මේ ආහාර කන අයට කවදාවත් ආතරයිටිස් රෝගය හැදෙන්නේ නැහැ | ලේසියෙන්ම සුව කරගන්න ප්‍රතිකාරය මෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 338

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 ปีที่แล้ว +277

    මට ආතරයිටීස් හැදුනා. දනිස් වල සිට පහලටම ඉදිමුණා .වෙද මහතා කියූ පරිදිම ප්‍රතිකාර ඒ ආකාරයෙන්ම කළා .දැන් මට හොදටෝම සුවයි. වෙදමහතා ගැන දැන් ගණීමට ලැබුනේ පෙර පිනකට කියා සිතනවා. ඔබ තුමිය කියූ සියල්ල හරි. එම් වෙද මහතාට නිරෝගී සුවයම ලැබේවා. අපේ ගමේ සිටි අවුරුදු තුන හතරක් පැරණී ආතරයිටීස් රෝගීන්ව නිට්ටාවටම සුව කළා. එම වෙද මහතා සිට්න්නේ මිනුවන්ගොඩ සිට කටුනායකට යන පාරේ 1km පමණ ගිය ව්ට හමුවන ඉන්දන පිරවුම් හලත් එක්කමයි..දකුණු අත පැත්තේ. නම ව්ජේරත්න .සිකුරාදා සහ පෝය දිනවල දෙන්නේ නැහැ. කාට හරි කමක් නැහැ නිරෝගී සුවය ලැබෙනවා නම් ඒක මට ලොකූ පිණක් !

    • @tkransitkransi1271
      @tkransitkransi1271 ปีที่แล้ว +16

      එතුමගෙ දුරකථන අංකය සදහන් කරනවද ගොඩක් පිං

    • @wjcreations3663
      @wjcreations3663 ปีที่แล้ว +2

      Weda mahathage phone no aka laba denne nam itha agekota salakami ...thanks

    • @maduhathurusingha1824
      @maduhathurusingha1824 ปีที่แล้ว +4

      Thank you

    • @nalikapeiris5748
      @nalikapeiris5748 ปีที่แล้ว +4

      එතුමාගේ දුරකතන අංකය ලබාදෙන්න පුලුවන්ද

    • @mcwijesinghe4645
      @mcwijesinghe4645 ปีที่แล้ว +4

      වෙද මහත්මයාගේ දුරකථන අංකය දෙන්න

  • @sumanagunarathne503
    @sumanagunarathne503 10 หลายเดือนก่อน +10

    බොහොම කාලයකින් පැහැදිලි කිරීමක්. අවංකව මිනිසුන්ට හිතට දැනෙන කතාවක්. මෙහිදී තෙරුන් ගන්න පුළුවන් දෙයම තමා ආහාර වලින් සහ ඇවතුම් පැවැතුම් තමා නියම බෙහෙත් බව තේරුම් ගියා. මටත් මෙවැනි රොගයන් තියනවා. සමහර ආහාර ගත් දිනවල වැඩිවෙනවා. මම ඩී බහුල ආහාර සහ ඩී විටමින් ගන්න නිසා වෙදනාව අඩු වෙනවා.
    තෙරුවන් සරණයි ඔබ දෙන්නටම.
    සියලුම විෂ්වයෙ දෙවිවරුන්ගේ ආශිර්වාදයත් ආරක්ෂාවත් නොමදව ලැබේවා.
    ස්තූතියි.

  • @nadunigayashani
    @nadunigayashani 2 หลายเดือนก่อน +5

    මගේ ඇගිලි වල ඔබ තුමිය කියන ආතරයිටිස් තියනවා .දැනට මාසයක් හැදිලා .මම සිංහල බෙහෙත් කරන්න අරගෙන දින දෙකයි ගියේ මට අංශ පැපොල හැදුනා.සිංහල බෙහෙත් නතරකළා.දැන් වේදනාව උපරිමයෙන් තියනවා .වෛද්‍ය තුමියනි,ංඔබට බෙහෙවින්ම පිං.මට හොදට ම කළයුතු දෙ තේරුණා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +17

    ඔබතුමියට නිදුක් නීරෝගී භාවය ලැබේවා බොහොම පින් තෙරුවන් සරණයි 🙏🏻🙏🏻

  • @ireshalakmali9044
    @ireshalakmali9044 3 หลายเดือนก่อน +7

    මම ගම්පහ වික්‍රමආරච්චිඑකෙන් බෙහෙත් කරා නැවතිලා මාසතුනක්.ලෙඩේ හොදටම වැඩි උණා.මං හිතුවා මං ඒ ගත්තේ වැරදි තීරණයක් කියලා.පස්සෙ මං වෙස්ටන් බෙහෙත් කරා මට ගොඩක් හොද වුණා.හොදටම හොද උනේ නැ.දුක් වෙදිනවා ඉතින් තවත්

  • @chathuvmicx2590
    @chathuvmicx2590 2 หลายเดือนก่อน +3

    ගොඩක් දේ දැනගත්ත..මටත් තියෙනවා රුමෙටොයිඩ් ආතරයිටිස් ඉංග්‍රීසි බෙහෙත් තමයි ගන්නෙ තවම..දැන් නම් ටිකක් අඩුයි..

    • @mr.prasaddhanuka9125
      @mr.prasaddhanuka9125 หลายเดือนก่อน

      පුළුවන් නම් මොනාද ganna english බෙහෙත් කියන්නකෝ

    • @RenukaDamayanthi-s2t
      @RenukaDamayanthi-s2t หลายเดือนก่อน +1

      Koheda gatte matat vistara ewanna

  • @chr1350
    @chr1350 ปีที่แล้ว +3

    හරිම වටිනා තොරතුරු රැසක්. ඔබතුමිය බොහොම පින් රෝගය නොවැළදී සිටීමටත් මෙම උපදෙස් වටිනවා.මගේ ඇගිල්ලක කැක්කුමක් ආවා සෙත් පාරම්පරික ආයුර්වේද රෝහලෙන් ගතපු තෙල් එකට ඇගිල්ල සුව වුණා. ඔබතුමියගේ රෝහලේ ඔසු ගැන සියයට සීයක්ම විශ්වාසය තහවුරු වුණා.

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 ปีที่แล้ว +8

    ඔබතුමියට බොහෝම ස්තූතියි දැනුවත් කරාට

  • @edwardcosta3113
    @edwardcosta3113 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි දැනුවත් කිරීම සඳහා ❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +6

    ඔබ තූමියට පිං අපව දැනූවත් කලාට...මෙවැනි වැඩසටහන් හරිම වටිනව නොදැන සිටිකරූණූ ගොඩක් දැනගත්ත..,..ඔබ දෙපලටම නිදූක් නිරෝගී සූව ලැබේවා.... දීර්ගායූ වේවා...

    • @chathurikanethagi3427
      @chathurikanethagi3427 ปีที่แล้ว

      Oba thumiyata godak pin bs

    • @Shakila_ashen
      @Shakila_ashen 2 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran3279 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි ...පිං .තෙරුවන් සරණයි සියළු දෙවි රැකවරණයි 🌷🌷🌷

  • @mtsfernando5347
    @mtsfernando5347 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි

  • @PrashaniChathurangani-b7m
    @PrashaniChathurangani-b7m ปีที่แล้ว +7

    මිස් මටඅවුරැදු 31බෙිත් ගත්තා කිහිප තැනකින් එත් මට සනිප නැහැ ඔය ලෙඩඔය විදිහට තියෙනවා සුව කරලා දෙන්න බුදු සරණයි

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 10 หลายเดือนก่อน +1

      Yanna anuradapura karukkan suwamadura appachi lagata siyalu roga suwa wenawa wadi vistara sadaha arumasi tv balanna TH-cam channel eka balanna

    • @SathsaraniSamarawickrama
      @SathsaraniSamarawickrama 6 หลายเดือนก่อน

      අපො හොරෙක්නෙ ඒ මිනිහා එයා මිත්‍යා දෘෂ්ටියක්​@@duleekakarunarathne7147

  • @IMESHA-8
    @IMESHA-8 9 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූති!

  • @chandranishriyalatha1193
    @chandranishriyalatha1193 ปีที่แล้ว +6

    ඔබතුමිය සුවපත් වේවා දීර්ඝායු වේවා

    • @sujatharathnayaka3937
      @sujatharathnayaka3937 ปีที่แล้ว

      ස්තුතියි ඔඛට දීර්ඝායු වේවා

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +6

    ඔබ තුමියට ස්තුතිය. තෙරුවන් සරණයි ❤🙏🙏🙏.

  • @ThilakBandara-p8p
    @ThilakBandara-p8p 9 หลายเดือนก่อน +2

    Sorry namskar wewa thanks 😊😊😊😊😊😊

  • @skliyanage6488
    @skliyanage6488 ปีที่แล้ว +3

    මිස් මට අවුරුදු 36 බේත් ගත්තා කිහිප තැනකින් ඒත් සනීප නැහැ ඔය ලෙඩ ඔය විදිහට ම තියනවා පුළුවන් නම් සුව කරලා දෙන්න බුදු සරණයි

    • @dilhanidammika6578
      @dilhanidammika6578 ปีที่แล้ว

      අර ඉහත කෙනෙක් මිනුවන්ගොඩ වෙදමහතතඑය් ගැන කියල තියෙන්නෙ ගිහින්බලන්න,❤❤❤

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว +2

    Harima alangkaara wedasata hanak siyaludenata. 🙏🙏🙏🙏🙏

  • @vijithamallika3328
    @vijithamallika3328 ปีที่แล้ว +7

    ස්තුතියි දැනුවත් කිරිමට

  • @champakumudini3096
    @champakumudini3096 ปีที่แล้ว +10

    රාජගිරියේ ආයුර්වේද රෝහලේ නිට්ටාවටම හොද කරනව .ඒකට හොදම උදාහරණයක් මම .ඉසිවරු තමයි එතන ඉන්නෙ

  • @faisu3217
    @faisu3217 5 หลายเดือนก่อน +2

    ඔබ ..තුමියට බෙහෙම පිං

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  5 หลายเดือนก่อน

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 ปีที่แล้ว +3

    Thank you very useful

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +6

    බුදුන් සරණයි ඔබට 🙏🙏🙏

  • @githaduran1240
    @githaduran1240 ปีที่แล้ว +4

    ඔබ තුමියට තෙරුවන් සරනයි ගොඩක් පින් ❤❤❤❤❤❤❤

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 4 หลายเดือนก่อน +1

    ස්තුති දැනුවත් කලාට

  • @amilabalasooriya4382
    @amilabalasooriya4382 ปีที่แล้ว +9

    ඔබතුමියට බොහොම පින්

  • @WikkramashinhalageChithra
    @WikkramashinhalageChithra 3 หลายเดือนก่อน +1

    ඔබතුමියට සහ ඔබතුමියගේ දෙමාපියන් හට ද බොහොම පිං 🙏🙏🙏🙏

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว +7

    Prathikara කරන තුරු පමණක් හොඳයි , මුදල් අය කිරීම ithama ihali..., aaurveda ya මොනවා ho ටිකක් ලියා දෙන aka කරන්නේ ,

    • @damai4603
      @damai4603 ปีที่แล้ว +3

      ආතරයිටිස් හොද කරන්න බැහැ වාත කැම නොකා කොස් මැකරල් පරිප්පු වගෙ Glow Colgen මම හම ලස්සන වෙන්න බිව්වෙ එත් මගෙ ඔස්ට් යො ආතරයිටිස් තත්ත්වය මග හැරුනා මම වාත කැම කන්නෙ නැහැ ඉක්මනින් සුව උනෙ

    • @dasithjayasingha2280
      @dasithjayasingha2280 ปีที่แล้ว

      Oyata kodak pin

  • @saromunasingha3679
    @saromunasingha3679 ปีที่แล้ว +5

    ස්තුතිය ❤.vatina වැඩසටහනක්

  • @LalaniThennakon-m4w
    @LalaniThennakon-m4w 11 หลายเดือนก่อน +2

    tnxs bs❤❤❤❤❤❤

  • @ChandrawSaara
    @ChandrawSaara 5 วันที่ผ่านมา

    mee.nandammatha.hoda.koranna.barida.hoda.korapu.aayo.kiyaapiyawko

  • @damayanthialt
    @damayanthialt 10 หลายเดือนก่อน +1

    හොඳ වැඩසටහනක්

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +1

    හොද වැඩ සටහනක් ස්තුතියි

  • @ShehanPasindu-ec3lx
    @ShehanPasindu-ec3lx ปีที่แล้ว +2

    Oba.thumiyta.godak.pinme.gsne.danuwthkirima.gane.budu.saranai

  • @RathnapalaBandara-zm7bz
    @RathnapalaBandara-zm7bz ปีที่แล้ว +1

    Oba thumiyata godak pin

  • @DulshanDilrukshi-uy5np
    @DulshanDilrukshi-uy5np ปีที่แล้ว +2

    Watina danuwath kirimak oba depalata behewin sthuthiy...

  • @nilminikumari1502
    @nilminikumari1502 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි ඩොක්ටර් දැනුවත් කලාට මම ඉන්නේ මැදපෙරදිග මේ ලෙඩ සියල්ලම තියනවා බේත් ගන්නවා මාස 5, ක් තිස්සේ අඩුවක් නැහැ බඩේ පැත්තක් පුරවා දානවා මම කුමක් කල යුතුද ඩොක්ටර් 😭😭😭

  • @DhammaDayadini-qc4br
    @DhammaDayadini-qc4br ปีที่แล้ว +5

    බොහොම ස්තුතිය

  • @MohammadNisar-ky6mb
    @MohammadNisar-ky6mb ปีที่แล้ว +2

    Thanks

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว +2

    Goodk.watinawa❤. thanks
    Budusaranye

  • @tmgunawathi3741
    @tmgunawathi3741 ปีที่แล้ว +6

    ඔබ දෙපලටම තෙරුවන් සරණයි

  • @DevikaDevika-b3p
    @DevikaDevika-b3p 2 หลายเดือนก่อน +1

    Mage kakul deka idimila doctor beheth gaththa adu na.oba thumiya කොයිතරම් kalayakatada beheth denne.api inne godak dura...masekata wage beheth ganna bari weida.

  • @wajiraathuraliya9320
    @wajiraathuraliya9320 ปีที่แล้ว +7

    ඔබතුමියට බොහොම ස්තුතියි 🙏

    • @raniparanamana8217
      @raniparanamana8217 ปีที่แล้ว

      Koheda thiyenne T.P noeka denna.visthara danaganna ona

  • @hemamalaniwickramasinghe5927
    @hemamalaniwickramasinghe5927 6 วันที่ผ่านมา

    Mata thiyena thathwaya nam dakunu athe atulin gini ganawa wage thiyenawa aka Monday. Karane

  • @inokaabeyrathne883
    @inokaabeyrathne883 ปีที่แล้ว +1

    Bunch of thnx ,many merits for u ❤

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 10 หลายเดือนก่อน +1

    Godak pin dr.

  • @anularanasingha9512
    @anularanasingha9512 ปีที่แล้ว +2

    Danuwathk

  • @shanthiwijayarathne6932
    @shanthiwijayarathne6932 ปีที่แล้ว +1

    Thank you 🌹

  • @barbaramelaniesilva7420
    @barbaramelaniesilva7420 7 หลายเดือนก่อน

    Well explained thank you doctor. ❤❤

  • @namalweerathunga
    @namalweerathunga หลายเดือนก่อน

    Mis mata muladi wilabuwa amaruwa thibba .alla kakula hiriwatimak ekka .ath hiri wetenawa .eka paththak pana nathuwa ynawa kekkumak ekka .kalanthe wageth thiyenaqa .mata mis wayasa 23.podi babek innawa .mata thiyene atharaitisda mis .godak aya kiyanawa atharaitis kiyala ekata beth gaththath wedi wena nisa aduwak na

  • @wijethunghe..479
    @wijethunghe..479 ปีที่แล้ว +3

    බොහොම ස්තුති...❤❤❤❤

  • @harischandrahemakumara
    @harischandrahemakumara ปีที่แล้ว +6

    නිකරුනේ මුදල් වියදම් නොකර රජයේ හොඳ ආයුර්වේද රෝහලකට යන්න

  • @gangaappuwa7795
    @gangaappuwa7795 7 หลายเดือนก่อน

    Thanks lots for helping thanks 🙏💖

  • @pradipalenora6283
    @pradipalenora6283 ปีที่แล้ว +4

    Thank you 🙏
    Theruwansarani to all of you, Sri Lankans and the whole world!

  • @lellalella5353
    @lellalella5353 3 หลายเดือนก่อน

    Godak pin doctor

  • @anojasajani991
    @anojasajani991 9 หลายเดือนก่อน +1

    Thank you obs tumiyata

  • @pandukadesilva4420
    @pandukadesilva4420 ปีที่แล้ว +2

    Rathhadun saha dehi kalkaya daruwanta nodena nisa meyai athi wiya hakiya?

  • @manikemanike1320
    @manikemanike1320 ปีที่แล้ว +1

    බොහොම ස්තුති ඔබ තුමියට🙏

  • @sksheela1334
    @sksheela1334 ปีที่แล้ว +1

    Thank you

  • @girlymendis3140
    @girlymendis3140 ปีที่แล้ว +1

    Beheth wideema hondagida.

  • @서인아-s1i
    @서인아-s1i ปีที่แล้ว +1

    මට දනිස් සහ දකුනු අතේ බෙල්ලේ සිට උරිස්ස පහලට වේදනාව එනවා මේක ආතරයිටිස්ද කලයුතුදේ කන්න ඕන ආහාර.මොනවාද

  • @ranjaniranjani340
    @ranjaniranjani340 18 วันที่ผ่านมา

    Widya.thumani.obata.pin.mewane.dewal.danuwath.kalata🙏🙏🙏🙏🙏🙏

  • @prabathlakmal9374
    @prabathlakmal9374 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kanthibandara1480
    @kanthibandara1480 3 หลายเดือนก่อน

    Mis oya kiyana roge laksana okoma thiyena wa oba thumeya ta puluwan tha saudi walata me sathaha beheth awana

  • @WimalaRajasekara
    @WimalaRajasekara หลายเดือนก่อน

    අනේමේ නිවේදිකාවගෙ කතාව හරියට වැඩි.කියව්ල්ල හරිම හිසරදයක්.

  • @troncykadana1117
    @troncykadana1117 ปีที่แล้ว +3

    වටිනා වදන්...බොහොම ඉස්තිටුඉ.

  • @sugathweeraratne
    @sugathweeraratne ปีที่แล้ว +4

    Take Murunga leaves. It is the best cure.

  • @DarmasiriSenarathna-gq8hi
    @DarmasiriSenarathna-gq8hi 7 หลายเดือนก่อน +1

    😊😊 9:12 😅

  • @NethmiJayasekara
    @NethmiJayasekara 9 วันที่ผ่านมา

    මගෙ බෙල්ලෙ කාටිලෙජ වෙලිලා කොන්ද අමරුයි බෙල්ලෙ ඩිස්ක් ලන් වෙල ජෙල් වර්දනයට බෙත් තියෙද කොන්දෙ යටත් ඖල් වෙලා ස්පොන්ඩිලොසිස් කිඋව

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +1

    Theruwansaranai

  • @nilminikumari6373
    @nilminikumari6373 ปีที่แล้ว +2

    Mage mulu angema joint wala asti wala shabda aehenawa takas gala daen belleth e shabdaya eahenawa. Mokada karanna ona .beheth gaththata adu nae. Korona beheth viddata passe thamai mehema. Mata wayasa 36k wenawa

    • @stfinternational7322
      @stfinternational7322 ปีที่แล้ว

      Aayurwedeta yanna, mewayin beheth kiyanne naha kawuruth, theruwan saranayi

  • @nimalkanthini5312
    @nimalkanthini5312 ปีที่แล้ว +2

    Thank u doctor .

  • @RenukaDamayanthi-s2t
    @RenukaDamayanthi-s2t 6 หลายเดือนก่อน

    Aataritice rometik Gena denuwat karana please

  • @LakshmanAttanayake
    @LakshmanAttanayake 7 หลายเดือนก่อน +1

    මෙම රෝගය තියන පුද්ගලයන් මට කට කරන්න manthara valin maturala බේත් valin සනීප කරnava maseayak තුල

  • @MadawalaLiyanaarachchie
    @MadawalaLiyanaarachchie 2 หลายเดือนก่อน +1

    👃👃👃👃🙏🙏🙏❤️❤️❤️❤️

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏

  • @malkisampath6136
    @malkisampath6136 ปีที่แล้ว +1

    ස්තූතියි❤️❤️❤️❤️

  • @PrashaniChathurangani-b7m
    @PrashaniChathurangani-b7m ปีที่แล้ว +1

    මෙි වෙද නොන කොහෙද ඉන්නෙ බෙහෙත් ගන්න

  • @PereraShanyi
    @PereraShanyi ปีที่แล้ว +3

    Is this Dr just answering the presenter s questions only without coming to the point i.e. the foods to be avoided..

  • @udayanthihemamali1178
    @udayanthihemamali1178 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @shriyanidesilva7926
    @shriyanidesilva7926 7 หลายเดือนก่อน

    ඔය. මාළු. කෑවම. හන්දි හමාරු හැදෙන්නේ නෑ කියන්නේ ඒක. ලොකු බොරුවක්. අපට හැමදාමත්. කන්න. මාළු. ඒත් මම හන්දි අමාරු වලින් අද. ගොඩක් දුක් විඳිනවා

  • @thisaridewduni9206
    @thisaridewduni9206 5 หลายเดือนก่อน

    Me doctor kohed inne

  • @hdmaflorida629
    @hdmaflorida629 ปีที่แล้ว +1

    මේ ඩොක්ට කොහෙද ඉන්නේ.. නමක් ගමක් නැද්ද.

  • @p.meewala1211
    @p.meewala1211 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @MaryNayane
    @MaryNayane ปีที่แล้ว +4

    🧡🧡

  • @sarojaseneviratne4335
    @sarojaseneviratne4335 ปีที่แล้ว +2

    🙏🙏💐💐💐

  • @ChamiduLakpriya-m4w
    @ChamiduLakpriya-m4w ปีที่แล้ว +2

    මගෙ කොන්දෙ වම් පැත්ත රිදෙනව.අත් දෙක රිදෙන්වා.මැද බෙල්ලත් රිදෙනවා.කකුල් වල හිරිය ආවා දැන් ඉදිකටුවලින් අයිනවා වගේ බෙල්ලයි කොන්දයි අත් දෙකෙයි දැන් වේදන්ව වැදියි.😢මාස 9 කොන්දට බෙහෙත් කරත් තාම අඩු නෑ😢 අතරිටිස්ඩ

  • @sriyaniguruge729
    @sriyaniguruge729 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hessishsss458
    @hessishsss458 3 หลายเดือนก่อน

    මාතෘකාව ta adala na කෑම සම්බන්ධයෙන්

  • @nilanthigunawardana5010
    @nilanthigunawardana5010 6 หลายเดือนก่อน

    🎉❤🎉❤

  • @sumedhasandamali8606
    @sumedhasandamali8606 ปีที่แล้ว +2

    Thanks apawa danuwath kalata

  • @MohammadNisar-ky6mb
    @MohammadNisar-ky6mb ปีที่แล้ว +2

    T

  • @susilkannangara994
    @susilkannangara994 2 หลายเดือนก่อน

    අනේ ඔය වෙද හාමිනේට හේතුව කියන්න පුලුවන්නම් ඇයි ඔය ආතරයිටිස් ආබාධ මුලින්ම හෝ බොහෝවිට එක සන්දියක හෝ අස්ථියක ඇතිවෙන්නේ කියලා, බොහොම හොඳයි.

  • @sugathweeraratne
    @sugathweeraratne ปีที่แล้ว +4

    Avoid eating tomatoes, BRINJALS, POTATO AND CAPSICUM.

  • @RaviBandana-z7s
    @RaviBandana-z7s 3 หลายเดือนก่อน

    Tans

  • @malikamalika4669
    @malikamalika4669 ปีที่แล้ว +1

    Pon nambreka denwda mama enene pita rata bs

  • @Nirmalijayanthi
    @Nirmalijayanthi 4 หลายเดือนก่อน

    stuti docter

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 ปีที่แล้ว +1

    Osteyo poroses eakath atharitis da.....