Kanimadalata Sada Awidin ll කැණිමඩලට සඳ ඇවිදින් ll 02nd July 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 199

  • @dineshmadushanka8078
    @dineshmadushanka8078 2 ปีที่แล้ว +146

    තුන්වෙනියකු නිසා විදවන ජිවිත මේ ලොකේ කොයිතරම් නම් තියෙනවද 😔

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 2 ปีที่แล้ว +42

    ආදර්ශමත් කතාවක්.... මේ වගේ දගලන මිනිස්සුන්ට ගෑණුන්ට හිතට ගන්නවා නම් වටිනා ආදර්ශමත් කතාවක්

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว +43

    හරිලස්සනට කතාව පෙලගස්සවලා හැමටම ආදර්සමත් ස්තුතියි.

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 ปีที่แล้ว +101

    වටේ යන උන්ට කවදාවත් සමාවක් දෙන්න එපා. උන්ට අවසානෙට පඩිසන් දෙනවා

  • @kamarypop65
    @kamarypop65 3 หลายเดือนก่อน +3

    තමන්ගෙ පිහිටට ඉන්නෙ තමන්ගෙම බිරිඳ ,ස්වාමියා විතරමයි 🌹🌹

  • @nayanana2943
    @nayanana2943 2 ปีที่แล้ว +99

    ස්භවධර්මය නඩු අහන කාලයක් තියෙනවා 💚 තීන්දුවක් දෙන්නත් ඒ කාලයම තෝරගන්නව..💚

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 2 ปีที่แล้ว +23

    අද ගොඩක් පවුල් වල තියෙන ප්‍රධාන ප්‍රශ්න යක් තමයි අද කලිනයට ගැලෙපෙන නිර්මාණය ක් ස්තුතියි

  • @achinimadhushani944
    @achinimadhushani944 2 ปีที่แล้ว +266

    කවදාවත් ආදරණීය දෙන්නෙක් මැද්දට තුන්වෙනියෙක් විදියට යන්න හදන්නෙපා..ඒක මහ වේදනාවක් වගේම ගෙවාගන්න බැරි පවක් 💔😥

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 2 ปีที่แล้ว +60

    සාම්ප්‍රදායික ගැහැනියකගේ වටිනාකම නොදන්නා පිරිමින් මංමුළා වන්නෝය.

  • @ayomanirmali9113
    @ayomanirmali9113 2 ปีที่แล้ว +53

    ගැහැණියක් හැම දෙයක්ම ඒ විදිහට දරාගන්නවා කියන්නෙම ලොකු ජයග්‍රහණයක්.සැබෑ ජීවිතේ ඒ වගේ අය නැහැ.කතාව ගොඩක් ලස්සනයි.හැමෝටම හොඳ ආදර්ශයක්.👍💖

    • @dcdilrukshi2699
      @dcdilrukshi2699 2 ปีที่แล้ว +8

      Math evage hamadema daragaththa.😥😥

    • @TravelalongNZ
      @TravelalongNZ 2 ปีที่แล้ว +3

      @@dcdilrukshi2699 oyata eyage vidiyata wenas wenna beriunada Dil?

    • @dcdilrukshi2699
      @dcdilrukshi2699 2 ปีที่แล้ว +5

      @@TravelalongNZ aurudu ganak eya venuvenma idala eyata mava vadak nathiva vena ganiyek loku unama mn monava karannada.sathutin yanna deela atha harala damma

    • @sajanihashinika690
      @sajanihashinika690 2 ปีที่แล้ว

      @@dcdilrukshi2699 ඔයාට සතුටින් ඉන්න පුළුවන් වෙන්න ඕනි 🙏❤️😊

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +98

    අද කාලේ අනියම් සම්බන්ධතා කොච්චර සුලබද කියනවානම් ඒක නිකම් ෆැෂන් එකක් වෙලා...
    තමන්ගෙ හොදම යාලුවට එහෙම එකක් තියෙනවානම් ඒ කෙනාව ඒකෙන් මුදවගන්නවා වෙනුවට තමනුත් එහෙම දෙයක් හොයනවා..
    ගොඩක් වෙලාවට වෙන්නෙ ඒක..ඒ අතින් මේ යාලුවා හොදයී ....

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +9

      Mobile phones and the other social media apps promote extra marital affairs. 😭😭😭🙈🙈🙈

  • @shalikaabeysinghe6317
    @shalikaabeysinghe6317 2 ปีที่แล้ว +40

    යන්න හදනව නම් ඇතෑරල බලන්න... මොකද වෙන්නෙ කියල ..ලස්සන උත්තර හම්බෙයි🖤❤️

  • @shelanimarasigha4845
    @shelanimarasigha4845 หลายเดือนก่อน

    නිශාදි වගේ හැම දේම තනියම දරා ගන්න ගැහැණු හිත් හරි අසරණයි....හැබැයි එහෙම හිත් හරි ශක්තිමත්....❤

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +18

    ලස්සනට තිබුන පවුල්.ජිවිතේ.දාලාගියා.තවත්.ගෑනියෙක්.ලගට.හොද.වැඩේ.මේ.වගේ.පිරිමින්ටඹහොම.වෙන්න.ඹින

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      Women should not take back men who have strayed away. Women must keep their dignity. They could end up getting sexually transmitted diseases like HIV/ AIDS . Recently, monkey pox. Women should not suffer for the misdemeanours of men. Let those who leave their families for the attraction of other women suffer on their own. Stand on your own two feet women. Be strong in body and mind. Most men think that the grass is greener on the other side. Let them suffer for their wrong doings. ✅✅💐😂😂😂👍

  • @dpt7062
    @dpt7062 2 ปีที่แล้ว +54

    දිල්හාරා අක්කා ගොඩාක් ලස්සනයි

    • @kawyaparami9144
      @kawyaparami9144 2 ปีที่แล้ว +18

      ඔව් එයා දක්ශයි. ඒත් අම්ම කෙනෙක්ගෙ චරිතයකට එයා පොඩි වැඩි නේද🥺

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +8

      @@kawyaparami9144 ඔව්. මටත් හිතුනා.🤗 ශලනි අක්කි වගේ නම් හොඳයි. හැබැයි මෙයත් හොඳට act කරනවා👌

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 2 ปีที่แล้ว +13

    අම්මෝ මෙච්චර ඉවසන්න පුළුවන් වෙයිද 😢😢😢😢😢😢😢😢 පව් එයා

  • @iuhacademy6724
    @iuhacademy6724 2 ปีที่แล้ว +6

    ඉවසීමෙන්, මයිත්‍රීයෙන් ඕනෑම කෙනෙක් මෙල්ල කල හැකියි. එය එතරම්ම ප්‍රබලයි. බුදුන්වහන්සේ ද සියල්ල දමනය කලේ මයිත්‍රියෙනුයි

  • @pabasara-hv5rc
    @pabasara-hv5rc 2 ปีที่แล้ว +59

    Party එකකට ගිහින් dance කරන්නේ නැත්නම් වයින් එකක් බොන්නේ නැත්නම් එයා ගැලපෙන්නෙ නැද්ද?????? ගොඩාක් පිරිමි බදින්න කලින් හොයන්නේ අහිංසක කෙල්ලෙක්.හැබැයි බැන්දට පස්සේ හොයන්නේ වෙනමම විදියේ ගෑණියෙක්.ඒකයි ඇත්ත

    • @pabasara-hv5rc
      @pabasara-hv5rc 2 ปีที่แล้ว +8

      @Shalika Pathirannehelage එහෙමද. ඔය වගේ ප්‍රශ්න හිතෙද්දි බදින්නත් බයයි මට නම්.ලංකාවේ ගොඩාක් දරුවො ඉන්න අම්මලාට තියන ප්‍රශ්නයක් ඕක.ඉවසනවා අරෙන්න වෙන කරන්න දෙයක් නෑ තමය.අත්හැරලා ගියොත් ඒකටත් සමාජෙන් වැරදි කියන්නෙ ගැහැනු අයට

    • @pabasara-hv5rc
      @pabasara-hv5rc 2 ปีที่แล้ว +4

      @Shalika Pathirannehelage ඔය ප්‍රශ්නෙට උත්තරයක් නෑ අක්කේ.අනේ මන්දා.ඔයා වගේ කී දෙනෙක් නම් ඇතිද

    • @chathuraniedirisinghe7396
      @chathuraniedirisinghe7396 ปีที่แล้ว

      @Shalika Pathirannehelage
      ධර්මයෙන් පිහිටක් සොයන්න.

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 ปีที่แล้ว

      Eka athththa

    • @anjal157
      @anjal157 ปีที่แล้ว

      Aththamai

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +16

    Michelle's choice of dress styles are often very nice.

  • @champikachampika9
    @champikachampika9 2 ปีที่แล้ว +37

    ලස්සනට.ඉන්න.පවුල්වලට.ඉරිසියා.කරල.ඒවාකඩාබිද.දමා..මිනිසුන්ව.අල්ලගන්න.ජරාගැනු.කොච්චර.මේ.සමාජෙ.ඉන්නවද..පිරිමින්ටත්.හොදවැඩේ...ආදරෙන්.සලකන.ගැනිව.දරුවව.දාලා.පොත්තට.රැවටිලා.වනචර.ගැනුපස්සෙ.යනවට.හොද.ආදර්ශමත්.කතාව

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 2 ปีที่แล้ว +35

    දුරින් ඉදන් කරන ප්‍රේමය සුන්දරයි ,හරිම ලස්සනයි.ඒත් බොහොමයක්,අඩුපාඩුකම්,
    අසුන්දර,තැන් හමුවෙන්නනම් ලගට එන්නම වෙනව.
    එතැනදි තමයි තේරුම් යන්නෙ අනෙකාගෙ වටිනාකම...💔

  • @sameethili5667
    @sameethili5667 2 ปีที่แล้ว +4

    මේක කතාවක් උනත් අයේ මේ වගේ වෙන ගෑනු ලග ගිහින් එන පිරිමි අයේ විස්වාස කරලා ජීවිතේට ගන්න හොද නෑ...පාඩුවේ විදවන්න දීලා හිත හයිය කර ගෙන ඉන්න ඕනේ

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +43

    ලද දෙයින් සතුටු වීමට සහ නිවැරදි තීරණ ගැනීමට කුඩා කාලයේ සිටම ළමයින්ට අවස්තාවන් සලසාදිය යුතුය

  • @chathurikalakmali1478
    @chathurikalakmali1478 2 ปีที่แล้ว +66

    ඔක්කොම වැරැදි කරල අන්තිමේ කියනව ඔයා තරම් මට දැනුනු ඔයා තරම් මාව තේරුම් ගත්තු කෙනෙක් නෑ කියල....😭😭

    • @anojadilrushi4625
      @anojadilrushi4625 2 ปีที่แล้ว +2

      ඒක පිලිගන්න අපිට පිස්සු .

    • @kanthijayawardana6523
      @kanthijayawardana6523 ปีที่แล้ว

      Nidahasata karana

    • @aruninisansala7375
      @aruninisansala7375 ปีที่แล้ว

      මටත් කිව්වා..... එත් එතකොට මo එයාව හිතින් අතැරලා ඉවරයි.... වැරදි කරලා කරලා වැරදුන තැන... කියන්න ඉතුරු වචන ටික....

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +22

    Ma කතාව හරියට minu wagmi

    • @gangu8253
      @gangu8253 2 ปีที่แล้ว +2

      මටත් මතක් උනා

  • @samanthiatla7084
    @samanthiatla7084 2 ปีที่แล้ว +21

    මා නැත අන්සතු සිත්බිදලා දෑතම බැදගෙන හිදිමි බලා 😂

  • @deepanimaheshika2540
    @deepanimaheshika2540 ปีที่แล้ว +6

    තමන්ගෙ ගැනි ඉද්දි පිට වෙසාවියො පස්සෙ යන පිරිමින්ට ඔහොම වෙලා මදි 😠

  • @sachinibhagya2498
    @sachinibhagya2498 2 ปีที่แล้ว +19

    වැරැද්දක් කරොත් කරාම තමයි.ඒක හින්ද හොදම දේ වැරැද්දක් නොවෙන්න වග බලා ගන්න එක

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සන කතාවක්

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 10 หลายเดือนก่อน +1

    හිතින් යන.අය අතින් අල්ලා නවත්වන්නට බෑ

  • @tharu4909
    @tharu4909 2 ปีที่แล้ว +9

    Michelle ❤️

  • @malikam7000
    @malikam7000 2 ปีที่แล้ว +2

    අනේ. මන්දමේහොමත්. ගැවු❤️❤️❤️🇸🇦🇸🇦🇸🇦

  • @sureshliyanage5872
    @sureshliyanage5872 2 ปีที่แล้ว +5

    ලස්සන කතාවක්

  • @ireshamadhumali7186
    @ireshamadhumali7186 2 ปีที่แล้ว +12

    Kathawa harima lassanai .

  • @Nisha-eq6nv
    @Nisha-eq6nv 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතාවක් ස්තුතියි 🙏 ස්වර්න වාහිනියට

  • @harshani1237
    @harshani1237 2 ปีที่แล้ว +27

    godak pirimi kasada badinna hoyanne තැන්පත් kellekwa kalayak yaddi a pirimiyama a තැන්පත් kamata අකමැති wela kohe hari sakkarawattamak karagahanwa

  • @ghanakwt3980
    @ghanakwt3980 2 ปีที่แล้ว +5

    මොනතරම් සමාජයට ගැලපෙන. කථ. මිනිස්සුන්ට දුන්නත් අපෙ උන් හැදෙන්නෙම. නැහැ යන්නෙම. වල බහින්නම් තමයි

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 ปีที่แล้ว +22

    නිශාදි ගොඩක් ලස්සනයි 😘😘😘

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 3 หลายเดือนก่อน

    හොඳ වැඩේ බොස්ට 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😅😅😅😅😅😅😂😂😂😂😂🤣🤣🤣🤣ruchi ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🤭🤭🤭🤭🤭🤭🤭🤭😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣

  • @thilisachi7952
    @thilisachi7952 2 ปีที่แล้ว +10

    Lassanai.

  • @hawatalk07
    @hawatalk07 2 ปีที่แล้ว +31

    Michelle Dilhara ❤

    • @DebicaOman
      @DebicaOman 10 หลายเดือนก่อน +1

      හපමතයටගථයථටග

    • @DebicaOman
      @DebicaOman 10 หลายเดือนก่อน

      පටවපිණදණඹැණහරණ

    • @DebicaOman
      @DebicaOman 10 หลายเดือนก่อน

      යණදණථයළුට

    • @DebicaOman
      @DebicaOman 10 หลายเดือนก่อน

      පසථටිහයථදටගණථප

    • @DebicaOman
      @DebicaOman 10 หลายเดือนก่อน

      ථමපිරිමිකියණමමහදරකරථයගිය

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 2 ปีที่แล้ว +2

    ලස්සනයි කතාව 🙏🙏❤❤❤

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 3 หลายเดือนก่อน

    ගිහින් ආපහු එනවා හරි ලැජ්ජයි 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭😂😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂

  • @aussiesky
    @aussiesky 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤

  • @hansi7265
    @hansi7265 2 ปีที่แล้ว +18

    අම්මෝ මෙහෙම ඉවසීම තියෙන ගෑනූ සමාජෙට ආදර්ශයක් කතාවනන්..ඒත් පුදුමයක්...😐💔

  • @rasikarasika5721
    @rasikarasika5721 2 ปีที่แล้ว +1

    ලස්සන කතාවක් හරිම දුකයි නේද යාලුවනේ

  • @virginiafernandomoratuwasr2287
    @virginiafernandomoratuwasr2287 3 หลายเดือนก่อน

    මමත් යන්න දෙනවා Michelle වගේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @niroshadamayanthi7157
    @niroshadamayanthi7157 2 ปีที่แล้ว +5

    Hoda wede ohoma missunta ohoma wenna one

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    වැරද්දක් කිරීමට පෙර දහස් වාරයක් සිතන්න දැයට තිළිණයක් වේවි... 🤗🤗🤗
    වැරැද්දට දඩුවම වේදනාවයි... 🤗🤗🤗
    ♥️♥️♥️♥️♥️♥️♥️
    ♥️good film...🌹♥️
    ♥️♥️♥️♥️♥️♥️♥️
    නිවැරදි මග පෙන්වීමක්‌...
    වැරැද්දට දඩුවමත් ජීවමානයි... 🤗🤗🤗 ♥️🌹👍
    පසු තැවීමට පෙර සිතන්න ඕනි දහස් වාරයක්... 🤗🤗🤗
    බොරු කරන්න කලින් දඩුවමට බය වෙන්න... 🤗🤗🤗

  • @Niroshfb
    @Niroshfb 2 ปีที่แล้ว +2

    දැන් ඉතින් උඹට මැරෙනකන් කුණු කතා අහ අහා ජීවත් වෙන්න පුලුවන් 😇

  • @ruwankumara1988
    @ruwankumara1988 2 ปีที่แล้ว +4

    ❤️

  • @NM-sl8of
    @NM-sl8of 2 ปีที่แล้ว +5

    අනුන්ගෙන් පවුලක් කඩන එක අපාගත වෙන පවක්

  • @anuruddikanishanthinamarat7325
    @anuruddikanishanthinamarat7325 2 ปีที่แล้ว +4

    Nice ..creation..Minissunta hoda padama kiyala denawa..

  • @udayakanthifernado798
    @udayakanthifernado798 2 ปีที่แล้ว +1

    Mamath ada thani una kenek wena kenekuta mage mahathtaya dila

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 2 ปีที่แล้ว +6

    👍👍👍👍👍❤️❤️❤️😙😙😙

  • @sahan6996
    @sahan6996 2 ปีที่แล้ว +2

    37:00

  • @chathuriliyanage9591
    @chathuriliyanage9591 2 ปีที่แล้ว +2

    හොඳවැඩේ මේ මිනිහට

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 ปีที่แล้ว

    වෙනසක් හොයන අයට වෙන දේ ඕක තමයි...

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +5

    මේ තේමාව ගැන කතා කරන කතා වැඩියි දැන්.

  • @sududoni5993
    @sududoni5993 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @bhagyadevindi1913
    @bhagyadevindi1913 2 ปีที่แล้ว +3

    ❤️🔥

  • @nuwansanjayaberuwalage
    @nuwansanjayaberuwalage 2 ปีที่แล้ว +4

    ...🙂❤️

  • @flavourfulfoodssrilanka2676
    @flavourfulfoodssrilanka2676 2 ปีที่แล้ว +3

    මෙච්චර රස කෑමක් මෙච්චර ලේසියෙන් 😮
    th-cam.com/video/UeK0TV4003Q/w-d-xo.html

  • @rathayayavilasini644
    @rathayayavilasini644 2 ปีที่แล้ว +1

    🌷

  • @emadkwt1833
    @emadkwt1833 2 ปีที่แล้ว +5

    Diwali Inna ammalatama mehema wen Nisa duka lasagna kathawak ganiyekta wina karanna ganiyakmai

  • @neotranslations8744
    @neotranslations8744 2 ปีที่แล้ว +5

    හොඳ වැඩේ..

  • @madusri8473
    @madusri8473 2 ปีที่แล้ว +3

    Lasanaaaiii godaaaak

  • @JPKusumlatha-pu7vx
    @JPKusumlatha-pu7vx 11 หลายเดือนก่อน

    ❤🎉

  • @tayanilasanthika9631
    @tayanilasanthika9631 2 ปีที่แล้ว +1

    ඒකටනම් ඇඩුනා

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว

    anuwa sathutin thiyana welawe thamange wifewa sathutin thibba nan kochchara watinawada . anthimata thamange wife vitharai inne . me kathawa piriminta wagema genuntath hoda adarshayak . lassana paulak iddi reka ganna beri pirimiyek .

  • @shiny2333
    @shiny2333 2 ปีที่แล้ว +4

    The ending is not realistic. I don't think no woman can heal the scars. This shows women are helpless. This type of men will go after another women and the same cycle will repeat. I think the ending should be a strong woman without a man like this. And what the psychologists say is to tell the truth to children. Not making up stories to children old enough to understand.
    The story is very true except the ending.

  • @kamanifernando815
    @kamanifernando815 2 ปีที่แล้ว

    And maintenance songs

  • @priyanganinawarathna4261
    @priyanganinawarathna4261 2 ปีที่แล้ว +1

    Mona unath hora gani maru..
    Eya akamathi dewal..karan nathi dewal a minihata muunatama kiyanawa..
    Thamunge wife koe tharam thamunta salakuwada kiyala ethakota hardasakshiya kiyanawa

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 2 ปีที่แล้ว

    Paul kadana kapati gahnu

  • @chathurijayasingha1817
    @chathurijayasingha1817 4 หลายเดือนก่อน

    වටේ ගිහින් අන්තිමට එන්න වෙන්නේ තමන්ගේම wife ගාවට...

  • @chghgyfygy4514
    @chghgyfygy4514 3 หลายเดือนก่อน

    අනෙ මන්දා අනියම් පෙම දෙව්දත්ලා වගෙ පැමිනිය හැක පරිස්සමෙන්

  • @MichaelMichael-ou5oj
    @MichaelMichael-ou5oj 8 หลายเดือนก่อน

    Dan inna pirimi hari modai.gedara thiyena sapa wadi unama gedarin gihin wena ganunge wahallu wenawa.yasai moda piriminta

  • @DuleekaSudarshani
    @DuleekaSudarshani 3 หลายเดือนก่อน

    Kalakanni minissu vate yanna ona unama,kochchara hodata idiyath ganige varadi mai penne,

  • @deefafernando6320
    @deefafernando6320 2 ปีที่แล้ว +11

    ඇත්තටම මෙයා හදන්න දන්න එකම කැම වට්ටොරැවද කොහෙද ලමයට කිව්වෙ😅😅😮😅😂

    • @deefafernando6320
      @deefafernando6320 2 ปีที่แล้ว

      @Malee SL Vlog ඉතින් ඔයාට පාන්ද තමුන්ට කැමති comment එකක් දාන්න මං ඔබෙන් අහන්න ඔනෙද මොනාද ලියන්නෙ කියලා අනෙ පල ුත්තියෙ යන්න තො ඒකවත් හදාගන්න දන්නෙ නැති බව නම් පැහැදිලි😂😂😜😜🔫🔫👍👍👍👍👍

    • @deefafernando6320
      @deefafernando6320 2 ปีที่แล้ว

      @Malee SL Vlog 😂😂😜😜👍👍👍👍

    • @deefafernando6320
      @deefafernando6320 2 ปีที่แล้ว

      @Malee SL Vlog ඉතින් තො මොකටද අනුන්ගේ comment බලලා හිල් මුට්ටි අල්ලන්නෙ මාත් ගැනියෙක් කිසිම ගැනියෙක්ට අවමාන වෙන විදිහට මං comment කරෙ නැ ඒත් තෝනෙ අනුන්ගෙ comment s බලලා ඉල්ලන් කන්නෙ ගොං ආතල් නොදි ඉදපන්😂😂😂😂😂😜😜😜

    • @a.perera5657
      @a.perera5657 2 ปีที่แล้ว +1

      @Malee SL Vlog ගණන් ගන්න එපා sis...මන්දමානසික ගෑණුන්ට ෆෝන් හම්බවුනාම මෙහෙම තමා 😂

    • @pavithraedirisinghe7114
      @pavithraedirisinghe7114 2 ปีที่แล้ว +1

      Teledrama එකක්නෙ ..serious ගන්න එපා ...ඔයා හොදට උයා ගන්න ..😄😄😄😄

  • @chandrikad4611
    @chandrikad4611 ปีที่แล้ว

    Honda wede me minihata

  • @kanthijayawardana6523
    @kanthijayawardana6523 ปีที่แล้ว

    Ayale gihilla waradinakota tamai tamange kasada wife matak wanne

  • @niwanthakumara9005
    @niwanthakumara9005 2 ปีที่แล้ว

    Aa
    Z
    6

  • @nimeshaslifestyle3832
    @nimeshaslifestyle3832 2 ปีที่แล้ว

    1000 ගන්න පුලුවන්නම් උදව්වක් කරන්න
    ස්තූතී

  • @Latha-lb1gt
    @Latha-lb1gt ปีที่แล้ว

    මෝඩ ගෙනියෙක් ගිය එක අයෙත් වද්දගන්නවා

  • @thusharidias7140
    @thusharidias7140 ปีที่แล้ว

    Hora Ganu passe Yana hama pirimiyekma me widiyata accident wela ekthan wanna one ethakota balaganna puluwan hora gani Sala kana salakilla

  • @vasanvasan6947
    @vasanvasan6947 2 ปีที่แล้ว

    Hoda minissu narak karanne ganu ekila hitanna Ara daru pawla gana attatama mewage siddi Tama Dan lankawe sidda wenne

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 ปีที่แล้ว +54

    යන්න දීලා ඒ දිහා බලන් ඉන්න එකත් ආදරයක් 😘

  • @shiranirajapaksha7194
    @shiranirajapaksha7194 2 ปีที่แล้ว +6

    ලස්සන කතාවක්

  • @NarmadaDissanayake-pi9gs
    @NarmadaDissanayake-pi9gs ปีที่แล้ว

  • @DuleekaSudarshani
    @DuleekaSudarshani 3 หลายเดือนก่อน

    Kalakanni minissu vate yanna ona unama,kochchara hodata idiyath ganige varadi mai penne,

  • @rashikabasnayake8304
    @rashikabasnayake8304 2 ปีที่แล้ว +23

    වටේ යන මිනිස්සුන්ට හොද වැඩේ. ගෙදර ඉන්න wife ge වටිනාකම තේරෙන්නේ නැති හරක්. දැන් කාලේ ඉන්නේ රුචී වගේ මයකාරියෝ tamai. ගෙවාගන්න බැරි පව් සිද්ද කරගන්නේ ඔය jara ගැණු...

  • @senurakariyawasam4184
    @senurakariyawasam4184 2 ปีที่แล้ว +27

    දුවන මුවන් දැක නොදමන් නෙලුව පලා

  • @aruninisansala7375
    @aruninisansala7375 ปีที่แล้ว +11

    ඔය විදියට හැමදේම කරලා දීල.... පණ වගේ ආදරේ කරලා.... දරුවෝ දෙන්න එක්ක අතරමන් කරලා ගියා..... පස්සේ වැරදුනාම මතක් උනා මාව....මානසිකව වැටුන උනත් මං දරුවෝ නිසාම ජිවිතේ හෙව්වා..... දුක් කන්දක් උනත්.... ඒ දුක් කන්ද සැපක් කරන් ජීවත් වෙනවා..... වෛර කරන්නේ නෑ.... අතහැරලා දැම්මා.... දරුවෝ දෙන්න එක්ක අද මං සතුටින්

  • @chamikahashi5608
    @chamikahashi5608 ปีที่แล้ว +21

    පිරිමින්ට ගෙදර ගෑනී අතට පයට ඔක්කොම ගෙනත් දීලා සලකනකෝට කිසිම අගයක් නෑ වටිනාකමක් නෑ...යන්නේ පද්දන නලවන ඒවා පස්සේ ඔක්කොම නැති උනාම අර ගෙදර ගෑනී මතක් වෙනවා..

    • @ahwshaperera3316
      @ahwshaperera3316 10 หลายเดือนก่อน +1

      සිරාවටම ඇත්ත ❤

  • @neotranslations8744
    @neotranslations8744 2 ปีที่แล้ว +16

    බැන්දට පස්සේ ගොඩාක් පිරිමින්ට ඕක තමයි වෙන්නේ..

  • @salmelotiyy2219
    @salmelotiyy2219 2 ปีที่แล้ว +95

    පණ වගේ ආදරේ කරන ස්වාමියට ගරු කරන. ඒ වෙනුවෙන් ජිවත් වෙන කැපකිරීම් කරන ගැණු දාල යන පිරිමින්ට හොද පාඩමක් දෙන කතාවක්..

    • @kumarirajapaksha2466
      @kumarirajapaksha2466 2 ปีที่แล้ว +1

      Ekman suwaya labawa budusaranai

    • @wsumedha1823
      @wsumedha1823 2 ปีที่แล้ว +7

      @@kumarirajapaksha2466 පිස්සු ද බං උඹට ගොං ගෑණි...🤣🤣🥴🥴

  • @එවෙලෙටහිතෙනදේ
    @එවෙලෙටහිතෙනදේ 2 ปีที่แล้ว +10

    ගෑනු ද පිරිමි ද නෑ. එහෙම අයාලේ ගියනම් එකපාරට sorry කිවුව ගමන් චාන්ස් දෙන්න නරකයි. මොකද උන් ආපහු ඒකම නැවත නැවත කරනවා. විඳවන කෙනා හැමදාමත් විඳවනවා...

  • @amodinideseram3180
    @amodinideseram3180 ปีที่แล้ว +6

    හැමෝම බැනලා තියෙන්නෙ තුන්වෙනියට.ඒත් කාටවත් පේන්නෙ නැති දෙයක් තියනවා.තුන් වෙනියෙක් ඇදලා ගන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක්නෙ.අන්න ඒ වැරැද්ද හදාගත්තනම් මේ ප්‍රශ්න මොකුත් නෑ

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +22

    තනියම සුසුම් හෙලන තවත් ගැහැනියෙක්..😔😔

  • @sakuni1406
    @sakuni1406 2 ปีที่แล้ว +43

    හොඳ වැඩේ ඔහොම තමා වෙන්න ඕනේ .. තමන්ට තියෙන දේවල් නැති වෙන්න ඕනේ අගේ දැනෙන්න..