RITIGALA | Ancient buddhist monastery | රිටිගල කන්දේ අසිරිය සොයා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2024
  • Ritigala is a historical and archaeological site located in the north-central part of Sri Lanka. One of the remarkable features of Ritigala is its ancient mountain monastery, which dates back to the early centuries BCE.
    This monastery is nestled amidst dense forests and is known for its serene and tranquil environment. The site consists of a complex of ruins, including a hospital, meditation halls, ponds, and other structures. The monastery is believed to have been a center for Buddhist monasticism during its peak, with monks engaging in meditation and religious activities.
    Ritigala is also renowned for its rich biodiversity. The surrounding forest is home to a variety of plant and animal species, some of which are endemic to Sri Lanka. Visitors can experience the unique natural beauty of the area while exploring the archaeological wonders.
    Visiting Ritigala provides a fascinating glimpse into the ancient history of Sri Lanka and the role of Buddhism in shaping the cultural and religious landscape of the region.
    If you haven't visited this amazing place yet, add it to your travel bucket list.
    Thank you so much for watching.
    If you like this video, share it with your friends and don't forget to subscribe.
    Follow us on - Tiktok / FaceBook / Instagram
    #ritigala #buddhist #buddhistmonastery #travel

ความคิดเห็น • 84

  • @user-cy4jw5gz9m
    @user-cy4jw5gz9m หลายเดือนก่อน +7

    බුදුන් වැඩ සිටි ජෙතවනාරාමය රිටිගල

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 27 วันที่ผ่านมา +3

    මේ බුදුන්ගේ දේශයයි.....
    බුදු සසුන බැබලේවා.

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 23 วันที่ผ่านมา +1

    ❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් රිටිගල ජන්ම භූමිය තුළ විරාජ මානව සිටී මේ පොකුණ රාවණා කල ජයසේනයන් ඇතුලත් සේනාවන් දියයට සටන් පුරුදු පුහුණුවීම කලේ දිය යට ඇවිදිමින්.... උතුම්ම වූ විජයශ්‍රි ජයශ්‍රි මහා බෝධීන් වහන්සේට ගෞරව කළ යුතුයි

  • @kurutubaliarts
    @kurutubaliarts 6 หลายเดือนก่อน +6

    Wow.... amazing place for visit ❤

  • @piyathmasumindhi4804
    @piyathmasumindhi4804 5 หลายเดือนก่อน +13

    අපේ උරුමය අධි රක්ෂිත කලාප බවට පත් කර අපෙන් වසන් කර ඇත්තේ කුමන හේතුවක් නිසාදැයි සිංහල අපි මීට වඩා මේ ගැන සැලකිල්ලක් දැ ක්විය යුතුය.

    • @kbdissanayaka2324
      @kbdissanayaka2324 หลายเดือนก่อน +1

      ඒ නිසා තමයි මෙහෙම වත් රැකිලා තියෙන්නෙ

    • @charu65
      @charu65 15 วันที่ผ่านมา

      ලොකු ඉතිහාස කතාවක් තියෙනවා මේ ලොකෙන්ම සැගවුනු..නමුත් ලගදිම දවසක මේ සියල්ලම හෙලි වෙනවා...තෙරුවන් සරනයි 🇱🇰❤️🙏

  • @SahanPradeepAMSP
    @SahanPradeepAMSP 24 วันที่ผ่านมา

    Godaak lassanai🤩❤️

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o 28 วันที่ผ่านมา +1

    සත්‍ය ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,,,!!!!! දරුවන්ට මේ ඉතිහාසය ඉගෙන ගන්න ලැබේවා,,,,!!!! ❤️🌹❤️🌹

  • @user-cu2ue2md7e
    @user-cu2ue2md7e 5 หลายเดือนก่อน +8

    සුද්ද කියපු ඉතියාසයට වඩා ඉතිසයක අපිට තියෙන්ව අපෙ රටෙ.උගත්තු ගොනා සෙ තනකොල

  • @charu65
    @charu65 15 วันที่ผ่านมา +1

    ඈත අතීතයේදී බුදුන් වැඩ සිටි චෛත්‍ය වන ආරමය හෙවත් චේතවනාරාමය🇱🇰🥺🙏 ලගදිම මේ දේවල් හෙලි වෙයි.තෙරුවන් සරනයි සියලුම දෙනාට...මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි 🇱🇰🙏

  • @anulakannangara1344
    @anulakannangara1344 หลายเดือนก่อน +3

    රාවණා raja තුමාගේ නගරයේ

  • @Sithuuuu11
    @Sithuuuu11 22 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @Harshapussewela
    @Harshapussewela หลายเดือนก่อน +1

    My final destination 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Peace-q2u
    @Peace-q2u 25 วันที่ผ่านมา

    🙏🤝

  • @amiruproductions598
    @amiruproductions598 หลายเดือนก่อน +2

    සුද්දෝ බලල ඔක්කොම අරන් ගිහින් අපට බලන එකත් තහනම් කරල ගිහින්. ඒ නීති ඒ විදිහටම අපේ උන් රකිනව

  • @madura2996
    @madura2996 4 หลายเดือนก่อน +9

    බුදුන් උපන් හෙලබිමට ජය ජය .. බුදුන් වඩහිටිය රිටිගලට නමස්කාර වෙවා .....

  • @disanayakanayana315
    @disanayakanayana315 4 หลายเดือนก่อน

    බොහොම වටන පැහැදිලි කිරිමක්

  • @LahiruGunawardane3
    @LahiruGunawardane3 6 หลายเดือนก่อน

    Shaaa nice ❤

    • @wowtravellers
      @wowtravellers  6 หลายเดือนก่อน

      Thank you...🤗

  • @FloatingClouds369
    @FloatingClouds369 6 หลายเดือนก่อน

    Hoda danumak labuna video eka nisa💓 lassanai video eka💓💓💓

    • @wowtravellers
      @wowtravellers  6 หลายเดือนก่อน

      Thank you ❤❤

  • @disanayakanayana315
    @disanayakanayana315 4 หลายเดือนก่อน

    Wow ❤❤❤❤❤ හරිම වටින වැඩසටහන තවත් මෙවන් වැදගත් දැනුවත් කිරිමට

    • @wowtravellers
      @wowtravellers  4 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට ♥️

  • @tharindusilva-vi3nl
    @tharindusilva-vi3nl 25 วันที่ผ่านมา

    Anagathe mama wadipurama inna kamathi thana....Ritigala❤❤❤❤

  • @DpRanasinghe
    @DpRanasinghe หลายเดือนก่อน

    මෙ පින් බිම ජෙතවනාරාමය ❤🎉❤🎉❤🎉❤🎉

  • @upalislk6553
    @upalislk6553 หลายเดือนก่อน +1

    Meya Rawana sakvithy rajatumange nirmanayaki.. mee bime gauthama budun wada siti bimai.. bagayak waradi itihasayak kiyawanne🥺🥺💔💔 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦

  • @thilakshiweerakoon9716
    @thilakshiweerakoon9716 6 หลายเดือนก่อน +1

    ස්තුතියි .යන්න ආස තැනක් .තවමත් යන්න බැරි උණු තැනක්

  • @ashibuddhini
    @ashibuddhini 6 หลายเดือนก่อน

    Wow akki ♥

  • @sumithkumara5125
    @sumithkumara5125 27 วันที่ผ่านมา

    අපේ ගම

  • @piyathmasumindhi4804
    @piyathmasumindhi4804 5 หลายเดือนก่อน +3

    Ritigala rajadhaniyak,

  • @Sancharevlog
    @Sancharevlog 6 หลายเดือนก่อน

    Amazing ❤ අපිත් ගියා 07 වෙනිදා

  • @witanagedongunaratnedon3450
    @witanagedongunaratnedon3450 6 หลายเดือนก่อน

    දකින්න ආස සියලුම දේවල් එකම තැනක්!!!

    • @wowtravellers
      @wowtravellers  6 หลายเดือนก่อน

      ඇත්ත !! ♥

  • @gonapinuwalakumara
    @gonapinuwalakumara หลายเดือนก่อน

    හුඟක් වටිනව දැන ගත්තෙ මේක‍ෙන් . විඩියෝ කරන විදිය අන්තිමයි මේ ගැන ටිකක් උනන්දු උනානම් තමා හොඳ?

  • @Ajith600305
    @Ajith600305 6 หลายเดือนก่อน +3

    කලින් සිට ඉතා කැමැත්තෙන් නරඹන්නට තීරනය කල රිටිගලට යාමට හැකිවූයේ කෝවිඩ් සමය අවසන්වූ වහාමය. කාර්ය්‍යාල නිලධාරීන් සේවයට වාර්තා කල දිනයේදීමය. එදින කාලයකට පසු සංචාරකයන් වශයෙන් පැමිණි අප දෙදෙනාට ගයිඩ් වූයේ මේ මහතාමය. ඉතා හොදින් තම වගකීම ඉටුකල අතර, එවකට කෘෂිකර්මාන්තයේ දුශ්කරතාද පවසා සිටියා. - ඔහු රිටිගලම යකෙකි!

    • @wowtravellers
      @wowtravellers  6 หลายเดือนก่อน

      ඇත්ත..ඔහු ඉතාමත් හොඳින් පැහැදිලි කිරීම් කලා..❤

    • @AravindaRangana
      @AravindaRangana 4 หลายเดือนก่อน

      @@wowtravellers Can we get this guide's contact number?

    • @wowtravellers
      @wowtravellers  4 หลายเดือนก่อน

      @@AravindaRangana I'm sorry, we don't have his contact. Actually he works as a guide at that place. So when you go there, you can easily contact him.

    • @enokathushary3014
      @enokathushary3014 26 วันที่ผ่านมา

      හැමෝම මේ guide ලා ට කිව යුතුයි හැම කතාවට ම ඉන්දියාව කියන නම භාවිතා කිරීම නතර කල යුතු බව.
      සංචාරක යෝ තව තව එන්නේ එතකොටයි. එයාලගෙ job එකටත් හොඳයි. ඉන්දියාව කියන බොරුව ටිකින් ටික ජනතාවට හේත්තු ගැන් විය යුතුය

  • @upalisenanayake9136
    @upalisenanayake9136 หลายเดือนก่อน

    රැකගමු මේ අපේ උරුමය

  • @indrajithrupasinghe9138
    @indrajithrupasinghe9138 หลายเดือนก่อน

    mewa nodakina dasa kumatada budunwahanseta saha sasanaye pavathmata udara helayange kapaveema vismithai veediyo dakeeme pina obata athvewa!!!

  • @nikiniwasana9423
    @nikiniwasana9423 5 หลายเดือนก่อน

    මගේ උපන් ගම ✊❤️

  • @pasindulakshan9038
    @pasindulakshan9038 4 หลายเดือนก่อน

    guide cost?

    • @wowtravellers
      @wowtravellers  4 หลายเดือนก่อน

      No specific cost.but you can give him a reasonable amount.

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co หลายเดือนก่อน +2

    බුදුන් වැඩ සිටි මහ පුන්‍ය භූමියක්.බුදුරජානන් වහන්ස පිරිනිවන් පෑමට පසුව ගොඩනැගූ ආරාම සංකීර්ණයක් නෙවෙයි.බුදුන් වහන්සේ වැඩිම කාලයක් වැඩ සිටි මහ පුන්‍ය භූමියක්.සාදු සාදු 🙏🙏🙏

  • @ventnarada5896
    @ventnarada5896 4 หลายเดือนก่อน +1

    රිටිගල කන්ද කියන්නේ ගිරි නිගණ්ඨයා හිටපු භූමිය. හෙළ බුදුන් කියා කෙනෙක් ලංකාවේ නම් නැහැ හෙළ බොජුන් හල් නම් ලංකාවේ ඕනතරම් ඇත

  • @donsomatilake3248
    @donsomatilake3248 20 วันที่ผ่านมา

    Senasanaye phone number eka dannakenek danna please

  • @yapayapa7587
    @yapayapa7587 หลายเดือนก่อน

    Itama wadagt wadasahtank istuti ciyaluma dantma

  • @Rapkolla
    @Rapkolla 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏 Budun upan apee helabima🙏🙏

  • @punethrageethanjana3187
    @punethrageethanjana3187 3 หลายเดือนก่อน

    Budu hamuduruwo hitapu jethawanaramaya

  • @kumaricool4123
    @kumaricool4123 หลายเดือนก่อน

    Ape.yatapatuna.itiyhasaya.nawata.ismatu.wewa

  • @Rapkolla
    @Rapkolla 5 หลายเดือนก่อน

    Yanna denne natte saththu inna nisada naththam sellipi thiyana nisada kiyala hoyala balanna mee wage videos danna issella hodata adayana karanna 🙏🙏

    • @wowtravellers
      @wowtravellers  5 หลายเดือนก่อน

      Aththa..apith piligannawa. Hamadekama hangichcha paththak thiyenawane..namuth eyala mehema thama kiyanne a gana.🥺🙏

    • @Rapkolla
      @Rapkolla 5 หลายเดือนก่อน

      @@wowtravellers Dan hithanna api kochchara rawatunada apiwa hiss minissu kalee

  • @udayakumara2389
    @udayakumara2389 2 หลายเดือนก่อน

    Numba danne karuhari kiwwa janaprawada hithalu qennqt puluwan eka eka konayen balala katha gothannat puluwan mama hithana hatiyata sankramanaya u sinhalayo nathinam bangaliyo orrissawen apu nadayo mewa indikala indiyawe thksanaya yodagena waupokunu veheravihara indikala ape muthunmitho

  • @srimadeepani2321
    @srimadeepani2321 26 วันที่ผ่านมา

    මෙවා ඉතිහාසය ඉගෙනුම ලබා දෙන්න ...අපෙ රට කොතෙක් වටිනා පුරා විද්‍යා ස්ථාන තියෙනවා ද්.....

  • @dineshjayawardene7946
    @dineshjayawardene7946 หลายเดือนก่อน

    රහතන් වහන්සේලා වැඩ සිටි ආරාමයක් ලෙස නේද මේ ස්තානය හැදින්වූයෙ. රහතන් වහන්සේ කියන්නෙ කයෙන් වෙන්වූ උත්තමයෙක්. එහෙමනම් එවැනි උතුමන් ඔයවග බෙහෙත් ඔරු තුල ගිලෙමින් කයට සත්කාර බලාපොරොත්තු වන්නෙ නෑනෙ. මේ වෙන එකක් නෙවෙයි මේ තමයි කහවණු දහනව කෝටියක් වියදම් කරල හදවපු සැවැත් නුවර ජේතවනාරාමය ... ස්තූතියි රූප රාමුවලට සහ විස්තරයට....❤

  • @UdarasLife
    @UdarasLife 4 หลายเดือนก่อน +1

    Guide කෙනෙක්ට කියක් ගන්නවද

    • @wowtravellers
      @wowtravellers  4 หลายเดือนก่อน +1

      apita kamathi ganak denna puluwan. sadarana mudalak.

    • @UdarasLife
      @UdarasLife 4 หลายเดือนก่อน

      @@wowtravellers Thank you❤️

    • @MaheshDasanayake
      @MaheshDasanayake 2 หลายเดือนก่อน

      ​@@wowtravellersකීයක් වෙනවද ගයිඩ් කෙනෙක්

  • @ashokawickramasooriy4888
    @ashokawickramasooriy4888 4 หลายเดือนก่อน

    ක්‍රි පූ 3 තැටිය තමා හැමෝම කරකවන්නේ

  • @hasanthiherath3210
    @hasanthiherath3210 2 หลายเดือนก่อน

    දැඩි රාක්සිත් කරලා තියෙන්නේ ඕවයේ ඇතුලෙ ලොකු ඉතිහාසය වහලා

  • @anulakannangara1344
    @anulakannangara1344 หลายเดือนก่อน +1

    Ma මිනිස්සු බොරු කියන්න හී රිවඩන්න තම බුදු පියා වහන්සේ බුදු උන

  • @dahampasala4734
    @dahampasala4734 2 หลายเดือนก่อน

    භික්ෂූන් විසි දහසක් වැඩ ඉඳල තියනව

  • @nandanajayantha2211
    @nandanajayantha2211 15 วันที่ผ่านมา

    මෙයා කියවන්නේ පුරාවිද්‍යාවේ අදහස්.😢

  • @user-jx6vv8nl1e
    @user-jx6vv8nl1e หลายเดือนก่อน +1

    මේ වගේ බොරු කියන අයගෙන් ඉතිහාසය ගැන දැනගන්න බැහැ තනියම හිතන්න.

  • @sunilsurendra6503
    @sunilsurendra6503 4 หลายเดือนก่อน

    Ane යාලුවො මෙහෙ ම බොරු කියලා Paw kara ගන්න හොඳයි

  • @user-oe7sj4ot8d
    @user-oe7sj4ot8d หลายเดือนก่อน

    Wera dila

  • @Sugatajothe-ej5nc
    @Sugatajothe-ej5nc หลายเดือนก่อน

    අපේ සැබෑ ඉතිහාසය එලිවෙන නිසයි ඔීක දැඩි රක්ෂිතය ක් කරඇත්තේ හදුනා නොගත් ගොඩනැගිලි දෙසිය ගනනක් තියනවා ඔවුන් දන්නෙ සුද්දො කියා දිපු ඉතිහාසය පමනයි සැබෑ ඉතිහාසය ඔය අය දන්නෙ නැහැ .