ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සන වචන කීපයක් දාලා ශේප් එකේ රිදෙන්න ටොක්කක් ඇනපු බව තේරුනේ මට විතරද?🤣❤️ අද තමයි හොඳටම කලේ.well done විශ්ම ලෝකය💪🏼❤️
ඔව් ඔයාට විතරයි පුතා.මට නම් රුදුනේ නෑ හිටං මොකද මං ඉන්න කාලේ තමයි ලෝකේ හොඳම බුද්ධි අංශය තිබ්බේ
@@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ අමෝ අමෝ හිටං cir.ඔයා හිටියා නම් හොඳයි කියලා දැන් තමයි තේරෙන්නෙ.වැඩක් නොකලත් හොරකං කලේ නැති හින්දා...❤️🤣
😂😂😂🤚🤚
ඒ මටත් ඕක හිතුනා 😁
කතාව අැත්ත 😂😂
ගොඩක් දෙනා නොදැන ඉඳපු කාලෝචිත මාතෘකාවක්...ස්තූතියි විශ්ම ලෝකය..
ගරු..... කියන්න වටිනවද මුන්ට
Ekanam aththa
රටක් වටින මන්ත්‍රීවරු, අහින්සක මන්ත්‍රීවරු 💔😅විශ්ම ලෝකය❤️😉
🤣🤣
🤣💔
Oya siyalu viyadam Samañya vidiyataganan Bala ,rate janathava Venuven vada karanna obaNam yam Kisi vatup dimamanavakata yatahvaVada Kala youthui.me rate Janathavage Salli parade nasthi Nokota rata venuven a mudal parithyaga Kala yothui
තදම වෙලාද මන්දා.🤭බොහොම ස්තුතියි! සහෝදරයා අපේ අහිංසක මන්ත්‍රීවරුගේ වරප්‍රසාද මොනොවාද කියලා පැහැදිලි කළාට🤭❤️
මොකුත් කියන්නේ නෑ..දකිනකොට මල පනිනවා..පපුව ගිනි ගන්නවා වෙලා තියෙන දේවල් දකිනකොට..*වැරදි හැංගීම හා බෝල පාස් කිරීම දැන් තිරගතවේ* thank you අයියේ දැනුවත් කලාට
"මේ අහිංසක මන්ත්‍රීවරුන්ට රටට සපයන සුවහසක් සේවය සදහා"මරු වචන ටික
👍👍👍
හඩකැවීම් ශිල්පීයාට මාගේ හදපිරි මෙව්ව එක 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🤣🤣🤣🤣🤣😍😍😍😍😍😍🙏🙏
රටක් වටින අහිංසක ජනතා සේවකයින්ගේ අති ගෞරවනීය අසරණ සරණ සේවය 😀😀😀😀😀😀
රට දුප්පත් - රට වැසියො දුප්පත් ඒත් පාලකයින් පෝසත්... 🇱🇰 මේවා ඉන්න හිතෙන රටවල් දෙයියනේ ..අනේ වාසනාවන් 225 !
OW
Jvp akata denne me sare
ආයතනයක් උනත් ලොක්කා දුප්පත් වෙලා සේවයකයන් පෝසත් වෙනවා අහලා තියෙනවද හිටං
@@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣපුද්ගලික ආයතනයක් නම් ආයතනයේ හිමිකරුවන් කොහොමත් ලාබ ලබන්න ඕන... උබලා වගේ මෝඩ මූසලයොන්ට නොතේරෙන එකම දේ මේ දේසපාලුවෝ පත්වෙන්නේ ජනතා සේවකයන් ලෙස කියන එක උන් මෙකේ අයිතිකාරයෝ නෙවේ... ෆේක් හිටන්..
@@gadgetspodda පුතාට වැරදිලා අපි ජනතා සේවකයෝ නෙමෙයි හිටං .. අපි කරන්නේ රස්සාවක්.. පුතා බලන්න වෛද්‍යවරු.. එයාලත් ජනතා සේවකයෝ.. ඒත් දුප්පත් වෛද්‍යවරු දැකලා තියෙනවද ඔයා.. එහෙම අහලවත් තියෙනවද? නෑනේ .. එක එක රස්සා වලට එක එක ආදායම් හම්බවෙන්නේ හිටං.. පුතාත් කැමති නම් දේශපාලනේට එන්න.. අපේ වත්කම හොය හොය කුහක කම් කරන්න එපා හිටං.. අපිත් කරන්නේ රස්සාවක්
මන් හිතන්නේ මෙව්වා හැමෝම දැනගන්න ඕනි👍එතකොටවත් මිනිස්සු තමන්ගේ ඡන්දය වටිනා බව තේරුම් ගනී
පාර්ලිමේන්තුවට බොමිබයක් ගහනවාට කවුද කැමති 😂 කටිටිය ඉද්දිි 😂
අපෝ එපා මචන්.ඉට පස්සෙ ඔයි මන්ත්‍රීලා රක්ශනය ගන්නේත් රටේ ම්නිස්සුන්ගේ සල්ලී වලින්..පාර්ලිමේන්තුවෙ අලුත් වැඩ් යා කරන්න වෙන්නෙත් එවා වලින් නේ..
😀😀😀🙊🇦🇪
Mama kemati bombayata
JVP කාලකන්නි ඕකට බෝම්බ ගැහුවා. පස්සේ උනුත් පාර්ලිමේන්තුවට ආවා.
@@vajirapathirana3561 balan giyama okhma un akhai ne 😟😟🇦🇪
ලෝකෙ රටවල් තියනවා.පාලකයත් දුප්පත් මිනිස්සුත් දුප්පත්.😍😍පාලකයොත් පොහොසත් මිනිස්සුත් පොහොසත්.😃😃ලංකාවේ පාලකයෝ පොහොසත් මිනිස්සු දුප්පත් 😥😥
Hint පාස් කරනවයි කිය ඔහොමත් Hint පාස් කිරිල්ලක් දැක්කමයි අයියේ😅 (ඔයාටත් තරහ යන එක සාධාරණයි) දේශපාලකයෝ හැදෙන්න ඕන වගේම රටේ මිනිස්සුත් ආකල්ප වෙනස් කරගන්න ඕන 🌹. එහෙම නැතුව සුද්දොන්ටයි,දේශපාලකයන්ටයි බැන බැන ඉදල වැඩක් නෑ.🇱🇰🥰
සමහර වචන දාලා ලස්සනට කනට ගහලා තියනවා. නියමය් විශ්ම ලෝකය 👍👍👍👍
අහිංසක ජනතා සේවය🥲💔😂
මේක trending යන්න ම ඕනෙ Video එකක්❤️😅🙏🇱🇰❤️
225 පාර්ලිමේන්තු යවල දුක් විදින ජනතාවක් ඉන්න සුන්දර රට.🇱🇰. 😢
Ow 🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮😓😓😓😓😓😓😓😓🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Sathutuyi 😥
Thamanma waradda karala adala wadak naha 😂😂😂
@@chongalk අනිවාර්යයෙන්ම
@@chongalk me parwath molyak padenwann loku hayyak😂🥲tama enna bayyo nn rate karumeta jaathaka wechcha...ape salli ne oya okoma
අහින්සක මන්ත්‍රී. 😁 රටක් වටින විශ්ම ලොකය.❤️❤️❤️
අය්යා හින්ට් එක ගහනවා ලෙසටම 😂😂(අහිංසක මන්ත්‍රීවරුන්) 💔💔(රටක් වටින මන්ත්‍රීවරුන්) අපිට සේවය කරන මන්ත්‍රීවරුන් 😂😂😂😂 මෙච්චර කාලෙට අහපු හොඳම හින්ට් ටිකක් අය්යේ tanx හොදේ ගැම්මක් තමයි ඉතින් නේද ටියුන්කරලා ගන්න [සවේ] 😂😂😂💔💔💔💔
අම්මෝ ඔව් මෙයත් දැන් ඔෆීශියල් විදිහට අතල් දෙනව🤣🤣🤩
😅💖
🤔
🤣🤣🤣👍
08:10 " රටක් වටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු " 😁😁😁 💪විශ්ම ලෝකෙනුත් සමාජ බලවේගයන් වගේ Game එක පටන් අරන් තියෙන එක හොඳයි... ❤️💯👍නියම කාලේට නියම topic එකක් ! 👌 ඔහොමම වගේ ශ්‍රී ලංකාව කියන රට කොතරම්ම සුවිශේෂී බවට හේතු 10 කුත් දාලා Episode එකක් කරන්න යෝජනා කරනවා.. ඒකේදි , මෙන්න මේ වගේ පාලකයෝ සම්පත් වලින් ප්‍රයෝජන නොගන්න බව ව්‍යංගයෙන් දෙන්න. 👍
හැමදාම අපිට අලුත් දැනුම ලබා දෙනවට බොහොම සතුටුයි ❤❤
"විශ්ම ලෝකය"කරන පුතා හරිම ලස්සනට පැහැදිලි කරනවා හිටංමෙතන එක දෙයක් නිවැරදි කරන්න ඕනේ.මම පාර්ලිමේන්තු කිසිම වරප්රසායක් පාවිච්චි කරන්නේ නෑ.කෙහෙල් කොලේ ඔතන් ගෙදරින් තමා කෑම ගේන්නේ හිටං
හැමදාම බලනවා අද තමා හොඳම වීඩියෝ එක දැම්මේ❤️
විශ්ම ලෝකය අයියා දීලා තියෙනවා දේසපාලුවන්ට රිදෙම්න .well done
ඔබතුමාගෙ වැඩසටහන හොඳයි.....අපි හිතුවෙ ආපු කාලකන්නි දෙශපාලුවො ආදර්ශයක් දෙයි කියල....කණගාටුයි ....උන් අවුරුද්දක් දුක්විඳල රට හැදුවලු...දැන් සැපට යන්න වාහන ඕනලු...
විශ්ම ලෝකය නිසා නොබලා බෑ .මේ කාලකණ්ණි ගැන හින්දා බලන්න බෑ .ඔය ජරා පව්කාරයෝ ටික නැතුව රටට ආදරේ කරන මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් තිබුනා නම් අද මේ රට මීට වඩා දියුණු වෙලා.මේකෙන් යනවා මිසක් මුන්ව හදන්න ජීවිතේ නාස්ති කරගන්න බෑ .හැමදේටම තියෙන්නෙ එක ජීවිතයයිනි.ඒක මට වටිනවා 😊
එක ඇත්ත
අසරණ අයට අපි හැමෝම උදවු කරන්න ඕන බලය තනතුරු වලින් වැඩක් නෑ 👍👍👍👍
😁
aththamai sudu
@@musicarunasrilanka1087 mmmm
හරිම ලස්සන ට දෙශපාලුවන්ට ටොක්ක අනිනවා නෙද අයියා
ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ .දෙශපාලනය හින්දා එයාලට පිස්සු හැදෙන්නෙ නැහැ .සාමාන්‍ය ජනතාවට තමා පිස්සු හැදෙන්නෙ
Ayi ithin chande denne 😒
Ow
@@desilva4832 ow.😎
😜
කතාව හරියට දේශපාලකන් පිටසකවලින් ඇවිත් වගේනේ.
මෙච්චර දුක් විඳගෙන සේවය සපයන්නේ අපිට නේ කියලා හිතුනම.. ❤️🥺
අද video එකනම් සුපිරි...රටක් වටින මන්ත්‍රීවරුන් තව වැඩියෙන් පාර්ලිමේන්තුවට යවමු.....😂😂😂😂😂😂
දැනුවත් කලාට ස්තූතියි විශ්ම ලෝකය ............!
පාලකයන් විසින් පිලිපැදිය යුතු,අතීත සිංහල පාලකයන් පිලි පැදි බුදු දහමේ උගන්වන දස රාජ ධර්ම 1-දානය-ජනතාවගේ මුලික අවශ්‍යතා අඩුවක් නැතිව සැපයීම2-සීලය-සිත,කය,වචනය සංවර කරගැනිම3-පරිත්‍යාගය-කාලය,ශ්‍රමය,දැනුම,සැප පහසුව ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීම4-සෘජු භාවය-ලාභ ප්‍රශංසාවට නොනැමී කෙලින් තීරණ ගැනීම5-මුදු බව-අට ලෝ දහමින් කම්පා නොවී ජනතාව වෙනුවෙන් දයානු කම්පිතව තිරණ ගැනීම6-තපස-තණ්හාව නැතිකරලා සරල ජිවිතයක් ගත කල යුතුය 7-ක්‍රොධ නොකිරීම8-අවිහිංසාව9-ඉවසීම10-විරුද්ධ නොවීම
ඔබ පත් කර ගන්නා මහජන නියෝජිතයන් මෙයින් එකක් හෝ තිබේදැයි ඔබම තිරණය කරන්න....
විශ්ම ලෝකය ඔලුව අතගාලා ඒ ඇණපු ටොක්ක නම් සුපිරියක්.... ! 👌👍❤️🔥
අහිංසක මන්ත්‍රීවරු,රටට සපයන සුවහසක් සේවය 👏😂👏😂
මන්ත්‍රීවරුයි , ඇමතිවරුයි අපි වෙනුවෙන් දුක් විදලා කරන මේ සේවය ගැන මතක්වෙද්දි මට තනි ඇහැට ඇඬෙනවා. 😆😆😆
😂😂😂😂😂
ජය වේවා විශ්ම ලොකය
ආදරෙයි විශ්ම ලෝකය ඒතරම්ම ගරු කරනවා
විශ්ම ලෝකය මල්ලි මටනම් මේවා අහද්දී මේ මිනිස්සු මේ රටට කරන මහා විපතට, විනාශයට කරන උපහාරද කියා හිතෙනවා...... තනතුරට අදාළව රටට යහපතක් කරනවානම් දෙන ඡන්දයට සතුටක් දැනෙයි..... අනේමන්දා 🤔 ලංකාව ගැන නම් හරිම දුකයි.... 😢😢😢😢
අයියට හිනා ගියේ නැද්ද voice කරන කොට 😂😂😅😅 අදත් ලස්සනයි වීඩියෝ එක ☺️
මෙච්චර තිබිලත් හරියට වැඩක් කරගන්න බෑනේ💔මොනා උනත් සමාගම් පාලනය කරන්නෙ ලන්කාව...
ලංකාවේ ඉදල ගොඩ යන්න නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙන්නම ඕනේ 😍
ගොඩාක් ස්තූතිය අයියේ මේ මීහරක් 225 ගැන කිව්වට 🤣🤣🤣
එකට නම් මගේ හිත රිදුනා 😂😂
225 mee hark nm rate maha janathava?
ඒ මීහරක් පත් කරගන්නෙ කව්ද 🥲
මී හරක් අපි නොවැ...! උන් නෙමෙයි..
අනෙ අම්මේ ඒ වචන ටික 😂😂😂 ලැජ්ජාවක් නැති දේශපාලුවෝ මේක බලත්වා.... අයියේ ඔයාට ජයෙන් ජය ❤️❤️❤️❤️🙏🙏🙏🙏
මේ 225 ට මෙච්චර වරප්‍රසාද දීලා බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන්නේ නේ.ඒත් ඉතිං අපි තාම දියුණු වෙමින් පවතින රටක් බොලව්😓😓😓
තව අවූරුදු 100 කින් පස්සෙත් අපි තාම සංවර්ධනය වෙම්න් පවතින රටක් 😂. හැබැයි එදාට බංගලිදේශ වගේ රටවල් පට්ට දියුණු වෙලා තියෙයි
@@hansajabandara1674 eka Nam aththa
රටක් වටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ❤️💪😂
😀😀😀🙌🇦🇪
@@aishadeen1140 🤣🤣🤣🤣
@@fcksrilankagirlsidontlikes6730 ammo.ayalawa parissan khara ganna one ithru itkhath reykha ganna inne ayala nisa 😂😂
හැමදාම වගේ ගොඩක් හොද වීඩියෝ වක් 😄
මේ රටේ විනාශයට හේතුව දේශපාලකයෝ නෙවෙයි මේ රටේ මිනිස්සුමයි 💔🥺
මුන්ට චන්දෙ දීපු අපිම තමයි..
අනිවාර්යයෙන්ම
ඔවුන් වඩාත් හොද ජනතා සේවයක් කරාවි කියල අපි ජීවිත කාලෙම බලන් ඉන්නව කියල අවසන් කරන්න තිබ්බෙ😂💔😂
බාර් වලින් ලැබෙන ආදායමෙන් නැතුව ශක්තිමත් ආර්ථිකයකින් රට කරවන පාලකයෙක් ඕන.සිංහලයා මතින් තොර කරන්න ඕන.ඒක සූක්ෂමව කරනන් ඕන.බුද්ධිමතෙක්.මොලකාරයෙක්.උගතෙක්ම නෙමේ.
අපිට පාසල් යන්න උනන්දූ කරන්න ඔහොම දීමනා දුන්නෑනේ.😬
ඔව් බං මෙ හරක්ට ඒ 2500 දෙනවාට වඩා හොදයි හැම ලමයෙක්ටම ස්කෝලෙ යනවට 20 ගානේ දෙනවා අඩුම තරම එකේන් උගත්තු හරි බිහිවෙයි නේ
😂
ඒහ් සිරාවට බන්
මම හිතන්නේ දේශපාලකයන්ට මේ රට වෙනස් කරන්න බැහැ. මොකද ඔවුන් 225 ක් පමණක් වන නමුත් මිලියන 22 කට වැඩි සාමාන්‍ය ජනතාවක් ඉන්නවා හැබැයි මිනිස්සුන්ට එයාලගෙ ආකල්ප වෙනස් කරන්න පුළුවන් නම් update වෙන්න පුළුවන් නම් කාලයත් එක්කම රට දියුණු කරන්න පුළුවන්. අනික politicians පාර්ලිමේන්තු යවන්නෙ මිනිස්සු ම තමයි. අපිම එයාල පාර්ලිමේන්තුවට යවලා පස්සේ බැහැලා වැඩක් නැහැ. මිනිස්සු බුද්ධිමත් නම් හරි නායකයො තෝරා ගන්න පුළුවන්. දේශපලානඥන් බොරු කාරයෝ නම් ඒවාට රැවටෙන්නේ නැති වෙන්න minissu දැන ගන්න ඕනේ. දූෂිත සමාජයෙන් දුෂිත සාමාජ නියෝජිතයින්. අපේ මිනිස්සු පොඩි ප්‍රශ්න වලදී කරන්නෙත් ගහන්න එක ඉතින් ඒ සමාජයෙ නියෝජිතයන් පාර්ලිමේන්තුවේ මිරිස් ගහන්න එක අහන්නත් දෙයක්ද. එයාලා නියෝජනය keranne මේ සමාජය ම තමයි. අපිට හැමොම වෙනස් කිරීමට බැ. හැබැයි අපි තනි තනිව වෙනස් උනොත් රට හැදෙනව. මුලින්ම අපි වෙනස් නොවී තව කෙනෙක්ට වෙනස් වෙන්ඩ කියන එක තේරුමක් නෑ. අපෙ ගොඩක් අය කරන්නෙ වරදක් දැක්කම ලොකු කරන් දගලන එක අපි කරන ඕනෙ ප්රත්න වලට පිළිතුරු ලබා දෙන එක.
තමන්ට උත්සාහයෙන් දියණු වෙන්ඩ බැරි රටේ සංවර්ධනයක් වෙනකොට මේකෙන් කී දෙනෙක්ට කන්න දෙන්න තිබ්බද වගේ ටෝක් දෙන තමන්ට කන්න දෙන ආණ්ඩුවක් බලාපොරොත්තුවන උන් එකතුවෙලා පාලකයෙක් ගේනවා ඒ වගේම.අන්තිමට ඒ පාලකයත් තමන් රට දියුණු නොකර පිටරටින් තම රට කරනකන් බලන් ඉන්නවා.ජනතාවගේ දැක්මට පාලකයෙක් හැදෙනවා.දෙකම සමානයි.රටේ පාලකයාගේ නිවැරදි අවශ්‍යතාව හදුනාගත් පිරිසක් රටේ නායකයා පත් කල යුතුය.
🌟💫අපි නොදන්න දේවල් අපිට කියනවට thank you විශ්ම ලෝකය 🌎❤
උන් වගකීම් දරන්නෑනේ ඉතින්.උන් සැප විදිනවා.අපි දුක් විදිනවා.කොයි වෙලාවෙ ගෑස් එක පුපුරයිද කියල බයෙන් ඉන්නේ.මොනා උනත් වීඩියෝ එක හොදයි.ජය වේවා.ගොඩක් වටින චැනල් එකක්.
"රටක් වටින මන්ත්‍රී වරු" අම්බෝ අම්බෝ.....!! Wishma lokaya තමා හොද ටම කලේ😊😊😊
විශ්ම ලෝකය අයියේ request එකක් තියෙනවා , ලෝකයේ හොදම පරිසර හිතකාමී නිර්මාණ / ඉදිකිරීම් ගැන video එකක් දෙන්න කෝ , pls අයියේ. , අනේ අයියේ අනිවා ඕනේ 😊🔥
ඔයා තමයි හොදටම කරේ 😍
විහිලු කරන්න එපා බන් අපිට හිනා යනවා 💔😂
@Kaveen dilsara emoji වල තේරුමවත් දන්නැති comment එකවත් තේරුම් ගන්න බැරි උබ වගේ පොඩි එවුන් ඉන්නවා බන්
@@r.k.989 😂🖐️
Amooo kiyla weydak ne😃😃😃🇦🇪
ගොඩාක් ලස්සනට කිව්ව.
ඔය දීමනා ගන්න නොගන්න අයගේ වීඩියෝ එකකුත් කලා නම් තමා ගොඩක් හොද..
සිරාවට 🙏
ekanam sahathika attta
ගන්නේ නැති අයත් ඉන්නවද..
@@Nadeethsrimal yes
@@Nadeethsrimal ammoo 🤣🤣🤣
නොකිය කිව්ව වගේ...බොහොම ස්තූතියි විස්ම ලෝකය 🤩❤️
හරක් ටිකාකට කන්න දෙනවා කියලා හිත හදා ගන්න තමයි තියෙන්නේ 🥴 එනිවේ එමා වොට්සන් ගැන වීඩියෝ එකක් ඕනේ 💙🙄
සිරා බං
😂harak raja kaleth api oyalama thamaine 😂
@@desilva4832 ow apene jande 😑😪
උත්තරීතර පාර්ලිමේන්තුව , අහිංසක මංත්‍රීවරු , රටක් වටින මංත්‍රීවරු...😠😠😕😕😕විශ්ම ලෝකය ....... ❤️🔥❤️🔥❤️🔥
අද නම් ඔයා දැනුමත් එක්ක සුපිරි ආතල් එකක් හීනියට දුන්නා නේද.පට්ට ,ස්තුතියි
දෙන එක දැනි නොදැනි දෙනව නේද?🤔🤔🤔😁
අයියා නියම වචන ටිකක් දීලා රිදෙන්න කියලා තියනවා........🤣🤣 මරු ඇ....👌👌👌
ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට කැමති නැති අය මේ කොනට ..
මගේ ලස්සන රට විනාස කරපු කාලකන්නි...😥😪 සාපවේවා මතු උපදින සෑම භවේකටම..😡
එකගයි👍
නියමයි,ඔහොම හිතමු. ඡන්ද දුන්නු අපේ වරද පිළිගන්න ඕනේ නෑ. ප්රජාතන්ත්රවාදී ලෙස පත්කරගන්නා පාලකයන්ට යහපත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තමන්ගේ බඩගැන සිතා, තමන්ගේ පෞද්ගලික සැප ගැන සිතා සහාය නොදක්වා සිටිමු. ක්රමානුකූල ලෙස රට ගොඩනැගීමට ඉඩ නොතබමු. දියසෙන් හරි රාවණා හරි පහළ වෙලා සසරේ මතු දිනක ලංකාව සුර පුරයක් කරනා තුරු මේ රටේ අහිංසක දුප්පත් අමන ජනතාව සියළු දෙනා එක්ව දෑස් විවර කරගෙන බලා සිටිමු. ලංකාවට වේවා.
Sahan 😂😂 69න් එකෙක්ද බන්😂 කව්ද දැන් රාවනෙක් ගැනවත් දියසෙන් ගැනවත් කිව්වෙ😂 නැට්ට පාගගෙනනෙ😂
@@sahanpraneeth2001 අඩො 😂 රාවනා අයෙ එන්නැ යකො
ඉදිරිපත් කිරීම 👌👌👌👌👌👌 රිදෙන්නම දීල 🌹🌹🌹
දේශපාලනඥයෙක් වෙනවා නම් ලංකාව තමා සුපිරිම සුපිරි.🤑🤑
මෙවන් වූ සැප රටවාසී සැමටත් හිමි වේවා මම කියන්නේ ඕං,
සුපිරි විඩියො එකක් විශ්ම ලොකය 🥰🥰❤️❤️👍👍
සුපිරි පැහැදිලි කිරිමත් ....දුන්න රිදෙන්නම...නියමයි.....🌸🌸🌸🌸👌👌👌❤️👌❤️👍👍👍👍👍👍👍👍👍👍👍😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
රටක් වටින, අහිංසක හරක් රැලක් පාර්ලිමේන්තු යවන්න කා කොටා ගන්න මිනිස්සු ඉන්න රටක් මේක..මේව බලල වත් කරන ගොන්කම් වෙනස් කර ගනි කියල ප්‍රාර්ථනා කරනව..ඊයේ ඉල්ලපු ඉල්ලීම අදම ඉෂ්ඨ උන එකට නම් පට්ටම ස්තුතියි විශ්ම ලෝකය❤️❤️
අද නම් සුපිරියක් ගෙනත් තියෙන්නේ,.....අනෙ මෙක ඕකුන් දකිවා....ඇඩෙන්න හින්ට් දෙනවා එක පට්ට
මම තමා ඉස්සල්ලාම බැලුවේ ❤❤
අයිය කතා කරන tone එක ඒම වෙනස් කරල hint ගහනව කනට ගහනව වගේ... අමෝ අයියේ ඔයා හොදටම කරා ඈ😂😂❤️
1k comments වලින් ම පේනවා අපේ කට්ටියට තියෙන උවමනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලා ගැන 😄😃😄😃👍..පලු යන්න බනිනවා 😄😃🔥💥
අඩෝ නියමට කරා රිදෙන්නම ඇන්නා. ගැම්මක් තමා 💪💪💪💪💪
ගොඩක් පින් කොල්ලො. පුලුවන්නම් මේ රටේ ගොන් හරක්ට තේරෙන භාෂාවෙන් ඔය දේවල් තේරුම් කරලා තව තව වීඩියෝ දාපන්
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි 😅😅☺️☺️
ව්ශ්ම ලෝකය අයියගේ කටහඩනම් කොච්චර ඇහුවත් එපා වෙන්නැ 💕❤️💯💫🤘
මේ ඉන්න අහිංසක මන්ත්‍රීවරුන් 😅😅😅 ඒකනම් මරු හින්ට් එක 4:55
ලස්සනට කන අතගාලා තියනවා අපේ "රටක් වටින 225හේම". හම්බෝ පට්ට.....
Ekane oya 225 epa kiyanne
Wishma lokaya tamaa hodatama kareee
"රටක් වටින මන්ත්‍රීවරුන්""අහිංසක මන්ත්‍රීවරුන්" 🤣🤣🤣🤣🤣🤣Well said gentleman .
Good. Most useful information according to current situation. Thanks 😊
අද video එකත් නියමයි අයියේමම ඉල්ලපු ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් ගැනයි ලෝක පුදුම හත ගැනයි දුන්නේ නැහැ නේ
ලස්සනට ඔලුව අතගාලා ටොක්ක අනින්නෙ..👍Super ❤️❤️
කවුරිත් කිව්වෙ නැ විශ්ම ලෝකය කරපු විදිය.විශ්ම ලෝකය තමා හොදටම කලේ.🙏🙏
ස්තූතියි
අයියේ ලෝකේ වැඩිම සබ් ඉන්න හොඳම යූටිබර්ස්ලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ ❤️👍
ලංකාවේ ඡනගහනය එක්ක මෙච්චර හරක් පත් කරගන්නේ මොකටද කියලත් හිතෙනවා😂😂😂😂😂
අදත් හොඳ වීඩියෝ ☝...අභාවප්‍රාප්ත සිරිසේන කුරේ මහතා ගැන වීඩියෝවක් දෙන්න පුලුවන් ද විශ්ම ලෝකය අයියෙ...🤗
Thanks
හම්මෝ ඕයි විශ්ම ලෝකෙන් දැනට බලපු ආතල්ම video එක ❤️😂👍
වැදගත් දෙයක් 👍🤣👌
නියමයි Bro good luck
මෙන්න මේ වගේ දේශපාලන බල්ලන්ට හින්ට් වදින විඩියො තව දාන්න අපෙ රටෙ මොඩ මිනිස්සුන්ට මුන් ගැන තේරෙන්න 💖
ලස්සන වචන කීපයක් දාලා ශේප් එකේ රිදෙන්න ටොක්කක් ඇනපු බව තේරුනේ මට විතරද?🤣❤️ අද තමයි හොඳටම කලේ.well done විශ්ම ලෝකය💪🏼❤️
ඔව් ඔයාට විතරයි පුතා.මට නම් රුදුනේ නෑ හිටං මොකද මං ඉන්න කාලේ තමයි ලෝකේ හොඳම බුද්ධි අංශය තිබ්බේ
@@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣ අමෝ අමෝ හිටං cir.ඔයා හිටියා නම් හොඳයි කියලා දැන් තමයි තේරෙන්නෙ.වැඩක් නොකලත් හොරකං කලේ නැති හින්දා...❤️🤣
😂😂😂🤚🤚
ඒ මටත් ඕක හිතුනා 😁
කතාව අැත්ත 😂😂
ගොඩක් දෙනා නොදැන ඉඳපු කාලෝචිත මාතෘකාවක්...ස්තූතියි විශ්ම ලෝකය..
ගරු..... කියන්න වටිනවද මුන්ට
Ekanam aththa
රටක් වටින මන්ත්‍රීවරු, අහින්සක මන්ත්‍රීවරු 💔😅විශ්ම ලෝකය❤️😉
🤣🤣
🤣💔
Oya siyalu viyadam Samañya vidiyata
ganan Bala ,rate janathava
Venuven vada karanna oba
Nam yam Kisi vatup dimamanavakata yatahva
Vada Kala youthui.me rate
Janathavage Salli parade nasthi Nokota rata venuven a mudal parithyaga Kala yothui
තදම වෙලාද මන්දා.🤭
බොහොම ස්තුතියි! සහෝදරයා අපේ අහිංසක මන්ත්‍රීවරුගේ වරප්‍රසාද මොනොවාද කියලා පැහැදිලි කළාට🤭❤️
මොකුත් කියන්නේ නෑ..දකිනකොට මල පනිනවා..පපුව ගිනි ගන්නවා වෙලා තියෙන දේවල් දකිනකොට..
*වැරදි හැංගීම හා බෝල පාස් කිරීම දැන් තිරගතවේ* thank you අයියේ දැනුවත් කලාට
"මේ අහිංසක මන්ත්‍රීවරුන්ට රටට සපයන සුවහසක් සේවය සදහා"
මරු වචන ටික
👍👍👍
හඩකැවීම් ශිල්පීයාට මාගේ හදපිරි මෙව්ව එක 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🤣🤣🤣🤣🤣😍😍😍😍😍😍🙏🙏
රටක් වටින අහිංසක ජනතා සේවකයින්ගේ අති ගෞරවනීය අසරණ සරණ සේවය 😀😀😀😀😀😀
රට දුප්පත් - රට වැසියො දුප්පත් ඒත් පාලකයින් පෝසත්... 🇱🇰 මේවා ඉන්න හිතෙන රටවල් දෙයියනේ ..අනේ වාසනාවන් 225 !
OW
Jvp akata denne me sare
ආයතනයක් උනත් ලොක්කා දුප්පත් වෙලා සේවයකයන් පෝසත් වෙනවා අහලා තියෙනවද හිටං
@@මෛත්රීපාලසිරිසේන-ඩ8ඣපුද්ගලික ආයතනයක් නම් ආයතනයේ හිමිකරුවන් කොහොමත් ලාබ ලබන්න ඕන...
උබලා වගේ මෝඩ මූසලයොන්ට නොතේරෙන එකම දේ මේ දේසපාලුවෝ පත්වෙන්නේ ජනතා සේවකයන් ලෙස කියන එක උන් මෙකේ අයිතිකාරයෝ නෙවේ... ෆේක් හිටන්..
@@gadgetspodda පුතාට වැරදිලා අපි ජනතා සේවකයෝ නෙමෙයි හිටං .. අපි කරන්නේ රස්සාවක්.. පුතා බලන්න වෛද්‍යවරු.. එයාලත් ජනතා සේවකයෝ.. ඒත් දුප්පත් වෛද්‍යවරු දැකලා තියෙනවද ඔයා.. එහෙම අහලවත් තියෙනවද? නෑනේ .. එක එක රස්සා වලට එක එක ආදායම් හම්බවෙන්නේ හිටං.. පුතාත් කැමති නම් දේශපාලනේට එන්න.. අපේ වත්කම හොය හොය කුහක කම් කරන්න එපා හිටං.. අපිත් කරන්නේ රස්සාවක්
මන් හිතන්නේ මෙව්වා හැමෝම දැනගන්න ඕනි👍එතකොටවත් මිනිස්සු තමන්ගේ ඡන්දය වටිනා බව තේරුම් ගනී
පාර්ලිමේන්තුවට බොමිබයක් ගහනවාට කවුද කැමති 😂 කටිටිය ඉද්දිි 😂
අපෝ එපා මචන්.
ඉට පස්සෙ ඔයි මන්ත්‍රීලා රක්ශනය ගන්නේත් රටේ ම්නිස්සුන්ගේ සල්ලී වලින්..පාර්ලිමේන්තුවෙ අලුත් වැඩ් යා කරන්න වෙන්නෙත් එවා වලින් නේ..
😀😀😀🙊🇦🇪
Mama kemati bombayata
JVP කාලකන්නි ඕකට බෝම්බ ගැහුවා. පස්සේ උනුත් පාර්ලිමේන්තුවට ආවා.
@@vajirapathirana3561 balan giyama okhma un akhai ne 😟😟🇦🇪
ලෝකෙ රටවල් තියනවා.පාලකයත් දුප්පත් මිනිස්සුත් දුප්පත්.😍😍
පාලකයොත් පොහොසත් මිනිස්සුත් පොහොසත්.😃😃
ලංකාවේ පාලකයෝ පොහොසත් මිනිස්සු දුප්පත් 😥😥
Hint පාස් කරනවයි කිය ඔහොමත් Hint පාස් කිරිල්ලක් දැක්කමයි අයියේ😅 (ඔයාටත් තරහ යන එක සාධාරණයි) දේශපාලකයෝ හැදෙන්න ඕන වගේම රටේ මිනිස්සුත් ආකල්ප වෙනස් කරගන්න ඕන 🌹. එහෙම නැතුව සුද්දොන්ටයි,දේශපාලකයන්ටයි බැන බැන ඉදල වැඩක් නෑ.🇱🇰🥰
සමහර වචන දාලා ලස්සනට කනට ගහලා තියනවා. නියමය් විශ්ම ලෝකය 👍👍👍👍
අහිංසක ජනතා සේවය🥲💔😂
මේක trending යන්න ම ඕනෙ Video එකක්❤️😅🙏🇱🇰❤️
225 පාර්ලිමේන්තු යවල දුක් විදින ජනතාවක් ඉන්න සුන්දර රට.🇱🇰. 😢
Ow 🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮😓😓😓😓😓😓😓😓🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Sathutuyi 😥
Thamanma waradda karala adala wadak naha 😂😂😂
@@chongalk අනිවාර්යයෙන්ම
@@chongalk me parwath molyak padenwann loku hayyak😂🥲tama enna bayyo nn rate karumeta jaathaka wechcha...ape salli ne oya okoma
අහින්සක මන්ත්‍රී. 😁 රටක් වටින විශ්ම ලොකය.❤️❤️❤️
අය්යා හින්ට් එක ගහනවා ලෙසටම 😂😂(අහිංසක මන්ත්‍රීවරුන්) 💔💔(රටක් වටින මන්ත්‍රීවරුන්) අපිට සේවය කරන මන්ත්‍රීවරුන් 😂😂😂😂 මෙච්චර කාලෙට අහපු හොඳම හින්ට් ටිකක් අය්යේ tanx හොදේ
ගැම්මක් තමයි ඉතින් නේද ටියුන්
කරලා ගන්න [සවේ] 😂😂😂💔💔💔💔
අම්මෝ ඔව් මෙයත් දැන් ඔෆීශියල් විදිහට අතල් දෙනව🤣🤣🤩
😅💖
🤔
🤣🤣🤣👍
🤣💔
08:10 " රටක් වටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු " 😁😁😁 💪විශ්ම ලෝකෙනුත් සමාජ බලවේගයන් වගේ Game එක පටන් අරන් තියෙන එක හොඳයි... ❤️💯👍නියම කාලේට නියම topic එකක් ! 👌 ඔහොමම වගේ ශ්‍රී ලංකාව කියන රට කොතරම්ම සුවිශේෂී බවට හේතු 10 කුත් දාලා Episode එකක් කරන්න යෝජනා කරනවා.. ඒකේදි , මෙන්න මේ වගේ පාලකයෝ සම්පත් වලින් ප්‍රයෝජන නොගන්න බව ව්‍යංගයෙන් දෙන්න. 👍
හැමදාම අපිට අලුත් දැනුම ලබා දෙනවට බොහොම සතුටුයි ❤❤
"විශ්ම ලෝකය"කරන පුතා හරිම ලස්සනට පැහැදිලි කරනවා හිටං
මෙතන එක දෙයක් නිවැරදි කරන්න ඕනේ.
මම පාර්ලිමේන්තු කිසිම වරප්රසායක් පාවිච්චි කරන්නේ නෑ.කෙහෙල් කොලේ ඔතන් ගෙදරින් තමා කෑම ගේන්නේ හිටං
හැමදාම බලනවා අද තමා හොඳම වීඩියෝ එක දැම්මේ❤️
විශ්ම ලෝකය අයියා දීලා තියෙනවා දේසපාලුවන්ට රිදෙම්න .well done
ඔබතුමාගෙ වැඩසටහන හොඳයි.....අපි හිතුවෙ ආපු කාලකන්නි දෙශපාලුවො ආදර්ශයක් දෙයි කියල....කණගාටුයි ....උන් අවුරුද්දක් දුක්විඳල රට හැදුවලු...දැන් සැපට යන්න වාහන ඕනලු...
විශ්ම ලෝකය නිසා නොබලා බෑ .මේ කාලකණ්ණි ගැන හින්දා බලන්න බෑ .ඔය ජරා පව්කාරයෝ ටික නැතුව රටට ආදරේ කරන මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක් තිබුනා නම් අද මේ රට මීට වඩා දියුණු වෙලා.මේකෙන් යනවා මිසක් මුන්ව හදන්න ජීවිතේ නාස්ති කරගන්න බෑ .හැමදේටම තියෙන්නෙ එක ජීවිතයයිනි.ඒක මට වටිනවා 😊
එක ඇත්ත
අසරණ අයට අපි හැමෝම උදවු කරන්න ඕන බලය තනතුරු වලින් වැඩක් නෑ 👍👍👍👍
😁
aththamai sudu
@@musicarunasrilanka1087 mmmm
හරිම ලස්සන ට දෙශපාලුවන්ට ටොක්ක අනිනවා නෙද අයියා
ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ .දෙශපාලනය හින්දා එයාලට පිස්සු හැදෙන්නෙ නැහැ .සාමාන්‍ය ජනතාවට තමා පිස්සු හැදෙන්නෙ
Ayi ithin chande denne 😒
Ow
@@desilva4832 ow.😎
😜
කතාව හරියට දේශපාලකන් පිටසකවලින් ඇවිත් වගේනේ.
මෙච්චර දුක් විඳගෙන සේවය සපයන්නේ අපිට නේ කියලා හිතුනම.. ❤️🥺
අද video එකනම් සුපිරි...රටක් වටින මන්ත්‍රීවරුන් තව වැඩියෙන් පාර්ලිමේන්තුවට යවමු.....😂😂😂😂😂😂
දැනුවත් කලාට ස්තූතියි විශ්ම ලෝකය ............!
පාලකයන් විසින් පිලිපැදිය යුතු,අතීත සිංහල පාලකයන් පිලි පැදි බුදු දහමේ උගන්වන දස රාජ ධර්ම
1-දානය-ජනතාවගේ මුලික අවශ්‍යතා අඩුවක් නැතිව සැපයීම
2-සීලය-සිත,කය,වචනය සංවර කරගැනිම
3-පරිත්‍යාගය-කාලය,ශ්‍රමය,දැනුම,සැප පහසුව ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීම
4-සෘජු භාවය-ලාභ ප්‍රශංසාවට නොනැමී කෙලින් තීරණ ගැනීම
5-මුදු බව-අට ලෝ දහමින් කම්පා නොවී ජනතාව වෙනුවෙන් දයානු කම්පිතව තිරණ ගැනීම
6-තපස-තණ්හාව නැතිකරලා සරල ජිවිතයක් ගත කල යුතුය
7-ක්‍රොධ නොකිරීම
8-අවිහිංසාව
9-ඉවසීම
10-විරුද්ධ නොවීම
ඔබ පත් කර ගන්නා මහජන නියෝජිතයන් මෙයින් එකක් හෝ තිබේදැයි ඔබම තිරණය කරන්න....
විශ්ම ලෝකය ඔලුව අතගාලා ඒ ඇණපු ටොක්ක නම් සුපිරියක්.... ! 👌👍
❤️🔥
අහිංසක මන්ත්‍රීවරු,රටට සපයන සුවහසක් සේවය 👏😂👏😂
මන්ත්‍රීවරුයි , ඇමතිවරුයි අපි වෙනුවෙන් දුක් විදලා කරන මේ සේවය ගැන මතක්වෙද්දි මට තනි ඇහැට ඇඬෙනවා. 😆😆😆
😂😂😂😂😂
ජය වේවා
විශ්ම ලොකය
ආදරෙයි විශ්ම ලෝකය ඒතරම්ම ගරු කරනවා
විශ්ම ලෝකය මල්ලි මටනම් මේවා අහද්දී මේ මිනිස්සු මේ රටට කරන මහා විපතට, විනාශයට කරන උපහාරද කියා හිතෙනවා...... තනතුරට අදාළව රටට යහපතක් කරනවානම් දෙන ඡන්දයට සතුටක් දැනෙයි..... අනේමන්දා 🤔 ලංකාව ගැන නම් හරිම දුකයි.... 😢😢😢😢
අයියට හිනා ගියේ නැද්ද voice කරන කොට 😂😂😅😅 අදත් ලස්සනයි වීඩියෝ එක ☺️
මෙච්චර තිබිලත් හරියට වැඩක් කරගන්න බෑනේ💔මොනා උනත් සමාගම් පාලනය කරන්නෙ ලන්කාව...
ලංකාවේ ඉදල ගොඩ යන්න නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙන්නම ඕනේ 😍
ගොඩාක් ස්තූතිය අයියේ මේ මීහරක් 225 ගැන කිව්වට 🤣🤣🤣
එකට නම් මගේ හිත රිදුනා 😂😂
225 mee hark nm rate maha janathava?
ඒ මීහරක් පත් කරගන්නෙ කව්ද 🥲
මී හරක් අපි නොවැ...! උන් නෙමෙයි..
🤣🤣
අනෙ අම්මේ ඒ වචන ටික 😂😂😂 ලැජ්ජාවක් නැති දේශපාලුවෝ මේක බලත්වා.... අයියේ ඔයාට ජයෙන් ජය ❤️❤️❤️❤️🙏🙏🙏🙏
මේ 225 ට මෙච්චර වරප්‍රසාද දීලා බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන්නේ නේ.ඒත් ඉතිං අපි තාම දියුණු වෙමින් පවතින රටක් බොලව්😓😓😓
තව අවූරුදු 100 කින් පස්සෙත් අපි තාම සංවර්ධනය වෙම්න් පවතින රටක් 😂. හැබැයි එදාට බංගලිදේශ වගේ රටවල් පට්ට දියුණු වෙලා තියෙයි
@@hansajabandara1674 eka Nam aththa
රටක් වටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ❤️💪😂
😀😀😀🙌🇦🇪
@@aishadeen1140 🤣🤣🤣🤣
@@fcksrilankagirlsidontlikes6730 ammo.ayalawa parissan khara ganna one ithru itkhath reykha ganna inne ayala nisa 😂😂
හැමදාම වගේ ගොඩක් හොද වීඩියෝ වක් 😄
මේ රටේ විනාශයට හේතුව දේශපාලකයෝ නෙවෙයි
මේ රටේ මිනිස්සුමයි 💔🥺
මුන්ට චන්දෙ දීපු අපිම තමයි..
අනිවාර්යයෙන්ම
ඔවුන් වඩාත් හොද ජනතා සේවයක් කරාවි කියල අපි ජීවිත කාලෙම බලන් ඉන්නව කියල අවසන් කරන්න තිබ්බෙ😂💔😂
බාර් වලින් ලැබෙන ආදායමෙන් නැතුව ශක්තිමත් ආර්ථිකයකින් රට කරවන පාලකයෙක් ඕන.සිංහලයා මතින් තොර කරන්න ඕන.ඒක සූක්ෂමව කරනන් ඕන.බුද්ධිමතෙක්.මොලකාරයෙක්.උගතෙක්ම නෙමේ.
අපිට පාසල් යන්න උනන්දූ කරන්න ඔහොම දීමනා දුන්නෑනේ.😬
ඔව් බං මෙ හරක්ට ඒ 2500 දෙනවාට වඩා හොදයි හැම ලමයෙක්ටම ස්කෝලෙ යනවට 20 ගානේ දෙනවා අඩුම තරම එකේන් උගත්තු හරි බිහිවෙයි නේ
😂
ඒහ් සිරාවට බන්
🤣🤣
මම හිතන්නේ දේශපාලකයන්ට මේ රට වෙනස් කරන්න බැහැ. මොකද ඔවුන් 225 ක් පමණක් වන නමුත් මිලියන 22 කට වැඩි සාමාන්‍ය ජනතාවක් ඉන්නවා හැබැයි මිනිස්සුන්ට එයාලගෙ ආකල්ප වෙනස් කරන්න පුළුවන් නම් update වෙන්න පුළුවන් නම් කාලයත් එක්කම රට දියුණු කරන්න පුළුවන්. අනික politicians පාර්ලිමේන්තු යවන්නෙ මිනිස්සු ම තමයි. අපිම එයාල පාර්ලිමේන්තුවට යවලා පස්සේ බැහැලා වැඩක් නැහැ. මිනිස්සු බුද්ධිමත් නම් හරි නායකයො තෝරා ගන්න පුළුවන්. දේශපලානඥන් බොරු කාරයෝ නම් ඒවාට රැවටෙන්නේ නැති වෙන්න minissu දැන ගන්න ඕනේ. දූෂිත සමාජයෙන් දුෂිත සාමාජ නියෝජිතයින්. අපේ මිනිස්සු පොඩි ප්‍රශ්න වලදී කරන්නෙත් ගහන්න එක ඉතින් ඒ සමාජයෙ නියෝජිතයන් පාර්ලිමේන්තුවේ මිරිස් ගහන්න එක අහන්නත් දෙයක්ද. එයාලා නියෝජනය keranne මේ සමාජය ම තමයි. අපිට හැමොම වෙනස් කිරීමට බැ. හැබැයි අපි තනි තනිව වෙනස් උනොත් රට හැදෙනව. මුලින්ම අපි වෙනස් නොවී තව කෙනෙක්ට වෙනස් වෙන්ඩ කියන එක තේරුමක් නෑ. අපෙ ගොඩක් අය කරන්නෙ වරදක් දැක්කම ලොකු කරන් දගලන එක අපි කරන ඕනෙ ප්රත්න වලට පිළිතුරු ලබා දෙන එක.
තමන්ට උත්සාහයෙන් දියණු වෙන්ඩ බැරි රටේ සංවර්ධනයක් වෙනකොට මේකෙන් කී දෙනෙක්ට කන්න දෙන්න තිබ්බද වගේ ටෝක් දෙන තමන්ට කන්න දෙන ආණ්ඩුවක් බලාපොරොත්තුවන උන්
එකතුවෙලා පාලකයෙක් ගේනවා ඒ වගේම.අන්තිමට ඒ පාලකයත් තමන් රට දියුණු නොකර පිටරටින් තම රට කරනකන් බලන් ඉන්නවා.ජනතාවගේ දැක්මට පාලකයෙක් හැදෙනවා.දෙකම සමානයි.රටේ පාලකයාගේ නිවැරදි අවශ්‍යතාව හදුනාගත් පිරිසක් රටේ නායකයා පත් කල යුතුය.
🌟💫අපි නොදන්න දේවල් අපිට කියනවට thank you විශ්ම ලෝකය 🌎❤
උන් වගකීම් දරන්නෑනේ ඉතින්.උන් සැප විදිනවා.අපි දුක් විදිනවා.කොයි වෙලාවෙ ගෑස් එක පුපුරයිද කියල බයෙන් ඉන්නේ.මොනා උනත් වීඩියෝ එක හොදයි.ජය වේවා.ගොඩක් වටින චැනල් එකක්.
"රටක් වටින මන්ත්‍රී වරු" අම්බෝ අම්බෝ.....!! Wishma lokaya තමා හොද ටම කලේ😊😊😊
විශ්ම ලෝකය අයියේ request එකක් තියෙනවා , ලෝකයේ හොදම පරිසර හිතකාමී නිර්මාණ / ඉදිකිරීම් ගැන video එකක් දෙන්න කෝ , pls අයියේ. , අනේ අයියේ අනිවා ඕනේ 😊🔥
ඔයා තමයි හොදටම කරේ 😍
විහිලු කරන්න එපා බන් අපිට හිනා යනවා 💔😂
@Kaveen dilsara emoji වල තේරුමවත් දන්නැති comment එකවත් තේරුම් ගන්න බැරි උබ වගේ පොඩි එවුන් ඉන්නවා බන්
@@r.k.989 😂🖐️
Amooo kiyla weydak ne😃😃😃🇦🇪
ගොඩාක් ලස්සනට කිව්ව.
ඔය දීමනා ගන්න නොගන්න අයගේ වීඩියෝ එකකුත් කලා නම් තමා ගොඩක් හොද..
සිරාවට 🙏
ekanam sahathika attta
ගන්නේ නැති අයත් ඉන්නවද..
@@Nadeethsrimal yes
@@Nadeethsrimal ammoo 🤣🤣🤣
නොකිය කිව්ව වගේ...බොහොම ස්තූතියි විස්ම ලෝකය 🤩❤️
හරක් ටිකාකට කන්න දෙනවා කියලා හිත හදා ගන්න තමයි තියෙන්නේ 🥴 එනිවේ එමා වොට්සන් ගැන වීඩියෝ එකක් ඕනේ 💙🙄
සිරා බං
😂harak raja kaleth api oyalama thamaine 😂
@@desilva4832 ow apene jande 😑😪
උත්තරීතර පාර්ලිමේන්තුව , අහිංසක මංත්‍රීවරු , රටක් වටින මංත්‍රීවරු...😠😠😕😕😕
විශ්ම ලෝකය ....... ❤️🔥❤️🔥❤️🔥
අද නම් ඔයා දැනුමත් එක්ක සුපිරි ආතල් එකක් හීනියට දුන්නා නේද.පට්ට ,ස්තුතියි
දෙන එක දැනි නොදැනි දෙනව නේද?🤔🤔🤔😁
අයියා නියම වචන ටිකක් දීලා රිදෙන්න කියලා තියනවා........🤣🤣 මරු ඇ....👌👌👌
ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට කැමති නැති අය මේ කොනට ..
මගේ ලස්සන රට විනාස කරපු කාලකන්නි...😥😪 සාපවේවා මතු උපදින සෑම භවේකටම..😡
එකගයි👍
නියමයි,ඔහොම හිතමු. ඡන්ද දුන්නු අපේ වරද පිළිගන්න ඕනේ නෑ. ප්රජාතන්ත්රවාදී ලෙස පත්කරගන්නා පාලකයන්ට යහපත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තමන්ගේ බඩගැන සිතා, තමන්ගේ පෞද්ගලික සැප ගැන සිතා සහාය නොදක්වා සිටිමු. ක්රමානුකූල ලෙස රට ගොඩනැගීමට ඉඩ නොතබමු. දියසෙන් හරි රාවණා හරි පහළ වෙලා සසරේ මතු දිනක ලංකාව සුර පුරයක් කරනා තුරු මේ රටේ අහිංසක දුප්පත් අමන ජනතාව සියළු දෙනා එක්ව දෑස් විවර කරගෙන බලා සිටිමු. ලංකාවට වේවා.
Sahan 😂😂 69න් එකෙක්ද බන්😂 කව්ද දැන් රාවනෙක් ගැනවත් දියසෙන් ගැනවත් කිව්වෙ😂 නැට්ට පාගගෙනනෙ😂
@@sahanpraneeth2001 අඩො 😂 රාවනා අයෙ එන්නැ යකො
ඉදිරිපත් කිරීම 👌👌👌👌👌👌 රිදෙන්නම දීල 🌹🌹🌹
දේශපාලනඥයෙක් වෙනවා නම් ලංකාව තමා සුපිරිම සුපිරි.🤑🤑
මෙවන් වූ සැප රටවාසී සැමටත් හිමි වේවා මම කියන්නේ ඕං,
සුපිරි විඩියො එකක් විශ්ම ලොකය 🥰🥰❤️❤️👍👍
සුපිරි පැහැදිලි කිරිමත් ....දුන්න රිදෙන්නම...නියමයි.....🌸🌸🌸🌸👌👌👌❤️👌❤️👍👍👍👍👍👍👍👍👍👍👍😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
රටක් වටින, අහිංසක හරක් රැලක් පාර්ලිමේන්තු යවන්න කා කොටා ගන්න මිනිස්සු ඉන්න රටක් මේක..
මේව බලල වත් කරන ගොන්කම් වෙනස් කර ගනි කියල ප්‍රාර්ථනා කරනව..
ඊයේ ඉල්ලපු ඉල්ලීම අදම ඉෂ්ඨ උන එකට නම් පට්ටම ස්තුතියි විශ්ම ලෝකය❤️❤️
අද නම් සුපිරියක් ගෙනත් තියෙන්නේ,.....අනෙ මෙක ඕකුන් දකිවා....ඇඩෙන්න හින්ට් දෙනවා එක පට්ට
මම තමා ඉස්සල්ලාම බැලුවේ ❤❤
අයිය කතා කරන tone එක ඒම වෙනස් කරල hint ගහනව කනට ගහනව වගේ... අමෝ අයියේ ඔයා හොදටම කරා ඈ😂😂❤️
1k comments වලින් ම පේනවා අපේ කට්ටියට තියෙන උවමනාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලා ගැන 😄😃😄😃👍..
පලු යන්න බනිනවා 😄😃🔥💥
අඩෝ නියමට කරා රිදෙන්නම ඇන්නා. ගැම්මක් තමා 💪💪💪💪💪
ගොඩක් පින් කොල්ලො. පුලුවන්නම් මේ රටේ ගොන් හරක්ට තේරෙන භාෂාවෙන් ඔය දේවල් තේරුම් කරලා තව තව වීඩියෝ දාපන්
මෙවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි 😅😅☺️☺️
ව්ශ්ම ලෝකය අයියගේ කටහඩනම් කොච්චර ඇහුවත් එපා වෙන්නැ 💕❤️💯💫🤘
මේ ඉන්න අහිංසක මන්ත්‍රීවරුන් 😅😅😅 ඒකනම් මරු හින්ට් එක 4:55
ලස්සනට කන අතගාලා තියනවා අපේ "රටක් වටින 225හේම". හම්බෝ පට්ට.....
Ekane oya 225 epa kiyanne
Wishma lokaya tamaa hodatama kareee
"රටක් වටින මන්ත්‍රීවරුන්"
"අහිංසක මන්ත්‍රීවරුන්"
🤣🤣🤣🤣🤣🤣
Well said gentleman .
Good. Most useful information according to current situation. Thanks 😊
අද video එකත් නියමයි අයියේ
මම ඉල්ලපු ලෝකයේ ජීවත් වීමට සුදුසුම රටවල් ගැනයි ලෝක පුදුම හත ගැනයි දුන්නේ නැහැ නේ
ලස්සනට ඔලුව අතගාලා ටොක්ක අනින්නෙ..👍
Super ❤️❤️
කවුරිත් කිව්වෙ නැ විශ්ම ලෝකය කරපු විදිය.
විශ්ම ලෝකය තමා හොදටම කලේ.
🙏🙏