Beautiful and it is a pleasant event to watch the Elephant families crossing the road. Children,parents and the old grand parents(Elephants) crossing together without harming the people!!! Srilankan should take good care of these Elephants, they are our family members, who are very kind and not giving to the people.
ඔබතුමාලා මහෙම මහජනයා දැණුවත් කරන එක ඉතාහොඳ දෙයක්. ඔබ සැම ගන්නා මෙම උත්සාහය ඉතාමත් අගය කරනවා.
ස්තුතියි,
දෙව පිහිටෙන් විතරක් නං ඔය අහිංසක සත්තු සුවපත් වෙන්නෙ නැ මෙවාට "ස්තිර විසදුම්" ලැබෙන්න ඔනි දශක ගනනාවාක ඉදලා නොවුනෙත් එකමයි
අපේ පුංචි රටේ ඉන්න හස්ති පරම්පරාවට තම උරුම භූමියේ නිදහසේ ජීවත්වීමට ලැබේවා!
අනතුරු වලක්වා ගනිමින් මේ හස්ති රංචුවට පාර පනින්නට ඉඩහසර සලසාදෙන උත්තම ගම්වාසීන්ට අපගේ හදපිරි ස්තූතිය, ගෞරවය, සහ ආදරය ❤ ❤ ❤ 🙏🙏🙏
මැණිකට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා දූකෙන් මිදෙත්වා 🐘🦣🐘🦣🐘🦣🐘🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජයෙන්ම ජයවේවා ජයශ්‍රී!!!
ඔබතූමාට බොහොම ස්තුතියි.
🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
වනජිවි වෛද්‍යතුමනි මෙයා බෙිරාගන්න .පවු මෙි සතුන් පාපතරයො ඉවරම වෙිවා නිරෝගි සුව ඉක්මනටම
මේ වගෙ ගැටුම් ඇති කරගන්න අලි ඇතුන්ට ප්‍රථිකාර කිරිමට තරම් ප්‍රායොගික නෑ. වනජිවි පිරිස ප්‍රමාණවත් නෑ.
Wanjivi ..bahat .කරන . .❤❤❤🙏🙏
අහිංසක ජීවිතය
වනාන්තරවල වෙසෙන සියළුම අලි ඇතුන් , ගවයින් මේ කී නොකී සියළුම සතුන් දුම්රිය රියදුරන්ගෙන් ආරක්ෂා වේවා !
ඔව් නොසැලකිලිමත්,අත්තනෝමතික, රියදුරන්ගෙන්
මේ සත්තුන්ට වෙන අසාධාරණය වෙනුවෙන් හඩ නගනවා ඕන තැනක. ඇයි පාලකයො මේසත්තුන්ට වෙඩි තියන එවුන්ටයි . මේකෝච්චි අනතුරු වලටයි මෙච්චර තාක්ෂණය දියනු කාලෙක පියවර ගන්නේ නැත්තේ. මේ ආණ්ඩුවෙනුත් මේකට සාධාරණයක් ලැබෙයි කියලා බලන් ඉන්නවා ඒත් වෙන පාටක් නැහැ
😢 අනුර සහෝදරයා ඔයාට දකුණෙන් 52% ක පරම බහුතරය එක්ක පළාතේ ඔක්කොම ආසන දුන්නේ මේවට ඉක්මනින්ම විසදුම් ගේන්න..දකුණේ අපේ බලවත් කණගාටුව
.පහර.කාපු.අලියට...වනජීවිමහත්වරු.ප්‍රථිකාර.කරන්නෙ.නැතිද..එයාලා.දැනවත්.නැතිද.එතකොට.එයාට.මොනාද.වෙන්නෙ😢😢😢
බිනුරි
අලි ඇතුන් 350 වැනි පිරිසක් සැරිසරන ප්‍රදේශයට එක් වාහානයක් සහ නිලදාරින් පස් හය දෙනෙක් ප්‍රමාණවත් නෑ.
@@ALIPAARA ඔව්.එක.ඇත්ත.ජීවිත.අවදානමක්..එත්.එහෙමයි.කියලා..එයාට.බරපතලව.හානියක්.උනානම්....පසු.බහින්නෙ.නැ.නෙද...අනෙ.මන්දා.ඉතින්...අලි.පාරම.තමයි.දන්නෙ.එකමයි.ඇහැවිවෙ...
ස්තුතියි..බිනුරි
@BAd-q4z මේ තුවාල ජිවිත අවදානමක් ඇති ඒවා නෙවෙයි, අනෙක ප්‍රථිකාර සිදු කිරිමට උත්සහ කලොත් මේ අලියා තවත් දරුණු විය හැකියි, හැමොම අවදානයෙන් ඉන්නවා ජිවිත හානියක් ඇති විදිහෙ දුවාලයක් උනොත් ප්‍රථිකාර සිදුකරනවා.
ජේසු පිහිටෙන් ඉක්මනට සනීප වේවා ❤❤❤❤
එක් අයෙකු ජය බලන තුරු සටන නොනවතිනු ඇත.
වන ජීවී ඒකකයට දන්වන්න බැරිද අයියේ
එයාට ඇත්තු දෙන්නම ඇනලද
@@wasundaramadubhani වනජීවි එකට දැනුම් දුන්නට වැඩක් වෙන්නෙ නැහැ ඒක අලියගෙ දින චරියාවෙ කොටසක් අලි සටන්වලින් එක්කෙනෙක් ජය ගන්නකම් ඒ සටන නවත්වන්නෙ නැහැ ඒකට මිනිස්සු මැදිහත් උනොත් ඊට වඩා හානි වෙන්න පුලුවන්
ස්තූතිය පිලිතුරට
🐘🐘🐘❤️❤️❤️❤️😍😍😍😍🐘🐘🐘🐘ජේසු පිහිටයි
6:50 moment❤
Beautiful and it is a pleasant event to watch the Elephant families crossing the road. Children,parents and the old grand parents(Elephants) crossing together without harming the people!!! Srilankan should take good care of these Elephants, they are our family members, who are very kind and not giving to the people.
Thanks
අයියනායක දෙවි පිහිටෙන් සියලුම දෙනා ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🐘😘 මද්ද වැටුන අලි පැටියාගේ මද්ද අයින් කලාද එයා ගැන විස්තර දෙන්නකෝ 🙏🙏🙏
නෑ ඒ රංචුව නැවත හොයාගන්න නෑ
Theruwan saranai
Ikman suwa labewa Theruwan saranai.
Ali babala siyalu denatama niduk niroqi dirqausha labewa ❤❤
Wanjivi .කීප watawak .bahat karnna .🙏🙏🙏
03.04..Watwatak..
❤❤❤❤
🌲🌲🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🌲🌲
තෙරුවන් සරණයි
ජනාධපතිතුමනි අලිප්රස්නයත් ඔබ විසදාවි කියා සිතනවා,මාලිමාව දිනේවා
මේ කොහේද
ගල්ගමුව
🎉
❤
Hoda videowak. Ali ranchuwak kochchiye wadila neda.
මෙහෙ තවම දුම්රිය ගමන් කරන්න බෑ මාර්ගයේ වැඩ, අවසන් නෑ
@@ALIPAARA minneriyedi thel kochchiye wadila Ali 3k marila thawa aliyek pana adinawa. Kochchiyath kali kali kadila
Ikman suwaya labewa patiyo.ayata pathikara karada