මගේ සුරංගනා කුස්සිය ඇවිත්ම බලන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 191

  • @ChamilaShamali-rl3qr
    @ChamilaShamali-rl3qr 3 หลายเดือนก่อน +9

    ජීවිතේ punchi දේවල් වලින් ජීවිතේ විඳින්න කියලා denawata බොහෝම ස්තුති ❤❤❤❤❤

  • @GaganiNanayakkara1982
    @GaganiNanayakkara1982 3 หลายเดือนก่อน +4

    අනේ ඒ හිනාව හරිම අව්‍යාජයි සුන්දරයි , සිරියාවයි මට නම් 💗💗💗 ගොඩාක් ආදරෙයි අක්කා 💗💗💗💗

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 3 หลายเดือนก่อน +4

    ඔයාගෙ ගෙවත්ත ගෙදර දැක්කම මට හිෙතන්නෙ අපි ඉන්න තැන ලස්සන කර ගන්න පොඩ්ඩක් නිර්මානාත්මකව සිතන එක තමා කලයුතු කියා. ඇත්තටම ඔයාට ස්තුතියි. ❤❤❤❤❤❤❤

  • @indranimalkanthi2025
    @indranimalkanthi2025 2 หลายเดือนก่อน +1

    ඇත්තටම හරි ලස්සනයි 💐🌹🌻🌼😊දැක්කම හිතට හරි සැහැල්ලුවක් දැනුණා ඔයා කතා කරන විදිහටත් ඒ සැහැල්ලුව දැනෙනවා ඔයාට බුදු සරණයි 👍👍👍🌺🌼🌺🌸🌷🌴🌾☘️🥀

  • @shamaliwijesiriwardana2414
    @shamaliwijesiriwardana2414 3 หลายเดือนก่อน +6

    ❤❤❤❤❤❤❤❤මේවගේ videos දානවට බොහොම ස්තූතියි ❤ මේවා බැලුවම හිත සැහැල්ලු වෙනවා.thank you very much ❤

  • @PriyanthaHapuarachchi
    @PriyanthaHapuarachchi 3 หลายเดือนก่อน +4

    හොඳ අදහස් වලින් ඔබ හරිම පොහොසත්.ඒකයි පුංචිම පුංචි දේකින් ජීවිතය විඳින්න හැකි වෙලා තියෙන්නේ

  • @MaheshaLakmali-vq9uq
    @MaheshaLakmali-vq9uq 3 หลายเดือนก่อน +10

    අනිත් අයගෙ ගෙවල් වල වීඩියෝ කරලා පෙන්නුවට ඔයාගෙ ගෙදර වීඩියෝ තමයි ලස්සනම.මම ආසම පරිසරයක් නිසාද දන්නෙ නෑ.කොහොම උනත් මම නම් ආසම ඔයාගෙ ගෙදර බලන්න.ලස්සනයි.❤❤❤❤

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 3 หลายเดือนก่อน +6

    හුදකලාව කලාවක් සේම දකින්නට ,,පුරුදු පුහුණු කරන ඔබනම් ,,,,,,,,,,,,අපූරුම හිතැත්තියක් 🌹❤.........සැමදා සතුටම වේවා ,,,,,,,තුණුරුවන්ගේම සරණයි සොහොයුරියේ........🌹💐

  • @reetaindrani7810
    @reetaindrani7810 3 หลายเดือนก่อน +2

    ඔයාගේ වීඩියෝව හරිම ලස්සනයි සිත සතුටු හා සැහැල්ලු වෙනවා බොහෝ තුති ඔබතුමියට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ජේසු පිහිටයි.

  • @sumudumali7777
    @sumudumali7777 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි භවනාවක් වගේ හිත නිවෙනවා😍❤️❤️❤️

  • @irashan5949
    @irashan5949 3 หลายเดือนก่อน +2

    කෙනෙක්ගේ හිත සතුටු කරන එකත් ඇස් පිනවන එකත් පිනක් ඔයා ඒ දෙකම කරනවා අක්කා❤ ටවුන් යන හැම වෙලාවකම ඔයා ඉදියිද කියලා විමසිලිමත් වෙනවා තවම දකින්න බැරි උනා ඉතිං කොයි මොහොතක හෝ මුණගැසේවී😍 ආදරෙයි හැමදාම❤උතුම් දළදා සමිඳු පිහිටයි!🙏

  • @manelthennakon440
    @manelthennakon440 3 หลายเดือนก่อน +4

    ඇත්ත ටම ඔව් අක්කී ..හුදකලාව මාර සැනසීමක් ..මං ආසයි එහෙම ඉන්න

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 3 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි .කලබල වෙලා තියෙන හිත් සැනසුනා.ඒ සුන්දරත්වය ව්න්දා.ගොඩාක් ස්තූතියි ..අපේ රෝස කුමාරිගෙ හැපී හෝම් කොහොමත් ලස්සනයි ..උතුම් යශෝදරා මහරහත් තෙරණියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට !!!!👍💐💐❤️❤️

  • @Vishwanimalaviachchi
    @Vishwanimalaviachchi 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි.සුරන්ගනා ලෝකයක් වගේ.ඒ තරමටම හිත නිවෙනව ලස්සන දකිද්දි

  • @DiliniMunasingha
    @DiliniMunasingha 2 หลายเดือนก่อน +1

    Oyanan ගොඩක් වාසනාවන්ත කෙනෙක් . හරිම ලස්සනයි ❤❤❤❤

  • @අපේක්ෂා
    @අපේක්ෂා 2 หลายเดือนก่อน +1

    හිතට ලොකු සැනසීමක් දැනෙනවා මේ වීඩියෝ එක බලන් ඉන්න කොට ❤

  • @Shashika-lp6ws
    @Shashika-lp6ws 2 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි ...දැක්කම ආස හිතුනා....❤❤❤❤❤

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 2 หลายเดือนก่อน +1

    Nice vedio. Lovely ideas. Love to see you.❤❤❤

  • @keerthikulathunga2629
    @keerthikulathunga2629 3 หลายเดือนก่อน +1

    මග බලාගෙන හිටියෙ ඔයාගෙ අලුත් විඩියොවක් එනකම්. හිතට හරිම සතුටුයි ඔයාගෙ අද්හස් ඔයා වගේම ලස්සනය්❤❤❤❤❤❤❤

  • @LassanalokayyaLassanalokaya
    @LassanalokayyaLassanalokaya 3 หลายเดือนก่อน +1

    හරිම විවේකී මනසක් හදන පරිසරයක්. ඒක ඔබට ආවේණික වූ චිත්ත ස්වභාවයක්... හරිම ලස්සනයි පිළිවෙලයි

  • @dulannisala6587
    @dulannisala6587 3 หลายเดือนก่อน +2

    ලස්සනයි ඉතින් සතුටින් ඉන්න පුළුවන් සොබාදහම එක්ක ☘️😊💐

  • @SanjuDilhami
    @SanjuDilhami 3 หลายเดือนก่อน +3

    හරිම..ලස්සනයි ..බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 3 หลายเดือนก่อน +1

    Thank you so much akke.oyage jeewithe n apita ganna godak dewal tiyenawa.adarei❤ Theruwan saranai oyata 🙏 paressamin sathutin Inna hamadama 💐💖

  • @JackyWijayawardana
    @JackyWijayawardana 3 หลายเดือนก่อน +1

    Dan nida gnna lasthi una.. mey surangana lokaya balalama nida gannamane hithune...harima asawen balanne...Hamadamath adare❤i❤❤❤❤❤

  • @JoeWeragoda
    @JoeWeragoda 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ ඔයාගේ සුරංගනා ලෝකෙ බලන්න අපි හරි ආසාවෙන් thank you darling

  • @DulanjaniGunawardana-n5x
    @DulanjaniGunawardana-n5x 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ආන්ටි ❤️❤️❤️❤️🥰 🥰 තෙරුවන් සරණයි 🙏

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි විශ්ව මාතාවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏 ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏❤️😘😘❤️❤️❤️❤️

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 3 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි
    හරිම ආදරණීයයි
    ❤❤❤❤❤❤❤

  • @wasanaboxing
    @wasanaboxing 3 หลายเดือนก่อน +1

    Good morning thank for sharing ❤...
    Beautiful ❤❤❤❤

  • @virgeniafernando5116
    @virgeniafernando5116 2 หลายเดือนก่อน +1

    Lassanai yeheliye..❤.oya den inna wehiha man asa kale wayasa godak adu kale , den thamai gaman yanna ashraya karanna kemati.dennm thani kamak wage denenava laminuth loku nisa. Oba niduk nirogi wewa ❤ jesu pihitai 🙏

  • @SanjeewaniSamarasekara
    @SanjeewaniSamarasekara 3 หลายเดือนก่อน +1

    Surangana lokayakma thama oyath surangana viyak wagema lassanai

  • @gangasugath1668
    @gangasugath1668 3 หลายเดือนก่อน +1

    Mamath asa oyalage gedara lassana balanna.harima adaraneeya kenek oba.theuwan saranai 😊😊😊😊

  • @Nethmiroshelfancis
    @Nethmiroshelfancis 2 หลายเดือนก่อน +4

    අනේ හරිම ලස්සනයි .පිලිවෙලයි .මම අද තමයී ඔයාගෙ විඩියො බලන්නේ .

  • @Dilini-sk9qg
    @Dilini-sk9qg 2 หลายเดือนก่อน +1

    Godak lassanai. Wenama lokekata giya wage. Thank U akka 💛💚💙🩵💜

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 2 หลายเดือนก่อน +1

    අනේ,මිස්,ඇත්ත,කතාව,මමත්හරිම,කැමතියි,තනියම,සැහල්ලුවෙන්,ඉන්න,තමනිගෙ,ගෙදර,ගස්කොලනිවලටත්,හරිම,අදෙරෙයි🇱🇰🇲🇻

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 2 หลายเดือนก่อน +1

    Hari lassansi sis mall dakkama asai kichan akath lassanai satutin inna man Dilani Satharasinghe❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shalikasewwandi5495
    @shalikasewwandi5495 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 🥺❤️ Voice එක 🥺❤️😚🌼

  • @මහේෂාමදුමාලි
    @මහේෂාමදුමාලි 3 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි ...❤️❤️❤️❤️❤️❤️❤️

  • @shiromipushpa6983
    @shiromipushpa6983 3 หลายเดือนก่อน +1

    Ane..... oyage kathawa hari akka. ekama pawule Aya wunath adahas wenasne...ada video ekath lassanai..dalada samindu pihitayi 🙏🙏

  • @MAATHA-HOME
    @MAATHA-HOME 2 หลายเดือนก่อน +1

    කාලෙකට පසුව ඔබව දකින්න ආවෙ.ආදරෙයි මේ ලස්සන සිතුවිලි වලට

  • @menakamadushani4211
    @menakamadushani4211 3 หลายเดือนก่อน +7

    අක්කා මැණික මටත් ඔය ලෙඩේ තියෙයි තනිවෙන්න ආස ලෙඩේ 😂...
    අක්කා මැණික මේ මල් මල් frock එකට ඔයා හරිම ලස්සනයි..🥰 ඔයාගේ ලස්සන ලස්සන පාට පාට මල් මතක් උනා..❤ ඔයාගේ ඒ ආදරණීය හිනාවට අපි හරිම ආදරෙයි..අක්කේ..😘 ඔයා මේ කරන කියන කිසි දෙයක් මවපාගෙන කරන දේවල් නෙමේ මේ ඇත්තම ඔයා..❤ එකයි අපිට ඔයාව මෙච්චර දැනෙන්නේ..❤ ඔයාගේ හෙම වීඩියෝ එකකින් ම අපිට කියලා දෙන්නේ අපේ ජීවිතේ ලස්සන කරගන්න වටිනා අදහස්..😇
    මම හරි ආසයි ඔයලා වගේ අයට.. හෙම genu කෙනෙක් ම හිතෙන්න ඕන් මෙහෙම..🥰 හැමෝගෙම ජීවිත වාසනාවන්ත වෙන්න ඕනේ..🙏❤️
    ගොඩක් පින් ඔයාට මේ හැමදේටම අක්කා මැණික..🙏🥰 පරෙස්සමෙන් සතුටින් ඉන්න.. නිරෝගීව ඉන්න..😘
    තෙරුවන් සරණයි ඔයාට. 🙏🥰
    ඔයාගේ දෝණි එක්කට් වීඩියෝ එකක් කරමු කෝ අක්කා..ඔයා වගේ ම ඇති එයත්..🙈

    • @happyhome1093
      @happyhome1093  3 หลายเดือนก่อน +1

      ආදරණීය අකුරු වලට බොහෝම ස්තුතියි 🙋

    • @menakamadushani4211
      @menakamadushani4211 3 หลายเดือนก่อน

      ​@@happyhome1093🥰😇🥰😇

  • @sakurapriyangani8101
    @sakurapriyangani8101 2 หลายเดือนก่อน +1

    Waaaaaaaaaw.oyage kichan eka harma lassansi.piliwelai.mamath oya wageeee❤❤❤❤❤❤

  • @nirmalaherath7357
    @nirmalaherath7357 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ..මාත් ආසම තනියෙන් ඉන්න ආදරෙයි ❤❤❤❤❤

  • @hlchandani273
    @hlchandani273 3 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔයාගේ ආදරණීය හඩ අහගෙන හිටියා හරිම ආසාවෙන්, මොකද මමත් හරිම කැමැතියි නිදහසේ ඉන්න.

  • @chathurikachathu7910
    @chathurikachathu7910 2 หลายเดือนก่อน +1

    ❤❤❤ lassanai godak athatama

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 3 หลายเดือนก่อน +1

    Adari budusrani sudu manika 🎉🎉🎉❤❤❤❤❤❤❤

  • @wellanaramba8184
    @wellanaramba8184 3 หลายเดือนก่อน +1

    Suranganavi diwa oya harima lucky girl. I love i sooo much. I want to come and see u. . I am staying mountlavinia ❤❤❤❤😊😊

  • @vajiranilanthi448
    @vajiranilanthi448 3 หลายเดือนก่อน +1

    ලස්සනයි ඔයාගේ ගෙදරත් ලස්සනයි වත්තත් ලස්සනයි❤🎉

  • @madushiliyanage9882
    @madushiliyanage9882 2 หลายเดือนก่อน +1

    Harima lassanai❤❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 3 หลายเดือนก่อน +1

    ඔන්න ඉතින් අම්මේ මං චූටි වැඩක් කරන ගමන් අම්මගේ මගහැරෙන වීඩියෝ මං මේ බලන්නේ
    😍🥰🥰🥰
    ඔන්න මේ මම දැන් අම්ම තේ එකක් බොනවා, මං මේ කිරි coffe එකක් හදාගන්න හදන්න ඔන්න සම්පූර්ණ වීඩියෝ එක බලල ඉවරයි
    හරිම අගයයි හරිම වටිනවා ලස්සනම ලස්සන වීඩියෝව 😍😍
    දළදා සමිඳු පිහිටයි 🙏🙏

  • @NadeeshaDineshani-gs6qc
    @NadeeshaDineshani-gs6qc 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ....❤️

  • @champaheenkende5252
    @champaheenkende5252 3 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ ජීවිතේ දැන් හරි මහන්සියි. ඔයා වගේම වැවරවුමෙ ඇවිදලා bench එකකට වෙලා තනියෙන් 🍦 එකක් කාලා ඉන්න කෙනෙක්. උදේ ගිහින් හවස එන්න පුලුවන් train journey එකක් ගිහින් එන්නකො..❤

  • @ThanujaDissanayake-b5h
    @ThanujaDissanayake-b5h 2 หลายเดือนก่อน +1

    ❤ budusaranai akki

  • @rizna1059
    @rizna1059 3 หลายเดือนก่อน +1

    Ow sahodari oya kiyana de sahathika aththa... apita dan hodatama mahansii..

  • @sdayarathne1988
    @sdayarathne1988 3 หลายเดือนก่อน +1

    ලස්සන හදවතක්

  • @ConfusedBeach-jd7yx
    @ConfusedBeach-jd7yx 2 หลายเดือนก่อน +1

    Unty thwa chuttak green clur ekathu unanam lassanai❤

  • @jeewaegodage7342
    @jeewaegodage7342 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි බුදුසරනයි ❤

  • @fareenajurangpathy1659
    @fareenajurangpathy1659 2 หลายเดือนก่อน +1

    ❤ lovely video clip 💐

  • @achaladesilva6132
    @achaladesilva6132 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @iranishanthi3847
    @iranishanthi3847 3 หลายเดือนก่อน +1

    Ane budusaranai nangi

  • @perfectwisdom3303
    @perfectwisdom3303 3 หลายเดือนก่อน +1

    You have lost some weight
    I’m glad u did some life style changes
    🎉❤nice video❤

  • @salikarajakaruna
    @salikarajakaruna 3 หลายเดือนก่อน +1

    Ane mata oyage video balanna tikak parakku una. Mama den adum mahanawane. Weda wedi.❤❤ oyage video balala tamai adahasa awe.thank you. Mata mawa hoya ganna udaw kalata.❤❤❤❤💐💐💕💕💕🏵️🏵️🏵️🌼🌼🌼🌼🌻🌻🌻

  • @osandaajan5459
    @osandaajan5459 3 หลายเดือนก่อน +1

    Sha...... Harima lassanai ❤❤❤❤❤❤❤

  • @mihiraniherath5992
    @mihiraniherath5992 3 หลายเดือนก่อน +1

    Maath නුවර miss.primrose garden.හදවතින් ma නුවර ...man rata inne..කටහඬ ජීවත් karawanawa.budusaranai

  • @shammirathnasinghe
    @shammirathnasinghe 3 หลายเดือนก่อน +1

    හැමදේම හරිම ලස්සනයි...❤❤❤

  • @rizna1059
    @rizna1059 3 หลายเดือนก่อน +1

    Goaak lassanaiii... lovely..

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 3 หลายเดือนก่อน +1

    Lasasanai manika hamadema igenaganana de ananathai oyagene adarei 🎉🎉🎉🎉

  • @NimaliAnuruddika-z3p
    @NimaliAnuruddika-z3p 3 หลายเดือนก่อน +1

    MN akki oyge videos blana aluth kenek ,eth akki oyge videos blanakota hithata mara sahalluwak danenne,oya nm happy home akata wela happy wadamai karanne apiwath sathutu karanawa,godk adarei

  • @sandyadevi2883
    @sandyadevi2883 3 หลายเดือนก่อน

    Oyage mal watta balala mama sthutu wenawa oya nisa sathutu wenna awsthawa dunnata bohoma thanks mithuriya..oyata suba pathum...🌷🌷🌷🌷

  • @shantisubasinha5591
    @shantisubasinha5591 2 หลายเดือนก่อน +1

    Karakennako Lassanai ❤

  • @ChampiPriya
    @ChampiPriya 3 หลายเดือนก่อน +1

    Thanks akke.....හිත නිවුවට.

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි හැමදේම ❤

  • @yahasrithmika8214
    @yahasrithmika8214 3 หลายเดือนก่อน +1

    අනේ මම අහම්බෙන් අක්කේ ඔයාගේ විඩියෝ දැක්කේ ❤ හරිම ලස්සනයි අනේ ❤

  • @dilrukshidilrukshi5935
    @dilrukshidilrukshi5935 3 หลายเดือนก่อน +1

    Harima ලස්සනයි

  • @asankafonseka5381
    @asankafonseka5381 3 หลายเดือนก่อน +2

    හිතට සතුටක් ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @rushiniwanniarachi8883
    @rushiniwanniarachi8883 3 หลายเดือนก่อน +1

    Godak lassanai miss

  • @akpharumapperuma5307
    @akpharumapperuma5307 3 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @srimathieaponso6286
    @srimathieaponso6286 3 หลายเดือนก่อน +1

    Thank you dear
    God bless you ❤

  • @KassaBarista-ph6pi
    @KassaBarista-ph6pi 2 หลายเดือนก่อน +1

    Akke oya hari shok ane...attmai adarei ....❤oya බල්බ kohomada akke set karala tiyenna ..

  • @Lakshithaf339
    @Lakshithaf339 2 หลายเดือนก่อน +1

    Video eka balala hitha piruna❤❤

  • @noornirosha1729
    @noornirosha1729 3 หลายเดือนก่อน +1

    Super 🎉❤❤❤❤❤love you so much

  • @paramimanoshi7346
    @paramimanoshi7346 3 หลายเดือนก่อน

    Nande oyage vlog marama lassanai😊 sathutin parissamin inna oni❤

  • @manojakrishanthi8054
    @manojakrishanthi8054 3 หลายเดือนก่อน +1

    Math harima asai malwalata.oyage mal waththath harima lassannai.kichan ekath lassanai😊

  • @shantisubasinha5591
    @shantisubasinha5591 2 หลายเดือนก่อน +1

    Oya hithana widihak hari akka mama hari asai oyage ada has walata ewa ahala balala api godak sathutui wenawa❤

  • @EmeeiGirlVlogs
    @EmeeiGirlVlogs 3 หลายเดือนก่อน +1

    මටත් පිස්සු මාත් ආසයි ඔයා වගේ ජිවත් වෙන්න ...ඔයා වගේ youtube channel එකක් පටන් ගත්තා.මාත් කොහොම හරි ඔයා වගේ වෙනවා.ස්තුති ලස්සන නිවස පෙන්නුවාට.❤

  • @dumindaprashan2181
    @dumindaprashan2181 3 หลายเดือนก่อน +1

    Ane oyge voice eka shoi nande❤❤❤❤❤❤

  • @SunilSenaratne-n6q
    @SunilSenaratne-n6q 3 หลายเดือนก่อน +1

    Kathava nam atthatama Aththa. Harima open samahara davasa ta Matath harima kammali. Mama hithuve priyo oyata ehama nathi athi kiyala. Theruvansaranai priyo

  • @NishanthiRuhunage
    @NishanthiRuhunage 3 หลายเดือนก่อน +1

    කොච්චර. උනත්.මනස.ලස්සන යි.ඔයාගේ.අපිටත්.සතුටුයි

  • @rupasilva7431
    @rupasilva7431 3 หลายเดือนก่อน +1

    හරිම ලස්ස්‍නයි ස්තුතියි !

  • @menakamadushani4211
    @menakamadushani4211 3 หลายเดือนก่อน +7

    අනේ මෙන්න තව වීඩියෝ එකක් අක්කා බෝලේ..🙈

  • @KumariMalavika
    @KumariMalavika หลายเดือนก่อน +1

    Oyath ❤❤❤.

  • @WayalatNobat-gz9rg
    @WayalatNobat-gz9rg 2 หลายเดือนก่อน +1

    ඔයා වගේ සැහැල්ලුවෙන් ඉන්න තිබුනා නම් ආසයි මටත්.

  • @SanjeevaSanjeeva-f6s
    @SanjeevaSanjeeva-f6s 24 วันที่ผ่านมา +1

    Isthuthi obata theruwn saranai

  • @poornimadissanayake1890
    @poornimadissanayake1890 2 หลายเดือนก่อน +1

    Davsaka surathallu ekka gevana jeevithe vitarak video ekak daanna.lili balanna one

  • @SudammiJayashanthi
    @SudammiJayashanthi 3 หลายเดือนก่อน

    Harima lassanai. Mamath asai lassanata piliwalata . Sanaseemak labuna hitata.

  • @shantisubasinha5591
    @shantisubasinha5591 2 หลายเดือนก่อน +1

    Akka oyage wada piliweli Lassanai mata wedin ekak laga enawa oyage lassana mal tikak hada a vedio ekak danna ko oya hodata kiya denawa pirimahala wada karana ekath apita balanna Dan eka harima watinawa dalada samidu pihitai🙏💓💓💓💓💓💓💓🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖💝💝💝💝💝💝💝💝💝💝💝💜💜💜💜💜💜💜💜💜💜💚💚💚💚💚💚💚💚💚💚😘😘😘😘😘😘😘😘😘😘

  • @BhashiniKannangara
    @BhashiniKannangara 3 หลายเดือนก่อน +1

    Lassanama lassanay Hodak akkage gedara .matath asay hithenawa mage geth oya wage piliwalakata thiyaganna athnam kiyala mage lamay 4 chuty eyalath ekka be.matath kalayak ewi neda ts sathutin enna hemadama

  • @Nisha-r7y
    @Nisha-r7y 3 หลายเดือนก่อน +1

    Kitchen eke Badu hunangen saha karapoththangen bera ganne kohomada

  • @RashendGehansa
    @RashendGehansa 3 หลายเดือนก่อน +1

    Harima honest lady kenek aunty

  • @nimesharashani7436
    @nimesharashani7436 หลายเดือนก่อน +1

    Ane akke nuwra awama oyage gedara balanna enna hitenawa mata😊❤