How to increase the Wattage of a 300w Amplifier ඇම්ප් එකේ වොට් ගාන වැඩි කරන හැටි සරලව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ඇම්ප්ලිෆයරයෙ ඇති දෝස සෑදීම සහ වොට් ගනන වැඩිකීම ඇතුලු තවත් බොහෝදේ ඇතුලත් කර ඇත.මේ පිලිබඳ තව ගැටලු ඇත්නම් පහලින් කොමන්ට් කරන්න ස්තුතියි..
    How to increase the wattage of a 300w amplifier
    ---------------------------------------------------
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    instagram👉 / electroniclokaya
    My new Channel👉 / @diaryofnishantha
    -------------------------------------------
    video link
    Dual supply සබ්වූෆර් ඇම්ප්ලිෆයරය convert to සිංගල් සප්ලයි • TDA2040 or TDA2050 Sub...
    ඔන් ඕෆ් කල හැකි Voltage Regulators • ඔන් ඕෆ් කල හැකි Voltag...
    How to Make a High pass Crossover • How to Make a High pas...
    How to Check a Coil Gauge • How to Check a Coil Ga...
    Total Tools 29 • Prices of 29 Total Too...
    How to Make a 6x9 Single Top • How to Make a 6x9 Sing...
    Bluetooth Mini Receiver • Bluetooth Mini Receive...
    Stereo Headphone Amplifier Board • Stereo Headphone Ampli...
    Adjustable Soldering iron • Adjustable Soldering i...
    Vehicle Reverse power Signal Filter Circuit • Vehicle Reverse power ...
    How to Make a 12 inch Subwoofer Box • How to Make a 12 inch ...
    TOTAL P20S Lithium ion Cordless Drill • TOTAL P20S Lithium ion...
    How To Make a 12v Lithium ion Battery Packs • How To Make a 12v Lith...
    How To Make a 6 By 9 Bass Speaker Box • How To Make a 6 By 9 B...
    Subwoofer Amplifier Repair without theory • Subwoofer Amplifier Re...
    How to Make a Amplifier TDA7377 • How to Make a Amplifie...
    350w Power inverter • 350w Power inverter Un...
    How to install a Subwoofer and Amplifier • How to install a Subwo...
    How to Make a Easy Protection Circuit • How to Make a Easy Pro...
    How to Make a Treble Bass Two Way Crossover • How to Make a Treble B...
    How to identify Primary and Secondary of a Transformer • How to identify Primar...
    How to Make Dual Power Supply Pack • How to Make Dual Power...
    How to Repair No power Bluetooth USB kit • How to Repair No power...
    How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
    Adjustable Relay flasher | Without circuit • Adjustable Relay flash...
    How to Make Subwoofer Bridge Amplifier • How to Make Subwoofer ...
    USB Repair in Bluetooth Speakers • USB Repair in Bluetoot...
    How To Make 12 inch Subwoofer Box • How To Make 12 inch Su...
    15A Adjustable Voltage Regulator • 15A Adjustable Voltage...
    Total Digital Multimeter • Total True RMS Digital...
    4558 Adjustable Low Pass Filter Original • How to Make a Adjustab...
    Subwoofer Amplifier Repair Full • Subwoofer Amplifier Re...
    Car Speaker to RCA Converter Circuit • සබ් අවුට් නැති කාර් සෙ...
    Car Subwoofer Amplifier Repair Part 3 • Car Subwoofer Amplifie...
    Car Subwoofer Amplifier Repair Part 2 • Car Subwoofer Amplifie...
    Car Subwoofer Amplifier Repair part 1 • Car Subwoofer Amplifie...
    4558 Low Pass Filter Circuit part 2 single power supply • 4558 Low Pass Filter C...
    4558 Low pass Filter Circuit | part 1 dual power supply • 4558 Low pass Filter C...
    65w Subwoofer Amplifier • How to Make a TDA7396 ...
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration #Electronic_Lokaya #Amplifier #amp_repair #300w_Amplifier

ความคิดเห็น • 816

  • @sajith.priyantha
    @sajith.priyantha 3 ปีที่แล้ว +10

    නියමයි වීඩියෝ එක. මට තමයි ඕක ගොඩක් ම උවමනා වෙලා තිබ්බේ. රෙසිස්ටර් පිච්චෙන එක තමයි අවුල. රට ඇරිය ගමන් මේ වැඩේට බහින්න ඕනේ... ස්තූතියි අයියේ ❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +2

      😀❤️ තව වෙනස් කරන්න ඕනි නම් මට කතා කරන්න මලි

    • @sajith.priyantha
      @sajith.priyantha 3 ปีที่แล้ว +1

      @@ElectronicLokaya Thanks ayiye... meka hadala balala kiyannam. Damma karanna widihak ne badu genna widihak nethuwa inne...

    • @wathiya152
      @wathiya152 6 หลายเดือนก่อน

      Aiye numabare denako amp ekak gana ahanna

  • @dilrajsiriwardhana9020
    @dilrajsiriwardhana9020 3 ปีที่แล้ว +7

    ඉතා වටිනා ප්‍රායෝගික වීඩියෝවක්,මෙවැනි වෙළද පොලේ බහුල pcb සදහා වීඩියෝ තව ඉදිරිපත් කරනවා නම් ඉතා ප්‍රයෝජනවත්.ඔබට ස්තූතියි.

  • @tharakarajapaksha6533
    @tharakarajapaksha6533 2 ปีที่แล้ว +4

    මම මේ PCB 1ta components ගන්න යද්දි shop 1n කිව්වා PCB 1 වැරැද්දක් තියෙනව කියල. 10k ගොඩක් heat උන නිසා 5W දැම්මා.ඒත් heat වෙනව..ඉතින් මේ video 1n ගොඩක් දේවල් දැන ගත්තා. ගොඩක් වටින video 1k. ඉදිරියටත් මෙවැනි වටිනා practical videos ගේනවා නම් ගොඩක් ප්‍රයෝජනවත්..ඛොහොම ස්තුතියි ඔබට! ජය වේවා! ❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️

    • @tharupathidealwis5246
      @tharupathidealwis5246 ปีที่แล้ว

      ඔයා කොහෙන්ද bro pcb එක ගත්තේ??

    • @user-zv8tl8mk5p
      @user-zv8tl8mk5p 9 หลายเดือนก่อน

      Daraz eken ganna puluwan bn oka

    • @Thisara_tecnic
      @Thisara_tecnic หลายเดือนก่อน

      10k ekata 27k ekak demmama harigiyada

  • @upulpushpakumara2133
    @upulpushpakumara2133 3 ปีที่แล้ว +2

    මේවගේ එකක් තමයි ඉල්ලුවෙ..නියමයි...පසුපිරි...ස්තූතියි අයියේ...

  • @Rexmali
    @Rexmali 2 ปีที่แล้ว +2

    හොදින් පැහැදිලි කරා ගොඩක් ස්තතියි.

  • @chandimasingappuli6650
    @chandimasingappuli6650 8 หลายเดือนก่อน +2

    හොද වීඩියෝ එකක් ස්තූතියි තව හදන හැටිත් වීඩියෝ එකක් දන්නකො

  • @dhanushkagayashan6188
    @dhanushkagayashan6188 2 ปีที่แล้ว +2

    ඒකනම් නියමයි අයියේ .... ජයවේවා ..... බුදු සරණයි !!!

  • @sajithvideoproduction
    @sajithvideoproduction 3 ปีที่แล้ว +2

    නියමයි අයියේ... වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ... ස්තූතියි අයියේ ❤❤❤

  • @AsithaJayasinghe-ts4qv
    @AsithaJayasinghe-ts4qv 8 หลายเดือนก่อน +2

    Tip 3055 awl da... 30v වලට...

  • @nothing23686
    @nothing23686 3 ปีที่แล้ว +3

    මම තමා පලවෙනියටම බැලුවේ

  • @surangasampath1371
    @surangasampath1371 2 ปีที่แล้ว +2

    Mekata 50v dual suply transformare ekak dunnahakida??

  • @luckybilly8808
    @luckybilly8808 2 ปีที่แล้ว +1

    පැහැදිලි පාඩමක්.. 👍👍👍
    අයියේ.. මේකෙ ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් දෙකෙන් කරන්නෙ මොකක්ද.. අනික් ප්‍රශ්නෙ ලොකු පවර් ඈම්ප් වල ට්‍රාන්සිස්ටර් වලට සප්ලයි දෙන්නෙ FET හරහා.. එතකොට ට්‍රාන්සිස්ටර් බයස් කරන්න වෙනම ප්‍රීසෙට් එකක් දාල තියෙනව එතකොට වෝල්ටේජ් සප්ලයි කිහිපයක්ම තියෙනව ඇත්තටම ඒ ඈම්ප් වල ක්‍රියාකාරිත්වය අපිට හිතාගන්න අමාරුයි.. පුලුවන් නම් ඒ ගැන පැහැදිලි කරල වීඩියෝ එකක් දාන්න.. බුදු සරනයි ජයවේවා ඔබට

  • @lnaapkaberathna2335
    @lnaapkaberathna2335 3 ปีที่แล้ว +2

    අයියේ නියමයි විඩියෝ එක පැහැදිලිව සුපිරියටම තේරුම් කරනවා. ජය වෙිවා.

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    අනේ අයියේ ඔය වගේ වීඩියෝ එකක් කරල පැහැදිලිව කියල දෙන්නකෝ transistor වලට එන බයස් වෝල්ටේජ් එක බලන විඳිය එහෙම,සියලු වෝල්ටේජ් ගැන

  • @leoperera9685
    @leoperera9685 3 ปีที่แล้ว +1

    ස්තූතියි හොදින් පැහැදිලි කරනවට මේ pcb එක ගන්න තියෙන්නෙ කොහෙද කියන්න

  • @inukaameesha767
    @inukaameesha767 3 ปีที่แล้ว +2

    වැඩේ නම් සිපරි පරි හොදේ ❤️❤️☝️

  • @slmylife
    @slmylife 3 ปีที่แล้ว +1

    ස්තූතියි අයියේ... වීඩියෝ එක එනකම් හිටියේ ❤❤❤

  • @shakila6485
    @shakila6485 3 ปีที่แล้ว +2

    Ada video ekath patta

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @tharindupiumantha2799
    @tharindupiumantha2799 3 ปีที่แล้ว +1

    Ayye oka sub filtr ekakta denna puluwanda ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අපෝ පුලුවන් ස්පීකර් රෙදි ගැලවෙන්න දෙන්න පුලුවන්😀❤️ මේ අද වීඩියෝ එකේ විදිහට හදුවොත් ආයෙ අහන්න දෙයක් නෑ හදල බලන්නකො

  • @prasannapiyumal5651
    @prasannapiyumal5651 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ. C5200 A1943 transistor use කරලා හදමු 1000w amplifier එකක් මුල ඉඳලම

  • @pamodkaushika2901
    @pamodkaushika2901 11 หลายเดือนก่อน +2

    math oka haduwa supiriyaata wada

  • @chiranthakavindu159
    @chiranthakavindu159 3 ปีที่แล้ว +3

    එම්ල එම්ල අයියා 🙏🙏🙏❤️‍🔥 🖤 තවත් විඩියො දාන්න 🙏

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ මන් ඔය ඇමිප් එක කලින් හදලා නැ දැන් dragame එක බලන් හදන්න ඔනෙ ❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      😀❤️ එල උදව්වක් ඕනි උනොත් මට කෝල් කරන්නකො නම්බර් එක චැනල් එකේ එබවුට් වල ඇති

  • @jagathharshana4435
    @jagathharshana4435 3 ปีที่แล้ว +1

    ඒක නියමයි අයියා ..අයියා ඇරේ සෙට් එකක් හදන හැටි video එකක් කරන්න...මට එහෙම එකක් හදාගන්න ඕනි ...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ❤️ ඔව් ඒ ගැනත් වීඩියෝ එකක් ගේන්න බලන්නම්කො

  • @popularnow128
    @popularnow128 ปีที่แล้ว +1

    අයියේ 12v වලින් වැඩ කරන 200w හොද පවර් ෆුල් ඈම්ප් එකක් හදන විදිහ වීඩීයෝ එකක් දෙන්නකෝ, මට ආසයි හදාගන්න චාර්ජ් කරන හොද ලොකූ බෆල් එකක් හදාගන්න

  • @MaduwanthiSadun
    @MaduwanthiSadun 9 หลายเดือนก่อน +1

    Oya godak hodata pahadili karala denawa

  • @nalakacs7890
    @nalakacs7890 3 ปีที่แล้ว +1

    හරිම වටින වීඩියෝවක්, හරිම පැහැදිලි මගපෙන්වීමක් 🙏 ස්තූතියි ඔබට

  • @sasindumaduwantha1319
    @sasindumaduwantha1319 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින විඩියෝ එකක්...❤

  • @shanmusic-eh2cf
    @shanmusic-eh2cf 6 หลายเดือนก่อน +1

    Aiye oya pre amp peththata dala thiynne mona trnsistrda

  • @chathuryakumara
    @chathuryakumara 4 หลายเดือนก่อน

    Mekata transformerayak nathuwa dc 72v 12 amp power supply ekak denna puluwanda

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 2 ปีที่แล้ว +1

    Video ekanam godak watinawa

  • @krishanmadushanka4994
    @krishanmadushanka4994 3 ปีที่แล้ว +1

    අයියා bluetooth නැති DVD වලට bluetooth කරන්න පුලුවන් විදිහෙ video එකක් ගොඩක් කට්ටිය හොයන video එකක් පුලුවන්නම් කරන්න (bluetooth usb එක නැතුව සෙකිට් එකටම )

  • @srihits4113
    @srihits4113 2 ปีที่แล้ว +2

    අයියෙ, හොදම 300 w ස්ටීරියෝ output amp එකක diagram එකක් දෙන්නකෝ 🙏🙏

    • @mudiyanselagemenikhamy9415
      @mudiyanselagemenikhamy9415 ปีที่แล้ว

      ඔව් මටත් ඕනි , හොදින්ම ටෙස්ටින් පාස් කරපු එකක්

  • @mahigeek
    @mahigeek 3 ปีที่แล้ว +1

    Supiri bro
    Thank you meewa kiyala denawata❤️❤️❤️
    Stay safe

  • @gaminibandula1536
    @gaminibandula1536 7 หลายเดือนก่อน +1

    Oya amplifier eke eka paththaka 150w neda owut wenne

  • @arunaaruna9553
    @arunaaruna9553 3 ปีที่แล้ว

    නියමයි විඩියෝ එක සුපිරියටම තේරුනා.👍👍👍👍

  • @SahanThashmika-qf1tk
    @SahanThashmika-qf1tk 5 หลายเดือนก่อน +1

    Oya board ekata power suply eka hadana vidiya kiyala denna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 หลายเดือนก่อน

      අනිත් ඇම්ප් වලට වගේම තමයි වීඩියෝ ඇති ඩුවෙල් සප්ලයි පැක් එකක් හදන හැටි ඒ වගේ හදන්නෙ

  • @danushkanalaka894
    @danushkanalaka894 3 ปีที่แล้ว +1

    Supper.
    Puluvanam hoda speaker monada kiyala denna .lankave kohenda gane kiyalath

  • @ajithpriyantha5508
    @ajithpriyantha5508 ปีที่แล้ว

    සුපිරි ස්තුතියි සර්

  • @chandanawasantha2857
    @chandanawasantha2857 3 ปีที่แล้ว

    සර්කිටි ඩයග්රැමි එක එවන්න pcb එකත් එක්ක පුලුවන්ද මුල ඉදලම ගේමට බහින්න ඔිින ඔබගේ පැහැදිලි කිරිිම සුපිරියි තෙරුවන් සරණයි ඔබතුමාට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      මේ සර්කිට් එකේ සර්කිට් එක දාල ඇර්හි ස්ක්‍රීන් ශොට් එකක් ගහ ගන්න නැත්තම් මගේ ෆ්බ් එකෙන් එන්න දෙන්නම්

  • @shaliyabro1990
    @shaliyabro1990 3 ปีที่แล้ว +2

    සුපිරී... 🤩🤗 බෆල් එකෙන් බේස් වදිනකොට විතරක් වැඩ කරන ලය්ට් සිස්ටම් එකක් නැද්ද අය්යේ..🤩

    • @tharukabro7547
      @tharukabro7547 3 ปีที่แล้ว +2

      අනෙර් මටත් ඕනේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +2

      😀❤️ අනිවාරෙන් බඩු ලැබුන ගමන් හදන්න ඕනී

    • @shaliyabro1990
      @shaliyabro1990 3 ปีที่แล้ว

      Thankss ..🙏 ♥️ ජයවේවා ‼️

    • @supunpushpitha4861
      @supunpushpitha4861 2 ปีที่แล้ว

      @@ElectronicLokaya matath oona ikamanatama

  • @tharutharidu8908
    @tharutharidu8908 2 ปีที่แล้ว +1

    Japan epm istenbaiy gena vidiyo ekak karannako

  • @dewasirisilva4094
    @dewasirisilva4094 ปีที่แล้ว +1

    Oke samsister fitt karana pilivala kiyannako

  • @amilanuwanthi6916
    @amilanuwanthi6916 2 ปีที่แล้ว +1

    කියලදෙන විදිහට එකපාරක් බැලුවනම් මතකින් වැඩේ කරන්න පුලුවන්.ඒ තරම් පැහැදිලි.මේ වෙනස් කරන ටිකෙන් power transistor වැඩි කරල තව out එක වැඩි කරගන්න පුලුවන්ද. Supply එකත් වැඩි කරල.🙏🙏එහෙම පුලුවන්නම් මේ වෙනස් කරන ටික කරොත් අතිද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තව වැඩි කරද්දි තව පොඩි පොඩි දේවල් වෙනස් කරන්න වෙයි නැත්තම් ස්පීකර් අවුට් එකෙන් කරන්ටෙක එනව ඒව නොඑන්න හදන්න ඕනී, නැත්තම් ස්පීකර් පිච්චෙනව

    • @amilanuwanthi6916
      @amilanuwanthi6916 2 ปีที่แล้ว +1

      එහෙම වෙනස් කරල transistor එකතු කරන එකක් ඕනෙ..❤️

  • @user-hn1yf8jh4t
    @user-hn1yf8jh4t ปีที่แล้ว +1

    28v-0-28v transfomer ekak one ayye ganna hoda thanak

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      කොලඹ පලමු හරස් වීදියෙ ඉලෙක්ට්‍රොනික් කඩ වල බලන්න

  • @vishmigeamma4523
    @vishmigeamma4523 3 ปีที่แล้ว

    Video ekanm supri aiye.podi prashnayak thiyenawa. live show wala dana amp wala price eka kiyak withara wenavada? Dala washayen hari

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඇම්ප් වල ජාතිය වොට් ගාන අනුව මිල වෙනස් වෙනව නෙ ඉක්මන් ඩොට් එල් කේ එකේ බලන්නකො

  • @niroshanmendis7285
    @niroshanmendis7285 3 ปีที่แล้ว +3

    ඇයි ceramic capacitors වෙනුවට miller capacitors පාවිච්චි කරන්නේ Amp වල ?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පුලුවන් මල්ලි ඒත් සමහර් තැන් වලදී ටිකක් විතර ඒවම ඕනි වෙනව

    • @niroshanmendis7285
      @niroshanmendis7285 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ඇයි අයියේ ඒ ?

    • @crvelectroniccreations2203
      @crvelectroniccreations2203 3 ปีที่แล้ว +2

      Ceramic vage eva danne high frequency vage thiyena circuit vala.ekai radio vala godak ceramic capacitor thiyenne. audio signal valata mylar capacitor hodai.ekai eke venasa.thava godak deval thiyenava mylar and ceramic capacitor vala venas kam.

    • @niroshanmendis7285
      @niroshanmendis7285 3 ปีที่แล้ว

      @@crvelectroniccreations2203 Thank you

    • @crvelectroniccreations2203
      @crvelectroniccreations2203 3 ปีที่แล้ว

      Welcome

  • @sandeepamalintha1800
    @sandeepamalintha1800 3 ปีที่แล้ว +1

    වටිනවා සුපිරි...😍🔥

  • @inukaameesha767
    @inukaameesha767 3 ปีที่แล้ว +2

    Aiyee online electrical badu genna hoda thanak kiyannako 🤔☝️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      සුවර් කරල තැනක් දැම්ම කියන්න අමාරුයි මල්ලි ලංකාවට ආව විතර්‍යි නේ කොලඹ යන්න ගත්තම කියන්නම්කො

    • @inukaameesha767
      @inukaameesha767 3 ปีที่แล้ว +1

      @@ElectronicLokaya හරි අයියේ thanks

  • @tharupathidealwis5465
    @tharupathidealwis5465 3 ปีที่แล้ว +2

    සුපිරියක්....♥👌

  • @lakmalprime5256
    @lakmalprime5256 2 ปีที่แล้ว +1

    අයියේ ඔයාට රෙපෙයාර් කරන්න එන ඒවගෙ video දාන්න, අපිටත් ඉගෙනගන්න පුලුවන් එතකොට

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අනේ ගොඩක් ඒව බාර ගන්නෙ නෑ මල්ලි දැන් පේනවත් අඩුයි ඒකයි

    • @lakmalprime5256
      @lakmalprime5256 2 ปีที่แล้ว

      අයියෝ ඒකනම් අපිට පාඩුවක්,

  • @MaduwanthiSadun
    @MaduwanthiSadun 10 หลายเดือนก่อน +1

    Wenas karala hari yanawa neda

  • @samithchathuranga3740
    @samithchathuranga3740 หลายเดือนก่อน +1

    ඔකට දාන්න ඔන crossover එක මොකක්ද? 15inc top 2 ට,

  • @supunchathuranga9888
    @supunchathuranga9888 10 หลายเดือนก่อน +1

    Ayyea sanbeak amplifier ekea wot eaka weadekaranna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      බලන්නෙ නැතුව කියන්න අමාරුයි

  • @subhashsampath7
    @subhashsampath7 3 ปีที่แล้ว +3

    මරු හැබැයි නේද ❤️

  • @tharushikaushalya6920
    @tharushikaushalya6920 7 หลายเดือนก่อน

    Oya vidiyata venas karala 30v duvel supply transformer ekakin dunnama hoda watt ekk ganna puluvanda

  • @gayanthafernando2160
    @gayanthafernando2160 3 ปีที่แล้ว +2

    අයියේ equalizer එකක් ගෙදරදිි හදන්න විදිය video එකක් දෙන්න පුළුවන්ද..?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      අනිවාරෙන් සරල ඒව වගෙයක් තිබුන බඩු ගන්න ලැබුනගමන් ඒ ගැනත් කරන්නම්කො ❤️

  • @travelwiththari2844
    @travelwiththari2844 3 ปีที่แล้ว

    100ohms out eken 24v zener dekak ground karala pre amp eka safety kara ganna puluwanda

  • @heshanmadura4972
    @heshanmadura4972 4 หลายเดือนก่อน

    300w amp ekakta set krnna puluwn speker size eka kiyda

  • @muthuharshi2949
    @muthuharshi2949 3 ปีที่แล้ว +3

    ඔය වගේ ඈම්ප්ලිෆයර් වල FUCE එක පිච්චුනොත් අලුත් FUCE එකක් දාගත්තොත් වැඩ කරයිද?🤔🤔🤔🤔

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඔව් අවශය ගානට වඩා වැඩි ඇම්පියර් ෆියුස් දන්න එපා එහෙම උනොත් ඇම්ප් එකටත් හානි වෙයි

  • @travelwiththari2844
    @travelwiththari2844 3 ปีที่แล้ว +1

    564 wenuwata N5401 danna puluwanda

  • @janakasanjeewa9033
    @janakasanjeewa9033 ปีที่แล้ว +1

    Transformer eka duel dc කරද්දී vault eka tikak vadiwelada එන්නේ capacitor charge wela ena nisa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් වැඩිවීමක් පෙනවනව ඒකට අව්ලක් නෑ ලෝඩ් එකේදි බැලන්ස් වෙනව

    • @janakasanjeewa9033
      @janakasanjeewa9033 ปีที่แล้ว

      Thanks

  • @SupunEranga-un4tm
    @SupunEranga-un4tm 8 หลายเดือนก่อน +1

    අයියෙ 300w amplifier එකෙ ඩුවල් සප්ලයි වලට දාන් හොද capacitor දෙකෙ වැලිව් කිය වගෙද

  • @Thisara_tecnic
    @Thisara_tecnic หลายเดือนก่อน +1

    Aiye mekata 47uf 160v capacitor 4k demmoth aulak nedda

  • @asankasameera1988
    @asankasameera1988 3 ปีที่แล้ว +1

    12v sab amp ekak iyanawa Malaga

  • @surangaprabath1410
    @surangaprabath1410 ปีที่แล้ว +2

    Wede super 15 bass bin 2kata athida me Amp eka

  • @sinethumayanga2280
    @sinethumayanga2280 3 ปีที่แล้ว +1

    අයියෙ වාහනයකට දාන්න හොද සෙට් එකක් හදන් හැටිත් කරන්නකො. සුපිරියක්

  • @sysuraveera147
    @sysuraveera147 ปีที่แล้ว +1

    Bass wadi kara ganna vidiyak nadda..plz video ekak genna ko

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ලෝපාස් ෆිල්ටර් හදන හැටි වීඩියෝ 3ක් කරල ඇති ඒව බලන්න

  • @thusitharanjith1590
    @thusitharanjith1590 3 ปีที่แล้ว +2

    සුපිරි 👍👍️‍🔥🔥

  • @dulanmadubath5097
    @dulanmadubath5097 3 ปีที่แล้ว +2

    Niyamai... ela..🔊🔊

  • @snkeeragala3163
    @snkeeragala3163 3 ปีที่แล้ว

    ස්තුතියි සහෝදරයා මේකට
    මේ q j 268 සහ d s 2988 බෝඩ්වලට Ac 50 (dc65)ක් v වගේ දෙන්ඩ බැරිද
    නැත්නම් 1000w වගේ අඩු වියදමින් හදන්න පුලුවන් ඈම්ෆ් එකක් දාන්න
    Olan mixer එකට වඩා වොලිම් කරන්න පුලුවන් එකක්
    මේ වීඩියෝ එකත් සුපිරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඔව් ඒ වගේ එකක් මං ඉස්සර්හට වීඩ්යෝ වලින් ගේන්න බලන්නම්කො බඩු හොයාගන්න ඕනී

  • @Udayashantha.GmailCom
    @Udayashantha.GmailCom ปีที่แล้ว +1

    V12 tansistor amp ekk ona

  • @tharushikaushalya6920
    @tharushikaushalya6920 8 หลายเดือนก่อน +1

    Stk 4191 ic amp ekata 28v duvel supply transformer ekk denna kiyala thiyenne ekata 30v duvel supply transformer ekk denna bari veida

    • @tharushikaushalya6920
      @tharushikaushalya6920 8 หลายเดือนก่อน

      Mama amp ekata supply dena wire valata fuse dekk dala pawer dunnama vada kara eth sound vadi karapu gaman fuse deka pichuna e mokada hethuva kiyannako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      4191ට 30ක් වැඩි නෑ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      ෆියුස් වල ඇම්පියර් ගාන මදි ඇති

    • @tharushikaushalya6920
      @tharushikaushalya6920 8 หลายเดือนก่อน

      @@ElectronicLokaya 30v dunnama ic ekath godak rath venava mama ic ekata vadiya tikak loku heat sink ekakui cooling fan ekakuth dala thiyenne eth godak rath venavane mokada ehema rath venne godak

  • @sinhalawadanstatus9093
    @sinhalawadanstatus9093 3 ปีที่แล้ว +1

    සුපිරි අයියා

  • @matheeshatv1856
    @matheeshatv1856 ปีที่แล้ว +1

    Ane stk 4191 gana video ekak karannako

  • @tharangadikkumbura
    @tharangadikkumbura 3 ปีที่แล้ว

    වැඩේ නියමයි අයියෙ 👍👍👍👍😃😃😃😃😃😃💖💖💖💖💖💖

  • @upulk174
    @upulk174 2 ปีที่แล้ว

    wena priamp ekaka output kakin me amp eke input ekata denna puluwanda

  • @semalvinuja4365
    @semalvinuja4365 8 หลายเดือนก่อน +1

    30v 5A transformar එකකින් දුන්නොත් හොඳ sound එකක් ගන්න බෑ නේද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  8 หลายเดือนก่อน

      තරමක් හොඳයි ස්පීකර් ලොකු ඒව දන්න

  • @doyoulikeit..6885
    @doyoulikeit..6885 2 ปีที่แล้ว +1

    me vage amp dekak bridging krala watt gana wadi kranna puluvnda ayya..?

  • @lahiruheshan1193
    @lahiruheshan1193 10 หลายเดือนก่อน +2

    Mekata 50v-0-50v ,8A dual supply dunnata aulak nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      ටිකක් වැඩියි

    • @lahiruheshan1193
      @lahiruheshan1193 10 หลายเดือนก่อน

      45 v -0-45v dunnoth

  • @user-cp4pj3rf2t
    @user-cp4pj3rf2t 8 หลายเดือนก่อน +1

    අනේ මගෙ ඈම්ප් එකේ එක පැත්තක් වැඩ නෑ,හැම part එකක්ම හොඳයි චෙක් කරා😔 ට්‍රාන්සිස්ටර් වලට වෝල්ටේජ් ඒ ඔක්කොම හදනවා,ඒත් ඒ පැත්ත වැඩ නෑ

  • @dammasenevirathne4796
    @dammasenevirathne4796 2 ปีที่แล้ว

    Oya board eke eka paththak w kiyak out karanawada..c5200 A1943 dala..eka paththak w kiyak out karanawada..

  • @janakasanjeewa9033
    @janakasanjeewa9033 ปีที่แล้ว +1

    Oya podi transistor A564 wenuwata c1815 danna පුලුවන්ද mun amp ekata parts ekathukaranawa please reply

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      c1815 බෑ මල්ලි b564 පුලුවන්

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 ปีที่แล้ว +2

    ඔයිට වඩා වෙනස් කරල 50v full wave දුන්න.. යකා වගේ තමා..ඩබල් ටොප් දෙකකට ඇති.. ❤

    • @hirunaishan5467
      @hirunaishan5467 11 หลายเดือนก่อน +1

      Monavada thava venas kare

    • @chathurangasrimanchanayake6501
      @chathurangasrimanchanayake6501 9 หลายเดือนก่อน

      ඒ වෙනස් කල ඒව කියන්න

    • @user-bx7ks8oc9s
      @user-bx7ks8oc9s 7 หลายเดือนก่อน

      Duna transformer eke ඇම්පියර් gana kiyada

  • @gaminibandula1536
    @gaminibandula1536 7 หลายเดือนก่อน

    C5198 f transistor amp ekake wot gana wadi kara ganna danna puluwan transistor warga monwada mame

  • @chinthakacsb
    @chinthakacsb 2 ปีที่แล้ว

    Mage sony amp 1ke eka side 1k transistor 2ka pichchila aim karaa.. dn anith paththa weda. A unata volume 60% wage up karaddi relay 1k off wela standby wenawane amp 1ka

  • @amaraashen8233
    @amaraashen8233 2 ปีที่แล้ว +1

    අඩු karanakota hada අපැහැදිලි වෙනවා. වැඩි කරන කොට පැහැදිලි වෙනවා. ඒකට හේතුව මොකද්ද අයියේ

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ

  • @travelwiththari2844
    @travelwiththari2844 3 ปีที่แล้ว +1

    Super aiye

  • @djthglf2834
    @djthglf2834 3 ปีที่แล้ว +1

    Supiri aiye.mata three wheel එකක් තියනවා ekata sub එකක් hadana vidio එකක් dandako

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ❤️ සබ් ගැන නම් වීඩියෝ දාල ඇති තව ඒව ඉස්සර්හට එන්නත් තියෙනව

  • @SandunMadu-bo4yu
    @SandunMadu-bo4yu 2 หลายเดือนก่อน

    aiye mn gawa tiyenne 200w 4 transsister amplifier ekk.eke transsiter gana wedi karala watt gana wedi kara ganna berida?

  • @janakasanjeewa9033
    @janakasanjeewa9033 ปีที่แล้ว

    Medium size transistor kiuwe tip 41 tip42 katada

  • @tharushikaushalya6920
    @tharushikaushalya6920 8 หลายเดือนก่อน

    30v transformer ekk dunnoth 300w ganna puluvanda oya venas kirim tika karala

  • @secrets.channel677
    @secrets.channel677 ปีที่แล้ว +1

    Speaker 2ට දෙවර්ගෙන් transister දැම්මොත් පිච්චෙනවා ද.. ඒක පැට්ටකට a 5200/a1943 අනිත් පැත්තේ c3280/a1419 වගේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      c3280/a1419 මේ දෙක මැච් වෙන්නෙනෑ නේ එකක් ලොකුයි අනික පොඩියි

  • @SahanThashmika-qf1tk
    @SahanThashmika-qf1tk 5 หลายเดือนก่อน +1

    Ai bass eka wadinakota chiri chiri gala saddatak enne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  5 หลายเดือนก่อน

      ට්‍රයිවර් ට්‍රාන්සිටර් වලට කලින් තියෙන ට්‍රාන්සිස්ටර් එක ඔරිජිනල් දාන්න

  • @lakshikawaruna8633
    @lakshikawaruna8633 ปีที่แล้ว +1

    Aiye me pcb board eka oyagava vikunanna nanda pliyes riplime😊😊😊😊

  • @dhanushkagayashan6188
    @dhanushkagayashan6188 2 ปีที่แล้ว

    සුපිරි අයියේ .... බුදු සරණයි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

  • @ykgaming8450
    @ykgaming8450 ปีที่แล้ว

    Me video eka godka hodai
    Supiri

  • @u.priyashantha6721
    @u.priyashantha6721 3 ปีที่แล้ว +2

    👉aiyage video 1 enkan balgena hitiye👍👍 aiya auto charging wena inveter 1 hadana hati video 1 karanta puluwanda👈👈👈👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඔව් ඉස්සරහට කරන්නම්කො

  • @menakamadushan2045
    @menakamadushan2045 3 ปีที่แล้ว

    සුපිරිම විඩියෝ එකක් ජයවේවා