගේ වෑයම ට ගරු කරමි. මා ඔබ අදහස් හෙලා දකිනවා නොව ඒ අදහස් වඩාත් පණගැන්වීමේ අරමුණෙන් අවශ්‍යම අදහසක් ඉදිරිපත් කලා පමණි .
ඔබ හටත් ඔබගේ වෑයම ටත් නැවත වරක් ගෞරව පූර්වක ස්තුතිය පුද කරමි .ඉදිරියටත් ඔබ අදහස් අපේක්ෂා කරමි අපේ දරුවන් ද මේ මාධ්‍ය භාවිතා කරන අතර ඔවුන්ව ඔබ වැන්නන්ගේ අදහස් වලට උනන්දු කරවීම අවශ්‍යව ඇත .
.
@@kumudusrima5318ඒක සරල දෙයක්නේ පුද්ගලික වාසියකට හොරෙක්ට කඩේ යන හිමිනමක් මිනිස්සුන්ට අදුර ගන්න ඈකිනේ.හොරුම ඕන කියනවනම් මොනා කරන්නද?
හැමෝම මෙතුමගෙ අභිධර්මය අහන්න ඇත්ත බුදු දහම .
අද අපේ රටට අවශ්‍ය මෙි වාගේ ස්වාමීන් වහන්සේලා. ස්වාධීනව අදහස් ප්‍රකාශ කරමින් ශ්‍රී සම්බුද්ධ ශාසනය හා ජනතාවගේ යහපත වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව ඔබ වහන්සේට නමස්කාර වේවා!!!
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අනුර කියන්නේ ධාර්මික පාලකයෙක්
ඉත්තැකන්දෙ හාමුදුරැවෝ වගේ මුග්ද හාමුදුරැවරැ පස්නමක් මතුවෙන කොට ඔබවහන්සේ වැනිගුනවත්ස්වාමින්වහන්සේ නමක් බිහිවිම අපට අරපස්නමටවඩා දහස්ගුනයක් වටිනවා.
පාහියංගල
මිහින්තලේ
තිනියාවල
ලිට්රෝ අම්ල
දොඩම් පහල
බලංගොඩ මානවයා ඇතුළු
💩 වසුරු වලඳපු 🐕🐕🐕🐕🐕 ලෙෆ්ට්
ස්වාමීන් වහන්ස මාස හයක් (06) නිහඬ වෙලා මදි. 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද අනුර කුමාරට වැඩක් කරන්න පුළුවන් විදියේ පාර්ලිමේන්තුවක් හදලා දෙන්න ඕන. මන්ත්‍රී ආසන 150ක්වත් ලබා දෙන්න ඕන...අපි කවුරුත් ඒකට වැඩ කරන්න ඕන.
තෙරැවන් සරනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මහ මැතිවරණයේදි, මාලිමාවට තව 25-30% ක් චන්ද වැඩි වෙනවා.
අනිවාර්යෙන්ම.
ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන්
Aniwa❤❤❤❤❤
සියලු දෙවියො අනුර ජනාධිපතිතුමාව ආරක්ෂා කර දෙන්න ඔනි
මෙන්න නියම ස්වාමින් වහන්සේලා.රට දියුනු කරන දැක්ම.අර සමන්ත බඩ්ඩලත් එක්ක සසදනකොට මේ හාදුරුවන්ට මගේ නමස්කාරය.
පයියහංගල
මිහින්තලේ
තිනියාවල
ලිට්රෝ අම්ල
දොඩම් පහල
තොලොංචි වෙලාම ගියා.