Orange Juice full Movie | Living Together | Romantic Story | Ima Weerasooriya | Dulan Manjula
ฝัง
- เผยแพร่เมื่อ 11 ม.ค. 2024
- #orangejuice #mccprime #orangejuicefilm
Orange Juice Full Movie | සිංහල චිත්‍රපටය | එකට ජීවත් වෙනවා | Ima Weerasooriya | Dulan Manjula
Produced by: MCC Group (Pvt) Ltd.
Written and Directed by: Anushka Rasanjana De Silva
Starring: Ima Weerasooriya, Dulan Manjula Liyanage, Malith Bandara and Dakshina Gammanpila
Guest Appearance: Rebecca Dilrukshi
Director of Photography: Amayuru Withanage
Assistant Director: Winsitha Wineth Kumarapeli
2nd Assistant Directors: Thilina Sampath, Nimni Jayasekara
Art Director: Sumiyuru Udantha
Art Assistants: Dasun Pitawalage, Tilshi Sonali
Make-up and Costume Designer: Dakshina Gammanpila
Editor and Colorist: Bawantha Gamage
Music and Background Score by: Miran Tharindu
On-Set Sound Recordists: Chamuth Abesinghe, T. Kannakumar
Production Manager: Tharinda Hasaranga Fernando
Executive Producer: Rajkumar
an A-one Production
Special Thanks:
Jo Dissanayake
Rebecca Dilrukshi
Mangala somarathna
Idunil Hettiarachchi
Hasith wathupola
Chamila Prabath
Location partner: Nimrasa Bakers, Maheshan Super Magalegoda
Costume Sponsors: Nimni Jayasekara, Sumiyuru Udantha
Food & Beverage: Mangala Somarathna
Transport: Rabukkana Cabs
Location Courtesy: Magalegoda, Nittabuwa
Copyright (c) 2023MCC Group (Pvt) Ltd.
#orangejuice #mccprime #AOneProductions #DebutProduction #LoveStory #youtubeseries
Please subscribe to the MCC Prime channel, and don't forget to click the bell button.
Like our Official Facebook Page:
/ mccprime.official
Please subscribe MCC Prime channel and don't forget to click the bell button.
Like our Official Facebook Page:
/ mccprime.official - บันเทิง
සන්ජන වගේ ආදරණීය අය මේ ලෝකෙ ඇති.ඒත් ඒ අතලොස්සයි🥺
එහෙම අය ලැබෙන කෙල්ලො හරීම වාසනාවන්තයි🥺🥺🥺💖💖💖
අන්තිමට උන රණ්ඩුව නැතිඋනා නම් මේ මගෙ ආදර කතාවමයි. එකට ජීවත් වෙන් අකාලෙ මොන තරම් ආදරෙන් බලාගත්තද රැකවරණයක් දුන්නද මට. අදටත්. දැන් අපි දෙන්නම පුන්චි දෝණියෙක්ගෙ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්. ඒ කාලෙ හරි ලස්සනයි. මතක් කර කර විදින්නනපුලුවන් අදටත්
මේ අලුන් නිළිය හරිම ශෝක්. එයාට හොඳ ගමනක් යන්න පුලුවන්. හැඟීම් ප්‍රකාශනයත් හරි තාත්විකයි. ඇයට ජය.
මගේ ආදරෙත් මේ වගේමයි,ඇස් වලට කදුළු ආවා මේක බලද්දී හම කෙල්ලටම ලැබෙන්න ඕනි මෙහෙම ආදරයක් දවසකට දෙකකට නෙවෙයි ජීවිත කාලයම තියාගන්න ❤
බලන අයගෙ ඔලුව කන්නෙ නැතුව සුපිරිම ආදර්ශයක් දුන්න පට්ට ස්ටෝරි එකක්.❤❤
මගෙ ආදරේ මට කොච්චර වටිනවද ,මං කොච්චර වාසනාවන්ත ද කියල අමතක වෙලා තිබුණ මට මේ කතාව ආයෙත් මතක් කරලා දුන්නා..මේ ඔහුමයි..
Marry කරලා ටික කාලෙකින් ඔහු රට ගියා.නමුත් කතාව බලද්දී දැනුනේ ඔහු මගෙ ළඟින් ඉන්නවා වගේමයි...
ස්තූතියි ❤
මටත් ලැබිලා tiyenne මෙහෙම ආදරයක් එහෙම ලැබිලා tiyana ආදරෙ මම කවදාවත් නැති කරගන්නේ නෑ ,
මාරම ලස්සන කතාවක් අපේ රටේ මෙහෙම ජිවිතය බෙදා ගන්න අයට ප්‍රසිද්ධියේ බනින්න ගොඩක් අය පූරුදු වෙලා ඉන්නවා. අපේ රටේ සංස්කෘතිය අනුව කෙල්ලක් කොල්ලෙක් එක්ක මුණට මුණ බලන් කතා කරන එකත් වැරදියි කියලා කියන අය ඉන්නවා කාසාද කොලයක් අත්සන් කරන්නේ නැතිව පිරිමි අය එක්ක අතින්වත් අල්ලලා කතා කරන්න එපා කියන සංස්කෘතියක් තමයි අපිට තියෙන්නේ කියලා කියනවා. එත් ඇත්ත වශයෙන්ම එහෙම පතිකුලයට දිග ගිය අය හොර රහසේ කරන වැඩ දැක්කම ඉස්සර දොරේන් අරං ආපු සංස්කෘතිය වගේම පතිකුලයත් පිටිපස්සේ දොරේන් හොර රහසේ පැනලා යනවා. එහෙම බලද්දී මේ විදිහට එක වහලක් යට කොන්දේසි විරහිතව නිදහසේ ආදරේ කරලා එකින් එකා හොදින් තේරුම් අරං ජිවිතේ ඉස්සරහට යන එක හොඳයි කියන එක මගේ තනි මතය. පතිකුලයට පතිවත රැකගෙන ආවාත් ඒ පතිවත තප්පර ගානකින් නැති වෙනවා. එත් හදවතින්ම අවංකව ආදරය කරන එක තේරුම් ගන්න එක ජිවිතේ අවසන් මොහොත දක්වා අරං යන්න පුළුවන් නම් එක තමා වැදගත්ම දේ.
පෙට්ටිය කඩා ගත්තට පස්සෙ කෙල්ලෙක්ගෙන් වැඩක් නැනෙ
@@Thiththaieththaඔන්න පිරිමි කම 😂😂😂
ඇත්තටම එහෙම තමයි වෙන්න ඕන.මං බැදලා අවුරුදු 11ක්,අවු.4ක් ආදරේ කරලා බැන්දේ.අපිට තාම ගලප ගන්න බැරි,විදවන තැන් බොහෝමයි...
@@Thiththaieththaඒ නම් විකාර මේ කාලෙ හැටියට..කොල්ලො ගැන කවුරුත් ඔහොම හිතන් නැති එකයි පුදුමේ.
@@kalumkumarasiri8452 kollekta pettiyk nene😂
මේක ඇත්තටම හරිම ලස්සන කතාවක්... දෙන්නම ලස්සනට රගපානවා. රගපෑමක් කියලා නොහිතෙන තරමට. ඒ girl ගෙ කටහඬ හරිම ලස්සනයි. මං හිතන්නේ මේ කතාවෙ තියනවා ගන්න දේවල් ගොඩක්. වර්තමානයේ සමාජයේ දික්කසාද වැඩිවෙන්න හේතුව, සම්බන්ධතා බිඳෙන්න හේතුව ප්‍රශ්න ගැන කතා නොකිරීම, ඇහුම්කන් නොදීම. නිතරම තමන් හරියි කියලා විතරක්ම හිතන එක. ඉතිං මේ කතාව ඇතුලේ හරිම ලස්සනට සම්බන්ධයක් ආරක්ෂා කරගන්න එක ගැන කියලා තියනවා කියලා හිතනවා..
එහෙම පිරිමි ලැබෙන අය හරි වාසනාවන්තයි 🥺❤️
eka therum gannathi aia nisa samaharu jivitha kalayama vidavanava
ජිවිතේ වටින දෙවල් නැති කරගන්නේ තමන්ගේ මෝඩ කමට මෙි වගේ අවන්ක කෙල්ලෝ දැන් නැ ලස්සනයි කතාව ❤❤❤❤
ඇත්තටම ලස්සනයි... ජිවත් වෙනවා කියන්නේ මේකට තමයි. ගෑනු ලමයගෙ පද රචනය ලස්සනයි.
ආදරේදී මිනිස්සු කෑදරයි. ඒකයි ප්‍රශ්න,
අවුල තියෙන්නේ මෙහෙම කෙල්ලෙක් හොයාගන්න එක නේ....
ඇත්තටම කතාව ලස්සනයි 😊❤️
ඇත්තටම ලංකාවේ මිනිස්සුන් ගේ මත වෙනස් උනා නම් හොදයි leave to gether ඉදලා බලලා තමන් ට හරි යනවා ද කියලා බලලා marry කරනම් තමා හොද .. 😊 වෙන රටවල් වලත් එහෙම තමා අපේ මිනිස්සුන් ගේ ගොබ්බ හිත් නේ තියෙන්නෙ 😒
Agreed 👊
පට්ට පණිවිඩයක් දෙන්නෙ මේ කතාව.. ඉස්සරහටත් මේවගේ කතා ඕන. තේරුම් ගැනීම නැති තැනක බැදීමක් නෑ
පිරිමි පොඩි දේටත් කලබලයි....නැති වෙයි කියලා බයට පිරිමියෙක් පිස්සෙක් වෙනවා...හැමදේම කරන්නේ පිරිමි තියෙන ආදරේට..ඒක ගොඩාක් අය තේරුම් ගන් නැහැ 😢❤
පරන දේවල් මතක් උනා 😞 ඒත් පරන දෙවල් ආයෙම ජීවිතේට වැඩක් නෑ.ගිය දේ ගියා.ඉස්සරහ ගැන හිතලා වැඩ කරනවා.❤
Same 🙂
1:13:06 බලන්න හිතුනේ නෑ 😢 එහෙම බලද්දිත් අඩෝ මේක කතාවක්නේ කියල දැනෙද්දිත් සමහර රැයවල් වල නොමැරි මැරුනා වගේ හැගීමක් තාමත් දැනෙන්නේ 🥺 හම්.......... අනේ මන්ඳ. කොහොම හරී ආයෙම බලන්නමයි කියල හිත බල කරපු නිසාම ටික ටික ඉස්සරහට යද්දී සට සට ගාලා මෙන්න කියන්න ලැජ්ජා නෑ පුංචි දේත් මහ ලොකුවට දැනෙන එකෙක් ඉතිම් 😊 කොහොම උනත් ඩිරැක්ටර් අයියේ ඔයාගේ හිත නම් මාරයි ආ....... ✨ ඒ වගේම ඔයාට හොඳ ටීම් එකක් ඉන්නවා එකම වයිබ් එකේ උදවිය ඒක මාරායි ඒවගේම කියන්න ඕන අපේ ප්‍රධාන දෙන්නා සහෝදරී ඔයා ගැන වචනයක් කියන්නම ඕනා මෙච්චර කාලෙකට මම ෆීමෙල් ඇක්ටර්ස්ලගෙන් කැමතිම අය ඉන්නේ දෙන්නයි තුන්දෙනයි දැන් ඔයත් එකතු උනා සිරාවටම මාරම මාරයි ඔන්න අද ඉදං මම ඔයාගේ බිග් ෆෑන් කෙනෙක් 🥰✨ ඔයාගෙ අනාගතයට සුබ පතුම් ඒ වගේම අපේ පැංචා සහෝදරයා 😊 ඔයා නම් ඉතිම් දැන් ගොඩක් කල් මගේ පොතට ඇතුලත් කරන් 😊 කොහොම උනත් හැමෝටම ජයම වේවා සමහර විට පැංච සහෝ සහ සහෝදරී ඔයාලව ඉදිරියේදී මට සම්මුක වේවී මං ආසයි මගේම වැඩකින් අපි අඳුර ගන්න ✨🥰 ඉතිං ජය. !
පාසලක ගුරුවරියක් කියන කතාවක් අහල මේ video එක බැලුවහම පට්ට feeling එකක් හිතට ආව. ඒ teacher කියනව එයාගේ 11 වසරේ class යන ගෑනු ළමයි දෙන්නෙක් වැඩියෙන් කැමති room යන කොල්ලන්ට ලු, ඒ කෙල්ලෝ දෙන්නම room ගිහින්. එහෙම කරන්න එපා කියල ඒ teacher කියනව. ඒවා බලල උබල හදල තියෙන video එකේ තියෙන්නේ living together. පට්ට බන් උබ්ලව අදහන්න ඕනි. කවද හරි දවසක ජාතිය ගොඩ ගත්තේ උබල කියලා රන් අකුරෙන් කියවෙනවා වෙනවා මයි!
මං හරි ආදරෙයි බං මේ කමෙන්ට් එකට. ලස්සනයි බං ඒක❤️.
පාසල් ලමයි living together ඉන්නෙ නෑනෙ මේගොල්ලන්ගෙ වීඩියෝ වල..වැඩිහිටියො ඉන්නෙ..වැඩිහිටියො දෙන්නෙක් මොන විදිහට ලිංගිකව එකතු උනත් රටේ එවුන්ට මොනවද තියෙන්න පුලුවම් ප්‍රශ්න..
මම කැමති කොල්ලා හිටපු නිසයි බැලුවේ. ලස්සන කතාවක්, කෙල්ලත් හොඳයි හොඳට කරලා තියෙනවා. 👍👍👍👍👍
අන්තිම ටිකට ඇත්තටම කදුළක් ආවා.
මගේ affair එක අවුරුදු 8 AL affair එකක්.
දවස් 365න් 300ක් විතරම කරන්න ඇත්තේ මරාගන්න එක.
මේ අවුරුදු 8 පුරාවටම sex නෑ.
ඉන්නේ අපි වෙන්වෙන්ව අපේ ගෙවල් වල. පවටද පිනටද කියලා මම දන්නෙ නෑ.ගහගෙන මරාගත්තත් එයාට මටවත් මට එයාවත් නැතුව බෑ.
මෙ කතාවේ ඒ boy කියනවා වගේම එයත් කියන්නේ හැම රණ්ඩුවක් අවසානේම "මට උබ නැතුව ඉන්න බෑ බං" block කරන් උබට ඉන්න පුළුවන් උනාට කියලා.
මම එහෙම කියනවා අඩුයි.
නමුත් එයා මොන තත්ත්වේ හිටියත් අතපය කකුල් නැතුව හිටියත් මටත් බෑ එයාව අතාරින්න.❤
අද වගෙ සමාජයක ජිවත් වන අයට ආදර්ශමත් කතාවක් හරිම ලස්සනයි
තමන් ආදරෙ කරන කොල්ලා මොන විදිහ උනත් දරාගෙන ආදරෙ කරන කෙල්ලො සෑහෙන්න අඩුයි....
විකාර වීඩියො දාන මේ වගෙ සමජයක මේ වගෙ වීඩියො එකක් ලොකු පාඩමක්
අවසානයේදී ඇසට කඳුළක් ගෙන ඒමට සමත් වූ නිර්මාණයක්..
..
කතාවල වගේ අැත්ත ජීවිතේ කරලා බලපල්ලකො මොකද වෙන්නේ කියලා එතකොට තෙරේයි😂😂
🫣😂
මගේ ලව් එකත් අද breakup උනා 🙂😞😖❤ හුගක් වටින ආදර්ශයක් දෙන කතාවක් 😔🎉
හරිම ලස්සනයි මේ කතාව සමාජෙට ලොකු පාඩමක් කියාදෙනව
Seriously nice story ...also it gives a message to the society ❤😊
එල එල පුපිරි කතාවක් ලස්සන නිර්මාණයක් ගොඩක් ආදර්ශමත් කතාවක් නියමයි. ඒ ගැහැනු ලමයගෙ හැගීම් ලස්සනයි හරි ලස්සන වචන එකෙන්ම සුපිරියක් සුබ පතනවා ජය වේවා. ❤
Great work guys 😍 keep it up!!
Wating for more..
කෙල්ලෙක්ට අමාරුම දවස් වලට බලාගන්න එයාව පොඩ්කක් සිප ගන්න වැලදගන ❤ එක කෙල්ලෙක්ට වට්නවා
කාලෙකින් බලපු සුපිරි එකක් acting perfect ❤
මාරම ලස්සන කතාවක් සම්මාන පිට සම්මාන හම්බ වෙන්න ඕනේ.උබල ඔක්කොටම ජය❤
කෙල්ල ටිකක් දිනක්ශි වගෙයි දක්ශයි❤
Marama film ekak...godak watinwa jeewitheta padam godak igena gnna puluwan...thank you so much me wage concept ekak apita laba dunnata ❤🎉😊
අපිනන් තෙමෙයි වැස්සට😂
“ The body “ ලින්ක් එක යවල කෙනෙක් ඇහුව ප්‍රශ්නයක් ඇහුවම මට. තේරැනා අපි දුපත් වාසි ගතානුගතික පිට කවරය බලලා පොත ගැන කියන ඡාතියක් කවදාවත් ඡිවිතය තේරැම් ගන්න බැරි අමන ඡාතියක් ගොඩ නොයන රටක් කියලා
Mage husband මේ wagemai මේ vidihema ආදරයක්. Hema genu lamektama lebenna ඕනි
wow great film.thank you very much!
පැංචා ලස්සනයි උබට ආදරෙයි💜
පට්ට ආදර්ශමත් කථාවක්❤
සුපිරි වැඩක්
ස්වභාවිකයී❤
තව වැඩ ඕනේ❤
Beautiful story❤❤
Verry Beautiful Story. ❤🎉
මට කැහැගහලා කියන්න තිබුනානම් එයාට ඇහෙන්න මාව තනිකර ගියත් තාමත් ඔයාට ආදරෙයි කියල.. මගෙන් කිසිම වරදක් නැතුව මාව ඇතහැර ගියේ ඇයිද කියා මගේ හිත අඩනවා මගේ සුදු.....
හැම මනුස්සයම එක වගේ නෑ ඒත් හැම ආදරනීය මනුස්සයෙක්ම පරිස්සම් කරගන්න ❤️🫂🙂
සුකුමාලයා❤😊
Beautiful story ❤
ඔරේන්ජ් ජූස් එකේ මැද විතරයි අවසානයක් නෑ ,
මොකක්ද අනේ ආසාවෙන් බලන රොමෑන්ටික් සීරියස් එක දෙන්න ,
ලස්සන දේවල් වලට ඇබ්බැහි කරලා මඟදි නවත්තන්න එපා ! 🥺🙏
Dulan Manjula Is on Screen 😍🤗❤
Aththatama hadawathatama ka wadin film akak me film aka balannako danune saba jivithaye lassana life akak gatha karamin enna kapal akak wage adare hithenawa a wage husband kenek lebenna me jewithaye nam a wife lucky wife kene oya denna aththatama galapenawa very beauty film I Love so much ❤️❤️❤️❤️❤️💋
නියමයි අලුත් නිළිය
Happy end.. I like this story
ඉතාම හොද film එකක් තාත්වික සාර්ථක වෑයමක් ❤🎉good luck ❤️
ඇත්තට ම ආදරය කියන්නේ මොකක්ද කියලා දෙන ආදර්ශමත් කතාවක් ❤
ලැබෙන ආදරය පරිස්සම් කරන අයත් ඉන්නවා
"කටුක ඉඩෝරය ගෙවී යයි වස්සානයක් ලග නිසා❤❤❤
සමාජෙට අදර්ශයක් දෙන කථාවක් ලස්සනයි කථාවක් ❤❤❤❤❤❤❤❤❤❤
මේකේ පමණක් තැන් වල shoot කරන කෙනා , ළග අය කතා කරන voice ඇහෙනවානේ 🙄 ලස්සන නිර්මාණයක් ❤
ඔව් කෙල්ල කැම්පස් යනන්න යද්දි එහෙම ඇහුන
ලස්සන කතාවක්❤❤
Wow...lassana kthwak...❤️
සුපිරි කතාව කෙල්ල නියමෙට රඟපානවා 💖👌💖👌
හිතට දැනුණු කතාවක්❤
Very beautiful story
නියමයි.
වාව්..පට්ට ලස්සනයි ❤❤
Perfect ♥️😍
Fim review balana asse mata hamba una supirima channel eka MCC PRIME ❤️
සංජන ගොඩක් ආදරණීය පිරිමියෙක් අන්තිමේදි වුන රණ්ඩුවෙත් ආදරේ තිබුනෙ වෙන කොල්ලෙක් නම් එවෙලෙම කෙල්ලව ඇහැරවලා කනට ගහනවා ඒත් සංජන එහෙම කරේ නෑ❤..... ඇත්තටම අනුරාධා ගොඩක් වාසනාවන්තයි❤....... අනේ ඒ වගේ කොල්ලෙක් අපිටත් ලැබෙනවා නම්....... එයා තාත්තා කෙනෙක් වගේ අනුරාධාව බලා ගන්නෙ❤❤❤
Superb❤
සැකය දෙදෙනාගේම ජීවිත විනාශවීම යී? සැකහැර බැලීම දෙදෙනාගේම ජීවිත විනාශ නොවී සතුටින් ජීවත් වීමට මග පෑදේ
මාර ලස්සන අාදර කතාවක්💖💖💖
A Beautiful Story ❤️°•°💁+💁♀️
සුපිරි කතාවක්
හරිම ලස්සන කතාවක් ❤️
ඔයාල දෙන්නට ස්තූතී..❤
සුපිරි හිතට දැනුනා
හරිම ලස්සන කතාවක් ඒ ආදරේ හරිම ආදරණීයයි...
A Nice Story....
ඇත්තටම ලස්සනයි
Supirima kathawak.balapu wele idan hithata waduna kathawak
Godak lassana story ekak..❤
Wow superb ❤
ලස්සනයි කතාව 👍👍👍
ඒකනං සුපිරියක් හොඳ පනිව්ඩ කීපයක් ආසාවෙන් ඉවර වෙනකන් බැලුවා thanks හොඳ නිර්මාණයක් දුන්නට ජය වේවා .
understanding is the most powerful medicine
Perfect
ලස්සනයි
ලස්සනයි ❤❤❤❤
අපිනම් කයි මයියොක්කා නේද මේ😂😂😂 (පැංචා)
ආ... මේ pencha නේද මමත් 👍
ඇත්තටම එයද මේ? 🙃
ඔව්
Harima lassana hithata danekathawak.❤❤❤❤
ලස්සනයි 👍
Greare story ❤
Love her acting ..also in Alupata dedunu
ඇත්තම හරි අවස්ථා දීලා දීලා නරක ගෑනි වෙලා වෙලා පව් කියල බැන්දා අන්තිමේදී ජිවිතේම අපායක් උනා.
අනේ මාර ලස්සන කතාවක්. අනේ මටත් මේ වගේ ආදරයක් තියෙන්වනම්. ❤❤❤ මට නම් හම්බුනේම් කාලකන්නි කොල්ලො. මගෙ සල්ලි කොල්ල කාපු එකමයි උන් කලේ. හොදක් නම් වෙන්න එපා උන්ට 😒
Super story..❤😊
ලස්සන කතාවක් ❤️
Nice story 🥰♥️
මට මේක සෙට් උනෙ අද මම මේ කොල්ලට පට්ට කැමති සුදු ඇදගෙන කලු ඇවින් බලපු නිසා මම මෙ කෙල්ලව ඉස්සර්ලාම දැක්කෙ ජනයි පිරියයිගෙයි විඩියො එකකින් ආසම දෙන්නෙක් නිසා ආසාවෙන් බැලුව ඉවර වෙනකොට ලොබ හිතුනා,තව තිබු නනම් කියල හිතුන ලස්සනයි දෙන්නම ඉවර උනාට පස්සෙ දුකයි තව බලන්න තිබුන නම් කියලා හිතුන 😓❤️
අමාරුයි තමයී ඒත් අපි කොහොම හරි අල්ලන් ඉමු❤
Lassanai katawa harima tatwekai ❤❤❤❤
❤❤❤❤❤❤ lovely😍
දිනක්ශිගෙ කටහඩ❤ ලස්සන යි ,
ඒ ගෑනු ලමයගෙම හඩ ඒ. ඒ හඩ රූපය වැඩියම සමාන උදාරිට.