අමුද්‍රව්‍ය 3න් බිස්කට් ගෙදරම හදා ගමු | ගිනි ගනන් දීලා ආයේ බිස්කට් ගන්න එපා | home made biscuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 587

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +32

    ලිපේ බේක් කරන ලේසියෙන් හදන ක්‍රිස්පි පොල් බිස්කට් | pol biscuit | lipe hadana pol biscuit
    www.youtube.com/watch?v=bKKZD...

    • @heshanisandareka4535
      @heshanisandareka4535 2 ปีที่แล้ว +1

      rice cooker eke hadanna puluwanda akke

    • @තාරකාවි-1
      @තාරකාවි-1 2 ปีที่แล้ว +2

      ක්‍රිම් ක්‍රැකර් බිස්කට් හදන හැටි කියාදෙන්නකෝ

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      @@තාරකාවි-1 gennamko

    • @kusumchandrika191
      @kusumchandrika191 ปีที่แล้ว

      ​@@තාරකාවි-1 w

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ow@@heshanisandareka4535

  • @shashimekhala1709
    @shashimekhala1709 2 ปีที่แล้ว +19

    මමත් ඊයෙ හැදුවා .බබාල දෙන්න හරි ආසාවෙන් කනවා.කල් තියාගන්න හම්බවෙන්නෙ නෑ .කඩ බිස්කට්වලට වඩා රසයිලු.මම මේ ප්‍රමාණය දෙගුණ කරලා හැදුවේ .thank you

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +3

      ඔව් කල් තියාගන්න නම් වෙන්නෙ නෑ තමා

    • @DilmaMevumi
      @DilmaMevumi 5 หลายเดือนก่อน

      Lll🎉🎉🎉🎉🎉🎉🎉 7:38 ​@@niraSrecipes

  • @DisnaJanaki-et8fw
    @DisnaJanaki-et8fw 9 หลายเดือนก่อน +7

    Aunti මම ඉස්කෝලෙ 7ශ්‍රේණියේ ඉගෙනුම දැරියක් මම වෙනදටත් කෑම වර්ග හදනවා ...
    ඒත් ඒවා ගොඩක් රස නෑ ....
    ඒත් මම අද මේ බිස්කට් හැදුවා ...
    ඒව රසට තිබුණා .....
    ගොඩක් ස්තුතියි නැන්දේ....😅😅❤❤

    • @niraSrecipes
      @niraSrecipes  9 หลายเดือนก่อน +2

      බුදුසරණයි පුතේ

  • @sajeewadias3008
    @sajeewadias3008 2 ปีที่แล้ว +10

    හරිම වටිනා recipe එකක් මන් හැදුවා හරිම රසයි මේ කාලෙට හරියට වටිනවා. Thanks. මන් දැන් බබාලට හදන්නෙම මේ biscuit එකමයි thanks👍🏻❤️

  • @deshatv9250
    @deshatv9250 ปีที่แล้ว +2

    Math හැදුවා අක්කා හරිම rasai

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් වටිනවා මේ බිස්නස් විඩියෝ එක ගොඩක් ස්තුතියි ඔයාට

  • @nayanasamankumari7947
    @nayanasamankumari7947 ปีที่แล้ว +1

    මමත් හැදුව අක්කෙ හරිම රසයි
    Than you akke

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +15

    මේ දවස් වල කඩෙන් ගන්නත් අමාරුයි නෙ ඒකට ලොකු විසඳුමක් .ලංකවේ අපෙ අය ගැන හිතලා කරපු විඩියෝව ගොඩක් වටිනවා 🙏budu saranay! Nira akkiyo ❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      බුදුසරණයි වස්තුවේ

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +4

    Biscuits ganan kale ne me hoda nispadanayak thanks dear ❤️❤️ jesupihtai

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @mlmnet6294
    @mlmnet6294 ปีที่แล้ว +2

    SUPRI MANHADUWA EKANAM MARA RAHAI OYATA GODAK ISTHUTHI

  • @anuradhasamanmali2390
    @anuradhasamanmali2390 ปีที่แล้ว +1

    අනේ හරිම රසයි මමත් හැදුව අද

  • @shenyabastian7038
    @shenyabastian7038 ปีที่แล้ว +1

    මමත් මේ දැන් හැදුවා අනේ....😋 ඇත්තටම හරිම රසයි හරිම ලේසී.❤අක්කගේ ප්‍රමාණ වලින්ම දාලා බිස්කට් 20ට වඩා හැදුවා 😍

  • @indraniyapa5809
    @indraniyapa5809 2 ปีที่แล้ว +2

    බොහොම 🙏 ස්තූතියි ඔබට වටිනා වීඩියෝවක් ඉදිරිපත් කිරීම පිළිබඳව .

  • @ranjaniperera4219
    @ranjaniperera4219 ปีที่แล้ว +2

    එසේම වෙිවා හඑිම පැහැදිලිව කියාදුන්නා බුදු සරනයි

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි ,කාලෙට ගැලපෙන recipe එකක් ගෙනාවාට

  • @himashasubodhani5704
    @himashasubodhani5704 2 ปีที่แล้ว +3

    මාත් හැදුව අක්ක හරිම රසයි හැමෝම ආසවෙන් කෑව.තැන්කිවු මේ වගේ ලස්සන ලේසි රෙසිපි ගේනවට❤️

  • @chandimanadeeshani9208
    @chandimanadeeshani9208 2 ปีที่แล้ว +1

    Mn oyge receipe ek haduwa....hodata rasata hadaganna pluwan una....Thank you very much.....

  • @inokafernando2040
    @inokafernando2040 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි...
    මම හැදුවා....හරිම රසයි...

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ආ ස්තූතියි

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว +3

    ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි!

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @nethmisadarenu7804
    @nethmisadarenu7804 ปีที่แล้ว +1

    හරිම රසයි අක්කෙ මත් හැදුවා හරිම රසයි tnx මෙවාගෙ රෙසපි ගෙනවාට ගොඩක් අදරෙයි ♥️♥️😍😘

  • @rupawathirupawathi6259
    @rupawathirupawathi6259 2 ปีที่แล้ว +3

    වටිනාවැඩසටහනක්ස්තුයී

  • @nishanthiperera9251
    @nishanthiperera9251 2 ปีที่แล้ว +2

    Mamath haduwa.harima lesi.godak rasai .mage duwa asawen kawa.

  • @AshaniHarshamali-hz9fk
    @AshaniHarshamali-hz9fk 6 หลายเดือนก่อน +1

    ගොඩක් රසයි❤❤

  • @janudichamathka796
    @janudichamathka796 2 ปีที่แล้ว +3

    Math haduwa nangi harima rusata awa thanks oyage recipe ekata 🍫🍦🤠

  • @mihirasalk
    @mihirasalk 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි කියල දුන්නට

  • @laxmiwijethunga9857
    @laxmiwijethunga9857 2 ปีที่แล้ว +1

    මම හැදුවා මෙඅ බිස්කටි හරම රසයි thsnk you

  • @niraSrecipes
    @niraSrecipes  2 ปีที่แล้ว +11

    මගේ අමුද්‍රවය 3 බිස්කට් එක ලිපේ හදන අය ගින්දර අඩූවෙන්ම තියා ගන්න. කර කර ගන්න එපා. පරණ වලදක් තියලා ඒක ඇතුලේ ඇලුමිනියම් පීරිසියක් හරි කූලින් රැක් එකක් හරි තියලා බිස්කට් දාපු තැටිය තියලා පියනෙන් වහන්න. පියනේ සිදුරු තියනවා නම් ඒකත් වහන්න.. ඇතුලට වතුර දාන්න එපා.
    ගින්දර අඩුවෙන් ගොඩක් අඩුවෙන් තමා විනාඩි 30-35 කාලයක් තියා ගන්න ඕනේ.
    මතක තියා ගන්න ගින්දර අඩුවෙන්.

    • @sasrikalakshani4005
      @sasrikalakshani4005 2 ปีที่แล้ว +2

      Akkata godak thankyou . Harima pahadiliwa hamadema kiyanawa . Niyamai 💖😉

    • @AbuMass-yu1pe
      @AbuMass-yu1pe 2 หลายเดือนก่อน

      0

    • @Siriyawathi-zv6xz
      @Siriyawathi-zv6xz 2 หลายเดือนก่อน

      ඇතුලට වතුර දැම්මෙ නැතුව වලද පිච්චෙන් නැද්ද 😊😊😊😊😊

  • @nishanthijayawardhana5602
    @nishanthijayawardhana5602 2 ปีที่แล้ว +1

    මමත් දැන් නිතරම හදනවා. හරිම රසයි. ගොඩාක් ස්තුතියි.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ❤️❤️❤️😍😍

    • @sharmila3466
      @sharmila3466 2 ปีที่แล้ว

      කොච්චර කල් තියාගන්න පුළුවන් ද

  • @s.p.s.g1317
    @s.p.s.g1317 ปีที่แล้ว +1

    Niyamai math hadanava

  • @savi22521
    @savi22521 ปีที่แล้ว +1

    ඇත්තටම rasai akke.math heduwa 😜❤️

  • @HuaweiY-yw4tx
    @HuaweiY-yw4tx 2 ปีที่แล้ว +7

    කාලෙට ගැලපෙන රෙසිපියක් ගෙනාවට ස්තුතියි.💕

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

    • @mgnanarathana6458
      @mgnanarathana6458 2 ปีที่แล้ว

      හැදුවා පොඩ්ඩක් හයිය ගතියක් වුනා මොකදඑ

  • @ramzanmuhammad879
    @ramzanmuhammad879 2 ปีที่แล้ว +1

    Akke mata thama vayasa 14 mama meka adha hadhuva harima rasai gedara aya hamoma rasai kiya kiya kava godak sthuthi mevage esay recipes kiyala denavata

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ආනේ ගොඩක් සතුටුයි. බුදුසරණයි

  • @champikanilanthi2290
    @champikanilanthi2290 2 ปีที่แล้ว +5

    අද අපේ දුව හැදුවා මේක බලන්..හරිම රසයි 🥰

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි . ඔයාටත් දුවටත් දීර්ඝායුශ වේවා!!

    • @tharusha2121
      @tharusha2121 ปีที่แล้ว +1

      @@niraSrecipes අමෝ අමෝ 😹

  • @Diluuu__11
    @Diluuu__11 2 ปีที่แล้ว +8

    පැහැදිලිව හැමදේම කියලා දෙනවා 😍
    Thank you sister 😘❤️

  • @mallypithirana2979
    @mallypithirana2979 ปีที่แล้ว +1

    Thankyou..obata Teruwan saranai...

  • @PilaminaPinto
    @PilaminaPinto หลายเดือนก่อน +1

    අපිත් බිස්කට් හැදුවා .කොකෝව කුඩුත් දැම්මාහොදටාආව චොක්ලට් රසහොදට තිබුන ස්තුතියි

    • @niraSrecipes
      @niraSrecipes  หลายเดือนก่อน

      කොකෝවා කුඩු කොච්චර දැම්මද

  • @sriyasriya2984
    @sriyasriya2984 2 ปีที่แล้ว

    Godak vatina vedio aka nangi thank you

  • @PradeepSilva-u4f
    @PradeepSilva-u4f 2 หลายเดือนก่อน +1

    අක්කෙ අපිත් හැදුවා...හරිම රසයි . මැසේඡ් එකක් දාන්න

    • @niraSrecipes
      @niraSrecipes  2 หลายเดือนก่อน

      ශා නියමයි

  • @shemalsasmitha3291
    @shemalsasmitha3291 2 ปีที่แล้ว +1

    අක්කෙ බිස්කට් රෙසපිය හරිම රසයි

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @piushaniliyanage2433
    @piushaniliyanage2433 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා මිස් බොහොම රසයි..😊 බිස්කට් වලට වඩා රසයි 😊👍

  • @chathupaninikesalanikesala6818
    @chathupaninikesalanikesala6818 2 ปีที่แล้ว +1

    කාලෙට ගැලපෙන නියම වීඩියෝ එකක් නංගී.ස්තූතියි ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 ปีที่แล้ว

    ඇත්තෙන්ම හරිම රසයි මම හැදුව හැදුවා මේ මේ අරාබි ළමයි කැමති රසට දැන් ඉතින් තේරුමක් නැහැ නිතර නිතර හදන්න වෙයි බොහොම ස්තූතියි ඔයාගේ මේ රෙසපියට ඔයාට නිරෝගී සුවය දීඝායු වේවා

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි

  • @maheshadilani9264
    @maheshadilani9264 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තුති❤️

  • @bimalkahapuarachchi1936
    @bimalkahapuarachchi1936 2 ปีที่แล้ว +5

    අනේ මං හැදුවා හරිම රසයි මැණික ..😍😍 තෑන්ක් යූ අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ දැන් නම් ඉතිං හැමදාම බලනවා හොදේ ..😘❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි . ඔයාට දීර්ඝායුශ වේවා!!

  • @maleeko4875
    @maleeko4875 2 ปีที่แล้ว +2

    මාත් හැදුවා හරිම රසයි❤❤❤ thanks ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මේ බිස්කට් එක මාර රසයි තමයි. ස්තූතියි

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 2 ปีที่แล้ว +1

    Thxx you❤️❤️❤️ obata kiya dunna resapi ejata

  • @elviszilva1971
    @elviszilva1971 2 ปีที่แล้ว +8

    රසයි 👍😋

  • @nethulibandara
    @nethulibandara ปีที่แล้ว +1

    Ada haduwa rasata awa . thank youuuu 😊

  • @diliniwijesooriya6870
    @diliniwijesooriya6870 2 ปีที่แล้ว +1

    Man haduma.rasai hodatama awa. Thanks

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි කමෙන්ට් එකට. බුදුසරණයි

  • @mahindaherath1971
    @mahindaherath1971 2 ปีที่แล้ว +2

    මම බිස්කට් හදන වීඩියෝ ගොඩක් බැලුවා. ඔයාගෙ වීඩියෝ එක තමා මට හොදම එක Tank You so much.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි ඔයාට

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 2 ปีที่แล้ว +3

    මේ කාලෙ හැටියට ගොඩක් වටිනවා ..ඔයාගෙ video එක නම් ..😘👌

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      මේක සෑහෙන්න රසත් එක්ක

  • @antonjagath4495
    @antonjagath4495 ปีที่แล้ว +2

    Msth.hadala.keyannam😀

  • @amalimadhushika5984
    @amalimadhushika5984 2 ปีที่แล้ว +2

    Anewaryan hadanawa .thanks .♥️🎊️🎉️🌹

  • @sachithishara8403
    @sachithishara8403 2 ปีที่แล้ว +1

    හුගක් ව්ටින වීඩියෝ එකක්

  • @faizasaliheen2131
    @faizasaliheen2131 2 ปีที่แล้ว +2

    Super👍easy n amazing methed tnx ...God bless u

  • @dammalankarathero4732
    @dammalankarathero4732 ปีที่แล้ว +1

    Ithaa hodai

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ปีที่แล้ว

    ඔයාට ගොඩක් ස්තූතියි වීඩියෝස් බලනව පුලුවන් වෙලාවට

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි .බුදුසරනයි

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @prasadadikari8761
    @prasadadikari8761 2 ปีที่แล้ว +1

    thankiyu.. Akke..🥰🥰...❤️...

  • @kumari-vf3cz
    @kumari-vf3cz 2 ปีที่แล้ว +1

    Oyagae raecipe godak watinawa ..ay wagaema hariyatama kiyala daena nisa..godak rasata ay vidiyatama anawa thank you so much ♥😍💖

  • @සිංදු-ඨ1ෂ
    @සිංදු-ඨ1ෂ 2 ปีที่แล้ว +2

    godaak sthuthi

  • @kumuduterancejayawardena9134
    @kumuduterancejayawardena9134 2 ปีที่แล้ว +2

    එක මරු ස්තුතිය

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @pushpalatha1183
    @pushpalatha1183 2 ปีที่แล้ว +2

    Wow me kalayata godak watinawa. Pahasuwen daruwanta hada denna puluwan. Sthuthi oyata. Preethiya suwaya samadanaya nitharama labewa. God bless u nanga.🙏🙏🙏

  • @manjulawaduge4814
    @manjulawaduge4814 ปีที่แล้ว +1

    අනේ නංගී ඔයා ගන්න දේවල් gram වලිනුත් දාන්න පැටියෝ . එතකොට හැමෝටම ලේසියි . ඔයාගේ Recipe හරි ෂෝක් . ❤❤

  • @ashiiwijenayaka5019
    @ashiiwijenayaka5019 5 หลายเดือนก่อน +1

    WoW😍 ❤️

  • @priyankamanel8574
    @priyankamanel8574 ปีที่แล้ว +1

    ASA hithuna nangu .hetama hadanawa love you ❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හදලා කියන්නකෝ බුදුසරණයි

  • @sriyasriya2984
    @sriyasriya2984 2 ปีที่แล้ว

    Godak vatina vedio akak thank you oyata

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @sirimagurusingha2564
    @sirimagurusingha2564 10 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තුතිය

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 2 ปีที่แล้ว +1

    harima asa hithenawa...ikmaninma hadala kiyannamko....oyatath niduk nirogi weawa.....theruwan saranai

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว +1

      දීර්ඝායුශ වේවා!!

  • @renudamayanthi8372
    @renudamayanthi8372 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතියි පුතේ ඔයාට .
    බුදු සරණයි !

  • @jawarangejayasena4153
    @jawarangejayasena4153 2 ปีที่แล้ว +1

    මේ වගේ රෙසිපි ගොඩක් ඉදිරියට දාන්න අක්කා ඔයාට බුදුසරණයි🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක් නියමයි

    • @navithukulasekara
      @navithukulasekara 2 ปีที่แล้ว

      Lassanata thiyenawa saha harima rasai 😍🤩❤❤

  • @dailymale2934
    @dailymale2934 ปีที่แล้ว +1

    Farm oil නෙමේ නංඟෝ පාම් ඔයිල්. .හඳලා බලන්නම්. 🌷😘❤

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 ปีที่แล้ว +2

    Budusarani

  • @asikakumari145
    @asikakumari145 ปีที่แล้ว +1

    Math haduwa😊

  • @shehamdarshana4867
    @shehamdarshana4867 2 ปีที่แล้ว +1

    Thank you mis💕💕

  • @kaluhathriyani2770
    @kaluhathriyani2770 11 หลายเดือนก่อน +1

    💞oyata dodaka shtuti❤

  • @milaniwagaarachchi9864
    @milaniwagaarachchi9864 2 ปีที่แล้ว +4

    Thanks dear👍👍👍👍🙏🙏🙏🙏

  • @aroshadayananda5600
    @aroshadayananda5600 2 ปีที่แล้ว +1

    Good job dear... thanks ❤️❤️👍👍

  • @wathsalawathsala4573
    @wathsalawathsala4573 2 ปีที่แล้ว

    Math haduwa harima rasai.

  • @KavishkaDilshan-fi4ur
    @KavishkaDilshan-fi4ur ปีที่แล้ว +1

    super 💖💖

  • @inokatissera8403
    @inokatissera8403 5 หลายเดือนก่อน +1

    ❤thanks

  • @mayurisenanayka9553
    @mayurisenanayka9553 ปีที่แล้ว +1

    thank you miss

  • @k.b.i.basnayake6406
    @k.b.i.basnayake6406 2 ปีที่แล้ว +5

    ස්තූතියි 👍👍👍👍

  • @prasannarajaguru5000
    @prasannarajaguru5000 2 ปีที่แล้ว +1

    Mamat heduwa shook ane...

  • @worldwide4885
    @worldwide4885 2 ปีที่แล้ว

    Ane tnq nangi..harima pehediliwa kiyala denwa oya..math mge babata hadala dennm.

  • @niluapsara1358
    @niluapsara1358 2 ปีที่แล้ว +5

    Thank you so much for this recipe dear. I hope to try this for my kids. God bless you and wish you all the success!!!
    ❤️❤️❤️❤️🥰🥰🥰❤️

  • @nirmalasewwandi4616
    @nirmalasewwandi4616 2 ปีที่แล้ว +1

    Niyamayi niyamayi .❤️🌷

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      ස්තූතියි අක්කේ

  • @shanthiwijesinghe2890
    @shanthiwijesinghe2890 2 ปีที่แล้ว

    Godak rasa bawa penawa oyata thank you

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හදලා බලන්නකෝ. හරිම රසයි

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 ปีที่แล้ว

    බොහොම ස්තුති

  • @SLCRICKGAME10
    @SLCRICKGAME10 ปีที่แล้ว +1

    Thank s😊

  • @ExcitedCompass-cg6zl
    @ExcitedCompass-cg6zl 23 วันที่ผ่านมา +1

    Akke dara lipe hadanne aduma gindareda kohomada biskat hariyatama padama dena ganne guru patak wage enawada plz reply me

    • @niraSrecipes
      @niraSrecipes  23 วันที่ผ่านมา

      අඟුරු වල තියන්න. තැටියක් උඩ බාජනේ තියලා ඒක ඇතුලේ බිස්කට් දාන්න

  • @rohinisooriyarachchi6384
    @rohinisooriyarachchi6384 ปีที่แล้ว +1

    good

  • @HjgBbv
    @HjgBbv 8 หลายเดือนก่อน +1

    Tharuwan Saranai manika ❤❤❤❤

  • @mashijayasinhe7640
    @mashijayasinhe7640 2 ปีที่แล้ว +2

    Thanks 💖

  • @gangahansamali9480
    @gangahansamali9480 2 ปีที่แล้ว +2

    ඔන්න මම නම් අද හැදුවා . හොඳයි අනේ. චුට්ටක් බේක් වෙන්න වෙලා යනවා. අනිත් ඔක්කොම ලේසියි අනේ. මට නම් සතුටුයි අනේ. කොහොම හරි හදාගත්තනේ.

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      එක එක අවන් වල
      හැටියට තමා.ලිපේ එකත් විනාඩි 35 වගේ යන්නේ. අවන් එකෙත් විනාඩි 35 වගේ යනවා ඉතින්

  • @ramyalatha2741
    @ramyalatha2741 2 ปีที่แล้ว

    හරිම ලේසියි ස්තූතියි

    • @wanasinghamudiyanselaghesh3915
      @wanasinghamudiyanselaghesh3915 2 ปีที่แล้ว

      මෙි.කාලය.හැටියට.ගොඩක්.වටිනවා.බොහොම.ස්තුතියි.

  • @manelkanthi5002
    @manelkanthi5002 2 ปีที่แล้ว +1

    නියමයි ..මාත් හදනවා ලගදිම

  • @sathsarani1159
    @sathsarani1159 ปีที่แล้ว +1

    Kochchr kal thiygnn puluwn weid akke

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඒක ඉතින් ඔයා දාන බෝතලේ අනුවත් වෙනස් වෙනවා. සතියක් දෙකක් වගේ පුලුවනි තියා ගන්න

  • @KevinIgnatius802
    @KevinIgnatius802 2 ปีที่แล้ว +1

    Mama haduwa mara rahai 😋😋😋😋

    • @niraSrecipes
      @niraSrecipes  2 ปีที่แล้ว

      හ්ම්ම් ඔව් රසයි