"බබාලා ඉන්නවා එන්න එපා" කියලා තරුණිය කිව්වම වල් අලියා කරපු දේ බලන්නකෝ - Upuli Madushanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 668

  • @samankumara8552
    @samankumara8552 ปีที่แล้ว +139

    ඔව් ඇත්තටම ඔබ තුමිය ඉතා වටිනා සේවයක් කරන්නෙ. අපේ මේ අලි සම්පතට මමත් පුත්ගලිකව හරිම ආදරෙයි.ඔබ තුමියට උතුම් බුද්ධ තේජානු බලයම ලැබේවා🙏🙏🙏.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +60

    අහන්න නොලැබුන වටිනාම ගුණාංගයක් පිහිටි ඔබට කරන්නාවු මේ දුෂ්කර කටයුත්තට ඔබට විශ්වයේ අනන්ත පිහිට ආශිර්වාදය නියතමයි

  • @suppriyadevika8822
    @suppriyadevika8822 ปีที่แล้ว +98

    මාරම මාර යි. හරිම අගෙයි. මාත් සත්තුන්ට ගොඩක් ආදරෙයි. විශේෂයෙන්ම අලින්ට. ඔබතුමියට මාගේ ගෞරව ප්‍රණාමය හිස නමා ආචාර කරනවා. නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!❤❤❤❤

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว +153

    ඔබ තුමියට දීර්ඝායු වේවා !!!!!
    මමත් පුදුම තරම් ආදරෙයි අලින්ට කියන්න වචන නෑ.

    • @sheranjoseph5709
      @sheranjoseph5709 ปีที่แล้ว +2

      🐘🐘🐘🐘🐘🐘🐘🎺❤️❤️❤️❤️🌹🌹🌹🙏🇱🇰

    • @nandakasthuri8414
      @nandakasthuri8414 ปีที่แล้ว

      @@sheranjoseph5709 c A q k

    • @shilakumari556
      @shilakumari556 ปีที่แล้ว +5

      අනේ අපේ ලංකාවෙිි අත් පා හතර තිය න තිරිෂන් මිනිසුන් කොපමන ඉන්නවාද ඒ අතරින් මෙ අලි ඒ විතරක් නොවෙයි තවද තිරිසන්නු ඉන්නවා කීකරැයි දෙවි පිහිටයි

    • @p.k.wkarunaratne8468
      @p.k.wkarunaratne8468 ปีที่แล้ว +1

      Lk

    • @lakminimadushani2160
      @lakminimadushani2160 11 หลายเดือนก่อน +1

      Mamath asama sathek

  • @chandivlogs215
    @chandivlogs215 ปีที่แล้ว +55

    මමත් අලින්ට ගොඩක් ආසයි. එයාල වෙනුවෙන් කරන සේවයට ඔබ තුමිය ගොඩාක් පින්. ❤❤❤

  • @deeparanjanie7901
    @deeparanjanie7901 ปีที่แล้ว +52

    තෙරැවන් සරණයි දුවට. ඔයාගේ මෙි සත් ක්‍රියාවනට ඔයාට සියලු දෙවි රැකවරණය ලැබී ජය සතුට ලැබෙිවා.!!!

  • @wasanthidias
    @wasanthidias ปีที่แล้ว +18

    ඔබ තුමියට බොහොම ස්තූතියි .රටට සම්පතක් ඔබ තුමිය.

  • @induindu1187
    @induindu1187 ปีที่แล้ว +50

    හරිම සතුටුයි ඹයාව ගනදෙවියන් හැමදාම රැකගන්න ඹන බුදු සරනයි ❤❤

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว +20

    ඔබ තුමිය කරන මහ මෙහෙවරට බොහොම හොඳයි නිරෝගී සුවය පතමි දෙදෙනාටම දෙව් පිහිටයි..❤❤❤❤❤❤

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 ปีที่แล้ว +37

    උපුලිට ස්තුතියි .ආදරෙයි ❤ එය⁣ා හිතන විදිය අති විශිෂ්ඨයි .

    • @user-tg2td5rv4
      @user-tg2td5rv4 8 หลายเดือนก่อน +1

      Theruwan saranai oyata

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +58

    සතුන්ට ආදරය කරුණාව දෙන දුවට විශ්වයේ ආශිර්වාදය ලැබේවා තුනුරුවනේ ගුණ බලයෙන් නිරෝගී සුවය ලැබේවා 🙏❤

    • @sandhyrathnayake1617
      @sandhyrathnayake1617 10 หลายเดือนก่อน +2

      බොහෝ පිං ඔබටත් සම්මා සම්බුදු සරණයි

  • @SandhyaNissanka
    @SandhyaNissanka ปีที่แล้ว +12

    ඇත්තෙන්ම මෙතුමියගේ කළමනාකරණ විධි ක්‍රමය ඉතාමත් ප්‍රායෝගිකයි. අගය කරනවා ඔබගේ මේ ප්‍රයත්නය ආශීර්වාද කරනවා...

  • @champjanlyn8740
    @champjanlyn8740 ปีที่แล้ว +57

    ඔයාට තියෙන ආත්ම ශක්තිය ධෛර්ය ගැන නම් මට පුදුමයි. ඔය ඇහුවමයි.පුද්ගලිකව ඔය වගේ සහජීවනයක් ඇති කරන්න වෙහෙසවන ඔබට ත්‍රිවිධ රත්නයේ සරණයි.❤️❤️❤️💐💐💐

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 ปีที่แล้ว +31

    භාරදූර කර්තව්‍යයක්. ආඩම්බරයි. ඇයට සිතට තව තවත් දිරිය හා ගතට විරිය සැමදා ලැබේවා 🙏

    • @charleswitharana6594
      @charleswitharana6594 ปีที่แล้ว

      The know nnrero we
      Narrow do

    • @ranjanikapugedona9265
      @ranjanikapugedona9265 25 วันที่ผ่านมา

      ඔබ තුමියට තුණුරුවන් සරණයි 🙏 ❤

  • @gayansenavirathna4562
    @gayansenavirathna4562 ปีที่แล้ว +23

    ඔබතුමියටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!!
    තෙරුවන් සරණයි !!!

  • @kumarisenanayake197
    @kumarisenanayake197 ปีที่แล้ว +25

    බුදුසරණයි ඔයාට.... මාත් හරිම ආදරෙයි විශේෂයෙන් අලි ඇතුළු සතුන්ට.... මිනිස්සු ළග නැති කරුණාවක් ඔවුන් ළග තියෙන්නේ ❤❤❤ඔයාගේ සියළුම කටයුතු සාර්ථක වේවා ❤❤❤

  • @NihalVidanagamachchi
    @NihalVidanagamachchi ปีที่แล้ว +38

    ඔබ ගැන හරි ආඩම්බරයි ඔබ රටට දායාද යක්❤

  • @nilanthigunasekara6996
    @nilanthigunasekara6996 ปีที่แล้ว +10

    ඔබ තුමියට දිර්ගයුස පතනවා කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා. බුදුසරණයි.

  • @shiromigamage4507
    @shiromigamage4507 ปีที่แล้ว +25

    ඔබ තුමිය ගැන හරිම සතුටුයි. අලි ඇතුන් වෙනුවෙන් සතුටු සුසුමක් ඔබ. ❤️

  • @kumaripathirana3655
    @kumaripathirana3655 ปีที่แล้ว +21

    ඔයාල දෙන්නා ප්‍රෝග්‍රෑම් එක කරන ස්ථානය හරිම ලස්සනයි.මමත් ආසම අලි,ඇත්තුන්ට. ඔයාල වගේ අය ඉන්නේ කලාතුරකින්. ආ❤❤❤❤❤❤❤❤

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 26 วันที่ผ่านมา

      Pauhabai,,hakkapatas,,Dana,,aka,,sahun,,koiharam,,dukvedenawada,,ganwaganna,,bare,,papakarmayak

  • @nawagamuwagepiyasena9441
    @nawagamuwagepiyasena9441 ปีที่แล้ว +6

    බොහොම වැදගත් ඉදිරිපත් කිරීමක් ....
    සෙනෙහසින් අගයමි ...
    ඒ දියණිය ගැන දැනගැනීම ත් සතුට ක්..මම හිතෙන්නේ "සංසාර ගත බැදීම්"

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 ปีที่แล้ว +177

    උපුලි මහත්මිය ට.... ජාතියේ ගෞරවය... එතුමිය සත්ව අවිහිංසාව මනාව ප්‍රගුණ කල උතුම් තැනැත්තියකි.ලංකාවේ අලි ගැන මමත් දැඩිව සංවේදී අයෙකු වන බැවින්...එතුමිය කටයුතු කරන ආකාරය ගැන දැඩිව ස්තූති වන්ත වෙමි.එතුමියගේ කටයුතු වලට යෝධ බල යෝධ ශක්තිය හා තෙරැවන්ගේ රැකවරණය ලැබේවායි පතමි!

    • @nimalsandunsiri4024
      @nimalsandunsiri4024 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම ❤

    • @SinhalaSongs-b1h
      @SinhalaSongs-b1h ปีที่แล้ว +1

      මෝඩ හරකෝ අලියෙක් ගැන කතාකරන්න එන තෝ හරකෙක්නේ චරිතසහතිකේ දෙන්නෙ කොහොමද සත්ව අවිහිංසාව මනාව ප්‍රගුණ කල උතුම් තැනැත්තියක් කියලා ඔතන ඔය අලි විතරයි ගෙදර ගිහින් කන බත් එකේ ජීවිත කීයක් තියෙනව ඇද්ද 😂 එහෙනං මම වගේ නිර්මාංශ වෙන්න කියහන් මම නං ආගං මගුල් නිසා හොර නිර්මාංශිකයෙක් නෙමේ මට අප්පිරියයි මලකුනක් කන්න 😅

    • @ajanthasubasinghe3666
      @ajanthasubasinghe3666 ปีที่แล้ว +2

      ඔබතුමියට තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ............මෙි වැඩසටහන මෙහෙවන නිළමෙ පුතාටත් උතුම් දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා ..............!!!

    • @pakperera1287
      @pakperera1287 ปีที่แล้ว +2

      මගේ ගෞරවනීය ස්තුතිය.

    • @pakperera1287
      @pakperera1287 ปีที่แล้ว

      මගේ ගෞරවනීය ස්තුතිය.
      ඔබ ට ජය පතමි.

  • @sugathsugath7815
    @sugathsugath7815 ปีที่แล้ว +18

    ඔබ තුමියට මගෙ අපේ රටේ ගරුත්වය වගේම ඔබ වටා ඉන්න අනිත් අයටත් ස්තුතියි මාත් ආසයි අලි වෙනුවෙන් සත්තු වෙනුවෙන් ඕනිම කැප ව්මක් කරන්න අවස්‍ය උනොත් කියන්න සොයුරිය

  • @PradeepChamara
    @PradeepChamara ปีที่แล้ว +6

    ප්‍රායෝගිකත්වයෙන් යුතු ඉතාම වටිනා සේවාවක් සිදු කරන ඔබතුමියට සියලු ආරක්ෂාව ආශිර්වාදය සැලසේවා .තෙරුවන් සරණයි

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +46

    උපුලි මහත්මිය වැනි කෙනෙක් සිරි ලංකාවට හරිම වටිනවා. ඇගේ වැඩ සටහනට රජයෙන් අනුග්‍රහය ලැබෙනවානම් තවත් හොදයි මටත් අලින්ගේ ක්‍රියාවන් ගැන යම් දැනීමක් තියෙනවා. ඊ ඉන්නවා ප්‍රදේශයක ජීවත්වෙන නිසා. ඇත්තටම ඔයා රජා, රාජු, පුතා, බබා, රාජා කියන වචන අලියා හරිම කැමති වචන කියලා මා තේරුම් අරගෙනතියෙනවා මමත් අපේ වත්තට ආපු ලස්සන අලියට රාජුපුතා කියලා කතා කලාම නතර වෙලා අහගෙන ඉදලා යමක් කිව්වම එයට ඉතාම හොදට ප්‍රතිචාර දක්වනවා. ඉති න් නිළමේ අලි ගැන නම් කොපමණ කිව්වත් මදි මේ දැනුවත් කිරීමට ගොඩාක් ඔබ‍ට ස්තුතියි! උපුලි ටත් ගීර්ගායු වේවා!❤️❤️❤️❤️❤️❤️❤️

    • @sanathvelarathna
      @sanathvelarathna ปีที่แล้ว +3

      උපුලී මහත්මිය ඔබ මව්බිමට ආඩම්බරයක්! ඔබට තව තවත් ධෙය ශක්තිය ලැබේවා!!!

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว +149

    මේ විශ්වයේ බලයෙන් උපුලි සොයුරිය
    ආරක්ෂා වේවා ..
    නීරෝගී වේවා .
    .බලවත් වේවා

    • @sheranjoseph5709
      @sheranjoseph5709 11 หลายเดือนก่อน +2

      🧠🧠🧠🧠🧠🐘🐘🐘🐘🐘🐘🐘❤️❤️❤️❤️🇱🇰🇱🇰🙏🙏

    • @wijayarathnak.h.m9612
      @wijayarathnak.h.m9612 9 หลายเดือนก่อน +3

      උපුලී මහත්මියට
      තෙරුවන්සරණයි තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

    • @chandanaisriwickramanayake9627
      @chandanaisriwickramanayake9627 5 หลายเดือนก่อน

      ඔබතුමාට ස්තුතියි රිප්ලයි කලාට

    • @ganawagnasinha
      @ganawagnasinha หลายเดือนก่อน

      ඔයාට දෙවි පිහිටයි​@@chandanaisriwickramanayake9627

  • @harshaperera1001
    @harshaperera1001 ปีที่แล้ว +23

    අපි එකතු වෙමු අලි වෙනුවෙන් . මම හරිම කැමති. මැසේජ් කරන්න. හිතුවොත් හැම අලියෙක්ම යාලු කර ගන්න

  • @AchalaPitabeddara
    @AchalaPitabeddara ปีที่แล้ว +7

    උපුලි මහත්මිය ඔයාගෙ වැඩේ උතුම් දෙයක් මම ඉතා අගය කරනවා මමත් අලින්ගෙ තොරතුරු දැනගන්න .ඕනෑම සතෙකුට ආදරෙන් ඉන්නවනම් කීකරු වෙනවා අද ඔයා ඒක ඔප්පු කරල පෙන්නලා තියනවා .ඕවා අපේ සම්පත් .ඔයාට තෙරුවන් සරනයි.

    • @AchalaPitabeddara
      @AchalaPitabeddara ปีที่แล้ว +1

      උපුලි මහත්මිය ඔබතුමිය පුලුවන් ඉක්මනින් අලි ඇත්තු සම්බන්දව කටයුතු කරන්න මොකද දවස ගානෙ දැන් මේ සතුන් මැරෙනවා මොනවහරි කරන්න ඔබට ගොඩාක් පින්.❤️❤️❤️🙏🙏🙏

  • @sethumleej1579
    @sethumleej1579 ปีที่แล้ว +9

    අනේ උපුලි මිස් ඔයා මේ කරන කාර්‍ය හරිම උතුම්.පින් ගොඩාක් ලෙබෙනව.ඔයත් නිකන් අලියෙක් වගෙ ලතාවකට වැනෙනවා.මම vedio එක මුල එදලම බලන් හිටියෙ හරිම අපූරුයි.අලියත් අහෙමයි.එක මොහොතක් නිකන් ඉන්නෙ නෑ .ලතාවකට වැනි වැනි නෙ ඉන්නෙ.ජය වේවා ඔබ තුමියට.

  • @naandaperera8128
    @naandaperera8128 ปีที่แล้ว +34

    ඒක තමයි පුතා මයිත්‍රියේ ගුණ මහිමය .සොබා දහම ඔබ ව්ස් ආරක්ෂා කරාව්.

  • @champawijenayaka5826
    @champawijenayaka5826 ปีที่แล้ว +5

    ඔබ තුමිය මේ කරන කැප කිරීම ඉ තා ම වටිනවා ඔබට සතුන් වෙනුවෙන් කරන මේ සත්කාය ගොඩක් පිං

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +20

    උපුලි සොයුරිය ඔයාටත් තෙරුවන් සරණියි දෙවි පිහිටයි කරන සෙවය ගොඩක් වටිනව ..

  • @vajiraudunuwara105
    @vajiraudunuwara105 11 หลายเดือนก่อน +6

    මෙවන් සත් කාර්යයන් ඉදිරියටත් කරගෙන යන්න ඔබතුමියට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා...
    තෙරුවන් සරණයි...

  • @yaThilanga
    @yaThilanga ปีที่แล้ว +21

    හරිම ආදරනීය ගැහැනියක්.මම ත් සතුන්ට ගොඩක් ආදරෙයි .ඔයාට බුදුසරනයි

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +15

    අනේ ඔබතුමියට තෙරැවන් සරණයි ....💖💖💖💖💖💖

  • @ChamindaRajaguru-j6d
    @ChamindaRajaguru-j6d ปีที่แล้ว +17

    ඔබ තුමියට තෙරුවන් සරණයි.

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +8

    ඔබ තුමියට දිර්ඝ ආයුෂ වෙවා 🙏 තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 ปีที่แล้ว +121

    ඔබතුමිය මේ කරන මෙහෙවර අති ශ්‍රේෂ්ඨයි. අලින්ට කතා කරන විදිය අහලා කඳුළු ආවේ මට විතරද. හැම කෙනෙක්ම සතුන්ට මේ වගේ කරුණාව දක්වනවා නම් කොයිතරම් සුන්දර වේවිද මේ ලෝකය.❤❤❤

    • @BuddhadasaJayalath
      @BuddhadasaJayalath ปีที่แล้ว

      Sexual

    • @MallikaKandearachchi
      @MallikaKandearachchi ปีที่แล้ว +12

      ජාතියේ පින ට පහළ වුණු මහත් වූ සම්පත ක් උපුලී.කියන්න වචන නැහැ .මම ත් අලින් ට ගොඩාක් ආදරෙයි .පුතේ ඔබට මේ මහගු මෙහෙවර කර ගෙන යන්න ට යෝදබල යෝධ ශක්තිය ලැබේ වා !විශ්ව යේ විශ්ව ශක්තියේ බලයෙන් ,තුනුරුවනේ අනන්ත වූ ආශීර්වාද යේ බල මහිමයෙන් යහපත ම උදා වේවා මගෙ පුතේ .🙏ආදරෙයි හදවතින් ම .❤

    • @shanthirathnayake8613
      @shanthirathnayake8613 10 หลายเดือนก่อน

      Ane sathutui. Math eyalata harima adarei. Budusaranai​@@MallikaKandearachchi

    • @NelumKumara-gh2tx
      @NelumKumara-gh2tx 8 หลายเดือนก่อน

      ​olp

    • @DensilEgodage-gq5dv
      @DensilEgodage-gq5dv 8 หลายเดือนก่อน +1

      33 hrgotepalakarokege

  • @nksiyani5663
    @nksiyani5663 ปีที่แล้ว +8

    උපුලි ම්ස් ඔබ ලංකාවේ අලිට කේනේලි කන් නොකරණ් නිසා ගොඩක් ඉස්තුයි ඔබට නිදුක් නිරොගි සුවය ලැබේ ❤ම්ස්

  • @kalyaniwijesooriya4203
    @kalyaniwijesooriya4203 8 หลายเดือนก่อน +1

    ඔබ තුමියට බොහොමත්ම පින් අලි ඇතුන් වෙනුවෙන් කර්නමේ සේවයට.මෙවැනි කටයුතු කිරීමට,තෙරුවන් සරනින්,නිදුක්නීරෝගී සුවයලැබ,දීර්ගාආයුශ ලැබේවා කියා මම පතනවා.ජය

  • @kalyaniliyanage9781
    @kalyaniliyanage9781 ปีที่แล้ว +56

    ඔබ තුමියට කිසිම දුකක් කරදරයක් නම් වෙන්න එපා .සියලු දෙවියන් ඔබ ආරක්ශා කරන්න ඕන,ඔබ කරන මේ ගෞරවණීය සේවයට.මමත් හරිම ආදරෙයි අලින්ට.ඇයි ලොකු බලදරයින්ට බැරි ඔබ වගේ වෙන්න?

    • @sumanahikkaduwa6955
      @sumanahikkaduwa6955 ปีที่แล้ว

      ❤❤❤

    • @shanthiperera7071
      @shanthiperera7071 ปีที่แล้ว +2

      Mama Piligannawa Kathaawa. " Somaawathiya " Wandhinna giya Mama Athek Photo gaththa AAdharen kivwama Eyaa iriyawu Venas kalaa. Apita Pudhuma Hithuna. Hamoma Ohoma kathaa karannako.. Manussayinta wadiya Keekarui.❤❤❤

    • @AnomaPriyanthi-ix5zm
      @AnomaPriyanthi-ix5zm ปีที่แล้ว +1

      Aaaa see

    • @uthaniuthani1098
      @uthaniuthani1098 2 หลายเดือนก่อน

      L

  • @wijesinhawijesinha8016
    @wijesinhawijesinha8016 ปีที่แล้ว +12

    ඔබතුමියට.බුදුසරනින්.ගනදෙවි.පිහිටආරක්සාව.ලැබේවා

  • @sriyanivithanage1822
    @sriyanivithanage1822 ปีที่แล้ว +6

    ජේසු පිහිටයි දේව මෑණියන්ගේ මාතෘක රැකවරණයයි ලැබේවා දියණිය 🌹❤️

  • @nayananandani8281
    @nayananandani8281 ปีที่แล้ว +10

    ඔයාට ගොඩාක් පිං මමත් අලින්ට ආදරේ කෙනෙක් කවුද හරි දවසක මමත් ඔයාට උදව් කරන්නම් මං මේ දිනවල ඉන්නේත් මගේ මහත්තයා අහිමි ව්මේ වේදනාවෙන් ජිව්තේ එපා වෙලා තව ට්ක කාලයක් මං ජිවත් වුනොත් උදව්වක් කරනව ඉදිරි ගමන සාර්ථක වේවා ...බුදුසරණයි

  • @pabasaravideovision
    @pabasaravideovision ปีที่แล้ว +99

    මම අංක 1ට ආසම සතා තමා අලියා.🥺❤️ හේතුවක් දන්නේ නෑ අලියෙක් දැක්කොත් බලං ඉන්නවා.

  • @wimaldigoarachchi2788
    @wimaldigoarachchi2788 ปีที่แล้ว +21

    ජාතියේ දිරිය දියණියනි ,ඔබට තවතවත් දිරිය ශක්තිය ලැබෙිවා.

    • @sanithubro5104
      @sanithubro5104 ปีที่แล้ว

      Ok thank you very much regarding your work.

  • @oshibaholdings
    @oshibaholdings ปีที่แล้ว +5

    ❤❤අහන්නත් ආසයි.මම වගේම අලින් ආදරෙ කරන..ආදරෙන් කතා කරන ..එයාලගේ දුක සැප බලන තවත් අයෙක් ඉන්නවා කියලා දැන ගන්න ලැබිම.මම ආදරේට කියන්නේ ලොකු තැන කියලයි.මමත් ගොඩාක් ආදරෙයි එයාලට.මම කතා කරනවා. කියන දේ හොදට අහගෙන. ඉන්නවා. ගොඩාක් ස්තුතතියි. Upuli මහත්මියටත්. ...නිලමෙ මහත්මාටත්...තෙරැවන් සරනයි.❤❤

  • @lakminibandarigoda8087
    @lakminibandarigoda8087 ปีที่แล้ว +15

    උපුලි සංවේදී හදවත් ඇත්තියක්..❤

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc ปีที่แล้ว +9

    මොන සතාටත් ආදරය කරුනාව දක්වන්න ඔනි.මමත් හරි ආදරෙයි අලින්ට

  • @malkanthiperera6652
    @malkanthiperera6652 ปีที่แล้ว +11

    සතුන්ට ආදරය කරන සංවේදී වන ඔබට විශ්‍වයේ ආශිර්වාදය ලැබේවා පුතේ .මේ කටයුතු ඉදිරියටත් කර ගෙන යාමට ශක්තිය ලැබේවා පුතේ ඔයාට .තෙරුවන් සරණයි

  • @chandanarupe6072
    @chandanarupe6072 ปีที่แล้ว +9

    ඔබතුමිය ගේ උත්සාහ ය සර්තක වේවා. තෙරුවන් සරණ යි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +4

    🇱🇰👍🏾👍🏾👌🏾👌🏾👌🏾👍🏾🇱🇰👌🏾 ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
    තිරිසන් සතුන් මිනිස්සුන්ටත් වඩා දියුණුයි අලි ඇත්තූ බූද්ධිමත් .
    .සමහර දරුණු නපුරු හිංසාකාරී
    මිනිස්සුන්ට වඩා අසරණ කැලෑ සතුන්ට අපිට වඩා හොඳ දැනුමක් තියෙනවා.මිනිස්සූන්ට වඩා යහපත්.
    ඔබතූමියට බූදූ සරණයි.

  • @darshirathnayaka6039
    @darshirathnayaka6039 ปีที่แล้ว +4

    මමත් අලින්ට හරිම ආදරෙයි එයාලට කරදර වෙනවට අකමැතියි ඔබතුමිය කරන සේවාවට පිං

  • @DH-hi6ux
    @DH-hi6ux ปีที่แล้ว +37

    පොලොන්නරු ප්‍රදේශයක වයසක මව්පිය දෙපලක් පමණක් සිටින ගෙදරක ඉස්තෝප්පුවේ තිබූ වී මලු වලට ආ අලියෙකුට ඒ වියපත් පියා ඉල්ලීමක් කළාලු පුතේ අපට එකක් තියා අනික ගෙන යන්න කියා...අලියා වේගයෙන් ආපසු හැරී දිව ගිය බවත්..රාත්‍රියේ අලියාගේ ශබ්දය ඇසුනත් මහලු මව්පිය දෙපල එලියට නො ආ බවත් පසුදා උදේ බැලූ විට තවත් වී මලු දෙකක් ඉස්තෝප්පුවේ තබා ගොස් ඇති බව දකින්නට ලැබුන බවත් ඒ දෙපලගෙන්ම දැනගත් මගේ හිතවතියක් පැවසුවා... මෛත්‍රියේ ආනිසංස දේශනා කොට වදාල අපගේ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා!

    • @RaniJayakodi
      @RaniJayakodi ปีที่แล้ว +2

      God bless you

    • @chandramahanama
      @chandramahanama 3 หลายเดือนก่อน +1

      Obanam uthum Kathak agayami aliatun kiyanne buddimath satun kotasak wageema ahinsakai❤❤❤

  • @sherinandrue5577
    @sherinandrue5577 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔයාලාටත් කැලේ ඉන්න අලි ඇතුන්ටත් ❤❤❤🙏🙏🙏🙏

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru ปีที่แล้ว +6

    ඇත්තටම වන අලියන්ට ආහාර නොලැබීම හේතුවෙන් නේද.අලි ගම් වලට එන්නේ.අලින්ට කෑම සපයන ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා නම් වඩාත් හොඳයි.එය තමයි ඔය අසරණ සතුන් රැකගත හැකි වන්නේත්.
    ඔබ තුමිය ට වඩ වඩාත් ශක්තිය ධෛර්යය ලැබේවා.අසරණයන් වෙනුවෙන් පෙනී සිටින

  • @SomapalaGampola
    @SomapalaGampola ปีที่แล้ว +13

    ඔබතුමියට තව ගොඩක් දෙනෙකුගෙ සහයොගය ලබෙවා

  • @NEWSAHAS24
    @NEWSAHAS24 ปีที่แล้ว +47

    සතා සිව්පාවට උනත් ආදරේ කියන එක තේරෙනව

  • @elenieleni3859
    @elenieleni3859 ปีที่แล้ว +3

    බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා !!!

  • @mweerasinhga
    @mweerasinhga ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි ♥️
    මමත් සතුන්ට හරිම ආදරෙයි
    මනුස්සයෝ අතර ඔබ තුමිය
    ගොඩක් ගොඩක් ගොඩක්
    ආදර්ශයක්
    බොහොම ස්තුතියි ඔබ තුමියට
    විශ්වය ඔයාව ආරක්ෂා කරනවා මයි

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +3

    ❤❤මමනමි හරිම ආදරයක් හිතෙන නෙ අලින්ට .සියලු සත්තු සුව පත් වෙත්වා. ඔයාටත් බුදුන් සරණයි

  • @indranisubasinha6267
    @indranisubasinha6267 ปีที่แล้ว +13

    උපුලී උපුලී ආදර උපුලී❤️ පලමුව මැනික🙏 ඔයාට නිදුක්🙏 නීරෝගී🙏 දීර්ගායුෂ🙏 පතනව. ඔයා වගේ අය රටකට සම්පත්🙏 ඔයාට ගොඩාක් පින් සතුන් රැක ගන්නවට🙂
    සතුන් එක්ක ආදරෙන්❤️ කතා කරනකොට ඒ ආදරේ❤️ එයාලට දැනෙනව💪 සතුන්ගෙ ආදරේ සදාකාලිකයි 🙏
    මිනිස්සු වගේ නෙමෙයි😬සතුන් රැක ගැනීමට ඔයාට යෝධ බල යෝධ ශක්තිය💪 ලැබෙර්වා🙏තෙරුවන් සරනයි🙏

  • @Monikanony
    @Monikanony 10 หลายเดือนก่อน +4

    එයාලාට අදරෙන් කතා කරහම යනවා අපෙ වත්තටත් එනකොට ඔහොම කතා කරාම යනවා එයා මං නම් අසාම සතා❤❤❤❤

  • @leelaperera1700
    @leelaperera1700 28 วันที่ผ่านมา

    කොහොමටත් අලි ඇතුන් බොහොම සංවේදීයි. ඔබ කීවා වගේම ඔවුන් හඬට බොහොම ආකර්ශණීයයි. ඔවුන් කැමතියි ඔවුන්ට කතා කරන එක ගැන. සමහර විට ඔබ ඔහුට කතා කරන එක ගැන ඔහුට ඒක දැනෙනවා. කොහොම උනත් ඔබ සුවිශේෂී කෙනෙක්. ඔබ කරන ලෙසටම ආදරණීයව කාරුණිකව එයාටම කතාකරන බව එයා දන්නවා. අවට වෙනත් කිසිවෙකු නැති බවත් එයා දන්නවා. ඔහු ඔබට ලෙන්ගතු වීමේ හේතුව ඒකයි. ඔබටත් ඒ සතාටත් තෙරුවන් සරණයි.

  • @rohiniperera1298
    @rohiniperera1298 ปีที่แล้ว +9

    ඔබතුමිය ගේ මෙම සත්කාරය ට රජයේ මෙන්ම සතුන් කෙරෙහි ලැදි සියලුදෙනාගේ සහයෝගය උපරිම ව ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරනව.

  • @gamageKrishanthi
    @gamageKrishanthi ปีที่แล้ว +5

    උපුලි මහත්මිය නිරන්තරයෙන්ම
    නිදුක් නිරොගි වෙිවා

  • @kithminiru4274
    @kithminiru4274 ปีที่แล้ว +3

    දීර්ඝායුවේවා මහත්මිය..තෙරුවන් සරනයි

  • @priyankamalkanthi5559
    @priyankamalkanthi5559 ปีที่แล้ว +4

    ඇත්තටම මම නම් අලියන්ට චුට්ටක්වත් කැමති නැහැ .ඒත් කවදාවත් සතෙකුට ගහලා,, මරලා නැහැ .මම අලියන්ට බයයි.කොහෙත්ම ඔබතුමිය කරන්නේ හොඳ වැඩක් .ජය ❤❤

  • @IreshaSandamali-yj8vt
    @IreshaSandamali-yj8vt 9 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං ඔබ තුමියට

  • @RangikaGamage-h9i
    @RangikaGamage-h9i ปีที่แล้ว +7

    මේ වගේ මිනිස්සු තමා ඉන්න ඕනෙ😊

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +4

    කැළේ සතුන්ටත් ආදරය කරුණාව අවශ්‍යයි.
    එයාලටත් හොඳ නරක දැනෙනවා.

  • @punchisripaday9862
    @punchisripaday9862 ปีที่แล้ว +6

    ඔබ තුමියට තෙරුවන් සරණයි

  • @sanchithasamarathunga7926
    @sanchithasamarathunga7926 ปีที่แล้ว +19

    ඒකනම් මාරයි අයියෙ ඇගත් හිරිවැටිල ගියා 😔🙏🙏🙏🙏

  • @VeenaAup
    @VeenaAup ปีที่แล้ว +6

    සම්මා සම්බුදු සරණයි ඔබතුමියට ❤❤❤🙏🙏🙏

  • @PradeepPrasanna-s3n
    @PradeepPrasanna-s3n ปีที่แล้ว +4

    ඔබ තුමියට දීර්ඝා යුෂ ලැබේවා !

  • @warnalathaperera8120
    @warnalathaperera8120 ปีที่แล้ว +6

    අනේ වාසනාවන් මේ කෙල්ලව එවලාතියෙන්නේ දෙවියන් අහිංසක වන අලි වෙනුවෙන් ඔබට අනේකවාරයක් තුති වාසනාවන් හරීම සතුටුයි මම බලපු ලස්සනම වැඩසටහන ඔබගේ කරුණාබර වදන්වලට එයා ප්‍රියයි බුදු හාමුදුරුවන් නාලාගිරි දමනය කලේ කරුණාබර වදන් නිසානෙ හැමදෙනාටම කරුණාව දක්වන්න

  • @champawijenayaka5826
    @champawijenayaka5826 ปีที่แล้ว +6

    අපි වනඅලි සුරකින සංගමය ක්‌ හදා ගෙන පුළුවන් හැම කෙනෙක්ම උදව් කරගෙන එළවළු පොළ වල් වල ඉතිරි වන පලතුරු එළවළු වෙනත් ආහාර ආහාර එකතු කරගෙන අලින්ට දෙන විදිහක් හදා ගනිමු. ගොඩක් අය අලින්ට ආදරෙයි ගමත් සමග එකතු වෙලා මේ ක ට පිළිතුරු හොයමු ප්‍රමාද නොවී කටයුතු කරමු ඔබගේ කැපවීම ට ගොඩක් පිං මගේ උදව් මම දෙන්න කැමතියි

  • @rasikakumari9511
    @rasikakumari9511 ปีที่แล้ว +1

    Oba sathnta ගොඩක් අවංකව ආදරෙයි සතුන් ගොඩක් අහිංසක ජීවිත එයාලට api ආදරය කරනවා nam eyalath අපිට ආදරෙයි..එයාලට එයාලගේ පාඩුවේ ජීවිතය ගෙවන්නට දෙන්න one..මිනිසුන් තේරුම් gatha ythui..මමත් ගොඩක් ආදරෙයි සතුන්ට...ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා.....

  • @ruvinimedagedara
    @ruvinimedagedara 6 หลายเดือนก่อน +1

    නිහඬ මෙහෙවරක් කරන සුපිරි චරිතයක්...ආඩම්බරයි ❤❤ අහිංසක ජීවිත බේරගන්න කරන මෙහෙවරට පින් ඔයාට...👏💕

    • @Nilame
      @Nilame  6 หลายเดือนก่อน +1

      ජයවේවා....

  • @ThilakaRohini-n6v
    @ThilakaRohini-n6v 2 หลายเดือนก่อน +2

    හරම සතුටු කරැණක් අපි බවයි වල් අලින්ට ඔයාට ස්තූතියි මමත් හරිම ආදරෙයි අලින්ට වටිනා සතෙක් එයාලා ඉන්න ඕන තෙරැවන් සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 ปีที่แล้ว +1

    අපි සතුන්ට ත් ආදරයෙන් කිව්වොත් එයාලට ත් තෙරෙනව.අපි අලියාගේ කැලයට ගිහින් වගා බිම් හදාගෙන ,අලියාට ඉන්න තැනක් නැහ .ඔහුන් ගැවසෙන්නේ පුරුදු තැන.අපි හිතන්නේ නැති පැත්තත් එකමයි.** ඔබේ සාමාජ සත්කාරය හරිම උසස්.ජයවේවා ඉදිරියට ත් කිසිම හිංසාවකින් තොරව වැඩ කටයුතු කර ගැනිමට හැකි වේවායි පතමු ❤❤❤❤
    **අදටත් අලියකු දැකිම තරම් තවත් සතුට ක් නැත.

  • @bandarams8415
    @bandarams8415 24 วันที่ผ่านมา

    අලි ඇතුන්ට ඇහෙනවා.නෙවෙයි දැනෙනවා...එම සතුන් ගේ යටි පතුලටයි හැමදේම දැනෙන්නේ..ඔයා ගේ කරුණා මුදිතා ගුණයට ❤ ❤❤❤❤

  • @ManoriHettiarachchi-l2s
    @ManoriHettiarachchi-l2s 11 หลายเดือนก่อน +1

    වන අලි වෙනුවෙන් ඉදිරිපත් වෙන්න නිලමෙට. පුළුවන් නේද
    මේ උපුලි මහත්මියගේ සහයෝගය ඇතුව.

    • @Nilame
      @Nilame  11 หลายเดือนก่อน

      අනිවරෙන් ඉස්සරහට අපි බලමු

  • @nerupamal-dr6dq
    @nerupamal-dr6dq ปีที่แล้ว +6

    ආඩම්බරයි. පුලුවන් උදව්වක් කරන්නම් අලින්ට මමත් ❤

  • @monikamahinda-lw5ig
    @monikamahinda-lw5ig ปีที่แล้ว +3

    නියමයි අක්කෙඔයාට බුදු සරණයි

  • @gamagews
    @gamagews ปีที่แล้ว +11

    Thanks for your commitment to protect wild life. ❤❤❤

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 ปีที่แล้ว +3

    සතෙක් උනත් ආදරය ට ආදරෙයි මිස්...

  • @formycountry373
    @formycountry373 10 หลายเดือนก่อน

    ඔබ තමයි නියම මේ සතාට හදවතින්ම ආදරය කරන කෙනා ❤️
    සතාව ආරක්ෂා කරන
    ඒ වගෙ අය අඩුයි
    😔
    ඉන්නෙ කොළඹ ඉදන් පන්සලෙ අලි ගැන කොට කොටා ඉන්න $ කහින ජාත්‍යන්තරයට රටේ නම කැත කරන සත්ව සංවිධාන ම්ස සතාට යහපතක් කරන අය නොවෙ ..
    ඔබට තෙරැවන් සරණයි මහත්මිය 🙏

  • @udenineangoda2234
    @udenineangoda2234 10 หลายเดือนก่อน +1

    ඔබතුමියට තෙරුවන් සරණයි!

  • @thamindarohitha7103
    @thamindarohitha7103 10 หลายเดือนก่อน

    ඇඇත්තටම මාර සතුටුයි මෙතුමියගේ අදහස් සහ වැඩපිලිවලට ,දවසක සම්බන්ධ වෙන්න ආසයි වැඩ කටයුතවලට ,,,,

  • @NuwanNuwan-l7i
    @NuwanNuwan-l7i 10 หลายเดือนก่อน

    සුද්දි ඔබගෙ සත් කාර්යයන් ඉදිරියටත් කරගෙන යැමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි ඔයාට හොදෙ

  • @dilu....
    @dilu.... ปีที่แล้ว +2

    ස්තුති අක්කෙ තේරුම්ගන්න පුළුවන් උනු එක ගැන ❤

  • @sachinthakarunarathna4666
    @sachinthakarunarathna4666 ปีที่แล้ว +1

    අහිංසක සතුන් හරි පව් . ඔබතු මියගේ උත්සහයට අපගෙ ප්‍රනාමය.

  • @attampitiyesaddhananda6444
    @attampitiyesaddhananda6444 9 หลายเดือนก่อน

    හරිම හොද වැටක් කරන්නේ තෙරුවන් සරනයි නිරෝගි වෙිවා දුවෙිි ඔබ ට ඇටැම්පිටියේ සද්ධානන්ද නා හිමි පිළියන්දල

  • @praveenpraveenmaxs1929
    @praveenpraveenmaxs1929 ปีที่แล้ว +2

    අලි වෙනුවෙන් කැපැවෙන කෙනෙක් වගෙව්ම උන්ටත් කෙනෙක් ඉන්නවා ඒ කියනේ උන්ට බයවෙන්න අව්ස්සය අපේ අලිකෙල්ල ඉන්නකම් කකුල් හතරේ අලින්ට ජයවේවා

  • @kanthiliyanage841
    @kanthiliyanage841 10 หลายเดือนก่อน

    අනේ මමත් හරිම ආසයි ඔයාට එකතු වෙන්න. මමත් අළි ඇතුන්ට පුදුම ආදරෙයි. එයාලව රැක ගන්න ඕනෙ තමයි. ඔයා හරීම great .

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +4

    ඔබතුම්යට ගොඩක් පින්සතාට උනාත් කරුණව මෛත්‍රිය කරන ම්නිසුන්ට කරදර කරන්නේ නැ එකයි සොබාදහම අනුව කිසියම් කරදරයක් නොවෙව්යි ක්‍රියා ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @malkanthiattanayaka1283
    @malkanthiattanayaka1283 ปีที่แล้ว +11

    පුතේ ඔබට කිසිම කරදරයක් නොවේවා!සියලු දෙවි දේවතාවුන් වන්සේලා ඔබව ආරක්ශා කෙරේවා

  • @madhushihettiarachchi899
    @madhushihettiarachchi899 ปีที่แล้ว +2

    Budusaranai oba thumata th upuli මහත්මිය ටත් ❤

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v 11 หลายเดือนก่อน +2

    👸උපුලි මහත්මියණි, ඔබගැන ආඩම්බරයි........ 😭😭😭😭
    👑🐘👑බොහොම සංවේදී සිද්ධියක්. 👑🐘👑රාජු 👑🐘👑ඇත්තටම අහිංසක සංවේදී චරිතයක්.
    සත්දන්තයෙක් උණත් බොහොමයක් ආදරයට ආදරෙයි ඒකයි සත්‍යය.
    ආදරය 👑🐘👑හදවතින්ම දැනෙනවා මේ සත්වයන්ට ආදරය දෙන්න බොහෝ දේ කළ හැක.
    මමත් බොහොම කැමතියි ඔබ කරණා කරතව්‍යට. ඔබවගේ චරිතයක් වී මේ සොභාධහම සහ ඇත්රජුන්ව රැකගැනීමට උර දීමට මමත් කැමතියි. ඒ අසීමිතව ආදරය නිසා මේ ජීවිත 👑🐘👑රැකගන්න 🥹🥹🥹🥹උත්සහ කරමි..... නිළමේ මහතාටත් අවන්කවම ස්තුතියි......
    👑🐘👑අපේ උරුමයන් රැකගමූ පණමෙන්......🙏🙏🙏🙏🙏🙏ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.
    👑🐘👑රාජු ඇත්රජු හොඳින්ද දීර්ඝායුෂ 👑🐘👑හදවතින්ම ප්‍රාර්ථනා කරමි🙏🙏🙏🙏🙏🙏.