දිනකට පැය 8 ක් පමණ හිරු පායන මඩකුඹුර ගම්මානයේ කතා පුවත | Madakubura | kotmale | Solo Hiker

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2023
  • #solohiker #hiddenvillage #srilanka #solotraveler #kotmale
    රාවණාගොඩ උමං සොයා ගිය ගමනෙදි කන වැකුණු හිරු අඩු කාලයක් දක්නට ලැබෙන මඩකුඹුර ගම්මානය වෙත ගිය ගමනේ රූපරාමු මීට පෙර ඔබ වෙත ගෙන ආ අතර ( • නිම්නයක සැඟවුණු ගම්මාන... )
    එම ගමනේදී මා ගම්මානයට ලඟාවත්ම හවස් ජාමයේ අග පසුව තිබූ බැවින් වැඩි තොරතුරක් ගෙන ඒමට මා හට බැරි වූ අතරම එහිදී අසන්නට ලැබුණූ දේවල් නිසාම මා මටම පොරොන්දු වූ පරිදි මා යොදා තිබූ සංචාර පසෙකලා නැවතත් මඩකුඹුර වෙත යෑමට තීරණය කලේය,
    දහවල් කාලයේ පාසල් අවසන් වනවාත් සමඟම ගම්මානයට ලඟා වූ මා පුන පුනා බලා සිටි ගම්මානයේ ඉතිහාසගත තොරතුරු තරමක් දුරට විපරම් කිරීමට අමතක නොකළ අතර එහිදී රාජසිංහ රජුට අදාල වැදගත් ලිඛිත තොරතුරු මෙන්ම සාක්ෂිද මා හට අසා බලා ගැනීමට අවස්ථාව උදාවිය
    හිරු අවරට යන්නට යන්නට මත්තෙන් ගමේ සිටින් සියළුම කොල්ලෝ කුරුට්ටෝ ටික පාසලේ පිහිටි ක්‍රීඩා පිටියට ගොඩවීම මෙම ගම්මානයේ සුපුරුදුම කාරණයකි,
    එම මොහොත එනතුරු මගබලා සිටි මාද ගමේ තරුණයන් සමඟ හිරු නොපෙනී යන තෙක්ම සෙල්ලම් කළ අතර ඉන් අනතුරුව පාසලේ ඉගෙනගන්නා ළමුන් එකතු කර රාත්‍රියේ පංසලට ගෙන්වා ඔවුන්ට ගණිතය විෂය ඉගැන්වූ අතර අමතරව භාහිර කරුණු සමඟ කතාබහක් ද කිරීමට අමතක නොකලේය,
    මඩකුඹුර ගම්මානයේ දිනක් ගෙවී ගොස් අවසන්ය
    පසුදා උදෑසන අවදිවී පාන්දර 6 ට පමණ පාසල වෙත ගිය මා හට නෙත ගැටුනේ සිත් ගන්නා සුළු දර්ශණයකි ,
    චූටි පැටව්ගේ පටන් කොල්ලෝ කෙල්ලෝ උදේ පාන්දර ම ක්‍රීඩා පිටියට වී තම පුහුණුවීම් සිදු කරන අතර එම ළමුන් තුළ තිබූ විනය මෙම පාසලේ ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය මැනවින් විදහා දක්වයි,
    රූපරාමු වල දැක්වූ පරිදි මෙම පාසලට අපෙන් යම් දායකත්වයක් දැක්වීමට හැකිනම් එය ඉත වටිනා බැවින් ඒ සඳහා ඕනෑම අයුරකින් දායක වීමට කැමති පිරිසෙහි එකතුවක් ගොඩනගා තබා ගැනීමට මා සිතූ අතර කැමති අයෙක් වේ නම් පහත Whatsapp සමූහය සමඟ එකතු වන ලෙස ආරාධනා කරමි,
    chat.whatsapp.com/H76g1gZSMuz...
    පාසලේ ගීතයට තනුවක් යෙදීමට හැකි අයෙක් වේ නම් කරුණාකර පහත අංකය වෙත එය දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටිමි
    ( 0710356358 Whatsapp )
    නිම්නයක සැගවුණු සොඳුරු ගම්මානයක කතා පුවත මෙසේ ඔබ වෙත ගෙන ආ අතර ලබන සතියේ සුපුරුදු පරිදි තවත් සොඳුරු ඉසව්වක සංචාරයකින් ඔබ හමුවන තුරු ඔබ සැමට ජය ❤💙🙏
    - Solo Hiker -
    DM for Promotions
    Solo hiker
    frozenlanka@gmail.com
    ( 0710356358 whatsapp only )
    Solo Hiker Whatsapp Channel එකට කැමති අය එකතු වෙන්න
    Follow the Solo Hiker channel on WhatsApp: whatsapp.com/channel/0029Va9f...
    I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
    My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
    If you wish to support me through this journey join with me on Patreon
    patreon.com/SoloHiker?...

ความคิดเห็น • 1.3K

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  ปีที่แล้ว +341

    රාවණාගොඩ උමං සොයා ගිය ගමනෙදි කන වැකුණු හිරු අඩු කාලයක් දක්නට ලැබෙන මඩකුඹුර ගම්මානය වෙත ගිය ගමනේ රූපරාමු මීට පෙර ඔබ වෙත ගෙන ආ අතර ( th-cam.com/video/W4eK86We5Ug/w-d-xo.html )
    එම ගමනේදී මා ගම්මානයට ලඟාවත්ම හවස් ජාමයේ අග පසුව තිබූ බැවින් වැඩි තොරතුරක් ගෙන ඒමට මා හට බැරි වූ අතරම එහිදී අසන්නට ලැබුණූ දේවල් නිසාම මා මටම පොරොන්දු වූ පරිදි මා යොදා තිබූ සංචාර පසෙකලා නැවතත් මඩකුඹුර වෙත යෑමට තීරණය කලේය,
    දහවල් කාලයේ පාසල් අවසන් වනවාත් සමඟම ගම්මානයට ලඟා වූ මා පුන පුනා බලා සිටි ගම්මානයේ ඉතිහාසගත තොරතුරු තරමක් දුරට විපරම් කිරීමට අමතක නොකළ අතර එහිදී රාජසිංහ රජුට අදාල වැදගත් ලිඛිත තොරතුරු මෙන්ම සාක්ෂිද මා හට අසා බලා ගැනීමට අවස්ථාව උදාවිය
    හිරු අවරට යන්නට යන්නට මත්තෙන් ගමේ සිටින් සියළුම කොල්ලෝ කුරුට්ටෝ ටික පාසලේ පිහිටි ක්‍රීඩා පිටියට ගොඩවීම මෙම ගම්මානයේ සුපුරුදුම කාරණයකි,
    එම මොහොත එනතුරු මගබලා සිටි මාද ගමේ තරුණයන් සමඟ හිරු නොපෙනී යන තෙක්ම සෙල්ලම් කළ අතර ඉන් අනතුරුව පාසලේ ඉගෙනගන්නා ළමුන් එකතු කර රාත්‍රියේ පංසලට ගෙන්වා ඔවුන්ට ගණිතය විෂය ඉගැන්වූ අතර අමතරව භාහිර කරුණු සමඟ කතාබහක් ද කිරීමට අමතක නොකලේය,
    මඩකුඹුර ගම්මානයේ දිනක් ගෙවී ගොස් අවසන්ය
    පසුදා උදෑසන අවදිවී පාන්දර 6 ට පමණ පාසල වෙත ගිය මා හට නෙත ගැටුනේ සිත් ගන්නා සුළු දර්ශණයකි ,
    චූටි පැටව්ගේ පටන් කොල්ලෝ කෙල්ලෝ උදේ පාන්දර ම ක්‍රීඩා පිටියට වී තම පුහුණුවීම් සිදු කරන අතර එම ළමුන් තුළ තිබූ විනය මෙම පාසලේ ගුරුවරුන්ගේ ක්‍රියාකලාපය මැනවින් විදහා දක්වයි,
    රූපරාමු වල දැක්වූ පරිදි මෙම පාසලට අපෙන් යම් දායකත්වයක් දැක්වීමට හැකිනම් එය ඉත වටිනා බැවින් ඒ සඳහා ඕනෑම අයුරකින් දායක වීමට කැමති පිරිසෙහි එකතුවක් ගොඩනගා තබා ගැනීමට මා සිතූ අතර කැමති අයෙක් වේ නම් පහත Whatsapp සමූහය සමඟ එකතු වන ලෙස ආරාධනා කරමි,
    chat.whatsapp.com/H76g1gZSMuz0Ij3JhFJHWU
    පාසලේ ගීතයට තනුවක් යෙදීමට හැකි අයෙක් වේ නම් කරුණාකර පහත අංකය වෙත එය දැනුම් දෙන ලෙසද ඉල්ලා සිටිමි
    ( 0710356358 Whatsapp )
    නිම්නයක සැගවුණු සොඳුරු ගම්මානයක කතා පුවත මෙසේ ඔබ වෙත ගෙන ආ අතර ලබන සතියේ සුපුරුදු පරිදි තවත් සොඳුරු ඉසව්වක සංචාරයකින් ඔබ හමුවන තුරු ඔබ සැමට ජය ❤💙🙏
    - Solo Hiker -

    • @iswaragekusum9996
      @iswaragekusum9996 ปีที่แล้ว +4

      ජයම වෙව!

    • @user-wn3ue8wm6s
      @user-wn3ue8wm6s ปีที่แล้ว +4

      ගම බලන්න ආසයි නවතින්න තැනක් තියෙනවා ද

    • @sampathdilhan5199
      @sampathdilhan5199 ปีที่แล้ว +1

      🥰🥰🥰

    • @nimaligeethika6114
      @nimaligeethika6114 ปีที่แล้ว +1

      💐💐💐💐💐🙏🙏

    • @chanakaashan2866
      @chanakaashan2866 ปีที่แล้ว +9

      මට පුළුවන් උදව් කරන්න ඒ බිල්ඩිම හදන වැඩේට

  • @Weere446
    @Weere446 11 หลายเดือนก่อน +218

    ගුරුවරයෙක්
    ඉන්ජිනේරුවෙක්
    ගායකයෙක්
    පාඨකයෙක්
    ක්‍රීඩකයෙක්
    සංචාරකයෙක්
    හිත හොද මනුස්සයෙක්.....❤️✨🍃

  • @migarawijayaratne2991
    @migarawijayaratne2991 ปีที่แล้ว +93

    මගේ ගුරු ජීවිතයේ පලමු පත්වීම මඩකුඹුර ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයට. ඒ 1988 ජූනි 21 වෙනිදා. ඉස්කෝලේ මගේ ජීවිතය වුනා. මං විවාහ වුනෙත් ඒ ඉස්කෝලේ උගන්වමින් සිටියදී පුන්ඩළුඔය සිංහල මහා විද්‍යාලයේ ගුරුවරියක් සමග. දිරපු වහලය සහිත ශාලාවේ වේදිකාව පිටුපස කාමර අපේ නිවස වුනා. ඒ ගම අපේ ගම වුනා. අදටත් අපෙන් ඉගෙන ගත්ත දරුවන් අපිව බලන්න එනවා. සුන්දර මතකයන් බොහෝමයි. ඒවා දැන් මතකයන් විතරමයි.
    මා සමග එකට ඒ යුගයේ සේවය කල බොහෝ දෙනෙක් මේ වනවිට ජීවතූන් අතර නැහැ. සුජීවත්ව වෙසෙන සියලු දෙනාම මේ වනවිට වයස අවුරුදු 60 ඉක්මවූවන්.
    ක්‍රීඩා පිටියට ආසන්නයේ තිබෙන ශාලාව වෙනස් වෙලා. පාසල ගොඩක් වෙනස් වෙලා.
    මේ video එකේ ඉන්න උදේනි අපිට බොහෝම උදව් කල කෙනෙක්. ඇයට සමහරවිට මාව මතක ඇති.
    මමත් කැමතියි දිරපු වහලය සදහා asbestos sheets 5 ක් අරන් දෙන්න. ඒ ගැන මට දැනුම් දෙන්න.

    • @user-bc7wt5qu6m
      @user-bc7wt5qu6m 11 หลายเดือนก่อน +14

      ඇස් දෙකට කඳුලක් ආවා ඔබ තුමාගේ කතාවට. ඔබට දෙවි පිහිටයි

    • @gamsir
      @gamsir 10 หลายเดือนก่อน +1

      Malli, can you provide address for this location. I like to start the small project to help this school kids. Please help

    • @migarawijayaratne2991
      @migarawijayaratne2991 10 หลายเดือนก่อน

      @@gamsir I sent you the location of the school twice, but TH-cam is deleting it.

    • @migarawijayaratne2991
      @migarawijayaratne2991 10 หลายเดือนก่อน

      @@gamsir මේ පණිවිඩය බලන්න. බිංදුවයි හතයි එකයි අටයි එක එක එක එක හය නවය.

    • @MKDhammaHimi
      @MKDhammaHimi 10 หลายเดือนก่อน

      ​@@migarawijayaratne2991
      ඒ ,
      කරුම විපාක ගැන නො දැන !!!

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +270

    උපන් රට වෙනුවෙන් තමන්ගෙ යුතුකම් ඉටුකරන මනුස්සකම පිරුණු මනුස්සයෙක් .
    ගොඩක් සතුටුයි මල්ලී.
    ඔයා දරුවන්ට දුන්නු උපදෙස් අහගන ඉන්නකොට මට හිතුන දේ තමයි ඒ.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +6

      ස්තූතියි අක්කා 💙🍃❤

  • @niroshaniperera6748
    @niroshaniperera6748 ปีที่แล้ว +85

    පැහිච්ච නැති හරිම අව්‍යාජ ළමාකම තියන ලස්සන ළමයි ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  9 หลายเดือนก่อน

      ❤️💚

    • @kdgimhank
      @kdgimhank 4 วันที่ผ่านมา

      ඔවු ඇත්තටම

  • @sachinikavindi2395
    @sachinikavindi2395 ปีที่แล้ว +96

    හැමෝම රැල්ලකට යද්දි ඒ අතරේ වෙනස් මිනිස්සු ඒ රැල්ලට නොයා ජිවිතේ හරි ලස්සනට විඳිනවා.ඒ වගේ වෙනස් චරිතයක් තමා අයියෙ ඔයා.✋

  • @saranginimeshika3085
    @saranginimeshika3085 ปีที่แล้ว +60

    නිකම්ම නිකන් විනෝදයකට සංචාරය කරන්නෙ නැතුව හිතවත් කම,ගුණයහපත් කම,සුහදත්වය ආදරය ,ආදර්ශය අරගෙන ගමින් ගමට යන ඔයාට රටින් රටට ගිහින් මුළු ලෝකය පුරාම ඇවිදින්න ලැබෙන්න ඕනි ,අපි හැමෝම ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙත් ඒකම තමයි.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 💙❤🍃

  • @rajaratadesign
    @rajaratadesign ปีที่แล้ว +80

    ඒ ගමේ මිනිස්සුන්ට SOLO HIKER ආගන්තුකයෙක් වගේ නොදැනෙන්න ඇති මට හිතෙන්නෙ. ඒක හැමෝටම බෑ.❤️

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว +195

    ඒ ගම නිකන් ගමක් නෙවෙයි වොලිබෝල් ගම්මානයක් 🙂👊 සුපිරි කොල්ලො කෙල්ලො ටිකක් ඉන්නෙ පොඩි කාලෙ උපරිම සතුටින් ඉන්නව 🥰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම 💙❤🍃

    • @prabhthheenkenda4078
      @prabhthheenkenda4078 ปีที่แล้ว +1

    • @dinu_d_
      @dinu_d_ ปีที่แล้ว

      @@Ceylonsolohiker 🥰❤️

    • @deelakabandara5190
      @deelakabandara5190 ปีที่แล้ว +1

      Vollyball walata patta dakshai aa😌 math kothmale ❤️

    • @deelakabandara5190
      @deelakabandara5190 ปีที่แล้ว +1

      @@prabhthheenkenda4078 shakshi darai aa💙❤️ prabath aiya

  • @ChamiD.11
    @ChamiD.11 ปีที่แล้ว +133

    රටට සේවය කරන නිහඩ ඉන්ජිනේරුවෙක්❤

  • @sanjanaasuntha5586
    @sanjanaasuntha5586 ปีที่แล้ว +117

    වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත... 🥺❤️

  • @chathurangamahesh6023
    @chathurangamahesh6023 ปีที่แล้ว +11

    ගොඩක් පිං මේ video එකට. අවුරුදු 13ක් මං ගිය ඉස්කෝලේ. ගොඩාක් ලොකු ඉතිහාසයක් තියන ගමක්. හෙනකඳ බිසෝ බණ්ඩාර කතාව පටන් ගන්නේ මඩකුඹුර පන්සලෙන්. උදේනි නැන්දත් මතකයි. මගේ ගම, මගේ පණ වගේ.

  • @BandaraMadu-nh5bq
    @BandaraMadu-nh5bq ปีที่แล้ว +232

    ආදරේයි Solo Hiker මල්ලී මගේ ගමට මෙච්චර වාටිනාකමක් දුන්නාට. ....❤❤❤❤❤❤❤...ගොඩක් පිං

    • @nowtyrasith5699
      @nowtyrasith5699 ปีที่แล้ว +5

      කොහෙද මේ ගම තියෙන්නේ බ්‍රෝ

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +9

      🍃❤💙

    • @binufreefire5971
      @binufreefire5971 ปีที่แล้ว +4

      ​@@nowtyrasith5699කොත්මලේ

    • @niroshasarath8437
      @niroshasarath8437 ปีที่แล้ว +14

      ඇත්තටම මේ ඔයාගේ ගමද මමත් ගමන් ජිවත් වෙන්න ආසම කෙනෙක්, මටත් මේ ගමෙන් අඩුම වසයෙන් ,, පර්චස් 20/30 ගන්න බැරිවෙයිද? පුලුවන්නම් විදියට අසරණ දරුවන්ට උදව් කරගන ,ඉන්න, මම හරිම කැමතියි වවන්න, , මැටි ගහපු පොඩි ගෙදරක ඉන්න වසනා කරන්න ඕනා

    • @Kavi116
      @Kavi116 ปีที่แล้ว +3

      @@niroshasarath8437🙂🙂🙂🙂🙂

  • @sahanbasnayake2966
    @sahanbasnayake2966 ปีที่แล้ว +90

    අය්යගෙ videos බලද්දි campus යන්න මාර අසාවක් එන්නෙ. අර මුලින් හම්බුන නැන්ද කාටද කිව්වා "campus එකේ පුතෙක්"කියල. ඒව දකිද්දි මාර අසවක් එන්නෙ අය්යගෙ වගෙ life එකකට. ලබන අවුරුද්දෙ කොහොමහරි campus යවවමයි.🥺💙

  • @kumarikalyani4887
    @kumarikalyani4887 ปีที่แล้ว +45

    බොහෝම පිං මේ දෙන වටිනාකමට🙏❤

  • @sasindikavishani
    @sasindikavishani ปีที่แล้ว +36

    "දැන් තමයි මේ ගමනෙ අමාරුම කොටස තියෙන්නෙ , ගම දාල යන එක "
    🥺❤️🍃

  • @chiransanchuka6199
    @chiransanchuka6199 ปีที่แล้ว +30

    මේක ඉවර වෙනකන්ම මූණෙ තිබ්බෙ එකම හිනාවක්... දැනුනෙ එකම සතුටක්...☺️👣🍁💚🌼❤️🖤

  • @pasindu_amanda
    @pasindu_amanda ปีที่แล้ว +49

    ගම් වලට ගිහින් තමන් ඉගනගත්ත දෙයින් අකුරක් හරි කියලා දෙන එක ඇත්තටම වටිනවා මචන්..උඹ වගේ එවුන්ට තමයි හරියන්නෙ..මොකද උඹලා වගේ උන් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තට ණය නෑ ❤

  • @randikasameera5275
    @randikasameera5275 ปีที่แล้ว +51

    "දැන්තමා මෙී ගමනේ ආමාරැම කොටස ගමදාල යන එක " අදත් සුපිරිම විඩියෝ එක .. කොහොම හරි ඉස්කෝලේට උදවිකරමු.. ජයවෙිවා සහෝදරායා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      ජයම සහෝදරයා ❤💙🍃

    • @SAVProduction338
      @SAVProduction338 ปีที่แล้ว

      පාසලේ විදුහල්පතිගේ අංකයක් ලබාදෙන්න

  • @AnuththaraWellage5539
    @AnuththaraWellage5539 ปีที่แล้ว +66

    Vaathi film එකේ බාලා සර් මතක් වුනා.කවද හරි දවසක අයියත් ඒ වගේම ළමයින්ගෙ හදවතේ රැදෙන ගුරුවරයෙක් වෙයි ❤🎉

  • @Pipunidissanayake
    @Pipunidissanayake ปีที่แล้ว +21

    මනුස්සකම් පිරුණු සුන්දර මනුස්සයෙක් ජයවේවා❤ solo hiker❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි 🍃💙❤

  • @deepikadisanayakadisanayak4526
    @deepikadisanayakadisanayak4526 ปีที่แล้ว +107

    ආසවෙන් හිටපු මගේ හීනයක් තමා මේක. මෙහෙම ලස්සන ගමකට ගිහින් දරුවන්ට උගන්නන්න. ඒ හීනෙ හැබෑ කර ගන්න බැරි උනා.. මේක දකිද්දි දුකයි හිතට😥

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +13

      හීන අතාරින්න එපා

    • @Nuwan_Arjuna
      @Nuwan_Arjuna ปีที่แล้ว +1

      Matath ehema heenayak thiyenava. Kohoma hari yanna one. Podi ayata dannathi deyak kiyala deddi amuthu sathutak danei kiyala hithenava. Visheshen oya vage gambada lamaita ❤

    • @sachinimedavi5179
      @sachinimedavi5179 ปีที่แล้ว

      Mgeth hine eka kawada hri eka udawei kiyla balporoththuwen innwa ikmnt

    • @kavindasampath-sp4hf
      @kavindasampath-sp4hf ปีที่แล้ว

      Math e wage hinayak dakkaa , man nam kohoma Hari saba Kara gaththa❤

    • @saduvlogs4750
      @saduvlogs4750 ปีที่แล้ว

      අනේ මාත් මම්නම් දවසක මගෙ හීනයට යනවා ❤

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +21

    පුතේ ඇස් දෙකේ කදුලු පුරවන් මේ වීඩියෝව බැලුවෙ. අපේ රටේ සුන්දරත්වය දැනෙනෙ පිට රටක ජීවත් වෙද්දි . මේ තරම් සුන්දර මිනිස්සු ඉන්න මේ ගම මේ විදිහටම හැමදාම් තියේවි. පිරිත් ඇහෙද්දි දැනෙනෙ සැනසීම (මම කතෝලික ) අනේ අපේ රට හැමදාමත් සුන්දරයි

  • @sachini259
    @sachini259 ปีที่แล้ว +56

    ගමේ සුන්දරත්වය, පුරාණ ඉතිහාසය,යොවුන් ක්‍රීඩාව,දැනුම,අනිත් අයගෙ සතුට ඒ හැම දෙයක් එක්කම එකතුවුණු නිහතමානී සරල සොඳුරු මිනිසෙක්...❤❤❤

  • @ellarockfm2368
    @ellarockfm2368 ปีที่แล้ว +94

    මඩකුඹුර ගමේ ගෙවපු ඒ අතීතය ජීවිතය මට මහා පන්නරයක් උනා.ගුරු නිවාසය අදටත් අමතක නෑ
    ගමේ ජීවත් උන හපනාකොටුවෙ සීයා ,සුදු ආච්චි ඉස්සර අපේ විරයො

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      🍃💙❤

    • @SAVProduction338
      @SAVProduction338 ปีที่แล้ว +2

      ගමේ විදුහල්පතිතුමා සම්බන්ධ කරගත හැකි අංකයක් තිබේද

    • @nilushkadissanayaka5834
      @nilushkadissanayaka5834 ปีที่แล้ว +4

      Hapanakotuwe siya ape ammage bappa

    • @DHANUSHKA-te3qu
      @DHANUSHKA-te3qu ปีที่แล้ว +1

      @@nilushkadissanayaka5834 aiye ae piritha neme eka kiynna

    • @DHANUSHKA-te3qu
      @DHANUSHKA-te3qu ปีที่แล้ว +1

      Me ahena pirethe mama kiynnako aiye

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 ปีที่แล้ว +18

    අම්මෝ ...ගමේ ලස්සන හරි ලස්සනයි මටත් පදංච්වෙන්න හිතෙනවා.හරිම සරල මිනිස්සු මේ අයගෙ ජීවිත හරිම ලස්සනයි. මේ ගම දකිද්දි මගේ සිතට දැනෙන සතුටකියන්න බැරි තරම්.😊😊😊😊

  • @dammikathushara6807
    @dammikathushara6807 ปีที่แล้ว +22

    හවස ට පන්සලේ ඇසෙන පිරිත් හඩ . එක්ක ගමේ ලස්සන..ඒක අමුතුම හැගීමක්. මානසික නිදහස .කියන්න වචන නෑ ❤❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      💙🍃❤

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 2 หลายเดือนก่อน

      දැන් හුඟාක් අයට පිරීත් ඇහෙන එක කරදරයක්

  • @Rasthaboy1111
    @Rasthaboy1111 ปีที่แล้ว +25

    යූටියුබ් කරනයේ වෙනසක් අපුරූ වෙනසක් පෙන්වාදුන් solo ජය වේවා මචන්❤ ඒ ගම් වල තියෙන නිදහස සතුට ඒකනම් පිස්සුවක්🥺

  • @dewminisasodya631
    @dewminisasodya631 ปีที่แล้ว +47

    මඩකුඹුර ජීවිතේට අමතක නොවෙන ගම්මානයක් ඒ අයියා නිසා ❤🥺

  • @sanjeewachathuranga17
    @sanjeewachathuranga17 ปีที่แล้ว +21

    ආසාවෙන් බලන ....පට්ට කොල්ලෙක්ගේ channel එක්ක
    කෑලේ පිපුන මල් වලට වටිනාකමක් දෙන පට්ටම කොල්ලෙක්....ආඩම්බරයි සහෝදරයා උබ ගැන

  • @asangaperera
    @asangaperera ปีที่แล้ว +15

    Brother, අපි එකතු වෙලා දෙයක් කරමු මේ ළමයි වෙනුවෙන්, මම එනවා ඔබ සමග

  • @ThilinaSL
    @ThilinaSL ปีที่แล้ว +14

    ඒක ❤ මම දැකපු ලස්සනම ගමක් ගිහිල්ලා නැ. ඒත් ඒ මිනිස්සු හරි ලස්සනයි. සුන්දරයි පරිසරය වගේම ❤🍃🌺🇱🇰 දවසක යන්න ආසයි 👌😍

  • @kavindi_1420
    @kavindi_1420 ปีที่แล้ว +14

    හරිම ලස්සන ගම්මානයක්.මිනිස්සුත් හරි හොදය.ගිහින් නැතත් මෙහෙම දෙයක් බලාගන්න පුලුවන් උනෙ අයියා නිසා.😍❤️

  • @amcadikari1351
    @amcadikari1351 ปีที่แล้ว +13

    අහම්බෙන් හම්බවුන දෙයකට සමීප වෙච්චි තරම ... අහම්බෙන් හම්බවෙන දේවල් හරි ලස්සනයි 👍
    නියමයි ... 😃👍 Great work

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි 🍃❤💙

  • @shashinirukdeniyadiwa2353
    @shashinirukdeniyadiwa2353 ปีที่แล้ว +30

    තව කෙනෙකුගේ ජිවිතයට සතුටක්,දැනුමක්,සුන්දරත්වයක් ,ආදරයක් දෙන්න පුලුවන් කමත් එක්තරා පිනක් .. ❤

  • @thilinidilhara7827
    @thilinidilhara7827 ปีที่แล้ว +16

    Solo hiker ❤️ දැන් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ...විඩියෝ එක බලන විනාඩි ගානේ එකේ ඇතුලේ ජීවිත්වෙන්නේ 🥺 අයියා ඔයා කතාකරන විදිහ හරි ලස්සනයි.. විඩියෝ එකෙන් ඇහෙන ඒ මියුසික් එක ඒ හැමදේටම හිත මාරම විදිහට නිවෙනවා ❤ කොත්මලේ විඩියෝ ඔක්කොම ටික මාරම ලස්සනයි අයියා ..#Solohiker තනිකර හිත නිවන මායාවක් ❤️🥺🍃😇💙

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි නංගි 🍃❤💙

  • @BeautyNature2098
    @BeautyNature2098 ปีที่แล้ว +26

    මුකුත් කියන්න නෑ..හිතටම වැදුනා සහෝදරයා..❤️🤟💪ජය..ඔයාට.ඒ වගේම අපේ පුන්චි රටේ...මොන ප්‍රශ්න තිබුනත් ඉගේන ගන්න අපේ පොඩි උන් හැමෝටම...❤💪🤟වොලි බෝල් කිය්ද්දිම දකිද්දිම නලියනවා..ඒ තරම් ආදරෙයි ඒකටත්.❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ජයම සහෝදරයා 🍃❤💙

  • @Ceylon_memories
    @Ceylon_memories ปีที่แล้ว +29

    අපි දන්නේ නැති දෙවල් තව කොච්චර තියෙනවා ඇද්ද අපේ රාටේ මේවාගේ තැන් 😢

  • @chanchalanethmini1789
    @chanchalanethmini1789 ปีที่แล้ว +12

    මාරම ලස්සන නිදහස් ගමක්....සරල ජීවිතය ♥️♥️

  • @sasanjaleechandrarathna9820
    @sasanjaleechandrarathna9820 ปีที่แล้ว +5

    ආස හිතුනා ඒ වගේ ගමක ගිහිල්ලා උගන්වන්න ඒ දරුවන්ට 😍

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +22

    ඇහැටත් සනීප, හිතටත් සනීප video එකක්..
    ගමක් නෙවෙයි මේ නම්, මිහිපිට දිව්‍යලෝකයක්❤😍❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      🍃❤💙

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +1

      හ්ම්ම්ම් දිව්‍ය ලෝකේ පොඩි කොටසක් 😁😁😁 ඒකනෙ මාත් ආවේ මේ පැත්තෙ

    • @simplewalker459
      @simplewalker459 ปีที่แล้ว

      @@nishantha1422 නෑ.නෑ. මම කිව්වේ මිහිපිට දිව්‍යලෝකයක් කියලා. සක්‍ර දෙවියෝ චාතුර්මහාරාජිකයට,තාවංතීසයට අධිපති දෙවියොනේ. අනික් දේ, ඔයා දෙවියන්ගේ නම ගත්තට, සක්‍ර දෙවි තනතුර ගන්න නම් ගොඩක් පින් කරන්න වෙනවා ආත්ම ගාණක් මහන්සි වෙලා. සිල් පද එහෙම රකින්න ඕනි හොඳට.

  • @dhanushimaweekumbura3988
    @dhanushimaweekumbura3988 ปีที่แล้ว +8

    මේ අපේ සර් ලිව්ව පොත🥺...ගොඩක් වටින තොරතුරු ඒ පොතේ තියනවා...කොත්මලේ🍃......අපේ ලස්සන ගම ගැන අයියා කරලා තියන vedio ගොඩක් ලස්සනයි..මෙහෙම වටිනාකමක් දුන්නට ඔයාට ගොඩක් ස්තුති...තව ලස්සන තැන් තියනවා.ලස්සන වගේම ඒ තැන් ගොඩක් වටිනවා...

  • @nipunkavinda3154
    @nipunkavinda3154 ปีที่แล้ว +55

    මඩකුඹුර, ජීවිතේ කවමදාවත් අමතක නොවෙන නමක්...❤ 😥

    • @kasungayashanperera
      @kasungayashanperera ปีที่แล้ว +4

      ඒක ඇත්ත. අමතක නොවෙන්නම උගන්නනවා ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +5

      🍃💙❤

  • @shamasandamali8651
    @shamasandamali8651 ปีที่แล้ว +13

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. Solo hiker 🥺❤️😍

  • @sadewvishmitha001
    @sadewvishmitha001 ปีที่แล้ว +11

    තරුණයෝ අතර ගොඩක් වෙනස් තරුණයෙක් ඔයා . ඇත්තටම ලංකාව ද මේ කියලා හිතෙනවා . මෙච්චර ලස්සන ගම් තියනවද කියලා . මේ වීඩියෝ එක දැක්කම හිතෙනවා ජීවිතයේ ආපස්සට යන්න ඇත්නම් කියලා . ගැමිකම , අපේ සංස්කෘතිය තාමත් වැළලිලා නෑ කියලා හිතෙනවා . 😍මඩකුඹුර😍

    • @user-ww3bg5ls7d
      @user-ww3bg5ls7d 11 หลายเดือนก่อน

      matath hithenne e tikmai😊❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  9 หลายเดือนก่อน

      ❤️💚🪴

  • @Yashara1101
    @Yashara1101 ปีที่แล้ว +35

    අයියට ගොඩාක් පින්.. මොකද ලමයෙක්ගේ මූණට හිනාවක් දෙන්න පුළුවන් කියන්නේ ඒක ඇත්තටම ලොකුම පිනක්.. මටත් අයියගේ videos බලනකොට හිතෙනවා අනේ මමත් ඉපදුනා නම් ඒ වගේ ලස්සන ගමක කොච්චර හොදද කියල.. අපිට යන්න බැරි උනත් අයියේ ඔයා අපිව අරන් යනවට thank you so much.. හැමදාමත් වගේ හරිම ලස්සනයි.. යන තැනක පරිස්සමින් සතුටින් යන්න අයියේ 🤍🍃..

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි නංගි 🍃💙❤

    • @DharmasiriAdhikari-kq5ms
      @DharmasiriAdhikari-kq5ms ปีที่แล้ว +1

      මටත් ඒ ටිකම හිතුනා. .තවත් එකක් 'දැන් අමාරුම ටික "අපටත් ඒ ටික හිතුනා ......වවුලන් ගේ පැමිනීම වැලැක්වීම ට වහලයේ තැනින් තැන සොපින් බෑග් එල්ලන්න.දින කීපයක් යද්දී නවතී. ලස්සන වීඩියෝවක්.ස්තුතියි.

  • @Nature_Craft.
    @Nature_Craft. ปีที่แล้ว +7

    හිතට දැනෙන දේ වචන කරන්න අමාරුයි ❤️🥺

  • @InduwaraKavinda
    @InduwaraKavinda ปีที่แล้ว +10

    මේ ගම හරි වටින ගමක් ඇත්තටම දුකයි ඒ ගමේ තියෙන පුරාන නටබුන් වලට අත්වෙලා තියෙන ඉරනමට 😫

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +36

    Congratulations brother(sir) අපි පුලුවන් විදියට හෙල්ප් කරමු මේ ගමට ලමයින්ට. මන් දැකපු මනුස්සකම් වලින් පරිපූර්ණ වූ පුද්ගලයෙක් ඔයා. බුදුසරණයි! දෙවිපිහිටයි! සහෝදරයා ❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      තෙරුවන් සරණයි සහෝදරයා ❤💙🍃

    • @SAVProduction338
      @SAVProduction338 ปีที่แล้ว +1

      මේ ගම කොහෙද විදුහල්පතිගේ සම්බන්ධ කරගත හැකි අංකයක් තිබේද

    • @anndevika1605
      @anndevika1605 ปีที่แล้ว

      Ath dakinda asama dewal may game thiyene,ape tharuna kale,lama kale mehema jevithe vinda..

  • @Sajiya-ci2lt
    @Sajiya-ci2lt ปีที่แล้ว +10

    ආදරෙයි අයියා වැඩ කරල ගෙදර ආවම රෑ එලි වෙනකල්.හරු ඔයාගෙ විඩියෝ එකක් බලනව කියන්න උදේට ආසාවෙන් වැඩට යන්න පුලුවන් 🥺 ඒ තරම් දැනෙන්න කත කරන හිත හොද මනුස්සයෙක් ඔයා ♥️ . පරිස්සමෙන් ඉන්න අයියා

  • @nilminimadakumbura-hc8ex
    @nilminimadakumbura-hc8ex ปีที่แล้ว +9

    විහාරගේ ඇතුලත වීඩියෝ කලා නම් ගොඩක් ලස්සනයි මල්ලි ...ඔය මගේ හදවත...මගේ ගම(නදී නිල්මිණි මඩකුඹුර )

  • @user-wn3ue8wm6s
    @user-wn3ue8wm6s ปีที่แล้ว +6

    ඔයාගෙ හිනාවෙනම තේරෙනවා හිතේ තියෙන සතුට ...

  • @madushanikawshalya3106
    @madushanikawshalya3106 ปีที่แล้ว +21

    ආදරේ , හීන, සතුට , දැනුම , හිනාව හැමදේම බෙදන කෙනෙක් ❤ Solo hiker

  • @shanrandeer5730
    @shanrandeer5730 ปีที่แล้ว +8

    ඔයාගේ මේ වැඩ පිලිවෙල දැක්කම ඇත්තටම ඇස් වලට කදුලු එනවා මල්ලි ,පුදුම තරම් වටිනාකමක්,තෙරුවන් සරනයි මල්ලි පරිස්සමෙන්

  • @relaxationnature113
    @relaxationnature113 ปีที่แล้ว +6

    Solo hiker, man saranna, dinesh and pathum කියන්නේ ලංකාවේ traveling brand තුනක් තමා.. ජය වේවා සෝලෝ❤❤

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 ปีที่แล้ว +8

    හරිම සතුටින් ඉන්න දරුවන්ටිකක්. හැමදාම මේ සතුට මේ දරුවන්ට සහගම්වාසින්ට තිබේවා.! 🙏🙏🙏🙏

  • @achinipavithra1293
    @achinipavithra1293 ปีที่แล้ว +8

    රාවණාගොඩ ගමත් එක්ක හරිම සමීප ගමක් මේකත්. අපේ මේ ගම් දෙකෙම බැඳීමක් තියෙන්නේ. ගොඩක් වටිනවා.❤

  • @madhurajapaksha2591
    @madhurajapaksha2591 ปีที่แล้ว +7

    ඇත්තටම ඒක වෙනම කතාවක්..😊💚
    හරිම ලස්සන කතාවක්
    ඒක භාවනාවක්
    හිනා පිරුණ කතාවක්
    සතුට බෙදන
    ගුණ යහපත්කම් බෙදන
    වෙනස්ම කතාවක්...💚🌳💚

  • @chamindudilshan9908
    @chamindudilshan9908 ปีที่แล้ว +8

    මම අද වෙනකන් TH-cam එකේ දැකපු හොදම වීඩියෝ එක වගේම.කැමතිම Traveler.අනිවාරෙන්ම මේ ගමට දෙයක් කරමු.❤

  • @malithamihiran5659
    @malithamihiran5659 ปีที่แล้ว +10

    ❤️ අයියට දවසක මේ ලෝකෙ ලස්සනම ජීවිත කතා පොතක් ඉතුරු වෙයි සැදෑ සමයක කියවන්න. එදාට මේ මතක වල වටිනාකම❤️ wow.
    පරිස්සමෙන් අයියෙ. ජය 💪

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      මට ඕනෙත් එහෙම දෙයක් ❤💙🍃😊

  • @udeninimesha5246
    @udeninimesha5246 ปีที่แล้ว +32

    අපේ පැත්ත....සතුටුයි අයියේ අපේ ගම් බිම් වල අහිංසක ලස්සන ජීවිත කතාව මෙහෙම හරි පෙන්නුවාට.....කොන්ක්‍රීට් වනාන්තර වල ගන්න හුස්ම පොදට වඩා අපිට අපේ මේ ගම්වල හුස්ම පොද රටක් වටිනවා...අපේ වතුර ටිකක් බිව්වත් අපිට බඩ පිරෙනවා❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ❤💙🍃😊

    • @SAVProduction338
      @SAVProduction338 ปีที่แล้ว

      පාසල සහ විදුහල්පතිගේ අංකයක් ලබාදෙන්න

    • @ruwaniwalikubura5838
      @ruwaniwalikubura5838 9 หลายเดือนก่อน

      Nangi. Mata. Katha. Karan a. One

  • @nayanaweerakoon
    @nayanaweerakoon ปีที่แล้ว +10

    අනේ සම්මණ්ත්‍රණයකට හරි කැප්පෙටිපොළටත් ඇවිල්ලා කතා ටිකක් කියලා යන්නකෝ🥺❤️ බුදුසරණයි දෙවි පිහිටයි 🥺

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      පාසලක් තියෙනවද ?

  • @nuwaraeliyeghanaloka2704
    @nuwaraeliyeghanaloka2704 ปีที่แล้ว +11

    Solo hiker මෙක නම් පිස්සුවක් අයියේ ❤️ ඇත්තටම ගමේ සුන්දරත්වය ගමේ මිනිස්සුන්ගේ සරල බව සුන්දර මිනිස්සු ඉන්න මේ වගේ ගමක.ජිවත් වෙන්න ලැබෙන එකත් මාරම වාසනාවන්තයි ඉතින් 💙 මේ ගමේ ලමයි වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම දෙයක් කරන්න ඔනි මගේ අදහසනම් 🤗 අයියේ ඔයාට ගොඩක් පිං මේ වගේ ලස්සන ගමක් පෙන්නුවාටට 🥺🤗

  • @isurikamadhumali146
    @isurikamadhumali146 ปีที่แล้ว +4

    නියමයි...හිතට පුදුම විදියට දැනුනේ.... ඒ පොඩි අයගෙ හිනාව... ජයෙන් ජයම වේවා අයියා 🍃👊👌

  • @MRD-pv7lm
    @MRD-pv7lm ปีที่แล้ว +8

    ආසයි මේ හිත්පිත්නැති කොන්ක්‍රීට් වනාන්තරෙන් මිදිල මේවගේ ගමක සුන්දරත්වය ⁣හමුවේ සොභාදහමට අවසන් සුසුම්පොද පුදකරන්නට😍😍

  • @chamithmarasinghe6496
    @chamithmarasinghe6496 ปีที่แล้ว +15

    ඒ පාසර්නම් පට්ට පිලිවෙලයි. තුන් දෙනාටම පිලිවෙලට දෙනව ❤

  • @KuwaitStar-du9zd
    @KuwaitStar-du9zd ปีที่แล้ว +9

    අමතක wena ඉතිහාසය යලි ගොඩනගන රටේ දරුවන්ට වටිනාකමක් දෙන solo මල්ලි api දුරු රටකට වෙලා හිටියත් හරිම ආසාවෙන් mewa බලනවා පරිස්සමෙන් malliyoooo bs

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ස්තූතියි අක්කා

  • @PragnadeeraThero
    @PragnadeeraThero ปีที่แล้ว +5

    ඇත්තටම කියන්න වචන නෑ සහෝදරයා හිතට මුදුමාකාර සැනසීමක් ගෙන ආවා තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබට සහ ගමේ සැමටම

  • @nimeshamadu5067
    @nimeshamadu5067 5 หลายเดือนก่อน +3

    මටත් ආසයි මේ වගේ ගමක පොඩි පැටව්ට උගන්නන්න 🥺 ඩිග්‍රිය පටන් ගත්තා විතරයි තව අවුරුදු හතරක් තියේ අනිවාරෙන් ඒක කරනවා ❤️

  • @samarakoonpathiranage6232
    @samarakoonpathiranage6232 ปีที่แล้ว +17

    අපේ රටේ මෙච්චර සුන්දර ගම්මාන තවමත් තියන එක හරිම සතුටුයි.

    • @migarawijayaratne2991
      @migarawijayaratne2991 11 หลายเดือนก่อน

      ඇත්තටම අසීමිත සුන්දරත්වය තිබුනේ 1988 යුගයේ දී. ඊටත් කලින් මං අසීමිත කියන වචනයට වඩා ඔබ්බට ගිය සුන්දරත්වයක් තියෙන්න ඇති. මං ඒ ගමේ හිටියේ ඉතා කෙටිකලක් පාසල් ගුරුවරයෙක් හැටියට. මට ළගකදී ඒ ගමට යන්න බැරි වුණා. මට ඒ ගම පිළිබඳ සුන්දර මතකයන් තියෙනවා.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  9 หลายเดือนก่อน

      ❤️💚🙏

  • @ashandulanjana2336
    @ashandulanjana2336 ปีที่แล้ว +7

    අනේ මාරම ලස්සනයි අයියෙ..හරියට අපිත් ඒ ගමේ ඔයා එක්කම ජීවත් උනා වගේ දැනෙන්නෙ....ඒ තරම් ඒ ගම හිතට වැදුනා...මාරම ලස්සනයි...අයියට ගොඩක් පිං..ජය වේවා

  • @user-lo2td9zz8p
    @user-lo2td9zz8p ปีที่แล้ว +3

    හරිම ආදරණීය මිනිස්සු ඉන්න ලස්සනම ලස්සන ගම්මානයක්.... ඒ ගමේ මිනිස්සුන්ගේ එකමුතු කම කියලා වැඩක් නෑ.... ❤❤❤❤❤

  • @Ishagamage
    @Ishagamage ปีที่แล้ว +7

    උඹ හරි ලස්සන හිතක් තියෙන කොල්ලෙක් බන්❣️❣️

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 ปีที่แล้ว +9

    මේවා කිසිවක් සංරක්ශනය වෙන්නේ නැහැ කිසිම උවමනවක් වටිනාකමක් නැහැ ඒක තමයි අපේ රටේ තත්ත්වය 😢 මේ ගමේ සුන්දරත්වය.......

  • @shehan8013
    @shehan8013 10 หลายเดือนก่อน +2

    පිරිත් ඇහෙන කොට දැනෙන සැනසීම

  • @sandarusandaru434
    @sandarusandaru434 ปีที่แล้ว +8

    සුන්දර ගම්මානයක ❤සුන්දර ගැමි ජීවිතය පිළිබිඹු කරන මේ වීඩියෝ වැඩසටහනක් ඉතාමත් අනර්ඝයි මම නුවර ප්‍රදේශයේ සිට මෙය නරඹන්නේ මල්ලි ට බුදු සරණයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බුදුසරණයි අයියා

    • @pushpamalawickramage8627
      @pushpamalawickramage8627 ปีที่แล้ว

      අපිත් කොත්මලේ...අපිටත් ආසයි දකිනකොට මේවා.....

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +9

    දැනුම සතුට ඒ ළමයි😂
    ඉන්ජිනේරුවකු වෙලා. ඔයා මේ කරන සේවය උදාර යි
    ඒ ගම ගම විදියටම තිබුණොත් තමයි ඔය සුන්දරත්වය.
    රැකෙන්නේ.
    ජයවේවා!

  • @dhananjayamadusanka2820
    @dhananjayamadusanka2820 ปีที่แล้ว +10

    මමත් දවසක අයියා වගේ වෙනවා❤
    වචනයෙන් කියන්න බැරි මාරම හැගීමක් දැනෙන්නේ

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +3

      💙❤🍃 ඔයා වගේ වෙන්න

  • @shenol22
    @shenol22 ปีที่แล้ว +10

    අනෙ මගෙ හීනයක් මේ ගමක ඉස්කොලෙක උගන්න්න එක .😢❤

  • @sudarshaperera6180
    @sudarshaperera6180 ปีที่แล้ว +2

    ලස්සන ගමක් බලන්නකො මෙ ම්නිස්සුන්ගේ මනුෂ්‍යත්වය ගොඩක් ලස්සනයි මල්ලි ඔයාට බුදුසරණයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බුදුසරණයි ❤💙🍃

  • @pabasaradias4512
    @pabasaradias4512 ปีที่แล้ว +6

    අනේ හරීම ලස්සනයි ගම 💕 කවදාවත් ගමක ජීවිතේ විදල නැ හරියට ඔය වගේම ගමක 😥 ආසයි ඒවගේ පරිසරයකට 💕

  • @dinuama2888
    @dinuama2888 ปีที่แล้ว +7

    හරිම ලස්සන නිස්කලංක ගමක් ඒ ම්නිස්සුත් හරිම නිහතමානි ආදරණිය ම්නිස්සුන් සමහර තැත් බලන කොට ඇස් වලට කදුලුත් ආවා ඔයාට ගොඩක් පින් මල්ලි මේ කරන හැමදේකටම තව තවත් වැඩි වැඩියේන් මේ වගේ සොයා ගැනිම් කරන්න හැකි වේවා !!! ජයේන් ජය වේවා තෙරුවන් සරණයි !!!🙏🙏❤️😍🔥

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      තෙරුවන් සරණයි අක්කා ❤🍃💙

  • @sgslbandara8880
    @sgslbandara8880 ปีที่แล้ว +3

    දක්ශ ක්‍රීඩකයෝ ටිකක් ඉදිරියේදි අපිට බලාගන්න පුලුවන් වෙයි.මල්ලි ඔයාට් පින් අපේ රටේ ඉතිහාසය ඇවිස්සුවට.

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 ปีที่แล้ว +17

    පුරනේ ගෙදරට නම් ගියා මෙච්චර කතාවක් ඇහුවේ අද ❤ ආයෙත් දවසක එනවා

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 ปีที่แล้ว +3

    හරිම ලස්සන ගමක්.අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක.කොච්චර වටිනාකමක් තියන ගමක්ද.ආසයි දවසක එන්න..ඇත්තටම කියන්න වචන නෑ .ඔයා ඒ ගමට ආගන්තුක කෙනෙක් නෙවෙයි වගෙ හැමෝම එක්ක හරිම සුහදශිලිව ඉන්න විදිහ. හරිම ආදරණීයයි.මාත් දවසක හීනයක් තියනවා මේ වගෙ ගමකට ගිහිං අහිංසක දරුවොන්ගෙ ඇස් පාදන්න.🙏

  • @pasindulakshan8687
    @pasindulakshan8687 ปีที่แล้ว +2

    පිටරට හිටියත් ටික වෙලාවකට ලන්කාවට හිතින් ගිහින් අවා.නියමයි අයියේ මාරම ලස්සන ගමක් .🎉❤

    • @buliupeksha8722
      @buliupeksha8722 ปีที่แล้ว

      Eka nam aetta. Dan yanna tibuna nam😢

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 ปีที่แล้ว +9

    ඉතාමත් අගය කළ යුතුයි. ගමේ පිපුනු මල් සුවඳ හමයි ලෝකයටම 🌻සැබෑම වෙනසක් හැමෝම එකතු වෙලා මේ සමාජයට ණය නැති මිනිසෙකු ලෙස යුතුකම් ඉටු කරමු ස්තුතියි මල්ලි මෙලෙස ගෙන හැර පෑවට ❤️🤗

  • @crazypop.on3609
    @crazypop.on3609 ปีที่แล้ว +8

    මම විශ්‍රාමික ගුරුවරියක් ....කවදා හරි මේ වගේ පාසලකට ඇවිත් නොමිලේ උගන්වන්න හරිම ආසයි.හැබැයි නවාතැන් පහසුකම් ඔනා මගේ වියදමින් මට ඒක කරගන්න පුලුවන්

  • @viki513
    @viki513 ปีที่แล้ว +7

    හැමෝටම හැමෝම තේරුම් ගන්න බෑ.. එත් අයියෙ ඔයාට පුළුවන් පුංචි දරුවෙක්ගෙ පවා සිතුවිලි තේරුම්ගන්න...එයාල ඔයාව දකින්නෙ සුපුරුදු කෙනෙක් වගේ...❤මාරම ලස්සන ගම්මානයක් එක්ක රත්තරන් වටින ඉතිහාසයක් තියන දියමන්ති වගේ මිනිස්සු... හරි ම වටිනව🙏🎀💪

  • @Dila263
    @Dila263 ปีที่แล้ว +2

    අදයි චැනල් එක බැලුවේ පලවෙනිම වීඩියෝ එක මේ.දිව්‍යලෝකෙකට ගියා වගේ.. මනසට මාරම සැහැල්ලුවක් දැනුනා. සේරටම වඩා අර පැංචොන්ට දීපු කෙටි උපදෙස් ටික.. 🙏✨️ ජයම වේවා.. මනුස්සයෙක් සැබෑම... subscribe කලා.. 😊

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 ปีที่แล้ว +2

    දුන්න උපදෙස් හරිම වටිනවා. ඔබට රට වෙනුවෙන් ලොකු මෙහෙයක් කල හැකියි.

  • @dilhanipradeepika6065
    @dilhanipradeepika6065 ปีที่แล้ว +12

    දකින දකින හැමතැනම හරිත වර්ණයෙන් දිලෙන පාරාදීසයක් ...හතර වටින් ගම ආරක්ෂා කරන යෝධ කදු පන්තියක්....අතීත උරුමයන් රකින උතුම් මනුසත්කමක්.....පාසලට පියමනින ලස්සන මල් කැකුලු පෝලිමක්.....කෙළි දෙලෙන් ගත කරන කඩවසම් තාරුණ්‍යයක්..... උතුම් වූ බුදු බණ පදයක් සවන වැකෙන පින්බර සන්ද්‍යාවක්....මඩකුඹුර කියන්නෙම මිහිපිට දෙව්ලොවක්.....💚💚💚

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ලස්සන විස්තරයක් 💙🍃❤

    • @sududhoni8763
      @sududhoni8763 ปีที่แล้ว +1

      විස්තර කිරිම හරිම ලස්සනයි 👍♥️

    • @dilhanipradeepika6065
      @dilhanipradeepika6065 ปีที่แล้ว

      @@Ceylonsolohiker බොහොම ස්තූතියි 🙏

    • @dilhanipradeepika6065
      @dilhanipradeepika6065 ปีที่แล้ว

      @@sududhoni8763 බොහොම ස්තූතියි 🙏

  • @dilanjaleekumara8652
    @dilanjaleekumara8652 ปีที่แล้ว +8

    ඔය විදියට හිතන අය තව හිටිය නම් ලංකාව අද කොතනද❤❤

  • @ADTD86
    @ADTD86 หลายเดือนก่อน +1

    සර්ගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන්.මේ රටේ පිනට පහල උන චරිතයක් සොබාදහමට ආදරේ කරන ඔබ වැනි අය.හදවතින්ම ලස්සන මිනිස්සු නිර්මාණය කරපු හදපු දෙමාපියන්ට පිං සිද්ධ වෙන්න ඕන........❤❤❤❤❤දිගටම වීඩියෝ කරන්න....❤❤❤❤

  • @methmihiranya9214
    @methmihiranya9214 ปีที่แล้ว +2

    තව කෙනෙක්ගෙ හිතකට පුංචි හෝ හිනාවක් ගේනවා කියන්නෙත් ලොකු පිනක් ❤ හරිම ආසාවෙන් අයියගෙ වීඩියො බලනව ❤ මේ වගේ පුංචි නෙත් සිත් පාදන්න තව තවත් හැකිවේවා!!! බුදුසරණයි !!!

  • @kalyanirohini1738
    @kalyanirohini1738 ปีที่แล้ว +5

    හරිම ලස්සන ගමක්. ඔබේ ආදරණීය ලෙන්ගතුකම නිසා ගම තවත් හැඩ උනා. ආයිමත් සැරයක් බලන්න ඕන වැඩ ඉවරවෙලා.ස්තුතියි film එකක් වගේ ලස්සන වීඩියෝ එකක් දීපු එකට.

  • @nimeshgayan82
    @nimeshgayan82 ปีที่แล้ว +3

    අයියෙ ඔයා නියම ලංකාවෙ කොල්ලෙක් ආඩම්බරයි බං🇱🇰❤️

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 ปีที่แล้ว

    මාර ලස්සනයි මේ වගේ වැඩසටහන් ගොඩාක් වටිනවා හරිම ලස්සන ගමක්

  • @TNShortsYT930
    @TNShortsYT930 ปีที่แล้ว +6

    🔥100k වලට සුබ පැතුම්..බුදු සරනයි❤️🔥

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බුදුසරණයි 🍃💙❤

  • @infinitygirl1699
    @infinitygirl1699 ปีที่แล้ว +3

    ඒ පිරිත් සද්දෙ එක්ක හවස වෙල් යාය කිට්ටුව වොලිබෝල් ගහන එක මාරයි 🥺🤍