There Is A Body Full Movie HD | සිංහල චිත්‍රපටය | Saranga Disasekara | Rebecca Dilrukshi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • Please Subscribe MCC Prime channel and don't forget to click the bell button.
    Subscribe
    👇👇👇👇👇
    / @mccprime
    -------------------------------------------------------------------
    Like our Official Facebook Page:
    / mccprime.official
    -------------------------------------------------------------------
    There Is A Body (Web Series)
    Produced by - MCC Group Pvt.Ltd
    Directed by - Jo Dissanayake | @JoDissanayake2022
    Story /Script & Dialogue by - Anushka Rasanjana De Silva
    Cinematographe - Shean Fernando
    Assistant Director - Vidusha Peries
    Production Manager - Winsitha Wineth Kumarapeli
    Editor & Colourist - Akila Shamendra
    Music by - Nadeeja Mathararaachchi
    Cast - Saranga Disasekara | @saranga-dinakshie
    Rebecca Dilrukshi⁩
    Rumesh Chamara
    Danushka Wanninayaka
    Make up - Madara Godage
    Art Director - Malindu Kisal
    Sound Recordist - Pasindu Ekanayaka
    Camera Assistant - Sihara Osha,Thimira Malinda
    Lighting - Dhamindu Fernando
    Production - Jo Films
    Social Media Promotions & Managemnt - JALEBI
    #sinhalafilm #Thereisabody #mccprime #srilanka

ความคิดเห็น • 1.7K

  • @anuradharanathunga270
    @anuradharanathunga270 6 หลายเดือนก่อน +538

    ඒ නිලියට සම්මාන දෙන්න තරම් වටිනවා... Acting superb... හරිම සංවේදී.. ආදර්ශමත් film එකක්...

    • @pathumprasanga1220
      @pathumprasanga1220 3 หลายเดือนก่อน +5

      ඇත්තටම rebeeca සුපිරි චරිතයක් කරනවා ❤️

    • @pathumprasanga1220
      @pathumprasanga1220 3 หลายเดือนก่อน +3

      ඇත්තටම rebeca සුපිරි චරිතයක් කරනවා ❤️

    • @san331
      @san331 หลายเดือนก่อน

      Hmm ow prarthana teledrama eketh Mara lassanata act karanava natural vidihata

    • @amandafancy8872
      @amandafancy8872 11 วันที่ผ่านมา

      Atta

  • @WeeraSinghe-mr4zt
    @WeeraSinghe-mr4zt 2 หลายเดือนก่อน +120

    රෙබෙකා දිල්රැක්ෂි....ඉතාමත් ආකර්ශනීය රංගනයක් ඉදිරිපත් කරනවා.....

  • @NadeeBamunusinghe
    @NadeeBamunusinghe หลายเดือนก่อน +51

    Tik tok එකෙන් vedio එකක් දැකලා film එක හොයන් ඇවිත් බැලුවේ. මම සාමාන්‍යයෙන් සිංහල film බලනවා අඩුයි ඒත් ඇත්තටම මේ film එකනම් සුපිරි

    • @DashanyaRathnayake-qb3kx
      @DashanyaRathnayake-qb3kx 7 วันที่ผ่านมา

      මාත් සිංහල films බලනවා අඩුයි. Tiktok එකේ දැකලා ආවේ

  • @NiroshaNirosha-c1b
    @NiroshaNirosha-c1b หลายเดือนก่อน +37

    මේ වගේ කාලයක් මටත් තිබුණා.....ළමයි හින්දා ඉවසුවා....දැන් ගොඩක් දුරට ආදරේ ගැන හිතන්නේ නෑ...ඒ නිසා මාත් පිස්සියක් නොවී බේරුණා.. ..හැබැයි දැන් වෙනදාට වඩා සැහැල්ලුවෙන් ඉන්නවා...ඉවසපු නිසාද මන්ද දැන් අපි සතුටින් ඉන්නවා...

  • @sumedapriyalal621
    @sumedapriyalal621 8 หลายเดือนก่อน +387

    අහමිබෙන් වගේ ෆිල්මි එක හමිබ උනේ බලන්න.😢
    මේ කථාව දිගින් දිගටම බලන කොට අපිට අපේ පවුල් ජීවිතය ලස්සනට කියා දෙනවා. අපේ වැරදි , ගෑහැනියගේ වැරදි. අපි ඒ දේවල් නිවැරැදි කරන්න ගන්න උත්සහයන්.
    පවුල් ජීවිත මේ තරමි අවුල් වන්නට හේතුවත් මෙවැනි හේතු සහ මෑත කාලීනව සිදු වු අපරාධයන් බැලු කල මෙ කථාව වටා ගෙති ඇති බව නොඅනුමානය..
    අපිට අපේ ජීවිතය ගැන නැවත නැවතත් බලන්න සැමියා බිරිදටද , බිරිදට සැමියාටද මෙලෙසින් අහිමිව යන්නේ මෙවන් වු අපි විසින් ගොඩ නගා ගන්නා අන්‍යෝන්‍ය ක්‍රියාවන් නිසා බව මා ලියා තබමී...
    අධ්‍යක්ෂණය සහ නිර්මාණය රංගන ශිල්පීන් හැමෝටම ස්තුතිය...🙏👍🙋‍♂️

    • @madhuraniroshan9872
      @madhuraniroshan9872 7 หลายเดือนก่อน +2

      ආදර්ශයක්

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h 7 หลายเดือนก่อน

      Yes ❤❤❤Thanks ❤❤🌷🌷🌷👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇰🇼

    • @ShaminiNayana
      @ShaminiNayana 6 หลายเดือนก่อน +2

      Lassana film eka❤

    • @jayanthisamakumari7510
      @jayanthisamakumari7510 5 หลายเดือนก่อน +3

      lassana katawak

    • @pathumprasanga1220
      @pathumprasanga1220 3 หลายเดือนก่อน

      Mekema copy ekakda take cera

  • @lakmaldhanushka3675
    @lakmaldhanushka3675 หลายเดือนก่อน +16

    🤜🤛🙏🙏🙏මම සාමාන්‍යයෙන් සිංහල චිත්‍රපටි බලනව ගොඩක් අඩුයි .මොකද කිව්වොත් ඒ සිංහල චිත්‍රපටි ගොඩක් ඒවයේ තාත්වික විදියට රගපානව අඩු නිසයි .ඒක මගේ ⁣පුද්ගලික අදහසයි.ඒත් මේ චිත්‍රපටය සුපිරියක් .මේකෙ රගපාන රෙඛේක දිල්රුක්ෂි කියන රංගන ශිල්පීනියගේ රංගන කුසලතාවය අති විශිෂ්ඨයි.සැබෑ සිදුවීමක් විදියටම රගපානව .සිංහල චිත්‍රපටයක් කුතුහලයෙන් බලන්න අවස්ථාවක් කරල දුන්න සියලුම දෙනාටම ගොඩක් ස්තූතියි .🔥🔥🔥☸️☸️☸️🤜🤛

  • @bagyadiwyanjali-fb2rx
    @bagyadiwyanjali-fb2rx 6 หลายเดือนก่อน +99

    සමාජයට ගොඩක් ආදර්ශවත් film එකක්.ආදරයක් නැති sex වලින් වැඩකුත් නෑ sex නැති ආදරයකිනුත් වැඩක් නෑ.පවුල් ජීවිතේ අවුල් වෙන්න ප්‍රදානම හේතුවක් මේ film එකෙන් ඉස්මතු කරලා තීනවා.❤❤❤

  • @DilhaniLokuliyanage
    @DilhaniLokuliyanage 2 หลายเดือนก่อน +18

    ලස්සන film ekak. ඇත්තටම ජරා ගෑනු ඉන්නකල් මිනිස්සු එක්ක සතුටින් පවුල් කන්න බෑ. හොද පිරිමි ඉන්නේ 100කට 2ක්3ක් වගේ.බහුතරයක් වේසියො පස්සෙ යන උන්. හිනා වෙලා හිටියට හිත යටින් දුක් විදින අහින්සක ගෑනු පවු.

  • @sanjikabhawantha4933
    @sanjikabhawantha4933 3 หลายเดือนก่อน +90

    අම්මෝ දෙයියනේ මේ ෆිල්ම් එක පට්ට❤️❤️❤️
    රෙබෙකා දිල්රුක්ෂිටයි සාරංග දිසාසේකරටයි සම්මාන දෙන්න ඕන අනිවාර්යයෙන් 😍😍😍

    • @Kws229
      @Kws229 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @SheharaDul-jf2lh67
    @SheharaDul-jf2lh67 5 หลายเดือนก่อน +125

    සාරංගගෙ ඇක්ටින් 😮 පට්ට realistic. මම ආසම නලුවෙක් ❤

  • @tharushimaduhansani1048
    @tharushimaduhansani1048 8 หลายเดือนก่อน +109

    ඇත්තටම ආදර්ශමත් ෆිල්ම් එකක් තෙරිම් වැරදි වු කල ආදරේ කියන්නෙම අපායක් 🥺🥺

  • @Dewz_026
    @Dewz_026 2 หลายเดือนก่อน +445

    Take care බලලා ඉවර වෙලා අනිත් අතට මේක දැකලා බලන්න ආපු මම 😂 anyway this film is a next level ❤

  • @shanerathnayaka8121
    @shanerathnayaka8121 8 หลายเดือนก่อน +462

    ඉන්දියාවේ මගුල් කොපි නොකර අපේම සුපිරි වැඩක් බොක්කෙන්ම පට්ට

  • @babykitti537
    @babykitti537 5 หลายเดือนก่อน +149

    "මට නුඔ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතරද"
    ඒ වචන ටික නමි අවංක නැති සැමියන් සමග ජීවත්වෙන බිරිදන්ගේ හිතට ලොකු වේදනාවක් ගෙන දෙන වචන ටිකක් තමයි.

    • @GNK7890
      @GNK7890 3 หลายเดือนก่อน +6

      අවංක නැති පෙම්වතෙක් හිටපු කෙනෙක්ටත් හොඳටම දැනෙනව🙂...විශේෂයෙන් බාල පෙම්වතෙක් හිටපු අයටත්🙂💔

    • @lakshanchathuranga5961
      @lakshanchathuranga5961 3 หลายเดือนก่อน +4

      අවංක නැති සැමියන් විතරක් නෙවෙයි අවංක නැති බිරිඳ න් , පෙම්වතිය න් සමඟ ජීවත් වුනාමත් මරාගෙන මැරෙන වේදනාව ක් තමා ගෙනදෙන්නෙ 🙂🖕🖕🖕

  • @theerthakaya8427
    @theerthakaya8427 2 หลายเดือนก่อน +18

    තව තවත් මෙවැනි නිර්මාණ බිහිවේවා..ලොන්ත ගස් වටේ කැරකෙන රජ ඇදුම් ඇදගෙන දගලන නිර්මාණ බිහි නොවේවා...

  • @dilshaniubeysiri9709
    @dilshaniubeysiri9709 5 หลายเดือนก่อน +25

    අනේ ඇත්තට අද සමාජයේ පිරිමින්ගෙ විදිය ඇත්තටම පෙන්නලා තියෙනවා. Superb movie 👍❤👍

  • @cpchinthaka3473
    @cpchinthaka3473 7 หลายเดือนก่อน +428

    Film එක සමානුපාත වෙන තරමට ඕනම රසිකයෙකුට ඒක හොඳයි.මේක මටත් පට්ට කියල හිතෙන අය මේ කොනට

    • @BioClassroom286
      @BioClassroom286 3 หลายเดือนก่อน

      @@cpchinthaka3473 mokakda කොන kiyanne

  • @nishanthasilva4372
    @nishanthasilva4372 7 หลายเดือนก่อน +88

    ඇත්තටම සමාජයට ලොකු පනිවිඩයක් දෙනවා මෙ කතාව .....හැඟීම් වලට වාහල් වෙච්ච හැම කෙනෙකුටම ජිවිතේ වරදිනවා.....

    • @tharindarathnayaka3325
      @tharindarathnayaka3325 6 หลายเดือนก่อน +2

      එයිට වඩා දෙයක් තියෙනව මේකෙන් තේරුම් ගන්න

  • @lasanthayapa5021
    @lasanthayapa5021 7 หลายเดือนก่อน +107

    ගොඩාක් ආදර්ශමත් කතාවක්..ගැහැනියකට යුග දිවියෙන් පසු කැඩපත වන්නේ තම ස්වාමිපුරුෂයා වේ...ඇයට ආදරය ආරක්ශාව වගේම ඇගේ හැගීම් තේරුම් ගැනීම..පිරිමියා සතු වගකීමකි...

  • @jeewanthamahesh1673
    @jeewanthamahesh1673 หลายเดือนก่อน +7

    මම බලපු හොදම සිංහල film එක සම්මාන දෙන්න වටින film එකක් රෙබේකගෙ ඇක්ටින් මරු 👌👍

  • @manjulasenarath3419
    @manjulasenarath3419 2 หลายเดือนก่อน +6

    ඉවර වෙනකමි කුතුහලයෙන් නැරඹීමට හැකි උනා. නිළියගේ රගපෑම අති විශිෂ්ඨයි .
    පවුල් ජීවිතවල ගැටලු නිර්මාණය වෙන අවස්ථා සහ ආදර සහ එකම කෙනෙක්ට ආදරය කරමින් ඒ කෙනා සමග දුක සතුට බෙදා ගන්න ගමන් ජීවිතය ගෙවන්න හොද අවස්ථාවක් ගන්න මෙයින් සමාජයට පණිවිඩයක් දී ඇත.
    Congratulations .👊👊👊💝

  • @chamichalafernando6366
    @chamichalafernando6366 3 หลายเดือนก่อน +35

    අයියේ සිරිවර්ධන අයියේ.එක තමා මරු😊

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 หลายเดือนก่อน +164

    අවංක කියලා දෙයක් මේ ලෝකේ නෑ ,, හැමදේම තාවකාලික යි.

  • @nimeshmalaka7964
    @nimeshmalaka7964 7 หลายเดือนก่อน +21

    ජිවිතේට ගන්න දේවල් හුගක් තියනවා මේ ෆිල්ම් එකේ ඒ වගේම ආදරේ වෙනුවෙන් දුක් විදපු ගැහැනියකගේ ජිවිතේට අත්වෙන ඉරනම, අනියම් ඇසුරක් නිසා දුක් විදින ගැහැනියක්, චරිත කිහිපයක් අද සමාජේ සිද්ද වෙන දේවල් එකතු කරලා හදපු ටෙලි සිත්තමක් ගොඩක් වටිනවා හැමොගෙම ජිවිත වලට ඒ වගේම හොද පාඩමක්..❤

  • @sadamalifrando1302
    @sadamalifrando1302 8 หลายเดือนก่อน +86

    ගෑහැනු හරිම පව් කොයිතරම් හොඳ ලස්සන ගෑහැනියෙක් හිටියත් පිරිමින්ට මදි හැම ගැහැනියක් හොයන්නෙ ආදරේ ආදරේ විතරමයි ❤️❤️❤️❤️❤️ ...

    • @learntochess
      @learntochess 7 หลายเดือนก่อน +6

      😂😂 බෝරු කියන්න එපා.. එහෙනම් ලමයින්වත් දාල ආදරෙ කරන පිර්මියාය වංචා කරල වටෙ යන්නෙ මොකද ගෑනු?

    • @MSBandaranayake
      @MSBandaranayake 6 หลายเดือนก่อน +2

      @@learntochess සිරා බං...අද කාලේ ගොඩාක් එවුන් අාදරේට වඩා හොයන්නේ මිනිහට වාහනයක් ගන්න පුලුවන්ද....අල්ලපු ගෙදර එවුන්ට වඩා සල්ලි හොයන්න පුලුවන්ද කියලා..💔😒😒😒😅

    • @dulithasiriwardana8724
      @dulithasiriwardana8724 4 หลายเดือนก่อน +1

      සල්ලි, සල්ලි ඕනේ ආදරේ නෙමේ 🤣😂

  • @samisamath
    @samisamath 8 หลายเดือนก่อน +44

    හරිම ආදර්ශමත් කතාවක්😢❤ ගැහැණු හියන්නෙම ආදරේ😢 ඒ ආදරේ නැති උනහම එයාලට මුළු ලෝකෙම එපා වෙනවා😢

  • @kavishanmadushanka4
    @kavishanmadushanka4 3 หลายเดือนก่อน +100

    ප්‍රධාන නිළියගෙ (රෙබෙකා) චරිතය සාර්ථක වෙන්න සහය නළුවාගේ (සාරංග) සහය ලොකු රුකුලක් වෙලා තියනවා. චරිතාංග නළුවෙක් විදිහට සාරංග දිසාසේකර ටෙලි කලාවේ වෙනස් වෙනස් තැන් ස්පර්ශ කර හමාරයි. ෆිල්ම් ඩිරෙක්ටර්ලා පියරු බබ්බු පස්සේ යනවා විතරයි, සාරංගලා වගේ දක්ෂයන්ගෙන් හරිහමන් වැඩක් ගත්තෙ නෑ. ඒත් ඒක ඔහුට වෙස්වලා ගත් ආශිර්වාදයක් වුනා. ඇතැම් නලුනිලියො සිනමාවේ ඒකාකාරි චරිතවලට හිරවෙලා ඉද්දි සාරංගට ටෙලි නාට්‍ය, youtube කතා මාලා ඔස්සේ වෙනස් චරිතවලට පණ පොවමින් දක්ෂතා ඔප්නංවා ගන්න පුලුවන් වුනා. දෙන්නාගෙම රංගනය අතිවිශිෂ්ටයි.

    • @innai_rosy
      @innai_rosy 2 หลายเดือนก่อน +1

      agreed

  • @WasanaWasana-z5v
    @WasanaWasana-z5v 4 หลายเดือนก่อน +22

    ගෑණු හිත් හොයන්නේ ආදරේ විතරමයි...❤🎉

  • @Yethmi3
    @Yethmi3 7 หลายเดือนก่อน +20

    මේ කමෙන්ට් එක නොදා බැරි උනා ගෑනියෙක්ට ඕන අවන්ක ආදරේ විතරයි පිරිමි පස්සේ යන ගෑනු ඇති ඒත් ඒ හැම කතාවකම කොතනක හැරි පිරිමියෙකුත් ඇති මොන දේ උනත් ඒ හැම ගෑනියෙක්ම තමන්ගේ තාත්තා ගේ රැක වරනය ආදරේ බලාපොරොත්තු වෙන්න ඇති මේ වගේ අසරණ උන ජීවිත මොන තරම් ඇද්ද😢

  • @GayashanIrushika
    @GayashanIrushika 8 หลายเดือนก่อน +120

    ගොඩාක් තේරුම් ගන්න ඔනි දේවල් තිබුනා 🥲 ගැනු ගොයන්නේ අවංක අදරයක් විතරයි..🥺❤️

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h 7 หลายเดือนก่อน +1

      Yes ❤❤❤Thanks ❤❤❤🌷🌷🌷👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼

    • @ChayaMadubashini
      @ChayaMadubashini 6 หลายเดือนก่อน

      ain waren

  • @tharu4202
    @tharu4202 5 หลายเดือนก่อน +18

    නිළියට සම්මානයක් දෙන්න වටිනවා . Acting super..

  • @Nimeshamdushani
    @Nimeshamdushani 7 หลายเดือนก่อน +146

    ලස්සන කතාවක් ගෑනු හිත් තේරුන් ගන්න පුළුවන් ඉතාම සුළු පිරිසකට පමණයි ගෑණු හොයන්නේම ආදරේ විතරමයි පිරිමි හොයන්නෙම ලිංගික තෘප්තිය විතරයි..හැමදාමත් අසරණ වෙන්නේ ගෑණුමයි

    • @learntochess
      @learntochess 7 หลายเดือนก่อน

      බෝරු ගහන්න එපා අනේ එහෙනම් ගෑනු වටේ යන්නෙ මොකද 😂😂 සල්ලි නැති උනහම ලමයි දාල වෙන ඉන් එක්ක ලගින්නෙ ලිංගික අසාව නැති නිසාද

    • @yasithajayalal9990
      @yasithajayalal9990 7 หลายเดือนก่อน +8

      හැම පිරිමියෙක්ම එහෙම නෑ dear

    • @Nimeshamdushani
      @Nimeshamdushani 7 หลายเดือนก่อน +4

      @@yasithajayalal9990hama pirimiyama ehemai habai tika denek palanaya karan innawa lajjawa baya samharakwita thamange wife ta dakwana gaurawaya wage dewal nisa thamanwama palanaya karan inne..

    • @yasithajayalal9990
      @yasithajayalal9990 7 หลายเดือนก่อน

      @@Nimeshamdushani u have facebook ?

    • @AmilaRathnayaka-l9n
      @AmilaRathnayaka-l9n 7 หลายเดือนก่อน +2

      Hi

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 6 หลายเดือนก่อน +113

    මමත් මේ වගේ මනුස්සයෙක් එක්ක අවුරුදු 11 ක් ඉඳලා අයින් වුනා..... අම්මෝ දැන් පුදුම නිදහස් ජීවිතයක් ගතකරනවා. අපිව තේරුම් ගන්නේ නැති මිනිස්සු ඉස්සරහ අපි කොච්චර අසරණ වෙනවද කියන හැඟීම මං හොඳටම දන්නවා. මං ජීවිතේ දෙවනි පාරට ආපහු මැරි කලා... මාව තේරුම් ගත්ත හොඳ හස්බන්ඩ් කෙනෙක් මට ලැබුනා... මනුස්සයෙක් කොයි මොහොතේ මැරුනත් හිත සැනසීමෙන් මැරෙන්න තියෙන්න ඕනේ.... මට ඒ සැනසීම දැන් දැනෙනවා.....

    • @MadhushikaMadhushika-j3h
      @MadhushikaMadhushika-j3h 6 หลายเดือนก่อน +7

      Oyata subama suba anagathayak

    • @user-wy4sn6jv4t
      @user-wy4sn6jv4t 5 หลายเดือนก่อน +4

      Good luck

    • @harshanilasika103
      @harshanilasika103 3 หลายเดือนก่อน +4

      ඒ නිදහස ලබීම වෙනුවෙන් මගෙන් ඔයාට සුභ පැතුම්.
      සතුටින්ම ඉන්න....❤

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +3

      මටත් ඒ නිදහස දැන් ලැබිලා තියෙනවා❤❤

    • @DinushaNimanthi-qk1lf
      @DinushaNimanthi-qk1lf 24 วันที่ผ่านมา

      Oya lucky

  • @dammikadarshana1117
    @dammikadarshana1117 7 หลายเดือนก่อน +20

    මෙතන ප්‍රදනම දේ ආදරේ.❤️❤️ මොකද පිරිමී ගැනු මේ දෙගොල්ලටම අදරේ කියන දේ හදවතට දැනෙන්න ඔනි. ප්‍රස්න පිට ප්‍රස්න අවත් එ හැමදෙම දෙන්නම අතරේ බෙදෙන්න ඔනි. කතා කරලා හැමදෙම විසද ගන්න ඔනි. සැකයක් අවිස්වසයක් මොනම විදිහකින් වත් දෙන්නගෙන් කාටවත් ඇති නොවෙන්න ඔනි. විස්වාසයක් නැති ආදරයක් නොතිබෙන්න ඔනි. මොකද. එහෙම උනොත් තමයි මේ ජිවිත ගමන සුන්දර වෙන්නේ. ගැනු පිරිමි මෙ දෙගොල්ලට ආදරය රැකගැනිම විස්වාසය. හැගිම් දුක සතුට. මේ හැම දෙම දෙන්නා අතර තියෙන්න ඔනි. සතුටින් එක ගමනක් යන්න පුලුවන් එහෙම උනාම...❤️❤️🤟 හොද ෆිල්ම් එකක් 🤟අද මේ සමාජෙ කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලටම ලොකු ආදර්ශමත් කතාවක්. ඉතිම් ෆිල්ම් එක බලලම තිරනේ කරන්න. ජය වේවා.❤️🤟

  • @thusharinimeshika5725
    @thusharinimeshika5725 2 หลายเดือนก่อน +3

    මාරම ලස්සනයි... අන්තිම ටික බැලුවම❤ හිතාගන්න බැරි තරම් ලස්සනයි.. මාරම දුක හිතෙනවා..ගැහැණු පිරිමි හැමෝම බලන්න ඕනේ මේ ෆිල්ම් ඒක. මං බැලුව ලස්සනම ෆිල්ම් ඒක.

  • @rukmalchanaka833
    @rukmalchanaka833 8 หลายเดือนก่อน +141

    ආදර්ශමත් කතාවක් වගේම,,🥺🥺,නිලියගෙ අති දක්ශ රගපෑමක්,,,,👌👌👌👌

  • @udaradinuranga979
    @udaradinuranga979 5 หลายเดือนก่อน +15

    ඇත්තටම තනි location එක පොඩි budget එකකට මේ කරල තීන නිර්මාණය next level හොඳ acting ටිකක් තිබ්බා ❤ මං නං ලංකාවෙ movies බලන්නෑ පට්ට ගොං නිසා but pravegaya / හුස්ම /ඇඩ්‍රස් නෑ /බන්දනය/zoom ඒම හොඳයි බලන්න පුලුවන් ටිකක් ❤ හේමාල් සාරංග පුබුදු ඉසුරු අනිත් ගාල්ලෙ කොල්ලා මතක නෑ ඕකුන්ගෙන් film industry එකෙන් වැඩක් ගන්නව නම් හොඳයි ඉතින් ❤

    • @littlemermaid5921
      @littlemermaid5921 3 หลายเดือนก่อน

      පුබුදු කියන්නෙ නලුවෙක්ද බන් 😂😂

  • @Sewwandi93
    @Sewwandi93 3 หลายเดือนก่อน +7

    හොඳම දේ අනෙකාගේ හැඟීම් තේරුම් අරන් අත් හැරීම තමයි .මොනදේත් ඕනවටවඩා පස්සෙන් පන්න පන්න ලෝබ කම් කරන එකෙන් දුකක් මිසක් අවසානයක් නෑ...❤ සාරංග සහ රෙබේකා දෙපලට ම සුබපැතුම් .රඟපෑම් ලස්සනයි

  • @sampaththushara6827
    @sampaththushara6827 8 หลายเดือนก่อน +82

    සුපිරි ෆිල්ම් එකක් ..රගපෑම සුපිරි ..සමාජයට හොද ආදර්ශයකි .

  • @chathurangaherath8706
    @chathurangaherath8706 6 หลายเดือนก่อน +25

    ගැනියෙක්ට කොච්චර ආදරයක් ඔනිද කියලා මේ කතාවෙන් තෙරුම් ගත්තා,❤😢😢

  • @dilminayanathara6441
    @dilminayanathara6441 3 หลายเดือนก่อน +210

    මේ දවස්වල ටේක් කෙයා බලන අයගෙ ට්‍රැක පයිනවනි ඉතිම්😹💔

  • @tharushiranaweera2736
    @tharushiranaweera2736 4 หลายเดือนก่อน +33

    ගැහැනිය ඕනිම දෙයක් බෙදා ගයි තමන්ගේ මිනිහා ඇරෙන්න.මොකද පිරිමින්ට සෙක්ස් ඔනි උනාට බහුතරයක් ගැහැනු හොයන්නෙ ආදරේ..ගැහැනිය ඉවසලා ඉවසලා බැරිම තැන අත හරින්නත් පුලුවන් ,දරුනු වෙන්නත් පුලුවන් ...

  • @MadaraMadushani-jm2ue
    @MadaraMadushani-jm2ue 7 หลายเดือนก่อน +13

    ඇත්තටම ආදර්ශමත් ෆිල්මි එකක් තෙරිමි වැරදි වු කල ආදරේ කියන්නෙම අපායක්❤❤❤❤

  • @hamiltonfernando6149
    @hamiltonfernando6149 8 หลายเดือนก่อน +19

    I have never seen a such beautiful movie in life...
    No music...real life there is no music...
    They should get awards....Best movie superb acting....
    Only 2 characters..
    Thanks and superb...

  • @ravindumax7284
    @ravindumax7284 8 หลายเดือนก่อน +65

    හැම පිරිමියෙක්ම,ගැහැනියක්ම බලන්න ඔනි කතාවක් %

  • @ireshashashikani123
    @ireshashashikani123 6 หลายเดือนก่อน +12

    ආදරේ කියන්නේ අත්හැරීමක් කිව්වට කිසිම ගැහැණියක් කැමති නැහැ තමන්ගේ ආදරේ අතාරින්න ගැණිය කියන්නෙම ආදරේ ඇරියස් එකක් එක කවදාවත් පිරිමි තේරුම් නොගන්න පිරිමි තේරුම් ගන්නෙත් නැති ඇත්තක්, ඒ තමයි ගැහැණියක ගෙ ආදරේ 😢

  • @MyWay-vg8oe
    @MyWay-vg8oe 8 หลายเดือนก่อน +56

    මේ තියෙන්නේ ගෑනු චරිත පිරිමි චරිත නෙමෙයි.. ගෑනු හිත් සහ පිරිමි හිත්.. අතින් පයින් නොකෙරුවත් පිරිමි ගොඩාක් මැරුන් කනවා ගෑනු හිතින්

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 8 หลายเดือนก่อน +2

      eka nam aththa

    • @niroshanipandukabaya3537
      @niroshanipandukabaya3537 8 หลายเดือนก่อน +3

      අම්මෝ ඒක,මාත් මගෙ මිනිහව මරනව හිතින්,😂

    • @roshaniwadiga6886
      @roshaniwadiga6886 8 หลายเดือนก่อน

      @@niroshanipandukabaya3537 ow nange Apeta labela inne Apeta paw porona menehek wa 😊

  • @Amashakavindi99
    @Amashakavindi99 2 หลายเดือนก่อน +2

    අද සමාජෙට ගොඩක් වටින නිර්මාණයක්...විශේෂයෙන් හැම පිරිමියෙක්ම නැරඹිය යුත්තක්...ගැහැණියක් එක පිරිමියෙකුගෙබ් බලාපොරොත්තු වෙන සදාකාලික ආදරය අහිමි උනාම ඇති වන තත්ත්වයක්..පිරිමි සදාකාලිකම එක ගැහැණියෙකුට ආදරේ කරන්න බැරි සමාජ තත්ත්වයක් අද තියෙන්නේ..ඒ වගේ පිරිමින්ට හිතන්න යමක් ඉතුරු කරපු ඉතාම වටිනා නිර්මාණයක්..Superb.මේ වගේ තවත් නිර්මාණ සිදු කරන්න ශක්තිය ලැබෙන්න ඕන❤❤❤

  • @Thiththaieththa
    @Thiththaieththa 8 หลายเดือนก่อน +84

    පොඩි කොලන්ටත් හොද පාඩමක්😂

  • @MinoriM78
    @MinoriM78 3 วันที่ผ่านมา

    ඒක ඇත්තටම ජීවිතයට ඉගෙනගන්න දේවල් ගොඩාක් තියෙන film එකක්...අහම්බෙන් බැලුවේ...superb

  • @upekshaharshi619
    @upekshaharshi619 6 หลายเดือนก่อน +4

    ජීවිත වලට ගොඩාක් සමීපව දැනුන ෆිලිම් එකක්.ගෑනූ මෙහෙම දේවල් වෙනකොට ගොඩාක් අසරණ වෙනවා.අහම්බෙන් හම්බ උන සුපිරිම ෆිල්ම් එකක්❤

  • @walkingLife.
    @walkingLife. 7 หลายเดือนก่อน +27

    සෙක්ස් කියන දේ විදින්න ඕන ආදරේ ත් සමඟයි. එතකොටයි එකේ උපරිමේ තියෙන්නේ... එක අමුතුම රහක් අද රටේ ගොඩක් ගෑනු පිරිමි දන්නේ නෑ මේක.. රහසේ වින්දත් ආදරේ සමග විදින sex life එක පට්ටයි. දෙන්නට දෙන්නා ෆුල් ඕපන් උනොත් එක උපරිමෙන් වදින්න පුළුවන්. ගැහැණු එකිනෙකාට හරිම වෙනස් ඒ. ඒ කෙනා එක එක විදියයි එක තේරුම් අරන් හරි පරිස්සමෙන් දැලි පිහියෙන් කිරි කනවා වගේ ඕන ජීවත් වෙන්න. මොන දේ අඩු උනත් ආදරේ අඩුවක් දෙන්න හොඩ් නෑ ගැනියෙක්ට. Sex නොකළත් ගෑණුන්ට ඕන නො 1 ආදරේ.. ආදරේ පාර දිගේ ගියොත් පමණයි අපිට sex කියන දේ මගදී හමුවෙන්නේ..

  • @SameeraDhananjayaWickram-cg6be
    @SameeraDhananjayaWickram-cg6be 5 หลายเดือนก่อน +7

    අඩේ සුපිරිම ෆිල්ම් එකක් ලන්කාවෙ මෙ වගෙ එකක් ගහපු පලවෙනි ෆිල්ම් එක වෙන්නැති නිලියගෙ ඇක්ටින් 100./. සුපිරි ❤

  • @SurprisedCabezonFish-mh6ug
    @SurprisedCabezonFish-mh6ug 5 หลายเดือนก่อน +26

    අනිත් කෙනා කොම කරත් තමන් අවංකව ආදරේ කරන ඒක තමන්ගේ යුතුකමක් ❤️

  • @sankaudaya341
    @sankaudaya341 7 หลายเดือนก่อน +24

    වරද්දගන්න කළින් ජීවිතයට හොඳ පාඩමක් කියලා දෙන නිර්මාණයක්..

  • @vidushinawarathna121
    @vidushinawarathna121 2 หลายเดือนก่อน +4

    මට නුබ විතරක් වුනාට නුබට ඉන්නේ මං විතරද? ආදරය හිගාකන ගැහැනියකගේ ජීවිත කතාවේ අවසාන ඉරනම. පවුල් ජීවිතය ගැන හොද පාඩමක්

  • @sankalpawijesinghe6984
    @sankalpawijesinghe6984 7 หลายเดือนก่อน +15

    ගැහැණු පිරිමි හැමෝටම ආදර්ශමත් කතාවක්🙏

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 5 หลายเดือนก่อน +9

    ඔස්කාර් සම්මාන දෙන්න වටින පිල්ම් එකක්,,,,,,,,ආත්මාර්තකාමී කියන වචනෙ දවසකට හරි අහල තියන පිරිමි අනිවාර්යයෙන් බලන්න ඕන පිල්ම් එකක්,,,,

  • @gaminimendis6124
    @gaminimendis6124 8 หลายเดือนก่อน +41

    28:21 වෙනකම් බැලුවා. කතාව හොඳ පාටයි ඒත් ශබ්ද පරිපාලනය පට්ට අවුල්. පසුබිම් සංගීතය නිසා දෙබස් ඇහෙන්නෙ නෑ. දෙතුන් වරක්ම උත්සාහ කලා කණට අමිහිරි සංගීතය නිසා දෙබස් තේරෙන්නෙ නෑ. රඟපෑම් හොඳයි. ආයෙ කරනකොට ඒ අඩුපාඩුව හදාගන්න.🙏

    • @shanthiherath719
      @shanthiherath719 2 หลายเดือนก่อน +1

      එකඟයි... අනික ගොඩක් ඇදුරු දසුන් හරිම වෙහෙසකරයි එක දිගට බලන්න..

  • @NikesharaWikramarathne-e5t
    @NikesharaWikramarathne-e5t 3 หลายเดือนก่อน +12

    අසේනි රාදීකා superb acting...
    මං මාරම ආස නිලියක් රෙබෙකා... එයාට හොද හැකියාවක්‌ තියනවා..❤..

  • @upadhyagangu311
    @upadhyagangu311 2 หลายเดือนก่อน +4

    මේ ෆිල්ම් එක හම්බුනේ හරිම අහම්බෙන්...ඇත්තමයි නියම ම ෆිල්ම් එකක්..❤️

  • @serenediversity
    @serenediversity หลายเดือนก่อน +5

    Rebecca is the Ideal co-star for Saranga, as in Take Care as well.

  • @Thiwankamadu
    @Thiwankamadu 6 หลายเดือนก่อน +19

    ඔනම ගැහැනියකට ගරැකරලා කතාකරන්න. සලකන්න ඵක තමයි නියම පිරිමි කම❤😊

  • @Kws229
    @Kws229 หลายเดือนก่อน +2

    අනේ මෙහෙම දුකක් කිසිම ගෑනියෙකුට අත්නොවේවා. එයාලගෙ රගපෑම සුපිරි❤❤❤

  • @Vogs123
    @Vogs123 8 หลายเดือนก่อน +141

    සමහර ගැහැණු විදවන්නෙ තේරුම් නොගත්ත පිරිමියෙක්ගෙ හමුවීමක් නිසාමයි😢

    • @Mevan_Aluthwatte
      @Mevan_Aluthwatte 8 หลายเดือนก่อน +11

      ඔව් ඔව්.ගැහැණියෙක්ට වාතයක් පිට උනත් ඒකටත් වග කියන්න ඕනි පිරිමි.අනේ නිකං ඉඳහං 😂😂😂

    • @Vogs123
      @Vogs123 8 หลายเดือนก่อน +20

      @@Mevan_Aluthwatte තොපි වගේ පිරිමි තමයි මැරිලවත් කෙල්ලෙක්ට ඉන්න නොදෙන්නෙ.අනේ පලයන් බං යන්න

    • @Mevan_Aluthwatte
      @Mevan_Aluthwatte 8 หลายเดือนก่อน +2

      @@Vogs123 😂😂😂 හිත රිදුන නේද...?

    • @Vogs123
      @Vogs123 8 หลายเดือนก่อน +6

      @@Mevan_Aluthwatte ඒ අත්දැකීම ලබපු දවසක හරියටම කියන්නම්කො හොදේ

    • @Mevan_Aluthwatte
      @Mevan_Aluthwatte 8 หลายเดือนก่อน +1

      @@Vogs123 හා හොඳේ 😂

  • @HasiniSenawirathne
    @HasiniSenawirathne 29 วันที่ผ่านมา +1

    අම්මෝ එක නම් නියමයි සමාජයට හොද ආදර්ශයක් මේ වගේ නිර්මාණ ඉස්සරහටත් බිහිවෙන්න ඕනි😢😢

  • @wathsala7587
    @wathsala7587 8 หลายเดือนก่อน +8

    මගේ ජීවිතේ වගේ ආදරේ කරලා බැන්දා හනිමූන් ගියෙත් ගුටි කාලා.ගෑනුන්ට ඕනි හරි පුංචි දේවල්.ඉර හද ඉල්ලන් නෑ.එහෙම ගෑනුත් ඉන්නවා.එහෙම ගෑනුන්ට වැරදෙන්නෙත් නෑ.හරියන්නේ එහෙම ගෑනුන්ට.පිට මිනිස්සු හොයාගන්න පොළබවන්නේත් පිරිමියාමයි.ගෑනියෙක්ට පිරිමියෙක්ට හරියට ඒ දේවල් නැති උනොත් පිට යනවාමයි සැකය කියන්නේ ලෙඩක්.ආදර්ශමත් කතාවක් මේක පව්ල් ජීවිත වලට.මේ ගෑනු කෙනා හරි සංවේදි බලන්න මනුස්සයාගෙන් එයා බලාපොරොත්තු වෙන්නේ එයාට හැමදේම කියයි කියලා එයාට ඇත්ත කිව්වා නම් ඔහොම හැසිරෙන් නෑ.ලස්සන ජීවිතයක් ගත කරන්න ගෑනි මිනිහටත් මිනිහා ගෑනිටත් ආදරේ අවංක කම සෑකය නැතුව හිටියා නම් ඔහොම වෙන් නෑ.

  • @rukshithanuwanjana8611
    @rukshithanuwanjana8611 2 หลายเดือนก่อน +3

    පට්ටම ෆිල්ම් එකක් tiktok එකේ මේකේ වීඩියෝ ර්කක් shear වෙනවා දැකලා බැලුවේ මාරම creative දක්ශම නිලියක් මේ නම් මුලින්ම දැක්කෙ take care drama එකෙන් ❤😊

  • @madusamarakhon1471
    @madusamarakhon1471 8 หลายเดือนก่อน +29

    ආදරෙ අහිමි උනාම ගෑනු පිස්සෝ වෙනවා 😢

    • @Smvidanagamage
      @Smvidanagamage 8 หลายเดือนก่อน

      Ehnm api wage pirimi ita pisso wnawa

  • @ruwinikawshalya6423
    @ruwinikawshalya6423 8 หลายเดือนก่อน +39

    ගොඩක් හොඳ නිර්මාණ ය ක්.. 👌❤සමාජයේ මේ වැ නි තත්ත්වය සිටින මිනිසුන් සැබවින් ම ඇත....

  • @TLA686
    @TLA686 8 หลายเดือนก่อน +67

    හරිම ලස්සන කතාවක්. රංගනයත් අති සුපිරි ❤❤

  • @purni9266
    @purni9266 4 หลายเดือนก่อน +3

    නියමයි කතාව....ආදරේ නැති උනාම ගෑණු කෙනෙක්ගෙ ඇතුළාන්තය වෙනස් වෙන හැටි ඉස්මතු වෙනවා මේ චරිතයෙන්...

  • @yukisubasingha-nx8ce
    @yukisubasingha-nx8ce 5 หลายเดือนก่อน +8

    මේ හැගීම😢 මටත් දැනිලා තියෙනවා ආදරෙ කරන කෙනා ඔහොම වෙන්ස්වෙලා වෙන්ස්කම් කරලා මගේම වැරදි කියලා 😢😭😭 මාව අසරනකරලා මගේ අතින් වැරැද්දක් පොඩි හරි උනාම තියෙන කලකිරීම පිරිමින්ගේ එක වචන්‍යක්ට පුලුවන් ගැහැනියක් දවන්නය්හ් යක්ක්ශනියක් කරන්නත් ගැහැනියක් නිවන්නත් 🥺 ආදරනීය පිරිමියෙක්ට විතරයි ඒ දේ කරන්න පුලුව්න් ඒත් බැන්දම පිරිමි හැමෝම මෙහෙම වෙනවනම් ගැහැනු වැරදි කරන එක සාධාරණ නැද්ද ඇයි පිරිමින්ට බැරි තමන්ගෙ ගැහැනිය ල්ග විතරක් සැනසෙන්න ආදරෙ කරන කාලේ වගේම බැන්දමත් ආදරෙ ඉන්න ගැහැනියකට පිරිමියකුගේ ආදරෙ රැකවරනය ලෙන්ගතුකම 🥺 ඔනිවටත් වඩ අවශ්‍ය යි😥🙏 මං නම් කියන්නෙ කිසිම ගැහැනියකුට මෙහෙම කාලක්න්නි ඉරනමක් අත් නොවේවා කියල

    • @harshanilasika103
      @harshanilasika103 3 หลายเดือนก่อน +3

      මට අත් වුනා හා සමානයි මේ කතාව.මිනී නොමැරුවට,කාමයේ වරදවා හැසිරුනේ නැති උනාට...මේ ගැහැණු චරිතය විදින දුක අදටත් මම විඳිනවා.
      පිරිමියා කියන්නෙම අනියමට ඕනම වෙලාවක ලෑස්ති කෙනෙක් කියලයි මට හිතෙන්නෙ.😢

  • @sewminipaboda2688
    @sewminipaboda2688 2 หลายเดือนก่อน +1

    මේකනම්.මෙතෙක් කාලකෙට බලපු හොදම ෆිල්ම් එක ❤ අනියම් පෙම නිසා ජිවිත කීයක් නම් මේ විදිහට දුක් විදිනව ඇතිද 😢 සමාජෙට හොද පනිවිඩයක් දෙන් හොද ෆිල්ම් එකක් 🥰🥰👍👍

  • @PathmaRanjani-cx8dv
    @PathmaRanjani-cx8dv 2 หลายเดือนก่อน +2

    අනේ බං ගෑණු හොයන්නේ හිත පිරෙන්න ආදරයක් විතරයි තමන්ගේම කරගෙන නිදියගන්න හරි ගෑණු හොයන්නේ ඒකිට විතරක්ම ආදරේ කරන එකෙක්ව 😭😭 ඇත්තටම ගෑණු අපි හරි පවු දෙයියනේ 😭🙏🙏

  • @SujithKumara-xq2kx
    @SujithKumara-xq2kx 2 หลายเดือนก่อน +1

    ජීවිතේ අහම්බෙන් නෙත ගැටුණු movie එකක්. අනර්ගයි. ගැහැණියක් තේරුම් ගැනීම අපහසුයි ඒත් තේරුම් ගත්තොත් ඇය මුළු සසර පුරාවටම ආදරෙන් බැඳේ. පිරිමියෙක් තේරුම් ගැනීමට ගැහැණියකට ඉතාම අමාරුයි ඒතරම් දේවල් පිරිමි පපවේ තියනවා. කොහොම වෙතත් සමාජයේ සියලු කාන්තාවට ගරුකල යුතුයි... ❤❤❤❤

  • @LakshanChamith-dk8rc
    @LakshanChamith-dk8rc หลายเดือนก่อน +2

    මේ නිලියනම් සුපිරී ......මේ වගේ අයට තමා සම්මාන දෙන්න ඔනී

  • @danushkadenuwan7184
    @danushkadenuwan7184 2 หลายเดือนก่อน +2

    කොච්චර වටින ආදර්ශමත් කතාවක් Great 💯🤍

  • @senevicolombodramasociety8213
    @senevicolombodramasociety8213 4 หลายเดือนก่อน +2

    සිනමාත්මක fantasy එක මවන්නේ ගැහැනු සහ පිරිමිලන් ගේ ගූඩ මනෝ භාවයන් හෙළි කරමින් ...
    Pone එකෙන් bslapu නිසා sound, සමහර voice පැහැදිලි උනේ නැහැ .
    බාතිය සහ බිරිද acting superb .
    Congratulations saranga and others .
    Seneviratne Rodrigo

  • @Shehan_official_
    @Shehan_official_ 8 หลายเดือนก่อน +15

    නියම කතවක් හොද ආදර්ශයක් ගන්න පුළුවන් හැමෝටම 😢❤

  • @dilushachathurangani9584
    @dilushachathurangani9584 3 หลายเดือนก่อน +4

    Wow saranga and Rebecca super super super acting... congratulations both of you guys 👏👏👏

  • @Shaynarhaman
    @Shaynarhaman 8 หลายเดือนก่อน +6

    ගැනියෙක්ට ඔනිම අදරෙ විතරයි 😊 හොයපු අදරෙ නැති උන දවසට 🙏😞😢

  • @InokaDilrukshi-v2n
    @InokaDilrukshi-v2n 6 หลายเดือนก่อน +15

    කතාව නම් ලස්සන .අද කාලේට හොදට ගැලපෙනවා.ඒත් කලුවර වැඩි film eka බලන්න අපහසුයි

  • @ShashiniNilakshika
    @ShashiniNilakshika 13 วันที่ผ่านมา +6

    Take care blala ❤❤ awe rebeka miss inn nisa

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 3 หลายเดือนก่อน +1

    ලොකු අර්ථයක් දෙනවා මේ ෆිල්ම් එක ඇත්තටම හරිම ලස්සනයි🥰🥰🥰

  • @Thenukiapsara748
    @Thenukiapsara748 3 หลายเดือนก่อน +2

    අම්මෝ මේ නිළිය නම් superb 😢❤ mewa balddi adare karnndth baya hithenwa

  • @AntenFernando
    @AntenFernando 8 หลายเดือนก่อน +11

    එක තමයි බිරිද හරි කිව්වේ සුපිරි කතාව

  • @trafficlight2801
    @trafficlight2801 2 หลายเดือนก่อน +1

    ආදරෙදි මිනිස්සු හුගක් අසරණයි, තිත්ත උනත් එක තමා ඇත්ත,

  • @SmilingHummingbird-ex4ri
    @SmilingHummingbird-ex4ri 6 หลายเดือนก่อน +13

    මෙ රගපාන නිලිය කවුද අති දක්ෂ රංගනය ඒ වගේම ස්ටොරි එකත් පට්ට ගතී. සාරංග ඉන්න හැම කතාවක්ම ආදර්ශයක් ගන්න පුළුවන්

  • @nalaniswarnalatha9960
    @nalaniswarnalatha9960 3 หลายเดือนก่อน +2

    අම්මෝ පව්ල් ජීවිත වල මේතරම් ප්‍රශ්ණ තියනවද කියලත් හිතෙනවා. 😢.... ඒ අතින් මම මොනතරම් වාසනාවන්තද ❤ර්‍

  • @kawijesekara2718
    @kawijesekara2718 2 หลายเดือนก่อน +1

    සම්මානයන් පිට සම්මානයන් lebenna oni rebeka saranga ❤❤❤❤❤

  • @neranjigamage7298
    @neranjigamage7298 3 หลายเดือนก่อน +3

    පට්ටම film එකක්...ආදරය ගැහැණුන්ට වටිනම දෙයක්...

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 3 หลายเดือนก่อน +4

    Fb එකේ කොටසක් දැකලයි මේක බලන්න ආවේ...අන්තිමට අඩන්නත් උනා......හරිම ලස්සන කතාවක්..හරිම ලස්සන රංගනයක්...🥺❤

  • @lakshithapathum9099
    @lakshithapathum9099 8 หลายเดือนก่อน +7

    වචනෙන් වචනෙට ආදර්ශයක් ගන්න පුළුවන්... කොල්ලො කෙල්ලො බදින්න කලින් බලන්නම් ඕනේ ෆිල්ම් එකක්

  • @sudeerawishvanatha703
    @sudeerawishvanatha703 18 วันที่ผ่านมา +2

    චරිත වෙත මනාව සාධාරණයක් ඉටුකරමන් තාත්විකව සිදුකන රංගනය විෂිශ්ඨයි. එනමුත් සිද්ධි පෙළගැස්ම කාලය හා යතාර්ථවාද ඛව අතික් සිද්ධි දාමය අභව්‍යයි.
    එය හුදු බොළද නවකතාවනට සමානයි. එ නිසා විෂිශ්ඨ සිනමා පටයක් ලෙස මට මෙය නම්කළ නොහැකියි.
    හුදු කේවල වශයෙන් සිදුවීම් වල සවෙදී සහකම්පනීය වින්දනයක් දනවන මුත් මරණයක්, ඝාතනයක් හා මෘත දේහයක් සමග බද්ධවන පුද්ගල මනෝභාවයන් ගලායන අයුරු, අවසන් මරණ දෙකෙහි මියයන හේතු සහ පවුල කියන සන්ධර්භය තුල අතිෂය පෞද්ගලික සිදුවීම් වෙනුවෙන් එකිනෙකා හමුවේ දක්වන චර්යාවන් යතාර්ථවාදී බවකින් තොරව නිර්මාණය වීම හුදු බජට් ගනයේ ඉන්දියානු සරළ සමාජ මාධ්‍ය ඉලක්ක වූ සරළ සිනමා ශෙෙලියට අනුගතව නිර්මාණය වී තිබෙන බවක් පෙන්නුම් කරයි.
    මෙවන් සිදුවීම් මාලාවන් මේ තරම් නිදහසේ සංවේදී අන්තර් පුද්ගල සබදතා වලට ඉඩ තබමින් ෙර්ඛීයව පිළිබිබුවන අයුරින් කිසි විටකත් සිදුනොවන්නකි.
    මෙය සිනමාව හෝ වනත් ඕනෑම කලා කෘතියක් සමබන්ධ විචාරාත්මකව විමසන නිර්ණායකයන්ට අනුව මා දක්වන ලද මගේ පෞද්ගලික අදහසක් පමණි.

    • @sudeerawishvanatha703
      @sudeerawishvanatha703 18 วันที่ผ่านมา

      මෙහි පුද්ගල මනස හා එහි ක්‍රියාකාරීත්වයට අදාල මනෝවිද්‍යාත්මක සංකල්ප හා ප්‍රකෘති සමාජීයේ පවතින සත්‍ය සමග සසදා බැලීමේදී කිසිසේත් සිදුවිය නොහැකි කල්පිත සරළ කතාවක් බවට දක්වන්න හේතු බොහෝමයි.

  • @charikaweerasooriya
    @charikaweerasooriya 8 หลายเดือนก่อน +16

    ගොඩක් අර්තවත් ෆිල්ම් එකක්

  • @LakmaliPriyadarshani-y1v
    @LakmaliPriyadarshani-y1v หลายเดือนก่อน

    සුපිරියක් ...ඇත්තටම මට කියන්න වචන නැ ..පපුවටම දැනෙන නිර්මාණයක්❤

  • @kaushalyakaushalya2836
    @kaushalyakaushalya2836 6 หลายเดือนก่อน +18

    තමන්ගේ පිරිමියගේන් ලැබේන්නෙ නැති ආදරයක් තවකෙනෙකුගේන් බලාපොරොත්තු වෙන්නෙ ගැහැනියකගේ තියෙන වල් කමකට නෙවෙයි😌 නියමයි

    • @udaramadubashana953
      @udaramadubashana953 5 หลายเดือนก่อน +3

      එහෙනම් මොකටද 😂😂

  • @hasinidhananjana352
    @hasinidhananjana352 4 หลายเดือนก่อน +5

    අහම්බෙන් දැක්ක සුපිරියක්.

  • @soundofnature9669
    @soundofnature9669 8 หลายเดือนก่อน +7

    I have no idea why there is no cinamatic videography and good editing for this kind of good story, anyway thanks for the crew