රුවන්වැලි මහ සෑ රදුන් වන්නදනා කරන ආකාරය හා තවත් ධහම් විග්‍රහයන් / Matara Mahinda Thero / uthum maga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 417

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 11 หลายเดือนก่อน +19

    🙏🙏🙏ඔබවහන්සේ.වාගේ.බුද්ධ.පුත්ත්‍රයෙක්.සාසනයට.පුජා.කරපුමැනියන්.පියානමිට.වහවහා.චතැරාර්යසත්තිය.අවබෝධවෙිවා.❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 11 หลายเดือนก่อน +21

    මෙම ධර්මයේ ශත්තයේ පිහිටෙන් මගේ පඩි මුදල් සියල්ල ලැබිලා ලංකාවට එන්න ලැබේවා අමාමෑණී ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තියේ ආනුහස් බලයෙන් ඉක්මනට මගේ පාර්තනාව ඉටුවේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nilminethushari2477
    @nilminethushari2477 ปีที่แล้ว +16

    රැචන්වැලි සෑයේ පිහිටෙන් ma ඇතුළු සියලු දෙනාගේ kiri sihina ඇතුළු සියලු බලාපොරොත්තු ඉස්ට wewa සාදු සාදු සාදු

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp ปีที่แล้ว +27

    රුවන්වැලි සැ රජාණන් වහන්සේගේ මහනුබාව බලයෙන් මගේ දරුවෝ දෙන්නටත් අනිකුත් සියළුම දරුවන්ටත් සියලු ග්‍රහ අපල දුරු වේවා නිදුක් වේවා නිරෝගී වේවා සිත් නිවේවා!🙏🙏🙏සාදු සාදු සාදු

    • @harshithamadushanka3972
      @harshithamadushanka3972 ปีที่แล้ว

      රැවන්මැලි මහා සෑ රදුන්ගේ මහා ආනුබාව බලයෙන් මගේ පුතාට වීසා දික් කිරීමට මෙය රුවන්මැලි මහා සෑ රදුන්ගේ ආශිර්වාදයක්ම වේවා

  • @sltharu2389
    @sltharu2389 ปีที่แล้ว +9

    උතුම් රැවන්වැලි මහාසැ සමිදුන්ගෙ පිහිට අසිර්වාදය නිෂාරා දියනියගෙ අධ්‍යාපනය සාර්ථක කරගන්න අසිර්වාදය ලබාදෙන්න උතුම් බොසමිදුගෙ පිහිටයි 🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 10 หลายเดือนก่อน +3

    මාගේ උතුම් ස්වර්ණ මහාසෑරජුන්ට සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!දෝරෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින ඒ ගෞතම යන් වහන්සේ මුලු ලෝකයේම බැබලු සේක.... තෙරැවන් සරනයි දෙවි පිහිටයි ..🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @chamaliwijesekara5700
    @chamaliwijesekara5700 ปีที่แล้ว +20

    අපෙ හාමුදුරුවනේ , මෙම දේශනයෙන් මම බොහො දේ දැනගත්තා. ඔබ වහන්සෙට බොහො පින්සිදු වේවා....සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 ปีที่แล้ว +10

    මාගේ දරැවන්ව මේ උතුම් සෑරදුනගේ පිහිට ආශිර්වාද අරක්ශාව නොවඩුව ලැබේදා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ..උතුම් රන්වැලි සෑරදුනට මාගේ උත්තම නමස්කාරයම වේවා ..🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ..මාගේ මේ ජිවිතය උතුම්වු රන්වැලි මහා සෑරදුනට පූජාම වේවා 🙏🙏🙏🙏🙏🙏 පූජාම වේවා 🙏🙏🙏🙏🙏🙏 පුජාම වේත්වා...සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindrarupasinghe4929
    @ravindrarupasinghe4929 ปีที่แล้ว +73

    රුවන්වැලි සෑයේ මහානුබාවයෙන් අපේ පවුලේ සියලු දෙනාට ඉක්මනින්ම මහා සෑය වැදපුදා ගැනීමට හැකි වේවා 🙏🙏🙏🙏

    • @sudharmawijerathna4590
      @sudharmawijerathna4590 ปีที่แล้ว +5

      Ruvanveli maha seye pihten apage aga higa kam duru veva

    • @PriPriyangika
      @PriPriyangika 9 หลายเดือนก่อน

      රුවන් වැලි මහා සෑ රදුන්ගෙ මහානුබාවයෙන් මගේත් දරුවන් තුන් දෙනාගේත් සියලු කරදර දුරු වේවා දන ධාන්‍ය වැඩි වේවා නිඩු නීරොගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @aksharakahadawala5751
      @aksharakahadawala5751 5 หลายเดือนก่อน

      ​@@sudharmawijerathna4590uuý

    • @SD-uh9zo
      @SD-uh9zo หลายเดือนก่อน

      අනේ රුවන්වැලි සෑ රදුන්ගේ පිහිටෙන් ඔබේ පවුලටම ඉතාමත් ඉක්මනින් රුවන්වැලි සෑය වැඳ පුදා ගැනීමට හැකි වේවා මම නම් හෙට රෑටස්වර්ණමාලී චෛත්‍යය වැඳ පුදා ගැනීමට යනවා ඔබටත් පින් අනුමෝදන් කරන්නම් අඳුරන්නේ නැති උනත්

  • @Umeda...840
    @Umeda...840 10 หลายเดือนก่อน +16

    තෙරුවන් සරණයි ..පින්වත් ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා ...වටිනා දහම් කරුණු රාශියක් ගැන දැනුවත් උනා ..ඔබ වහන්සේට බොහෝමත්ම පින් ...උතුම් ස්වර්ණමාලී මහ සෑ රජාණන් වහන්සේ ගෙ ආනුභාව බලයෙන් සැමට සෙත් වේවා ...යහපතක්ම වේවා ..සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @ruwanlasantha4646
    @ruwanlasantha4646 11 หลายเดือนก่อน +6

    රුවන්වැලි සෑ රජාණන් වහන්සේගේ පිහිට ආනුභාවය මගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි ස්මින්වාහන්සෙටත් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NandaniKothalawala-e3y
    @NandaniKothalawala-e3y 11 หลายเดือนก่อน +5

    උතුම් වූ රැවන් මහා සෑ රඡාණන් වහන්සේ ගේ ආශ්‍රිර්වාදයෙන් මා⁣⁣ගේ දරැ මුනුබුරු මිනිිබිරි යන්ටත් සියලු ම දරැවන්ට ත් නීරෝගි සුව සම්පත් ලැබේවා සාදූ සාදූ සාදූ

  • @NishaNisha-q4m4x
    @NishaNisha-q4m4x ปีที่แล้ว +8

    රුවන් වැලි සෑ රජානන් වහන්සේ ගේ පිහිටානුබාවයෙන් මට හැකි ඉක්මනින් ලංකාවට යන්න ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️ජය ශ්‍රී මහා බෝ සමිදුගේ ආසිර්වාදය පිහිට ලැබේවා 🙏🙏

  • @InRaniRani
    @InRaniRani ปีที่แล้ว +9

    රුවන්වැලි සෑ රදුන් ගේ පිහිටෙන් මාගේ පවුලේ සමගිය ඇති වේවා මට ලංකාවට එන්න වරම් ලැබේවා ලබන අවුරුද්දේ ලංකාවට ඇවිත් රුවන්වැලි සෑය වැද පුදා ගන්නට වරම් ලැබේවා ලැබේවා ලැබේවා ව්ෂ්ව මාතාවට ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා ❤❤

  • @harshithamadushanka3972
    @harshithamadushanka3972 ปีที่แล้ว +10

    මගේ සහෝදරයාටත් ආශිර්වාදයක්ම වේවා සාදු සාදු සාදු

  • @chamaleejeewanthi4224
    @chamaleejeewanthi4224 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට බොහෝ කුසල් ලැබේවා
    ධර්ම කරුණු හොඳට වැටහෙනවා ඔබ වහන්සේගේ ධර්ම දේශනාව තුල.

  • @padminisamarasinghe4421
    @padminisamarasinghe4421 10 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏 ඉතාමත් වටිනා ධර්ම දේශනයක්. මෙය අසා අවබෝධ කරගත් පිනෙන් මගේත් ,පවුලෙ සැමගේත් සියලු සත්වයාගේත් ලෙඩ රෝග දුක් කම් කටොලු දුරුවී සහනය ලැබී උතුම් නිර්වානයම ලැබීමට හේතු වාසනා වේවා!!

  • @DammikaThabavitage-zi3ez
    @DammikaThabavitage-zi3ez ปีที่แล้ว +2

    වැදගත් දෙශනාවක් අපේ හාමුදුරැවන්ට පින්ලැබෙවා

  • @chandrawijesinghe8868
    @chandrawijesinghe8868 10 หลายเดือนก่อน +16

    රුවන්වැලි සෑ රජනන් වහසන්සේගේ පිහිටෙන් මට නිවන් අවබෝධය ලැබේවා. ප්‍රඥාව ලැබේවා.

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 ปีที่แล้ว +7

    සාධු! සාධු!සාධු! පළමුව ඔබවහන්සේ පාදභිවන්දනයෙන් වන්දනා කරමි.
    බොහෝමත්ම කැමැත්තෙන් පන්සිල් මලුව ධර්ම දේශනාව ට ශ්‍රවණය කළෙමි. දැන ගත යුතු, නොදන්නා කරුණු මුළු දේශනාව පුරාම විසිරිලා තිබුණා. බොහෝමත්ම පින් ධර්ම සාකච්ඡාව මෙහෙයවූ නිවේදකතුමියට. කාලයට ඔබින වැදගත් දේශනාවක් අපට අසන්නට selasuwata.
    Gawrawaniya පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි!!!
    නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා!
    සාධු! සාධු! සාධු!

    • @anomaperera6691
      @anomaperera6691 6 หลายเดือนก่อน +1

      Hodama darma deshebayak aseemata salessuwata obawahanseta bohomath pin ape suwaminwahansa. Mewaeni deshana sambandawa katuthu karana nivedakathumiyata thawath sakthiya labewa mewan deshanawanta maga pedeemata. Theruwansarnai

  • @kranasingha
    @kranasingha 6 หลายเดือนก่อน +8

    රුවන්වැලි මහාසෑ රදුන්ගේ පිහිටෙන් උතුම් නිවන අවබෝධ වේවා

  • @w.sajeewani3441
    @w.sajeewani3441 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!
    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @ShyamaPriyanthi-z5w
    @ShyamaPriyanthi-z5w ปีที่แล้ว +7

    රුවන්වැලි මහා සෑයේ සම්‍මා සම්‍බුදුරජානන් වහන්සේගේ ද්රෝනයක් ධාතුන් වහන්සේලා තැන්පත්ව ඇති බව සත්‍යයි…..ඒ ආනුභාවයෙන් මගේ ව්‍යාපාරය දියුණු වේ‍වා !…..
    තව තවත් දාන මාන දෙන්නට මට පිණ ලැබේවා !….🙏🙏🙏….. 23:36

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .සම්මා සම්බුදු සරනයි.🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @KanthiWijethunga-ou1rr
    @KanthiWijethunga-ou1rr 11 หลายเดือนก่อน +3

    සෑරදුන්ට මාගේ නමස්කරය වේවා 🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShamaliPathiraja
    @ShamaliPathiraja ปีที่แล้ว +12

    රුවන් වැලි මහා සෑ රජුන්ගේ පිහිටෙන් ආර්ථික ප්‍රශ්න විසදිලා මට ඉක්මනටම ඉදිකරමින් පවතින නිවසේ වැඩ ඉවර කර ගැනීමට ලැබේවා.... ධර්ම දානය කළ ස්වාමින් වහන්සේට ගොඩක් පිං. ධර්මය ශවණය කළ සියලු දෙනාට රුවන්වැලිසෑ රජුන්ගේ පිහිට ලැබේවා ලැබේවා............

  • @kumududisanayaka6240
    @kumududisanayaka6240 10 หลายเดือนก่อน +8

    ස්වර්ණමාලි සෑරදුන්ගේ ආනුභාව බලයෙන් සියළුම සත්වයන්ට යහපතක්ම සිදුවේවා

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t ปีที่แล้ว +7

    මහා සෑය rajothmayanange ashrwadayen සියලුම බලාපොරොත්තුව ඉටු වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @chandrasenevirathne8970
    @chandrasenevirathne8970 ปีที่แล้ว +7

    උතුමවු රුවන්වැලි සෑ රදුන්ගේ පුන්යානුබාවයෙන්
    මාගේ ලොකුදුව ගේ රැකියාව,, ව්වාහය ඉක්මනින් ම ව්සදුම් ලැබේවා !
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @jinukachanmira
    @jinukachanmira ปีที่แล้ว +16

    🙏🙏🙏 රුවන්වැලි සෑ රජාණන්වහන්සේගේ පිහිටෙන් මාගේ සිතට සැනසීම ලැබේවා !!! සාදු සාදු සාදු

  • @Saniaiya
    @Saniaiya 11 หลายเดือนก่อน +17

    අපි ගිය මාසෙත් මහාසෑය වැද ගත්තා.මේ මාසෙත් යනවා .මහාසෑයට අපේ ජීවිත පුජා කරමී. විශ්වයේ පවතින උතුම්ම ස්ථානය අපගේ නමස්කාර ය වේවා.🙏🎉🙏🎉🙏

  • @indralelwala67
    @indralelwala67 ปีที่แล้ว +9

    රුවන්වැලිසෑයේ ආනුභාව යෙන් මගේමවට පූර්ණ සුවය ලැබේවා.

  • @NisansalaPiumali-v6h
    @NisansalaPiumali-v6h ปีที่แล้ว +9

    රුවන්වැලි මහා සෑයේ ආනුභාවයන් මටත්,මගේ මහත්තයාටත් නැවතත් රුවන්වැලි මහා සෑය වන්දනාකිරිමට ඉක්මනින්ම අවස්තාව ලැබෙවා .සාදු...සාදු ...සාදු 🙏🙏🙏මගේ ප්‍රාර්තනය ඉටු වේවා.

    • @shashinipuni7748
      @shashinipuni7748 ปีที่แล้ว

      සාදු සාදු සාදු

    • @shashinipuni7748
      @shashinipuni7748 ปีที่แล้ว

      , සාදු සාදු සාදු

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 ปีที่แล้ว +5

    සාධු` සාධු` සාධු`
    උතුම් ධර්ම දේශනාවක් නොදන්නා බොහොම දෙවල් දැන ගත්තා ඉතාමත් ආසාවෙන් මේ ධර්ම දේශනාව ඇසුවා ගොඩක් පිං පිංවත් ස්වාමිනින් වහන්ස ඔබවහන්සේට දිර්ඝායු වේවා සිරස FM එකටත් ශාලිකා ඔබටත් මේ සියලු කුසල් බලයෙන් ඉක්මනින් භවයක උතුම් අමාමහා නිවනින් සැනසිම ලබත්වා රුවන්වැලි මහා සෑ රජුන්ටත් ජිවමාන බුදුරාජාණන්වහන්සේටත් මාගේ හදපිරි ගෞරව නමස්කාරය පුද කරමි නමස්කාරය වේවා මා මේ ධර්ම දේශනාව ඇසු කුසල් නිවන් දක්නා ජාති දක්වා සම්මාදිට්ඨි පිනිසම උතුම් නිවන පිනිසම හේතු වේවා

  • @jenitakumari1486
    @jenitakumari1486 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු !
    ඉතාමත් වටින දේශනාවක්.
    ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිසම මෙය හේතු වාසනා වේවා !

    • @sasindusathsara9969
      @sasindusathsara9969 ปีที่แล้ว

      සාදු සාදු ඔබවහන්සෙට තෙරුවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 11 หลายเดือนก่อน +2

    සාදු 🙏🌺සාදු🙏🌺
    මාගේ නමස්කාරය වේවා අපේ පින්වන්ත ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඉතාමත් වටිනා ධර්ම කරැනක් ඔබ වහන්සේ දේශනා කරේ.🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @damayanthiliyanage4491
    @damayanthiliyanage4491 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏සාදූ🙏සාදූ🙏🙏සාදූ🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙවා ..නීරෝගී වේවා 🙏🙏සුවපත් වෙවා 🙏🙏🙏🙏🌹🌹🌹

  • @srimathihp5787
    @srimathihp5787 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබෙිිවා .

  • @nilanirajakaruna5181
    @nilanirajakaruna5181 ปีที่แล้ว +4

    සාදු සාදු .නොදන්නා දේ දැනතත්තා.

  • @LalithaAdikari
    @LalithaAdikari 7 หลายเดือนก่อน +14

    🙏🙏🙏❤❤❤️❤❤️❤🙏🙏🙏❤🙏❤️🙏❤️❤🙏❤️❤🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ 🙏🙏❤️ සාදූ 🙏🙏❤️ සාදූ 🙏🙏❤️ සාදූ සාදූ සාදූ 🙏🙏❤️ දහම් කරුණු කියා දුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏💗💓❤️ දීර්ගායුෂ ලැබේවා 🙏🙏💗💓❤️ බුදු සරනයි දෙවි පිහිටයි ❤️❤️❤️🙏🙏

  • @samaranandana2287
    @samaranandana2287 ปีที่แล้ว +21

    ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඉතාම පැහැදිලි හොදටම හිතට වදිනවා නෙතින් කදුලුත් ආවා ම්ත්‍යාදුස්ටික ධර්ම මහනුන් සන්සාරේ නිවන් දකිනා ජාති දක්වාම මුනනොගැසේවා.උතුම් සම්මාදිට්ටික වන්නෙම්වා නිර්මල පරියප්තියම අසන්නෙම්වා නිර්මල පරියප්තියම දරන්නෙම්වා

  • @PushpalathaWikramasinghe
    @PushpalathaWikramasinghe หลายเดือนก่อน +1

    රුවන්වැලි මහසෑ රදුන්ගේ පිහිටෙන් මාගේ හිතේ තියන සියලු බලාපොරොත්තු ඉස්ට සිද්ද වේවා.සාදු සාදු සාදු .🙏🙏

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 10 หลายเดือนก่อน +3

    උතුමි වු බුද්ධරත්නයේ ධමිම රත්නයේ සංඝ රත්නයේ අනුභාව බලයෙන් මටත් දරැ දෙදෙනාටත් ස්වාමි පුරැෂයාටත් කර ඇති සියලු අනවින කොඩිවින හදි හුනියමි විනාශ වෙිවා. . අපගේ ශරිිරතුල ඇති සියලු විශ දියවි යත්වා. අප සැමදෙනා නිරෝගිි වෙිවා!!! බුදුගුණ සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මාගෙත් දරැ දෙදෙනාගෙත් සියලු පැතුමි ඉටු වෙිවා!!🙏🙏🙏

  • @MadukaSangani
    @MadukaSangani 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා වටිනා දහම් කරුණු මම දැනුවත් වුණා ඔබවහන්සේට පින් 🙏🙏🙏

  • @MonicaSiriwadi
    @MonicaSiriwadi ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මේ පින්කමේ ඈනුභාවෙන් මගේ පෞල් දෙකටම සතුට සම්පත් උදා වේවා සමග්ගිය සාමය උදා වේවා 🙏🏿🙏🏿🙏🏿

  • @PriyaniMalkanthi-fv3wp
    @PriyaniMalkanthi-fv3wp 10 หลายเดือนก่อน +5

    🌸🌸🌸රුවන්වැලි සෑ සමිදුන් පිහිටෙන් නිරෝගී සුවය ලැබේවා!!! 🙏🙏🙏

  • @abesiriyasawardana8179
    @abesiriyasawardana8179 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @thimijauvindu9239
    @thimijauvindu9239 ปีที่แล้ว +6

    රන්වැලි මහා සෑ රජුන් උදෙසා කංචුක පූජාවකුත් අට පිරිකරවල් පූජාවකුත් කිරීමට මට හැකි වේවා

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t ปีที่แล้ว +9

    Sadu sadu sadu සියලුම sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏

  • @hansiaraliya5249
    @hansiaraliya5249 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ දේශනාව ශ්‍රවණය කරනකොට හිතට හරීම සැනසීමක් දැනෙනවා 🙏🙏🙏🙏🙏🙏 ඒ වෙනුවෙන් ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අප තිලෝගුරැ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මය අපිට දේශනා කරාම ඇත්තටම අපි ගොඩාක් නොදැන කරන පව් වලින් මිදෙන්න ශක්තිය ලැබුණා.ඒ වෙනුවෙන් ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඒ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට හිතුනේම,අපිට අප තිලෝගුරැ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නෙතින් පෙනෙනවා වාගේ.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මගේ මුවින් මේ පවසන දේ නිසා,මට පවක් සිදු නොවේවා!
    ඇත්තටම මට හිතුනා,අනේ අපේ තිලෝගුරැ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වැඩ සිටි සමයේ මටත් මහන වෙන්න තිබුණානම් කිය 😢😢
    ආයෙම අනුරාධපුරයේ ගිය අවස්ථාවට ස්වාමීන් වහන්සේ කියපු ආකාරයට ම,රැවන්වැලිසෑයට වන්දනාමාන කරනවා,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඒ වෙනුවෙන් ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූතියි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේගේ බණ පදයක් ඇසීමට අපිත් වාසනාවන්ත උනා.අපිත් මාතර දිස්ත්‍රික්කයේ සිටින පිරිසක්,ඒත් ඔබ වහන්සේ මාතර ජනතාවට විතරක් නෙවෙයි ධර්මය දේශනා කලේ,මේ මුළු ලෝකයේම සිටින සියලුම ජනතාවට.මෙම ධර්ම දේශනාව පින් සිත් ඇත්තෝ ශ්‍රවණය කර පින් සිත් ඇතිකර ගනිත්වා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    මාතර මහින්ද ස්වාමීන් වහන්සේට මෙවන් ධර්ම දේශනා නිරන්තරයෙන්ම දේශනා පැවැත්වීමට ශක්තිය ,ධ්‍යිර්‍යිර්‍ය නිතතින්ම ලැබේවා! නිදුක් නීරෝගී සුවය ලැබී, කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඒ වාගේම පන්සිල් මළුවෙන් අපේ ගෙදරට එන සමන්ති මිස්ටත් මේ කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා!
    ඔබතුමියගේ සිතත් හරියට සුවද හමන මලක් වගේ,හරිම ශාන්තයි.
    ඔබතුමියටත් ගොඩාක් පින්
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ද්‍රෝණයක් ධාතු තැන්පත් ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදය නිතතින්ම සියලුම දෙනාට ලැබේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshithamadushanka3972
    @harshithamadushanka3972 ปีที่แล้ว +4

    රැවන්මැලි මාහා සෑ රදුන්ගේ ආනුබාවයෙන් මගේ සාමාන්‍ය පෙල විබහගයට හොදින් මුහුන දීමට ආශිර්වාදයක්ම වේවා

  • @Lath-q2t
    @Lath-q2t ปีที่แล้ว +6

    ඉතාම වට්න දර්ම dasanawak budu saranai පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය wawa

  • @DailyNeeds-z7f
    @DailyNeeds-z7f ปีที่แล้ว +7

    Maha සෑයේ බලයෙන් mage සියලු කරදර duriu. වේවා

  • @chandanihewagama2059
    @chandanihewagama2059 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu රුවන්වැලි සෙ රදුන්ට මාගේ නමස්කාරය වේවා

  • @OUCHITHYA
    @OUCHITHYA 10 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ..පින්වත් ස්වාමීන් වහන්ස , නිදුක් නීරෝගීව දීර්ඝායු වේවා .මෙම දේශනයෙන්..වටිනා දහම් කරුණු රාශියක් ගැන දැනුවත් උනා . ඔබ වහන්සෙට බොහො පින්සිදු වේවා....සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @PradeepaHarshani-fc3eb
    @PradeepaHarshani-fc3eb ปีที่แล้ว +3

    සාදු 🙏🙏සාදු ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබේවා

  • @shyamalishyamali6701
    @shyamalishyamali6701 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු
    සම්බූදු පුතුන් නිතරම සුවපත් වේවා!

  • @wpanurada5083
    @wpanurada5083 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා අප මහා රුවන්වැලිසැ රජාණන් වහන්සේගේ පිහට ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ThanujaPriyangani-p3b
    @ThanujaPriyangani-p3b 10 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා 🙏

  • @dushmanthaprasannaedirisin1447
    @dushmanthaprasannaedirisin1447 ปีที่แล้ว +14

    පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @gonaranagona9840
      @gonaranagona9840 ปีที่แล้ว +1

      ඈණඩණඛෞආතඛීත්ඛීක❤🎉ඉකෞණණෞපෘඊකෞඛෞ😮😅😅😊

  • @sanatharuwan5572
    @sanatharuwan5572 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මාගෙ නාමස්කාරය වේවා

  • @yasawathisilva
    @yasawathisilva 10 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට.

  • @Isukakarunarthna-en2cw
    @Isukakarunarthna-en2cw ปีที่แล้ว +19

    ස්වමින් වහන්ස ඔබ වහන්සෙට මෙම ද්ර්ම දානය ලබා දිම වෙනුවෙන් ඔබ වහන්සෙට නිදුක් නිරොගි දිර්ගායුශ ලබෙවා

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna หลายเดือนก่อน

    දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට හා නිවේදක තුමියටත් බොහොම පිං සිදු වෙනවා .

  • @RanianiPodimanike
    @RanianiPodimanike 4 หลายเดือนก่อน

    .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරන ලැබේවා ඔබ වහන්සේට බොහොම පින්

  • @dileeshanadeneth..1212
    @dileeshanadeneth..1212 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්ස.

  • @wasanthadesilva59
    @wasanthadesilva59 11 หลายเดือนก่อน +2

    උතුම් ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ ආනුභාවයෙන් අභයනාථගෙ අපල දුරු වී රෝගී තත්වය පහව යේවා !සහනය සැලසේවා !

  • @kanchanagimhani9949
    @kanchanagimhani9949 ปีที่แล้ว +3

    මේ මහා රුවන්මැලිමහා සෑයේ අනුහසින් මට දිලීපගේ අදරේ ලැබේවා

  • @sapgunathilaka
    @sapgunathilaka 4 หลายเดือนก่อน +1

    උතැමි රැවන්වැලි මහාසැයේ ආනුභාවයෙන් සිනෙති සතික්යා දරැවාට බලපා ඇති අපල දුරැවෙිවා දරැවාට වැලදිඇති පිලිකා රෝගය සනිපවෙිවා සනිපවෙිවා සනිපවෙිවා සාදු සාදු සාදු

  • @MalaHennayaka
    @MalaHennayaka 11 หลายเดือนก่อน +1

    රැවන් වැලි මහා සෑයේ සත්‍යානු භාවයෙන් විදෙස් ගත වී සිටින මාගේ පුතාට හැකි ඉක්මණන් මවීිි බිමට පැමිණ දෙමා පියන් දෙදෙනා ලගට ඒමට ලැබෙීිිවා. සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @pathmafernando-mh7dw
    @pathmafernando-mh7dw ปีที่แล้ว +4

    ඔබවහන්සෙට තිරුවන් සරනය

  • @MonicaSiriwadi
    @MonicaSiriwadi ปีที่แล้ว +4

    ස්වාමින් wahanseeta නීරෝගී සම්පත් ලැබේවා 🙏🏿🙏🏿🙏🏿

  • @dilinidilrukshe7523
    @dilinidilrukshe7523 7 หลายเดือนก่อน +1

    රුවන්වැලි මහා සෑය රදුන්ගේ ආශිර්වාදයේ බලයෙන් මගේ දරුවන් දෙදෙනාටත් ස්වාමියාටත් මටත් මහා සෑය වැද පුදා ගැනීමට ඉක්මනින් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺 🌺🌺🌺🌺🌺🌺

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 ปีที่แล้ว +8

    රුවන්වැලි මහ සෑ රජාණන් වහන්සේ වැද පුදා ගත් ආනුභාවයෙන් මගේ ලෙඩ සුවපත් වේවා!!!

  • @nadeeshalakmali8073
    @nadeeshalakmali8073 หลายเดือนก่อน

    සාදූ....සාදූ ...සාදූ ....🙏🙏🙏
    තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏

  • @MalaniH.l-nv4mk
    @MalaniH.l-nv4mk 3 หลายเดือนก่อน

    හරිම උතුම්ම දේශනාවක්. පිං වත් ස්වාමින් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. 🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷 ෂානීකා මිස් ගොඩක් පිං ලැබේවා. ❤❤🙏🙏🙏

  • @දේශාටන
    @දේශාටන ปีที่แล้ว +10

    සාදු...! සාදු...!! සාදු...!!! මේ උතුම් දහම්පහදා දීම, නිවන්මග සදහා හේතු වාසනා වේවා........🌻🌻🌻...

  • @SithariGayanthika-p6x
    @SithariGayanthika-p6x 6 หลายเดือนก่อน

    මාගේ නමස්කරය වේවා .රුවන් වැලි මහා සෑ රජනන් වහන්සේගේ අනුබවයෙන් මට නිවන් අවබෝධ වේවා .sadu sadu sadu .🙏🙏🙏

  • @sanatharuwan5572
    @sanatharuwan5572 ปีที่แล้ว +9

    තෙරුවන් සාරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu 6 หลายเดือนก่อน +1

    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    🌺🌸💐සයිංසු යස්මිං සුගතස්ස ධාතූ 💐🌸🌺
    🌺🌸💐නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං 💐🌸🌺
    🌺🌸💐ස්වර්ණමාලිතී පතීත නාමං 💐🌸🌺
    🌺🌸💐වන්දාමහං ථූපවරං මහග්ඝං 💐🌸🌺
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    ද්‍රෝණයක් පමණ වූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්ණ රශ්මි විහිදුවන නිර්මිත බුදු රුවක් තුළ යම් දා ගැබක සැතපෙන සේක් ද, ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේ ට දොහොත් මුදුනෙහි තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    මාගේ නමස්කාරය වේවා…!
    💐🌼🌺
    සාදු.! සාදු..!! සාදු…!!!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺
    තෙරැවන් සරණයි…!
    🌺🌸💐🙏🙏🙏 💐🌸🌺

  • @K.N.Veerasinghe-ym3jt
    @K.N.Veerasinghe-ym3jt ปีที่แล้ว +3

    රුවන් වැලි මහා සෑ රජානන් වහන්සෙගේ පිහිටෙන් මගේ කිරිසිහිනය මේ මාසයේම සැබෑ වේවා .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshalakmali8073
    @nadeeshalakmali8073 ปีที่แล้ว

    Matath maage paulee siyalu dhenatath රුවන්වැලි සෑ රජාණන් වහන්සේ wandana kiriimata wasanawa ikmaninma labewa..

  • @lathaherath1126
    @lathaherath1126 10 หลายเดือนก่อน +3

    සාදු සදු සාදු මගෙ බුදු හිමියන්ට

  • @kumerekumerejay6047
    @kumerekumerejay6047 11 หลายเดือนก่อน +5

    සාදු.සාදු.සාදු.මගේසුවාමියා.සහදරැවන්ටද.ලොකවාසි.සියලුම.ජනයාට.සහ.දරැවන්ට.සුවර්නමාලි.සැරජුන්ගේ.වටිනාකම.තදින්ම.සිතටදනේවා.❤❤❤

  • @disnasamanmali1655
    @disnasamanmali1655 ปีที่แล้ว +5

    රැවන්වැලි සැයේ පිහිටින් මගේ දරැවන්ට ඔසද පුතා ට ඉගෙන ගන්න ලැබේවා ලැබේවා .ලැබේවා 👑️

  • @chalochanasubanya3073
    @chalochanasubanya3073 6 หลายเดือนก่อน

    සාදු ,,සාදු ,,සාදු මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏 මාගේ බුදු රජානම් වහාන්සෙට ,🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @chamodyanisansalee4704
    @chamodyanisansalee4704 ปีที่แล้ว +5

    රැවන්වැලිසෑයේ පිහිටෙන් විභාගයෙන් විශිෂ්ට සමාර්තයක් මට ලැබේවා !🙏🌸🌸

  • @nevermind9464
    @nevermind9464 5 หลายเดือนก่อน

    මගේ දරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා සාදු සාදු

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 6 หลายเดือนก่อน

    රුවන්වැලිමහාසෑයේ අනුහසින් මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨවේවා 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 ปีที่แล้ว +12

    සාධු සාධු සාධූ 🙏🙏🙏පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක්,නිරෝගී දීර්ගායු වේවා ස්වාමීන්වහන්සේ දෙසූ පරිදිම සියලු කුසල් රැස්කරගන්න ශක්තිය දහර්‍ය ලැබේවා 🙏සාධු සාධු සාධූ 🙏🙏🙏

    • @TyrOpd
      @TyrOpd ปีที่แล้ว

      Uthum ranwali sa rajanan wahansege pihiten mage pathum ista wewa!!!

  • @erangiaththanayake4574
    @erangiaththanayake4574 ปีที่แล้ว +7

    රැවන්වැලි මහා සෑයේ අනූභාවයෙන් මා හට හොද රජයේ රැකියාවක් ලැබේවා🙏

  • @kumududisanayaka6240
    @kumududisanayaka6240 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු............🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @IndraniGunathilaka-hr5nc
    @IndraniGunathilaka-hr5nc ปีที่แล้ว +7

    සාදු ! සාදු ! සාදු !!!!!.😊

  • @gihanmaduwanthamaduwantha968
    @gihanmaduwanthamaduwantha968 11 หลายเดือนก่อน +1

    මගේ දරුවන් ට රුවන්වැලි මහ සෑ රජාණ්න් වහන්සේ ගෙ පිහිට ලබේවා

  • @DineshaMalaviarachchi
    @DineshaMalaviarachchi ปีที่แล้ว +1

    .. අනන්ත වූ මහා සෑයේ ආනුභාවයෙන් මාගේ සිතට සැනසීම ලැබේවා

  • @MissKalo-bf5om
    @MissKalo-bf5om 8 หลายเดือนก่อน +1

    Mage pinwat swaminwahansa oba wahanseta namaskara wewa
    Palamuwa. Dewanuwa ita gawrawanvita vidiyata wadasatahana meheyawana shalika donita mage ashirwadaya

  • @VajiraRanathunge
    @VajiraRanathunge 5 หลายเดือนก่อน

    අපේ ස්වාමින් වහන්සේට යම් දේවල් කියල දුන්නාට බොහොමත්ම පින් තෙරුවන් සරණයි

  • @nimalJayakody-i6x
    @nimalJayakody-i6x 5 หลายเดือนก่อน

    සියලු සතුරු කරදර උවදුරු දුරුවේවා නිවන් අවබෝධ වේවා තෙරුවන් සරනයි

  • @sandasi-u1y
    @sandasi-u1y 5 หลายเดือนก่อน

    රුවන්වලි මහා රජානන් වහන්සේගේ පිහිටෙන් අපේ හිත්වල තියෙන ප්‍රශ්න දුරුවේවා.සත්‍ය අවබෝධ වේවා

  • @sakurakoreanacademy3698
    @sakurakoreanacademy3698 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏