වැරදි කරපු ඔබට ගැලවෙන මගක්..ven welimada saddhaseela thero.පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • වැරදි කරපු ඔබට ගැලවෙන මගක් ....
    varadhi karapu obata galavena magak..
    #ven_welimada_saddhaseela_thero
    #bana
    සොදුරු දම් දෙසුමක්..මේ දේශනාව ශ්‍රවනය කල පිනෙන් ඔබේ සිත් සුවපත් වේවා
    tiktok.com/@sasarakarahasa
    www.facebook.c...

ความคิดเห็น • 230

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 7 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.උතුමි තෙරුවන් ගුණයට මාගේ ගෞරව නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Gayan_Malinda
    @Gayan_Malinda 8 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +7

    අපගේ පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට පිංවත් ඔබවහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏...

  • @කල්යානමිත්රයා
    @කල්යානමිත්රයා ปีที่แล้ว +4

    රාග ද්වේශ මෝහ ගින්නෙන් දැවී අලූ වී යන අප සියලු දෙනා හට අලෝකයක් වී ජීවිතය නිවැරැදි මාර්ගයට යොමු කරවා ගැනීමට අනුකම්පාවෙනම මා හට අනුශාසනා කල පින්වත් සද්ධාසීල සිවාමීනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ මාගෙ නමස්කාරයම වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය☸🙏

  • @sandyaramanicostha3797
    @sandyaramanicostha3797 ปีที่แล้ว +2

    Sadu sadu saaaaadu

  • @kumaralahiru3513
    @kumaralahiru3513 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමින්වහන්ස මාගෙ නමස්කාර වෙිවා

  • @nandawathiherath7892
    @nandawathiherath7892 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanduniprebuddika-en6fs
    @sanduniprebuddika-en6fs 11 หลายเดือนก่อน +1

    mage hithe thibunu pasna godakata uththara hambuna ma soyapu bana meyai oba waganseta goda pin 🙏🙏🙏🙏🙏

  • @visaldevinda7115
    @visaldevinda7115 11 หลายเดือนก่อน +3

    මා විසින් සිදු කළ සියලු පින් වල බල මහිමයෙන් සියලු සත්ත්වයෝ සසර දුකින් මිදෙත්වා සාධු සාධු සාධු...🙏🙏🙏

  • @rasmikajayakodi7642
    @rasmikajayakodi7642 ปีที่แล้ว +4

    මං ගොඩාක් ප්‍රශ්න ගොඩක ඉන්නේ.අපේ හාමුදුරුවන් ගේ බන මං හැමදාම රුට අහනවා .මගේ හිත ගොඩාක් හැදුනා.අපේ හාමුදුරුවන් දිර්ග සම්පත් ලෑබේවා.

  • @sandamalidissanayake-zt9mg
    @sandamalidissanayake-zt9mg 7 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට පින් සිදු වේවා ස්වාමින් වහන්ස.ඔබ වහන්සේගේ සෑම දේශනාවම ශ්‍රවනය කරන්න මට වාසනාව ලැබේවා. ඔබ වන්සේට සසර මග කෙටි වීමට මෙම පින හේතු වේවා

  • @SusithaSankalpa
    @SusithaSankalpa ปีที่แล้ว +3

    🙏සාදු 🙏සාදු 🙏සා🙏🙏🙏🙏🌹🌺🌺🌺🌺🌺

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @priyangikads-lm5yz
    @priyangikads-lm5yz ปีที่แล้ว +1

    Sadu Sadu Sadu. Pinwath swamen wahanseta samma sambudu saranai. 🙏🙏🙏🙏🙏🙏

  • @maladeeshan1204
    @maladeeshan1204 ปีที่แล้ว +2

    සාදු!සාදු!!සාදු!!!

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @migaradhananjaya5690
    @migaradhananjaya5690 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @thanujalakmali4439
    @thanujalakmali4439 ปีที่แล้ว +27

    හිත රිදිලා රිදිලා අඩාගෙනම ගෙවපු දවසක් අද.මට මේ බන ඇහෙන්න ඇලසුනේ පූරුවේ මං කල පිනකට.මගේ හිත සැනසුන පින, ඔබ වහන්සේට අනුමෝදන් වේවා !!!සාදු සාදු සාදු !!!

  • @anushkaniroshan4661
    @anushkaniroshan4661 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @prarthanahimaransi2055
    @prarthanahimaransi2055 ปีที่แล้ว +2

    🙏🙏🙏

    • @jpupulkumara7723
      @jpupulkumara7723 ปีที่แล้ว

      ඔබ වහන්සේට තව තවත් මේවගෙ බණකතා කියන්න ලැබේවා 🙏🙏🙏

  • @madhushiapsara6247
    @madhushiapsara6247 ปีที่แล้ว +17

    දැන් පින් දහම් කරත් කරපු පවු වලට මොකද කරන්න ඕනි කියලා හිතපු වෙලාවකයි මෙය හම්බ උනේ.......මන් කොච්චර වාසනාවන්තද 😊🙏🙏🙏🙏

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 ปีที่แล้ว +1

    Sadu,sadu,sadu🙏🙏🙏

  • @sjchfbff5632
    @sjchfbff5632 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @freeeducation3587
    @freeeducation3587 11 หลายเดือนก่อน +9

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමෙන් ලැබුණු සැනසීම අනන්තයි අප්‍රමාණයි,සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේට ඉක්මන් භවයක අමාමහ නිවන් පිණිසම මේ පිං හේතු වාසනා වේවා!

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +10

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා .

  • @Nodathmanaya
    @Nodathmanaya ปีที่แล้ว +12

    උතුම් ධර්මය දේශකයන් වහන්සේට සහ මේ උතුම් ධර්මය දානය බෙදාහරින ඔබටත් බොහොම පිං.බුදු සරණයි

  • @ranilankalanka5506
    @ranilankalanka5506 ปีที่แล้ว +13

    අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා ගොඩක් ආශ්වෙන් බන ටික ඇහැව්වා ගොඩක් හිත පැහැදුනා මම බුදුන් වහන්සේ සරණ යමි ඔබ වහන්සේටත් උතුම් නිර්වානය කරා යෑමට මේ පින් හේතුවක් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @inoshapriyadarshani1519
    @inoshapriyadarshani1519 ปีที่แล้ว +77

    මං ගොඩක් ජිවිතේ කඩා වැටිලා හිටියේ .ඔබ වහන්සේ දේශනා කරන බණ අහලා මං ජිවිතේ හදාගත්තා..ඒ පින ඔබ වහන්සේට අනුමොදන් වේවා.තෙරුවන් සරනයි 🙏🙏🙏🙏

    • @paramitha-9323
      @paramitha-9323 ปีที่แล้ว

      youtube.com/@paramitha-9323

    • @maheshlakmal9020
      @maheshlakmal9020 ปีที่แล้ว +6

      ඔබ වහන්සේ දේශනාව කරන බණ අහලා මං ජිවිතයේ හදාගත්තා...ඒ පින ඔබ වහන්සේට අනුමෝදන් වේවා ...තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @anilanil-hj3ty
      @anilanil-hj3ty ปีที่แล้ว

      ​@@maheshlakmal9020
      නම් කළ ගර්‍ග
      ගත ගත ගත ඤර්‍ග නම් ග
      නම් කළ
      පා
      නම් ගඤ

    • @ramyapodimenike7364
      @ramyapodimenike7364 ปีที่แล้ว

      ෆ්ෆ්
      😊ර්
      ෆ්

    • @sudeshisuwetha5996
      @sudeshisuwetha5996 ปีที่แล้ว

      Uuuuuuuuuuuuuouououuuuuuuuuuuuuuuouuuuuuuuuuuuuuuuuyyyyouuuuuuuouuuuuuuuuhiiioooyuuuuuuuuououououuuuuuuuuuuuuuyyyuhhuuuuuuuuuuuuuuouuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuououuuuuuuououuuuyyyuuuuuuuuuuuuuuuouuuououuuuuuuuuuuuuuuuuuuuuuuuuouiuuuuuouuuuouuuyuuuououuuuuuouuuuuuouououuuuuououuuuuuouuuuuuououuuuuuuouuuuouououuuuuuououhhhuuouououuouuuououuuuuououuuuuuuuuuuuuuuuuuyuuououuuuuouuuuouuuuuuouououuuiiiuuuuuuuuuuouuuuuuuuouuuuuuuouuuuuuuuuuououuuouuuuuuuuuuuououuuuuouuuuuuuuouuuuuuyuouuuuuuuuuuuuuuuuuuouuuuuuuouuuuuuuuuuuouuuuuuuuuuouuuuuuuuouuuuuuuuuiuouuuouuuuuouuouuuuuuououuuuuuuuouuuuiuuouuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuouuuououuuuuuouououuuuououuuououuuuuuuouuuouooouuouuuuuuouououuououuiiuuuuuououuuiiouuuuuouuouuuuuuuououuuuuuuuuuououuuuuuuuuououuuuuhuuuouuuuuuuuuuouuuhuououuuuuhouuuuuuuooooooouuiuuuuuuuuuuouuuuuuuuouoouhiiiuuuouuuouuuouuuuuohuouuouuuuuuuuuouuuuouuuouuuououuuuuuuouuuouuyououuuuouuuhuuuouououououuuuuuuouuuuuuihhyyyuuoiiiuououououuuuuuuuuuuuuuouiuhuououuoiuuouuuuuuuuuuuhuuuuuuuuiiiouououhuuouuuuuouoiiiiiuuuuuuuuuououuuuuyiuouuuhuuuuouuuuuuuuououououuuuuhuuuuiuouuoououououououuuouuuuuououuuuuuuuuuuuuuuuuuuuhuuuuuuuouuououououuuuuuhuuuououuuuouuuouuuuuuouuououuuiuhuuouuououoouoyuuuuuoouuuuuuuuououououuuhuyyyouououuuuuouuuuuuuuuouuououohhhihhhouuuuuououououuuouohuuuuhhhuuouuuouuuuuuuouououououuuououhhhuououiuuuuuuuuououououkkkkkouuuuuououuuuuouuouuuuuoiiiouuhuouououuouououuuuuuuuuohuouououuuuuuuuuuuouohuuiiooouuouououuououuououuuuouuyyyououuuuuuuououuuuuuuououuuuuuuuuuuouououououuououuuiuouououuuuuouuuuuououuuhuuuuuuouououhhhououuuuuuuuuuuuuuuouououuuyuuuuyuuuhouuuuuuhoouuuuouuuuuouuuuuououoouuuuiuouououououuuuuohuuuohohhhouuuiuouououooihjuouuuuuuuouuouuuuhhhouohhhouuuuhouououuuuouuuouoiiiouuhuuuu

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +18

    ආස්චර්යයි ස්වාමීනි ආස්චර්යයි මා දුර කතරේ සිට ඔබ වහන්සේගේ පා පියුම් වන්දනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏උතුම් තෙරුවන් සරන යි

  • @pathumdulanjaya5603
    @pathumdulanjaya5603 ปีที่แล้ว +12

    අහන්න අහන්න ආස හිතෙනවා අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට ගොඩක් පින් .🙏🙏🙏

  • @shanipriyadarshani9977
    @shanipriyadarshani9977 ปีที่แล้ว +14

    සාධූ !!සාධූ!! සාධූ !! මේ ධර්ම දේශනාව නම් මටමයි අපේ ස්වාමීනවහන්ස .
    පිංවත් ලොකු ස්වාමීනවහන්සේට පිංවත් ධර්ම දේශනා කල ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා !!මම නමස්කාර කරමී !!!නිදුක් නීරෝගී දීර්ඝායුශම ලැබේවා !!සාධූ !!!🙏🌹🌹 සාධූ !!!🙏🌹🌹 සාධූ!!! 🙏🌹🌹 සාධූ !!!🙏🌹🌹 සාධූ !!!🙏🌹🌹

  • @dishnadishna
    @dishnadishna ปีที่แล้ว +9

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය තෙරුවන් සරනයි දීර්ඝයුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +8

    🙏🙏🙏 මේ අසා සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා වන්දනීය පුජනීය අප ස්වම්න්වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏💐💐💐 මේ ලැබුවාවු නව වසරේ චිරාත් කාලයක් ආගමික කටයුතු කරගෙන යන්නට ලැබේවා ලැබේවා සාදු සාදු සාදු 🙏🌺🌺🌺

  • @chandiuduwara9714
    @chandiuduwara9714 ปีที่แล้ว +8

    පින්වත් ස්වාමින්වහන්සේ ට.මේ බවයෙම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏🌼🌼🌼

  • @sujeewaathapathu-yq1sr
    @sujeewaathapathu-yq1sr ปีที่แล้ว +5

    Sadu sadu!, බොහෝ කාලයක් තවත් ධර්මය කියාදීමට වාසනාව උදා වේවා !!!!

  • @pryanthirajapaksha1983
    @pryanthirajapaksha1983 ปีที่แล้ว +14

    සැඩ පහරට හසුවූ මෙම සත්වයෝ ට. ඔබ වහන්සේ උඩුගම්බලා පිහිනන්න පුරුදු කරත්වා .

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 9 หลายเดือนก่อน +4

    බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว +5

    සාදු ...සාදු ...සාදු ... !!! සම්මා සම්බුදු සරණයි ... !!! නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ... !!! 🙏🙏🙏

  • @GangapuspaKumari-v5e
    @GangapuspaKumari-v5e ปีที่แล้ว +9

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට මගේ නාමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @sigithisigithi9439
    @sigithisigithi9439 ปีที่แล้ว +4

    පිටරට ඉන්න අපිට මෙහෙම හරි අහන්න ලැබෙන eka ලොකු දෙයක් .theruwan saranai oba වහන්සේට

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 4 หลายเดือนก่อน +2

    සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 1:25

  • @YgManjula
    @YgManjula 19 วันที่ผ่านมา +2

    මාගෙ සිත එක අරමුණක තබා ගැනීම ට යසොදරා දෙවියගෙ පිහිට. අසිර්වාදය ලැබෙවා! ලැබෙවා!! ලැබෙවා!!! සමාජයෙ ගෙදරදරුවන් මවට ලැදිවි කිකරු දරුවන් වෙවා සමාජයෙ ගවිරවයට පත්වෙවා මරනෙදි මට බූදූ ගුණම සිහි වෙවා

  • @musiclife939
    @musiclife939 9 หลายเดือนก่อน +2

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏

  • @nilukasanjeewani9131
    @nilukasanjeewani9131 9 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ බණ අැසීමෙන් ලැබුණ සැනසීම අනන්තයි අප්‍රමාණයි...සාදු...සාදු....සාදු..🙏🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @jayumisaranyapathirana7825
    @jayumisaranyapathirana7825 ปีที่แล้ว +7

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිවන් අවබෝධ වීම පිණිස මේ පින හේතු වාසනා වේවා...

  • @priyasudu2148
    @priyasudu2148 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දිර්ඝායුස ලැබේවා මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 .

  • @sandaruanjuma2358
    @sandaruanjuma2358 ปีที่แล้ว +4

    ආලෝකෝ උදපාදි........ නිදුක් නිරෝගී සුවයම අත්වේවා!...සාදු.. සාදු ........ සාදු........

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 9 หลายเดือนก่อน +3

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @NilushaDil-s4c
    @NilushaDil-s4c 11 หลายเดือนก่อน +3

    Sadu sadu ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා ...

  • @damayanthikumari6621
    @damayanthikumari6621 4 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්ම දේශනාවේ අසීමාන්තර ආනුභාව බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා උතුම් නිවනින් සැනසීම ලැබේවා කතරෙ සිට මේ උතුම් දේශනාව ශ්‍රවනය කල පිනෙන් මාහට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා උතුම් ශ්‍රි සද්ධර්මය තුලින් මගේ මුළු ජීවිතයම පාලනය කරත්වා එයට මාහට උතුම් වීර්ය ලැබේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු මා⁣ගේ් නමස්කාරය වෙිිවා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා

  • @YgManjula
    @YgManjula 19 วันที่ผ่านมา +1

    අපෙ හමූදූරුවන් වහන්සේ ට නිදූක් නිරොගි භවය ලබෙව!!! මා අතින් උපන්දා සිට මෙ දක්වාම කරපූපවි ගෙවෙවා ම ගෙ සිතපිනට දහමට යොමූවෙවා සියලූම දෙව් ම්නිසූන්ටම එසෙම වෙවා !!!

  • @nadishanipremarathna9222
    @nadishanipremarathna9222 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @sobachandni4929
    @sobachandni4929 ปีที่แล้ว +2

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන පිංවත් ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.

  • @SusaraLanka-zc2ld
    @SusaraLanka-zc2ld ปีที่แล้ว +1

    Pinwath loku swamin wahansetath.....
    Pinwath oba wahansetath...
    Niduk nirogimath deergayu sampaththiyama labels..... 💍🌹🌹💍🌹🌹💍
    🌹🌹🌹🌹🌹🌹🌹
    🌹🌹🌹🌹🌹🌹🌹
    💍🌹🌹🌹🌹🌹💍
    💍💍🌹🌹🌹💍💍
    💍💍💍🌹💍💍💍

  • @isuriprabodi7473
    @isuriprabodi7473 ปีที่แล้ว +9

    හිතකට සැනසීම දෙන එක මහා පිනක් අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +3

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

  • @pradeepapriyadarshani5573
    @pradeepapriyadarshani5573 9 หลายเดือนก่อน +2

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!

  • @sethmikavindya6380
    @sethmikavindya6380 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුශ ලැබේවා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chamudidananjana5815
    @chamudidananjana5815 ปีที่แล้ว +11

    ජීවිතේ දරාගන්න බැරි තරම් දුකින් ඉන්න ජීවිතවලට ඇත්ත තේරුම් කරල සැනසීම ගෙනත් දෙනවට ඔබ වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @damayanthi1530
    @damayanthi1530 11 หลายเดือนก่อน +3

    හාමුදුරුවනේ බන හොඳයි ලස්සනයි 😊

  • @dinithisaritha861
    @dinithisaritha861 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය ....

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 11 หลายเดือนก่อน +5

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @priyanijayasekara
    @priyanijayasekara ปีที่แล้ว +2

    Aththatama oba vahansege darmaya deshan man danata 25 ahala thiyawa mats kiyanna bari tharam DeWal jeevith had gaththa
    Oba wahanseta godak pin🙏🙏

  • @hiroshaperera6481
    @hiroshaperera6481 5 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා !!! තෙරුවන් සරණයි !!! 🙏🌸🙏

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @rebeccajamieson4069
    @rebeccajamieson4069 ปีที่แล้ว +5

    SADU SADU SADU 🙏🙏🙏 NAMO BUDDHAYA 🙏 THERUWAN SARANAI SWAMINWAHANSA 🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +3

    🙏🌹🙏🌹🙏🌹 නමෝ 🌹👌🙏👌🙏👌🙏🌹🌹🌹🌹 බුද්දාය 🙏🙏🌹🌹🌹👌👌 සාදු සාදු සාදු සාදු 🙏🌹🙏👌🙏🌹 නිදුක් 👌👌වේවා 🙏🌹🙏🌹🙏🌹 නිරෝගී 👌👌 වේවා 🙏🌹🙏🌹🙏🌹 සුවපත් 👌👌 වේවා 🙏🌹🙏🌹🙏 අපේ 🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🌹 පින්වත් 🙏🌹🙏🌹🙏👌🙏🌹🌹🙏🌹🙏 හාමුදුරුවනේ 🙏🌹🙏🌹🙏👌🙏🌹🙏 ඔබ‍ 🙏🌹🙏🌹🙏👌🙏 වහන්සේට 🙏👌🙏👌🙏👌🙏🙏🌹🌹🌹 උතුම් 🙏🌹🙏👌🙏👌🌹 තුනුරුවනේ 🙏👌🙏👌🙏🌹🙏👌 සරණයි 🙏👌🙏👌🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏👌👌

  • @MaheshaShamanthi-jl3eq
    @MaheshaShamanthi-jl3eq ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @nayanakanthi954
    @nayanakanthi954 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudarshanisudu7783
    @sudarshanisudu7783 10 หลายเดือนก่อน +1

    Ape hamuduruwani obawahanse desu me darmadesanawa balamahlmayen mage aduru vi thibu sitha alokamath Una . Me pin athi himipanan desu darmayen me loka lokayesitina siyaluma sathwayaNge sithwala kusal sithivi athiwethwa.......!!! 🙏🙏🙏 Theruwan saranai ape hamuduruwani. .palamuwath ,dewanuwath,thewanuwath obawahanseta mage namaskaraya....🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 ปีที่แล้ว +9

    මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා ස්වාමීනි ඔබ වහන්සේට .🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @rasikamadushani2099
    @rasikamadushani2099 ปีที่แล้ว +5

    තව තවත් මෙවැනි දර්මදේශනා පැවැත්වීමට මෙ ස්වමින්වහන්සේට ශක්තිය ලැබේවා ..සාධු ,සාධු 🙏🙏🙏🙏🙏

  • @kalakaruwo200
    @kalakaruwo200 ปีที่แล้ว +2

    Man daruwo 3denekge mawak.hamadema daragena Jiwath wenna shakthiya hadagaththe oba wahansege darma deshana ahala.puluwan Hama welawakama bana ahala hitha hadagannawa.mage jiwithe upekshaawen gewana hitha hadagaththe oba wahansege darma deshana ahala.sadu sadu sadu niwan dakinaa thuru darmaya magen ath nowewaaa

  • @lasantharupasinghe1314
    @lasantharupasinghe1314 ปีที่แล้ว +3

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු මාගේ නමස්කාර ය වේවා

  • @santhakumara9527
    @santhakumara9527 ปีที่แล้ว +3

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @dishnarathnayaka6619
    @dishnarathnayaka6619 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට පිං

  • @shyamaliedesilva277
    @shyamaliedesilva277 9 หลายเดือนก่อน +3

    Sadhu.. Sadhu.. Sadhu...🙏🙏🙏🙏🙏🙏🙏

  • @VidarshanaTv
    @VidarshanaTv ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ බුදු සරණයි නමස්කාරය වේවා 🙏🙏🙏

  • @nilukajayasena631
    @nilukajayasena631 ปีที่แล้ว +7

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @shermilaekanayaka928
    @shermilaekanayaka928 ปีที่แล้ว +3

    සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @WasanthaPuspakumara-oo7ud
    @WasanthaPuspakumara-oo7ud 18 วันที่ผ่านมา

    🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පිං වන්ත ස්වාමින් වහන්සේට නමස්කාරය වෙවාඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවයම ලැබෙවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @mallikaan4516
    @mallikaan4516 10 หลายเดือนก่อน +7

    සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @DiluLakmali-z5d
    @DiluLakmali-z5d หลายเดือนก่อน

    දුකින් පිරුණු..සැනසිමක් නොමැති වෙිදනාකාරි ජිවිතවලට.බුදුන් වහන්සේ ගේ ධර්මය නම් කියා නිමකරන්නට නොහැකි හාස්කමක්🙏🙏🙏.එම ධර්මය අපට පහදා දෙන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ⁣⁣වේවා🙏🙏🙏 ⁣

  • @Tharu_532
    @Tharu_532 8 หลายเดือนก่อน +2

    දීර්ඝායු වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @shanikanandasiri1275
    @shanikanandasiri1275 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට මේ සසර දුකින් නිදහස් වීමට මේ පින හේතු වේවා..🙏

  • @KavishSachintahaka
    @KavishSachintahaka 9 หลายเดือนก่อน +2

    ස්වාම්න් වන්ස ඹබ වාන්ෙස්ට නමාස්කර ෙව්වා

  • @induherath7709
    @induherath7709 ปีที่แล้ว +3

    උතුම් බන පද මිහිරිව දෙසූ පින්වත් කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුශ ලැබේවා උප නූපන් ආත්මවල සත්පුරුෂ කල්‍යානමිත්‍ර ඇසුරම ලැබේවා මටද දර්මය ඇසූ ඔබටද ලැබේවා 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @NalikaKrishanthi-e5r
    @NalikaKrishanthi-e5r ปีที่แล้ว +3

    ඔබ වහන්සේට ගොඩක් පින් ස්වාමින් වහන්සේ...

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  ปีที่แล้ว

      මේ ධර්මදානයෙන් රැස්වුන පින ඔයාටත් පව්ලෙ සියලු දෙනාටත් අනුමෝදන් කරනව අනුමෝදන් වේවා..මෙපින් බලෙන් සියලු දෙනා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීර්ගායුශ ලබත්ව..උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝදකර ගැනීම පිනිස මේ පින හේතුවාසනා වේවා..සාදූ...! සාදූ...! සාදූ

  • @shawinkasun8805
    @shawinkasun8805 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බුදු සරණයි.

  • @ushanthikottagedon4228
    @ushanthikottagedon4228 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @shirlykanthi8678
    @shirlykanthi8678 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @santakumara5899
    @santakumara5899 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @AshaniMadushika-c4o
    @AshaniMadushika-c4o 7 หลายเดือนก่อน +1

    Sansara gangawa dige anith hemoma ekka pahalata pinapu mawa oba wahansege deshana udugam bala herewwa.oba wahanseta e pina niwana pinisama wewa!

  • @yamunajayathileka9216
    @yamunajayathileka9216 ปีที่แล้ว +2

    Pinwath swaminwahanseta maage namaskaraya wewa 🙏🙏🙏

  • @thusharadisanayaka
    @thusharadisanayaka ปีที่แล้ว +2

    Theruwan saranai pinwath swamin wahanseta⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘