ගිහි ගෙදර කෙලෙස් ගෙවෙන අපූරු භාවනාවක් | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 160

  • @LasanthaPushpakumara-t9u
    @LasanthaPushpakumara-t9u 5 หลายเดือนก่อน +53

    මේ ධර්ම දේශනාව විකාශය වූ දින බලන්න බැරි වුණා.ආයෙත් විකාශනය වන තෙක් ආසාවෙන් බලා හිටියා.අද හරි සතුටක් දැනෙනවා . සාදු සාදු සාදු

  • @sundarasihi
    @sundarasihi 5 หลายเดือนก่อน +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏
    පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරොගී දීර්ඝායූ ලැබේවා තෙරුවන්සරනයි 🙏🙏🙏

  • @madushankamadushanka6874
    @madushankamadushanka6874 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏මගේ ගුරු දෙවියන්ට මාගේ නමස්කාර වේවා මාගේ වන්දනාව වේවා සාදු සාදු සාදු සාදු නිදුක් නීරෝගී දීර්ගායුශ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 หลายเดือนก่อน +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @PriyanthiAmarathunga-x2u
    @PriyanthiAmarathunga-x2u 5 หลายเดือนก่อน +1

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @lilaniranasinghe
    @lilaniranasinghe 5 หลายเดือนก่อน +30

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...පරම ගම්භීර මිහිරි ශ්‍රී සද්ධර්මය සුන්දර අයුරින් පහදා දෙන අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

    • @SomaKolambagama-di7lr
      @SomaKolambagama-di7lr 5 หลายเดือนก่อน +1

      AaaaaaaSල්ල්ල්ප්❤

    • @ChandaniWeerasinghe-ts3jq
      @ChandaniWeerasinghe-ts3jq 5 หลายเดือนก่อน +1

      සාදු සාදු .සාදු ..මාගේ ඒ අමාමෑණී සම්මාසම්බුදු රජාණන් වහන්සේ ......මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට ,පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ..මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට .,පින්වත් ඔබ වහන්සේ මාගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට ....මාගේ නමස්කාරය වේවා සාදු ...සාදු ....සාදු ..........

  • @wasala2744
    @wasala2744 5 หลายเดือนก่อน +2

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාදු ...සාදු ..සාදු ...
    පින්වන්ත මහාසඝරුවනට නමස්කාර වේවා ..
    පින්වන්ත ඔබවහන්සේ ලා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ..චිරාත් කාලයක් මේ ගෞතම සසුන වළවමින් සුවසේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා සාදු ..සාදු ..සාදු ....

  • @MadukaHerath-f1c
    @MadukaHerath-f1c 5 หลายเดือนก่อน +1

    සාදු සාදු ගරුතර මහා සංඝරත්නයට මාගෙ නමස්කාරය වේවා

  • @ramyapriyadarshanipiyadasa2511
    @ramyapriyadarshanipiyadasa2511 5 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය!! තෙරුවන් සරණයි !සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷

  • @dineshlakmal4115
    @dineshlakmal4115 5 หลายเดือนก่อน +6

    මේ දර්මදේසනාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏........!!!!!!!!!!

  • @neroshadaawood2798
    @neroshadaawood2798 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු නමෝ බුද්දාය පිංවත් අපෙ සුවාමින් වහන්සේට නිදුක් නිරොගි දිර්ශායොස ලැබේවා පිංවත් සුවාමින් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🪷🌼🙏🌹🙏🌼🙏🌹

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මෙි ගෞතම බුද්ධ සාසනයේ්දිිම සුවසේම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ සුවසේම අවබෝධ වේවා🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලබත්වා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @godapitiyaaluthpansala4541
    @godapitiyaaluthpansala4541 5 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ අපමණ පින් ඔබවහන්සේට පතන බෝධිය සුවසේම සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏🙏🤍🤍🤍🤍🤍

  • @Renuka-d1k
    @Renuka-d1k 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායු වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DarsriyaIluppitiya
    @DarsriyaIluppitiya 5 หลายเดือนก่อน +10

    ගරු ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා !!!සාදූ !සාදූ !සාදූ !ධර්ම දානය සදහා දායකත්වය දැක්වූ සැමටම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය වේවා !!!

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 หลายเดือนก่อน +2

    සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @manujajayasiri118
    @manujajayasiri118 5 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරනයි

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 หลายเดือนก่อน +1

    නමස්කාරය වේවා🙏🙏 මගේ නමස්කාරය වේවා🙏🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @yasodanikarannagoda4294
    @yasodanikarannagoda4294 5 หลายเดือนก่อน +2

    පින්වත් ඔබ වහන්සේට නිඩුක් නිරොගි දීර්ඝායුෂ ලබෙවා ..තෙරුවන් සාරනයි සියලුම ලොක වසි සියලුම සත්වයන්ටත් මෙ උතුම් පින නිවන් පිනිසම හෙතු වසනා වෙවා ..🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාාගේ නමස්කාරය වේවා පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා පින්වත් මහා සංඝරුවන්ට දිර්ඝායුෂ ලැබේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 5 หลายเดือนก่อน +5

    පින්වන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe1428 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු,,නමෝ බුද්ධාය,,බුද්ධ සාසණය බැබලේවා,,තෙරුවන් සරණටම නමස්කාරය වේවා,,

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 5 หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @sampathtech4577
    @sampathtech4577 5 หลายเดือนก่อน

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...
    🙏🙏🙏

  • @PathimiPathimi
    @PathimiPathimi 5 หลายเดือนก่อน

    තෙරැවන්සරණයි෴ අපේ ස්වමින්වහන්සෙට මගේ නමස්කාරය වෙිවා෴ ,🙏🙏🙏🙏

  • @NimeshSadaruwan-l7t
    @NimeshSadaruwan-l7t 5 หลายเดือนก่อน +4

    අනුමෝදන් වෙන්නෙමි මමද මේ පින් අනුමෝදන් වෙන්නෙමි සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏
    අපගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ දෙපාභිවන්දනාව වේවා🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @sghdhddhdhd9859
    @sghdhddhdhd9859 5 หลายเดือนก่อน

    Sadu sadu sadu mea sathya dhrmaya siyalu thawayanata awaboda wewa theruwan saranai.🙏🙏🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 5 หลายเดือนก่อน +1

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 5 หลายเดือนก่อน +1

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු.. 🙏🙏🙏

  • @NiroshaSanjeewani-l7g
    @NiroshaSanjeewani-l7g 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! තෙරුවන්සරණයි.

  • @chatunidilsani4749
    @chatunidilsani4749 5 หลายเดือนก่อน +4

    ඒ උතුම් සත්පුරැෂ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ගැන දුර සිට හෝ අහන්න ලැබීමත් අපගේ පෙර පිනක් සාදු සාදු සාදු ..ඒ උතුම් සත්පුරැෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ඒ උතුම් නිවන් මග බොහෝ දුර නොවේවා .......🙏🙏🙏.

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 5 หลายเดือนก่อน

    Sadu sadu sadu 🌷🌷🌷🙏🙏🙏

  • @kumariManoja-n6z
    @kumariManoja-n6z 5 หลายเดือนก่อน +1

    Sadu .sadu .sadu .නමෝ .buddaya.oba .වහන්සේට .නිදුක් .නිරෝගී බව .ලැබේවා .sadu .sadu

  • @pushbakumari9882
    @pushbakumari9882 5 หลายเดือนก่อน

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏..බුදුසරනයි ..🙏🙏🙏

  • @donakusuma2536
    @donakusuma2536 5 หลายเดือนก่อน

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse 5 หลายเดือนก่อน +1

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 5 หลายเดือนก่อน +7

    සාදු෴සාදු෴සාදු෴෴
    අපගේ.පුජනිය.සුවාමිපාදයාණාන්.වාහාන්සෙට.පාදනමස්කාර.වෙිවා

  • @shashindrasandaruwan785
    @shashindrasandaruwan785 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ..🙏

  • @sandunuduhawara4322
    @sandunuduhawara4322 5 หลายเดือนก่อน +1

    කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාට මාගේ නමස්කාර ය වේවා

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 5 หลายเดือนก่อน

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .🙏🙏🙏🌼🌼🌼

  • @sitharananda2215
    @sitharananda2215 5 หลายเดือนก่อน

    Sadu sadu sadu ❤️💖💗❤️💖💗🌹🌹🌹🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 5 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🌹🙏🌹🌹සාදු 🌹🙏සාදු 🌹සාදු 🌹🙏

  • @chandimakumari6304
    @chandimakumari6304 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @tusharitushari6181
    @tusharitushari6181 5 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @gayaniperera4243
    @gayaniperera4243 5 หลายเดือนก่อน +1

    ඒ භාග්‍යයවත් වු අරහත්වු සම්මා සම්බුදුරජානන් වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය වන්දනිය වු පුජනීය වු පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට ද මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය උතුම් ශ්‍රි සත් ධර්මය අවබෝධ කරවිමට ඔබ වහන්සේ ගන්නා මේ සත් පුරුෂ කල්‍යාණ ම්ත්‍රත්වයට කෝටි කෝටි වාරයක් නැවත නැවත ත් මාගේ නමාස්කාරය වේවා උතුම් චතුරාර්ය් සත්‍ය ධර්මය අවබෝධ විමට මේ පින් හේතු වාසනා වේවා පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnirudhSahash
    @AnirudhSahash 5 หลายเดือนก่อน

    සාදු 🙏... සාදු 🙏 ...සාදු 🙏 ...💐

  • @chandanividanage403
    @chandanividanage403 5 หลายเดือนก่อน

    Sadu sadu pinwath swaminwahansa oba wahanseta namaskara weva athatama oba wahanse desana karana me sathya athatama lokuswamin wahanse nisa godak denek yahapath mawathata pivisuna uthum utamayan wahansela niduk wethva nirogi bawaya dirgausa labathwa sadu sadu sadu

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 5 หลายเดือนก่อน

    🌼🌷🙏🌷🌼සාධූ 🌼🌷🙏🌷🌼සාධූ 🌼🌷🙏🌷🌼සාධූ නමෝ බුද්ධාය !!!.............අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු දේශකයන් වහන්සේටත් සියලුම මහා සංඝරත්නයට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේලාට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .....ව්දේස රටක සිටින අපට ධර්ම අසන්නට සලස්වන හැමෝටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි .

  • @ayesh.3308
    @ayesh.3308 5 หลายเดือนก่อน

    🌸🌸🌸නමෝ බුද්ධාය🌸🌸🌸
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 4 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏 Apage kalyana miththra pinvath Welimada Saddhaseela swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🙏🌹🙏🙏🙏🌹🌹🙏

  • @RuviniRajanayaka
    @RuviniRajanayaka 5 หลายเดือนก่อน +3

    සාදු !සාදු! සාදු!

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 5 หลายเดือนก่อน +6

    🙏🙏 🙏සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    නමෝ බුද්ධාය ! 🪷🙏🪷
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා !
    උතුම් ප්‍රාර්තනීය බෝධියකින් උතුම් අමාමහ නිවනම ලබත්වා !
    සාදු !!! 🪷🙏🪷
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    ඒ උතුම් ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුවම ශ්‍රවනය වේවා !
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !
    සැමසිත් සුවපත් වේවා !
    සැමට සෙත් වේවා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    මේ උතුම් පින් කෝටි කෝටි වාරයක් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ,පින්වත් ඔබ වහන්සේට ,සියලු මහසංඝ රුවනට අනුමෝදන් වේවා ! සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!
    🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @sanjunisankalpana6014
    @sanjunisankalpana6014 5 หลายเดือนก่อน

    බුදුන් වහන්සේ wege කරුණාවෙන් කියලා දෙනවා bana ටික ඔබ වහන්සේ බුදු සරනයි දෙවි පිහිටයි අපේ හාමුදුරුවනේ

  • @thamarakumari219
    @thamarakumari219 5 หลายเดือนก่อน

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn 5 หลายเดือนก่อน

    මා සරණ ගිය මාගේ අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා..
    උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...
    උතුම් පින්වත් කල්යාන මිත්‍රයන්ට මාගේ නමස්කාරය වේවා... සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ.........🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 5 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @dumindapushpakumara2870
    @dumindapushpakumara2870 5 หลายเดือนก่อน

    අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද,
    අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද,
    මගේ නමස්කාරය වේවා…….!!!
    සාදු…! සාදු…!! සාදු…!!!

  • @mallikasri1355
    @mallikasri1355 5 หลายเดือนก่อน

    Mage namaskaraya wewaa.saadu saadu saadu 🙏🙏🙏

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr 5 หลายเดือนก่อน

    Theruwan saranaii 🙏🙏🙏🙏🙏

  • @Mudannayaka
    @Mudannayaka 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු අනුමෝදාමි

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 3 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @slpasindugaming
    @slpasindugaming 5 หลายเดือนก่อน

    මා හට මේ අත්භවයේ දීම උතුම් චතුරාර්‍ය සතයය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏

  • @ThushariSamararathna
    @ThushariSamararathna 5 หลายเดือนก่อน

    උතුම් වූ ධර්ම දායකත්වය ලබාදුන් සැමටත් නිදුක් නිරෝගී සුවම ලැබේවා ...රැස් කරනා සියලු පුණ්‍ය ධර්මයන් උතුම් වු ධර්මාවබෝධය පිනිසම හේතු උපකාර වේවා ...සාධූ සාධූ සාධූ ....

  • @jasinthafernando5768
    @jasinthafernando5768 5 หลายเดือนก่อน

    Sadu,, sadu sadu apaga pinwah suwamin wahansata maga namaskaraya wewa......

  • @priyaherath
    @priyaherath 5 หลายเดือนก่อน +2

    Namo Buddhaya 🙏

  • @ThushariSamararathna
    @ThushariSamararathna 5 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ...
    සාධූ සාධූ සාධූ ...
    ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් ම අප සියලු දෙනා හට අනුශාසනා කරනා ගෞරවනීය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරයම වේවා ...
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ...උතුම් වු චතුරාය්‍යය සත්‍යය ධර්මයන් සුවසේම අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ ...
    උතුම් වු තෙරුවණ් සරණයි ...

  • @ChandrawathiManike-z1x
    @ChandrawathiManike-z1x 5 หลายเดือนก่อน +2

    Wow 🌼🙏

  • @RasikaOm
    @RasikaOm 5 หลายเดือนก่อน +6

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මාගේ නමස්කාර වේවා ගුරු දෙවිදුන් හට දීර්ඝ ආයුශ වේවා ස්වාමීන් වහන්ස ඔබ වහන්සේටත් දීර්ඝ ආයුශ වේවා තෙරුවන් සරනයි

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandra 5 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 5 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 5 หลายเดือนก่อน

    මාගේ ගුරු දෙවිදුන්ට.මාගේ වන්දනාව වෙවා🙏🙏🙏🙏🌷🌷🌹🌹🪔🪔🪔💐💐🙏🙏🙏😊

  • @dilanthirajapakse7428
    @dilanthirajapakse7428 5 หลายเดือนก่อน

    Theruwan saranai Pinwath swaminwahansa

  • @RasikaPriyangi
    @RasikaPriyangi 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු අපගේ අමාමැණි සුගත තථාගත සම්මා සම්බුදු රජාණන්වන්සේට සාදර ගෞරවයෙන් මම නමස්කාර කරමි🙏🙏🙏 භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රසාවක උත්තම සාරිපුත්ත මහාරහතන් වහන්සේට ඍධියෙන් අග්‍ර උත්තම මහා මොග්ගල්ලාන මහා රහාතන් වහන්සේට ධර්මස්කන්ධය දරා වැඩ සිටි අපගේ උත්තම ආනන්ද මහාරහතන් වහන්සේට සාදර ගෞරවයෙන් හද පිරි ශ්‍රදාවෙන් වන්දනා කරමි 🪔🪷🙏🙏🙏 මාගේ වන්දනාව වේවා 🪔🪷🙏🙏🙏

  • @malikahhm6326
    @malikahhm6326 5 หลายเดือนก่อน

    Sadu Sadu Sadu swamin wahanseta dergausa labewa

  • @thuhina-i9n
    @thuhina-i9n 5 หลายเดือนก่อน +3

    🌼🙏

  • @hsd4596
    @hsd4596 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏namo buddhaya

  • @dammikasiriwardhana8057
    @dammikasiriwardhana8057 5 หลายเดือนก่อน +12

    උතුම් සත්පුරුෂ , කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඒකාන්තයෙන්ම භාගයක්මයි ඒ උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා ට මාගේ පූජනීය වන්දනාව වේවා !!!
    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
    පින්වත් ස්වාමින්වහන්සේ නිදුකින් උතුම් ධර්මාවබෝධය ලබත්වා !!!
    ධර්ම දානය උදෙසා ඇපකැප වූ සියලු දෙනාටම උතුම් තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා , ධර්මාවබෝධය ලැබේවා !!

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 5 หลายเดือนก่อน +8

    නමො බුද්ධාය !
    පරම පුජනීය කල්‍යාණමිත්‍ර ගුරැදෙවෝත්තම අපගේ ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් අපගේ වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා පින්වතුන් වහන්සේලා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ අමා නිවන් සුව බොහො දුර නොව්වා !

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 5 หลายเดือนก่อน

    Sadhu!Sadhu! Sadhu! Theruwan Saranai Swaminwahansa!

  • @AsankaManchanayaka
    @AsankaManchanayaka 5 หลายเดือนก่อน

    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @ravindurashmikakarunarathna
    @ravindurashmikakarunarathna 5 หลายเดือนก่อน +3

    🙏🙏❤️

  • @indikachamara1456
    @indikachamara1456 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @sandunikasenani7777
    @sandunikasenani7777 5 หลายเดือนก่อน +1

    ☸️🌸🙏෴පරම පූජනීය පින්වත් ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේටත්☸️🌸෴පින්වත් ස්වාමීන් වහන්ස.,☸️🙏෴ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!!උතුම් තෙරුවන් සරණයි!!!🌸☸️෴ඔබ වහන්සේලාට මාගේ උතුම් නමස්කාරයම වේවා!!!🌸🙏☸️෴

  • @shashikanisansala9898
    @shashikanisansala9898 5 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @menakadarshi4210
    @menakadarshi4210 5 หลายเดือนก่อน

    🙏🙏💛

  • @harhtharht6164
    @harhtharht6164 5 หลายเดือนก่อน

    ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @tharangaroshini7719
    @tharangaroshini7719 5 หลายเดือนก่อน

    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @ThiliniHansika-d6o
    @ThiliniHansika-d6o 5 หลายเดือนก่อน

    Theruwan saranai! walimada saddaseela ape hamuduruwanta katha karanna puluwanda? Mata daham awawadayak ganna awashshyai. Namo buddaya!

  • @singha4758
    @singha4758 5 หลายเดือนก่อน +1

    M එකක් කරමු යාළුවනේ 🙏🙏🙏🙏😍😍😍😍😍

  • @sitharananda2215
    @sitharananda2215 5 หลายเดือนก่อน

    💖❤️💖💗🌹🌹🙏🙏🙏

  • @nihalkumarasinghe5507
    @nihalkumarasinghe5507 5 หลายเดือนก่อน

    🌼🌼🌼🙏🙏🙏

  • @nimashijayawardana4273
    @nimashijayawardana4273 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KkSamanthalakshmanPriyadarshan
    @KkSamanthalakshmanPriyadarshan 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු!!!

  • @Sfzmtl7545
    @Sfzmtl7545 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමිණී! ඔබවහන්සේ මහා ප්‍රඥාවන්තයි! ඔබවහන්සේ මෙලොවට බිහිකල ඒ ගුරු උපාද්‍යාණන් වහන්සේ ඊටත් වඩා ප්‍රඥාවන්තයි! අහෝ ඔබවහන්සේලා ඇත්තමට පින් කෙතක්! අපිට පුණ්‍ය බීජ වපුරන්නටම පහළ දුර්ලභ පින් කෙතක් ස්වාමීණී!!!! අප කෙතරම් භාග්‍යවන්තද!!! සාධූ සාධූ සාධූ!!! 🙏💎💎💎💎💐💐💐💐💐

  • @aishcool22
    @aishcool22 5 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻