Crossovers සිංහලෙන් [Crossovers in sinhala 01]
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- crossovers වර්ග හා ඒවා connect කිරීම පිළිබදව මෙහිදී පැහැදිලි කරනු ලබයි . එමෙන්ම Audible Frequency පරාසය පිළිබදවද සාකජ්ජා කරනු ලබයි .
Email: thilinajayasinghal@gmail.com
Facebook: / thilina.jayasingha.94
කාලයක් තිස්සෙ තිබුනු ගැටලුව විසදුනා. ස්තූතියි 😊
නියමයි අය්යෙ! කියල දෙන විදිහට හොදට පැහැදිලිව තේරෙනවා. සුපිරි👌
Niyamai aiyaaa. Superb
Ok..video eke sonnd dan hari vage...good.
නියමයි...👍
0719387311
Good job
Niyamai Aiye
Thnz ban encourage krnwata
Learn lot thank you
❤❤❤
Aiye ,200w speaker 1000w crossover set karata aulak nedda
Speaker box වොලිම් ගන්න තියෙනවද මිඩ් ට්වීටෙර්
Hoda 3way crossover ekak ganna puluwan thenak sadahan karanna plz.
ස්පීකර්ස් අැමිප් එකකට තෝරගන්නෙ කොහොමද .
ඔබෙි පැහැදිලි කිරිම හරිම නිරවුල් ස්තුතියි .
Niyamai
White board eka aparade neh
සුපිරි පැහැදිලි කිරීමක්
👍
Thank you 🙏 🙏 🙏 🙏
300w ස්පීකර් එකකට 180w ක්‍රොස්සෝවර් එකක් දැම්මොත් ඇති ද....reply pzzz...
Madi
Watt 1000 amp ekakata A kiyaka wage trasfomer ekakda genapenne ser
Oya eka දත්තයක් අහනේ එක දෙයක් අහල. අවම දත්ත 2ක් නතුව එකක් අහන්න බෑ.
Thawa ටිකකින් ahawi ai voltage eka keeyak onida kiyala. එතකොට P=VI anuwa mama korawei🤣
Samanya piliwetha 1000w amp ekak nam 75v wath aduma wenna oni dual supply ampheer gana adala na nea.
Mage transformer video hugak thiynawa ewwa balanna thawa විස්තර gattaki
Ela
DBX Drive Rack pa2 gena padamak karanna.godak pin
පව සප්ලයි 230 ගන්න අකරය සාහ පව ඔන් වෙන්නෙ නැත්නම් එය හදා ගන්නා හැටි අපිට් කියා දෙන්න ඔබට ගොඩක් පිං රෙපයාර් කරන හැටිම කියා දෙන්න පිසි බොඩ් එකෙම තිබියදී පුලුවන්ද ඩයොඩ් හොඳ නරකද කියලා බල්න්න පුලුවන්ද එයත් අපිට කියාදෙන්න
ha
Man nam kap ekak dala thiyenne hodata weda
Heeee🤪
කලබලේට වචන වරද්දනවා
HIMIN KARANNA BA TIME YNAWA KIYALA KAGAHANAWA NEA
Crossover dapuhama sound colity wenawad
sadde bahinawa.
quality tikka wenawa
kohomath danne pahadiliwa wen karala eliyata dagena ahanna nea
Mona karath lankawe chuunpan horn akak nam ahenawamai😁😁😁
Oka mokakda kiyalawath nodana idiye mn.. tnx aiye
Ahh den therunada next video eken thawa balmu
Tikak speed videos dannako ane. Fatta asawakin inne
Olam spikar sond balas
light ekak thiyenne ayi sir
for protection purpose to burn adn open the circuit flow
Nombar aka dannoko
0719387311
මල්ලි ඔයාගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා 👍👍👍👍😍😍😍