දිවෙන් ලැබෙන සැප කොහෙන්වත් නෑ | Tissa Jananayake with Life (EP 41)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • දිවෙන් ලැබෙන සැප කොහෙන්වත් නෑ | Tissa Jananayake with Life (EP 41)
    • Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
    • Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
    ©Tissa Jananayake - All Rights Reserved ®

ความคิดเห็น • 114

  • @hthushara4716
    @hthushara4716 ปีที่แล้ว +61

    අපේ ආදරණීය සර්ට තෙරුවන් සරණයි. සඳුදා වෙනකන් ආසාවෙන් ඉන්නෙ සර් බලන්න මාතර පන්තියෙ. සර් දැක්කත් හිතට හරි සතුටුයි. සර් තමයි මගේ ලෝකෙ වීරයා. ඒ ඉගෙන ගන්න ලොකු ආසාවක් නොතිබුන මට bio කරන්න තරම් ආසාවක් ඇති වුනේ සර්ගෙ වීඩියෝ බලලා. ඉතින් මගේ සර් ට තෙරුවන් සරණයි. මම හැමදාම පන්තියෙ ඉස්සරහම පේලියෙ ඉදගෙන මගේ සර්ගෙන් bio වගේම ජීවිතයත් ඉගෙනගන්නවා. සර් මට ගුරුවරයෙකුට එහා ගිය ආදරණීය තාත්තා කෙනෙක්....

    • @nathalijulen3297
      @nathalijulen3297 ปีที่แล้ว +9

      දොස්තර මහත්තයෙක් මානව හිතවාදි උතුම් මිනිහෙක් වෙන්න යාලුවේ.

    • @bisakya-minuthi
      @bisakya-minuthi ปีที่แล้ว

      ඔයා 2025 A/L ද?

    • @littlegirl4822
      @littlegirl4822 ปีที่แล้ว

      2025 neda😂👍

    • @hthushara4716
      @hthushara4716 ปีที่แล้ว

      Ow..

    • @dinulanavodhya4528
      @dinulanavodhya4528 ปีที่แล้ว +1

      😂😂

  • @yasiruvidunitha4299
    @yasiruvidunitha4299 ปีที่แล้ว +18

    අසනීපයෙන් ඉද්දි වුවත් ඔබේ වීඩියෝව බැලුවාම සුවපත් බවක් දැනෙනවා

    • @FAKEFROZEN亗
      @FAKEFROZEN亗 ปีที่แล้ว +3

      සුවපත් වෙන්න. ප්‍රාර්ථනා කරනවා

  • @dissakumari1875
    @dissakumari1875 ปีที่แล้ว +13

    ආදරණීය ගුරුතුමනී ඔබගෙන් ඉගන ගන්නා දේ බෝහොය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏.!

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +20

    සර්ගෙ හිනාව හරිම සිරියාවන්තයි ❤

    • @y.t.devendra7145
      @y.t.devendra7145 10 หลายเดือนก่อน +1

      ඔවි ඇත්තටම

  • @RupaNallaperuma-wt3mz
    @RupaNallaperuma-wt3mz ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි ලොවක් වටිනා අපේ සර්ට

  • @m.a.renuka8513
    @m.a.renuka8513 ปีที่แล้ว +12

    You're the best teacher in the world. I have never seen such a dedicated teacher like you. May live long and the triple jem bless you and God bless you sir .

  • @rasikaentertainment5063
    @rasikaentertainment5063 ปีที่แล้ว +34

    ජීවිතය ත් උගන්වමින්
    Biology රහ කරන ගුරුවරයෙක් ❤❤❤❤

    • @SasmithaNimsara
      @SasmithaNimsara ปีที่แล้ว

      Redda vishaya ugnnnnathuwa reddwl kiywnne

    • @NIKO-ly6ni
      @NIKO-ly6ni 11 หลายเดือนก่อน

      Clz eke ugnnanne nadd bn sir 🙄

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 ปีที่แล้ว +5

    මට දැන් අවුරුදු 74ක් ...අනේ අපිට ඒ කාලේ මේ වගේ ගුරුඋතුමෙක් හිටියනම් ..😢

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි තිස්ස සර්ට
    🙏🙏🙏

  • @slwide7507
    @slwide7507 ปีที่แล้ว +16

    බොහෝ දෙනා සංසාරයෙන් එතෙර නොවී දුක් විඳීමට හේතුවක් නම්, ඔය කියන "දිව" සංවර නොකර ගැනීමයි.

  • @pushpamanel9039
    @pushpamanel9039 ปีที่แล้ว +9

    නැවත නැවතත් ඉගෙනගන්න ආසයි සර්ගේ biology පාඩම් ආදරෙයි සර්ට තෙරුවන් සරණයි අපේ සර්ට

  • @lilyherath5153
    @lilyherath5153 ปีที่แล้ว +3

    අනේ Sir අහන inna ආසයි Kata කරන විදිහට jesus පිහිටයි 🙏♥️

  • @winifredafernando
    @winifredafernando ปีที่แล้ว +4

    I llove to hear your lectures. You are great. Ehen ee were schooling we did noy have good teachers like you. God has given you special blessings. 🎉🎉🎉🎉🎉

  • @rishonferdinandus7204
    @rishonferdinandus7204 ปีที่แล้ว +4

    ඒ කියන්නේ අපිට සනීප නැති වුනාම කෑවට රස දැනෙන්නේ නැති වෙලාවට අපි සැර දෙයක් හදාගෙන කාලා රස දැනුනා වගේ රගපෑමක් කරලා තියෙන්නේ . . .ඇත්තටම අපිට දැනිලා තියෙන්නේ රසක් නෙවෙයි වේදනාවක්. . . . අසනීප වුණාම රස නොදැනෙන්නේ ඇයි කියලත් ඕක එක්කම කියල දුන්නනම් වටිනවා . . . ඒක දන්න කෙනෙක් ඉන්නවද?

  • @FAKEFROZEN亗
    @FAKEFROZEN亗 ปีที่แล้ว +4

    3:13 Sir kiwwa eka aththa tamai මම ලුණු ටිකක් දිව පටන් ගන්න තැන ගාගෙන බැලුවා . ලුණු රස දැනුම් නෑ දිව අග ගාගෙන බලද්දි දැනුනා

  • @sadewpahasara6076
    @sadewpahasara6076 ปีที่แล้ว +2

    හිතන්න දේවල් ගොඩයි..සර්ට ගොඩක් පින්

  • @fyhg2870
    @fyhg2870 ปีที่แล้ว +2

    God bless you mr jananayeka 👍👍🌹

  • @filmworld8449
    @filmworld8449 11 หลายเดือนก่อน +1

    සමාජෙට හොදක් කරන්න ගිහින්, සමාජෙ සම"හරක්' ගෙන් බැනුම් අහලා , කිසිම කලබලයක් නැතිව තමන්ගෙ ගමන පාඩුවෙ ගිහින් බැනුම් අහගෙන හරි සමාජෙට දෙයක් දෙන උතුම් මිනිසෙක්......ඔබ අන් අයට උදව්වක් කරන්නෙ අන් අයගෙන් නැවත ප්‍රතිචාරයක් නොබලා , ඒ අයගෙ යහපත උදෙසා බවත් වචනයෙන් නොව ක්‍රියාකාරීත්වයෙන් ඔප්පු කල සුන්දර මිනිසෙක්......

  • @malindupamodya1682
    @malindupamodya1682 ปีที่แล้ว +2

    සර් තමයි මගේ ලෝකයේ විරයා

  • @chathuranga7740
    @chathuranga7740 ปีที่แล้ว +16

    Video එකට දිවෙන් ලැබෙන "රස" කියලා වැටුණනම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද 😅

  • @sriyanisamara4382
    @sriyanisamara4382 ปีที่แล้ว +2

    Mama kemathima aduru thuma... dirgayu lebewa nirogi sampathiya lebew💯💯💯

  • @kanthimn-41
    @kanthimn-41 ปีที่แล้ว +1

    Sirge video hemaekakma balanawa api hemadama aluth deyak egenagannawa budu saranai sir ❤️❤️❤️❤️❤️

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 5 หลายเดือนก่อน

    ස්තූතියි බොහොමත්ම අපේ සර්ට

  • @sampathjayananda3499
    @sampathjayananda3499 ปีที่แล้ว +2

    sir මම සුදු පොල්තෙල් සිදීමේ වියාපාරයක් කරන්නෙ පොල් තෙල් mudu වන විදිය සහ එය වළක්වන විදිය පිළිබඳ තොරතුරු දැනගන්න ක්‍රමයක් කියල දෙන්න

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 ปีที่แล้ว

    අදත් දැනුම ගොඩක්. සර් ට තෙරුවන් සරණයි. 🙏

  • @kasunbulathsinghala6321
    @kasunbulathsinghala6321 ปีที่แล้ว +2

    Sir ge කතාව පිළිගන්න අමාරුයි. රස හඳුනා ගන්නේ. පැවැත්ම සඳහා. නැත්තං ලුණු කියලා සීනි කයි. Bada පිරෙන්න.

  • @thilinadaminda6088
    @thilinadaminda6088 ปีที่แล้ว +4

    We like to see good caption/not attractive caption next time

  • @LakmalCommerce
    @LakmalCommerce ปีที่แล้ว +2

    Valuable sir.

  • @successgain3737
    @successgain3737 ปีที่แล้ว +3

    සර් IGG4 කියන ලෙඩේ ගැන දන්නවාද? බොහොම කළාතුරකින් කෙනෙකුට හැදෙන භයානක ලෙඩක්ලු (හමේ කබොල වගේ ඇවිත් ගැලවෙන රෝගයක් ) මගේ යාලුවෙක්ට හැදිලා නැති වුනා. සෑහෙන්න දුක් විඳලා තියෙනවා

    • @darshandias7507
      @darshandias7507 ปีที่แล้ว +1

      Pls correct me, if I m wrong.
      IgG4-related disease (IgG4-RD) is a rare immune-mediated condition that can affect various organs, including the skin. It's characterized by the presence of elevated levels of immunoglobulin G subclass 4 (IgG4) antibodies and inflammation in affected tissues. While skin involvement is possible in IgG4-RD, it's not a common presentation. When skin is affected, it might manifest as nodules, plaques, or swelling. Proper diagnosis and management should be carried out by a medical professional. If you suspect you have this condition, it's important to consult with a dermatologist or other relevant healthcare provider. You

    • @successgain3737
      @successgain3737 ปีที่แล้ว

      @@darshandias7507 At first, the doctors had suspected it was leukemia, but they finally identified it as IGG4, a very rare condition. But two of my friends have died because of that disease. The first case happened more than 20 years ago, and the second case occurred 5 months ago. What is the reason behind that disease?

  • @samanthikarannagoda6143
    @samanthikarannagoda6143 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @wahalapushpalatha5007
    @wahalapushpalatha5007 ปีที่แล้ว +1

    ❤godak dewal igena gannawa ape mihipita devi kenek wana adaraniya gurupiyagen theruwan saranai ❤

  • @enlightenedShoebill
    @enlightenedShoebill ปีที่แล้ว +12

    විදගන්නයි රස කෑමට ලොබවන්නේ...
    තළුමරමින් සත්තුත් මර මර කන්නේ...
    බොරු කිවත් කට නැ දිව බොරු පවසන්නේ....
    විෂ දිව හින්දයි සමහරු වැනසෙන්නේ.....

  • @gayanisagarika5363
    @gayanisagarika5363 ปีที่แล้ว +1

    සෙමිපුරතිස්සිව හැදුනම රස දැනෙන්නේ නැතිවෙන්න දිවට මොකද වෙන්නෙ

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 ปีที่แล้ว

    Thank you sir 🙏

  • @kumu6443
    @kumu6443 11 หลายเดือนก่อน

    Omg I am laughing like a child. He is hilarious teacher. Very interesting to listen. Gif bless you🙏

  • @malaranaweera150
    @malaranaweera150 ปีที่แล้ว +3

    සර් කොරෝනා හැදුනහම කිසිම දේක මෙලෝ රසක් දැනුනේ නැත්තේ මොකද

  • @engr.ziyana.hameed1421
    @engr.ziyana.hameed1421 ปีที่แล้ว +2

    Arabs Also never eat chillies

  • @randikadayan2112
    @randikadayan2112 10 หลายเดือนก่อน +1

    🙏💛

  • @ingriedludowye4834
    @ingriedludowye4834 ปีที่แล้ว +1

    Very educational 💯

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Mamath kalaka sita hewwa prashna udesa ada uththara labuna. Aththatama Thissa Guruthuma karana karya ithamath wagath. Oba uganwanne idiye usas pela karana lamayinta. Namuth igena gannawa maha pirisak.

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +1

    ගොඩක්ම වටිනවා සර් මේක අපට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malindupamodya1682
    @malindupamodya1682 ปีที่แล้ว +2

    අපේ සර්ට තෙරුවන් සරණ යි

  • @user-lg3vf4pi9s
    @user-lg3vf4pi9s 10 หลายเดือนก่อน

    I like that 🎉

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 ปีที่แล้ว

    Dr Gr.Glidden ගේ වැඩසටහන් අපිට සින්හලෙන් තේරැම් කරල දෙන්න please

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว

    අද පාඩම 👍👍

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว

    Sir ehenamm kohomada kataragama divehh katuhh gahanne.Dann gahanuhhuu dive pircing karranne karrahh buhhuu damanne kohomada?????

  • @pehekuluwayo9791
    @pehekuluwayo9791 ปีที่แล้ว +4

    තම්බ්නේල් එක බලපු අය
    වම් පැත්ත : පාට තියන මනුස්සයාගේ පින්තූරය
    දකුණු පැත්ත : කලු සුදු මනුස්සයාගේ පින්තූරය

    • @jk23512
      @jk23512 ปีที่แล้ว +1

      අපායෙ😂

    • @dilx888
      @dilx888 ปีที่แล้ว

      😂 sira

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 ปีที่แล้ว

    Adaraneya guruthumek api hari adarei oyata

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 ปีที่แล้ว +1

    👍🙏🙏🙏👍

  • @mahindadrivingschool6572
    @mahindadrivingschool6572 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @darshandias7507
    @darshandias7507 ปีที่แล้ว +1

    Mr Jananayake totally got it right, 100% accurate. Married couple will agree. Just joking.
    No wonder why Lord Buddha said, 'No snacks or any food after lunch till the next day, folks!' Those taste buds? They're the real troublemakers, driving the brain bonkers

  • @user-uz3um4wo2l
    @user-uz3um4wo2l 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @sethmiyasodara986
    @sethmiyasodara986 ปีที่แล้ว

    Mage loke raijuruwo obai guru piyanane mama tawa podi wayasa 9❤lokuunama ape sargen.egana gannawamai oba tumata b.s

  • @WARNINGVIBES1
    @WARNINGVIBES1 ปีที่แล้ว

    sir me sare A/L exam date fiksing gana monada hihanne.revishon lamit silubus coverd .2022 lamita passd feeld kiyl ithagena ilaga exam ekt redy wenn puluwanda.z score ek ehm gn mond hithnne .video ekk oniiiiiiiiiiiiiiiiiiiii

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 ปีที่แล้ว

    viterasa danenne kohetada ?

  • @Helalaka
    @Helalaka ปีที่แล้ว

    ඔහොම්මම රුපයයි ශබ්දයයි පහසයි ගැනත් කිවුවනම් මුළු අප්ටිච්ච සං උප්පදයම තේරුම් කරන්න තිබුනා.... වේදනාවටම පමණයි මිනිස්සු තන්හ කරන්නේ... නැතිව බහිරව ඇති කිසිම දේකට නෙමේ.... වේදනාව අවබෝධ කරගැනීමෙන් පන්මනයි තණ්හාව නුපදවා ඉන්න පුළුවන්... ඔය පාඩම තරම් බුදු ධහමට සමීප වෙනත් පාඩමක් නැහැ... 🙏

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 11 หลายเดือนก่อน

    එකෙන්ම

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Adath Thissa Guruthumata Sthuthiy!

  • @buddikapremathilaka
    @buddikapremathilaka ปีที่แล้ว

    🙏🙏

  • @arunaegodawatta5914
    @arunaegodawatta5914 ปีที่แล้ว

    එතකොට කහට රසක්ද

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +1

    ❤❤❤😄👍🙏🙏🙏

  • @cheezzslize39
    @cheezzslize39 ปีที่แล้ว

    පැණි සහ ලුණු දෙකම වැරදියි

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 ปีที่แล้ว

    💐😇

  • @janakanandasena7899
    @janakanandasena7899 ปีที่แล้ว +2

    Monawa unat sir video eka market wena widiye view ganna thumbnail ekak damma neda.😁

  • @subathrann
    @subathrann ปีที่แล้ว

    👍👍

  • @dusmanthawikramasinghe9502
    @dusmanthawikramasinghe9502 ปีที่แล้ว

    මාත් ඩොක්ට කෙනෙක් වෙන්න ආස කරා. එත් පින ne. Monawa karannada.

  • @thurstan1989
    @thurstan1989 ปีที่แล้ว

    තිස්ස සර්... ජපන් භාෂාවේ නැතිම ශබ්දය තමයි ට.... මොටො නොවෙයි... මොතො කියලයි කියන්නේ.. Roman letters වලින් ලියනවිට moto නිසා අපේ අය මොටො කියනවා... ටොයොට නොවෙයි... තොයොත..😅😅🙏🙏

  • @jayanijaya2638
    @jayanijaya2638 ปีที่แล้ว

    එතකොට සර්,ඇන්ටිබයොටික් බිව්වම ටික දවසක් යනතුරු රස නොදැනෙන්නෙ ඇයි? ඔය ඔපරේෂන් වලට පස්සෙ, ඒ ගැනත් කියා දෙන්නකො.

  • @roshankumara9215
    @roshankumara9215 ปีที่แล้ว

    Msg hoya ganna Kalin sir lankawe monawada thibbe

  • @kanthask
    @kanthask ปีที่แล้ว

    Sir..Thiththa rasa..?

  • @komarykumarri5324
    @komarykumarri5324 ปีที่แล้ว

    එතකොට සරීරෙට ලුනු නැති ව අවුලක් නැද්ද සර්

  • @malindugimhan3
    @malindugimhan3 ปีที่แล้ว

    thumbnail එක යකූ😂

  • @nimalijayaneththi6050
    @nimalijayaneththi6050 ปีที่แล้ว

    👍👍👍👍

  • @wvrukman2189
    @wvrukman2189 ปีที่แล้ว

    Ethota sir semprathikshava , una vage rogayak hadunama ai sir apita kama vala rahak danenne naththe

    • @ranidas5788
      @ranidas5788 ปีที่แล้ว

      Sirge igawemanammaremaeu obatumata dergausalebewa

  • @vimukthifernando9774
    @vimukthifernando9774 ปีที่แล้ว

    Depaththata kapena thumbnail Danna epa. TH-cam walin jivath no wena baba dannawa obathuma hodatama. E nisa Professional wemu. ❤️

  • @nishanthifernando531
    @nishanthifernando531 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 ปีที่แล้ว

    Sir ethakota mahinda Amraweera kiwwa eka hari ne

  • @sscroosgeshantha4095
    @sscroosgeshantha4095 ปีที่แล้ว

    Theruvan sarnai

  • @ramaniperera2259
    @ramaniperera2259 ปีที่แล้ว

    ආකර්ෂණීය ගුරුතුමා

  • @mithilagimhan911
    @mithilagimhan911 ปีที่แล้ว

    100

  • @laknaliaponsu4034
    @laknaliaponsu4034 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjpe1
    @sanjpe1 ปีที่แล้ว

    Blaster

  • @manjumahameruwa1315
    @manjumahameruwa1315 ปีที่แล้ว +2

    සර් මෙට්ට්‍රොෆොමින්ද? මෙට්ෆොමින් ද?

    • @darshandias7507
      @darshandias7507 ปีที่แล้ว

      "Metformin" and "Metformin Extended-Release" (also known as "Metformin ER" or "Metformin XR"). Metformin is a commonly prescribed medication for managing type 2 diabetes. It helps lower blood sugar levels by improving insulin sensitivity and decreasing glucose production in the liver.
      Metformin Extended-Release is a modified form of metformin that releases the medication slowly over a longer period of time. This allows for more consistent blood levels of the medication and can sometimes result in fewer gastrointestinal side effects compared to regular metformin, which can sometimes cause stomach upset.
      Both regular metformin and metformin extended-release serve the same primary purpose of managing blood sugar levels, but the extended-release version is designed to provide a more controlled and sustained effect throughout the day. Always follow your doctor's instructions and recommendations when taking any medication.

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 ปีที่แล้ว

    Rasa balanne nethuwa kanna kiwwa hi hi bannina epa wihiluwata

  • @dildulindad5851
    @dildulindad5851 ปีที่แล้ว

    Mudu raha nathe moked tikak kal tiya pol tel walin kamak hadala kala balanna ethakota danai

  • @chamindaegodagedara6128
    @chamindaegodagedara6128 ปีที่แล้ว

    Sirta weradila duwata newei rasa denenne hitata dewa kiyanne sanwedi stanayak hitata aran yana

  • @padmawijesekara9164
    @padmawijesekara9164 ปีที่แล้ว +2

    Sirge phon number eka දැනගන්නට පුළුවන් nam ලොකු උදව්වක් .

  • @FILMS.LK111
    @FILMS.LK111 6 หลายเดือนก่อน

    ආදරණීය ගුරුතුමනී ඔබගෙන් ඉගන ගන්නා දේ බෝහොය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏