ලංකාවේ බලවත්ම පුද්ගලයා පො. ප. දේශබන්දු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 101

  • @chandasomabandara6431
    @chandasomabandara6431 8 หลายเดือนก่อน +7

    ඔබ නිවැරදියි. දැනටමත් එම තත්වය රටේ ඇතිවෙලා ඉවරයි. තව සති පහක් යනකොට මොන මොන ඩෙඟා නැටිලි නටල තියෙයිද කියල බයයි. 😮

  • @shanthade
    @shanthade 8 หลายเดือนก่อน +7

    උගුර පාදන එක පුරුද්දකට යයි . හදාගන්න . Great topic . Keep going .

  • @gardihewageivan3320
    @gardihewageivan3320 8 หลายเดือนก่อน +5

    ඔබ තුමිය..හොද බුද්ධිමත් නිවෙිදිකාවක්..ඔබ කියන විදිහට එහෙම වෙන්නත් හැකිය..දේශපාලනය ගැන මනා අවබෝදයක් ඇති ඔබගේ මෙි ⁣වැඩ සටහන් අපි ආසාවෙන් සවන්දෙනවා..ස්තූතියි ..ආ...තවත් දෙයක් මා දැක්ක ලස්සනම නිවෙිදිකාව ඔබයි..කතාවිලාසය අන්ග චලනය..කතාව වගේම අගය කරමි..

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 8 หลายเดือนก่อน +15

    ආයුබෝවන් අභිෂේකා ඇත්තටම ඔයාලගෙ කටට මසුරන් දාන්න වටින කතාවල් කියන්නේ. නමුත් අපේ රටේ ඉන්න දේශපාලන වහලු ඉන්නකම් අපේ රට හදන්න බෑ. මොකක් හරි පක්ෂයකට වහල්කම් කරනවා. එම පක්ෂයේ හරි වැරැද්ද විවේචනය කරන්නේ නෑ.

    • @bamunua
      @bamunua 8 หลายเดือนก่อน

      මටත් හිතුන එයාගේ කටට දාන්න.

  • @jayanthafe
    @jayanthafe 8 หลายเดือนก่อน +5

    Congratulations to Ms Abhisheka, for your Media reporting for your future Efforts. Regards

  • @damachemanex2740
    @damachemanex2740 8 หลายเดือนก่อน +5

    Cheers 🥂 Abisheka great job

  • @athulawijeyaratne5693
    @athulawijeyaratne5693 8 หลายเดือนก่อน +5

    Excellent, Abisheka..keep up your good work.

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 8 หลายเดือนก่อน +6

    Bravo Abi❤

  • @SuperErosh
    @SuperErosh 8 หลายเดือนก่อน +3

    we love your passion and energy. and telling truth. ❤❤

  • @anuruddhaw12
    @anuruddhaw12 8 หลายเดือนก่อน +3

    Hi Abisheka
    Totally truth, great explanation thanks, please watch yourself

  • @M.D.P.1111
    @M.D.P.1111 8 หลายเดือนก่อน +3

    අරගළ අවස්ථාව පටන් තෙන්නකෝන් ව පත්කිරීම දක්වා සහ පත්වූ පසු තෙන්නකෝන් ගත් ක්‍රියාමාර්ග සියල්ලම අනාගත චන්දයක් වෙනුවෙන් බව පැහැදිලිව දැක්කා.

  • @sarathgunasena820
    @sarathgunasena820 8 หลายเดือนก่อน +3

    අදහස නිවැරදියි, පො :ප :, අපේ ප්‍ර :පු :වැ :දක්වා උත්සාහ ගැනීමට ඉඩ ඇත 😂😂😂

  • @anandaranawaka655
    @anandaranawaka655 8 หลายเดือนก่อน +1

    Abi godak parinatha wela obata Suba gaman 🎉🎉🎉

  • @Donpanapitiya
    @Donpanapitiya 8 หลายเดือนก่อน +1

    Excellent, Abisheka. Thanks

  • @anandaranawaka655
    @anandaranawaka655 8 หลายเดือนก่อน +1

    Nirbeetha katakara hadakara Abisheka menawiyata mage acharaya 💐🙏

  • @sriscolumn2007
    @sriscolumn2007 8 หลายเดือนก่อน +4

    ඔබගේ අදහස් දැක්වීම ඉතා අගෙයි.නමුත් මේ සියළු අනීතික ක්‍රියාවන්ට වැඩි පැවැත්මක් නෑ. උදාහරණ පකිස්ථානය...

    • @gamikaya5968
      @gamikaya5968 8 หลายเดือนก่อน

      ඔය යසට පවතින්නෙ. ශරීෆ් කෙනෙක් ජනාධිපති උනේ..

  • @chamithadikari8416
    @chamithadikari8416 8 หลายเดือนก่อน +2

    එකගයි. පො. ප තුමාට තව හැකියාවක් තියනවා .එතුමට පාතාල භාශාවත් පුලුවන් . කියල එතුමාම කියල තිබ්බ.

  • @hasinthalakshan718
    @hasinthalakshan718 8 หลายเดือนก่อน +1

    I’m just speechless by hearing this..
    #slvlog team ❤

  • @2786kenneth
    @2786kenneth 8 หลายเดือนก่อน +1

    Your verry true dear Good explanation

  • @UpamaliHettiarachchi
    @UpamaliHettiarachchi 8 หลายเดือนก่อน +1

    Superb ❤

  • @priyangiweerasekera4699
    @priyangiweerasekera4699 8 หลายเดือนก่อน +1

    Excellent Abhisheka! ❤

  • @induhewapathirana8924
    @induhewapathirana8924 8 หลายเดือนก่อน

    Excellent speach my dear

  • @sidathindika8844
    @sidathindika8844 8 หลายเดือนก่อน +1

    Good progress your chanel

  • @yasalaldesilva8816
    @yasalaldesilva8816 8 หลายเดือนก่อน +1

    A good analogy and analysis 🎉

  • @nishakaranilmina9122
    @nishakaranilmina9122 8 หลายเดือนก่อน

    ❤❤❤Kianna wachana naa. Kataawa nam shreshtai abisheka ❤❤❤👍👍👍💯💯💯💐💐💐💐💐

  • @deepapathirage7143
    @deepapathirage7143 8 หลายเดือนก่อน

    Wow this is an angle I never anticipated. The thought itself that it this actually can happen gives me goosebumps. Great work as usual!

  • @indumathipadeniya2125
    @indumathipadeniya2125 8 หลายเดือนก่อน

    Your solos are well composed. My salute.

  • @dhammananda4887
    @dhammananda4887 หลายเดือนก่อน

    ඕක තේරුම් ගන්න තරම් මොලයක් තියනවා නම් අපේ රටේ බහුතරයකට 😢මෙ රටට මේම වෙයිද 😢

  • @mzzyroud9382
    @mzzyroud9382 8 หลายเดือนก่อน

    සුපිරි අභී කියන්න ඔනේ ගොඩක් දේවල් විස්තර ඇතුව කිව්වා ❤

  • @chandramohan8608
    @chandramohan8608 8 หลายเดือนก่อน

    Thanks 🙏 Abi ❤❤Excellent ❤❤❤🇱🇰🙏🙏🙏

  • @suppiahvijayaratnam7087
    @suppiahvijayaratnam7087 8 หลายเดือนก่อน +1

    AKKA.GOOD.இலங்கை மழலை தேனு

  • @rasikaperera5825
    @rasikaperera5825 8 หลายเดือนก่อน

    අභී හරිම ලස්සනයි ❤

  • @asikasuraweera9609
    @asikasuraweera9609 8 หลายเดือนก่อน

    ලස්සන විග්‍රහයක්......

  • @gamikaya5968
    @gamikaya5968 8 หลายเดือนก่อน +1

    චන්දෙදි උනත් ඕනිම දෙයක් වෙන්න පුලුවන් ....

  • @kularathnegajendra9687
    @kularathnegajendra9687 7 หลายเดือนก่อน

    Great job

  • @thusharagunasena5588
    @thusharagunasena5588 8 หลายเดือนก่อน +1

    💯💯💯💯

  • @dammikadammika7216
    @dammikadammika7216 8 หลายเดือนก่อน +1

    Super

  • @thilaksiriweeramunda2788
    @thilaksiriweeramunda2788 7 หลายเดือนก่อน

    Keep it up!

  • @NeriusFernando
    @NeriusFernando 8 หลายเดือนก่อน

    Very good

  • @hasinthalakshan718
    @hasinthalakshan718 8 หลายเดือนก่อน

    next level journalism ❤

  • @niroshanfernando1380
    @niroshanfernando1380 8 หลายเดือนก่อน

    Superb

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 8 หลายเดือนก่อน +1

    Hi sister abeyseka ❤❤❤❤❤

  • @MahindaHitihamimudiyanselage
    @MahindaHitihamimudiyanselage 8 หลายเดือนก่อน

    46wayasa mata Abi ugannana hatai dekkama 😢❤🙏💪

  • @SudathDesilva-v1j
    @SudathDesilva-v1j 8 หลายเดือนก่อน

    Abisheka after loang time what happened we waiting for your talent

  • @kelumrasanjanaperera3248
    @kelumrasanjanaperera3248 8 หลายเดือนก่อน

    ඔබේ අනඟි සංවාද ඇසීමට යොමු වූයේ දින දෙක තුනකට පෙර සිටය.
    අගය කිරීමට අවැසි නිසා මෙසේ සටහනක් යොදමි...
    අපි අපේ උපරිමයෙන් අපේ ක්ෂේත්‍රය නඟා සිටුවීමු, රට වෙනුවෙන්..

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 8 หลายเดือนก่อน

    👍👍👍👍100 %✔️
    ජනාධිපති වෙන්නත් බැරිනෑ.

  • @isuruherath7281
    @isuruherath7281 8 หลายเดือนก่อน

    ❤❤❤💯💯💯🙏🙏🙏

  • @SudamBandaraTennakoon
    @SudamBandaraTennakoon 8 หลายเดือนก่อน

    🎉🎉🎉✌️👏

  • @rororo123rw
    @rororo123rw 8 หลายเดือนก่อน

    Is Srilanka the next Pakistan, it happened in Thailand sometime back.

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @MFCreations2024
    @MFCreations2024 8 หลายเดือนก่อน

    නියමය්

  • @rohiniwijesuriya6470
    @rohiniwijesuriya6470 7 หลายเดือนก่อน

    පත්වුනාම dd එකෙන් සුභ පැතුවා නේද එයාට school mateකියලා

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 8 หลายเดือนก่อน

    මම ගොඩාක් ආසාකරන දෙයක් තමයි අන්ස්තක්‍රිස්තුස් බලයට ආවහම ඒ කියන්නේ ලෝක නායකත්වයක් ආවගමන් බොරු සාමය මුවාවෙන් සහ ලොව යහපාලනය මුවාවෙන් බෞද්ධ හමුදාවක් නිර්මාණය කරල ඒ අයව විශේෂ බලකා හදල ලොව පුරාම සිටින කිසිදු වරදක් නොකළ ක්‍රිස්තියානින් සමූල ඝාතනය කිරීම සඳහා උනන්දු කරවීම කරන්න ඔනා, ඔය ක්‍රිස්තියානි කාරයෝ මහ වදයක් බුදු සසුන නැති කරන උන් කියල හොඳට බොරු ගොතල බෞද්ධ අය හොඳටම අන්දන්න ඔන, එහෙම බොරු ගොතල බෞද්ධ අයව පත්කරන්න ඔනා ක්‍රිස්තියානින්ව මරන්න සහ අනෙක් අහිංසක මිනිස්සු සියලුම දෙනාවම මරන්න 😂😂😂😂😂😂ඒක කරන්න පුළුවන් අන්තක්‍රිස්තුස්ට පමණයි ඒක මගේ එකම ප්‍රාර්ථනාවක්, එහෙම කරන බෞද්ධ අයට හොඳ පඩියක් ගෙවන්න ඔන හොඳ වැටුපක් සහිත උසස් වීම් බලතල දෙන්න ඔන 😂😂😂😂😂

  • @isuruherath7281
    @isuruherath7281 8 หลายเดือนก่อน

    Patta Abiii ❤❤❤🤣🤣🤣🙏🙏🙏

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 8 หลายเดือนก่อน

    👏🏼👏🏼👏🏼👏🏼

  • @harrydinesh5510
    @harrydinesh5510 8 หลายเดือนก่อน

  • @ishanproduct4893
    @ishanproduct4893 8 หลายเดือนก่อน

  • @jagathkommala1168
    @jagathkommala1168 8 หลายเดือนก่อน

    👍

  • @mangalikaaththatage8639
    @mangalikaaththatage8639 8 หลายเดือนก่อน +1

    මේ තරම් අරුම පුදුම වැඩ කරන රටක් තවත් නැත.

  • @righteye9509
    @righteye9509 8 หลายเดือนก่อน

    පකිස්තානය ගැන සඳහන් කරන්න ඕන නම් පන්ජාබ් එකේ කෙනෙක් මට කිව්වා ඉන්දියාව සහ පාකිස්තානය අතර යුද්ධය රටේ දේශසීමා වසා දැමීමට හිතාමතාම නිර්මාණය කරන ලද්දකි ඊට හේතුව මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලින් ලොව අංක එකේ රට පාකිස්තානය වීමයි එබැවින්, ඉන්දියාව සමඟ රටේ දේශසීමා විවෘතව පවතී නම්, එහි වෙළඳාම පහසුවෙන් ඉන්දියාවට සහ එහි අවට රටවලට පැතිරෙනු ඇත
    ලු.......😊😊😊😊

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 8 หลายเดือนก่อน

    Fabulous prediction but sincerely hope that would not happen as it’s going to destroy this beautiful country. But thanks for the very valuable advice and thinking ahead. People should think critically and assume this scenario as it is very possible.

  • @sisirawijesingha
    @sisirawijesingha 8 หลายเดือนก่อน

    Patta gon kellek

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 8 หลายเดือนก่อน +1

    ඒ කියන්නෙ එතුමාට පාතාලයෙ උදව්වෙන් දිනක රටේ පාලන බලය අල්ලන්න පුළුවන් වේවි කියන එකද?

  • @udarakeshan30
    @udarakeshan30 7 หลายเดือนก่อน

    Nice 🤍

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 8 หลายเดือนก่อน

    සෑම දේකටම ඉතිහාස කතාවක් තියෙනව.
    ඒ කියන්නේ,
    ඉතිහාසයක් නැති කිසිවක් නැත.
    නමුත් අවුලකට තියෙන්නේ,
    අංක 01.
    ලොව ප්‍රථම අස්වාභාවික චරිතය වන,
    අරගලකාරයා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව
    වර්ථමානයේදී අරගලකාරයා නැමැති අස්වාභාවික චරිතය රගපාන මිනිස්සු දන්නේ නැත .
    දන්නවා නම්, රගපාන්නේ නැත.
    අංක 02.
    දිසපාමොක් හෙවත් අස්වාභාවික ගුරුවරයා යන අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දන්නවා නම්,
    කිසිවෙකු අස්වාභාවික ගුරුවරුන් වෙන්නේ නැත.
    අංක 03.
    සැමියා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දකින්නවා නම්,
    කිසිම කෙනෙක් සැමියා නැමැති අස්වාභාවික චරිතය කරගහගෙන අනාථ වෙන්නේ නැත.
    අංක 04.
    පූජකයා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දන්නවා නම්,
    පූජකයා නැමැති අස්වාභාවික චරිතය රගපාන්නේ නැත.
    අංක 05.
    ධනපතියා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දන්නවා නම්,
    රගපාන්නේ නැත.
    අංක 06.
    දේශපාලකයා නැමැති අස්වාභාවික චරිත යේ ඉතිහාස කතාව දන්නවා නම්,
    කිසිම කෙනෙක් දේශපාලකයෙක් වෙන්නේ නැත.
    අංක 07.
    අස්වාභාවික
    කලා කාරයා නැමැති අස්වාභාවික චරිතයේ ඉතිහාස කතාව දන්නවා නම්,
    කිරීම කෙනෙක් අස්වාභාවික කලාවන් නිර්මාණය කරන්නේ නැත.
    මෙම නොදැනුවත්කම භාග්‍යවත් සිද්ධාර්ථ ගෞතම තථාගතයන් වහන්සේ විසින් මෝහාන්ධකාරය වශයෙන් දේශණා කර ඇත.
    මෙම අස්වාභාවික චරිත රගපාන අයට,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, යුනිවර්සල් ලෝ එකට අනුකූලව,
    මිනිසා ඇතුළු මේ මහා විශ්වයම නිර්මාණය කරන සහ පාලනය කරන,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව හොඳට මතක තියාගන්න.
    ඒ කියන්නේ,
    මැරෙන තුරුම මෙලොවත් විදවලා,
    මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්,
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා ගැනීම සදහා අවුරුදු දස දහස් ගණනින් විදවන්න සිදුවෙන බවත් හොඳට මතක තියාගන්න.
    ඒක නිසා,
    ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් සුපෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන්,
    කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින්,
    කාන්තාවන් සහ දරුවන් සමග සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීමට පුරුදු පුහුණු වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @aselakithsiri1186
    @aselakithsiri1186 8 หลายเดือนก่อน

    වෙන්න පුලුවන් ..උනාම මොකෝ ඉතින් ...ඔය්ට වැඩිය දේවල් වෙය්....

  • @mohammadismath6352
    @mohammadismath6352 8 หลายเดือนก่อน

    Hello madam

  • @stevvic
    @stevvic 8 หลายเดือนก่อน

    Facts are very stubborn 😢

  • @isuruherath7281
    @isuruherath7281 8 หลายเดือนก่อน

    The Solution ❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 NPP

  • @drgwijes
    @drgwijes 8 หลายเดือนก่อน +1

    තෙන්නකෝන් මහත්තයගෙන් පරිස්සම් වෙන්න වෙයි

  • @samanthafernando332
    @samanthafernando332 8 หลายเดือนก่อน

    Cup katak😂❤

  • @wissiongard4783
    @wissiongard4783 6 หลายเดือนก่อน

    Mr 🎉😢😮Magodis

  • @chathurabuddima6146
    @chathurabuddima6146 7 หลายเดือนก่อน

    😑😑😑

  • @paulkuruvita7447
    @paulkuruvita7447 8 หลายเดือนก่อน

    දීප් ස්ටේට් කියන එක නාකි මට තේරෙන්නේ නෑ. කියන්නේ දීප්තිමත් ස්ටේට් නම්, සම්පුර්ණ වචනය කියන්න. අපේ බාසාවත් රැකගන්න ඕනෙ නේද දුවේ?

  • @upalikasthuriarachchikas-tr6ug
    @upalikasthuriarachchikas-tr6ug 8 หลายเดือนก่อน

    Ogollanta mokuthma hondak penne nadda. Canarawakui maic akakui thibunama loke okkoma danne api kiyalada hithanne

  • @salad-oo9to
    @salad-oo9to 8 หลายเดือนก่อน +1

    පකිස්ථානය නෙවෙයි බංග්ලාදේශයේත් ඊට හපන්

  • @mohammadismath6352
    @mohammadismath6352 8 หลายเดือนก่อน

    Ali sabry parliament eka block kerala da

  • @sumatramatanda9599
    @sumatramatanda9599 8 หลายเดือนก่อน

    OYATA YESU PEHETAI.

  • @Ajithkumarpeiris
    @Ajithkumarpeiris 8 หลายเดือนก่อน

    Are you not putting your Boy Friend (Or Husband) to a problem ?

  • @thilaksiriweeramunda2788
    @thilaksiriweeramunda2788 7 หลายเดือนก่อน

    Keep it up!

  • @nilushagamage3974
    @nilushagamage3974 8 หลายเดือนก่อน

    💯💯💯💯💯👍

  • @sanathgunawardhana1970
    @sanathgunawardhana1970 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @akalankaskapuwella8227
    @akalankaskapuwella8227 7 หลายเดือนก่อน

    ❤❤