පාළුයි අනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • ලන්දේසිකාරයො කොහේ රවුමක් ගැහුවත් එතන කොටුවක් ගහනවනෙ.
    ඉතිං අපි ගාලු කොටුවෙදිම හම්බෙමු.🏰🏰
    ℒ𝒶 මකලෝ 𝒦𝒶𝓎
    🏰 𝐅𝐢𝐫𝐬𝐭 𝟓𝟎 𝐭𝐢𝐜𝐤𝐞𝐭𝐬 𝟐𝟓𝟎𝟎 𝐋𝐊𝐑 𝐨𝐧𝐥𝐲
    Galle here’s your chance ⬇️⬇️ ⬇️
    instage.lk/eve...
    𝐏𝐑Ā𝐍𝐀 - 𝐀 𝐌𝐮𝐬𝐢𝐜𝐚𝐥 𝐬𝐭𝐨𝐫𝐲
    Feb 16 | 6.30pm | BMICH - Kamatha
    𝘽𝙤𝙤𝙠 𝙮𝙤𝙪𝙧 𝙩𝙞𝙘𝙠𝙚𝙩𝙨 𝙣𝙤𝙬
    slvlog.lk/prod...
    La මකලෝ Kay
    Date: 24 February, 2024
    Location: Maritime Museum Auditorium, Galle
    𝘽𝙤𝙤𝙠 𝙮𝙤𝙪𝙧 𝙩𝙞𝙘𝙠𝙚𝙩𝙨 𝙣𝙤𝙬
    instage.lk/eve...
    SL VLOG: slvlog.lk
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Playlists:
    Daily Dose ඔකොම එක දිගට - bit.ly/slvlogd...
    පෙට්ටගම - bit.ly/slvlogp...
    Podcast With Hasalaka And Bruno - bit.ly/hasaand...
    Podcast With Manju Nishshanka - bit.ly/podcast...
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    WhatsApp:
    GET PEAK: bit.ly/getpeak...
    SL VLOG: bit.ly/slvlogw...
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 306

  • @sudharshanicooray757
    @sudharshanicooray757 7 หลายเดือนก่อน +14

    නිවන් සුව ප්‍රාර්ථනා කරන කොට මුන්ට මල පනිනවා නම් අද ඉදලා “ නිවන් සුව “ වෙනුවට “ අනිච්චා වත සංඛාරා “ කියලා ලියමු 😃

  • @nishanthajayalath1781
    @nishanthajayalath1781 7 หลายเดือนก่อน +21

    අද මම දැක්කා යුටියුබ් එකෙ පොලිසියේ අජිත් රොහනගෙ න් සම්මානයක් ගන්න බැහැයි කියපු තරුණයෙක්

  • @user-yk3wz7ry4c
    @user-yk3wz7ry4c 7 หลายเดือนก่อน +20

    අන්තිම DD එක. අනුර ඉන්දියාවේ ගිය එකට මුන්ට මේච්චර රිදුනා නම් ජනාධිපති වුනොත් මුන්ට Heart attacks sure. 🤣🤣🤣

    • @_Sandamal_7
      @_Sandamal_7 7 หลายเดือนก่อน

      අනුර ජනාධිපති උනොත් ගෝඨා දෙක

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 7 หลายเดือนก่อน +2

      ​@@_Sandamal_7 එතකොට කවුද ඔයා තෝරන්නෙ.

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 7 หลายเดือนก่อน

      ​@@indikaudayakumara1837මූ මේ හැම කමෙන්ට් එකටම පුk දෙන බයියෙක් 😅

    • @_Sandamal_7
      @_Sandamal_7 7 หลายเดือนก่อน

      @@indikaudayakumara1837 මං තෝරන්නේ ජනතාව ජනතා පරමාධිපත්‍ය. විධායකයෙන් අපිට මේ වෙනකං උන කෙන්ගෙඩියක් නෑ. මහජන කවුන්සලක් හරහා ජනතාව සහභාගි වෙන ව්‍යූහයක් හදන්න ඕනි. වෘත්තිකයෝ, කම්කරුවෝ,තරුණයෝ ව්‍යවසායකයෝ එකතු වෙන්න ඕනී. ඒක නැත්තං පාර්ලිමේන්තුවේ නැවත කැදවීමේ බලය තියෙන්න ඕනී, විධායකය අහෝසි කරන්න ඕනි.

    • @smgsethunga3068
      @smgsethunga3068 7 หลายเดือนก่อน

      Ane Api Namalta Dennada... Hada...🤣🤣🤣🤣🤣🤣😁😁😁😁😁😁😁

  • @aselasapumalbandara135
    @aselasapumalbandara135 7 หลายเดือนก่อน +22

    මංජු පොඩ්කාස්ට් වල ඉන්දියාව පතුරු ගහනවා. මංජු ජනාධිපති වෙනවා නම් ඉන්දියාව අතාරිනවද 😁

    • @ruchira296
      @ruchira296 7 หลายเดือนก่อน +7

      සිරාම ඡන්ද ගන්න කරන බොරුව තමා

    • @geethadebritto4251
      @geethadebritto4251 7 หลายเดือนก่อน +9

      මුන් මේ මංජු නිශ්ශංකගේ කුලී කාරයෝ නේ 😅😅😅😅

    • @NayanaGunarathna-iu1vv
      @NayanaGunarathna-iu1vv 7 หลายเดือนก่อน +8

      මෙයාල වැඩ කරන්නෙ මංජු නිශ්ශංකට

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 7 หลายเดือนก่อน +3

      මංජුට ඉන්දියාවට එන්න කිව්ව දවසට පහන් ඒව අහනව😊

    • @tulanmanage7799
      @tulanmanage7799 7 หลายเดือนก่อน +4

      ඒක තමයි මෙයාල කියන අනිත් දේවල් නම් කමක් නෑ ඒත් මේ එන්.පී.පී එකට බනිද්දි තමයි මට නම් ඉවසන් ඉන්න බැරි. 😂

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 7 หลายเดือนก่อน +4

    දායක සභාව, දායක සභාව කට්ට්ය කිව්වට කොමෙන්ටු බැලුවම DD එකටත් දායක සභාවක් ඉන්නවනෙ බොලෙ😂

    • @indika_nw2206
      @indika_nw2206 7 หลายเดือนก่อน +2

      මේකට තමයි හොදම දායක සභාව ඉන්නේ. ඒ වගේම විවේචන දරාගන්න කිව්වට සමහර comment,reply එහෙමත් delete කරනවා

  • @duliphettiarachchi2202
    @duliphettiarachchi2202 6 หลายเดือนก่อน +1

    අම්මෝ හසා..ඔය ඇමැති ට කෝල් කරපු කෑල්ලයි,, අර කපා ගත්තු කෑල්ලයි ඊලඟ comedy gig එකට තියාගනින් ..පට්ට ආතල් ඕයි ..ඇඬෙනවා ...😂❤😂❤

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 7 หลายเดือนก่อน +5

    මේ මොහොතේ විකල්පය NPP නොවේනම් ? කරුණාකර ඔබලාගේ තේරීම නම් කරන්න.

    • @bandulajayasooriya3387
      @bandulajayasooriya3387 7 หลายเดือนก่อน

      @@hardinsciver5930 කොයිකාලෙද ඔයාල බලය ගන්න බලාපොරොත්තුව . එතෙක් අපි මේ හොර හැතිකරේටම දෙන්නම් එහෙනම් .🤣🤣🤣🤣🤣

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga 7 หลายเดือนก่อน

      ​@@hardinsciver5930ඒ මොකුන්ද 😅

  • @kuruppuarachchi
    @kuruppuarachchi 7 หลายเดือนก่อน +15

    8:37 මැගසින් එකේ සීන් එක දිහා බලන්න පැති දෙකක් තියෙනවා.
    i.සමහරවිට වෙපන් එක තිබුන කෙනා එක්ක ඇරියස් එහෙකට කවුරු හරි ඕක ගල් කලා වෙන්න පුලුවන්,ඊට පස්සේ වැඩේ දුර දිග ගියාම ඕක කානුවට විසි කලා වෙන්න පුලුවන්.
    ii.සමහරවිට ඕක ඇත්තටම මිසින් වෙලා,ඕකේ චෝදනාවෙන් බේරෙන්න ඕනි නිසා එයාලම මැගසින් එක හම්බුනා කිව්වා වෙන්නත් පුලුවන්.
    මේ දෙකම වෙන්න පුලුවන් අත්දැකීම් වලින් කියන්නේ

  • @dawnjayonline
    @dawnjayonline 7 หลายเดือนก่อน +2

    අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් උනොත් අපිට ගැම්මෙන් හිතන්න පුලුවන් හැටි කිව්වාට, ඉන්දියන් කාරයොන්ට මොනවා වගේ හිතෙයිද...

  • @ManjulaDasanayaka-fv5bq
    @ManjulaDasanayaka-fv5bq 7 หลายเดือนก่อน +50

    රට ඉන්න අපිට අනේ පාළු .. ඔයාල නිසා පුංචි වෙලාවට හිත හදාගන්න පුළුවන් . හසා thanks. God bless . ❤❤❤❤

  • @user-nkd
    @user-nkd 7 หลายเดือนก่อน +23

    Lunch එක පිට උගුර යන්න වාගේ, love ya guys❤

  • @kalanashakthi7631
    @kalanashakthi7631 7 หลายเดือนก่อน +3

    මම දැන් නිව්ස් බලන්නේ නෑ 😊
    මේක බැලුවම ඇති
    නිව්ස් ටික යනවා ආතල් එකේ😂

  • @pasanmaduravinda4227
    @pasanmaduravinda4227 7 หลายเดือนก่อน +28

    පක්ශයක් කාලය එක්ක වෙනස් වෙද්දි.. ඒ වෙනස යහපත් දේට නම් වෙන්නෙ ඒක අගය කරන්න නෙමිද ඕනෙ?

    • @sameeradolamulla366
      @sameeradolamulla366 7 หลายเดือนก่อน +9

      ඒ වගේ යහපත් දේවල් කරන්න මෙයාලගෙ දිව නැමෙන්නෙ නෑ

    • @deshannipun3455
      @deshannipun3455 7 หลายเดือนก่อน

      නෑ.

    • @_Sandamal_7
      @_Sandamal_7 7 หลายเดือนก่อน +7

      පක්ශ වෙනස් වෙන්න පුළුවන් ඒත් වාමාංශික පක්ෂයක් ඔහොම වෙනස් වෙන එක නම් හිතාගන්න අමාරුයි. දේශීය සම්පත් විකුණන නව ලිබරල් ධනේශ්වර ක්‍රමයට අනුගත වෙන NPP එක ගැන නම් කණගාටුයි

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 7 หลายเดือนก่อน

      ​@@_Sandamal_7ජාජබ පක්ෂයක් නෙමේනෙ

  • @niroshanhewage8779
    @niroshanhewage8779 7 หลายเดือนก่อน +16

    ඉගිල්ලෙනකොට කොක්කූගේ සුද පේනවා වගේ කතාවකුත් තියෙනව සුපරික්ෂාකාරීව ඇහුම්කන් දෙනවා

  • @geethakakalingu7879
    @geethakakalingu7879 7 หลายเดือนก่อน +9

    "උග්‍ර විස සහිත කූඹියෙක්" ගෙන් "ලා-මකලෝකේයි" මාකට් කරපු අපූරුව. අන්න මාකටිං. අරේ වාහ් හසා භායි....ශබ්බාස් බේටා ශබ්බාස් 😁🥰

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 7 หลายเดือนก่อน +8

    අද නම් මුං හතර දෙනාම guli කාල වගේ හිනා වෙනවා,,අතාල් අද වෙනදා ට වඩා 😂😂😂

  • @tharukanadeeka
    @tharukanadeeka 7 หลายเดือนก่อน +4

    රනිල් කියුබාවට ගියාම උඹලට ඔහොම පාලු වෙලා, කුලප්පුව හැදිල, කහන්න ගත්තෙ නැහැ නේද

    • @_Sandamal_7
      @_Sandamal_7 7 หลายเดือนก่อน

      ටිං පියා හිගමනේ යන එක ගැන මොනා කියන්නද බං. ඌ පිස්සෙක්නෙ

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 5 หลายเดือนก่อน +1

    අද නමි හිනා උනා ඇත්තේම අපේ මිස් ලෙසි නැහැ කියන එවා හිනා යනවා ගොඩාක් ඉස්තුති සැමටම ❤❤❤❤❤❤❤ සැමටම

  • @slmicro3857
    @slmicro3857 7 หลายเดือนก่อน +11

    ස්තූතියි ඔයාලට😺❤

  • @maxie8658
    @maxie8658 7 หลายเดือนก่อน +15

    ඉන්දියානු වියාප්තවාදයක් තියන්න පුළුවන් නමුත් ජාත්‍යන්තර සබදතාවන් නැතුව හුදෙකලාව රටක් දියුණු කරන්න බෑ ඉස්සරහට යන්න බෑ 👍 ජාත්‍යන්තර සබදතා kiynne දැලි පිහියෙන් කිරි කෑම වගේ ගොඩක් පරිස්සම් wenna ඕනි හැබැයි

  • @Prasaaaa
    @Prasaaaa 7 หลายเดือนก่อน +3

    අපේ factory එකත් ලෝකෙ අංක 1 වෙනව කිය කිය ඉදල.. එක රැයින් ඒක කරා.. ඒ ලෝකේ අංක 1 company එකට විකිණිලා..😂😂😂

  • @everlasting8678
    @everlasting8678 7 หลายเดือนก่อน +30

    මෙයාලත් හිමිහිට කොටේට නගින්නෙ ඔය.. 😂 ඔහොම යමු ඔහොම යමු 😂

  • @solamanbupathi
    @solamanbupathi 7 หลายเดือนก่อน +2

    අරියාද සෙරියාද පක්කන්ගල්
    headphones දාගෙන වීඩීයෝ එක නැතුව අහන සෙට් එකට මරු....😂

  • @domlans681
    @domlans681 7 หลายเดือนก่อน +27

    මෙයාලගෙත් උප්පැන්න සහතික ටික ටික එලියට එනව වගේ පේනව 😂😂😂

    • @lalithyaariyarathna
      @lalithyaariyarathna 7 หลายเดือนก่อน +1

      අනිවා !!

    • @indika_nw2206
      @indika_nw2206 7 หลายเดือนก่อน +2

      සිරා කතාව. මාත් හැමදාම වැඩ කරන ගමන් මේක ඇහුවා. මාත් හිත හිත හිටියේ මොකට හරි එන්න තමයි යන්නේ කියලා. පොඩි පොටක් පෑදෙනකන් හිටියේ. බැරිම තැන සංචාරයක් අල්ල ගත්තා.

  • @pushpikachathuranda8842
    @pushpikachathuranda8842 7 หลายเดือนก่อน +3

    හසා උබටත් සමාව ගන්න වෙයි දැන් චන්දිමට ළමකයි කිව්වා කියලා 😂😂😂

  • @user-ln6we2js8m
    @user-ln6we2js8m 7 หลายเดือนก่อน +11

    දිලිත් ජයවීර පොර වගේ කිව්ව ගෝඨාගෙ කැම්පේන් එක කරා කියලා. ඒ උනාට උට උගේ කැම්පේන් එක කරගන්න බෑනේ හරිය පට්ටම ගොන් ආතල් ටිකක් කරන්නේ. කයිය නම් next level marketing advisor වගේ

  • @mashaadikari8747
    @mashaadikari8747 7 หลายเดือนก่อน +3

    Love u guys...❤️👍👊❤️ 2500 ත් එහෙන් තමයි ආවේ..ඒක මරු....

  • @srilankapride.5090
    @srilankapride.5090 7 หลายเดือนก่อน +8

    හසා ඉස්සෙල්ලාම පොලිස් බුද්ධි අංශයයි යුධහමුදා බුද්ධි අංශයයි කියන දෙකේ වෙනස ඉගෙන ගන්න

  • @lochanaekanayake4693
    @lochanaekanayake4693 7 หลายเดือนก่อน +3

    බෘනො කුංෆු පැන්ඩා වගෙ😂

  • @kamanithilakaratne
    @kamanithilakaratne 7 หลายเดือนก่อน +3

    ඉන්දියානු නිදහස් සටනේදී ගාන්ධි කිව්වේ
    be Indian - buy Indian කියල
    මිනිස්සු ඉන්දියාවේ නිශ්පාදන පාවිච්චි කලේ
    නමුත් අද ඉන්දියානු සම්භවයක් තියෙන කෙනෙක් එන්ගලන්තෙ අගමැති ඉතින් ලෝකතත්වයන් වෙනස් වෙලා නැද්ද
    ඒකාලේ දේශපාලන තත්වයන්ට තමයි ප්‍රතිචාර දක්වන්න වෙන්නෙ අපේ දේශපාලුවන්ගේ බල තන්හාව නිසා වුනු හානි එමටයි ඕගොල්ලො ත් ලන්කාව ඉන්දියානු ප්‍රාන්තයක් කරන්නද ඕනෙ
    පාලුගෙයි වලන් බිදින එක හරි ලේසියි

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana 7 หลายเดือนก่อน +4

    පොහොට්ටුව, UNP , SJB troll කරනවා වගේ කෙලින්ම NPP එකත් ට්‍රොල් කරහල්ලකො වහෙන් ඔරෝ නැතුව.. 😂

  • @umilaperera5122
    @umilaperera5122 7 หลายเดือนก่อน +2

    UPI දැනට තියෙන විදිහට අපිට පාඩුයි. මේක තවදුරටත් අධ්‍යනය කරනවා නම් වටිනවා.
    දැන් තියෙන විදිහට,
    * Indian tourist ලට Indian rupees වලින් මුදල් ගෙවීම කරන්න පුළුවන්.
    * හැබැයි ලංකාවේ tourist ලාට lankan rupees වලින් ඉන්දියාවේ ගේවීම් කරන්න බෑ.
    *ලංකාවේ ව්‍යාපාරිකයෙක්ට ඉන්දියාවෙන් ආනයනය කරන්න බෑ lankan rupee පාවිච්චි කරලා.
    මට තේරෙන විදිහට මහ බැංකුවේ indian රුපියක් සංචිතයක් හැදෙනවා වගේ dollar වලට අමතරව. අපිට වෙන කිසි දේකට ඒ සංචිතය පාවිච්චි කරන්න බෑ ඉන්දියාවෙන් ආනයනය භාණ්ඩ කරනවා ඇරෙන්න. 😐

  • @kaviyhax
    @kaviyhax 7 หลายเดือนก่อน +6

    ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙනවට කවුරු කැමති වුනත් kohli කැමති වෙන්නේ නෑ. මෙහෙ team එකේ kohli වඩා වැඩ්ඩෙක් ඉන්නෝනෙ

    • @lankanstoic5726
      @lankanstoic5726 7 หลายเดือนก่อน

      😂

    • @Andy-Dan
      @Andy-Dan 7 หลายเดือนก่อน

      පැහැදිලි මදි

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 7 หลายเดือนก่อน +15

    ***හසා.හසා..හසා අනේ මගේ බඩත් කොර උනා හිනා වෙලාම.ඔයා නම් දෙවියනේ.....නිවුස් එකක් උනත් අහන්න ආසායි ඔයාලා කියන විදියට.මොළයට කා වදින්න කියන්නේ ඔයාල තමයි..

  • @DCWorld69
    @DCWorld69 7 หลายเดือนก่อน +14

    32:09 මේ ටික මරැ

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 7 หลายเดือนก่อน +13

    පාළුවෙන් තමා හිටියෙ 😊❤

  • @nomaperera9882
    @nomaperera9882 7 หลายเดือนก่อน +4

    ආදරෙයි හැමෝටම...❤ සුභ දවසක්!🙏

  • @menakaliyanage3197
    @menakaliyanage3197 7 หลายเดือนก่อน +2

    You guys are so interesting....
    අනේ ඔව් තව කොහොමත් කැපකිරීම් ටිකයිනෙ ඉතුරු වෙලා තියෙන්නේ.... බඩ
    කොහොමත් පිටේ ඇලිලා... දරුවො ඉස්කෝලෙ යන්නෙත් නැහැ....

  • @Thusi84
    @Thusi84 7 หลายเดือนก่อน +4

    Read the Lankadeepa headline in the morning, Had a 100% assurance that this will get a comment in the program.So nice.

  • @krishabeywardane
    @krishabeywardane 7 หลายเดือนก่อน +7

    අද උදෙන්ම ආවේ හෙට එන්නැති ඉන්න නේද... ඔය සෙට් හෙට ආවෙ නැත්නම් මම ගන්නවා පොලිස්පතිට කෝල් එකක්😂😂😂

  • @chamindesilva666
    @chamindesilva666 7 หลายเดือนก่อน +17

    ටයිලර් නෙමෙ හසෝ ටේලර් ස්විෆ්ට් 😂🙏

    • @flyguy953
      @flyguy953 7 หลายเดือนก่อน

      Engris Cir

    • @sajanmanuja692
      @sajanmanuja692 7 หลายเดือนก่อน

      @@flyguy953😂😂😂 සිරා

  • @sunilranasinghe130
    @sunilranasinghe130 7 หลายเดือนก่อน +3

    මේ ඉල්ලීම හසාගෙන් මම කරුණාවෙන් ඉල්ලනේ, මට කරුණාකර doctar art or art doctar කොහොමද contact කරගන්නේ කියලා, කරුණාවෙන් උදව් කරන්න
    බොහොම ඉස්තුතියි

  • @Dilinimihirangani
    @Dilinimihirangani 7 หลายเดือนก่อน +7

    අරින්ද තෙරින්ද සෙයිද ගලෙයි අරියාද තෙරියාද පක්කංගල්

  • @gunaratna123
    @gunaratna123 7 หลายเดือนก่อน +2

    රමත් අපේ, රාවණාත් අපේ...!
    එක මරු ..!

  • @nihalperera2755
    @nihalperera2755 7 หลายเดือนก่อน +2

    Thx blessing 🎉❤🙏🙏🎉

  • @CodeWithDasun
    @CodeWithDasun 7 หลายเดือนก่อน +7

    සමාව ගන්න එක record කරල දැම්ම නම් මරු.

  • @user-xs8oj7kg2o
    @user-xs8oj7kg2o 7 หลายเดือนก่อน +23

    TIN එක ගැනත් පොඩ්ඩක් කතා කරානම් හොඳයි. දැන් සද්දයක්වත් නෑ. Online register වෙලා දවස් 5ක්‌ ඇතුලත TIN එක එවනවා කිව්වට දැන් ඔක්කොම සද්දේ වහල

    • @sudharshanicooray757
      @sudharshanicooray757 7 หลายเดือนก่อน +2

      ඇයි TIN එක අප්‍රේල් වෙනකල් කල් ගියා නෙ

    • @user-xs8oj7kg2o
      @user-xs8oj7kg2o 7 หลายเดือนก่อน

      @@sudharshanicooray757 එයාල කල් දුන්නේ register වෙන්න.

    • @chamaraya2003
      @chamaraya2003 7 หลายเดือนก่อน

      ❤❤

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 7 หลายเดือนก่อน +5

    To you all ❤❤❤❤
    Jayawewa...Jayawewa...Jayawewa....NPP ❤❤❤

  • @erandalakshantha7259
    @erandalakshantha7259 7 หลายเดือนก่อน +2

    News at its best . All the best

  • @lakshanj.kumara7648
    @lakshanj.kumara7648 7 หลายเดือนก่อน +4

    අද කලින් ඇවිත්❤. ඉදහිට ඩෝස් නැතුව ඩේලි ඩෝස් උනා නම් පට්ට😂

  • @MrMike70000
    @MrMike70000 7 หลายเดือนก่อน +4

    මාර වැඩේ.... වැඩ පෙන්නන් න පටන් ගන්ත ගමන් ඔක්කොම සීරෝ "0" වෙනවා .... දැන් මොකද අපි කරන්නේ ... කියලත් හිතෙනව ද මංදා...... එතකොට ආර්තික ඔන්තාර්ලා ?? රාමත් අපේ රාවනන ත් අපේ .... තමන්ගේ කැම්පේන් එක අනිත් උංගේ අතට ගියහම ... දැං අපි මොකද කරන්නේ .... Left ද Right ද ?..joke ද?....😁

  • @nuwanthisaruushettigedon5630
    @nuwanthisaruushettigedon5630 7 หลายเดือนก่อน +5

    පොලිසියට ඔහොමම කින්ඩි දාන්න එපා හසා...උනුත් මිනිස්සුනෙ😂😂😂

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 7 หลายเดือนก่อน +2

    ඔයාලා ඔය නොකියා කියන දේවල් ගොඩක් අයට නොතේරුනාට කල්පනාවෙන් අහන බලන කෙනෙකුට හොදටම තේරෙනවා ඔයා නොතේරෙන විදියට npp එකට ගහනවා කියලා ඔයාල ඔය කරන දෙයින් මන්ජු නිස්සන්ක චන්දයකට ආවොත් ඔහුට කරන අවාසියක් මොකද මම හිතනවා මන්ජු දේෂපාලනයට එනවා කියලා ඒකට පුද්ගලිකව මමත් කැමති නමුත් රටේ බහුතරයක් දැන් අනුරලාට බර වැඩි මිනිස්සු කුහක වෙන්න ඕන ගානට මන්ජු චන්දය ඉල්ලුවත් මේ රටේ ජනතාව තමයි ඔහුට චන්දය දෙන්නේ නැතුව ඔයාල වටේ ඉන්න ටික හිටියා කියලා වැඩක් නැ මේ තරම් කාලයක් ඔයාලා බලාගත හිටියා මේ රට විනාශ උනේ කොහොමද කියලා අලුතෙන් හිතන්න දෙයක් නැ මුන් කරපු කෙරිල්ල තමයි මේ මේ මිනිස්සු මේ රටට හොද දෙයක් කරයි කියලා බහුතරයක් හිතනවා නම් අඩුම ගානේ චන්දය නුදුන්නත් හින්ට් වචන හරි නොකියා ඉන්න එක වැදගත් කියලා මම හිතුවා මම අනුරට කඩේ යනවා නෙමෙයි පේන්න දකින්න තියන දේවල් එක්ක මම මේ දේවල් කිවුවේ

    • @_Sandamal_7
      @_Sandamal_7 7 หลายเดือนก่อน

      අනුරලත් අර්බුදයේ හවුල්කාරයෝ තමා බං මහින්දට කඩේ ගියානේ සන්ධාන ගැහුවනේ මේ මැරිලා ඉපදිලා වගේ දැන් කයිය ගැහුවට

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 7 หลายเดือนก่อน +5

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක් සහ සුභ සතියක්

  • @AdishaSuwahas-vt3me
    @AdishaSuwahas-vt3me 7 หลายเดือนก่อน +9

    අද තමා සැපම දවස😂❤

  • @mareenismile6829
    @mareenismile6829 7 หลายเดือนก่อน +4

    All the best team❤❤❤❤

  • @Thusi84
    @Thusi84 7 หลายเดือนก่อน +1

    Phone eka hoyaganna Gramhambell ta wath ochchara amaru wenna natuwa athi, Boose Wards dekakinma hambaune phone 4i ne.

  • @Nilusha_05
    @Nilusha_05 7 หลายเดือนก่อน +2

    නිවන්සුව පතන්න එපා කියන එක බුද්ධාගමට අපහාසයක් කියල නඩු දාන්න කවුරුත් නැද්ද ☹️

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 7 หลายเดือนก่อน +6

    කුවේට් අපි නියමයි දරුවනේ ❤️

  • @samuduwijesinghe272
    @samuduwijesinghe272 7 หลายเดือนก่อน +1

    හසා, බෲනෝ ඔයගොල්ලන්ට ඔක්කොම තේරෙනවානේ... ඇත්තටම පහුගිය අවු 35ට (88/89 පස්සේ) මේ රටේ ආන්ඩු ගහපු agreements, වික්ක දේවල්, කරපු, කරන projects හා ඒකාලේට වඩා ආර්ථික වශයෙන් අපි රටක් හැටියට ඉන්න ලෙවල් එක වගේ ඒවා නිසා අවු 35කට ජවසම්පන්න තරුණයෙක් වගේ හිටපු ලංකාව දැන් accident වෙලා කකුල් අතපය කැඩිලා විරූපී වෙලා බස්ගානේ, සුපර් මාකට් ගානේ හිගාකන මනුස්සයෙක් ගානට ඉන්න රටක වෙනසක් ඔයාලට පේන්නැත්තම් මේ විග්‍රහ ඔක්කොම පුස්සක් වෙනවා... දැන් බලය ගන්න ඉන්න ඕන කෙනෙක් මේවගේ තත්වයක් උඩ විශේශයෙන් ඉනදියාවත් එක්ක ඩීල් කරන්න විදියක් හදාගන්න වෙනවාමයි ලෝක දේශපාලන ප්‍රවනතාවයන් එක්ක...
    මොනව වුනත් daily dose වැඩේ රහයි... හැමදාම අහනවා....පක්ෂපාතී වෙන්න ඕනෙත් නෑ හැබැයි මේ සම්බන්දව කරපු විග්‍රහය තව ටිකක් ගැඹුරින් බලුවනම් හොදයි කියලා හිතෙනවා...
    ජයවේවා...

  • @Maheepa
    @Maheepa 7 หลายเดือนก่อน +2

    මෙ ලෝකය වෙනස් වුනා කිය කිය උඹලා ඔය අරින්නේ NPP ඒකට නේද ? උඹලත් අනිත් එවුන් වගේමයි බං 😂 කොන්දක් නෑ කෙලින් කතා කරන්න 😂

  • @kamanithilakaratne
    @kamanithilakaratne 7 หลายเดือนก่อน +1

    පාලුයි කිව්වා නේද හරින්ගේ ප්‍රකාශයට් මන්ජුගෙ පිලිතුරු එක්කම අද daily dose පටන් ගමුද😂
    ඒක තමයි කියන්නෙ ඒ ඒ අවස්ථාවල පවතින තත්වයන්ට ප්‍රතිචාර දැක්වීම කරන්නෙ කියල

  • @indika_nw2206
    @indika_nw2206 7 หลายเดือนก่อน +2

    ඉන්දියාවේ ආරාධනයකට ඉන්දියාවෙ සංචාරයකට ගියා කියලා ඉන්දියාව කරන හැම දේකටම එකග වෙනවා කියන මෝඩ තර්ක ගේන්න එපා. ඉන්දියාව නැතුවත් බැ ඉන්දියාව ඇතුවත් බැ. ඒක ඕනි කෙනෙකුට තේරෙනවා. ඔයාලා මොකටද එන්නේ කියන එක හිතා ගන්න බැ. බලමුකො ඉස්සරහට

    • @_Sandamal_7
      @_Sandamal_7 7 หลายเดือนก่อน

      කයියා ඉන්දියා ගියාට අපිට ප්‍රශ්නයක් නෑ ඒත් අර්බුදය තියෙන්නේ පක්ශය ඇතුලෙ. විජිත කියනවා හරි ටෙන්ඩර් පට්පාටියට පුද්ගලික සමාගම් වලට ආයෝජනය කරන්න දෙනවා කියලා නාමල් කරුණාරත්න කියනවා මිල්කෝ අමුල් සමාගමට විකුණන්න දෙන්නෑ කියල.

    • @indika_nw2206
      @indika_nw2206 7 หลายเดือนก่อน

      @@_Sandamal_7 නිවැරදි ක්‍රියා පටිපාටියකට පුද්ග්ලික ආයෝජන ගේන්න දෙන එකනම් හොද තීරනයක්. එත් amul කම්පැනි එකේ ප්‍රශ්නෙනම් මත වල අවුලක් තියෙනවා කිය්ලා පේනවා. හැබැයි මිල්කෝ එක develop කරන්න පුලුවන්නම් අමුල් එක්ට දෙන එක අපරාද්

    • @indika_nw2206
      @indika_nw2206 7 หลายเดือนก่อน

      @@_Sandamal_7 හරි ක්‍රියා පටිපාටිය්ට පුද්ගලික ආයෝජන ගේන එකන්ම් හොද්යි. මිල්කෝ එකේ ප්‍රශ්නේ ගැන මටත් ගැටළුවක් තියෙනවා හැබැයිි මිල්කෝ එක හොද මට්ටමක්ට ග්න්න පුළුවන් නම් ඒක දෙන එක අපරාදේ. මිල්කෝ එකට සැපයුම් කරලා ජීවත් වෙන ගොඩ්ක් අය ඉන්නවා

    • @indikabandara6814
      @indikabandara6814 7 หลายเดือนก่อน

      ​@@_Sandamal_7උබමනේ බන් හැම තැනම ඉන්නේ ...

    • @shamalkadilshan4310
      @shamalkadilshan4310 7 หลายเดือนก่อน

      @@_Sandamal_7ඉතින් ටෙන්ඩර් පටිපාටියකින් private invester කෙනෙක්ට 50% දෙන එකයි ටෙන්ඩර් කියන වචනෙවත් ගාව ගන්නෙ නැතුව අත යටින් එක company එකකට මුලු entity එකම දෙන එකයි දෙකක් තමයි ඕයි. වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැද්ද.? නැත්තන් තාම යන්න පටන් ගත්තෙ නැද්ද.?

  • @nilushasrikanth2492
    @nilushasrikanth2492 7 หลายเดือนก่อน +1

    I have been noticed there are so many topics stated and will talk in next episodes... Next episode will never come.... Eg..Vehicle import by foreign workers development still pending

  • @basilmahanamavidyarathne6636
    @basilmahanamavidyarathne6636 7 หลายเดือนก่อน +6

    හසලක කොමඩි හොදයි හැබැයි ඔයා සියල්ලදත් නම් නෙමෙයි හොදේ

    • @liyanagamageashanshamika9513
      @liyanagamageashanshamika9513 7 หลายเดือนก่อน

      එයා කියල නෑනෙ එයා සියල්ල දත් කියල ඔයා එයාට වාඩා දන්නවන්ම් මේක බලන්න එපා අපරාදෙ කාලය. ඔයා ඩේලි ඩෝස් එකක් පටන් ගන්න

    • @basilmahanamavidyarathne6636
      @basilmahanamavidyarathne6636 7 หลายเดือนก่อน

      @@liyanagamageashanshamika9513 ඔයාට නෙමෙයි එයාටනේ කිවෙ ඇයි ඔයා උත්තර දෙන්නේ පව්

  • @dananjayakarunarathna6558
    @dananjayakarunarathna6558 7 หลายเดือนก่อน +2

    අබිසේකගෙ මනුස්සය ත් පොලිසියෙ නේද😂

  • @kfast6560
    @kfast6560 7 หลายเดือนก่อน +4

    ඇහ්! අද කලින්ම...

  • @k3rokz
    @k3rokz 7 หลายเดือนก่อน +3

    අපේ පොලිසියේ කට්ටිය kollywood movies වල crew එකට ගනිවි.

    • @SLVLOG
      @SLVLOG  7 หลายเดือนก่อน

      එක මරු😂😂😂

  • @panangalaanurudda8390
    @panangalaanurudda8390 7 หลายเดือนก่อน +17

    අභිසේකා ලස්සනයි අද❤️

    • @ruwanwithbestresults5505
      @ruwanwithbestresults5505 7 หลายเดือนก่อน

      අභි ඇඟ වැහෙන්න ඇන්දම ලස්සනයි

  • @pathumacreations.8436
    @pathumacreations.8436 7 หลายเดือนก่อน +1

    yako..la makalo ke shows 3 i kale...hasa diyunu wela thiyena tharam...sathutui ahhh 😍🤩🤩

  • @angelodalpadado5240
    @angelodalpadado5240 7 หลายเดือนก่อน +1

    Taylor Swift not Tyler

  • @supunsandeepa3176
    @supunsandeepa3176 7 หลายเดือนก่อน +3

    Why are these guys trying to subtly attack the NPP, if there is a mistake made by the NPP, tell them directly, either they will fix it or people will understand. Everyone's hope is that it will change this corrupted system

  • @nadundissanayake3433
    @nadundissanayake3433 7 หลายเดือนก่อน +1

    සිරිල් අයියා ගේ ඔහොම සීන් එකක් තිබ්බා නේ සේරම පොලිසියේ 😂

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 7 หลายเดือนก่อน +1

    ඔබේ යතුරු පැදිය පොලිසියෙන් පරිස්සම් කරගන්න.

  • @abhietharanasinghe8197
    @abhietharanasinghe8197 7 หลายเดือนก่อน +1

    UPI stands for ?

  • @user-ks9lq3zh8k
    @user-ks9lq3zh8k 7 หลายเดือนก่อน +10

    ආදරේයි හසා❤❤❤

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 7 หลายเดือนก่อน +3

    හම්බෝ අද සඳුදා ඒත් හසා ඉන්නවෝ 😂❤

  • @bandara887
    @bandara887 7 หลายเดือนก่อน +4

    අද නම් අපිට හොදටම රිදුනා 😭😭

  • @navodarathnayake
    @navodarathnayake 7 หลายเดือนก่อน +13

    යකඩො අද කලින්ම දාලා 😂

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 7 หลายเดือนก่อน +1

    Hi ragazzi! Molto piacere vederti ogni giorno! ❤❤
    Auguri!

  • @shanthaperera2571
    @shanthaperera2571 7 หลายเดือนก่อน +6

    ප්ලීස් පුලුවන්නං නාගානන්ද කොඩිතුවක්කුව ලගදිම දවසක ගෙන්නල ඉන්ටව්වු එකක් කරන්නකො
    ...අපිට ලිහාගන්න ගොඩක් ගැටලු තියෙනව එයා අගමුල මාරු කරල කරකවල කියන ඒවයේ...

    • @sunwick6857
      @sunwick6857 7 หลายเดือนก่อน +2

      නාගා වැදගත් මනුස්සයෙක් ද නැතිනම් මානසික රෝගියෙක් ද?
      අනුර සහ මාලිමාව ෆෝබියාවෙන් පෙලෙන.

    • @dilankamadhushan1785
      @dilankamadhushan1785 7 หลายเดือนก่อน

      මනුස්සයෙක් විදිහට ඵ් මනුස්සයගෙ අදහස් තමයි වැදගත්! මමනම් කියන්නෙ ඵ් මිනිහා කියන දේවල් හරියටම හරි ඵ් විදියට නැතුව අපේ රට කවදාවත්ම හදන්න බෑ මොන දේශපාලන පක්ෂකට ජන්දෙ දුන්නත් ...

    • @sunwick6857
      @sunwick6857 7 หลายเดือนก่อน

      @@dilankamadhushan1785 I agree with you. ඔබ මාලිමාව යෝජනා කියවා බැලුවාද?
      ඔහු කියන විදිහට නව වියවස්තාවක් ගේන්න නීතියෙන් ඉඩක් නැහැ.
      ඒක තේරුම් නොගෙන අනුරට සහ මාලිමාවට මඩ ගහන එක හරිද?

    • @SuperLasitha
      @SuperLasitha 6 หลายเดือนก่อน

      මොනවද ඔයා කන්නෙ එහෙම? 😂

  • @stardustindigo
    @stardustindigo 7 หลายเดือนก่อน +1

    32:12 එක්කෝ කමක් නැහැ.....අපි පරණ හොරු රැලම බලයට ගේමු ...හා හොඳ නැද්ද?

  • @ShehanKaushalya-sb7oz
    @ShehanKaushalya-sb7oz 7 หลายเดือนก่อน +1

    මංජුවට සෑහෙන්න රිදිලා..... කුලීකාරයො දම්මලා NPP එකට ගහන තරමටම. 🤣 ඔය හසලක තුසාර කියන ගෝතයට ඉංග්‍රීසි ටිකක් උගන්නලා ගනින්.... නමක් කියවගන්නගියත් හානවා 🤣

  • @user-iw4oq3gs1o
    @user-iw4oq3gs1o 7 หลายเดือนก่อน +2

    Time line ටික දාන්නකො😢

  • @dananjayakarunarathna6558
    @dananjayakarunarathna6558 7 หลายเดือนก่อน +1

    මේකත් අප්පිරිය වේගෙන එනව බං

  • @Isuruish22
    @Isuruish22 7 หลายเดือนก่อน +2

    පලවෙනි මැච් එකේ පිච් එක හොද බැටින් ට්‍රැක් එකක් එකයි එකෙ දෙගොල්ලම සැරට බැට් කරේ. උන්ගෙ මුලින්ම 5ක් කැඩුවෙ රැට පලවෙනි ඔවර් 10 ලයිට් හින්දා වාසියක් එනවා.
    දෙවැනි මැච් එකෙ පිච් එක ටිකක් slow පලවෙනි එකට වඩා

  • @Dilinimihirangani
    @Dilinimihirangani 7 หลายเดือนก่อน +2

    එතකොට ඉන්දියාවෙ උන් කියයි මයින්ද මාත්තියා අපේ කියලා😂

    • @slmicro3857
      @slmicro3857 7 หลายเดือนก่อน

      අනේ හොදයි😂😂

  • @Senindu_Thulnith
    @Senindu_Thulnith 7 หลายเดือนก่อน +4

    DD❤

  • @praneethvishwajith6404
    @praneethvishwajith6404 7 หลายเดือนก่อน +1

    ආරක්ෂක ලේකම් කියලා තනතුරක් ලංකාවේ තියෙනවද ඇමෙරිකාවේ නේද ආරක්ෂක ලේකම් කියලා තනතුරක් තියෙන්නෙ ලංකාවේ මගේ දැනීමේ හැටියට නං තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කියලා වැරදිනම් මාව නිවැරදි කර

  • @Alpha-yt7qe
    @Alpha-yt7qe 7 หลายเดือนก่อน +1

    Abisheka lassna 😮

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 7 หลายเดือนก่อน +1

    Still it’s missing but they don’t want to tell that they could not find it
    It’s shame many more like that

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 7 หลายเดือนก่อน +1

    පහුගිය ටිකේ වැස්සනෙ වතුර පාර සැරට ගහගන යන්න ඇති අනේ

  • @abhishekaperera7420
    @abhishekaperera7420 7 หลายเดือนก่อน +1

    ඉන්දියාවේ උන් එනවා කියන්නේ වැඩිපුර Toilet හදන්න වෙය්ද...පාරේ යන්න බැරි වෙයි ද දන්නේ නෑ 😂

  • @ranjanatapattu84
    @ranjanatapattu84 7 หลายเดือนก่อน

    Samsara vita cell phone use karanna eththa
    Hiragadara kama hoda nathi unahama pitin. (pizazz) oder karanna.

  • @user-jc8cb5ru3s
    @user-jc8cb5ru3s 7 หลายเดือนก่อน +4

    ඔය කීව කූඹි විශේෂය දියවන්නාවේ පෙර පාසලේ ඉන්න අදාළ වෙන අයට මුණ ගස්සවන්න බැරිද දන්නෙ නැහැ

  • @kasunD675
    @kasunD675 7 หลายเดือนก่อน +2

    Dubai ඉදන් Oparate වෙන scam එකක් තියනවා.ලංකාවේ ඉන්න අය තමා මේකට අල්ලගන්නේ.whatsapp and telegram හරහා තමා මේක සිද්ද වෙන්නේ.මං ලග හැම details එකක්ම තියනවා.

  • @user-xs8oj7kg2o
    @user-xs8oj7kg2o 7 หลายเดือนก่อน +2

    පකිස්තාන් election එක ගැනත් pod talk එකේ කතා කරානම් හොඳයි

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 7 หลายเดือนก่อน

    මල් පදමක් වාගෙයි පෙනෙන්නෙ .
    කථාවට වඩා
    හිනාව වැඩී

  • @user-xs8oj7kg2o
    @user-xs8oj7kg2o 7 หลายเดือนก่อน +1

    හසා match එක බලද්දී වතුරේගමගේ commentry ඇහුනේ නැද්ද? හොඳ තරඟයක් දෙනවා හසාට

  • @ThilakarathnaRuhunaga-qe7rv
    @ThilakarathnaRuhunaga-qe7rv 7 หลายเดือนก่อน +2

    හයියෝ අභීඋබ කොහොමෙයි හසා ලග ඉන්නෙ