Tissa Jananayake - Episode 237 | ඇයි අපිට ඉපදුන ගමන් ඇවිදින්න බැරි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Tissa Jananayake - Episode 237 | උසස් පෙළ දරුවන්ගේ දෙමව්පියන්ට තිස්ස සර් කියපු මතක හිටින කතාව
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/...
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 256

  • @harshaniniyomali683
    @harshaniniyomali683 ปีที่แล้ว +37

    ඉතා හොඳ පැහැදිලි කිරීමක් , තෙරුවන් සරනයි සර් ට !!!!!!.❤

    • @GimVig
      @GimVig ปีที่แล้ว +2

      එතකොට සිදුහත් කුමාරයාට ඉපදුන මොහොතේම වක්‍ර 2 පහළ වෙලා පස්සේ අතුරුදහන් වෙන්න ඇති නේද??
      වෙන්න පුළුවන් වෙන විදියක් නෑ නේද,🤷

    • @NimrodYohan
      @NimrodYohan 6 หลายเดือนก่อน

      😂​@@GimVig

  • @user-gc8rh9pm8v
    @user-gc8rh9pm8v ปีที่แล้ว +26

    අනේ...සර්ට දැන් සනිපද?.🌻💖

  • @sharmilagunasinghe6951
    @sharmilagunasinghe6951 ปีที่แล้ว +9

    අනේ සර්ට දැන් සනීපයි ද ❤❤❤❤❤❤😢😢❤❤❤❤❤❤❤❤❤ සර්ට පින් ලැබේ වා කියලා ප්‍රාර්ථනා කරනවා සර්ට god blesss you 4:12 ❤❤❤

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +11

    ස්තුතියි සර්
    ජීවිතය කෙටියි ඒත් ඉගෙනීමට ⁣බොහෝ ඇත ❤

    • @SasmithaNimsara
      @SasmithaNimsara ปีที่แล้ว

      Ne habai poddai chater wenna epa huuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  • @dpsremixlk
    @dpsremixlk ปีที่แล้ว +5

    මටත් තිබ්බ ප්‍රශ්නයක් සර්.. කොන්ඳ කෙලින් තියන් ඉන්න කියන වාක්‍ය එක්ක හිතද්දි තමයි ඕක මට හිතුනෙ. පස්සෙ හිතුන සම බරව කෙලින් ඉන්නනම් ඔහොම වක්‍ර වෙනව ඇති කියල.❤ දැන් තමයි තේරුම් ගියේ පොඩි උන්ව බලෙන් ඉන්ඳවන/ හිට්ටවන එකෙන් එයාට කොච්චර හානියක් වෙන්න ඉඩ තියෙනවද කියල😢

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว +13

    ගොඩක් දේවල් තියෙනවා ඇති තව අපි නොදන්න
    ඒවා ඉගෙන දැන ගන්න පුළුවන් සර් හොදින් ඉදියොත් අපට. තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 ปีที่แล้ว +3

    සර් ගේ videos බලද්දී තමයි තේරෙන්නේ අපි මොනවද දන්නේ කියල. ඇත්තටම සර් මෙහෙම දැනුම බෙදන එක නම් ලොකු දෙයක්. සර් ට තෙරුවන් සරණයි. 🙏😊

  • @sudathpriyadarshana562
    @sudathpriyadarshana562 ปีที่แล้ว +2

    අනේ සර් ඒ වගේ හොද සර්ජන්ලා සර් දන්නවා නම් මහජන සුභසිද්ධිය සඳහා පහලින් සදහන් කරන්න. අසරණ වූවන් ගේ මුදල් හා කාලය අපතේ යෑම වලක්වාලීම පිනිස. බුදු සරණයි සර්ට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminiperera8312
    @gaminiperera8312 ปีที่แล้ว +6

    සර්ව දැකීමත් සතුටක්.බුදු සරණයි

  • @sitharasamindini4853
    @sitharasamindini4853 ปีที่แล้ว +5

    Happy to see our sir after the recovery. May you have healthier long life. Sir, you are the most famous and most valuable Biology teacher in the world. Your teachings are super. Your qualities are super. So you have become the best teacher among other Biology teachers. We learn Biology along with the life because you explain the what is life. That's why you have become best teacher in the entire world 💎💎💎💎💎🙏

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka ปีที่แล้ว +4

    අනේ පුළුවන් නම් මගේ ඉංග්‍රීසි කියා දෙන නාලිකාව බලන්නකෝ ලොකු පිනක් ඔයාලට 🙏🙏🙏

    • @ravinduonline
      @ravinduonline ปีที่แล้ว +2

      පින මොකටද ඉංග්‍රීසි බැරුව ???
      ඉංග්‍රිසී පුළුවන් වෙනවනම් බලන්න තිබ්බ 🙂

    • @SpokenEnglishSriLanka
      @SpokenEnglishSriLanka ปีที่แล้ว +1

      @@ravinduonline 🤗🙂☺😘😍

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @prathibhasamarakkody8851
    @prathibhasamarakkody8851 ปีที่แล้ว +2

    සර් අපේ පුතා දැන් සර්ගෙ vedios repeat කරනවා.මම ඇහුවා ඒ ඇයි කියල.එයා කියනවා මම සර්ගෙ class යන්න ready වෙනවලු.මම කිව්වා තව අවුරුදු 10ක් තියෙනවා කියලා.එයා කියනවා එතකොට එයාට bio ඉගෙන ගන්න ලේසියි කියල.සර්ට නීරෝගී සුව!

  • @user-nr9hm6hm5z
    @user-nr9hm6hm5z ปีที่แล้ว +5

    God bless you sir ❤❤
    2023 Al bio sasip🎉

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +4

    තෙරුවණ්සරනයි සර්🙏🙏🙏

  • @priyanicithrangani9093
    @priyanicithrangani9093 ปีที่แล้ว

    සර් මුලින්ම නිරෝගී සුවය ලැබෙවායි අධිෂ්ඨාන කරමි මගේ පුතා ට අවුරුදු දහයයි ඒක දවසක් උගන්වනවා බලන්න හරි ආශාවෙන්බලන්න ඉන්නවා දීර්ඝ ආයු ලැබෙවායි අධිෂ්ඨාන කරමි

  • @gmeegahawatta5433
    @gmeegahawatta5433 ปีที่แล้ว

    ස්තූතියි සර් සර්ට දැන් සනීපයි නේද ඉක්මන් සුවය අපි ප්‍රාර්තනා කරා සර්ට බුදුසරනයි සර් කොදුනාරටිය ඇද උනාම හාට් එකට පෙනහලුවලට බලපනවද ඒගැන වීඩියෝ එකත් දාන්න පුලුවන්ද

  • @datageneration3661
    @datageneration3661 7 หลายเดือนก่อน

    සර් හෝ සර්ගේ assistant කෙනෙක් හෝ මේ වීඩියෝ එක බලන කෙනෙක් කියන්නකෝ මේකේ පෙන්නනවා වගේ හොඳ ඇටසැකිල්ලක් ගන්න තැනක් ගැන. ඉගෙන ගන්න කෙනෙක්ට

  • @basilfernando427
    @basilfernando427 ปีที่แล้ว

    Niyamai, Sir.Practical Jeeevithayata me kiyadena Padama hariyata watinawa.Bohoma pin Theruwan Saranai!

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 ปีที่แล้ว

    බොහොම පින්.නොදන්න දේ පහදා දෙනවට

  • @user-bb3bh6rt2l
    @user-bb3bh6rt2l ปีที่แล้ว +3

    සර්ට දැන් සනීපද අනේ මගේ දරුවත් ඔන්ලයින් පන්තියට ඇතුලත් කරගන්න ඕන දැන් පටන් අරගෙනද

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරිමක්

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 ปีที่แล้ว +3

    Great

  • @gaminiedirisinghe51
    @gaminiedirisinghe51 ปีที่แล้ว

    ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් සර්ගෙ වීඩියෝ මම ගොඩක් බලනවා. එතකොට සර් සිදුහත් කුමාරයා ඉපදුනු ගමන් ඇවිත්ද කියන්නේ කොහොමද. ඒක ඇත්තක්ද . නැත්තං ගෞරවය වැඩි වෙන්න කියන කතාවත්ද

    • @user34557
      @user34557 ปีที่แล้ว

      I think your question is an important one, but it must not be discussed because the most important thing is what Lord Buddha taught us to live happily and healthily.

  • @user34557
    @user34557 ปีที่แล้ว

    Sir, Thank you very much for bringing us very important information about our life. May The Noble Triple Gem Bless you, sir!

  • @AchindaSilva
    @AchindaSilva ปีที่แล้ว

    a... sirta දැන් හොඳද 😊❤❤❤
    තෙරුවන් සරණයි sir

  • @geethaudayangani6256
    @geethaudayangani6256 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ගුරුතුමනි .

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 5 หลายเดือนก่อน

      සිදුහත් කුමරුව මතක් වුනෙ නැද්ද 😁

  • @m.a.renuka8513
    @m.a.renuka8513 ปีที่แล้ว

    I never seen like you teacher. Your teaching is superb. May the triple jem bless you sir.

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว +1

    Theruwan saranai Tissa sir

  • @poruthotagenishantha6218
    @poruthotagenishantha6218 ปีที่แล้ว

    Puluwannam Sir oya ahala thiyena prashnawalata uththaradeela video ekak karannako pls.😮

  • @renukagithanjali9203
    @renukagithanjali9203 ปีที่แล้ว +2

    වැදගත්

  • @prasannamanjula2628
    @prasannamanjula2628 ปีที่แล้ว

    අනේ සර්ට den සනීපද🙏🙏🙏😍

  • @chathuminimesha6650
    @chathuminimesha6650 ปีที่แล้ว

    සර්ට තුණුරැවන් සරණයි 🙏

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว

    Good one sir 👌👌

  • @DarshaniKumarage-ut8qp
    @DarshaniKumarage-ut8qp ปีที่แล้ว +1

    May Triple Gem Bless you sir!

  • @seethagunasekara4004
    @seethagunasekara4004 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සර්

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 5 หลายเดือนก่อน

      සිදුහත් කුමරුව මතක් වුනෙ නැද්ද 😁

  • @upulwijewardhana1437
    @upulwijewardhana1437 ปีที่แล้ว

    Very important video sir.. 👌👍🙏

  • @user-wq8yt9ju3r
    @user-wq8yt9ju3r ปีที่แล้ว

    Sir dekimath sathutui ,,,,theruwan saranai😍😍😍🙏🙏🙏🙏🙏

  • @ranidas5788
    @ranidas5788 ปีที่แล้ว

    Gurutumane .obata theruwan saranae

  • @kavindulakshan7223
    @kavindulakshan7223 ปีที่แล้ว +3

  • @LakshikaThanthirige
    @LakshikaThanthirige ปีที่แล้ว +4

    ❤️♥️♥️♥️

  • @madubashini6626
    @madubashini6626 ปีที่แล้ว

    Bs ape sirta

  • @slboy9203
    @slboy9203 ปีที่แล้ว

    තෙරුවන් සරණයි! සර්..❤

  • @ranger77554
    @ranger77554 11 หลายเดือนก่อน

    මේ සර්ට වඩා හොදට Jackson Anthony සහ දොරමඩලාව කිව්වා,මේ sir කියන්නේ බොරු සිදුහත් කුමාරයා ඉපදුන ගමන් ඇවිද්දේ සහ මඩේ පිපෙන නෙලුම් මල් නැට්ට නැතුව පොලවේ පිපුනේ 🤔🤔🤔

  • @KavinduAL
    @KavinduAL ปีที่แล้ว +1

    Today it learn 😊❤
    Thank you sir

    • @SasmithaNimsara
      @SasmithaNimsara ปีที่แล้ว

      HONDA INGIRIIISI

    • @KavinduAL
      @KavinduAL ปีที่แล้ว

      @@SasmithaNimsara 😂 miss you

  • @thilinavlogs5652
    @thilinavlogs5652 ปีที่แล้ว

    බුදු සරණයි සර්

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 ปีที่แล้ว

    Good explanation 😊

  • @thisarakaveen720
    @thisarakaveen720 ปีที่แล้ว +3

    ❤❤

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank you Sir ❤

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ปีที่แล้ว

    🙏very happy to see you have recovered ❤❤❤❤❤

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 ปีที่แล้ว

    theruwan saranai sir🙏🙏

  • @buddikapremathilaka
    @buddikapremathilaka ปีที่แล้ว +1

    🤙

  • @user-vg1dx9vm8z
    @user-vg1dx9vm8z ปีที่แล้ว

    Sir ehema dekata hodama docter kene kiyanna inne Mona hospital. Ekeda godak pin

  • @lahirurathnajith6668
    @lahirurathnajith6668 ปีที่แล้ว +3

    එහෙනම් කොහොමද සිදුහත් කුමාරයා ඉපදුන ගමන් ඇවිද්දේ..🤔🤔

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว +2

      මේක තියෙන්නෙ ඔයා මම වගේ සාමාන්‍ය සාධාරණ මිනිස්සුන්ට. මෙහෙම නොවෙන අයත් ඉන්න පුලුවන් සාමාන්‍ය ප්‍රජාවෙත්. මහ බෝසතාණන් වහන්සේ ශරීර සැකැස්මෙන් අපිට වඩා වෙනස්. උන්වහන්සේට එහෙම වෙන්න පුලුවන්.

    • @dusha7589
      @dusha7589 ปีที่แล้ว +4

      ඒ වගේ අප්‍රමාණ පාරමිතා පූරිත අසහාය උත්තම පුරුශයෙක් ගැන ඔබ පුදුම වෙන්න කලින් ඔබ මම වගේ හිස් මිනිසුන් සිටින ලෝකයේ කොතෙක් දරුවන් අසාමාන්‍ය දක්ශතා පෙන්වනවාදැයි internet එකේ බලන්න. සති 4න් කතා කල , මාස 6 න් ඇවිදපු ලමයි අද ලෝකෙත් ඉන්නවා. හොයලා බලන්න. ඒ නිසා අපට හිතන්න වත් බැරි, බුද්ධත්වයක් ලබන්න. තරම් ශක්තියක් තිබුණු බෝසත් කුමාරයෙක් කෙසේ විය හැකිද.

    • @GimVig
      @GimVig ปีที่แล้ว

      එකපාරම වක්‍ර 2 ඇවිල්ලා , පස්සේ අතුරු දහන් වෙලා😜

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      මිනිස්සුන්ට හිට ගන්න පුලුවන් කශේරුවේ " වක්‍ර" වල උත්තල, අවතල හැඩ නිසි ලෙස පිහිටා තිබ්බොත් විතරයි කියන දැනුම පමණක් ඔලුවේ තියාගෙන ඒ විධිහටමයි, බෝධිසත්වයාණන්වහන්සේ නමකටත් හිටගන්න අවශ්‍ය, ඒ සාධක ටිකමයි කියල හිතන එක සාමාන්‍ය දෙයක්.
      ඔය විධිහටම හිතන අය එදත් හිටියා, එයාලට තිබ්බ ඔවැනි ප්‍රශ්න වැලකට උත්තර දෙන්න බුදුරජාණන්වහන්සේ "අච්ඡරියබ්භුත සූත්‍රය" දේශනා කලා.
      ඔය හිට ගත්තද නැද්ද කියන සැකයට, බුදුරජාණන්වහන්සේ දෙසූ දෑ යමෙකුට පිළිගන්න පුලුවන් හෝ බැහර කරන්න. පුලුවන්.
      ඒ මෙසේයි.
      වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය,
      උපන් ඇසිල්ලෙහි බෝසත් සමපාදයෙන් බිමැ සිට උත්තරදිශාභිමුඛ වැ සත්පියවරින් යෙයි.
      සේසත් ධරන කල්හි හැම දික් ඔබැ මොබැ බලයි.
      අභීත බස් බෙණෙයි.
      ‘මම ලොවට අග්‍රයෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨයෙමි, මම ලොවට ජ්‍යේෂ්ඨයෙමි. මේ අන්තිම ජාති යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ’” යි.
      වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 ปีที่แล้ว

      @@GimVigජෙ සුව උබව මවන්නෙ නැතුව සරමෙ පිහිදාගත්තනම් ඉවරයි 😝

  • @Sathyaya-truth
    @Sathyaya-truth ปีที่แล้ว

    Sleep Apnea ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් කිරීම කාලෝචිත යයි සිතමි.

    • @SasmithaNimsara
      @SasmithaNimsara ปีที่แล้ว

      UBAMA SEARCH KRL BALAGANIN GON MODAYA

    • @Sathyaya-truth
      @Sathyaya-truth ปีที่แล้ว

      @@SasmithaNimsara ලංකාවෙ කී දෙනෙක් මේ ගැන දන්නේ නැති නිසා මැරෙන බව තෝ දන්නවද පකෝ ? තොගේ මහ එවුන් මේ ලෙඩේ නිසා වල පල්ලට ගිය දාට තොට තේරෙයි. ඩේට තිබුණු පලියට මේකේ කොටන්න එපා යකෝ.

    • @SasmithaNimsara
      @SasmithaNimsara ปีที่แล้ว

      @@Sathyaya-truth ane htto rachanawak lyddi wachana 150k wath wenna one. aye liyapn

  • @MichaelSingarayar
    @MichaelSingarayar ปีที่แล้ว

    Sir dan hodaida

  • @chamindadissanayake6569
    @chamindadissanayake6569 ปีที่แล้ว

    Thank you sir

  • @nimesha5875
    @nimesha5875 ปีที่แล้ว

    Sir titan submarine eka gena aththama kiyala dennako apita..katga karannako sir e gena

  • @chammikakasun1113
    @chammikakasun1113 ปีที่แล้ว

    Sir mage putata aurudu dekai eya thama katha karanne na wachanana 2i kiyanne

    • @slboy.5155
      @slboy.5155 ปีที่แล้ว

      ඔයාට ටිකක් හිත හදාගන්න යමක් කියන්නම්. මගේ පුතාත් ඔහොමයි.අවුරුදු 6ක් ගියා හරියට වචන ගලපන්න. ඔය වයස එනකොට කොහොමත් වචන 3ක්5ක් වගේ තමා කතා කලේ.අපි බය උනා.ඩොක්ටර් ලාට පෙන්නුවා .බය වෙන්න එපා කිව්වා.
      ඔයාඋගුර චෙක් කරවන්න.
      එ ඔක්කොම හොද නම් ප්‍රමාද වෙල හරි එයා කතා කරයි. නිතරම එයාගේ වයසේ ලමයි එක්ක තියන්න. පුතාලා දුවලාට වඩා ප්‍රමාද යි කතාකරනවා.

  • @udanthainduwara869
    @udanthainduwara869 ปีที่แล้ว

    Thank you sir ❤❤❤

  • @d3t972
    @d3t972 ปีที่แล้ว +2

    මේ තොතත බබාලට කියන්නෙ.බුදුහාමුදුරුවෝ බුදු උනේ පස්සෙ උනාට ඒක මේ එක පාරින් වෙච්ච දෙයක් නෙමේ.ඒක කාලයක් තිස්සෙ ආපු ක්‍රියාවලියක්.ඉතින් ඉපදෙද්දිම ඒ සදහා අවශ්‍ය ජානමය ලක්ශන තිබ්බ වෙන්න බැයිද.එවැනි වෙනස්කමක් නිසා අනිත් අයගෙන් වෙනස් උනා වෙන්න බැයිද එහෙමන්න් ඉපදෙද්දිම මහා පුරුශ ලක්ශ්න තිබ්බ කියන්නෙ.ඒකත් සාමානය ලක්ශනයක් නෙමේ නෙ.අවසානෙට කියන්න තියෙන්නෙ ඔබට අවිශ්වාසනම් නිරාගමික වෙන්න හැබැයි හෙන පොරවල් කියලා හිතාගෙන අගුපිල් ගානේ ටෝක් දෙන්න එපා මොකද ඇවිද්ද නැද්ද කියන එක කතා කිරීම ක්සිම පලක් නෑ.ලෝකය මොකක්ද මිනිස්සුන්ගෙ අරමන වියයුත්තෙ මොකක්ද ඇත්තටම දුක නැතිකර්‍ර්නෙ කොහොමද ජීවීන් කියන්නෙ මොක්කුද මේ මනස කියන්නෙ මොකක්ද මරනය කියන්නෙ මොකක්ද මෙන්න මෙව්ව ගැන ඔහොම කතා කරන්නකො .කැට තියලා කියන්නෙ උබලට මේව්වා හිතාගන්නවත් බෑ 😑

    • @SasmithaNimsara
      @SasmithaNimsara ปีที่แล้ว

      Haaaaaaaaaaaaaaaaaaliiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

    • @d3t972
      @d3t972 ปีที่แล้ว

      @@SasmithaNimsara deyk pahadili krl kivvm hali lu.khmd bn ubl ekk rtk haddne 🤮🤮🤮

    • @SasmithaNimsara
      @SasmithaNimsara ปีที่แล้ว

      @@d3t972 rata hadanna uba mason bass da

    • @d3t972
      @d3t972 ปีที่แล้ว

      @@SasmithaNimsara appe uba ohoma ekekda bn.swayanvindanaya karala nida ganim bn

    • @SasmithaNimsara
      @SasmithaNimsara ปีที่แล้ว

      @@d3t972 simenthi wlin hdpnko mata ke gahanne

  • @user-ki7ec2cr2e
    @user-ki7ec2cr2e ปีที่แล้ว +2

    👍👍

  • @cmjayasekara3939
    @cmjayasekara3939 ปีที่แล้ว

    Sir leda wela neda hitiye.dan saneepad ane 😍❤️

    • @SasmithaNimsara
      @SasmithaNimsara ปีที่แล้ว

      Ne ANE MT HODAI ADE HITIYE. MAGE AHATA KADULAK AWA

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Sadde harima aduyine

  • @therunisayoni1780
    @therunisayoni1780 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @Phoenix-lv1qq
    @Phoenix-lv1qq 4 หลายเดือนก่อน

    Harak buruwo Ali wage sattu nm ipaduna gmn avidinava

  • @thusharidevika6113
    @thusharidevika6113 ปีที่แล้ว

    Budu saranai srata

  • @chamildissanayake1566
    @chamildissanayake1566 ปีที่แล้ว

    සිදුහත් කුමාරයා ඇවිද්දයි කියන ප්‍රශ්නේ මටත් ඇති උනා ඒ උනාට අහන්න බෑනේ නමට බෞද්ධයොයි කියාගන්න යක්ක පුත්තු හපන්න පනිනනවනේ බල්ලෝ වගේ

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว +2

      අහන්න. ඒක අහන්න ඕනෙම ප්‍රශ්නයක්. සිදුහත් කුමාරයා ඇවිද්ද කියන්නෙ ත්‍රිපිටකයෙ තියෙන කරුණක්. ඒක ඕනෙම කෙනෙකුට පිළිගන්නත් නොපිළිගන්නත් පුලුවන්. ඒක එයාට.

    • @kavindugithanjana2384
      @kavindugithanjana2384 ปีที่แล้ว +2

      ඔබ කැමති දේ ඔබ පිලිගන්න . නමුත් සත්ය ලොව පවතී

  • @sheran_karunarathna.
    @sheran_karunarathna. ปีที่แล้ว +1

    ❤❤❤

  • @dhanushwimaladharma2524
    @dhanushwimaladharma2524 ปีที่แล้ว

    Sir mn adu wayasin poddak kudu wela eka hada ganne kohomada sir? Wayasa 15

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว

      ගිහින් Doctor කෙනෙක් හම්බවෙන්න..විකාර කරන්න එපා

  • @sandujayasinghe1608
    @sandujayasinghe1608 ปีที่แล้ว

    Sir mt sir akka katha krnna ona.🙏

    • @SasmithaNimsara
      @SasmithaNimsara ปีที่แล้ว

      Mt akka kenek ne puthe oyage akka thmma

  • @sharmilagunasinghe6951
    @sharmilagunasinghe6951 ปีที่แล้ว +1

    ❤❤❤❤🎉🎉😊😊

  • @rusara
    @rusara ปีที่แล้ว

    කොහෙද සිදුහත් එතකොට ඉපදුන ගමන් ඇවිද්දෙ

    • @SasmithaNimsara
      @SasmithaNimsara ปีที่แล้ว +1

      Lumbini sal uayane yako buddhagama padam krpn reddwl blnna enne

  • @achirashalinda1827
    @achirashalinda1827 ปีที่แล้ว +1

    ස්කෝලියෝසිස්

  • @ianpreslee1036
    @ianpreslee1036 ปีที่แล้ว

    ❤👍🥰

  • @sscroosgeshantha4095
    @sscroosgeshantha4095 ปีที่แล้ว

    Theruvan sarnai

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 ปีที่แล้ว

    🙏🙏🙏❤️❤️❤️

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว

    සුකීදිගායූකෝ සර්

  • @jaliyarajapakshajr.6962
    @jaliyarajapakshajr.6962 ปีที่แล้ว +1

    හැබැයි හුගක් මිනිසු හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවෝ ඉපදුනගමන් නෙළුම් මල් උඩ ඇවිද්දා කියලා 🤣🤣

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว +2

      හුඟක් මිනිස්සු එහෙම උනේ නෑ කියලත් හිතාගෙන ඉන්නවා

    • @GimVig
      @GimVig ปีที่แล้ว

      @@Sl.vitamin.protein137 ඔයා දැක්ක ද??😅😅

    • @GimVig
      @GimVig ปีที่แล้ว

      @@Sl.vitamin.protein137 බුදු හාමුදුරුවෝ කළාම සූත්‍රය දේශනා කළේ ඔයාලා වගේ බෞද්ධයෝ න්ට නේද😅😅
      ඒකවත් හරියට අහන්න🤤

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      ඉස්ලාම්, කතෝලික අයට සිදුහත් කුමරු සාමාන්‍ය පුද්ගලයෙක්. ඒ අය, "සිදුහත් කුමරු" බෝධිසත්වයාණන් වහන්සේ නමක් බව විශ්වාස කරන මිනිස්සුන්ව හොය හොයා ඒ මිනිස්සුන්ගේ විශවාස බිඳින්න හදන්නේ නෑ. බෞද්ධයැයි කියා ගන්න පිරිසක් බුදුරජාණන්වහන්සේ සාමාන්‍ය පුද්ගලයෙක් යැයි "බෞද්ධයන්ට" කියමින් බෞද්ධයන් අතර නොසන්සුන්තාවයක් නිර්මාණය කරමින් සිටින බව අවබෝධ වේවා. පලමු වරට වක්‍ර ගැන අහල දොඩවන නරුමයෝ.

    • @GimVig
      @GimVig ปีที่แล้ว

      @@Sl.vitamin.protein137 ත්‍රිපිටකය කියන්නෙත් පොතක්, bn
      පොත් පත්වල තිබේ කියල, පරම්පරාවෙන් අව කියලා, ගුරුවරු කිව්ව කියලා වත් පිලි ගන්න එපා. බුද්ධියෙන් විමසල බලන්න
      කළාම සූත්‍රය කියවලා එන්න😅😅

  • @MatheeshBro
    @MatheeshBro ปีที่แล้ว

    🙏🏻

  • @anojasamarawikrama7518
    @anojasamarawikrama7518 ปีที่แล้ว

    👍

  • @sihinasihina1703
    @sihinasihina1703 ปีที่แล้ว

    බුදු හාමුදුරුවෝ ⁣ඉපදුනු ගමන් ඇවිදපු කතාව බොරැවක්ද සර්

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      බුද්ධචරිතයේ "ආශ්චර්යයන්" ගැන අච්ඡරියබ්භුත සූත්‍රයේ, දේශනා කරල තියෙනව. සිදුහත් කුමරු උපන් මොහොතේ ඇවිද්ද බව බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කරල තියෙනව.
      “ආනන්‍දය,
      උපන් ඇසිල්ලෙහි බෝසත් සමපාදයෙන් බිමැ සිට උත්තරදිශාභිමුඛ වැ සත්පියවරින් යෙයි.
      සේසත් ධරන කල්හි හැම දික් ඔබැ මොබැ බලයි. අභීත බස් බෙණෙයි.
      ‘මම ලොවට අග්‍රයෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨයෙමි, මම ලොවට ජ්‍යේෂ්ඨයෙමි. මේ අන්තිම ජාති යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ’” යි. වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

    • @chanithadamsutha6948
      @chanithadamsutha6948 ปีที่แล้ว +3

      සාමාන්‍යය උපතකුයි බුදු කෙනෙකුගේ උපතකුයි පටලවා ගන්න එපා. බෝධිසත්වයන් වහන්සේ පෙරුම් පිරුවේ අවුරුදු බිලියන,ට්‍රිලියන ගානක් නෙමෙයි. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්.

    • @poruthotagenishantha6218
      @poruthotagenishantha6218 ปีที่แล้ว

      Etakota oya sarasankalpa lakshayedi eka parakwath dekke nedda ledek mahallek malaminiyak dekala mey jevithe kalakirenna.

    • @chanithadamsutha6948
      @chanithadamsutha6948 ปีที่แล้ว +1

      @@poruthotagenishantha6218 ඔබතුමා බෞද්ධයෙක් නෙමෙයි ද? එහෙම නෙමෙයි නම් ඔය ප්‍රශ්ණය ඇහිම සාධාරණයි. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර සාර මල්ඩලයේ පහළ වූ සාරමණ්ඩල කල්පයේ පහළ වූ දීපංකර බුදුරජාණන් වහන්සේ කාලයේ අපේ බෝධිසත්වයන් වහන්සේ සුමේධ තාපස වි ඉපදුණු භවයේදීම උන්වහන්සේ සසර කලකිරිලා හිටියේ ඉතින් ඒ කාලයේම උන්වහන්සේට රහත් වෙලා නිවන් දකින්න තිබ්බා. ඒත් උන්වහන්සේ තෝරා ගත්තේ තාම විතරක් මේ බව ගමන අවසන් කරනවාට වඩා හැකිතරම් සත්වයෝ ප්‍රමානයක් මේ සසර ගමනින් එතෙර කරන්න. ඒක නිසා එදා බුදුබව ලබා ගැනීම තෝරා ගත්තා. එදා ඉඳලා ගොඩක් ආත්ම පෙරුම් පුරලා අන්තිම ආත්මය බුද්ධත්වයට පත් උනා.

    • @thushanwickramarachchi3152
      @thushanwickramarachchi3152 ปีที่แล้ว

      ​@@poruthotagenishantha6218 ඔබතුමා මජ්ඣිම නිකායෙ දේවදූත සූත්‍රය කියවල තියෙනවද? ඔබතුමා කොච්චර ඔය දේවල් දැකල තියෙනවද? හැබැයි දේවදූතයෙක් කියල හිතෙනවද? නෑ නේද? ඔය උන්වහන්සෙගෙ ගිහි සැපයෙනුත් 1/16ක්වත් නැති ඔබට එහෙම නම් උන්වහන්සෙට ඒ කාරණා අලුත් වෙන්න පුලුවන්. අනික සිදුහත් ගිහිගෙයින් එන්නෙ සුද්ධොදන රජු නැගිටගන්නවත් බැරි මහල්ලෙක් වෙලා ඉද්දි නෙවේනේ. මේව තව කියන්න පුලුවන් ඒත් නුවණ තියෙනව නම් මේ මදෑ.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว

    👍👍🙏🙏🙏

  • @harshaadikkumbura6449
    @harshaadikkumbura6449 ปีที่แล้ว

    ❤❤❤🙏🙏🙏

  • @buddikapremathilaka
    @buddikapremathilaka ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Theruwansaranai

  • @user-wk9xm2hc2w
    @user-wk9xm2hc2w ปีที่แล้ว

    MTA hambuna konda Ada wechcha lamayek age22 age16di Ada wenna Paran Aran thinne

  • @AmeeJay-ig5ug
    @AmeeJay-ig5ug ปีที่แล้ว +2

    First comment....❤️🍃

  • @ema.6024
    @ema.6024 ปีที่แล้ว

    බලාගෙන රනිලගේ ජඩ බල්ලෝ අරන් ගිහින් උසාවි දමාවී

  • @thusilabesinghemudiyansela3057
    @thusilabesinghemudiyansela3057 ปีที่แล้ว

    ලස්සනයි තමුසෙ ඔය වෙළඳ දැන්වීම් නේද කරන්නේ

    • @dusha7589
      @dusha7589 ปีที่แล้ว

      වෙලඳ දැන්වීමක් උනත් සේවකයක්.

  • @jphrboys1039
    @jphrboys1039 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @SLVideobro
    @SLVideobro ปีที่แล้ว

    එතකොට සර් සිදුහත් කුමාරයා ඉපදුන ගමන් නෙළුම් මල් උඩ ඇවිද්ද එක බොරුවක්ද?

    • @cb-jz9kb
      @cb-jz9kb ปีที่แล้ว

      කියන්න බෑ හරියටම මොකද වර්තමාන සමාජයෙත් ඉන්නවා සති ගණන් වලින් මාස ගණන් වලින් ඇවිදපු ළමයි අත්තක් වෙන්නත් පුළුවන් අතිශෝක්තියක් වෙන්නත් පුළුවන් එවාගෙන් අපිට වැඩක් නැ බුදුහාමුදුරුවන් දෙසූ ධර්මය අනුගමනය කරන එකයි කරන්න ඔනේ

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว

    🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 ปีที่แล้ว

    තිස්ස ජනනයක ඔබ එදා ඊජිප්තුවේ දී අර හාමුදුරුවෝ ජරඅ විදියට හඑසිරෙනකොට
    ඔබ කොන්ද පන නඑ තිව හිතිය ආකරය දැක්කම මට ඔබ ගැන මහ කල කිරීමක් ඇති වුනා
    ඔබ පන්තියේදී මොන පන්ඩිත කම් කිව්වත් නොදරුවෝ ඉදිරිපිට ඔබත් හිස් මිනිහෙක්
    බොරු කාරයෙක් කොන්දක් නැති ඔබ කොහොමද ආද්‍ර්සයක් වෙන්නේ

  • @chandi6066
    @chandi6066 ปีที่แล้ว

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +19

    සිදුහත් කුමාරයාත් එලෙසයි නේද? මොකද එතකොට බුදුවෙළා නැති නිසා නේද?

    • @bihangasathnim9313
      @bihangasathnim9313 ปีที่แล้ว +1

      e baudda saha sinhala sahithya sanskruthiya witharai neda aththatama ehema unada kiyala koheda sandahan wenne ?

    • @chathupunsararoopasinghe1329
      @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +22

      ඒ බුදු වෙන්න ඉන්න බෝසතානන් කෙනෙක් නේ❤ සාමාන්‍යය ඉපදුන දරුවෙක් නෙවෙනෙ.

    • @zk7110
      @zk7110 ปีที่แล้ว +11

      ​@@chathupunsararoopasinghe1329
      ඒත් සාමාන්‍ය විදිහට ඉපදුනු කෙනෙක් සාහිත්‍යයි බුද්ධ දර්ශනෙයි පටලවගන්න එපා

    • @channel-yh2sp
      @channel-yh2sp ปีที่แล้ว +25

      සිදුහත් කුමාරයා කියන්නේ සාමාන්‍ය උපතක් නොවේ කල්ප කෝටි ගාණක් පෙරුම් පුරලා බුදු වෙන්නම ආපු විශේෂිත වූ කෙනෙක් එම උපතේ සෑම සිදුවීමක්ම විශේෂිතයි කිසිවෙකුට සමකල නොහැකි බුදුන් වහන්සේගේ දර්ශනය සහ දේශනා එලෙසමයි සමකළ නොහැකියි ැන් ප්‍රශ්නයකට තිබෙන්නේ උන්වහන්සේගේ දර්ශනය සහ දේශනා විකෘති කරමින් ම තමන්ගේ වාසිය උදෙසා හාමුදුරුවෝ ක්‍රියාකිරීම නිසා මිනිසුන් දැනුවත් නැතිවීමයි බුදුන් වහන්සේ කියන්නේ දෙවියෙක් වත් යදින කෙනෙක්වත් නොවෙයි උන්වහන්සේ මෙලොවට පහළ වූයේ ම ිනිස්සුන්ගේ පාප ක්‍රියාවන්ගෙන් කලවා ගැනීම සඳහා my නමුත් බුදුන් වහන්සේ ඒ දේවල් පෙන්වා දුන්නා මිස කිසිවක් බල කළේ නැත හොඳින් හිතා මතා තීරණයක් ගන්නා ලෙසයි උන්වහන්සේ දේශනා කළේ ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේට ගරු කිරීමක් වශයෙන් ඌයි වැඳුම් පිදුම් කරන්නේ යදිනවා නොවෙයි මෙන්න මෙතනයි මිනිසුන් පටලවා ගෙන සිටින්නේ

    • @dilshanpriyanga
      @dilshanpriyanga ปีที่แล้ว +2

      මම හිතන්නෙ තිස්ස සර්ම මේ ගැන ඉදිරි වැඩසටහනකදි එතුමගෙ අදහස පැහැදිළි කරානම් වඩාත් උචිතයි...

  • @user-dp5eu9wo8v
    @user-dp5eu9wo8v ปีที่แล้ว

    සර් චන්දෙ ලන්වෙනකොට ආයෙත් අපිට උදව් කරන්න ඕන ගිය සැරේ වගේ

    • @konceptmedia168
      @konceptmedia168 ปีที่แล้ว

      ne bung. deng umbalata udaw karanna anura ayya innawa ne

    • @SasmithaNimsara
      @SasmithaNimsara ปีที่แล้ว

      Ei tho baiyekda

  • @channel-yh2sp
    @channel-yh2sp ปีที่แล้ว

    පැහැදිලිව පෙනෙනවා නේද ඒ වගේම දැනෙනවා නේද මේ සර් පැහැදිලි කරන්නේ පාඩමක් එයින් වටහා ගත යුතු දේ වටහා නොගෙන ඒකෙ අස්සට බුදුන්ගේ චරිතය එබුවා සම හරක් ඉන්නවා ිත්‍යාදෘෂ්ටිකයා ඔලුව විකෘති කරගෙන ඒක හරි කියන්න උපමා සොයනවා මෙතන සිදුවී නේ අන්න ඒ වගේ දෙයක් ිත්‍යා දෘෂ්ටිකයින් බලාපොරොත්තු වුණත් කිසි දිනෙක බුදුන්ට හෝ බුද්ධත්වයට බුද්ධ දර්ශනයට ඔවුන්ට අභියෝග කළ නොහැකි සිදුවන්නේ තව තවත් ඔහු පඹගාලක පැටලී ැබුවා වූ මනුෂ්‍ය ආත්මය නැවත කිසි දිනෙක නො ලැබී පාවිච්චි මහා නරකාදියේ වැටීමයි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      මිනිස්සුන්ට හිට ගන්න පුලුවන් කශේරුවේ " වක්‍ර" වල උත්තල, අවතල හැඩ නිසි ලෙස පිහිටා තිබ්බොත් විතරයි කියන දැනුම පමණක් ඔලුවේ තියාගෙන ඒ විධිහටමයි, බෝධිසත්වයාණන්වහන්සේ නමකටත් හිටගන්න අවශ්‍ය, ඒ සාධක ටිකමයි කියල හිතන එක සාමාන්‍ය දෙයක්.
      ඔය විධිහටම හිතන අය එදත් හිටියා, එයාලට තිබ්බ ඔවැනි ප්‍රශ්න වැලකට උත්තර දෙන්න බුදුරජාණන්වහන්සේ "අච්ඡරියබ්භුත සූත්‍රය" දේශනා කලා.
      ඔය හිට ගත්තද නැද්ද කියන සැකයට, බුදුරජාණන්වහන්සේ දෙසූ දෑ යමෙකුට පිළිගන්න පුලුවන් හෝ බැහර කරන්න. පුලුවන්.
      ඒ මෙසේයි.
      වහන්ස, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ගේ හමියෙහි තෙල අසන ලද, හමියෙහි පිළිගන්නා ලද: “ආනන්‍දය,
      උපන් ඇසිල්ලෙහි බෝසත් සමපාදයෙන් බිමැ සිට උත්තරදිශාභිමුඛ වැ සත්පියවරින් යෙයි.
      සේසත් ධරන කල්හි හැම දික් ඔබැ මොබැ බලයි.
      අභීත බස් බෙණෙයි.
      ‘මම ලොවට අග්‍රයෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨයෙමි, මම ලොවට ජ්‍යේෂ්ඨයෙමි. මේ අන්තිම ජාති යැ, දැන් පුනර්‍භවයෙක් නැතැ’” යි.
      වහන්ස, … මම භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ආශ්චර්‍ය්‍යය අද්භූත ධර්‍මය ද ධරමි.

    • @SasmithaNimsara
      @SasmithaNimsara ปีที่แล้ว

      plyn

  • @warunasenanayaka324
    @warunasenanayaka324 ปีที่แล้ว

    ඇයි සල්ලී ගන්නේ උන් ඉගෙන ගත්තේ අපේ salli😝වලින්

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Podi babaalata "uu" kiyanna epaa. Pav.