Mata meke podi aulak thiyanawa,oya meke bass out ek aragana thiyenn controller ekenn,e unata original circuit eke aragana thiyenne ic eke 6,7pin walinne, mama me dewidihatama haduwa,controller eken out ek gatthama bass tikakk adui,poddak meka balnn please
@@ElectronicLokaya ow man adahas kare set eke eka out ekak meken filter karala bass aran set eke anith out ekak speaker ekakata dila voice ganna kiyala
ඔරිජිනල් අයි සී එක මේ ලින්ක් එකෙන් ගන්න👉 s.click.aliexpress.com/e/_olCr2dI
Mama ma venakotath oya hadapu hama amp ekakma hadala thiyenne oyage video valin godak deval igena gatta thanks ♥️
තැන්ක්ස් මල්ලි...සහ තව අලුත් දේවල් ඉදිරියටත් බලන්න පුලුවන්..
හොඳ පැහැදිලි කිරිමක් දැනුම ලබාදුන්නට ස්තුතියි ජයවේවා ඔබටත් .
❤️❤️❤️❤️
මම මේක JRC 4558 අයිසී එකෙන් හැදුවා Diagram එක බලාගෙන.Zener diode එහෙමත් දැම්මා.පට්ට DEEP BASS එකක් ඒකේ තියෙනවා.මරැ..
පොඩි අවුලක් තියෙනවා.ඔයා පාස්සන හතරවෙනි රෙසිස්ටරේ වැරදී පාස්සලා තියෙනවා.ඒක නිසා තමයි VOICE හරියට CUT වුනේ නැත්තේ. 474J Myler එකේ එක පින් එකක් volume controller එකට පාස්සලා අනිත් පින් එකට 10K රෙසිස්ටරේ පාස්සලා තමයි 2 way switch එකට දෙන්න ඕනි.ඔයා එතන පාස්සලා තියෙනවා වැරදී.
මමනම් diagram එක බලාගෙන හරියටම හැදුවා.voice එහෙම පොඩ්ඩක්වත් එන්නේ නෑ.බේස් විතරයි ඇහෙන්නේ.😊❤
❤Thank You❤
මං හදපු එකෙම තමයි වීඩියෝ එකේ ටෙස්කරල පෙන්වන්නෙ හරියටම සේර්ම වැඩ මල්ලි ඔයාට වීඩියෝ එකෙන් සේර්ම බලාගන්න බැරි උනාද දන්නෙ නෑ, හැබැයි මේක පොඩි පොඩි වෙනස්කම් කීපයක් කරන්න පුලුවන් එහෙමත් හොඳයි
වීඩියෝ එක ඔක්කොම බලුවා.නමුත් ඔයා දාන diagram එකත් එක්ක බලනකොට එකතැනක පාස්සලා තියනවා වැරදී.diagram එකේ වැරැද්දක්ද දන්නේ නෑ.නමුත් මම daigram එකට තමා හැදුවේ.හොදට වැඩ.LPF පැත්තට දැන්මහම voice එහෙම පොඩ්ඩක්වත් ඇහෙන්නේ නෑ.හොදයි.FULL පැත්තත් හොදට වැඩ.❤️❤️🩹 @@ElectronicLokaya
ඒක නම් සුපිරිම 👍👍👍
තැන්ක්ස් ❤️😁
මේක නම් සුපිරි මන් ඉයේ හැදුවා 💥❤️
Bass සුපිරි da😮
ඔයා සප්ලයි දුන්නෙ මොකේකින්ද ,ඕඩියෝ අවුට්පුට් එක කෙලින්ම ස්පීකර් වලටද දුන්නෙ
ඒක ෆට්ට ඩුවෙල් සප්ලයි තමා කේස් එක
ඔව් ම්ල්ලි මෙක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
එල එල
Duwel suply eka van ekakata set karnna barida
Ane ow balannako hariyanawada kiyala
100 වෙනි ලයික් එක මගෙන් අයියා.
සුපිරි සකිට් එක ආ
සුපිරි සුපිරි 😁❤️ කොහෙද අප්පෙ මෙච්චර දවසක් ගිහින් හිටියෙ😁
අයියා❤❤❤❤❤❤❤❤❤❤❤
Ayye meka oya hadapu tda2002 amp ekatath set karanna puluwanda
wahanekata hai karana vidiyat kiya dennako aiye
ඔව් ඒ ගැනත් මං ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්..
❤️❤️❤️
Ayya wire 3 ne passanne
kiyanna dewal ne bohoma bohoma ස්තූතියි kiyala tamai kiyanna wenne. 👍👍👍✔
තැන්ක්ස් මල්ලි...
@@ElectronicLokaya ane ayye TDA7388 ta single supply circuit ekak dennako puluwann ikmana. ayyage mail eka denna puluwanda.
Meka single supply wada karanna hadanna baida
බෑ
අයියේ 10k resistor ekak පාස්සලා තියෙනවා වැරදී. ඒකයි low පැත්තෙන් voice ඇහුනේ
අයියා පාස්සන 4 වෙනි 10k එක (low out එක ගන්න 10k එක) ඩයග්ග්රම් එකේ විදිහට හැදුවා අයියේ
වැඩේ සුපිරි අයියේ bass තියෙනවා පපු දෙදරන්න thanks අයියේ ❤❤❤❤😊
Me bass filter eka directma speaker ekata set karanna puluwanda
බෑ මේක ඇම්ප් එකක් නෙවෙ ඇම්ප් එකක් හරහා දෙන්න ඕනී
Man ada haduwa ooka
Spiriyata bess thiyanawa meke ❤
❤️❤️❤️
Meka singal suply walin wada karana widiyata hadanna puluwanda
Ayye mekata 12v. 300. Ma full wave ekath athida
Niyanai sir meka 3 will eaka set karaganne kohomada
මේක වීල් එකකට සෙට් කරනව නම් තව වැඩ කීපයක් කරන්න ඕනි මොකද ත්‍රී වීල් එකෙ සිංගල් සප්ලයි නෙ ඒකයි..බලමු කො ඉස්සරහට ඒකත් මොනාහරි කරන්න,
Niyamai! Aiyata budusaranai!
තැන්ක්ස් මල්ලි
Bluetooth akak sambanda karana vidiya saha bluetooth boad akak sadana hati kiyala denda
නියමයි අය්යේ
මයික් ඇම්ප් එකක් හදන්න කියලා දෙන්න. ගොඩක් වටිනවා ඔයා කරන්න වීඩියෝ හැමදාම බලනවා. ජයවේවා බුදුසරණයි
මයික් ප්‍රී ඇම්ප් එකක් නම් කරල ඇති තව ඒව ඉස්සරහට කොහොමත් කරනව
Base filter eken amp ekata dunnama hum eka enawane , usb kit eken dunnama aulak ne
එහෙනම් ෆිල්ටර් එකට දීපු සප්ලයි වල පස්නයක් ඇති මල්ලි
@@ElectronicLokaya puluwan taram smooth karala beluwa eth podi hum ekak enawa
Aiye kade tiyana plet amp ekei anith amp ekey bes wadikarala hadaganna pulawanda
12V dual supply ampere (A) kiyak withara oneda aiya? Meka single supply karanna widihak nedda?
නෑ මල්ලි ඇම්පියර් ගනන් මේකට ඕනි නෑ මිලි ඇම්පියර් 300mA ඩුවෙල් ට්‍රාන්ස්ෆෝමරයත් වැඩිත් එක්ක.ඒකනෙ තියෙන පුංචිම එක..,සහ මේක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
15a dunnath madi aiye bass vadi karapu gaman natara wenw
අයියේ මේ සකිට් එකේ අයිය GND සහ රින කියල වයර් දෙකක් පවර් සප්ලයි එකකට ඇමුනුවනේ මන් 12v බැට්ටියකින් වගේ සප්ලයි දෙනවනන් බැට්ටියෙ දන වයර් එකට සකිට් එකේ දනයි බැට්ටියේ රින වයර් එකට සකිටෙකේ GND එකයි රින එකයි එකට අමුනල බැට්ටියේ රිනවලට හයිකරාට අවුලක් වෙන්නෑනේද සකිට් එකේ bass එකට එහෙම හම් එකක් එන එකකුත් නෑනේද අයියේ 😕😕
මෙක බැටරියෙන් දුවන්න බෑ මේ වගේ වයර් 3කින් ඩුවෙල් සප්ලයිම දෙන්න ඕනී
Mp 3 kit eka set karanne kohomada
වීඩියෝ දාල ඇති මල්ලි
නියම වැඩක්...👌👌
තැන්ක්ස් මල්ලි
@@ElectronicLokaya aiye puluwan nam mata power amplifier case akak ganna thanak set karala denna puluwan da ?
meka vell ekata hai karanna puluvanda.ehemanam grund viar eka hadaganne kohomada
ඩුවෙල් සප්ලයි ඕනී නැත්තම් වීල් එකට බෑ
ok aiye thank u.wheel eke bettariyen dual supply hadanna berida
How can we do this with only a DC supply? Can we use a voltage doubler from caps and diodes and tap ground from between the two caps?
මේකට ඩුවෙල් සප්ලයි නැතුව වැඩ කරන්නෙ නැ
Boss, how to make active module for MIDLOW & HI?
ඔයා මගේ චැන්ල් එකේ වීයෝ බලන්න ඒ වගේ වීඩියෝ දාල ඇති
අයියේ සුපිරි වැඩක් අයියේ 100pf එකට
102pfදාන්න පුළුවන් ද බේස් ෆිල්ටර් එකක් හදන්න උදව්වක් දෙන්න කො අයියේ
Ow danna pluvn
aiye meka treewill ekata danna berida.eken grund ekak hadanne kohomada
ත්‍රී වීල් එකට නම් බෑ මල්ලි
Ayye 474 pf eka kohomada danne?
වීඩියෝ එකේ කියල දීපු විදිහ හොඳට අහන්න
Dual suply valata set karanna puluwan vidihatat hadannako
මේක ඩුවෙල් සප්ලයි වලින් තමයි මල්ලි වැඩ කරන්නෙ.
Wow 🔥 Niyamai 😁
තැන්ක්ස් මල්ලි..
ඕකට අයියා හදපු ta8201ak amp එක දන්න පුළුවන්ද?
පුලුවන්
Aiye mekatat usb kit ekak hai karanna ara vediyatamada? nattam kohomada?
ඔව් ඒ විදිහටම තමයි
ayye meke rca cable eka wenuwata aux cable ekak danna barida
අපෝ පුලුවන් ඕනී එකක්
Ayya..depeththe pin 8 thiyena ekath me vidiyatada passanne me thani peththe ic hoyanna naa appa
දෙපැත්තෙ පින් තියෙන එක වැඩ කරන අයි සී තියෙනවද ,දැන් ලංකාවෙ තියෙන ඒව වැඩ කරන ඒව හොයන්න අමාරුයි.අනික මේ අයි සී එක ලංකාවෙ ගොඩක් පලාත් වල අයට හම්බ වෙලා තිබුන එයාල හදල මට පොටෝ වීඩියෝ එවල තිබුන.කොලඹ ගන්න තියෙනව රුපියල් 25යි වෙන්නෙ. දෙපැත්තෙ පින් තියෙන වැඩ කරන ඒව තියෙනව නම් මේ සර්කිට් එක බලාගෙන හදල බලන්න පින් නම්බර් සමායි වීඩියෝ එකෙ මුලින් ඒ ගැන දාලත් ඇති
ayye podi aulak thiyei mata 12v 300 mA fulwave transformer eken dual supply hadanakota dana bridge rectafier eka mokakda 300 ma walata galapena
ැම්ප්ලියර් 1කේ ඩයෝඩ් දාල හදන්න බ්‍රිජ් තියෙනව නම් අරන් හදන්න
Aiye mekata NMJ4580 danna puluwanda?
සුවර් නෑ
Singal suply nadda
ඔව් මල්ලි ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
@@ElectronicLokaya ok aiya
Aiye meka dot board ekaka hadana vidiga video ekak danna barida nath nm mehemamam haduwata awulak nadda 223pf eka wenuwata mena ekak passanna barida
ඉතින් දරුවො සරලව පෙන්නල තියෙන්නෙ මේ විදිහටම බෝඩ් එකේ සිදුරි වලින් කෑලි දාල අනිත් පැත්තෙන් පාස්සන එකනෙ තියෙන්නෙ, ආයෙ වෙනම එකක් නෙවෙ බෝඩ් එකේ හැදුවත් මෙහෙම තමයි හදන්නෙ
@@ElectronicLokaya harii😁 223pf eka wenuwata Danna ekak nadda adeshakayak 223pf eka hoyaganna na mehe
Kalin video eke wage me low pass filter ekath single supply walin wada karanna hadanna brid aiye????
ඔව් මල්ලි මේක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
Ane aiyata godak sthuthi.poddak disain karanna balannako.
නියමයි 👍😎
තැන්ක්ස්
මාමේ මමත් ඉෙලක්ෙටානික්වැඩ කරනවා ඒත් එච්චර ඔය බඩු ගැන මතකයක් හිටින්නෙ නැ ඒනිසා ඔය වගෙ බඩු ගැන විඩියො එකක් කරන්න ලොකු උදව්වක් මාමෙ😢
meka singal supply ekat kohomad hadaganne? meka car audio ekat set krn ne kohomada?
ඒ ගැන වීඩියෝ කීපයක් කරල ඇති මල්ලි චැනල් එකට ගිහින් බලන්නකො ❤️❤️❤️❤️❤️
@@ElectronicLokaya thnx aiya. adrei pelennama
අයියෙ මේක සිංගල් සප්ලයි වලින් වැඩකරන්න හදන්න බැයිද?
වීඩියෝ එකක් දාල ඇති
Sir subwoofer eka power tiyenawa sounds na circuit eka pitata vinadi 2 vitara godak ratwenawa mokakada hetuwa
ඔව් මල්ලි ඔයා මගෙ මේ ගැන කරපු රෙපෙයාර් වීඩියෝ එක බලන්න කීපයක් ඇති
Single supply wada karanna hadanna barida
වෙන වීඩියෝ එකක් දාල ඇති
Aiye oyqa soldering gel eka shop vala ganna thiyed ?
Thidunoth ganne kohomada?
සෝල්ඩ්‍රින් ජෙල් නෙවේ සෝල්ඩ්‍රින් පේස්ට් කියල ඉල්ලන්න ඉලෙක්ට්‍රොනික් කඩ වල තියෙනව
Thanks you
233 mailar cap eka වෙනුවට wena cap ekk ndda aiye
333, 223
ayiye meka single suply karanne kohomada
මේක බෑ ඒකට වෙනම එකක් කරල ඇති
@@ElectronicLokaya GODAK THANKS REPLY EKATA😍. ayiya kiyanne me video eka nada (video title - 4558 Low Pass Filter Circuit | සිංගල් සප්ලයි වලින් වැඩ කරන බේස් ෆිල්ටරය). මම එක තියෙනව කියල දනෙගෙන තමා කලින් ප්හුරශෙනෙ අහුවෙ අයියෙ . single suply sercuit එකේ normal mod එකයි bass mod එකයි කියල වෙනස් කරන්න swithch එකක් නති නිසා . අයියේ, අනේ පුලුවන්ම් single suply වඩ කරන Adjustable Low Pass Filter එකක් හඩමුකෝ .ගොඩක් thankyou අයියේ කොම්මෙන්ට් එක කියෙව්වනම් .මට පුලුවන් උඩව්වක් කරන්න .🙏
Speaker ඒකට දාල තියෙන කැප් ඒක මොකක්ද?
Aiye me filter aka singal supply valin hadanna barida.me vidiyata swith akath dala.
Ow singal walin wada karanna hadaganna barida meka
Aiye wadenam Maru. Eth 12v walin ekak hadala dennako
matath one 12V walin.... mage Van eke 200w amp ekak thiyenne.. ekata denna....
Good working👍💖👌
thanks ..fnd
අයියෙ මෙ ඇම් එක ත්‍රිවිල් එකට set karanta berida
මේක ඇම්ප් එකක් නෙවෙ මල්ලි බේස් ෆිල්ටර් එකක් නෙ..සහ ඇම්ප් එකකුත් ඕනී මෙකෙන් පිටවෙන සද්දෙ වැඩි කරගන්න..මේ වගෙ එකක් වීල් එකකට සෙට් කරනව නම් මං කලින් කරල ඇති එකක් සිංගල් සප්ලයි ලෝ පාස් ෆිල්ටර් එක ඒක හදල ඇම්ප් එකකට දුන්න නම් හරි
E video eke nana mokadda kiyannako. Oyage wada godak pahadili.
@@yasithasandaruwan4430 තැන්ක්ස් මල්ලි
සහ අනිත් ඔයා කියපු එක තේරුම් ගන්න අමාරුයි මල්ලි
Hari Hari eka Hoya gaththa aiye
Ayye earphone jack eke wire 5 thiyenavane, ayya 3 passanne
හෙට් සෙට් කපල ගන්න එපා ඒක ඔයාට හොයාගන්න බැරි වෙයි මොකද ඒකෙ මයික් වයර් හෙමත් තියෙනව කඩෙන් ගේන්න 3.5 මිලි ස්ටීරියෝ ජැක් එකක්
Bass speakers wala + - side walt capacitor akak danne ai kiyla kiyla denwda
මොනවගෙද කියල මට පැහැදිලි මදියි මැසෙජ් එක
Meka dual supply ne..apita ona wahanawalata gahanna puluwan wenna single supply ewa..meka single supply karanna barida
සිංගල් සප්ලයි එකක් ඇති මල්ලි චැනල් එකේ බලන්න
@@ElectronicLokaya ow aiye thiyenawa eth meka pattama bass thiyenawa..single supply una nam maru...single karanna barida aiye
අයියේ metal detector එකක් හදන්න පුළුවන්ද
බලමුකො බඩු හොයාගත්තම කරන්නම්
Depaththat pin thiyn ic ek ganna baida met
පුලුවන් නමුත් දැන් දෙපැත්තෙ පින් තියෙන අයි සී වැඩ කරන්නෙ නෑ එහෙමත් එකක් කලාතුරකින් වැඩ කරාවි
@@ElectronicLokaya hm
Ayya ic 4558d pavichchi katana puluvanda ?
ඔව් පුලුවන් කොමන්ට් බලන්නකො වීඩියෝ එකෙත් ඒ ගැන කියල ඇති
Ayya man 4558d ic eka dala haduva bass na mokada Danna ?
අයියේ කාර්සෙට් එකෙ
සවුන්ඩ් එන ස්පිකර් ලයින් එක
මෙ amp එකෙ input එකට දුන්නොත් සවුන්ඩ් එක මෙ විදිහටම
එනවද
ෙහෙම දෙන්න බෑ මල්ලි ඇම්ප් එකේ ඉන් එකට ඕනී මේක සෙට් කරන්න
@@ElectronicLokaya එහෙමනම් අයියෙ කාර්සෙට් එකෙ output එක දෙන්නද මෙ amp එකෙ input එකට ඉටපස්සෙ හරි යයිද මම මෙක හයින් කරන්න හැදුවෙ මගෙ විල් එකෙ තියෙන සබ් ස්පිකර් දෙකට බෙන්ස් මදි නිසා කාර්සෙට් එකෙන් එන සවුඩ් එකෙ බෙන්ස් මදියි
මම සබ් amp ඇම් එකක් ගහලා බැලුවා නිමට බෙන්ස් තියෙනවා සබ් amp එක වගෙමද සවුඩ් එක එන්නෙ මෙ ඔයා හදපු amp එකෙ තව සබ් amp එකක් හැදුවා නෙද එකත් මෙ වගෙ සවුඩ් එක තියෙනවද ලොකු වියදම යනව නෙ සඩ් amp එකක් ගන්න ඒ නිසා අයියෙ මම විස්තර ඇහුවෙ පුළුවන් උදවු කරන්න
Mata meke podi aulak thiyanawa,oya meke bass out ek aragana thiyenn controller ekenn,e unata original circuit eke aragana thiyenne ic eke 6,7pin walinne, mama me dewidihatama haduwa,controller eken out ek gatthama bass tikakk adui,poddak meka balnn please
සමහර් සර්කිට් වල පොඩි පොඩි වෙනස් කම් තියෙනව මල්ලි ඒත් මේ මං ඩිසයින් කරපු විදිහ මේක සුපිරියටම බේස් තියෙනව මේ වීඩියෝ එක දාපු දවස් වල ගොඩක් අය හදල මට පොටෝ වීඩියෝ එවල තිබුන සහ මගේ ගෲෆ් එකේ ශෙයා කරල තිබුන, හොදට චෙක් කරන්න පොඩ්ඩක් හරි අව්ලක් වුනොත් හරියට වැඩ කරන්නෙ නෑ මල්ලි
Sorry single suply walata set karana hati kiyala dennako
ඔව් මේක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
Ela ela ayye nihatamaneebavata tnkz
Very nice controller.well done ✌️🤓
Thanks 👍
Ayye mekata passapu ground කම්බිය oya gaththe coil කමිබියක් ne eka mata capasitor walin කැපෙන කම්බි ganna puluwana
Please reply
Barida
ඒව පන මදියිනෙ නමුත් මෙහෙම හදන්න එපා මං මේ හදල පෙනවන්නෙ ඔයාලට පැහදිලිව බලාගන්න ඕනී නිසා මේ ලයින් එන විදිහ බලාගෙන පී සී බී එකක හදන්න ,මෙහෙම හදල ශෝට් උනොත් බඩුම තමයි
අයියේ මේකෙ සවුන්ඩ් අවුට් පුට් එක කෙලින්ම ස්පීකරේකට දෙනවනම් කොමද දෙන්නේ
meka single supply walin wada karanna hadanna barida aiya?
ඔව් මල්ලි මේ දවස් වල ශොප් එකේ වැඩ ටිකක් බලමු හදන්න පුලුවන් උනොත් ඒකත් මං ඔයාලට අරන් එන්නම්. කලින් එකක් මං සිංගල් සප්ලයි වලට හැදුව ඔයාල බලන්න ඇති නේ, බලමුකො ටෙස්ටිං ටිකක් තියෙනව සර්කිට් එක ඩිසයින් කරල බලන්නම්කො❤️
@@ElectronicLokaya ela aiya. Thank you. Keep it up
Ayye DVD player Jack 2 ke wire 4 thiyenavene
ඔව් ඉතිම් මොකද්ද අවුල
Ayya wire 3 passanne
5v වලින් වැඩ කරන්න බැරිද මේකම 🤔
බෑ මේක ඩුවෙල් සප්ලයි
මාමේ...එක බෆල් එකකට විතරක් ඕක සෙට් කරලා අනිත් එකට normally එන විදියට තියෙන amplifier එකට සෙට් කරන්නෙ කොහොමද ඕක???
La4440 ic ena amp vedio ekak dentako
3 wheel ekaka ta set karanna battery eken dual supply ganne kohomada
ඒකට වෙනම සර්කිට් එකක් තියෙනව මල්ලි
@@ElectronicLokaya ඒ සර්කිට් එක දාන්න බැරිද අයියා
@@ruwansagara6697 ඇම්ප් එක මොකද්ද මල්ලි තියෙන්නෙ?
ayye meka oya hadapu tda 2002 amp ekata denna puluwanda
ඕනිම ඇම්ප් එකකට පුලුවන් ඒත් 2002 පොඩි ඇප්ම් එකක්නෙ බේස් ගන්න තරම් පවර් එකක්න් නෑ නේ
@@ElectronicLokaya hari ayye eth ekatath set karanna puluwanne
ayye mekta phone eken input karaddi aux cable ekak danawanam eka channel ekak L/ R ekak passuwama athineda 10 k resisitor danne nathiwa
5.6කේ වත් දාන්න සව්න්ඩ් අව්ල් වෙයි නැත්තම්
අයියා electric fence එකක් කරන්න බැරිද අපිට හදාගන්න පුලුවන් එකක්
Meka single supply denna hadanna baida ikmanata video ekak onee
මේක බෑ වෙනම එකක් කරල ඇති
නියමයි ඉතිම් 👌 😁
Supiri 👍👍💪
තැන්ක්ස් මල්ලි
Aiye me filter amp akata 12v battry akakin direk denawanam (+ - gund) denne kohomada?
මේක ඔරිජිනල් එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒ නිසා මේ සර්කිට් එක බැටරියෙන් ගහන්න බෑ ඒකට වෙනම එකක් කරන්න ඕනී. සහ මේ සර්කිට් එක මං සිංගල් සප්ලයි වලටත් ඩිසයින් කරල බලන්නම් සුපිරියට ආවොත් ඒකෙත් කරන හැටි වීඩියෝ එකක් කරන්නම්කො
@@ElectronicLokaya ok aiye thans
@@ElectronicLokaya elane...
Ane ow aiye ikmanatama 12v hadala denna. Dawas dekak dennam🤩🙏🙏🙏🙏
@@yasithasandaruwan4430 මේක බෑ මල්ලි 12 වෝල්ය බැටරියෙන් ගහන්න වෙන එකක් තියනව ඒකට මෙහේ නෑ ලංකාවට ආවම හොයල දෙන්නම්.
Mekata kiyak vithara yaida aiye
මේකෙදි බේස් ෆිල්ටරේ output එක amp එකට දෙන්නෙ නැතුව amp එකේ output එක බේස් ෆිල්ටරේ input එක විදිහට දුනන්ට අවුලක් නැද්ද?
එහෙම කරන්නෙ කොහොමද එහෙම කරන්නෙනෑ අවුට් එක ඇම්ප් එකෙන් ස්පීකර් වලට යන්න ඕනීනෙ
@@ElectronicLokaya ඔව් නේ🥲..මේ low pass filter එකට power එක දෙද්දි ඇම්පියර් කීයක් වගේ ඕනෙ වෙයිද?
මරු අයියේ
තැන්ක්ස් මල්ලි
@@ElectronicLokaya aiyeee man gawa wada nathi usb kit godak thiyanawa barida podi help ekak denna
@@dhananjayajayamal456 ඔව් බලමු නෙද 😁
අයියේ ඕකට 12v denna duvel suply නැතුව 12v power pack එකකින් denna beida,plzz reply
බෑ මල්ලි ඩුවෙල් සප්ලයි ඕනී පැක් එකේ ඩුවෙල් සප්ලයි එකක් නම් පුලුවන්
@@ElectronicLokaya pack eke ground එක නෑනේ අයියේ
@@ElectronicLokaya danai rinai dekai thiyenne
ඈම්ප් එකක output එකකට ඔය සකිට් එක තියන්න පුලුවන්ද ?
එහෙම නෙවේ ඇම්ප් එකේඉන් එකට මේක තියන්නෙ
230v කරන්ට් එකෙන් ට්‍රාන්ස්ෆෝමරයක් හරහා දුන්නට ප්‍රශ්නයක් වෙන්නැනෙ ?
ඔව් එහෙම තමයි මේ දෙන්නෙ
අයියෙ ඕකෙ ග්‍රවුන්ඩ් in put එක දෙන්නෙ මොකකටද
රින සප්ලයි වලට, ඩුවෙල් සප්ලයි හැදුවම ඒක නිකම්ම හැදෙනව
ayye car set eke output sound eka filter karaganna barida /ethakotha bass ekai normal sound
wena speaker ekakatai ganna puluwanne
කාර් සෙට් එකේ අවුට් එක අඩු කරල ගන්න සර්කිට් එකක් කරල ඇති මල්ලි ෆිල්ටර් එකේ අවුන්ට් එකෙන් ස්පීකර යූස් කරන්න නෑ මල්ලි
@@ElectronicLokaya ow man adahas kare set eke eka out ekak meken filter karala bass aran set eke anith out ekak speaker ekakata dila voice ganna kiyala
4558 chip ic eka danna mukuth aulak wen nane
වීඩියෝ එකෙ මුලින්ම මං දාල ඇති 4558 ඕනිම අයි සී ටයිප් එකකින් හදන්න පුලුවන් පින් නම්බර් සමානයි මල්ලි..
Aiye meka single supply hadanna berida
මේක බෑ
100pf වෙනුවට 104pf දාන්න පුළුවන්ද
බෑ මල්ලි ඒ දෙකේ ලොකු පරායාශයක් තියෙනව
Ayye me bess filter ekata car set ekaka bass out eka input karala filter eke out eka subwoofer ekat denn barida wena amp ekk nathuwa.
එහෙම බෑ ඇම්ප් එකට දීල ඔනී ගන්න
supiri aiye
තැන්ක්ස් මල්ලියෝ❤️😁
Apita ekak hadala denna puluvanda ?. Keeyak vithara yanavada?
පුළුවන් ඉන්නකො ටිකක් ලංකාවට එනකම්
ayye 223 pf mylar capasitor ekakda 3 / 5 pin ekatai passuwe
වීඩියෝ එකේ තියෙන විදිහට බලන්න මල්ලි සර්කිට් එකත් දාල ඇති
@@ElectronicLokaya poddak theruna madi ekai ahuwe