Clean Sri Lanka ජාතික වැඩසටහන ආරම්භ කරමින් ජනපති කළ සම්පූර්ණ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #anurakumaradissanayake #cleansrilanka #president #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 285

  • @NataliNatali-kz8hq
    @NataliNatali-kz8hq หลายเดือนก่อน +84

    අපේ බලාපොරොත්තු ඔබයි ජනාධිපතිතුමනි
    අපේ සිහිනය ඔබයි❤❤❤❤
    ජය වේවා! මගේමව්බි... ජය වේවා

    • @Toothless.100
      @Toothless.100 หลายเดือนก่อน

      😂😂

    • @gemingishan5644
      @gemingishan5644 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @Nimesh-157
      @Nimesh-157 หลายเดือนก่อน

      ​@@Toothless.100Oyala hina wenne anurata neme ratata 😂ubalage kena dinne na thama habai anura try krnne ratata deyk krnna eka hind paksha wlta kade ynne nathuw wada krnna balnna

    • @Rizon_venuja
      @Rizon_venuja หลายเดือนก่อน

      Ane ponyo mechchra kelawelath kade yanne thoo wage jepi ponnyo neme api 😅​@@Nimesh-157

    • @PasinduWanniarachchi
      @PasinduWanniarachchi หลายเดือนก่อน

      😂

  • @joinjanaka4564
    @joinjanaka4564 หลายเดือนก่อน +58

    දේශපාලඥයින්ට විතරක් රටක් හදන්න බෑ. ජනතාවගේ සහයත් විනයත් එයට අවශ්‍යයි. පාට පක්ෂ භේද දුරලා නව රජයේ අවංක උත්සාහයට සහය වෙමු.

    • @deshalpandithage4208
      @deshalpandithage4208 หลายเดือนก่อน +3

      ගෝඨාභය ගේ කාලේ ඕක කාටවත් මතක තිබුණේ නැහැ නේද​? දැන් තමයි මතක් වෙන්නෙ.

    • @hsndkb5945
      @hsndkb5945 หลายเดือนก่อน +2

      Hora kannethuwe hitiyanam gota gedere yanne nehe netha kaputage thepole gene dannewade

    • @NatureNest76
      @NatureNest76 หลายเดือนก่อน

      ​@@deshalpandithage4208ඇයි මතක නැද්ද චිත්‍ර පවා ඇන්දා අන්තිමට මිනිස්සු ගොනාට ඇන්දුවා

  • @ChandanaKumara-l1u
    @ChandanaKumara-l1u หลายเดือนก่อน +48

    අතිගරු ජනාදිපති තුමනි ඔබතුමන්ට නිදුක් නිරෝගී ශක්තිමත් ශ්‍රීලංකාවක් ගොඩනැගීමට අවශ්‍ය බලය ශක්තිය තුනුරුවනේ අනන්ත ගුනබලයෙන් ලැබේවා 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏

  • @apetv3828
    @apetv3828 หลายเดือนก่อน +47

    එක්ව. දිනමු...පුලුවන් හදන්න.. අපි කාලයක් හීන දැකපු දියුනු රට....මහන්සිඋනොත් ඒ වෙනුවෙන් හැමෝම.....හදමු රට ❤ AKD

    • @jeonara9025
      @jeonara9025 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

    • @HimaliKarunanayakage-iw2rr
      @HimaliKarunanayakage-iw2rr หลายเดือนก่อน

      එකෙන්ම, අපි හදමු අපේ රට ලස්සනට

    • @Rizon_venuja
      @Rizon_venuja หลายเดือนก่อน

      😂

  • @ටිරෝන්
    @ටිරෝන් หลายเดือนก่อน +14

    පූදුම ආඩම්බරයක් දැනේන්නෙ මැතිතුමනී 🥹 ඔබතුමන්ලා සියලුදෙනාටම සියලු සක්තිය දයිරියලැබේවා❤️❤️❤️ මගේ මඋබ්මට තුනුරුවනේ අනන්ත ආසිර්වාදයලැබේවා🙏🙏🙏

  • @dasunzstuff9361
    @dasunzstuff9361 หลายเดือนก่อน +19

    නව වසරේ ඔබතුමන්ගෙ මෙන්ම රජයේ අළුත් වැඩ පිලිවෙල සාර්ථක වේවා❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @sayuniremantha3915
    @sayuniremantha3915 หลายเดือนก่อน +25

    NPP ආණ්ඩුවේ සියලුම දෙනාට 🙏 බුදු සරණ වේවා සියලුම දෙවියන් කන්නලව් ලැබේවා සියලුම දෙනාට ජය ආදරය කරනවා 🥺🙏 🎉❤

    • @jeonara9025
      @jeonara9025 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @RealGisha
    @RealGisha หลายเดือนก่อน +4

    හැමදාම ඔබේ හඬින් පිටවුණේ අපේ අදහසයි.ආදරෙයි ජනපතිඳුනි.❤❤❤

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 หลายเดือนก่อน +12

    ගරු ජනාධිපතිතුමණි , ඉතාමත් කාලෝචිත හරවත් හදවතින්ම ප්‍රකාශ කල දේශනයක්....ගරු ජනාධිපතිතුමණි , අති ගාම්බීර උතුම් රාජ්‍යය කට හිම්කම් කියන අප උතුම් බුදු දහමින් පෝෂණය වූ ජාතියක් සියලූම මනු සත්වයාට සංසාර දුකින් මේ දුක් පැවැත්මෙන් සදහටම මිදි නිදහස්වන්නට ඇවැසි මග පාර උතුම් බුදු දහමින් සමස්ත ලෝක ජනතාවට දෙන්නට තිබෙන එකම රාජ්‍යය මේ උතුම් මාතෲ බූමියයි.. කාලයාගේ ඇවෑමෙන් නියම නිවැරැදි සිරිසද්දර්මය විනාශය කරා ගොස් තවත් එක් සැනකෙළි විලාශයක් ගන්නා උත්සව වැඩ පිලිවලක් බවට පත්වීම අතිශය සෝචනීයයි.. අතිශය බියකරු සංසාර දුකින් මේ දුක් පැවැත්මෙන් සදහටම මිදී නිදහස් වන්නට තිබෙන එකම පාර මග පිරිසිදු කිරීමේ කාලය එලබ ඇත... එම නිසා ඒ අති උතුම් කර්තව්‍යය බොහෝම සුපරීක්ෂාකාරී ව කලයුතුව ඇත.........සුවපත් වේවා .....

  • @Aisha-x5c3g
    @Aisha-x5c3g หลายเดือนก่อน +1

    අපෙ රටේ ජනාදිපති ඔබයි.. ඔබතුමා ගැන හරිම ආඩම්බරයි.. අපගෙ හිනය ඔබතුමායි... අපෙ මව් බිටට ජය වේවා

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 หลายเดือนก่อน +13

    සුබ න්වවසරක් වේවා ජනපති තුමනි 💐💐💐💐😍😍😍😍❤️

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki หลายเดือนก่อน +8

    අපේ සහෝදරයා ලස්සන වෙලා❤❤❤❤❤

  • @thanujajayasinghe2666
    @thanujajayasinghe2666 หลายเดือนก่อน +1

    ජනපතිතුමනි...ඔබට..සහ ..රටට. ජය..වේවා..තෙරුවණ් සරණයි..ඔබතුමාගේ..මේ.සෑම..අදහසක්ම..සාර්ථකත්වයට පත් වේවා..

  • @dinuperera9721
    @dinuperera9721 หลายเดือนก่อน +6

    අපෙ ආදරණීය ජනාධිපති තුමනි. ඔබට සුබ අළුත් අවුරුද්දක් වේවා!!!❤❤❤😊

  • @Its_dissanayake
    @Its_dissanayake หลายเดือนก่อน +8

    රටට හොද දෙයක් කරනකොටත් ඒකත් හෙලා දකින්න තරම් සමහරු කුහකයි 😢 ඒත් බහුතරය මේ දේ තේරුම් අරන් තියන එකට සතුටුයි ❤

    • @Roshan-cg1we
      @Roshan-cg1we หลายเดือนก่อน +1

      සජිත්ගෙ අය තමයි කුහක මිනිස්සු ඉන්නෙ කිසිම support එකක් නැහැ.හොදක් කරන කොට මිනිස්සු ඊර්ෂ්‍යාව කරනවා.මෙච්චර කාලයක් හොරු එක්ක රට අපි ජිවත් වෙලා තිබුනේ.අපි රට ගොඩ දාමු.මෙ රට ලස්සනට හදන්න පුළුවන් මෙය වගෙ නායකයෙක් ඉන්න ඕන.

    • @Rizon_venuja
      @Rizon_venuja หลายเดือนก่อน

      ​@@Roshan-cg1weapit kanna pol na thel mila gim haal mila gim dadlyta chande kaale ouka deepuwata unge naya gewaaganna anurta krnn deyak na hama ekaama horu bn deshapaalane kiyanne wenama game ekak eke parana miniha withryi danne රගේ 😂

    • @Roshan-cg1we
      @Roshan-cg1we หลายเดือนก่อน

      @@Rizon_venuja පොල් ඉඩම් තියෙන මිනිස්සුන්ටත් පොල් නැහැ.අපි කුලි ගෙවල් වල කුලි ගෙන්න පට්ට විදියට මහන්සි වෙන්නෙ.එත් අපි ජිවත් වෙන්න ඕන. අසරණ දරුවන් මොනවා කරන්නද.

  • @sayuniremantha3915
    @sayuniremantha3915 หลายเดือนก่อน +13

    සුපිරි සුපිරි සුපිරි ape ජනාධිපති කුමාර mha රාවණා ඔබට බුදුසරණ අනිවාර්යයෙන් 🎉❤ ජය ජය 2030wenakal ආණ්ඩුව ගෙනියන්න ලැබේවා ඔබට &පවුලට බුදු සරණ වේවා ජය ජය ජය ජය අපගේ AKD විතරයි AKD විතරයි බලාගෙන ලංකාවේ මිනිස්සු ඔක්කොම AKDT විතරයි AKD විතරයි ඕනෑම

    • @jeonara9025
      @jeonara9025 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤

    • @songmusicprabash1856
      @songmusicprabash1856 หลายเดือนก่อน +2

      රාවනා රජුට අපහාස කරන්න එපා ජෙබයියෝ😂

    • @Rizon_venuja
      @Rizon_venuja หลายเดือนก่อน

      😂😂😂😂

  • @harshakumara9790
    @harshakumara9790 หลายเดือนก่อน +4

    jaya wewa janpathi thumani oba ape sihinaya sebe karana bawa nisekawama apita viswasayak thiyana bawata denatamath thahawuru kara awasan .keep it up AKD.

  • @wasanthimalani1583
    @wasanthimalani1583 หลายเดือนก่อน +2

    ජනපති තුමනි වැටුනු රට ගොඩගන්න..ඔබටත් ඇමති මඩුල්ල සහ අනිකුත් සේවය ට දායක වන්නන්ට ශක්තිය ලැබේවා 👍👍...මව්බිමට ජයවේවා..දූෂිතයන් නැති වේවා සැමට ම ජය වේවා🌹🌹❤❤

  • @RuvinduPrabath
    @RuvinduPrabath หลายเดือนก่อน +9

    අන්තිම බලාපොරොත්තුව ඔබ පමනයි❤❤❤❤🎉🎉🎉🎉

  • @MRSMunasinghe
    @MRSMunasinghe 25 วันที่ผ่านมา

    ජයමවේවා ❤❤❤❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 หลายเดือนก่อน +6

    සංචාරකයන් ට සුදුසු පිරිසිදු පරිසරයක් සහ වැසිකිලි කැසිකිළි පද්ධතිය සහ සංචාරක කලාප වල සංචාරකයන් ට ලස්සන පරිසරයක් නිර්මාණය කරන්න රාජ්‍ය අනුග්‍රහය දෙන්න 🙏❤️

  • @abeysooriya6553
    @abeysooriya6553 หลายเดือนก่อน +2

    ඔබ tumata suba අලුත් aurdak wewa නිරෝගීව sansim satut ලැබේවා kiyla prathan karanw ,minsun ගොඩාක් අසරණ wela inawa sir please aya oba tumage අවධානය යොමු karan bank වලටත් gahan 100%10 badak nan gahn apa hod poli anupathayk laba den minsunt sansimen ජීවත්වීමට යහපත් ratk lasan ratk හැමෝටම ak ha samnawa nitiyak සෞඛ්‍යය පාසල් atuluwa හැමෝටම hodam deyak wen vidiyat oba tuma aya හොඳින්ම kari kiyn vishwshayen api balgen inawa oba tumat teruwan sarni karan seam දෙකටම ශක්තියක් ලැබේවා බුදුන්ගේ sarni , sir 🙏❤️

  • @Lankanlife
    @Lankanlife หลายเดือนก่อน +2

    ❤මේ තමා ස්වර්නමය යුගයක ආරම්භය ❤2026 අමතක නොවෙන වසරක් වේවී..මවු බිමට ජය වේවා! චිරං ජයතු ජනපතිතුමනි 🙏❤️

  • @alomafarm7263
    @alomafarm7263 หลายเดือนก่อน +1

    Jayavewa jayaweva jayaveva janapathi thuma ethulu siyaluma denata niduknirogi suvapthewea vevva deergayusama läbeva 💪💪💪🙏🙏🙏♥️♥️♥️

  • @ireshadesilva2271
    @ireshadesilva2271 หลายเดือนก่อน +7

    ඔබතුමා පමනයි රටෙ මිනිසුනට ආදරෙන් රට ගොඩගන්න මහන්සිගන්නෙ. හිටපු පාලකයො හැමදාම කරෙ එයල සුපිරි ජිවිත ගත කරපු එක විතරයි. දන් රට හොදින් කරගෙන යනවට මඩ ගහන්නෙත් උන් ගෙ හෙන්චයියලා තමයි.ඔබතුමට සියළු දෙවියන්ගෙ ආරක්ශාව ලැබෙවා !!!❤❤❤

  • @vimukthimusic7457
    @vimukthimusic7457 หลายเดือนก่อน +4

    ජයවේවා❤️❤️❤️

  • @DarshanagunathilakaGunathilaka
    @DarshanagunathilakaGunathilaka หลายเดือนก่อน +1

    ජයවෙිවා ජනාධිපතිතුමනි පරිස්සමෙන් වැඩ ටික කමානු කුලව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරැවන් සරණයි ❤🙏

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි !!!

  • @thennakontms9377
    @thennakontms9377 หลายเดือนก่อน +3

    ඔබ තුමාට සුභ නව වසරකට ආසිරි පතමින් රටගොඩ ගන්න ශක්තිය ලැබෙිවා.

  • @thushararuwankumara5048
    @thushararuwankumara5048 หลายเดือนก่อน

    ජයවේවා මගේ රටට කිරි උතුරන්න වගේ හරියන්න ඕන ජනාධිපතිතුමාට මේ රට ගොඩ ගන්න ශක්තිය දයිරිය ලැබේවා ❤❤

  • @sayuniremantha3915
    @sayuniremantha3915 หลายเดือนก่อน +5

    අනිවාර්යයෙන් SIR මීළඟ මැතිවරණ ඔක්කොම ඔබට විතරයි බලාගෙන ඉන්නවා අනිවාර්යයෙන් සියලුම ලංකාවේ මිනිස්සු ඔක්කොම NPP විතරයි AKD විතරයි බලාගෙන ඉන්නවා ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය වේවා ඔබ WADANAWANTHI SIR 🎉🎉🎉❤❤❤

  • @vejasundaramanoj2376
    @vejasundaramanoj2376 หลายเดือนก่อน +2

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 หลายเดือนก่อน +1

    අපේ රටට ජයවේවා ජනපතිතුමනි ඔබතුමාගේ අදහස් අපේ ජනතාවට වැටහේවා 🙏❤අපේ මාතෲ භූමිය රැකගන්න හැමෝටට සිත් පහල වේවා

  • @deshalpandithage4208
    @deshalpandithage4208 หลายเดือนก่อน +10

    ගෝඨා, ආරක්‍ෂක ලේඛම් වෙලා හිටීය කාලේ තරම් රට ක්ලීන් ව තිබුණු කාලයක් මතක නැහැ.

    • @inokakuda7621
      @inokakuda7621 29 วันที่ผ่านมา

      Ou ou minisu mataka kilin karala

  • @nanayakkara3256
    @nanayakkara3256 หลายเดือนก่อน +1

    Anura is really good at talking.
    Nothing else..?

  • @NataliNatali-kz8hq
    @NataliNatali-kz8hq หลายเดือนก่อน +3

    ❤❤❤

  • @AanathAanath-ok7kf
    @AanathAanath-ok7kf หลายเดือนก่อน +1

    AKD❤❤❤🎉🎉
    God bless 🙏🙏 AKD🎉🎉

  • @rahulsamanthahettiarachchi4206
    @rahulsamanthahettiarachchi4206 หลายเดือนก่อน +5

    දුෂිත රාජ්‍ය නිලධාරීන්ට පක්ෂ බේධයකින් තොරව, තරාතිරම නොබලා නීතිය ක්‍රියත්මක කරන තුරු දුෂණය නැතිකළ නොහැකිය.

  • @lakindusadaham720
    @lakindusadaham720 หลายเดือนก่อน +2

    ඔබ තුමා ට පිං ජය වේවා.

  • @gihanpathirana705
    @gihanpathirana705 หลายเดือนก่อน +4

    AKD❤️❤️💪

  • @nishanfernando8869
    @nishanfernando8869 หลายเดือนก่อน

    ජය වේවා 👍👍

  • @Chamarajagath
    @Chamarajagath หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @punsara9108
    @punsara9108 หลายเดือนก่อน +1

    Clean srilanka ❤❤❤

  • @rohanasunnath5986
    @rohanasunnath5986 หลายเดือนก่อน +9

    පක්ෂ වල වහල් වෙන්න ඕනෑ na .මෙය හොඳ වැඩක් පරිසරය පිරිසිදුව තබා ගනිමු .ලංකාවට සුපිරි පිරිසිදු කිරීමk ඕනෑ ..නව නීති ගෙනත් රට අපිරිසිදු කරන අය ta දඬුවම් දිය utui අනිවාර්යයෙන්ම ..poster ගහන්න දෙන්න apa

  • @ruwancroos6164
    @ruwancroos6164 หลายเดือนก่อน +1

    👍👍👍

  • @dragonwarrior8660
    @dragonwarrior8660 หลายเดือนก่อน

    Jaya wewa janapathi thumani. ❤❤❤

  • @thisariweerasighe3418
    @thisariweerasighe3418 หลายเดือนก่อน

    ඔබ මේ කරන කාර්යයට බොහොම ස්තුතියි ඔබතමා අපේ හදවතේ හැමදාමත් ජීවත්වන ජනාධිපති❤

  • @ShenBudagoda-uk8oe
    @ShenBudagoda-uk8oe หลายเดือนก่อน +5

    මෙච්චර කාලෙකට මහින්ද රාජපක්ෂ ගෙන් පස්සෙ ජනාධිපතිවරයකු කල හොදම කතාව ❤️❤️

  • @PasanMithsanda-l1p
    @PasanMithsanda-l1p หลายเดือนก่อน

    ඔව්. අපිට පුලුවන් .❤ ජය වේවා

  • @chandralaya1919
    @chandralaya1919 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️ Happy new year

  • @BawanthaSubash
    @BawanthaSubash หลายเดือนก่อน +1

    ජය වේවා ජනාධිපති සහෝදරයා ❤❤❤❤❤❤❤❤ 5:08

  • @jayasiriksm4043
    @jayasiriksm4043 หลายเดือนก่อน

    ජයවේවා

  • @NandaniPadigama-um4mj
    @NandaniPadigama-um4mj หลายเดือนก่อน +1

    Jaya jaya

  • @Shehan-m4i
    @Shehan-m4i หลายเดือนก่อน +3

    දරුවන් වෙනුවෙන්
    සුන්දර රටක් hadamu ...
    පාතාලයේ කුඩු
    සහ ඔවුන් මෙලොවින්
    තුරන් කරමු ..

  • @sayuniremantha3915
    @sayuniremantha3915 หลายเดือนก่อน +7

    දුටු ගැමුණු RAJA NAWA රාවණා ANURA කුමාර දුටු GAMNU රජු ANURA කුමාර ජනාධිපති හොඳම ජනාධිපති රාවණා ඔබට බුදුසරණ 🎉🎉🎉🎉🎉🎉

  • @LoveLore-ug4to
    @LoveLore-ug4to หลายเดือนก่อน

    Our boss ❤

  • @nalikapadmakanthi9700
    @nalikapadmakanthi9700 หลายเดือนก่อน

    Subama suba aluth auruddak wewa ape janapathythumani ❤❤❤❤❤❤theruwan saranai

  • @danushkadishan6745
    @danushkadishan6745 หลายเดือนก่อน

    Clean Sri Lanka ❤❤❤

  • @abeysooriya6553
    @abeysooriya6553 หลายเดือนก่อน

    Mage mau බීමට ජය වේවා හැමෝටම sansima udakran aurdak වේවා teruwan sarni 🙏🙏🙏 ,නිදුක් වේවා නිරෝගීව වේවා සුවපත් වේවා

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna3925 หลายเดือนก่อน +1

    Past 76 years we did not. ch. A leader. God bless anura.😂❤❤

  • @KusmaJyawrbna
    @KusmaJyawrbna หลายเดือนก่อน +1

    🎉❤🎉❤

  • @inokakuda7621
    @inokakuda7621 หลายเดือนก่อน +1

    ❤❤❤🎉🎉

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 หลายเดือนก่อน +2

    ලපේට ඡන්දෙනම් දුන්නෑ අපි. හැබැයි මේ clean Srilanka වැඩසටහනනම් පෞද්ගලිකව කැමැති. දේශපාලනය සම්බන්ධව මත ගැටුම් තියනවා‍, හැබැයි අනුරගේ ක්‍රියා කලාපය ගැන සෑහෙන්න positive තැනක තියනවා. ඒත් අර වෙළද ඇමතියා ඇති මුලු රටටම කෙලවන්න.

  • @AllmomentsssISURUPrasantha
    @AllmomentsssISURUPrasantha หลายเดือนก่อน

    ශ්‍රී ලාංකිකයන් සියලු ම දෙනා එක්ව මගෙ රට ගොඩ නගමූ❤❤

  • @Chandraalnkara
    @Chandraalnkara หลายเดือนก่อน +2

    අපේ.රටට.යහපතක්.කරන්න.ඹබතුමාට. ශක්තිය ධෛර්යය ලැබේවා කියා. පතනවා. සුබම සුභ අලුත් අවුරැදුදක්.වෙීවා

  • @senakaliyanarachchi5141
    @senakaliyanarachchi5141 หลายเดือนก่อน +1

    2nd time malima .❤❤❤❤❤❤

  • @CHIRA011
    @CHIRA011 หลายเดือนก่อน

    හැමොම එක්කහුවෙන්න තම තමන්ගේ පක්ෂ පාට නොහිතා එකතුවෙලා ලස්සන කරමු ❤

  • @hsndkb5945
    @hsndkb5945 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w หลายเดือนก่อน +1

    Suba anagathayak sri lanka. ❤❤❤❤

  • @Gmnks91
    @Gmnks91 หลายเดือนก่อน +2

    අති ගරු ජනාධිපති තුමනි ලොකු ලොකු වැඩ ඕන නෑ...චන්දයට කලින් කියපු දේවල් ටික කරා නම් ඇති😂

  • @ramaniwanigasuriya6101
    @ramaniwanigasuriya6101 หลายเดือนก่อน

    රට.ගැන.මමහිතන.හැටි.ඔබතුමාගෙ.මුවින්පිටවෙනවා...මටහරි.ආඩමිබරයි..හරිසතුටුයිමගෙ.මවිබිම.රැකෙනවානියතයි.ඔබතුමාට.දළදා.සමිදුපිහිටයි

  • @nathathsa5197
    @nathathsa5197 หลายเดือนก่อน

    ආයෙ අපේ රටට එන්න දවස් ගැන ගැන ඉන්නෙ…. අපේ ලස්සන රට හදන්න ජනාදිපතිතුමනි!!

  • @juneperera4878
    @juneperera4878 หลายเดือนก่อน

    💫

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 หลายเดือนก่อน

    ජයවේවා ගරු ජනාධිපතිතුමනි

  • @Shashika_adhikari
    @Shashika_adhikari หลายเดือนก่อน +1

    ගෙදරින් පටන් ගන්න 🤍

  • @redmim8176
    @redmim8176 หลายเดือนก่อน

    You are greet man ❤❤❤❤❤😂

  • @renukasujeewani2647
    @renukasujeewani2647 หลายเดือนก่อน

    🙏❤️👍

  • @isharaudayakumara5153
    @isharaudayakumara5153 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @hl-vz2md
    @hl-vz2md หลายเดือนก่อน

    ❤️❤️🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @Rizon_venuja
    @Rizon_venuja หลายเดือนก่อน

    Comment දැක්කම පුදුම වෙන්න ඕන නෑ ලංකාවට ගොඩ එන්න බැ කියන එක 😂 නාකි හැතිකරේ පුනරුදේ ගෑවට අපිට දැන් දත් නැතුව බත් කන්න නෙමේ කන්න දතුත් නෑ බතුත් නෑ මුන් ඒ තරම් චන්දෙ කාලේ අපේ දත් ගැලෙව්වා 😂👍තෙරුන් ගනිම් මේ කමෙන්ට් එකට බනින්න නෙමේ ජෙපි කමටයි කලින් තිබ්බ වහල් කමටයි බයි කමටයි 👍

  • @Leomessifrenando
    @Leomessifrenando หลายเดือนก่อน +3

    ඔබ හැර වෙන අන් කිසිවෙක් නොමැත මේ රට දියුණු කරන්නට ❤ අපේ රටේ සියලුම ජනතාවටත් අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ඇතුලු NPP සියලු මැති ඇමතිමන්ලාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ❤

  • @RolandX6-o5t
    @RolandX6-o5t หลายเดือนก่อน +9

    දින 100යි පච 100යි

    • @broideas
      @broideas หลายเดือนก่อน +1

      Ana palayn baiyo

    • @RolandX6-o5t
      @RolandX6-o5t หลายเดือนก่อน

      @broideas Thanks bro

    • @Wikum-g2g
      @Wikum-g2g หลายเดือนก่อน

      තොපිට දැන් ගොටිට අල්ලපූ උන්ගෙ අසූචි කන්නවත් නෑ නේද..අපතයෝ

  • @LaylaAaa-c7j
    @LaylaAaa-c7j หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏👍👍

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna3925 หลายเดือนก่อน +2

    Cabint eka ras karalaa meka unge monetary powanna. Tie cort aluth harak tika.❤❤❤

  • @ranjithgamini6730
    @ranjithgamini6730 หลายเดือนก่อน +7

    රිලා නැටුම

    • @sanjeewa7926
      @sanjeewa7926 หลายเดือนก่อน +1

      Kediri ganna epa 😂😂

    • @thennakontms9377
      @thennakontms9377 หลายเดือนก่อน

      මුන් පටිටහොරු

  • @prasannaabc3714
    @prasannaabc3714 หลายเดือนก่อน +5

    අපිත් චන්දය දුන්නා කය්ය නායක නොවී වැඩ කරන්න..අහිංසක මිනිස්සුන්ට හාල් ටිකවත් ගෙන්නල දෙන්න කය්ය ඇති දැන්...

    • @inokakuda7621
      @inokakuda7621 29 วันที่ผ่านมา

      Myea candida dunna kenk neme

  • @Mr19660416
    @Mr19660416 หลายเดือนก่อน +2

    අපේ අවසාන බලාපොරොත්තුව

  • @sayuniremantha3915
    @sayuniremantha3915 หลายเดือนก่อน +7

    රාවණා රාවණා ඔබට ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය ජය

    • @Sathuta-SL
      @Sathuta-SL หลายเดือนก่อน +3

      😂😂😂

    • @songmusicprabash1856
      @songmusicprabash1856 หลายเดือนก่อน +3

      හාල් ,පොල් නැති ලුනු පිටරටින් ගේන රාවණා 😂😂

    • @songmusicprabash1856
      @songmusicprabash1856 หลายเดือนก่อน +3

      රාවනා රජුට ලැජ්ජා කරන්න එපා ජෙබයියෝ😂

    • @Sathuta-SL
      @Sathuta-SL หลายเดือนก่อน

      @@songmusicprabash1856 උබ වගේ උපන් ගෙයි හරකුන්ට නිසි පාසල් අධ්‍යාපනයක් නොදුන්න එකටත් බැනපන් ,කලින් පාලකයන්ට 😂😂😂😂😂😂😂

    • @Pervi3333
      @Pervi3333 หลายเดือนก่อน

      @@songmusicprabash1856ubalage maha eka ko 🤣🤣

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna3925 หลายเดือนก่อน +1

    Oya. Samsara cbint harkta oka there're. Na. Unta pissa
    Tie. Cort. Witharai.god. bless. Anura.❤❤❤

  • @patriciafernaldo569
    @patriciafernaldo569 หลายเดือนก่อน

    God bless ජනාධිපති තුමා meni

  • @lahirutharanga3306
    @lahirutharanga3306 หลายเดือนก่อน

    හදමු රට අපේ ❤

  • @wasanthamillawithanachchi4025
    @wasanthamillawithanachchi4025 หลายเดือนก่อน +2

    සුභ නව වසරක් වේවා ...ජනපතිතුමනි.. !!! 💐💐💐💐

  • @FireLEOEDITS
    @FireLEOEDITS หลายเดือนก่อน

    ආඩම්බරයක් ජනාධිපති තුමනි

  • @chamaraperera4618
    @chamaraperera4618 หลายเดือนก่อน +7

    අනුරගෙ පෑන නැති වෙලා. 😂😂😂

    • @NatureNest76
      @NatureNest76 หลายเดือนก่อน

      අනේ පලයන් හරකා

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc หลายเดือนก่อน +7

    මේකෙ කමේට් දන වහල්ලු ට්ක ලැජ්ජ යි අපි නම් හොඳ ට දන්නවා කයිවාරු ව්තර යි කියලා 😢😢😢😢

    • @Tharindunirmalgamage92
      @Tharindunirmalgamage92 หลายเดือนก่อน

      අනිවා..😂

    • @nishamaninishamani9415
      @nishamaninishamani9415 หลายเดือนก่อน +1

      Ane oya karannako gihin

    • @AlagieTouray-y7w
      @AlagieTouray-y7w หลายเดือนก่อน

      Hodata mathakathyaganin. Memahansi wenna obala api hamotama hodin jiwath wenna rataka hadanna kiyala.

    • @Gmnks91
      @Gmnks91 หลายเดือนก่อน +1

      කියපුවා කරා නම් ඇති....පසුගිය ආණ්ඩු බොරු කිව්වා....මෙහෙම බොරු කිව්වේ නෑ...ලොකු ලොකු වැඩ ඕන නෑ අර කා0චනට යනවා කිව්ව තෙල් වල කොමිස් එක දැන් නෑනේ තෙල් අඩු කරන්නකෝ මහත්තයෝ කියපු විදිහට 😂

    • @harshakumara9790
      @harshakumara9790 หลายเดือนก่อน +1

      tho wage kalakanni inna kam me Sri lankawe hemadamath walapalle thamai ubalata lankawe inna beri nam palayaw yakune me rata dala . weda karana minisunge oluwa kanne nethuwa.

  • @shamalsamaranayake419
    @shamalsamaranayake419 หลายเดือนก่อน +2

    mema wada pliwela Ithamath hodai. bus sewawa, dumriya sewawa kalata welawata gaman kireema ha weladapola athi ahithakara ahara ha rasakaraka ha pramithiyen thora ahara warga ratawalin anayanaya nawathwanna katauthu karanu manawi.

  • @MaduMadum-pu4qv
    @MaduMadum-pu4qv หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉🇱🇰🇱🇰🇱🇰💪💪💯💯

  • @Niranjala-jt4gc
    @Niranjala-jt4gc หลายเดือนก่อน +2

    Kaudame elarakiyanne me elara neveibola me dutugamunu putha puthata theruwansaranai......karannatayana siyalu katauthu sarthakaweewa......🌹🌹🌹

  • @RasikaSubashini-u1s
    @RasikaSubashini-u1s หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc หลายเดือนก่อน +4

    පක්ෂය කිලින් කරන්න 😂😂😂

    • @Wikum-g2g
      @Wikum-g2g หลายเดือนก่อน

      වරෙන් පූක ක්ලීන්.කරල දෙන්නන්.වන් සොටි ඉන්නවා