How to Make a 5v / 3w Mini Power Amplifier With quality sound - It can be easily made TDA7056B

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2023
  • කෑලිත් අඩුවෙන් තියෙන මිලෙනුත් අඩුවෙන් පහසුවෙන් හදන්න පුලුවන් කොලිටි 🔊 සවන්ඩ් තියෙන වෝල්ට් 5න් වැඩ කරන වොට් 3ක මිනි පවර් ඇම්ප්ලිෆරයක් හදමු.
    🔻🔻🔻🔻🔻🔻
    වැඩ කරන අයි සී මේ ලින්ක් එකෙන් ඕඩර් කරල ගන්න👉 s.click.aliexpress.com/e/_mNH...
    🔼🔼🔼🔼🔼🔼
    How to Make a 5v / 3w Mini Power Amplifier With quality sound - It can be easily made TDA7056B
    ❎ Line type Vero board
    ❎ TDA7056B IC
    ❎ 2.2uf 50v capacitor
    ❎ 470uf 16v or 2200uf/1000uf 16v capacitor
    ❎ 1uf 50v capacitor
    ❎ 104pf Mylar capacitor
    ❎ 4.7k resistor
    ❎ 3v speaker
    ❎ Controller
    ❌ සර්කිට් එක Download👉 drive.google.com/drive/folder...
    ================
    අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
    ========================
    Facebook group👉 / 2491182024479994
    Facebook Page👉 / electronic-lokaya-3187...
    ===========================
    instagram👉 / electroniclokaya
    ============================
    අනිත් චැනල් එක👉 / @diaryofnishantha
    =============================
    / @electroniclokaya
    ============================
    🙏 Welcome To My Channel ( Electronic Lokaya )
    Thanks for watching. subscribe & share !
    ===========================
    🙏 Welcome To My Channel ( Electronic Lokaya ) EL
    i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone Repair | Laptop Computer Repair | power Amplifier | Audio Mixer | Speaker | Subwoofer | Sound Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Restoration | Unboxing and Review | Advertising | Sinhala | Restoration | Electronic components ඉලෙක්ට්‍රොනික් ලෝකය සිංහල Sinhala sri lanka number one electronic you tube channel @electroniclokaya
    Please SUBSCRIBE to ALL ABOUT ELECTRONICS, Thank you. #Electronic_Lokaya @electroniclokaya #tad7056b #amp #amplifier 5W Mono Amplifier TDA7056, Low cost amplifier
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 442

  • @ElectronicLokaya
    @ElectronicLokaya  27 วันที่ผ่านมา

    වැඩ කරන අයි සී මේ ලින්ක් එකෙන් ඕඩර් කරල ගන්න👉s.click.aliexpress.com/e/_mNHIW1o

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 8 หลายเดือนก่อน +1

    බොහොම නිහතමානීව වඩසටහන් කරනවා ස්තූතිය

  • @Dulan_Bandara
    @Dulan_Bandara 10 หลายเดือนก่อน +5

    අයියේ වාහනේට හයිකරන්න sub ඵකක් හදන හැටි video ඵකක් ඔන
    Amp ඵකක් ගන්න බැ මාර ගනන්
    Spake ඵකක් තියෙනව box ඵකත් ඵක්ක
    Amp ඵකයි bass filter හදන හැටි ඔන
    හොද sound ඵකක් ඔන

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      බේස් ෆිල්ටර් 3ක් හදන හැටි වීඩියෝ 3ක් දාල ඇති

    • @Dulan_Bandara
      @Dulan_Bandara 10 หลายเดือนก่อน

      @@ElectronicLokaya මම බලන්නම් thanks
      ඵතකොට bass filter ඵක හයි කරන්නේ nomal amp ඵකකට ද

  • @my4tech761
    @my4tech761 10 หลายเดือนก่อน +13

    සුපිරි👍 ❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +3

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @harshamadushan1830
    @harshamadushan1830 9 หลายเดือนก่อน +2

    Oyagen godak dewal igena gaththa.

  • @sumudu-xb1fl
    @sumudu-xb1fl 10 หลายเดือนก่อน +5

    මේකනම් වටිනවා සුපිරි වැඩක් ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +2

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @nddhmdissa5265
    @nddhmdissa5265 9 หลายเดือนก่อน +2

    ❤️ජය වේවා🎉 හැමදාමත් පැහැදිලි ව සරලව සැම දේ කියා දෙන ඔබතුමා ට🥰🤗❤️🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +2

      🟢❤️❤️❤️❤️

  • @nadeeshlakmal7860
    @nadeeshlakmal7860 9 หลายเดือนก่อน +3

    සුපිරියටම කියල දෙනවා ❤

  • @pramod8911
    @pramod8911 10 หลายเดือนก่อน +5

    මරු ❤ ටිකක් powerful amplifier එකක් ඕනෙ ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️ හ්ම් වීඩියෝ දාල ඇති මල්ලි

  • @shserviceandrepair7299
    @shserviceandrepair7299 9 หลายเดือนก่อน +1

    Aiya math hadhala beluwa hondhata weda karanawa. Thank you so much aiya

  • @nirmaldharmarathna814
    @nirmaldharmarathna814 9 หลายเดือนก่อน +1

    මම ඔයාෙග් ඔක්කොම TH-cam Chenal balanawa mara watinawa oya dana program thankful

  • @sajith.priyantha
    @sajith.priyantha 10 หลายเดือนก่อน +3

    සුපිරි අයියේ ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kamaldilshan4125
    @kamaldilshan4125 9 หลายเดือนก่อน +8

    Good Job ❤💯👍🏻
    Line type vero board
    TDA7056B IC
    2.2uf 50v capacitor
    470uf 16v or 2200uf/1000uf 16v capacitor
    1uf 50v capacitor
    2A104J Mylar capacitor
    4.7k resistor
    3v speaker
    Controller

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 9 หลายเดือนก่อน +1

    Me wage amplifier hadala mang deng business karanawa choon panuth business karanawa ❤❤❤❤❤ oya kiyana okkoma 100% work

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp 9 หลายเดือนก่อน +1

    සුපිරි

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 10 หลายเดือนก่อน +2

    සුපිරි ඇමිප්❤❤❤😂ස්තුති.

  • @shanakanilupul4774
    @shanakanilupul4774 9 หลายเดือนก่อน +2

    ඒක සුපිරි ❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @menakamadushan2045
    @menakamadushan2045 9 หลายเดือนก่อน

    සුපිරිම වැඩක් ජයවේවා

  • @AnuhasRanasinghe-pj4md
    @AnuhasRanasinghe-pj4md 10 หลายเดือนก่อน +3

    සුපිරි 👌👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @erangathilan7180
    @erangathilan7180 9 หลายเดือนก่อน +1

    Mama hoyapuma ekak

  • @nipundeewantha4033
    @nipundeewantha4033 10 หลายเดือนก่อน +2

    Grateful 👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sg-dl3wz
    @sg-dl3wz 9 หลายเดือนก่อน +2

    මේකනම් මම බලාපොරොත්තු වු සර්කිට් එකක් තැක්ස් මචං 🎉

  • @chanakaudayanga9675
    @chanakaudayanga9675 10 หลายเดือนก่อน +2

    නියමයි 👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kumara85
    @kumara85 10 หลายเดือนก่อน +1

    සුපිරි 👍👍❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස්❤️❤️❤️❤️

  • @slmylife
    @slmylife 10 หลายเดือนก่อน +1

    Godak watinawa 👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @harshamadushan1830
    @harshamadushan1830 9 หลายเดือนก่อน +1

    Niyamai

  • @thusithadunusinghe5606
    @thusithadunusinghe5606 10 หลายเดือนก่อน +1

    thank you aiye...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      Welcome 😊❤️❤️❤️❤️

  • @spxonline
    @spxonline 10 หลายเดือนก่อน +2

    නියමයි අයියේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @K.L.S.N.A....SASINDU......
    @K.L.S.N.A....SASINDU...... 10 หลายเดือนก่อน +2

    සුපිරියි අයියෙ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @user-fl4mc5mf9n
    @user-fl4mc5mf9n 9 หลายเดือนก่อน +2

    Palathuru vijalana yanthryak saha ahi skit aka hadana vidiya dannako

  • @r.sampath7098
    @r.sampath7098 10 หลายเดือนก่อน +1

    Niyamai amp eka❤❤❤..

  • @ajithkumara2827
    @ajithkumara2827 10 หลายเดือนก่อน +1

    සුපිරිම

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 10 หลายเดือนก่อน +1

    ඒක සුපිරී ❤ speaker protection Circuit Video එකකුත් ගේන්න අයියේ 👌

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +2

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️ ඒකෙ ට්‍රාන්සිස්ටර් ගෙන්න ගියා කඩේ ඉවර වෙලා කිව්ව ගෙනාවම වීඩියෝ එකක් කරන්නම්කො

    • @dr.techsrilanka9724
      @dr.techsrilanka9724 10 หลายเดือนก่อน

      @@ElectronicLokaya ,හරි අයියේ ❤️

  • @Akee123
    @Akee123 9 หลายเดือนก่อน +2

    Super❤🎉

  • @ccschannal7641
    @ccschannal7641 10 หลายเดือนก่อน +2

    නියමයි දිගටම කරගෙන යමු අයියෙ.මම ගත්ත මල්ටි මීටරෙ 200kz ගහල තියනව.50 හර්ට් ඒකෙන් චෙක් කරන්න පුළුවන්නෙ 230 වෝල්ට්වල

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      ඒක බලන්න ඕනී මොකද්ද කියල,, මං හිතන්නෙ බෑ වගේ

  • @sahannimod3776
    @sahannimod3776 10 หลายเดือนก่อน +1

    ඒක මරු 😍😍😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @sahannimod3776
      @sahannimod3776 10 หลายเดือนก่อน

      @@ElectronicLokaya අයියා Amplified bord. වලට ඔනම preamp එකක් හයි කරන්න පුළුවන්ද ?? .. W800 amplified bord එකක්.

  • @u.priyashantha6721
    @u.priyashantha6721 10 หลายเดือนก่อน +1

    Super අයියා🎉❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @pasandulweerasinghe7050
    @pasandulweerasinghe7050 10 หลายเดือนก่อน +1

    සුපිරියි අයියෙ🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @thusithasenadeera3979
    @thusithasenadeera3979 10 หลายเดือนก่อน +2

    Good job♥️♥️

  • @boomdoom5518
    @boomdoom5518 10 หลายเดือนก่อน +2

    Supiri ❤

  • @chamindawijesinghe6399
    @chamindawijesinghe6399 10 หลายเดือนก่อน +1

    Supiri ❤❤❤❤❤❤Jayawewa.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @dilrukshikgds662
    @dilrukshikgds662 10 หลายเดือนก่อน +1

    👍🙏 ජයවේවා අයියා

  • @hlinventions6207
    @hlinventions6207 10 หลายเดือนก่อน +1

    super
    👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @mahesheranga4377
    @mahesheranga4377 10 หลายเดือนก่อน +1

    ජයවේවා...! ❤🔥

  • @hirushanesanda2236
    @hirushanesanda2236 10 หลายเดือนก่อน +1

    Super 😮

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @kamilayesh2919
    @kamilayesh2919 8 หลายเดือนก่อน +1

    Super ❤👍

  • @pasanwaidyatillake5758
    @pasanwaidyatillake5758 9 หลายเดือนก่อน +1

    Good Circuit මේ IC එකේ 5 වෙනි පින් එකෙන් වොලියුම් කන්ට්‍රෝල් කරන්න බැරිද?

  • @shiranthakumara1684
    @shiranthakumara1684 10 หลายเดือนก่อน +2

    Ela ela👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @supunimesh8842
    @supunimesh8842 5 หลายเดือนก่อน

    Super..c4268 transistor ekata විකල්ප tiyanawada

  • @FullRange114
    @FullRange114 10 หลายเดือนก่อน +2

    good❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @avatar1357
    @avatar1357 4 หลายเดือนก่อน

    Ayye math haduwa eth wada na ayye.hithganna be oya kiyapu vidiytma haduwa.aux cable eke ± enne.2.2uf capacitor eke -pin ekai resistor eka pin ekakui set wena tanata neda

  • @IsuruSaranga-cq6jn
    @IsuruSaranga-cq6jn 10 หลายเดือนก่อน +1

    විඩීයෝ akak anakan balan hitiye❤❤❤

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 10 หลายเดือนก่อน +1

    Super❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      තැන්ක්ස් ❤️❤️❤️❤️

  • @user-df5iy6wm3e
    @user-df5iy6wm3e 7 หลายเดือนก่อน +1

    Supiri mama

  • @ServiceOrchestramegastore
    @ServiceOrchestramegastore 7 หลายเดือนก่อน +1

    godak isthuthiyi ayiyaa. meka hadala balanna one. mekata volum control ekak danawanam kothanindha danne saha eeka value eka keeye ekakda danne?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 หลายเดือนก่อน

      10k වගේ දාන්න කලින් අනිත් ඇම්ප් වලට දැම්ම වගේ තමයි දාන්න තියෙන්නෙ

  • @VIDEN_SL
    @VIDEN_SL 10 หลายเดือนก่อน +1

    super !

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @samidichirandi-qg4cr
    @samidichirandi-qg4cr 10 หลายเดือนก่อน +1

    super

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @rohanrefuge262
    @rohanrefuge262 9 หลายเดือนก่อน +2

    Please show us the nescessary items with the values. Thanks

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      ඉතින් ඒ විදිහට නේ හැම වීඩියෝ එකක්ම කරන්නෙ වීඩියෝ එක යවන්නෙ නැතුව හොඳට බලන්න මල්ලි සර්කිට් එකත් ඇති

  • @chandikakumari100
    @chandikakumari100 10 หลายเดือนก่อน +1

    adath aluth ekak bassuwa neda aiya...❤❤❤ supiri hode.budu saranai.❤❤

  • @yohanavishka611
    @yohanavishka611 10 หลายเดือนก่อน +1

    Super. 👌👍👍 Ara speekar protection ekai hadana video ekak ikmanatama Genna...

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️ බඩු ගෙනාවම කියල දෙන්නම්කො

  • @warunakangara6791
    @warunakangara6791 9 หลายเดือนก่อน

    Aka maru,

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @sajithvideoproduction
    @sajithvideoproduction 10 หลายเดือนก่อน +1

    Supiri 👍❤❤❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

  • @tharushibandara5301
    @tharushibandara5301 9 หลายเดือนก่อน +1

    ස්පීකර් වල කොයිල් ඔතන වීඩියෝ එකක් ඕනෙ අයියෙ ඉක්මනට😊

  • @palliyagurugeupul9301
    @palliyagurugeupul9301 9 หลายเดือนก่อน +1

    Wada marui tawa vidiy danna

  • @prabathsangeewa573
    @prabathsangeewa573 3 หลายเดือนก่อน +1

    5v contor එකෙන් 12v වල තියෙන අම්පියර් ගානම එනවද

  • @wasanthakumara4159
    @wasanthakumara4159 5 หลายเดือนก่อน +1

    wero printad board ake circuit hadana hati vedio akak danna mahaththaya

  • @v2tv627
    @v2tv627 6 หลายเดือนก่อน +1

    මම කරන්දෙණියේ මාමෙ ❤🎉

  • @sahodarahaulaofficial
    @sahodarahaulaofficial 9 หลายเดือนก่อน +1

    wow

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 3 หลายเดือนก่อน

    Resistor thiyenawa number eka hoyanna amaru color code ekanam ( brown brown black red red) monawada make number

  • @sadunjayantha9070
    @sadunjayantha9070 9 หลายเดือนก่อน +1

    loudspeaker ampiya hadanna kiyala denna puluwanda 2:25

  • @JanikaChathuranga
    @JanikaChathuranga 9 หลายเดือนก่อน +1

    Aiya mage amp eke eke paththaka chara chara gala saddayak enawani ai a.volime eka fulma adu karala thibbath enawani

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      මොකද්ද ඇම්ප් එක කන්ඩනසර් අව්ල් උනාමත් එනව

  • @pradeepmadhusanka9464
    @pradeepmadhusanka9464 9 หลายเดือนก่อน +1

    aiye D718 transistor eken amplifier ekk hadana video ekk one
    Please 🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඒකෙන් විතරක් හදන ඒව නම බොරු ඒව ඒව හදන්න එපා

  • @dineshherath723
    @dineshherath723 10 หลายเดือนก่อน +1

    Supiriyak....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @dineshherath723
      @dineshherath723 10 หลายเดือนก่อน

      Mata oyge num eka denwda

  • @nirmalravihansa3717
    @nirmalravihansa3717 9 หลายเดือนก่อน +2

    Ane bass ekata wadakarana light system ekak hadana hati kiyala dennakoo😥😥😥

  • @boomdoom5518
    @boomdoom5518 10 หลายเดือนก่อน +1

    Li ion 3 .7 battery ekakin power eka dunnoth sound eka awulak weida

  • @gihansanjeewa8827
    @gihansanjeewa8827 9 หลายเดือนก่อน +1

    Aiye oka recharable vidihata hadala pennannako smd companata nathuva normal eva dala

  • @dilankadilshan4677
    @dilankadilshan4677 10 หลายเดือนก่อน +1

    Ptta hode💟💟

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️

    • @dilankadilshan4677
      @dilankadilshan4677 9 หลายเดือนก่อน

      @@ElectronicLokaya ආදරෙයි නිහතමානී මනුස්සයෙක් 💟💟

  • @sanjeewamahesh7251
    @sanjeewamahesh7251 2 หลายเดือนก่อน +1

    අයියෙ TDA7294 ic එකදාලා amplifier එකක් හදන වීඩියෝ එකක් ගේන්නකෝ

  • @buddikamadushanka1937
    @buddikamadushanka1937 หลายเดือนก่อน +1

    ❤ supiri hodatama therenawa. Math kiyaadennako Nomel ampilar ekakin sub out ekak hadana hati.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  หลายเดือนก่อน

      ❤️❤️❤️ ඒකට බේස් පිල්ටරයක් ඕනී හදන හැටි වීඩියෝ දාල ඇති

  • @user-dg4kx9bl6s
    @user-dg4kx9bl6s 4 หลายเดือนก่อน

    ❤😊පට්ට

  • @dhanuofficial4540
    @dhanuofficial4540 2 หลายเดือนก่อน +1

    Supiri ❤❤

  • @Malshan_98
    @Malshan_98 3 หลายเดือนก่อน

    Mn laga thiyenawa 10w 4ohms 3inch woofer speakr 2k mekata hariyana amp ekk nadda aiye😢

  • @lahirulakshan5254
    @lahirulakshan5254 10 หลายเดือนก่อน +1

    Oya amp eka v3.7 battery yakin hodatama wadakaraida.???
    Bluetooth speaker ekak vidihatama hadanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      වැඩ කරයි චෙක් කරල බලන්නකො වෝල්ට් අඩු උනොත් පැහැදිලි නැති වෙන්නත් පුලුවන් මේකෙ අවම වෝල්ටේජ් එක 4.5ක් වගේ ඒකයි

  • @user-ms4xu4yv6i
    @user-ms4xu4yv6i 10 หลายเดือนก่อน +1

    ලංකාවට ආවද aiya. මේකනම් සුපිරි වැඩක්. මමත් හදලා බලන්නම් ඔයාගෙන් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා බැටරි චාජර් එකත් හදලා පාවිච්ච් කරනවා.. ඔයා හදපු ස්කිට් එකෙන් බැරිද ඔහොම් 8ka spiker එකක් දාලා පාවිච්චි කරන්න රත් වෙලා පිච්චිලා yaida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +1

      ඔව් ගොඩක් දවස් ලංකාවට ඇවිත් ආයෙ යන්න ඉන්නෙ පුලුවන් පිච්චෙන්නෙ නෑ

  • @kalharafernando3998
    @kalharafernando3998 7 หลายเดือนก่อน +1

    2.1 computer ekata set subwoofer amp ekak hadanne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  7 หลายเดือนก่อน

      ඇම්ප් සර්කිට් ඇති වීඩියෝ දාල

  • @surangaprabath1410
    @surangaprabath1410 9 หลายเดือนก่อน +1

    Speeker 3inch 4w 4 ohs me speeker eka set wenawad

  • @malithruchira8879
    @malithruchira8879 9 หลายเดือนก่อน +1

    10 w speakers 2kta denna පුළුවන් amplifier ekk hdn hati.kiyl denn පුළුවන්d mewgema ❤😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      මේකෙන් පුලුවන්

  • @slbattlefield1819
    @slbattlefield1819 6 หลายเดือนก่อน

    මේ amplifier එකට speaker දෙකක් සම්බන්ධ කරන්න බැරිද

  • @Snuwa_
    @Snuwa_ 9 หลายเดือนก่อน +1

    Aiyye ceramic resistor wada karanawada kiyala chek kraganne kohomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ඒවයෙ තියෙන ඕමස් ගාන හරියට තියෙනවද කියල මීටරයකින් චෙක් කරල බලන්න

  • @pamithbihanga9683
    @pamithbihanga9683 10 หลายเดือนก่อน +1

    🤩🤩Speaker Protection board ekath oni....

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน +2

      තාම ඒකට බඩු ගේන්න බැරි උනා මල්ලි බලමුකො

  • @user-mh5jx3tn8j
    @user-mh5jx3tn8j 4 หลายเดือนก่อน +1

    TDA2611A danna barida

  • @hirunaishan5467
    @hirunaishan5467 6 หลายเดือนก่อน +1

    Tda7057 puluvanda

  • @Danumasaura
    @Danumasaura 5 หลายเดือนก่อน +1

    අයියේ මේකට 40w speaker එකක් සෙට් කරන්න පුළුවන් ද? ඉක්මනට reply කරන්න😢

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 9 หลายเดือนก่อน +1

    tda7266sa amplifier hadanne kohamada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน +1

      නෙට් එකේ බලන්න මං තාම වීඩියෝ එකක් කරේ නෑ බඩු සෙට් උනොත් කරන්නම්

  • @sanjeewadolamulla9015
    @sanjeewadolamulla9015 9 หลายเดือนก่อน +1

    Me video ekata adala nathath podi gataluwak ahannam weldin plant ekakin battery chager ekak hadanna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      පුලුවන් ඒකට වෝල්ටේජ් හරියට හදන්න පුලුවන් ද බැටරි වලට හරියන වෝල්ටේජ් එකට දන්න කෙනෙකුට කියල වෙනස් කරගන්න, නැත්නම් බැටරි පුපුරාවි

    • @sanjeewadolamulla9015
      @sanjeewadolamulla9015 9 หลายเดือนก่อน

      @@ElectronicLokaya thank you so much

  • @NandanaKumarasiri-dv7fb
    @NandanaKumarasiri-dv7fb 6 หลายเดือนก่อน +1

    9v amplifier ekak 5v USB kit ekak ekka hadana video ekakuth danna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  6 หลายเดือนก่อน

      ඒ කිව්වෙ? වෝල්ට් 9 කීවෙ ?

  • @ravinduranasingha
    @ravinduranasingha 9 หลายเดือนก่อน +1

    Uncle පොඩි ප්‍රශ්නයකට උත්තරයක් ඕනී දැන් ඔය on board amp එකක් තියන penkit(usbkit) circuit එක තියෙන්නේ එකේ speaker output ලයින්ස් වලින් තවත් external amp එකකට sound එක දුන්නට ඒක ප්‍රශ්නයක් ද external amp එක සව්ත්තු වෙන්න පුළුවන් ද නැත්නම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      පස්නයක් නෑ දෙන්න පුලුවන්

  • @asankajeewan9654
    @asankajeewan9654 9 หลายเดือนก่อน +1

    Aiye niyamai ❤❤❤5v wedi unata kamak nedda ???

    • @ElectronicLokaya
      @ElectronicLokaya  9 หลายเดือนก่อน

      ටිකක් වැඩි උනාට පස්නයක් නෑ ❤️❤️❤️❤️

  • @uudeepagihan5748
    @uudeepagihan5748 10 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @madurachathuranga8856
    @madurachathuranga8856 10 หลายเดือนก่อน +1

    STK4192 emp ekata sub awut ekak gahanna kokomada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  10 หลายเดือนก่อน

      ඉන් එකට බේස්ෆිල්ටරයක් සෙට් කරන්න ඕනී නමුත් ඒ අයි සී වලින් සබ්වූෆර් බේස් විතරක් දුවන්න අමාරුයි අයි සී ඔවර් හීට් වෙනව පිච්චෙනව