සජිත් රේනෝට දුන්නු පොරොන්දුව ඉටු කෙරුවොත් ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2024
  • SL VLOG: slvlog.lk
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watch/video-info/gL...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watch/video-info/YR...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #iamabisheka

ความคิดเห็น • 239

  • @user-gi7rn9mo4z
    @user-gi7rn9mo4z 7 วันที่ผ่านมา +49

    සජියා ප්‍රසිද්ධියේ කියන්න ඕන ජනාධිපති උනොත් කුඩු දුමින්දට ජනාධිපති සමාව දෙන්නේ නැහැ කියලා

    • @Np1226o
      @Np1226o 7 วันที่ผ่านมา +5

      කියයි මේන් කියල .ඒ තියා රාජපක්ෂල ගැනවත් සජිය කතා කරන්නෑ

    • @user-xo1cw3gy8z
      @user-xo1cw3gy8z 7 วันที่ผ่านมา

      Puthano loweth ehema kiyanne naha. .😂😅

    • @user-zf9uh6xb5c
      @user-zf9uh6xb5c 6 วันที่ผ่านมา

      වෙන්නෙ නැති බව සජිය දන්න නිසා උත්තර දෙන්නෑ

    • @lionelwijesekara103
      @lionelwijesekara103 5 วันที่ผ่านมา +5

      සජිත් කියන්නේ කරන්න බැරී දේවල් කියන⁣ බොරු සෝක් කෙනෙක් .රැවටෙන්න එපා.

  • @judyferdinando1222
    @judyferdinando1222 7 วันที่ผ่านมา +34

    සාමාන්‍ය මිනිහෙකුට නොදෙන
    උන්ගේ හිතවතුන්ට පමනක් ලැබෙන ජනාධිපති පොදු සමාව, තූක්ක් නොදකින්

  • @dineshperera2599
    @dineshperera2599 7 วันที่ผ่านมา +22

    ජනතාව දැනුවත් කරනවාට thanks බුදුසරණයි අබ්සෙකා.කෙල්ල

    • @funnysl8695
      @funnysl8695 5 วันที่ผ่านมา

      කෙල්ලක්ද ඒත් මේකිකේගේ මුණ දිරලනේ 😢

  • @rukmandfernando9128
    @rukmandfernando9128 7 วันที่ผ่านมา +5

    Nice clear explanation. Beautiful voice. Abisheka these criminals after receiving the president s pardons have they committed, criminal acts again . Pretty as usual.

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 7 วันที่ผ่านมา +6

    Thank you Abi❤

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 7 วันที่ผ่านมา +13

    චොකා මල්ලිට එම නීතිය නැද්ද

  • @anandapalagd2205
    @anandapalagd2205 7 วันที่ผ่านมา +2

    බුදු සරණයි දුව ඔයාට යහපතක්ම වේවා

  • @vinyawijesinghe4522
    @vinyawijesinghe4522 7 วันที่ผ่านมา +24

    විජේවීරට ජනාධිපති පොදු සමාවක් ලැබුණු බව කීම වැරදියි !
    කරුණු හරිහැටි සොයාබලා ප්‍රකාශයන් කරන්න.

    • @luckymh466
      @luckymh466 7 วันที่ผ่านมา +2

      ❤❤❤❤

    • @sepalajayasekara363
      @sepalajayasekara363 7 วันที่ผ่านมา

      ඔබ හරි,විජේවීර නිදහස් වුනේ අපරාධ යුක්ති කොමිසම් සභා නීතිය අහෝසි කිරීමෙන් ඒ යටතේ දුන් නඩුතීන්දු බලරහිත කිරීමෙන්.

    • @warachchige4666
      @warachchige4666 6 วันที่ผ่านมา

      මගේ මතකයේ හැටියට ,⁣J.R.ගේ හිතවතකු වූ ,විදේශ විනිමය වංචා නඩුවකට දඬුවම් ලැබූ තහා නැමැත්තා නිදහස් කිරීම පිණිස අපරාධ යුක්ති විනිශ්ච කොමිෂන් සභාව අහෝසි කිරීම මගින් ඉබේම රෝහන විජේවීර සහෝදරයා නිදහස් වුනා මිස ලැබුණු ජනාධිපති පොදු සමාවක් නැත .

    • @chathuraabeysekara8461
      @chathuraabeysekara8461 4 วันที่ผ่านมา

      හරියට හරි ඔබ..විජේවීරට සමාව දෙන කොට විදායක ජනාධිපති කෙනෙක් නැහැ..

    • @nimalbb6066
      @nimalbb6066 4 วันที่ผ่านมา +1

      මේ ගෑණි භාෂාව හරි හැටි හසුරුවන්න දන්නේ නෑ විජේවීර මහතාට කොහේද බැල්ලියේ පොදු සමාවක් ලැබුනේ Mic ලැබුන පලියට දොඩවන්න එපා

  • @surathiramzee9847
    @surathiramzee9847 7 วันที่ผ่านมา +1

    Thanks for the video Abishaka. 🥀🥀🥀🥀

  • @KumareSandayakumari-sj7pg
    @KumareSandayakumari-sj7pg 7 วันที่ผ่านมา +2

    අහිෂේකා ඔයා ගොඩක් දක්ෂතා ඇති කෙනෙක් මම ඔයාගෙ හැමදේටම කැමතියි දෙවි පිහිටයි 💖💝😊

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b 7 วันที่ผ่านมา +2

    Very good thank you

  • @zeena283
    @zeena283 7 วันที่ผ่านมา +4

    Beautiful girl with brains

  • @sameeraperera3826
    @sameeraperera3826 5 วันที่ผ่านมา

    Superb hoda. adahas. dakweemak. Thanks

  • @niroshakumari6827
    @niroshakumari6827 5 วันที่ผ่านมา

    වටින විඩියෝ එකක් ,අහම්බෙන් බලන්න ලැබුනෙත්,,💐💐💐💐

  • @chandramohan8608
    @chandramohan8608 7 วันที่ผ่านมา +1

    Thanks ❤Abi🙏💯👍

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 7 วันที่ผ่านมา +5

    අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරගෙන,
    සැමියා සහ ධනපතියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි චරිත දෙක
    මෙම මහා මිනිස් ලෝකයට කරන මහා අපරාධ
    දේශපාලිකාවන්ට සහ දේශපාලකයන්ට
    නිවැරදි කල නොහැකි බව හොඳට මතක තියාගන්න.
    මෙම මහා මිනිස් ලෝකය නිවැරදි කිරීම සදහා
    අංක 01.
    සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත කරගහගෙන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    කාන්තාවන්ට ගරු කරමින්,
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට
    කාන්තාවන්ට
    ආධාර,
    උපකාර,
    උපස්ථාන සහ
    අවවාද අනුශාසනා කරන අයට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට,
    ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනවා.
    ඊටත් අමතරව ඔවුන්ට නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා.
    අංක 02.
    ධනපතියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය කරගහගෙන,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව,
    සොභාවික සමාජවාදී හෙවත්,
    ජනතාවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරන අයට
    සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන පවත්වාගෙන යාමට
    ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන අයට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට,
    ආරක්ෂාව සහ අවවාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා.
    ඊටත් අමතරව ඔවුන්ට නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා.
    ===============
    අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරන සහ පවත්වාගෙන යන අයට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්,
    ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා.
    ඒ කියන්නේ,
    මැරෙන තුරුම පරාජිතයන් වශයෙන් මෙලොවත් විදවලා,
    මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් පරලොවත් අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා.
    මියගිය සහ ජිවත්වෙන අස්වාභාවික මහා පව්කාර මහා කාලකන්ණි සැමියන්ගේ සහ ධනපතියන්ගේ ජීවිත දෙස බලලා සංසාර දුක විද්‍යාත්මකව අවබෝධ කරගන්න.
    උපතින්ම මහා වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලද ඔබ
    අවිහිංසාවාදී සුන්දර මිනිහෙක් වශයෙන් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @sunethgamage5009
    @sunethgamage5009 5 วันที่ผ่านมา

    Oya hari hondai...wedagath dewal,thoraturu samajayata ediripath kireema gena.tharuwan. Saranai..abiseka...

  • @Dayan-wp7fu
    @Dayan-wp7fu 6 วันที่ผ่านมา

    It is nice to listen & see your presentation manner, 💐

  • @MsPriyantha-pd6nb
    @MsPriyantha-pd6nb 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන්ම ❤

  • @user-qu3ge3gr3t
    @user-qu3ge3gr3t 7 วันที่ผ่านมา +10

    සජි #රෙනෝ😅😅😅😅😅😅

  • @SureshAmath
    @SureshAmath 6 วันที่ผ่านมา

    Well done Abisheka keep it up stay stood

  • @thusithabandara7694
    @thusithabandara7694 6 วันที่ผ่านมา

    Excellent speach

  • @chariththaranga1974
    @chariththaranga1974 7 วันที่ผ่านมา +3

    මාලිමාව ආවෙ නැත්තන් අනිවාර්යයෙන්ම කෙහෙලියට පොදු සමාව හම්බ වෙනව ....

  • @w.asarathchandra9757
    @w.asarathchandra9757 7 วันที่ผ่านมา +1

    Nice explanation

  • @dhanukadeshappriya6239
    @dhanukadeshappriya6239 7 วันที่ผ่านมา +1

    Voice controling super

  • @KalumIndrajith
    @KalumIndrajith 7 วันที่ผ่านมา +2

    Verry good

  • @mohandesilva4616
    @mohandesilva4616 5 วันที่ผ่านมา

    Well said

  • @Supportsuresh
    @Supportsuresh 7 วันที่ผ่านมา +4

    හිතලු කතා නොකියා හිටියොත් හොදයි..රෙනෝ ඔයාට එහෙම කිව්වද...

    • @user-bu2ox4pc2p
      @user-bu2ox4pc2p 5 วันที่ผ่านมา +1

      මෙයා දැං track එක මාරැ කරලා. දෙවන ගල්කිස්ස බ්‍රවුසරය.

  • @user-fc8bv4mb2r
    @user-fc8bv4mb2r 7 วันที่ผ่านมา +3

    Abi 👍☸️❤

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 4 วันที่ผ่านมา

    Good explanation

  • @harrydinesh5510
    @harrydinesh5510 7 วันที่ผ่านมา +2

    ❤❤

  • @chandimabandara1995
    @chandimabandara1995 7 วันที่ผ่านมา +4

    Sajitha janadipathi venne na...kawadavath..Ronoge Malli Eliyata anneth na kawadavath...😊😊😊

  • @ashan88ify
    @ashan88ify 7 วันที่ผ่านมา +2

    💪💐

  • @somarathnapriyananda23
    @somarathnapriyananda23 5 วันที่ผ่านมา

    නියමයි

  • @SKSilva-ve2ox
    @SKSilva-ve2ox 7 วันที่ผ่านมา +2

    🙋

  • @emmanuelfernando594
    @emmanuelfernando594 5 วันที่ผ่านมา

    VERY GOOD

  • @user-tm2pg3bn2d
    @user-tm2pg3bn2d 7 วันที่ผ่านมา +3

    ලක්ෂ 69පත්තූ ජාතිප ගෝඨා දෙන්න බැරිවුනා එහෙම නම් කොහොමද සජිත් දෙන්නේ මේවා මඩ නේද

  • @user-ns7tf6cw5g
    @user-ns7tf6cw5g 7 วันที่ผ่านมา +3

    සිරිසේනව බය කරන්න රනිල් ඔය පොඩි වෙට්ටුවක් දැම්මේ,

  • @MrSleeping
    @MrSleeping 7 วันที่ผ่านมา +3

    ආ සත්සරනී... 😁

  • @nimalpremathilake7006
    @nimalpremathilake7006 7 วันที่ผ่านมา +4

    සජිය ජනාධිපති නොවන නිසා බියවිය යුතු නෑ.

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 7 วันที่ผ่านมา +2

    පොලොන්නරුවේ මරුසිරා....රටම කෑවා...😢😢😢

  • @raigamagedonsathissathis2346
    @raigamagedonsathissathis2346 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @harisongamini3613
    @harisongamini3613 7 วันที่ผ่านมา +3

    හා..හා.කුඩුකාරය.එලියට.ගන්නඑපා.සජිත් මහත්තයා එතකොට හිරැනිකාට.පුකවිකාගන්න.හිතේවි

  • @user-gi7rn9mo4z
    @user-gi7rn9mo4z 7 วันที่ผ่านมา +41

    කුඩු නාලිකාවේ රේනෝ තමයි ලංකාවට වැඩියෙන්ම කුඩු ගෙන්වන්නේ හැබැයි කවදාවත් ඒකා හිරේ යන්නේ නැහැ

    • @judyferdinando1222
      @judyferdinando1222 7 วันที่ผ่านมา +9

      අනුර කුමාර බලයට ආවාම රෙනෝ සිල්ල්ලා හිරේ යවනවා😂

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 6 วันที่ผ่านมา +1

      Anura was very friendly with Reno before Nalin Hewage's incident. He knows that Sajith defenitely win the presidential election, therefore to make him unpopular Anura has made this story.

    • @PriyantheAnura
      @PriyantheAnura 6 วันที่ผ่านมา +1

      අනුර ආපු හාම අපි හරි විදියට කරමු ❤❤❤

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 6 วันที่ผ่านมา

      @@samanthirupesinghe5507 ammo yko hirunikama kiynawa sajithgei reno gei deal eka gana paw ubala

    • @user-si5si9uf9o
      @user-si5si9uf9o 6 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 7 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍 quality මිනිස්සූ. 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 6 วันที่ผ่านมา

    Thanks Abisheka
    Your presentation is very good

  • @megaelectrical613
    @megaelectrical613 7 วันที่ผ่านมา

  • @lahirudemel2892
    @lahirudemel2892 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @user-bo8lz3ox6w
    @user-bo8lz3ox6w 7 วันที่ผ่านมา +1

    Srilankan is the most hilarious country in the world

  • @user-ne2yu8ks6s
    @user-ne2yu8ks6s 7 วันที่ผ่านมา +2

    Just remaind about choka malli

  • @lasithachinthaka176
    @lasithachinthaka176 7 วันที่ผ่านมา +2

    Npp❤

  • @user-jp4xv5ln2t
    @user-jp4xv5ln2t 6 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉

  • @mahindaweerathunga4542
    @mahindaweerathunga4542 7 วันที่ผ่านมา +3

    Abhisheka ඉතාදක්ෂ.නිර්භීත මාධ්‍ය වේදිනියක්.

  • @bandara929
    @bandara929 7 วันที่ผ่านมา +2

    Pampori...😂😂

  • @dammikadammika7216
    @dammikadammika7216 7 วันที่ผ่านมา +3

    Super

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg 7 วันที่ผ่านมา +2

    Good luck 😂😅

  • @user-zz1xq9mn8z
    @user-zz1xq9mn8z 7 วันที่ผ่านมา

    ලංකාවේ ඉන්න බුද්ධිමත්ම කෙල්ලෙක්

  • @NausaekKmnausaek-tc1nq
    @NausaekKmnausaek-tc1nq 7 วันที่ผ่านมา +2

    නංගි තනියම වැඩසටහන් කරන්න

    • @user-bu2ox4pc2p
      @user-bu2ox4pc2p 5 วันที่ผ่านมา +1

      හොද නංගි. මෙයා ඇන්ටි කෙනෙක් බං...

  • @Dayapalagamege
    @Dayapalagamege 6 วันที่ผ่านมา

    Respect Abisheka

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 6 วันที่ผ่านมา +1

    Pissu JR kept us in garage

  • @user-jg6tt1hf1i
    @user-jg6tt1hf1i 7 วันที่ผ่านมา +1

    ⁣ඔනතරන්.අහින්සක.මිනු
    යින්නව.⁣සවාදෙන්න

  • @ajjj772
    @ajjj772 7 วันที่ผ่านมา +1

    , මම නම් හිතන්නේ ජනාධිපති සමාව අහෝසි කර යුතු
    යි මොකද අධිකරණයකින් දඬුවමක් දෙන්නේ ඔහු වරදකරුවකු නිසා ඉතින් ඒ දඬුවම විදිය යුතුයි. එහෙම නැත්නම් ඒ වරද සිදුවූ පක්ෂයට වෙන අවාසියක් මොකද ඔවුන් ඒ කරදරයට මුහුණ දීලා කරදරේ කරපු කෙනා නැවත දඬුවම් නොදී නිදහස් වීම

  • @darshanapathmalal
    @darshanapathmalal 7 วันที่ผ่านมา +1

    එ අතීන් රනීල් ඔය වගේ අපරාදකාරයෝ නීදහස් කලේ නෑ දෙෂපාලන සීරකරුවෙක් වෙච්ච රන්ජා ඇරෙන්න

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 7 วันที่ผ่านมา +1

    විජේවීරට කොහෙද ජනාධිපති පොදු සමාව ලබාදුන්නේ 😂😂😂

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg 7 วันที่ผ่านมา +1

    ඇත්තටම රෝයල් පාර්ක් මිනීමරුවට ජනාධිපති සමාව දුන්නෙ ඇයි කියලා සිරිසේනගෙන් අහද්දි සිරිසේන කිව්වෙ ජූඩ් කියන මිනිහා ඇතුලෙ ඉදන් ඉගෙනගන්නවා, හොදින් ඇතුලෙ හැසිරෙනවා, නිකන් අපරාදේ ඒක ඇතුලෙ ඒ මනුස්ස⁣යගෙ ජීවිතේ නාස්ති වෙනවා, ඒකනිසා සමාව දෙන්න හිතුවා කියලා. අර කෙල්ලව සාහසික විදිහට මරපු මිනිමරුවෙක්ට සමාව දෙන්න හිතුන ඒකලු. ඉදකිං. ලග හිටියනම් කනවා කැව්ත්ත සිරිසේනගෙ. ඒ කෙල්ලගෙ අම්මා අප්පච්චිට මොනවා හිතෙන්න ඇතිද. සිරිසේනයා මැරෙන්ඩ ඕන පණුවො ගහලා.

  • @anulasurasinghe6356
    @anulasurasinghe6356 6 วันที่ผ่านมา

    Samayaye prabun lesa rate janthawa sithasitina puthgalayinge sabema thathwaya janthawa danganne samaga madiya thulinma pamanai.

  • @Rastha-kd2ox
    @Rastha-kd2ox 7 วันที่ผ่านมา +3

    අභිෂේකාගේ තොල නියමයි

    • @sandro2059
      @sandro2059 7 วันที่ผ่านมา

      URA 🐖🐖🐖🐖

    • @edi.samsan3720
      @edi.samsan3720 7 วันที่ผ่านมา

      your correct, also she's having pretty legs and feet too. but didn't sowing long time.

    • @Lionel-bt7oe
      @Lionel-bt7oe 7 วันที่ผ่านมา +2

      උබගෙ අම්මට හරි නංගිට හරි අක්කට හරි ඔහොම කවුරු හෝ කීවොත් උබට මොකක්ද ඇතිවන සිතුවිල්ල

    • @edi.samsan3720
      @edi.samsan3720 7 วันที่ผ่านมา

      I didn't say anything wrong. she's having pretty legs?

    • @aaronsubasinghe476
      @aaronsubasinghe476 6 วันที่ผ่านมา

      ඇත්තටම එකිට කටට දෙන්න ආස හිතෙනවා බන්

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 7 วันที่ผ่านมา +1

    Malimawata jayaweva

  • @GaminiKaluarachchi-ev8mg
    @GaminiKaluarachchi-ev8mg 7 วันที่ผ่านมา

    Hikkaduwa mucipal counsil cheramen reliec mahinda rajapakdsh

  • @kjayalath3860
    @kjayalath3860 5 วันที่ผ่านมา

    /// චන්දෙ දෙන්නෙපා හොර තක්කඩියන්ට /// චන්දෙ දෙන්නෙපා හොර තක්කඩියන්ට /// චන්දෙ දෙන්නෙපා හොර තක්කඩියන්ට ///

  • @koekloeren3797
    @koekloeren3797 6 วันที่ผ่านมา

    අනිවාර්යෙන්ම ඉටු කරන්න සිද්ධ වෙනවා මයි

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 7 วันที่ผ่านมา +5

    අවම වශයෙන් මහා පිංකම් හතක් කිරීමට තරුණ ගැහැණු ලමයින්ට හැකියාව ඇත.
    💚💚💚💚💚💚
    අවම වශයෙන් මහා පුණ්‍යකර්ම හතක්, නැතිනම් මහා පිංකම් හතක් ක්‍රියාත්මක කිරීමට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
    කාන්තාවන්ට ලබා දීලා තිබෙන
    මහා වාසනාවන්ත මිනිස් ජීවිත කාලය තුල හැකියාව බලය සහ ආත්ම ශක්තිය ඇත.
    මොනවාද එම මහා පිංකම් හත ?
    ඒ තමයි මෙම මහා මිනිස් ලෝකය තුල තියෙන අතිශයින්ම සුන්දර සහ
    ඒ වගේම අතිශයින්ම මහා බලගතුම පිංකම් හත.
    එම පිංකම් හත නම්,
    අනංගයා නැමැති උප මහා විශ්ව බලවේගය විසින්,
    කාලානුරූපව දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    උපතින්ම පිංවන්ත බබා ලැබුණට පසුව,
    සුපෙම්වතාගේ මහා පිංවන්ත ජොබ් එක අවසන් නිසා,
    එයාට එයාගෙ අම්මි ලගට යන්න කියන්න.
    සුපෙම්වතා ගැන කණගාටු වෙන්න එපා,
    අනංගයා එයාට තව කෑලී ගොඩාක් හොයල දෙනව.
    අනංගයා ලග නොයෙකුත් මොඩල් වල කෑලී ගොඩාක් ඉන්නවා.
    ඒක නිසා,
    පිස්සු හැදෙන ගොන් ආතල් ගන්නෙ නැතුව,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් අනංගයාගේ සපෝට් එක ලබා ගන්න කියන්න.
    හේතුව,
    සුපෙම්වතා විසින්ම ජාතක කල ඔයාගෙ කුක්කු උරාබොන එයාගෙම බබාගෙ අම්මිව දූෂණය කිරීම,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
    මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව සපුරා තහනම් බව හොඳට මතක තියාගන්න.
    ඔබට කරන්න තියෙන්නේ,
    ඔබ දෙදෙනාගේම සදාතණික සිහිවටන වූ සදා ආදණීය බබාත් සමග
    පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්,
    පිරිසිදු වතින්
    ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගැනීම බව හොඳට මතක තියාගන්න.
    සීයට සීයක්ම කායිකව සහ මානසිකව බබාට සේවය කරන්නම වෙනවා.
    මිනිස්සු හුරතල් කිරීමට වෙලාවක් නැත.
    මිනිසුන්ට සැප දෙන්න සුදුසු ශරීරයක්ද නැත.
    මෙම කාලය තුල ඔබට ආධාර උපකාර උපස්ථාන කිරීමට කැමති අයගෙන් එම සහයෝගය ලබා ගත යුතු වෙනවා.
    ඒකට හේතුව,
    මෙම මහා පිංකමට සම්මාදන් වෙන සෑම කෙනෙකුටම
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය එයාලට ලබා දෙනවා.
    ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු 5 කින් අවසන් වෙනවා.
    ඒ කියන්නේ,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ඔබට පුද්ගලිකවම ලබා දුන්න ජොබ් එක ඔබ ඉතාමත් නිවැරැදිව සහ සාර්ථකව අවසන් කර ඇත.
    දැන් ඔබට විරහව හෙවත්,
    තනිකම කියන පිස්සු හැදෙන ගොන් ආතල් එක නැත.
    ඒකට හේතුව,
    හරිම හුරතල් විදිහට ඒ වගේම වෙලාවට කලාවට
    ඉතාමත්ම නැවුම් සුන්දරත්වයක් සමග
    ඔබව තනි නොකර පුංචි බබාට හැකි පමණින් ඔබටම ආදරයෙන්
    ආධාර,
    උපකාර,
    උපස්ථාන සහ
    පුංචි පන්ඩිත කමකුත් එක්ක ඔබට අවවාද අනුශාසනා කරන
    ඔබේම සදා ආදරණීය පුංචි බබෙක් ඔබට ඉන්නවා.
    ඊට පසුව පුංචි බබාත් සමග අනංගයා විසින් ලබා දෙන දෙවැනි සොභාවික පෙම්වතා සමග
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ
    දෙවැනි දිව්‍යමය මධුසමය ගත කිරීමට පටන්ගන්නවා.
    ඔය ආකාරයට මහා පිංකම් හතක් කරන්න තරුණ යුවතියක් වන ඔබට මහා වාසනාවක් තියෙනව.
    ඒක නිසා අනුන්ගේ ගෙවල් වල බැළමෙහෙවරකම් කරන්නෙ පුරුදු පුහුණු වෙන්නේ නැතුව ,
    හිගාකාලා හරි
    සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගෙන
    ගෙදර බුදුන් අම්මා බවට පත් වීමට අධිෂ්ඨාන කරගන්න.
    උපතින්ම පිංවන්ත
    දරුවන් බිහි කිරීම මෙම මිනිස් ලෝකය තුල තියෙන අති උතුම් දානය වෙනවා.
    අති උතුම් පිංකම වෙනවා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena 5 วันที่ผ่านมา

    ජනාධිපති සමාව / පොදුසමාව
    ලබාදිමම ගරු අධිකරණය
    හැල්ලුවට ලක්කිරිමක් වෙන කොට නිතියේ ආධිපත්‍යය
    බිදවැටෙන බව අවධානයට
    ලක්වියයුතුය්.....................

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 7 วันที่ผ่านมา +6

    ඔයාලා දැන් මාලිමාවට කඩේ යනවා කියලා අපි දන්නවා 😂😂😂😂😂

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 6 วันที่ผ่านมา +1

      ඒකට කියන්නේ කඩේ යනවා නම්, ඔබතුමා කඩේ යන්නේ කාටද

    • @Hasaru24
      @Hasaru24 4 วันที่ผ่านมา +2

      ඔව් කඩේ යනව උගත් අය

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 3 วันที่ผ่านมา

      @@Hasaru24 ගෝටභය කඩේ ගියෙත් උගත් බුද්ධිමත් අය නේ නේහ් 😁😁😁😁 දැන් මාලිමාවටලු කියලා වැලලෙන්න හදනවා

    • @Hasaru24
      @Hasaru24 3 วันที่ผ่านมา +1

      @@udenisamanlatha9799 උබ හෙරක් නැත්නම් ගොනෙක්

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 3 วันที่ผ่านมา

      @@Hasaru24 අනේ පල රාජපක්ෂ සාටක පොහොට්ටු බත් බැලයෝ

  • @sumatramatanda9599
    @sumatramatanda9599 7 วันที่ผ่านมา +1

    OYATA NANGE JESGE BALATA PRAGCHANA NEDAHAS WEWA JESU PEHETAI. OYALA TAMA PARLIMENTHUWATA YAND ONA AYA. CHANDAYA ELLUWITH JAYA NEYATAI OYATA.

  • @user-xo1cw3gy8z
    @user-xo1cw3gy8z 7 วันที่ผ่านมา +1

    Baya wenna epa bam Abisheka kelle...😂😂
    Puthano loweth win koranne naha. 😂😂
    Ema nisa, kudu Dumiya eliyata enne th naha 😅😅

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 7 วันที่ผ่านมา +5

    KALAKANNI .පිස්සු ..මිනිස්සු .ජනාධිපති ..නොකර .IMU.MALIMAWATA ජයවේවා

  • @heshansandeepa4009
    @heshansandeepa4009 7 วันที่ผ่านมา +1

    Wesakama penawa katinma

  • @virajan2069
    @virajan2069 7 วันที่ผ่านมา

    Barapathala verathikaruwanta pothu samawa janathipathiwaraya thenakota eth ekkama sulu werathi karuwan siya thenakutath samawa thennata one.

  • @Supportsuresh
    @Supportsuresh 7 วันที่ผ่านมา +5

    ලපයට හිරු එකෙන් එලෝ එලෝ ගහද්දි ජෙප්පියන්ට රිදිලා

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 6 วันที่ผ่านมา

      ආ මේ ඉන්නේ අර සජබේ මන්ද බුද්ධිකයා😂😂😂
      දැන් හිරු හොඳයිද ? 😂😂😂 තොපි වගේ කාලකන්නි

    • @liyanageandrays1319
      @liyanageandrays1319 5 วันที่ผ่านมา

      හිරු නාලිකාවේ හිමි කරු කොහොමත් කුඩු මුදලාලි උන්ගෙන් අනාගත දරු පරපුර රැක ගැනීමට නම් මාලිමාවට චන්දය දෙමු

    • @priyanthaperera7965
      @priyanthaperera7965 5 วันที่ผ่านมา

      2019 / සජිත් හොඳ නෑ හිරුට 😂 ///2024 උම්මා අම්මා😂😂😂

    • @priyanthaperera7965
      @priyanthaperera7965 5 วันที่ผ่านมา

      2019 / සජිත් හොඳ නෑ හිරුට 😂 ///2024 උම්මා අම්මා😂😂😂

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 5 วันที่ผ่านมา

      සනත් හිරු එකේ අහවලාට ගැහුවා වගේද 🤣🤣🤣🤣

  • @nelukajayathunga1141
    @nelukajayathunga1141 7 วันที่ผ่านมา +1

    Pacha kiyanne nathuva innava

  • @m.sfernando1800
    @m.sfernando1800 7 วันที่ผ่านมา +1

    ඔබ කියවූ විජේවීරට නිදහස දීමකියනඑක බලවත් වරදක් . එහෙම නිදහසක් විජේවීරට දුන්නෙ නැහැ.යමක් කියනවිට නිවැරදිව කිව්වොත් හොඳයි. වහාම සත්‍ය කියමින් නිවැරදි කරන්ඩ.

  • @priyamalifernando8208
    @priyamalifernando8208 7 วันที่ผ่านมา +1

    J v p ekata redinathiwa kedeyakenek

  • @AbMahesh-nz4ec
    @AbMahesh-nz4ec 7 วันที่ผ่านมา

    ඔයා කොහෙද ඉන්නෙ රටින් ගියාද අරගලේ අපි තාම මවු රටේ ඉන්නෙ

  • @yvonnegodewatte3726
    @yvonnegodewatte3726 5 วันที่ผ่านมา

    Wejeweera did not receive Presidential pardon. Your statement is incorrect. Please correct asap.

  • @sanjeewaprasanna2667
    @sanjeewaprasanna2667 6 วันที่ผ่านมา

    NPP ❤👍❤👍❤ NPP ❤❤❤❤❤ NPP ❤❤❤❤❤ NPP ❤❤❤❤ NPP

    • @sarathchandrapadmakumara5376
      @sarathchandrapadmakumara5376 5 วันที่ผ่านมา

      විජේවීරට ජනාධිපති පොදු සමාව දුන්නෙ නැහැ .මේක නිවරදි කරන්න .

  • @lionalpriyarathna343
    @lionalpriyarathna343 7 วันที่ผ่านมา +1

    Koheda ganiye sajith kiyala thiyenne dumindata samawa denawa kiyala mokeda thibune kiyapan

  • @Kasunkalhara-yj6tn
    @Kasunkalhara-yj6tn 5 วันที่ผ่านมา

    ජනාධිපති පොදු සමාව ආපස්සට හරෝලා නැවත නඩු තීන්දුවක් දුන්නම ඒ සමාව දුන්න පුද්ගලයා අධිකරණයට අපහාස කළා වෙන්නේ නැද්ද

  • @rf4511
    @rf4511 7 วันที่ผ่านมา +1

    Hope sajith not poolist ?

    • @mTEC85
      @mTEC85 7 วันที่ผ่านมา

      No No sajiya is absolutely Foolish man whole country knows that 😆😂🤣🤮

  • @upulbandara9775
    @upulbandara9775 7 วันที่ผ่านมา +3

    Abiseka JVP ekata support karanna oni nam do it. But jeppo hadapu kathawak allagena Sajith ta mada Gahanna epa. Minissunta mada gahala salli earn karanna epa

    • @lalithkumaranawarathna265
      @lalithkumaranawarathna265 7 วันที่ผ่านมา

      ඇත්ත කියනකොට සජියගේ ගොනෙකුට රිදිලා

    • @mTEC85
      @mTEC85 7 วันที่ผ่านมา

      Jeppo නෙමෙයි අන්න හිරුණිකා කිව්වා කුඩු දුමින්ද නැත්නම් හිරුණිකා දෙන්නා ගෙන් එක් කෙනෙක් තෝරාගන්න කිව්වා සජිය ට 😆😂🤣🤮

    • @flowerworld3451
      @flowerworld3451 7 วันที่ผ่านมา

      ඇයි බන් හිරුනිකාම කිවුවෙ සජියයි රේනෝයි ඩීල් එකක් දාල කියල ඒව පේන්නේ නැද්ද උබලට 😂

  • @ritacohen6398
    @ritacohen6398 7 วันที่ผ่านมา

    Bhduhaamuduruwan gen
    labena samawai...me eka eka
    Pruthakjana pawkaarain gen.....??
    Samana karanna epa...honde...!
    Angulimala rahath una..! honde
    Aai minimaranna ho
    deshapalanayata aawe neha
    Palwena samajaye
    Thanathuru labuwe neha..😇

  • @user-is5zc3yx5g
    @user-is5zc3yx5g วันที่ผ่านมา

    Kohomath..sajiya..paradai

  • @investigator6797
    @investigator6797 5 วันที่ผ่านมา

    Aniwaryn itu karnwa😊

  • @vipulakularathne3664
    @vipulakularathne3664 6 วันที่ผ่านมา

    ගෝඨාභයක් දුන්නු සමාව.... ආත්ම නිකන් පැත්තට අදින බයස් වචනයුස් කෙනෙක් වගේ😂

  • @user-gx5gu7kw2n
    @user-gx5gu7kw2n 7 วันที่ผ่านมา +1

    මේකි කාලයක් සනත් නිශාන්ත සමග සම්බන්ද තිබූනා කියා ආරංචි තිබූනා මේකි හරි සූද්දවන්තීයක්

    • @user-gx5gu7kw2n
      @user-gx5gu7kw2n 6 วันที่ผ่านมา

      මූං මතකද හැංගිලා හිටියා සනත් නෂාන්ත ග ඇත ගැණ වැඩසටහනක් කරලක්👙🤮👙

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 6 วันที่ผ่านมา

      ආරංචිනෙ තිබ්බෙ සාක්ශි නෑ නෙ...අනේඑ උඹැළැ බයියො ටොයියිඔ ඔක්කොම වට්ටි අම්මලනේ

  • @user-wr1lf7hz6t
    @user-wr1lf7hz6t 6 วันที่ผ่านมา

    රෝහණ wijayaweerata samawa dunne banadaranayaka මැතිනිය nada ????

  • @nalakaag
    @nalakaag 7 วันที่ผ่านมา +1

    සජිත් ඡන්ද වෙනුවෙන් ඉදිරියට ඕනම දෙයක් දෙනවා.වෙන ක්‍රමයක් නෑ සජිත්ට . රෙනෝට විතරක් නෙමෙයි ඔනම බල්ලෙකුට සජිත් ඉදිරියට ඡන්ද වෙනුවෙන් පු........ත් දෙවි.. 😊 එච්චරටම සජිත් පහලටම වැටිලා..😊😊😊😊

  • @user-wr1lf7hz6t
    @user-wr1lf7hz6t 6 วันที่ผ่านมา

    Wijeweeratath ජනාධිපති සමාව දුන්නද ????

  • @wasantharathnayake-hi9qo
    @wasantharathnayake-hi9qo 6 วันที่ผ่านมา +1

    Sajith modayek newei Niyatha ape Janadipathi Sajith Jayawewa

  • @AmalSiridewa-ob2xg
    @AmalSiridewa-ob2xg 6 วันที่ผ่านมา +2

    සජියා ජනපති වුනොත් අනිවාර්යයෙන්ම දුමින්දට නිදහස දෙනවා..හැබැයි ඌ මේ කපේට ජනපති වෙන්නේ නෑ... AKD තමා ජනපති