Ridi viharaya | රිදී විහාරයෙන් පහන්ගල ගල්ලෙන් සොයා | A day spent in Ridi Viharaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2022
  • දින දෙකක කාලයක් රිදි විහාරයට අයත් සංචාරක නිවස්නයේ නතර වී රිදී විහාරය සහ ඒ අවට ඇති අති විශාල වූ සංචාරක ස්ථාන සොයා ගිය සොදුරු අත්දැකීම් මාලාවක රූප රචනාව මෙලෙස ඉදිරිපත් කරමු.
    This Vlog is based in Kurunegala District. You can enjoy the peaceful atmosphere from Ridi Viharaya (Silver Temple), which was built during the reign of King Dutugemunu of Anuradhapura. Pahangala was another great location surrounded by a mountain range that we experienced and captured during this travel. I hope you will enjoy it.
    Greetings, I’m Dinesh
  • บันเทิง

ความคิดเห็น • 540

  • @pinky5958
    @pinky5958 ปีที่แล้ว +25

    ලංකාව කියන්නෙ දිව්‍යලෝකයක්. දොහොත් මුදුන් දී වඳිනවා මගෙ මාතෘ භූමියට 🙏

  • @yomaldusmantha5813
    @yomaldusmantha5813 ปีที่แล้ว +23

    අවාරේ සිරිපා එක අහම්බෙන් දැකලා එදා ඉදන් දාන හැම විඩියො එකක්ම මිස් කරන්නැතුව බලනවා 💛

    • @kushanwickramasinghe9007
      @kushanwickramasinghe9007 ปีที่แล้ว

      මත් අවාරේ සිරී පාදේ විඩියෝ එකෙන් බලන්න ගත්තේ බන් දැන් අබ්බැහිවෙල්ල ඉන්නෙ ❤❤❤

  • @palindapiyumal517
    @palindapiyumal517 ปีที่แล้ว +75

    Traveling පිස්සුව හදවපු කෙනා ඔයයි අයියෙ❤️❤️❤️❤️
    මහ පොලොවට ණය නැති මිනිසෙක්💚💚💚💚💚

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +17

      ගොඩාක් ස්තූති මල්ලි. සතුටුයි මෙහෙම අහන්න ලැබුනු එකට

    • @palindapiyumal517
      @palindapiyumal517 ปีที่แล้ว +4

      @@DineshAPathum ❤️

    • @sinethrukmal3359
      @sinethrukmal3359 ปีที่แล้ว +2

      අනේ අයියේ ඔයා විඩීයෝ දාන එක නවත්තනවලු නේ
      අනේ දෙයක් ඉල්ලන්නම් එපා ඔක නවත්තන්න දිගටම යම් ඔයා තමා අපි අදරේ. කරන්න ඔන. නියම දේ හොයලා දුන්නේ හැම දෙයක්ම එපා වෙලා තියෙද්දී තමා ඔයාගේ මේ විඩීයෝ දැක්කේ මත් කවදා හරී ඔයා වගේ ලොකේ ලස්සන තැන් හොයාගෙන යනවා ඔයා නවතින්න එපා අය්යෙ ඔයාට තවත් මේ වගේ සන්චාරය කරන්න ලබෙන්න ඔන ට්‍ර්වල් නම් ලන්කව මෙච්චර ලස්සන රටක් කියලා පෙන්නුවේ ඔයා දිගටම යමු අය්යෙ බුදු සරනයි පරිස්සමෙන් අය්යේ ❤❤❤❤❤

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +4

    මේ දේවල් හැංගිලා තියන එකමයි හොද කියලත් හිතෙනවා සහෝදරයා...

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +2

    අනුරට💐😃

  • @TravelWeekend
    @TravelWeekend ปีที่แล้ว +32

    Travel Weekend අපේ ආරාධනය පිලිඅරගෙන අපේ පන්සලට ඇවිත් ලස්සන වීඩියෝ එකක් කලාට බොහොම පිං. පංසලේ ඉතිහාසය ,බලන්න තියෙන ලස්සන තැන් වගේම අපේ පන්සලෙන් සිදු කරන පුණ්‍ය කටයුතු පිලිබදව ලෝකයාව දැනුවත් කලාට දිනේශ් ට වගෙම ලොකු පිරිස් ටත් අප පන්සලේ නායක හාමුදුරුවන්ගෙ සහ තරුණ බෞද්ද සංගමයෙ ස්තූතිය.තව දුරටත් ලොකේ වටේ සංචාරය කරන්නත් වැඩකටයුතු සාර්තක කරගැනිමටත් ශක්තිය ධෛරය ලැබේවා!!!
    බුදු සරණයි!!!

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +13

      සොබාදහම මුන ගස්වන්නේ මේ ලෝකෙට ආදරේ මිනිස්සුන්වයි. ඇත්තටම හදවතින්ම සතුටු වෙනවා අපිට රිදී විහාරයට එන්න කියල කරපු ආරාධනාව ගැනත්, මිනිසුන් සහ ගහ කොල, සතාඅ සිව්පාවුන් වෙනුවෙන් ඔබ සියලු දෙනා ගෙනයන වැඩපිළිවෙල ගැන. ආරාධනාවට බෙහෙවින්ම පිං.

    • @darmasirilansakara5310
      @darmasirilansakara5310 ปีที่แล้ว

      රිදී ව්හාරය පන්සලෙ නවාතැන් ලබා ගන්නෙ කොහොමද . T.p. No. දේන්න පුලුවන් ද.

    • @dunstanfernando2872
      @dunstanfernando2872 ปีที่แล้ว +2

      අනුර ඔයාට සහ ඔයාගේ සහයකයන්ටත් ගොඩක් පින්.

    • @nishanthidarshani4310
      @nishanthidarshani4310 ปีที่แล้ว

      Apith subapathanawa

  • @aselaprabath7231
    @aselaprabath7231 ปีที่แล้ว +4

    අපිත් කුරුණෑගල අයියේ නියමයි ආදරෙයි හැමදාම අපි බලනවා

  • @shakthimanamperi115
    @shakthimanamperi115 ปีที่แล้ว +2

    wenadha wageeema meekaaaath supiri... !

  • @dhanushkanuwan6386
    @dhanushkanuwan6386 ปีที่แล้ว +1

    රිදි විහාරයට ගිහිං තිබ්බට... ඒ තැන මේ තරම් ලස්සනට..මේ තරම් විස්තරාත්මකව දැක්කේ අද.❤️

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 ปีที่แล้ว +29

    පාසල් කාලෙදි ගියපු තැනක්, ඒත් රිදී විහාරෙට විතරයි... "අනේ දෙයියනේ මෙච්චර ලස්සනද මගේ රට" ❤️ මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ සියලු දෙනාටත් නිදුක් නීරෝගී ශක්තමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @magegamananthaya9435
    @magegamananthaya9435 ปีที่แล้ว +40

    ඔන්න අදත් දැක්ක ගමන් ආවා මගේ හදවතේ සංචාරකයා 😍❤️

    • @tharindumuthuwansa875
      @tharindumuthuwansa875 ปีที่แล้ว +2

      සීරාම කතාව බන්,සහතික ඇත්ත,පොඩි කට්ටිය එක්ක වුනත් බලන්න පුලුවන්,කුනුහර්ප මුකුත්ම නැහැ

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    ඔබතුමාට උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻🌷🌻
    ස්භාවධර්මයේ ආස්වාදජනක සුමිහිරිතම ඒ සුන්දර පරිසරයේ ස්භාවය විශ්වජනක්ව අපට දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔබට ,අන් සියලු දෙනාට බොහෝ පින් සිදුවේවා !
    හරිම සුන්දරයි ... ලසනයි....
    ජීවිතය ලස්සන හදවතක් පිරිපුන් හදවතක් ජය වේවා !
    ඔබට සුභ අනාගතයක් වේවා !
    උතුම් තෙරුවන් සරණයි ! 🙏

  • @prade44
    @prade44 ปีที่แล้ว +2

    Ma apa gama ape pansala pita rataka idan gama dakimakot yanna hithai igilila oyalath vidaganna oyalata කුමාර බණ්ඩාර devi පිහිටයි

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 ปีที่แล้ว +5

    ල0කාවෙ තියන තවත් සුන්දර ස්ථානයක් .අපි දන්නේ නැති තනක්.Thank you very much දින්නා ............

  • @akilarukshan3499
    @akilarukshan3499 ปีที่แล้ว +11

    අනුර අයියව දැකල පුරුදුයි.මට මතක විදිහට travel weekend chanel එක කරන්නෙ අනුර අයියා ❤️ එයාගෙ වීඩියෝත් ගොඩක් ලස්සනයි. හදවතේ සංචාරකය දිනේශ් ❤️

  • @shanikarajamuni6698
    @shanikarajamuni6698 ปีที่แล้ว +2

    ඇටිපොලකන්දට අල්ලපු කන්ද බුලුවලකන්ද . මගෙ ගම .ලස්සන තැන් ගොඩක් තියෙනවා ලස්සන view point තියෙනව . අපරාදෙ ඇවිත්ම යන්න තිබ්බෙ .අයෙ වෙලාවක එන්න . එහෙන් බිසෝගලට යන පාර ගොඩක් ලස්සනයි

  • @nathidurahal4574
    @nathidurahal4574 ปีที่แล้ว +2

    Niyamai සහෝදරයා හරියට .math oyath එක්ක giya wage 👏👏👌👌👌

  • @miniduwickramaarachchi8286
    @miniduwickramaarachchi8286 ปีที่แล้ว +34

    _Re-commenting_
    පොඩි කාලේ හරි ආසාවෙන් බලපු wild Asia වැඩසටහන ඉදිරිපත් කරපු අරුණ ඩයස් බන්ඩාර, සොබාදාරා වැඩසටහන කරපු අනුරාධ දේවප්‍රිය සහ සැරිසර ඉදිරිපත් කරපු නිශාන්ත කහවිට මහත්වරුන්ට සමානවවූ මිනිස්සුන්ව ඇදබැඳ තබාගන්න පුළුවන් කතාවක් තියෙන තවත් සොඳුරු මිනිසෙක් හමුවීම ගැන සෑහෙන්න සතුටට පත්වෙනවා ❤. ඉදිරිපත් කිරීම අතින් සහ quality content with consistency කියන දේ මාරම ලස්සනට ඇතුලත් කරල තියෙන එක ගැන පුදුම සතුටුයි.
    "එයාට හති වැටෙද්දි මටත් හති" සෑහෙන කාලෙකින් මානසික නිදහසක් එක්ක, ලොකු සවාරියක් ගියා වගේ දැනුනා සහෝදරයා ඔයාගෙ මේ ඉදිරිපත් කිරීමත් එක්ක. ඔබට ජය ❤🙏🏻!

    • @DineshAPathum
      @DineshAPathum  ปีที่แล้ว +26

      මමත් හරි කැමති මිනිස්සු ටිකක් ලගින් මාවත් තිබ්බට ගොඩාක් ස්තූති. මම මේ රටට හරි ආදරෙයි. හිත් රිදීම් කොච්චර උනත් මේ රටයි,අපිට උරුම උන සොබාදහමයි කර තියාගෙන යනවා. ඒ ගමනට ඔබ තුමන්ලාගේ මේ වචන හරි සහනයක්. බෙහෙවින්ම ස්තූති

    • @lenardbandara254
      @lenardbandara254 ปีที่แล้ว +2

      Attak

    • @VickyJ-77
      @VickyJ-77 ปีที่แล้ว +2

      සිරාවටම මචං

    • @sagarapeiris1571
      @sagarapeiris1571 ปีที่แล้ว +2

      හදවතින්ම දක්වන අදහස් සදහටම මතකයේ රැදෙනවා.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +2

    පළමු ව ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය.
    ගොඩ ක් පින් ස්තුතියි මේ තරම් සුන්දර දැනුවත් කිරීම ක් නොවුනද මින් පෙර ත් රිදී විහාරය ගැන වීඩියෝ එකක් තිබුණ ඒත් එය අමතක වි තිබුණේ
    ජයවේවා!
    තෙරුවන් සරණයි!

  • @malindupradeep7446
    @malindupradeep7446 ปีที่แล้ว +2

    ඡය වෙවා...! ❤❤

  • @dilshannadeera4133
    @dilshannadeera4133 ปีที่แล้ว +2

    ජීවිතයේ දැකපු තවත් එක් සොදුරු මිනිසෙක් අයියේ ඔයා ❤️

  • @randikathusara9228
    @randikathusara9228 ปีที่แล้ว +2

    අදරණිය හදවතක් අනුර අයියා..😎😎😎😎😎😎😎😎

  • @sajithprasad5487
    @sajithprasad5487 ปีที่แล้ว +9

    මන් දැකපු විනයක් ඇතුව සංචාරය කරන,මිනිස්සුන්ට දැනුමක් දෙන අතලොස්සක් අතරේ ඉන්න..පොලොවෙ පය ගහල ඉන්න මිනිහෙක් ඔයා අයියා❤
    වෙලාවකට පට්ට ඉරිසියාවක් ඇති වෙනව😩

  • @samanlathamenika5410
    @samanlathamenika5410 ปีที่แล้ว +1

    සාන්ත පරිසරය හරි ම.ලස්සනයි ..🙏🌼

  • @buduresmala..5624
    @buduresmala..5624 ปีที่แล้ว +2

    මම අයියාගේ video වලට ඇබ්බැහි උනේ අවාරේ සිරිපා වන්දනව දැකලා.ඒ ඇබ්බැහි වීම අදටත් මාව පිස්සු වැට්ටුවා කිව්වොත් මන් නිවැරැදි .ඔබට ජය දිනේෂ් අයියා .හදවතේ සංචාරකයා ❤❤❤❤❤👍

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 ปีที่แล้ว +1

    හදවතේ සන්චාරකයා.(DAP)🤝❤️🍃🌍🌳👣👣👣😊

  • @shehanipramodya5115
    @shehanipramodya5115 ปีที่แล้ว +13

    ජීවිතේ සුන්දර ලෙස විදින ආදරණීය මනුස්සයෙක්❤️ තෙරුවන් සරණයි අයියේ...

  • @kasunkalhara4798
    @kasunkalhara4798 ปีที่แล้ว +3

    සමාජයට හොද පනිවඩයක්,හොද ලස්සන වීඩියෝ එකක්,ඔයාට බුදුසරණයි අයියේ....🌹🌼🌺

  • @sameerasandaruwan7420
    @sameerasandaruwan7420 ปีที่แล้ว +2

    සුපිරි අයියේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා ඔයා කොහෙද ඉන්නේ.තාම ඒක දන්නේ නෑ. ලස්සන වීඩියෝ ගොඩක් ආසාවෙන් බලන්නේ.ලොකුපීරිස් නිහඩ දැවැන්ත චරිතයක් ඔයාට ඉන්න.ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්තක වේවා බුදුසරණයි!!!

  • @heartofvolleyballsl7823
    @heartofvolleyballsl7823 ปีที่แล้ว +1

    හදවතේ සන්චාරකයා ❤️‍🔥

  • @bhagyasampath6549
    @bhagyasampath6549 ปีที่แล้ว +1

    ඉලග විඩියො එකෙන් ලක්ශයයි සබ්ස්ට්‍රයිබ් ❤️ ජය වෙවා

  • @chamarathenuwara9031
    @chamarathenuwara9031 ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක නම් පිස්සුවක් 😍😍 , සිය පාරක් බැලුවත් මදියි.............. 💙💙

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว +2

    රිදී විහාරයට💐🙏🙏🙏

  • @dineshchathuranga2347
    @dineshchathuranga2347 ปีที่แล้ว +2

    ඔයානම් පිස්සුවක් වෙලා ඉවරයි අපිට❤️❤️

  • @JeewaThathu
    @JeewaThathu ปีที่แล้ว +2

    මාත් 9 වසරේ දී ගියා ඉස්කෝලෙන් රිදී විහාරය අපි ගියේ කලුවර වැටෙන වෙලාවේ එතකොට මාරම ලස්සනයි

  • @kumeshmaduranga1525
    @kumeshmaduranga1525 ปีที่แล้ว +1

    හදවතේ සංචාරකයා ❤️❤️😍

  • @anurathotawaththa
    @anurathotawaththa ปีที่แล้ว +1

    Ape kalaye layanvitha swaraya nubaii...sada jaya

  • @thanugapabasara6120
    @thanugapabasara6120 ปีที่แล้ว +3

    අම්මෝ පට්ට සතුටක් දැන්නෙන්නෙ වීඩියෝ එකක් දාල ❤️❤️ අදත් සුපිරියක් තමා

  • @nilanthaprabath1067
    @nilanthaprabath1067 ปีที่แล้ว +2

    ඇත්තටම අයියගේ විඩියෝ බලලා දැන් ටොපි කොලයක්වත් බිම දාන්න හිතෙන්නේ නැ. තවත් මොනවා කියන්නද අයියා කතා කරන්නේ මිනිස්සුන්ගෙ හදවතට හැමදාමත් ආදරෙයි එ මනුස්සකමට බුදුසරණයි අයියා 😍❤️❤️

  • @PraDeeYa_
    @PraDeeYa_ ปีที่แล้ว +1

    සොදුරැ සංචාරකයා ❤️

  • @dfdd19
    @dfdd19 ปีที่แล้ว +9

    😘😘😘..
    අනේක වාරයක් පින් සහෝ...
    වසර හතක් පුරාවට නෙත නොදුටු මව්බිමේ හරිත පැහැය නොඅඩුව නෙත ගැටෙන්නට සැලසුවාට....
    කලකට ඉහත රිදී විහාරය වන්දනාවේ ගිය වේලේ නඩේ වැඩිහිටියෙක් කීවා ඉහල කන්දේ රහතන් වහන්සේලා වැඩ වාසය කල ගල් ලෙන් ඇත කියලා ...
    එදා කනින් ඇසූ දේ අද දෑස් පුරා දැකගන්න සැලසුවාට නැවතත් ඔබට පිං ....
    තව තවත් මේ සංචාරයන් කිරීමට ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා !!
    හැදූ වැඩූ ආදරණීය දෙමාපියන්ටත් නිදුක් නීරෝගී දීර්ඝායු ම වේවා !!
    සම්මා සම්බුදු සරණයි !!
    😘

  • @BeautifulSoul17
    @BeautifulSoul17 ปีที่แล้ว +1

    ඉතිහාස කථා එක්ක ගෙතුනු මේ පුදබිමේ විස්තර ලස්සනට විග්‍රහ කරා.. මෙවන් ස්ථාන ආරක්ෂා වෙත්වා .. අයියට ගොඩාක් පිං 🙏🥺
    පරිස්සමින්❤️

  • @dfdd19
    @dfdd19 ปีที่แล้ว +3

    😘😘😘😘....
    මන් ආසම වචනය ....
    "දෙයියනේ ලස්සන "...
    හදවතින්ම එන හැඟීම වචන වලට ..

  • @nadeekatharangani6069
    @nadeekatharangani6069 ปีที่แล้ว +2

    සුන්දරයි 💚

  • @travelersrilanka8872
    @travelersrilanka8872 ปีที่แล้ว +2

    travel weekend යකාවත් අනුර අයියවත් කාලෙක ඉදලා බලනවා ගොඩක් ආසාවෙන් දාන වීඩියෝස් වලින්. දිනේෂ් අයියත් එක්ක මේ දෙන්නම එකතු වෙලා ඉන්න ගැම්ම දැක්කම හිත pickup උනා. 🇱🇰👌

  • @malkidias311
    @malkidias311 ปีที่แล้ว +3

    👍💐👌

  • @ashankawinda650
    @ashankawinda650 ปีที่แล้ว +2

    පිස්සුවක් මේකනම් 😍

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +4

    මෙහෙම තැනක් ගැන දන්නෙත් අදයි. ඒ ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේලා ලංකාවට වාසනාවක්. දිනේශ් ඔබ කරන මෙහෙය අතිවිශිෂ්ඨයි. ඒ පංසල ගොඩ නඟන්න උපකාර කරන ඒ තරුණ බ්‍රෞද්ධ සමිතියේ අයවත් ඉතාම අඟය කරනවා.

  • @surekadissanayaka224
    @surekadissanayaka224 ปีที่แล้ว +1

    කුරුණෑගල ඉඳලා රිදීවිහාරය vithari weda පුද gatta mama .....eth මෙච්චර vistrayak denagatte ada....ඔයාට ගොඩක් pin අයියේ ....❤❤
    .

  • @dunstanfernando2872
    @dunstanfernando2872 ปีที่แล้ว +6

    හිතේ පහන් සිතුවිලි ඇති වෙන ලස්සන පරිසරයකට අපිව ගෙන ගියාට ඔබ සැම දෙනාටම ගොඩක් පින්.

  • @ranidusupulsara4354
    @ranidusupulsara4354 ปีที่แล้ว +1

    හිත නිවන තැන අයියගේ චැනල් එක💚❤️💯

  • @randimahirushan9724
    @randimahirushan9724 ปีที่แล้ว +2

    ඔන්න දෙවෙනි පාරටති බැලුවා හුලංගල වීඩියෝ එක එනකන් බලන් ඉන්නවෝ✨️✨️🎉️

  • @krishanniroshan9336
    @krishanniroshan9336 ปีที่แล้ว +1

    Lankave supirima traval vidos oyage aiye 👍👌

  • @asurashyamal5685
    @asurashyamal5685 ปีที่แล้ว +4

    අවදානම් තැන්වලින් යනකොට පරිස්සමෙන් අයියේ ..cam එක , එක අතකින් අල්ලගෙන අවදානම් තැන් වලින් යන්න එපා..හිත් නිවාගන්න බලන් ඉන්න මිනිසුන්ට ඔයා සම්පතක්..බුදු සරණයි ❤️🙏

  • @charifdocharifdo
    @charifdocharifdo 4 หลายเดือนก่อน

    Ridi vihare bhumiya sobhadahame puduma nirmaneyak sadhu.....sadhu....sadhu🙏🙏🙏🙏🙏

  • @onilagunarathne1738
    @onilagunarathne1738 ปีที่แล้ว +2

    Good one Dinaa ❤❤❤❤😍😍

  • @travelrosa
    @travelrosa ปีที่แล้ว +14

    මේක බාවනාවක්. හදවතේ සංචාරකයා ජයවේවා අයියේ❤️🇱🇰🍃

  • @TravelHut5
    @TravelHut5 ปีที่แล้ว +1

    වයඹ කඳු නගින්න වගේ කල්පනාව දිනේශ්.. 😍😍
    මතකය ආවර්ජනය කරාට බොහොම ස්තුතියි 🙏🙏

  • @pasindupraneeth1597
    @pasindupraneeth1597 ปีที่แล้ว +7

    ලංකාවේ ලස්සන තැන් අපේ ඇස් දෙකෙන් දකිනවා වගේ පෙන්නලා දෙන ඓතිහාසික වටිනාකම් කියල දෙන දිනේෂ් අයියට ගොඩක් ස්තුතියි 🙏❤️

  • @koshilamadurangani236
    @koshilamadurangani236 ปีที่แล้ว +1

    ඔයාගෙ රූපරාමු වලින් දැකපු වෙනස් රූප රාමුවක් මේක.නිදහස් සංචාරයක්.ලොකු බෑග් හති දාන සද්දෙ නැති.😁😁🌹🌹🌹

  • @thilinishanika1732
    @thilinishanika1732 ปีที่แล้ว +1

    Sobadahamath bududahamath dekenma hitha niwena. Godak pin me dewal walata loku vatinakamak denawata. B.S

  • @vidushaimantha8232
    @vidushaimantha8232 ปีที่แล้ว +1

    දැකපු හොදම සංචාරකයා... ලස්සන කියන්න වචන නෑ... මේ වගේ චැනල් එකකට සබ් අඩු ඇයි කියල හිතාගන්න බෑ...වටිනම චැනල් එකක්... ❤️

  • @achalaprabath7848
    @achalaprabath7848 ปีที่แล้ว +2

    නිදුකින්ම වෙසෙත්වා...

  • @Madusha676
    @Madusha676 ปีที่แล้ว +1

    හදවතේ සංචාරකයා 🥺😍🍃

  • @hashansenarathna9869
    @hashansenarathna9869 6 หลายเดือนก่อน

    Oba wahansetath daayaka wu siyaludenatath godak pin........Budu saranai.......hithaganna ba thawama mehema sangaya wahansela innawa kiyana eka....

  • @anukindeepa3827
    @anukindeepa3827 ปีที่แล้ว +2

    1වෙනි comment එක මගෙන් 💖

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +1

    ආසිර්වාද වේවා

  • @shashikachanaka1222
    @shashikachanaka1222 ปีที่แล้ว +3

    Anura aiya meyage video balala thiyenawaa 😍

  • @sanjeewapradeep2848
    @sanjeewapradeep2848 ปีที่แล้ว +1

    ලස්සනයි සහොදරයා තවත් ඔය වගෙ video දාන්න...... ඔයාට ජයවේවා ...

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 ปีที่แล้ว +1

    මා දුටු වාසානාවන්තම සංචාරකයා
    බොහොම ආදරෙයි හැමදාමත් හොඳම දේ අපට දෙනවා 🤜🤛❤️ DAP

  • @dragonnetmedia
    @dragonnetmedia ปีที่แล้ว +6

    අපේ ලමාවිය ගෙවුන ඒ මොරතිහ!
    ❤❤❤

  • @chathu_basnayaka
    @chathu_basnayaka ปีที่แล้ว +2

    වසත්වා තව නොබෝ කල් නුඹේ සාගරයක් තරම් වූ දැනුම 🙏💐

  • @BuddhikalakmaliJayarathn-of5rs
    @BuddhikalakmaliJayarathn-of5rs ปีที่แล้ว

    මගේ මාතෘ භූමිය ට ගෞරවය කරන හැමෝටම ජයම වේවා අයියේ ඔයාට ගොඩක් පින් ලැබෙනවා

  • @umaliweerasuriya489
    @umaliweerasuriya489 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏
    Behevin pin all of u
    Real Buddhist monk with practice real Buddhism

  • @rajithcwijenayaka9525
    @rajithcwijenayaka9525 ปีที่แล้ว +1

    සුන්දර ගමනාන්තයක් 💙💙

  • @surangapriyadarshana3149
    @surangapriyadarshana3149 ปีที่แล้ว +1

    ඒ කතාවිලාසයත් භාවනාවක් වගේ ජය වෙවා අයියන්ඩි..!❤️

  • @sandamalisandu8757
    @sandamalisandu8757 ปีที่แล้ว +2

    අපෙ බාබා බලන්න ගොඩක් ආසයි අයියාගේ විඩියො ...බුදු සරණයි අය්යෙ👍👍

  • @sameeranuwan2317
    @sameeranuwan2317 ปีที่แล้ว +1

    ගොඩක් පිං සහෝදරයා.සුන්දර සංචාරයක් අපිව ගෙන ගියාට..

  • @anjanacahuranga5705
    @anjanacahuranga5705 ปีที่แล้ว +1

    ගැම්මක් bro

  • @freedom774
    @freedom774 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තූති දිනේශ් අයියේ අපිට අපේ ලක්මෑනියන්ගේ සොභාදහමේ සුන්දරත්වය පෙන්නුවාට.
    අනුර අයියගෙ වීඩියොත් බලනව ඒකෙ ආසම උච්චමුනි වීඩියෝ එකට.අනුර අයියටත් ගොඩක් ස්තූති .

  • @gamingshan4595
    @gamingshan4595 ปีที่แล้ว +1

    Ammo video ekak dakan balan hitiye 💗

  • @tharushajeewa9129
    @tharushajeewa9129 ปีที่แล้ว +4

    අපේ ගෙවල් හරියටම ඇව්ත් ❤️✨️

  • @randimahirushan9724
    @randimahirushan9724 ปีที่แล้ว +1

    වටින සුන්දර තැන් පෙන්නන අපේ සොදුරු සංචාරකයා💖🥰🥰💖

  • @behappyalways9091
    @behappyalways9091 ปีที่แล้ว +1

    හැමදාම වගේ ස්තූතියි මේ ලස්සන චාරිකාවට ත් අපිව එක්කාසු කර ගත්තාට 💚🌈💛

  • @sandashisandashi3765
    @sandashisandashi3765 ปีที่แล้ว +1

    යාළු ඔය අපේ ගම ..පටිට සතුටුයි ඔයා ගේ විඩියෝ බලලා අන්තිමට අපේ ගමෙිි විඩියෝ එකක් කරන්න ආවාට❤️❤️❤️

  • @shehanharsha5748
    @shehanharsha5748 ปีที่แล้ว +1

    Ape bodre thmai ithin aiye.good job❤💯

  • @dfdd19
    @dfdd19 ปีที่แล้ว +5

    වසර ගනනාවකට පෙර වන්දනා කල රිදී විහාරය පින්බිම...
    🙏🙏🙏

  • @ashanmadusanka5693
    @ashanmadusanka5693 ปีที่แล้ว +2

    ඔයා ගිය හැම තැනකම මාත් යනවා අනිවාරෙන්, ලගදිම පටන් ගන්නවා ඒ ඔයා හින්දා ❤

  • @pradeepkumaraabeyrathna6602
    @pradeepkumaraabeyrathna6602 ปีที่แล้ว +1

    Man eka vedio ekakadi kiwa ayya ape paththata enna kiyala sathutui anura ayya ekka yanna thawa lassana than balanna aniwarayen atipola kanda naginna

  • @nadun2513
    @nadun2513 ปีที่แล้ว +3

    මාරම ලස්සනයි අයියේ❤

  • @mohanthachamara1090
    @mohanthachamara1090 ปีที่แล้ว +1

    🌿සොඳුරු සංචාරකයා🍃☘️

  • @bhashinie
    @bhashinie ปีที่แล้ว +3

    හැමදාම වගේ හරි ලස්සන සංචාරයක් ❤අනුර මහත්මයත් හරි ආසාවෙන් ලස්සනට පැහැදිලි කලා.ලොකු පීරිස් නම් සොදුරු සගයා අදත් නිහඩවම ගමනට දිරිය දුන්නා.ගමනට සම්බන්ධ වුන සියලු දෙනාටම ගොඩක් ස්තුතියි අපිට ලස්සන ගමනාන්තයක් අරන් එන්න උදව් කලාට.

  • @r.b.r.sanjaya5321
    @r.b.r.sanjaya5321 ปีที่แล้ว +1

    Love You Brother ❤️
    Son Of Nature 💚💙

  • @hansaniaberathna4486
    @hansaniaberathna4486 ปีที่แล้ว +1

    රිදී විහාරයට ගිහින් තියෙනවා..ඒත් මේ තරම් වටින දේවල් දැක්කේ අයියාගේ වීඩියෝ එකෙන් 💙

  • @hasithawejesundara4164
    @hasithawejesundara4164 ปีที่แล้ว +3

    පරිසරය අතිශයින් සුන්දරයි පුතා .මේ සුන්දර තැන්වල අපිවත් එක්ක යන ඔබේ හදවතත් ඒවගේම සුන්දරයි.තව බොහෝ දුර ගමනක් යන්නට ශක්තිය වාසනාව ලැබේවා .♥️♥️♥️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @bernibro9434
    @bernibro9434 ปีที่แล้ว +1

    Attatama hondai lassanai good.lankawe duppat minissu mewa nirmanaya karala ewa nadattu karala e gollo duk widina eka mona tharam dukkakda.attatama lassanai.

  • @lahirudushmantha3056
    @lahirudushmantha3056 ปีที่แล้ว +3

    රිදී විහාරයට ගිහින් නැති මම දිනේෂ් අයියාට ස්තූති වෙන්න රිදී විහාරය දැක්කා ස්තූතියි දිනේෂ් අයියේ තවත් මේ වගේ සුන්දර ගමනාන්ත ඕනේ 🍀❤️

  • @judefernando2690
    @judefernando2690 ปีที่แล้ว +1

    Thank you very much very beautiful god bless you all

  • @nethum_nimsara
    @nethum_nimsara ปีที่แล้ว +1

    Hadawathe sancharakaya♡💚 dinesh ayya😍

  • @lasanthamadushanka306
    @lasanthamadushanka306 ปีที่แล้ว +2

    ගොඩක් පිං අපිට මෙවැනි සුන්දර ස්ථාන පෙන්වනවාට.බුදු සරණයි දිනේෂ් .