ඩෝ එක ක්නීඩ් නොකර පිටි ග්‍රෑම් 300න් සීනි බනිස් 13ක් |srilanka tea buns |no-knead dough |seeni banis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • බිත්තර නැතුව ඩෝ එක ක්නීඩ් නොකර සීනි බනිස් හදන ලේසි අඩු වියදම් ක්‍රමයක්. පාන් පිටි ග්‍රෑම් 300 තියනවා නම් බනිස් 13 හදා ගන්න පුලුවන්. මේ කාලේ බේකරි නිශ්පාදන මිල අධික නිසා ඔයාලා මේවා ඉගනගන තියා ගන්න. රෙසපිය පොතක ලියලා තියා ගන්න. හැමෝටම වටිනවා. කඩෙන් ගිනි ගනන් දීලා බඩු ගන්නේ නැතුව හැමදේම අපිට කර ගන්න පුලුවන් පහසු ක්‍රම බැලුවොත් ජීවත් වෙන්න ලේසි වෙනවා. ඔයාලා හැමෝටම ස්තූතියි
    #tea_bun_recipe #seeni_banis_recipe #seeni_banis #sini_banis #no_knead_dogh_recipe #banis
    1. homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati
    www.youtube.co....
    2.තේ වෙලාවට බටර් නැතුව රසම රස මිනි බන් | mini bun recipe | banis hadana hati |gedara lipe banis hadamu
    www.youtube.co....
    3. ලිපේ හදන හාල් පිටි බිස්කට් බටර් නෑ බිත්තර නෑ | rice flour biscuits | gluten free | hal piti biscuit
    www.youtube.co....
    4. කල් තියාගන කන්න ලිපේ හදන පොල් කේක් එක | රයිස් කුකර් පොල් කේක් | coconut cake | RICE COOKER CAKE
    www.youtube.co....
    5. අමුද්‍රව්‍ය 3න් බිස්කට් ගෙදරම හදා ගමු | ගිනි ගනන් දීලා ආයේ බිස්කට් ගන්න එපා | home made biscuit
    www.youtube.co....
    6.අවන් නෑ බේක් නෑ | කිරි බනිස් වගේ රසට සොෆ්ට් එකට | no oven recipe | ලිපේ හදන බනිස් | lipe hadana pan
    www.youtube.co....
    7. රුපියල් සීයට උළුඳු වඩේ කන්නේ මොකටද? පාන් පිටි ටිකක් තියනවා නම් හදාගන ඇති වෙන්න කන්නකෝ | uludu wade
    • රුපියල් සීයට උළුඳු වඩේ...
    🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
    *****%%%%%%
    ❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
    ❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
    www.facebook.c....
    ❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
    / 46170 .

ความคิดเห็น • 194

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +15

    අවන් නෑ බේක් නෑ | කිරි බනිස් වගේ රසට සොෆ්ට් එකට | no oven recipe | ලිපේ හදන බනිස් | lipe hadana pan
    th-cam.com/video/zRqx_4uwvxU/w-d-xo.html

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +3

    homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati
    th-cam.com/video/H5z4qB6a9Gk/w-d-xo.html

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v หลายเดือนก่อน +1

    ඔයාට දුක් බොහොම ස්තූතියි ඔය වගේ දේවල් දාන්න කරනවට

  • @SithminaAbhinamemail19391
    @SithminaAbhinamemail19391 ปีที่แล้ว +4

    ඔයාට කෙමෙන්ට් එකක් නොදාම බෑ..හැමදාම හදන්න ට්‍රයි කරපු ආප්ප හරියටම හැදුවේ.ඔයාගෙ රෙසපි එකට ඒක හරියටම හරි..ගොඩාක් ස්තූතියි ...🙏❤👌.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි . බුදුසරණයි

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 ปีที่แล้ว +8

    බොහෝම හොඳ ඉදිරිපත් කිරීමක් ඔයා බොහෝම සරලව කෑම හදන විදියට කියලා දෙනවා .බොහෝම ස්තුති ..👍💐❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @seetharangoda3781
    @seetharangoda3781 ปีที่แล้ว +2

    Harima pahasuwata kiyala dunnata godak sthuthi.

  • @sriyalatha5369
    @sriyalatha5369 8 หลายเดือนก่อน +1

    ඔබ තුමියට ස්තුතියි මම හැදුවා හරිම රසයි බුදුසරණයි ❤️❤️

  • @hiranshenuka126
    @hiranshenuka126 ปีที่แล้ว +2

    Great!! Very good explenation.thanks so much..gd bls u..🙏👍

  • @arunicooray2022
    @arunicooray2022 3 หลายเดือนก่อน +1

    Thank you so much dear.God bless you.

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 ปีที่แล้ว +2

    ලස්සන ඉදිරිපත් කිරීමක් . ගොඩක් ස්තුතියි .

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ස්තූතියි ❤️

  • @GamingWorld2309
    @GamingWorld2309 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් හොද recipe එකක්.හොද මෘදු වට රසට ආවා.👍
    ස්තූතියි ඔයාට .👍❤️🤗

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඒකනේ. ශෝක්

  • @kumari-vf3cz
    @kumari-vf3cz ปีที่แล้ว +1

    Gidak stuti ..oyata hari dae hari vidiyatama paenwanawa...graet..and thank you..mama oyagae raecipe godak hadanawa awa oya paenna vidiyatama anawa..mae banis aka nam lankawata giyama aniwaryaen hadanawa ayaemath oyata thank

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Thank you very much OYa hodata pahadili karanawa superb good luck 👍👍👍👍❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ස්තූතියි . බුදුසරණයි

  • @kumudu4487
    @kumudu4487 ปีที่แล้ว +2

    මං නම් මේ බනිස් ඒක හැදුවා හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි දුව

  • @hildasilva2850
    @hildasilva2850 ปีที่แล้ว +1

    Woooooow ගොඩක් ස්තූති යි ලස්සනයි

  • @amithavithanage429
    @amithavithanage429 ปีที่แล้ว +1

    Math haduwa seeni banis. Hondata awa duwa.harima rasai.thank you.

  • @nadekadinushi4983
    @nadekadinushi4983 ปีที่แล้ว +1

    Thanks nangi

  • @ishankaudayangani5032
    @ishankaudayangani5032 ปีที่แล้ว +1

    ඔයා කියලා දීපු විදිහට පාන් හැදුවා .හොද රසට ආවා.ස්තූතියි ඔයාට ❤️

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 ปีที่แล้ว +1

    වටිනවා ගොඩක් පැහැදිලි කිරිම ඉතාම ඉහලයි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +4

    බිත්තර දාන්නෙ.නැත්නම් ගොඩාක් හොඳයි .බිත්තර දැම්මාම පිලී රසයි ❤️

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ปีที่แล้ว +2

    Niyamai

  • @sriyaranasinghe669
    @sriyaranasinghe669 ปีที่แล้ว +1

    Thanks so much miss

  • @nimalroom3056
    @nimalroom3056 ปีที่แล้ว +1

    වඔයාටත් දිර්ඝායුෂ පතනවා අපිව හැමදාම දැනුවත් කරනවට බෝහෝම පිං මැණික

  • @pinkyudupihilla944
    @pinkyudupihilla944 ปีที่แล้ว +2

    Wooooow good job nira thanks a lot❤️❤️

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen ปีที่แล้ว +1

    නියමයි බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක්

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว +1

    Ada haduwa hodaita awa Thanks oyata budusaranai

  • @IreshaThakshila
    @IreshaThakshila 4 หลายเดือนก่อน +1

    මාත් හැදුවා රසට ආවා😊

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +2

    ස්තුතියි 🌹

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 ปีที่แล้ว +2

    Wow rasayi neda, thanks dear 💗💗

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️❤️🌸🇱🇰🇦🇪🎈

  • @ndpdml6763
    @ndpdml6763 ปีที่แล้ว +1

    Thanks 🙏❤️😍

  • @pererashyamalee8747
    @pererashyamalee8747 ปีที่แล้ว +1

    Grate thanks

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +1

    ඔබතුමියටත් දීර්ගායු වේවා!!!

  • @tinajayamanne6551
    @tinajayamanne6551 9 หลายเดือนก่อน +1

    Hi dear ඔයාගෙ oven eka convection oven එකක් ද?ඔය විදිහට හදන bread හැම එකක් ම මගෙ white color.brown වෙන්නෙම නෑ.අද තමයි දැන ගත්තේ convection oven වල තමයි එහෙම brown වෙන්නෙ top එක කියලා.oven එකේ top element එකට select කරා නම් මේ ප්‍රශ්නේ හරි යයි නේද?

    • @niraSrecipes
      @niraSrecipes  9 หลายเดือนก่อน +1

      ඔයා heating element දෙකම දාන්න. යට එක උඩ එක දෙකම දාන්න. එතකොට ප්‍රශ්නේ විසඳෙනවා. අනෙක තමා එහෙම උඩ සුදු නම් අන්තිම විනාඩි 5-6-7 වගේ උඩ රැක් එකට මාරු කරලා බේක් කරන්න
      රන්වන් පාට උනාම ගන්න. බේකින් ගැන පැහැදිලිවම වීඩියෝ එකක් ලඟදිම ගේන්නම්. මගේ පාන් හදන එකත් තියනවා බලන්නකෝ. ඔයාට අදහස් ගන්න පුළුවන්.

    • @tinajayamanne6551
      @tinajayamanne6551 9 หลายเดือนก่อน +1

      @@niraSrecipes heating elements 2 ම තමයි මෙච්චර කල් දැම්මේ.උඩ rack එකට අන්තිම විනාඩි ගාන දාන්නම් එහෙනම්.Thanks a lot dear මෙච්චර ඉක්මනට reply කරාට.I really appriciate it.ok dear මං ඒ video එකත් බලන්නම්.ඔව් ඇත්තටම oven types and baking ගැන video එකක් කරන්න dear.ඒක ගොඩාක් අයට ඇත්තටම useful වෙයි.මමත් මෙච්චර කාලයක් හොයලා හොයලා අද තමයි එහෙම හොඳටම ඒවා ගැන explain කරන video එකක් හම්බුනේ.ඒ කියන්නෙ එහෙම videos ගොඩාක් අඩුයි.Thanks a lot dear ❤️

  • @minisungeadawiya3642
    @minisungeadawiya3642 ปีที่แล้ว +2

    ගොඩාක් රස පාටයි 👍

  • @manelgoonawardhana7036
    @manelgoonawardhana7036 ปีที่แล้ว +2

    පාන් හැදුව රසට බනිසුත් හදල බලන්න ඕන.කඩෙන් ගන්න බෑ ගනන් වැඩියි. ස්තූතියි.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හරිම රසයි හදලත් කියන්නකෝ

    • @manelgoonawardhana7036
      @manelgoonawardhana7036 ปีที่แล้ว

      Ok.🙂

    • @manelgoonawardhana7036
      @manelgoonawardhana7036 ปีที่แล้ว

      බනිසුත් හැදුව රසම රසයි. ලස්සනට ආව. ස්තූතියි.♥️

  • @ShamikaRasanjalee
    @ShamikaRasanjalee 10 หลายเดือนก่อน +1

    kohoma heduvath yeast Raisa enavane. ehema venne ey?

    • @niraSrecipes
      @niraSrecipes  10 หลายเดือนก่อน

      පොඩි පැකට් වල යීස්ට් ගන්න. කිරලා ගන්න ඒවා සැරයි

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +2

    Thank you very much 🌸

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +2

    හොද ඉදිරිපත් කිරීමක්

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว +2

    Godak wadagath

  • @dfdd19
    @dfdd19 ปีที่แล้ว

    😘😘😘😘....
    බෙහෙවින් ම ස්තුතියි ආදරණීය සොයුරියේ.........
    වැඩ අඩු වෙනතුරුම උන්නා මේ රෙසිපිය try කරන්න....
    හරිම ශෝක් අනේ....
    නියමෙට තිවුනා හදපු බනිස් ටික...
    මන් පිටි කෝප්ප එකකින් හැදුවේ පලවෙනි වතාව නිසා..
    මෙහෙත් පාන් තිවුනට බනිස් නැහැනෙ....
    නැවතත් ඔයාට ගොඩාරියක් ස්තුතියි ...
    ඒ වගේම පින් හොඳේ ...
    ඔයාටත් නිදුක් නීරෝගී දීර්ඝායු ම වේවා !!
    සියලුම බලාපොරොත්තු සඵල වේවා !!

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +1

    Thank u akke

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ස්තූතියි නංගා

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e ปีที่แล้ว +2

    සසම සස පාටයී 😋😋😋😋😋😋😋😋😋😋
    ස්තුතියි අක්කී ❤️😘

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 ปีที่แล้ว +1

    harima pahadiliyi!
    saralay 😊
    very Sweet 🍔thank you babo...😋💞💞💖love you so much ❤️❤️❤️❤️😘😘😘 May you be able to achieve success 🏆🙋💓🌟😊

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 4 หลายเดือนก่อน +1

    ane manda niro koma thxs karannada kyla

  • @cricketjoni
    @cricketjoni ปีที่แล้ว +1

    නියමයි nira s අක්ක... ස්තූතියි ...

  • @sriyanimallika589
    @sriyanimallika589 ปีที่แล้ว +1

    Tank

  • @lalithapriyangani892
    @lalithapriyangani892 ปีที่แล้ว +2

    නියමයි

  • @anomabaddevithana686
    @anomabaddevithana686 ปีที่แล้ว +1

    Tks for the recipe....😋😋😋

  • @laxmiwijethunga9857
    @laxmiwijethunga9857 ปีที่แล้ว +1

    ඉරිදට.ආයි හදනවා

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️ යීස්ට් එක චෙක් කරන්න. යීස්ට් හොඳ නැති උනාම හරියට පිපෙන්නෙ නෑ. එතකොටත් හයිය වෙනවා

    • @laxmiwijethunga9857
      @laxmiwijethunga9857 ปีที่แล้ว

      @@niraSrecipes නැ ඒකඅළුත් ආයි හදනව පාන් සහ බනිස් ඉරිදා මොනා හරි නමි කියන්නමි.මිස්

  • @udarichathurika9758
    @udarichathurika9758 ปีที่แล้ว

    Rasa patai tea bun eka
    Hamadama wage godak sthuti easy recipes aran enawata akkiya ta deergayu wewa. Subha a subha dawasak wewa. Budhu saranai.
    God bless and triple gem bless you too dear 😘😘🌟🌟🤗🤗🤗🤗💐💐💗💗💗💗💗

  • @rathnajayaweera211
    @rathnajayaweera211 ปีที่แล้ว +1

    Bohoma istutie.

  • @laxmiwijethunga9857
    @laxmiwijethunga9857 ปีที่แล้ว +2

    ඔවු..

  • @bad_dil_
    @bad_dil_ ปีที่แล้ว +2

    👌👌👌

  • @user-jj6no6nu2h
    @user-jj6no6nu2h 4 หลายเดือนก่อน +1

    Aththama akke hodata ava eth poddk hai una ne

    • @niraSrecipes
      @niraSrecipes  4 หลายเดือนก่อน

      බිත්තර කනවා නම් අනෙක් පාර ඩෝ එකට බිත්තර එකක් දාන්න

  • @priyankap4051
    @priyankap4051 ปีที่แล้ว +1

    Niyamai hodai

  • @shalikasampath2919
    @shalikasampath2919 ปีที่แล้ว +1

    Kiri wenuwata hot water witharak hariyan nadda

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      දාන්න. රස වෙනස් වෙයි

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว

    Bohoma sthuthi....❤️❤️❤️

  • @thilinishalika607
    @thilinishalika607 ปีที่แล้ว +2

    අනේ නංගී මං හදන ඒවා හයි වෙනවානේ ඒ ඇයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      අලුත් යීස්ට් ගන්න අක්කේ

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 ปีที่แล้ว +2

    නියමයි...nira.S...❤️👌

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ස්තූතියි

  • @niroshanmaddumage9708
    @niroshanmaddumage9708 11 หลายเดือนก่อน +1

    කිරි වෙනුවට මොනවාද දාන්න පුළුවන්

    • @niraSrecipes
      @niraSrecipes  11 หลายเดือนก่อน

      කිරි පිටි

  • @prettygirlo_o5021
    @prettygirlo_o5021 ปีที่แล้ว +1

    නංගි මේ වගේ අඩු ප්‍රමාණයක් need කරලා මේ ඩෝ එකෙන් පාන් හදන්න පුලුවන්ද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      මගේ පාන් හදන විදිහ වීඩියෝ එක කමෙන්ට් එකේ බලන්න. ක්නීඩ් නොකර පාන් හදන විදිහ තියනවා. බලන්නකෝ වීඩියෝ 5-6 ආ පස්සට ගිහින්

  • @onamakemakcooking7187
    @onamakemakcooking7187 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍

  • @nandanipallegedara6359
    @nandanipallegedara6359 ปีที่แล้ว +1

    oya keema hadanne ohe koheda enne harima asae balan enna oyage keema hedilla gena pehedili asa hitenawa b s.oyata

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බුදුසරණයි

  • @n.n.ccompany6800
    @n.n.ccompany6800 ปีที่แล้ว +1

    Puluwannm ගන්න hemadema grams walin ha ml walin kiyanwanm loku udawwak

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හ්ම්ම් කරන්නම්

  • @lata_pata
    @lata_pata ปีที่แล้ว +1

    ela ela

  • @summathishanthakumar3247
    @summathishanthakumar3247 ปีที่แล้ว +1

    👍👌

  • @chandranarayana8961
    @chandranarayana8961 ปีที่แล้ว +2

    බටර් වෙනුවට බිත්තර බැරිද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      බටර් වෙනුවට බිත්තර දාන්න බෑ. බටර් වෙනුවට තෙල් හෝ මාගරින් ගන්න

  • @dushishri6954
    @dushishri6954 ปีที่แล้ว +1

    Oya keevats kneed nathuva egg nathuva hafucahama gal banis. Ai boru kiyanne..hadanava eva gal.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      මම බොරු කරන්නේ නෑ කිසිම රෙසපියක. මම කියන විදිහටම කල නම් මේ වගේ එනව

  • @EasySwimwithSam
    @EasySwimwithSam ปีที่แล้ว +1

    Lovely sharing look testy

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 ปีที่แล้ว +1

    Dawas kiyak thiya ganna puluwanda

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      සීනි බනිස් අද හැදුවොත් උපරිම හෙට වෙනක්ම්නේ. පාන් වගේ තමා

  • @User_95087
    @User_95087 ปีที่แล้ว +1

    ❤️

  • @solangaarachchigedonapriya8458
    @solangaarachchigedonapriya8458 ปีที่แล้ว +1

    Oya mona ratada enna mama itali

  • @indunimalpunchihewa9200
    @indunimalpunchihewa9200 ปีที่แล้ว +1

    Olive oil unath hodai neda dr

  • @faizasaliheen2131
    @faizasaliheen2131 ปีที่แล้ว

    Super

  • @uresharajapaksha5342
    @uresharajapaksha5342 ปีที่แล้ว +1

    Butter,kiri nathuwa hadann baida akke.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      අනේ බෑ සුදූ

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 ปีที่แล้ว +1

    Kiri ml kochcharakda akkei

  • @laxmiwijethunga9857
    @laxmiwijethunga9857 ปีที่แล้ว +1

    විනාඩි 20 .අංශක.180 ටම බෙික් කර ගන්නේ

  • @shiranaramzeen2571
    @shiranaramzeen2571 ปีที่แล้ว

    Nangi stand mixture eke hadanna barida??

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 ปีที่แล้ว +1

    Oya katawa kiyanawavtharai meka karanne wena kenek mokada oyage pata dekaka qtex penawa ekak dam pata Anika Braun pata neda oya meka karawana wada

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      මම කියුටෙක්ස් ගාන්නේ නෑ. ඔයාට මගේ අත අදුනගන්න බැරිනම් වැඩක් නෑ. එකම අත් දෙක. ලයිටින්ග් වෙනස් වෙන්න පුලුවන්

  • @nethmihansika730
    @nethmihansika730 ปีที่แล้ว +1

    පිටි කිරි කමක් නැද්ද මිස්

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      කිරි පිටි ටික පාන් පිටි
      එක්ක කලවම් කරලා වතුරෙන අනන්න

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 ปีที่แล้ว +1

    Kibula hadanna

  • @laxmiwijethunga9857
    @laxmiwijethunga9857 ปีที่แล้ว +1

    ටිකක් හයිය වගේ.වුනා.ඇයි.එි.මට.කොතනද වැරදුනේ කියා හිතා ගන්න බැ

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      පිටි අනන එක හරියටම කරන්න ඕනා. අවන් එකේ රස්නේ හරියට තියෙන්න ඕනා. එහෙම තමා වෙලාවකට හැමෝටම වරදිනවා. ඒවා අපට ලොකු අත්දැකීම් වෙනවා.උඩින් මොනාද ගෑවේ.කිරි සහ තෙල් කලවම් කරලද.?

  • @priyanthakumara4484
    @priyanthakumara4484 ปีที่แล้ว

    Polkiri walin හදන්න බැරිද

  • @sakithadilshan2057
    @sakithadilshan2057 ปีที่แล้ว +1

    මම අවන් එකෙ හැදුවා එත් උඩ ඔය වගෙ රන්වන් පාට උනෙ නැ ඇයි එ

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      අවන් එකේ සිලෙක්ටර් එක බලන්න. දෙපැත්තම රත් වෙන විදිහට දාලා බේක් කරන්න. අනෙක තමා යට ටික බේක් වෙලා නම් selector එකේ උඩ රත් වෙන්න දාලා බේක් කරන්න විනාඩි 5 වගේ. බලන්න ටයිම් දාන එකට යටින් තව රවුමක් තියනවද කියලා

    • @sakithadilshan2057
      @sakithadilshan2057 ปีที่แล้ว

      @@niraSrecipes ස්තුති

  • @ranganavikramasingha4721
    @ranganavikramasingha4721 ปีที่แล้ว +1

    llama

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +1

    පිට් කිරි දැම්මට කමක්
    නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      කිරි පිටි ටික පිටිත් එක්ක හලලා දාන්න

    • @ranifrando
      @ranifrando ปีที่แล้ว +1

      @@niraSrecipes නෑ මම ඇහුවෙි
      පිට් පිටි කිරි වලින් ඇනුවට
      කමක් නැද්ද කියලා

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      @@ranifrando මද උණුසුම් වතුරට යීස්ට් දිය කරලා කිරි පිටි පාන් පිටි එක්ක කලවම් කරලා හලලා එකතු කරන්න. කිරි පිටි දිය කරලා ගත්තම එච්චර හරි නෑ.

  • @C4D...
    @C4D... ปีที่แล้ว +1

    බනිස් ගෙඩියෙ උඩින් ඉරිතලලා පුපුරන්නෙ මොකද මම දරලිපෙ හැදුවෙ

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හොඳ යීස්ට් දැම්මා නම්. හරියට ඇනුවා නම්. අදාල කාලය පිපෙන්න තිබ්බා නම් එහෙම වෙන්නෙ නෑ. ඔයා මගේ සීනි බනිස් වීඩියෝ එක බලන්න.

    • @C4D...
      @C4D... ปีที่แล้ว

      ස්තුතීයි නoගි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d ปีที่แล้ว +1

    අතින් අන්න බැරිද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      පුලුවන්. මුල් විනාඩි ගාන පිපුනම තෙල් දාගන අතින් අනන්න ඉක්මනට සොෆ්ට් වෙනවා

  • @kamanigangaperies159
    @kamanigangaperies159 ปีที่แล้ว +1

    Buns uda palenna hethuwa mokakda

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      හරියට පිපිලා නෑ. යීස්ට් පරණද බලන්න

  • @vasanasmali
    @vasanasmali ปีที่แล้ว +1

    😍

  • @rathuchandra
    @rathuchandra ปีที่แล้ว +1

    0

  • @sinethjayashan3285
    @sinethjayashan3285 ปีที่แล้ว +1

    තේරෙන්නෙත් na

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      පුදුමයි ඔච්චර තේරුම් කරලා

  • @SlPremode-xq5zf
    @SlPremode-xq5zf 9 หลายเดือนก่อน +1

    කාලක් ගහලද ඉන්නේ🤣

  • @MuhammadhRizan
    @MuhammadhRizan 6 หลายเดือนก่อน

    P

  • @MadhuMadhu-fk8vi
    @MadhuMadhu-fk8vi ปีที่แล้ว +1

    වැඩෙ හොදයි කියවනවා වැඩියි කතාව පොඩ්ඩක් අඩු කරානම් 👍👍

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +2

      කතාව අඩු කලා නම් මට දවසම ප්‍රශ්න වලට රිප්ලයි
      දදා ඉන්න වෙන්නේ. මෙහෙම කියලා දීලත් ප්‍ර්ශ්න අහන අය ඉන්නවා. ඔයාට ස්තූතියි

  • @dhanushka5524
    @dhanushka5524 ปีที่แล้ว +1

    කිරි තමයි ප්‍රශ්නෙ 🤣

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      පොල් කිරි ගන්න

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว

    ඔයා කොයි රටෙද ඉන්නේ නංගී

  • @kumarackchandana
    @kumarackchandana ปีที่แล้ว +1

    Thanks dear

  • @ajanthadharshani6879
    @ajanthadharshani6879 ปีที่แล้ว +1

    නියමයි

  • @shriyanirathnayaka6637
    @shriyanirathnayaka6637 ปีที่แล้ว +1

    Thank you..