වෙන රස්සා ඕනෙ නෑ ශුක්‍රාණු විකුණලා මාසෙට ලක්ෂ 20ක් හොයන්න පුළුවන් |Tissa Jananayake with Life(EP 05)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • වෙන රස්සා ඕනෙ නෑ ශුක්‍රාණු විකුණලා මාසෙට ලක්ෂ 20ක් හොයන්න පුළුවන් |Tissa Jananayake with Life(EP 05)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com....
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 241

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 ปีที่แล้ว +32

    කර්මය පිලිබද ලොකු දෙයක් අවබෝද උනා. . ස්තූතියි ....... තෙරුවන්සරණයි....

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 ปีที่แล้ว +21

    සර් සහජ කුසලතා ගැන කියනකොටම මට මතක් උනේ " මේඝ " පුතාව... ඇත්තමයි සර් ඒ දරුවනම් ලෝකෙටම සම්පතක්... ඒ දෙමාපියන්ට හැකියාව තිබුන නිසා හොද රටකට අරන් ගියා.... තවත් දක්ෂ ලමයි කීයක්නම් ඇද්ද මේ රටේ 😥😥😥😥😥

    • @renukw
      @renukw ปีที่แล้ว +2

      Hareyata hare

  • @magicstitchcanada
    @magicstitchcanada ปีที่แล้ว +129

    බලාගෙන යනකොට.. නයාට චූඩා මානික්‍ය.. අලියට ගජ මුතු.. මිනිහාට වෘෂන කෝෂ.. 😂 බයේ බෑ පාරේ යන කොට කඩාගෙන යයිද දන්නේ නෑ..

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว +2

      kalani nayada?

    • @anushadisna8005
      @anushadisna8005 ปีที่แล้ว +4

      ඇයි මුවාට කස්තුරි😂

    • @Gotabhaya-Rajapaksha
      @Gotabhaya-Rajapaksha ปีที่แล้ว +3

      ඇයි මට

    • @sudathbandara3471
      @sudathbandara3471 ปีที่แล้ว +1

      😄😄😄😄😄😄

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว +3

      @@Gotabhaya-Rajapaksha උඹ ඉරිච්ච ජන්ගියත් දාලා නේද පැන්න?

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +37

    මේ වගේ පොලවක් 🌞 හිරු එලිය වර්ෂාව දෙවියනේ අපේ රට වගේ ස්වාබාවික ව්පත් නැති මේ රට කොහොම හරී ලෝකයේ දියුණුම රට කරනවා. පුළුවන් විදිහට තරුණ පරම්පරාව මේවා කරගෙන යන්වා. වයසක අයට ඕවා තේරෙනවනේ නෑ. සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹සංසාරේ පුරාවට ආත්මෙන් ආත්මෙට හැකියාව ගෙනියනවා. හොද දේවල් පුහුණු උනොත් ආත්ම ගානක් සංසාරේ පුරාම ගෙනියනවා. නරක දේත් එහෙමයි ඒකනේ ධාර්මික දෙමාපියන් ට යක්කු වගේ දරුවන් ඉපදෙන්නේ.

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว +3

      Loke duppathma rata karanna puluwan😂

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว +2

      @@Samcromer444 අපි ධනාත්මකව හිතමු.

    • @NANA-yz5zt
      @NANA-yz5zt ปีที่แล้ว +3

      @@nathalijulen3297 අපේ ධනාත්මක චින්තනය දැං ඕනවට වඩා වැඩියි. හිතනවා විතරයි වැඩක් කරන එකෙක් නෑ. 😂

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว +4

      @@NANA-yz5zt ටික දෙනෙක් හරි ඉන්නවා ඒකයී මේ රට මෙහෙම වත් ඉතුරු වෙලා තියෙන්නේ යාලුවේ බහුතරයක් නිකම්මු .

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 ปีที่แล้ว +1

      😅😆😆😆🤣🤣🤣🤣

  • @nisansalakumara1461
    @nisansalakumara1461 ปีที่แล้ว +13

    Sir, ඔන්න බඩ ඇවිත්. Excercise ටිකක් එහෙම කරල නිරෝගීව ඉන්න. තව පරම්පරා තිහ හතළිහකට bio උගන්නන්ට ඔබතුමා වගේ ගුරු දෙවිවරු ඉන්න ඕනේ ❤

  • @lahirusandaruwan3455
    @lahirusandaruwan3455 ปีที่แล้ว +14

    දවසට ඩොලර් කොටි ගානක් ලංකාවෙ බිමට යනවා කියනකොට දැනෙන දුක ... රටෙි ණයත් බෙීරන්න පුලුවන් අපිට ... පාලකයෝ උනන්දු මදි අපිගැන

  • @sunilaponso4413
    @sunilaponso4413 ปีที่แล้ว +1

    තිස්ස සර් ,ගුරු පියෙකි . ගුරුවරු ලෙස එම ගුණය ඔබ තුල දිගටම රැදෙනු ඇතැයි සිතමි .කිසිවිටෙකත්
    රැල්ල ට යට වෙන්න එපා .ඉතා පහත් මට්ටමේ ගුරුවරුන් බිහිවන මෙවැනි වේලාවක ඔබගේ අනන්‍යතාවය දිගටම රැදෙනු ඇතැයි සිතමි .මගේ දුවත් ඔබ ගෝලයෙක්. තව දරුවන් ගොඩාක් මම ඔබගේ පන්ති වලට යොමු කරන ලදි .මගේ දුව දැන් දොස්තර කෙනෙක් .ඔබට තව තව දොස්තර වරු බිහිකිරීම ට ශක්තිය ලැබේවා !!!
    මමත් විද්‍යා ගුරුවරයෙක් ....

  • @PrasadLakmal91
    @PrasadLakmal91 ปีที่แล้ว +14

    "කුසලය (possitive karma)" සහ "සසර පුරුදු (samsaric habits)" යන දෙක මගේ අවබෝධය හැටියට දෙකක්. මම විශ්වාස කරනවා ඔබ මෙය මතු දිනක මනා කොට අවබෝධ කර ගෙන යම් දිනක නිවැරදි කරාවි යැයි කියා. ස්තුතියි

    • @erandiasena1910
      @erandiasena1910 ปีที่แล้ว

      No, how do you build up a samasric habit? Only way is to do is, activate sitha, kaya, vachanaya. This is also called "karma" you do manokarna, kayakarma, vachchikarma. When you build up a karmapatha, of a certain activity, it will became a cause(karma - samsaric habit) and it will carry the effect (karma pala - samsaric habit) to the future(even next birth). It is same for positive karma and negative karma. To get this facts pl. practise mindfull meditation.

    • @PrasadLakmal91
      @PrasadLakmal91 ปีที่แล้ว +1

      @@erandiasena1910 යමෙක් යම් කිසි කර්මයක් සම්පාදනය කල පමණින් එය සසර පුරුද්දක් වන්නේ නැත. උදා: 1. ඔබ මේ බවයේ ප්‍රාණගාත අකුසලයක් කල පමණින්, ප්‍රාණගාතය ඔබේ සසර පුරුද්දක් වන්නේ නැත. නමුත් සසර පුරුද්දක් නිසා ඔබ ප්‍රාණගාතය කලා විය හැක. 2. ඔබ පරුෂ වචන කතා කිරීම සසර පුරුද්දක් වන්නේ නැත. නමුත් සසර පුරුද්දක් නිසා ඔබ පරුෂ වචන කතා කරනවා විය හැක. කොහොම නමුත්, කර්මයන්ට අදාල විපාක වීම ඔබ සදහන් කල අයුරින් වනවා ඇත. Hope this makes sense, thanks.

    • @erandiasena1910
      @erandiasena1910 ปีที่แล้ว

      I have used the word "karmapatha" that is secret of samsaric habit. Not one incident.

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว

      @@PrasadLakmal91 සිංහල බෟද්ධයට විතරද කර්මය බලපාන්නේ?

    • @PrasadLakmal91
      @PrasadLakmal91 ปีที่แล้ว

      @@Samcromer444 යමක් අවබෝධ නොවූ තැනැත්තෙකු ඒ දේ ගැන අතුරු ප්‍රශ්න අනන්තයක් වුව විමසා පිළිතුරු “දැන” ගත්තද ඉන් ඔහුට හෝ වෙනකෙකු හට ඵලක් නැත. තමා විසින්ම “අවබොධ” කොටගෙන කරුණු කාරණා මනා සේ විග්‍රහ කර ගැනීම මහත් ඵල ගෙන දේ. එමනිසා මෙබදු ප්‍රශ්නයකට ඒමට පෙර ඔබ “කර්මය” යනු කුමක්ද යන වග අවබෝධ කර ගැනීමට වෙහෙසෙන්. ස්තූතියි.

  • @thilandayarathna9754
    @thilandayarathna9754 ปีที่แล้ว +31

    කියද්දි අතගෑඋනා යකෝ..😂😂😂 තිස්ස සර් කියන්නෙ සුපිරියක් ඉතින්😄💞

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว

      තිස්ස මුවාගේ වගේ මුගේ ඇට දෙක කපලා විකුණන්න ඕනි.

  • @surangasampath485
    @surangasampath485 ปีที่แล้ว +3

    ගොඩක් දේවල් තේරුම් ගත්තා තෙරුවන් සරනයි සර්

  • @gayanrathnayaka9841
    @gayanrathnayaka9841 ปีที่แล้ว +9

    ලංකාවෙ ශුක්‍රානු මිලදී ගන්නව මහත්මය. අවම සුදුසුකම තමයි අවම වශයෙන් දයාන සම්පන්න වියයුතුයි දායකය. විශේශ කරැන මේ ශුක්‍රානු ලංකාවෙ කෙනෙක්ගෙ හෝ ඉන්දියානු කෙනෙක්ගෙ වියයුතුයි එමෙන්ම ලංකාව තුලදීම අලෙවිකල හැක. මෙය විශේෂ වයාප්පෘතියකි.

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +3

    අද ඉඳලා කොල්ලෝ දකුනු ඇටෙි විකුනන්න බලයි ගුගල් බලලා.රට ඉක්මනින් නියම තත්වෙට ගොඩ නොගත්තොත් ඒකතමයි වෙන්නේ ඉස්සරහට.බද්දක් ගහයි හෙට අනිද්දම ඒකටත්.

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +6

    සම්පුර්ණ ඇත්ත සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruchirabandara
    @ruchirabandara ปีที่แล้ว +7

    Japan life also very tough. Every country has tough lifestyle depends on your hard work.

  • @chathurabundara4061
    @chathurabundara4061 ปีที่แล้ว +3

    සර් මං සර්ගේ ගෝලයෙක් 2000 agri කරපු . සර් මගේ පුතා හෙට O/L ලියනවා. එයා A/L වලට bio කරන්න තමා කැමති ඒ වගේම සර්ගේ පංති එන්නත් කැමතියි. ඒක නිසා නුවරටත් එන්න සර්.

  • @sangsulankatrading6151
    @sangsulankatrading6151 ปีที่แล้ว +5

    He is a legend by experience

  • @Migrator617
    @Migrator617 ปีที่แล้ว +1

    අනේ සර් විකුණන්න සෙට් කරල දෙන්නකො 🥲

  • @premalal4193
    @premalal4193 ปีที่แล้ว +2

    සර් මම නොදන්න හින්දා අහන්නේ හැකියාවන් එන්නේ ඩි එන් ඒ වල සැකස්මෙ පිහිටිම නිසා නෙමේයිද...?

  • @job_enna_adumilata_rata_yanna
    @job_enna_adumilata_rata_yanna ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි!

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +2

    මම දැක්ක.. ලංකාවෙ අවු 6 ක වගේ පුතෙක් English , Hindi කතා කරනව...හරේන්ද්‍ර ගෙ පේජ් එකේද කොහෙද ?

  • @weerakumara2267
    @weerakumara2267 ปีที่แล้ว +3

    ලංකාවේ සේරම විකුනලා ඉවරයි නෙ දැන් ඉතින් අලුතින් හඳුන්වා දෙන අපනයන භාණ්ඩය තමයි රට ගොඩ නැගීමට නියම භාණ්ඩය

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว

      ඇට විකුණලද?

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +15

    සර්ට නම් බයවෙන්න දෙයක් නෑ තෙරුවන් සරණයි

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว

      Muta hena hathama gahanna oni vesige putha jathivaadi pakaya rajapakshalata puka dunna munge gewaluth gini thiyanna oni.

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +3

    🙏❤🙏❤ බුදුසරණයි සර්🙏

  • @nimal.senadeerachandrathan7060
    @nimal.senadeerachandrathan7060 ปีที่แล้ว +1

    Sir please tell me which place can sale...ada SITA Mama athee gahana Cari ekathu karanawa

  • @pushpajayasinghe5413
    @pushpajayasinghe5413 ปีที่แล้ว +2

    කොල්ලන්ට පරෙස්සම් වෙන්න වෙයි උස්සගෙන ගිහිල්ලා දකුණ ගලවගනී.

  • @Darshana-cz3qv
    @Darshana-cz3qv ปีที่แล้ว +7

    සර්, එඩ්ගා කේසි ගැන පොඩි විස්තරයක් කරන්න කෝ❤❤❤

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +1

    මන් දැක්කා සර් ඒ තනාදී පති පොඩි ළමයෙක් අති විසිස්ට ඉ

  • @shanakee-lv9si
    @shanakee-lv9si ปีที่แล้ว +5

    ගැනු ලමයි ගලෝගෙන යයිද දන්නෑ🤭🤭 මන් හිතුනොත් ගෑණු ලමයෙක් කතා කලාට ලගට යන්නෑ🥺🥺 වෘෂණකෝෂ ගලෝ ගන්න පුලුවන් නේ 🥺🥺

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 5 หลายเดือนก่อน

    නිධාන් ලකුන කට පියවර 45 ගිය තැන සිදුරු ලකුන යට මහත් දනයයි හතර ගුලක් යටයි මෙහි රන් කොපු මැණික් කුරණි එකකයි කියා තිබේ මෙහි වීශේ සදේනම් රන්කො පු වල දැත්තේ එදා රජුගේ සූක්‍රානුයි අදටත් ජීවමානයි දැන් ජීවත් වෙන ස්ත්‍රීයකගේ ගර්භාසයට ඇතුල් කලොත් උපදින්නේ රජදරුවෙක් අපේ නිදන්හොරුන්ට එමකො පු ගෙන ඒ තුළ ඇති දේ විසිකරනවා හෝ කටේ හලාගන්නවා එදා මේ ආකාරයට ආරක්ෂා කර ඇත්තේ රජ පරම්පරාව පවත්වා ගැනීමටයි මේ ගැන සොයා බලා සත්ත්‍ය වැටහුනොත් දරුවන්ට කියා දෙන්න

  • @hansc-mr9dn
    @hansc-mr9dn ปีที่แล้ว +3

    එහෙම මේ ඕන ඕන විදහ‍ට ශූක්‌ රානු විකුණන්න බෑ ඒකට ලොකු procedure එකක්‌ තියෙනවා උපාධි පවා බලනව පරම්පරාව පවා බලනවා නිධන්ගත රෝග පවා තියෙනවාද බලනව spream donor කෙනෙක් මේ කියන තරම් ලේසියේන් වෙන්න අමාරුයි

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว +2

      eka eka dawase wadak. leda nathi eka thama pradhana.

  • @sugalapathegama4378
    @sugalapathegama4378 ปีที่แล้ว +1

    අපිත් උසස් පෙල ඉගෙන ගත්ත. ටියුෂන් ගියා. දැන් වගේ කුනුහර්ප උගන්වන ගුරුවරු හිටියෙ නැහැ. හිටියෙ රත්තරන් ගුරුවරු. මොන තරම් උගතුන් වුනත් සදාචාරාත්මකව දරුවන්ට ශිල්ප දිය යුතුයි.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 ปีที่แล้ว +2

    Is this heading ethical ?
    Misleading discussion.

  • @commenter2178
    @commenter2178 ปีที่แล้ว +2

    පැලෝපිය නාල විකුණලා ඉවරයි නේ ?

  • @prathap_16
    @prathap_16 ปีที่แล้ว +4

    සර් එන්න එන්නම තරුණ වෙනවා ....

    • @Theekshana2907
      @Theekshana2907 ปีที่แล้ว +1

      ආසයි වගේ🤭

    • @prathap_16
      @prathap_16 ปีที่แล้ว +1

      @@Theekshana2907 කැත හිත කොල්ලගෙ😁

  • @ranjithpeiris1934
    @ranjithpeiris1934 ปีที่แล้ว +2

    පිස්සන් කොටුවේ ඉන්න ඕනේ එවුන් ටියුෂන් දෙනවා

  • @rockdragon8654
    @rockdragon8654 ปีที่แล้ว +2

    සර් කියන සමහර වචන වැරදියි මන් ඔසිප්කා එකේ සර්ගේ class එනවා.ඕන නම් සර්ත් එක්ක කතා කරලා ඒව කියන්න පුළුවන් මට

    • @rockdragon8654
      @rockdragon8654 ปีที่แล้ว +5

      මං කියන්නේ හැබැයි සර් ජීව විද්‍යාව ගැන නෙමේ බුදු දහම ගැන.ජීව විද්‍යාවට සර් තරම් expert කෙනෙක් දැකලා නෑ

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 6 หลายเดือนก่อน

      ​@rockdragon8654 ponnyek ub😹

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 ปีที่แล้ว

    මේඝ පුතා තමයි,නයිවල ඒ වගේ දක්ෂ දරුවෙකුට උදව් කරන්නේ.

  • @PrabathKasun
    @PrabathKasun ปีที่แล้ว +2

    ඉතිං සර් හොයන්නකෝ.

  • @everythingwillbeok363
    @everythingwillbeok363 ปีที่แล้ว +1

    තව අවෘදු 7,8කට කලින් හොඳ රටකට යන්න ඕනෙ..😁🤭🤭

  • @contactlakmal
    @contactlakmal ปีที่แล้ว +2

    වීඩියෝවේ සාරාංශය.හොරුන්ට චන්දෙ දීලා කෙලව ගත්තට පස්සෙ දැන් ඉතින් ඇටදෙක විකුනලා ජීවිතේ ගොඩදාගන්න වෙන්නෙ මෙහෙ උන්ට

    • @Hewage973
      @Hewage973 ปีที่แล้ว +1

      උඹත් චන්දෙ දුන්නෙ ගෝටට නේද 😂😂.අනේ නිකන් පලයන් හුත්තො යන්න 😂

  • @ryooe4964
    @ryooe4964 ปีที่แล้ว +5

    අද ලෝකයේ දියුණු රටවල විශේෂයෙන් ගැහැනුන් ශුක්‍රානු බොනව ඒක ප්‍රසිද්ද රහසක්, ඒක යම්,යම් ක්‍රමවිදි වලින් දැනුම ලබාදෙනවා. අපි red bull කියල මොනවද බොන්නෙ ?

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว +1

      Thissaya gotta kade giyapu pakek

    • @ravidurajiw3947
      @ravidurajiw3947 ปีที่แล้ว +2

      @@Samcromer444 yana yana thana renawa ne uba

    • @amanthapiris8788
      @amanthapiris8788 ปีที่แล้ว +3

      @@Samcromer444 ගෝඨට කඩේ ගියේ තිස්ස විතරයිද? අනේ පලයන් හුත්‍තො පුක නොදී

    • @jaancreasion
      @jaancreasion ปีที่แล้ว

      @@amanthapiris8788 මම තිස්ස එක්ක ප්‍රශ්නයක් නම් නැහැ, නමුත් දැනුම කියන්නෙ එකක් බුද්ධිය යහ අවබෝධය කියන්නෙ තව එකක්. දැනුමෙන් පමණක් පාලකයො පත්කරන්න බැරි බව අවබෝධ කරගත යුතුයි . සමහර මහාචාර්යවරුද කාලයක් තිස්සේම පත්කළ පාලකයො දැක්කම ඒබව මැනවින් තහවුරු වණු ඇත . ඒකට බැන ගන්න ඔිනෙ නැහැ.

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 ปีที่แล้ว +1

      ​@@Samcromer444 ඉතිං උඹට මොකද? මේ නිලූ කියන එකී ද එකා ද දන්නෑ මූ තිස්ස සර් එක්ක බද්ධ වෛරයකින් එකෙක්. තිස්ස සර්ගේ පරණ ලව් එකක් ද දන්නෙත් නැහැ. මේ තරම්ම සර්ට අනං මනං කියන්නේ. මේකෙ කමෙන්ට් බැලුවොත් මේකේ සලට කුණුහරපෙන් බැණලා තියෙන්නෙ

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +10

    ඒත් ලංකාවේ එවුන්ගේ ශුක්‍රාණු නම් මෙලෝ එකෙක් ගන්න එකක් නෑ.

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 ปีที่แล้ว +4

      සිරා කතාව හැබැයි. ඒවත් දුක්ඛිත තත්වයේ තියෙන්නෙ කියලා කියයිද දන්නෑ..😂

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว +1

      Wadiya onina mehe ganuma gannawa. Minihage ewa hadenne naththan shukra bank eken aran thama lamayek hadanna wenne.Mehe private hospital wala owa thiyanawa.

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว +1

      මෝඩ මී හරක් ගේ කැරි කවුද ගන්නේ

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 9 หลายเดือนก่อน

      MEE HARAKGE SHRUKANU

  • @hobbyfun9
    @hobbyfun9 ปีที่แล้ว

    Yeah.we shouldn't waste it ever.

  • @sachinkavishan6263
    @sachinkavishan6263 ปีที่แล้ว +7

    තිස්ස සර් දෙවියෙක් කියන අය මේ කොනට😲👍✋

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial ปีที่แล้ว +2

    ඇයි සර් තව පොඩි ළමයෙක් ඉන්නේ surgery කරන. අවුරුදු 8ද කොහෙද

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว

      අපි සර්ච් කරලා බලන්නම් ඒ ළමයගේ නම දන්න.

  • @chanakadissanayake1378
    @chanakadissanayake1378 ปีที่แล้ว +2

    Koti gaanak apathe giya sir😢😢😢

  • @chamalchintaka1943
    @chamalchintaka1943 ปีที่แล้ว

    Sir results ආවට පස්සෙ අලුත් කණ්ඩායමක් ගන්නෙ නැද්ද ?

  • @m.yabegunasekaramano3809
    @m.yabegunasekaramano3809 ปีที่แล้ว

    කොහෙද තියෙන්නේ අපි දෙන්න කැමතියි

  • @ruwandonthushara8793
    @ruwandonthushara8793 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්..
    අවශ්‍ය ඇය සිටියේ නම් කරුනාකර අමතන්න.
    නොමිලේ ඩිලිවරි කරනවා ගෙදරටම🤣🤣

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว

      කැරිද?

    • @ruwandonthushara8793
      @ruwandonthushara8793 ปีที่แล้ว

      @@Samcromer444 ඔව් ඕනද? 🤣

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 ปีที่แล้ว

      ​@@ruwandonthushara8793 මේකිට ඕන වෙලා සර්ගෙ ඒවා. ඒකයි මේකෙ මෙච්චර දඟලන්නේ

  • @wipea03s75
    @wipea03s75 ปีที่แล้ว

    Ado Anna biz nikam apathe harina 1ke ganak hoyaganna puluwan

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 ปีที่แล้ว +6

    සිසුන්ට ආතල් දෙමින් සූක්ෂ්ම ලෙස සිසුන් ආකර්ෂණය කර ගැනීමට විෂයට මුවාවී කරන ඇතැම් ඉගැන්වීම් හෙළා නොදකින නමුත් නුසුදුසු බව පමණක් කිව යුතුය.

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว

      mu thami gotath genave muge ata deka kapanna oni thwath muge passe yana evun innavane

    • @ravidurajiw3947
      @ravidurajiw3947 ปีที่แล้ว

      @@Samcromer444 ප්‍රවීන් රෙන්ඩ එපා 🤣🤣🤣🤣🖕😂😂😂🖕🖕🖕😂

    • @amanthapiris8788
      @amanthapiris8788 ปีที่แล้ว +1

      මේව දැනගන්න ඕනෙ නැද්ද ළමයි?

    • @amanthapiris8788
      @amanthapiris8788 ปีที่แล้ว +1

      @@Samcromer444 අනේ පලයන් හුත්තො යන්න 😂

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว

      @@amanthapiris8788 mu thamayi vanda koththu vanda bra safi natake genave

  • @BuddhaEmperorisaliveandwellinC
    @BuddhaEmperorisaliveandwellinC 4 หลายเดือนก่อน +1

    හරක්ට තෙරෙන්නෙ නෑ ලංකාවේ 🎉 එක කෙල්ලෙක් ඇති කියා ගත්ත එවූන් නෙ ඉන්නෙ🎉

  • @Dk9c
    @Dk9c ปีที่แล้ว +1

    Sperms ගන්නෙ ලමයි හදන්න නම් මම එකට විරුද්දයි. තමන්ගෙ ගති ලක්ශන තියෙන දරුවෙක් තේරුම් ගන්න පුලුවන් ඒ ජාන තියෙන තාත්තා කෙනෙක්ටම තාමා. තමන්ගෙ ජාන වලින් ඉපදුන ලමෙක් මෙ ලොකෙ දුක් විදිනවාද සතුටින් ඉන්නවාද කියලා හොයන්න බැරි නම් එක හිතටත් සෙට් නැ... කොච්ව්ර කිව්වත් ඒ ගති ලක්ශන ඉස්මතු වෙන අවස්තා එනවා.. මොනා උනත් sperms බෙහෙත් වර්ගවලටත් ගන්නවානෙ ඒවටනම් අවුලක් නැ ඉතින්...

    • @kanishkasenarathne7038
      @kanishkasenarathne7038 ปีที่แล้ว +1

      ubata ona widiyatada wade sidda wenna one

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 6 หลายเดือนก่อน

      අනේ තොගේ මහගෑනිට නෙවේනෙ උබ පුක නොදි ඉදපන් බිජ්ජෝ😹

  • @dinushakasumathiratna6118
    @dinushakasumathiratna6118 ปีที่แล้ว

    Can't we export???

  • @Dinuka810
    @Dinuka810 ปีที่แล้ว +2

    2000000k hoyanna video eka balapu mama😓😓

  • @rupanallaperuma8664
    @rupanallaperuma8664 ปีที่แล้ว +13

    😊❤ සර් සර්ගෙ පුතාලා දෙන්නට සහජ කුසලතා මොනවද තියෙන්නෙ

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว +1

      අතේ ගහනවලු

    • @chamudipabodya4319
      @chamudipabodya4319 10 หลายเดือนก่อน

      ​@@Samcromer444minissunta apahasa karanna epa 😡😡😡😡😡

  • @anilsusantha4874
    @anilsusantha4874 ปีที่แล้ว

    සර්, ගන්න කෙනෙක් set කරන්න

  • @thusithgamage2724
    @thusithgamage2724 ปีที่แล้ว

    ලංකාවෙත් ඔහොම ලමයෙක් හිටියා නයිවල පැත්තෙද කොහේද

  • @uniqueworld6946
    @uniqueworld6946 ปีที่แล้ว +5

    Thumbnail එක දැක්කාම හිතුවේ සැක් ගේමක් ගහගන්නම් කියලා 🥴

  • @maheshsrilanka3398
    @maheshsrilanka3398 ปีที่แล้ว +1

    I don't think these talks are in the syllabus. Quite unnecessary, better to get on with the lesson. What type of education is this? I don't think other medium students are taught like this. Anyway, you are the teacher it is up to you to teach what you want. Never in our time did we talk of the monetary value of human body parts, secretions (sperm) etc. However, our teachers produced world class professionals including some of the best doctors. See 9.20 mts, teach the listeners the difference of SEAT and SHEET. SHEETS are generally on beds etc or Sheets of paper etc SEATS are in vehicles, in rooms for people to sit. Please help to educate the next generation well.

  • @nimalijayaneththi6050
    @nimalijayaneththi6050 ปีที่แล้ว +2

    👍👍👍

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +1

    🙏🙏👍👍

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +3

    ලක්‍කානු විකුනන ගොනෙක් හිටියොත් කිසිම සදාචාරයක් විනයක් නැති, තමන්ගේම මුලු පරම්පරාවම දුෂ්ඨ බලවේගවලට පාවා දෙන කෙනෙක්.

  • @rockdragon8654
    @rockdragon8654 ปีที่แล้ว +2

    අපිට export කරන්න බැරිද සර්

    • @chanirufernando2724
      @chanirufernando2724 ปีที่แล้ว +1

      oii🤣🤣🤣🤣

    • @rockdragon8654
      @rockdragon8654 ปีที่แล้ว

      @@chanirufernando2724 සිරාවට.ම අහන්නේ ඔච්චර ලොකු ගානක් දෙනවා කියන්නේ ඔවා පොඩි ගානකට ත් ගනිවි

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 ปีที่แล้ว

      Godak test tiyenva karanna hitu mate denna baaa

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +8

    😂😂😂😂😂කොල්ලො වාඩිවෙලා ඉන්නේ නිධානයක් උඩනේ😂😂😂😂 මම කුවයිට් අපි වැඩකාරකම් කල යුතුද😢😢😢😢

    • @Samcromer444
      @Samcromer444 ปีที่แล้ว

      Oyage eka vikunanna barida?

    • @shanakee-lv9si
      @shanakee-lv9si ปีที่แล้ว

      බැහැ වාඩි වෙන්න තැලෙනවා🤭🤭

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 ปีที่แล้ว

      ​@@Samcromer444 ඇයි තමුසෙට ඕනෙද

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว

      ගෑනුන්ට විකුනන්න මුකුත් නෑ,උන්ගෙන් වැඩකුත් නෑ අපි තරම් 😪😁

    • @lankamathatvcannel
      @lankamathatvcannel ปีที่แล้ว

      ​@@Samcromer444ඔ්නද

  • @RikazRiffai
    @RikazRiffai ปีที่แล้ว +12

    ඉතින් ගොඨාට ගිහින් චන්ද දෙන්න කියපු එකාගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්න ද..

    • @dinasour314
      @dinasour314 ปีที่แล้ว +6

      උබ ඒක අහලා ද චන්දෙ දුන්නේ 😂

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      @@dinasour314 ඒකනේ මම දුන්නෙත් දෙන්න කියපු නිසා බූරු පැටියා.

    • @dinasour314
      @dinasour314 ปีที่แล้ว +5

      @@ricardoperera9880 ආ දෙවියන් වහන්සේ කොහොමද 😂 . ආමෙන් ආමෙන් 😂

    • @Funnyclips-mp8xv
      @Funnyclips-mp8xv 9 หลายเดือนก่อน

      OW MU THAMAI KIWWE

  • @pradeepaperera8611
    @pradeepaperera8611 ปีที่แล้ว +1

    මම දෙනව ලක්ස දහයක් අැති මට මාසෙට

  • @nilminiwasana6680
    @nilminiwasana6680 ปีที่แล้ว +1

    Ane ser ganna kenek hoyala දෙන්න

  • @vishulab5533
    @vishulab5533 ปีที่แล้ว

    ජුන්ඩා ප්‍රේවෙසම් කරපංකෝ දැන් 😅

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 ปีที่แล้ว

    theruwansaranai

  • @chathurangamendis996
    @chathurangamendis996 ปีที่แล้ว +1

    ❤❤❤

  • @mohomedconfermation3kkiyan993
    @mohomedconfermation3kkiyan993 ปีที่แล้ว

    NEWATHA IPADEEMAK THIYEI NAM ME MOHOTHE INDALA 500 YEARS BACK EKATA YANDA JANAGAHANAYA ADU WENAWA MISAK THIBUNA PRAMANAYAMA THIBILA NAHA නේද I ETHAKOTA KOHOMADA NEWATHA IPADEEMAK THIYENNE OHE POL BOORUWEKNE

  • @mudithchathuranga1921
    @mudithchathuranga1921 ปีที่แล้ว

    දුක්ඛිත තත්වයක් මේ රටේ තියෙනවද? තියෙනව නම් ඔබතුමාත් හවුල් කාරයෙක්.

  • @anuruddhaharshana9337
    @anuruddhaharshana9337 ปีที่แล้ว

    mona skills ekak wathnathi mama😂

  • @sameeralakmal6068
    @sameeralakmal6068 ปีที่แล้ว

    Lankawe ohoma tibunanam maru

  • @kanchanaKumar-ck5il
    @kanchanaKumar-ck5il ปีที่แล้ว

    Thamun vage rata ravatana minissu shukranu vikunala thava ekek dennek hari hadunoth monava veida me ratata

  • @NonameBillionyearsago
    @NonameBillionyearsago 3 หลายเดือนก่อน

    සර්ලත් සල්ලි.හම්බ.වෙනවනං. ඕනෑම.රෙද්දක්.කියනවා..

  • @indikaariyarathne1451
    @indikaariyarathne1451 ปีที่แล้ว

    දැන්වත් උඩ ඇදේ එකා ගැන බැලුවනම් රටවෙනුවෙන්

  • @ianpreslee1036
    @ianpreslee1036 ปีที่แล้ว +1

    👍♥️🥰

  • @ingriedludowye4834
    @ingriedludowye4834 ปีที่แล้ว

    👏👏👏👏👏

  • @dilshanwijesekara3940
    @dilshanwijesekara3940 ปีที่แล้ว

    ටෙස්ටිකල්ස් විකුණන්න බෑ. මොකද ටෙස්ටිකල්ස් ඇඟට බද්ද කරන්න බෑ. හැමෝටම ස්පර්ම්ස් විකූනන්න බෑ. ඒකට තියන ඉල්ලුම අනුව තමයි අවස්තාව හිමි වෙන්නෙ. ලංකාව ලෝකයෙ දුක්ඛිතම රටවල් අතර නෑ. ලංකාව දුප්පත් රටක් තමයි. ඒත් දුක්ඛිතම රටවල් ලැයිස්තුවෙ ලංකාව නෑ. ලමයින්ගෙ සල්ලිත් අරන් බොරු උගන්වන එක නම් ලැජ්ජාවක්.

    • @prageethmatharaarashshi6533
      @prageethmatharaarashshi6533 ปีที่แล้ว

      දුක්ඛිතම රටවල් 20 අතර තියෙනවා

    • @dilshanwijesekara3940
      @dilshanwijesekara3940 ปีที่แล้ว

      @@prageethmatharaarashshi6533 ඔයා කොහොමද දන්නෙ ලංකාව දුක්කිතම රටවල් 20 අතර තියනව කියල? පදනමක් නැති බොරු කියන්න එපා. වැලෙ වැල් නැතුව ඉන්න රටක් බව ඇත්තයි. ඒක වුනෙත් මේ සර්ගෙ විරුවා එක්කන් ඇවිත් පුටුවෙ ඉන්දපු නිසයි.

  • @INDIKAMAP-xc6mu
    @INDIKAMAP-xc6mu ปีที่แล้ว +2

    These kind of topics should not discus in public. These are very confidential.if any body talks about these things he or she is definitely crazy or otherwise off minded person.these kind of things should stop by an appropriate ortherity.

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว

      These are very basic things that everyone should know. When any male partner has zero sperm count, they have to depend on donor sperm (or adoption). The identity of the donor is the only thing here is confidential.

  • @PalithaDissanayaka-hh1qw
    @PalithaDissanayaka-hh1qw ปีที่แล้ว

    මම.දවසට..3 පාර..ගානෙ..දෙන්නම්.සර්.රට.අරින්න..මට50/ දෙන්න

  • @athulakumara1205
    @athulakumara1205 ปีที่แล้ว

    Dennma koo oni tharam vikunaganna puluwannan

  • @lakdev6297
    @lakdev6297 ปีที่แล้ว +4

    This time he will bring Namal Baby 😂😂🤣🤣

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 ปีที่แล้ว

    ඔබත් ඕකට වගකිවයුතු පුද්ගලයෙක්.ගොං බයියෙක් රජකරවලා ලංකාවට මාර වැඩේ උනේ.

  • @isurueranga3218
    @isurueranga3218 ปีที่แล้ว +3

    වැඩක් නෑ සර්, කොච්චර වටින උනත් ඹික හදිසියකට බැංකුව කට උගස් තියන්න පුළුවන් ද? ඇපෙට වටින දෙයක් ඉල්ලුවා ම ඕක ගැන කිව්වොත් ගහයි කණ පැලෙන්න. සර් මෙ රට පොසත් කරන්න ළමයි දැනූමෙන් වගේම ආකල්ප වලින් පොසත් කරොත් පුළුවන්.නැතුව රට කරන උන් හදන්න මං බෑ.

  • @sriyanisamara4382
    @sriyanisamara4382 ปีที่แล้ว

    💯💯💯💯

  • @vgdwickramarathne8914
    @vgdwickramarathne8914 ปีที่แล้ว

    Muge tutionwala uganwanne mewada

  • @lankaputhra4825
    @lankaputhra4825 ปีที่แล้ว +1

    Disgusting the way these so called teachers are manipulating young minds by sexualising the lesson content.
    Parents should just protect the kids from these dirty people.

    • @amanthapiris8788
      @amanthapiris8788 ปีที่แล้ว

      ලිංගක අධ්‍යාපන නැති නිසායි, උගන්නන්න යද්දි කෑගහන මෝඩ ගණයො ටිකයි තොපි වගේ හරක් නිසයි තමා අපේ රටේ අසහන කාරයො වැඩිවෙලා තියෙන්නෙ. මෝඩ පකයා 😂

    • @amanthapiris8788
      @amanthapiris8788 ปีที่แล้ว

      ලිංගක අධ්‍යාපන නැති නිසායි, උගන්නන්න යද්දි කෑගහන මෝඩ ගණයො ටිකයි තොපි වගේ හරක් නිසයි තමා අපේ රටේ අසහන කාරයො වැඩිවෙලා තියෙන්නෙ. මෝඩ පකයා 😂

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    dukkitha ratawala
    "" punchi pawula raththaran ""

  • @athulajr8881
    @athulajr8881 ปีที่แล้ว

    කාවන්තිස්ස ජනනායක මේ සහජ කුසලතා ඉංග්‍රිසියෙන් කියන ස්කේල් මේකට ඛුදුදහම අනුව බව පුරුදු මෙයත් සීරුවට තම ව්‍යාපාරය ප්‍රචාරනය කරනව එක බෝඩිමේ ඉද්දි අනුර කුමාර ජනේලයෙන් ඇතුල්වුන පිටවුන කථාවත් මේවගෙ තමයි තමන් ගෙ අතීතයත් හිමිහිට විකුණ ගන්නව 11:50

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 ปีที่แล้ว

    ඉතින් උඹ විකුනපංකෝ,,උඹ මහ බුද්ධිමත් මිනිහා කියල උඹම කියාගන්නවා නේ,,උඹේ පන්ති වලට එන එවුන් විභාගය පේල් වෙනවා ලැජ්ජාවක්

  • @aurexaurex2258
    @aurexaurex2258 ปีที่แล้ว +1

    කාටද මේව විකුනන්නෙ ඉතින්. 🤣 ක්‍රමවේදය මොකද්ද

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 ปีที่แล้ว

    Hath deyiyanee......

  • @user-rz7lv2hf2h
    @user-rz7lv2hf2h ปีที่แล้ว +2

    සර් ශුකානු අරන් මොනවද කරන්නේ

    • @NANA-yz5zt
      @NANA-yz5zt ปีที่แล้ว +1

      මූණේ ගානවා, සුදු වෙන්න. 🙂

    • @lokatharanaya7744
      @lokatharanaya7744 ปีที่แล้ว +1

      @@NANA-yz5zt na ban mune ganne rawla enna🙂

    • @Lahiru_Prebath
      @Lahiru_Prebath ปีที่แล้ว +1

      සව් හදන්න ගන්නෙ 😂😂

  • @NonameBillionyearsago
    @NonameBillionyearsago 3 หลายเดือนก่อน

    Sir heading akanan nondi hallo...No discipline at all.

  • @dilukarosha7297
    @dilukarosha7297 ปีที่แล้ว

    අපරාදෙ 🥺🥺

  • @sscroosgeshantha4095
    @sscroosgeshantha4095 ปีที่แล้ว

    Theruvan sarnai