Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 34 | 2024-06-26 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 34 | 2024-06-26 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/Rgyx06
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/Z2d4xa
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka

ความคิดเห็น • 577

  • @HiruTVOfficial
    @HiruTVOfficial  3 หลายเดือนก่อน +343

    මිත්‍රවරුනි දැන් නම් පට්ටම ආතල් ටිකක් සෙට් වෙලා තියෙන්නෙ.අපෙ මංජිතයයි කෙවිනයයි ඉන්නෙ හොඳටම පැටලිලා.කොයි හරි වෙලාවක මේ හැමදේම මුලින්ම අහුවෙන්න පුලුවන් 😔
    කෙවින් භාවනා එක්ක එළියට පැන්න වෙලාවෙ නිම්නාවි මංජිතයා දැකලා Full අන්දොස් වුණා 🤣 මොකද නිම්නාවි කෙවින් කියලා හිතන් ඉන්නෙ මංජිතයටනෙ.
    අන්තිමට කෙවින්ගෙ තාත්තගෙන් ආව call එකෙන් බේරෙන්න කවදාවත් ආපු නැති කැස්සක පිහිට පතන්නත් මංජිතයට සිද්ධවුණා.
    ෆොන්සේකා ඒ ගමන්ම කෙවින්ට කතා කරත් තැනට සුදුසු නුවණ පාවිච්චි කරපු කෙවිනුත් බොරු කැස්සක් දාලා එ ප්‍රශ්නෙනුත් බේරුණා.
    හැබැයි මේ යන විදියට නම් අපෙ කොල්ලො දෙන්නා ලොකු අවුලක් දාගන්න දවසක් එන්නත් බැරි නෑ.
    එහෙනම් අද කතාවත් බලමු ❤❤

    • @sprodrigo146
      @sprodrigo146 3 หลายเดือนก่อน +3

      @@HiruTVOfficial මොනවද බං කතාව ලියන ඒකාට මෝල්ද...

    • @chamindak5401
      @chamindak5401 3 หลายเดือนก่อน +1

      @@sprodrigo146 😅😅😅

    • @anjalirathnayaka6302
      @anjalirathnayaka6302 3 หลายเดือนก่อน

      Yes

    • @rashmilakmini9643
      @rashmilakmini9643 2 หลายเดือนก่อน +2

      පිස්සු එකම තැන දුවනවා. එකම දෙබස්. හරි අතාත්විකයි

    • @agampodigeparinda5273
      @agampodigeparinda5273 20 วันที่ผ่านมา

      කොටස් 34 ක් ගිහිල්ලත් තාම පලවෙනි කොටස එක්ක කතාව, එකම දෙබස් වාණිජ කරණයට මිසක් නාට්‍ය කරණයට,රසාස්වාදයක් ප්‍රේක්ෂකයාට නොමැත.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +494

    මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මත් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම ❤😢

    • @PoornimaKaradana
      @PoornimaKaradana 3 หลายเดือนก่อน +22

      Meka bala bala athal ganna epa... ammawa balaganna ehenm .... mehema daruwek dakkamai... like ona nisada

    • @MadhumaliTeesha-w9e
      @MadhumaliTeesha-w9e 3 หลายเดือนก่อน +1

      ❤❤😢😢

    • @Lasitha_dayarathna
      @Lasitha_dayarathna 3 หลายเดือนก่อน +15

      Amma vikunala like aran uba monawada balaboroththu wenne?ube youtube chanel eka rech wenna hutto like dammata 😂

    • @ritamiranda9311
      @ritamiranda9311 3 หลายเดือนก่อน +1

      Aththatama meyata pissuda

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน +1

      ⁣ඉක්මන් සුවද ලැබෙිවා ❤🙏

  • @PoojaAsangi
    @PoojaAsangi 3 หลายเดือนก่อน +233

    මේ නිම්නාවිගෙ තාත්තත් විකාරයක්. දූ ජොබ් එක කරන තැන පදිංචි වෙලා.

    • @shanisassenarathne9652
      @shanisassenarathne9652 3 หลายเดือนก่อน +12

      ඒක හරි ගොන් සීන් එක නේ

    • @sanjanagurusinghe4975
      @sanjanagurusinghe4975 3 หลายเดือนก่อน +3

      Eknm aththa

    • @IsuruMadushan-bc8sm
      @IsuruMadushan-bc8sm 3 หลายเดือนก่อน +9

      අනේ ඔව් අප්පා...නිම්නාවිව බබා කරවනවා

    • @stellafonseka8036
      @stellafonseka8036 3 หลายเดือนก่อน +10

      මල කෝලම් තාත්ත අම්මා සේරම තොත්ත බබාලා

    • @sakunthalachathurani5310
      @sakunthalachathurani5310 3 หลายเดือนก่อน +2

      Vikara thamai

  • @damithshiwantha321
    @damithshiwantha321 3 หลายเดือนก่อน +152

    දැන් මේ කතාවේ තේමා ගීතෙට දාලා තියෙන හැම කොටසක්ම ගිහින් ඉවරයි ....!!😊

    • @roweenanuksha
      @roweenanuksha 3 หลายเดือนก่อน +5

      තව කොටස් තුනක් ගියෙ නෑ. එක කොටසක්නං හෙට කොටසෙ දැම්ම.

    • @GaminiWikramasinghe-l4c
      @GaminiWikramasinghe-l4c หลายเดือนก่อน

      😂😂

  • @ParamiWasana-x1x
    @ParamiWasana-x1x 3 หลายเดือนก่อน +298

    දුව වැඩ කියලා ඒ ඔෆිස් එක අස්සේ හැමවෙලාවකම රිංගන්න යන්නේ ඇයි ඉතිං...එපා වෙන්නේ ඒ ගෙදර සීන් ටිකයි ඔෆිස් එකට රිංගන සීන් ටිකයි

    • @IsuruMadushan-bc8sm
      @IsuruMadushan-bc8sm 3 หลายเดือนก่อน +2

      ඇත්ත අනේ

    • @devikamuthukuda1393
      @devikamuthukuda1393 3 หลายเดือนก่อน +13

      Aneda kiyanne duwa montisorryen ganna yanawa wage tatta office ringanne

    • @Priyangi-s4d
      @Priyangi-s4d 3 หลายเดือนก่อน +1

      Matath 🙂

    • @manorilakmali7539
      @manorilakmali7539 3 หลายเดือนก่อน +6

      ඇත්තටම owuu ..මහා විකාරයක්

    • @sprodrigo146
      @sprodrigo146 3 หลายเดือนก่อน

      @@ParamiWasana-x1x අතාත්වික චරිතයක් දුවගේ office එක ගැන දන්න එකා කොහෙවත් ඉදලා එන එකකුගෙන් අහනවා වැඩ ඇරුනද කියලා.හරිනම් ඌයි එකාගෙන් අහන්න ඹ්නා.ලියන එකාගේ වයර් මාරුවෙලා ද කොහෙද .

  • @Dilshani1997
    @Dilshani1997 3 หลายเดือนก่อน +14

    හිරු එකේ යන සුපිරිම කතාව මේක කියන අය කෝ.❤❤..ඒ වගේම රැල්ල වෙරළ ආදරෙයි ..රන්දික අයියා සුපිරිම ඇක්ටින් ❤❤❤..මෙන්න නලුවෝ කෙවින් මන්ජිත රන්දික සාරංග ❤❤❤❤❤..සුපිරියක් ඉතිම්.

  • @sajanisisara8030
    @sajanisisara8030 3 หลายเดือนก่อน +31

    නිම්නාවිගේ තාත්තා ඕනවට වැඩියි. ඔෆිස් එකේ ඇතුලටම එනවා ගෙදර වගේ.

    • @JanithRanga-n6y
      @JanithRanga-n6y หลายเดือนก่อน

      Ow. Epa wenawa.

    • @JanithRanga-n6y
      @JanithRanga-n6y หลายเดือนก่อน

      Nimnawi campus giyapu keneklu neda?. Gelapenne na. Ochchara them path ne campus lamai.

  • @Sajanadewudu
    @Sajanadewudu 3 หลายเดือนก่อน +16

    භාවනානම් ඇත්තටම හරිම ලස්සනයි ❤❤❤

  • @shiwanthikajayasingha1176
    @shiwanthikajayasingha1176 3 หลายเดือนก่อน +39

    නිම්නාවිගේ තාත්තා නම් විකාර මනුස්සයෙක්...

    • @pramodgunasekara7900
      @pramodgunasekara7900 หลายเดือนก่อน

      හා හා අපේ මාස්ටර්

    • @ishmhs
      @ishmhs หลายเดือนก่อน

      ඇත්ත ජීවිතෙත් පොර එහෙම වෙන්නැති. ජේවීපිකාරයෙක්නේ.. 😂😂😂

  • @champikamanel7606
    @champikamanel7606 3 หลายเดือนก่อน +50

    රියල් පැතුමාට ඉක්මන් මානසික ප්‍රතිකාර අවශ්‍ය වී ඇත.

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 3 หลายเดือนก่อน +3

      දොස්තර කෙනෙක් රෙකමන්ඩ් කරන්න😂

    • @Hirunikawushalya
      @Hirunikawushalya 3 หลายเดือนก่อน +3

      Athta❤

    • @queensanku5615
      @queensanku5615 3 หลายเดือนก่อน +3

      ඇත්ත

    • @Chanukh
      @Chanukh 3 หลายเดือนก่อน

      ​@@sumalidissanyake8359 ඩොක්ටර් සෙව්වන්දි

    • @malkanthibiyanwila2900
      @malkanthibiyanwila2900 3 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ම

  • @twentyabc2751
    @twentyabc2751 3 หลายเดือนก่อน +34

    මේ අම්මයි තාත්තයි දුවයි දැන් නම් විකාරයක්

  • @ChamodiApsara-oq1yx
    @ChamodiApsara-oq1yx 3 หลายเดือนก่อน +89

    භාවනා හොදයි අර නිම්නාදී හොල්මනට වඩා😂

  • @samankumara3959
    @samankumara3959 3 หลายเดือนก่อน +34

    නිමිනාවිගේ තාත්තට කුකුල් චමින්දට කියලා බත් කවන්න හිතේන්නේ මට විතරද😮😮

    • @rosi7888
      @rosi7888 3 หลายเดือนก่อน

      පව් අනේ අහිංසක මිනිස්සු

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 3 หลายเดือนก่อน

      😂

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 3 หลายเดือนก่อน +22

    භාවනාගෙන් ලේසියෙන් බේරෙන්න බැහැ වගේ කෙවින්ට්, භාවනා හරි කපටි වගේ.

  • @induniledirisingha7385
    @induniledirisingha7385 3 หลายเดือนก่อน +29

    දෙයක් කියන්නම් වැරදියට ගන්න එපා...මම කැමතියි ගංගුලි තලගුලි වගෙ කෙනෙක් මංජිතට කරනවා වගේ ආදරයක් ලබන්න....💖🙂

    • @MaheshChandana-h7v
      @MaheshChandana-h7v 3 หลายเดือนก่อน +6

      Thota pissuda ane man widina dukak set karagena balapan asa hithei😂

    • @ShiromiLakshmi-cu9bw
      @ShiromiLakshmi-cu9bw 9 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +116

    කොටස් 34 ම you tube එකෙන් බලපු අය මෙි පැත්තට 🥰

    • @PoornimaKaradana
      @PoornimaKaradana 3 หลายเดือนก่อน +5

      Amma icu ekelu neda... kolam nobala eyawenuwen yamak karanna

    • @nimeshdilshan-ek3tq
      @nimeshdilshan-ek3tq 3 หลายเดือนก่อน +4

      Siravatama uba මානසික ලෙඩෙක්😅😅

    • @maheremehere1818
      @maheremehere1818 3 หลายเดือนก่อน

      Mama හැමදාමත් you tube tamai 👍👍

    • @hashanRandeer
      @hashanRandeer 3 หลายเดือนก่อน

      Mn nm muwa dakka thena report krnw..moda harakekne😂

    • @IokukammanamlaganiroshaL-nt4br
      @IokukammanamlaganiroshaL-nt4br 3 หลายเดือนก่อน +1

      නෑ නෑ අපි බැලුවෙ ලැට් එකේ හිලෙන් 😂😂😂😂😂 පලයන් හුත්තො හැමිනෙන් නැතුව😂😂

  • @danushkamenaka1491
    @danushkamenaka1491 3 หลายเดือนก่อน +30

    නිම්නාවොගේ ගෙදර සීන් එපා වෙනවා

  • @kushi784
    @kushi784 3 หลายเดือนก่อน +75

    බාවනා,එයාගෙ තාත්තා ,කතාවට වැඩක් නැති චරිත

    • @raviravindra889
      @raviravindra889 3 หลายเดือนก่อน +5

      Wadak naththeth na eyane Kevin ge wenda nona pothe hatiyata, me masterpiece eyage gaani wai ara police karayawai tikak adu kalanam hodai

    • @sprodrigo146
      @sprodrigo146 3 หลายเดือนก่อน +2

      ගොබ්බයන් ලෙස නාට්‍ය බලන උන්ට මේ චරිත මහමෙරක් වගේ.මේවා කොහොමත් බොලද ගනයේ ටෙලි නාට්‍යය.මේ චරිතත් බොලද ප්‍රේක්ෂකයන්ට.කොච්චර හරි ජැකා අයියාගේ පුතා හා මංජිතයා මිනිස්සුන්ට පොඩ්ඩක් බැලීමට සපෝට් එකක් වශයෙන් උන්ගේ වැඩේ හරියට කරනවා.

    • @ThakshilaDissanayake-wj9jb
      @ThakshilaDissanayake-wj9jb 3 หลายเดือนก่อน

      Mm nam skip karanawa

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +111

    😅😊මංජට ආදරේ අය කෝ..❤

    • @tharangapriyalal8093
      @tharangapriyalal8093 3 หลายเดือนก่อน +2

      Uba kathawa bakahan adanne natuwa

    • @jhindrashanthishanthi342
      @jhindrashanthishanthi342 3 หลายเดือนก่อน +1

      Manjithaya paw

    • @SashikalaDilshani
      @SashikalaDilshani 3 หลายเดือนก่อน +2

      අම්ම හොස්පිටල් නම් හිනාවෙවි මේක බලන්නැතිව අම්මව බලාගන්න ❤ලයික් ගන්න කරන දේවල් 😂

    • @gayangayan5785
      @gayangayan5785 3 หลายเดือนก่อน

      කොල්ලො ගහාන්නැ

    • @tharindugeeth7153
      @tharindugeeth7153 3 หลายเดือนก่อน

      Dodude hutto

  • @lankanuwarapaksage7375
    @lankanuwarapaksage7375 3 หลายเดือนก่อน +5

    Manjitage අයියා tamyi සුපිරි eyage engilsh kata කරන විලාසය

  • @KrishanChandika-c5i
    @KrishanChandika-c5i 3 หลายเดือนก่อน +18

    හැමදාම ෆ්‍රිජ් එකෙන් බලන අය මේ කොනට 🤣🤣🤣🤣🤣🤣

  • @dylangwl
    @dylangwl 3 หลายเดือนก่อน +22

    නිම්නාවිගේ තාත්තා වගේ අපේ office එකට හැමදාම අවානම් මෙලහට නිම්නාවිව පන්නලා.. තාත්තා උනත් දැන ගන්න ඕන තමන්ගේ සීමාව කෝකද කියලා..

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +95

    මංජතය කෙවින්නුයි සුපිරි කියන අය ලයික් දාගෙන ඉන්න😅😅

    • @pawaninimesha24
      @pawaninimesha24 3 หลายเดือนก่อน

      Mokedda me hariyata wachana type karanna danneth ne

    • @priyantakumara1652
      @priyantakumara1652 3 หลายเดือนก่อน +2

      ​@@pawaninimesha24මූ අසනීප කාරයෙක්

    • @spcreation5296
      @spcreation5296 3 หลายเดือนก่อน +2

      මෙතනත් ආවද හැමිනෙන්න

    • @spcreation5296
      @spcreation5296 3 หลายเดือนก่อน +2

      ලයික් හිගන්න 😂🖕

    • @dineshkumara-fn6rw
      @dineshkumara-fn6rw 3 หลายเดือนก่อน +1

      ඇති දැන් ඔක හාද

  • @shanakabrabath1240
    @shanakabrabath1240 3 หลายเดือนก่อน +2

    සිංදු වනමි පටිටම ලස්සනයි අද කාලෙටම ගැලපෙනවා❤️❤️❤️

  • @rashmikaindika
    @rashmikaindika 3 หลายเดือนก่อน +5

    ආසම චරිතයක් තමා ලොකු බ්‍රදර් ❤️

  • @ashaniwijesinghe3441
    @ashaniwijesinghe3441 3 หลายเดือนก่อน +5

    නිම්නාවිගෙ තාත්තා නම් කරුමයක්..

    • @Eraanweerasinghe
      @Eraanweerasinghe 25 วันที่ผ่านมา

      චීත්තෙ ඌ 😂

  • @sureshikajayawardana511
    @sureshikajayawardana511 3 หลายเดือนก่อน +9

    මේ රියල් පැතුමට පිස්සුද😂

  • @මදුසිකා.මදු
    @මදුසිකා.මදු 3 หลายเดือนก่อน +4

    🥹ඔයගේ. අම්මා ට. බුදුසරණයි ❤️

  • @IsuruDeshan-hq1uf
    @IsuruDeshan-hq1uf 3 หลายเดือนก่อน +22

    මන්ජිත සුපිරී උබ නලුවෙක් නෙවෙයි දක්ශයෙක්❤❤

    • @AjithRathnayaka-t8j
      @AjithRathnayaka-t8j 5 วันที่ผ่านมา +1

      පවු අනේ මන්ජිත😘😘

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +17

    මංජිතගෙ ලොකු බ්‍රදර්ට ඉන්න නළුවා අලුත් කෙනෙක්ද ???

    • @AjithGomes-jg5xz
      @AjithGomes-jg5xz 3 หลายเดือนก่อน +2

      Nadagamkarayo Drama ake Jayantha.

    • @rudithkavinda6895
      @rudithkavinda6895 3 หลายเดือนก่อน +5

      නාඩගම්කාරයෝ එකේ ජයන්තට රඟපෑවා
      කොඩි ගහ යට කතාවෙ මාධ්‍යවේදියාට රඟපෑවා
      ටෙලිනාට්‍ය වලට අලුත් කෙනෙක් වගේ පෙනුනට වේදිකාවෙ වැඩ ගොඩක් කරපු සම්මානීය නළුවෙක් වගේම නාට්‍ය හා රංග කලා උපාධියක් තියන කෙනෙක්

  • @charith_prasanna_drone
    @charith_prasanna_drone 3 หลายเดือนก่อน +9

    මන්ජිතයට සුමානෙකට සැරයක් ගස්සන්න ඕනේ..නැත්නම් මේක ගොඩ දාන්න බැ..හාද.....

  • @BandaraBandara-ks9nn
    @BandaraBandara-ks9nn 2 หลายเดือนก่อน +1

    මාස්ටර්ගෙන් ගොඩක් දේවල් ඉගන පුලුවන් මේ කතාව ඇතුලෙ🥰🥰🥰

  • @amdhanamdhan9248
    @amdhanamdhan9248 3 หลายเดือนก่อน +7

    මංජිතයාට නම් අනිවා සම්මාන නෙමෙයි අස්කර් අවාර්ඩ් වලින් ගහන්න ඹ්න

  • @sadewardhithyapro9450
    @sadewardhithyapro9450 3 หลายเดือนก่อน +4

    මේ කථාවත් මහ මොන්ගල් කථාවක් බලාගෙන ගියාම මේව මේ ලෝකෙ වෙන්න පුලුවන් දේවල්ද. හැබැයි ඉතින් ලංකාවෙ යන විදියට නොවෙන්නත් බෑ.

    • @Vip-l3d7h
      @Vip-l3d7h 3 หลายเดือนก่อน +2

      Mongalnm balnne nathu idhn.

  • @KumariThusith
    @KumariThusith 3 หลายเดือนก่อน +4

    කෙවින්ගේ යාලුවො දෙන්න කතාවම කනවා

  • @Dila9852
    @Dila9852 3 หลายเดือนก่อน +43

    මං දාපු Comment එකකට කවදාවත් replye 10 වඩා ඇවිත් නෑ 😢😔

    • @dileeguru7389
      @dileeguru7389 3 หลายเดือนก่อน

      🥺♥️

    • @riyalpathuma5454
      @riyalpathuma5454 3 หลายเดือนก่อน

      😢😂

    • @TNGTunes
      @TNGTunes 3 หลายเดือนก่อน

      Ithin apita mokada

    • @sadunlahiru
      @sadunlahiru 3 หลายเดือนก่อน

      ❤❤

    • @surangadeepal8061
      @surangadeepal8061 3 หลายเดือนก่อน

      Ada dasayakma thiyanne.sathutuda.

  • @chethanadesilva5881
    @chethanadesilva5881 3 หลายเดือนก่อน +7

    ෂැගී ට ඉන්න නලුවා කවුද ? ( කෙවින්ගේ යාලුවා )

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 3 หลายเดือนก่อน +6

    අදත් හරිම ලස්සනයි

  • @rudithkavinda6895
    @rudithkavinda6895 3 หลายเดือนก่อน +14

    මංජිතගෙ අයියා ලොකු බ්‍රදර් ඉන්න කොටස් තව වැඩිපුර ඕනා.....

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +22

    කවදාවත් මේ කතාව ටීවි එකෙන් නැති බලන සෙටි පට්ටිය කෝ😅

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 หลายเดือนก่อน +1

    පට්ට ආතල් කියන්නෙ අතිශයින්ම උදාර ලෙස ආතල් 😂😂😂😂

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 3 หลายเดือนก่อน +4

    මාස්ටර් කතා කරනකොට හති දානවා වගේ ඇහෙන්නෙ මට විතරද. 😊

  • @ChamariRathnayaka-c7c
    @ChamariRathnayaka-c7c 3 หลายเดือนก่อน +2

    හිනාවෙන්න පුලුවන් කතාවක්

  • @PasinduGunathilaka-x4m
    @PasinduGunathilaka-x4m 3 หลายเดือนก่อน +6

    එකෙක් කමෙන්ට් දදා අවදානය ඉල්ලනෝ😂💔

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +6

    අදත් phone එකෙන් බලන කට්ටිය කෝ
    👇

  • @SachiniGamage-dk7zm
    @SachiniGamage-dk7zm 3 หลายเดือนก่อน +4

    මිත්‍රවරුණි අලුත් මැලිබන් ක්රීම් කැකර් එක කෑවද?😂😂

  • @kaushalyanamarathna3349
    @kaushalyanamarathna3349 2 หลายเดือนก่อน +1

    කොහොමද මේ සින් එක අහුවෙනකොට දැනෙන ආතල් එක මිත්‍රවරුනි දැම්ම ගන්න😅😅😅😅

  • @SalamTheTraveller
    @SalamTheTraveller 3 หลายเดือนก่อน +3

    ☸️. Ammata ikmanin suwa wewa budusaranai budusaranai ammata.

  • @aroshabro590
    @aroshabro590 25 วันที่ผ่านมา +1

    මහ ජෝඩුව නිසා නිම්නාවිට රස්සාවක් පරස්තාවක් කියන කිසි දෙයක් හරියන්නෙ නෑ

  • @madushanidissanayake-iz8ct
    @madushanidissanayake-iz8ct 3 หลายเดือนก่อน +1

    Sajitha oya nan❤❤ mn asama oyage lassana hinavata❤❤❤❤ vashi venava ane

  • @slgaming1001
    @slgaming1001 3 หลายเดือนก่อน +3

    Adath phone eken balana set ekaa❤❤😂

  • @SanduniSiwanjani
    @SanduniSiwanjani 12 วันที่ผ่านมา

    කතාව එපා කරවන්නෙම කෙල්ලගෙයි කෙල්ලගෙ අම්ම තාත්තගෙයි විකාර පෙන්නද්දි..උන්ට ඕනෙ නැති මගුලක් නෑ 😂

  • @A.KCrafts-xf1jd
    @A.KCrafts-xf1jd 3 หลายเดือนก่อน +2

    බෑ බීලා ගෙදර යන්න බෑ😅

  • @superlifelanka9636
    @superlifelanka9636 3 หลายเดือนก่อน +1

    මේ කතාවෙ එකම අරමුණ ප්‍රේක්ෂකයන්ට කුතුහලය දීම පමණයි 😅😅😅😅

  • @Wpk1989
    @Wpk1989 20 วันที่ผ่านมา

    මමනන් බලන්නෙ කෙවින්ගෙයි මන්ජිතගෙයි සීන් ටික විතරයි. අනිත් ඒවා ඔක්කොම ස්කිප්😊

  • @nayomithakshila1128
    @nayomithakshila1128 3 หลายเดือนก่อน +1

    නිමනාවිගේ අම්මායි තාත්තයි ඕනෑවට වඩා වැදගත් පවුලක් කියලා පෙන්වන්න යනවා..මාදනී මල්වත්ත මීනාකුමාරී හසිනිකා කරලියද්ද වගේ අම්මා කෙනෙක් දැම්මනම් ලස්සනයි

  • @SashikalaMadumali-dc4ug
    @SashikalaMadumali-dc4ug 3 หลายเดือนก่อน +1

    කතාවනම් හරිම ලස්සනයි

  • @RishmiSM
    @RishmiSM หลายเดือนก่อน +1

    ඒක යකාගෙ ඔෆිස් එකක් 😂ඉන්ටව් එකටත් අම්මලා එනවා ට්‍රේනින් ආපු ටිකට දැන් ඔෆිස් එක ඇතුලටත් එනව😂

  • @queensanku5615
    @queensanku5615 3 หลายเดือนก่อน +6

    නිම්නාවිගෙ ගෙදර අයයි,ඔක්කොම එපා වෙනව.ඒ කොටස් skip 😫😫

  • @riyalpathuma5454
    @riyalpathuma5454 3 หลายเดือนก่อน +8

    මංජතගේ ලොකු බුදරේගේ ඇක්ටිං නං සුපිරි ❤👌

  • @Smile-jq7fc
    @Smile-jq7fc 3 หลายเดือนก่อน +2

    මංජිත සුපිරි නලුවා

  • @pathmakumarakumara5612
    @pathmakumarakumara5612 3 หลายเดือนก่อน +7

    Manjithagei kevingei kotas thawa one kiyana kattiya me paththata

  • @Skety_official
    @Skety_official 3 หลายเดือนก่อน +2

    මංජිතගෙ කෙල්ල වගේ කෙල්ලෙක් සෙට් වෙයන් කියලා උබලගෙ යාලුවටත් ප්‍රාර්ථනා කරපියව්😂😂

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn 3 หลายเดือนก่อน +1

    මන්ජිතයටත් සනීප නැති වීගෙන එන්නේ 😂😅😂😅😅

  • @dulanjanawaththegama4241
    @dulanjanawaththegama4241 10 วันที่ผ่านมา

    අපෝ නිම්නාවි පවුලනං මහ.විකාරයක්...ඒ තාත්තා ඔෆිස් එක ඇතුලෙමයි...කෙවින්ගෙ තාත්තවත් ඔච්චර ඔෆිස් එකට එන් නෑ

  • @AnuuAnuradika
    @AnuuAnuradika 3 หลายเดือนก่อน +1

    මේ නිම්නාදිගේ අම්මා තාත්තා අනේ මන්දා 😁 පොඩි එකෙක් මොට්ටසොරි අරන් යනවා වගේ. ඒමත් ජොබ් කරන්න පුලුවන්ද.

  • @Kankanange
    @Kankanange 3 หลายเดือนก่อน +3

    මංජිත කයිද උදලු පාර😢😂😅

  • @AjithRathnayaka-t8j
    @AjithRathnayaka-t8j 5 วันที่ผ่านมา +1

    Good ❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 3 หลายเดือนก่อน

    මේ drama eke මම නම් ආසම kewin +manjitha ඩබල, මේ දෙන්නා හින්දා නාට්‍ය miss කර ගන්නේ නැතිව බලනව, දැන් නම් මේ දෙන්නා බොස් සහ driver කෙනක් නෙමේ ඇත්තටම යාළුවෝ දෙන්නෙක් වගේ, ඒ දෙන්නටම ඒ දෙන්නා නැතුව බෑ, එතකොට අනිත් රංගන ශිල්පීන් ගොඩක් හොඳයි, උනාට නාට්‍ය ගොඩක් ලස්සන වෙන්නේ kewin, manjitha දෙන්නා හින්දා කියලා මට නම් හිතෙන්නේ ❤❤ 0:02

  • @ayeshimalka2879
    @ayeshimalka2879 3 หลายเดือนก่อน +2

    නිම්නාදිගේ තාත්තනම් මහා වාතයක් 😒

  • @dhanushkakumara6090
    @dhanushkakumara6090 3 หลายเดือนก่อน +1

    Skip කර කර කතාව බලන අය කෝ?

  • @IokukammanamlaganiroshaL-nt4br
    @IokukammanamlaganiroshaL-nt4br 3 หลายเดือนก่อน +2

    අර රියල් පැතුමගේ කමෙන්ට් වලට එකෙක් වත් ලයික් එකක්වත් රිප්ලයි එකක් වත් දාන්නෙපා. ලයික් රිප්ලයි කරන්න ගියාම තමා ඌ ෆෝම් වෙන්නෙ 😒 ගෝතයා

  • @JagathNishantha-f7u
    @JagathNishantha-f7u 3 หลายเดือนก่อน +2

    E denna nisha nattiya goda❤

  • @bodhiyogawithwandana979
    @bodhiyogawithwandana979 3 หลายเดือนก่อน

    එක වැරද්දක් වහ ගන්න කන කට්ටක්...
    දෙමව්පියන් මීට වඩා දරුවන්ට ලං වෙන්න ඕන මම මෙතෙක් දැක්කේ ඒක...
    පෙර වැරදි තිබ්බත් දරුවෝන්ට මීට වැඩිය ලං නොවුනොත් මොනවයි මොනවා වෙයිද වගේ එකක් වෙන්නේ....🤗

  • @vihangarajapakshe5135
    @vihangarajapakshe5135 3 หลายเดือนก่อน +1

    5:35 Kiuvanam senarathta nemei bosata tamayi ticket eka hamba venne😂😂

  • @bandhusriya5694
    @bandhusriya5694 3 หลายเดือนก่อน +1

    මංජිත නට්ටටම ගහල . අදත් කෙවින් පකබේරගනි ඩැඩාගෙන්.මරැ කතාව ..

  • @gayathrijayasooriya8418
    @gayathrijayasooriya8418 3 หลายเดือนก่อน +3

    You should proud of me😂😂😂 You should be proud of me

    • @raviravindra889
      @raviravindra889 3 หลายเดือนก่อน

      Our airhostesses English 😂need to go classes and learn grammar

  • @gayathrijayasooriya8418
    @gayathrijayasooriya8418 3 หลายเดือนก่อน +3

    Hama kathawema wage kevin nimnadi yalu wei. Ochcharai😂 ithin

  • @surangadeepal8061
    @surangadeepal8061 3 หลายเดือนก่อน +2

    Ane mage thathata godak asanipai.oyala hamotama pin sidda wei mage thaththata ikman suwaya parthana karannako.

  • @Hashiperera-m3p
    @Hashiperera-m3p 3 หลายเดือนก่อน +1

    කැමරා කරන එකා ගංජා ගහලද 😂😂😊

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc 3 หลายเดือนก่อน +6

    මොකද මේ අද කතාව පරක්කු .ජාතිය අමතන නිසාද

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 8 วันที่ผ่านมา +1

    Office කොළ girl full name ? 🤔📺

  • @kavindukalhara8523
    @kavindukalhara8523 3 หลายเดือนก่อน

    Me kathawanam supiri ❤ hodama sammanaya hamba wenna ona jaya wewa hiru hamadamath adarei .dukata sapata hiru thamai kawadath mata❤

  • @ChalatLAP
    @ChalatLAP 3 หลายเดือนก่อน

    ඔයාගෙඅම්මට ඉක්මන් සුවය ලබන්නට පතමි

  • @worthtowatch741
    @worthtowatch741 2 หลายเดือนก่อน

    තාත්ත වගේම හොදට රගපානව...

  • @bandararathnayake3211
    @bandararathnayake3211 2 หลายเดือนก่อน

    කන්න බෑ,බොන්න බෑ😂😂😂

  • @milindadesilva306
    @milindadesilva306 3 หลายเดือนก่อน

    කඩු විදිනවා බලන් ඉන්න භයානකයි!!!

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 8 วันที่ผ่านมา +1

    Office black girl full name ? 🤔📺

  • @NamalJayamanne
    @NamalJayamanne 3 หลายเดือนก่อน +6

    "You should proud of me" , "ඔයාට ඉන්නේ talent daughter කෙනෙක්" ????????? ඉංග්‍රීසි ගැන මීට වඩා සැලකිලිමත් උනා නම් ...

    • @raviravindra889
      @raviravindra889 3 หลายเดือนก่อน +1

      Yes so true., air hostess in profession shouldn't let howlers in English like that.if another ordinary actress we can just say not in touch in spoken English but she is dealing in English daily basis with passengers in the flight.Shame on her

  • @Ganga-n1d
    @Ganga-n1d 3 หลายเดือนก่อน +1

    Ana amma nimnamega pawlam gana Marla

  • @shakir956
    @shakir956 3 หลายเดือนก่อน +5

    Ado dhapang pang

  • @shanakabrabath1240
    @shanakabrabath1240 3 หลายเดือนก่อน

    කෝ බොන්න ගිහම අමතක වෙන අය 😉😉😀😀😀

  • @priyangikaperera7063
    @priyangikaperera7063 3 หลายเดือนก่อน

    සමහර කොටස් මරිමොන්ගල් ඔහොම වැඩට ගත්ත අයට ලොකු තනතුරු කරන අයගෙ ඕනෙ එකයි එපා එකටයි ඇගිලි ගහන්නේ ...අනික් එක තාත්තා එනවා දුව එක්ක office එක ඇතුලට ...අනේ මන්දා..අපිටත් ගොන්

  • @sureshmanuranga8280
    @sureshmanuranga8280 3 หลายเดือนก่อน +1

    Manjithage ayya❤

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy 2 หลายเดือนก่อน

    සෙනරත් වැඩේ කන්න හදන්නේ එහෙම උනොත් වැඩේ ඉවර වෙයිද😢 .එහෙම වෙන්න එපා .ජොබ්බෙකෙන් සෙනරත් අයින් කරමු 🤭😉

  • @udayamahesh4150
    @udayamahesh4150 3 หลายเดือนก่อน

    රටෙ මහ එකා ජාතිය් අමතනවට අකමැති වගෙම අපි අනුරව බලයට ගෙන්න ඔනි,මොකො අපිට දෙශපාලනෙ අදාලයි ❤

  • @Martialarts-kn3sb
    @Martialarts-kn3sb 2 หลายเดือนก่อน

    ආතල් ආතල් ❤😂

  • @SayuriNimshara
    @SayuriNimshara 2 หลายเดือนก่อน +1

    💜️ 34 💜️💛🧡🧡💜️

  • @khantikhanti2884
    @khantikhanti2884 3 หลายเดือนก่อน

    මෙනම් වදක බාරියාවක්😂😂😂

  • @gemingwolf
    @gemingwolf 3 หลายเดือนก่อน +1

    Gaguli nam maru camara na wage