How to Make a Treble Bass Two Way Crossover හදමු | Electronic Lokaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • බේස් ට්‍රිබල් වෙන් කරන ස්පීකර් ක්‍රෝස්සොවර්ය තියෙන විදිහ බලල ඔයාටත් පුලුවන් මේ විදිහට හදාගන්න. තව විස්තර සහ පස්න ගැටලු ඉදිරිපත් කරන්න පහල තියෙන ගෲෆ් එකෙන් එන්න, ස්තුතියි..
    How to make a two way crossover / 2 way crossover for speakers / How to Make a Two Way heavy treble Bass Crossover
    ------- parts list -----------------
    10uf/ 50v Non Polar Capacitor
    5.6uf/ 50v Non Polar Capacitor
    22 coil gauge in 105 T
    26 coil gauge in 96 T
    ---------------------------------------------------------------
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    --------------------------------------------------------------
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    instagram👉 / electroniclokaya
    --------------------------------------------------------------------------------------
    video link
    How to Make Dual Power Supply Pack • How to Make Dual Power...
    How to Repair No power Bluetooth USB kit • How to Repair No power...
    How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
    Adjustable Relay flasher | Without circuit • Adjustable Relay flash...
    How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
    USB Repair in Bluetooth Speakers • USB Repair in Bluetoot...
    How To Make 12 inch Subwoofer Box • How To Make 12 inch Su...
    15A Adjustable Voltage Regulator • 15A Adjustable Voltage...
    Total Digital Multimeter • Total True RMS Digital...
    4558 Adjustable Low Pass Filter Original • How to Make a Adjustab...
    Subwoofer Amplifier Repair Full • Subwoofer Amplifier Re...
    Car Speaker to RCA Converter Circuit • සබ් අවුට් නැති කාර් සෙ...
    Car Subwoofer Amplifier Repair Part 3 • Car Subwoofer Amplifie...
    Car Subwoofer Amplifier Repair Part 2 • Car Subwoofer Amplifie...
    Car Subwoofer Amplifier Repair part 1 • Car Subwoofer Amplifie...
    4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
    4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
    65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
    12v LED Support Powerful VU Meter Circuit • 12v LED Support Power...
    Negative Voltage Controller Circuit • Negative Voltage Contr...
    Rechargeable Automatic Emergency Light circuit
    • Rechargeable Automatic...
    How To Repair LED Tube Light • Easy Methods Big Savin...
    Adjustable Fade Light circuit • Adjustable Fade Light ...
    Buck Converter part 1 • How To Make Buck Conve...
    DC Filter Circuit • DC Filter Circuit | ඩී...
    How To Make Tweeter Crossover • How To Make Tweeter Cr...
    Simple Mono Power Amplifier • Simple Mono Power Ampl...
    Automatic ON OFF Rechargeable Solar Light Circuit
    • Automatic ON OFF Recha...
    USB Kit Full Review with No Power Repairing
    • How to Fix USB kit And...
    Computer Power Supply inverter • Computer Power Supply ...
    Whats This one ? | bridge rectifier project • Bridge Rectifier proje...
    High Power Voltage Regulator Controller • High Power Voltage Reg...
    35w+35w-TDA7375 Power Amplifier • Video
    Thanks for watching. subscribe & share !
    Diy electronic
    #electroniclokaya #2waycrossover #speakercrossover
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala |

ความคิดเห็น • 169

  • @my4tech761
    @my4tech761 4 ปีที่แล้ว +6

    ඒක සුපිරි 👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි😀❤️

  • @wejeethkumarawejeethkumara7889
    @wejeethkumarawejeethkumara7889 11 หลายเดือนก่อน +1

    Vidiyo baluwa Aeyage ponnambare Danna Aeeye Apita danaganna deyak thiyei Aeye❤😊

  • @dhananjayajayamal456
    @dhananjayajayamal456 4 ปีที่แล้ว +5

    ayyeee bass trible volume control ekak dannakoooo me hamoma asa athi ekata asa kattiya like ekak dagena yannakooooooo

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      අනිවාරෙන් ඉස්සරහදි බලන්න පුලුවන් වෙයි

  • @jagathharshana4435
    @jagathharshana4435 4 ปีที่แล้ว +2

    Amplifier class warga monawada..watts ohms..amplifier ekka khomada mach karanne..kiyala video ekak danna...

  • @SameeraTechBroLk
    @SameeraTechBroLk 3 ปีที่แล้ว +1

    amplifier eka 100w. speaker 8" agal woofer speaker. meka danna puluwan weyida.? aualak na neda.?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පුලුවන් තව හිඳයි මීට ටිකක් ලොකු එකක් කරල ඇති ඒක බලන්න් මල්ලි

  • @tharupathidealwis5246
    @tharupathidealwis5246 4 ปีที่แล้ว +1

    ඒක පට්ට..මරුහ්..☺️👍👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි😀❤️

  • @4x4withkabiliththawandana
    @4x4withkabiliththawandana 4 ปีที่แล้ว +1

    Supiri

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි😀❤️

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 4 ปีที่แล้ว +1

    වටින vedio ඒකක්

  • @chanakaudayanga9675
    @chanakaudayanga9675 4 ปีที่แล้ว +1

    නියමයි. වටින සකිට් එකක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️

  • @user-od1vh3om8l
    @user-od1vh3om8l 7 หลายเดือนก่อน

    Wolt 100 amp ekakata bobin eka sais eka kiyada.kambi potawal gana kiyanna.bobin thunai.ikmanin kiyanna

  • @supundilshan4933
    @supundilshan4933 4 ปีที่แล้ว +2

    සුපිරියක්❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි😀❤️

  • @ravidu9805
    @ravidu9805 2 ปีที่แล้ว +1

    agal 15 pikar walata kohomada hadanne

  • @mathiyayt1355
    @mathiyayt1355 4 ปีที่แล้ว +1

    Robo arm akak hadana heti kiyaladennako godak pin wenawa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      බලමු ලංකාවට ආවම

  • @ajstyles3049
    @ajstyles3049 4 ปีที่แล้ว +1

    නියමයි අයියා..!!!❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි😀❤️
      කොහෙද අප්පේ පේන්නවත් හිටියෙ නෑ නේ😀

    • @ajstyles3049
      @ajstyles3049 4 ปีที่แล้ว

      @@ElectronicLokaya ඔව් අයියා. හැමදාම ෆේස්බුක් එක අවුල් යනවා. ලයික් එකක් කමෙන්ට් එකක් දාගන්නම බැ. දවස් තිහක් ඉන්න වෙනවා. දැන් දවස් අටකින් විතර බ්ලොක් එක ඇරෙන්නෙ..

  • @Kasunq
    @Kasunq 4 ปีที่แล้ว +1

    සුපිරි 👌👌👌👍👍

  • @madushankarok3241
    @madushankarok3241 3 ปีที่แล้ว +1

    W 150 board ekakta hariyana ekak hadana vidiha video ekak Danna please

  • @dhananjayajayamal456
    @dhananjayajayamal456 4 ปีที่แล้ว +1

    supiri vadakk ayyeeeee

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @danushkamaduranga4801
    @danushkamaduranga4801 2 ปีที่แล้ว +1

    Infinity 6×9 Crossover එක නේද අයියෙ ඔය.

  • @harshasudesh4811
    @harshasudesh4811 4 ปีที่แล้ว +1

    niyamai ela supiri maru..

  • @K_A_N_E__
    @K_A_N_E__ 4 ปีที่แล้ว +1

    එල💪💪

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි😀❤️

  • @sajanisenanayaka6971
    @sajanisenanayaka6971 4 ปีที่แล้ว +1

    අයියේ සුපිරි 12v DC 230v AC ඉන්වෙිටර් එකක් හදන හැටි video එකක් දාන්නකො ඉක්මනට .

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      කලින් නම් කරපු කීපයක් චැනල් එකේ ඇති ඒත් ඒව නොමල් ඒව තව ඉස්සරහට සුපිරි ඒව කීපයක් එන්න තියෙනව බඩු හම්බවුනු ගමන් දානව මල්ලි

  • @santaff6108
    @santaff6108 3 ปีที่แล้ว

    වැඩෙ නම් සුපිරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 ปีที่แล้ว

    අගල් 12 J audio ස්පීකර් එකකට හරියන ක්‍රොස්සොව්වර් එක මොකක්ද බ්‍රෝ.

  • @sampathedirisinghe8755
    @sampathedirisinghe8755 3 ปีที่แล้ว +1

    Agal 12 ekak hadana vidiya video ekak karannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තව එකක් කරල ඇති ඒක හදන්න මල්ලි

  • @user-ex4ko1bx4b
    @user-ex4ko1bx4b ปีที่แล้ว

    450 high pass crossorer ekak hada ganna kiyala denna

  • @anuruddaabeykoon8931
    @anuruddaabeykoon8931 4 ปีที่แล้ว +1

    නියමයි මාත් හෙව්වෙ මේවගේ circuit එකක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි😀❤️

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 4 ปีที่แล้ว +1

    නියමයි අයියේ🙏🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️❤️

    • @manazmohamed4940
      @manazmohamed4940 ปีที่แล้ว

      Mata mewani cross over ekak sada ganna awashya dewal kohomada laba ganne

  • @dilansankalana4858
    @dilansankalana4858 3 ปีที่แล้ว +1

    ඒකනම් වටිනෝ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      හදල බලන්න මල්ලි

  • @hemanthabro6295
    @hemanthabro6295 2 ปีที่แล้ว +1

    Aiya 830 car amp ekata crassover hai karanna oni nadda

  • @greenfuture9265
    @greenfuture9265 3 ปีที่แล้ว

    Niyamai

  • @semalvinuja7303
    @semalvinuja7303 ปีที่แล้ว +1

    Bass filter circuit එකක් හැදුවා ඒකෙ out එකෙන් thibal bass දෙක කලවමේ ඇහෙන්නෙ තනිකරම bass විතරක්ම ගන්න විදිය කියන්න පුළුවන් ද මොනාද කරන්න ඕන වෙනස්කම්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      එහෙනම් ඒක හරියට හදල නෑ නැත්තම් වැරදි සර්කිට් එකක් හදල මං වීඩියෝ 3ක් දාල ඇති බලල එයින් පහසු එකක් හදාගන්න මල්ලි

    • @semalvinuja7303
      @semalvinuja7303 ปีที่แล้ว

      හැදුවම නෙමේ කඩේකින් ගත්තෙ

  • @maheshlakshitha3172
    @maheshlakshitha3172 4 ปีที่แล้ว +2

    Ayye volume, tribal,bass control circuit eka hadanna please

  • @balikasanjiwani1399
    @balikasanjiwani1399 ปีที่แล้ว

    Oya speaker ohoma shake wenne kohomada

  • @techworldwithshan2898
    @techworldwithshan2898 ปีที่แล้ว +1

    15" single top ekkata danna puluwn da aiye meka

  • @isurumadusanka7512
    @isurumadusanka7512 2 ปีที่แล้ว

    අයියෙ 3Way crossover එක්ක එකක් දාන්නකො ප්ලීස්

  • @menukachamadith3890
    @menukachamadith3890 4 ปีที่แล้ว +1

    Ayye ara usb kit ekata computer speaker 2 set karala 12v power supply eka dunnoth Wada karaeda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ස්පීකර අවුට් තියෙනව නම් විතරයි මල්ලි ස්පීකර අමුනන්න පුලුවන් නැති ඒවට ඇම්ප් එකක් ඕනී.

    • @menukachamadith3890
      @menukachamadith3890 4 ปีที่แล้ว

      Ayye 12v power supply ekak dunnoth usb kit eka pichchenne na neda

  • @slproject6883
    @slproject6883 3 ปีที่แล้ว +1

    Supr

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි 👍👍👍😎😎

  • @priyangikakumari2554
    @priyangikakumari2554 3 หลายเดือนก่อน +1

    6.5 ස්පිකර් වලට හොද crossover මෙනවද. ඒවායේ නම් මොනවාද 🤗

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 หลายเดือนก่อน +1

      මේ වගේ එකක් හොඳයි

    • @priyangikakumari2554
      @priyangikakumari2554 3 หลายเดือนก่อน

      මේවා කඩවල් ගන්න තියෙනවාද 🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @gmail401com
    @gmail401com ปีที่แล้ว +1

    crossover 2 way ganna koheda thiyenne aiya gava nedda

  • @piyasiridelgamuwa5254
    @piyasiridelgamuwa5254 2 ปีที่แล้ว +1

    185w amplifier ekata meka harida.

  • @prasadkavinda4387
    @prasadkavinda4387 4 ปีที่แล้ว +1

    Mekee mid suund eka wenama ganne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඒක වෙනම හදන්න ඕනි ඇරත් දැන් ක්‍රෝස්සෝවර් වලින් මිඩ් යූස් කරනව අඩුයි මික්ෂර් එකෙන් තමයි සේර්ම බැලන්සිං කරන්නෙ

  • @srilanka7593
    @srilanka7593 2 ปีที่แล้ว

    Oya coil wargaye nama mokadda (swg) da kohoada illanne nikamma 22 coil kiyalada

  • @bandaraudaya2156
    @bandaraudaya2156 4 ปีที่แล้ว +1

    Ela

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි😀❤️

  • @gayashannishantha683
    @gayashannishantha683 4 ปีที่แล้ว +1

    coil kambiye diga kiyak wag tibbada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      දිග නෙවෙ පොටවල් ගාන තමයි ඕනී

  • @janakabandara8654
    @janakabandara8654 2 ปีที่แล้ว

    Nice👏👍

    • @janakabandara8654
      @janakabandara8654 2 ปีที่แล้ว

      Coil eka othanna bobin wargayak monawada sir.?

  • @Sujeewajayakodi123
    @Sujeewajayakodi123 4 ปีที่แล้ว +1

    mid ekath ganna thibba nam hodai

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් දැන් මිඩ් කියල වෙනම යූස් කරනව අඩුයි මල්ලි ලොකු සව්න්ඩ් සෙටප් වලත් ටොප් වලින් තමයි මිඩ් වොයිස් මික්ශර් එකෙක් හදල ගන්නෙ බේස් එක වෙනම දෙනව.

  • @showgadgets8572
    @showgadgets8572 4 ปีที่แล้ว +1

    Aiye oin ekak gennanna puluwnda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් ලංකාවට එනකොට ගේන්න තමයි හිතන් ඉන්නෙ

    • @kanishvinoth5796
      @kanishvinoth5796 4 ปีที่แล้ว

      Aliexpress alibaba.com

  • @sankaprasad8957
    @sankaprasad8957 4 ปีที่แล้ว +3

    Crossover දැම්මාම sounds අඩුවීමක් වෙනවද අයියේ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      නෑ එහෙම නෑ ඒ කට අදාල විදිහට දාන්න ඕනී එතකොට අවුලක් නෑ

  • @AsanthaAsantha-ln4uu
    @AsanthaAsantha-ln4uu ปีที่แล้ว +1

    අයියේ ඔය ක්‍රෝසව එක කීයක් වෙනවා ද ශෝප් ඒක්කින් ගන්නවා නම්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ශොප් එකේ සුවර් නෑ

  • @Sujeewajayakodi123
    @Sujeewajayakodi123 4 ปีที่แล้ว +1

    noice ena ekatath oka wisadumak wei neda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      මොකෙන්ද නොයිස් එන්නෙ

    • @Sujeewajayakodi123
      @Sujeewajayakodi123 4 ปีที่แล้ว

      amp wala sound godak wadi karaddi kohomath tikak noise thama.eka hariyai neda oken

  • @gihanpriyalal1191
    @gihanpriyalal1191 2 ปีที่แล้ว +1

    එතකොට අඟල් 10 ස්පීකර් එකට මේ crossover ඇතිවේද...?

  • @denethwijewardhana3829
    @denethwijewardhana3829 ปีที่แล้ว +1

    අගල් 15/18 ස්පීකර් වලට මිඩ් එක ගන්න විදියක් කියන්නකෝ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඒවයින් මිස් එක ගන්න මේව ඕනී නෑ මල්ලි මික්ෂර් එකෙන් පුලුවන්

  • @harinduvirat5323
    @harinduvirat5323 2 ปีที่แล้ว

    aiye ,200w speaker 1000w crossover dammata aulak nedda

  • @arunanwaran3375
    @arunanwaran3375 ปีที่แล้ว +1

    Oyage katahanda pethili netha

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඇයි මොකද්ද පස්නය? අසනීප වෙලා ඉන්න වෙලාවෙ කරපු වීඩියෝ එකක්ද කොයල නම් මතක නෑ මේක

  • @slmusic3610
    @slmusic3610 3 ปีที่แล้ว +1

    Ayya circuit digrem eka dennako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      වීඩියෝ එකේ ඇති ස්ක්‍රීන් ශොට් එකක් ගහ ගන්න මල්ලි

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 4 ปีที่แล้ว +1

    අයියේ ඕකෙ Lamination I වෙනුවට Ferrait කූරක් දාන්න බැරිවෙයිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් සම්හර ඒවයෙ තියෙනව මං ඔතල බලලත් තියෙනව සව්න්ඩ් අව්ල් වෙලත් තියෙනව ඒ ඒ වල් වලට මැච් වෙන විඩිහට නේ එක එක දේවල් වල කරල තියෙන්නෙ ගොඩක්ම ඒව මං දැකල තියෙන්නෙ පෙරයිඩ් තමයි.

    • @dr.techsrilanka9724
      @dr.techsrilanka9724 4 ปีที่แล้ว

      @@ElectronicLokaya හදලම තමා බලන්න වෙන්නෙ😋

  • @itslnetworks4007
    @itslnetworks4007 3 ปีที่แล้ว +1

    Aiye coil eke othana kall gita kiyada?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      පරන ට්‍රාන්ස්ෆෝමර් එකක් ගලවල ඒකෙ ලැමේසන් අයි ටිකක් එකට එකතු කරල ටේප් එකක් ගහල ඒක උඩින් ඔතන්න

    • @itslnetworks4007
      @itslnetworks4007 3 ปีที่แล้ว

      Sar eka kochchar thigata onada

  • @kavinduachintha4957
    @kavinduachintha4957 3 ปีที่แล้ว

    මේ coil වර්ගයේ නම මොකද්ද අයියා

  • @isurusampath8228
    @isurusampath8228 4 ปีที่แล้ว +2

    බුදු රැස් මාලාවක් හදලා දාන්නකො(ledb 300

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් මල්ලි ගොඩක් වීඩියෝ තියෙනව ලංකාවට ආවම කරන්නම්කො

  • @indikarasika7892
    @indikarasika7892 3 ปีที่แล้ว +1

    100w buffel එකකට හරියයි ද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මොකද්ද අයි සී එක?

  • @matheeshanadiranga9565
    @matheeshanadiranga9565 4 ปีที่แล้ว +1

    Ayye single supply to 12 0 12 karanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      කරපු එකක් ඇති මගෙ චැනල් එකේ

    • @matheeshanadiranga9565
      @matheeshanadiranga9565 4 ปีที่แล้ว

      @@ElectronicLokaya ayye link eka danna plzzzz

  • @dhirajkuldeepekanayake2293
    @dhirajkuldeepekanayake2293 2 ปีที่แล้ว

    හැබැයි කොයිල් එක් air core හදන්න පුලුවන්නම් හොදයි කියල නේද කියන්නේ.

  • @sankamadushanka7854
    @sankamadushanka7854 3 ปีที่แล้ว

    Me coil ganna thiyanawada

  • @sandamalkariyawasam4644
    @sandamalkariyawasam4644 3 ปีที่แล้ว +1

    18 speaker ekakata 8 oms hadana hati kiyannako plzz

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ලංකාවට ආවට පස්සෙ අවශය බඩු හොයාගෙන ඒ ගැන කියල දෙන්නම් මල්ලි

  • @matheeshanadiranga9565
    @matheeshanadiranga9565 4 ปีที่แล้ว

    Single supply to dual karanna puluwanda, puluwan nm e video ekath karanna

    • @Sujeewajayakodi123
      @Sujeewajayakodi123 4 ปีที่แล้ว +1

      චන්නෙල් එකේ තියනවා මෙයාගේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      වීඩියෝ එකක් ඇති බලන්න මල්ලි තව සුපිරි ඔරිජිනම් එකක් ඉස්සරහට එන්නත් තියෙනව තාම ඒකට බඩු සෙට් උනේ නෑ

    • @matheeshanadiranga9565
      @matheeshanadiranga9565 4 ปีที่แล้ว

      @@Sujeewajayakodi123 link eka dannako

    • @Sujeewajayakodi123
      @Sujeewajayakodi123 4 ปีที่แล้ว

      @@matheeshanadiranga9565 meyage channel eke video bar eketa gihin balapn

  • @matheeshanadiranga9565
    @matheeshanadiranga9565 4 ปีที่แล้ว +1

    Ayye mama galle. Mata badu ganna thanak kiyanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳන් මාතර පැත්තට මීටර් 200ක් වගේ පයින් යන්න තට්ටු දෙකේ බිල්ඩින් එකක් තියෙනව ඒකෙ උඩ තට්ටුවෙ දෙපැත්තෙ කඩ දෙකක් තියෙනව බලන්න

    • @matheeshanadiranga9565
      @matheeshanadiranga9565 4 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks ayye

    • @matheeshanadiranga9565
      @matheeshanadiranga9565 4 ปีที่แล้ว

      @@ElectronicLokaya ayye ayyata puluwan nm samanyen mewata yana price ekak danna
      Godaaaaak prayojanawath wenawa apita

  • @user-od1vh3om8l
    @user-od1vh3om8l 7 หลายเดือนก่อน

    Koil kambiye gej ekath kiyanna. Bobin thunema kambi gej ekath kiyanna. Bobin thunema sais ekath kiyanna

  • @flammablemaths3225
    @flammablemaths3225 4 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @avishkaashik627
    @avishkaashik627 2 ปีที่แล้ว

    අයියේ 260w japan amplifier එකකට කොයි වගේ crossover එකක්ද හරියන්නෙ. බෆල් නිකන් ඈම්ප් එකට ගහලා sound වැඩි කරද්දි ටිව්ටර් පිච්චෙනවා ටිව්ටර් ගොඩක් මාරු කරා දැන්. කැපෑ සිස්ටරුත් දාලා තිබ්බෙ ටිව්ටර් වලට ඒත් පිච්චෙනවා.වොට් කීයෙ වගේ crossover එකක්ද දාන්න ඕනේ. Denon avr 2420 ඈම්ප් එකක් තියෙන්නෙ

  • @susanthawa9366
    @susanthawa9366 4 ปีที่แล้ว

    Why not you put the new video can you put the video f or how to make amplifier use sounds ic la4440 with bass volume control

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ඔව් බලමු ඔය අයි සී එක මෙහෙ ගන්න නෑ මල්ලි ලංකාවට ආවම හදන හැටි වීඩියෝ එකක් කරන්නම්..කොහොමත් එන්නත් බෑ දැන්ම කොරෝන නිසා

    • @susanthawa9366
      @susanthawa9366 4 ปีที่แล้ว

      Aiye circuit diagrams eka danna puluwanda

  • @mustanghub3032
    @mustanghub3032 3 ปีที่แล้ว

    Apita mekata (+,-) thiyena capacitors danta puluvanda aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      බෑ ඒව්ගේ මේ වගේ සව්න්ඩ් එකක් එන්නෙ නෑ මල්ලි

  • @n.lochana1146
    @n.lochana1146 หลายเดือนก่อน +1

    ඔය ක්‍රොස් ඕවර් ගන්න නැද්ද කඩේ

  • @santaff6108
    @santaff6108 3 ปีที่แล้ว

    අයියෙ ඇම්ප් එකක් ගෙදර තියෙන බඩු වලින් හදන්න බැරිද ? Ic එක කඩෙන් අරන් හරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      අවශය දේවල් තිබුනොත් පුලුවන් වෙයි

    • @santaff6108
      @santaff6108 3 ปีที่แล้ว

      @@ElectronicLokaya 😍

  • @yasithajayalal9990
    @yasithajayalal9990 3 ปีที่แล้ว +1

    මෙක හදන විදිය කියල දෙනවද?ටිකක් විස්තර ඇතිව

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මේ තුබුන දේවල් අරගෙන මේ ඩීටෙල් ඇතුව හදන්න හරියම හරියනව මල්ලි❤️

  • @yasasisuru1040
    @yasasisuru1040 4 ปีที่แล้ว +1

    👍👍👉

  • @aquarium4750
    @aquarium4750 3 ปีที่แล้ว

    දන්නෙ නැති හින්දයි අහන්නෙ ,..
    ඇටත්තට්ම මෙකෙන් මොකද වෙන්නෙ ....

    • @slboy.5155
      @slboy.5155 2 ปีที่แล้ว

      සව්න්ඩ් වෙන් කිරීමක් වෙන්නේ.
      කට හඩ හා බේස් හඩ හා ටුවීට් හඩ වෙන් කරනවා. එකම ස්පීකර් එකෙන් ඇහෙන එක වලක්වා අදාල ස්පීකර් වලට පමනක් බෙදා දීම.

  • @slrkchabii3578
    @slrkchabii3578 ปีที่แล้ว

    Aiye meka oya gawa ganna thiyenawada

  • @SK-wh3xr
    @SK-wh3xr 2 ปีที่แล้ว

    හදපුවා නැද්ද මිලට ගන්න

  • @gehandx
    @gehandx 2 ปีที่แล้ว

    Tuter නෙමෙයි tweeter

  • @dickshandickshan5503
    @dickshandickshan5503 3 ปีที่แล้ว +1

    nompere dennakoo.eka.mt one

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ලංකාවට ආවම දෙන්නම් මල්ලි

  • @dilankadilshan4677
    @dilankadilshan4677 2 ปีที่แล้ว

    Contac nuber ekk dannko අයියා 🙏🙏

  • @dilankadilshan4677
    @dilankadilshan4677 2 ปีที่แล้ว

    Meke koil kade tiyenwda gnda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ඔව් අරගෙන ඔතල හදන්න

    • @dilankadilshan4677
      @dilankadilshan4677 2 ปีที่แล้ว

      Meke bdau liste ekak danna puluwnda අයියේ 🙏

  • @tharangadikkumbura
    @tharangadikkumbura 4 ปีที่แล้ว +1

    🌷🌼🌹🌼🌹🌷🌼🌹🌷🌼🌹

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

    • @tharangadikkumbura
      @tharangadikkumbura 4 ปีที่แล้ว

      අයියා හදපු 65w amplifier එක , අගල් 10 woofer එකට දෙන්න පුලුවන්ද . 3vii එහෙකට .

  • @isurusampath8228
    @isurusampath8228 4 ปีที่แล้ว +1

    Sounds කොලිටි නැ ඔයි

  • @bigfocussrilanka2235
    @bigfocussrilanka2235 4 ปีที่แล้ว

    Phone no aka dandako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  4 ปีที่แล้ว

      ලංකාවෙ නෙවෙ මල්ලි ඉන්නෙ ආවම දෙන්නම් දැනට මගෙ ෆේස්බුක් මැසෙන්ජර් වලින් එන්න ඒත් කතා කරන්න පුලුවන් වෙන්නෙ වැඩ නැති වෙලාවට තමයි.