රුවන්වැලි මහාසෑය අබියස පැවැත් වු දේශනාව - 1 ධර්ම දේශනාව /වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- නමෝ බුද්ධාය!
අපගේ යූටියුබ් නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. පූජ්‍ය වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේගේ දේශනා ඔබට අපගේ නාලිකාවෙන් නැරඹිය හැක. සඳුදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල සවස 5 ට අපගේ නාලිකාවේ දේශනා නිකුත් කෙරේ. ඔබට ඉක්මන් ධර්ම අවබෝධය ලැබේවා.
තෙරුවන් සරණයි!🙏😇
අපගේ ෆේස්බුක් පිටුවට සහ ටික් ටොක් ගිණුමට සම්බන්ධ වන්න.
Namo Buddha! Welcome to our TH-cam channel. You can watch the sermons of Venerable Welimada Saddhasila Thero on our channel. Sermons are released on our channel on Mondays, Wednesdays, Fridays, Saturdays and Sundays at 5 pm. May you be blessed with a speedy Nirvana. Join our Facebook page and Tik Tok account. [ www.facebook.c... ]
Welimada saddaseela thero bana 2022
Welimada saddaseela thero
Welimada saddaseela thero bana 2022 new
Welimada saddaseela thero bana
Saddaseela thero bana 2022
Saddaseela thero new bana
Saddaseela thero dharma deshana
Saddaseela thero bana sinhala
Welimada saddaseela thero bana sinhala
Aluth bana saddaseela thero
Mahamevnawa bana 2022
Shraddha tv bana 2022
Saddaseela thero mp3
Saddaseela thero bana katha
Welimada saddaseela thero bana katha 2022
Welimada saddaseela himi bana 2022
Welimada saddaseela thero dharma deshana 2022
Welimada saddaseela himi aluth bana
New dharma deshana welimada saddaseela thero
Welimada saddaseela thero bana
Welimada saddaseela himi bana
Welimada saddaseela hamuduruwo
Welimada saddaseela thero shraddha tv
Saddaseela thero bana
Saddaseela thero bana 2022
Saddaseela thero dharma deshana
Saddaseela hamuduruwo
Mahamevnawa bana 2022
Mahamewnawa asapuwa
Mahamewnawa asapu bana
වැලිමඩ සද්ධාසීල හිමි
වැලිමඩ සද්ධාසීල හිමි බණ 2022
වැලිමඩ සද්ධාසීල හිමි බණ
වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
koralayagama saranathissa thero
Koralayagama saranathissa himi
Koralayagama hamuduruwo
Koralayagama saranathissa himi bana
Koralayagama saranathissa himi bana new
Koralayagama saranathissa himi bana 2022
Koralayagama saranathissa thero short bana
Koralayagama saranathissa thero dharma deshana
කෝරලයාගම සරණතිස්ස හිමි
කෝරලයාගම සරණතිස්ස හිමි බණ
Galigamuwe gnanadeepa thero
Galigamuwe gananadeepa thero bana
Galigamuwe gananadeepa himi bana
Galigamuwe gananadeepa hamuduruwo
Galigamuwe gananadeepa thero bana 2022
Galigamuwe hamuduruwo
Gananadeepa himi
Galigamuwe gananadeepa thero bana
Galigamuwe gananadeepa thero short bana
Galigamuwe gnanadeepa thero dharma deshana
ගලිගමුවේ ඥානදීප හිමි
ගලිගමුවේ ඥානදීප හිමි බණ
Rajagiriye ariyagnana himi
Rajagiriye ariyagnana thero
Rajagiriye ariyanana himi bana
Rajagiriye ariyagnana hamuduruwo
Rajagiriye ariyanana himi pansil maluwa
Rajagiriye ariyagnana himi maha rahathun wadi maga osse
Rajagiriye himi
Ariyagnana himi bana
Maha rahathun wadi maga osse
Rajagiriye ariyagnana himi vidarshana rathriya
Rajagiriye ariyagnana himi dharma deshna
Rajagiriye ariyanana himi short bana
රාජගිරියේ අරියඥාන හිමි
රාජගිරියේ අරියඥාන හිමි බණ
බණ
පිරිත්
සෙත් පිරිත්
ධර්ම දේශනා
කෙටි ධර්ම දේශනා
bana
pirith
seth pirith
dharma
short bana
bana shorts
mahamewnawa asapuwa
mahamewnawa bana
mahamewnawa asapu bana
ඔබගේ ප්‍රාර්ථනාව එසෙසින්ම ඉශ්ට වේව🙏🙏 බුදු සරණයි ඔබට🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
මහා කාරුණි කයාණන් වහන්ස නමස්කාර වේවා සාදූ සාදූ සාදූ මම කතෝලිකයෙක් වෙලත් මහා පින්වන්තයෙක් වුනා සම්මා සම්බුදු රජාණන්දහන්සේගේ ධාතූන්වහන්සේලා නමස්කාර කරගැනීමට තරම් නමස්කාර වේවා සාදූ සාදූ සාදූ සාදූ 🙏🌹🌹🙏
තෙරුවන් සරණයි ❤️
ඔබට නිරතුරුවම තෙරුවන් සරණ වේවා 😊
Obata theruwan saranaio
☸️ මුළු මහත් විශ්වයේම බලගතුම ස්ථානය වන ස්වර්නමාලී මහා සෑ රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏 සාධු සාධු සාධු 🙏🙏
තෙරුවන් සරණයි ❤️
සාදු. සාදු. සාදු🙏🌸🙏🌸🙏🌸
Fydyďyy²@@bisomenikewijesundara8691
Sadu sadu sadu
Penwath ඔබ වහන්සේට maga නමස්කාර ya wawa❤❤wawa ඔබ වහන්සේ ගේ bana නැවත අහන්න වාසනාව labawa❤❤❤❤❤oba වහන්සේ ta බුදුසරණ
තෙරුවන් සරණයි ♥️
මට මේ හාමුදුරුවන්ගේ බණක් ලග ඉදලා අහන්න ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ❤️
❤❤❤❤
1@@-Asapuwa
Hi. Gvv. 😂@@-Asapuwa
මටත් ලැබේවා.🙏🙏🙏🙏
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිටෙන් අනුහසින් මට නිරෝගී දරු සම්පතක් ඉක්මනින් ලැබේවා මගේ මෙන්ම කිරි සිහින දකින සියලු මවු වරුන්ගේ සිහින සැබෑ වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
😊😊😊@@-Asapuwa
ඒ ප්‍රාර්ථනාවන් සිතූ පැතූ ලෙසින්ම ඉටුවේවා !!!
🙏🙏🙏🙏🙏🙏
Dadu dadu sadu
සාදු සාදු සාදු රැවන් වැලි සෑ රජානන් වාහාන්සේගේ පිහිටෙන් මාගෙ සරිරයෙ ඇති සෑම අසනීපයක්ම සූවපත් වෙලා අට අනුවක් රොග දුරැවෙවා නිරොගි සූවය ලැබෙවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
Saadu saadu saadu saadu saadu 🙏 ♥
මහා සෑයට මගේ ජීවිතය පුජා වේවා... හෙට දිනයේ මහා සෑය ඉදිරියට යෑමට මට හිමි වේවා
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 මේ උතුම් රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් මාගේ කරදර දුරු වේවා 🙏🙏🙏🙏 සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ වේවා!!!🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
රන්වැලි මහා සෑයට මාගේ ජීවිතය පූජා වේවා...!
තෙරුවන් සරණයි ❤️
Oya neda mage chanal ekata sapotkare sl lon ekata
swarnamalee saa rajanan වහන්සේට mage gavravadara nama වේවා sadu sadu sadu mage jeevitaya පූජා කරමි පූජා වේවා
Budus
Budsa
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
මේ තරම් ලස්සන බණ දේ සනා හැමදාම අසන්න ලෙබේවා .දීර්ගායුස ලෙබේවා
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු 🙏🙏🙏
උතුම් වූ ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
උතුම් වූ ධර්ම දානයක් වේවා🙏
ඔබ වහන්සේගේ සසර ගමන යහපත් වේවා🙏🙏🙏
උතුම් වූ නිවන දුර නොවේවා🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
මා ඇතුලු සියලුම සත්ත්වයන් හට උතුම් ස්වර්ණමාලී මහා සෑ රජුන් වහන්සේගේ පිහිටයි! සාදු සාදු සාදු! සාදු සාදු සාදු! සාදු සාදු සාදු!
තෙරුවන් සරණයි ❤️
Yyb e
@@-Asapuwa5:32 ❤❤❤❤❤❤😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😂😂😂😂😂😂😂😂 6:35
ස්වර්ණමාලි මහා සෑයට මගේ ජීවිතය පූජා කරමි පූජා වේවා
තෙරුවන් සරණයි ❤️
🙏🙏🙏🙏🙏
රුවන්වැලි maha sayata mage ජීවිතය පූජා වේවා sadu sadu sadu mage namaskarya වේවා
තෙරුවන් සරණයි ♥️
අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඒ වගේම සියලුම සත්වයෝට මෙ උතුම් ස්වර්ණමාලී මහා සෑය වන්දනා කිරීමට සහ සිලයෙ පිහිටුවීමට ලැබෙවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏💐🏵️🏵️🏵️🏵️
තෙරුවන් සරණයි ♥️
සාදු💕🙏💕 සාදු💕🙏💕 සාදු💕🙏💕 ස්වර්ණමාලි මහ සෑ රජුන්ට මගේ නමස්කාරය වේවා මේ දර්ම දේශනාව දෙසනා කරන ස්වාමීන් වහන්සේට හා අනිකුත් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
E wagema mage paul 9 tamaniwana awaboda wewa
මිනිසුන්ට සද්දර්මය දේසනා කරණ කලන මිතුරන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගි වේවා නිර්වාන අවබෝය ම වේවා🙏🙏🙏 මගෙ ද දරුවන් දෙදෙනෙක් බුද්ද පුත්‍රයන් වහන්සේලා
තෙරුවන් සරණයි ♥️
රුවන් වැලි සෑ රජාණන් වහන්සේ වන්දනා කොට මටත් මාගේ පව්ලේ සියලු .දෙනාටත් වාසනාව ලැබේවා . .,සෑරදුන් වදින්නට යන්නට අවස්ථා කිහිපයක් උත්සහ කළද අ උත්සහයන් ව්‍ය්වර්ථ වූවා. එම ව්‍යවර්ථ වීම් ජය ශ්‍රී බෝ රදුන්ගේද රුවන්මැලි සෑරදුන් ගේද පිහිටෙන් මටත් මාගේ පවුලේ සියලු දෙනාටත් උදා වේවා,,,,,,,,,,,!!!!!
තෙරුවන් සරණයි ♥️
Yyyyyyyyyyyyyy6yyyyyyyyyyyyyyyyyyy😅😅😅 27:25 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 27:34 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅y😅yyyyyy😅y😅y😅yy😅yyyyyyyyyyyyy😅yyyyy 27:52 yyyyyyyyyyyyyyy😅yyyyyyyyyyyyy6yyyyy😅6 33:11 33:12 33:14 33:17 33:27 b😅?@@-Asapuwa
24:37
මමත් මේඋතුම් සෑ රජාණන් වහන්සේ වන්දනා කොට ප්‍රාර්ථනා කල දේවල් ඉශ්ට උනා.ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු ...සාදු ..සාදු ..
ඔයාලට ඉක්මනින් යන්න ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්සේ ට බුදුසරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
සාදු .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා
තෙරුවන් සරණයි ♥️
🙃@@-Asapuwa
දොනයක් දාතු තැන්පත් කරඇති ස්වර්නමමලී මහා සැ රජුනගෙ අනුහස් බලයෙන් මගේ පඋලේ සියලුම දෙනාටම අසිර්වදය ලැබේවා
තෙරුවන් සරණයි ❤️
P@@-Asapuwa
සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා
තෙරුවන් සරණයි ❤️
Niduk wewa neerogiwewa suwapathh wewa uthum niwanama awaboda wewa
සාදු සාදු සාදු , තෙරුවන් සරණයි පින්වත් සමින් වහන්සේ දිර්ගායුෂ ලැබේවා🙏❤️❤️
තෙරුවන් සරණයි ♥️
මේ බණ පද අසන මගේ සිත සුවපත් වේවා
තෙරුවන් සරණයි ♥️
මගේ සිතට සැනසුම ලැබේවා ඒ වගේම අන් සියලුම දෙනාට යහපතක්ම වේවා සාදු සාදු සාදු 🐶🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
සුවමින් වහන්සේටත් ගොඩක් පිං මත් අනුමෝදමි වුනා සාදු සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි උනාමත්සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත්අනුමෝදමි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ❤️
ස්වර්ණමාලී සෑ රජාණනී මාගේ නමස්කාරය වේවා මීට මාසෙකෙට කලින් උතුම් සෑරජණන් වැන්දෙමී නැවත ඉක්මනින් යෑමට මට හැකි වේවා 🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා
තෙරුවන් සරණයි ♥️
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
ස්වර්ණමාලී මහා සෑ රඡාණනි වහන්සේ ට මගේ නමස්කාර ය වෙිවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ❤️
මෙම උතුම් රුවන් වැලි මහා සෑයේ අනුභවයෙන් මගෙ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා මගෙ පවුලේ සියලු දෙනාටම ජීවිතේ බාරගෙන පිහිටක් ලබා දෙන්න දෙවියනේ sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
ත@@-Asapuwa
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි රැවන්වැලි මහා සෑ රඡාණන් වහන්සේගේ පිහිටෙන් ලැබෙිවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 මගේ නමස්කාරය වේවා!🙏🙏🙏
මේම බන පදය ඇසිමට සැලසු ඔබ හට බෝහෝ පින්. මේම බන කියන අපේ හාමුදුරුවන්ටද ගොඩක් පින්. සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
❤Sadu sadu safu පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායු ස සැලසේවා උතුම් චතුරාය සත්‍ය ධර්ම ය අවබෝධ වේවා නමොබුද්දාය !!!
තෙරුවන් සරණයි ❤️
P😂😂🎉😊😊😊😊😊😢😂😅🎉❤
සාදු සාදු සාදු 🪷🙏🪷🪷🪷🪷🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷තෙරුවන් සරණයි ඔබ සැමට
තෙරුවන් සරණයි ❤️
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු ...සාදු ...සාදු ...මහා සෑයේ පිහිට ලංකා වාසි ලෝක වාසි සියලුම දෙනාට ලැබේවා !!මාගේ ජිවිතය පුජා වේවා !!!🌹🌹🌹🌹🌹
තෙරුවන් සරණයි ❤️
සාදු සාදු සාදු
නමෝ බුද්ධාය
සාදු සාදු සාදු
සුවර්ණ මාලි මහා සෑ රජාණන් වහන්සේ ගේ ආණු බාවයෙන්
මගේ දරුවන් ගේ ජිවිත පුජාකොට
ඒ දරුවන්ගේ ජිවිත වලට කල්‍යාණ මිත්‍රයන්ම මුණ ගැසේව
කෙලෙසුන් ගෙන් මිදෙත්වා 🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි ❤️
🙏🙏🙏 සාදු සාදු සාදු උතුම් සරණ මාලි මහා සෑ මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආනුභාවයෙන් ලොව සියලු දෙනා සුවපත් වේවා! නිදුක් වේවා නිරෝගී වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
රුවන්වෑලි මහා සෑයේ අනුහසින් සන්සර දුකින් නිදහස් වීම ලැබේවා කිසිදු අයෙකු කෙරේ තරහක් ඇති නොවේවා මගේ සිත කිසිවෙකු නිස කිලිටක් ඇති නොවේවා 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
තෙරැවන්.සරනයි.අපේ.ස්වාමින්.වහන්ස...සාදු..සාදු..සාදු..🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
සාදු සාදු සාදු මටත් ආසයි ඔබ වහන්සේ ඉදිරියේ බනක් අහන්න මා කළ පින් බලයක් වේනම් ලැබේවා❤❤
තෙරුවන් සරණයි ♥️
මේ උතුම් රුවන් වැලි මහ sayata mage නමස්කාර වේවා 🎉🎉🎉🎉🎉
තෙරුවන් සරණයි ❤️
🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
උතුම් රුවන්වැලි මහා සෑ රජාණන්ගේ පිහිටයි
🙏🏻🙏🏻🙏🏻🌍💯🌷🍃
තෙරුවන් සරණයි ❤️
පූජනීය ස්වර්ණමාලී සෑරජුන්ට මාගේ නමස්කාරය වේවා
තෙරුවන් සරණයි ❤️
මහා සෑ මහන්සේගේ පිහිටෙන් මගේ දරුවන්ගේ ප්‍රශ්න විසැඳේවා . අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ❤️
Sadu sadu sadu
තෙරුවන් සරණයි ♥️
ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා .🙏🙏🙏🪷🙏🙏🙏🪷🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
තෙරුවන් සරණයි ♥️
සිබන්ඩා. නෑකම්😮
ස්වාමිනි ඔබට දීර්ගායු වේවා.... ඔබගේ දහම අප සිත සැනසේවා.....
තෙරුවන් සරණයි ❤️
මෙය දකිින බලන සියළු දෙනා නිවනින් සැනසේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
ස්වර්ණමාලී මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🙏 මාගේ ජීවිතයම පූජා වේවා 🙏🙏 පූජා කරමි මේ දහම් පඩුර දේශනා කළ ඔබවහන්සේ ට නිදුක් නිරෝගී වේවා 🙏🙏 බුදු සරණයි 🙏🙏
තෙරුවන් සරණයි ❤️
සාදු..සාදු.මට පැමිනිලා තියන දුක් කම්කටොලු මේ සෑයේ අනුහසින් ආනුභාවයෙන් දුරුවේවා...🌹🌹🌹🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
පිංවත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කිරීම පිණිස මෙම ධර්ම දානය ම හේතු වේවා...වාසනා වේවා...! සාදූ සාදූ සාදූ...!
තෙරුවන් සරණයි ❤️
Sadu sadu sadu
සාදු සාදු සාදු තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
ස්වර්ණමාලි මහා සෑ රදුන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජාවේවා🙏🙏🙏
මහා සෑ රදුන්ගේ උතුම් ආනුභාව බලයෙන් මාගේ හිසේ සිට පාදාන්තය දක්වා සියලුම ලෙඩ දුක් දුරු වේවා 🙏🙏🙏
උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා! තෙරුවන් සරණයි දෙවි රැකවරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
මට මෙ සම්න්වහන්සෙ ඉදිරියෙන් බන අසන්න ලැබෙවා🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
රුවන්වැලිසෑයෙ පිහිටෙන් මගෙ අප්පච්චි දියුනුවෙන් දියුනුවටම පත් වේවා
තෙරුවන් සරණයි ❤️
රුවන්වැලි මහා සෑයට මාගේ ජීවිතය පූජා කරමි.පූජා වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Suwarnamali maharajanan වහන්සේගේ අනුහස් බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu
තෙරුවන් සරණයි ❤️
උතුම් කල්‍යාණ පින්වත් සුවම්න් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
ස්වර්ණමාලී මහා සෑ රාජාණන් වහන්සේගේ පිහිටෙන් මගේ ජීවිතයේ ප්‍රධානම ප්‍රශ්න දෙක ඉක්මනින් විසදේවා....බුදු සරණයි
තෙරුවන් සරණයි ❤️
මෙම දේශනාවේ බලයෙන් මගේ සිතේ ඇති බලාපොරොත්තු ඉක්මණින් ම ඉටුව් මගේ ජිවිතය ට සතුට සැනසුම උදාවේවා..!යහපතක් ම සැලසේවා ..!සාදු සාදු සාදු ...!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
සාදු සාදු සාදු........🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ❤️
ස්වර්ණමාලී මහා සෑ රදුන් ට මාගේ නමස්කාරය වේවා!!!!! පින්වත් ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාර කරමී සාදු සාදු සාදු!!!
තෙරුවන් සරණයි ♥️
රුවන්වැලි මහා සෑයෙ අනුහසින් මගේ දරුවා විභාගයේ න් පාස් වෙවා
තෙරුවන් සරණයි ❤️
අපේ..සුවාමින්.වාන්සෙටබුදුසරනයි
තෙරුවන් සරණයි ❤️
රුවන් වැලි මහ සැ රදුන්ට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ♥️
☸️🙏🙏🙏🙏🙏සාධූ!!!සාධූ!!!සාධූ!!! මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් මගේ භාග්‍යවත් බුදු සමිඳු න් ගඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ගොඩක් ලස්සනයි ආශ්චර්‍යමත් මෙවැනි සුභාෂිත වූ බුදු ගුණ දේශනා කීරිම තුළින්ම ධර්මාවබෝධය පිණිසම තව තවත් ඥානය,ප්‍රඥාව පහළ වී ආර්‍ය අෂ්ටාංගික මාර්ගය වැඩෙත්වා.එම උතුම් චතුරාර්ය සත්‍ය තුළින් සසර දුක් නිවා දමා මේ අනිත්‍යය වු ලෝක ධාතුවේ නිත්‍ය වු එකම පරම රමණිය වූ ඒ ප්‍රණීත උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.ඔබ වහන්සේ යම් කිසි ගුණ ධර්මයක් වඩන්නේ ද එය කිසිදු බාධාවකින් තොරව පසුව ගුණ ධර්ම වඩන්නම ලැබේවා .!!! පහන් සිලක් නිවි යන්නේ කෙලෙස ද එවැනි ලෙසින් සියල් සව් කෙලෙස් නසාලන්ට ලැබේවා.!!!උතුම් නිවනින් සැනසීම ලබන්න වාසනාව උදාවෙනවමයි !!! සාධූ !!!සාධූ!!!සාධූ!!! අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටද,පින්වත් ඔබ වහන්සේටද මේ ලෝකයේ සියලූ අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලාටද ,අසපුවාසී පින්වත් අපගේ දසසිල් මෑණිවරුන්ටද,අනගාරික මෙහෙණින් වහන්සේලාට ද ,මේ ලෝකයේ සිල් ගුණ දම් පුරන පින්වත් අනෙකුත් ස්වාමින් වහන්සේලාටද, මේ ලෝකයේ වැඩ සිටින පින්වත් අපගේ අනගාරිකා මෙහෙණින් වහන්සේලාට,මහණ දම් පුරන්න කැමති ඒ සියලූ පින්වත් අනගාරික උත්තම,උත්තමාවියන්ට ද මේ උත්තරීතර බුද්ධ ශාසනය වෙනුවෙන් ධර්මය දානය ලෝවැසියන්ට ලබා දී මොහොතකට හෝ කාමයෙන් දැවෙන සිත් සතන් තුළට ධර්මය නැමැති අමා දිය වැස්ස තුළින් සියලූ දෙනාට සැනසෙන්න මේ උතුම් බුදු වදන් දේශණා කරන්න ඔබ වහන්සේලාට නීදුක් නීරෝගී සුවය ,දීර්ඝායුෂ ලැබේවා.!!!ඔබ වහන්සේලා ට පහසුන් සිල් ගුණ දම් පුර්ණය කරන්නම ලැබේවා.!!!අනේ ඒ බුදු ගුණ ,දම් ගුණ, සඟ ගුණද කියා නිම කළ නොහැක.☸️🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
🌺🌺සාදු සාදු සාදු 🙏😊🍂 .! ස්වර්නමාලි සෑ රජුන්ට මාගෙ නමස්කාරය🌺🌺.
තෙරුවන් සරණයි ❤️
සාදු . ..සාදු ..සාදු .
රුවන්වැලිමහා සෑරදුන්ට මාගේ ජීවිතය පූජා කරමි පූජාම වේවා 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
BUDU SASUNA BABELAAWAA. SADU SADU SADU SADU.
අපේ වැලිමඩ ස්වාමීන් වහන්සේ හරි දක්ෂයි බණ දේශනා කරන්ට..... උතුම් තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ
සාදු සාදු සාදු උතුම් ස්වර්ණමාලි සැරජුන්ට මගේ ජීවිතේ පුජා වේවා මගේ දරුවන් සැමියා ටත් මේ පිං අනුමෝදන් වෙත්වා ඉක්මනින් මා සුවය ලැබේවා ඔබවහන්සේ වැඳපුදා ගැනීමට ශක්තිය ලැබේවා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ට නීදුක් නිරෝගී සුවය ලැබේවා
තෙරුවන් සරණයි ♥️
ඵහස්❤😊😂
උතුම් වූ ස්වර්ණ මහා සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
ඒ පිං බලෙන් මාගේ පව්ලේ සමගිය සතුට සැනසීම ලැබේවා ...ලෝ වැසි සියලුම දෙනාටත් ස්වර්ණ මහා සෑ රජුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
මගේ ගෙෘතම බුදු පියාණාන්වහන්සේගෙ පිහිටෙන් සියලු සත්වයො නිදුක් වෙිවා නිරෝගි වේවා සුවපත් වෙිවා
තෙරුවන් සරණයි ❤️
රුවන්වැලි මහාසැයට මගෙ ජිවිතය පූජා වෙවා🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
මගේ සිතේ තිබෙන සියලු බලාපොරොත්තු සපල ව් මට යහපතක් ම සැලසේවා ...!සිතේ සතුටින් ජිවත් වෙන්න ලැබේවා ...!සාදු සාදු සාදු ...!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️
සාදු සාදු රැවන්වැලි මහ
සෑ රදුන්ට මාගේ නමස්කාරය වේවා.පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා ...ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා...
තෙරුවන් සරණයි ♥️
තුන්ලොකයටම පරම පවිත්‍ර ❤❤ පුජනීය ස්වර්ණ මාලි සෑ රජාණන් වහන්ස මගේ බුදු පියාණනි ඔබ වහන්සේ ට මා6ග් නමස්කාර ය 6ව්වා 💐💐💐💐💐💐💐💐💐 මම එදා ඇවිල්ලා ප්‍රාර්ථනා කරේ මට ඔබ වහන්සේ ග ළග සසර ගමන නිමා කරගන්න පුළුවන් 6ව්වා 💐💐💐💐 මගේ බුදු පියාණනි මම හැමදාම ඔබ වහන්සේ ග බුදු ගුණ එකින් එක සිහි කරනවා මගේ ජිවිතේ ට අලොකයක් එකතු උනා ❤❤❤❤ ධර්ම රත්නය,,,, ආර්ය මහා සංඝරත්නය මම දිවි හිමියෙන් සරණ යනවා මගේ බුදු සමිදුනේ 💐💐💐💐. කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ග ධර්ම දේශනා හරි ම ලස්සන ට විග්‍රහ කරනවා බොහෝ ම පිං අර්යන් වහන්ස ❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ❤️
N❤❤
සාදු සාදු සාදු මටත් ලොකයෙ සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
Mage Hadawatha me uthum seyai ... sadu ..sadu .sadu .. maage Namaskaryama wewa...
තෙරුවන් සරණයි ❤️
අසිරිමත් මාගේ බුදුපියාණන් වහන්සේගේ ධර්මය ඔබ වහන්සේගෙන් මුවින් සැබැවින්ම ඇසීමට මා හටත් පිං පෑදේවා... 🙏
තෙරුවන් සරණයි ♥️
රුවන්වැලි මහ සෑ රජුන්ගේ මහානුබාවයෙන් මගේ පුතාට දීර්ඝායු ලැබේවා
තෙරුවන් සරණයි ❤️
සාදු,සාදු ,මාගෙ බුදු පියානන් වහන්සේලා ට මාගෙ නමස්කාරය වෙවා !
තෙරුවන් සරණයි ❤️
මේ උතුම් ස්වර්ණමාලි සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාය වේවා සාදු සාදු සාදු .මගේ හිත් වේදනාව නැති වේවා .
තෙරුවන් සරණයි ❤️
සාධු සාධු සාධු සාධු...උතුම් පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.දීර්ගායු සම්පත් ලැබේවා.ඔබ වහන්සේගේ උතුම් දහම් පද අහන්න තව තවත් පිං ලැබේවා..මාගේ දරුවන්ට උතුම් පින්වත් ස්වර්ණමාලි මහ සෑ රජාණන් වහන්සේගේ පිහිට ලැබේවා...
තෙරුවන් සරණයි ♥️
නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ 🙏🙏🌻🌻🪷🪷🌼🌼 මාගේ අම්මලා දෙදෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා මාගේ දරුවන් දෙදෙනට සත්පුරුෂ ආශ්‍රය ලැබේවා අසත් පුරුෂ ඇසුර දුරැ වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලන්වෙවා මාගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා මාගේ කකුලේ අසනිප දුරැ වේවා රැවන් වැලි මහසෑ පිහිටෙන් මාගේ අසනිප දුරැ වේවා සාදූ සාදූ 🙏🙏🌻🌻🪷🪷 මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
තෙරුවන් සරණයි ♥️
Ruwanwali maha saa radunta mage manaskaraya wewa. Ape hamuduruwan wahanseta mage namaskaraya wewa.. saadu saadu saaaadu
තෙරුවන් සරණයි ❤️
R රුවන්මැලි මහා සෑ රජාණන් වහන්සේගේ පිහිට ආරක්‍ෂාව රැකවරණය බලයෙන් විදෙස්ගත වී රැකියාවක් අපේක්ෂාවෙන් සිටින මාගේ ස්වාමිපුරුෂයාට වාසනාවන්ත රැකියාවක් ලැබේවා. ඔබ වහන්සේට මාගේ මහත්තයාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා🙏🙏🙏👃🌄
තෙරුවන් සරණයි ❤️
මහට මෙි උතුමි ධර්මය වැටහේවා සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ❤️
Ruwanmali maha sa rajanan wahanseta mage namskaraya weva 🙏🙏🙏 shanika harsani duwage sathkama sarthaka weva 🙏🙏🙏
තෙරුවන් සරණයි ♥️
සාදු...සාදු...සාදු...🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ♥️
සාදු ...සාදු ...සාදු ...
🙏 🙏 🙏
තෙරුවන් සරණයි ♥️
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏 ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 ...පිංවත් ස්වාමීන් වහන්සට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ❤️