යුරෝපයට ට්‍රක් රියදුරෙක් විදිහට හරියට යන්න - ගොඩ යන විදිය දැනගන්න - PLITFE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • ඔබ යුරෝපයේ professional ට්‍රක් රථ රියදුරෙකු වීමට බලාපොරොත්තුවෙන් සිටීනම් ඔබට එම රැකියාව පිළිබඳව පැහැදිලිව සියලුම දැනුම ලංකාවෙන් පිට වීමටත් පෙර PLITFE ආයතනය විසින් ලබා දෙන අතර ඔබ වගේම අප ආයතනයෙන් මීට මාස කීපයකට කලින් පුහුණුව ලබා දැනට යුරෝපයේ විනය ගරුක රියදුරන් ලෙස සේවය කරන අපගේ සිසුන් Europe Road regulations, loading unloading ,CMR documents වැනි සියලුම දැනුම සෑම සති අන්තයකම ඔබට නොමිලේ ලබා දීමට අප සිසුන් ක්‍රියාකාරිව සිටින අතර මේ සියලුම දේ ඔබට ලබා ගැනීමට මාතර පිහිටි අප ආයතනයට පැමිණ සේවය ලබා ගැනීමට පුලුවන.
    විස්තර සදහා 0715805366 ව්ට්ස්ඇප් හෝ දුරකථනය ඇමතුමක් හරහා ලබා ගත හැක.
    එදින සිටම පුහුණුව ලබා ගන්නා සිසුන් ඉක්මනින්ම අපව දැනුවත් කරන්න.

ความคิดเห็น • 11

  • @LakmalSri-d6v
    @LakmalSri-d6v 8 วันที่ผ่านมา +2

    මාත් චමින්ද සර්ගෙන් හොඳ පුහුණුවක් ලබා ගත්තා. මට නම් ඉදිරිය පැහැදිලියි %ක් ඒ චමින්ද සර් නිසා...❤❤❤❤

  • @GAMINGPAPPU-ql7pr
    @GAMINGPAPPU-ql7pr 11 วันที่ผ่านมา +1

    Congratulations sir❤❤

  • @ruwangamage1618
    @ruwangamage1618 14 วันที่ผ่านมา +1

    Congratulations ❤❤💪🤘

  • @hidallaarachchigegayaluday9159
    @hidallaarachchigegayaluday9159 3 วันที่ผ่านมา

    Super

  • @KrisanthaFernando-e6x
    @KrisanthaFernando-e6x 12 วันที่ผ่านมา +1

    නියමායි

  • @dumithpramodaya-fj9bf
    @dumithpramodaya-fj9bf 14 วันที่ผ่านมา +1

    congratulations ❤❤❤

  • @RandimaMadushan
    @RandimaMadushan 13 วันที่ผ่านมา +1

    Rata yanavanam ridurekuta harima thana methana ekata vena thanak na

  • @henrygeorge208
    @henrygeorge208 3 วันที่ผ่านมา +1

    Danata lankawen Europe walata anda puluwan Latvia 🇱🇻 Slovakia 🇸🇰 Serbia 🇷🇸 witarai. Lankawen apu aya driver la neme three wheel alawapu aya Europe wala trial wala truck happagene kota aka cancelled kara. Mama Poland 🇵🇱 truck driving karanne

    • @magadige867
      @magadige867 15 ชั่วโมงที่ผ่านมา

      Poland ynn widiyk tynwa da

  • @DanukaDilshan-bf7se
    @DanukaDilshan-bf7se 14 วันที่ผ่านมา +1