🔴 ආණ්ඩුවත් බරපතල අවුලක | පාස්කු විමර්ශනයත් අනතුරේ | සියල්ල හෙළිකර පොද්දල රටින් පිටවේ |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • 📌Don't forget to subscribe 🔔
    (මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කර ගන්න. නමුත් අවසරයකින් තොර ව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Kalpa Gunarathna®
    📌අපට දායක වෙන්න -
    PayPal ගිණුම - www.paypal.com...
    එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
    ❤ අපගේ youtube නාලිකාව - / meemassootv
    ❤ නිල Facebook පිටුව - / meemassoo
    ❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
    ❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
    ❤ දුරකථන අංකය - +94 720743969
    #poddalajayantha
    #meemassootv ®
    #npp
    #sjb
    #hirunika_premachandra
    #sajithpremadasa
    #samagijanabalawegaya
    #unp
    #ranilwickremesinghe
    #KalpaGunarathna​​​​®

ความคิดเห็น • 920

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 2 หลายเดือนก่อน +144

    පෝද්දල ජයන්ත මහතානනි , ඔබනම් විශ්මයජනක ආත්ම ශක්තියකින් හෙබි මහා වීරවරයෙකි ! රටේම සමස්ත ජනතාවගෙන්ම පිදුම් ලැබියයුතු , උපහාර ලැබිය යුතු මානවහිතවාදී ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදී වික්‍රමාන්විත චරිතයෙකි! ඔබට ඉක්මන් නීරෝගී සුව සහ සැනසිලිදායක අනාගතයක් උදාවේවා ! ❤❤❤❤❤ 1:01:40

    • @TheNimal64
      @TheNimal64 2 หลายเดือนก่อน +3

      අනිවාර්ය

    • @MrRanjithm1
      @MrRanjithm1 2 หลายเดือนก่อน +6

      මට පුදුම, මේ තරම් දසක 30 ක් හෝ 40ක් තුල අන්තිමටම අධි දූෂනයෙන් කිදා පෑහෑපූ මේරට මාලිමා රජයට සහ අනුර කුමාර ට දින 60 කින් හෝ 90 කින් හරිමගට හරවයි කියා ප්‍රාතිහාර්ය බලාපොරොත්තු වන ඔබලා වැනි ජනමාධ්‍ය කරූවන් මේ රටේ ඉන්නා බව දැන ගැනීමයි.
      මේ රජය කඩා වැටුනොත් ඊට හේතු වන්නේ විරුද්ධ වාදින්ගේ ක්‍රියා නිසා නොව මේ රජය බලයට ගෙනා ජනමාධ්‍ය කරුවන්ගේ දිනපතා රජය පාච්චල් කරමින් නගන අදෝනාව සහ ඒ මගින් මේ රජයට හදවතින් ආදරය කර බලයට ගෙනා ජනතාව කලකිරීමට පත්ව කිරීමෙන් බව මට දැන් පැහැදිලිය.
      අනෙක කල්ප, ඔබ මේ සිරස්තලය දාලා ඇත්තේ හරියට, පොද්දල ජයන්ත මේ රජය ගැන කලකිරී, සහ බියවී, සැනෙකින් ආපසු යනවා යන්න වැරදි අදහසක් අපට දෙන්න නේද?
      ඔහු ආපසු යන්නේ ඔහුගේ කෙටි නිවාඩුව නිමවී බව ඇයි සිරස්තලයේ නොදැම්මේ.?
      I think you guys have to learn a lot about ethics from the Western media.

    • @ChandrabasnayakaBasnayaka
      @ChandrabasnayakaBasnayaka 2 หลายเดือนก่อน +9

      අනේ පෝද්දල ජයන්ත මහත්මා නනි, මම ඔබතුමාගෙ නම අහල තියෙන්නෙ අනුර කුමාර ජනධිපති තුමාගෙ කටෙන්.පහුගිය ජනාධිපති මැතිවරන කාලයෙ චන්ද රැලිවල වෙිදිකාවල දි දූෂන භීෂන ගැන හඬ නගද්දි පෝද්දල ජයන්ත ජේෂ්ඨ මාධ්‍යවෙිදිය පැහැරගෙන ගිහින් අතපය කඩල වදහිංසා දීල පාරෙ විසිකරල ගිහින් , එ්ව ඔක්කම්පන හොයනව කියල නිතර හඬ නැගුව.එසේ කිවිව ජනාධිපති අපෙක්ෂකය දැන් ජනපති වෙලා ඉන්නව.ජයන්ත මැති තුමාට සාධාරනයක් මෙි රජයෙන් ඉෂ්ඨ වෙිවි.එසේ වෙිවයි පතමි ජයන්තද මැතිතුමනි නිදුක් නිරෝගී සුවය හා දීර්ගායු ලැබෙිවා.තෙරැවන් සරණයි

    • @gangahettigoda7351
      @gangahettigoda7351 2 หลายเดือนก่อน

      මේ අනිත් ජාතික ද්‍රෝහියා

    • @gamininanayakkara7037
      @gamininanayakkara7037 2 หลายเดือนก่อน

      @@gangahettigoda7351 eka drohikamak kiyapan

  • @ValansonFonseka
    @ValansonFonseka 2 หลายเดือนก่อน +129

    ඇත්තටම. ඔබ. දෙපොලගේ. සාකච්චාව. තුල ගැබ්වතිබූ. දේවල් ඉතාමත්. වටිනා. සත්තයය දේවල් බව. අවිවාදයෙන්ම. පිලිගතහැකි. කරුණුබව සත්තයය. අගයන. සියල්ලන්ටම. පැහැදිලියි. Thanks. Both. Of. You !

    • @nalinfernando5842
      @nalinfernando5842 2 หลายเดือนก่อน +2

      Living in the past is good for academic reasons. What else can one do now....

    • @nugawelasunil729
      @nugawelasunil729 2 หลายเดือนก่อน +3

      සැගවුනු සහ ආන්දෝලාත්මක වටිනා හෙළිදරව්වක් පෝද්දල ජයන්ත විසින් හෙළිදරව් කිරීම යුගයේ අවශ්‍යතාවයක් වශයෙන් දකිමි.අප විසින් පත්කර ගන්නා ලද ජාජාබ රජය සහ නායකත්වය යුක්තිය සහ සාධාරණත්වය ඉටුකිරීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගයන් ගැන දැඩිලෙස උකුසු ඇසින් බලාසිටිනබව සියල්ලන්ටම දැන්වීමට කැමැත්තෙමු , ඇහුනැයි උන්නැහැයේ ලා !

  • @VindyaPrasadini
    @VindyaPrasadini 2 หลายเดือนก่อน +219

    රාජපක්ෂ ලා මිනිස් කමට නින්දාවක්😢

    • @wijayaundupitiya4253
      @wijayaundupitiya4253 2 หลายเดือนก่อน +6

      සත්තකින්ම නින්දාවක්

    • @Janithprsanna
      @Janithprsanna 2 หลายเดือนก่อน +6

      අනිවාර්යෙන් ඕකුන් ට ශාප වෙන්න ඕන..

    • @chaminda727
      @chaminda727 2 หลายเดือนก่อน

      Owu rajapaksala nindawaki!!! E athare premadasayada, chandrikada, jr da, nindawaki!!! Hitapu okkoma nindawaki!

    • @kasun-b9w
      @kasun-b9w 29 วันที่ผ่านมา

      @@VindyaPrasadini අනිවාර්යයෙන් අර අහිංසක ප්‍රභාකරන් මැරැවා ඒ අහිංසකයා රට අල්ලන්න බෝම්බ ගහන මිනිස්සු කපලා කොටලා මරණ එක නැවැත්තුවා ගෝඨා එක්ක එකතු වෙලා ජනාධිපති කම කරපු අවුරුදු ගානටම ඩොලර් බිලියන 7.5 ණය අරන් යුද්ධය කරලා රටත් හැදුවා ඒ මෝඩ යකා.අනිත් ජනාධිපති ලා ණය අරන් කරපු දෙයක් තියෙනවද ඒ විදිහට ඉන්න එපැයි.අර ගෝඨා කියන එකා අහිංසක පාතාලෙ විනාස කරා මරලා දැම්මා.සමහරු රටින් පැන්නා.ඇයි කොරෝනා වෙලාවෙ ඒ බූරුවො රට වහලා බෙහෙත් විදලා.5000 ඒව තුනක් දීල කරපු ගොබ්බ වැඩේ.මම කියන්නේ මහින්ද ගෝඨා දෙන්නට හෙන ගහන්න ඕන තමා ඕකුන් දෙන්න නිසා තමයි අද මේ රට මේ විදියට තියෙන්නේ.පාරවල් .හයිවේ.එයාෆෝර්ට් .වරායවල් .ජලාශ වල්.විදුලි බලාගාර.කොච්චර මඟුල් කරාද මේ කාළකණ්නි හෙනම ගහපන්

  • @WijiWardana
    @WijiWardana 2 หลายเดือนก่อน +127

    ඔබතුමාගේ පැහැදිලි කිරීම බොහොම අගෙයි නීතිය සාධාරණව ඉටුකිරීම රජය සතු වගකීමක් ❤❤❤❤

    • @susilayupala2959
      @susilayupala2959 2 หลายเดือนก่อน +9

      Thanks Niyama pehedilikirimak gotta lankawa kawa threewida hamudawa kawa. 👍👍✝️❤️🙏

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 หลายเดือนก่อน +4

      අනික් කෙනා පොලිස් ඇමති

    • @kumariweerasinghe8465
      @kumariweerasinghe8465 2 หลายเดือนก่อน +5

      මෙ තමයි පාරමිතා
      ඇස් මස් ලේ දන් දෙනවා බුදු වරැන් යන මාර්ගය
      ලොක සත්වයා වෙනූවෙන්
      ඹබතුමා ද විජය කුමාරතුංග ද
      රොහණ විජෙවීර යන අය මම ඒ විදියට තමයි දකිනවා
      මහා විරයො
      රට ජාතිය ආගම වෙනුවෙන් දිවි හිමියෙන් දායක වුන අය
      කටිටියකට සැප විදින්න තව අයට දෙන වෙදනවා
      අපට හිතා ගන්න බැහැ
      සුදූ රෙදි පොරවා ඉන්න කළු චරිත
      මෙවන් වෙදනා එයාලට මනු ලොව හමු වූනත් නිරයෙදි ලැබෙනූ ඇත
      එය බුදු දහම යි
      ඉරට හදට බොරැ කරන්න බැහැ
      අවශ්‍ය දෙ ස්භාවා ධර්මය නිතිය ක්‍රියාත්මක වෙනවා කවදා හො
      ජාතික විරයෙක්.
      මෙවන් අමුනූෂ වැඩ කරන්න කාටද පුළුවන්ද
      බුද්ධ බලය ශක්තිය ස්ථාපිත වන වගයි මට දැනෙනවා
      එදා ජෙසූ වහන්ස ට වූණ දෙ හා සාමානයි
      ස්භාධර්මය විසින් ආරාක්ෂා කරන්න ඇති සත්තිය එළිවන්න
      අපට පොන් නම්බර් එක ලබාදෙන්න

    • @bhagyawimaladharma8562
      @bhagyawimaladharma8562 2 หลายเดือนก่อน +1

      ඒක සම්පුර්ණ ඇත්ත .

  • @HarshchandraEdirisinghe
    @HarshchandraEdirisinghe 2 หลายเดือนก่อน +189

    ඔබ අපට වීරයෙක්. ඔබේ කකුල ආබාධිත උනේ අප නිසා. එයට වගකිව යුතු අයට නීතියෙන් නැති උනත් ස්වභාවධර්මයෙන් හරි දඬුවම් ලැබෙනවාමයි. පෝද්දල ජයන්ත මැතිතුමාට මගේ ගෞරවනීය උත්තමාචාරය.

  • @SirimewanD
    @SirimewanD 2 หลายเดือนก่อน +72

    👌👌👌👌👌........👍........ !
    පෝද්දල ජයන්ත මෙි රටෙි සිටිය යුතු අාදර්ශමත් මාධ්‍ය වෙිදියෙක්.... 1996 වසරේ එක්තරා අමාත්‍යංශයක සේවය කළ වකවානුවෙි රාජ්‍ය අංශයේ දූෂණ වංචා හෙළිදරවි කරන්නට සහාය ඉල්ලමින් ඔහු මා හමුවන්නට අාවෙි කිසිදු දැන හැදුනමිකමකින් තොරව... එ් නිහතමානීකම සහ සහෘදභාවය අද දක්වාත් ඔහුගේ මුහුණෙන් මැකී ගොස් නැහැ... ! පසුගිය දශක දෙක තුන තුල මෙි රටෙි සියලු සාර ධර්ම පරිහානියට පත්ව බොහෝ මාධ්‍ය කරැවන් තම අාත්මය මුදලට විකුණද්දී සත්‍යය හා යුක්තිය වෙනුවෙන් අවංකවම පෙනී සිටි ඔහු සැබවින්ම ජනතාවගේ සහෘදයෙක්... !
    කල්ප ගෙන අාවෙි මෙි මොහොතට ඉතාමත්ම අදාල බොහොම වැදගත් සංවාදයක්.... රජයේ අවධානය යොමුවිය යුතු කරැණු කාරණා රැසක් අවධාරණය කෙරැනා... ශාපලත් දශක ගණනාවක අතිශය භයානක අමිහිරි අතීත සෙවනැලි තවදුරටත් මෙි රටෙි නීතිය ක්‍රියාත්මක කරන අායතන තුල මෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය තුලත් හොල්මන් කරන බව වර්තමාන පාලනය අමතක නොකළ යුතුයි ... !
    මෙවන් පසු බිමක් තුල රාජ්‍ය යාන්ත්‍රණය සමිබන්ධයෙන් මහජන විශ්වාශය ගොඩ නැගෙන පැහැදිලි වැඩ පිළිවෙලක් ස්ථාපිත කිරීමෙන් තොරව යල්පැන ගිය අපරාධ නීති සහ පරිපාලන රාමුවට පැලැස්තර දමමින් මෙි රට පුනරැදයක් කරා රැගෙන යාම කළ හැක්කක් නොවන බව නව පාලන අධිකාරිය වටහා ගත යුතුව තිබෙි... !

    • @swarnawalpola1229
      @swarnawalpola1229 2 หลายเดือนก่อน +7

      @@SirimewanD ඇත්තමයි මේවත් එක්ක බලන කොට ගෑස් මිල තෙල් මිල හාල් පොල් පස්සෙ යන අපේ රටේ ජනතාව ගැන දුක හිතෙනව

    • @SirimewanD
      @SirimewanD 2 หลายเดือนก่อน +1

      @swarnawalpola1229 👌👍

    • @lakshmanwickramaarachchi6455
      @lakshmanwickramaarachchi6455 2 หลายเดือนก่อน

      තවම වේයන්ගොඩ da ඉන්නේ .

    • @lalivith508
      @lalivith508 หลายเดือนก่อน

      මෙ ආංඩුව ආවා විතරනේ. අපිත් බලාපොරොත්තු ගොන්නක් තියාගන ඉන්නේ හැබැයි ඒ එකක්වත් පුද්ගලික නෙවෙයි.
      තියන නිති වෙනස් කරනකම්‍ ඒවත් එක්ක තමයි මෙ රජයට වැඩ කරන්න වෙන්නේ. හැමදේටම කාලය අවශ්‍යයි. රවි, ශානි සක්‍රදෙවියෝ නෙවෙයි වගේ තමයි පෝද්දල ජයන්තත්. එයාටත් අසාධාරනයක් උනා. සමාජය වෙනුවෙන් කතා කරලා ඒක අපි අවිවාධයෙන් පිලිගන්නවා තර්කයක් නැහැ ඒත් ඒ කතාවත් තියන නිති එක්ක යා යුතුයි නව නිති සංශෝධනය වෙනතෙක් ඒක පෝද්දල ජයන්තත් තේරැම්‍ ගන්න ඔනේ.
      තවදෙයක් තමයි ප්‍රශ්නේ ඒකමම නෙවෙයි විසදන්න තියන ඒකත් එකක්. මෙපමනම කාලයක් හිටියනේ දැන් මතුවෙලා කිසිම වැඩක් කරන්නේ නැති ගානට කතා කරනඑකනම්‍ හරිම වැරදියි.
      බොහෝ මාධ්‍යයවේ‍දියෝ ඉන්නවා තමන් අසාධාරන වැඩ කරලා තමන්ට සාධාරනය හොයන, මොකද ඒකට හොදම තෝ තැන්නක් මාධ්‍යය නිසා, ඒත් පෝද්ද ජයන්තලාට එහේම නාවෙයි එයාලව දඩමිමා කර ගන්නවා මෙ වගේ අවස්ථාවල, ඒ කතාව තුලින් ආංඩුවට පෙරලා පහර දෙනවා කමක්නැහැ සාධාරන හේතුයක් නම්‍.

  • @JayanthiYatiwella-gd4pr
    @JayanthiYatiwella-gd4pr 2 หลายเดือนก่อน +111

    ඔබගේ පැහැදිලි කිරීම ඉතා අගෙයි ..සාධාරණය ඉටුවෙන නිතියක් දැන් රටේ ස්ථාපිත කල යුතු බව නව රජයට අවධාරණය කරමු..ඔබට තෙරුවන් සරණයි ..ව්ශ්ව ශක්තිය මගින් හොදින් සියලු දේ ව්සදෙයි ..

    • @clintonwithana3465
      @clintonwithana3465 2 หลายเดือนก่อน +1

      කාගෙත් බලාපොරොත්තුව එසෙමයි. මේ වාගේ සිද්දින් කිහිපයක් ගැන නිතිය ක්‍රියාත්මක වෙයිද?

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 2 หลายเดือนก่อน +34

    Excellent program thanks 🙏🌹👍

  • @pali516
    @pali516 2 หลายเดือนก่อน +86

    ඡයන්ත ඔබලා අතීතයේ ඡීවිතය ගැන නොසිතා රට වෙනුවෙන් කරන ලද සේවය මිළ කල නොහැක.
    පොදු මහඡනතාව වෙනුවෙන් මොන තරම් ශාරීරික වේදනාවන් විඳින්නට ඇද්ද.
    අද රට යම් හොඳ තත්වයක තිබෙන්නේ නම් ඒ ඔබලා කල සේවයේ ප්‍රතිඵල.

    • @ajithrathnayaka5847
      @ajithrathnayaka5847 2 หลายเดือนก่อน +2

      අද රට යම් හොද තත්වයක තියෙනවා😅😅😅😅 සමාජ මාධ්‍ය වලින් මහවිරු සැමරීම වාර්තාකල කීපදෙනෙක් ටම පුරශ්න😅😅

    • @sudarshaniliyanage8379
      @sudarshaniliyanage8379 2 หลายเดือนก่อน

      👍👍​@@ajithrathnayaka5847

    • @sudarshaniliyanage8379
      @sudarshaniliyanage8379 2 หลายเดือนก่อน

      😂😂

    • @sankalpani5045
      @sankalpani5045 2 หลายเดือนก่อน

      ​@@ajithrathnayaka5847Boru kiyannepa. Oya meka methana kiyanne nathuwa CID ekata kiyannko eka aththa nm , koheda mahaviru samaruwe kiyana ekath ekkma kiyanna

    • @virajmatarage9811
      @virajmatarage9811 2 หลายเดือนก่อน +1

      @@ajithrathnayaka5847 Rubbish 🤣🤣🤣.

  • @udynara4169
    @udynara4169 2 หลายเดือนก่อน +28

    පෝද්දල ජයන්ත මහතා ගැන හරිම දුකයි ඔබතුමාට ඛුදු සරණයි😢😢😢❤❤❤

  • @sumithdayawansha
    @sumithdayawansha 2 หลายเดือนก่อน +47

    මේවාට ඉක්මන් විසඳුම් දෙන්න

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 2 หลายเดือนก่อน +2

      අලුත් ආණ්ඩුව නිදිද?

    • @boxplots5024
      @boxplots5024 2 หลายเดือนก่อน +2

      කලබලේට දඩුවම් දෙන්න ගියොත් වරදකරුවන්ට පුළුවන් ඉක්මනින් එලියට එන්න හරියට පරීක්ෂණ කරලා ශක්තිමත් ඔප්පු කරන්න පුළුවන් සාක්කි එකතු කරගන්නම ඕන.

    • @malikakumari1234disanayake
      @malikakumari1234disanayake 2 หลายเดือนก่อน

      අනුර කුමර ත් බොරු කරන්නෙ

    • @Janithprsanna
      @Janithprsanna 2 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් ම

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 2 หลายเดือนก่อน

      ​@@malikakumari1234disanayakeවළං කඩේට පැන්න ගොනා වගේ දගලන්නේ නෑ බන්. එහෙම උනොත් තාක්ෂණික දෝෂ නිසා නඩු විසිවෙනවා. කාලය අරන් හිඩැස් නොතියා මේ නඩු නැවත කතා කරයි. එහෙම කියන්නේ අනුරලා නැවත චන්දෙ ඉල්ලන්න ඕනේ නිසා.

  • @tharushinethma1606
    @tharushinethma1606 29 วันที่ผ่านมา +1

    ජනාධිපතිතුමනි .ඔබයි .මෙවාට යුක්තියේ .සරන

  • @namalwelikala678
    @namalwelikala678 2 หลายเดือนก่อน +13

    අපි ට හරි දුකයි 😢 ඔබතුමා ගැන හැබැයි ආඩම්බරයකි ❤️👊

  • @piyalwadanambi5164
    @piyalwadanambi5164 2 หลายเดือนก่อน +20

    ඔබේ හෙලිදරව් කිරීම ඉතාමත්ම වැදගත්...නව පාලකයිනි දෙවරක් නොසිතා ක්‍රියාත්මක වෙන්න.මී මැස්සෝ අපි ඔබ සමගය්...ජයවේවා

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 2 หลายเดือนก่อน +51

    මේ සහෝදරයාට ඉස්සර මඩ ගැහුවා එන්ජි ඕ කාක්කෝ කියලා විමල් වීරවංසලා ගම්මං පිලලා

  • @Chathu-zm9rg
    @Chathu-zm9rg 2 หลายเดือนก่อน +64

    දැංවත් මේ චෝදනා ඔප්පු කල යුතුයි..මේ ආණ්ඩුවවත් ජයන්තට සාධාරණය ඉටු කරයිද...? පෝද්දලව පැහැරගෙන ගිය අය කෝ

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 หลายเดือนก่อน

      ගෝඨා

    • @boxplots5024
      @boxplots5024 2 หลายเดือนก่อน +2

      ශානිගෙ අවුරුද්දක කාලය නිමා වීමට පෙර බොහොම දේ වෙනුවෙන් යුක්තිය ඉටු වනු ඇත.

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh 2 หลายเดือนก่อน +236

    මෙතන කොමන්ට් දාන මිනීමරු ගෝටාට කඩේයන බයියොන්ටත් මෙවන් විපතක්ම උදාවේවා.

    • @arunanissanka8580
      @arunanissanka8580 2 หลายเดือนก่อน +11

      Anivaryenma 👍👍👍👍👍
      Mini maru Rajapakkalata ukonava.

    • @NatureTechTV-bu1gq
      @NatureTechTV-bu1gq 2 หลายเดือนก่อน +6

      NPP අනුර මොකද කියන්නේ...
      හෙට නාමල් කියයි... හූ හූ දැන් අපේ බාප්පගේ නැට්ට තමයි AKDට අල්ලන්න වෙන්නේ....

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 2 หลายเดือนก่อน +1

      සාක්කි. ලිරාජපක්ෂ වරුන් තොපි .ට හෙන.ගහන වා

    • @mentrocareservices4403
      @mentrocareservices4403 2 หลายเดือนก่อน +3

      තොගෙ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ලමයි ඇතුලු සියලු දෙනාටම මෙවැනි විප තක් ම වේවා

    • @boxplots5024
      @boxplots5024 2 หลายเดือนก่อน +2

      වියරු සහගත විපක්ෂයක් දැන් ඉන්නේ ඉතාමත් කල්පනාකාරී වෙන්නම ඕන.
      මේක වුල් කරන්න ඕනෑම පහත් තත්වයකට වැටෙන්න ඔවුන් පසුබට වෙන්නේ නැහැ.
      මොකද ඔවුන් අකමැතියි සාදාරන ලස්සන සමාජයකට එහෙම උනොත් උන්ට දේශපාලනය කරන්න බැරි වෙනවා.

  • @LamanNamal-i6y
    @LamanNamal-i6y 2 หลายเดือนก่อน +63

    පොලිසියෙ සෙට් මාරු කරන්න ඕනේ අවුර්දෙන් ආවුරුද්ද එක තැන තියන්න හොද නෑ උන්ගෙ මොලේ පුස් කනවා එහෙම කරෙ නැත්නම්.

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 2 หลายเดือนก่อน +6

      ඔවු.පොලිසියේදූෂණය නතර කරන්න ඕනෑ 👍

    • @anthonyjanz5404
      @anthonyjanz5404 2 หลายเดือนก่อน +1

      😆😆😆👍👍🎈🎈🎈

    • @kalanimendis1406
      @kalanimendis1406 2 หลายเดือนก่อน +3

      ඇත්ත

    • @dilaniperera7509
      @dilaniperera7509 2 หลายเดือนก่อน

      ඇත්ත

    • @udaralakshitha4127
      @udaralakshitha4127 2 หลายเดือนก่อน

      ❤❤

  • @ShiromisKitchen-qz6bb
    @ShiromisKitchen-qz6bb 2 หลายเดือนก่อน +80

    ජනතාවට.දුන්නූ.ගින්දර.උන්ට.පලදෙනවාමයි.ඔබටතුමාට.අපේ.ස්තුතිය.සහගහන.අපරාද.කරපු.උන්ට.සංහතියටම.පඩිසන්දෙනවාමයි

    • @JB-pt3hz
      @JB-pt3hz 2 หลายเดือนก่อน +1

      @@ShiromisKitchen-qz6bb අනිවාර්යන් එවාවෙන් බෙරෙන්න බරිව යනවා මෙ කාලකණ්ණිට .

    • @PrasannaSamarathunga
      @PrasannaSamarathunga 2 หลายเดือนก่อน

      ප්‍රබාකරං වීරය කරගන සිංහල හමුදාව ද්‍රෝහියො කර්පු සක්කිලියෙක්.එක්නැලිගොඩගෙ අනික

    • @ranjanisuneetha5143
      @ranjanisuneetha5143 2 หลายเดือนก่อน +1

      ස්භාවධර්මය ඒවාට පොලියත් එක්ක දෙයි

  • @nandalekamge1250
    @nandalekamge1250 2 หลายเดือนก่อน +56

    පෝද්දල ජයන්ත මාධ්‍යකරුවාණෙනි ඔබතුමාට නිරෝගී සුව.මා සිතා සිටියේ ඔබ ජීවතුන් අතර නෑකියා.ඒගැන සමාඅයැදිමි

  • @KamalaEkanayaka-v2m
    @KamalaEkanayaka-v2m 2 หลายเดือนก่อน +62

    මෙි...මහත්මයාට.. සාධාරණ යක්...කරන්න...හරිම...පවි🙏🙏🙏🙏🙏

  • @ashand.thalakotunna1141
    @ashand.thalakotunna1141 2 หลายเดือนก่อน +39

    මේවගේ කතා කොච්චර නම් තියෙනවද! මේ දේවල් බලන්නේ නැතුව, ඉතිහාසයක් නොදන්න පොතක් කියවන්නේ නැති තාමත් රාජපක්ෂලාට කඩේ යන මෝඩයෝ කොච්චර පව්ද! අදත් උන් රැවටෙනවා කොටි නැගිටිනවා කිව්වහම.

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 15 วันที่ผ่านมา

      ඒක ඇත්ත .මහ මෝඩ මීහරක් කිසි දෙයක් නොදැන රාජපක්ශ හැතිකරේ ගේ පස්ස ලෙවකන උන් ඉන්න රටක් මේක.

  • @susiljayatissabamunusighaa733
    @susiljayatissabamunusighaa733 2 หลายเดือนก่อน +59

    මගේ තාත්තා මැරුනෙත් අහිංසක තරුණයෙකුට පොලිස් බල්ලෝ පහර දෙනකොට ඒකට විරුද්ධ වීම පොලිස් පහර දීමෙන්.

    • @nimaliperera9457
      @nimaliperera9457 2 หลายเดือนก่อน +9

      හෙන ගහන්න ඕකුන්ට ...

    • @shiragabay7305
      @shiragabay7305 2 หลายเดือนก่อน

      @@susiljayatissabamunusighaa733 🥲🥲

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 หลายเดือนก่อน +7

      අළුත් ලොවක් ගැන සිතිම
      දඬුවමි දෙන වරද නමි
      කුමට මෙරට අධිකරණය
      නීතිය හා විනිසුරන් 😂

    • @shriyaniherman8345
      @shriyaniherman8345 2 หลายเดือนก่อน +5

      මේ රට කොහොම ගොඩගන්ද😢😢😢

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 29 วันที่ผ่านมา +2

    යුද්ධෙට මෙයා ඒකට විරුදව සිටි බව ඇත්ත

  • @kularathne1960
    @kularathne1960 หลายเดือนก่อน +4

    Than you Kalpa . I am really disgusted at my own people . Please do whatever possible have justice.

  • @lalindramendis7596
    @lalindramendis7596 2 หลายเดือนก่อน +9

    Excellent explanation Mr.Poddala Jayantha and you are a true hero...

  • @ZuhriyaFowz
    @ZuhriyaFowz 2 หลายเดือนก่อน +80

    අප රට වැසියන් මාරම පව් කියල හීතෙන්නෙ මට විතරද 😢

  • @cecilfernando4203
    @cecilfernando4203 27 วันที่ผ่านมา +1

    මමත් හුඟක් කල් දේශපාලනය කරපු පුද්ගලයෙක් ලංකාවේ දැන් ජීවත් වෙන්නේ කැනඩාවල, මේ වගේ වැඩසටහනක් ප්‍රථමයෙන්ම දැක්කේ අදයි, නිදහස් විදියට කතා කරපු ඒ පුද්ගලයා අපේ රටට දායාදයක් අවංක භාවය හදවත ඔහුගේ තියෙන ශාරීරික හැඟීම්, අවංක භාවය ඉතාම වැදගත් ලංකාව ගැන මට හිතා සන්තෝසයි මේ වගේ පුද්ගලයෝ තව ගොඩක් ඇති ඔබ ඒ දීපු අවංක භාවය සහ උත්තර මා අගය කරනවා, ඔබ වගේ තව සීයක් ඇතිවොත් අපේ ලංකාව ඉතාම ඉක්මනින් දියුණු වෙනවා අවංක භාවය ඉතා වැදගත් මා බලපු සෝෂල් මීඩියාවල හැටියට මේ වැඩසටහන මගේ ජීවිතයේ අමතක වෙන්න නැත. ඔබ දෙපළට දෙවියන්ගේ පිහිටයි, ගරු අඩුර ජනාධිපතිතුමනි හොඳට මේ වැඩසටහන් නරඹන්න නැත්න නම් ඔයත් අපායේ යන පුද්ගලයෙක් වෙනවා , මේ වැඩසටහනට බෝම ස්තූතියි.

  • @elmowimalaratne1927
    @elmowimalaratne1927 2 หลายเดือนก่อน +146

    බාප්පල පුතාල විතරක් නොවේ , .......ඒ දූශිතයන් බලයට එන්න උදව් කල සියලු ම දෙනා මේ රටට මහා සාපයක් .

    • @chamindapinnagoda1851
      @chamindapinnagoda1851 2 หลายเดือนก่อน +5

      @@elmowimalaratne1927 දැන් ඒ අය මාලිමා පාක්ශිකයො

    • @boxplots5024
      @boxplots5024 2 หลายเดือนก่อน +1

      ඔව් ඒ පහලම ඉන්න එකා ඉදලා මහ එකා දක්වාම සාපයක්

    • @kalanimendis1406
      @kalanimendis1406 2 หลายเดือนก่อน

      ඔව්.මාලිමාව බාබා. බිල්ලෝ ඉන්නේ මාලිමාවේ​@@chamindapinnagoda1851

    • @kalanimendis1406
      @kalanimendis1406 2 หลายเดือนก่อน

      ​@@boxplots5024npp එක ගෙනාපු උන්ටත් ඔච්චරයි.

    • @chamfer4844
      @chamfer4844 2 หลายเดือนก่อน

      ​@@chamindapinnagoda1851
      Agree 💯

  • @AjithAmunugama
    @AjithAmunugama 28 วันที่ผ่านมา +1

    රටේ මිනිස්සු දැනුවත් කරනවා කියන්නේ ජනතාව සවි සවිබල ගැන්වීම කියලා කියන්නේ මෙන්න මේ වගේ වැඩ වලට තව තවත් මෙවැනියථාර්ථවාදී සාකච්ඡා අපේක්ෂා

  • @Wasantha-o4q
    @Wasantha-o4q 2 หลายเดือนก่อน +42

    කෝ අනුර ජනාධිපතිතුමනි රාජපක්ෂලට දඩුවම්. තාම ඉබි ගමනින් යන්නේ.

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 2 หลายเดือนก่อน +7

      කෙහෙක් හොරු අල්ලන්න වගේ මෙවා අල්ලන්නබැ එක හිතට ගන්න

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 2 หลายเดือนก่อน +4

      ඔයාට බැරිද මේක හොයන්න😮

    • @PercyWick-z7j
      @PercyWick-z7j 2 หลายเดือนก่อน +2

      ඉක්මන් කොටයි යකෝ පොඩ්ඩක් හිටපන් 😂😂

    • @violetrooks576
      @violetrooks576 2 หลายเดือนก่อน +5

      රටේ නීතිය අනුව හැමදේම වෙයි.අනුර කුමාර පොලිසිය එක්ක ගිහින් කුදලන් එන්නද

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 2 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣🤣කටින් බතල හිටවනවා😂😂😂

  • @mltbox
    @mltbox 2 หลายเดือนก่อน +11

    ඔබ රටේ යහපත වෙනුවෙන් කල කැපකිරීම් වෙනුවෙන් අපේ උත්තමාචාරය. ඔබ අපේ රටේ සිටිය යුතු මාද්‍ය වෙදියක්.

  • @suhadayananda1204
    @suhadayananda1204 2 หลายเดือนก่อน +29

    අන්තිමට ශානියි,රවියි වැරදිකාරයොවෙන්න ඇරල මේ ආණ්ඩුවත් පාස්කුවෙන් අතහෝදගන්න හිතාගෙන ඉන්නවද කියල හිතෙනව මේ දැන් දැන් වෙන සිදුවීම් දිහා බලනකොට.පවු,ශානියි,රවියි .

    • @jayaweera9360
      @jayaweera9360 2 หลายเดือนก่อน

      සානියි රවියි පාස්කු ප්‍රහාරය උන වෙලාවේ අපරාධ පරීක්ෂණ දෙපාරතමෙන්තුවේ ඉහල තනතුරු දැරූ පුද්ගලයෝ. ඔවුන් නව NPP ආණ්ඩුවේ රටේ ආරක්‍ෂාව පිළිබද තනතුරු වලට පත් කිරීම වැරදියි. හේතුව පාස්කු පරීක්ෂණ තවම අවසන් නැති නිසා

    • @funnysl8695
      @funnysl8695 2 หลายเดือนก่อน +6

      Nikm wadak karan idapam

    • @milindasenaratna1334
      @milindasenaratna1334 2 หลายเดือนก่อน

      ​@@funnysl8695එහෙම කියන්න එපා , මේ යන විදිහට මීනිසුන් වන අපට එහෙම හිතන්න වෙනවා, මේ දේවල් මෙහෙම එලියට එනකොට ඇයි මේ ආන්ඩුව නිශ්සබ්දව ඉන්නෙ?

    • @asankawarnakulasooriya9817
      @asankawarnakulasooriya9817 2 หลายเดือนก่อน

      😂😂😂😂😂​@@funnysl8695

    • @IshanSaranga-nc3hc
      @IshanSaranga-nc3hc 2 หลายเดือนก่อน

      @@suhadayananda1204 නෑ එහෙම වෙන්නේ නෑ ඔවුන් නිවැරැදි නම් ඔවුන් වෙනුවෙන් ජනතාව එළියට බහිනවා

  • @seniorslexpat6903
    @seniorslexpat6903 2 หลายเดือนก่อน +66

    Poddala Jayantha❤ ඔබ තුමාගේ වචනයෙන්ම, දුෂණ සහ අපරාධ සමාජ ගත කල ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය🙏
    ඔබ❤ තුමාව අද සමාජය දකින්නේ, වැදගත් රටම පිළිගත් මහත්මා ගති ගුණ ඇති කෙනෙක් ලෙසයි👍 ඒත් ඔබගේ මෙවන් වචන ඇසෙන විට බිය ගුල්ලෙක් මෙන් සැග වී සිටින මිනී මරු Gota ගේ මල පහ පිටවෙනවා ඇති.

  • @MuharoonRajap-h3i
    @MuharoonRajap-h3i 29 วันที่ผ่านมา +1

    It's very good idea,

  • @shriyacooray783
    @shriyacooray783 2 หลายเดือนก่อน +4

    As A Reporter....Thank you very much for
    Your Great service to the Country 🇱🇰

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 2 หลายเดือนก่อน +11

    ඔහොම මිනිස්සු න්ට ගින්දර දීලා මොකටද ජිවත් වෙලා, හෙනම ගහන්න ඕනේ 😭😭😭😭

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 2 หลายเดือนก่อน +9

    ගෝටාභය ට යන්න අපා ය හොද වැඩ්යි 😭😭😭😭😭ගැලපෙන තැන ලැබේවා 😭😭😭😭😭

  • @Lucky-w2e1v
    @Lucky-w2e1v หลายเดือนก่อน +3

    මේ හරිම සැබෑම අවංක සෘජු වටිනා මනුස්සයෙක් .
    ලංකාව නම් නීතිය යුක්තියක් ඇත්තේම නෑනෑ නෑමයි.....
    වර්ථමානෙ උන් ඔක්කොටම හපන්ය.😢.

  • @WimalaJayathissa
    @WimalaJayathissa 2 หลายเดือนก่อน +40

    නාමල් මාධ්‍ය ඉස්සරහට ඇවිත් කටමැත දොඩමින් ඉන්නේ උන් ස්තීර වම දන්න වා නඩුබානඩ අවශ්‍ය ලිපි න්ගොනු ඒ තැන්වල නැති බව

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 2 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම ,

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 หลายเดือนก่อน

      ඔවි අර පත්කරගත් හාන්ස්* ලොක්කක් ශිරන්ති රාජපක්ෂ ගේ දත්ත මකල දැමිමලු නේ එයත් ඉතින් ගොඩ අපේ අනුර සහෝදරයාට පිස්සුද එහෙම කෙනෙක් ලංකර ගන්නේ

  • @priyankagunawardana961
    @priyankagunawardana961 2 หลายเดือนก่อน +6

    ජයන්ත මහත්තයා ඔබව මෙහේම හරි දැකීමත් සතුටුයි. ඔබට නිරෝගි සුවය පතනවා. වපුරපු අස්වැන්න එයාල නෙලා ගනියි.

  • @AbdulAli-sn3hf
    @AbdulAli-sn3hf 2 หลายเดือนก่อน +7

    Great explain thank you

  • @akilaanjanafonseka4656
    @akilaanjanafonseka4656 2 หลายเดือนก่อน +11

    මගේ අයියා තමයී ඔයාව අරගෙන ඉස්පිරිතාලේට genichcha ත්‍රීවීලර්

    • @gsrgs5640
      @gsrgs5640 2 หลายเดือนก่อน

      සිංහල වචනය ඉංග්‍රීසියෙන් ඉංග්‍රීසි වචනය සිංහලෙනුත් ලියන කවුද මේ ?

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 2 หลายเดือนก่อน +4

    ඔබ පෝද්දල වටිනා කෙනෙක් දෙවියන් වහන්සේ ඹබ ට ආශිර්වාද කොට පවුලම ආරක්ෂාා කරන සේක්වා

  • @ianbertus9689
    @ianbertus9689 2 หลายเดือนก่อน +10

    Absolutely correct 👍

  • @kapilasenaratne8492
    @kapilasenaratne8492 2 หลายเดือนก่อน +14

    Wow what a video! Gota must be accountable within this life time 🙏🏽

    • @kaushaliyaesmonde2244
      @kaushaliyaesmonde2244 2 หลายเดือนก่อน

      If AKD and his govt. Is keeping silent on these matters what is the hope frJustice??? Why are they maintaining a silence?? Ugly omen fr t future....?

  • @Adthl503
    @Adthl503 2 หลายเดือนก่อน +2

    Thank you 🎉🎉❤🎉

  • @PadminiGamage-u7g
    @PadminiGamage-u7g 2 หลายเดือนก่อน +9

    හරියට හරි ඔබතුමාගේ තීරණය. මී්මැස්සෝ කල්ප බොහෝ දුර‍ට අපක්‍ෂපාතීව ක්‍රියා කරන නිසා මෙය ඔහුගේ චැනල් එකෙන් විකාශනය වීම ඉතා අගනේයි

  • @Andy-Dan
    @Andy-Dan หลายเดือนก่อน +1

    වීරයෙක් ❤

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 2 หลายเดือนก่อน +40

    මේ අපරාධ වලට දඩුවම් කරන්න හැමෝම එකතුවෙන්න ඕන එහෙම නොවුනොත් රවියි ශානියි සක්කරයා උනත් වැරදිකාරයො හොයා ගන්න අපහසු වෙයි. හැමෝම කියන්නෙ සතියෙන් මාසෙන් නඩු අහල හිරේ දාන්න කියල. හදිසියේ කොරන්න ගිහින් කෙලවුනාමත් ඕන්න ඒ ආණ්ඩුවෙත් කෙරුවාව කියනව. පුදුම මිනිස්සු .

    • @boxplots5024
      @boxplots5024 2 หลายเดือนก่อน +6

      සහතික ඇත්ත සතියට දෙකට හිතුමතේ කට්ටිය ඇතුලට දාන්න ගත්තොත් වැරදිකාරයො උනත් සාක්කි අඩුකම නිසා ඉක්මනින් එලියට එනවා, ලොකුම දේ තමයි හැමදේටම දවසට දෙකට සහන දෙන්න අරව මේවා කරන්න ගිහින් IMF මොකක් හරි උනොත් ඔක්කොම කරලා හමාරයි. මහන්සිය වතුරේ. කතා දෙකක් නෑ අවුරුදු 2ක් 3ක් යද්දී මේ හැම ප්‍රශ්නයක්ම විසදෙනවා මිනිස්සු මේ වෙලාවේ මේක තේරුම් ගන්නම ඕන එකමුතු වෙන්නම ඕන කල දුටු කල වල ඉහගන්නේ නැතිව

    • @lalanthawajiranganee6175
      @lalanthawajiranganee6175 2 หลายเดือนก่อน +5

      හරියට හරි අපි ඔක්කොම මෙයට සහයෝගය දෙන්න ඕන

  • @pbdissa
    @pbdissa 2 หลายเดือนก่อน +1

    Thanks 🙏

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 2 หลายเดือนก่อน +57

    ඔබතුමා රට්න් යන්න එපා ඔවුන් සෙරම නිතියට අසුකර දෙන්න තෙරැවන්සරණයි

    • @dilzkitchen1406
      @dilzkitchen1406 2 หลายเดือนก่อน +3

      Oyata puluwanda arakshawa denna?

    • @Lucky-w2e1v
      @Lucky-w2e1v หลายเดือนก่อน +1

      තාමත් අලුගෝසුවන් නිදැල්ලේ .....තාමත් නීතියක් නෑ රටට.

  • @Surabi__123
    @Surabi__123 หลายเดือนก่อน +1

    මම 2003 වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ වැඩ කරද්දී; වසන්ත මහතා ඇතුළු පිරිසක් සමග කතරගම කුඩාගල් අමුණ ව්‍යාපෘතිය වාර්තා කිරීමට ගියා මතක් වුණා. ඔබට දීර්ඝායුෂ පතමි.

  • @ChamilaJayampathi
    @ChamilaJayampathi 2 หลายเดือนก่อน +3

    ස්තුතිය පුද කරමි ඔබ තුමාට.

  • @dayasrimathi6428
    @dayasrimathi6428 2 หลายเดือนก่อน +2

    පෝද්දල ජයන්ත මහානනි ඔබගේ අගනා සේවයට රටේ ප්‍රණාමය ,ඔබට තෙරැවන් සරණයි !ජය ලැබේවායි පතනවා .

  • @PangnaTissa
    @PangnaTissa 2 หลายเดือนก่อน +17

    කල්ප, plz suggest Jayantha to be present on a national TV channel such as ජාතික රුපවාහිනී, ITN etc for this information had better to be aware by the people in this country.

  • @ThambaraSandu
    @ThambaraSandu หลายเดือนก่อน +1

    පාස්කු ප්‍රහාරය පිටුපස රාජපක්ෂලා ඉන්නවද නැද්ද කියල මම දන්නෙ නෑ.
    නමුත් යහපාලනේ පරද්දන්න පාස්කු ප්‍රහාරයක් ඕන නෑ.
    යහපාලනේ ජනතාවට තිත්ත වෙලා තිබුණේ. ගෝටා නෙවෙයි බූරුවෙක් තරග කළත් දිනනව.

  • @udayapushpakumara7225
    @udayapushpakumara7225 2 หลายเดือนก่อน +50

    අනුර සහෝදරය ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව මේ ගැටලු සියල්ලම විසදනව ඉතා ක්‍රමවත්ව...ඉවසල ඉමු ටිකක්

    • @NatureTechTV-bu1gq
      @NatureTechTV-bu1gq 2 หลายเดือนก่อน +7

      NPP අනුර මොකද කියන්නේ...
      හෙට නාමල් කියයි... හූ හූ දැන් අපේ බාප්පගේ නැට්ට තමයි AKDට අල්ලන්න වෙන්නේ....

    • @airanganijayalath1799
      @airanganijayalath1799 2 หลายเดือนก่อน +3

      Ow matat hitenawa iwsan inna rate jantaweni

    • @sgf833
      @sgf833 2 หลายเดือนก่อน

      😂

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 2 หลายเดือนก่อน

      ඔව්. අනිවාර්යෙන් මේ රජය නඩු දාය්. හැබැයි ආවට ගියාට දාන්න බෑ. ඊට පස්සේ තාක්ෂණික දෝෂ නිසා නඩු විසිවෙනවා. කලින් උනේ ඒ දේ තමයි. මේ ආණ්ඩුව ට බැහැ වලන් කඩේට පැන්න ගොනා වගේ හැසිරෙන්න. ඉවසන් ඉමු හැබැයි ගොඩ කලකට නෙමෙයි.. අඩුම අව්රුද්දක් වත්..

    • @kalanimendis1406
      @kalanimendis1406 2 หลายเดือนก่อน

      අම්මෝ ඔව්😂

  • @shanthiwannakuwatte98
    @shanthiwannakuwatte98 2 หลายเดือนก่อน +1

    Thanks

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 2 หลายเดือนก่อน +4

    එවන් අපරාධකරුවන් ට දෙවියන් දඩුවම් කරන සේක්වා

  • @YOUTH-PILOT
    @YOUTH-PILOT 2 หลายเดือนก่อน +2

    නියමයි කල්ප...

  • @samanwijewickrama
    @samanwijewickrama 2 หลายเดือนก่อน +16

    මේ පිළිබඳව සංවිධානාත්මකව බලපෑම්කණ්ඩායම් විටින් විට රජයට බලකළ යුතුය...මාධ්‍ය සංවිධාන වඩාත්.පෙරට ආ යුතුය.

  • @sumithpriyadarshana7830
    @sumithpriyadarshana7830 2 หลายเดือนก่อน +2

    පාලු ගෙවල්වල වළං බිඳිනවා වගේ සිද්දි මේවා.
    අමතක කරන්න එපා යුද්ධය දරුණුම අවධියේ කොටි ඉලක්ක වලට ප්‍රහාර එල්ල කරන්න කටුනායකින් කෆීර් යානා ගුවන් ගතවෙද්දීම කොටින්ට දැනුම් දෙන්නත් පුද්ගලයන් හිටියා කියලා ☺️😊

  • @nxu5107
    @nxu5107 2 หลายเดือนก่อน +7

    Thanks for this Kalpa. A great man to stand up to an idiot (to say the least). I don't use bad language. This gentleman is a national treasure.

  • @hawameemanage7246
    @hawameemanage7246 2 หลายเดือนก่อน +1

    Great sir thanks

  • @SakilaSenavirathne
    @SakilaSenavirathne 2 หลายเดือนก่อน +3

    ගරු පෝද්දල ජයන්ත මැතිතුමනි ඇත්තටම ඔබ තුමන්ලාගේ ජීවිත බේරා ගත්තු එක ගොඩාක් වටිනවා ඇත්තටම ඔබ තුමන්ලා ඒ ජරා කුහක නපුන්සක රාජපක්ෂ අධමයින්ගේ අතින් මැරුම් කෑවානම් අද මේ රටේ කිසිවෙක් ඔබ ඔය කියන තොරතුරු කිසිවක් දන්නේ නැහැ ඔබ තුමා ඇතුළු සැමටම තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuraperera6362
    @anuraperera6362 2 หลายเดือนก่อน +23

    හිටපු ජනාධිපති වරු නඩත්තු කිරීමට වඩා හොදයි, පාස්කු ප්‍රහාරයේ ආබාදිතයින් රජයෙන් බාරගෙන නඩත්තුකරන ආයතනයක් ඇති කරන්න . ඒක හොද ක්‍රියාවක් වේවි. ඒකට වගකිවයුතු එවක පාලකයන්ගෙන් ඒ වියදම් අවසාන අබාදිතයා ජීවන් වනතුරු අය කරගන්න . ඒක හොද දඩුවමක් වේවි.

  • @nimaliseneviratne4164
    @nimaliseneviratne4164 2 หลายเดือนก่อน +1

    I was only 16years when I started reading Rawaya you are a great person you spoke the truth people were not intelligent enough to understand I salute you wish I could extend my hands to you

  • @kamaldealwis8386
    @kamaldealwis8386 2 หลายเดือนก่อน +16

    ජයන්ත පොද්දලගේ මහත්මයාණෙනි, ඔබතුමා මේ සියලුම දුක්කම් කටොලුවලට මුහුණ දුන්නේ රටේ ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටුකර දීමට අභීතව ඉදිරිපත්වීම නිසයි. ඹබතුමාට මේ රටේ යුක්තිය සාධාරණත්වය ගරුකරන සෑම පුරවැසියෙක්ම ණය ගැතියි. ඔබතුමාගේ අහිංසක අම්මා තාත්තට බොහෝම පින් මෙවන් එඩිතර පුතෙක් රටට දායාද කිරීම පිළිබඳව. පවුලේ සැමට නිරෝගිසම්පත්තිය ලැබේවා !!!

  • @jagathchinthak505
    @jagathchinthak505 2 หลายเดือนก่อน +2

    Good

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o 2 หลายเดือนก่อน +19

    දේශ පාළුව න් මරණ දඬුවම් නීතිය ස්ථාපිත නොකරන එකම හේතුව රටෙ මිනීමර න් නේ උන් නිසයි...

    • @boxplots5024
      @boxplots5024 2 หลายเดือนก่อน +1

      ඊට වඩා හේතුව තමයි නිවරදිකරුවන් පෝරකයට යන එක, ඒක ඔය ඔක්කොටම වඩා බරපතලයි.

  • @ruvinimedagedara
    @ruvinimedagedara 2 หลายเดือนก่อน +2

    බොරු එළි උනා වගේ මේ ප්‍රශ්නත් විසඳේවි..සොබාදහම කියලා දෙයක් තියනවනේ. ඇත්ත එළි කරන්න දෙයක් නෑ. එළි වෙනවා. අවශ්‍ය කාලෙට හැමදේම සිද්ධ වේවි ❤❤❤

  • @sadunperera999
    @sadunperera999 2 หลายเดือนก่อน +10

    Patta charithayak❤

  • @PriyanthaPayagala
    @PriyanthaPayagala 2 หลายเดือนก่อน +10

    හොදම මාධ්‍යය වෙදියෙක්තමයි කල්ප.

  • @nimekaedirisinghe9126
    @nimekaedirisinghe9126 2 หลายเดือนก่อน +12

    විශිෂ්ට මාධ්‍යවේදියාණෙනි, හිස නමා ඔබට ගෞරව කරමි. 😢😢😢😢

  • @samanpalitha6452
    @samanpalitha6452 2 หลายเดือนก่อน +21

    මෙම කතාව අහලා මෙම රජය කලයුතු පලමු රාජකාරි විය යුත්තේ නිලන්ත ජයවර්ධන කියන සහසිකයාව අත්වඩන්ගුවට ගෙන නිසි කටයුතු කර පාස්කු ප්‍රහාරය හොයන්න පටන්ගන්න.

    • @PercyWick-z7j
      @PercyWick-z7j 2 หลายเดือนก่อน +1

      සාක්ෂි ගොනු කරමින් ඉන්නේ හරි පිලිවලට වැඩේ වෙනවා පොඩ්ඩක් බලන් ඉන්න

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 หลายเดือนก่อน

      එයා ස්විට්සර්ලන්තයේ

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 2 หลายเดือนก่อน +1

      කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.

    • @ajithnalinbandara1129
      @ajithnalinbandara1129 2 หลายเดือนก่อน

      ​@@ramalikulasinghe2915මේ ලොකෙමම තියෙන්නේ.............😁😁😁

    • @ද.ප.ජයතිලක
      @ද.ප.ජයතිලක 2 หลายเดือนก่อน

      කියන්කා කෙසේ කිවද සිහි බුද්ධිවෙන් ඇසිය.යුතුයි.මොකද ජිනිවා රණවිරැවකට විරැද්ධව ගිය අයත්.ඉන්නවනෙ

  • @ukuk1581
    @ukuk1581 2 หลายเดือนก่อน +31

    මාලිමාවත් ජනතාවට කොකා පෙන්නයිද. අශ්වයාට පැන ගන්න ඉඩදී ඉස්තාලය වසා දමයිද?
    ජනතා සිහින බොද කරයිද? 😢

    • @ChamindaThilakarathna-pp6mw
      @ChamindaThilakarathna-pp6mw 2 หลายเดือนก่อน

      උබලා අනුරට ඡන්දෙ දුන්නෙ රනිල් සජිත් පරද්දන්න මිසක් රට ගැන හිතලා නෙමෙයිනෙ ඒ නිසා ගොන් කමෙන්ට් දාන්න එපා

    • @dayanilokugonaduwage4501
      @dayanilokugonaduwage4501 2 หลายเดือนก่อน +2

      හරිම කලබලයක් කට්ටියට තියෙන්නෙ. බැරිද නඩුව අහන්න?😮

    • @Ashokagunathilaka-j7n
      @Ashokagunathilaka-j7n 2 หลายเดือนก่อน

      @@ukuk1581 ඔහොම ඉවසීමෙන් ඉන්න ..නීති අලුතෙන් හදලා කෙදිරි ගාන්න දෙන්නෙ .අර මේ නීති යටතෙ සහ හදිසියේ , කඩිමුඩියේ කරන වැඩවලින් සාක්ෂි නෑ කියලා ගැලවිලා ගිහින් මිඩියා වල රගන්න ඉඩ දෙන්නේ නෑ .

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 2 หลายเดือนก่อน

      මේ කියන විස්තර අනුව පොලීසිය උන්ට ඕන විදියට වැඩ ,අනුරලා කියපුවා දැන් කෝ ,පණ නැති නායකයෝ ,😮

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම එහෙම තමා😂 දැන් වෙන්න යන්නේ, මුන්ට 159 ක් දීලත් තාම බුදි, 😎

  • @dicsonthannekumbura3851
    @dicsonthannekumbura3851 2 หลายเดือนก่อน +1

    සම්පූර්ණ ඇත්ත.....ඇමතිතුමනි....දෙවියන්ගේ නාමයෙන් මේ ගැන හොයන්න......

  • @ramanikeragala4877
    @ramanikeragala4877 2 หลายเดือนก่อน +5

    Great

  • @cedricgerard2572
    @cedricgerard2572 2 หลายเดือนก่อน +1

    Spot on 👍

  • @gajalanka95
    @gajalanka95 2 หลายเดือนก่อน +14

    ජනාධිපතිතුමනි මේවට ඉක්මනින්ම විසඳුම්දෙන්න පිසුන්ට ඉච්ඡාභංකයට පත්වෙන්න ඉඩ තියන්න එපා 😢

  • @sunilchandrasiri2252
    @sunilchandrasiri2252 2 หลายเดือนก่อน +78

    ආන්ඩුව.අවුල් කරන්න ගොඩක් අය බලං ඉන්නව.ඒ උනාට ආන්ඩුව පත්කරන්න චන්දදීපු අයත් ආණ්ඩුවත් අවුල් වෙන්නෙ නෑ.

    • @dhananji9665
      @dhananji9665 2 หลายเดือนก่อน +1

      Conspiracies are there but nothing gonna happen.. ❤️

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 2 หลายเดือนก่อน +6

      එකෙන්ම. අපිට හදිස්සියක් නෑ. හොරකම දැං නෑ. හොරකම නොකරන ආණ්ඩුවකට ජනතාවට වසන් කරන්න දෙයක් නෑ.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 หลายเดือนก่อน +5

      ආණ්ඩුව තාම දුශිත පොලිස් නිලධාරීන් ඉහල තනතුරු වල තාම තියාගෙන ඉන්නවා. රාජ්‍ය ආයතන වලත් එහෙමයි. පයිල් සාක්ෂි ඉතිරි වෙයිද ?

  • @nihaldharmasiri4220
    @nihaldharmasiri4220 2 หลายเดือนก่อน +3

    Well explained discussing KALPA &JAYANTHA (justice will received future )

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 หลายเดือนก่อน +2

    කොහොම උනත් ඔබ වැනි සේස්ට පිරිමියෙක් ,ජනතාවගේ බලය තුළින් වැදගත් මිනිසාට අවජාතක තුප්පයි වාග් ප්‍රහාර එල්ල කිරීම තමාගේ නොවටිනා නොවැදගත් බව මනුෂ්‍යත්වය තිරිසනුන් සැලකීම
    හෙළා දකිමු
    ඔබලාට දුන් හිරිහැර කරදර දුක් වේදනා සියලුම දේවල් වලට විශ්වයෙ දඩුවම් ඒකාන්තයි

  • @ChandimaBalasooriya155
    @ChandimaBalasooriya155 2 หลายเดือนก่อน +4

    Poddala mahathtayo obata deergayusa labewaaa ❤❤❤❤ 33 kootiyak deviyan obawa araksa karathwaaa.. ❤❤❤❤ obata suba gaman sir.. budu saranai

  • @KithsiriHewa
    @KithsiriHewa 2 หลายเดือนก่อน +2

    දූශිතයොන්ට දඩුවම් ලබාදෙමු ඒක තමයි ජනතා බලාපොරොත්තුව සුබපැතුම් පෝද්දල ජයන්ත සහෝදරයා

  • @udithsamarasekara1308
    @udithsamarasekara1308 2 หลายเดือนก่อน +3

    මෙතුමා වෙන රටක නම් දෙවියෙකු ලෙස වන්දනා කරන අති උතුම් වීරයෙකි,

  • @rohanfernando8275
    @rohanfernando8275 2 หลายเดือนก่อน

    Thanks to both of you for efforts being made to bring out the truth.

  • @chandrajakubec54
    @chandrajakubec54 2 หลายเดือนก่อน +4

    I am thinking of the future of our country 🤔
    Be safe Jayantha. I remember the full story.

  • @pradeepnishantha8970
    @pradeepnishantha8970 2 หลายเดือนก่อน +1

    ඔබ තුමාට මාලිමාව රජය යටතේ සාදාරනයක් ඉස්ටවෙයි . ඉදිරියට ඇවිත් දැනුවත් කිරිම ගැන ස්තුතිය

  • @user-nkd
    @user-nkd 2 หลายเดือนก่อน +12

    මුලින්ම ගොඩාක් ස්තූතියි මී මැස්සා youtube channel එක තෝරා ගැනීමට. බොහෝම සාමකාමී ලෙස සවන් දෙන්න පුළුවන්. මේ ආණ්ඩුවත් අනා ගත්තොත්, සහතිකයෙන්ම නාමල් රාජපක්ෂ බලයට පත් කර ගන්නවා මේ රටේ තකතීරු ජනතාව විසින්. ඒ තමයි මෙතුමා වගේ අයගේ හද කම්පා කරවන සත්‍යය රෝහණ විජේවීර මහතා පන පිටින් පුළුස්සා දැමුවා වගේ තවත් 'කට කතා' ලෙස සමාජය තුළ සදාතනික වෙන්න හේතුව වෙන්නේ. ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ බිය වූ විට වඩා හයියෙන් බුරා අන්තිමට වලිගය කකුල් අස්සේ සඟවා දුවන...

  • @user-ic2et6hw3v
    @user-ic2et6hw3v 2 หลายเดือนก่อน +1

    Bleeding for us! Thanks.

  • @kumaralalith6975
    @kumaralalith6975 2 หลายเดือนก่อน +8

    සියලු දේවල් පැහැදිලියි මුන් සියලු දේනාම තටිටු මාරැවේන් මාරැවට කරපු දේවල් මේ රජය සියලුම දේවල් මනසට ගතයුතුය. දැන් ජනතාව මොඩ නැත. රට හරිවිදියට කලොත් ගොඩ.නැත්නම් ????????????

  • @tcvdhb689
    @tcvdhb689 2 หลายเดือนก่อน +1

    Obata budu.saranai

  • @mediasecretary7139
    @mediasecretary7139 2 หลายเดือนก่อน +10

    ❤❤ Good One... Thank you

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 หลายเดือนก่อน +2

    Oba thumata budhusaranai,❤
    Memassata jayawewa ❤

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 2 หลายเดือนก่อน +5

    මෙි ගැන සොයා අතහැර ගිය පොලිස් අමනයින් නිතිය ට ගෙනෙවි

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 2 หลายเดือนก่อน +2

    Salute u all

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 2 หลายเดือนก่อน +10

    obatumata tunuruwan sarani thawama lay mapillu innawa Parissamata 🙏🙏

  • @richrat17
    @richrat17 2 หลายเดือนก่อน

    We are very proud of you. ❤❤❤