Eposoft ekata mahath weida dr. Oyaage video ada balanna gaththe hithatath sahanayak una me video...dan matath බලාපොරොත්තුවක් thiyanawa...konde wawaganna man dan sathutin uthsaha karanawa.thank u kiynawatath wada godak pin dr oyaata
Thankyou akki mage konde me dawaswala yanawa iwarayak na shopping bag akak akathu kara konde kawadawath mehema giye na oya kiyana tretment karala balannam
Pharmacy wala na nanga.➡️Helinta 👇 Helinta official page-:👇 facebook.com/124889961046875/posts/1663698257166030/ 📍Not a sponser video Whtsup 0774489424 If you say Maheshi Movie you can get 5%discount
Godak pin akkita me kiyala dena hamadetama 😘😘😘😘 Akki oil jathi tika sathiye haircare time table eke oil treatment karana dawas walta maru kara kara use karata prshnyK nha neda
I straght my hair but now actually I need to grow up my natural hair again, could you please let me know the best ways to do it. What can I do for it ♥️😍
Helinta Shampoo & conditioner -: daraz.lk, takas.lk
happiness muse facebook page👇
facebook.com/108428960751913/posts/282387690022705/
Helinta official page-:👇
facebook.com/124889961046875/posts/1663698257166030/
📍Not a sponser video
Aththatama akkiyoo okata konde wewenawada
@@anupamahansani7681 ekanam aththa thama
Helinta shampoo wala sulphates tyenawa. But, anik shampoo walata wadaa nam hondai wage.
@@hiru6353 sulphate, paraben, alcohol, animal origin,triethanolamine free👍
@@maheshimovie Na dear SLES (Sodium Laurethe Sulphate) tyenawa. Man eyalagen ahuwamath oyala confirm karaa eka. Eth eka anik shampoo walata wadaa hondai wage denenawa. Konde sinindu welaa❤️ Mata bayay curl eka yayda kyala.
කිසිම ලෝභකමක් නැත්තම් කොන්ඩේ වවාගන්න ආසාවෙන් ඉන්න අපිට මේවා කියලා දෙනවට හුගාක් පින් , ඔයාගෙ කොන්ඩෙ තවත් නීරෝගීමත් වෙලා දික් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️
🙏🙏🙏🙏🙏බොහොම ස්තුතියි
Aniwa
@@maheshimovie නිල්‍යාදි තෛලයට පොල්තෙල් මික්ස් කරලා ගැවට කමක් නැද්ද...? භෘංගමාලක තෛලයට , නේත්‍ර කාන්ති තෛලයටත් පොල්තෙල් මික්ස් කරලා ගැවට කමක් නැද්ද...?
@@pawanipawani.4729l❤
අක්කි ඔයා නම් හැමදේම කියනවා... කිසිම දෙයක් හංගන්නේ නෑ. ගොඩාක් tnx අක්කි.. ඔයාගේ කොන්ඩේ තවත් ගොඩාක් දික් වෙන්න ඕනි.. ❤️❤️😘
🙏🙏🙏🙏🙏
🤗🤗🤗🤗
හොදට තියෙන කොන්ඩෙ කපලා අයෙ වාවා ගන්න දගලන මන් වගෙ තවත් අය සිටිද 🥲
😊😊😊
Hmm
api vge😂💔
😪
Same🥺
මම ඉස්සෙල්ලාම අද තමයි අක්කෙ ඔයාගෙ වීඩියෝස් බැලුවේ..ඔයාට ගොඩක් පින් මේවා කියලා දෙනවට..මගෙ කොන්ඩේ කර්ල් කොන්ඩයක්..ගොඩක් දිග උනොත් ලස්සනට තියේවි..🤗❤️❤️
අනිවාර්යෙන් නංගි 😘❤️❤️
@@maheshimovie ඉක්මනටම ඔයා කියපු විදියට කරලා බලලා රිප්ලයි කරන්නම්...😊
හරිම වැදගත් ඔයාගෙ වීඩියෝව.කොච්චර කාර්යබහුල උනත් හැම කමෙන්ට් එකකටම ඔයා රිප්ලයි දාලා සතුටුයි.. බුදු සරනයි ඔයාට
💐බුදුසරණයි 💐ස්තුතියි comment එකට 😘
Thnks akki 🥰 කිසි ලෝබකමක් නැතුව හැමදේම ලස්සනට කියලා දෙනවා 😘♥️
ආදරෙයි 😘😘
අනෙ ගොඩක් පිං අක්කි.. මම බලාපොරොත්තු වෙන් හිටපු විඩියො එකක්.. ආඩලෙයි ගොඩක්.. සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😍
Adarei nanga💞💞💞💞😘
මටත් දිග කොන්ඩයක් තිබුනා නංගා,දැන් කපලා ඉන ලගට ආසයි අයෙත් දිගට වවාගන්න,try කරලා බලන්න ඕනා,,,thank you oyata හරි නිහතමානීව හැමෝටම මෙහෙම කියලා දෙනවට.
💞💞💞aniwaryen uthsaha karanna❤️
ඔයා හරිම ශෝයි.කිසිම ලොබ කමක් නැතුව හැම දේම කියලා දෙනවා .ගොඩක් පින් .බුදු සරනයි
ආදරෙයි ❤️බුදුසරණයි 💐
අවංක කමට ලයික් එකක් මගෙන්. ❤
ගොඩක් ස්තුතියි 😘❤️
අනේ සෑහෙන්න වටිනවා,අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක..කොන්ඩෙ ගොඩාක් දිගට තිබිලා ඩැමේජ් උනා කිසිම සත්කාරයක් නැතුව..කොටටම කපල දැම්ම,දිග කොණ්ඩ දකිද්දි ආසයි..දැනට මාස 4කට විතර කලින් ඉදන් හැමදාම නාන්න කලින් පොල් තෙල් ගාලා පැය බාගයක් විතර තියෙන්න ඇරල නෑවා.කොණ්ඩෙ සෑහෙන්න ප්‍රමාණයකට වැවුනා නීරෝගී උනා වියළි බව නැති උනා...කොන්ඩේ වවාගන්න ආසා හිතුනා..මේ කියන ටිකත් අනිවාර්‍යයෙන් ම කරනවා..ඇත්ත තමයි සත්කාරයක් නැති උනාම කොණ්ඩෙ සවුත්තු වෙනවා සහ සත්කාරයක් කරද්දි ප්‍රතිපලයක් ගන්න පුලුවන් කියන එක ..ගොඩාක් ස්තූතියි ඔයාට...🥰🥰🥰
🙏🙏🙏ගොඩක් ස්තුතියි comment කරාට 😘
@@maheshimovie i
අක්කෙ මං අද අක්කගෙ video එක බැලුවෙ try කරන්න ඕන කියලා හිතුනා ඇත්තටම ❤️
අනේ අක්කි ඔයාට ගොඩක් ස්තූතියි..මං කොච්චර වීඩියෝ බැලුවත් ඒවා හැම එකකම තියෙන්නෙ බොරු..මේ වීඩියෝ එක අහම්බෙන් මම දැක්කෙ..ඔයාට ගොඩක් පිං අක්කෙ...මාත් ඔය දේවල් කරන්න පටන් ගන්නවා..මගෙ කොන්ඩේ විලුඹ ලඟට තිබුනා..පස්සෙ කොන්ඩේ ගොඩාක් ගියා..ඒ නිසා කැපුවා දැං ආයෙත් වවන්න උත්සහා කරාට වැවෙන්නෙ නෑ..ඔයාගෙ මේ treatments මං අද ඉඳන්ම පටන් ගන්නවා.මම ප්‍රාර්තනා කරනවා ඔයාගෙ කොන්ඩෙත් තව තවත් නීරෝගී මත් වෙලා ලස්සනට වැවෙන්න කියලා..බුදු සරණයි ඔයාට♥️✨️
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘බුදුසරණයි ඔයාගේ කොන්ඩෙත් නිරෝගී වේවා 🙏
akki oyta me treatment hri gyda
ඔයගෙ කොන්ඩෙ නම් ලස්සනයි අක්කි 😉එ වගෙම මුනෙ තියන 😆ලපයත් ලස්සනයි අක්කියො😇
😊😊thank you💞
අනේ ඔයා මේ විදිහට කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුති පින් 🤗❤
අක්කි අනේ ඔයා හරිම ශෝක්😘, කිසිම ලෝබකමක් නැතුව හරි ආදරෙන් ඔයා අපිත් එක්ක හැමදේම බෙදා ගන්නවා. ආදරෙයි ගොඩක්
ආදරෙයි පැට්ටෝ 😘😘❤️❤️
@@maheshimovie ft
Akke hemadam murunaga gewata mukutha wenna nedda
1st time oyage vedio beluwe. Useful vedio akk. Mokd maath me dawas wala pissuwen wage konde wawnn try krnwaa.. Thank you meka thawath udau wei mt. ☺️
Welcome aniwaryen akak hari try karanna result thiyenawamai💞
Eposoft ekata mahath weida dr. Oyaage video ada balanna gaththe hithatath sahanayak una me video...dan matath බලාපොරොත්තුවක් thiyanawa...konde wawaganna man dan sathutin uthsaha karanawa.thank u kiynawatath wada godak pin dr oyaata
Na mawanam mahat une na👍
ඔයා හරි නිහතමානී අක්කි 😍❤️
🙏🙏🙏🙏💞
අක්කෙ මම අදයි අහම්බෙන් වගෙ ඔයගෙ විඩියො එක දැකල බැලුවේ😍😍😍ඇත්තටම ගොඩක් වටින විඩියො එකක්😍😍😍ඇත්තටම ඔයට ගොඩක් පින් අක්කේ😍😍
🙏ආදරෙයි 😘
Aththatama me කතුරුමුරුන්ගා.. treatment ek maraii..akke...mn kara ..palaweni parinma mata hodama results labuna...mage konde yana eka nawathuna..panawen piraddi konda gas thuna hatharai kadila giyeth....ee witrk nemeii..mage konde...hodatama gana wela...shakthimath wela...kiynth sathutuii...akkata thank you...me wage dewl apit kiyl denwt....🤗😚❤
ආදරෙයි 😘නංගා 😘
අක්කි මම නම් ආසයි ඔයාගෙ හැමදේටම..මම ඒ හැමදෙයක්ම try කරනවා පුලුවන් විදිහට..මොකද මම මේ පාර exam කරනවා..😘❤️
Ha nanga😘❤️❤️❤️
ඔයා නම් නියමෙට පැහදිලි කරනව thankyou අක්කි
කියන්න වචන නෑ අක්කේ...සුපිරිම සුපිරියි...❤❤❤ගොඩක් පින් අක්කේ...❤❤
අක්කිගෙ අත්දැකීම් අපිටත් කියල දෙනවට ගොඩක් පින් ❤😊
ආදරෙයි 😘❤️
Mee sampoo ganne kohenda
කිසිම ලෝබකමක් නැතුව අක්කි කොන්ඩේ වවා ගන්න විදිය කියලා දෙනවා කිසිම දෙයක් හංගන්නේ නැතුව....බෝහොම ස්තූති අක්කි අපිට මෙව කියලා දුන්නට ...😚❤️❤️මන් ප්‍රාර්ථනා කරනවා අක්කිගේ කොන්ඩේ තව දික් වෙලා තව නීරෝගිමත් ශක්තිමත් කොන්ඩයක් ලැබේවා ...!කියලා....අක්කි මට තව උදව්වක් ඔනි කොහොමද අගිස් පැලෙන එක නවත්ත ගන්නේ... අනේ මට එකට විසදුමක් දෙන්නකෝ....😊
Paluna kotasa kapala flax seed jell ganna video gennam💞😘❤️
Mokadda akki flag seed jel kiyanne... ane akki mata eke photo ekak hari video ekak hari dannako....😚😚❤️❤️❤️ thanks akki kiwwata....
@@maheshimovie ko akki oya video ekak dunne nane
Math hapiness utube chanel eka nisa helinta product use karanawa. Result eka best....❤
💞😘😘👍👍
ගොඩක් වටින ව්ඩියෝ එකක් මහේෂි 👍👍අද ගොඩාක් ලස්සනයි❤️❤️
💞බොහොම ස්තුතියි oyata😘
Thank you dear
Wena aya wge nemy views gann boru kiynne ne...
Awankawama experience share karanawa...😍😍😍
🙏🙏🙏🙏🙏🙏
Anee akkiyooo Mata Akki gana shampoo eka mokakda 😊😊😊😊kiyannakooo😊😊😊sudu Akki 😃😃mama Akki Damma hama veediyoo ekakma baluwaaa😊😊😊
Helinta, viana, osethma man pavichchi karalq thiyenawa nanga
Thank you sudu akkiii 😊😊☺Oyagee kondee 😊😊😊godaaak nirogi wewaaa 😊😊sudu Akki
අනේ ඇත්තටම ගොඩක් පින් අක්කි.. ඔයාට
......තව තව ලස්සන වෙන්න ඕනි .අනිවාර්යයෙන්ම එහෙම වෙනව ඔයා මේ කරන දේවල් වල පිනටම....
මමත් ගොඩක් try කරනවා කොන්ඩෙ වවා ගන්න.මේ දේවල් කරල බලලා ඔයා ට කියන්ම්..........curly නිසා ත් treamnt නැති නිසා ත් වැවෙන්නෙම නෑ .
අර hair serum එක ගැන යි.....තෙල් වර්ග use කරපු විදියයි...video එකක් කරන්නකො......ලොකු දෙයක් අක්කි.......
Hari nanga video gennam
Akke mage konde ikmnata kedenawa oil daddi unath emaii ..me murunga kola nikamma spray kalata kmk nedda godak massage karaddi konde gelawenawa❤️😞
අක්කි kondeta දිලිසෙන බවක් ගන්න තව video එකක් dannako,welunu ස්වභාවයක් තියෙනවා, kethai තෙල් gewata uranneth ne
Viana hair serum😘❤️
Hari lassanta oy video eka karanva .... hari ලස්සනයි oy thav video karanna
🙏ගොඩක් ස්තුතියි 😘❤️
ඔයාගෙ rice water එක නියමයි.ගොඩක් ස්තූතියි.මේ වගේ vidio එකක් කලාට.
🙏🙏🙏😘
අනේ අක්කි please reply එකක් දෙන්න 🥺 ඔයා use කරන shampoo conditioner & oil වර්ග ටික කමෙන්ට් එකක් දාන්නකෝ price එකත් එක්ක
A gana video akak gennam😘❤️
මං ආසාවෙන් බලා ඉන්න දෙයක් අක්කි. 😊Thnk u ඔයාට. මේ දේවල් ආදරයෙන් අපිට අපිට කියලා දෙනවට ඔයාට ගොඩක් පින්❤️😘💐
ආදරෙයි ❤️
හුගාක් වැදගත් අක්කෙ .. සතුටින් ඉන්න හැමදාමත් 💝😍
Hari patyo adarei💞💞💞
අද නම් බලන්න පරක්කු වුණා අක්කී😥😥😥. මොනා උනත් ඕනෙම විඩියෝ එකක් තමා මේක😊😊😊. අක්කි අද ගොඩාක් ලස්ස්නයි❤❤️❤️❤️
ගොඩක් ස්තුතියි නංගි 😘❤️❤️
Thank u akke me video ekata...😢😢😢මම godak mahansi උනා mage konde vavaganna.....than oya nisa lesi😥😥.....
Adarei❤️
@@maheshimovie oyatath akki💝
අනේ.... මම අද තමයි අක්කගෙ වීඩියෝ බැලුවේ ......අනේ ගොඩක් වැදගත් අක්කේ මේ වීඩියෝ එක......thank you...
😘❤️welcome nanga 💞
@@maheshimovie thank you akka...අක්කේ මම දැනට ජොබ් එකක් කරනවා..ඉතින් මට ඔලුවට තෙල් දාන්න වෙලාවක් තියෙන්නෙ රෑට විතරයි .......අනේ අක්කේ රෑට ගාලා උදේට සෝදල දාන්න පුලුවන් හොද තෙල් එකක් කියලා වීඩියෝ එකක් දාන්නකෝ ........අනේ අක්කේ plzzz ....
Puluwan nanga oyata pimples enne nattanm 👍
@@maheshimovie මට pimples ගොඩක් එන්නේ නැහෑ..ඉදලා හිටල එනවා...ඒත් අක්කෙ මට පීනස තියෙනවා අනේ...ඒක නිසා මම ඔලුවට තෙල් දාන්න බයයි රෑට ......
හරිම වැදගත් නංගී මමත් මගේ kondeta හරිම ආදරෙයි මමත් oya වගේම konde කලර් කරලා අන්තිමේ konde ගොඩක් තුනී වෙලා ගියා එතකොට හරිම දුකක් ඇති una eth mama උත්සාහ කරලා මගේ konde තිබ්බා ටත් wada හොඳ තත්වයට ගත්තේ මගේ කැපවීමෙන් මමත් කළු දුරු oil eka පාවිච්චි කරනවා ඉට අමතරව කරපිංචා තෙල් පාවිච්චි කරනවා බිත්තර මාක්ස් එකක් දානවා මාසෙකට සැරයන් oya මේ කියපු මුරුංගා කොල සත්කාරය කරලා බලන්නම් thanks නංගී ❤
👍😘ආදරෙයි 😘❤️
Thankyou akki mage konde me dawaswala yanawa iwarayak na shopping bag akak akathu kara konde kawadawath mehema giye na oya kiyana tretment karala balannam
Hari patto. Konde yanne nati treatment gennam💞👍
අක්කි product දානකොට description box එකේ ඒ ඒ දේවල්වල name list එක දාන්නකෝ.අපිට ඒවා ගන්න ගියාම video එකම skip කරකර බලනවට ව්ඩා ඒක ලේසී.❤️😘
Hari👍
ඇත්තටම වියානා හුගක් හොද බ්‍රැන්ඩ් එකක්... මගෙ ඔලුවෙත් oily ගතියyi dandruff උයි නැති වුනා ඒකෙ ෂැම්පු වලින්... 😍😍 මාත් rice water ගැව අක්කෙ කොන්ඩෙ දිලිසෙන ගතිය හුගක් වැඩි වුනා ඒ වගෙම වොලියුම් එකත් වැඩි වුනා ❤❤😍😍
Anee sathutui nanga😘😘😘
Oya viana koi shampoo ekada gaththe dear..?
@@samudhikanchana2234 anti drandruff shampoo eka ❤❤❤
පලවෙනි වතාවට බැලුවේ ඔයාගේ video එක.ගොඩාක් හොදයි ..මගෙත් කොණ්ඩේ ඉණ ගාවට තිබුණා ..උරහිස ළගට කැපුවා..දැන් නම් ගොඩාක් දුකයි ..ආයෙමත් ආසාවක් ආවා..කොණ්ඩේට tretment කරන්න ..ස්තූතියි ඔයාට නංගී ..තෙරුවන් සරණයි ඔයාට ..
@@s.c.m7710 keeyak wenwda me shampoo eka..mgeth godak hishhory tynwa.
Godk pin akke. Mage konde godk ynaw. Issaranm godk digai. Dn ema na. Oya kiyal dunna ewa mat godk watinaw akke. Budu saranai oyat
Budusaranai nanga
ඇත්තම ඇත්ත අක්කියෝ.......මම නම් ඔය වැරදි ගොඩක් කලා,ආයෙනම් කරන්නෙ නෑ කියල හිතට ගත්ත,අක්කි කිව්ව දේවල් වලින් 2,3ක් කලත් ඇති කියල හිතුන මොකද මගෙ කොන්ඩෙ ඉක්මනට වැවෙනව,ඒ වගේම ගොඩාක් යනවා,කොන්ඩෙ යන නිසා මම මොකුත් කලේ නෑ,අඩුගානෙ තෙල්වත් ගෑවෙ නෑ,දැන් නම් කොන්ඩෙ ආදරෙන් පරිස්සම් කරනවා,අද ගොඩක් ලස්සනයි ඔයා,
Aniwaryen 💞❤️❤️adarei 💞
මාත් මගේ කොන්ඩේ උරහිස ගාවට කැපුවා කොන්ඩෙ කිසිම ලස්සනක් නැති නිසා......ඒත් මං අක්කා කියපු විදියට rice water treatment එක කලා.....ඇත්තමයි මගේ කොන්ඩෙට ගොඩක් හොඳ volume එකක් ලැබුණා.......thanks akkiyoo😘😘
😘😘😘😘👍
Rice water ekata konde wawenawada
Akke oya aththatama godak hodai.pamanak youtube channel karana kattiyata api hodai kiyala comment ekak dammath,prashnayak ahala dammath reply na.e athin akka godak hodai..❤
හරිම පැහැදිලි වීඩියෝ එකක්.
ගොඩක් ස්තුතියි
බොහෝම ඉස්තුතියි බුදුසරණයි ❤️❤️❤️❤️❤️
බුදුසරණයි 💞
Akki oya harima shok ❤❤oya hamadema pahadiliwa kiyala denawa ...murunga sathiyakata deparak withara gawama athida akkiyo
Ow vinadi 20k thiyala hodanna
ඉස්සරට වඩා අක්කි දැන් ගොඩක් ලස්සනයි ❤️❤️😘😘
ස්තුතියි nanga💐😘
Thankyou මට දැන් තමයි තේරෙන්නේ ඔයාගේ කොණ්ඩෙට ආදරෙ කරොත් විතරයි කොන්ඩ ගොඩක් වැවෙන්නේ
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා
🙏🙏🙏🙏💞
ඔයාගේ ඉදිරිපත් කිරීම හොඳටම හොඳයි ඒ අතරේ වෙළඳ දැන්වීම් කීපයක් ඉදිරිපත් kala
Bohoma sthuthi.oya pehediliwa Kiyala denawa.budu saranai.!!
අක්කි ඔයාගෙ කොන්ඩය ලස්සනයි 🙂🙂👩👩
Thank you nanga😘❤️❤️
අක්කියෝ ඔයා ගොඩක් ලස්සනයි.❤
බොහොම ස්තුතියි 😘❤️
අනිත් හැම දේටම වඩා මම නම් ආස අක්කි හැම කමෙන්ට් එකටම රිප්ලයි කරන එකට 👍😊
😊😘ආදරෙයි 😘
ඇත්තමයි අක්කියෝ රයිස් වෝටර් ට්‍රීට්මන්ට් එක සුපර් 😊😊😊 ගොඩක් ප්‍රතිඵල තියෙනවා
😘❤️😘😘
තැන්ක් මගෙ prashneta උත්තර දුන්නට අක්කි
😘😘Adarei 😘❤️❤️❤️
ඔයා නිහතමානි ගෑනු ලමයෙක් ❤
Akki enna ennama lassana wenawa 😘❤️
🙏🙏🙏🙏💞💞💞😘bohoma sthutie
Helinta neem hair cleanser eka sulfate freeda akki..❤
Ow
අක්කෙ ඔයා යූස් කරන කන්ඩිශනල් එකෙයි ෂැම්පු එකෙයි නම් කියන්නකෝ ඒවා ෆාමසි වල ගන්න නැද්ද
Pharmacy wala na nanga.➡️Helinta 👇
Helinta official page-:👇
facebook.com/124889961046875/posts/1663698257166030/
📍Not a sponser video
Whtsup 0774489424
If you say Maheshi Movie you can get 5%discount
Thsnks a lot dear. I"ll try Definitely and will give a result soon.. ♥️
Sure💞😘good luck with Best result 💞
Akki rice water eka supiri😍❤ akki oya me kiyapu thel okkok ekata mix karalada gawe.
Nattam eka thel ekak satiyata deparkda use kle.. ane akki riply one.
Na patto okkoma mix karanne na man a gana video akak gennam👍❤️
@@maheshimovie hari akki😍😍
ආදරෙයි අක්කී......😘❤💐
Adarei 💞💞💞💞
❤😍 A Usefull Video ✨😍
Thank you💞
Akki oyage hama video ekakma man balanawa...mata akki use karana multivitamin eka kiyannako.
A gana review akak gennm👍😘
ගොඩක්👍👍 ස්තුතියි ඔයාට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
gdk watina video ekk👍 Thank you very much Akkiyoo💕❤️🌼
Welcome patto💞💞💞
Akke thanx😘😘.akke me murunga mask aka apply karala kochchara wela inna oned
Vinadi 20i
තැන්ක්ස් නංගෝ..🤗🤗❤️
Welcome 💞😘
ඔයාගෙ කොණ්ඩෙ ගොඩාක් ලස්සනයි 😍
🙏🙏🙏🙏🙏
අක්කි ඔයා කතා කරන විදිහට ආස හිතෙනවා.💯🥰 Thanks akki
ආදරෙයි 😘
මම චුට්ටක් වත් කොන්ඩෙට ආදරේ කෙනෙක් නෙවෙයි. ඔයාගෙ වීඩියො නිසා කොන්ඩෙට සත්කාර කරන්න අසා හිතුනේ.
Aniwaryen mageth balaporoththuwa akama tamai 💞💞😘
හරි ම වැදගත් වීඩියෝ එකක් අක්කා.ඔයා ලස්සනයි අද 😘😘🤩🤩
🙏බොහොම ස්තුතියි නංගා ❤️❤️❤️
Akka oy kondeta supplement monahri gnnwd ...🌹🌸🌸useful video
Video gennam adarei 👍😘
Adaraiiiii akikiyooo ❤❤
Adarei nanga❤️❤️❤️
Rice water සත්කාරය ඇත්තටම hodada please ❤️❤️ kiynnako akkiyo
Kiyala tiyenawa a gana video akaka aka balala kamati nam karanna👍bayen kisima deyaka karanna apa kondeta🙏
Godak dawasakin me paththata awe Akki lassanai vedio eka mn tikk asanipen inne Akki mata danaganna puluwanda hemita eke lip balm hodaida kiyala naththam dry dark lips tikk light karaganna hoda lip balm ekk kiyannako Akki use karala result ekk labunu
Man nam helinta ake aka pavichchi karala na. Janet ake strawberry akanm pavichchi kara
@@maheshimovie Hari Akki thank you
මම ගොඩක් චැනල් වල දැක්කා හාල් වතුර කොන්ඩෙට ගාන එක ඒත් අක්කව විශ්වාස කරලා මම ගෑවා අක්කි හොදට පැහැදිලි කරන නිසා මම ආසාවෙන් කරා අක්කි ඇත්තමයි කොන්ඩෙ යන එක නැවතුනා අක්කි අගල් 2 ක් වැව්නා අක්කි ❤️😘 thanks අක්කියෝ
ගොඩක් වටිනවා ඔයාගේ comment එක 💞❤️❤️result කියන්න ගොඩ අයට හිතෙන්නේ නැහැනි 😘❤️
Agal 2k wewenna kochchra kal giyada..
@@kaushisiriwardana5483 dawas 10k kala mamath
කැකුලු හාල්ද රයිස් වෝට එක හදන්න ගන්නෙ...
ඇත්තටම ගොඩාක් වටිනවා ❤️❤️
😘😘❤️❤️❤️❤️
godak watinawa nangi harima hodin oya kiyala denawa rata wada karana apita lokuma prasne kes yanawa guli pitin yanawa nangi oyage vedio ahamben dakke hal waturab eka nam karanna puluwan murunga kola nam nane mage nalala depathtama kes na serama gihin tiyenne konde ta katta dammath eka penawa oyata godak sthtuti oyata tawa tawath hoda de karanna saktiya labewa bithtara walin ehema karana ewa komarica walin wage kiya denna teruwan saranai
Thattaya padila wage thiyena ayata video akak wenama gennm
මගේ කොන්ඩෙ ගොඩක් තුනී හා වේලීලා තියෙන්නේ..ගොඩක් කොන්ඩෙ යනවා. මම මේ දෙවල් වලින් මුලින්ම කරන්න ඔනේ මොකක්ද ?
Konde pranawath nattanm murunga mask aka hodai
This is a first time I watched your videos . Thanks a lot 🤩🤩
❤️welcome 💐💐
Godak pin akkita me kiyala dena hamadetama 😘😘😘😘
Akki oil jathi tika sathiye haircare time table eke oil treatment karana dawas walta maru kara kara use karata prshnyK nha neda
Me okkoma oil ganna apa aka deyak thora gena ganna. Oil mix karala gana vidiha gana movie clip akak gennm😘
@@maheshimovie Hari akki 😘😘😘 Godak issthuthi oyata akke
Thawa thawa shakthiya labenne one akkata jivithe issrhatama yanna
Theruwan saranai
Jesu phitai
Thanx for your valuable vedios 💐
could you pls tell me how long should I want to put the මුරුංගා musk on hair
Only 20minute once a week or twice 💐💞much love 😘❤️❤️❤️
@@maheshimovie Thanks dear😍good luck😍
Thank you very much akki.
Godak watina video ekak. 💖😊
Man godak dewal igena gaththa.
God bless you!
Adarei 💞💞💞
Thank you akkiyooo....konde peerann hodm brush eka mkdd akke
Puluwan nam lee panawak pavichchi karanna❤️
I straght my hair but now actually I need to grow up my natural hair again, could you please let me know the best ways to do it. What can I do for it ♥️😍
Then you have to be patient and wait for your natural hair comes. After that you can cut your damage hair
@@maheshimovie thank you so much ❤
අනේ මාත් මොඩ කමට කොන්ඩේ කැපුවා ඉනෙන් පහලටම තිබ්බා මොඩ කම කියන්නෙ කියලා වැඩැන් නැ 😭😭😭 දැන් ආය සත්කාර කරනවා එත් ඉක්මනට වැවේන්නෙ නැ 😪😪 මෙවායින් එකක් කරලා බලන්නම්
Aniwaryen karanna nanga💞
ඔයාගේ කොන්ඩේ වැවුනද
Thnks akkiii...baby shampoo hodai neda akkii...godak hair eka yanwa akkii...godak ewa try kara akkii...oyage murunga marks eka try karala risalt kiyannam akkii...🥰
Hari patto sulphate free shampoo hodai
@@maheshimovie thnk akkiii ♥
Thank You Maheshi Akkiyo 💜 This Videos Is Important 💜
Welcome patto❤️😘😘😘
Thank you so much akki ❤❤ Hair serum ekak aniwaryada?
Na👍❤️
අනේ thnks අක්කියෝ.. මමත් කොන්ඩෙ වවාගන්න බැරුව අතෑරලා හිටියෙ ඒත් මෙ වීඩියෝ එක දැක්කම ආස හිතෙනවා.... මමත් අද ඉදන්ම පටන් ගන්නවා ආයෙත් කොන්ඩෙට treatments කරන්න... ඔයාට ගොඩාක් පින් අක්කි... මේ වගේ දේවල් කියලා දෙනවට ..❤❤
ස්තූතියි ඔයාට ගොඩාක් වටිනවා
🙏ආදරෙයි 😘
Hi akki මම අක්කියෙ වීඩියෝ දැක්කෙ ළගදි මම අක්කියෙ වීඩියෝ ගොඩක් බැලුවා ඒවගේම ගොඩක් වැදගත් වෙනවා ඇත්තටම අක්කිට ගොඩක් thanks අක්කිගෙන් මට ගොඩක් දේවල් තියනවා ඉගෙන ගන්න මගෙ කොන්ඩෙ දිග උනාට ගනකම් නෑ ඇත්තම කිව්වොත් බලු නැට්ටක් වගෙ එහින්දා මම කොන්ඩෙ කැපුවත් එක්ක අක්කි කිව්ව tips ඒ විදිහට මං කරලා බලනවා මෙම දවස් වල නම් ගෙදර ඉන්න නිසා වෙලාව තියනවා නැත්නම් ඉතින් school යන දවස් වලටනම් මෙ වගෙ ඒවා කරන්න කාලයක් නැනෙ අක්කිගෙන් දෙයක් අහන්නම් ඩිස්කිප්ෂන් එකෙ දාලා තියනවා නේද telegram group කියලා number එකක් ඒක අක්කි හැදුව group එකක්ද පොඩ්ඩක් ඒ ගැන විස්තරයක් කියන්නකො අක්කි අක්කිගෙ video අපිට ගොඩක් වැදගත් වෙනවා මේවගෙ දේවල් අපිට කියා දෙනවට අක්කිට ගොඩාක් පිං හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි .😊🙏😷👍👩🦰
Ane group ain kara patto🙏🙏
Akki mn konde ribonin kara dn piraddi gondegodsk ynaw akki mn ribonin walt gn vhampugnne akki anikamge kondegodak essorith thiynaw akki aw nathikrgnna vidihak kiynnko ekkamt riplae krnnko plz
man me helinta cosmetics wala shampoo and conditioner gatta..ettatama hodai..konde yanwa adui..
Thank you oyage feedback akata💞👍❤️
ගොඩක්ස්තුතියිදැනුවත්කරට❤❤
🙏🙏🙏🙏