මගේ ගෙවත්ත | පර්චස් 2 ක එළවළු පළතුරු වර්ග 30 ක් | ගෙවතු වගාවට අදහසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #ගෙවතු_වගාව #Ishu_Vlogs ‪@Motherboardwithishu‬
    ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක වියලි කලාපයේ පර්චස් 2 ක මගේ පුංචි ගෙවත්ත. එළවළු පළතුරු වර්ග 30 ක්

ความคิดเห็น • 561

  • @thilinitharaka5675
    @thilinitharaka5675 2 ปีที่แล้ว +63

    ගෝඩාක් වටිනවා ඉෂු අක්කේ.. ඔයා හැමදේම වගේ කරනවා..මමත් ඇත්තටම ආස ඒ වගේ ජීවත් වෙන්න..හරිම සතුටුයි..ඔයා කරන හැමදේම දකිද්දි

  • @k.a.d8858
    @k.a.d8858 2 ปีที่แล้ว +32

    රටක් ඉදිරියට ගෙනයන්න ආදර්‍ශමත් කාන්තාවක්

  • @ceylonsurvival5446
    @ceylonsurvival5446 2 ปีที่แล้ว +43

    නියමයි අදහස මේවගෙ දේවල් අපේ තරුනියන් අතරේ ජනප්‍රිය කරන්න . ඒක රටටත් ගොඩක් වැදගත්.

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 ปีที่แล้ว +28

    ඔයාට ඇස් වහක් නම් වදින්න එපා ඔයා හරිම දක්ස ලමයෙක් නිහතමානි කම තවත් වටිනවා ඇත්තටම ඔයා නම් ගෙදරට සී දේවිය වගේ තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න ගොඩාක් ඉස්තුති ❤️❤️❤️

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      ආදරෙයි

  • @kumudini4143
    @kumudini4143 2 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා දුව ඔයා හොද බිරිදක් හොද මවක් හොඳ ගෘහනියක් . 👍🏻😁හැමෝටම හොද ආදර්ශයක් . තෙරුවන් සරණයි දුවට 🙏🏻

  • @rohinifernando2459
    @rohinifernando2459 2 ปีที่แล้ว +10

    ඔයාගේ ලස්සන වැඩ සටහන බලන කමිමැලි කාන්තාවන්ට හොද වැඩක් පෙන්නා දිම ගැන සතූටූයි

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +9

    අදයි දැක්කෙ , ලස්සනයි පිලිවෙලයි ,දැක්කම හිත පිරෙනවා,ජේසු පිහිටයි පුතේ ඔයාට 🙏🙏🙏🙏🇱🇰👍👍💖💖

  • @chandanakumara4657
    @chandanakumara4657 2 ปีที่แล้ว +4

    අනේ නංගි ඔයා වගේ කාන්තාවක් මගේම බිරිද වෙනව නම් කොයි තරම් දුරට ජීවිතේ විදින්න පුලුවන් ද කියල අහිංසක සතුටක් හිතට එනව

  • @madushankamedhawani3797
    @madushankamedhawani3797 2 ปีที่แล้ว +25

    ඉශූ මැණිකේ ..ඔයා නම් මැණිකක්...මම ඔයාව අනුගමනය කරන්න උත්සාහ කරනවා..ස්තුතියි .
    ජීවිතය කියාදෙන ගුරුතුමිය නි ඔබට ජයෙන් ජය

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว +1

      හරිම සතුටුයි 😘😘

    • @ShashmiAnjana
      @ShashmiAnjana 8 หลายเดือนก่อน +1

      අනේ ඔව් නිකන් මොකද කාලේ කන්නේ ඉශු ඔයා වගේම මමත් හිටෙව්වා අනේ දැන් එයාලා ගේ ඉල්ලනවා දුකයි ඒත් ඔයාට ජය වේවා 🎉❤

  • @prarthanajayathilaka463
    @prarthanajayathilaka463 2 ปีที่แล้ว +17

    ඇස් වහ කට වහ නොවැදේවා.... තෙරුවන් සරණයි !!!

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      😘😘😘

  • @bandusena8046
    @bandusena8046 6 หลายเดือนก่อน

    වාසනා වේවා දුවෙ. ඔයා උතුම් දියණිය ක්. ඔයා වගේ දරුවන් තව තවත් අපේ රට තුළ බිහි වෙවා. බටහිර ක්‍රමයට හැඩ ගැසී ඔවුන් ට ආ වඩමින් උඩ පනින ලොම් පොල් ලා මෙ ආදර්ශ යට ගනිල්ලා.

  • @nilukajayamanna8177
    @nilukajayamanna8177 2 ปีที่แล้ว +13

    ගොඩක් ඉඩකඩ තිබිලත් වවන්නේ නැතිව ඉන්න අයට ගොඩක් වැදගත්

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว +1

      👍👍❤️❤️❤️😘😘

    • @ishmanawee8591
      @ishmanawee8591 2 ปีที่แล้ว

      Ane harima වැදගත්

    • @nethukawshalya6633
      @nethukawshalya6633 8 หลายเดือนก่อน

      ​@@ishmanawee8591hi 5, a s
      Zee 4 Dr😂 bn at❤ hi, by😊 hi chi TN hi

  • @sachirashmi7807
    @sachirashmi7807 ปีที่แล้ว +1

    මාත් උත්සාහ කරන්නෙ ඔයා වගේ වෙන්න අක්කි...ගොඩක් ආදර්ශමත් චරිතයක් ඔයා....ඔයාගෙ දෙමව්පියො හස්බන් දරුවො ඔයා ගැන ගොඩාක් ආඩම්බර වෙනව ඇති අක්කි මැනික.......ආදරෙයි අක්කියෝ...❤️❤️❤️🥰🥰🥰🥰

  • @jayakody9992
    @jayakody9992 2 ปีที่แล้ว +10

    අනේ ඔයා ආදර්ශමත් අම්මෙක් 🥰සියලු දෙව් රැකවරණයි ඔයාලාට

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      😘😘❤️❤️

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 ปีที่แล้ว +10

    ඔබතුමියගේ උත්සාහය අගය කරනවා තෙරුවන්සරණයි ..හැමදේම නිකං ලබාගන්නා ඉන්නෙ නැති ... ඔබ වැනි දිරිය කාන්තාවන් තව බිහිවේවා

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @rohankumarasinghe6546
    @rohankumarasinghe6546 2 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සන ගෙවත්තක් . මටත් ආස හිතෙනවා දකිද්දිත්
    මේ ගෙවත්ත දිගටම කරගෙන යන්න ඔයාට ඇස් වහක් නම් වදින්න එපා

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා මිස් හරිම ආසාවෙන් බලාගෙන හිටියේ හැම කාන්තවකටම ඔයා හොද ආදර්සයක් ඔයාට තෙරුවනේ අනන්ත ආසිර්වාදයෙන් දිරිය සක්තිය ලැබේවා

  • @thushariranasingha4341
    @thushariranasingha4341 2 ปีที่แล้ว +10

    ඔබ සමඟ ඇසුර හරිම ඵලදායි වටිනා ඇසුරක්,හරිම සතුටුයි ආඩම්බරයි ඔබ ගැන , බුදු සරණයි !

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว +1

      ස්තූතියි ❤️

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 2 ปีที่แล้ว +1

    තරැන දරැවන්ට දෙන හොද ආදර්ශයක්.බොහෝම වටිනා අදහස්

  • @AjanthiDesilva-yn4zk
    @AjanthiDesilva-yn4zk 8 หลายเดือนก่อน

    මම කරන්න ආසම දෙයක් තමයි වගාව.මෙ වගෙ වීඩියෝ එකක් බැලුවහොත් හිතට දැනෙන සතුට.මමත් ලංකාවට ආවම වවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.තෙරුවන් සරණයි

  • @shanika4075
    @shanika4075 2 ปีที่แล้ว +5

    ඔයා ගොඩක් ආදර්ශමත් චරිතයක්.මට ගොඩක් සතුටුයි ....

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      😘😘😘

  • @sweethome7551
    @sweethome7551 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගෙවත්තක් ලස්සන යි...මෙ කාලයට ගොඩක් වටිනවා 👍👍

  • @deepikasandamali4621
    @deepikasandamali4621 2 ปีที่แล้ว +3

    සුපිරි හරිම ලස්සනයි රටට ආදර්ශයක් 🙏🙏🙏

  • @hansilanka4522
    @hansilanka4522 2 ปีที่แล้ว +1

    තව තවත් ඉදිරියට යන්න ඝක්තිය ලැබෙවා තෙරුවන් ඝරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @nalikakuruwita7522
    @nalikakuruwita7522 2 ปีที่แล้ว +2

    හරිම වටිනව . විකාර වීඩියෝ අතරෙ මේක කොච්චර වටිනවඩ

  • @nalinjanakjanak5081
    @nalinjanakjanak5081 2 ปีที่แล้ว +8

    ගොඩාක් ලස්සනයි අක්කි.මටත් ආස හිතුනා.ගොඩාක් ආදරෙයි අක්කි❤❤❤🙂🙂🙂🙂👍👍

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว +1

      Harima sathutui

  • @Hasith640
    @Hasith640 2 ปีที่แล้ว +3

    යෙහෙළී චැනල් එකේ වාසනා අක්කිගෙන් තමා දැනගත්තේ අක්කි ගැන සබ්ස්ක්‍රයිබ් කරලා මමත් එකතු උනා ඔන්න අක්කිගෙ චැනල් දෙකටම හරිම ලස්සන ගෙවත්තක් 😊👍❤️💕

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      අනේ එහෙමද.හරිම සතුටුයි.යෙහෙළි කියන්නෙ ඇත්තටම හැමෝටම යෙහෙළියක් තමයි.මම ගොඩාක් ආදරය කරන චරිතයක්.ස්තූතියි ඔයාට..😘😘

  • @pbdarshana3081
    @pbdarshana3081 2 ปีที่แล้ว

    හැමෝටම ආදර්ශයක් වන වගාවක්...ගොඩාක් ස්තුතියි ඔබට...මටත් ගෙවතු වගාවක් ආරම්භ කරන්න කැමැත්තක් ඇති වුනා...

  • @powermedia1726
    @powermedia1726 2 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි.... ගොඩාක් නිහතමානී ආදර්ශමත් දක්ෂතා ගොඩක් තියෙන ලස්සන කෙනෙක්.... ආදරෙයි හැමදාම...

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️❤️

  • @nilakshihettiarachchi9934
    @nilakshihettiarachchi9934 2 ปีที่แล้ว +3

    හුගක් වටිනවා.දරුවන්ටත් ආදර්ශයක්..අපි ඉන්නේ සූරියවැව..වෙලාවක එන්න හිතෙනවා මේ දේවල් බලන්න..

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว +1

      ස්තූතියි 😍

  • @niludilurushi735
    @niludilurushi735 2 ปีที่แล้ว +1

    ගොඩාක් වැදගත් නන්ගී බුදු සරනයි 😍❤️

  • @thisaraprabath4625
    @thisaraprabath4625 ปีที่แล้ว +1

    යකූ නැති දෙයක් නෑනෙ😁මරු❤ආස හිතෙනව දකිද්දි❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    ගොඩක් වටිනාකමක අරුතක් ..ලස්සනයි නංගි 💖💖🍃🍃🍃🍃🍃🍃

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +1

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි

  • @milafernando.
    @milafernando. 2 ปีที่แล้ว +5

    නියමයි.. 👍❤️ලොකු ආදර්ශයක්🙏bs

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      😘😘😘

  • @meththasenadheera5705
    @meththasenadheera5705 2 ปีที่แล้ว +2

    Your garden is really nice
    Thank you for sharing

  • @nishanthinishanthi1235
    @nishanthinishanthi1235 2 ปีที่แล้ว

    අදයි දැක්කේ වීඩියෝ එක ඔයාගේ.හරිම වටිනවා.ඔයා ඔවට කරන සත්කාර වගේම ලෙඩ රෝග වලට මොකද කරන්නේ කියලත් විඩියෝ එකක් ගෙන්න නංගි.මොකද මගේ ඒවගේ එක එක ලෙඩ ඒ නිසා.නැතිනම් මේකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.බොහෝම ස්තුතියි. තෙරුවන් සරණයි 🙏🙏🙏🌳🌳🌳🌾🌾

  • @SuranjiGulavita
    @SuranjiGulavita หลายเดือนก่อน

    ❤හරිම ලස්සනයි

  • @jeewanthabakmeegahawaththa4246
    @jeewanthabakmeegahawaththa4246 2 ปีที่แล้ว

    ආදර්ශමත් කාන්තාවක්...ලස්සන ගෙවත්තක්...නියමයි...

  • @deepawijeratne2861
    @deepawijeratne2861 หลายเดือนก่อน

    ඔයා දක්ෂයි .බුදු saranai

  • @s.c.udugama1393
    @s.c.udugama1393 2 ปีที่แล้ว +9

    Proud of you. You r a example for other young girls.

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      😘😘😘

  • @kaushalyapriyadari3095
    @kaushalyapriyadari3095 2 ปีที่แล้ว +1

    Harima sathutui oya gana.watinakama harima ihalai. Samajayata vatina adarshayak.suba pathanawa!

  • @neelasamanmala3171
    @neelasamanmala3171 2 ปีที่แล้ว +2

    Harima lasanata oya wade karanawa
    Good Luck digatama karagena yanna
    Mamath podiyata patan aragena thiyene asai oyage wage karagena yanna

  • @maduu834
    @maduu834 2 ปีที่แล้ว +3

    නියමයි අක්කේ. ආස හිතුනා❤️❤️😍

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว +1

    ලස්සනයි ආස හිතෙනවා වගා කරන්න

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 2 ปีที่แล้ว +1

    දුවේ මමත් හරිම ආසාවෙන් බලාගෙන හිටපු වැඩසටහනක්. පල් දහයක් වගේ බිමි කඩක වගේ. මට හරිම ආසයි ඔයාගෙ ගොවිපල බලන්න.කොහේද තියෙන්නෙ

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 2 หลายเดือนก่อน

    හරිම වටිනවා.බොහොම ස්තූතියි .

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 8 หลายเดือนก่อน

    ගෙවතුවගා තරගයකට ඉදිරිපත් උනානම් ඔයාට පළමුවෙනියා වෙන්න තිබුණා..ඉතාමත් සීමිත කුඩා ඉඩකඩක පර්චස් 2ක වගාවක මේ තරමි බොහෝ දේවල් වගාකලේ කොහොමද?හරිම හොද අාදර්ශමත් මගපෙන්විමක්...❤❤❤❤

  • @darshaniranasingha9194
    @darshaniranasingha9194 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ගෙවතු වගාවට මමත් හරි කැමතියි

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @prasadnissanka1959
    @prasadnissanka1959 2 ปีที่แล้ว

    ඔබගේ වගා කටයුතු දැක්කම හරි සතුටුයි. ඔබගේ ජීවිතය වාසනාවන්ත වේවායිි ප්‍රාර්ථනය කරනව. ඔවැනි බෝංචි ඇට ලබා ගැනීමේ ක්‍රමයක් දන්වන්නේ ස්තුති වන්ත වෙනව.

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      ස්තුතියි.මම ගත්තෙ agriculture department eken anumatha kala ewa.normal shop ekakin gaththe dr

  • @chamilakumari2046
    @chamilakumari2046 8 หลายเดือนก่อน +1

    හරි ලස්සන යි❤

  • @chanukajanithpriya2535
    @chanukajanithpriya2535 2 ปีที่แล้ว

    Oya watinaa ගෘහණියක් ..jaya wewa!!

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 2 ปีที่แล้ว +8

    Beautiful work and good example 🙏🏻

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 4 หลายเดือนก่อน

    බොහොම සතුටුයි .ඔයාට ජය

  • @joyfulcottage5656
    @joyfulcottage5656 2 ปีที่แล้ว +1

    හරිම අපූරුයි.. ඇස් පිනවනවා❤❤❤🥰🥰

  • @darshanawijerathna1621
    @darshanawijerathna1621 2 ปีที่แล้ว

    එළකිරි සුපිරි කිරි.....👍💕💚💝❤😁 _නියමයි

  • @w.brumesha.4188
    @w.brumesha.4188 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි. වැඩි වැඩියෙන් බෝග පලදාව ලැබේවා.මගේ එළවළු වගාව සාර්ථක උනේ නැහැ. ඒත් මං කොහොම හරි සාර්ථක කරගන්න උත්සාහ කරනවා.

  • @InokaGunarathna-t1k
    @InokaGunarathna-t1k 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි බුදු සරනයි

  • @KalyaniNeranjala
    @KalyaniNeranjala 3 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා නංගි😂❤️❤️❤️❤️❤️❤️

  • @budhdikashampath7142
    @budhdikashampath7142 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා...good luck

  • @damayantikumari1129
    @damayantikumari1129 2 ปีที่แล้ว

    godakasawen balan hitiye hrima වැදගත් .

  • @stephanbakelmun148
    @stephanbakelmun148 2 ปีที่แล้ว +4

    Amazing garden.God bless your family.

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      Thank you ❤️

  • @cityshop5137
    @cityshop5137 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා ගෙවතු වගාව .මට නම් මේ වැඩ සටහන ...බොහොම ස්තුති කරනවා ඉෂුරු දුව ❤️

  • @pansilu14
    @pansilu14 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයානමි හරිම දක්ෂයේක්

  • @devmithathsarani7687
    @devmithathsarani7687 2 ปีที่แล้ว +1

    මට හොඳ motivation වුණා මේ video එක.ලස්සන video එකක්.තෙරුවන් සරණයි

    • @gunawardanapiris6341
      @gunawardanapiris6341 2 ปีที่แล้ว

      Wishesha bandakka wargayak thinawa Deanne kohomada kude pennuwe m. I. 5 wargaya deshiya ath dala bandakka .lipinaya danna mama awannam

  • @HD-hr9ox
    @HD-hr9ox 2 ปีที่แล้ว +3

    ඔයානම් නියමයි ඉෂු අක්කේ...

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      😘😘

  • @kwt2670
    @kwt2670 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි ඔයාගේ වාගාව 🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍👍

  • @nishadilakmasha6914
    @nishadilakmasha6914 2 ปีที่แล้ว +1

    මමත් හදනව මේ වගේ ගෙවත්තක්...මට ආස හිතුනා

  • @maheeshkumara4274
    @maheeshkumara4274 2 ปีที่แล้ว +1

    ඹයා නම් මාරයි අක්කා...... දුර්ලභ දේශීය බීජ වර්ග දෙන්නම් ගොඩක් ඹයාට.... කවදාවත් දෑකල නැති වර්ග.....මැසේන්ජර් වලින් සම්බන්ධ වෙන්න....

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      Ane 😍

  • @thusharinirmala1840
    @thusharinirmala1840 2 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවා

  • @ruwaniishara5346
    @ruwaniishara5346 2 ปีที่แล้ว

    ගොඩාක් ආස හිතුනා අක්කි මන් එක තැනක නම් නෙමෙයි ඉඩමේ ඉඩ තියෙන තැන් වල හිටවලා තියෙනවා එක එක බෝග ❤️❤️

  • @madavipriyanga4713
    @madavipriyanga4713 2 ปีที่แล้ว

    ඇත්තටම සතුටුයි ..ඒ වගේම මේ විදියට වගා කරන්න පුළුවන් වුනා නම් ආසයි..
    ඔයා මේ දේවල් කරන්න ආරම්භ කළේ ඔයාගෙම දැනුමකින්ද.. නැතිනම් කාගෙන් හෝ උදව් ගන්න වුනා ද..
    මටත් ආසයි නමුත් ආරම්භය තමයි තේරුම් ගන්න බැරි..පොළව සකස් කරගන්න ඕන විදිය එකින් එක බෝගයට වෙනස් නේද .

  • @damayanthirajapaksha8932
    @damayanthirajapaksha8932 2 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් වටිනවා මිස්... හරිම ලස්සනයි... වැඩි වැඩියෙන් දියුණු වේවා... Bs....

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @ruwanisandamali873
    @ruwanisandamali873 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් video එකක් 👌👌

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      😘😘

  • @premakulathilaka950
    @premakulathilaka950 2 ปีที่แล้ว +3

    අගෙයි 👍

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @dihaninimsara786
    @dihaninimsara786 2 ปีที่แล้ว

    තැංක් යු අක්කා .❤️❤️හරිම වටිනවා .

  • @seeniyajerusale2961
    @seeniyajerusale2961 2 ปีที่แล้ว

    අනෙක් එළවලු වගාවටත් හරීම ආසයි.

  • @mekhalateacher354
    @mekhalateacher354 6 หลายเดือนก่อน

    Oyata theruwansaranai akke..loku adarshayak oya....❤

  • @kavindurathnayake5712
    @kavindurathnayake5712 2 ปีที่แล้ว +1

    Godak watina deyak 💪

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      Thanks dr❤️

  • @imandichamathka9086
    @imandichamathka9086 2 ปีที่แล้ว

    ෂා නියමයි..

  • @kkjkumari766
    @kkjkumari766 2 ปีที่แล้ว

    Ane akke oya gena harima ආඩම්බර යි . මැහුම් ලින්ක් එකත් එවන්න.

  • @piyumiamayapiyumiamaya9711
    @piyumiamayapiyumiamaya9711 2 ปีที่แล้ว

    Harima watinawa gedara iddi me wage hitawa gaththa nam harima apurui man airma ashawen baluwe budu saranai nangi math lankawata awahama mehema shitawa gannawa elawalu

  • @sachinjanadari5792
    @sachinjanadari5792 2 ปีที่แล้ว +1

    Lassanai akki. Harima wadagath. Ada thama akkige channel eka Balanna gaththe. Akki job ekak karana gaman da waga karanne th..

  • @sagithsomathlaka2185
    @sagithsomathlaka2185 8 หลายเดือนก่อน

    නියමයි සුපිරි ❤❤❤❤

  • @createlifestyle8912
    @createlifestyle8912 2 ปีที่แล้ว +1

    Akkiya මම බලන් හිටපු vedio එක.. හරිම ලස්සනයි.... තව vedio one.... බලන් ඉන්නවා ❤️❤️❤️❤️

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      😘😘😘

  • @devfernando8913
    @devfernando8913 2 ปีที่แล้ว

    Superb.....happy to watch your videos lshu...expecting more and more videod soon...🙏

  • @kalyanikalyani1722
    @kalyanikalyani1722 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වට්නාවා

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว +1

    බොහොම හොදයි .මම ඉතාලියේ මමත් බැල්කනියේ කන්කුන් මුකුණුවැන්න තලන බටු වැල්පෙනෙල ගොටුකොළ. වගාකරල තියනවා වතුර තමයි මාද්ධයට අරගෙන තියෙන්නේ.

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว +1

      Ehemada.asai a gana danaganna. Harima sathutui. Thanks

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 2 ปีที่แล้ว

      @@IshuVlog මම රිජුපොම් පෙට්ටියේ පියන්ට ප්ලාස්ටික් කෝප්ප (යෝගට්)බස්සන ගානට හිල් කපල කොප්පෙත් යටින් කුඩා සිදුරු විදල යන්තම් පස්ටිකක් සමග ලබා පැලකරල දියරපොහොර එකතු කරනව වැඩුනහම. අපට ලංකාවේ එලවලු මිල ගොඩක් අධිකයි අනික මම කැමතියි මගේ අතින් හිටවන එව කන්න .ගොඩක් පහසුයි .

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว +1

      ආඩම්බරයි ඔබ ගැන.හරිම සතුටුයි

    • @utharabope3891
      @utharabope3891 2 ปีที่แล้ว

      මාත් ඉතාලි යේ දී හෙදුවා .අරතාපල් හොද ට හෙදෙනවා . මන් පස් වල හිටෙව්වේ .

  • @anushasumanadasa4512
    @anushasumanadasa4512 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනා වා මේ වගේ වගාව න් පිලිබද කරන video s share කරන එක.
    ඔයා වගාවට යොදා ගත්ත බීජ වර්ග මොනවාද කියලා කියන්න පුළුවන් ද...

  • @rasanpodi2184
    @rasanpodi2184 2 ปีที่แล้ว

    ඉශු අක්කී අපි ගෝවා හිටෙවුවා

  • @nadeekamenike9185
    @nadeekamenike9185 2 ปีที่แล้ว +1

    නියමායි...👌👌👌👌👍👍👍👍

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      😘😘

  • @sameeraroshan2522
    @sameeraroshan2522 2 ปีที่แล้ว +1

    ෂෝයි අනේ ඇත්තටම ආස හිතෙනවා

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      😘😘

  • @pushpakumaraasela1459
    @pushpakumaraasela1459 6 หลายเดือนก่อน

    😮😮😮😮😮❤❤❤❤❤නියමයි

  • @kosumlali4466
    @kosumlali4466 ปีที่แล้ว

    Harima sathutui ...theruwan saranai...

  • @sadamadsala5398
    @sadamadsala5398 2 ปีที่แล้ว

    Wonderful.....lankawe anith ammalath me widihata waga kala nam....
    Math waga karanawa...
    God bless to you and ur family 👪 🙏 ❤
    From UAE 🇦🇪

  • @subhaninishanthi271
    @subhaninishanthi271 2 ปีที่แล้ว

    Oyata suba pathanawa. Oyage vedio Balala API deyak iganagannawa. Thank you....🌹🌹🌹🌹🌹

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      Thanks dr

  • @skmedia5858
    @skmedia5858 2 ปีที่แล้ว +3

    ආඩම්බරයක් ඉෂූ... හරිම අපූරුයි ජය වේවා ... හදවතින්ම ඔයාට සුභ පතනවා ... 💓💓💓💓💓

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      😘😘😘

  • @maheshikamadushani3558
    @maheshikamadushani3558 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි අක්කේ හැමෝටම

    • @IshuVlog
      @IshuVlog  2 ปีที่แล้ว

      ♥️♥️

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 2 ปีที่แล้ว

    harima.wadagath.daruwo.Adakaleta.monatharam.watinawada.welawa.nha.kiyana.ayata.daruwan.akka.harima.watinawa
    .diunuwen.diyunuwata.pathwewa.budu.saranai.