හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • හුලංගල....
    Destination නැතුව ගෙදරින් එලියට බැහැල අන්තිමේදි නතර වුන තැන....
    ගෙදරින් බන්ඩාරගමට. එතනින් කඩවතට. එතනින් ඉබ්බාගමුවට.
    හැරුනෙ හුලංගලට යන්න මාතලේ පැත්තට....
    ලොකු යුද්දයක් කරල අවසර ගත්ත solo camping එකට.... අම්මෝ.... එදා තමයි පලවෙනි පාරට තේරුනේ මේ මම කරන වැඩේ සෑහෙන්න අමුතුයි නේද කියල... 🙃 කෙල්ලෙක් තනියම කඳු උඩ camping .....
    හරි හරි පොද වැස්සක ආව හුලංගලට...
    ඉතින් හුලංගල party zone එකක් වගේ... මිනිස්සුන්ගෙ ආතල් විවිධාකාර නිසා පරිසරයේ නිස්කලංක බව විඳින්න මට රෑ 12 පහු වෙනකන් ඉන්න වුනා...
    ඉතින් කුරුණෑගල විදුලි එලි දිහා බලාගෙන සීතල සුලං පාරක් එක්ක මුහු වෙලා හුලංගල උඩට වෙලා ඉද්දි කූඩැල්ලො නම් හරි හරියට තනිය මකන්න හිටිය පාන්දර 3ට නින්දට යනකන්ම....
    එතකොට මට නාන්නයි කෑම ටිකක් හදා ගන්නයි ලැබුන දිය දහර....
    මේ සේරම එක්ක මම තනියම.....
    විඳවන්නෙ නැතුව විඳින්න.......
    ජීවිතේ හරි ලස්සනයි ......
    One life.... Live it....
    රකිමින් විඳින්න
    🍃🍀🌱💚🌻
    විශ්වනී
    09.11.2023

ความคิดเห็น • 647

  • @beautywithhimamakeyouwills7062
    @beautywithhimamakeyouwills7062 11 หลายเดือนก่อน +84

    Camping අතරතුර කන බොන ඒවා, උයන ඒවා තවත් පැහදිලිව පෙන්නුව නම් video එක තවත් ලස්සන වෙයි.කව්ද කැමති ඒදේට

  • @anushagayani8647
    @anushagayani8647 11 หลายเดือนก่อน +154

    තනියම කදුතරණය කරන එඩිතර කෙල්ලට ගොඩක් රෙස්පෙක්ට් කරනවා ..ඔයාගේ වීඩියෝ හරිම ආශාවෙන් බලන්නෙ ..පරෙස්සමින් යන්න ඔයාගේ ගමන..ආදරෙයි ..බුදුසරණයි ..💐💐💐❤️❤️❤️

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน +5

      ගොඩක් ස්තූතියි ❤

    • @buddhigaweshaka-8437
      @buddhigaweshaka-8437 11 หลายเดือนก่อน +2

      ඔයාලා තනියෙන් යන motivation කරන්න එපා මේ කෙල්ලට ඊට පස්සේ කොල්ලෝ ටිකක් පෝලිමක් දැම්මා ම තමයි තේරෙන්නේ

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน +12

      ​@@buddhigaweshaka-8437 තමන්ගෙ අසහනය ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කරන්න එපා... 😅

    • @rangahansa3644
      @rangahansa3644 11 หลายเดือนก่อน +2

      @@buddhigaweshaka-8437 එයීයා බං .උබේ මානසික මට්ටම ගැන ලැජ්ජ වෙයන්.උබේ විකුර්ති මානසිකත්වය තමයි ඔය.😁

    • @Sheni-z8j
      @Sheni-z8j 11 หลายเดือนก่อน +2

      @@buddhigaweshaka-8437 thMusela wage comad flush karanna ona ewun waradila ipdunama mehema wenawA. Oyage ammata thiyena okkomAma thamai anith girlslata thiyenne. Gahanu kenekta respect karanna dnne natnm paduwe innA. SAmaharak pirimi hithan innawA kelin Una paliyAtama lokema win kiyalA. Na oken hamadema karanna be oka important wenne minisage prajanana kriyawaliyata witharai. Me country eke pirimi travel karanne asahanetnm godak happy. Country eke future eka gana.👏👍

  • @charucharumalshani1329
    @charucharumalshani1329 9 หลายเดือนก่อน +13

    මෙච්චර ලස්සන කෙල්ලෙක්ට මෙහෙම තනියම ඇවිදින්න හයියක් තියේ කියන්නෙ අක්කාට ජිවිතෙ මුහුන දෙන්න බැරි අභියෝගයක් නැ

  • @maleeshadesilva8940
    @maleeshadesilva8940 11 หลายเดือนก่อน +81

    මේ අක්කව හැම වෙලේම ආරක්ෂා කරලා දෙන්න 🥺...බුදු සරණයි 😻

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි ❤

    • @sandayamaxx5083
      @sandayamaxx5083 10 หลายเดือนก่อน

      Eyaga passna yana aka thama araksa karanna 😂taniyan yanawa kiyla hithuwada

    • @Tharii1599
      @Tharii1599 5 หลายเดือนก่อน

      ​@@sandayamaxx5083taniyen thma yne solo travelling

  • @buddikalakmini3426
    @buddikalakmini3426 11 หลายเดือนก่อน +52

    අපේ රටේ සුන්දරත්වය ඔයාට විදිනවා වගේම අපට පෙන්වන එකට ඔයාට බොහොම පිං. ඔයා වගේ රටට ආදරය කරන තවත් දූපුතුන් බිහි වේවා!❤️

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් මගෙත් පැතුම ඒක... ගොඩක් ස්තූතියි ❤

  • @hashMadu
    @hashMadu 11 หลายเดือนก่อน +9

    මාර ආඩම්බරයි ඇත්තටම.මෝඩ හනමිටි සංස්කෘති මගුල් වලට වහල්වෙලා හිරවෙලා ඉන්න කෙල්ලො අතරෙ මෙහෙමත් කෙල්ලො අපේ රටේ ඉන්නවා එහෙනම්.පරිස්සමෙන් 💜️

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy 11 หลายเดือนก่อน

      අපිත් ඉන්නවෝ❤.ඔච්චර දුර නම් ය්න්නෑ..කඩු වලට කැලෑ වලට ආස නෑ.ඒ උනාට මුහුදු බලන්න.cities බලන්න. තනියම යනවා❤

  • @Shakthivlogs
    @Shakthivlogs 10 หลายเดือนก่อน +41

    මෙකට ලයික් 5 දෙගෙන යන්නකෝ🥺❤️

  • @_himz
    @_himz 10 หลายเดือนก่อน +8

    ඉබ්බාගමුව පහුකරන් ඇවිත් තල්ගොඩපිටියෙන් හැරිලා 25km විතර මාතලේ පාරෙ එද්දි.යටවත්තෙ ඉස්කෝලෙගාවින් තමයි යන්නෙ. ඒ අපේ ගෙවල් ගාව.❤
    ( හැමෝම ඇවිත් ලස්සන බලලා ඒ ලස්සන අනිත් අයටත් බලන්න ඒ විදිහටම තියලා යමු මේ විදිහටම ).

    • @chathurika3343
      @chathurika3343 9 หลายเดือนก่อน

      Bus eke enawanam kurunagalin bahala enna one mona bus ekakda

  • @arunakumara2347
    @arunakumara2347 11 หลายเดือนก่อน +9

    සතා සිවිපාවගෙන් ආරක්ෂා වෙලා අපිට මෙි වගේ ලස්සන video පෙන්නන්න මෙි කෙල්ලට ශක්තිය දෛයිර්ය ලැබෙිවා

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @keshandilhara8163
    @keshandilhara8163 11 หลายเดือนก่อน +16

    සෝලෝ කෑම්පින් යන කෙල්ලො ලංකාවෙත් ඉන්නො නේ❤️‍🔥 මරු මරු😁

  • @V0ice_of_S
    @V0ice_of_S 6 หลายเดือนก่อน +1

    ඔයා ඇත්තතටම මේ තනියෙන් ගමන හරි ලස්සනයී මාත් දවසක මගේ bf එක මේ වගේ ගමනක් යනවා කියලා හිතාගත්තා ❤ ඒත් මට තනියෙන් යන්න බෑ මේ වගේ ගමනක් මොකද හැම මනුස්සයෙක් ම එක වගේ නෑ නේ අසහනකාරී මිනිස්සු පිරුන ලෝකෙක ගෑනු ලමයෙක් ආරක්ෂාව ගැන හිතන්න ඕනි ❤ හැබැයි ඔයාව ස්වාභ ධර්මය ආරක්ෂා කර්න්න ඕනි ❤ but important thing is the " love your self "

  • @momentswithhansi2134
    @momentswithhansi2134 11 หลายเดือนก่อน +23

    ස්වාභදහමේ කුමරිය ❤ අපේ ආශිර්වාදයයි ස්වබාදහමෙ ආශිර්වාදයයි දෙකම අරන් පරිස්සමින් යන්න ❤

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @priyanthalandekumbura5669
    @priyanthalandekumbura5669 11 หลายเดือนก่อน +10

    ලංකාවෙන් පිට රටක ඉදන් ඔයාගෙ වීඩියෝ බලන්නේ හරිම ආසාවකින්.ඔය තැන් වලට යන්න බැරි උනත් ඔයාගෙ වීඩියෝ බලල ඒ පරිසරයේ සුන්දරත්වය විදිනවා.ලස්සනයි.ජයවේවා ඔබට.

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි ❤

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 11 หลายเดือนก่อน +15

    හැමදාම කියනවා වගේ ඔයා ගැන ආඩම්බරයි පුතේ .කල්පනාවෙන් පරෙස්සමින් ඔයාගේ ගමන යන්න .උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ..ජයෙන් ජයම වේවා ......

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි මේ පැතුමට ❤

  • @DimuthuSandaruwan-m2h
    @DimuthuSandaruwan-m2h 11 หลายเดือนก่อน +7

    හැමදාම වගේ අදත් කියන්නේ අක්කේ ඔයා නිසා දැන් අපිත් ජීවීතේ විදිනවා ලස්සන තැන් දකිනවා ❤️

  • @kawinethmini1550
    @kawinethmini1550 9 หลายเดือนก่อน +10

    කූඩැල්ලෙක් දක්කම ඉයා කියල දගලන කෙල්ලො අතරේ ඔයා respect ❤

  • @yeshmichathu9404
    @yeshmichathu9404 11 หลายเดือนก่อน +8

    පිස්සුවක්🥺ඔයාගේ හැම ගමනක්ම සාර්තක වෙන්න ඕන❤

  • @hirurandima4552
    @hirurandima4552 10 หลายเดือนก่อน +2

    ගල පාමුල ඉන්න මම🙂❤ පාරෙන් යනවට වඩා කැලෙන් යන ගමන සුන්දරයි.... පැයයි යන්නෙ ගලටම යන්න... Experience ගොඩක් එක්ක ලස්සන ගමනක් ඒක ❤️‍🩹

  • @kalyanidangampola3217
    @kalyanidangampola3217 3 หลายเดือนก่อน

    අනේ දෝණි ආසාවෙන් බලනවා ඔයාගේ වීඩියෝ, ස්තූතිවන්ත වෙනවා,සුභ පතනව ඔයාට. මගේ ගමත් මාතලේ,වයස 62 දැන් මීගමුවේ. ඒත් එක්කම මට මතක් වෙනව තරු පිරෙන රෑක තරු බලන්න මිදුලට ගිහිල්ල ගුටිකෑව හැටි.

  • @adhithyabandara5101
    @adhithyabandara5101 11 หลายเดือนก่อน +7

    අක්කේ ඔයා මාරයි.😮මාත් ආසයි ඔයා වගේ තනියම පියාඹන්න..ඔය feeling එක ගන්න.ඒක මාරයි.ඒත් තාම මං ඒ අත්දැකීම අරන් නෑ.. හැබැයි දවසක අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම ගන්නවා.. එතකන් ඔයාගේ videos වලින් ඒ feeling එක ගන්නවා. Thank you akka ❤ ඒ feeling එක දෙනවට.ආදරෙයි😊❤

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน +3

      ගොඩක් ස්තූතියි .... තව ටිකක් ඕමම ඉඳල ඉගෙනගෙන ආසාවල් වලට පියාඹන්න ❤

  • @Awidinacharikave
    @Awidinacharikave 11 หลายเดือนก่อน +3

    කෙල්ලෙක් මෙහෙම තනියම ඉන්නව කියන්නෙ හයිය උපරිමයි ❤

  • @SaraLucky-fq7gs
    @SaraLucky-fq7gs 8 หลายเดือนก่อน +1

    වීඩියෝ එක අවසානයේ දුන්න හැම උපදේසයක්ම අපි අහන්නම්, ❤ හැබැයි අවසාන යට කීව නේද තමන් තමන්ට ආදරේ කරන්න කියලා , ඒක ඔයාත් කරන්න ,, 😢 මොකද ඔයා තනියම යනවා මට නම් ගොඩක් බය හිතෙනවා ,, අනේ තනියම යන්න එපා❤ , කව්රු හරි තව කෙනෙක් එක්ක යන්න ,, please 🙏🙏 ,, 😢😢💔💔, බුදු සරනයි පරිස්සමෙන් ❤

    • @shanailoveuto
      @shanailoveuto 7 หลายเดือนก่อน

      එකගයි

  • @SriyaniSayakkarage
    @SriyaniSayakkarage 10 หลายเดือนก่อน +1

    මං අක්කාගේ අවාරේ සිරිපා Video එක බැලුවා....මාත් තනියම තමා Travel කරන්නේ ඉතින් තනියම Nov මසේ අවසර අරගෙන පලාබද්ද පාරෙන් පලවෙනි වතාවට කරුණා කරා...ටිකක් රැ අමාරු උනා...හැබැයි කරුණා කරා...❤🙏

  • @Omeshakavi
    @Omeshakavi 4 หลายเดือนก่อน +1

    හැමදාම අක්කාගෙ විඩියො එකක් බලනවා මාත් දැන් 𝘵𝘳𝘢𝘷𝘢𝘭 𝘬𝘢𝘳𝘢𝘯𝘢𝘷𝘢 ❤

  • @sagarikawijekoon9024
    @sagarikawijekoon9024 หลายเดือนก่อน

    මං කෙල්ලක් දකින්නෙත් මනුස්සයෙක් විදියට ..මාත් මනුස්සයෙක් ...ඒත් ඇත්තටම...ඔයාගෙ විඩියො බලනකන් මේ තරම් ජවයක් තිබුණේ නෑ ඒත් දැන් තියනවා ඔයා නිසා... ඔයා පිස්සු වක් අනේ.. ආදරෙයි ආදරෙයි බුදුසරණයි මැනික ....

    • @nelunikadevindi685
      @nelunikadevindi685 หลายเดือนก่อน

      කෙල්ලෝ මනුස්සයෝ තමා හලෝ කෝමත් 🥲

  • @sadram4084
    @sadram4084 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි හරිම ආසයි නංගිය ඔයත් එක්කම අපිත් විදිනව ඔයා හැමතිස්සෙම සියලුම බලයන්ගෙන ආරක්ෂාකරත්වා 🫶🫶🫶❤️

  • @dhanushka-yr2bn
    @dhanushka-yr2bn 7 หลายเดือนก่อน +1

    පරිස්සමෙන් යන්න අක්කා අදරෙයි❤❤❤

  • @saduvlogs4750
    @saduvlogs4750 11 หลายเดือนก่อน +17

    ජිවිතෙ කවදාවත් අමතක නොවෙන මතකයන් තියෙන තැනක් හුලංගල. 🥺🥺😪

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน +2

      දුක් මතක අමතක කරල සතුටින් ඉන්න darling ❤

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 9 หลายเดือนก่อน +1

    ඇත්තටම අපේ මාතෘභූමිය හරිම ලස්සන රටක් 🔥💚 ඒක අපි ලෝකයට කියමු

  • @liyanagechandani7701
    @liyanagechandani7701 11 หลายเดือนก่อน +3

    👍දිරිය දියණිය ...ඔබට තෙරුවන් සරණයි...ස්වබා දහමේ අපූර්වත්වය අපට පෙන්වීම ගැන ස්තුතියි

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 11 หลายเดือนก่อน +2

    රකිමින් විදින්න ❤️❤️❤️ ආදර්ශයක් ඔබ කාන්තා පරපුරට

  • @prettikumari4299
    @prettikumari4299 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ කඳු karayaka තනියම solo කරන එඩිතර කෙල්ලට ජය වේවා දියණිය බුදු සරණයි පරිස්සමෙන් ඉන්න

  • @pavisgraphicstudio
    @pavisgraphicstudio 11 หลายเดือนก่อน +1

    Mama oyata good good respect karanwa dear.... yana thana parissamen gihin enna labenna kiyala ප්‍රර්ථනා karnwa hadawathinma.......මේ ඔයාට ලැබෙන අශිර්වදය ඇති ඔයාට කිසිම කරදරයක් නොවි යන ගමන පරිස්සමෙන් යන්න.... බුදුසරණයි ඔයාට......💛💛🥰

  • @dilandhanuka232
    @dilandhanuka232 11 หลายเดือนก่อน +4

    කොණ්ඩේ උඩට කරලා ගෙඩියක් ගහලා හරි ලස්සනයි ඔයාට 🥰

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      අනේ... ගොඩක් ස්තූතියි ❤

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana5080 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ආඩම්බරයි නගෝ ඔයා ගැන කියන්න වචන නැති තරම් සොබාදම් මාතාවගේ පහස සොයා ඉගිල යන සුන්දර සුරන්ගනාවී බෙහෙවින්ම ස්තූතියි ඔබට කරනා මෙහෙයට නිරතුරුව ඔබව ආරක්ෂා කරන සොබාදම් මාතාවට මෙන්ම විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි !

  • @rasikaperera6869
    @rasikaperera6869 10 หลายเดือนก่อน +1

    next year පාද යාත්‍රාවට සම්බන්ද වෙලා video එකක් කරන්න ..ඒක හොද අත්දැකීමක් වෙයි ..දවස් 4ක් 100kmවැඩි දුරක් ..ජීවිතයට ගන්නම ඕන අත්දැකීමක් ....🙂

  • @darshanaekanayaka5977
    @darshanaekanayaka5977 9 หลายเดือนก่อน

    ඔයාගෙ මේ වැඩගැන හුගක් අගයනව. මොකද තමන්ගෙ රටේ ලස්සන සහ වැඩිය මිනිසුන් නොදන්න තැන් ගැන දැනුවත් කරන එක මාරම වටිනව. ඒ වගේම ඔයාගෙ එක වැරැද්දක් තියෙනව. ඔයා ඔයාගේ වීඩියෝ වල ලස්සන වටිනාකම ගැන පැහැදිලි කරන්න උත්සහ කරනව වගේම ඔයා යන එන තැන් වල ඒ ටර්නින් පොයින්‍ට් තව කෙනෙක්ට නිවැරදිව හදුනගන්න හැටි සහ ඒ තැන නිවැරදිව පෙන්නන්න. ඔයාගෙ හුගක් වීඩියෝ වල ඒ අඩුපාඩුව ටිකක් දකින්න තියෙනව.. ඔයාගෙ වීඩියෝ බලල මේ තැන් වලට ආදරය හිතිල එන්න හිතන් ඉන්න අයට හුගක් වටින දෙයක්. ජයවේවා ඔයාට.

  • @Olyas-NZ-Diary
    @Olyas-NZ-Diary 10 หลายเดือนก่อน +1

    ඒ උත්සහය.. අම්මෝ.අපිටනම් හිතන්නවත් බෑ.. ❤ පරිස්සමෙන් .. 🥰🤗

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 10 หลายเดือนก่อน +2

    බුදුසරණයි මැණික ඔයාට❤

  • @geethvindana8981
    @geethvindana8981 7 หลายเดือนก่อน

    ලස්සනයි කරදර වෙන්නේ කිය කිය නෙවෙයි ඒ නිසා පරිස්සමෙන් 🙏❤️
    තෙරුවන් සරණයි 🙏

  • @maheshkarunathilaka9213
    @maheshkarunathilaka9213 11 หลายเดือนก่อน +1

    මේ සුන්දර සොබාදහම ඔබට නිරතුරුවම ආරක්ෂාව සලසාවි....
    ඔබත් සමග ...ඔබ නිසා මමත් විදිනවා ඒ සොබාදහම් අසිරිය ....
    විදිමු නිරතුරුවම රකිමින් ඇයව...🌻💚🌱🌳👍

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ... ගොඩක් ස්තූතියි ❤

  • @KanishkaNiluminda.
    @KanishkaNiluminda. 11 หลายเดือนก่อน +6

    හැමදාම ඔය climate එකේම ඉන්න මාතලේ අපි 😁💚💚💚💚💪

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      වාසනාව. 😊❤

  • @kumariherath1726
    @kumariherath1726 10 หลายเดือนก่อน +1

    ආඩම්බරයි දරුවෝ ...පරෙස්සමින් ඉන්න .හැමදාමත් ..❤️

  • @sanjayadharmasena
    @sanjayadharmasena 11 หลายเดือนก่อน +2

    කරන හැමදෙයක්ම ගොඩක් පරිස්සමින් කරන්න පුතේ. පුතා නිසා අපි ගොඩක් දේවල් ගෙන දැනුවත් වෙනවා. පුතාට තෙරුවන් සරන්‍යි. ජේසු පිහිටයි.

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @ශශිනි
    @ශශිනි 11 หลายเดือนก่อน +1

    Detol spary එකක් අරන් යන්න කකුල් වල ගාගන්න කුඩැල්ලෝ එල්ලෙන්නේ නෑ.ටෙන්ට් එක වටේටත් spry කරන්න

  • @sandali9386
    @sandali9386 11 หลายเดือนก่อน +2

    කුරුණෑගලින් යනව කියල දන්නවනම් අනේ ඔයාව හම්බෙන්න එනවනෙ අක්කෙ 🥺
    ඔයාගෙ වීඩියෝ ගොඩක් ලස්සනයි .පරිස්සමෙන් පරිසරය විදින්න 😊✍️

  • @slshanboy
    @slshanboy 4 หลายเดือนก่อน

    අක්කා ,වීඩියෝ එක ගොඩක් ලස්සනයි ජයවේවා බුදු සරණයි

  • @TharinduManupirya-ov4fb
    @TharinduManupirya-ov4fb 11 หลายเดือนก่อน +1

    Maru ammoo aththamai theruwan saranaiiiiii mama oyata hamadama oya sathuta ithurenna ona kiyala parthana karanawa

  • @sampathjayasinghe2252
    @sampathjayasinghe2252 25 วันที่ผ่านมา

    Ape යක්‍ෂ කෙල්ල බුදුසරණයි

  • @kasunchandrapala4358
    @kasunchandrapala4358 8 หลายเดือนก่อน

    ඔයානම් සුපිරි තරුවක් වෙන්න ඔනි කවදාහරි ජය වේවා
    මට නම් අම්මා සිරිපා කරුණාවට තනියම යන්න එපා කියලා කියන්නේ ඒත් මම තනියම යන්න සැහෙන කැමතියි. හැබැයි මම 4to eakakwat gannaකාලය වැය කරන්නේ නැ මම ඒ විනාඩියත් විදිනවා. කුණු දාන එකයි ගස් කොළන් විනාස කරන්න එපා කියලා හැමොටම ආදය කරන්න

  • @thamarajayasiri416
    @thamarajayasiri416 11 หลายเดือนก่อน +2

    පරිසරය රකිමින් අනෙක් අයටත් විදින්නට කියා දෙන පුතේ ඔයාට තෙරුවන් සරණයි.

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි . රකිමින් විඳිමු ❤

  • @anushahansani-bx1mr
    @anushahansani-bx1mr 4 หลายเดือนก่อน

    Dawas dekakata kalin video balanna gaththe dan oyage video hoya hoya pissuwen wage balanne parissamin nangi ❤

  • @Dgpdammikadimbulwala
    @Dgpdammikadimbulwala 10 หลายเดือนก่อน +1

    Lassanai e vagema aadambarai.thaniyama camp karanawa kiyannema gammak❤❤

  • @kasunmadushanka9842
    @kasunmadushanka9842 11 หลายเดือนก่อน +1

    ඒකත් මාරම ලස්සනයි, යන්න ඕනම තැනක්, Thankz hamadeyak ganama danuwth karanawata..❤️❤️

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කි view එකක් ඔයා වගේ කෙනෙක් මේක කරා කියන්නේ මාරයි ආආආ 🥰😘 Stay safe 💖

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @ashasewwandi8301
    @ashasewwandi8301 3 หลายเดือนก่อน

    Ikmnt 100k complete krnn wish krnw akki😊❤

  • @Lukygirl_
    @Lukygirl_ 11 หลายเดือนก่อน +1

    බුදුසරනයි පරිස්සමෙන් ට්‍රැවල් කරන්න ❤

  • @nimesha-sandamini
    @nimesha-sandamini 10 หลายเดือนก่อน

    Mage jiwithe dakka editharaka kella.congratulation akki.mage ekama asawa oya wage ratawatema thaniyen awidinna.eth awasanawata mata rkata gdrin ida denne ne...mona unath man oyge vedeo balla prarthana karanwa matath dawsak ehema yanna puluwn wenna kiyala.❤❤

  • @damayanthiweerasinghe980
    @damayanthiweerasinghe980 11 หลายเดือนก่อน

    ඔයාටත් ආදරේ ගොඩක්. ආශිර්වාද කරනවා

  • @Dasuliyanage
    @Dasuliyanage 11 หลายเดือนก่อน +3

    තනියම risk ගන්නවා ජීවිතේ❤❤❤

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน +1

      නෑ විඳිනව. ❤

  • @dilandhanuka232
    @dilandhanuka232 11 หลายเดือนก่อน +2

    ඔයාගේ video එකක්නම් දැන් මග හරින්නෙම නෑ ඉතින්.❤.දොලුකන්ද මගෙත් hiking හීනයක් උඩින්ම තියෙන.🥺දොලුකන්ද කැලේ ඇතුලෙන් පාර පොඩ්ඩක් හොයා ගන්න අමාරුයි කියලා කියනවා ඒ ගැන පොඩ්ඩක් බලන්න.පන්සලේ හාමුදුරුවෝන්ගෙන් අවසර අරන් යන්න ඕන කතාවකුත් අහලා තියෙනවා.ඔයා තනි කෙල්ලෙක් නිසා අවසර දෙයිද දන්නේ නෑ හැබැයි.කොහොමහරි ඉතින් ඔයාගෙන් දොලුකන්ද vlog එකක් ඉක්මනටම බලන්න අපිට පුළුවන් වෙයි කියලා හිතනවා එහෙනම් ❤පරිස්සමෙන් 😍

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් දවසක ඔයාටත් ඒ වගේම මටත් ඒ හීනෙට පියාඹන්න ලැබේවා... ගොඩක් ස්තූතියි ❤

  • @shashininikeshala1365
    @shashininikeshala1365 11 หลายเดือนก่อน +2

    මාත් ගියා අයියත් එක්ක ❤ ගියපු ලස්සනම තැනක්... අපි කුරුනෑගල නිසා ලඟයි... ❤

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน +1

      ඔව් ලස්සනයි යන අය රකිනව නම් තවත් ලස්සනයි. 😊

  • @ranasinghechandrasena1346
    @ranasinghechandrasena1346 11 หลายเดือนก่อน

    Kiyanna thiyenne duwe oyata budusaranai kiyala..Siyalu deviyo obawa araksha karathwa..Niwadu thiyena welawata oyage videos balanawa..harima asawen.Theruwan saranai.

  • @Seehanada
    @Seehanada 10 หลายเดือนก่อน +1

    සුපිරී.පට්ටම වයිබ් එකක්.මේක නම් මාරයි
    solo camping සඳහා ඔබ භාවිතා කරන උපකරණ ටෙන්ට්, කැමෙරා ඇතුලු අනෙක් items කියන්න පුලුවන්ද??

  • @InokaWasanti-tk2nw
    @InokaWasanti-tk2nw 6 หลายเดือนก่อน +1

    මේ මගෙ ගම හරිම අඩම්බර කමක් දැනෙනවා

  • @koshilagayathri4086
    @koshilagayathri4086 11 หลายเดือนก่อน +4

    මං ඊයෙ දවසම ඔයාගෙ videos බැලුවා.....තනියම ඔහොම කෙල්ලෙක් වෙලා fly කරනවා කියන්නේ.....ඒක අමුතුම දෙයක්....❤🥺👍👌

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි darling ❤

  • @Stefniedaniel
    @Stefniedaniel 11 หลายเดือนก่อน +1

    මරු අක්කේ පරිස්සමෙන් ❤️🔥😍

  • @banukaliyanage1201
    @banukaliyanage1201 10 หลายเดือนก่อน

    අම්මො එක පට්ට අක්කී 😮❤❤❤ පරිස්සමෙන්

  • @spjayatilake
    @spjayatilake 11 หลายเดือนก่อน

    Oyanam patta Kellek, Keep it up

  • @sandunikaveena5094
    @sandunikaveena5094 10 หลายเดือนก่อน

    Yahapathakma wewa.swabawadarmaye arakshawa obawa labenawa niyathai

  • @chamo1578
    @chamo1578 11 หลายเดือนก่อน

    මාර ආත්මශක්තියක් ❤️🔥 දිගටම කරගෙන යන්න අක්කේ 🌼

  • @diaryofnim
    @diaryofnim 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කේ❤️

  • @sndfamily5831
    @sndfamily5831 11 หลายเดือนก่อน +1

    අදත් පට්ට ලස්සනයි වීඩියෝ එක. බුදු සරණයි පරිස්සමින්

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @lazashorts1234
    @lazashorts1234 11 หลายเดือนก่อน

    අපේ රටෙත් කොච්චර ලස්සන තැන් තියනවද, අපේ නරුම මිනිස්සුමයි ඒ තැන් කැත කරන්නෙ, ඔයා නම් හරි උත්සාහවන්ත, පරිසරයට ආදරේ කරන, ජීව්තේ විදින කෙනෙක් අක්කෙ, ස්වභාවධර්මයම ඔයාව ආරක්ෂා කරනව කියල තමයි මට හිතෙන්නෙ

  • @sampathrajaguru2787
    @sampathrajaguru2787 11 หลายเดือนก่อน

    Hemadama balanawa Nangi. Oya Gena harima adambarai. Oya wagema apith widinawa. Parissamin hemadema kargena yanna.good luck .

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @SawariPaala
    @SawariPaala 11 หลายเดือนก่อน +1

    ❤ රකිමින් විදිමු... අදත් ගොඩක් ලස්සන තනකට එක්කන් ගියට ගොඩක් thanks......

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @navowithfoodies6196
    @navowithfoodies6196 10 หลายเดือนก่อน

    Woow one dy i will go around the world all the best girl🥺

  • @Lions-zc4xx
    @Lions-zc4xx 11 หลายเดือนก่อน +4

    First of all, thank you for finding another beautiful place in nature and presenting it beautifully. We are looking forward to see another such beautiful program of yours. May Mother Nature take care of you.❤❤❤🎉🎉🎉
    Blessings.

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน +1

      Await next will be one of the most scenic route to Sri pada again thru Sandagalathanna.... Thank you so much ❤

    • @Lions-zc4xx
      @Lions-zc4xx 11 หลายเดือนก่อน

      @@Vishwani yes ... dear we r waiting for your next thriller actions adventure..... God bless you.

  • @travellingboys1720
    @travellingboys1720 11 หลายเดือนก่อน +1

    Niyamai nangi parisamin bs❤.(Rakimin widimu🍃)

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤

  • @lasantha.rathnayaka
    @lasantha.rathnayaka 11 หลายเดือนก่อน

    Music එකත් එක්ක ලස්සනට තිබුනා වීඩියෝව😊❤❤❤

  • @lasanthakumara1126
    @lasanthakumara1126 11 หลายเดือนก่อน +1

    ලස්සනයි akka බුදු saranai පරිස්සමෙන් වැඩ ටික කරගන්න

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @Janiduvirunaka
    @Janiduvirunaka 10 หลายเดือนก่อน

    Thank you akkiii video ekata. Ada(7.12.2023) gihin aawe, naana spot eka nm Maru😍

  • @kavinduvihanga4969
    @kavinduvihanga4969 11 หลายเดือนก่อน

    Niyamai akke.meheth gihilla balanna oone.siripade giya wage

  • @ChaRuX
    @ChaRuX 11 หลายเดือนก่อน +1

    මරු😍 ,නියමයි🌷💓 , පරිස්සමින් අක්කේ 😙❤

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තූතියි ❤

  • @tharakamadushanka1163
    @tharakamadushanka1163 8 หลายเดือนก่อน

    Akki music lassani godaak hithata wadinawaaa

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne 11 หลายเดือนก่อน

    Location eka maru video eka supri

  • @imashapeiris5935
    @imashapeiris5935 11 หลายเดือนก่อน

    Good luck ❤️බුදු සරණයි අක්කේ🙏

  • @namalnamal-b9f
    @namalnamal-b9f 11 หลายเดือนก่อน

    madolsima video ekak aran enna man oyage video ballanwa Nice travaling man matale😍😍😍😍😍

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ආපහු පාරක් යන්න ඕනි එහෙත්. ගොඩක් ස්තූතියි ❤

  • @RGMTravelYT
    @RGMTravelYT 11 หลายเดือนก่อน

    ලංකාවේ ලස්සන සුන්දරත්වය දකින්න ආස කරන. දකින්න යන හැමෝටම ආරක්ශාව සැලසේවා 🙏🤍☸️

  • @lovelyworld23
    @lovelyworld23 5 หลายเดือนก่อน

    You're amazing. Brave girl ❤

  • @w.a.d.pperera7112
    @w.a.d.pperera7112 11 หลายเดือนก่อน

    අලගල්ල කන්ද ත් හරි ලස්සනයි.. එන්න...

  • @janakaprebal9208
    @janakaprebal9208 11 หลายเดือนก่อน

    Oyage නිර්භීත kamanam agaya karanava.eth ada සමාජයේ hatiyata kellekta thiya kollektavath hari haman sefe ekak na.anika ra 12ta vithara katta karuvale tent ekak yata thaniyama idagena oya kiyana oya feeling eka kohomada ganne.hadisiyak vunoth massekvath na.oyage nirbeethakama athule sagavichcha අවදානමක් thiyenava...eka oyata penne na..good luck .

  • @sanjeewaattanayaka6516
    @sanjeewaattanayaka6516 11 หลายเดือนก่อน

    Good luck...safety first sister 🙏🙏🙏

  • @nethmiperera3644
    @nethmiperera3644 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කි vlog eka 💚🍃 හරිම ආසාවෙන් ඔයාගේ vlogs බලන්නේ 🌿ආදරෙයි අක්කි 💖💐 පරිස්සමෙන් trawel කරන්න අක්කියෝ ❤️😘 ඇත්තටම කෙල්ලෙක් වෙච්ච මටත් ලොකු ආත්ම ශක්තිමත් ලැබෙනවා අක්කිගේ videos බලලා , ඇත්තටම කෙල්ලෙක් ට තනියම ඕන දෙයක් කරන්න පුළුවන් 🤝 බොහොම ස්තූතියි අක්කි ඔයාට අපිට ඒ ආත්ම ශක්තිය ලබා දෙනවට 🙏 ඒ වගේම අපිට මේ වගේ ලස්සන තැන් තවත් පෙන්නන්න අක්කිට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏 අක්කිට බුදුන්ගේ පිහිට ,ආරක්ශාව ලැබේවා 🙏 සොබාදහම විසින් අක්කිට ආරක්ශාව සැලසේවා 💚🍀🙏 බුදු සරනයි අක්කි 💐

  • @travelaya_777
    @travelaya_777 11 หลายเดือนก่อน +1

    අද එකත් මාරම ලස්සනයි හොඳේ විශ්වනි.ගොඩක් වටිනවා ඔයා කියන හැම information එකක්ම.location ගැන යන විදිහ පැහැදිලිව විස්තර කරනවා ඔයා.මොකද ගොඩක් අය මේ විදිහට හැම දේම විස්තර කරලා කියන්නේ නැහැ නේ.බස් train එකේ travel කරන අයට ඒක ගොඩක්ම වටිනවා.information දාන ඒක දිගටම කරන්න.ඒකේ වටිනාකම තියෙන්නේ ඔය විදිහට බස් එකේ train එකේ ලස්සන තැන් හොයා හොයාගෙන යන අයටයි.... කොහේ ගියත් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින්.. ලස්සනම ලස්සන තැන් අරන් එන්න අපිට බලන්න..good luck විශ්වනි....

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි සහෝදරයා ❤

  • @meghawarnabathiya7981
    @meghawarnabathiya7981 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ...💪💪💪

  • @SWicramathunga
    @SWicramathunga 11 หลายเดือนก่อน

    Hulangala අනිවාර්යෙන් යන්න ඕන. thanks for video. Good luck

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගිහිල්ල රකිමින් විඳින්න ඒ සුන්දරත්වය... ❤

  • @fillmshorts
    @fillmshorts 10 หลายเดือนก่อน

    Maru maru akke oya hamadama me wage than walata yanna puluwan wenna oyata parissamin karana hamadema❤

  • @දිනුදිඅමාශා
    @දිනුදිඅමාශා 11 หลายเดือนก่อน

    ඔයාගේ හැම ගමනක්ම සාර්ථක වෙන්න ඕන අක්කී...පරිස්සමෙන් හැමදේම ...හැමදාම....❤️ බුදු සරණයි ..love u akki

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 หลายเดือนก่อน

    මරු නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @Vishwani
      @Vishwani  11 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ❤