ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බූට්ස් කැමා කිට්ස් මොකුත් නැතිව සරමක් ඇදගෙන බාටා දෙකක් දාගෙන තරුණ කොල්ලො දෙන්නෙක් එක්ක ගේමක් නැතිව 52km ඇවිදපු විජේ මාමත් රියල්ම වැඩකාරයෙක් තමා♥️🙏..
Sirvtm
අනිවාරේන් ❤️
Kiyala wadak na.
👣👣👍👍
Sirawatama bn
මහන්සියක් නොකියා ගමනට සහය උන විජේ මාමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
පාද යාත්‍රා ලොග් එකෙන් සෙට් උනේ .✌සබ් කලාට පාඩු නැති චැනල් එකක් .පරන ලොග් බලන ගමන් කමෙන්ට් එකක් දැම්මොත් හොදයි කියල හිතුනා.අපට නැති ජවයක් ශක්තියක් .හොද ගමන් සගයෙක් ඔයාට තියනව .ජය වේවා .🧘
ගොඩාක් ස්තූති
දිනා නුබටත්, ලොකු පීරිස්ටත්, අපේ මාමාටත්, තිස්තුන් කොටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !!!ආදරේයි මාචන් ගොඩක්
බෙහෙවින්ම ස්තූති ... ඔයාලාගෙන් ලැබෙන ආශිර්වාදයන් මේ ගමන් වලට පිහිටක්
අනිවාර්යෙන්ම.
@@DineshAPathumwije mamaage contact namber ekak nadda aiye?
රාඡ් සෝමදේව මහතාගේ අවධානය පිණිසයි...මෙි සමිපත් රැකගැනීම අපේ යුතුකමක්
මේ තරම් මහන්සි වෙලා, ලස්සන අත්දැකීමක් අපිටත් ලගා කරලා දුන්නට දිනේශ් අයියට අනේක වාරයක් පින්...මේ තමා අපේ උරුමය, ඒක ලෝකෙට පෙන්නන්න දරන මේ වෑයම අති විශිෂ්ටයි, අති සාර්ථකයි...දිනේශ් අයියට, ලොකු පීරිස් අයියටගොඩාක් ගොඩාක් ස්තූතියි, ගොඩාක් පින්...විජේ මාමටත් ගොඩක් පින්,,,ඉදිරි ගමන් වලදී විජේ මාමා අපිට හමුනොවනු ඇත...ඒත් ආයෙත් විජේ මාමව මතක් උනාම මේ වීඩියෝ දෙක බලන්න පුලුවන්...මේ වගේ තවත් සුන්දර ගමනාන්තයකින් හමුවෙමු...ඔයා ආසම තැන් වලට පරිස්සමෙන් යන්න ශක්තිය, වාසනාව, ධෛර්යය ඔයාට ලැබේවා...අපේ ආශිර්වාදයත් ඔයාට හැමදාම තියෙනවා...දිනේශ්ට ජය...❤🙏තෙරුවන් සරණයි..!දෙවි පිහිටයි...!පසුව ලියමි..."විජේ මාමට අපි සමුදුන්නේ නැ...ආයෙත් අපි අම්පාරෙ එනවා..." ඒක නම් ගොඩක් සතුටු හිතුන ආරංචියක්.ඒ කියන්නෙ විජේ මාමා ආයෙත් දවසක හම්බෙයි....එතනක් හැමෝම පරිස්සමෙන් ඉන්න...❤🔥
සියලුම යුටියුබස්ලගෙන් අංක එක උඹ සහෝදරයා... සෝවාන් වෙච්ච ස්වභාවයක් තියෙන්නේ .. ලෝකෙටම වටිනා මිනිහෙක්... තෙරුවන් සරණයි!
සෝවාන් ??
බෙහෙවින්ම ස්තූති ...
52km අවිද්ද විජේ මාමට දීර්ගායු ලැබේවා❤
මේ සතියෙ බලන්න ගත්තෙ. වන සරණ ,මැකී ගිය දඩමන් කිවවපු අය ආසවෙන් බලන්න ඇති. ගොඩාක් ස්තූතියි හිතේ මවාගෙන හිටපු තැන් ඇත්තට බලන්න අපිට අවස්තාවක් දුන්නට ❤❤❤
ඔයාලා තුන් දෙනෙක් විතරක් ගියාට මහන්සි වෙලා , අපි හරි ලේසියෙන් ආවා ඔයාලාගේ පස්සෙන් , ගොඩාාාාක් පින් ❤️
ඔයාලගෙ වචන වල ආශිර්වාදය සහ පිහිට තියෙනවා අපිට
ඒ වචන ටිකනම් 🙏🏻💯💕🍃💫."අපිත් කවද හරි මේ හිනි මැලේ වගේ ඇවිලිලා යයි"
දිනෙශ් අයියා වැහි දෙවියො වගේ යන යන තැනට වහිනවා ❤වාසනාවට වඩා පින්වන්තකම කියලා මටනම් හිතෙන්නේ 😊 ඔයාලා තුන් දෙනාටම බුදුසරනයි අයියේ 🙏
ඊයෙ සීගිරියෙ ගියා. ඒ එනකොට මම කෙල්ලො ටිකකගෙ කතාවක් අහගෙන ආවෙ ඒ වෙලාවෙ මම තනියම හිටපු නිසා. අවාරේ සිරිපා කරුණා කරන්න ආසයි කියලා කතා වෙන්නෙ. එතන ඉන්න එක කෙල්ලෙක් කියනවා dinesh a pathum කියලා කෙනෙක් "අවාරේ සිරිපා කරුණාව" කියලා පට්ට ලස්සන video එකක් කරලා තියනවා කියලා. ඉතිං මට පට්ට සතුටු හිතුනා අවාරෙ සිරිපා කරුණා කරනවනං dinesh අයියගෙ video එක ගැන කතා නොකර බැරි තැනට එන්න ලැබුණු එකට.. අවුරුද්දක් විතර ලංකාවෙ ලස්සනටම කරන travel log එකක් වෙලත් ලැබිය යුතු(අර you deserve it කියන්නෙ) view නොලැබී තිබිලා අද මේ තැනට ආපු නිසයි එහෙම සතුටු හිතන්නෙ. කොහොමත් සමන් දෙවියො දිනේෂ් අයියා දිහා බැලුවා මං හිතන්නෙ❤️
Jaya wewa...! 💪🏻🌳🌿🍃❤️🙂
මෙක බලලා අපෙ යක්කු පුත්තු යන්න එපා මෙවා ඉතුරු වෙන්න නැහැ .....ඔයට පින් අයියා මෙවා මෙහම පෙන්නුවට❤️❤️❤️❤️❤️❤️
ගොඩක් දුරට විනාශ කරන එකක් නෑ.. මේවා රකින්නෙ එසේ මෙසේ රැකවල්ලු නෙමෙයි
අනේ ඔව් යක්ක පුත්තු ටික රෑන් පිටින් යන්න එපා😂
ඔයාල හිටිය ඒ ගල් ගේ උමන් ද්වාරයක් කියල මට හිතෙන්නෙ ඒක වහල තිබුන විදියට ගොඩක් උමන් ද්වාර වහල තියන්නෙ නිසි කාලය එනතුරු. තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තිදෙනාටම මේ ගමනට අපත් එකතු කර ගත්තාට..ස්තූතියි...🙏🙏 ගොඩාක්...
දෙයියනේ පින් මේ දිනේෂ් අයියේ...කටාරම් කොටපු ගල් ලෙන් ළඟ තනියම ඒ දැකලා පපුව පැලෙන්න දැනෙන සතුට ඇස් අදහාගන්න බැරි ඒ හැඟීම මටත් දැනුණා.. පරිසරයට දක්වන ආදරය ඉහළින් ම අගය කරනවා..ජයෙන් ජයම වේවා අයියේ 🇱🇰
බෙහෙවින්ම ස්තූති ... සංසාර පුරුදු කියල හිත හදාගමු
ආසාවෙන් පැය ගානක් බලන විඩියෝස්. වෙනත් ට්‍රැවලස්ලගෙ නැති මම ආසම විදිහෙ ගමනක් . දිගටම මේ විදිහට කරන්න.එඩිට් නැති මියුසික් නැති ටැවල් විඩියෝ වල තියන්නෙ වෙනමම රසයක්. ජය වේවා.
රණවිරුවන් වෙනුවෙන් මගේ උත්තමාචාරය ඔයාට ස්තුතියි අයියා
ප්‍රේක්ෂක අපට යන්න ඕන බලන්න ඕන කියල හිතෙන හැම අස්සක් මුල්ලක්ම ඔබේ ඇහින් දැකීම වගේම අපටත් එය එලෙසම දකින්න සැලැස්වීම පිළිබඳ ඔබට බොහෝමත්ම ස්තූතියි 💪🙏❤️
අවාරෙ සිරිපා කරුණා කරේ නැත්තම් අහම්බෙන් හරි මම..මේ මොකුත් නෑ කියල හිතෙනව මේ හැම video එකක් බලද්දිම❤️😍
BhaVanaayogi himi namak sammuka veema thama SuVisheshima siddiya mamanam dakina vidihaya Siripa Gamanedi... 🙏🙏 sadu..sadu...saadu !!
ලස්සනම අන්තිම රූප රාමුව අයිය ඒ වචන නොකියම විජේ මාමට කරපු ගෞරවාන්විත ස්තුතිය විජේ මාමට දීඝායු!!!සොබාදහමට ආදරේ, එය ආරක්ෂා කරන දින්නටත් ලොකු පීරිස්ටත් සොබාදහමින්ම ආදරේ ආරක්ෂාව ලැබේවා, මෙවන් තැන් සොයායාමට තවත් ශක්තිය දෛර්යය ලැබේවා!!
තුන් දෙනාටම බොහොම පිං... කියාගන්න වචන හිතේ මදි දිනේශ් සහෝදරයා....❤❤❤
හරිම සතුටුයි ...අපිට යන්න තියා හිතන්නවත් බැරි තැනකට ගිහිල්ලා එහි සුන්දරත්වය පරිසරයේ.. කටුක බව පෙන්නුවාට.. මං මේ video එකේ වල ඉතාමත් ආසම මෙන්ම, සිතට මාරම සතුටක් ගෙන දුන්නේ... වනවාසි ව වැඩ සිටිනා ස්වාමීන් වහන්සේ..දෑකීමෙන්..🙏😍❤ විජේ මාමාටත් දීර්ගායුශ ලැබේවා ..
ඇත්තටම මටත් ඒක ලොකු වාසනාවක්.. ගොඩාක් ස්තූති
කියාගන්න තේරෙන්නෙ නෑ මේ පුංචි තිරේකින් බලලත් ඒ දැනෙන හැගීම.තව තවත් කිලෝමීට සිය දහස් ගණනක් ඇවිදන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️🥺
පරිසරයටත් ආදරය කරන හිත හොඳ කොල්ලෙක් ජයවේවා 🙂👍
මම එක තප්පරයක්වත් නොයවා බලන එකම chanal එක අයිය පැය 10ක් එකත් දැම්මත් මම බලනව ❤️❤️❤️
වෙනස්ම විදියේ කවුරුති යන්නැති තැන් හොයාගෙන යන අමුතුම විදියේ වන්දනාකරුවෙක්... 👍👍👏
අපේ පුරාණ ජනාවාස සංඝාරාම සහිත භූම්.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැකලවත් නැතිව ඇති.ඔබගේ උත්සාහයට තරුණ ජවයට වියපත් මාගේ ආශීර්වාද පුතා .
අභීත ගමනක්. ජීවිතෙට කවදාවක් නොදුටු අපේ ප්‍රොඩ ඉතිහාසය තව තවත් දැක බලා ගත්තා ඇස් පිල්ලමක්වත් නොහෙළා . ඔයාලා දෙවියෝම රැක දෙත්වා . 🙏❤
බෙහෙවින්ම ස්තූති ....
දිනේෂ් මම ඉතින් ඔයාට හැමදාම කියන දේ තමයි මේ පාරත් කියන්නෙ සහෝදරයා... අතිවිශිෂ්ඨයි 💙💙💙අවංකවම කියන්නෙ හැබැයි මේ ගල්ගුහා ගැන ඔයාගෙන් තමා මුලින්ම දැනගත්තෙ.. ඔයාට පිං 🥺🙏💙
බෙහෙවින්ම ස්තූති .... සොබාදහම රකින්න යන ගමනේ නිහඩව සේවය කරන පතාක යෝධයෙක් ඔයත්.
බොරු ශෝ නැති නියම travel video බලන්න ඕන නම් ලංකාවේ තියෙන එකම youtube channel එක තමා මේක,ජය වේවා අයියාට 🙏❤️🔥
Aazxxxxzxcxx
anivaryen...hugak pehediliwa kiynwa..ahan innath asai
anivaryenma
ගොඩාක් ස්තූති ...
@@sandunchandika5172 😍🔥👍
අපේ උරුමය 2500 කට සීමා කරාට අවුරුදු 10000 කට එහා ගිය අභිමානවත් හෙළ උරුමයක් තියෙන අතිතයක් අපිට තියෙන්නේ ඒක හැංගුන සහා හැංගුව අතිතයක් උනාට..කොහොම උනත් හැමදාමත් වගේ vlog එක සුපිරි ඉතින් .ඔයාලා ගන්න අවදානම් දැකලා බලන් හිටපු මටනම් බයක් නොදැනුනා කිවුවොත් බොරු පරිස්සමෙන් අයියේ ජය වේවා 👍🤗😍
මන් දැක්ක මිහිපිට වාසනාවන්ත තවත් මනුස්සයෙක් ඔබ❤️😍
බෙහෙවින්ම ස්තූති .... අපි හැමෝම මේ බිමේ ඉපදිලා තියෙන්නෙම වාසනාව අතින් අරන්.
සුපිරි ❤ ජයවේවා.ලස්සන ගමනක්.🦣🦔🌧️
අයියා ඔයා ආමි එකේ කමාන්ඩෝ හරි එස් එෆ් හරි හිටපු කෙනෙක්ද..කොහොමද ඔච්චර කැලේ ගැනයි සත්තු ගැනයි දන්නෙ..මාරයි ඔයාගෙ දැනුම✌️❗❤️
ඒකනම් මටත් හිතුනා
Sf wenna oni
Ccmp ne hitiya
එයාගෙ අයියා stf එකේ කෙනෙක් 🇱🇰
මමත් ඔයාලා වගේම තමා.. මම ගැන විස්තර ටික අපි training වෙන වීඩියෝ එකක් එක්කම කියන්නම්.
දැක්ක සුන්දරම ස්වභාදහම් ප්‍රේමීයෙක්...විජේ මාමාට නිරෝගිමත් සුබ ආනාගතයක් ප්‍රර්ථනා කරනවා...ලංකාවේ දැනට තියන මම දැක්ක ලස්සනම youtube channel එක මෙක....සුබ පැතුම් අයියේ...තව ඉස්සරහටම යන්න ලැබෙන්න ඔන....
පළමුවෙන්ම ආදර මල්ලියාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි භාවයත් සැපසම්පත් නොවඩුව ලැබෙන්න කියලා මං පුාර්ඵනා කරනවා දැන් හරිම ලස්සනයි මෙිි video එක ඒක පෙලගැස්සිම හරිම අලංකාරයි මං මුලින්ම කිවිිවාගේ ඔයා හරිම ලෙන්ගතු කමක් දැනෙනවා මටනම් ඔයාගේ වචන භාවිතය ඒවායේ සංවරකම අහිංසකම විදදරාගැනිම හරිම අපුරුයි ඊළඟට ඔබ වැනි ආදරනිය පුතෙක් හැදු දෙමාපියන් ට මං thanks කරනවා අද මං දකින්නෙ ඔබ වයසෙ කොල්ලො මත්පැන් මත්ද්‍රව්‍ය අරගෙන fun එකට hike යනවා ඒත් ඔබ ?
ප්‍රවේසමෙන් ට්‍රැවල් කරන්න සොබාදහමට ආදරේ කරන ඔයාලට බුදුසරණයි සියළුම දෙවි රැක වරණ තියනවා ❤❤❤❤
ජීවිතේ බලපු හොඳම ආසම වටිනාම ට්‍රැවල් වීඩියෝව උරුමය සොයා අපේ දිනේෂ් සහෝදරයාගේ..❤🌿
බලපු ට්‍රැවල් වීඩියෝ වලින් සුපිරිම වීඩියෝ එකක් දිනේෂ්. මම ඩවුන්ලෝඩ් කරලම තියාගන්නවා ඔයාගේ විඩියෝ. එච්චරටම වටිනවා. පුන්චි ට්‍රැවලර් කෙනෙක් ඉන්නවා අපේ ගෙදර ඒ වීඩියෝ හරි ආසාවෙන් බලන. අපේ යක්ඛ පුතාලා ටික ඔය ලස්සන තැනුත් පස්සේ විනාස කරලා දායිද කියන එකයි බය. ජයවේවා දිනේෂ්. තෙරුවන් සරණයි.
බෙහෙවින්ම ස්තූති ... අපේ පුංචි ටැවලර්ව මතක් කරා කියන්න
එයාලා කතා කරනවා පණ තියනවා අපේ කියලා කීවැකි මේ තමයි ඒ ඉතිහාසය.. අනේකවාරයක් පිං තුන්දෙනාටම 🥺💛💙🇱🇰🌿
මේ අපට පෙන්වු උරුමය තුළ ලොකු සැඟවුන කතාවක් ඇති.අපට නුදුරේදී ම එය දැන ගන්නට ලැබේවි කියලා සිතෙනවා.ඒ වෙනවිට මේ vedio පෙල ඉතා ඉහල අගයක් සලකුනු කරාවි .ඔබ සැමට ම බෝහෝම පිං.! ස්තුතියි අප ට මේ කල ඉදිරිපත් කිරීම වෙනුවෙන් 🙏
ඇගේ මවිල් කෙලින් වෙනවා මචං උඹේ ඉදිරිපත් කිරීමත් මරු, මටත් හමුදාවේ හිටපු කාලේ මතක් වුනා ,,අපේ අතීත උරුමය යලි යළිත් අපිට මතක් කරලා දෙනවට උඹටත් යාලුවන්ටත් අර මාමටත් දළදා සමිදු පිහිටයි . 🙏
එයාලා කතා කරනවා පණ තියනවා අපේ කියලා කීවැකි මේ තමයි ඒ ඉතිහාසය.. අනේකවාරයක් පිං තුන්දෙනාටම
මේක නම් viral යන්නම ඔ්න වීඩියෝ එකක්....මේ වගේ තව වීඩියෝ ගේන්න වාසනාව,ශක්තිය ලැබේවා!
ඔබටත්,රණවිරුවන්ටත් තුනුරුවනේ පිහිටයි...good luck සහෝදරය👌👌👌👌
අයියේ ඇත්තටම මම කල්පනා කරේ. අපි මොනාද ලංකාවේ ඉදලා දැකලා තියෙන්නෙ කියලා. ඔයාගේ වීඩීයෝ බලද්දි මාරම හැගීමක් එන්නේ. අපි ඉන්නෙ මේ වගේ ලස්සන ඉතිහාසයක් තියන රටක නේද කියලා.💙🇱🇰
ගොඩාක් ස්තූති මල්ලි. තාක්ෂණය සහ කාර්යබහුලත්වය එක්ක කොටු වෙලා ඉන්න එක හදවතක් හරි මේ වීඩියෝ එකකින් සැනසෙනව නම් සතුටු වෙනවනම් එයයි අපේ මහන්සියේ ඉපැයීම.. ගොඩාක් පිං අපේ රටේ සුන්දරත්වය ඇගයීමට
ඒකාලෙ හෙන ආසාවෙන් පිස්සුවෙන් බලපු වීඩියෝ 😍 තාමත් ඒ අතිතයට ආදරෙයි 💚
එක විනාඩියක් වත් ඇහැ ඉවතට ගන්න හිතුනේ නෑ හැමදාමත් මේ වගේ ලස්සන දේවල් අපිට දකින්න සලස්වනවට ගොඩක් පින් ජය වේවා ❤️❤️❤️❤️❤️
මාර ම වටිනාකමක්නදියෙන් ලැබුණ තැන😄ඒ මාම ට ගොඩ ක් පින්තුන්දෙනාට සියළු දෙවි රැකවරණය ලැබේ වා!ඒ අතීත මුතුන්මිත්තන්ගේ පරපුර ගැන මතු පරපුරට උරුම නොකර න ඒක නම් අපරාධයක් නේ ද
Adventure කියන වචනෙට හරිම වටිනාකම දුන්නේ ඔයා ❤️😍💪
බෙහෙවින්ම ස්තූති.
Devi පිහිටයි බුදු සරණයි ලස්සනයි මල්ලි ගමන ඔයා ගේ
ගොඩක් ස්තූතියි🌿💪🇱🇰 අයියට, ලොකු පීරිස්ට, විජේ මාමට ❤ අප්‍රකට ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්, ගල් ලෙන් හොයාගෙන ගිය දුෂ්කර ගමනට. 🙏
R.L ස්පිට්ල් මතක් උනා නුවරගල/වලිබෙ හෙල/නිල්ගල/ගෝවින්ද හෙල/ඇකියන්කුඹුර/අලුගල්ගේ වගෙම "මැකී ගිය දඩ මන්" "වන සරන" "වනගත ලන්කා" කෘති මතකයට එනවා ඒ හැඟීම ඒ විදිහම දැනෙනවා.දිනේෂ් වීරයෙක්❤️👍
පිටරට ඉන්න අපි ඔයාගෙ විඩියො එකක් බලන්නෙ හරිම අසාවෙන් සතියම වැඩ කරලා මෙ වගෙ ලස්සන විඩියො එකක් බලපුවම මහන්සියත් නිවෙනව අයියා ❤️ all the best 👍
Screen එක touch වෙලා වීඩියෝ එකේ අන්තිමට ඇවිල්ලා කියලා දැනෙද්දි පට්ටම අවුල්…මොනා උනත් පට්ටම කල්‍යාණ මිත්‍රයෙක් එක්ක එකතු වෙලා විදින ඒ සුන්දර ජීවිතේ gopro එකකින් අපිත් එක්ක බෙදා හදා ගන්නවට ගොඩක් පින්..✊❤️❤️❤️❤️❤️💪💪
ජීවිතේ ආසවෙන්ම බලන සහ බලපු වීඩියෝ ටික...අයියෙ ජයවේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තූති මල්ලි... ❤️👏🥺
ඒ දේවල් දකිනකොට ඇග හිරිවැටිලා ගියා ඒ අද්දැකීම ඒ ආකාරයෙන්ම අපිට බෙදා දුන් අයියාට ගොඩක් පිං
අපේ රට කොච්චරනම් ආශ්චර්යමත්ද.. හිතාගනවත් බැහැ..එකම ස්ථානයක මෙ තරම් ගල් ලෙන් ප්‍රමාණයක්.. විශ්මය ජනක් කටාරම්. හරිම අපූරුයි ඔවුන්ගේ නිර්මාණයන්.. ඔබලා සම්පතක් දිනේෂ් අයියේ මේ රටට.. කියන්න වචන නෑ ඇත්තටම අදනම්. ඔබලාව ස්වාභාව ධර්මය විසින් රකිනව.. ඔබලාට ස්වාභාව ධර්මය හැමදාම අශිර්වාද කරාවි.. එ වගේම ස්වාභාව ධර්මයට ඔබලත් අශිර්වාදයක්.. පරිසරය සුරකින තරම් ඔබලා.. ස්වාභාව ධර්මයට ඔබල කෘතගුණ දක්වනවා වගේම ස්වාභාව ධර්මය විසින් පෙරලා ඔබව සුරකී සත්තකින්ම.. අයියගෙ වචනයක් වචනයක් ගානේ ඒ තිබුන සතුට.. ඇස් වලින් හිනා වෙනවා. මේ පරිසරයට මේ පෞරාණිකයත්වට ඔබලා පුදුම තරම් ආදරය කරන්වා ගෞරව කරනවා.. ඔබලාව මේ රටේ අනාගතයට ආදර්ශයක්.. හැම කෙනාටම මේ තරම් ලස්සනට ස්වාභාව සෞන්දර්ය විදින්න රසවිදින්න පුලුවන් වූවාන්ම් අද අපි ගොඩක් දුර ගිහින් ඉන්න තිබුනා. තවත් පින් කුමටද ඉතින් ඔබලාට..මෙ පිනම ඇති.. කවදාවත් ඔයාල නොහිටින්න මේ දේවල් දකින්න අපිට ලැබෙන්නෙ නෑ.. ඒ පිනම ඇත් අයියේ ඔයාලට.. මට කියන්න වචන නැ ඇත්තටම.. ගොඩක් පරිස්සමෙන් ඉන්න ගොඩක් පින් ගොඩක් ස්තූති... බුදුසරණයි..
බැනුම් අහන ගමන් තමා. ඇගම හිරිවැටෙන්වා බලන් ඉන්න මට. ඔබයි ලොකු පීරිස් දෙදෙනානම් මේ ලොව සෑමබ වීරයෝදසමහ යෝධබල යෝධ ශක්තියම ලැබේවා ! 🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 ආයුබෝවන් ! 🙏
තව තිබ්බනම් හොදයි කියලා හිතුනා අයියෙ නියමයි වැඩේ
මාගේ මිත්‍ර තරැණයා නුඹ විශිෂ්ඨයි අපේ උරුමට ජාත්‍යන්තරයට මුද හැරීම හා දැක බලා ගැනීමට පෙන් වීම පිළිබද මට ඇත්තේ නුඹ ගැන ආඩම්බර සිතුවිල්ලකි නුඹට ජය!
ස්වාභාවික පරිසරයට ආදරය කරන ඉතා උතුම් මිනිසෙක් ස්තූතියි අයියේ අපිට මේක පෙන්නුවාට ❤💪
ආයුබෝවන් !🙏 දිනේෂ් පැතුම් ... ලොකු පීරිස් ... ගමනාන්තයේ ගමන් කරන මාමාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 සුන්දරත්වය විදිමින් නිදහස් මනසකින් යුතුය යන එන ගමන්බිමන් ඉතාමත් සතුටින් සාර්ථක අන්දමින් ඉෂ්ට සිද්ධවේවා ! ජීවිතය විදිනවා මිස විදවනවා නොව... උතුම් තෙරුවන් සරණයි !
මම දැකපු ලංකාවෙ ඉන්න හොදම travel vloger තමයි අයියෙ ඔයා...ඔයානම් මාරයි ආ.....සමහර වෙලාවට අපිටත් බය හිතෙනව ඔයා යන තැන් දැක්කහම❤️🙂මොනා උනත් පරිස්සමින් අයියෙ❤️
බෙහෙවින්ම ස්තූති ... දැන්ම මැරෙන එකක් නැති වෙයි කියල හිතනවා... 🌿👏
ලොකු පීරිස් .කියන්නෙ ඔයාට සැබැම සහොදරයෙක්...වගෙම හොදම යාලුවෙක්
ලංකාවේ විශිෂ්ඨතම යූ ටියුබ් නාළිකාව වනවා නිසැකයි 🖤 💥 ජය වේවා ☸
මේවා සංරක්ෂණය කරන්න පුළුවන් බලදාරීන් දැනුවත් කරන්න පුළුවන් කෙනක් ඉන්නවනම් අනේ කරන්න ලොකු පිනක් වෙයි....පුරාවිද්‍යා එකට වඩා අයියව වටිනවා 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
නිහඬ පිරිස් tai විජය මාමාට i බුදු සරණයි 🌷🌷🌷💖
බෙහෙවින්ම ස්තූති ... මාව අමතක වෙලා 🥺
@@DineshAPathum 😂💣
දිනේෂ් පුතාට සහ ලොකු පිරිස් පුතාට මේ කරන අභිමානවත් වැඩේට වීර සම්මානයක් දෙන්න වටිනවා. එතුමා මෙවැනි ඓතිහාසික වගේම දුර්ලභ තැන් පෙන්වා දීම තුලින් වත් පුරාවිද්‍යා හෝ අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවී මේවා රැක ගැනීමට කටයුතු කරන්න කියලා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. කි දෙනෙක් මා සමග එකඟද? !! දිනේෂ් පුතාට ජයවේවා.!!
තවත් සුන්දර ගමනාන්තයක්. ජයවේවා 🌿💪🧡
බෙහෙවින්ම ස්තූති නංගි..❤️
පිං කළ දෑස්... තෙරුවන් සරණයි...❤️🥰
පැතුම් අයියා ලොකු පීරිස් විජේ මාමා.. ආදරණීයන් ජය වේවා අයියේ❤️💪
හදවතේ සංචාරකයා. හැමදාමත් වගේ ගොඩාක් ස්තූතියි ඔබට 🙏🙏
ආයුබෝවන් දිනේෂ්🍃❤🍃 අවාරේ සිරිපා video වෙන් පසු "DAP Vlog" බලන එක ගැන අද දැනෙන්නේ පුදුමාකාර ආඩම්බරයක්.දිනේෂ් ඔයා තරම් ලස්සනට පද ගලපන්න බැරිඋනත්..... 😊 "බලාන vlog " එක බලලා දැනුනු හැගීම කියන්න ඕනමයි කියලා හිතුනා. 🌱 ඔබ මහන්සි වෙලා මෙවන් වටිනා කියන පරිසරයක සුන්දරත්වය අපට විදින්න දෙනකොට එය වචනයකින් හරි අගය කිරීම අපේ යුතුකමක්... 🍃🍃 දිනේෂ්,පිනෙන් පිරුණු වාසනාවන්ත මනුස්සයෙක්ට ජීවිතේ ලබන්න පුළුවන් අද්‍යාත්මික සුවය ඔබ අත් විදින අපූරුව දැක්කම ජීවිතේ තවත් අප කොතරම් පින් කල යුතුද බව වැටහෙනවා. 🍃ස්වභාදහම් මෑණියන්ගේ සෙනෙහස විදින්න, ඇයගේ ආශීර්වාදය ලබන්න, ඇය සමග ආදරණීයව ගනුදෙනු කරන්න තරම් ඔබ හරි පින්වන්තයි. 🍃❤🍃ඒ වගේම ඔබේ ආදරණීය සගයා ලොකු පීරිස් ඔබත් එහි අයිතිකරුවෙක්. ඔබ යන ගමනාන්ත සරල සුන්දර ගමනාන්ත නොවුනට එය බොහෝ සුන්දර ලෙස බලා ඉන්න අපට දකින්න සලස්සනවට ගොඩක් ස්තුතියි.🙏 "ලස්සන දකින්න අවදානමක් ගන්නම ඕන " මේ ඔබේ ආත්ම විශ්වාසය. ගරු කරනවා එයට හදවතින්ම. නැත්නම් මේ වගේ ලස්සන සුන්දර තැන් අපට දැක බලා ගන්න අවස්ථාව නැති වෙන්නට ඉඩ තිබුනා. 🍃❤🍃 පරිසරයට ආදරය කරන සියලු දෙනාගේම ආශිර්වාදයත්, ස්වභාදහම් මෑණියන්ගේ ආශිර්වාදයත් ඔබ ඇතුළු ඔබගේ සගයන්ව යන තැනක පරිස්සමින් ගිහින් ආපහු ගෙදර යනකම් රැකබලාගනී... දිනේෂ්,ලොකු පීරිස්, විජේ මාමා... තරු පිරිච්ච අහස යට,ගල් කුලක් මුදුනේ, සීතල හුළගේ සනීපෙට රැය ගත කරද්දී... කොහෙන්දෝ ආපු පුංචි ලෝබ කමක් හිත පාරගෙන ගියා වගේ දැනුනා... සමාවෙන්න එහෙම හිතුනට ..😌 මම කලින් කිව්වේ ඔබ හරි පින්වන්තයි කියලා මෙන්න මේ නිසයි.... ජීවිතේ විදවන්න හේතු හොයන ලෝකෙක "ජීවිතේ විදින්න මෙන්න මේ විදිහට "කියලා ඔබ හරි අපුරුවට කියලා දෙනවා... දිනේෂ් ආදරණීය පරිසරහිතවාදියා, ඔබව අපිට ගොඩාක් වටිනවා ❤. ලොකු පීරිස් ගමනේ නිහඩ වීරයා ❤.. විජේ මාමා සරල සුන්දර ගැමිකම කරපින්නා ගත් මගකියන්නා ❤. ආදරෙයි සියලු දෙනාටම.🍃❤🍃 දිනේෂ් ඔබ පරිසරයට දක්වන දැඩි සෙනෙහස..🍃එයින් පන්නර වී ලබාගත් පරිනත දැනුම.. 🍃නිහතමානී සරල අව්‍යාජ බවට.. හැමදාමත් ආදරෙයි. එහෙනම් යාළුවා තවත් සුන්දර ගමනක ආරම්බයකින් ඔබව හමුවන්න මග බලා ගෙන ඉන්නවා. අහ්හ්... තව දෙයක් කොච්චර දුර ඇවිදගෙන ගියත් මහන්සිය කොච්චර දැනුනත් ඔය මුණේ හිනාව පරිස්සම් කරගෙන අපිත් එක්ක හිනා වෙලා කතා කරනවට ගොඩාක් ස්තුතියි.🍃❤🍃 තෙරුවන් සරණයි 🙏🏻🌿❤🌿
මල්ලිලාට පිංසීද්දවෙන්න අපිත් පිං කරලා තියෙනවා ඔය දේවල් බලන්න තෙරුවන් සරනයි පරිස්සමෙන් ❤❤❤
දිනේෂ් අයිය ඒක නියමයි 💙❤🌿
Oyage ewt lassanai... Dinesh ayy ekk set wela dwsk ynnko... Man sarannawth ekk gen
@@ishanherath.3347 හොද අදහස 🌿❤💙
ගොඩාක් ස්තූති මල්ලි... අනිවාර්යයෙන්ම අපි මහ කැලේකදි මුන ගැහෙයි
@@DineshAPathum අනිවාර්යයෙන් අයියෙ ❤🌿
දිනේෂ් ඔයා ගියාට අවුරුදු දෙකකට පස්සෙ අපිත් ඔයාගෙ, ලොකු පීරිස්ගෙ හා විජේ මාමගෙ පිහිටෙන් ඔය ගමන ගියා. ඔයාල හැමෝට ම ගොඩක් පිං. අපිවත් මෙහෙම එක්ක යනවට. පරිස්සමින් යන්න එන්න. තෙරුවන් සරණයි.🎉🎉🎉🎉🎉🎉🎉❤
ලොකු පිරිස් නිහඩ වැඩ්ඩෙක් නේද😊🌳💚
සුපිරි
ow
ලොකු පීරිස් , විජේ මාමා .... ඒ ඇරුනම අර මනස්කාන්ත නිර්මාණ කරපු අපේ මුතුන්මිත්තන් සියල්ලන්ම මේ පිං බිමේ උරුමයන්.
සොදුරු මිනිසුන්ගේ සුන්දර ගමනාන්තයක්...❤️❤️. ස්තුතියි ඔබට 🙏 🙏
ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා. ! ගොඩක් ස්තුතියි දිනේෂ් අයිය ! මොනව නැතත් අයිය හොර පොල් නම් කඩල තියේ 😆 ! තෙරුවන් සරණයි !
ow ow hodata gas nagala thiyena paatai...😃
Mahansi nobala gamnata saha bagiuna vije mamatah oyala dennatath nirogi suwaya Digasiri wewa 🎉🎉🎉🎉🎉🎉
විඩියෝ එක දානකම් අසාවෙන් බලන් හිටියේ අයියේ ඔයා මේ කරන දේට ගොඩක් පින් මමත් අාසයි මේවගේ ගමන් යන්න එත් කොල්ලාන්ට වගෙ නිදහස අපට නැනේ මම ගොඩක් දෙවල් විඩියෝ බලලා ඉගන ගන්නවා අයියා සර්ගෙන් 😁👌
දෙවනි පාරත් වීඩියෝ එක බැලුව ❤️❤️💚💚💚☘️🌴🍃
ඇත්තටම දවස් තුනක් ඔය විදියට ඇවිදල ඒ හැමදේම අපිටත් පෙන්නලා අයියා මේ කරන දේ මාරයි❤️🔥 ලොකු පීරිස් අයියාත් නියම යාලුවෙක්✌️ රට ගැන මාරම සතුටක් එන්නේ මේ දේවල් දකිද්දී🌈️දිගටම යමු❤️😎
බෙහෙවින්ම ස්තූති ... මේ වචන තව තවත් අපිව දිරිමත් කරනවා
budurajanan wahanse jeewamana kalaye magada desaye weda wisu len wihara ,,,,,,,,theruwan saranai oyalata....
11 වෙනි දිගහැරීම හැමදාම වගේ මුල ඉදලා අගටම බලනවා තප්පරයක් මිස් නොකර කන්න බොන්න අමතක වෙනවා දිනේශ් අයියේ ෆට්ට කියන්න වචන නෑ අඩෝ මේ වගේ දිග විඩියෝ ඕනී 🌹❤️ දිනේශ් අයියහේ කතාවනේ කතාව , උරුමය සොයා මේ වගේ අපේ උරුමයේ වැඩ සටහන් ඕනී , ආදී මානවයාගේ නිර්මාන
බෙහෙවින්ම ස්තූති ... වචන ටිකේ ලස්සන. මේ comment කියවද්දි ගමන ගියා වගේම සතුටුයි
මම ව්ඩියොව බලන්නෙ ඩනුයි බලපු හැමවෙලවම ඔයාලව හමඩාම ආරක්ෂ කරන්න කියලා ඩෙවියන්ට කිව්වා
බිල්ලෑව,තන්තිරිමලේ ,ගොනාගොල්ල ,දොරවක්කන්ද ගල් ගුහාවල සිතුවම් වලට සමාන සිතුවම් 😳👀 ❤️
කියන්න වචන නෑ සහෝදරයා ❤️ සුපිරි 🔥
බෙහෙවින්ම ස්තූති
සිහියෙන් ඉන්න ඵ්කයි සිහියෙන් ජිවත් තමයි හොද කතාව දිනෙෂ් මල්ලි බුදුසරණයි 🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻
තවත් ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක්...පරිසරික ගමනක...අපි ජිවත් වෙනවා දැනෙනවා 🇱🇰☸️
අපීට වඩා එයාලනේ මේකේ අයීතීකාරයෝ❤️❤️ ඒ වචන ටික හැමකෙනාම ඔය විදීයට හිතනවනම් මේ ලොකේ ගොඩක් ලස්සනයි
කියන්න වචන එන්නේ නැහැ අයියේ.මෙච්චර ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ උරුමය ලොවටම පෙන්නන්න ඒ දරන උත්සාහය කැපවීම සැබැවින්ම අගනේයි.පින් 🙏 ලොකු පීරිස් සහෝදරයත් ඒකෙම කොටස්කරුවෙක්.කොච්චර පරන වීඩියෝස් උනත් ඒ හැම එකක්ම බලන්නේ හරිම වුවමනාවෙන් ආසාවෙන්.අනේක වාරයක් තුති මගේ සහෝදරයා.අතීත සිංහලේ බලේ
ඇත්තටම හරිම ලස්සන ගමනක් මම ඔයාලගෙ විඩියෝ දෙතුන් වතාවක් බලනව ඉතින් මම ඉන්නෙ පිටරට මට හරි සතුටුයි ඔයාල ගැන ඉතින් මෙිවගේ තවත් විඩියෝවක් කරන්නට ෂක්තිය දෛයරිය ලැබෙිවා බුදුසරණයි
බුදුසරණය් අය්යේ🖤තව තවත් වැඩි වැඩියෙන් මේවගේ ගමන් බිමන් යන්න ලැබේවා 🖤 කිසිම කරදරයක් වෙන්න එපා 🖤
ස්වබාදහමට ආදරය කරනකොට ස්වබාදහමෙන්ම අපිවත් රැකෙයි . අයියලාට ජයම වේවා!❤️🍃
කියන්න වචන නෑ අයියේ.. ආසාවෙන්ම බලන චැනල් එක මේක🇱🇰💗... මිනිහෙක්ට විදින පුලුවන් උපරිම නිදහස අත්දැකීම් අපි එක්ක බෙදාගන්නවට පිං 🙏❤️
ඔයාට ගොඩාක් පින් මේ වගේ දෙවල් අපිට පෙන්නන එක අයියේ ❤❤
විඩියෝ ටිකනම් සුපිරි සහෝ... තව drone camera එකක් එහෙම පාවිච්චි කරනාම්... තවත් සුපිරි
යුටියුබි චැනල් කියන්නෙ මෙිවට මට නමි අංක එක....එ තරමට ආසයි බලන්න මම දුවලා දෙන්නා බිරිඳ උදෙන්ම බලන්නෙ දිනේෂ්ගෙ විඩියෝ...
බෙහෙවින්ම ස්තූති .. ❤️👏
බූට්ස් කැමා කිට්ස් මොකුත් නැතිව සරමක් ඇදගෙන බාටා දෙකක් දාගෙන තරුණ කොල්ලො දෙන්නෙක් එක්ක ගේමක් නැතිව 52km ඇවිදපු විජේ මාමත් රියල්ම වැඩකාරයෙක් තමා♥️🙏..
Sirvtm
අනිවාරේන් ❤️
Kiyala wadak na.
👣👣👍👍
Sirawatama bn
මහන්සියක් නොකියා ගමනට සහය උන විජේ මාමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
පාද යාත්‍රා ලොග් එකෙන් සෙට් උනේ .✌සබ් කලාට පාඩු නැති චැනල් එකක් .
පරන ලොග් බලන ගමන් කමෙන්ට් එකක් දැම්මොත් හොදයි කියල හිතුනා.අපට නැති ජවයක් ශක්තියක් .හොද ගමන් සගයෙක් ඔයාට තියනව .ජය වේවා .🧘
ගොඩාක් ස්තූති
දිනා නුබටත්, ලොකු පීරිස්ටත්, අපේ මාමාටත්, තිස්තුන් කොටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා !!!
ආදරේයි මාචන් ගොඩක්
බෙහෙවින්ම ස්තූති ... ඔයාලාගෙන් ලැබෙන ආශිර්වාදයන් මේ ගමන් වලට පිහිටක්
අනිවාර්යෙන්ම.
@@DineshAPathumwije mamaage contact namber ekak nadda aiye?
රාඡ් සෝමදේව මහතාගේ අවධානය පිණිසයි...මෙි සමිපත් රැකගැනීම අපේ යුතුකමක්
මේ තරම් මහන්සි වෙලා, ලස්සන අත්දැකීමක් අපිටත් ලගා කරලා දුන්නට දිනේශ් අයියට අනේක වාරයක් පින්...
මේ තමා අපේ උරුමය, ඒක ලෝකෙට පෙන්නන්න දරන මේ වෑයම අති විශිෂ්ටයි, අති සාර්ථකයි...
දිනේශ් අයියට, ලොකු පීරිස් අයියට
ගොඩාක් ගොඩාක් ස්තූතියි, ගොඩාක් පින්...
විජේ මාමටත් ගොඩක් පින්,,,
ඉදිරි ගමන් වලදී විජේ මාමා අපිට හමුනොවනු ඇත...ඒත් ආයෙත් විජේ මාමව මතක් උනාම මේ වීඩියෝ දෙක බලන්න පුලුවන්...
මේ වගේ තවත් සුන්දර ගමනාන්තයකින් හමුවෙමු...
ඔයා ආසම තැන් වලට පරිස්සමෙන් යන්න ශක්තිය, වාසනාව, ධෛර්යය ඔයාට ලැබේවා...අපේ ආශිර්වාදයත් ඔයාට හැමදාම තියෙනවා...
දිනේශ්ට ජය...❤🙏
තෙරුවන් සරණයි..!
දෙවි පිහිටයි...!
පසුව ලියමි...
"විජේ මාමට අපි සමුදුන්නේ නැ...ආයෙත් අපි අම්පාරෙ එනවා..." ඒක නම් ගොඩක් සතුටු හිතුන ආරංචියක්.ඒ කියන්නෙ විජේ මාමා ආයෙත් දවසක හම්බෙයි....එතනක් හැමෝම පරිස්සමෙන් ඉන්න...❤🔥
සියලුම යුටියුබස්ලගෙන් අංක එක උඹ සහෝදරයා... සෝවාන් වෙච්ච ස්වභාවයක් තියෙන්නේ .. ලෝකෙටම වටිනා මිනිහෙක්... තෙරුවන් සරණයි!
සෝවාන් ??
බෙහෙවින්ම ස්තූති ...
52km අවිද්ද විජේ මාමට දීර්ගායු ලැබේවා❤
මේ සතියෙ බලන්න ගත්තෙ. වන සරණ ,මැකී ගිය දඩමන් කිවවපු අය ආසවෙන් බලන්න ඇති. ගොඩාක් ස්තූතියි හිතේ මවාගෙන හිටපු තැන් ඇත්තට බලන්න අපිට අවස්තාවක් දුන්නට ❤❤❤
ඔයාලා තුන් දෙනෙක් විතරක් ගියාට මහන්සි වෙලා , අපි හරි ලේසියෙන් ආවා ඔයාලාගේ පස්සෙන් , ගොඩාාාාක් පින් ❤️
ඔයාලගෙ වචන වල ආශිර්වාදය සහ පිහිට තියෙනවා අපිට
ඒ වචන ටිකනම් 🙏🏻💯💕🍃💫.
"අපිත් කවද හරි මේ හිනි මැලේ වගේ ඇවිලිලා යයි"
දිනෙශ් අයියා වැහි දෙවියො වගේ යන යන තැනට වහිනවා ❤වාසනාවට වඩා පින්වන්තකම කියලා මටනම් හිතෙන්නේ 😊 ඔයාලා තුන් දෙනාටම බුදුසරනයි අයියේ 🙏
ඊයෙ සීගිරියෙ ගියා. ඒ එනකොට මම කෙල්ලො ටිකකගෙ කතාවක් අහගෙන ආවෙ ඒ වෙලාවෙ මම තනියම හිටපු නිසා. අවාරේ සිරිපා කරුණා කරන්න ආසයි කියලා කතා වෙන්නෙ. එතන ඉන්න එක කෙල්ලෙක් කියනවා dinesh a pathum කියලා කෙනෙක් "අවාරේ සිරිපා කරුණාව" කියලා පට්ට ලස්සන video එකක් කරලා තියනවා කියලා. ඉතිං මට පට්ට සතුටු හිතුනා අවාරෙ සිරිපා කරුණා කරනවනං dinesh අයියගෙ video එක ගැන කතා නොකර බැරි තැනට එන්න ලැබුණු එකට.. අවුරුද්දක් විතර ලංකාවෙ ලස්සනටම කරන travel log එකක් වෙලත් ලැබිය යුතු(අර you deserve it කියන්නෙ) view නොලැබී තිබිලා අද මේ තැනට ආපු නිසයි එහෙම සතුටු හිතන්නෙ. කොහොමත් සමන් දෙවියො දිනේෂ් අයියා දිහා බැලුවා මං හිතන්නෙ❤️
Jaya wewa...! 💪🏻🌳🌿🍃❤️🙂
මෙක බලලා අපෙ යක්කු පුත්තු යන්න එපා මෙවා ඉතුරු වෙන්න නැහැ .....
ඔයට පින් අයියා මෙවා මෙහම පෙන්නුවට❤️❤️❤️❤️❤️❤️
ගොඩක් දුරට විනාශ කරන එකක් නෑ.. මේවා රකින්නෙ එසේ මෙසේ රැකවල්ලු නෙමෙයි
අනේ ඔව් යක්ක පුත්තු ටික රෑන් පිටින් යන්න එපා😂
ඔයාල හිටිය ඒ ගල් ගේ උමන් ද්වාරයක් කියල මට හිතෙන්නෙ ඒක වහල තිබුන විදියට ගොඩක් උමන් ද්වාර වහල තියන්නෙ නිසි කාලය එනතුරු. තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තිදෙනාටම මේ ගමනට අපත් එකතු කර ගත්තාට..ස්තූතියි...🙏🙏 ගොඩාක්...
දෙයියනේ පින් මේ දිනේෂ් අයියේ...කටාරම් කොටපු ගල් ලෙන් ළඟ තනියම ඒ දැකලා පපුව පැලෙන්න දැනෙන සතුට ඇස් අදහාගන්න බැරි ඒ හැඟීම මටත් දැනුණා.. පරිසරයට දක්වන ආදරය ඉහළින් ම අගය කරනවා..ජයෙන් ජයම වේවා අයියේ 🇱🇰
බෙහෙවින්ම ස්තූති ... සංසාර පුරුදු කියල හිත හදාගමු
ආසාවෙන් පැය ගානක් බලන විඩියෝස්. වෙනත් ට්‍රැවලස්ලගෙ නැති මම ආසම විදිහෙ ගමනක් . දිගටම මේ විදිහට කරන්න.එඩිට් නැති මියුසික් නැති ටැවල් විඩියෝ වල තියන්නෙ වෙනමම රසයක්. ජය වේවා.
රණවිරුවන් වෙනුවෙන් මගේ උත්තමාචාරය ඔයාට ස්තුතියි අයියා
ප්‍රේක්ෂක අපට යන්න ඕන බලන්න ඕන කියල හිතෙන හැම අස්සක් මුල්ලක්ම ඔබේ ඇහින් දැකීම වගේම අපටත් එය එලෙසම දකින්න සැලැස්වීම පිළිබඳ ඔබට බොහෝමත්ම ස්තූතියි 💪🙏❤️
අවාරෙ සිරිපා කරුණා කරේ නැත්තම් අහම්බෙන් හරි මම..මේ මොකුත් නෑ කියල හිතෙනව මේ හැම video එකක් බලද්දිම❤️😍
BhaVanaayogi himi namak sammuka veema thama SuVisheshima siddiya mamanam dakina vidihaya Siripa Gamanedi... 🙏🙏 sadu..sadu...saadu !!
ලස්සනම අන්තිම රූප රාමුව
අයිය ඒ වචන නොකියම විජේ මාමට කරපු ගෞරවාන්විත ස්තුතිය
විජේ මාමට දීඝායු!!!
සොබාදහමට ආදරේ, එය ආරක්ෂා කරන දින්නටත් ලොකු පීරිස්ටත් සොබාදහමින්ම ආදරේ ආරක්ෂාව ලැබේවා, මෙවන් තැන් සොයායාමට තවත් ශක්තිය දෛර්යය ලැබේවා!!
තුන් දෙනාටම බොහොම පිං... කියාගන්න වචන හිතේ මදි දිනේශ් සහෝදරයා....❤❤❤
හරිම සතුටුයි ...අපිට යන්න තියා හිතන්නවත් බැරි තැනකට ගිහිල්ලා එහි සුන්දරත්වය පරිසරයේ.. කටුක බව පෙන්නුවාට.. මං මේ video එකේ වල ඉතාමත් ආසම මෙන්ම, සිතට මාරම සතුටක් ගෙන දුන්නේ... වනවාසි ව වැඩ සිටිනා ස්වාමීන් වහන්සේ..දෑකීමෙන්..🙏😍❤ විජේ මාමාටත් දීර්ගායුශ ලැබේවා ..
ඇත්තටම මටත් ඒක ලොකු වාසනාවක්.. ගොඩාක් ස්තූති
කියාගන්න තේරෙන්නෙ නෑ මේ පුංචි තිරේකින් බලලත් ඒ දැනෙන හැගීම.තව තවත් කිලෝමීට සිය දහස් ගණනක් ඇවිදන් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️🥺
පරිසරයටත් ආදරය කරන හිත හොඳ කොල්ලෙක් ජයවේවා 🙂👍
ගොඩාක් ස්තූති
මම එක තප්පරයක්වත් නොයවා බලන එකම chanal එක අයිය පැය 10ක් එකත් දැම්මත් මම බලනව ❤️❤️❤️
වෙනස්ම විදියේ කවුරුති යන්නැති තැන් හොයාගෙන යන අමුතුම විදියේ වන්දනාකරුවෙක්... 👍👍👏
අපේ පුරාණ ජනාවාස සංඝාරාම සහිත භූම්.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැකලවත් නැතිව ඇති.ඔබගේ උත්සාහයට තරුණ ජවයට වියපත් මාගේ ආශීර්වාද පුතා .
අභීත ගමනක්. ජීවිතෙට කවදාවක් නොදුටු අපේ ප්‍රොඩ ඉතිහාසය තව තවත් දැක බලා ගත්තා ඇස් පිල්ලමක්වත් නොහෙළා . ඔයාලා දෙවියෝම රැක දෙත්වා . 🙏❤
බෙහෙවින්ම ස්තූති ....
දිනේෂ් මම ඉතින් ඔයාට හැමදාම කියන දේ තමයි මේ පාරත් කියන්නෙ සහෝදරයා...
අතිවිශිෂ්ඨයි 💙💙💙
අවංකවම කියන්නෙ හැබැයි මේ ගල්ගුහා ගැන ඔයාගෙන් තමා මුලින්ම දැනගත්තෙ.. ඔයාට පිං 🥺🙏💙
බෙහෙවින්ම ස්තූති .... සොබාදහම රකින්න යන ගමනේ නිහඩව සේවය කරන පතාක යෝධයෙක් ඔයත්.
බොරු ශෝ නැති නියම travel video බලන්න ඕන නම් ලංකාවේ තියෙන එකම youtube channel එක තමා මේක,ජය වේවා අයියාට 🙏❤️🔥
Aazxxxxzxcxx
anivaryen...hugak pehediliwa kiynwa..ahan innath asai
anivaryenma
ගොඩාක් ස්තූති ...
@@sandunchandika5172 😍🔥👍
අපේ උරුමය 2500 කට සීමා කරාට අවුරුදු 10000 කට එහා ගිය අභිමානවත් හෙළ උරුමයක් තියෙන අතිතයක් අපිට තියෙන්නේ ඒක හැංගුන සහා හැංගුව අතිතයක් උනාට..කොහොම උනත් හැමදාමත් වගේ vlog එක සුපිරි ඉතින් .ඔයාලා ගන්න අවදානම් දැකලා බලන් හිටපු මටනම් බයක් නොදැනුනා කිවුවොත් බොරු පරිස්සමෙන් අයියේ ජය වේවා 👍🤗😍
මන් දැක්ක මිහිපිට වාසනාවන්ත තවත් මනුස්සයෙක් ඔබ❤️😍
බෙහෙවින්ම ස්තූති .... අපි හැමෝම මේ බිමේ ඉපදිලා තියෙන්නෙම වාසනාව අතින් අරන්.
සුපිරි ❤ ජයවේවා.
ලස්සන ගමනක්.🦣🦔🌧️
අයියා ඔයා ආමි එකේ කමාන්ඩෝ හරි එස් එෆ් හරි හිටපු කෙනෙක්ද..කොහොමද ඔච්චර කැලේ ගැනයි සත්තු ගැනයි දන්නෙ..මාරයි ඔයාගෙ දැනුම✌️❗❤️
ඒකනම් මටත් හිතුනා
Sf wenna oni
Ccmp ne hitiya
එයාගෙ අයියා stf එකේ කෙනෙක් 🇱🇰
මමත් ඔයාලා වගේම තමා.. මම ගැන විස්තර ටික අපි training වෙන වීඩියෝ එකක් එක්කම කියන්නම්.
දැක්ක සුන්දරම ස්වභාදහම් ප්‍රේමීයෙක්...
විජේ මාමාට නිරෝගිමත් සුබ ආනාගතයක් ප්‍රර්ථනා කරනවා...
ලංකාවේ දැනට තියන මම දැක්ක ලස්සනම youtube channel එක මෙක....සුබ පැතුම් අයියේ...තව ඉස්සරහටම යන්න ලැබෙන්න ඔන....
පළමුවෙන්ම ආදර මල්ලියාට තෙරුවන් සරණින් නිදුක් නිරෝගි භාවයත් සැපසම්පත් නොවඩුව ලැබෙන්න කියලා මං පුාර්ඵනා කරනවා දැන් හරිම ලස්සනයි මෙිි video එක ඒක පෙලගැස්සිම හරිම අලංකාරයි මං මුලින්ම කිවිිවාගේ ඔයා හරිම ලෙන්ගතු කමක් දැනෙනවා මටනම් ඔයාගේ වචන භාවිතය ඒවායේ සංවරකම අහිංසකම විදදරාගැනිම හරිම අපුරුයි ඊළඟට ඔබ වැනි ආදරනිය පුතෙක් හැදු දෙමාපියන් ට මං thanks කරනවා අද මං දකින්නෙ ඔබ වයසෙ කොල්ලො මත්පැන් මත්ද්‍රව්‍ය අරගෙන fun එකට hike යනවා ඒත් ඔබ ?
ප්‍රවේසමෙන් ට්‍රැවල් කරන්න සොබාදහමට ආදරේ කරන ඔයාලට බුදුසරණයි සියළුම දෙවි රැක වරණ තියනවා ❤❤❤❤
ජීවිතේ බලපු හොඳම ආසම වටිනාම ට්‍රැවල් වීඩියෝව උරුමය සොයා අපේ දිනේෂ් සහෝදරයාගේ..❤🌿
බලපු ට්‍රැවල් වීඩියෝ වලින් සුපිරිම වීඩියෝ එකක් දිනේෂ්. මම ඩවුන්ලෝඩ් කරලම තියාගන්නවා ඔයාගේ විඩියෝ. එච්චරටම වටිනවා. පුන්චි ට්‍රැවලර් කෙනෙක් ඉන්නවා අපේ ගෙදර ඒ වීඩියෝ හරි ආසාවෙන් බලන. අපේ යක්ඛ පුතාලා ටික ඔය ලස්සන තැනුත් පස්සේ විනාස කරලා දායිද කියන එකයි බය. ජයවේවා දිනේෂ්. තෙරුවන් සරණයි.
බෙහෙවින්ම ස්තූති ... අපේ පුංචි ටැවලර්ව මතක් කරා කියන්න
එයාලා කතා කරනවා පණ තියනවා අපේ කියලා කීවැකි මේ තමයි ඒ ඉතිහාසය.. අනේකවාරයක් පිං තුන්දෙනාටම 🥺💛💙🇱🇰🌿
මේ අපට පෙන්වු උරුමය තුළ ලොකු සැඟවුන කතාවක් ඇති.අපට නුදුරේදී ම එය දැන ගන්නට ලැබේවි කියලා සිතෙනවා.ඒ වෙනවිට මේ vedio පෙල ඉතා ඉහල අගයක් සලකුනු කරාවි .ඔබ සැමට ම බෝහෝම පිං.! ස්තුතියි අප ට මේ කල ඉදිරිපත් කිරීම වෙනුවෙන් 🙏
ඇගේ මවිල් කෙලින් වෙනවා මචං උඹේ ඉදිරිපත් කිරීමත් මරු, මටත් හමුදාවේ හිටපු කාලේ මතක් වුනා ,,අපේ අතීත උරුමය යලි යළිත් අපිට මතක් කරලා දෙනවට උඹටත් යාලුවන්ටත් අර මාමටත් දළදා සමිදු පිහිටයි . 🙏
එයාලා කතා කරනවා පණ තියනවා අපේ කියලා කීවැකි මේ තමයි ඒ ඉතිහාසය.. අනේකවාරයක් පිං තුන්දෙනාටම
මේක නම් viral යන්නම ඔ්න වීඩියෝ එකක්....මේ වගේ තව වීඩියෝ ගේන්න වාසනාව,ශක්තිය ලැබේවා!
ඔබටත්,රණවිරුවන්ටත් තුනුරුවනේ පිහිටයි...good luck සහෝදරය👌👌👌👌
අයියේ ඇත්තටම මම කල්පනා කරේ. අපි මොනාද ලංකාවේ ඉදලා දැකලා තියෙන්නෙ කියලා. ඔයාගේ වීඩීයෝ බලද්දි මාරම හැගීමක් එන්නේ. අපි ඉන්නෙ මේ වගේ ලස්සන ඉතිහාසයක් තියන රටක නේද කියලා.💙🇱🇰
ගොඩාක් ස්තූති මල්ලි. තාක්ෂණය සහ කාර්යබහුලත්වය එක්ක කොටු වෙලා ඉන්න එක හදවතක් හරි මේ වීඩියෝ එකකින් සැනසෙනව නම් සතුටු වෙනවනම් එයයි අපේ මහන්සියේ ඉපැයීම.. ගොඩාක් පිං අපේ රටේ සුන්දරත්වය ඇගයීමට
ඒකාලෙ හෙන ආසාවෙන් පිස්සුවෙන් බලපු වීඩියෝ 😍 තාමත් ඒ අතිතයට ආදරෙයි 💚
එක විනාඩියක් වත් ඇහැ ඉවතට ගන්න හිතුනේ නෑ හැමදාමත් මේ වගේ ලස්සන දේවල් අපිට දකින්න සලස්වනවට ගොඩක් පින් ජය වේවා ❤️❤️❤️❤️❤️
මාර ම වටිනාකමක්
නදියෙන් ලැබුණ තැන😄
ඒ මාම ට ගොඩ ක් පින්
තුන්දෙනාට සියළු දෙවි රැකවරණය ලැබේ වා!
ඒ අතීත මුතුන්මිත්තන්ගේ පරපුර ගැන මතු පරපුරට උරුම නොකර න ඒක නම් අපරාධයක් නේ ද
Adventure කියන වචනෙට හරිම වටිනාකම දුන්නේ ඔයා ❤️😍💪
බෙහෙවින්ම ස්තූති.
Devi පිහිටයි බුදු සරණයි ලස්සනයි මල්ලි ගමන ඔයා ගේ
ගොඩක් ස්තූතියි🌿💪🇱🇰 අයියට, ලොකු පීරිස්ට, විජේ මාමට ❤ අප්‍රකට ප්‍රාග් ඓතිහාසික ගුහා සිතුවම්, ගල් ලෙන් හොයාගෙන ගිය දුෂ්කර ගමනට. 🙏
R.L ස්පිට්ල් මතක් උනා නුවරගල/වලිබෙ හෙල/නිල්ගල/ගෝවින්ද හෙල/ඇකියන්කුඹුර/අලුගල්ගේ වගෙම "මැකී ගිය දඩ මන්" "වන සරන" "වනගත ලන්කා" කෘති මතකයට එනවා ඒ හැඟීම ඒ විදිහම දැනෙනවා.දිනේෂ් වීරයෙක්❤️👍
පිටරට ඉන්න අපි ඔයාගෙ විඩියො එකක් බලන්නෙ හරිම අසාවෙන් සතියම වැඩ කරලා මෙ වගෙ
ලස්සන විඩියො එකක් බලපුවම මහන්සියත් නිවෙනව අයියා ❤️ all the best 👍
Screen එක touch වෙලා වීඩියෝ එකේ අන්තිමට ඇවිල්ලා කියලා දැනෙද්දි පට්ටම අවුල්…
මොනා උනත් පට්ටම කල්‍යාණ මිත්‍රයෙක් එක්ක එකතු වෙලා විදින ඒ සුන්දර ජීවිතේ gopro එකකින් අපිත් එක්ක බෙදා හදා ගන්නවට ගොඩක් පින්..✊❤️❤️❤️❤️❤️💪💪
ජීවිතේ ආසවෙන්ම බලන සහ බලපු වීඩියෝ ටික...අයියෙ ජයවේවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩාක් ස්තූති මල්ලි... ❤️👏🥺
ඒ දේවල් දකිනකොට ඇග හිරිවැටිලා ගියා ඒ අද්දැකීම ඒ ආකාරයෙන්ම අපිට බෙදා දුන් අයියාට ගොඩක් පිං
අපේ රට කොච්චරනම් ආශ්චර්යමත්ද.. හිතාගනවත් බැහැ..එකම ස්ථානයක මෙ තරම් ගල් ලෙන් ප්‍රමාණයක්.. විශ්මය ජනක් කටාරම්. හරිම අපූරුයි ඔවුන්ගේ නිර්මාණයන්.. ඔබලා සම්පතක් දිනේෂ් අයියේ මේ රටට.. කියන්න වචන නෑ ඇත්තටම අදනම්. ඔබලාව ස්වාභාව ධර්මය විසින් රකිනව.. ඔබලාට ස්වාභාව ධර්මය හැමදාම අශිර්වාද කරාවි.. එ වගේම ස්වාභාව ධර්මයට ඔබලත් අශිර්වාදයක්.. පරිසරය සුරකින තරම් ඔබලා.. ස්වාභාව ධර්මයට ඔබල කෘතගුණ දක්වනවා වගේම ස්වාභාව ධර්මය විසින් පෙරලා ඔබව සුරකී සත්තකින්ම.. අයියගෙ වචනයක් වචනයක් ගානේ ඒ තිබුන සතුට.. ඇස් වලින් හිනා වෙනවා. මේ පරිසරයට මේ පෞරාණිකයත්වට ඔබලා පුදුම තරම් ආදරය කරන්වා ගෞරව කරනවා.. ඔබලාව මේ රටේ අනාගතයට ආදර්ශයක්.. හැම කෙනාටම මේ තරම් ලස්සනට ස්වාභාව සෞන්දර්ය විදින්න රසවිදින්න පුලුවන් වූවාන්ම් අද අපි ගොඩක් දුර ගිහින් ඉන්න තිබුනා. තවත් පින් කුමටද ඉතින් ඔබලාට..මෙ පිනම ඇති.. කවදාවත් ඔයාල නොහිටින්න මේ දේවල් දකින්න අපිට ලැබෙන්නෙ නෑ.. ඒ පිනම ඇත් අයියේ ඔයාලට.. මට කියන්න වචන නැ ඇත්තටම.. ගොඩක් පරිස්සමෙන් ඉන්න ගොඩක් පින් ගොඩක් ස්තූති... බුදුසරණයි..
බැනුම් අහන ගමන් තමා.
ඇගම හිරිවැටෙන්වා බලන් ඉන්න මට. ඔබයි ලොකු පීරිස් දෙදෙනානම් මේ ලොව සෑමබ වීරයෝ
දසමහ යෝධබල යෝධ ශක්තියම ලැබේවා ! 🙏
උතුම් තෙරුවන් සරණයි ! 🙏 ආයුබෝවන් ! 🙏
තව තිබ්බනම් හොදයි කියලා හිතුනා අයියෙ නියමයි වැඩේ
මාගේ මිත්‍ර තරැණයා නුඹ විශිෂ්ඨයි අපේ උරුමට ජාත්‍යන්තරයට මුද හැරීම හා දැක බලා ගැනීමට පෙන් වීම පිළිබද මට ඇත්තේ නුඹ ගැන ආඩම්බර සිතුවිල්ලකි නුඹට ජය!
ස්වාභාවික පරිසරයට ආදරය කරන ඉතා උතුම් මිනිසෙක් ස්තූතියි අයියේ අපිට මේක පෙන්නුවාට ❤💪
ආයුබෝවන් !🙏
දිනේෂ් පැතුම් ... ලොකු පීරිස් ...
ගමනාන්තයේ ගමන් කරන මාමාට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
සුන්දරත්වය විදිමින් නිදහස් මනසකින් යුතුය යන එන ගමන්බිමන් ඉතාමත් සතුටින් සාර්ථක අන්දමින් ඉෂ්ට සිද්ධවේවා ! ජීවිතය විදිනවා මිස විදවනවා නොව... උතුම් තෙරුවන් සරණයි !
මම දැකපු ලංකාවෙ ඉන්න හොදම travel vloger තමයි අයියෙ ඔයා...ඔයානම් මාරයි ආ.....සමහර වෙලාවට අපිටත් බය හිතෙනව ඔයා යන තැන් දැක්කහම❤️🙂මොනා උනත් පරිස්සමින් අයියෙ❤️
බෙහෙවින්ම ස්තූති ... දැන්ම මැරෙන එකක් නැති වෙයි කියල හිතනවා... 🌿👏
ලොකු පීරිස් .කියන්නෙ ඔයාට සැබැම සහොදරයෙක්...වගෙම හොදම යාලුවෙක්
ලංකාවේ විශිෂ්ඨතම යූ ටියුබ් නාළිකාව වනවා නිසැකයි 🖤 💥 ජය වේවා ☸
මේවා සංරක්ෂණය කරන්න පුළුවන් බලදාරීන් දැනුවත් කරන්න පුළුවන් කෙනක් ඉන්නවනම් අනේ කරන්න ලොකු පිනක් වෙයි....
පුරාවිද්‍යා එකට වඩා අයියව වටිනවා 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
නිහඬ පිරිස් tai විජය මාමාට i බුදු සරණයි 🌷🌷🌷💖
බෙහෙවින්ම ස්තූති ... මාව අමතක වෙලා 🥺
@@DineshAPathum 😂💣
දිනේෂ් පුතාට සහ ලොකු පිරිස් පුතාට මේ කරන අභිමානවත් වැඩේට වීර සම්මානයක් දෙන්න වටිනවා. එතුමා මෙවැනි ඓතිහාසික වගේම දුර්ලභ තැන් පෙන්වා දීම තුලින් වත් පුරාවිද්‍යා හෝ අදාළ බලධාරීන්ගේ අවධානය යොමුවී මේවා රැක ගැනීමට කටයුතු කරන්න කියලා ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. කි දෙනෙක් මා සමග එකඟද? !!
දිනේෂ් පුතාට ජයවේවා.!!
තවත් සුන්දර ගමනාන්තයක්. ජයවේවා 🌿💪🧡
බෙහෙවින්ම ස්තූති නංගි..❤️
පිං කළ දෑස්... තෙරුවන් සරණයි...❤️🥰
පැතුම් අයියා ලොකු පීරිස් විජේ මාමා.. ආදරණීයන් ජය වේවා අයියේ❤️💪
හදවතේ සංචාරකයා. හැමදාමත් වගේ ගොඩාක් ස්තූතියි ඔබට 🙏🙏
ආයුබෝවන් දිනේෂ්🍃❤🍃
අවාරේ සිරිපා video වෙන් පසු "DAP Vlog" බලන එක ගැන අද දැනෙන්නේ පුදුමාකාර ආඩම්බරයක්.දිනේෂ් ඔයා තරම් ලස්සනට පද ගලපන්න බැරිඋනත්..... 😊 "බලාන vlog " එක බලලා දැනුනු හැගීම කියන්න ඕනමයි කියලා හිතුනා. 🌱 ඔබ මහන්සි වෙලා මෙවන් වටිනා කියන පරිසරයක සුන්දරත්වය අපට විදින්න දෙනකොට එය වචනයකින් හරි අගය කිරීම අපේ යුතුකමක්... 🍃🍃
දිනේෂ්,පිනෙන් පිරුණු වාසනාවන්ත මනුස්සයෙක්ට ජීවිතේ ලබන්න පුළුවන් අද්‍යාත්මික සුවය ඔබ අත් විදින අපූරුව දැක්කම ජීවිතේ තවත් අප කොතරම් පින් කල යුතුද බව වැටහෙනවා. 🍃ස්වභාදහම් මෑණියන්ගේ සෙනෙහස විදින්න, ඇයගේ ආශීර්වාදය ලබන්න, ඇය සමග ආදරණීයව ගනුදෙනු කරන්න තරම් ඔබ හරි පින්වන්තයි. 🍃❤🍃ඒ වගේම ඔබේ ආදරණීය සගයා ලොකු පීරිස් ඔබත් එහි අයිතිකරුවෙක්. ඔබ යන ගමනාන්ත සරල සුන්දර ගමනාන්ත නොවුනට එය බොහෝ සුන්දර ලෙස බලා ඉන්න අපට දකින්න සලස්සනවට ගොඩක් ස්තුතියි.🙏
"ලස්සන දකින්න අවදානමක් ගන්නම ඕන " මේ ඔබේ ආත්ම විශ්වාසය. ගරු කරනවා එයට හදවතින්ම. නැත්නම් මේ වගේ ලස්සන සුන්දර තැන් අපට දැක බලා ගන්න අවස්ථාව නැති වෙන්නට ඉඩ තිබුනා.
🍃❤🍃 පරිසරයට ආදරය කරන සියලු දෙනාගේම ආශිර්වාදයත්, ස්වභාදහම් මෑණියන්ගේ ආශිර්වාදයත් ඔබ ඇතුළු ඔබගේ සගයන්ව යන තැනක පරිස්සමින් ගිහින් ආපහු ගෙදර යනකම් රැකබලාගනී...
දිනේෂ්,ලොකු පීරිස්, විජේ මාමා... තරු පිරිච්ච අහස යට,ගල් කුලක් මුදුනේ, සීතල හුළගේ සනීපෙට රැය ගත කරද්දී... කොහෙන්දෝ ආපු පුංචි ලෝබ කමක් හිත පාරගෙන ගියා වගේ දැනුනා... සමාවෙන්න එහෙම හිතුනට ..😌 මම කලින් කිව්වේ ඔබ හරි පින්වන්තයි කියලා මෙන්න මේ නිසයි.... ජීවිතේ විදවන්න හේතු හොයන ලෝකෙක "ජීවිතේ විදින්න මෙන්න මේ විදිහට "කියලා ඔබ හරි අපුරුවට කියලා දෙනවා...
දිනේෂ් ආදරණීය පරිසරහිතවාදියා, ඔබව අපිට ගොඩාක් වටිනවා ❤. ලොකු පීරිස් ගමනේ නිහඩ වීරයා ❤.. විජේ මාමා සරල සුන්දර ගැමිකම කරපින්නා ගත් මගකියන්නා ❤. ආදරෙයි සියලු දෙනාටම.🍃❤🍃
දිනේෂ් ඔබ පරිසරයට දක්වන දැඩි සෙනෙහස..🍃එයින් පන්නර වී ලබාගත් පරිනත දැනුම.. 🍃නිහතමානී සරල අව්‍යාජ බවට.. හැමදාමත් ආදරෙයි. එහෙනම් යාළුවා තවත් සුන්දර ගමනක ආරම්බයකින් ඔබව හමුවන්න මග බලා ගෙන ඉන්නවා. අහ්හ්... තව දෙයක් කොච්චර දුර ඇවිදගෙන ගියත් මහන්සිය කොච්චර දැනුනත් ඔය මුණේ හිනාව පරිස්සම් කරගෙන අපිත් එක්ක හිනා වෙලා කතා කරනවට ගොඩාක් ස්තුතියි.🍃❤🍃
තෙරුවන් සරණයි 🙏🏻🌿❤🌿
මල්ලිලාට පිංසීද්දවෙන්න අපිත් පිං කරලා තියෙනවා ඔය දේවල් බලන්න තෙරුවන් සරනයි පරිස්සමෙන් ❤❤❤
දිනේෂ් අයිය ඒක නියමයි 💙❤🌿
Oyage ewt lassanai... Dinesh ayy ekk set wela dwsk ynnko... Man sarannawth ekk gen
@@ishanherath.3347 හොද අදහස 🌿❤💙
ගොඩාක් ස්තූති මල්ලි... අනිවාර්යයෙන්ම අපි මහ කැලේකදි මුන ගැහෙයි
@@DineshAPathum අනිවාර්යයෙන් අයියෙ ❤🌿
දිනේෂ් ඔයා ගියාට අවුරුදු දෙකකට පස්සෙ අපිත් ඔයාගෙ, ලොකු පීරිස්ගෙ හා විජේ මාමගෙ පිහිටෙන් ඔය ගමන ගියා. ඔයාල හැමෝට ම ගොඩක් පිං. අපිවත් මෙහෙම එක්ක යනවට. පරිස්සමින් යන්න එන්න. තෙරුවන් සරණයි.🎉🎉🎉🎉🎉🎉🎉❤
ලොකු පිරිස් නිහඩ වැඩ්ඩෙක් නේද😊🌳💚
සුපිරි
ow
ලොකු පීරිස් , විජේ මාමා .... ඒ ඇරුනම අර මනස්කාන්ත නිර්මාණ කරපු අපේ මුතුන්මිත්තන් සියල්ලන්ම මේ පිං බිමේ උරුමයන්.
සොදුරු මිනිසුන්ගේ සුන්දර ගමනාන්තයක්...❤️❤️. ස්තුතියි ඔබට 🙏 🙏
ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා. !
ගොඩක් ස්තුතියි දිනේෂ් අයිය !
මොනව නැතත් අයිය හොර පොල් නම් කඩල තියේ 😆 !
තෙරුවන් සරණයි !
ow ow hodata gas nagala thiyena paatai...😃
Mahansi nobala gamnata saha bagiuna vije mamatah oyala dennatath nirogi suwaya
Digasiri wewa 🎉🎉🎉🎉🎉🎉
විඩියෝ එක දානකම් අසාවෙන් බලන් හිටියේ අයියේ ඔයා මේ කරන දේට ගොඩක් පින් මමත් අාසයි මේවගේ ගමන් යන්න එත් කොල්ලාන්ට වගෙ නිදහස අපට නැනේ මම ගොඩක් දෙවල් විඩියෝ බලලා ඉගන ගන්නවා අයියා සර්ගෙන් 😁👌
දෙවනි පාරත් වීඩියෝ එක බැලුව ❤️❤️💚💚💚☘️🌴🍃
ඇත්තටම දවස් තුනක් ඔය විදියට ඇවිදල ඒ හැමදේම අපිටත් පෙන්නලා අයියා මේ කරන දේ මාරයි❤️🔥 ලොකු පීරිස් අයියාත් නියම යාලුවෙක්✌️
රට ගැන මාරම සතුටක් එන්නේ මේ දේවල් දකිද්දී🌈️
දිගටම යමු❤️😎
බෙහෙවින්ම ස්තූති ... මේ වචන තව තවත් අපිව දිරිමත් කරනවා
budurajanan wahanse jeewamana kalaye magada desaye weda wisu len wihara ,,,,,,,,theruwan saranai oyalata....
11 වෙනි දිගහැරීම හැමදාම වගේ මුල ඉදලා අගටම බලනවා තප්පරයක් මිස් නොකර කන්න බොන්න අමතක වෙනවා දිනේශ් අයියේ ෆට්ට කියන්න වචන නෑ අඩෝ මේ වගේ දිග විඩියෝ ඕනී 🌹❤️ දිනේශ් අයියහේ කතාවනේ කතාව , උරුමය සොයා මේ වගේ අපේ උරුමයේ වැඩ සටහන් ඕනී , ආදී මානවයාගේ නිර්මාන
බෙහෙවින්ම ස්තූති ... වචන ටිකේ ලස්සන. මේ comment කියවද්දි ගමන ගියා වගේම සතුටුයි
මම ව්ඩියොව බලන්නෙ ඩනුයි බලපු හැමවෙලවම ඔයාලව හමඩාම ආරක්ෂ කරන්න කියලා ඩෙවියන්ට කිව්වා
බිල්ලෑව,තන්තිරිමලේ ,ගොනාගොල්ල ,දොරවක්කන්ද ගල් ගුහාවල සිතුවම් වලට සමාන සිතුවම් 😳👀 ❤️
කියන්න වචන නෑ සහෝදරයා ❤️ සුපිරි 🔥
බෙහෙවින්ම ස්තූති
සිහියෙන් ඉන්න ඵ්කයි සිහියෙන් ජිවත් තමයි හොද කතාව දිනෙෂ් මල්ලි බුදුසරණයි 🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻
තවත් ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක්...පරිසරික ගමනක...අපි ජිවත් වෙනවා දැනෙනවා 🇱🇰☸️
අපීට වඩා එයාලනේ මේකේ අයීතීකාරයෝ❤️❤️ ඒ වචන ටික හැමකෙනාම ඔය විදීයට හිතනවනම් මේ ලොකේ ගොඩක් ලස්සනයි
කියන්න වචන එන්නේ නැහැ අයියේ.මෙච්චර ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අපේ උරුමය ලොවටම පෙන්නන්න ඒ දරන උත්සාහය කැපවීම සැබැවින්ම අගනේයි.
පින් 🙏
ලොකු පීරිස් සහෝදරයත් ඒකෙම කොටස්කරුවෙක්.කොච්චර පරන වීඩියෝස් උනත් ඒ හැම එකක්ම බලන්නේ හරිම වුවමනාවෙන් ආසාවෙන්.අනේක වාරයක් තුති මගේ සහෝදරයා.
අතීත සිංහලේ බලේ
ඇත්තටම හරිම ලස්සන ගමනක් මම ඔයාලගෙ විඩියෝ දෙතුන් වතාවක් බලනව ඉතින් මම ඉන්නෙ පිටරට මට හරි සතුටුයි ඔයාල ගැන ඉතින් මෙිවගේ තවත් විඩියෝවක් කරන්නට ෂක්තිය දෛයරිය ලැබෙිවා බුදුසරණයි
බුදුසරණය් අය්යේ🖤
තව තවත් වැඩි වැඩියෙන් මේවගේ ගමන් බිමන් යන්න ලැබේවා 🖤
කිසිම කරදරයක් වෙන්න එපා 🖤