Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu utum tunuruwanta mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ..mta නිරන්තරයෙන් utum ධර්මය අවබෝධ kra gnna sakhtiya blaya ලැබේවා ...sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
Ape hamuduruwane ada me palaweni wathawata oba wahanseta liyanne aththatama oba wahanseta mathu budu bawa ath wenna ona oba wahansege bana ahala mage mage hitha harima sahallui pin pin pin anumodan wethwa sadu sadu sadu
Sadu sadu sadu maga utum budu පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා .🙏🙏🙏..අපගේ පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu budusarani .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
Theruwan saranai swamin wahansa... Bohoma sathutui ස්වාමිනි... Mage ammage මරණ මංචකයේdhii mama aya laga idagena paya 24k ammata bana kiuwa canser hospital eke. Amma hamadema ahagena hitiya. Ada mama sanaseemen jeewath wenne a pina සිහි karamin ස්වාමිනි.....
ඔබ වහන්සේට බුද්ධ චරිතය ගැන තියෙන්නේ පුදුම හිතෙන දැනුමක් අහන්න හරි අාසයි. බුදුබවම ලැබෙිවා අපේ හාමුදුරැවනේ
සාදු සාදු සාදු මේ සසරෙන් එතෙර වීමට බුදුන් දෙසූ දහම මා ඇතුලු සියලුම ලෝක වාසීන්ටද හේතු වාසනා වේවා 🙏🙏🙏
මේ උතුම් ධර්ම දේශනා ශ්‍රද්ධා සිතින් ශ්‍රවණය කිරීමේ පිනින් මාහට ප්‍රමාදයකින් තොරව මෙහෙණි දිවියට ඇතුලත් වීමට ලැබේවායි පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු...! තෙරුවන් සරණයි...!
සාදු සාදු සාදු ස්වාමින් වහන්සේට මගේ නමස්කාර ය වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝ ආයූ ලබේවා 🙏🙏🙏🙏 මමත් ලෙබනන් රටේ ගෘහ සේවිකාවක වසයෙන් සේවය කරත් දවසේ සියලු වාඩ කටයුතු කරන ගමන් ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාවක් අහනවා ඔබෙ වහන්සේට නිවන් අවබෝධ වේවා 🙏🙏🙏සාදු සාදු සාදු
මේ උතුම් ධර්ම දේශනා ශ්‍රද්ධා සිතින් ශ්‍රවණය කිරීමේ පිනින් මාහට මේ භවයේම උත්තරීතර නිර්වාණය අවබෝධ වේවායි පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු, සාදු ,, සාදු අපේ හමුදුරුවනේ මම හසලක තෝරපිටියේ මා දැනට තුර්කි රටේ රැකියවක් කෙරනවා ඔබ වහන්සේගේ සහා අනිකුත් සුවාමින් වහන්සේලාගේ ධර්මයද මම නිරතුරුවම විවේකිව ඉන්න වෙලාවේ බන අසනඑක මගේ පුරුද්ද ඔබ වහන්සේට තව තවත් ධර්මය දෙසනා කෙරන්න වසනාව ලැබේවා
❤
ල ළප කලතන කිහි@@pgubandusena5703
Me ai saduge ahibamme lapayak thiyenne😮😮
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු සාදු සාදු ඔබ වහන්සේ දේශනා කළ ධර්මය මටත් මගේ දරුවන්ටත් නිවන් මග් කරා යාමට හේතු වාසනා වේවා
සාදු, සාදු ,, සාදු පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සුවයම අවබෝධ වේවා
ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය වැඩි ඈතක නොවේවා🌸🙏
සදු...සාදු...සාදු.....අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්මදේශනා අහන්න මම හරිම කැමතියි. ඉරිදා දිනට පෙ. ව 08 ගුවන්විදුලියේ යන ධර්මදේශනා හැමදාම වගේ ශ්‍රවනය කරනවා. මගේ මෑණියන්ට දැන් අවු : 94යි.හෙදින් ඉන්නවා.ඇයට ඉරිදා උදේට අහන්න ඕනත්
හාමුදුරුවන්ගේ ධර්මදේශනා තමයි. හරිම පැහැදිලිව ආකර්ශණීයව ධර්මය පැහැදිලි කිරීමේ හැකියාව පවතින බැවින් අපෙ හාමුදුරුවන්ට නිදුක් නීරෝගිව දීර්ඝකාලීනව
ජීවත්වීමට අවකාශ ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනය කරමු.❤🎉.🎉🎉🎉.
සාදු ,සාදු ,සාදු .බොහොම පින් ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවයම ලැබේවා 🙏🙏🙏
තෙරුවන් සරනයි !
මේ ධර්ම දේශනා අහනකොට අතර මැද හැමවෙලාවෙ ම ඇඩ් යන එක බාධාවක්
පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේට මේ භවයේදීම මේ පින් බලයෙන් උතුම් අර්හත් බව ලැබී තවත් පින්වතුන්ට මාර්ග පල අවබෝධය ලගා කිරීමට හැකිවේවා.🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
🙏🙏🙏 සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ මම කුවේට් රටේ හැමදාම මේ බණ දෙශනා අපට හන්න සැකසුම් කළ ඹබ වහන්සේට පිං
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු පින්වන්ත අපගේ කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේට මේ ධර්ම දේශනාව සසර ගමනින් එතෙර විමට එ පින අනුමොදන් වේවා!!!!!!මාගේ නමස්කාරයද වේවා!!!!!තෙරැවන්සරණයි!!!!!!!!🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🧘♀️🧘♀️🧘♀️🧘♀️🧘♀️🧘♀️
❤️❤️❤️❤️❤️❤️❤️
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️ 6:29 6:30 6:30 6:30 6:30 6:30 6:31 6:31 6:31 6:31 6:31 6:32 6:32 6:32 6:32 6:32 6:33 6:33 6:33 6:33 6:34 6:34 6:34 6:34 6:34 6:35 6:35 6:35 6:35 6:35 6:36 6:36 6:36 6:36 6:36 6:37 6:37 6:37 6:38 6:38 6:38 6:38 6:38 6:39 6:39 6:39 6:39 6:40 6:41 6:41 6:42 6:42 6:42 6:42 6:42
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්නේ මං හරිම ආසාවෙන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා දහම් කරුණු බෙදාහදා දිමට ශක්තිය දිර්ඝායුශ ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
🙏🙏 මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නා වූ පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සුවයම අවබෝධ වේවා .සාදු සාදු සාදු 🙏 මේ ශ්‍රී සද්ධර්මය බෙදා හරින පිංවත් ඔබටත් මෙය ශ්‍රවණය කරන මා ඇතුළු ලෝ වැසි සියලු දෙනාටත් මේ පිං එක සේ අත්වේවා .ඉතාම ඉක්මනින්ම උතුම් නිර්වාන සුවයම අවබෝධ වේවා .සාදු සාදු සාදු 🙏🙏
ඔබ වහන්සේට උතුම් නීරොගි සුව හා දිගාසිරි පතමි , තෙරුවන් සරනයි.
සාදු ...සාදු ...සාදු ..මෙවැනි
බනදහමිි අපට කියා දෙන
ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා .
සාදු..සදූ..සාදූ.... පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ගායුශ ලැබේවා! 🙏🙏🙏
මෙම අති උතුම් ධර්මය අහන ඔබ සැම දෙනාම.. උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා..සයලු සත්වයෝ නිදුක් වෙම්වා, නීරෝගි වෙම්වා,, සුවපත්වෙම්වා...
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලබා ගැනීමට මෙම ධර්ම දේශනාව පිහිට වෙනවා.
පිංන්වත් සුවමින් වහන්සේට මාගේ නමස්කාරය තෙරුවන් සරණයි ධීර්ග ආයුෂ ලැබේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු .බොහොමත්ම පින් ඔබ වහන්සේට .උතුම් නිවනින්ම සැනසීම ලබත්වා
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu utum tunuruwanta mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏...පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ..mta නිරන්තරයෙන් utum ධර්මය අවබෝධ kra gnna sakhtiya blaya ලැබේවා ...sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
සදුසදු සාදු අපේ සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී බාවයම අත් වේවා අපට බගීය වතුන්ගේ ලස්සන දර්ම දෙසනාවක් අසන්න ලබාදුනට 🙏🙏🙏🙏🙏🙏🙏
ජීවිතය ට වටිනා බනක්. පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි!🙏🙏
නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමී 🙏🙏🙏
උතුම් තෙරුවන් සරණින් යහපත් දවසක් වේවා
ඔබ සැමට !!! 🙏♥️🙏
🙏🌼🌺🌸🙏
පිංවත් ස්වාමින්වහන්ස නිදුක් නිරෝගි වෙත්වා ප්‍රාර්ථනා කරන බෝඪියකින් නිවන් දකිත්වා මාහටත් සිල්වත් බික්ශුවක් විමට මේ පිං හේතුවේවා ❤
සාදු සාදු සාදු ඔබ වහන්සේට දිිර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉තෙරැවන් සරනයි සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
උතුම් වූ සත්ධර්මය ලෝක සත්වයාගේ සුගතිය වෙනුවෙන් දේශනා කරන ඔබවහන්සේට උපනූපන් කිසිම ආත්මයක කිසිදු දුකක් නොම වේවා.. තව තවත් සිත් යහමගට ගන්න හැකිවේවා.. 🙏🙏🙏
මගේ හිතේ තියෙන විදිහටම ලෝක සත්වයාට ධර්මය අවබෝධ කිරීමට ධර්ම දානය දීමට හැකිවේවා.. ඒ සදහා කිසිම බාදාවක් නොවී එම පිංකම කිරීමට මා හට හැකිවේවා 🙏🙏
ඔබ වහන්සේ ට නිරෝගී සම්පත් උදා වේවා .......තෙරුවන් සරනයි .......දීර්ඝායුෂ ලැබේවා .........🙏🙏🙏
අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගි වෙිවා.තෙරැවන් සරණ ලැබෙිවා.
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම සැලසේවා!!!
සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා!!
ධර්ම දේශනා කිරීමෙන් ලැබෙන පිනෙන් නිර්වාණ අවබෝධයම සැලසේවා !!
සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා ………¡ නිදුක් නීරෝගී සුවය ලැබේවා ………¡ 🙏🙏🙏
සාදු, සාදු ,සාදු, පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා
සාදු සාදු සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝ බුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
ඇත්තටම අපේ හාමුදුරුවනේ 🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා 🙏🙏🙏
හදවතේ වැඩසිටින පින්වත් ස්වාමීන් වහන්සේ ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 සියලු දෙනාටම නිර්වාණ සම්පත්‍තියම ලැබේවා 🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය🙏🙏🙏🙏නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා....!!!!🙏🙏🙏🙏
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා
Iugfvvćģçčfþ
🙏🙏🙏 මේ බන ඇසීමෙන් මා ලද යම් පිනක් වේනම් එය මීට හය මසකට පෙර අප අතරින් වෙන් වූ මාගේ ආදරණිය මෑණියන්ට අනුමෝදන් වේවා! 🙏🙏🙏 ඔබ වහන්සේටත් උතුම් වූ නිර්වාණය ලැබේවා! 🙏🙏🙏
ඔබවහන්සේට දිගායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼
දීර්ඝායුෂ ලැබේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
🪷🙏🪷සාදු !!!🪷🙏🪷
🙏🙏🙏සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස.
Sadu sadu sadu.pinwath samin wahznseta niduk nirogi.dirga ayusa labewa theruwan saranai.🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Sadu Sadu Sadu theruwan saranai siyalu devi pihitai oba wahanseta
Tharuwan Sarani hamuduruwana ....
Valuable speech 🙏🏻🌸💕may attain nibbhana our venerable hamuduruwo.
ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි .🙏🙏🙏
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.. තෙරුවන් සරණයි සැමට🙏🙏🙏
Sadu Sadu Sadu oba wahanseta theruwan saranai
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ! බුදු සරණයි ! තෙරුවන් සරණයි !!! 🙏
🙏❤️පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන සරණයි 🙏
මේ පිනම ඔබ වහන්සේට
මතු ධර්ම අග්‍රිස්සාවාක පිනකටම හේතු වෙිවා...
ඔබවහන්ඝෙගෙ බන දෙශනා අාදර්ශවත් මමත් අහනව ඝ්වාමින් වහන්ඝෙට නිදුක් නිරොගි දිර්ගායුශලැබෙවා තෙරැවන් ඝරනයි
Sadu Sadu Sadu 🙏 🙏 🙏 pinwath swamin wahanseta mage namaskaraya wewa!!
පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු .....සාදු .....සාදු .....🙏🙏🙏
ඔබ වහන්සේ ට දීර්ඝායුශ ලැබේවා!!
Ape hamuduruwane ada me palaweni wathawata oba wahanseta liyanne aththatama oba wahanseta mathu budu bawa ath wenna ona oba wahansege bana ahala mage mage hitha harima sahallui pin pin pin anumodan wethwa sadu sadu sadu
සාදු ඔබ වහන්සෙ ට නිදුක් නිරෝගී බව නිවන් දකින තාක් ලැබෙවා .අපට මෙලෙස ධර්ම දානය ලබාදීමට කටයුතු කරන පිංවතුන්ට ක් පිං සිද්ද වෙවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌺🌺🌺🌺
Sudu sudu sudu .🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබ.වහන්සේට .දිර්ඝායුෂ.ලැබේවා ......තෙරැවන් .සරනයි
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි අපෙ හාමුදුරුවන් වහන්සේට .
ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා
දිර්ඝායු වෙවා ඔබ වහන්සෙට 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏 🙏🙏
Sadu sadu sadu maga utum budu පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා .🙏🙏🙏..අපගේ පින්වත් sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu budusarani .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻
Sadu 🙏 sadu 🙏 sadu 🙏 Budu guna jeewamanai 🙏ema sathyanubawa balayen siyalu sathwayoo niduk wewa 🙏 neerogi wewa 🙏 Theruwan saranai 🙏 Devi pihitai 🙏
සාධු ! සාධු !සාධු !
බුදු ගුණ අනන්තයි.
දම් ගුණ අනන්තයි
සග ගුණ අනන්තයි
බණ දේශනා කළ
ඔබ වහන්සේටද
මේ පිං අනුමෝදන් වේවා !!!
🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ta ඉක්මන් භාවයක ma නිවන් අවබෝධ වේවා
පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏
Sadu sadu sadu apage pinwath swameen wahanseta deergau weva teruwan saranai🎉🎉🎉
ඔබ වහන්සේට ගොඩක් පිං
සාදු. සාදු සාදු සාදු. සාදු සාදු සාදු ඔබ.වහන්සේට දීර්ඝායුෂ ❤ලැබෙවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
පින්වත් මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේ වා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස මගෙ නමස්කාරය වෙවා ..🙏🙏🙏
සාදු සාදු සාදු පිංවත් සුවාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු සාදු
Oba wahanseta niwan dakinda me pin hethu wasana wewa. Sadu sadu sadu
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා.අපේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
ඔබ වහන්සෙට දිර්ගායුෂ ලැබේවා
☸️සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු නමස්කාර වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා
සාදු 🙏සාදූ 🙏සාදූ🙏
Theruwan saranai swamin wahansa... Bohoma sathutui ස්වාමිනි... Mage ammage මරණ මංචකයේdhii mama aya laga idagena paya 24k ammata bana kiuwa canser hospital eke. Amma hamadema ahagena hitiya. Ada mama sanaseemen jeewath wenne a pina සිහි karamin ස්වාමිනි.....