ජනාධිපති ගත් එක් තීරණයක් නිසා ලංකාව වසර 30ක් ආපස්සට ගිය හැටි | Remembering Sri Lanka's Black July

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2023
  • Contact - 070-3978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Tiktok - / wishma_lokaya_offcial
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 758

  • @SanhindaWeerasinha-su7zn
    @SanhindaWeerasinha-su7zn 8 หลายเดือนก่อน +12

    මේක බලන දෙමල මුස්ලිම් අය මේකට ලයික් එකක් දාන් යන්....දූශිට දේශපාලුවො අපි උබලව වෙන් කරන්න හැදුවට අපි උබල එක්ක ඉන්නව බන්....ජාති වාද නැ....ඔක්කොම මැරෙන මිනිස්සු ඉන්න ටිකෙ සතුටින් ඉන්න ඔනි එකාමෙන්....❤️

  • @dasunjana161
    @dasunjana161 11 หลายเดือนก่อน +59

    ඒ වගේම මම දන්න ගොඩක් දෙමල පවුල් ඉන්නවා,එයාලා කියන්නෙ එයාලව ගෙවල් ඇතුලේ දාගෙන සති ගානක් කන්න දුන්නෙ යහපත් සිංහල මිනිස්සු කියලා..තවත් වැදගත් කවුරුත් නොදන්න දෙයක්... 83දී සිංහල ගොඩක් අය යාපනේ හිටියා, ව්‍යාපාර,බේකරි etc. එයාලාත් දුසිම් ගානක් එහෙදී මරලා දැම්මා..විශේෂයෙන් සිමෙන්ති පැක්ට්‍රියේ වැඩ කරපු අය.. අනිත් අය කුනු කොල්ලෙට දේපල විකුනලා හා නැතිව දකුනට ආවා..උදා:- මගේ සීයා. මේ ඔක්කොම ගොන් වැඩ JR ගේ රනිලුත් සම්බන්ධයි..

    • @sonalkss6973
      @sonalkss6973 11 หลายเดือนก่อน +2

      true.

    • @wheelcrusher7203
      @wheelcrusher7203 4 หลายเดือนก่อน

      meka dala video eka edit karanna nathththan waradi deyak samaja gatah wenawa naththan me chanel eka report kranna

    • @suriyasinha
      @suriyasinha หลายเดือนก่อน

      true

  • @ayeshvlogs1067
    @ayeshvlogs1067 11 หลายเดือนก่อน +23

    කළු ජූලියට සම්බන්ධ සිංහල මිනිස්සු අත්තඩංගුවට ගත්තෙ නෑ කියලා ටිකක් සැරට කියනවා වගේ දැනුනා
    උතුරේ අන්තවාදී එච්චර කල් රගනකම් ඔක්කොමලා බලන් ඉදලා අන්තිමට බැරිම තැන එළියට බැහැපු සිංහල මිනිස්සු වැරදි කාරයෝ උනා..
    සිදුවීම පමණක් නෙමෙයි
    එය වීමට හේතුවත් බලන්න හොදට සම්පුර්ණ වරද ජාතිවාදී ද්‍රවිඩ පරබල්ලො නිසා
    අන්තිමට එකෙන් උනේ
    කොළඹ එකට හිටිය සිංහල , දෙමළ අහිංසක මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙව්වා
    කොන්දපන නැති දේශපාලකයන් සහා ඔවුගෙ හෙන්චයියන් නිසා රට අගාදයට ගියා

    • @Sampa93
      @Sampa93 3 หลายเดือนก่อน +3

      අතීතය හරියට කියවපන්..සිංහලයා කරපු වැඩ නිසා නෙවෙයිද දෙමලා ආයුද අතට ගත්තේ කියලා...යාපනේ පුස්තකාලය ගිනි තිබ්බෙත් අපේ බයියෝ

    • @toons_hut_OFFICIAL728
      @toons_hut_OFFICIAL728 23 วันที่ผ่านมา

      අනිවා දෙමලු තමයි ඔව කොලේ

  • @n.n.8402
    @n.n.8402 11 หลายเดือนก่อน +67

    දෙමළ උනත් මුස්ලිම් උනත් සිංහල උනත් පාලකයෝ ඔක්කොම එකයි ලංකාවේ.බලන්නේ කොහොමද තමන් ගොඩ යන්නේ කියලා

  • @thisenranhiru7343
    @thisenranhiru7343 11 หลายเดือนก่อน +128

    ඊළාම් යුද්ධයේ මුල ඉදන් ප්‍රභාකරන්ගෙ අවසානය වෙනකන් සිද්ධීන් video series එකකින් දෙන්න පුළුවන් නම් අද ජීවත් වෙන එදා ජීවත් නොවූ අපි වගේ අයට ලොකු ප්‍රයෝජනයක් වෙයි.❤😍✨️💪🏻

  • @Anonymous-wq9us
    @Anonymous-wq9us 11 หลายเดือนก่อน +235

    බලන් ගියාම මේ හැම දේකටම වග කියන්න ඕනා එකම එක පුද්ගලයයි.ඒ වෙන කවුරුවත් නෙවෙයි.ජෙ ආර් ජයවර්ධන !

    • @kanchanaperera9072
      @kanchanaperera9072 11 หลายเดือนก่อน +12

      Aniwa

    • @lalherath1406
      @lalherath1406 11 หลายเดือนก่อน +27

      ඉන්දිරා ගාන්ධි නොසිටින්නට ජේ ආ ලංකාව ඉහළටම ගේනව. එක දැනගෙන තමයි ඉන්දිරා ltte එකට උදව් කලේ. එකිගෙ පුතත් කුඩු වෙලාම ගියා අන්තිමට. ජේ ආර් හදපු අත්තිවාරම උඩ තමයි තාම අපි ඉන්නෙ. එක වෙනස් කරන්න මොලයක් තියන එකෙක් තාම නෑ. වෙනස් කරපු හැම වෙලේම රටම අවුල් උනා. ජේ ආර් ගෙන් පස්සෙ පිස්සෝන්ව ජනාධිපති කරාට කරන්න දෙයක් නෑ. ජේ ආර් ට පරිප්පු නොදාන්න jrම ප්‍රභාව ඉවර කරනව

    • @prasannarathnayakeprasanna799
      @prasannarathnayakeprasanna799 11 หลายเดือนก่อน +16

      😂😂 😂😂😂😂😂 එතකොට රටට ඝෝඨා මුකුත්ම කරලා නැ..😂😂😂😂😂😂 නොදකින් මේ කලු සිංහලයට හැම දේම මතක සති දෙකයි..

    • @Nipun.7.w
      @Nipun.7.w 11 หลายเดือนก่อน +24

      @@prasannarathnayakeprasanna799 උබටත් මතක සතියයිනෙ යකො ඉතිම් ltte එක පරද්දන්න නායකත්වය දුන්නෙ උබද EU එකෙන් ගහන්න එපා කියද්දි එක දිගට ගැහුවෙ උබද යකො එතකොට 😂

    • @lalherath1406
      @lalherath1406 11 หลายเดือนก่อน

      @@prasannarathnayakeprasanna799 අම්මෝ ඌ ගොඩක් දේවල් කරල ගියේ . ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනව.. ගස් බල්ල රටම කෑව . ඌට බැනල වැඩක් නෑ . 69 ලක්ෂේ කාලකන්නි මරන්න ඕනි

  • @manjuroy5494
    @manjuroy5494 11 หลายเดือนก่อน +11

    සිරිමාවෝගෙන් පස්සෙ කිසිම එකෙක් රටට ආදරේ කලේ නැ

  • @samee929
    @samee929 11 หลายเดือนก่อน +49

    අහින්සක මිනිසුන්ගේ ජීවිත දහස් ගනන් විනාස කර තමන්ගේ බලය වෙනුවෙන් කෲර සැලසුම් ගහල, මිනිස්සු අතර වෛර ඇති කරල, මිනිස්සු බෙදල ඔක්කොම සාර්ථක උනාම ලෝකෙම දින්නා වගේ හිටියා. ඒත් හැමෝටම අත්වෙන ඉරනම වූ මරණය මගහැර යන්න බැරි බව අමතක වුනා. දැන් ඉතින් ඒ කරපු සියල්ලට ප්‍රතිවිපාක අපායේ ගෙවනවා ඇති. කොපමන සෙල්ලම් දැම්මත් අවසානයේ අරන් යන්න තියෙන්නේ කරපු පින් පව් හොඳ නරක විතරයි.

    • @SS-vs2st
      @SS-vs2st 11 หลายเดือนก่อน +2

      හරියට හරි 👍❤️

    • @SLRandunu.
      @SLRandunu. 11 หลายเดือนก่อน +2

    • @----Dasun---
      @----Dasun--- 11 หลายเดือนก่อน

      සහතික ඇත්ත ❤

  • @sriyanigodagampala4845
    @sriyanigodagampala4845 11 หลายเดือนก่อน +23

    ගොඩාක් ගොඩාක් ස්තූතියී 🙏🙏🙏🙏අමතක වී තිබූ පුරාණ සිදුවීම් රැසක් කියා දුන්නාට ගොඩාක් ගොඩාක් ස්තූතියී ..

  • @nuwantheekshana
    @nuwantheekshana 11 หลายเดือนก่อน +50

    ලංකාවේ දේශපාලනයේ ඇත්ත තත්වය මේ විදිහට පැහැදිලිකරලා දෙන එක ලොකු උදව්වක්. ♥

  • @damindutharinda8815
    @damindutharinda8815 11 หลายเดือนก่อน +18

    ලංකාවේ කාලකන්නි බාවයට කොහෙන් හරි ඉංදියාව ගෑවෙනවාමයි කාලකන්නි

  • @bhagyarathnamali9569
    @bhagyarathnamali9569 11 หลายเดือนก่อน +37

    තමන්ගෙ රටට ආදරේ නැති, තමන්ගෙ රටේ මිනිස්සුන්ට ආදරේ නැති මනුස්සකම, වැදගත්කම ගෑවිලා නැති ශ්‍රී ලංකා දේශයේ පාලකයො 🇱🇰

  • @Malee_sha
    @Malee_sha 11 หลายเดือนก่อน +11

    ඒ අතීතේ අමතක නොවී තියෙන්න ඕනෙ ලංකාවෙ හැමෝටම. නැත්තං දේශපාලන නරීන් ගෙ රගමඩලක් වෙයි රට.😢

  • @deneth_n.rajarathna
    @deneth_n.rajarathna 11 หลายเดือนก่อน +22

    දේශපාලුවො එකෙට්ටවත් ගරු කරන් නැ යුද්ද කාලෙ රට වෙනුවෙන් පෙරමුන ගත්තු රනවිරුවන්ට respect ❤️❤️❤️❤️

  • @sathsaralakshan3610
    @sathsaralakshan3610 11 หลายเดือนก่อน +47

    ඔන්න ඔය වගේ අයියේ අපි නොදන්න ආස්න්න දේශපාලන කැලබීම් සිද්දී අභිරහස් ඝාතනත් දාන්නකෝ ඒක අපිට මාරම වටිනවා අපේ දැනුමට ❤️

    • @malinduanjana01
      @malinduanjana01 11 หลายเดือนก่อน +1

      ඔව් ඈ

    • @pasindudesilva9219
      @pasindudesilva9219 11 หลายเดือนก่อน +1

      aniva

    • @Nipun.7.w
      @Nipun.7.w 11 หลายเดือนก่อน +4

      දැම්මට කමක් නෑ හැබැයි මූ මෙකෙ තනිකර දෙමලුන්වනෙ සුද්ද කරල තියෙන්නෙ ඕක පටන් ගත්තෙම දෙමලුනෙ අපෙ ආර්මි එකෙ කොල්ලො මරල අද උනත් එහෙම අපෙ කොල්ලො මැරුවොත් සින්හල උන් නිකම් ඉන්නෙ නෑ දැක්කනෙ එදා හාමුදුරුවන්ට case ඇදලා උන්ගෙ පැතෙදිම trinco වලදිම ගූ යනකම් ගුටි කෑව දෙමලු 😂😅 ඔහොම ltte එකෙ උනුයි දෙමලුයි සුද්ද කරන්න tnl එකෙ සුමන්දිරනුයි ඩයස්පෝරාවෙ උනුයො කීයක් දුන්නද දන්නෙ නෑ මුට මූ ඉල්ලන් report කන්න යන්නෙ අපරාදෙ chanal එක 🥲

    • @atomicenergy4279
      @atomicenergy4279 11 หลายเดือนก่อน +2

      @@Nipun.7.w ඉතිං යකෝ උන් එහෙම කලේ සිංහල බෞද්ධයෙක් විතරක් රටේ ජනාධිපති වෙන්න ඕනෙයි කියලා ව්‍යවස්තා ගෙනාපු හින්දයි කුට්ටුමනීව හිරේදී සිංහලයෝ මරපු හින්දයිනේ බොල. සිංහලයෝ තමා ඔක්කොම පටන් ගත්තේ. හමුදා සොල්දාදුවෝ දහතුනක් මැරුනේ එහෙම. ඒකට පිස්සු නටපු හැටියෙන්ම පේනවා සිංහලයන්ගේ බුද්ධිය.

    • @Nipun.7.w
      @Nipun.7.w 11 หลายเดือนก่อน

      @@atomicenergy4279 කොහෙද යකො සින්හල හමුදාවෙ උන් මැරුන එකට අපේ උන් සම්බන්ද උබලගෙ දෙමලුම තමා කොයි වෙලෙත් ජාතිවාදි එදා trinco වලදි දැක්කනෙ තොපේ ජාතියෙ හැටි අපි හොදට මේක කොහොමත් සින්හල රට ඉස්සර ඉදම් ආක්‍රමවලදි ඇර ඔක්කොම වගෙ රජවරු සින්හල පස්සෙ වහල් කමට ආපු උබල කියන විදිහටද දැම් අපි ඉන්න ඕනි 😂

  • @harshalakmal6012
    @harshalakmal6012 11 หลายเดือนก่อน +10

    නිසි අධ්‍යාපනයේ , අවබෝධයේ සහ හික්මීමේ වටිනාකම 💔

  • @nevergiveup2734
    @nevergiveup2734 11 หลายเดือนก่อน +4

    රනිල්ගේ බටලන්ද වදකාගාරය, බටලන්ද කොමිසන් වාර්තාව ගැනත්, ප්‍රේමදාසගේ බලු වැඩ ගැනත් කරන්න.

    • @mendissri...6200
      @mendissri...6200 11 หลายเดือนก่อน +1

      jepponta neluwa guu yanda...😂🤣😅🤦‍♂️

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 11 หลายเดือนก่อน +20

    ඇත්තටම දුකයි😥 මං මෙච්චර කරුණු දැනගෙන හිටියේ නෑ 🙄අපි ඔක්කොම ශ්‍රී ලාංකික ජාතිය කියන තැන ඉන්නෙ කවුද🇱🇰

    • @neelangapushpakumara6760
      @neelangapushpakumara6760 11 หลายเดือนก่อน +1

      Jathi agam beda wedak na. Api okkoma Eka rataka Eka minissu anik dewal sulu dewal vitharai api srilankan jathikayo. E wagema api me loke inna onima kenekta ape rate hari loke onima thenaka sama gurawaya sama selakimak denda oni. 💖

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน +1

      Me video eke tiyenne 50% boru. Mu dan na atta. Ahula gattu kali kiyane

    • @chathurangadilhara4573
      @chathurangadilhara4573 11 หลายเดือนก่อน +1

      ශ්‍රී ලාංකික කියලා ජාතියක් කොහෙද තියෙන්නේ

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 11 หลายเดือนก่อน

      @@kavindulakshan859 ubta waysa kiyda

    • @vimukthigeeth5502
      @vimukthigeeth5502 11 หลายเดือนก่อน

      @@chathurangadilhara4573 උබලා අම්මගෙ හුත්ත අස්සෙ

  • @ashanaperera728
    @ashanaperera728 11 หลายเดือนก่อน +2

    එක වැදගත් දෙයක් කියන්න ඕනෙ.ඕනම ජාතියක අන්තවාදීන් ඉන්නවා.. ඒ මොඩ බූරුවන් නිසා ඒ ජාතියේ හැමෝම ත්‍රස්තවාදීන් විදිහට සලකන්න හොඳ නෑ..එකෙක් දෙන්නෙක්ගෙ වැඩ නිසා ගොන්නු වගේ හැම එකාටම ඇන ඇන යන එක නෙවේනෙ වීරකම..අපේ ජාතිය ආගම් ඒ ඒ විදිහට රැකගෙන යමු. බෙදිලා ගමනක් යන්න බෑ. ඔක්කොම බුද්ධිමත් වෙලා වැඩ කරමු..ආයෙ මේ දේශපාලනයට අපේ එකමුතුකම වට්ටන්න නොදී❤❤

  • @lauravenus7949
    @lauravenus7949 11 หลายเดือนก่อน +40

    නෑ පුතා ඕක වැරදි කථාවක් කළු ජූලිය කියන්නෙ ඉතිහාසය පුපුරා ගිය අවස්ථාවක් පමණයි, දෙමල සිංහල යුද්ධය ට කලින් යුද්ධය තිබුනෙ දෙමල ඉහල කුල සහ පහත් කුල අතර වෛරය නිසයි, ඇත්තටම අදටත් ඒක නිමා වෙලා නෑ , අපේ මිනිස්සු මේ කොහෙවත් යන ගැරඩි කුණක් ඇගේ දාගත්ත කුණු දේශපාලනය නිසා, මිනිස්සු බුද්ධිමත් නැ තාමත් මේව තේරුම් ගන්න.

    • @savinduvidanage8001
      @savinduvidanage8001 11 หลายเดือนก่อน +6

      ඔව් ඉන්දියන් කුනු

    • @RavanaReigns
      @RavanaReigns 11 หลายเดือนก่อน +7

      ow methana meya kiyanna hadanne kaulu juliya thibbe naththan yudde naa wage kathawak.eth eka thibbath nathath LTTE eka ilama illa illa thibbekoi welawaka hari yuddayak karannath eyala balagena hitiye..ekata Kalu juliya eyalata awasthawak una pamanai,meyala indiawen ayuda puhunuwa aran hitiya kalliyak...habai mathaka thiyaganna eda dutugamunu Rajathauama yudda karapu ekath methana kiyana widiyata baluwith Jathiwadaya.ingrisi karayata erehiwa Sinhala manussaya sinahala Jathiya yai Lankawai beraganna karapu karalith Jathiwadi wenawa.eka nisa wakagimak sahitha Channel ekak widiyata hama detama sinhalaya jathiwadi kiyala kiyanna epa..deshapalakayo thamai rate iina sinahala minissunge jathiyata ratata thiyena adaraya Jathiwadaya kiyala oyalata me pennanne.eka eyalage hati,

    • @Modern-Lovers-1215
      @Modern-Lovers-1215 11 หลายเดือนก่อน +2

      Indiyava lankav3 sahajivanqya athi karanna indiyave idan lankavata palamak gahanna onalu😅

    • @SatisFactorySL
      @SatisFactorySL 11 หลายเดือนก่อน

      ඔය සේරටම පාර කැපුවෙ බණ්ඩාරනායක ගොයියා..සිංහල පනතක් ගෙනල්ලා..රටට ආදරේකට නෙමේ..සාමාන්‍ය මිනිහට ඉංග්‍රීසි නැති කරන්න.පිස්සු වලව්කාරයො

    • @martinluther2911
      @martinluther2911 11 หลายเดือนก่อน

      ඔය ජාති ආගම් කුල ගෝත්‍ර ප්‍රශ්න උඩට ගන්නේ ඇත්තම ප්‍රශ්නය වන පංති ප්‍රශ්නය යට ගැසීමට හා අමතක කිරීමටයි. ලෝකයේ කිසිදු පාලකයෙක් ඉහතකී ප්‍රශ්න වලට බයත් නැහැ ඒවා ඔවුන්ට ඕනෑ වෙලාවට යස අගේට දේශපාලන බලය සදහා පාවිච්චි කරනවා. ඒත් එදත් අදත් කිසිදු පාලකයෙක් පංති ප්‍රශ්නය විහිලුවකට නොසැලකිල්ලකට ගන්නේ නෑ. ඔවුන්ට බැරෑරුම්ම ප්‍රශ්නය එයයි. ඒකයි ජයවර්ධන කලුජූලිය ඇති කොට එහි වරද වාමාංශික පක්ෂ වලට බැර කොට තමන්ගේ බලයට තර්ජනයක් වූ පක්ෂ තහනම් කලේ. පක්ෂ කීවට ඔහුගේ ඉලක්කය ජවිපෙ ය විතරයි. අදත් රනිල් වික්‍රමසිංහට ඇති ඇත්තම හිසරද සජිත්වත් හෝවෙන කවරෙක්වත් නොවේ. NPP ලෙස ආ ජවිපෙයමයි.
      ඒත් ජේ.ආර්. ගේ කාලය නොවෙයි රනිල්‍ට දැන් ලැබිලා තියෙන්නේ...
      අරගලයකින් පස්සේ මෝඩ දුෂ්ඨ මිනිමරු ද්‍රෝහී රාජපක්ෂ ජුන්ටාවේ ලොක්කා වූ ගෝඨා පන්නපු ලංකාවක් හා ජනතාවක්....
      රනිල් විවස්ථාවට මුවා උනාට ජනතාව ඉදිරියට යන්න බයයි...ඔහු දන්නවා ජනතාව ඔහුගේ පාලනයකට කැමති නොවන බව. ඒ නිසා ඔහු ඉලක්ක කරන්නේ සුළු ජන ඡන්ද ගත හැකිද කියලා. 13 ගැන සාකච්ඡාව ඇදලා ගත්තේ එකටයි. ඉතින් කවුද මේවට රැවටෙන්නේ????

  • @renujasunath9633
    @renujasunath9633 11 หลายเดือนก่อน +22

    ශ්‍රි ලංකාවේ දේශපාලනය පිරිසිදු නැහැ 💔🇱🇰

    • @kasunbandara2717
      @kasunbandara2717 11 หลายเดือนก่อน

      Koi ratakawath pirisidu deshapalanayak nehe

    • @isharamadushanka5385
      @isharamadushanka5385 11 หลายเดือนก่อน

      රාජපක්ෂ කියන්නේ ත් ත්වත් Jr කෙනෙක්

  • @jackroy1641
    @jackroy1641 11 หลายเดือนก่อน +17

    තවත් දෙයක් උතුරෙ දෙමල තරුණයන් අවි අතටගන්න තවත් ප්‍රධානම හෙතුවක් තමා එකල තිබ්බ දැඩි කුලවාදය

    • @BestUSPresidentever
      @BestUSPresidentever 11 หลายเดือนก่อน +4

      But this is a sinhala buddhist country 😁

    • @jackroy1641
      @jackroy1641 11 หลายเดือนก่อน +3

      ​@@BestUSPresidenteveryes this is sinhala buddhist country

    • @BestUSPresidentever
      @BestUSPresidentever 11 หลายเดือนก่อน +1

      @@jackroy1641 ❤

    • @cosmicvoyagers8893
      @cosmicvoyagers8893 11 หลายเดือนก่อน

      @@BestUSPresidentever yeah. thanks for accepting it🤗

    • @RavanaReigns
      @RavanaReigns 11 หลายเดือนก่อน

      @@BestUSPresidentever Yes

  • @Thanura_Sahanjana
    @Thanura_Sahanjana 11 หลายเดือนก่อน +7

    ඔය jr කියන සක්කිලියා තමයි ලංකාවට කෙලෙවුවෙ.👍 සක්කිලි බල්ලා

  • @theekshananadun9514
    @theekshananadun9514 11 หลายเดือนก่อน +20

    මොනවා උනත් රණවිරුවෝ නැත්නම් අපිත් අද මැරිලා 😢.

    • @imethd90
      @imethd90 11 หลายเดือนก่อน +7

      oya hithuwa widiyta thma tamil minnsuuith ltte gana hithuwe

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน +1

      @@imethd90 ltte eka nisane bn tamil un marune.

    • @imethd90
      @imethd90 11 หลายเดือนก่อน +1

      @@kavindulakshan859 ltte ekata banina kalin hoyala balann ape ungen sahena wardi wuna unta

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน +10

      @@imethd90 😂😂 පොන්නයො වැරදි උනත් නැතත් උන් ඊළම වෙනුවෙන් යුද්ද කරනවා. තමිල්නාඩුව වෙනම රටක් කරන්න ඕන කියලා කෑ ගහන්නෙ. අපි කරපු වැරදි නිසාද එතකොට 😂. කලු ජූලිය ආරම්භ උනෙත් සිංහල හමුදාවෙ අය මරපු නිසා. සිංහල ජාතිය ගිහින් වෙන රටක හමුදාවෙ උන් ටිකක් මැරුවොත් මොකො වෙන්නෙ? ලංකාවම ඉවරයි 😂😂

    • @imethd90
      @imethd90 11 หลายเดือนก่อน

      @@kavindulakshan859 ape waradi hinda thama un ehema wunee adath tamil area walata gihila balannn unt development aduii

  • @oyaagiyaa871
    @oyaagiyaa871 11 หลายเดือนก่อน +4

    කාටවත් මොකුත් කියලත් බෑ නොකියත් බෑ😢හැමෝම හොද නරක දෙකම කරා ඉතිම් 😢😢😢

  • @Sofresh1st
    @Sofresh1st 11 หลายเดือนก่อน +9

    ඇයි සින්හලයට ඇගිල්ල දික් කරන්නෙ ඇයි දෙමලු හමුදාව ගාතනය කරේ...23:07:27) අද 19 ඉල්ලල කෑ ගහනව. ආයෙ දැගලුවොත් කලු ජූලියට අන්ත වෙයි🖤

    • @Lankawe_kollek
      @Lankawe_kollek 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මගේ එකෝ😈😈🇱🇰❤️

    • @suddaofficial217
      @suddaofficial217 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම

    • @Nipun.7.w
      @Nipun.7.w 11 หลายเดือนก่อน +2

      ඇත්ත කතාව බ්ම් මුන් හිතන් ඉන්නෙ සින්හල අපිට ඇරියොත් අපිත් නිකම් ඉදියි කියල සින්හල කියන්නෙ හොදින් ආවොත් හොදයි අරින්න ආවොත් නම් නිකම් ඉන්නෙත් නෑ 💖

    • @atomicenergy4279
      @atomicenergy4279 11 หลายเดือนก่อน

      @@Nipun.7.w එහෙනං ඇයි අවුරුදු 133 ක් එංගලන්තෙන් අරිද්දී මොනවත් කරගන්න බැරුව අරින්න දීලා හිටියේ.😁😀😄

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 11 หลายเดือนก่อน +17

    නැවත ජනවාර්ගික යුද්ධයක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අය මේ පැත්තට❤️
    👇

    • @Modern-Lovers-1215
      @Modern-Lovers-1215 11 หลายเดือนก่อน +1

      Ilagata enne sahajivana yuddaya

    • @csstudio8705
      @csstudio8705 11 หลายเดือนก่อน +1

      thawa awasana yuddayak athi wenawa edata thiranaya weyi sinhalayanta thiyena ekama rata apita nathi weyida thiyeyida kiyala

  • @SachinthaSachinthamadhushan
    @SachinthaSachinthamadhushan 11 หลายเดือนก่อน +6

    මේ වගෙ තව වීඩියෝ ඕනි , Thank you සමාජය දැනුවත් කරන එකට 💪❤️😎

  • @amilachamath1465
    @amilachamath1465 9 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරිමක්. ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ..පාලකයන්ගෙ වැරදි නිසා මේ වගේ විනාශයක් ඇතිවුනා ඒ වැරදි දැන් නිවැරදි කරන්න බෑ.ඒත් මේ වෙච්ච වැරදි හොද උදාහරණ ඉදිරි පාලකයන්ට ..මොකද ලංකාව කියන්නෙ සිංහල දෙමළ මුස්ලිම් ඇතුලු බහු ජාතිකයන් ජීවත් වෙන රටක්.

  • @anastanravindra6788
    @anastanravindra6788 11 หลายเดือนก่อน +5

    දෙශපාලන උගුල්වලට අසු නොවි ඉන්නවානම් අපි අද ලොකෙ පිලිගත හැකි තැනක

  • @dimithuasanka7008
    @dimithuasanka7008 11 หลายเดือนก่อน +19

    අපේ රට නැති කල දේශපාලන කාලකන්නිය තමයි අයියා ❤❤❤

  • @DasiruTharanga
    @DasiruTharanga 11 หลายเดือนก่อน +7

    මේ වගේ නොදන්නා රටේ ඉතිහාසය කතා පෙන්නලා දෙන්නකෝ ❤

  • @Deshaa_R
    @Deshaa_R 11 หลายเดือนก่อน +26

    කලු ජූලිය ගැන මහා ලොකුවට කතා කරාට ඒක ඇති වෙන්න හේතුව තමා කවුරුත් කතා නොවෙන්නෙ.අදටත් සිංහල මිනුස්සයෙක් ජාතිය ගැන කතා කරාම ඒකාට ජාතිවාදියා කියලා කියන්නේ තවත් සිංහල.මිනිහෙක්මයි.හැබැයි දෙමල.මුස්ලිම් මිනිස්සු එහෙම නෑ.එක තමා කියන්නේ සිංහලු බහුතරයක් සමානාත්මතාවයෙන් ඉන්නේ හැබැයි,නැත්තම් කොහොමද මේ රටේ අනෙක් ජාතීන් නිදහසේ ජීවත් වෙන්නේ.වෙන රටකට ගිහින් බලපන් එතකොට තේරෙයි, කොච්චර ආර්ථික ප්‍රශ්නතිබ්බත් මේ රටේ නිදහස වෙන කොහෙන්වත් ගන්න බෑ කියලා.ඒ තමා නියම සිංහල මිනිස්සුන්ගෙ මනුස්සකම.කලු ජූලිය කලු පැල්ලමක් ඇති කර බව විතරක් කතා කරලා ඒක ඇති වෙන්න සිංහල.මිනිස්සු කුපිත වෙන්න හේතුව මොකද්ද කියලත් ලොකුවටම කියනවා නම් අදටත් ප්‍රභාකරන්ට කඩේ යන වේස බල්ලොන්ගෙ කට නිකම්ම වැහෙනවා.ඌ යාපනේ අපේ හමුදාවේ සෙබලු වගයක් මරපු නිසා ඒකට කුපිත වෙක්ච මිනිස්සු ඔය දේ කරේ.ඔය දේ ඉන්දියාවෙදි අපේ සිංහල මිනිස්සු උන්ගෙ දෙමල හමුදාවේ උන් ටිකක් මැරුවා නම් සිංහල මිනිස්සු න්ටත් ඔය දේම තමා උන් කරන්නේ.අනික දෙමල මිනිස්සු න්ගෙ උන් උන් අතරේ කොච්චර කුල වාදේ තියනවද පොඩ්ඩක් හොයලා බලන්න සමහර යාපනේ දෙමල ලමයින්ට හොද ස්කෝලෙකටවත් යන්න දෙන්නේ නෑ තාමත් කුල හීන අයට උන් එහෙමයි සලකන්නෙ උන්ගෙ ජාතියම වෙලත්.සිංහල ජනසමාජේත් කුල වාදේ තියනවා උනාට දෙමල ජන සමාජයේ තරම් ඒක ප්‍රභල නෑ.මේක ජාති වාදය අවුස්සන කමෙන්ට් එකක් නොවන බවත් ටිපර් වෙන අය ටිපර් උනාට මට ගානක් නැති බවත් කලින්ම දන්වා සිටිමි 🤣🤣🤣

    • @RavanaReigns
      @RavanaReigns 11 หลายเดือนก่อน +2

      mamath oya kiyana deta ekage wenawa.

    • @Nipun.7.w
      @Nipun.7.w 11 หลายเดือนก่อน +2

      ඇත්ත කතාව බ්‍රො විස්ම ලෝකෙ කරන එකාට කීයක් දුන්නද දන්නෑ දෙමලුන්ගෙ පැත්තට කතා කරන්න TNL එකෙ සම්බන්දනුයි ඊලමෙ උනුයි 😂 මේ chanal එකත් විහින් report කන්න යන්නෙ 😂

    • @user-yn8fx5gy7b
      @user-yn8fx5gy7b 11 หลายเดือนก่อน +1

      ​@@Nipun.7.wඇත්ත මේ යකා සියුම්ව පහර ගහන්න හදන්නේ සිංහල මිනිස්සුන්ට, මීට කලිනුත් ඔහොම සියුම්ව සිංහල මිනිස්සුන්ට ගැහුවා මට මතකයි , අනික් උන් ඔක්කොම හොද වගේ කියාගෙන සිංහල දේශපාලකයන්ටයි සිංහල මිනිස්සුන්ටයි දොස් කියනවා, උන්ගෙ දේශපාලකයන් තාම අදින්නේ ඊලම ගන්න , ඒක තේරුම් ගන්න බෑ මේ ගොබිලට, වෙන රටක ගිහින් ඔහොම සෙල්ලම් පෙන්නන්න තිබ්බේ 😂😂😂😂 ආරාබිය , ඉංදියාව වගේ රට වල, මුන් මේ මුකුත් නොදන්නා තොත්ත බබාලා වගේ චැනල් හදාගෙන රහත් වෙන්න හදනවා, අනික් උන්ට සිංහල මිනිස්සු දීලා තියෙන නිදහස මදි වෙලා , වැඩිය ඕනේ නෑ අක්කරපත්තූ , කල්මුනේ, කිලිනොච්චිය පැත්තට මූව යවන්න ඕනේ දෙමළ හරි මුස්ලිම් එකෙකුට හරි පාට් එක දාලා නිකන් එන්න දෙයිද බලන්න 😂

    • @aruniranasinghe8808
      @aruniranasinghe8808 11 หลายเดือนก่อน

      Tipper wune ne, eth dukai😢

    • @atomicenergy4279
      @atomicenergy4279 11 หลายเดือนก่อน +1

      හා හා ලංකාවේ හැර වෙන කිසිම රටක බහුතර ජාතිය ඇර අනිත් ජාතීන් නිදහසේ නෙවේ ඉන්නේ. ඉන්නේ පට්ට තාඩන පීඩන මැද. ලෝකේ අනිත් රටවල් ගැන නොදැන ඉන්දියාවයි අරාබි රටවලුයි විතරක් දිහා බලලා ඊට වඩා ලංකාවේ සුලු ජාතීන්ට නිදහස තිබ්බයි කියලා ලංකාව තමයි අනිත් ජාතීන්ට සමානාත්මතාවයෙන් සලකන ලෝකේ හොදම රට. වෙන රටවල් නැත්තං හොදයි ඉතිං ලංකාව.

  • @hemalathahemalatha3963
    @hemalathahemalatha3963 11 หลายเดือนก่อน +3

    නියම වීඩියෝවක් ❤wishma lokaya

  • @user-xq7yk1dz9p
    @user-xq7yk1dz9p 11 หลายเดือนก่อน +8

    එදා කලුජූලිය ඇත්තටම අපේ රටේ අමිහිරි සිදුවීමක්....
    ඒ වගේම ජෙවිපි භීෂණ තමන්ගේ දේශපාලනය වෙනුවෙන් අවනත නොවූ මිනිස්සු පනපිටින් පුච්ච්පු හැටි ගැනත් ඔවුන් භීෂණය වැපුරූ හැටිත් video එකක් කරන්න....

    • @user-rq9ny8hx3i
      @user-rq9ny8hx3i 11 หลายเดือนก่อน +1

      Ow ranil batalande minissu marapu heti premadasa minissu marapu heti okkoma denganna puluwan ethakota

    • @user-xq7yk1dz9p
      @user-xq7yk1dz9p 11 หลายเดือนก่อน

      @@user-rq9ny8hx3i බටලන්දේ ප්‍රශ්නය ඇති උනේ කයි ත්‍රස්තවාදීන් අහිංසක සේවකයන් මරපු හින්ද නේද????
      දැන් කයියෝ මිනිස්සු පනපිටින් පුච්චද්දි ආන්ඩු බලාගෙන ඉන්න ඕනද???

    • @mendissri...6200
      @mendissri...6200 11 หลายเดือนก่อน

      ​@@user-rq9ny8hx3i
      jeppanta RANIL neluwa supiriyata...🤦‍♂️🤦‍♂️😂😂🖕

    • @user-rq9ny8hx3i
      @user-rq9ny8hx3i 11 หลายเดือนก่อน

      @@mendissri...6200 ow . Ranil kiyanne Mano wiyadikayek ne eyata darunu kama ashawal gen pelena kenek .Nikan hithannako uta chande Dena harak gena

    • @mendissri...6200
      @mendissri...6200 11 หลายเดือนก่อน +2

      @@user-rq9ny8hx3i apinam uuta chande denawa...😅😂🤣
      uu nethnam thooth thel poolimaedi ma thamai chutha wenne.. 😅🖕😂

  • @kkumaraanilantha5806
    @kkumaraanilantha5806 11 หลายเดือนก่อน +1

    Aththa mekai thanks wishma lokaya

  • @sachithabandara1931
    @sachithabandara1931 11 หลายเดือนก่อน +16

    These should be included in school history/civic text books.

  • @Vimukthi_Nuwan
    @Vimukthi_Nuwan 11 หลายเดือนก่อน +4

    Thawath supiri video ekak❤🎉

  • @shashkzn6433
    @shashkzn6433 11 หลายเดือนก่อน +1

    සමාජ මාදය හැම වෙලාවෙම 100%ක් හරි නෑ. මේ කාලේ විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනව, (දෙමල ඩයස්පොරාව,NGO කල්ලි) මේ වගේ අයගාව විශාල මුදල් ප්‍රමාණයක් තිබෙනව අන්තවාදය ජාතිවාදය් අවුස්සල එයාල එකෙන් බිලිබාගන්නේ ඔයාල අපි වගේ තරුන පරම්පරාව, මොකද එයාලගේ බලාපොරොත්තු මේ අද හෙට ඉශ්ට කරග්න්න නෙමෙයි වැඩකරන්නේ තව අවුරුදු 10ක් 20ක් ඉස්සරහට එයාල plan කරල ඉවරයි. ඒ නිසා හැමදේම හොදට විමසීමෙන් බලල බුද්දිමත්ව තීරන ගන්න. මොකද මේ එකෙක්වත් අපිට ආදරේ නෑ එකයි තිත්ත ඇත්ත. සල්ලි වලට මේ රටේ නොවුනු දෙයක් නෑ ඉස්සරහටත් එහෙමයි.
    විශ්ම ලෝකය ඔයානං ඇත්තටම විශ්මිතයි ඩයස්පොරාවෙන් ලොකු කුට්ටියක් ගිලල හය හතර නොදන්න අහින්සක නව පරපුර නොමග යවනව. මේ වගෙන් හම්බකරන් කන කැම උබලට වහ නොවෙන එකයිදුක, ඔයිට වඩා හොදයි මහත්තයෝ ලැට්වලක් කඩන් කැවනං 🤬

  • @gayanthaathapattu3887
    @gayanthaathapattu3887 11 หลายเดือนก่อน +5

    2009 05 18 historical day in sri lanka
    Salute Sri Lanka forces

    • @imethd90
      @imethd90 11 หลายเดือนก่อน +2

      ane nikan palayn yann demalu kiyanne ape misnnus thma

    • @gayanthaathapattu3887
      @gayanthaathapattu3887 11 หลายเดือนก่อน +1

      @@imethd90 praba maruwa eka danagani

    • @Nipun.7.w
      @Nipun.7.w 11 หลายเดือนก่อน +4

      @@imethd90 දෙමලු කොහෙද යකො අපේ උන් වෙන්නෙ උබෙ උන් නම් වෙන්න ඇති උබත් මුඩුක්කු දෙමලෙක් නිසා ඕකුන් ආවෙත් වහල් කමටනෙ 😂පොඩ්ඩක් බලාම් singapore වල එහෙම පෙලක් hotels වල උන් ඉන්දියාවෙ උන් එනවටවත් කැමති නෑ පාරෙ 💩වගෙ ජරා වැඩ නිසා උන්ගෙ 😂

    • @atomicenergy4279
      @atomicenergy4279 11 หลายเดือนก่อน

      @@Nipun.7.w කොළඹ විශ්වවිද්‍යාලය කරලා තියෙන DNA විශ්ලේෂණයකින් හොයාගෙන තියෙන්නේ දෙමලුත් සිංහලයොත් නෑයෝ කියලා. මහාවංශෙත් තියෙනවා විජයගේ හත්සියයක් පිරිසට බිරින්දෑවරු ගෙන්නුවේ දකුණු ඉන්දියාවෙන් කියලා. උඹ කියල වහල්කමට ආපු දෙමළු එන්න කලින් ඉදන්ම සිංහලයා දෙමලට කලවම්. ජාන වාර්තා වලින් කියද්දිම නෑ කියන්න පුලුවන්ද

    • @atomicenergy4279
      @atomicenergy4279 11 หลายเดือนก่อน

      @@Nipun.7.w ලංකාවේ අවුරුදු 125 000 ක ඉදන් ඉන්නේ වැදි මිනිස්සු. ඒ මිනිස්සු සිංහලයෝ එක්ක කලවම් අඩුයි. මේ රටේ ඇත්ත අයිතිය වැද්දන්ගේ. සිංහලයන්ට තියෙන්නේ අවුරුදු 2500 ක ඉතිහාසයක්. ඒකත් උතුරු ඉන්දියන් එවුනුයි තමිල්නාඩු දෙමලුයි කලවම් වෙලා හැදිලා තියෙන්නේ. වැදි මිනිස්සු දුඹුරු පාටයි. කලු පාට හම ලංකාවේ සිංහලයන්ට තියෙන්නේ දෙමලු එක්ක කලවම් හින්දා තමා. සිංහලයෝ කියන්නෙත් සිංහල කතාකරන දෙමල කලවම් එවුන්ට. උඹට දෙමල්ලු එක්ක ඇරියස් නම් කලු සිංහලයොන්ටත් වෛර කරන්න වෙයි.

  • @hasiWills1021
    @hasiWills1021 11 หลายเดือนก่อน +13

    ලංකා ඉතිහාසයේ ඔය දේවල් උන විධිය හරියටම තියනව කාරිගේ චැනල් එක බැලුවනම්, තෝම්බු මුදලි, නිදහස ගත් හැටි, සිංහල ජාතික භාශාව උනහැටි ප්‍රයෝජනවත් නාලිකාවක්.

    • @Modern-Lovers-1215
      @Modern-Lovers-1215 11 หลายเดือนก่อน +2

      Ow

    • @chamod4868
      @chamod4868 11 หลายเดือนก่อน +1

      Channel eke name eka kiynna

    • @hasiWills1021
      @hasiWills1021 11 หลายเดือนก่อน

      @@chamod4868 kaarige channel eka

    • @Tharindu87562
      @Tharindu87562 11 หลายเดือนก่อน +4

      ඔව් බ්ම් මූ විහින් report කාලා chanal එක band එක ගන්න හදන්නෙ කොටි දෙමලුයි සුද්ද කරල විස්ම ලෝකෙට කීයක් දුන්නද දන්නෙ නෑ ඩයස්පෝරාවෙ උන් 😂

  • @Gotztoday
    @Gotztoday 11 หลายเดือนก่อน +37

    දේශපාලකයා කියන සත්තුන්ගේ වැඩ නිසා තමයි මේ හැමදේම. හරි උන් ටිකක් පත් කරන්නයි තියෙන්නෙ. මාලිමාව ❤

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 11 หลายเดือนก่อน +8

      @@dilshan.maduranga Jeppo thamai bn gonma meeharak...munwa thamai issellama elawana ona...malimawa kiyala huththa daala thiyeno loku kamak wage

    • @Dilshan...
      @Dilshan... 11 หลายเดือนก่อน +3

      😂❤

    • @pushpakumarayasapalitha3776
      @pushpakumarayasapalitha3776 11 หลายเดือนก่อน +6

      Jeppoth wagakiyanna oni harako

    • @samee929
      @samee929 11 หลายเดือนก่อน +4

      මාලිමාව නැත්තන් මොකද්ද තියන වෙන විසඳුම. සජියද හොදෙයි කියන්නේ

    • @chalakapasindul9519
      @chalakapasindul9519 11 หลายเดือนก่อน +1

      @@samee929 e kiyala rata aye bili dennada kiyanne uba.මාලිමාවට dila un aru thama hora mu thama hora kiyakiya innawa buru hatha.2015 මෛත්‍රීපාලව gena un udau kale thota mathaka nadda buruwa.මෛත්‍රීපාලව genalla ratata hoda deyakda une modaya danne nathi pakawal kiyawanna epa paka.

  • @EMPTYDILA-
    @EMPTYDILA- 11 หลายเดือนก่อน +2

    ශ්‍රී ලාන්කිකයො වන අප.තවත් ලාන්කිකයෙක්ට උදවු කිරිමෙ වරදක් නැත.🥺🙏💞ඔබ සියලුම දෙනාගෙන් මා පුන්චි ඉල්ලිමක් ඉල්ලන්නෙමි.මා හට මෙමෙ චැනල් එකෙ 1k යැමට ඔබ සියලුම දෙනාගෙ උදව් ඉල්ලන්නමි.මා හට උදවු කරන ලෙඩ ඉල්ලමි.💞🙏🥺

  • @indi15
    @indi15 11 หลายเดือนก่อน +6

    Tambi මුදලි

  • @malizaperera
    @malizaperera 11 หลายเดือนก่อน +4

    Culprit was JR Jayawardhana! Due to that most of Tamils went to Canada and lives happily , but as we all Sinhalese are living misery here,

  • @pathumnuwan7157
    @pathumnuwan7157 11 หลายเดือนก่อน +2

    දෙමලු ඉල්ලන් කෑව එකට අපි මොනව කරන්නද යකෝ , පාඩුවෙ ඉන්නෙ නැතුව උන් ආවෙ මොකටද වෙනම ඊලාම් රාජ්‍ය හදන්න

  • @tharakadewappriya4507
    @tharakadewappriya4507 11 หลายเดือนก่อน +12

    ජාතිවාදී සින්හල ජනතාව ...නියම හදුන්වාදිම......

  • @DashParrOfficial
    @DashParrOfficial 11 หลายเดือนก่อน +4

    එංගලන්තයෙන් නිදහස ගත්ත එකනම් මහා මෝඩ කමක්

    • @Nipun.7.w
      @Nipun.7.w 11 หลายเดือนก่อน +1

      @@uzodiweivaiweliwa7085 ඔය බෙඩ් සීට් එක පුක වටේ ඔතා ගනිම් 😂

    • @isharamadushanka5385
      @isharamadushanka5385 11 หลายเดือนก่อน

      ඔ ඉතිරි වෙච්ච කෙනෙක් 😂😂😂😂

  • @pamawapama512
    @pamawapama512 11 หลายเดือนก่อน +6

    සමහර දෙමලමිනිසුන් අපේ ගෙදර ඇතුළු අපේගමේ හැමගෙවල් වලම අය ඒඅයට ආරක්ෂාව දුන්න ඔය⁣ඔයකතාව සිංහලයට විතරක් පහරගහන්න එපාු ජෙ ආර් විතරක් නෙමෙයි මේවට පේමදාාසත් වගකියන්න ඕනැ මිනිකන්නගේ දේසය කියලරටවල් හැදුන්නුවො සිංහ.යින් සත්තු වගේ පාරවල් වල පිච්චුව නිසයි නොදන්නා දේවල් කියන්නඑපා 87 88 බිසනය හැම පාරකම ටැර් සැයවල් උඩ අපේසිංහල කොල්ලෙ මැරැවෙ මගේ මාමල දෙන්නත් කිසිම දේකට නැතුව මරා දැම්මා පිටරට මිකන්නගේ දේසය කියල කිව්වේ එන්න ඒකටයි

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 11 หลายเดือนก่อน +1

      මිනීමරු ජේ ආර් ප්‍රේමදාස

  • @anastanravindra6788
    @anastanravindra6788 11 หลายเดือนก่อน +2

    මෙක සිතා මතාම අවුලපු කොලොහලයක්

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 11 หลายเดือนก่อน +23

    අපරාද සදාරනි කරණය කරන්නබැ හැබැයි සිංහල මිනිහා කවදාවත් මේ රටේ පාඩුවේ ඉන්න සුළු ජාතීන්ට පහර දුන්නේ නෑ එහෙම කලානම් කලේ උන් මුලින්ම සිංහල උන්ට ගහපු අවස්ථාවක 🇱🇰❤

    • @Deshaa_R
      @Deshaa_R 11 หลายเดือนก่อน +14

      සිරාවටම බං ,දැන් උනත් බලපන්කෝ මොකෙක් හරි සිංහල.ජාතිය ගැන කතා කරොත් සිංහලුන්ම.තමයි ඌටකියන්නෙ ජාති වාදියා කියලා.එච්චරටම සිංහල මිනිස්සු හොදයි ,අපේ උන්ගෙ හිත් හොද වැඩියි බං සෞදි රටක් වගේ උනා නම් ඕකුන්ගෙ කෑලිවත් ඉතරු කරන්නෙ නෑ

    • @imethd90
      @imethd90 11 หลายเดือนก่อน +4

      @@Deshaa_R ammo ammo echra sinhala un hodada

    • @buddhikakasun396
      @buddhikakasun396 11 หลายเดือนก่อน +1

      @@Deshaa_R සිංහල උන් තරම් තමන්ගෙ එකාට කෙලවන ජාතියක් කොහෙවත් නෑ..

    • @Nipun.7.w
      @Nipun.7.w 11 หลายเดือนก่อน +7

      @@imethd90 අම්මො දෙමලෙක් පයර් වෙලා 😂 උබල පල ඉන්දියාවෙ තමිල්නාඩුවෙ මුඩුක්කුවකට 😂

    • @imethd90
      @imethd90 11 หลายเดือนก่อน +2

      @@Nipun.7.w mole ammata siri wenn sinhala namak pennee nddd

  • @trendinggossip-x2f
    @trendinggossip-x2f 11 หลายเดือนก่อน +6

    Sinhala ayata lankawe samen inda puluwan eth oya anith sulu jathin wala inna සමහරු lankawa bedanna weda karanawa eg:පාස්කු pahare.

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda5878 11 หลายเดือนก่อน +2

    මෙි වෙලාවෙ ජ.වි.පෙ තහනමි කලා ඉතිහාසය පුරාම ක⁣ලේ මිනිමැරැමි මංකොල්ල කැමි සිදු කරමින් ඒවා ජ.වි.පෙ. පිට පැටවිමයි

  • @sachinthamadhushan4536
    @sachinthamadhushan4536 3 หลายเดือนก่อน

    හොද වීඩියෝ එකක් , නොදන්න අතීතය පෙන්නලා දුන්නට ගොඩක් ස්තූතියි .♥️😎💪

  • @danindukumarapperuma8319
    @danindukumarapperuma8319 11 หลายเดือนก่อน +10

    මම නම් හිතන්නේ ජේ.ආර්. නෙවෙයි වැරදි වැරදි රටේ ජනතාව. සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකාව වෙනමම පාරකට ගේන ගමනෙ මැද දී වලවල් වල වැටි වැටි යද්දී මිනිස්සු ඒ ගමනේ අවසානය ට කලින්ම නැවත හැරුනා. ඒ හැරුණු පාර තාමත් අපි 1970/90 දශකයේ තාක්ෂණික යුගයේ ජීවත් වෙනවා හැබැයි ලෝකය 2023 කෘත්‍රිම බුද්ධි යුගයත් ජය ගන්න පොර බදිනවා. එදා මිනිස්සු ජේ.ආර් ජනාධිපති කරේ සැප විඳින්න හිතාගෙන.හැබැයි මිනිස්සු දැනන් හිටියේ නෑ තමන්ම පැන්නෙ ගොඩ එන්න බැරි වලකට කියලා

    • @SS-vs2st
      @SS-vs2st 11 หลายเดือนก่อน +1

      මමත් පුද්ගලිකව හිතනව එදා මිනිස්සු කට්ටකාගෙන සිරිමාවෝ මැතිනිගෙ ගමන් මගේ ගියානම් එදා තව ටික කාලෙකින් අපිටත් ස්වයංපෝෂිත රටක් දියුණු රටක් වෙන්න තිබුන🙂

    • @mendissri...6200
      @mendissri...6200 11 หลายเดือนก่อน

      ​@@SS-vs2st😂😂😂😂

  • @Dilkiabeykoon
    @Dilkiabeykoon 11 หลายเดือนก่อน +22

    වර්තමානයේ පවතින දේශපාලන තත්වයට වගකියන්න ඕන JR ජයවර්ධන 😢

    • @TalkingBooks8118
      @TalkingBooks8118 11 หลายเดือนก่อน +1

      Na Bm Mahinda

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 10 หลายเดือนก่อน

      JR rata vinasa kala kiyala Dan inna palakayo thawamath Horakam karanna oneda. Oya horakam karana salli rate ssnwardanayata yedewwa nam rata goda. Panadura Beach area eka amu kunu godak. Meka dubai palakayata hamba una nam sura purayak karanawa. JR rata kses kiya kiya inne nathuwa ada karanna dewal kochchara thiyenawada. Touristla awahama hotels waladi e minisssunge dewal horakam karanawa. Ladieslawa abuse karanawa. Rate inna palakayo wage kiyanne unge pawul walata witharai. Unwa balayata genawe kawuda kiyalawath mathaka naha.

    • @TalkingBooks8118
      @TalkingBooks8118 10 หลายเดือนก่อน

      @@geethaabeysekara8823 true

  • @djeddjednee
    @djeddjednee 7 หลายเดือนก่อน +3

    😂😂😢ඉතිහාස පොත් වල රජකාලෙ සිද්දි උඩ දාගෙන කතාකලාට ලන්කාවෙ ltte ආරම්බය , සින්හල දෙමල කෝලාහලයන් ඇති වීම වගෙ මේ මැත ඉතිහායේ ලන්කාවෙ වැදගත් සිද්දි කරන්නෙ නැති එක ලොකු අවුලක් 😢😢😢

  • @hansa2001
    @hansa2001 11 หลายเดือนก่อน +17

    Video එකෙ හැටියට දෙමලු බබාලා.ඔක්කොම වැරදි සිංහල උන් කියලා වගෙ නෙ කියන්නෙ.😂😂😂😂

    • @hansa2001
      @hansa2001 11 หลายเดือนก่อน +1

      @@sumithrathnayaka3481 අම්මො මෙන්න දෙමලෙක් ගෙන් ජාතක උන එකෙක්.😂😂😂😂 එයාගෙ අම්මගෙ නම කියනවා

    • @Nipun.7.w
      @Nipun.7.w 11 หลายเดือนก่อน +3

      @@sumithrathnayaka3481 අම්මො පාරෙ රෙන මුඩුක්කු දෙමලෙක් පයර් වෙලා 😂

    • @Tharindu87562
      @Tharindu87562 11 หลายเดือนก่อน +1

      @@sumithrathnayaka3481 ඇයි පකො තොට මේ රිදිල තියෙන්නෙ වහල් දෙමලෙක් නිසාද 😂

  • @charanthadaswatte8846
    @charanthadaswatte8846 11 หลายเดือนก่อน +1

    Meh dawaswala oka mathak karakara hitiye. Math koiwele hri video ekak hadannanm kiyakiyath hitiya. Samahru mewa gana danneth naane. Video eka Niyamai Aiya Gammak ❤️❤️❤️

  • @idusaralakmuthu-vd2oe
    @idusaralakmuthu-vd2oe 11 หลายเดือนก่อน +1

    බලන් හිටපු වීඩියෝ එකක් ❤️

  • @GossipWD1
    @GossipWD1 11 หลายเดือนก่อน +3

    ජර් කියන්නේ මේ රට කාපු කාලකන්නියා

  • @Sidhara_99
    @Sidhara_99 11 หลายเดือนก่อน +2

    මේ රටේ දේශපාලුවෝ කිසි එකෙක් රට ගැන හිතුවේ නෑ.උන්ගේ පැවැත්ම ගැන විතරයි බැලුවේ. තව දෙයක් මම මෙච්චර කල් හිතුවේ කලු ජූලිය හින්දා මේ ltte එක හැදුන කියල. බලන් ගියහම උන් හින්දනේ කලු ජූලිය හැදිල තියෙන්නේ. දෙමල්ලු එදා ඉදන්ම. මේ රට දෙකඩ කරන්න නේ බලන් ඉදල තියෙන්නෙ දේශපාලනය හරහ කරන්න බැරි හින්දා උන් යුද්ධය කින් ගන්න හැදුවේ. Jr වගේම ඒ හා සමානව දෙමල දේශපාලකයොත් මේවට වග කියන්න ඕනේ.

  • @musicdarkline1300
    @musicdarkline1300 11 หลายเดือนก่อน +1

    Even it's proved through the poem BIG MATCH 1983 from 🔝⬇️

  • @PRAMODEmusic
    @PRAMODEmusic 11 หลายเดือนก่อน +3

    මේවා තමයි ඉතිහාසය කියලා ඉස්කෝලවල් වල උගන්වන්න ඕන දේවල්

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน +2

      මේවා නෙවෙයි උගන්නන්න ඕන ඇත්ත උගන්නන්න ඕන. මූ කියන්නෙ බොරු ඩයස්පෝරාවෙන් සල්ලි අරන්

    • @PRAMODEmusic
      @PRAMODEmusic 11 หลายเดือนก่อน

      @@kavindulakshan859 බයියෙක් වුණාට කමක් නෑ මචං උම්බෑ කියන්න එපා හරි නෑ. මේ චැනල් එක කරන කෙනාවත් මම පෞද්ගලිකව දන්නවා. ඒ මනුස්සයව එහෙම සල්ලි වලට ගන්න බැරි කෙනෙක්. ඔය මානසිකත්වයට මචං බෙහෙතක් තියෙනවා. ඒකේ නම මූලික අධ්‍යාපනය. අවුරුදු 5 ඉඳන් 16 වගේ වෙනකම් එක දිගට ගන්න ඕන. එතනින් මිස් වුණොත් ආයෙ ඕක බොන්න ටිකක් අමාරුයි. වෙලාවක් නැති වෙනවා.

  • @Don-tj3pb
    @Don-tj3pb 11 หลายเดือนก่อน

    100% agree 👍👍👍

  • @camilasperera7857
    @camilasperera7857 11 หลายเดือนก่อน

    1970 සිරිමාවෝගෙ ආන්ඩුවේ ල0කාව කෘෂිකාර්මික ආර්ථිකයකට,යන නැබුරුතාවයක් ටිකක් පෙන්නුම් කලා නමුත් ජේ.ආර්ගේ ආන්ඩුවෙ ඒ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කලා.ප්‍රේමදාස පාලනයෙනුත් සිස්ටම් එක වෙනස් වුනේ නැහැනෙ,විවෘත ආර්ථිකයෙන් ලැබෙන අනිටු ප්‍රතිඵල තමා අපි දැන් බුක්තිව්දින්නෙ.නිශ්පාදන ආර්ථිකයකට ජනතාව හුරුනොවීම

  • @ashanniluka4651
    @ashanniluka4651 11 หลายเดือนก่อน +2

    මේ විදියටම එල්ටීටීඊ එකෙන් කරපු සමූල ඝාතන ගැනත් වීඩියෝ දාන්න 🙏🏻

  • @MoonBoy-li7pz
    @MoonBoy-li7pz 11 หลายเดือนก่อน +11

    Jr තමයි 88/89යෙත් හොදටම කලේ😹

  • @DasiruTharanga
    @DasiruTharanga 11 หลายเดือนก่อน +2

    යුද්ධය ගැනත් මෙහෙම review එකක් ඕනා

  • @user-vu6mf6se4y
    @user-vu6mf6se4y 5 หลายเดือนก่อน

    Good

  • @h.s.perera2987
    @h.s.perera2987 11 หลายเดือนก่อน +2

    එක නායකයෙක් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරල ජාතිවාදය සහ තමන්ගෙ දරුවන්ට පිටරට අධ්‍යාපනය අනිත් දරුවන් මැටිමොල්ලු කරා ඊලඟට ඔය සඳහන් කරපු නායකයා ජාතිවාදය ඇතිකරල රට විනාශ කරා.ඊලඟට රාජපක්ෂලා හොරාකාල බලතන්හාවට ගෝට මෝඩයව පත්කරල බදුසහන ඇතුලු ගොබ්බ වැඩ කරල රට බන්කොලොත් කරා.දැන් එකා .

  • @sandaruthushan3828
    @sandaruthushan3828 11 หลายเดือนก่อน +1

    අයියෙ නොනවතින රැල්ල ප්‍රහාරය ගැන වීඩියෝ එකක් කරන්නකෝ

  • @zkoppa_aziya
    @zkoppa_aziya 11 หลายเดือนก่อน

    Hoda video ekak 💪

  • @skyphone8133
    @skyphone8133 11 หลายเดือนก่อน +1

    එවා එසේ කල නිසා තමා අදදක්වා මේ රට ඉන්දියාවේ කොලනියෑඅ නොවී තිබෙන්නේ

  • @buddhi137
    @buddhi137 11 หลายเดือนก่อน +3

    ආයම කිසිම දවසක මොනම හේතුවකටවත් යුද්ධය එපා.

  • @jaanakaprasad6599
    @jaanakaprasad6599 11 หลายเดือนก่อน

    Denmark gana full details video ekak oniii ayye 👈✌️

  • @user-fy5rh1jf6s
    @user-fy5rh1jf6s 11 หลายเดือนก่อน

    👍

  • @Truth_Humanity
    @Truth_Humanity 11 หลายเดือนก่อน +1

    Fantastic brother, but few corrections are needed!
    1) Why they started like LTTE?
    2) Why the killed 13 army soldiers (this not the start)
    3) is Not first gang. At that time few gangs are there
    4) they know poltical and fight strategies, because his father as a gov staff, he is well political
    5) Why they killed Dureiyappa? That the first murder for LTTE
    The reason created from MR & MRS.BANDARANAYAKA .
    6) Why they request SEPARATION?
    7) Rule!? Peace!? Wrong

  • @reshanmalwanna133
    @reshanmalwanna133 11 หลายเดือนก่อน +4

    Keeping the politicians aside. It is always normal people in the society who act just like politicians want. They play the drums and we dance. That's what has to change. Every politician we blame are chosen by us not anyone else. Everytime they play the same game and all the time we get fooled by it like it never happened.

    • @malizaperera
      @malizaperera 11 หลายเดือนก่อน +3

      So let’s break this culture, I know it’s easier said than done, but we can do we really want to change this system ,

  • @thissabandara9058
    @thissabandara9058 11 หลายเดือนก่อน

    මෙි තත්ත්වයට වගකිව යුත්තේ 77 භිහි වූ දේශද්‍රෝහි යුඑන්පි යයි`

  • @gamingnethu373
    @gamingnethu373 11 หลายเดือนก่อน +1

  • @user-uu8xm6un4f
    @user-uu8xm6un4f 11 หลายเดือนก่อน +6

    JR / Premadasa / Sirisena Coore / Weerasingha mallimarachi මෙන්න මේ සියල්ලටම වග කිය යුතු දේශපාලුවො ටික මුන් ඒ කර්පුවට අපි තාම විදවනව මුන් එකෙක්වත් දැන් ජීවතුන් අතර නෑ දෙන්නෙක් ඇරුනම අනිත් උන් බල්ලො වගේ මැරුනෙ

    • @senaniabeynayake2596
      @senaniabeynayake2596 11 หลายเดือนก่อน +1

      සිරිල් මැතිවි

  • @nilanthihettiarachchi7342
    @nilanthihettiarachchi7342 11 หลายเดือนก่อน +6

    Sapa weyan jr ubata

  • @shashi6966
    @shashi6966 11 หลายเดือนก่อน +1

    එදා,,,අපේ ගම්වල හිටපු රබර් කිරි කපන අහිංසක වතු කම්කරු දමිළ අයට පවා ගහල තිබුණා ,,,,,,,,,,,,,😢,,,,,,,,

  • @anojdamsith2739
    @anojdamsith2739 11 หลายเดือนก่อน +3

    ගිනි අවි සහ ගිනිකෙළි ෆිල්ම් එක බැලුවොත් ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවම්,හැබැයි නයි දෙරණෙ ගියපු ගොං කතාව නෙවෙයි.

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน +1

      ෆිල්ම් බලල කොහොමද මූසලයො ඇත්ත දැන ගන්නෙ. ඒකෙ තියෙන්නේ ගොඩක්ම බොරු. බලන උන්ගෙ රසස්වාදය වැඩි කරන්න ෆිල්ම් එක ගහන්නෙ

    • @anojdamsith2739
      @anojdamsith2739 11 หลายเดือนก่อน +1

      @@kavindulakshan859 එහෙමද 👍 එතකොට ඇත්ත කතාව ඒකෙ අන්තර්ගත කරන්න බැරිද?උබ හිතුවද උබලගෙ මහාවංසෙ වගේ හැම එකේම පච තියෙන්නෙ කියල 🤣🤣 ඔය යුද්දෙ ගැන හරක් වීරසේකර හදල තියෙන්නෙ ෆිල්ම් එකක් ඒකෙත් වැඩි හරියක් පච තමයි තියෙන්නෙ 👍

    • @kavindulakshan859
      @kavindulakshan859 11 หลายเดือนก่อน

      @@anojdamsith2739 මහාවංශයේ බොරු වගේම ඇත්තත් තියනවා. බොරු කියන්නේ විශ්වාස කරන්න බැරි තැන් ෆිල්ම් වගේම තමයි 😂 මහාවංශය මගේ වෙන්නෙ කොහොමද ඒක දැනටමත් ලෝක උරුමයක්. ඒක වටින්නේ අවුරුදු 2500ක ඉදන් ලිඛිත ඉතිහාසයක් තියන නිසා බොරුද ඇත්තද එක අදාල නෑම්. ෆිල්ම් එකට අන්තර්ගත කරන්න පුළුවන් ඇත්තෙන් බාගයයි බන්. මොකද ඇත්තෙයි කියලා දැනගෙන ඉන්න ඒවත් බොරු. සත්‍ය කතාවක් කියලා ගහන ඒවගෙන් පොඩි අදහසක් විතරයි ගන්න පුළුවන් ඒ සිද්දිය ගැන.

  • @slfishparadise8352
    @slfishparadise8352 11 หลายเดือนก่อน +1

    Insight නැණස you tube channel එකේ Sri Lankan Civil War එක ගැන videos තියෙනවා

  • @Bhash2023
    @Bhash2023 11 หลายเดือนก่อน +2

    ගූ ආර් කාරයගේ වැඩ තමයි ඉතින් 🐘

  • @ahamedjavid4607
    @ahamedjavid4607 5 หลายเดือนก่อน

    කොළඹ සියලු මැරකල්ලි මෙහවූයේ යූඇන්පී ය

  • @isurunerangahatharasingaha9
    @isurunerangahatharasingaha9 11 หลายเดือนก่อน

    Jack Ma gana video ekak onei plz

  • @ashenediriweera5808
    @ashenediriweera5808 11 หลายเดือนก่อน

    ශිෂ්‍ය අරගල ගැනත් මේ විදියෙම video ඕනි

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 11 หลายเดือนก่อน +2

    JR ජයවර්ධන ය කලිං සිංහල භාෂාව පමණක් රාජ්‍යය භාෂාව කිරීම ත් මූලික කාරනාව

  • @gayanbandara5643
    @gayanbandara5643 11 หลายเดือนก่อน +3

    Kohomath ehema wenawa. dan unath ape army eke aya 13/14 maruwoth oya de wenawa.eka samanyai.

  • @Helasiri
    @Helasiri 11 หลายเดือนก่อน

    🙏

  • @sanjithawickramasinghe68
    @sanjithawickramasinghe68 11 หลายเดือนก่อน +1

    මේ 30 වසරේ යුද්ධය ගැන සම්පූර්ණ විඩියෝ එකක් ඔනේ පටන් ගත්ත හැටි ඉදලා ඉවර කරපු හැටි වෙනකම්ම..

  • @truth...3917
    @truth...3917 11 หลายเดือนก่อน +3

    ඉදිරියටත් LTTE හා හමුදාව ගැන videos කරන්න..

  • @chathurinandani9793
    @chathurinandani9793 11 หลายเดือนก่อน

    Yasmine Goonaratne ගේ Big Match poem එක මතක් උනා

  • @SamanKumara-ed3uh
    @SamanKumara-ed3uh 11 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @sahanabisheka3786
    @sahanabisheka3786 11 หลายเดือนก่อน +1

    SCP 173 gana video ekak one

  • @anojdamsith2739
    @anojdamsith2739 11 หลายเดือนก่อน +18

    මාලිමාවට ජය වේවා ❤

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 11 หลายเดือนก่อน

    ❤️👌🤗